පුහුල් දෝසි නිවැරදිව හදමු | Winter Melon Candy Recipe | Puhul Dosi Recipe | Petha Recipe Hart TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • පුහුල් දෝසි නිවැරදිව හදමු | Winter Melon Candy Recipe | Ash Gourd Candy Recipe | Puhul Dosi Recipe | Petha Recipe Hart TV
    Puhul Dosi is a very tasty confectionery. Although this is a type of Sweets it is used in many dishes
    Ingredient:
    Winter Melon..............1kg
    Lime............................½tsp
    Sugar...........................400g
    අවශ්‍ය ද්‍රව්‍ය:
    අළු පුහුල්.......................1kg
    විට කන හුනු...................½tsp
    සීනි...............................400g
    ===================Puhul Dosi Used Up====================
    How to Make Coconut Cake Hart TV: • රස වෑහෙන පොල් කේක් හදම...
    අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න ‌ෆලෝ කරන්න ලයික් කරන්න ශෙයාර් කරන්න.
    ===================Visit to More On TH-cam==============
    Hart TV Home Page: / harttv
    =====================================================
    ====================Contact Us========================
    Hart TV Facebook Page: / harttv8
    Hart TV Instagram Page: / hart_tv8
    Hart TV TikTok Page: / harttv8
    ====================================================
    ===================Other Recipe=========================
    How to Make Sweet Chilli Paste: • තෙල් අඩුවට හදන දිස්නේ ...
    How to Make Nutella at Home: • ලාබේට නුටෙල්ලා හදමු |...
    Mongolian Fried Rice Recipe Hart TV: • Easy Make Potato And O...
    Rice Wada Recipe: • ඉතුරු බත් වලින් වඩේ හද...
    ===================Dessert Recipe=======================
    How to Make Watalappan for Dessert hart tv: • ඩෙසට් එකට වටලප්පන් | W...
    How to Make Biscuit Pudding hart tv: • Biscuit Pudding Recipe...
    =================Confectionery Recipe=====================
    How to Make Naran Kawum hart tv : • නාරං කැවුම් හදමු | Nar...
    How to Make Coconut Cake Hart TV: • රස වෑහෙන පොල් කේක් හදම...
    How to Make Kokis Hart TV : • රස දෙක කින් කොකිස් හදම...
    ======================================================
    petha recipe
    hart tv,පුහුල් දෝසි නිවැරදිව හදමු, winter melon candy recipe, ash gourd candy recipe, wax gourd candy, puhul dosi sinhala, puhul dosi recipe, puhul dosi, puhul, puhul curry, puhul hora story in sinhala, puhul dosi sinhala recipe, puhul dosi hadana hati sinhalen,puhul curry recipe, winter melon candy, පුහුල් දෝසි, ash pumking, ash gourd, puhul dhosi, winter melon, Sinhala cooking video,5 minutes craft, life hack, recipe video, Sinhala recipe, kade wage puhul dosi
    #Hart_tv

ความคิดเห็น • 232

  • @nilanthiliyanage3747
    @nilanthiliyanage3747 9 หลายเดือนก่อน +2

    හොඳට පැහැදිලි කියලා දුන්නා. ස්තුතියි. හදල comment කරන්නම්.

    • @Hart_TV
      @Hart_TV  9 หลายเดือนก่อน

      ස්තුතියි හදලා ෆොටෝ එකක් facebook page ekata dna

  • @ranjithdon9063
    @ranjithdon9063 3 ปีที่แล้ว +6

    බොහොම ස්තුතියි.. ඉතාමත් වැදගත් ලෙස පහදා දුන්නා

    • @Hart_TV
      @Hart_TV  3 ปีที่แล้ว

      ස්තුතියි ඔබටත් 🙏🙏🙏

    • @BuddhikaRathnayaka-qc6qy
      @BuddhikaRathnayaka-qc6qy 6 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤Q​

  • @somasoma9332
    @somasoma9332 2 ปีที่แล้ว +2

    නියමයි. සර්. ස්තුතියි. දැනුවත්. කලාට. 👍👍👍🙏🙏❤🌹

    • @Hart_TV
      @Hart_TV  2 ปีที่แล้ว

      ඔබටත් ස්තුතියි තෙරුවන් සරණයි ❤️❤️❤️❤️

  • @pinki3963
    @pinki3963 3 ปีที่แล้ว +11

    අපිත් හැදුව. හොදටම ආව.😍❤👌

    • @Hart_TV
      @Hart_TV  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 🙏🙏🍜 ආයුබොහෝ වේව....!!

    • @sanjayaweerasingha1914
      @sanjayaweerasingha1914 3 ปีที่แล้ว

      ම්ම්ම්ම්ම්

  • @ahinsanipuni
    @ahinsanipuni 2 ปีที่แล้ว +1

    Thank you so much.
    හරිම පැහැදිලිව හැමදේම කියල දුන්නා😊
    good luck ❤

    • @Hart_TV
      @Hart_TV  2 ปีที่แล้ว +1

      Thank You ❤️❤️❤️💐💐

  • @srilankanitalykitchen4421
    @srilankanitalykitchen4421 7 หลายเดือนก่อน +1

    Thanks පැහැදිලි ව කියලා දුන්නට.

    • @Hart_TV
      @Hart_TV  7 หลายเดือนก่อน

      ස්තුතියි ❤️❤️❤️💐💐

  • @nokianokiac2785
    @nokianokiac2785 ปีที่แล้ว

    බොහොම ස්තුතියි පැහැදිලිව කියලා දුන්නාට

    • @Hart_TV
      @Hart_TV  ปีที่แล้ว

      ස්තුතියි ❤️❤️❤️

  • @NilukaSwarnamali-o6g
    @NilukaSwarnamali-o6g ปีที่แล้ว

    මමත් හැදුවා හොදට ලස්සනටම තිබුනා thank

    • @Hart_TV
      @Hart_TV  ปีที่แล้ว

      ස්තුතියි ❤️❤️ හරි සතුටුයි❤️❤️❤️

  • @gomi2007
    @gomi2007 2 ปีที่แล้ว +1

    හදලා බලන්නම් . ස්තුතියි ඇමෙරිකාවෙ සිට

    • @Hart_TV
      @Hart_TV  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි🙏🙏හරි සතුටුයි හදල facebook page ekata photo ekk danna ❤️❤️❤️❤️❤️

  • @hemakanthi6274
    @hemakanthi6274 ปีที่แล้ว

    අපි කොහොම හැදුවත් සීනි දියවුනා මම හිතනව ඔය තමයි හරිම විදිය ගෙදර පුහුල් තියනව හදන්න ඕන tthanks

    • @Hart_TV
      @Hart_TV  ปีที่แล้ว

      ස්තුතියි ❤️❤️❤️ හදල කියන්න කොහොමද කියලා ❤️❤️

  • @kamaniellegama9765
    @kamaniellegama9765 3 ปีที่แล้ว +2

    Easy way and clear steps thank you cheff

    • @Hart_TV
      @Hart_TV  3 ปีที่แล้ว +1

      You are most welcome

  • @nillsamarasekara7814
    @nillsamarasekara7814 3 ปีที่แล้ว +1

    ස්තූතියි බොහෝම රසයි

    • @Hart_TV
      @Hart_TV  3 ปีที่แล้ว

      ස්තුතියි බුදුසරණයි...............🙏🙏🙏👍

  • @desikadissanayake2710
    @desikadissanayake2710 3 ปีที่แล้ว +1

    Simply you teach ...thankyou bro

    • @Hart_TV
      @Hart_TV  3 ปีที่แล้ว

      Thank bro 🙏🙏🙏

  • @NirupamaJayathissa
    @NirupamaJayathissa 10 หลายเดือนก่อน

    හොදට කියලා දෙනවා ❤

    • @Hart_TV
      @Hart_TV  10 หลายเดือนก่อน

      ස්තුතියි ❤️❤️❤️

  • @darkqween663
    @darkqween663 ปีที่แล้ว

    හොඳ ඉදිරිපත් කිරීම ක් බුදු සරන

    • @Hart_TV
      @Hart_TV  ปีที่แล้ว

      ස්තුතියි ❤️❤️❤️ තෙරුවන් සරණයි 🙏🙏

  • @nilukapriyadarshani8454
    @nilukapriyadarshani8454 ปีที่แล้ว

    හදන්නත් කලින් කටට කෙල උනනවා....ස්තුතියි ඔයාට

    • @Hart_TV
      @Hart_TV  ปีที่แล้ว

      ස්තුතියි හදල බලන්න රස කොහොමද කියලා ❤️❤️❤️❤️

  • @nuwanishanika9655
    @nuwanishanika9655 3 ปีที่แล้ว

    Me widiyata haduwa hodatama awa. thankyou saralawa pahadili karanawa.

    • @Hart_TV
      @Hart_TV  3 ปีที่แล้ว

      Hari Sathutui Thank You For Comment Us🙏🙏🙏🍜

  • @thusithadevamendis4325
    @thusithadevamendis4325 3 ปีที่แล้ว +1

    නියමයි

    • @Hart_TV
      @Hart_TV  3 ปีที่แล้ว

      ස්තුතියි..........❤️❤️🙏🙏❤️❤️

  • @gayanukapesanjith2163
    @gayanukapesanjith2163 2 ปีที่แล้ว +1

    Apit hduw. Hrim rasai 😋

    • @Hart_TV
      @Hart_TV  2 ปีที่แล้ว

      Thank you bro ❤️❤️💐💐🙏🙏

  • @PuujaSamanmali
    @PuujaSamanmali หลายเดือนก่อน

    මේක තමා.හරිම.ක්‍රමය

    • @Hart_TV
      @Hart_TV  หลายเดือนก่อน

      ඔව් ස්තුතියි ❤️❤️❤️

  • @suneethajayasinghearachchi4884
    @suneethajayasinghearachchi4884 3 ปีที่แล้ว +1

    බොහොම ස්තුයි

    • @Hart_TV
      @Hart_TV  3 ปีที่แล้ว

      🙏🙏ස්තුතියි. ආයුබොහෝ වේවා....!!

  • @sanathjayathilaka454
    @sanathjayathilaka454 ปีที่แล้ว +1

    Good job 👍 budusaranai

    • @Hart_TV
      @Hart_TV  ปีที่แล้ว

      Thank You ❤️❤️ තෙරුවන් සරණයි 🙏🙏

  • @hasantha688
    @hasantha688 3 ปีที่แล้ว +1

    Thank you very nice

    • @Hart_TV
      @Hart_TV  3 ปีที่แล้ว

      Thank you too🙏🙏

  • @maleeshasewwandi9919
    @maleeshasewwandi9919 8 หลายเดือนก่อน

    ම් හරි ම රහක් ❤❤❤❤❤

    • @Hart_TV
      @Hart_TV  8 หลายเดือนก่อน

      ස්තුතියි හරි සතුටුයි❤️❤️❤️

  • @gayanidiluka9068
    @gayanidiluka9068 ปีที่แล้ว

    Godak Hoda vidio ekka ... tnx ❤️❤️

    • @Hart_TV
      @Hart_TV  ปีที่แล้ว

      ස්තුතියි ❤️❤️❤️

  • @kchandrawathi420
    @kchandrawathi420 3 ปีที่แล้ว

    Harima rasai maath haduwa thank you

    • @Hart_TV
      @Hart_TV  3 ปีที่แล้ว

      Hari sathutui Thank You........❤❤❤🙏🙏

  • @jk.senuri5052
    @jk.senuri5052 2 ปีที่แล้ว +2

    😝 ෂෝයි thanks අනේ ඇත්තමයි දැනගෙන හිටියේ නෑ පුහුල් වලින් හදන්නේ කියලා😉😉🤪

    • @Hart_TV
      @Hart_TV  2 ปีที่แล้ว

      😁😁😁😂😂 ehemda dn dnone😁🤪❤️❤️❤️❤️❤️

    • @jk.senuri5052
      @jk.senuri5052 2 ปีที่แล้ว

      @@Hart_TV 😁😁😋

    • @Hart_TV
      @Hart_TV  2 ปีที่แล้ว

      ❤️❤️

  • @Rm.dananjayapushpakumara
    @Rm.dananjayapushpakumara 3 หลายเดือนก่อน

    ela.......

    • @Hart_TV
      @Hart_TV  3 หลายเดือนก่อน

      ස්තුතියි මල්ලි ❤️❤️❤️

  • @chamilarammandala8103
    @chamilarammandala8103 2 ปีที่แล้ว +1

    Godak godak pin

    • @Hart_TV
      @Hart_TV  2 ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️ hadala ape facebook page ekata photo ekk danna ❤️❤️❤️🙏

  • @chandramunasinghe4017
    @chandramunasinghe4017 2 ปีที่แล้ว

    හරි ම ලස්සනට පුහුල් දෝසි හැදුවා..මටත් හදන්න ආසඉ.....අපි ඉන්නේ කැනඩාවෙ ,මට කියන්න පුලුවන් ද හුනු වෙනුවට පාවිච්චි කරන්න පුලුවන් මොනවා ද කියලා. ස්තූති.

    • @Hart_TV
      @Hart_TV  2 ปีที่แล้ว +1

      අපි කන හුනු කියන්නේ Ca(OH)2 Calcium Hydroxide ,Hydrated lime mehema ahala balanna සමහරවිට pharmacy or food city or camichal shops wala athi nathnam kiyanna mama balannam ewanna puluwanda kiyala

    • @chandramunasinghe4017
      @chandramunasinghe4017 2 ปีที่แล้ว

      @@Hart_TV thanks මම හොයල බලන්නම්

    • @Hart_TV
      @Hart_TV  2 ปีที่แล้ว

      මම හුනු නැතුව හදන රෙසිපි එකක් තියනවා එතකොට කල් තියාගන්න අමාරුයි කැමති නම් දෙන්නම්

    • @lashanimaduhika8561
      @lashanimaduhika8561 ปีที่แล้ว

      BeKiN soda damanna

  • @osandafreefire534
    @osandafreefire534 3 หลายเดือนก่อน

    Hondata,rasata haduwa.........❤ paya 2.....3 giyama thetha gathiyak awa e..ai?

    • @Hart_TV
      @Hart_TV  3 หลายเดือนก่อน

      වතුර හොඳින් ඉවත් නොව්නම එහෙම වෙනවා ❤️❤️❤️

  • @thanushenu5192
    @thanushenu5192 2 ปีที่แล้ว

    Anith hemadema hodata hadagaththa awasane peni kara una e ai kiyanna puluwanda

    • @Hart_TV
      @Hart_TV  2 ปีที่แล้ว +1

      ලිපෙ තියාගත්ත වෙලාව වැඩි නිසා(සීනි හැදිගෙන එද්දී ගින්දර අඩු කරන්න ඔක්කොම පැනි හිදිල ගියාට පස්සේ ලිප නිවල එ රස්නෙන් ක්වලම් කරන්න රස්නෙ මදිනම් නැවත ලිප දැම්මා රත්වෙද්දි ලිප නිවන්න නැවත එ රස්නෙන් ක්වලම් කරන්න එතකොට පැනි කර වෙන්නෙ නැ )❤️❤️❤️💐💐

  • @sathirachandika279
    @sathirachandika279 11 หลายเดือนก่อน

    Thank you very much. Can we use a clay pot ?

    • @Hart_TV
      @Hart_TV  11 หลายเดือนก่อน

      You Welcome ❤️❤️❤️ .Yes you can use clay pot👍👍

    • @sathirachandika279
      @sathirachandika279 11 หลายเดือนก่อน

      @@Hart_TV Thank you. Where do you live? Are you employed as a chef?

    • @Hart_TV
      @Hart_TV  11 หลายเดือนก่อน

      Am live in deniyaya , content creator❤️❤️

    • @sathirachandika279
      @sathirachandika279 11 หลายเดือนก่อน

      @@Hart_TV Nice to hear that. I made puhul dosi. Thank you.

    • @Hart_TV
      @Hart_TV  11 หลายเดือนก่อน

      Thank You ❤️❤️❤️

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 ปีที่แล้ว +1

    👍

    • @Hart_TV
      @Hart_TV  ปีที่แล้ว

      ❤️❤️💐💐

  • @sanjayaweerasingha1914
    @sanjayaweerasingha1914 3 ปีที่แล้ว

    අපිත් හදනවා

    • @Hart_TV
      @Hart_TV  3 ปีที่แล้ว

      නියමයි නියමයි හදල කියන්න

  • @anuladesilva2095
    @anuladesilva2095 ปีที่แล้ว

    Thank you

    • @Hart_TV
      @Hart_TV  ปีที่แล้ว

      You're welcome ❤️❤️

  • @erandirajaphaksha5475
    @erandirajaphaksha5475 7 หลายเดือนก่อน

    Mn me vidihata haduwa.hunu wathurata dala paya 8k thiyala gaththa..Kali gal wage melek n ei ehema wenna..Mata eka chuttak kiyanna sir.

    • @Hart_TV
      @Hart_TV  7 หลายเดือนก่อน

      සීනි දැම්මාට පස්සේ හයිය වෙනවා කියන්නෙ සීනි හොඳින් උරාගත්තම, කැලි පොඩි උනාම තමයි එහෙම වෙන්නෙ , පුහුල් හොඳින් සිදුරු ගැහුවද,සීනි වැඩියෙන් ගත්තා ද ❤️❤️

  • @sathirachandika279
    @sathirachandika279 8 หลายเดือนก่อน

    Seeni godak wiyalunata passe gaththe. Ewunata peya keepayak giyaama thetha gathiyak enawa. Emoko?

    • @Hart_TV
      @Hart_TV  8 หลายเดือนก่อน

      ඇතුලෙ තෙත ගතිය හරියට වෙලුනෙ නැතිඋනාම තමයි එහෙම වෙන්නෙ , සාමාන්‍යයෙන් පුහුල් දොසි වල ඇතුලෙ තරමක් තෙත ගතියක් තියනවා ❤️❤️හැබැයි හයිය වෙන්න ඔන

  • @pushpajayanthi3142
    @pushpajayanthi3142 3 ปีที่แล้ว +1

    ස්තූතියි

    • @Hart_TV
      @Hart_TV  3 ปีที่แล้ว +1

      ආයුබොහෝ වේවා........!❤️❤️❤️🙏🙏

  • @funnyenglishsongs528
    @funnyenglishsongs528 3 ปีที่แล้ว

    Ammo rasay kiyanne rasama rasay

    • @Hart_TV
      @Hart_TV  3 ปีที่แล้ว

      😊😊ස්තුතිය................❤❤🙏🙏

  • @chamikawijayasinghe441
    @chamikawijayasinghe441 3 ปีที่แล้ว +1

    Good Video 👍👍👍

    • @Hart_TV
      @Hart_TV  3 ปีที่แล้ว

      Thank you 👍

  • @sathirachandika279
    @sathirachandika279 11 หลายเดือนก่อน

    Nice. Haduwa. Hari giya. Kaden gaththa puhul kilo 2. 7k. Sudda karala kiruwe ne. Killo 2k withara athi kiyala seeni kilo 1. 6k withara muladi ekathu kalaa. Pasuwa 100 g withara syrap ekata ekathu kalaa. Anthimedi seeni 700 g withara thaachchiye halila tibuna. Seeni wadi welaa neda?

    • @Hart_TV
      @Hart_TV  11 หลายเดือนก่อน

      සාමාන්‍යයෙන් ව්‍යාපාරික මට්ටමේ 1:1 ගන්නෙ, නැ එ හැටි නැතිනම් දොසි හැදෙනකොට සිනි ගතිය අඩු වෙනවා, ඔයා ගත්ත ප්‍රමාණය ගැටලුවක් නැ

    • @sathirachandika279
      @sathirachandika279 11 หลายเดือนก่อน

      @@Hart_TV Thank you. Adath haduwa. Winadi 35k withara thambuwa. Ewunath tikak thambuna madi wage. Awulak wewida?

    • @Hart_TV
      @Hart_TV  10 หลายเดือนก่อน

      අනෙ සොරි comment eka දැක්කෙ නැ මොකද උනේ ,සාමාන්‍යයෙන් අවුලක් වෙන්නෙ නැ වැඩි වෙලා තැම්බුවට අලුතින් කමෙන්ට් එකක් දාන්න පරන කමෙන්ට් එකටම කමෙන්ට් කරාම නොටිෆිකෙශන් එන්නැ❤️❤️❤️

  • @sbsaliyaaberathna6223
    @sbsaliyaaberathna6223 2 ปีที่แล้ว

    පට්ට

    • @Hart_TV
      @Hart_TV  2 ปีที่แล้ว

      Thank You❤❤❤❤

  • @osandafreefire534
    @osandafreefire534 3 หลายเดือนก่อน

    • @Hart_TV
      @Hart_TV  3 หลายเดือนก่อน

      ❤️❤️

  • @sunethrasadamali1889
    @sunethrasadamali1889 3 ปีที่แล้ว

    Niyamay

    • @Hart_TV
      @Hart_TV  3 ปีที่แล้ว

      Thank you ...........❤️❤️🙏🙏

  • @dineshthennakoonmudalige1464
    @dineshthennakoonmudalige1464 2 ปีที่แล้ว

    Apith haduva hodata awa👍

    • @Hart_TV
      @Hart_TV  2 ปีที่แล้ว

      ස්තුතියි හරි සතුටුයි❤️❤️❤️

  • @ChathurikaPahasara
    @ChathurikaPahasara 6 หลายเดือนก่อน

    Dara lipa hadanna puluvwnda

    • @Hart_TV
      @Hart_TV  6 หลายเดือนก่อน

      පුළුවන් ගැටලුවක් නැ ❤️❤️

  • @DinanjaleeAthukorala
    @DinanjaleeAthukorala ปีที่แล้ว

    😊

    • @Hart_TV
      @Hart_TV  ปีที่แล้ว

      ❤️❤️

  • @sampathchaminda9422
    @sampathchaminda9422 ปีที่แล้ว

    👌👌

    • @Hart_TV
      @Hart_TV  ปีที่แล้ว

      ❤️❤️❤️

  • @LUCIFER-sk3gp
    @LUCIFER-sk3gp 3 ปีที่แล้ว

    Supper.❤️

    • @Hart_TV
      @Hart_TV  3 ปีที่แล้ว

      Thank you 🤗🙏🙏

  • @viduofficial4879
    @viduofficial4879 2 ปีที่แล้ว

    Meka suduwata kohomada ganne

    • @Hart_TV
      @Hart_TV  2 ปีที่แล้ว

      මැද ගින්දරෙ හදන්න කැලි සහිත සිනි සිරප් එක දිගටම ලිපෙ තියාගෙන ඉන්න එතකොට ටික වෙලාවකින් සිනි සිරප් එක හිදි ගෙන යන්වා ඉට පස්සේ ගින්දර ටිකක් අඩු කරන්න ඉලගට සිනි හැදෙනවා ටිකක් එතකොට ලිප නිවල එක දිගටම කවලම් කරන්න (සිනි සිරප් එක නටන්න පටන් ගත්තගමන් එක දිගටම කවලම් කරන්න ඔන ) විඩියො එකෙ 06:00 සිට 07:40 දක්වා කොටස නැවත බලන්න සුදු සිනි බාවිතා කරන්න එතකොට හරි ❤️❤️❤️❤️❤️💐💐💐ලිපෙ තියාගත්ත වෙලාව වැඩි නිසා පාට වෙනස් සීනි හැදිගෙන එද්දී ගින්දර අඩු කරන්න ඔක්කොම පැනි හිදිල ගියාට පස්සේ ලිප නිවල එ රස්නෙන් ක්වලම් කරන්න රස්නෙ මදිනම් නැවත ලිප දැම්මා රත්වෙද්දි ලිප නිවන්න නැවත එ රස්නෙන් ක්වලම් කරන්න එතකොට පැනි කර වෙන්නෙ නැ ❤️❤️❤️💐💐

  • @DineshKumara-e7s
    @DineshKumara-e7s 8 หลายเดือนก่อน

    🌻🌻

    • @Hart_TV
      @Hart_TV  8 หลายเดือนก่อน

      💐💐❤️❤️

  • @nilanthakarunarathnaoffici1531
    @nilanthakarunarathnaoffici1531 11 หลายเดือนก่อน

    Mama haduwa hai unee nha phul gediya kadala sathiyak vithara paran ekak e nishada

    • @Hart_TV
      @Hart_TV  11 หลายเดือนก่อน +1

      ඔව් පුහුල් පරන උනාම හයි වෙන්නැ❤️❤️ අලුත් පුහුල් ගන්න

    • @nilanthakarunarathnaoffici1531
      @nilanthakarunarathnaoffici1531 10 หลายเดือนก่อน

      Thanks 🙏❤️❤️❤️👍 aye hadala balannm.phone no eka danna puluwanda

    • @Hart_TV
      @Hart_TV  10 หลายเดือนก่อน

      0711766762

  • @amaliwanniarachchi7905
    @amaliwanniarachchi7905 3 ปีที่แล้ว

    Seeni nuul adena padamata unu karanna uneda.mage seeni dawatila enne na puhul kallata.puhul kalla diyawela yanawa witharai hadhigaddi

    • @Hart_TV
      @Hart_TV  3 ปีที่แล้ว

      Puhul kali diyawenna puhul paranai nam, oka une mulinma seeni dala thmbaddida

    • @amaliwanniarachchi7905
      @amaliwanniarachchi7905 3 ปีที่แล้ว

      @@Hart_TV adath haduwa eth kalin dema una.puhul gedara walemai aluth.anthimata thamai puhulwalata seeni hadenne naththe.bajane wate midenawa.eth kallata seeni allaganne nathiwa unu wewi thiyenawa.passe puhul kalla diya wela wenawa

  • @Mikiyaedits
    @Mikiyaedits 6 หลายเดือนก่อน

    Hunu.noda.hadanna.barida

    • @Hart_TV
      @Hart_TV  6 หลายเดือนก่อน

      පුළුවන් හුනු නැතුව හදන ක්‍රමය විඩියො එකක් කරන්නම්

  • @desikadissanayake2710
    @desikadissanayake2710 3 ปีที่แล้ว

    Hunu kanna hodada?

    • @Hart_TV
      @Hart_TV  3 ปีที่แล้ว

      Hunu kawata kisi prashnayak na hu kanna hoda na kiyanne api bulathwitak kanakota kana puwak nisa kate sium thuwala athi wenawa ewata hunu saha thara nikotin kalayak yanakota(nitharama kaddi)cancer athiwime awadanamak athiwena nisa

  • @sachisilva1490
    @sachisilva1490 2 ปีที่แล้ว

    තම්බල වතුර මිරිකන්න ඕනි නේද

    • @Hart_TV
      @Hart_TV  2 ปีที่แล้ว

      නැ තම්බල මිරිකන්න ඔන නැ ❤️❤️

  • @YasinthaRashmika_Review
    @YasinthaRashmika_Review 2 ปีที่แล้ว +1

    Mekedi hunu dawe nathi unata kamak nadda

    • @Hart_TV
      @Hart_TV  2 ปีที่แล้ว +1

      හුනු දාන්නේ සොෆ්ට් වෙන්න සහ පුහුල් වල ආම්ලිකත්වය නැතිකරන්න හුනු දාන්නැත්නම් පැය12 විතර පොගවන්න්

    • @YasinthaRashmika_Review
      @YasinthaRashmika_Review 2 ปีที่แล้ว

      @@Hart_TV ok, Thanks

    • @Hart_TV
      @Hart_TV  2 ปีที่แล้ว

      ❤️❤️❤️❤️

  • @nadee2011
    @nadee2011 10 หลายเดือนก่อน

    පුහුල් වල බර කිලෝ 1ක් තමයි සඳහන් කලේ. ඒ ඇට සහ පොතු ඉවත් කරලා කෑලි කපන්න පෙරද නැත්නම් පසුද? පුහුල් කිලෝ 1ටම සීනි 500 ද භාවිතා කරන්නේ? හුණුත් තේ හැදි භාගයද කිලෝ එකටම භාවිතා කරන්නේ?

    • @Hart_TV
      @Hart_TV  10 หลายเดือนก่อน

      පුහුල් 1kg අරන් සුද්ද කරලා එනකොට 750g වගේ තමයි එන්නේ සාමාන්‍යයෙන් පුහුල් දොසි හදනකොට පුහුල් : සීනි 1:1 ගන්නවා එත් මම මෙතනදි සිනි අඩු කරලා හැදුවේ එක ගැටලුවක් නැ හුනු තේ හැදි බාගයක් ගන්න එ ඇති හොදටම , හදල කියන්න රස කොහොමද කියලා ❤️❤️

  • @NimalikaNimalika-tm7iv
    @NimalikaNimalika-tm7iv ปีที่แล้ว

    Anthimata wathura wage their wenawane

    • @Hart_TV
      @Hart_TV  ปีที่แล้ว

      පුහුල් කැලි ටික දිය වෙනව නම් පුහුල් පරනයි අලුත් පුහුල් ගන්න ❤❤❤

  • @ushaniupeka6422
    @ushaniupeka6422 3 ปีที่แล้ว +1

    Niyamta awoo

    • @Hart_TV
      @Hart_TV  3 ปีที่แล้ว

      Thank You.................🙏🙏

  • @iambhathi5447
    @iambhathi5447 ปีที่แล้ว

    අළු හුණු වෙනුවට ආදේශකයක් ණදද්ද

    • @Hart_TV
      @Hart_TV  ปีที่แล้ว

      අළු හුනු නෙවෙයි දාන්නේ විට කන හුනු (බුලත් කන හුනු )

    • @sathirachandika279
      @sathirachandika279 11 หลายเดือนก่อน

      Kawuda ane alu hunu damme. Dakke nadda witata kana hunu kiyala rosa paatata diya karanawa?

  • @l.s.d.youtubechannel9035
    @l.s.d.youtubechannel9035 ปีที่แล้ว

    අයියේ..හුණු දියර එකේ දාන්න ම ඕන ද අනිවාර්යයෙන් ම

    • @Hart_TV
      @Hart_TV  ปีที่แล้ว +1

      දැම්මොත් හොදයි දාන්නැතුවත් හදන්න පුළුවන්

    • @l.s.d.youtubechannel9035
      @l.s.d.youtubechannel9035 ปีที่แล้ว

      @@Hart_TV අවුලක් වෙන්නේ නැද්ද දැම්මේ නෑ කියල

    • @Hart_TV
      @Hart_TV  ปีที่แล้ว +1

      අනේ සමාවෙන්න කමෙන්ට් කරන්න පරක්කු වුනාට❤️❤️❤️ දැන් දැක්කෙ අවුලක් නැ 💐💐

    • @l.s.d.youtubechannel9035
      @l.s.d.youtubechannel9035 ปีที่แล้ว

      ඒකට කමක් නෑ ..අපි හැදුව ..ඒක රසට ආවා.. ආසාවෙන් කෑවේ.. 🤗 tnx oyt

    • @Hart_TV
      @Hart_TV  ปีที่แล้ว +1

      ❤️❤️❤️💐💐හරි සතුටුයි ස්තුතියි ❤️❤️❤️

  • @AnuFanando
    @AnuFanando 18 วันที่ผ่านมา

    Lunu danna one nadda

    • @Hart_TV
      @Hart_TV  18 วันที่ผ่านมา

      Na ලුණු දාන්නැ

  • @lilanishanthilatha9605
    @lilanishanthilatha9605 3 ปีที่แล้ว

    Seeni rath wenakota duburu pata wenawane.

  • @nimsara8449
    @nimsara8449 3 ปีที่แล้ว

    Nice

    • @Hart_TV
      @Hart_TV  3 ปีที่แล้ว +1

      Thank You................ආයුබොහෝ වේවා........!!🙏🙏🙏

    • @nimsara8449
      @nimsara8449 3 ปีที่แล้ว

      හා

  • @aruninirushika2981
    @aruninirushika2981 2 ปีที่แล้ว

    👍👍👍👍👍

    • @Hart_TV
      @Hart_TV  2 ปีที่แล้ว

      💗💗💗💗💗

  • @kanthirathnayake6980
    @kanthirathnayake6980 2 ปีที่แล้ว +1

    හොඳටම ආවා. නමුත් ටික වෙලාවක් ගියාට පස්සේ පුහුල් දෝසි කෑලි තෙත ගතියට ආවා.

    • @Hart_TV
      @Hart_TV  2 ปีที่แล้ว +1

      තව ටිකක් අඩු ගින්දරෙ ලිපෙ තියල කවලම් කරන්න එතකොට හරි යාවි සමහර වෙලාවට නිවෙද්දි හරියන්නත් ඉඩතියනවා❤️❤️❤️💐💐❤️❤️

    • @sathirachandika279
      @sathirachandika279 11 หลายเดือนก่อน

      Mageth ehema wunaa. Kara wunaa madi athi. Ikmanata kewa ithin.

  • @prasadhmadusanka3096
    @prasadhmadusanka3096 ปีที่แล้ว

    Meka hi wenna kochchra kal ynwda

    • @Hart_TV
      @Hart_TV  ปีที่แล้ว

      සීනි හොඳින් හැදෙනකම් තියාගන්න ඊට පස්සේ හොඳින් නිවෙද්දි හයිය වෙනවා

  • @wijenayakakarunawathi3101
    @wijenayakakarunawathi3101 4 หลายเดือนก่อน

    8:21 8:21 8:35 8:37 8:37

    • @Hart_TV
      @Hart_TV  4 หลายเดือนก่อน

      මොකද්ද දැනගන්න ඔන

  • @madumaths
    @madumaths ปีที่แล้ว

    Man hadapu eke sini keta nane dosi eka wateta

    • @Hart_TV
      @Hart_TV  ปีที่แล้ว

      පොඩියට කුඩු වගේ තිබුනද

  • @FDRGunasekara-on8mh
    @FDRGunasekara-on8mh 6 หลายเดือนก่อน

    Apith heduwa ho data awa😅

    • @Hart_TV
      @Hart_TV  6 หลายเดือนก่อน

      ස්තුතියි හරි සතුටුයි❤️❤️❤️

  • @wasanthagunarathna6230
    @wasanthagunarathna6230 23 วันที่ผ่านมา +1

    ඔයාගේ කුුමය හරි.නිවැරියි.පුංචිලමයින්ටකියලා දෙනවා වාගේ සමහැ අය විඩියො වැල්.වටාරමි නැහ පැහදිලියි සරලයි ස්තුතියි මහත්මයා.ඔයාට🌷

    • @Hart_TV
      @Hart_TV  23 วันที่ผ่านมา

      ස්තුතියි ඔබට අපිව subscribe කරන්න ෂෙයා කරන්න ඉක්මනින් 100k ganna ❤️‍🩹❤️‍🩹❤️‍🩹

  • @saliyaaravinda4383
    @saliyaaravinda4383 ปีที่แล้ว

    සිනි ඇලෙන් නැනේ මොකද්ද කරන්න ඔින

    • @Hart_TV
      @Hart_TV  ปีที่แล้ว

      සීනි සිරප් එක හොඳින් පෙගුනද

  • @nilantharupasinghe3585
    @nilantharupasinghe3585 5 หลายเดือนก่อน

    මමත් හැදුවා. ඒත් මේ විදිහට ආවේ නෑ කෑලි vala දිය ගතිය තිබුණා.Ai එ

    • @Hart_TV
      @Hart_TV  5 หลายเดือนก่อน

      සාමාන්‍යයෙන් පුහුල් පරන උනාම තමයි එහෙම වෙන්නෙ දිය වෙන්නෙ ❤️❤️ සමහර විට හරියට වතුර ඉවත් වෙලා නැතුව ඇති තව පාරක් හදලා බලන්න අලුත් පුහුල් අරන් ❤️❤️❤️

  • @dineshthennakoonmudalige1464
    @dineshthennakoonmudalige1464 2 ปีที่แล้ว

    Api haduva kaha pata una

    • @Hart_TV
      @Hart_TV  2 ปีที่แล้ว

      Kahata patada? la cream patada?

    • @dineshthennakoonmudalige1464
      @dineshthennakoonmudalige1464 2 ปีที่แล้ว

      Karim pats una

    • @Hart_TV
      @Hart_TV  2 ปีที่แล้ว

      සමාන්‍යයෙන් ලා ක්‍රිම් පාට තමයි එන්නෙ පුහුල් වල ඇතුල් පැත්ත👍👍 ඔයා ගත්තේ දුබුරු සිනි ද

    • @dineshthennakoonmudalige1464
      @dineshthennakoonmudalige1464 2 ปีที่แล้ว

      @@Hart_TVna sudu sini

  • @isurusampath985
    @isurusampath985 3 ปีที่แล้ว

    Puhul dosi harigiye nane kalu unane ai hema wenne

    • @Hart_TV
      @Hart_TV  3 ปีที่แล้ว

      Puhul dosi kalu une mona welawedida kalu une ? (kahata pipunamath pata wenas wenawa,sini kara වෙලා wadiunamath kaluwenawa)

  • @paraminisansala9906
    @paraminisansala9906 ปีที่แล้ว

    Sini kara wela දුඹුරු una

    • @Hart_TV
      @Hart_TV  ปีที่แล้ว

      සිනි සිරප් එක වෙලිගෙන එතකොට ගින්දර ටිකක් අඩු කරන්න ඉට පස්සේ සිනි හැදෙනකොට ලිප සැරෙන් සැරේ නිවන් එක දිගටම කවලම් කරන්න එතකොට හරි ❤️❤️

    • @sathirachandika279
      @sathirachandika279 11 หลายเดือนก่อน

      Oyaa apaaye gindara wage gini godak gahanna ethi. Gindara adu karagena hadanna. Apith haduwa

  • @kavindaniroshan6610
    @kavindaniroshan6610 2 ปีที่แล้ว +1

    අන්තිමට සීනි හැදෙනකන් හැදිගානකිට ගින්දර මොන මට්ටමෙන් ද තියාගෙන ඉන්න ඔනී

    • @Hart_TV
      @Hart_TV  2 ปีที่แล้ว

      ගින්දර මධ්‍යම ප්‍රමානයේ තියාගන්න සිනි හැදුනට පසු ගින්දර අඩු කරන්න එවගෙම හොඳින් කවලම් කරන්න ❤️❤️👍👍

  • @achiniishara9166
    @achiniishara9166 2 ปีที่แล้ว

    අනෙ අපිත් හැදුවා හොදට හැදුනා.ඒත් කල් තියාගන්න බැරි උනා පුස් කෑවානෙ ඒ මොකෝ

    • @Hart_TV
      @Hart_TV  2 ปีที่แล้ว

      වියලි තැනක තියන්න ❤️❤️❤️🙏🙏🙏

    • @achiniishara9166
      @achiniishara9166 2 ปีที่แล้ว

      @@Hart_TV❤❤

  • @madushamalkanthi6338
    @madushamalkanthi6338 ปีที่แล้ว

    අනේ අන්තිම ටිකේ සීන ටික කලුවෙනවනෙ ඒ ඇයිද

    • @Hart_TV
      @Hart_TV  ปีที่แล้ว

      සීනි නැවත හැදීගෙන එනකොට ගින්දර අඩු කරන්න තෙත ගතිය නැතිවෙනකොටම ලිප නිවන්න නැවත නැවතත් කවලම් කරන්න ,රස්නෙ වැඩි උනාම තමයි කලු වෙන්නෙ

  • @udulajayanthi2925
    @udulajayanthi2925 ปีที่แล้ว

    සුදුපාට නැතිව අලුපාට උනා.ඇයිඒ.

    • @Hart_TV
      @Hart_TV  ปีที่แล้ว

      සීනි කැට හැදුනාට පසුව ද

  • @sunethrasadamali1889
    @sunethrasadamali1889 3 ปีที่แล้ว

    Seeni padamata na ne . Haduwa hari giye na😬😬

    • @Hart_TV
      @Hart_TV  3 ปีที่แล้ว

      Mokkda une

  • @Amashi31
    @Amashi31 2 ปีที่แล้ว

    අනේ අයියෙ හුනු වෙනුවට ලුණු පාවිච්චි කරන්න බැරිද . අනේ මට ඒවා හොයාගන්න නෑනේ

    • @Hart_TV
      @Hart_TV  2 ปีที่แล้ว

      නංගි ඔයා ලංකාවෙද රටද ඉන්නේ

    • @Amashi31
      @Amashi31 2 ปีที่แล้ว

      @@Hart_TV රටනෙ

    • @Hart_TV
      @Hart_TV  2 ปีที่แล้ว

      Hunu nathuwa hadana recipe ekak gennam nangi onnam mehen hunu ewnnam

    • @Amashi31
      @Amashi31 2 ปีที่แล้ว +1

      @@Hart_TV ane ehema one na puluwannam mata hunu nathuwa hadana recipe ekak dennako thanks 🙏

    • @Hart_TV
      @Hart_TV  2 ปีที่แล้ว +1

      aniware Video ekak karannam❤❤

  • @pahan4704
    @pahan4704 3 ปีที่แล้ว

    🎬🎬🎬🎥🎥🎥 Goog v

    • @Hart_TV
      @Hart_TV  3 ปีที่แล้ว

      Thank 🙏🙏

    • @ravindraseram
      @ravindraseram 2 ปีที่แล้ว

      අපි හදනකොට සීනි ටික කරවෙනවනේ

  • @Tharubroo456
    @Tharubroo456 3 ปีที่แล้ว

    එහෙම වෙන්නෑ

    • @Hart_TV
      @Hart_TV  3 ปีที่แล้ว

      Mokadda wennathe

  • @lilanishanthilatha9605
    @lilanishanthilatha9605 3 ปีที่แล้ว

    Seeni tika gal wenawa

  • @sanjayaweerasingha1914
    @sanjayaweerasingha1914 3 ปีที่แล้ว

    අපි හැදුවා හරි ගියේ නෑනේ

    • @Hart_TV
      @Hart_TV  3 ปีที่แล้ว

      මොකද උනේ

    • @sanjayaweerasingha1914
      @sanjayaweerasingha1914 3 ปีที่แล้ว

      හරි ගියේ නෑ

    • @Hart_TV
      @Hart_TV  3 ปีที่แล้ว

      දිය වුනාද, කහට පාටක් අවද, කර වුනාද

    • @sanjayaweerasingha1914
      @sanjayaweerasingha1914 3 ปีที่แล้ว

      නෑ

    • @sanjayaweerasingha1914
      @sanjayaweerasingha1914 3 ปีที่แล้ว

      පැනි හකුරු වුනේ නෑ

  • @YashanSri-zf5fk
    @YashanSri-zf5fk ปีที่แล้ว

    නියමයි

    • @Hart_TV
      @Hart_TV  ปีที่แล้ว

      ස්තුතියි ❤️❤️

  • @Rm.dananjayapushpakumara
    @Rm.dananjayapushpakumara 3 หลายเดือนก่อน

    ela.......

    • @Hart_TV
      @Hart_TV  3 หลายเดือนก่อน

      ස්තුතියි ❤️❤️❤️

  • @sapalisapali8017
    @sapalisapali8017 ปีที่แล้ว

    😊

    • @Hart_TV
      @Hart_TV  ปีที่แล้ว

      💐💐

  • @RuwanDileepa-bc4pw
    @RuwanDileepa-bc4pw 10 หลายเดือนก่อน

    • @Hart_TV
      @Hart_TV  10 หลายเดือนก่อน

      ❤❤