------------------------------------------------------ Subscribe Royal Taprobanian channel / @royaltaprobanian Like us on Facebook www.facebook.c... #sannasgala #Taprobanian
3 excellent discussions. Thank you for bringing him. As you said ordinary people should get atleast a basic knowledge of legal matters in our country at present.
Sannaa gurunanse, this podcast Is very important and improve our knowledge of basic law, lack of knowledge regarding basic law on public so thank to u bring polite Gentlement like president lawyer
Wow wow lankawe me wage Sangwadayak dakakala Halama na tharumak parapurata wadagathama marutukararwak Sana sir ithama buthimath Prasanna hanaea ha wage he ugath mhathmiyath padili uthara us ak laba danwa ithama me ratata wadagathama marutukararwak Sana sir❤❤❤❤❤❤❤
Aday kiyala wenasak ne gamwal minisunge kuriruthwaya ema vidiyatama thama thiyanwa sr irisiyawa nisa hata ganna loba kuhuwakathwaya thama apa athare gotrika manisika dubalathway pawathina bevin pali genim nirantharayen sudu wenawa.
Milroi Fernando was not a minister under jr or premadasa he was a minister under chandrika but pardon given by mahinda. Don't put all the garbage to berual bay
බොහොම කැමැත්තෙන් බලපු වැඩසටහන් තුනක් , පැහැදිලි කිරීම් හරිම ලස්සනයි ! හොද මහත්මයෙක් ගෙන්වීම ගැන සන්නාට ස්තූතියි !
Best program Sanna sir did ❤
මේ වැඩසටහන් තුනම හරි කැමැත්තෙව් බැලුවා වෙලාව ගියා දැනුනෙත් නැහැ මගේ ජීවිත කාලයටම බලපු වැදගත්ම වැඩ සටහනක් ..සරත් ජයමාන්න සර් කරන වැඩ සටහන් බලන්නේ මම හරිම කැමැත්තෙන් මොකද එතුමා ලස්සනට කතාව පැහැදිලි කරලා දෙනවා අහන් ඉන්න ආසයි...සරත් ජයමාන්න සර් බොහොම ස්තුතියි..සන්නා සර්ටත් බොහාම ස්තුතියි..🙏🙏🙏
සන්නා, ඔය එක එක කාලකණ්ණි ගේන් නැතිව, මෙ වගේ වැදගත් පුද්ගලයන් ගේන්ඩ.. කොච්චර වටිනවද.
එක නම් සහතික අත්ත ඉතා වටිනා මහත්තයෙක් ❤😊
මලින්ද සහෝදරයා සහ මෙතුමා සමග කල වැඩසටහන් කිහිපය ඉතා වටිනවා. ඉතාම කාලෝචිතයි.... සෙනග වෙනුවට පුරවැසියන් බිහි කිරීමට සන්නා ගන්න උත්සහයට හිස නමා ආචාරය 🤝👏
ඉතාමත් හොද සාරවත් හරවත් වැඩසටහනක් ,,,,,,ස්තුතියි ඔබ දෙපලටම,,,,,,🙏
මේක නම් මරුයි. ගොඩාක් දේවල් ඉගනගත්තා ස්තුතිය
වැඩසටහන් තුනම බැලුවා. මෙවැනි සාරවත් වැඩසටහන් ඉදිරිපත් කිරීමට තව තවත් දෛර්‍ය් ලැබේවා ...
ඇත්තටම හරිහ හරවත් සාකච්ඡාවක් ආසාවෙන්ම බැලුවා ❤️❤️
බොහොම ස්තුති ඔබතුමන්ලා දෙපලටම ඉතා හරවත් වැඩසටහන් තුනක්ම ඉතා පැහැදිලිව ඉදිරිපත් කලාට ❤
ඉතාමත් වැදගත් සහ අසාමාන්‍ය දැනුමක් ලබාදුන් වැඩසටහනක් . දෙදෙනාටම බොහොමත්ම ස්තුතියි.!
තව තවත් මෙතුමාගේ programs කරන්න. ඉතාම සංයමයෙන් යුතුව පැහැදිලිව කියන කාරණාවන්..අහන් ඉන්න ආසයි..ඔබට අපගේ ගෞරවය හා පුණාමය!! සරත් මහත්මයාණෙනි..ඔබට නිදුක් නීරෝගී බව හා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි.!🙏🙏🙏
ඇත්තමයි ලස්සනම ගුරුවරයෙක් වෙන්නෝනෙ ඒ කතා විලාශය, නිරවුල් බව ethics රකින එක 👌forensic files බැලුව වගේ. ඔබතුමාගේ ඉදිරි කටයුතු සාර්ථක වේවා!
කාලීන අවශ්‍යතාවක් සම්පූර්ණ කරන වැඩසටහනක් 👊👌
වටින වැඩසටහනක්❤❤❤❤😊
කාලොචිත සාකච්ඡාවක් ස්තුතියි .🙏
නියම වැඩසටහන් තුනක් .
මම ඉතාම උද්යොගයකින් නරබපු වැඩසටහාන් තුනක් ..මේතනදි උපුල් සර්ට මගේ හෘදයාංගම තුතිය යම් යම් තැන්වල උපුල් සර් ගැන මට තියෙන්නේ අපුසන්න කියවිමක් නමුත් මම මේ සකාච්චාවන් ඇතුලේ දැක්කා එදා තරුණ අවදියේ අපට උගන්වපු ඒ ආර්ෂනිය ගුුරැවරයගේ හික්මුනු කථා ශය්යලිය.කේසේවෙතත් ස්තුති ඔබට විශෙෂයෙන් සරත් සර්ට මගේ උත්තුන්ග උත්තමාචාරය ....❤
3 excellent discussions. Thank you for bringing him. As you said ordinary people should get atleast a basic knowledge of legal matters in our country at present.
ස්තුතියි සර් ❤❤❤
34:21 භූමිකා පටලවා නොගැනීම.
හැඟීම් වලට වහල් නොවීම
ඉවසීම
රාජකාරි අකුරට කැපවීමෙන් අවංකව ඉශ්ඨ කිරීම.
විශිෂ්ඨ නිමේශයකින්...♥️ මේරටේ වෘත්තික බොහෝ දෙනෙක් ට මේක වටින දෙයක්...♥️🇱🇰
පිරුණු මිනිස්සුන් ❤❤❤❤ දීර්ඝායුෂ ලැබේවා දෙපලටම.
කාලෙකට පස්සෙ සුපිරියක්♥️
Sannaa gurunanse, this podcast Is very important and improve our knowledge of basic law, lack of knowledge regarding basic law on public so thank to u bring polite Gentlement like president lawyer
දිගටම මෙතුමාව ගෙන්නලා වැඩසටහන් කරන්න❤
3 Excellent programs..
වටිනාම වැඩසටහනක් 🫡🫡
වැඩසටහන් 3න මගින් සමාජයට ඉතාම වටිනා අදහස් ඉදිරිපත් කෙරිණි. නිතිය පිලිබදව බොහෝ අද්දැකීම් ප්‍රවීණයකු නිසාම ලංකවේ අදිකරණ ඇමතිවරයා හෝ නීතිපතිවරයා හෝ එම තනතුරු දෙකම එකවර දැරීමේ හැකියාවක් ඇත. ලෝකයේ දියුණු රටවල එම තනතුරු දෙකම එකම පුද්ගලයකු යටතේ ක්‍රියාත්මක වේ.
අපූරුයි ස්තූතියි
valuable information sanna..we need these contents..not for compass brothers😂😂
ආසාවෙන් බලපු program පෙලක්
වැඩසටහන් තුනම සුපිරි 🔥🔥🫶🫶🙌🙌🙌
මා මෙය බැලුවා මා දැන් ජිවත්වන්නේ ඔබ ඉගනගත් පාසැල ආසන්නයේමයි ඔබගේ සත්පුරුෂභාවය මා ඉතා අගය කරකවා ඔබදෙපලටම තෙරුවන් සරනයි
මෙවන් ප්‍රඥාවන්තයින් දහස් ගණනින් මෙරට බිහිවේවා !
Honda deeta hondai kiyannama oona... thank you Sanna...
දෙන්නා ම මගේ ගුරුවරු ..
උසස් පෙල සිංහල පන්තිය .....
නීති විද්‍යාලය..❤❤
We're good thanks ❤
කොහොමද මහින්දයා අප්පච්චි වෙන්න කලින් දුන්නු ගේම්.
ප්‍රෝග්‍රෑම් 3ම බැලුවා එක වචනයක් නෑර.තව තිබුනත් බලන්න ආසයි.❤❤❤❤
අපරාද කාරයෝ නීතියෙන් ගැලවුනා සමහරු අදටත් ඉතාලියේ වෙරෝනා නගරයේ ජීවත් වෙනවා
අයියෝ සවුණ්ඩ්..⚠️️අන්තිමයි... AI ස්තාර්ලාගෙ සවුන්ඩ් බැලන්ස්
..😂
තැන්ක් යූ...සන්නා..මේ වගේ දේවල් කරනවට..♥️
මම මේ වැඩසටහන් තුනම බැළුවා ඇත්තටම ගොඩක් වටිනවා මේවගේ දැනුමක් ලබාදීමම.ලෝකයේ දියුණුම රටවල මරණ දඩුවම ක්‍රියාත්මක කරද්දි ජාත්‍යන්තර ආයතන අපේ රටට එක ක්‍රියාත්මක කරන්න එපා කියන්න හෙතුව මොකක් වෙන්න ඇති ද?
නිතිය හරිනම් සන්න ඉන්ඩ ඕනේ හිරේ ප්‍රශ්න පත්‍ර උත්සලා සුවහසක් අහිංසක දරුවන්ට කල අපරාදයට .
Obage thabu chodanawa sathyakda mema prakshaya kalak paththara wala giya mata mathakaiee monawaunda danne naha sanasgala wage guruwarayek hema karaieeda ???prashnarhaya wadasatahana balana aya sathuiee pilithuru sapayanawaanammm...
great
තව episode ඕනෙ මෙයත් එක්ක
Amazing program
Thank you sanna❤ 3 beluwa
මේ කාලක්න්නි රටේ වචනත් තියෙන්නෙ අපිටම කෙලවෙන්න ... 🤭 ආදරෙයි 🎉
අන්තිමට කියපු ටිකට රෙස්පෙක්ට්.. මහත්මයා ..❤
ඕවට නම් නලවල හරියන්නේ නැහැ. දරුණුඅපරාධ කරුවන්ට මරණ දඞුවම නම් දියයුතුමයි.
Harima Hodai....
සූරිකන්ද සමූල ගාතන පුතානෝගෙ තාත්ත හිටපු කාලෙ වෙච්ච දේවල්😢.
අඩ්ඩෙ මේකෙ සවුන්ඩ්ස් stereo නෙ... 😮😅
Superb sir ❤❤❤❤❤
පෝලින් ද කෲස් කිරඹකන්ද දරුව මරපු සිදුවීම පුවත්පත්වල ගියා. හරිම කනගාටුයි .
Sir, episode eke dana thana time eka watena nisa penne na.
තව එකක් කරන්න පුලුවන්
Thank you Sanna.. API 1980 un, mewa hari warinawa, apita Lankawa hoyaganna….
පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු හිටපු ධීවර අමාත්‍ය මිල්රෝයි ප්‍රනාන්දු තමා අමාත්‍යවරයා.
Me sakachawe ithama wadagath danagana dawal thiyanawa sana sir oya ithama buthimah ❤❤❤
එපි තුනම බැලුවා නීරස අපරාධ සිද්ධි මීරස ට කියනවා❤පුලුවන් කමක් තිබ්බොත් සර් ශානි ගුනසේකර මහත්තයවත් ගෙන්නන්න ඔහුත් ලංකාවේ සුපර්මෑන් කෙනෙක්🎉🎉
🙏🌺🌺🌺
Sanna please have a program with Lawyer Namal Rajapaksha (baby)
Wow wow lankawe me wage
Sangwadayak dakakala Halama na tharumak parapurata wadagathama marutukararwak Sana sir ithama buthimath Prasanna hanaea ha wage he ugath mhathmiyath padili uthara us ak laba danwa ithama me ratata wadagathama marutukararwak Sana sir❤❤❤❤❤❤❤
Sounds Poddk Awulne. Edit ekedi Sound Balance kra nm hari tikak
වෛද්‍ය විල්ගේ විස්මිත ලෝකය පොතේ අවසාන හරියේ තියන කොටස නේද මේ? 57:34 හරියට මතක නෑ.. පොඩිකාලේ කියෙව්වේ..
කවුරු හරි කියන්න පොතේ නම මතක නෑනේ හරියටම.
Sound balance ille?
සෝමලතා මුණසිංහ ඝාතන නඩුව කියෙව්ව. පන්නල පොලිස් බල ප්‍රදේසයේ පාසල් ශිෂ්‍යයාවක් ඝාතනය කලා .දැනට වසර 55 පමන පෙර.ඒකත් ඔය ඝාතනය වගේමයි.මගේ පියා දේහය සොයා ගත් පසු බලන්න ගියා.මමත් යන්න ඕනෑම කීවත් එක්ක ගියේ නැහැ.මේ සිදුවීම් මතක් වෙනවිට මහ දුකක් දැනෙනව.😢
Sarath jayamanna wani eye ape ratata mahath gaurawayak balanna ethumage kathana syeeliya harima saral Eth stira gambira pahedena swarupaya mewage ugath minissu thawaduratath samajaya danuwath karanawanam meita wada samajaya ekinekata garukaravi vadasatahan 3 ma baluwa harima gunai harima rasai depalatama thanks ❤Italy idan.
Aday kiyala wenasak ne gamwal minisunge kuriruthwaya ema vidiyatama thama thiyanwa sr irisiyawa nisa hata ganna loba kuhuwakathwaya thama apa athare gotrika manisika dubalathway pawathina bevin pali genim nirantharayen sudu wenawa.
Patta personality eka 🫡
එතෙක් මෙතෙක් තිබ්බ හොඳම ප්‍රෝග්‍රෑම් එකක්...
ඒ ඇමති තුමා අපේ ගමේ...
බණක් අහගෙන හිටියා වගෙ
කාලය ගතවුණා දැනුනෙවත් නෑ. දුක්මුසු නමුත් රසවත් කතා බොහොමයක් රස වින්දා. ස්තුතියි ඔබතුමාට අප වෙනුවෙන් කාලය කැපකලාට.
අර මුලින්ම කියපු ඇමතිවරයාගේ කතාවේ එයාගේ පෙම්වතිය ගැන කියවීමේදී ඇත්තටම ඒ සත්‍ය වූ ආදරය යයි කියන්නේ කොහොමද මහත්මා. සමහර කාන්තාවන්ට ඇමතිවරු කියන්නේ වටිනා භාණ්ඩයක්. එයාල ලංකරගන්න යම් යම් ප්රතිලාභ ලබන්න එයාල පෙළඹෙනවා. ඒ නිසා ඇමති බිරියගේ පැත්තෙන් මිනීමැරුම වරදක් වුනත් අයගේ පැත්තෙන් සාධාරණයි. ඇය උත්සහ කරන්නේ ස්වාමියා බේරගන්න. හරිම complicated අවස්තා. මනුස්ස ජීවිතය කියන්නෙම පිස්සුවක් තමයි ඉතින්. සංසාරික ගනුදෙනු මිසක ගතයුත්තක් නෑ. වයිරය පලිගැනීම් තමා වැඩිපුර දකින්න තියන්නේ. ඒකයි කියන්නේ මිනිසා සදාචාරාත්මක මිනිසෙක් කරන්න ආගමයි නීතියයි අවශ්‍යමයි කියල. මොන අපහසුතා අසාධාරණ කම් හමුවේ වුනත් මිණිමරන්න නොපෙළඹෙන්න ආගමික පසුබිමක් සහිත හිතක් අතිකෙනෙකුට පුළුවන්. විශේෂයෙන් බෞද්ධයෙක්ට. නීතියෙන් ලැබෙන දඬුවම් ගැන දනුවත්වීමෙන් බොහෝවිට අපරාධ කිරීමෙන් වැලකෙන්නත් ඔහුට හෝ ඇයට පුළුවන්. ඒ නිසා නීතිය ගැන අපරාධ වලට ලැබෙන දඬුවම් ගැන සමාජයට දැනුමක් ලබාදෙන එක වැදගත් කියල මටනම් හිතෙන්නේ. පිටරටවල නම් අත්‍යවශ්‍ය සේවා සපයන ආයතනවල web page එකට ගියවිට දඬුවම් සහ දඩ මුදල් පිලිබඳ දැනුමක් ලබල දෙනවා. බොහොමයක් ජනතාව ඒවා ගැන දැනුවත් නිසා අපරාධ අඩුවෙන්න එයත් ප්‍රයෝජනවත් වෙනවා. අපේ රටෙත් පාසලේ පටන් අපරාධ සහ දඬුවම් ගැන දැනුම ලබාදීම අපරාධ අඩු කරගන්න ප්‍රයෝජන වත් වේවි බොහෝවිට. රටක ජනතාවට ජීවිතයට සම්බන්ධ දැනුම ලබාදීමෙන් තොරව ඔවුන් පාලනය කිරීම අසීරු කටයුත්තක් නෙමෙයිද. වෙනදෙයක් නෙමෙයි පෝෂණය සම්බන්ධයෙන් පවා එය වැදගත්.
Sound issue
මගේ තාත්තා ගේ යාලුවෙක් හිට්යා CID සර් රෆික් එයත් ගොඩක් අපරාධ විමර්ශන ගැන කතා කරවා මම අහගෙන ඉදලා තියෙනවා මම පොඩ් වයසක වුනත් මට හොදට දැනුමක් තියෙනවා සමහර විමර්ශනය සුරන්ගනා කතා මොනවාද කියලා ම්නිස්සු වැරදි කරාට බුද්ධිමත් නෑ ලංකාවේ වෙන හැම අපරාධයක් දැක්කාම මට ඒ විමර්ශනය කල යුත්තේ කොහොමද කියලා ඒත් මම ලංකාවේ නෑ දැන් නම් විමර්ශන් දේශපාලන අතකොලු වෙලා රටේ අවාසනාවට
Ado Sanna, mata umbawa pennabariwa hitiye, Ada indan man obathumata sir kiyanawa
👍👍👍👍
ශබ්ද පරිපාලනය හොදම නැහැ
❤❤
සවුන්ඩ්ස් අවුල්. සරත් මහත්මයාගේ මයික් එක සද්ද මදි. හදලා දමන්න.
එල්ලුම්ගහට යවා , මැරීමෙ බලය පැවැරී ඇත්තේ , ජනාධිපති ට නම්, සිරගතව සිටින , හිරකරුවන් වෙඩි තබා මැරවීමට අයිතිය ක් ජනාධිපති සතු ද? මොන නීතිය යටතේ ද එසේ කරන්නේ ?❤
සරත් මහත්තයගෙ සද්දෙ මදි
වාසි ෆෝරෝගැරෑම ආ❤
විලියම් කියන පුද්ගලයා හිටියේ මාතර තිහහොඩ
සර් තාම අපිට උගන්නවා මට අවු 52 ඒක නිසායි
Niyama mahaththru dergausa
වෙන්නප්පුවෙ .
Tv චැනල් එකක් වඩා කොලිටි වැඩසටහන්
Pen no words
Tawa 1k ona
මුල ටික අහද්දී දුමින්ද සිල්වා මතක් වෙන්නේ මට විතරද? 10:20
සරත් ජයමාන්නයන්ගේ ස්මෘතිය විස්මය දනවයි. කලකට පෙර ඔවුන් මහත් වෙහෙසක් දරා රජයටත් රටටත් ඉදිරිපත් කළ සුපිළිපන් පිළිවෙතේ ම පිළිබිඹුවක් වීම මෙයට හේතු වන්නට ඇති. කිසි දු පාලකයකු එතුමාගේ අගය හරි හැටි හඳුනා නොගැනීම රටේ අවාසනාවෙකි.
මේ ජනාධිපති නීතිඥ ක්‍රමය ඇයි ඉන්දියාවේ මැලේසියාවේ නැත්තේ?? සන්න ඇයි මේ වගේ ජනාධිපති කෑල්ලක් ගැට ගහලා නීතිඥවරු අන්දන්නේ
ඇයි ජනාධිපති නීතිය ක්‍රමයක් ලංකාවට අවශ්‍ය සුද්ද ඉන්න කාලෙ KC QC
තිබුන තමයි
1972 ව්‍යවස්ථාවේ වාසනාවකට වගේ කොල්වින් ආර් ද සිල්වා N M පෙරේරා හදපු ව්‍යවස්ථාවේ තිබුණේ නෑ නමුත් JRJ ජනාධිපති උන්නාන්සේ 1984 අටවෙනි ව්‍යස්ථා සංශෝධනයෙන් ජනාධිපති නීතිඥවරු ක්‍රමය ගෙනාවේ අහවල් දේකටද
දන්න එකෙක් කියපල්ලා මහින්දයා මේ නිදහස දුන්නේ මොන ඇමතිගේ ගෑනිද?😐
ඒක ගැන නෑනේ
Wennappuwa Niroshan Perera
මිල්රෝයි ප්‍රනාන්දුගේ බිරිද
❤🫡🔥
Milroi Fernando was not a minister under jr or premadasa he was a minister under chandrika but pardon given by mahinda. Don't put all the garbage to berual bay
කව්ද ඇමැති ?
Milroy Fernando
Eya Dan givathun athara na
❤❤
❤❤❤