✔ පුහුල් දෝසි හදන රහස් 12යි පියවර 11යි (English sub) Puhul Dosi making method (petha) by Apé Amma

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • petha sweet, Agra petha recipe, Sri Lankan puhul dosi recipe
    Like "Apé Amma" fan page. / apeammafans
    Ape amma Puhul Dosi

ความคิดเห็น • 234

  •  5 ปีที่แล้ว +166

    ✔ නියම ශ්‍රී ලංකා ජුජුප්ස් Homemade Jujubes recipe by Apé Amma >> th-cam.com/video/5PrecglmG6I/w-d-xo.html
    ✔ මාෂ්මෙලෝ පියවරෙන් පියවර හදන රහස Soft and Spongy Marshmallows by Apé Amma >> th-cam.com/video/1O5cbQPfiis/w-d-xo.html
    ✔ ලේසියෙන්ම ගෙදරදී කිසස් හදන හැටි(English Sub) Kisses/Meringue Cookies Recipe by Apé Amma >> th-cam.com/video/3Lxh-yzafyA/w-d-xo.html

  •  3 ปีที่แล้ว +79

    අපේ අම්මා චැනලයේ දිනපතා වීඩියෝ ඔබවෙත ඉදිරිපත් කරනවා. දිනපතා එන අලුත් වීඩියෝ යුටියුබය මගින් හැමෝටම යවන්නේ නැත මේක තමයි ඇත්ත. ඒ නිසා ඉවුම් පිහුම් වලට කැමති කෙනෙක්නම් රසකාරක නැතුව කෑම කන්න කැමති කෙනෙක්නම්, උයන කෑම අපතේ යන්නේ නැතුව වරද්දගන්නේ නැතුව උයන්න කැමති කෙනෙක්නම්. දිනපතා අපේ අම්මා යනුවෙන් යුටියුබ් එකේ ස්ර්ච් කරන්න. අපේ අම්මාගේ පිංතුරය එයි එතකොට ඒ පිංතූරය ක්ලික් කරන්න. ක්ලික් කරාම අපේ අම්මා චැනලයේ හෝම් පේජ් එකට යයි එතකොට අලුත් විඩියෝ බලාගන්න පුලුවන්.
    කිවයුතු වැදගත් දෙයක් ඇත අපේ අම්මා චැනලයේ වීඩියෝ 1150කට ආසන්නව ඇත. අපේ අම්මාගේ වීඩියෝ වලට පහර ගැසීමේ අරමුණින් එක තැනකින් පවත්වාගෙන යන චැනල් කිහිපයක් ලවා අපේ අම්මා වීඩියෝ වල ඩුප්ලිකේට් කොපීස් නමේ මාතෘකාව පොඩ්ඩක් වෙනස් කර අප්ලෝඩ් කරයි. ඒ වගේම අපේ අම්මාගේ කටහඬට සමාන ගෑණු ලමයි යොදා අපේ අම්මාගේ රෙසිපීස් වෙන අය ලව්වා වීඩියෝ වල ඉවීම කරයි. ඒ වගේම අපේ අම්මාගේ කොපි වීඩියෝ යුටියුබ් එක විසින් අසාමන්‍ය ලෙස මිනිසුන් අතරට යවන අතර, අපේ අම්මාගේ ඔරිජිනල් විඩියෝව නැරඹු ප්‍රමාණයට වඩා ඩුප්ලිකේට් කොපිය බැලීමට සලස්වනවා.
    ඒ නිසා "අපේ අම්මා" චැනලයේ ඔරිජිනල් රෙසිපිස් බැලීමට ඔබ ක්ලික් කරන වීඩියෝ එකේ පිංතූරේ වම් පස ඉහල කෙලවරේ සහ පහල අපේ අම්මාගේ මුහුණ සහිත ලාංඡනය තිබේදැයි බලා ක්ලික් කරන්න.
    අපේ අම්මා කියන්නේ වයස අවුරුදු 61 විශ්‍රාමික ගුරුමාතාවක් වගේම අයුර්වේද ඕෂධීය ආහාර පිළිබද උගත් දැනුමක් සහ පරම්පරාවෙන් ලද දැනුමෙන් ආහාර පිසින මවක්. මම වසර ගණනාවකට පෙර මේ රටේ මිනිසුන්ගේ ආහාර රටාව ගැන අනතුරක් දුටුවා. මේ වනවිටත් මා හොඳ සෞඛ්‍ය සම්පන්න දිවියක් ගතකරන මවක් වගේම අත්අම්මා කෙනෙක්. මගෙන් පස්සේ මගේ ලග තියන දැනුම මගේ ආහාර රටාව ආහාර පුරුදු මගේ පවුලට පමණක් නොව මේ ශ්‍රී ලාංකික මගේම රටේ ආදරණිය මිනිසුන්ට ලබාදෙන්නට අවශ්‍යයැයි මම තීරණය කළා මා දුටු දෙයක් අපේ රටේ බොහෝ දෙනෙක් තමන් දන්නා දේ තමාත් තමාගේ පවුලත් අතර තබාගෙන ඉන් පිටත නොදෙන තත්ත්වයක්. ඒ නිසා මා තීරණය කළා මා මිය යන්නට පෙර මා උගත් දැනුම් සම්භාරය මගේ රට වැසියන්ට ලබා දිය යුතුයි කියා. ඒ වගේම කඩෙන් කන්නේ නැතුව ගෙදර කෑම උයාගෙන කන්න කියලා දෙන්න මට ඕනේ වුනා. ඒ වගේම ස්වයං රැකියා කරන්න කෑම හදාදෙන හැටිත් කියා දෙන්න මගේ අරමුණක් වුනා.
    එවැනි සද්භාවයකින් ආරම්භ කළ මෙම චැනලයේ අපි කන බත් පතට කොයිම වෙලාවකවත් මම කෘතීම රසකාරක එකතු කලේ නැහැ. ඒ වගේම එක එක රටවල් වල පාවිච්චි කරන සෝස් වර්ග එකතු කරේද තැන කරන්නේද නැත. විවිධ සමාගම් හා එක්ව මේවැනි සෝස් වර්ග රසකාරක හා ක්ෂණික ආහාර විකුණන අයට අපේ අම්මා චැනලය හිසරදයක් වී තුබුනි. මෙවැනි විශාල පිරිසක් සමග අපේ අම්මා චැනලය ඉදිරියට ආවේ විවිධ පුද්ගලයන්ගේ බලපෑම් ඔස්සේ.
    අපේ අම්මා චැනලය වැඩියෙන් බලන චැනලය නිසා ප්‍රසිද්ධ සමාගම් වලින් තම භාණ්ඩ, ආහාර නිෂ්පාදන අපේ අම්මා චැනලය තුලින් ප්‍රචාරය කරන්න ආරාධනා ගලාගෙන ආවා. ඒ ආරාධනා මම පිළිගත්තානම් මට මගේ ප්‍රසිද්ධියත් ජනප්‍රියත්වත් පාවිච්චි කර කෝටි ගනන් මුදල් උපයන්න තිබුනා. එවැනි දේ මා ප්‍රතික්ෂේප කලේ මගේ අරමුණ එය නොවන නිසා. මා ස්වාධීනව කටයුතු කරන නිසා කාටවත් බය නැතුව කථා කළ හැකි තත්වයක් මට තියනවා.
    මෙවැනි ආකාරයට මේ රට ගියොත් තව වසර 10න් මේ රට වකුගඩු රෝහල් පිලිකා රෝහල් ඉදිවන්නට සිදුවෙයි. මේ තමයි ඇත්ත කථාව දැන් කුඩා ළමයින්ටත් දියවැඩියාව, පිලිකාව. පිලිකා රෝහලට දිනපතා පිලිකා රෝගින් 100ගනනින් අලුතින් ලියාපදිංචි වෙමින් පවති මේක තමයි මේ රටේ සැබෑ තත්වය. ඒ නිසා මේ චැනලය පාගා දමන්න බොහෝ දෙනෙක් යුටියුබ් එක හා සම්බන්ධව කටයුතු කරමින් සිටි. මේ සියළුම දේ දැනගෙන අපේ අම්මා චැනලයෙන් මේ කරන සේවය ඔබ ලබාගෙන යහපත් සෞඛ්‍යමත් ආහාර ලබාගෙන. සෞඛ්‍යමත් ජීවිතයක් ගතකරන්න. ඒ වගේම අපේ අම්මා චැනලය ගැන ඔබේ යාළුවන්ට හිතවතුන්ට අසල්වැසියන්ට කියන්න.
    ඒ වගේම මේ වනතුරු අපේ අම්මා චැනලය අපේ රටේ කිසිම මාධ්‍යයකින් මා ප්‍රචාරය කර නැත. මේ චැනලය මිනිසුන් අතරට ගියේ මිනිසුන් මගින්මයි සහ අපේ අම්මා චැනලය තුලින්මයි. මේ තරම් සෙනඟක් අපේ අම්මා චැනලය වටා රොක් වුනේ උයන කෑම අපතේ නොයා උයන්න පුලුවන් වුනු නිසයි.
    කුමන බාධක ආවත් අපේ අම්මා චැනලය ඔබ වෙනුවෙන් ඉදිරියටත් සේවය කරනවා.
    th-cam.com/users/ApeAmmavideos
    facebook.com/ApeAmmaFans/

  • @sandalinimanthika4502
    @sandalinimanthika4502 ปีที่แล้ว +11

    ඔබතුමිය කියලදුන්න විදියට අපේ අම්මා පුහුල් දෝසි හැදුවා ගොඩක් රසට තිබුනා. ගොඩාක් ස්තූතියි.. 🙏

  •  4 ปีที่แล้ว +56

    අපේ අම්මා කියන්නේ වයස අවුරුදු 64 රජයේ විශ්‍රාමික ගුරුමාතාවක්. (2020-3-23) රෑ 8.00ට අපේ අම්මා චැනලයට "යුටියුබ් රන් සම්මානයෙන්" පිදුම් ලබන සබ්ස්ක්‍රයිබර්ස්ලා ලක්ෂ 10ක් සම්පූර්ණ වුනා. සිංහලෙන් ඉගැන්වු යුටියුබ් චැනලයක ශ්‍රී ලංකාවේ ලක්ෂ 10ක් සබ්ස්ක්‍රයිබර්ස්ලා ප්‍රථම වරට පැමිණි අපේ අම්මා චැනලය අද දින ශ්‍රී ලංකා යුටියුබ් ඉතිහාසයට එක්වුනා.
    අපේ අම්මා චැනලයේ වීඩියෝස් 1900කට අධික සංඛ්‍යාවක් තියෙනවා. මේවා ශ්‍රී ලංකාවේ ෆේස්බුක් වලින් වෙබ්සයිට් වලින් ගත්ත ඒවා නෙවෙයි. අපේ අම්මා චැනලය අපේ රටේ බොහෝ දෙනෙක් අතර ප්‍රසිද්ධ වුනේ අපේ අම්මා උයන එළවළු වෑංජන සහ මාළු, චිකන් රෙසිපීස් කෘතීම රසකාරක නැතිව රසයත් ගුණයත් කියාදෙමින් උයන නිසාය.
    පසුගිය වසර තුලදීම අපේ අම්මාගේ විශේෂ රෙසීපීස් යුටියුබ් එක තුලින් සබ්ස්ක්‍රයිබර්ස්ලා බෝහෝ දෙනෙක්ට ගියේ නැහැ. පුදුමය වන්නේ අපේ අම්මා ටිප්ස් සමඟ කියාදුන් එම විශේෂ රෙසිපිස් ටික අපේ අම්මා විරෝධී යුටියුබ් කණ්ඩායම බෙදාගෙන මාරුවෙන් මාරුවට උයලා ඒවයේ ඩුප්ලිකේට් අප්ලොඩ් කරනවා. පුදුමය වන්නේ යුටියුබ් එකට සම්බන්ධ ඒ අය කරන එම විඩියෝ යුටියුබ් එක විසින් අසාමාන්‍ය ලෙස මිනිසුන් අතරට යවන අතර අපේ අම්මා වීඩියෝ පහත දැමීමයි.
    මා මේසේ පවසන්නට හේතුව ඔස්ට්‍රේලියාවේ සිට විඩියෝ කරන එක තරුණ ගැහැණු ලමයෙක් මම ඇයගේ විඩියෝ බලාගෙන උයනවා කියා මිනිසුන් රැවටීමේ ව්‍යාජ විඩියෝවත් තවත් කුකින් චැනල් එකක උසිගැන්වීමක් නිසා අප්ලෝඩ් කර තිබුනා. ඉන් පසු ඔවුන් සියලු දෙනාම මගේ විඩියෝ වල ඩුප්ලිකේට් රෙසිපි කරමින් උයන්න පටන් ගත්තා. ව
    අපේ අම්මා චැනලයට මේ තරම් සෙනඟක් එකතු වුනු රහස තමයි, හරියට උයන්න ඉගැන්වීම, ටිප්ස් කියාදීම, ජනතාවගේ කාලය සහ මුදල් අපතේ නොයවා වරද්දගන්නේ නැතුව හරියට උයන්න කියාදීම. මුදල් අපතේ ගියා කියන්නේ සාමාන්‍ය ජනතාවගේ එදිනෙදා ජීවිතයට විශාල පහරක්. අපේ රටේ මිනිස්සුන්ට විසිකරන්න සල්ලි නැත. අතේ තියන මුදල රැකගෙන සකසුරුවම් ලෙස උයන්නට කියාදෙන නිසා තවම උයන්න ඉගෙනගන්න අය අපේ අම්මාගේ විඩියෝ මංකොල්ල කෑමේ යෙදෙයි. මේ සඳහා මේ අයට සම්බන්ධ යුටියුබ් එකට පරිබාහිරව පිරිසක් අපේ අම්මා විරෝධී ක්‍රියාකාරකම් වල(මඩ ගැසීමේ) යෙදෙමින් සිටි.
    මෙය ඔබ දැනගත යුතුයි, මම අපේ අම්මා විඩියෝ බලන අයට නොදැනෙන ලෙස ඉතා සුක්ෂම ලෙස විඩියෝ ඇතුලේ වෙළඳ දැන්වීම් ප්‍රචාරය කරන්නේ නැත.
    වැදගත් දෙයක්, ඔබ අපේ අම්මා විඩීයෝවක් නරඹන විට ඒ විඩියෝ එක යට බොහෝ විට අපේ අම්මාගේ වීඩියෝ එන්නේ නැත. ඒ නිසා "අපේ අම්මා" චැනලයේ ඔරිජිනල් රෙසිපිස් බැලීමට ඔබ ක්ලික් කරන වීඩියෝ එකේ පිංතූරේ වම් පස ඉහල කෙලවරේ සහ පහල අපේ අම්මාගේ මුහුණ සහිත ලාංඡනය තිබේදැයි බලා ක්ලික් කරන්න
    සබ්ස්ක්‍රයිබ් වුනු හැමෝටමත් විඩියෝ වලට ලයික් කරපු ශෙයා කරපු හැමෝටම ස්තුති කරනවා. මගේ රටේ ආදරණීයයන් හැමදෙනාටම සුවපත් දිවියක් මම ප්‍රාර්ථනා කරනවා. බොහෝම ස්තුතියි
    ​th-cam.com/users/ApeAmmavideos
    ​facebook.com/ApeAmmaFans/

  • @madushankamadushanka103
    @madushankamadushanka103 ปีที่แล้ว +27

    උතුමි ගුරුතුමියක් තෙරුවන් සරණයි.
    🙏🙏🙏🙏🙏🙏

  • @dimuthudilani4922
    @dimuthudilani4922 2 ปีที่แล้ว +11

    බලන අපි වැඩක් ඉගෙන ගන්නවට වඩා අපෙ අම්මා ඒ දේවල් කියල දෙන විදිහ,ඒකතා කරන විදිහ ගොඩාක් ආදරනීයයි.♥️♥️♥️♥️♥️

    • @rasikasanjeewani3050
      @rasikasanjeewani3050 ปีที่แล้ว +1

      මමත් හැදුවා .ape amma keewa විදිහට .හරියටම හැදුවා .බොහොම ස්තුතිවන්ත වෙනවා .harima rasai
      .

    • @rasikasanjeewani3050
      @rasikasanjeewani3050 ปีที่แล้ว

      මමත් හැදුවා .හරියටම හැදුවා .thank you ape ammata.

  • @risingswarm9752
    @risingswarm9752 2 ปีที่แล้ว +5

    කිසිම දවසක හදලා නැති මම අපේ පුහුල් වැලේ ගෙඩියක්ම හරිම රසට දෝසි හැදුවා..ගොඩක් හොදට ආවා..ඔබ තුමියට ගොඩක් ස්තූතියි..😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @DilankaWeerasinghe-kn6uy
    @DilankaWeerasinghe-kn6uy 10 หลายเดือนก่อน +5

    ඉතාම පැහැදිලියි .ඔබ තුමියට ගොඩාක් පින්.❤️❤️❤️❤️🙏

  • @dildinu4935
    @dildinu4935 3 ปีที่แล้ว +33

    සුපිරී ඔය්නම් නියමයී කියන්න දේවල් නෑ ඔයා ප්‍රසිද්ද තැනකට කුක් උනනම් මරු හ්මෝටම දනගන්න නියමයී ඕනම කෑමක් අමාරු නැතුව ලේසියෙන් පැහැදිලිව කියලා දෙනවා ස්තූති ඔයාට

  • @malkanthipdr8384
    @malkanthipdr8384 3 ปีที่แล้ว +26

    ඉතාමත් හොඳින් පැහැදිලිව කියා දුන්නා බෙහෙවින් ස්තුතියි

    • @gayanperera214
      @gayanperera214 2 ปีที่แล้ว +1

      දවසක් පුහුල් දෝසි ගන්න ගිහින් gr 100 140 කියල මට සල්ලි නැතුව gr50 ක් රැ.70කට ගත්තා.පංවි කෑලි 4 යි කටේ ගෑවෙන්නත් මදි. කියන්න ලැජ්ජ වෙන්නෙ නෑ.රටේ හැටි තමයි. දැන් ඉතින් බඩ කට පුරා කන්න පුලුවන් වෙයි හරියට ම හදාගත්තොත්.ඔබට ස්තූතියි. පින් ගොඩක් ම

  • @j.k.mmangalika1050
    @j.k.mmangalika1050 ปีที่แล้ว +2

    ඔබ තුමියට ගොඩක් ස්තුතියි.අපට මෙිි දැනුම ලබා දිිම ගැන.තෙරැවන් සරණයි.

  • @GR-iw9jn
    @GR-iw9jn 2 ปีที่แล้ว +11

    ගොඩාක් සතුටුයි 😘😘😘 මෙවාගෙ වැඩ සටහන් තවත් ගෙන්න ඔබ තුමිට බුදු සරණයි 🙏🙏🙏ජෙසු පිහිටයි

  • @indikarajaguru2923
    @indikarajaguru2923 ปีที่แล้ว +6

    මේ සේවයට ගොඩාක් ස්තූතියි

  • @ntissera
    @ntissera ปีที่แล้ว +3

    මම මේ විදියට හැදුවා,අද දෙවෙනි වතාවට හදනවා,රසට තිබුණා, ස්තුතියි අපේ අම්මා 😘

  • @annemariekellar3553
    @annemariekellar3553 5 ปีที่แล้ว +45

    Excellent method for making Puhul dosi. Thank you so much for all the tips

  • @gksudarshidesilva1061
    @gksudarshidesilva1061 ปีที่แล้ว +6

    ස්තුතියි 🙏 🙏 🙏 🙏 🙏 🙏
    අපේ අම්මේ
    බුදු සරණයි
    ආදරෙයි ගොඩාක්

  • @Offx.mandara234
    @Offx.mandara234 ปีที่แล้ว +4

    ගොඩාක් ස්තුතියි අපෙ අම්මාට ❤️

  • @vasanthagamaarachi643
    @vasanthagamaarachi643 3 หลายเดือนก่อน

    ඔබේ විස්තර ඉතාමත්ම පැහැදිලි යි.බොහොම ස්තූතියි ..

  • @yamunakwt9918
    @yamunakwt9918 5 ปีที่แล้ว +18

    Bohoma pin ape amma. swayan rakiya karana ayata godak proyojanawath wewi.

  • @nandikotuwegedara41
    @nandikotuwegedara41 7 หลายเดือนก่อน +1

    Thanks" ape amma " ta godak hodha pahadilu kiriima.❤❤❤

  • @NadeekaKumari-gj3ec
    @NadeekaKumari-gj3ec ปีที่แล้ว +1

    ඔබ තුමියට බොහොම ස්තූතියි
    මම දෙපරක්ම හැදුවා
    තෙරුවන් සරණායි ඔබ තුමියට

  • @leelawathirathnayaka4720
    @leelawathirathnayaka4720 ปีที่แล้ว +3

    Awankawa siyalu rahas sahithawa mee dena danumanam athimahath.oba thumiya kiyaadena lesatama puhul doosi saduwaa hariyatama harigiyaa .epamanak nowei mata awasya siyalu aahaara mama saadaa thiyanawaa.obathumiyagenma balaagana ee kenaa wisin kiyana widiyata waradiyata kiyaadena ayath sitinawaa.obathumiyata bohoma sthuuthyi.

  • @kelvin-py4iu
    @kelvin-py4iu ปีที่แล้ว +2

    ඔබ පැවසූ ආකාරයටම අම්මට මේක පෙන්නල පුහුල් දෝසි හැදුවා. නියමෙට හරි ගියා.. thanks a lot ❣️

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 ปีที่แล้ว +1

    Wow superb. Thank U so much for your very useful recipe 🙏🙏🙏

  • @anushamuthuthanthri7531
    @anushamuthuthanthri7531 3 ปีที่แล้ว +11

    මාත් පුහුල් දෝසි හැදුවා අපේ අම්මා කියපු විදියට.හරියටම හදා ගත්තා

  • @priyanthimangalika249
    @priyanthimangalika249 9 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි 🙏🙏🙏
    තෙරුවන් සරණයි !

  • @madukadilhani9459
    @madukadilhani9459 3 ปีที่แล้ว +8

    අද මං හැදුවා. හරිම ලේසි ඔබතුමිය කියලා දෙන විදියට හදන්න.

  • @chandrikapriyadarshanie2944
    @chandrikapriyadarshanie2944 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි .අපේ අම්මා.

  • @sandamaligunawardana1662
    @sandamaligunawardana1662 ปีที่แล้ว +1

    මමත් හැදුවා නියමයි හරියටම හරි ගියා ඔබ තුමියට ගොඩක් පිං

  • @ireshalakmali4990
    @ireshalakmali4990 7 หลายเดือนก่อน

    අපිත් හැදුවා නියමෙටම ආවා.ස්තුතියි ඔබතුමියට.❤❤❤❤

  • @SingithiWickramanayake
    @SingithiWickramanayake 9 หลายเดือนก่อน

    Harima watina vidio akak.mamath hadanawa.thank you ape amma❤❤❤❤

  • @anu5294
    @anu5294 3 ปีที่แล้ว +6

    math deparakma hedhuwa.. tns ape amma.

  • @technicabro5868
    @technicabro5868 3 ปีที่แล้ว +25

    මමත් ඔබ තුමිය කිව්ව විදිහට ම පුහුල් දෝසි හැදුවා. තැන්ක්ස් අපේ අම්මා.

  • @GeniusJuncitionOfRashmi
    @GeniusJuncitionOfRashmi ปีที่แล้ว +4

    Wow! There are different and easy techniques to cook

  • @siriyakanthi5520
    @siriyakanthi5520 ปีที่แล้ว

    ස්තූතියි ඉතාමත් පැහැදිලියි බුදු සරණයි❤❤

  • @madushaniprabodya3616
    @madushaniprabodya3616 20 วันที่ผ่านมา

    මාත් හැදුවා නියමටම ආවා. බොහෝම ස්තුතියි

  • @malathiranaweera3747
    @malathiranaweera3747 ปีที่แล้ว +1

    Bohoma sthuthi!ape amma.Budusaranai!dewi pihitai! Ahan inna hari asai. 🙏🙏👍💐

  • @dinukagunasekara3463
    @dinukagunasekara3463 ปีที่แล้ว +3

    හදන්නම ආසයි දැක්කම ❤

  • @thusharikumari6699
    @thusharikumari6699 3 ปีที่แล้ว +5

    ස්තුතියි

  • @NadeekaManawadu5746
    @NadeekaManawadu5746 ปีที่แล้ว +2

    Godak thanks ape amma

  • @manelpeiris1258
    @manelpeiris1258 11 หลายเดือนก่อน +1

    ගොඩාක් ස්තුතියි

  • @jeanwijesinghe3483
    @jeanwijesinghe3483 ปีที่แล้ว +1

    thank you ape amma fantastic puhul dosi recipe

  • @pradeeppushpakumara9869
    @pradeeppushpakumara9869 3 หลายเดือนก่อน

    Apith හැදුවා පුහුල් දෝසි හරි ම රසයි.
    අද හැදුවේ

  • @gayaniirugalbandara9410
    @gayaniirugalbandara9410 5 ปีที่แล้ว +27

    Mn godak asai puhul dosi walta.thnak u ape amma.🤗

  • @punsaraart5504
    @punsaraart5504 3 ปีที่แล้ว +16

    මෙ සෙවයට මගෙ ප්‍රනාමය ඔබට

  • @chilawboys419
    @chilawboys419 5 ปีที่แล้ว +17

    Ape amma ape ratata sampathak. .theruwan saranai.

  • @mallikakarawanella9018
    @mallikakarawanella9018 หลายเดือนก่อน

    Thank you very much harima pehedily..

  • @geethafernando5583
    @geethafernando5583 2 หลายเดือนก่อน

    Mamath hadanawa. Ape gedara වැලේ gediyak tiyenawa. Obatumiyata godak pin

  • @nikka000
    @nikka000 ปีที่แล้ว +4

    බුදුසරණයි අම්මෙ. 🙏😌

  • @renuwindi3637
    @renuwindi3637 2 ปีที่แล้ว +6

    හරිම රසයි 😋😋 බොහොම ස්තුතියි ඔබතුමියට

  • @geethikaranga1805
    @geethikaranga1805 8 หลายเดือนก่อน

    Thank you ape amma api hadana gaman..

  • @dananjayasuri2401
    @dananjayasuri2401 3 ปีที่แล้ว +5

    Mamath haduwa. hariyata awa... thanks ape amma

  • @samansajeewaka9515
    @samansajeewaka9515 ปีที่แล้ว +2

    Thank you ape amma oyata godak pin

  • @priyawickramarachchi8914
    @priyawickramarachchi8914 ปีที่แล้ว +1

    ඔබතුමියට ගොඩාක්ම ස්තුතියි . 🙏🙏🙏

  • @roshanirajapaksha6643
    @roshanirajapaksha6643 3 ปีที่แล้ว +3

    Apith puhul dosi heduwa,nodanna de hodatama kiyala denawata bohomathma sthuthei.

  • @sripalasripala
    @sripalasripala ปีที่แล้ว +2

    Harimarasay

  • @ChithranganiBogahawaththage
    @ChithranganiBogahawaththage 10 หลายเดือนก่อน

    Thank you, lokudanumak labuna.

  • @jayarani2176
    @jayarani2176 5 ปีที่แล้ว +32

    Very nice video
    Thanks a lot!

  • @nimaljayarathna7650
    @nimaljayarathna7650 ปีที่แล้ว +1

    Aththatama godak pin ape amma.👌

  • @anushikaneththasinha9206
    @anushikaneththasinha9206 ปีที่แล้ว +1

    මම පුහුල් දෝසි හැදුවා මිස් කඩේන් ගෙනාවා වගෙමයි ස්තුතියි මිස්

  • @chamikajanith8629
    @chamikajanith8629 8 หลายเดือนก่อน +1

    සතුටුයි සතුටුයි..❤

  • @visuraariyawansa6688
    @visuraariyawansa6688 2 ปีที่แล้ว +7

    ස්තූතියි අපේ අම්මා!

  • @yohan2444
    @yohan2444 2 ปีที่แล้ว +3

    හරිම රසයි . කිසිම රහසක් නැතුව කියලා දුන්නා . බුදුසරණයි .💖💖💖👍

  • @judithmanohari5874
    @judithmanohari5874 3 ปีที่แล้ว +12

    Thank you so much now only i got the correct receipe.👍👍👌

  • @udayanganikumari1193
    @udayanganikumari1193 ปีที่แล้ว +3

    Thank you

  • @piyumigamage881
    @piyumigamage881 ปีที่แล้ว

    Ape Amma thank you verymuch❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SumedaManaram
    @SumedaManaram ปีที่แล้ว

    Thanks ape amma

  • @mdcreations9115
    @mdcreations9115 2 ปีที่แล้ว +3

    මම හැදුව ටිකක් හොදට ආව

  • @arunodyachamodani2393
    @arunodyachamodani2393 10 หลายเดือนก่อน

    හරිම ලස්සනයි🎉🎉🎉🎉

  • @thiliniprabhashvari9299
    @thiliniprabhashvari9299 3 ปีที่แล้ว +2

    Oba thumiyata godak pin. Math haduwa. Harima rasai.

  • @pemasiripemasiri6368
    @pemasiripemasiri6368 ปีที่แล้ว +2

    Niyamai

  • @UpekshaSaduni-x3d
    @UpekshaSaduni-x3d 5 หลายเดือนก่อน

    Thank you ape amme.❤🥰

  • @vinitharathnayaka8735
    @vinitharathnayaka8735 3 ปีที่แล้ว +6

    Mmm hari rasai mn haduva 😁😋😋🥰🥰

  • @swarnawijeweera8875
    @swarnawijeweera8875 ปีที่แล้ว +2

    very nice.

  • @MadhuMadhu-cg6ep
    @MadhuMadhu-cg6ep ปีที่แล้ว +1

    Harima lasi oyata godak pin apita kiyala denawata

  • @AnomaPriyangani-fh8qw
    @AnomaPriyangani-fh8qw ปีที่แล้ว

    ස්තූතියි හදවතින්ම

  • @PatWeli
    @PatWeli ปีที่แล้ว

    You are perfect . Than you

  • @kalananethsara7695
    @kalananethsara7695 ปีที่แล้ว +1

    Thanks for you

  • @nisansalavidu1012
    @nisansalavidu1012 2 ปีที่แล้ว +5

    ගොඩක් ස්තූතිය 💟💚

  • @thushanchamara4691
    @thushanchamara4691 ปีที่แล้ว +2

    Excellent amma

  • @thamaragishani4340
    @thamaragishani4340 5 ปีที่แล้ว +17

    Thank you soooo much ape amma😍

  • @amithachandani1565
    @amithachandani1565 ปีที่แล้ว +2

    මම හදන්න යන්නේ thankyou

  • @hbvavshbabgsui8755
    @hbvavshbabgsui8755 ปีที่แล้ว +2

    Great

  • @ruwiniransala8977
    @ruwiniransala8977 ปีที่แล้ว +1

    thank you....😊😙

  • @niluherath1548
    @niluherath1548 4 หลายเดือนก่อน

    මාත් පුහුල් ගෙඩියක් ගෙනාවා කපලා හුනුවතුරේ දාලා ආයෙත් වීඩියෝ එක බලන ගමන්.බොහොම ස්තූති අපේ අම්මාට ❤❤

  • @lalitharupasinghe1423
    @lalitharupasinghe1423 ปีที่แล้ว +1

    මට දැන ගන්න ඕනේ රෝස් එසන්ස් දාලා බත් එකක් සුවඳ රස කරගන්න කර ගන්න පුළුවන්ද කියලා පුළුවන් නම් ඒ කොහොමද
    ස්තුතියි තෙරුවන් සරණයි

  • @hisafnahi7731
    @hisafnahi7731 ปีที่แล้ว +1

    Wow super akka kadayak damuda

  • @sageofabyss499
    @sageofabyss499 5 ปีที่แล้ว +19

    Wow ape amma

  • @thamindagunarathna6079
    @thamindagunarathna6079 7 หลายเดือนก่อน

    Mn eeye hadanna patan gathta.reta kiynnm kohomda kiyla.ape ammata godak thank you

  • @rasikasuraweera3503
    @rasikasuraweera3503 2 ปีที่แล้ว +1

    Maath hadanawa.thank u

  • @pemasiripemasiri6368
    @pemasiripemasiri6368 ปีที่แล้ว +1

    Niyami

  • @k.shanikadilhani
    @k.shanikadilhani ปีที่แล้ว +1

    මට දැනගන්න පුළුවන්ද ෆ්‍රිජ් එකේ දාන් නැතුව කොච්චර කාලයක් තියා ගන්න පුළුවන්ද , ස්වයං රැකියාවක් විදිහට කරන කොට කල් ඉකුත් වෙන දින දාන්නෙ කොහොමද කියලා...
    මම ඔබ තුමිය හදන ගොඩක් කෑම හදලා තියෙනවා..ජෙලි මූස් එකට හැමෝම ආසයි ..ඔබ තුමියට ගොඩක් පිං අපි නොදන්න දේවල් කියලා දෙනවට

  • @banukanirmal2198
    @banukanirmal2198 9 หลายเดือนก่อน

    Godk watinawa video eka ❤

  • @kaveeshakaveesha7835
    @kaveeshakaveesha7835 9 หลายเดือนก่อน

    Thank you ❤️ ❤️ ❤️

  • @fathimanusrath7466
    @fathimanusrath7466 3 ปีที่แล้ว +6

    Thank u madam I cooked like that

  • @SujithHemantha-k9y
    @SujithHemantha-k9y 11 หลายเดือนก่อน

    Mama haduwa kiyapu widiyayata rasata awa thanks amme 0:13 0:13

  • @sathirachandika279
    @sathirachandika279 11 หลายเดือนก่อน

    Thank you very much.Can't we use a clay pot?

  • @nirupamashyamali9224
    @nirupamashyamali9224 7 หลายเดือนก่อน +1

    👍

  • @gayanchandrasiri2705
    @gayanchandrasiri2705 5 หลายเดือนก่อน

    මටනම් හැමදාම අපෙ අම්මා තමා.

  • @amalathi8677
    @amalathi8677 2 ปีที่แล้ว +1

    V nice