අපෙන් එහාට තවත් ජීවයක්? | Hasa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ส.ค. 2024
  • දවස පුරා update වෙන්න - getpeakonline....
    Join 👇 Get Peak WhatsApp Group
    bit.ly/getpeak...
    Channel Network
    Join Us 👇
    bit.ly/slvlogw...
    / @slvlog
    / @slvlogpodtalks
    / @colombocomedycentral
    / @iamabisheka
    / @slvlogclips
    Patreon -
    / slvlog
    / slvlogccc
    Facebook -
    / manjunishshankaofficial
    / abisheka.fernando.39

ความคิดเห็น • 213

  • @dulanjayachandrasekara5300
    @dulanjayachandrasekara5300 ปีที่แล้ว +44

    කෝමත් Mass media වලට shot එක වදිනවමේ වැඩෙන් , ඒකය් ඔය දිලිත්ල සංඛල දාල ඔයාලට ගහන්නෙ 👍👍

    • @aranpathchandrasena5473
      @aranpathchandrasena5473 หลายเดือนก่อน

      මේ තර්ක පිලිගන්න වෙනව.
      ඒ වගේම මේ වගේ ලෝක එකක් නෙමෙයි අනන්තයක් තියෙන්න ඕන නේද..
      ඒ වගේම මේ වගේම හැබැයි මේ ⁣ලොකෙ වගේම ඒත් එක් සත්ව කොට්ටාශයක් පමනක් අඩු ලෝකත් අනනතයක් ....
      සතත්ව කො⁣ට්ටාස දෙකකින් පමනන් වෙනස් වන ලෝකත් අනන්තයක්...
      .......
      එහෙම වෙන්ඩත් ඕන නේද......

  • @chiranthakuruppuarachchi9635
    @chiranthakuruppuarachchi9635 ปีที่แล้ว +18

    කවදාවත් හිතල තිබ්බ නැති දැකලා තිබ්බ නැති වෙනම ලෝකයක්. Thank you ✊

  • @kavinduperera8675
    @kavinduperera8675 ปีที่แล้ว +18

    මෙකනම් දිගටම ඔනේ content එකක්, අලුත් එකක් එනකන් බලාන් ඉන්නේ ජපානේ වගෙ ඉතාමාත් කාර්යබහුල රටක හිටියත්!

  • @sameerasandaru4135
    @sameerasandaru4135 ปีที่แล้ว +9

    මනස්ගාත එකෙන් අප් කරලා දුන්නා..ඒක අහලා ඒකෙ ජීවත් උනා..දැන් ඒක තවත් ඇදගෙන යා හැකියි..සුපිරි...දිගටම යමු

  • @shandisanayake3643
    @shandisanayake3643 ปีที่แล้ว +17

    හම්මෝ ....දැන් මේක පිස්සුවක් වේගෙන එන්නේ.. ❤️👍

  • @saseeka-weerasinghe
    @saseeka-weerasinghe ปีที่แล้ว +16

    නියමයි... දැන් නම් ඇබ්බැහිවෙලා 😘 මේක ආවේ නැත්තම් කෑවේ න වගේ දැන් ❤

  • @sameerasenaratne6739
    @sameerasenaratne6739 ปีที่แล้ว +2

    ඉතාම වටිතා සංවාදයක්. අභ්‍යාවකාශය සහ තාරකා විද්‍යාව ගැන ප්‍රවීණතාව ඇති කිහිපදෙනෙක් ගෙනල්ලා මීටත් වඩා විදවත් සාකච්ඡාවක් කරන්න කියල යෝජනා කරන්න කැමතියි.

  • @Rajitharssuranjana
    @Rajitharssuranjana ปีที่แล้ว +11

    මේක හරියන්නෑ..සතියට Podcast දෙකක් ඕනෙ 😒

  • @Danielhh25
    @Danielhh25 ปีที่แล้ว +3

    මලින්ද අයිය එක්ක මේ topic එක ගැන කතා කරමු. ගොඩක් දේවල් දැනගන්න පුලුවන්❤️

    • @Topnotch95
      @Topnotch95 ปีที่แล้ว

      U dannawa pacac 😂

  • @buddhikaamilarahtnayaka5836
    @buddhikaamilarahtnayaka5836 ปีที่แล้ว +3

    අවස්ථාවක් ආවොත් පිටසක්වල ජීවීන්ට අපේ අය සලකන විදිය ගැන මෙකෙන් පොඩි අදහසක් ගන්න පුලුවන්.
    Film - District 9

  • @gihanshaffi
    @gihanshaffi ปีที่แล้ว +4

    නියම Podcast එක බන් උබලගේ, තවදෙයක් හසා James Cameron Terminator හදන්නේ හීනයක් දැකල තමයි

  • @sisirawickramarathne5875
    @sisirawickramarathne5875 ปีที่แล้ว +4

    චීනය හදට ගියේ වෙනත් රටවල් හදට ගියේ වගේ නෙවෙයි
    හදේ අදුරු පැත්තට චිනය ගියේ

  • @FazlinaAzwar
    @FazlinaAzwar ปีที่แล้ว +3

    So interesting to listen to your podcasts.

  • @SasikaWijewarnakula-xu4oy
    @SasikaWijewarnakula-xu4oy 10 หลายเดือนก่อน

    39:57 සුදු ලෝකය සහ කළු ලෝකය ගැන පැහැදිලි කිරීම මරු ඒක පට්ට.
    * සුදු ලෝකය සහ කළු ලෝකය කියන ලේබල් කිරීම කරන්නෙ සුදු ලෝකය විසින්. ඒත් කළු ලෝකයට ඒවා අදාළ වෙන්න්නෙ නැහැ.(40:45)
    * සුදු ලෝකය විසින් කළු ලෝකයේ සීමාවන් අඩු කරන්න නිතරම දැඟලුවත් ඒවට වෙට්ටු දාලා තමන්ගේ ලෝකෙ විශාල කරගන්න කළු ලෝකෙ අය හොඳට දන්නවා.(46:50)
    * සුදු ලෝකෙදි වරදක් කරපු කෙනෙක්ට එයාලා පයින් ගහලා එලියට ඇදලා දාන කොට කළු ලෝකෙ අය එයාලව හරිම ආදරයෙන් බාරගන්නවා.(50:53)
    * සුදු ලෝකෙ අය බොරු සුජාතභාවයක් පරිස්සම් කරන්න දත්මිටි කනකොට කළු ලෝකෙ අය "තමන්ගේ Low එකට" හරියටම වගකියනවා.(54:36)

  • @kumaKsmk
    @kumaKsmk ปีที่แล้ว +2

    Excellent content as usual..very interesting subject 🎉..

  • @kassabro9180
    @kassabro9180 ปีที่แล้ว +2

    සංවාදයට ගත යුතු මාතෘකා👌🏻✌🏻 ❤ Super complicated and super interesting😮

  • @vizzywi998
    @vizzywi998 ปีที่แล้ว +1

    Glad you guys least talked about this topic ... Brilliant ..... Love it.

  • @LashanSanka-pz5gw
    @LashanSanka-pz5gw ปีที่แล้ว +7

    කොච්චර වැඩ තිබ්බත් උඹලගේ program අහනවම තමා මචංලා.

  • @sunethshaminda903
    @sunethshaminda903 ปีที่แล้ว +2

    Superb guys❤ This is the kind of propaganda SL so desperately needs 😇✊️

  • @sanjayadhanushka4466
    @sanjayadhanushka4466 ปีที่แล้ว +1

    Great concept love you guys always ❤❤❤

  • @VlogTimekeeper
    @VlogTimekeeper ปีที่แล้ว +2

    North Korea ගැන podcast එකක් කරමුද

  • @TopicTenLK
    @TopicTenLK ปีที่แล้ว +1

    Arrival movie එකත් පිටසක්වල අය ආවෝත් මොකද වෙන්නෙ. රට රටවල් තනි තනි ගේම් ගහන්නෙ කොහොමද වගෙ මාතෘකාවක යන හොඳ චිත්‍රපටියක්...

  • @huskylife-srilanka
    @huskylife-srilanka ปีที่แล้ว +3

    ඔය ලෝක දෙකම කන්ට්‍රොල් කරන්නෙ වෙන සෙට් එකක්. දෙකෙන්ම ආතල් අරන් සුදු ලෝකෙ සුද්දවන්තයො වගේ ඉන්නෙ උන් තමා..😊

  • @ajithchandradasa7062
    @ajithchandradasa7062 ปีที่แล้ว +2

    නරක එවුන්ට මුකුත් නෑ අපිටමයි ඔක්කොම කියන අයට දැම්මේ..
    When the devil 😈 ignores you, then you know you're doing something wrong. The devil goes, oh no, leave him alone, he is my favorite. 😍
    When the devil comes at you, maybe it's bcoZ you are trying to do something right. 😮

  • @induharris1903
    @induharris1903 ปีที่แล้ว +1

    Love the content. Superb

  • @PasinduDarshanakulasooriya
    @PasinduDarshanakulasooriya ปีที่แล้ว +2

    පොඩ්කාස්ට් එකක් දානකල් බලන් ඉන්නේ දැන්❤

  • @subathrann
    @subathrann ปีที่แล้ว +3

    SLVLOG podcast 👍👍👍

  • @TulanManage
    @TulanManage 6 วันที่ผ่านมา

    තුන්වෙනි පාරට ආයේ බොලාලා දෙන්නගේ පොඩ්කාස්ට් ටික අහන්න ගත්තා 😂❤

  • @ishanchamara6917
    @ishanchamara6917 ปีที่แล้ว +4

    මේක මගේ අදහස.
    ඔය මාතෘකාවෙ කෙලවරක් නෑ. සමහරවිට අපිට වඩා සුපිරි කට්ටියක් ඉන්නව එතනින් නතර වෙන්න එපා. එයාලටත් වඩා තවත් සුපිරි කට්ටියක් ඉන්නව. එයාලටත් වඩා තවත් අය ඉන්නව. ඕක ඔහොම ඔහොම උඩට යනව. පොඩ්ඩක් පහලට එමු කූබි අපි ගැන දන්නෑ වගේ කූබි දන්න වෙනත් පිරිසක් ඇති. එයාලත් කූබි ගැන දන්නෑ (අපි එයාලට x කියමුකො) x දන්න තවත් පිරිසක් ඇති එයාල x ගැන දන්නෑ වෙන්න ඇති.
    ඔය topic එක මේ කපේට විසදෙන එකක් නෙමේ.
    (පුලුවන්නම් මේකට comment එකක් දාන්න)

    • @vinayaka3418
      @vinayaka3418 ปีที่แล้ว

      විශ්වය කියන්නේ කියවලා ඉවර කර ගන්න පුළුවන් පොතක් නෙමේ 🙌

    • @gkdskapgu7461
      @gkdskapgu7461 ปีที่แล้ว

      කුබියාගේ ඉදන් සියලු දෙනාම දන්නවා විශ්වයේ සියලු දෙනාම. ව්ශ්වය ශක්තියක්. සියලු දොනාම ළුම ශක්තිය කොටසක් . අවදානය ඔනේ දැනගන්න.

  • @sehansandaruwan1972
    @sehansandaruwan1972 ปีที่แล้ว +1

    Hasa ඔය next level. Keep it up bro. Brunoth නියමෙට hasata බැක් කරනව.

  • @kavindudilshan046
    @kavindudilshan046 ปีที่แล้ว +3

    මන් මාරම ආස මාර්තෘකාවක්..❤️💥

  • @kalimbajason2908
    @kalimbajason2908 ปีที่แล้ว +3

    Supiriyak bosa ❤

  • @repero_one1028
    @repero_one1028 ปีที่แล้ว +1

    මැරෙන්නෙත් තනියෙන් කියල හිතෙනකොට terrified පට්ට නේ

  • @rohithakarunaratne2561
    @rohithakarunaratne2561 หลายเดือนก่อน

    Ammoooo mekiyana widiyata Hasa nittawekda,
    Miti naaaaa Neda 29:40

  • @kamindudulshanthiranagama9123
    @kamindudulshanthiranagama9123 ปีที่แล้ว +1

    mee episode eka supiriy

  • @buddhikaamilarahtnayaka5836
    @buddhikaamilarahtnayaka5836 ปีที่แล้ว

    ඇකේෂියා ගස්, ජිරාෆ් සහ කෑම.
    You Tube : How do Trees Communicate with Each Other when Hungry Giraffe Eat their Leaves - Tekweni

  • @sachindanaveen1263
    @sachindanaveen1263 ปีที่แล้ว +1

    අලු ලෝකයක් නම් ත්‍රිල් එකක් තියන්නේ, මෙහෙ ලෝකේ නැති පාට තියනවා , මරු පොඩ්කාස්ට් එක කාලයකින්

  • @kaiyasjourney
    @kaiyasjourney ปีที่แล้ว +1

    මේක මරු ❤️

  • @user-eo1yg1uf1b
    @user-eo1yg1uf1b 4 หลายเดือนก่อน

    Very good informationth
    Thank you

  • @udarasuranjithabeywickrama9517
    @udarasuranjithabeywickrama9517 ปีที่แล้ว +1

    Great talk Hasa and Bruno. I think Christopher Nolan discussed that in Dark night using batman, joker and rest of the world.

  • @uddeepthelashan7307
    @uddeepthelashan7307 ปีที่แล้ว +1

    මගේ මතය වැඩිපුරම ශක්තියක් ගන්න පුලුවන් කොතනද එතන පිටසක්වල ජීවියක් පවතින්න විශාල අවස්ථාවක් තියෙනවා. මොකද එක් ජිවී වර්ගයක් දියුනු වෙන්න වෙන්න එයාලා පරිබෝජනය කරන ශක්තිය වැඩි වෙනවා බොහෝ විට කලු කුහර අවට වගේ විශ්වයේ සුපරිම ජිවීන් ඉන්න අවස්ථාවක් තියෙනවා.

    • @gkdskapgu7461
      @gkdskapgu7461 ปีที่แล้ว

      අපෙ වගේම අනෙකුත් ලෝක වල ඉන්න මිනිස්සු. කුහර අස්සෙ කවුරුත් නැහැ.

  • @slunlimited6961
    @slunlimited6961 ปีที่แล้ว +1

    I suggest this audience to read “The stranger at the pentagon book” also read some of Dolores Cannonn’s book.

    • @gkdskapgu7461
      @gkdskapgu7461 ปีที่แล้ว

      බොරු හදපු කතා ඔය ගැනිගේ. අැත්ත හංගලා ඵයලගේ රට විසින්.

  • @showtimesumal9448
    @showtimesumal9448 ปีที่แล้ว +2

    කලු ලොකෙ සුදු ලොකෙ නැතිව අලු ලොකේ ඉන්න එකෙක් ඉන්නව raniya😂😂

  • @user-wi7xv8cf8s
    @user-wi7xv8cf8s 28 วันที่ผ่านมา

    Wonder full and something scary

  • @gkdskapgu7461
    @gkdskapgu7461 ปีที่แล้ว

    ලොක බැංකුව යනු ලොකෙ සුපිරි ධනවතුන් ගේ මුදල් rothschild family america ගුගල් කරලා බලන්න. අපි වගේ බංකලොත් රටවල් වලට පොලියට දෙමින් ,ලෝක දනවතුන්ට අවශ්ය ලෙස රටවල දේස පාලන විදිහ හසුරනවා.

  • @dineshbro1801
    @dineshbro1801 ปีที่แล้ว +3

    කාල තරනය කරල අපිම එනව වෙන්න බැරිද

    • @gkdskapgu7461
      @gkdskapgu7461 ปีที่แล้ว

      ඹව් සමහර යානා අපේම දුර අනාගතයේ සිට . කිරිස්තු වර්ශ 4000 ඉදන් අාපස්සට ඵන යානා.

  • @sandunsenevirathna5522
    @sandunsenevirathna5522 ปีที่แล้ว +2

    තමන් කොච්චර ප්‍රබල වුනත්,
    විරුද්ධවාදියාගෙ බලය ගැන හරියටම නොදන්නවනම් ටිකක් බයයි.
    ඇමරිකාව, ලෝකෙට ඒ බය ක්‍රියේට් කරනවා වෙන්නත් පුලුවන්. තමන්ට ඒලියන්ස්ලා එක්ක ගනුදෙනු තියෙනවා කියලා පෙන්න පෙන්න.

    • @prasannarandika-zs6io
      @prasannarandika-zs6io ปีที่แล้ว +2

      මමත් ඔීක නම් ඇත්ත කියල හිතනවා.. උන් පිටට පෙන්නන බලය උන් ලග නෑ.. රැසියාව එලිපිට ගේම ඉල්ලද්දි ඇමරිකාව ඇයි යටින් ගේම් ගහන්නේ..හංගන් ඉන්නකන් කුතුහලයක්නෙ..

    • @gkdskapgu7461
      @gkdskapgu7461 ปีที่แล้ว

      පරමානු ගේමක් ගහලා ඵලියන්ලා ගැුවා කියන්න හදන්නෙ. පිටසක්වල මිනිස්සු අාවට අපෙ රජයවල් ඵක්ක ගනුදෙනු නහැ. ඵක මිනිහෙක් ඉන්නවා සිවට්ර්ලන්තයේ අවුරුදු 80ක් තිස්සේ සාක්ශි සහිතව පිට සක්වල යානා පිංතුර සමග පොත් නිකුත්කර තිබෙන ගනුදෙනු කරන.

  • @nuwanchathuranga
    @nuwanchathuranga 2 หลายเดือนก่อน

    සුදු කලු ලෝකේ ආලෝකය absorb කරනවා කලු ,සුදු ආලෝකය reject කරනවා

  • @gkdskapgu7461
    @gkdskapgu7461 ปีที่แล้ว

    AI වලින් දරුනු ඵකාදිපති පාලනයක් , සත්ය තොරතුරු වාරනය කරනවා දැනටමත්. අපි දාන සත්ය comments ගුගල් AI මගින්ම් ඉවත් කරනවා අන්ඩුවලට වාසි වෙන්නේ නැත් නම්.

  • @prasannarandika-zs6io
    @prasannarandika-zs6io ปีที่แล้ว +1

    රාජපක්ෂ පවුල එක්ක ජීවත් වෙන අපිට පිට සක්වලයෝ කජ්ජක්ද??? නියම තැනකට අරන් ආවා අද..👍

  • @drasikayapa
    @drasikayapa ปีที่แล้ว +1

    ඕකට උත්තර බුදුරජාණන් වහන්සේ සහ අලුත්ම සංකල්ප ටික හරියට study කරොත් පැහැදිලි කර ගන්න පුළුවන් ...
    පාලි වලින් දේවා...අපි Aliens කියල කියනවා..ද්ව්‍යය ලෝක කියනවා ...දැන් කියනවා Different Dimensions කියනවා

  • @lillyd3016
    @lillyd3016 ปีที่แล้ว +5

    Human නොවන වෙනම species එකක් තමයි රාජපක්ෂ පවුල & the clan

    • @express6468
      @express6468 3 หลายเดือนก่อน

      😂😂😂

  • @dild3732
    @dild3732 ปีที่แล้ว +1

    ආහ් පොල් කාවයියා..අතට ගානක් හොයාගන්න ෆුල් ට්‍රයි එක නේහ්😊😅

    • @sahanhishara175
      @sahanhishara175 ปีที่แล้ว

      ubata salli onnathi ekekda 🤣🤣🤣

  • @thisaranethmadu6580
    @thisaranethmadu6580 ปีที่แล้ว

    Ancient apocalypse ගැන කරපු podcast එක කාට හරි mention කරන්න පුලුවන්ද?

  • @civicrulz2000
    @civicrulz2000 10 หลายเดือนก่อน

    ග්‍රීස් යකා කියන්නෙ ඇත්ත. හැබැයි ඇත්තම යකෙක් නෙවෙයි. මම එකෙක් ඇල්ලුවා... මාස ගානක් අපේ පැත්ත හොල්ලගෙන හිටපු යකා අපේ ගෙදර ඇවිත් නෝනයි අම්මයි කිස්සියෙ උයන එක බලන් ඉඳිද්දි තමයි මට්ටු උනේ. යකා ජොකා පිටින් විතරයි හිටියෙ. ගැහැව්වෙ නෑ, පොලීසියට කතා කරල බාර දුන්නා... ඒ සතියම මම තමයි ගමේ වීරයා. ගිය ගිය තැන පට්ට පිළිගැනීමක් තිබුනෙ... 😅

  • @adithyajayarathne9951
    @adithyajayarathne9951 8 หลายเดือนก่อน

    Star Wars explain karanawa wage. Top 👌

  • @chathurangapathmakumara3095
    @chathurangapathmakumara3095 ปีที่แล้ว +1

    Eka nm wenama level ekaka kathawak❤

  • @jeewanthaudk3502
    @jeewanthaudk3502 ปีที่แล้ว +2

    If those aliens are like british army in 1800 and we are like red indians, It will be like colombus coming on west indies.....good luck Earth

  • @tharangautb
    @tharangautb ปีที่แล้ว +1

    Love this

  • @ravindush_94
    @ravindush_94 ปีที่แล้ว

    😍😍😍😍😍😍😍😍😍Hamadama balana kaalayata uparima saadaranayak krnwa......

  • @AriVidanapathirana
    @AriVidanapathirana ปีที่แล้ว

    at 31.08 you are saying "නොවෙන්න බැරි නෑ " or inverse?.

  • @palithakarunarathne9500
    @palithakarunarathne9500 2 หลายเดือนก่อน

    Please show Bruno also...

  • @dilansuranga4365
    @dilansuranga4365 ปีที่แล้ว

    Army ake pata malawak thiyenawa adum irala athapaya gata gahala samahara wita niruwathin aluthel nawala ra 12hata withara genihin nanadunana pathathakata atharinawa. Thamanma athapaya wahagena kohenwari adum hoyagena kiyapu location akata anna one. Megana army ake kenek gen wadi wisthara hoya ganna. Danaganima pinisa hamotama wisthara karanna

  • @gkdskapgu7461
    @gkdskapgu7461 ปีที่แล้ว

    දැනට ලෝකයේ කිසිම රටක අාන්ඩුවක් සමග පිටසක්වල මිනිසුන් වැඩ කරන්නෙ නැහැ. පිට සක්වල මිනිසුන්ව අල්ලගෙනත් හිර කරන් අැත්තෙත් නැහැ. ස්විස්ටර්ලන්තෙ ඵක මිනිහෙක් සමග පමනයි අවුරුදු 80ක් තිස්සෙ සම්බන්දතාවය. සාක්ශී සහිත පිංතුර සහ පොත් isbn සමග දින සමග නිකුත් කර තිබේ.

  • @vidaanz
    @vidaanz ปีที่แล้ว +3

    UAP - Unidentified Annonimus Phenomenon

    • @gkdskapgu7461
      @gkdskapgu7461 ปีที่แล้ว

      කවදත් මුහුද යටට ඔය යානා ගියා. අලුත් නම් දැම්මට බොරුවට. ufo

  • @Razee_Ahamed
    @Razee_Ahamed ปีที่แล้ว +2

    ගෙදර ගෑණි තරං ඒලියන් කෙනෙකුට අහුවුනොත් කොහොමද?😂

  • @deshannipun3455
    @deshannipun3455 ปีที่แล้ว +1

    ලංකාවට Aliens ලා ආවොත් වෙන ටික Shorts Channel එකේ දැම්මනං හරි 😂😂

  • @gaminikasichetty9584
    @gaminikasichetty9584 ปีที่แล้ว

    හරි අපූරු කයිවාරුව.මම කැමතියි එකට.👍

  • @chamilathejana2101
    @chamilathejana2101 ปีที่แล้ว

    හසා නින්දෙන් ගොරවන එක තියෙනවද... ඔයාට OSA (Obstructive sleep apnea) තියෙනව වගේ න්ම් chest Physician කෙනෙක් හම්බෙන්න...

  • @mrghost536
    @mrghost536 ปีที่แล้ว

    හසා දවසකට රුචිර විජේසේන සර් ව join කරන්නකෝ හොඳ අදහසක් ලංකාවේ අපිට හම්බවෙයි.

  • @sameeradinesh8074
    @sameeradinesh8074 11 หลายเดือนก่อน

    බෲනෝ
    ඔයා කැමතියි ද කුඩ්ඩෙක් slvolg එකේ වැඩට ගන්න ?

  • @gkdskapgu7461
    @gkdskapgu7461 ปีที่แล้ว

    පිට සක්වල මිනිසුන්ට අපේ රටවලට බහින් ඔනේ නැහැ. යානා වල සිටම ගෙවල් තුල පවා ස්කැන් කර බැලුව හැකියි . අපේ සිතුවිලි පවා AI computer මගින් කියවිමට පුලුවන. සියල්ලම කරන්නෙ AI ඉහලම තාක්ශන වලින්. අපට තව අවුරුදු 2000කින් පුලුවන.

  • @milindaranaweera001
    @milindaranaweera001 ปีที่แล้ว +1

    මචං National Geography Air Crash Investigation ගැන මතක් කරපං පුළුවන් නම්.

  • @gimhanipabodha1999
    @gimhanipabodha1999 ปีที่แล้ว +1

    මනුස්සයෙක් කලු ලෝකෙට ඇදිලා යනවා/ ලේසියෙන් වැටෙනවා කියන එකේ තේරුම අපි ශිෂ්ටාචාරය කියන තිරයෙන් වහගෙන ඉන්න 'ඇත්ත මනුෂ්‍යත්වය' වඩාත් ළඟ කලු පැත්තට නිසා වෙන්නත් පුලුවන් නේද?

    • @thehasalaka
      @thehasalaka ปีที่แล้ว

      ඩෙස්මන්ඩ් මොරිස්ගෙ නිරුවත් වානරයා පොතේ ඔය කාරණය එයා කියනවා 🙏😍

  • @openeye511
    @openeye511 ปีที่แล้ว

    Area 51 ගැන විස්තර කිව්වෙ bob lazar නේද ? 20.30

  • @autumnfeel9097
    @autumnfeel9097 ปีที่แล้ว

    වෙන plant එකකින් ජීවියො ටිකක් ඇවිල්ලා මේකට බැස්සොත් අනිවාරෙන් යක්ක පුත්තු ටික යනවා රාවණාව නැගිට්ටවලා උගේ පිහිටෙන් අරුන් ටික පන්නගන්න
    ඒකෙන් වෙන්නෙත් අරූට නිදහසේ නිදාගන්න නැතිවෙන එක 🥴

  • @sachithbuddhika457
    @sachithbuddhika457 ปีที่แล้ว +1

    Cosmos: A Spacetime Odyssey
    2014 ‧ Documentary ‧ 1 season

  • @indumathipadeniya2125
    @indumathipadeniya2125 ปีที่แล้ว +2

    Deep Inside of "Manifest TV series" is a story line capture this theme, added light flavors to align with present theories

  • @nipundhanu923
    @nipundhanu923 ปีที่แล้ว

    Lagadi dekka. රාවණා ගල් kiyla ගල් wagayk gena. Eka gena video ekak dannko

  • @jayatungadoolwala
    @jayatungadoolwala 10 หลายเดือนก่อน

    ඉතාම සාර ගර්භ වැඩසටහනක්

  • @AdishaSuwahas-vt3me
    @AdishaSuwahas-vt3me ปีที่แล้ว

    කළු ලෝකයේ ඉදලා ඇවිත් සක්විති රණසිංහ ආයේ ක්ලාස් කරලා එහෙම සිදුකළ මූල්‍ය වංචාවේ වාරික කියූ ලෙස ගෙවාගෙන යන බව ආරංචි

  • @vimalbogahawatta
    @vimalbogahawatta 7 หลายเดือนก่อน

    ඕවයෙ කෙළවරක් නෑ.බුද්ද දේශනාව හොයන්න එපා කියන එක.ජීවිත කාලෙම හෙව්වත් බොහොම ටිකක් තමයි දැනගන්න පුලුවන් . විද්‍යාවට අහුවෙන්නෙ බොහොම ටිකක් .අපේ ඉන්ද්‍රියන්ට ගෝචර වෙන්නෙ බොහොම අතලොස්සක්, බුදු රජාණන්වහන්සේ තමයි ලෝකය අවබෝධ කලේ හදාරල බලන්න.
    මාර්කටින් වලටනම් ඔය මාතෘකා අනර්ඝයි.

  • @nuwannilanka
    @nuwannilanka ปีที่แล้ว

    7:16 මේක කිව්වම මතක්වුනා “I am legend” movie එක මතක්වුනා. 🙂

  • @HibornStudios
    @HibornStudios ปีที่แล้ว

    Jayantha Chandrasirige Nanathara teledrama ek anthima tika hodt visualize krnw

  • @dimitrikaru
    @dimitrikaru ปีที่แล้ว

    මේ බලාගෙන යනකොට මැද හරියේ type කරන්නේ..
    * අපේ solar system එක මුහුදේ වැලි කැටයක් හා මහාන නම්.. පෘතුවිය ඒ වැලි ඇටේ තියන දූවිලි බිඳක් හා සමානයි කියල.හිතමුකෝ.. දැන් මම උඹට කියනවා මේ ලෝකේ තියන එක වෙරලක එක වැලිකැටයක් තියනවා, ඒ වැලි කැටේ earth කියලා දූවිලි කෑල්ලක් තියනවා, හොයාගෙන වරෙන් කියලා.. පුලුවන් ද? අහබෙන් හෝ අෆ අපි යවන radio waves කියවන හා සමාන තාක්ෂණයනයක් යොදාගන්නා civilization ඒ යවන wave එක හොයාගෙන ඒ ඔස්දේ එන්න ඕනේ..
    * ඒ civilization එක faster than the speed of light හරි worm wholes, black holes හරහා travel කරන්න පුලුවන් වන තරමට technology දියුනු වෙලා තියෙන්න ඕනේ..
    * මේ පෘතුවියේ humans ලා ඉඳල.තියන කාලය පට්ට පොඩී.. ඒ අතරත් මේ ලෝකය්ෆ විවිඳ human civilizations තිබිලා නැති වෙලා අලුත් ඒවා ඇවිල්ල තියනවා.. එතකොට ඔය alien ලා ඇවිල්ලා තියෙන්න ඕනේ මේ අපේ civilization එක ථියන කුඩා කාලය තුල..
    * ඔට UFO sightings, alien abductions කියන දේනල් වල සුලබත්වය සෙයල බැලුවොත් mobile phone එකේ camara එක development එක්ත් සමග අඩු වෙනවා..
    තව කතාවක් තියනවාසීතල යුද්ධය කාලේ, රුසියාව ඇමරිකාව රවට්ටන්න එක කාලෙක කුරු මිනිස්සු අරගෙන ඔවුන්ට operation කරලා look එක වෙනස් කරලා, බොරු space craft එකක් හදලා Roswell වල crash කරා කියලා..
    ඇමරිකාව කියන්නේ distraction වල king.. අර "මහතා" පෙනන්ලා බිල් වැඩිකරා වගේ ඔය congress එකේ UFO පෙන්නලා යටින් වෙන ගේමක් යනවා වෙන්න පුලුවන්... සැබෑ ජීවිතයේ (නීතියෙන් නොවුනට) CIA, NSA වැනි ආයතන ඉනනේ congress එකට ගොඩක් උඩින් උං ඇවිල්ලා UFO ගැන බොරු කිව්වා කියලා කවදාක්වත් උන්ව හිරේ යවනන්ෆ නෑ.. ඔය මුලූ එකම තිරරචනයක් වෙන්නත් පුලුවන්.. මොකද ඇමරිකාවේ ආර්ථිකය වැටෙනවා, space race එකේ දැන් පස්සට යනවා, නිකං youtube කරල බලන්න් San Francisco crisis කියලා එහ්ෆ ත්යන සමාජ ගැටලු.. fast food chains වල වැඩකරන්න මිනිස්සු නැතුව dine-in වහලා delivery and drive through only වෙලා..
    අනිවාර්යයෙන්ම වෙන ජීවීන් ඉන්නවා.. we cant be the only life.. however the likely hood of those other lives having the technology in thr span we are on this eath is veey unlikely.

    • @gkdskapgu7461
      @gkdskapgu7461 ปีที่แล้ว

      Roswell crash true incident. craft piloted by , bio organic androids. craft arrived from zeta reticuli star system. For The Roswell film they used a deformed girl . දැනට යන තිර රචනය, දැනට හදලා තියෙන නවතම disk craft වලින් පරමානු ගැසිම රතු වලහට හො වෙන තැනකට ඉට පස්සේ alien ලා ගැහුවා කියන්න හදන්නෙ. අැත්ත තතාව අපි වගේ මිනිස්සු මෙහෙට අැවල්ලා තියෙන්නෙ අවුරුදු මිලියන 21 කට කලින් සාක්ශි සහිතව. මම gkds kapgu යටතේ. , වෙබි් අඩවියක නමක්දාලා තියනවා මේ page ඵකේම ඵක බලන්න සත්ය පිට සක්වල යානා පිංතුර බලන්න.

  • @Donpanapitiya
    @Donpanapitiya ปีที่แล้ว

    Thanks !
    Nice

  • @sadunperera4589
    @sadunperera4589 ปีที่แล้ว

    Tree walatath swasanaya karanna oxygen ona...

  • @cj9272
    @cj9272 ปีที่แล้ว

    Wishwaye wishalathwayata.. kalaya add karoth..kalaya anantha widihata salakuwoth…😇😇😇😇..ena un wege wadi karala awoth ape athiyata enne..

  • @hdmalith82
    @hdmalith82 ปีที่แล้ว

    Lankawe Polonnaruwe kalayak prasidda sighting tibila tiyenawa (1970s). Mage appachchi witness (jeewathun athara natha) zimbabwe school encounter ekath hoyala balanna kiyala yojana karanawa. Sightings prasidda USA Russia wage ewaye unata ewaya witharak seema wela na. Habai mas media walata enne ewa.

    • @gkdskapgu7461
      @gkdskapgu7461 ปีที่แล้ว

      most arial lighting shows are by our earth secret crafts. most alien crafts have an energy cloaking system and are invisible.

  • @sandun81
    @sandun81 ปีที่แล้ว +1

    ”Raamuwa UFO” series ටික බලන්න intersting වෙයි

    • @gkdskapgu7461
      @gkdskapgu7461 ปีที่แล้ว

      රාමුව හොදයි. සැම පැත්තක්ම බලනවා.

  • @kasunD675
    @kasunD675 ปีที่แล้ว +2

    අපි එහෙම හිතුවට කූබි අපි ගැන දන්නවා වෙන්නත් පුලුවන් නේද

    • @gkdskapgu7461
      @gkdskapgu7461 ปีที่แล้ว

      මේ ලොකෙට පිට ලෝක වලින් අාපු මිනිස්සු පමනයි අපි ගැන දන්නේ.

  • @kirimalli
    @kirimalli ปีที่แล้ว

    Lex Fridman ගෙ පොඩ්කාස්ට් ගොඩක් තියෙනව life beyond earth සම්බන්දව

  • @bandara887
    @bandara887 ปีที่แล้ว +2

    සමහර විට උන් අපිව නිර්මාණය කළාද දන්නැ.

    • @gkdskapgu7461
      @gkdskapgu7461 ปีที่แล้ว +1

      අපේ ජාන ඵයලගේන් ලැබුනෙ.

  • @wasanthaperera9745
    @wasanthaperera9745 ปีที่แล้ว

    Oya vage honda podcast karannako appa

  • @irangaranasinghe5993
    @irangaranasinghe5993 ปีที่แล้ว +2

    සුදු ලෝකෙ ලොකු කරන්න බෑ, හැබයි අළු කරන්න පුලුවන් නේද මචං

    • @gkdskapgu7461
      @gkdskapgu7461 ปีที่แล้ว

      අලු කරන්න ගහන ගැටයක් මුලු ලෙකෙම.

    • @sahanhishara175
      @sahanhishara175 ปีที่แล้ว

      ekata sudu athuwa alu kiwwama hari

  • @TheChicKenHuman
    @TheChicKenHuman ปีที่แล้ว +1

    21:50 Men In Black මතක් උනා

    • @gkdskapgu7461
      @gkdskapgu7461 ปีที่แล้ว

      men in black සිරියස් තාරකාවෙන් අාව පිරිසක් බව ස්විට්සර්ලන්ත මිනිහාට පිටසක්වල මිනිසුන් පවසා තිබෙයි. film ඵක නම් නිකම් හොලිවුඩ්.

  • @UdithaMudalige
    @UdithaMudalige ปีที่แล้ว

    Man asama podcast eka

  • @gkdskapgu7461
    @gkdskapgu7461 ปีที่แล้ว

    පිට ලෝක වල මිනිස්සු මෙහෙට අාවෙ අවුරුදු මිලියන 21ට පෙර. සාක්ශි සහිතව.

  • @deshanlakshitha5498
    @deshanlakshitha5498 ปีที่แล้ว +1

    Lankawe School wala One year uganna na de four hour walin kohomada widahage liyanna😂😂😂😂😂

  • @nuwannilanka
    @nuwannilanka ปีที่แล้ว

    15:25 ගස් ඉන්නවා "I AM GROOT!"