උණු වතුරට පිටි ගුලියක් කපලා දැම්මොත් පස්තා හදා ගන්න පුලුවන් කියලා දන්නවද? 😮 Homemade Pasta Recipe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 พ.ค. 2022
  • මේක හරිම ලේසියෙන් ගෙදරදීම හදා ගන්න පුලුවන් pasta recipe එකක්...
    #pastarecipe #homemadepasta #bandifull #bandifullrecipe
    ****************************
    අමුද්‍රව්‍ය
    පාන් පිටි හෝ ආටා පිටි 120g
    තෙල් තේ හැදි 1.1/2
    ලුනු තේ හැදි 1/2
    වතුර
    තෙම්පරාදුවට
    සුදු ලූනු බික් 3ක්
    ලූනු ගෙඩියක්
    අමු මිරිස් හෝ මාලු මිරිස්
    තක්කාලි සෝස් මේස හැදි 1
    සෝයි සෝස් මේස හැදි 1
    චිලි පේස්ට් තේ හැදි 1.1/2
    All purpose flour or Atta flour 120g
    Oil 1.1/2 tsp
    Salt 1/2 tsp
    Water as required
    Onion
    3 garlic cloves
    Tomto sauce 1 tbsp
    Soy sauce 1 tbsp
    Chili paste 1.1/2 tsp
    Green chili or capcicum
    #pastarecipe #pinksaucepasta
    ****************************
    We hope you enjoy the Simple and homemade pasta recipe we just made for lazy day breakfast, dinner recipes Sinhala. This recipe is specially made for lazy people and busy day breakfast idea.
    I'm Sure will make your this pasta recipe using our sharing recipe. Please see with us your results by commenting on this video. Also, let us know if you like the video, or even if you don't the video, please give us advice, that will help us in making cooking recipes better.
    If you like the video please like and subscribe to our channel, don't forget to share the this super easy egg paratha with your friend and family.
    how to make pasta,homemade pasta,pasta recipes,homemade pasta recipe,pasta recipes sinhala,pasta sauce recipe,pasta recipes sri lankan style,pasta recipes in sri lanka,vegetable pasta recipes sri lanka,pasta recipes italian,pasta recipes ape amma,pasta cooking,pasta salad,macaroni recipe,macaroni pasta recipe,macaroni recipe sinhala,chicken pasta recipes,pasta hadana hati sinhalen,bandi full,bandi full recipe,bandi full noodles recipe,bandi full pasta
    ****************************
    Subscribe to Bandi Full
    / @bandifull
    ****************************
    Music - www.bensound.com/
    *****************************
    Follow Us On,
    Facebook : bit.ly/2xosxtQ
    Instagram: bit.ly/2y9cBMC
    *******************************

ความคิดเห็น • 577

  • @Bandifull
    @Bandifull  2 ปีที่แล้ว +83

    මේ රෙසපි එක මේ දවස් වල පිටරටවල හරි ප්‍රසිද්දයි. මේ හරියටම පස්තා හදන විදිහ නෙවෙයි හරියටම පස්තා හදන්න ඕනේ නම් මිට වඩා ගොඩක් කාල්ය යන්වා ඒවගේම තව අමුද්‍රව්ය ගොඩක් ඕනේ වෙනවා. මේ විදිහට කාර්යබහුල අයට වෙනසකට කන්න ගොඩාක් හොදයි. කරලා බලන්න හරි රසයි...
    අමුද්‍රව්‍ය
    පාන් පිටි හෝ ආටා පිටි 120g
    තෙල් තේ හැදි 1.1/2
    ලුනු තේ හැදි 1/2
    වතුර
    තෙම්පරාදුවට
    සුදු ලූනු බික් 3ක්
    ලූනු ගෙඩියක්
    අමු මිරිස් හෝ මාලු මිරිස්
    තක්කාලි සෝස් මේස හැදි 1
    සෝයි සෝස් මේස හැදි 1
    චිලි පේස්ට් තේ හැදි 1.1/2
    All purpose flour or Atta flour 120g
    Oil 1.1/2 tsp
    Salt 1/2 tsp
    Water as required
    Onion
    3 garlic cloves
    Tomto sauce 1 tbsp
    Soy sauce 1 tbsp
    Chili paste 1.1/2 tsp
    Green chili or capcicum

    • @ranidm1547
      @ranidm1547 2 ปีที่แล้ว

      Annahare

    • @pushpakumarawithanage8023
      @pushpakumarawithanage8023 2 ปีที่แล้ว

      Wow 💓💕💕💕💖💖💖💗💕💕💖💖💓💕💖💖💗💙💚💛🧡❤❤💓💕💖💗💙💛🧡❤❤💓💖💖💚💛💜❤💓💖💗💚💛💜❤💓💖💚🧡🧡🧡💜💜❤❤💚💙💖💖💓💓🧡🧡💜❤❤💙💙💓💕💖💖💗💙💙💚💛💛😎💜❤❤💓💖💙💚💚❤💜💜🧡🧡🧡💓💕💕💖💖💗💗💙💚💚💛🧡💜❤💓💖💙💙💙💚❤❤❤💜💜🧡🧡🧡💓💓💕💕💖💗💙💙💚💛🧡💜❤❤💖🧡💜💜❤❤💚💙💖💖💓💓💓💕💖💗💙💙💚💛🧡❤❤💓💓💖💚❤🧡💓💕💖💚💛🧡💜❤💓💓💖💙❤💜💜🧡💓💕💖💙💛💜❤❤💓💖💖💙💙💙💚💚❤💜🧡🧡🧡💓💕💖💖💗💗💗💙💙💚💚💛🧡💜❤💖💖💙💙💚💚❤❤🧡💓💕💖💗💗💚💚🧡🧡💜❤❤💓💖💙💙💚❤💜🧡💓💕💖💗💚💛🧡💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

    • @mallikanawinnakottage2356
      @mallikanawinnakottage2356 2 ปีที่แล้ว

      Better.danna
      Rasai

    • @ajanthajayasingha5835
      @ajanthajayasingha5835 2 ปีที่แล้ว

      0⁰0⁰⁰0

    • @asankafernando2093
      @asankafernando2093 ปีที่แล้ว

      Patta rasae thanks thanks

  • @studywithisu1108
    @studywithisu1108 2 ปีที่แล้ว +34

    අක්කේ mn inne 8 wasare. ඇත්තටම මන් ඔයාගෙ recipi ගොඩාක් try කරල තියෙනවා.. 🤩😍ගෙදර හැමෝම ආසාවෙන් කනවා. මේකත් හැදුවා අද ඇත්තටම මාර රසයි... අපි වගෙ අයට හදන්න පුලුවන් ලේසි රස රෙසිපීස් ගේන්න අක්කියෝ.... ❤️❤️❤️😘😍😍

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว +6

      Sure thank you so much nangi❤️

    • @studywithisu1108
      @studywithisu1108 2 ปีที่แล้ว +1

      @@Bandifull 😍🎛️💓

  • @indeewarishashikala7624
    @indeewarishashikala7624 2 ปีที่แล้ว +51

    අනේ මං අද මේක හැදුවා .. නියමයි සුපිරියටම ආවා.. පාස්තා වගේම තමයි කිසිම වෙනසක් නෑ .. තැන්ක්‍යු රෙසිපියට 🙏❤

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว +1

      😍😍

    • @momentwith5536
      @momentwith5536 2 ปีที่แล้ว

      අතුරු ආබාධ මුකුත් නැනෙ ?? ඔන්න ඒනම් අපිත් හදලා බලනවා ඈ

  • @harindikavindya7320
    @harindikavindya7320 2 ปีที่แล้ว +10

    හරියටම ආවා අක්කි 🥺 හදලා කන ගමන් 😋🤤රසම රසයි 😘😘thank you🙏

  • @chithrasilva1283
    @chithrasilva1283 2 ปีที่แล้ว +1

    ඔයා දාපු දවසෙම මම හැදුවා ඇත්තමයි හරි ඉක්මනට අඩු ව්‍ යදමකින් ඒ වගෙම හරිම රසට රැ කැමට හැදුවා ලමයි කඩෙ එවට වැඩ්‍ රසයි කියලා ආසාවේන් කැවේ බොහොම ස්තුතියි බුදුසරනයි

  • @chama5184
    @chama5184 2 ปีที่แล้ว +7

    කියපු විදියටම හැදුවා.සුපිරියටම ආවා..😍🤗
    Good luck akka ❤️

  • @sachinikaushalya5916
    @sachinikaushalya5916 ปีที่แล้ว +1

    මාත් මේ විදියට පැස්ටා හැදුවා..හොඳට ආවා..හරිම රසට තිබ්බා..Thank you රෙසෙපි එකට 👍❤

  • @im-sachi..8978
    @im-sachi..8978 2 ปีที่แล้ว +1

    මාත් හැදුවා හරිම රසයි. Thank you ❤️

  • @chamikanandasena3669
    @chamikanandasena3669 2 ปีที่แล้ว +3

    දැන් කන ගමන් හදල 😋😋😋😋 පට්ටම සැරයි 🔥 වගෙම රසයි ❤️😋😋😋 සුපිරී අක්කි මේවගෙ රෙසිපි කියා දෙනවට 🙏🙏🙏💚💚💚

  • @sathnindudasula4051
    @sathnindudasula4051 2 ปีที่แล้ว +58

    අක්කිගේ recipe වල වැඩි වැඩ නැති නිසා ඉක්මණට හදා ගන්න පුළුවන් ❤️ Thanks akki මේ recipe එකට 😍 O/L exam එක ඉවර වුණු ගමන් හදනෝ 😌❤
    Stay safe akki 💫😊

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว +6

      Anytime & stay safe😍

    • @padmakanthi6103
      @padmakanthi6103 2 ปีที่แล้ว +2

      Mamath OL iwarai mamath akkige kama hadanawa 😍💖😇Easy rasa recipes thawa oni

  • @chaogsanju6903
    @chaogsanju6903 2 ปีที่แล้ว +33

    මං දැන් මේ හදලා කන ගමන්...ඇත්තටම මාරම රසයි...ලාබයි...තෑන්ක්ස් අක්කි for your recipe ❤😋

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว +1

      You' most welcome😃

  • @madhujayathilaka6083
    @madhujayathilaka6083 2 ปีที่แล้ว

    Mama ada me recipe eka heduwa. Harima rasai. Thank you akka❤️

  • @Zainys_Diary
    @Zainys_Diary ปีที่แล้ว

    Made it today. Was delicious and so easy to do.

  • @Rukshi.ruhisudu
    @Rukshi.ruhisudu ปีที่แล้ว

    Godak rasai ea vidihatama awa ane oyata godak thanks kiyala dunnata ❤️❤️

  • @miulamiula328
    @miulamiula328 2 ปีที่แล้ว +1

    ගොඩක් pin maka ඕනෑම kanakta හදන්න poluwan akak ada kalata galapana.budusaranei duwa.

  • @sandundeshan3759
    @sandundeshan3759 ปีที่แล้ว +1

    ඔයාගෙ recipe හදන්න ලේසි, thnkz dr ❤️❤️❤️

  • @sulochanagithanjali35
    @sulochanagithanjali35 2 ปีที่แล้ว

    Mmath me denui heduwe niyami ane supiri පැස්ට wagemai godk thanx anr

  • @imashamadushani4914
    @imashamadushani4914 2 ปีที่แล้ว

    Mth hduwa akkiyoo. Maram rhy appa kden arn hdn ewat wada rhy. Gedara hamom kmti una. Thanks anee😊😊❤❤

  • @lahirumalisha9753
    @lahirumalisha9753 2 ปีที่แล้ว

    supirima kemak .math heduwa niyameta awa

  • @nilukasenanayake8015
    @nilukasenanayake8015 2 ปีที่แล้ว +1

    Me vidio eka balapu hamoma meka try karanna please aththtama meka maram rasai

  • @user-iw3zz9bm2m
    @user-iw3zz9bm2m ปีที่แล้ว +1

    අක්කේ හරිම රසයි මම අද හැදුවා මම ඉන්නේ 9වසරේ අක්කේ සුපිරි එක පැස්තා වගේ මයි අනිත අයත් හදලා බලන්න මෙකනම් 100%ක් රසයි අක්කේ හැමදාම මේ වගේ විඩියෝ දාන්න බුදු සරනයි අක්කාට 🌸😋🤩🧚👌🙏

  • @charakapriyadarshana9647
    @charakapriyadarshana9647 ปีที่แล้ว

    Akka man oyage pampiti pasta eka man Ada try Kala puduma rahai akke niyamai gedara okkomala kaawa. Thanks akka

  • @fathimanooriya2267
    @fathimanooriya2267 2 ปีที่แล้ว

    Thanks for your creative recipe

  • @rumeshapathirana4146
    @rumeshapathirana4146 2 ปีที่แล้ว

    hithuwatath wediya rasata aawa.tnxx godaak 🌸🌸😋

  • @rohinisooriyarachchi6384
    @rohinisooriyarachchi6384 ปีที่แล้ว

    hadala.balannam..thanks

  • @binarathathsara9835
    @binarathathsara9835 2 ปีที่แล้ว +23

    කොත්තු කන එකත් හීනයක් වෙලා තියෙන එකේ. මේක මරු බැහැයි 👊👌

  • @renukadamayanti104
    @renukadamayanti104 ปีที่แล้ว

    Akke man meka ada haduva pastha vagemay thank akkii

  • @noname-zl9hc
    @noname-zl9hc 2 ปีที่แล้ว +1

    Really Delicious. 🤩The Pasta I Also Tastes Good 😋👌💗

  • @nisansalasewwandi468
    @nisansalasewwandi468 2 ปีที่แล้ว

    මාත් හැදුවා😍.....රසම රසයි😍😍❤️❤️❤️❤️.....thank you akke....❤️❤️❤️❤️❤️

  • @UmeshaErandi-ni5ik
    @UmeshaErandi-ni5ik ปีที่แล้ว

    Akke oyage recipes attata hari lesi wagema rasai iye ra mn meka haduwa mahattaya adat one kiyanwa e taram rasai akke thanks akke oyata

  • @cp.madurangabro2336
    @cp.madurangabro2336 2 ปีที่แล้ว +27

    අම්මෝ දැක්කත් ඇති අක්කේ ඔයාගේ හදන කෑම දැක්කත් බඩ පිරෙනවා මේකත් හරිම රස පාටයි ඔයා කියල දෙන රෙසිපි වලට මම හරි ආසයි ඒවා හදන්න හරිම ලේසියි 😍😍😍😍 thank you අක්කෙ මෙව අපට කියලා දෙනවට ඔයට සුබ පැතුම් 🙏🙏

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว +3

      You're most welcome nangi❤️

  • @malijayaraj7130
    @malijayaraj7130 ปีที่แล้ว

    හරිම වටිනා වීඩියෝ එක මමත් හදල ලියන්නම් ඔයාට. ස්තුතියි ❤

  • @jayalathchamilakrisanthi6636
    @jayalathchamilakrisanthi6636 2 ปีที่แล้ว +22

    ......❤මම අවුරුදු 3 ක ඉඳන් තමයි අක්කිගෙ රෙසිපිස් ට්‍රියි කරන්නෙ ඒ කියන්නෙ 6 වසරෙ ඉදලා දැන් මම 8 වසරෙ ඇත්තටම අක්කි ඔයාගෙ හැම රෙසිපි එකක්ම වගෙ මම හදලා තියෙනවා මං මුලින්ම හැදුවෙ අක්කිගෙ
    වෙජිටබල් චිප්සි එක ඇත්තටම එක හරීම රසයි එ වගෙම මෙකත් අනිවාරෙනම හදනවා thanks akki❤

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว

      You're most welcome😃

    • @motivationwithashi865
      @motivationwithashi865 2 ปีที่แล้ว +1

      Campus vedio , study vedio balanna enna motivation with ashi youtube channel ekath ekath ekka ekathu wenna nangi malli oyalge හීන සැබෑ කරගන්න ......👩‍🎓❤️

    • @pabaramanjari6330
      @pabaramanjari6330 2 ปีที่แล้ว

      හායි මාත් අට වසරේ ගෑනු ලමයෙක් ඔයා කොහෙද ඉන්නේ

    • @jayalathchamilakrisanthi6636
      @jayalathchamilakrisanthi6636 2 ปีที่แล้ว

      @@pabaramanjari6330 මම ඉන්නෙ nigambo

    • @studywithisu1108
      @studywithisu1108 2 ปีที่แล้ว

      @@motivationwithashi865 akke mn oyawa subscrib kara..

  • @Shashika-lp6ws
    @Shashika-lp6ws 8 หลายเดือนก่อน

    Mat try karanawa Ada reta thank you ❤❤❤❤❤

  • @RMadhu-lt4bs
    @RMadhu-lt4bs 2 ปีที่แล้ว +1

    මං ඔයාගෙ වීඩියෝ වලට ආසම වැඩි දේවල් නැතුව ගෙදර තියෙන ඒවයින් හදන්න කියල දෙන නිසා.ඒ නිසා හදන්න හිතෙනව බලපු ගමන්❤️

  • @dinithisavindi4509
    @dinithisavindi4509 2 ปีที่แล้ว

    Math me recipe eka haduwa akkiyo hari rasai thnx oyt

  • @TravelWithGirls-office
    @TravelWithGirls-office 2 ปีที่แล้ว +12

    හදල බැලුව කඩෙන් ගත්ත වගේමයි... තෑන්ක්ස් අක්කියෝ 👌

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว +2

      Welcome😃

  • @keshanichamoodya1702
    @keshanichamoodya1702 ปีที่แล้ว

    Thamk you resipi yata

  • @nelumjayawardana3705
    @nelumjayawardana3705 ปีที่แล้ว

    Math haduwa meka aththatama rasai

  • @navodyathathsarani782
    @navodyathathsarani782 5 หลายเดือนก่อน

    Man oyage recipe godak hadala thiyenawa akke godak rasai mekath a wagemai man oyata godak asai akke mokada oya hali kiyawanna ekai ❤😍

  • @sewsew8531
    @sewsew8531 2 ปีที่แล้ว

    Mn deparakma haduwa akke mara rasai.gedara kattiya hamoma rasai kiya kiya kawe🥰🥰

  • @dmkirulasathsara30
    @dmkirulasathsara30 ปีที่แล้ว +1

    Meka mth hadala baluwa aththtam me recipe ek marama rasaiii✨️ thank you so mush..

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      Most welcome😃

  • @keshanichamoodya1702
    @keshanichamoodya1702 ปีที่แล้ว

    මාත් හැදුවා අක්කා හරිම රසයි 😋

  • @avishkanimeshan5559
    @avishkanimeshan5559 2 ปีที่แล้ว +1

    Thank you verry mack .mama meka heduva harima rasai me vage ewa apitakiyala denavata godak thanx oya kiuva vage eka patta rasai thanx

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว

      Thank you so much😍

  • @ishanravindu3657
    @ishanravindu3657 2 ปีที่แล้ว

    ඒක බැලුවට පස්සේ Notification Bell icon එකත් Click උනා..😍😍😍

  • @NishuSene-lg2wy
    @NishuSene-lg2wy ปีที่แล้ว +1

    Me recipi eka nam marai akki harima rasai ,

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      Thank you❤️

  • @charud.s.1775
    @charud.s.1775 2 ปีที่แล้ว

    මෙක දැන් මම හැදුවා.... මාරම රසයි.

  • @KENISHAFOODS
    @KENISHAFOODS 2 ปีที่แล้ว +1

    Math haduwa gedara mukuthma kanna deyak nathi wele harima rasai tnq so much 😍😍😍😍

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว

      Welcome 😍

  • @TISHANI.
    @TISHANI. 2 ปีที่แล้ว

    මාත් අද හැදුවා අක්කි . කඩේ පැස්තා වගේම හොඳට ආවා . Thanks Akki

  • @artgallery915
    @artgallery915 2 ปีที่แล้ว

    Me recipe eka api haduwa ammaa rasa😍😍😍❤

  • @bimashaayanthi513
    @bimashaayanthi513 2 ปีที่แล้ว

    අනේ මේක ගොඩාක්ම වටිනවා

  • @sajeewaharshana8787
    @sajeewaharshana8787 2 ปีที่แล้ว

    Mamath eka sarayak haduwa mama adath hadanawa eda thaththa mama hadapu pasta eka rahai kiuwa 😘😘😘😘😘

  • @kaveeshathathsarani911
    @kaveeshathathsarani911 ปีที่แล้ว

    Math haduwa akka marama rasai ❤️🤗❤️

  • @shayanichamodi6957
    @shayanichamodi6957 2 ปีที่แล้ว

    Godak saralayi 💗💗👍👍👍

  • @dineshidilrukshi65
    @dineshidilrukshi65 2 ปีที่แล้ว

    වාව් හරිම රසයි....

  • @dushanidanu3981
    @dushanidanu3981 2 ปีที่แล้ว +1

    Harima rasaii thank you very much...❤️❤️❤️

  • @nelumjayawardana3705
    @nelumjayawardana3705 2 ปีที่แล้ว

    Math meka haduwa eka rasai godak ape amma hodak kamati mekata meta mn biththrayakui carrots ekatu kara thawath rasai ema katu karama

  • @Samanthijayathilaka-ls7qs
    @Samanthijayathilaka-ls7qs 16 วันที่ผ่านมา

    mn ada heduwa eththatama marama rasai thanks oyata

    • @Bandifull
      @Bandifull  16 วันที่ผ่านมา

      ❤️

  • @yashodakarunarathna5846
    @yashodakarunarathna5846 2 ปีที่แล้ว +1

    Mn ad meka breakfast ekt haduw.aththtm pasta wltath wada rasai..thank you akkiyoo 😘💖

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว

      Welcome nangi❤️

  • @SLSASA2
    @SLSASA2 2 ปีที่แล้ว +3

    wowwww අැත්තටම එ් recipe එකනම් රස පාටයි මේ recipe එකත් මම අනිවිර්යෙන්ම හදනවා😘😘😀😀

  • @akuma732
    @akuma732 ปีที่แล้ว

    අක්කි මම මුලින්ම උයපු දවසෙ ඉව්වෙත් අක්කගෙ recipe එකක් ගොඩක් අයගෙ youtube channel තියෙනව ඒගොල්ලො ගොඩක් කියවනවත් වැඩියි ඒගොල්ලො කියන දේවල් හොයාගන්නත් හරිම අමාරුයි අක්කිගෙ ඒවා නම් එහෙම නෑ හොයාගන්නත් ලේසි අමුද්‍රව්‍ය තියෙන්නෙ අනිත් අය වගේ කියවන්නෙත් නෑ Thank you so much ❤❤❤❤❤

  • @surangachathu4938
    @surangachathu4938 2 ปีที่แล้ว

    Mn haduwa niyamai

  • @chathumax9896
    @chathumax9896 2 ปีที่แล้ว

    marama rahayi 🤤

  • @madushaharshani955
    @madushaharshani955 ปีที่แล้ว +1

    Aneee math haduwa meka balagena aththatama niyamata awa pastha wagemai 😍😍😍😍 thank you dear 😘😘😘😘😘

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      You're most welcome🤗

  • @sanduminikalpana3951
    @sanduminikalpana3951 2 ปีที่แล้ว +1

    Apith hadala baluwa..superb akkiyo❤😘

  • @shanikade7963
    @shanikade7963 ปีที่แล้ว +1

    Akki kiuwa wage mn haduwa rasama rasai akki..ae recepi eka nm shoi😘

  • @kaushanichalakshana5012
    @kaushanichalakshana5012 2 ปีที่แล้ว

    අක්කියො මන් මෙක හැදුවා මාරම රහයි පැස්ටා වලටත් වඩා රසට ආවා ටැන්කු අක්කියො මේ වගෙ විඩියො දානවට 😘😘

  • @madushiherath4618
    @madushiherath4618 2 ปีที่แล้ว +1

    Easy and like yummy.....thanks bandiyoo💞💞

  • @sudarshanibandara5362
    @sudarshanibandara5362 2 ปีที่แล้ว +2

    Thank you for recepy 😍❤️😋

  • @user-uq8ot3us1c
    @user-uq8ot3us1c 3 หลายเดือนก่อน

    supiri meka patta rasayi.🤤😍😘

    • @Bandifull
      @Bandifull  16 วันที่ผ่านมา

      Thank you

  • @pabasara-hv5rc
    @pabasara-hv5rc 2 ปีที่แล้ว +12

    මේ විදියට කොත්තු හදන්නත් පුලුවන් වෙයි වගේ. ගොඩාක් ලේසියෙන් හදන්න පුලුවන් වෙයි වගේ ❤❤❤

  • @nimaliwickramasinghe3439
    @nimaliwickramasinghe3439 2 ปีที่แล้ว +1

    Oya nm marai akki . Dakkama knna hithenawa . Aniwaryen try kranawa .Tnx oyata .😋🍜😁👌

  • @sanulibimansa1714
    @sanulibimansa1714 2 ปีที่แล้ว +2

    i tried this recipe today god i didnt expect it o be this good, thank you soo much akkii

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว

      You're most welcome nangi❤️

  • @sisirabasnayaka3286
    @sisirabasnayaka3286 2 ปีที่แล้ว +1

    Dough ekata biththara dammama godak rasay

  • @dewmithathsarani123
    @dewmithathsarani123 2 ปีที่แล้ว +2

    akki mn dan haduwa marama rasai thank you

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว

      Welcome nangi❤️

  • @nilankaprasangani454
    @nilankaprasangani454 ปีที่แล้ว +1

    Ammoh rasa..dan kewa witharai..🥰Thanks akkiyo🥰❤️🙏

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      Most welcome😃

  • @dananjaniethakshila1129
    @dananjaniethakshila1129 2 ปีที่แล้ว +1

    Math heduwa ,, Thank u❤rasama rasai

  • @gayanasanka7312
    @gayanasanka7312 2 ปีที่แล้ว +3

    Man Ada heduwa .marama rasai hemoma kewa .godak sthuthii akki oyata, 💗🤝

  • @sudarshanibandara5362
    @sudarshanibandara5362 2 ปีที่แล้ว +3

    අද හැදුවා. හරිම රසයි 😍❤️❤️❤️

  • @vihangi1391
    @vihangi1391 8 วันที่ผ่านมา +1

    Ane akke dn me haduwa gamn hoyan awit comment ekk danne...marama rasai...gedara mayonis thibba nisa ewath tkk ekthu krgtta...attatama patta rasai...hari sathutui...thank you oyat❤

    • @Bandifull
      @Bandifull  7 วันที่ผ่านมา

      Welcome😃

  • @disanayaka9048
    @disanayaka9048 2 ปีที่แล้ว +11

    මාත් හදලා බැලුවා මාරම රසයි අක්කා 😋😋😋😋❤️

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว

      Thank you😊

  • @Ishanidewage
    @Ishanidewage 2 ปีที่แล้ว +1

    Ane thank you akke. Mn meka hadala balanna one❣️

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว +1

      Welcome😃

  • @nimeshacharuni9186
    @nimeshacharuni9186 2 ปีที่แล้ว +1

    thank you akke me recipe eka godak rasai🥰❤

  • @Cvvv33
    @Cvvv33 2 ปีที่แล้ว

    Thank you very much.

  • @dimankahirusha4769
    @dimankahirusha4769 2 ปีที่แล้ว +1

    Fv recipe ekk tysm sis 🥺❤️

  • @karunathilakaabeysekara8642
    @karunathilakaabeysekara8642 ปีที่แล้ว +1

    Thank you

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      You're welcome!

  • @milindaashoka2844
    @milindaashoka2844 2 ปีที่แล้ว +1

    මන් මෙක හදල බැලුවා .හරිම රසයි .මෙ රෙසෙපි එක කියලා දුන්නට thank you අක්කි.😍🤗

  • @chalanijayawickrama2348
    @chalanijayawickrama2348 2 ปีที่แล้ว +1

    Thanks for the resipy akkiyo. Eka rasa patai hetama hdnna ona 😍

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว +1

      Welcome😃

  • @ShamaliAnurada-bd7mb
    @ShamaliAnurada-bd7mb 4 หลายเดือนก่อน

    👌 රසම රසායි 😊😋😋

    • @Bandifull
      @Bandifull  4 หลายเดือนก่อน

      ❤️

  • @mdcreations9115
    @mdcreations9115 2 ปีที่แล้ว +1

    මේක මම හැදුව. ඇත්තටම රසයි👍👍

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว

      Thank you😊

  • @sparkledessert
    @sparkledessert 2 ปีที่แล้ว +1

    I made this for breakfast really like pasta 😋

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว

      Thank you😊

  • @ajanthaajantha1718
    @ajanthaajantha1718 2 ปีที่แล้ว +4

    ඔයාගේ කෑම ත් රසයි ලේසි.. කටහඩ ත් ලස්සනයි හුරතල් 😊

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว +1

      Thank you😊

  • @anolo1
    @anolo1 9 หลายเดือนก่อน +1

    Today I made this, very tasty and very easy to make. Thank you so much akki❤

    • @Bandifull
      @Bandifull  9 หลายเดือนก่อน +1

      Glad you liked it

  • @wimalaranjani6136
    @wimalaranjani6136 ปีที่แล้ว +1

    Thanks

  • @ashankavishka6088
    @ashankavishka6088 ปีที่แล้ว +1

    මමත් හැදුවා,රසම රසයි,❤️thnxxx අක්කියෝ.🤗

  • @abherath1015
    @abherath1015 2 ปีที่แล้ว +13

    වර්තමානයේ තත්ත්වයක් ට ගැලපෙන කෑම හදන්න .බුදු සරණයි

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว +1

      බුදු සරණයි

    • @shane186
      @shane186 2 ปีที่แล้ว

      Wooow

  • @chanikasilva4512
    @chanikasilva4512 ปีที่แล้ว +1

    ස්තුති රෙසිපි එකට ❤️ හරිම රසයි අද හැදුවා

  • @ugpudawatta566
    @ugpudawatta566 11 หลายเดือนก่อน +1

    Ane akeki harima rasai ..... Api hadala kawa 😋😋😋😋😋😋😋🥰

    • @Bandifull
      @Bandifull  11 หลายเดือนก่อน

      Thank you❤️

  • @madhurangika8240
    @madhurangika8240 2 ปีที่แล้ว +1

    Mn meka heduwa rasai

  • @sheridankuruppu4670
    @sheridankuruppu4670 2 ปีที่แล้ว +1

    Well done dear 👏 👍 keep up the good work... Appreciate what you're doing

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว

      Thank you❤️