Ea sambole dekkath badagini hadenwa akkiyo heta udeta bath kanda ea sambole hadanwa harima shoi godakk rasa patai akkiyooo oyata hemadma godk adreiii akki patiyoo........
Ape amma hadala denava... marama rahai... api kiyanne katta sambola kiyala... amma mama hambenna iddhi eyage nandha kenek hadala dunnalu kaama appiriya venakota..
ඉස්සර බඩේ අමාරු එහෙම ආවම අපේ ආච්චි මේක හදලා දෙනවා..අදටත් මන් ගෙදර ගියාම ලොකු අම්මට කියලා හදාගන්නවා.😊 මේ වගේ විඩියෝ එකක් කරපු එක ලොකු දෙයක් ඩාර්ලින් ගොඩක් අය දන්නේ නෑ මේ කෑම ගැන.❤
😍😍
පින්
මම නම් අදමයි මෙහෙම හදනො දැක්කෙ අද හදනවා තැන්ස් අක්කෙ මෙවගෙ දෙවාල් කියලා දෙනවට ❤️❤️❤️
Welcome😃
ඒකනම් රස පාටයි නන්ගී මම මීට කලින් කාලා නෑ අනිවාර්යයෙන් හදල බලන්න ඕනේ ආදරෙයි 😘😘😘😘
අක්කි මේක අද හදලා බැලුවා ❤ හරිම රසයි 😍😍😍thank you akkiyoo
මේ දවස්වල සනීප නැති නිසා අම්මා නිතරම හදනවා ....හරිම රසයි අක්කි ඔය සම්බෝලේ😋😋
😍😍
හා...ඇත්තද..?!
@@Bandifull akki rasa pudin vargayak kiyala dennako
මාත් හදලා බැලුවා ඇත්තටම හරිම රසයි 😋
Akke.mn oya hadapu kama recipe try kara godaak rasai.ikmanin hada gannath puluwan.thank you akke
ඉස්සර කිරි අම්මා හදලා දෙනවා, හරිම රසයි. උදේට සම්බෝලෙ එක්ක කැකුලු බත් තමා දෙන්නෙ ඉස්කෝලේ ගෙනියන්න. නැත්තං කැඩුනු හාල් එක්කත් හරිම රහයි. රෑට හදනවා කට්ට කරවල හොදි එක්ක සම්බෝල , බත් හරිම රසයි 🥺❤️❤️❤️❤️
🥹❤️
ෂා....නියමයි❤️❤️❤️❤️
අදම හදනව 👍
Wow😍 eka niyamaaaiiii
😍
Oya sambole original eka hadanna ganne kotta pol,puchchanne unualu palle dala.patta rasali. Ada kale hetiyata me wedihatath rasai kiyala hitahanawa
අනේ ශෝයි ඒ idea එක අක්කි ❤️❤️
Video eka nm maru. Pol puchchaddi balagena friends.mkada pol pichchena suwadata miyo enawa😁
අම්මෝ බඩගින්නකුත් හැදුනා 🥺😋🤤
අපිත් දැන් හදන්නේ ගෑස් ලිපේ පුච්චල අරගෙන. හැබැයි හරියටම හදන්නේ දරඅඟුරු ලිපේ දාල පුච්චල අරගෙන. ඒක වෙනමම රසක්. බඩේ අමාරු හැදුනම තම්බපු හාලේ බතත් එක්ක කන්න අම්මා හදල දෙනවා. එහෙම නැතත් ඉඳල හිටල ආසාවටත් හදල ඒක එක්ක විතරක් කනවා.
ඔය සම්බෝලෙට ඔය විදිහටම කරවල කෑල්ලක් පුච්චලා දැම්මා නම් තවත් රසයි...
😍😍
😍👍Oyage video okkoma wge mn balno akke,a wgema oya kiyala dena godak kama hadala thino,oyta mn suba pathano idiriyta thawath hoda recipes apita genna labenna kiyla 😘😘
ස්තුතියි😍
Yes I also make this. It's soo tasty
😍😍
Akki puhul dosi recipe eke wage puhul tika sini uragannakan thiyala colouring dammama puhul chery hadaganna puluwan neda.. please reply karanna..❤
Looking so tasty
Thank you akke me wage rasa recipes kiyala denawata
Welcome😃
Wow godak rasai 👌👌👌👌
Thank you❤️
Boarding life එකක් ගෙවන අපිට ලේසියෙන්ම හදාගන්න පුලුවන් කෑම කියලා දෙනවට අක්කිට ගොඩක් thanks ❤❤
Anee thankyou akke shook ane oyage keema math hadanawa aniwrenm hariyanawa.ane mage චොක්ලට් ගැටෝ කේක් aka hadannayh kyla dennakoo
කටට කෙලත් ඉනුවා❤️
Me wessa.dawasatanm maru..apee ammath nitharam wage hadanawa..marama rasai akke...
අක්කා හදන. කෑම දැක්කම. ආසා හිතෙනවා. ඔයාට බුදු සරණ යි.
😊😊
Patta pol sambole akke 🥰🥰😋😋😋
☺️☺️
Wow😍😳😱😋mouth watering dish. Thanks නංගි.
Welcome😃
dehi tikak dammanan niyamai.miris karal witrak puchchala pol sambolayak api hadanawa.❤❤❤❤
🤗❤️
කාලා තියනවා මරු😋
😍😍
Ea sambole dekkath badagini hadenwa akkiyo heta udeta bath kanda ea sambole hadanwa harima shoi godakk rasa patai akkiyooo oyata hemadma godk adreiii akki patiyoo........
Thank you❤️
Wooow yum yum ... Mouthwatering recipe 😋😋😋😋😋
😍
@@Bandifull akki can u tell ...how to restore flour for long days??
සුපිරි..👍
Thank you😊
කාලම නෑ.try ekk denm akka kyn nis ♥️
මේක අද හැදුව අක්කේ පට්ට රහයි අප්පා.ගෙදර එදා හදල තිබ්බෙත් කිරිමාලු හොදි ඒවත් එක්ක කෑව❤thank you akkeee😍🥰❤
දෙහිත් දාන්න ඕන නේද
Mouth watering 😊thanks akki
Welcome😃
Good job dear.. All the best 👍 👌 😍 🥰
Thank you😊
Akke owa pan eke dala puchcha gaththta awlak nadda
අපේ අමිමා හදනවා මෙි සමිබල් එක ,හර්ම රසයි ,මට පුතා ලැබෙින්න ඉන්න කාලේ ආසාවට මම අමිමට කියලා හදලා ජමනියට ගෙන්න ගත්තා ඇත්තමයි ආසම ආසම කැමක්
😍😍
Hadanna one ❤️❤️
😍
Sha shaaa maru maru
😊😍
Pol mallumat patta rasai
😍👌
රස පාටයි.....😍👌 අක්කිගේ චිකන් රෙසිපි එකක් බලලා හැදුවා .....මාරම රසට ආවා....🤗🤤🤤🥰
බොරු කියන්න එපා..!
😍
Tnx for the Good work keep it up 🍹❤👊👍
Welcome😃
අපෙ අම්මා හදනවා.රසම රසයි.දෙහි දාන්න ඕනෙ නේද? 😍👏
අපි ඕක ළුණු මිරිසක් වගෙත් හදනවා 😁ඕක මාරම රසයි..... M
😊😍
E kohomada
@@sasvindunirvan860 pol nathuwa ambaraganna
Pol gas eke puchchanna epa.. waradita kiyadenna epa..
Ammo 😍😋😋😋
😍
Covid hadila innakota owa ekka witharai බත් kave thamath kanawa harima rasai 😋😋
😍
ammo ada meka haduwa.patta rasai
Thank you😊
ඔය සම්බෝලේ අපේ අම්මත් හදනවා.මං නම් ආසම කෑමක් 😍😋
😍😍
Dehi danne ndd
👌👌👌👍
Api kala thiyennewa harima rasai
😍
Karawala kella kuth puccha danna marama rasaii ...
Thank naga...
Welcome😃
මම අදමයි දන්නේ මෙහෙම සම්බෝලයක් අක්කෙ. ගොඩාක් ස්තූති ඔයාට
😍
ඒක දැක්කමත් බඩගිනි හැදෙනවා අක්කියෝ 🤤
😌😍
මරැ මරැ😋😋😋😋
☺️😍
Mn balnn gmn inn akk video
Akki super sanbole rassyi
😍😍
Ape ammath oka hadanawa..puduma rasak 😋😋
☺️😍
කිරි අම්මා හිටපු දවස් වල, ලෙඩ වෙලා කන්න බැරුව ඉද්දි ඔය රස සම්බෝල හදලා දුන්නා 😔❤️
😍😍
රසබැලුවා නියමයි.තවටිකක් පොඩි වෙනස් කමි තිබුනනමි තවත් රසයි ජයවෙිවා
😊🤠
නියමයි 🤤😘
Thank you❤️
Ochchara miris sara kanna puluwanda.mata nam ba
අම්මෝ මාර රසයි මගේ අම්මත් හදනවා .
😍😍
Dawas kiyak withara thiyaganna puluwan da
Okoma eka para blend karat kmk nadda 🤔
Oven eke puchcha ganna berida
😍👍😍👍
😊😍
අක්කේ ඔයා කෑම හදන විදිහ දැක්කම උයන්න ආස හිතෙනවා 😍❤️
😊😊
ඉතින් බලන් ඉන්නේ....?! උයන් නැතුව බඩගින්නේ ඉන්නද හදන්නේ...!😧
@@padeepsuranga2261 😀
නියමයි 😍😍😍 ගොඩක් ස්තුති ඔයාට 😊😊😊
😍
🤩🤩😋😋😋
😍
Raha sambolayak oka.oya hodata kiyala dunna dr
😊😍
නියම
😍
❤❤❤❤
mage amma api podi kale nitharama hadanawa nangiyo mekata kadala parippu ekai maiyokka kola kotapu mallumai sudu bathui 😘😘
😍😍
අනේ මාරයි ඒක.මම කවදාවත් කාලා නෑ.හෙට උදේට හදනවා.ගමක ඉදලත් ඔය recipe එක ගැන අහල තිබ්බෙ නෑ😥
☺️😍
Woow❤❤🌹🌹
😍
Ada thamai dekke mea recipe thank you
Welcome😃
Mm👍😋👩🍳
😍
😁🤩😊🤩😊
😋😋😋
😍
😋😋😋😋😋
ඔයාගෙ ලස්සන ✋ පිච්චෙයි .👍😄.
Oya dana hema kema ekakma mn hadanw hrim rasai 🌹
Thank you❤️
Ape amma hadala denava... marama rahai... api kiyanne katta sambola kiyala... amma mama hambenna iddhi eyage nandha kenek hadala dunnalu kaama appiriya venakota..
😍😍
Avan eke dala ganna berida
Hi are you kegall ?
දෙහි ඇබුල් දාන්න ඔනි නැද්ද
දන් නැති නිසා අහන්නෙ😋😁😁
Hari rasa patai
අක්කි ක්‍රීම් බනිස් හදන විදිහ කියල දෙන්නකො ලේසි විදිහට
Mama hadala tiyenne oya videhata kotta pol valen (gudu)
Ada reta hadanna ona 😋
😍
මගේ අම්මයි තාත්තයි ගොඩාක් ආස කෑමක්...
😍
👍❤️
😍
🤘🤘✌️✌️🤙
😍
හරිම. රසයි අක්කි
Thank you😊
❤️❤️❤️
😍
❤️
👍👍👍👍
😍