කවුද හිතුවේ මෙච්චර ලේසියෙන් ජුජුබ්ස් හදන්න පුළුවන් කියලා අමුද්‍රව්‍ය 2යි විනාඩි 10 යි jujubes recipe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ย. 2024

ความคิดเห็น • 885

  • @dinudanu5404
    @dinudanu5404 11 หลายเดือนก่อน +4

    අනේ ගොඩක් ස්තූතියි මමත් හෙටම හදනවා . ඇත්තටම මම sweets වර්ග හදන්න දන්නෙ නැති කෙනෙක් , ජනවාරි 1 වෙනිදට කෑම මේසයට තියන්න අලුතින් පදිංචියට ආව ගෙදර මගේ අත් දෙකින්ම හැමෝටම හදලා දෙනවා.... ඔයාට ගොඩාරියක් පිං.... අපි වගේ අලුතින් ජීවිතේ පටන් ගන්න අයට ලොකු හයියක් ඔයාලගෙ videos ....

  • @amitha3011
    @amitha3011 2 ปีที่แล้ว +106

    මේව ගෙදරම හදන්න කියල දෙන එකට ගොඩක් ස්තූතියි.මම ගොඩක් ආසයි මේව කන්න. දැන් ගෙදරම හදාගන්න පුලුවන්.ස්තූතියි අක්කි පරිස්සමෙන් ඉන්න .

    • @podda_ediz9596
      @podda_ediz9596 2 ปีที่แล้ว +3

      Hi

    • @KamalaDayangani-kr5ms
      @KamalaDayangani-kr5ms 7 หลายเดือนก่อน

      ජෙලට්ක්න් කියන්නෙ මොනවද ජෙලි වලටද කියන්නකො

    • @sithaginimnaya
      @sithaginimnaya 3 หลายเดือนก่อน

      ​@@KamalaDayangani-kr5msනෑ කඩේ වෙනම තියෙනව ජෙලටින් කියල....

    • @IreshaDilhani-pc5ne
      @IreshaDilhani-pc5ne หลายเดือนก่อน

      @@KamalaDayangani-kr5ms 1s,I704t0 🙄😥

  • @upulnandana4607
    @upulnandana4607 ปีที่แล้ว +23

    සරලව පැහැදිලි කලාට ගොඩක් ස්තුතියි.

  • @yohanfernando3171
    @yohanfernando3171 2 ปีที่แล้ว +3

    youtube එකේ ජුජුබ්ස් හදන නොයෙක් recipes තියනව.හැබැයි ජුජුබ්ස් හදන්න බය හිතුනා.මොකද සමහර vedio වල කැන්ඩි තෝමෝමීටර් එකක් ඕනා කියනව,ග්ලූකෝස් සිරප් ඕනා කියනව.ඒත් අක්කෙ ඔයා හරිම සිම්පල් විදියට කියල දෙනව.thank you so much akki

  • @kalyanipushpa9540
    @kalyanipushpa9540 2 ปีที่แล้ว +10

    මේව ගෙදරම හදන්න කියල දෙන එකට ගොඩක් ස්තූතියි.මම ගොඩක් ආසයි මේව කන්න.

  • @pradeepkumara2049
    @pradeepkumara2049 2 ปีที่แล้ว +17

    අපි ගොඩක් ආසාවෙන් ඔයාගෙ රෙසිපි බලනවා ඒවගේම ගෙදරම හදල රස විදිනව තව තවත් අලුත් කෑම වර්ග ගැන දැන ගන්න අපි අසාවෙන් බලා ඉන්නව තෙරැවන් සරණයි ඔබ තුමිය⁣ට

  • @ranibandara212
    @ranibandara212 ปีที่แล้ว +4

    ගොඩක්ම ස්තූතියි ..ඔබ තුමියට. දිගටම.මේ වගේ කියලා.දෙන්න.ඔයාට..දීර්ඝායු වේවා.!

  • @samadhisandeepani4895
    @samadhisandeepani4895 ปีที่แล้ว +28

    කවුද හිතුවේ ජු ජු බි ස් මෙච්චර ලේසියෙන් හදන්න පුළුවන් කියලා😃😃. අපි මෙක හදපු ගමන් කෑවා😋😋 හරිම ලේසි 😌😌ඔයා කියලා දෙන හැම රෙ සී පි ය ක්‌ ම ගොඩක් ලේ සී 🤗තැන්කූ අක්කා ❤🤗🤗

    • @JacPriyadarshani
      @JacPriyadarshani 7 หลายเดือนก่อน

      ඔංගොඩිව්ව්ද්‍ය් ංඔ🎉

    • @DammikaPriyadarshani-h4x
      @DammikaPriyadarshani-h4x หลายเดือนก่อน

      Me tharam ikmenata me kema jathi hadanna keyala dena oyata godak pin.

  • @manojrathnapala3081
    @manojrathnapala3081 ปีที่แล้ว +19

    ඔයාගෙ රෙසිපි නම් මරු අනේ ජය වේවා ඔයාට

  • @hirunisachithra9873
    @hirunisachithra9873 2 ปีที่แล้ว +10

    මන් අද හැදුවා හරිම රසයි මන් ආසම කෑමක් අද ඇති හිතෙන්නෙම කෑවා😍😍😍😍 thank u so much

    • @hariniperera7557
      @hariniperera7557 2 ปีที่แล้ว +1

      මේක හදලා එලියෙ තිබ්බොත් දියවෙවිද 🥺.. ෆ්‍රිජ් එකේ සෙට් කරපු නිසා.

  • @shaniperera1877
    @shaniperera1877 2 ปีที่แล้ว +65

    මම හරිම ආසයි jujubes වලට ,,හදන්න දන්නේ නැතිව හිටියේ ,බොහොම ස්තුති 🙏

    • @සිහිනDilz
      @සිහිනDilz 2 ปีที่แล้ว +2

      😁😁😁

    • @shaniperera1877
      @shaniperera1877 2 ปีที่แล้ว +2

      @@සිහිනDilz මොකද ඉතිං ඔහොම හිනා වෙන්නේ ,,

  • @NadishaniWathsala
    @NadishaniWathsala 3 หลายเดือนก่อน +4

    මාත් හැදුවා හරිම සරලයි හරිම රසයි...ගෙදර හදාගන්න නිසා බබාලට දෙන්නත් බය නැහැ... තැනක් යූ අක්කෙ ඔයාට...

  • @kanthiranasinha4863
    @kanthiranasinha4863 2 ปีที่แล้ว +23

    ගොඩක් ස්තුතිය ඔබතුමියට පැහැදිලිව කියලා දුන්නාට .🙏❤️

  • @yehawagyomyun5015
    @yehawagyomyun5015 2 ปีที่แล้ว +1

    මම මේ දැන් බලලා හැදුවා.තාම fridge එකේ.
    ස්තුතියි video එකට.

  • @sumudubhashini5573
    @sumudubhashini5573 11 หลายเดือนก่อน +7

    අපේ පුතා හරිම ආසයි ජුජුබ්ස් වලට හදලා දෙන්න ඕනි ස්තූතියි දුව කියලා දුන්නාට ❤❤

  • @janakeemuthukumarana8875
    @janakeemuthukumarana8875 2 ปีที่แล้ว +400

    වැල්වටාරම්,පුරසාරම් නෑ කෙටියෙන්,සරලව..👍😍

  • @sumithrasilva4857
    @sumithrasilva4857 2 ปีที่แล้ว +28

    මට හදාගන්න බැරිම උනේ ජුජුබ්ස් හදන්න ඒකත් දුව ඔයා ලස්සනට කියල දුන්නා. ගොඩක් 🙏 ස්‍තුතියි ඔයාට දුව 👍💞💞💞🌹🌹🌹💞💞💞👍

    • @ranpalilushinda9439
      @ranpalilushinda9439 2 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි.
      ඉතාම සරලව කියල දුන්න හදනවිදිය.

    • @chaturanganimalkanthi5811
      @chaturanganimalkanthi5811 2 ปีที่แล้ว

      Ara pode pekat eke nama mokakda

    • @Pabutipigirl
      @Pabutipigirl 3 หลายเดือนก่อน

      ​@@chaturanganimalkanthi5811ජෙලටින් පැකට් එක.

  • @Priyadarshani1121
    @Priyadarshani1121 2 ปีที่แล้ว +5

    අනේ මම අදම හදනවා... අක්කිගේ වීඩියෝස් මම බලනවා👍 ඇත්තටම ඔයා අපිට ලෙසි කෑම හදන්න කියලා😊 දෙනවා ඇත්තටම ඔයා හරි හොදයි ☺️☺️

  • @santhadammika6270
    @santhadammika6270 2 ปีที่แล้ว +2

    මම ඔයා හදපු කෑම ගොඩාක් හැදුවා.හරියටම ආවා.ඔයා හොදට කියාඅ දෙනවා ,ගොඩාක් ස්තූතියි මම හැමදාමත් ඔයාගෙ වීඩියො බලලා තමයි කෑම හදන්නෙ , 👍

  • @sithumiasha1596
    @sithumiasha1596 2 ปีที่แล้ว +15

    Shaaa harima lesi recipe ekak අනිවාර්යයෙන් හදනවා thank you

  • @nimalbandara2759
    @nimalbandara2759 2 ปีที่แล้ว +20

    එපාවෙනකම් අනවශ්‍ය දේවල් කියවන්නෙ නැහැ උවමනා ටික කිව්ව ඒනිසා දිගටම බැලුවා ස්තූතියි ඔබට

  • @SONG-zw2si
    @SONG-zw2si 2 ปีที่แล้ว +30

    මේ වගේ තවත් video කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

  • @sangeethsathsara1030
    @sangeethsathsara1030 2 ปีที่แล้ว +35

    රස ඇති 😋. අනිවාරෙන් හදනවා. ඔයාට ගොඩක් ස්තුතියි මේ වගේ වීඩියෝ දානවළු😍

  • @athulakumara7822
    @athulakumara7822 2 ปีที่แล้ว +7

    අපිත් හැදුවා.හරිම රසයි.ගොඩක් ස්තූතියි මේ රෙසිපි එක ගෙනාවට.😊😊

  • @roshan0409fer
    @roshan0409fer 2 ปีที่แล้ว +5

    මමත් හරිම ආසයි ජුජුබ්ස් කන්න,කියලා දීපු විදියට හරීම ලේසියි වගෙ,මමත් හදලා බලලා කියන්නම්කො,ගොඩාක් ස්තුතියි

    • @roshan0409fer
      @roshan0409fer 2 ปีที่แล้ว +1

      මමත් හැදුවා ,හරීම ලේසියි ,හදිසියට තිබුනේ රතුපාට විතරයි ,හැබැයි ෂොයි ,ගොඩාක් ස්තුතියි

  • @sumalisubasingha7377
    @sumalisubasingha7377 2 ปีที่แล้ว +50

    ඕන් එසෙල්ලම බැලුවේ මන් 🤗🤗ශෝක් අප්පහ්..හරි ලේසියි Try කරන්න ඕනේ..😊😍Thnx 🤗

  • @හිමාලීහිමාලී-ජ1ඛ
    @හිමාලීහිමාලී-ජ1ඛ 2 ปีที่แล้ว +9

    හදලාම කියන්නම් ස්තුතියි මීස් තෙරුවන් සරණයි 🙏💐

  • @PadminiSamanlatha-e3l
    @PadminiSamanlatha-e3l 11 หลายเดือนก่อน

    මම හැම කැමක්ම හදකවා මෙයාගේ හරිම ලේසි හරිම පහසුයි වැල්නටාරමි නැතිව පැහැදිලිව කියලා දෙනවා

  • @dehansarasika2181
    @dehansarasika2181 2 ปีที่แล้ว +15

    ගොඩක් ඉස්තුතියි ..ජුජුබ්ස් මෙච්චර ලෙසියෙන් හදන්න පුලුවන් කියලා හිතුවේ නෑ

  • @nilminirathnayake9609
    @nilminirathnayake9609 2 ปีที่แล้ว +4

    ගොඩක් ස්තුතියි ඉතා පැහැදිලිව කයලා දුන්නට

  • @JaniduSanjula-h4d
    @JaniduSanjula-h4d 9 วันที่ผ่านมา

    මමත් හැදුවා හරියටම ආවා ගොඩක් ඉස්තුතියි 🙏🙏

  • @hashanhashan7677
    @hashanhashan7677 2 ปีที่แล้ว +1

    අනිවාර්යයෙන් හදලා බලනවා ඔයාට ගොඩක් ස්තුතිය

  • @انولاانولا
    @انولاانولا ปีที่แล้ว +5

    දකිද්දි හරිම ලස්සනයි රසත් ඇති නේද ස්තුතියි

  • @a.sm.a843
    @a.sm.a843 2 ปีที่แล้ว +8

    අපි මෙක දැකපුගමන්ම මෙය හදාගන කැවා.සියලුම ජුජුබ්ස් හදපූවා විනාඩි 10න් ඉවරයි කියා දුන්නාට ස්තූතියි.

    • @Anjanakavishka111
      @Anjanakavishka111 27 วันที่ผ่านมา

      මෙය හදාගෙන කෑවා 🤭🤭

  • @chinthawickramasinghe4781
    @chinthawickramasinghe4781 2 ปีที่แล้ว +4

    නියමයි වෑඩකට නති බොරු දේවල් කිය කිය ඉන්නෙ නතුව ඕනෙ ටික ලස්සනට පෑහෑදිලිව කීවා 👍👍

  • @BadraMangalika-j6s
    @BadraMangalika-j6s 10 หลายเดือนก่อน +1

    Duwa oyage Resapiese
    Harima simple
    A wageama godak Rasai
    Mama heata hadanawa
    Thank you so much ❤

  • @408meegasse
    @408meegasse 11 หลายเดือนก่อน +2

    හරිම.රසවත් ..ගොඩක්.ඉස්තුයි.

  • @Upeksha17
    @Upeksha17 ปีที่แล้ว +12

    ඔයාගෙ රෙසිපි හරිම ලේසී තැන්ක් යු❤ඒත් අවුලක් සීනි පැනි රත් කරද්දි අතින් අල්ලන්න එපා අතෙ ඇලිලා පිච්චෙනවා ❤️

    • @rathnapalafernando3609
      @rathnapalafernando3609 ปีที่แล้ว

      ඔයගෙ රෙසපි කියලා දෙන විදිය
      සරලය් පැහැදිලි ය්
      Thank you

    • @aravindasilva5687
      @aravindasilva5687 ปีที่แล้ว

      ප්ලාස්ටික් හැන්ද සීනි උනුකරනකොට පාවිච්චි කලාම නියම ප්ලාස්ටික් රසත් එකතුවෙනව හරිම රසයි

    • @blueivylove1673
      @blueivylove1673 11 หลายเดือนก่อน

      ​@@aravindasilva5687 හයියෝ මෝඩස් ඕක සිලිකන් යකොව්😂

  • @buddikagurusingha5183
    @buddikagurusingha5183 2 ปีที่แล้ว

    I මමත් හැදුවා ජුජුබ්ස් හරියටම හරි ගියා thanks නංගි

  • @sriyanipereraperera8398
    @sriyanipereraperera8398 ปีที่แล้ว

    ගොඩාක් ස්තුතියි හැම දෙයක්ම දැනුවත් කරනවට.ඔයාගේ විඩියෝ හැමදාම බලනවා මම.

  • @WARNING10M
    @WARNING10M 2 ปีที่แล้ว +1

    Mama hari asai oyaga recipe walata...hariyatama tharana widhiyata saralawa kiyanawa....thank you..

  • @maheeshadilmini7386
    @maheeshadilmini7386 ปีที่แล้ว +1

    Niyamai akke oyage me wade...mama ada haduwa...lesiyen hada gaththa....harima rasaii...oyta godak sthuthiii😘😘

  • @warshaweenavi1502
    @warshaweenavi1502 ปีที่แล้ว +2

    මමත් හැදුවා අනේ හරිම රසයි 🥰💖 ගොඩක් ස්තූතිය.....මේවගේ තව වීඩියෝ කරන්න ශක්තිය ලැබේවා 🥰🌼💖

  • @shenuperera-bb6hg
    @shenuperera-bb6hg 7 หลายเดือนก่อน

    හැදුවා හරිම රසයි. ස්තූති මේ වගේ විඩියෝ අරන් එනවට

  • @srilankanfot9530
    @srilankanfot9530 2 ปีที่แล้ว +6

    ජෙලටින් හරිම ගනන් ඒත් මම හඳුවා නියමයි 👌

  • @madawalasidny1486
    @madawalasidny1486 5 หลายเดือนก่อน

    විනාඩි 4යි සියලුදේ පැහැදිලි කලා ස්තුතියි නියමයි

  • @nishanthakumara5436
    @nishanthakumara5436 2 ปีที่แล้ว +15

    බලාපොරොත්තු ඉටුවන වාසනාවන්ත සුබ දිනයක් උදා වේවා! දුක් කරදර නැති වේවා. නිදහස සැමට ම උදා වේවා....
    ලස්සනයි අක්කා

    • @dammikaaththanayaka2549
      @dammikaaththanayaka2549 2 ปีที่แล้ว +1

      Nejymi

    • @dammikaaththanayaka2549
      @dammikaaththanayaka2549 2 ปีที่แล้ว

      Like

    • @deepikagunarathne9364
      @deepikagunarathne9364 2 ปีที่แล้ว

      Mamath meetaperahadalathiyenawa namuth mamahaduwe jelatin likwid glucose saha shuger ekathukaralai kaden ganna jujubs tikakmeetawadahaiyai ehemahadanne කොහොමද ?

    • @nishanthakumara5436
      @nishanthakumara5436 2 ปีที่แล้ว

      @@deepikagunarathne9364 අනේ මන් ahema dan නෑ..මේකත් රස යි. කඩේ මේ widiyata හදන්නේ නෑ. රසකාරක danawane

  • @THE_COURT_REPORTER
    @THE_COURT_REPORTER 2 ปีที่แล้ว +1

    පුරාජේරු කතා නෑ, බොරු වැඩ නෑ, තමන් ගැනම කියෝගන්නෙ නෑ අනිත් චැනල්ස් වලට බනින්නෙත් නෑ. සරලයි ලේසියි සුපිරියි to the point ඔයාගෙ රෙසිපීස්

  • @kumuduwin6017
    @kumuduwin6017 2 ปีที่แล้ว +1

    අනේ ශෝයි ...මං මේක හදන හැටි හොය හොයා හිටියේ. ස්තුතියි

  • @nehansasadamali3178
    @nehansasadamali3178 11 วันที่ผ่านมา

    Mama me widiyata dethunparakma haduwa.hari lesi.pahasui.
    Thank you so mach❤😊

  • @pushpadamayanthi1462
    @pushpadamayanthi1462 2 ปีที่แล้ว +8

    මම හදන්න ඕනෙ කියලා හිතුනා රෙසිපියක්..ඔයා වෙලාවට දැම්මෙ ..
    මම ඔයාගෙ රෙසිපි කෑම හදනවා ..ස්තුතිය ..ජය වේවා ඉදිරියට යන්න !!!

  • @MadaraMadushani-c1f
    @MadaraMadushani-c1f 23 วันที่ผ่านมา

    මාත් අද හැදුවා හරිම රසයි කඩේ ඒවා වගේමයි 😍

  • @nimalisewwandi5489
    @nimalisewwandi5489 2 ปีที่แล้ว

    ඔයානම් නියමයි .අනම් මනම් නැහැ හොදටම තේරෙන්න කියලා දෙනවා.tnx අක්කි.

  • @saranishamalika9613
    @saranishamalika9613 2 ปีที่แล้ว +1

    අනේ ගොඩාක් ස්තූතියි ඔයා මේ වගේ ඉක්මනින් කෑම ජාති හදන්න හැමදාම කියල දෙනවට.මෙච්චර ඉක්මනින් ජුජුබ්ස් හදන්න පුලුවන් කියල මම දැන ගත්තෙ අද.මම දවසක් වෙනත් ලංකාවේ යූ ටියුබ් චැනල් එකක බැලුව .ජුජුබ්ස් කන්නත් එපා කෙරුව.අපි කෑම ජාති හදන්න ඉගෙන ගන්නවට කැමති නෑ වගෙ.ඔයා නම් සුපිරියි.තෙරුවන් සරණයි !!!

  • @sameerasaku2415
    @sameerasaku2415 2 ปีที่แล้ว

    ඔබතුමියට ගොඩක් ස්තූතියි අපිව දැනුවත් කලාට මමත් ගොඩක් ආස කෑමක්

  • @mashudapackeer1257
    @mashudapackeer1257 2 ปีที่แล้ว +4

    Oh very easy recipe I should try this. My favourite too. Thank you.

  • @tpiman9835
    @tpiman9835 2 หลายเดือนก่อน

    ඔයා හොදට කියල දෙනවා ගොඩාක් වටිනවා

  • @harischandrarajapaksha2737
    @harischandrarajapaksha2737 2 ปีที่แล้ว +17

    I made this. It's very delicious 😋

  • @rallageweerasingha9382
    @rallageweerasingha9382 9 วันที่ผ่านมา +1

    Prefect recipe ❤

  • @samanthisamanthi4040
    @samanthisamanthi4040 2 ปีที่แล้ว +1

    මම එලවලු රොට් හැදුවා රයිස් කුකර් එකෙ මාලු බනිස් හදුවා thanks mis

  • @wasanthakumari4695
    @wasanthakumari4695 2 ปีที่แล้ว

    අනේ හරිම ලෙහෙසියි නේ බොහොම ස්තුතියි බුදුසරණයි

  • @shashinikumari7454
    @shashinikumari7454 2 ปีที่แล้ว +3

    Wow, mn oyge masmelo ekath heduva,,mekth hdnn onii,,thnks akki

  • @shanthakumara8048
    @shanthakumara8048 2 ปีที่แล้ว +2

    Thank u nangi lassana lesi recipe ekak. 👍👍👍

  • @Darshani4514
    @Darshani4514 ปีที่แล้ว +1

    මම හැදුවා මේක හරිම රසයි
    මම ජුජුස් කන්නේ නැ එත් මේක මාර රහයි

  • @priyanimanoja16
    @priyanimanoja16 2 ปีที่แล้ว +2

    Bohoma sthuthi. Me wage lesi kramayak kiya dunnata

  • @nilushamadurangi8964
    @nilushamadurangi8964 ปีที่แล้ว +3

    Math heduwa hariyatama awa ගොඩක් rasayi.adath hadanawa deweni parata.❤️❤️❤️

    • @thamarasakunthala253
      @thamarasakunthala253 ปีที่แล้ว

      මමත් හැදුවා ඔයාට ස්තුති දැනුවත් කලාට

  • @renukakumuduni21
    @renukakumuduni21 2 ปีที่แล้ว +14

    තෙරුවන් සරණයි මම අනිවාර්යයෙනම හදනවා . සියලුම කටයුතු සාර්ථක වේවා

  • @dilanichathurika5995
    @dilanichathurika5995 10 หลายเดือนก่อน +1

    මමත් හැදුවා..❤️❤️ thanks oyata

  • @wdswds8595
    @wdswds8595 2 ปีที่แล้ว

    ස්තූතියි. හරිම. වටින. වීඩියො. තව. තවත්. වීඩියො. බලන්න. කමතියි

  • @Believe_Yourself2400
    @Believe_Yourself2400 2 ปีที่แล้ว +7

    ස්තූතියි.මේ රෙසිපිය හරිම ලේසියි

  • @viknova3161
    @viknova3161 ปีที่แล้ว +1

    කෑම හදන්න මම රෙසපි බලන්නෙම ඔයාගෙ .ස්තුතියි

  • @ramanidesilva7720
    @ramanidesilva7720 2 ปีที่แล้ว

    අපිත් හැදුවා
    AL home science වලට
    ආයෙත් හදන්න ඕනෙ....
    thanks මතක් කරගත්තාට.
    recipie eka.

  • @sharminifernando480
    @sharminifernando480 2 ปีที่แล้ว

    Dan mewa hari ganan pkt eke chuttai theyenne godak watina video ekak thanks

  • @kenulipathirana-8652
    @kenulipathirana-8652 ปีที่แล้ว +1

    Mamath haduwa..godak rasai😋
    Thank you..❤️

  • @samanthikapahalagedara8152
    @samanthikapahalagedara8152 2 ปีที่แล้ว

    Ammo akkiyo mn heduwa.pattam patta rasai.mn hadala dunna kipadenekta hadala ayala hithan idala thiyenne kadae ewa kiyala.supiri akke.mn hithan inne hadala kadawal walata danna.oyata thank akkiyooooo.😘😘😘😘😘😘😘

  • @nihalweerasekara8192
    @nihalweerasekara8192 2 ปีที่แล้ว +1

    කන්න විතරයි දැනගන හිටියේ හදන්න කියල දුන්නට තුති පුදමි

  • @nilanthiwijesooriya8319
    @nilanthiwijesooriya8319 2 ปีที่แล้ว

    Obata sthuthi ..mekata mg danna puluwannam godak pin ..mama haduwa hodata thiyenawa eh sini allanne na diyawenawa ...hoda rasatam hai wela thiyenawa ...uttharayak dunnat godak pin ...

  • @shiromiannejanz5060
    @shiromiannejanz5060 ปีที่แล้ว +1

    ඉක්මනින් කිඋවා මරු මම ආසඉ

  • @lesliepriyadarshanasilva5983
    @lesliepriyadarshanasilva5983 2 ปีที่แล้ว +2

    Ketiyen hariyatama kala Thanks oyata

  • @RenukaPriyanthi-e3j
    @RenukaPriyanthi-e3j 2 หลายเดือนก่อน

    Mamath Adama hadala balanawa. Thank you mehema dewal kiyala denawata.

  • @gayanwijesinghe3202
    @gayanwijesinghe3202 12 วันที่ผ่านมา

    ගොඩක් ස්තුතියි❤.මමත් හදනවා

  • @husainas839
    @husainas839 2 ปีที่แล้ว +10

    Thank you so much. I made this recipe. Came out so good. 🤩

  • @kamarypop65
    @kamarypop65 2 หลายเดือนก่อน

    ❤ ස්තුති ඔයාට බුදු සරනයි පරිස්සමෙන් ඉන්න හැමදාම 💐💐💐

  • @ayankajayalathi4131
    @ayankajayalathi4131 2 ปีที่แล้ว +17

    මේක හරිම ලේසියි 🍓🍭

  • @kanchanagalappaththi681
    @kanchanagalappaththi681 2 ปีที่แล้ว +3

    අද heduwa මමත්. හොඳට awa. Thank you ❤️❤️❤️

    • @hariniperera7557
      @hariniperera7557 ปีที่แล้ว

      අක්කා මේක හදලා ඊට පස්සේ එලියේ තියන්න පුලුවන් ද.ෆ්‍රිජ් එකේම දාන්න ඕනද්

  • @leelaperera1700
    @leelaperera1700 2 ปีที่แล้ว +5

    වැඩි වැල්වටාරම් නැතිව ඉදිරිපත් කල එක ගැන බෙහෙවින් ස්තූතියි. ඔබට තෙරුවන් සරණයි.

  • @ragiragi3269
    @ragiragi3269 2 ปีที่แล้ว

    මම ජුජුබ්ස් හැදුව සුපිරියටම ආව ගොඩක් ස්තුති

  • @Nature_fans
    @Nature_fans ปีที่แล้ว

    මම ගෙදර අයට හදලා දුන්නා .මාරම රසයි . අක්කි ඔයාට ගොඩක් පින් කියලා දුන්නට . 😗😗😗

    • @official3243
      @official3243 ปีที่แล้ว +1

      ජෙලටින් කියන්නේ කඩේ තියෙන සාමාන්‍ය ජෙලි පැකට් ද

  • @gayankeerthi8254
    @gayankeerthi8254 2 ปีที่แล้ว +1

    නියමයි මම හදනවා

  • @ramanif.r.d942
    @ramanif.r.d942 2 ปีที่แล้ว +5

    Godak වැදගත් recipes තමයි ඔයා කියලා දෙන්නේ ඒවාගෙම adu මුදලක් වියදම් කරලා හදන්න පුළුවන් විදියට තමයි කියලා දෙන්නේ ජයවේවා ❤️❤️

  • @PiyalWickramarathna
    @PiyalWickramarathna 2 หลายเดือนก่อน

    හොඳටම කියලා දුන්නා ජයවේවා ❤❤❤

  • @deepikahemasiri8023
    @deepikahemasiri8023 2 ปีที่แล้ว

    Oya hodal saralawa kiyala dunna pahadiliwa bohoma sthuthi

  • @anushacroos60
    @anushacroos60 2 ปีที่แล้ว

    Sha harima ලෙසි.ගොඩාක් ස්තුතිය

  • @SDMusic197
    @SDMusic197 2 ปีที่แล้ว

    බොහොම ස්තුති obathumiyata theruvan saranai 🎀🎀🎀🎀🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @maleeshadesilva8940
    @maleeshadesilva8940 2 ปีที่แล้ว +10

    😋😋😋 සුපිරියක්.😍

  • @KtRathnayaka-u6r
    @KtRathnayaka-u6r 2 หลายเดือนก่อน +1

    අපි ඕක හැදුවා හරියට ම හරි ගියා

  • @samantha81damayanthi99
    @samantha81damayanthi99 2 ปีที่แล้ว +3

    ඔයාගෙ රෙසිපි හරි සරලයි. සුභ පැතුම්

    • @indraniranasinghe9463
      @indraniranasinghe9463 ปีที่แล้ว

      ජුජුස් හැදීම මහමෙර වගේ.හරිම හොදයි ඔයාගේ පැහැදිලි කිරීම .ගොඩාක් ස්තුතියි .හදලා බලන්න ඕනා.

  • @SanjeewaniDammika
    @SanjeewaniDammika 4 หลายเดือนก่อน

    ඔයාගේ ජුජුස් එකනම් මරු ජයවේවා❤

  • @sriyanihewage3545
    @sriyanihewage3545 11 หลายเดือนก่อน

    මන්.හැදුව.හරිම රසයි

  • @isabelasiriwardena642
    @isabelasiriwardena642 2 ปีที่แล้ว +1

    සරලයි ,පහසුයි ,හොඳයි