පිඹුරා හෙනකඳයා වී අවසානයේ ඇනකොන්ඩා ලෙස ජාත්‍යන්තරයට ගිය හැටි | මිත්‍යාදිට්ඨි | Episode 17

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ก.พ. 2025

ความคิดเห็น • 30

  • @5760A
    @5760A 6 หลายเดือนก่อน +11

    චරිත, තව ටිකක් සර්පයාට නිදහස දුන්නට කමක් නෑ.

  • @NadunKeshara77
    @NadunKeshara77 6 หลายเดือนก่อน

    මාරම වටින වැඩසටහන් මාලාවක්. මිත්‍යාදිට්ඨි ❤

  • @chathuragimhana4128
    @chathuragimhana4128 6 หลายเดือนก่อน +16

    බ්‍රාහ්මන ආගමේ එන විදිහට බ්‍රාහ්මන,ක්ශත්‍රීය,වයිශ්‍ය,ක්ශුද්‍ර කියන සමාජ කණ්ඩායම් පිලිවෙලින් මහා බ්‍රහ්මයගෙ මුඛයෙන්,උරහිසෙන්,ඉනෙන්,දෙපතුලින් ආව කියන කතාව ගැන වාද කරන්න බ්‍රාහ්මනයො බුදුන් වහන්සේ ලඟට ආව කිව්වම.බුදු වහන්සේ අහල තියනව බ්‍රාහ්මනයිනි ඔබ බ්‍රාහ්මන කාන්තාවන්ට දරුවො ඉපදෙනව දැකල තියනව ද කියල අහනව එතකොට ඔවුන් කියනව ඔව් යෝනි මාර්ගයෙන් කියල.එතකොට බුදුන් වහන්සෙ අහනව මහා බ්‍රහ්මයගෙ යෝනිය තියෙන්නෙ කටේද කියල.ඉතින් ඒවගේ කුජීත කරල දැම්මට පස්සෙ එවකට ඉන්දීය සමාජය බුදු දහමට විරුද්ධ වෙන එක සාමාන්‍යයයි.😂

  • @Senmith
    @Senmith 5 หลายเดือนก่อน

    patta♥️👌

  • @nadeeshaq
    @nadeeshaq 3 หลายเดือนก่อน

    ❤️❤️❤️😍

  • @asokaadikari1015
    @asokaadikari1015 6 หลายเดือนก่อน +2

    අපි කතන්දර කියව කියව හිටිය පමණයි . රටක් වශයෙන් අපි එතනමයි.. ඉන්දියාවේත් දේව සංකල්ප තිබුනට පුරසාරම් දොඩවන්නෙත් නැහැ තාක්ෂණය උපයෝගී කරගෙන ආර්ථික වශයෙන් ඉදිරියට යෑමයි අරමුණ.

  • @Novasam-1182
    @Novasam-1182 6 หลายเดือนก่อน

    Very stunning ❤

  • @nirmaliranga4109
    @nirmaliranga4109 6 หลายเดือนก่อน

    Sathiyata episode 2 awa nm 😊❤

  • @nilanpriyankara1768
    @nilanpriyankara1768 6 หลายเดือนก่อน

    Very good
    Need an episode on AGHORIES in india, were they here in sri lanka in the past

  • @chanudeshan4667
    @chanudeshan4667 6 หลายเดือนก่อน

    Best❤❤

  • @shenonfernando-h6u
    @shenonfernando-h6u 6 หลายเดือนก่อน

    💯👌👌

  • @nadeeshatharaka1700
    @nadeeshatharaka1700 6 หลายเดือนก่อน

    ❤😮

  • @kelumphilips7600
    @kelumphilips7600 6 หลายเดือนก่อน

    🎉

  • @isurubalawathgama8683
    @isurubalawathgama8683 6 หลายเดือนก่อน

  • @isurupremasiri-i9z
    @isurupremasiri-i9z 6 หลายเดือนก่อน

    මේකන්ම් පිස්සු ආ❤

  • @dumithsaranga2763
    @dumithsaranga2763 6 หลายเดือนก่อน +1

    හදිසියක් නැහැ, හිමින් කථා කරමු

  • @nadee_troit
    @nadee_troit 6 หลายเดือนก่อน

    මැනික් සන්ද්‍ර සාගර එක්ක කතරගම කන්ඩායමේ චිත්‍රපට නිෂ්පාදක මය්ක් විල්සනුත් හිටිය නේද?

  • @flymarscamel5361
    @flymarscamel5361 6 หลายเดือนก่อน

    කිව්වා වගේම එ් Articles නෑ Site එකේ 😢😂

  • @ferdi4633
    @ferdi4633 3 หลายเดือนก่อน

    සන්නි හැදෙන්නේ කොහෙද lanka we

  • @janakadivarathne3137
    @janakadivarathne3137 6 หลายเดือนก่อน +2

    මෙ කතා හැම එකකින්ම කියවෙන්නෙ ලංකාවෙන් ලොකෙට ගියා මිස ඉන්දියාවේ න් හො ලොකෙන් මෙහෙට ඉංග්‍රීසීන් පෘතුගීසින් ගෙ ආක්‍රමණයෙන් මෙහෙ බලෙන් පැලකරපුවා හැර කිසිවක් නැති බවයි.ඔය කතානයක මහත්මයටත් තියෙන්නෙ යටත්විජිත අද්‍යාපණකරනයෙන් මිශනරි ඉගැන්විම් තුලින් ඔලුවට දාග්ත්තු බොරුටික හෙනකදයා හැවාරිනවාවගෙ එ මනසිකත්වය අත්හැරලා ඔබ්තුමගෙ පුලුල් නුවණින් ලංකාව දකින්න.ඔබතුමා වටිනා සමසම්පතක්...හැබැයි අර පුරාවිද්‍යා මහචාර්‍යා ආචාර්ය ලා වගෙම ඉංග්‍රීසීන් කටමිරිකලා ඔලුවට තුවක්කුවක් තියලා පොවපු තිත්ත බෙහෙත් වලින් තාම නිර්වින්දනය වෙලා ඉන්නෙ.අනෙ කරුණාවෙන් සිහියට එලබෙන්න.මොකද ඔබතුමා කියන කතාටික හොදට පෙරල ගත්තාම ඉංදියාවෙ සහ ලොකෙ උන් නුල්බොලයක් වගෙ පටලන් ඉන්න ගොඩක් තැන් ලිහාගන්න පුලුවන්.වැඩසටහන මෙහෙයපු මහත්තයො ඔයාට පින් ස්තුතියි

  • @tharushiindeewari3786
    @tharushiindeewari3786 6 หลายเดือนก่อน +1

    කාන් නෙවෙයි කන්ස් 🫢

  • @mproductionsl
    @mproductionsl 6 หลายเดือนก่อน

    ඔය හිතලු කතා පලක් වෙනවද අපෙසින්හල කම නගා හිටවන විදියක් හිතන්නවේයි

    • @maduramahendra7319
      @maduramahendra7319 6 หลายเดือนก่อน

      ඒවට පිරිසක් ඇති,නැතිනම් බිහිවෙයි.මේ මෙයාගෙ දැනුමට අදාල කතාවක්.

  • @milankarathnayake3382
    @milankarathnayake3382 6 หลายเดือนก่อน

  • @m.roshananuwan1863
    @m.roshananuwan1863 6 หลายเดือนก่อน +1

  • @danushkanayanajith5365
    @danushkanayanajith5365 6 หลายเดือนก่อน +1

  • @Nisal97-sm1fy
    @Nisal97-sm1fy 6 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️

  • @nipunaamapriya1957
    @nipunaamapriya1957 6 หลายเดือนก่อน

    💜

  • @nowsirlanka9714
    @nowsirlanka9714 6 หลายเดือนก่อน

  • @kushanmadushanka652
    @kushanmadushanka652 5 หลายเดือนก่อน