ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
හිතවත් සන්නස්ගල සර්, මේ වැඩසටහනට ආරාධනා ලැබීමත්, ඔබ සමග තිරය තුල සහ ඉන් පිටත කල සංවාදයත් මට මහත් සතුටක්. විසේශයෙන්ම ඔබගේ සිංහල බස් වහර සහ ප්‍රශ්න පිළිගැන්වීම් හරි ලස්සනයි (ඔබ edit කර ඉවත් කරාවි යයි හිතපු වචන කිහිපය ඇර 😄😃). දහස් ගණනක් දෙනෙක්ට ගුරුවරක් වූ ඔබට ජීවිතයේ ජයත් සතුටත් පතනවා! 🙂 "සර්" ප්රශ්නය අහපු ගොඩක් දෙනාට : මිනිස්සු ගෞරවනීය වෙන්නේ, අන් අයට ගෞරවය දෙනකම් විතරයි නේද?
ගෞරවය දැක්වීමට උත්සාහ කිරීම මගින් (වචන සහහැසිරීම යොදාගෙන) අනික් කෙනා සහ තමන් අතර සීමාවක් නිර්මාණය වෙනවා නේද.
සන්නස්ගල සර්ට නොතේරෙන්න ඔහුට කල හරියක් ❤ epic
Hats off Mr. Ruchira....!
@@ScienceWithRuchira සන්නට Sir කියන එක රෝහිතට රත්තරන් කියනවා වාගේ. 🤣🤣🤣
කාලෝචිතයි! ඉතා අනර්ඝයි! නමුත් අන් අයට බොරුවට හෝ ඇත්තට ගෞරවය දක්වල නමක් හදාගන්න පුළුවන් සමහර විට ඒ තමන්ගේ මිනුම් එකක අනුව එහෙත් මිනිස්සු නියම ගෞරවය ලැබීමට නම් පුරෝකතනයේ නියම කර තිබෙන පරිපූර්ණ මට්ටමේ අය වෙන්න ඔන, එහෙම නැතිනම් විවිධ ගැටලු ප්‍රශ්න නිර්මාණය වෙනවා, කෙනෙකුට ගෞරවය දක්වල අවසානයේ දී එසේ නොකළහොත් ගෞරවය ලබපු කෙනා පලිගන්නත් පුළුවන් ගෞරවය ලාබී සරත් පොන්සේකාව හිරේ දාල දසවධ දුන්නා වගේ.
රුචිර යනු සැබෑ ලෙස සමාජය වෙනස් කිරීමට වෙර දරන ආචාර්ය වරයෙක් . අපේ ගෞරවය ඔබට පිරි නමමි.
Sinhala weradiyne ithin...api kiuwoth muu walin iwara karanna ona😂
මේකේ කමෙන්ට් දාන ගොඩක් අය රුචිරව වර්ණනා කරලා සන්නස්ගලව පහත් කරලා කතා කරලා තියෙනවා. මට නම් මේ දෙන්නගේ වෙනසක් පේන්නේ නෑ. දෙන්නගේම තියෙන්නේ රැඩිකල් මෝඩ අදහස්. සන්නස්ගල ඒක විවෘතව පෙන්නනවා. හැබැයි රුචිර කපටියි. විවෘතව කිසි දෙයක් කියන්නේ නෑ. විද්‍යා චක්‍රවර්තී වගේ පෙනී හිටියට තනිකරම අනුකාරක උගතෙක්.
@@smab1543lol
@@smab1543 Hari bn ela 😂 me wage buddimath minissu nathuwa uba wage elowatath nathi melowatath nathi gobbayo thamai ratata one 😂
@@smab1543 අපේ වැඩ්ඩා එහෙනම් රුචිර සර්ගෙ රැඩිකල් මෝඩ අදහස් 10ක් සාරාංශව කියාගෙන යමු බලන්න
රුචිර සර්ගෙ නිහතමානිකම මා රසිකයෙක් වශයෙන් ඉතා අගයමි. අපේ කාලයේ දාර්ශනික ගුරුවරයා..❤️❤️❤️👌
සන්න නිසා නෙමෙයි ,නිහතමානී මහචාර්ය ගුණයෙන් පිරුණු රුචිර සර් නිසයි ආවෙ...
Aniwaryen ruchira aduruthuma
goo godak saha buddimathek athara wenasa
ඒක ඇත්ත
සන්නට මම ආදරේ ඌ සේරමගෙ රෙදිගලවනව
@@upulkulatunga8061 එහෙනං ඉතින් blue film එකක් බලපංකො
නිහතමානි ආදර්ශමත් බුදධිමත් විශ්වාස කල හැකි ආදරනීය පුද්ගලයෙක් රැචිර මහත්මයා 🖤
👍👌🙏
ඇත්ත ❤
අවංකවම. සන්නගෙ වීඩියෝස් වලට දාන තරමක් දාන්නේ කුණු කමෙන්ට්. ගොඩක් මේ පාරනම් මාලිමාවට කියන උන්ට. රුචිර විජේසේන කියන චරිතයට එහෙම කිසිම දෙයක් කියන්න නෑ. බොහොම හොඳ සමාජ ප්‍රතිරූපයක් තියන, අන් අයගෙ හිතේ තමුන් ගැන හොඳ ප්‍රතිරූපයක් ඇතිවෙන විදියේ බොහොම හොඳ හැසිරීමක් තියන බුද්ධිමත් gentleman කෙනෙක්.
@@cdeux3059 Ruchira sir sanna wage cringe athal denne ne.
@@UmiFox hebeyi pora kiyana kata patta interesting. E nisa cringe tika neti unata shape.
මට ලංකාවෙ හමුවුනු ආදරණීයම මිනිසා රුචිර සර් ... මහා පුස්තකාලය ක් ❤❤❤❤❤❤❤
💝
මෙිවගේ රටට දැයට ප්‍රයෝජනවත් දැනුමින් මුහුකුරාගිය මිනිස්සු ගෙන්වලා සාකච්ඡා කරන්න ඒක ගොඩක් ප්‍රයෝජනවත්
දෙන්නම ඉතින් එක වල්ලේ පොල්. දෙන්නම බෞද්ධ විරෝධීයි. නිරාගමිකයි. ජාඩියට මූඩිය වගේ ගැලපෙන ඩබලක්.
@@smab1543 ammo mahindage puthek
@@smab1543 weradunaa neda? do your research first
@@kumaradimuthu1963 මොනවද වැරදුනේ? දෙන්නගෙම තියෙන්නේ රැඩිකල් ගොබ්බ අදහස්.
මේ වැඩ සටහනේ නම්, සන්නස්ගල කුජීත බව එලියට ආවා...,සැබෑ දක්ෂයෝ ඉදිරියේදී, ඔහු හිස් පුද්ගලයෙක් වගේ..මට හැඟේ 😢 අනෙකාගේ ආත්ම ගරුත්වය තුට්ටුවකට මායිම් නොකරන අතරම, 'මං පොර' සේහැසිරෙයි' හිටපු ගුරුවරයෙක් විඳියට අපේ රටේ ලමා පරපුරට(young generation) දෙන ආදර්ශය අතිශයින් ම ශෝචනීය යි!!!රුචිර මහතා විසින් කරන ලද විග්‍රහය ඉතාම විශිෂ්ටයි, ඒ වගේම වැදගත්...බොහොම ස්තුතිය
Ruchirage danumen 0.5wath na sannata😂❤
පළවෙනි වතාවට සන්නස්ගල නැමැත්තාගේ සාකච්ඡාවක් කැමැත්තෙන් නැරඹීමට සිදුවිය! රුචිර මහතාණනි, ඔබගේ අරමුණ සාක්ෂාත් කරගැනීමට හැකිවේවායි හදවතින්ම පතමි!!
මුලින් මම හිතුවා සජාන් නල්ල තම්බි සහ මනමේ නාට්‍ය 2 ම එක පාර බලන්න පුළුවන් විදිහේ කියලා
Siraawatama ban 😂
රුචිර සර් එයාගේ විෂය පථයට වඩා බොහෝ ඇසූ පිරූ තැන් ඇති මනුස්සයෙක්. මම ගොඩාක් දේවල් ඉගෙනගත්තු මනුස්සයෙක්. ජයවේවා ඔබතුමාට!
මොන පිස්සුද? ඉන්ටර්නෙට් එකෙන් මොනව හරි අහුලන් ඇවිත් ඇස් බෝල දෙක ලොකු කරලා දර්ශනවාදය කියල පච අත අරින එක නම් ලෙසටම කරනවා. ඇම්බැට්ටයො ටික නම් සාදුකාර දෙනවා මෙයාගෙ පච වලට.
@@smab1543modyek
@@smab1543oy komd dnne
@@smab1543amme oyanm....😂
@@smab1543 ඔයාගේ PHD එක පෙන්නන්න. ඊට පස්සේ අපි කතා කරමු
රුචිර සර් සන්නට සර් කියල කියන්නේ. නිහතමානීකමේ ප්‍රතිමූර්තියක්. සන්න වගේ හීනමාණයකින්, පොරමේනියාවකින් ඉන්න කෙනෙක් නෙවෙයි.
සහතික ඇත්ත. ඒක සන්නගෙ හීනමානය.
Sahathika Attha
Agree, He doesnt know how to respect people accordingly...
"සර්" ප්රශ්නය අහපු ගොඩක් දෙනාට : මිනිස්සු ගෞරවනීය වෙන්නේ, අන් අයට ගෞරවය දෙනකම් විතරයි නේද?
දිය නොසෙලවෙන කලයක් සහ අඩක් පිරුනු කලයක්
රුචිර සර් සන්නා සර්ගෙි බුද්ධි මට්ටමට පහලට බැහැලා කතා කරන විදිහ මරු❤
මෙතන පුද්ගලයන් දෙදෙනාගේ දැනුමේ ලොකු වෙනසක් තියෙනවා කියලා හිතෙනවා,මුකරිකම හා බුද්ධිමත්භාවය මනාව පැහැදිලි වන අවස්තාවක්,ඔබ වැනි වටිනා පුද්ගලයන් රටට සම්පතක්.
දෙන්නගෙම තියෙන්නේ රැඩිකල් ගොබ්බ අදහස්.
@@smab1543 ethkota oyage 🤔
Dammika paniyama Thamiy bonna ona😅
@@smab1543ඔන්න හරක් ගූ කියන්නෙ ඕකට
@@smab1543 Ethakota uba laga thama harima adahas tiyenne.
ඇත්තම බුද්ධිමතෙක්ගේ ස්වාභාවය මේකෙන් අඳුනගන්න පුළවන්... අහගෙන ඉන්න ආස හිතෙන බුද්ධිමත් වචන මගේ හදපිරි ප්රණාමයආචාර්ය රුචිර විජේසිංහ♥️♥️🙏
මේ වගේ තාර්කික චින්තනයක් තියන වියතෙක් දැක්කමයි මම.THNX සන්නා සර්.රුචිර සර් අනර්ඝයි ඔබ.❤.!.
රුචිර සර් ගේ නිහතමානිකම හා තම සාකච්චාකරු ගේ ප්‍රශ්ණ කිරීම්වලට ගරුත්වය රැක දී අවතීර්.න වන ආකාරය විශිස්ටයි.
බිත්තර තම්බන උදාහරණය තුලින් දැනුම සහ සාක්ෂාරතාවය අතර වෙනස රුචිර පැහැදිලි කරපු විදිහ අති විශිෂ්ටයි. සන්නත් දෙයක් තේරුම් යනකම් නිරහංකාරාව ප්‍රශ්න අහන විදිහත් පට්ට. Overall සුපිරි සාකච්චාවක්. 👍🙏👍
මට නම් මේ දෙන්නගේ වෙනසක් පේන්නේ නෑ. දෙන්නගේම තියෙන්නේ රැඩිකල් මෝඩ අදහස්. සන්නස්ගල ඒක විවෘතව පෙන්නනවා. හැබැයි රුචිර කපටියි. විවෘතව කිසි දෙයක් කියන්නේ නෑ. විද්‍යා චක්‍රවර්තී වගේ පෙනී හිටියට තනිකරම අනුකාරක උගතෙක්.
@@smab1543රැඩිකල් අදහස් මෝඩ වෙන්නෙ කොහොමද ?
@@smab1543ඔබතුමාට බැරිද නියම උගතෙක් වගේ සංකල්ප සමාජගත කරන්න..😁
@@smab1543eistein da ub dn😅😅
@@smab1543 හේතු ?
මෙන්න බුද්ධිමත් මිනිස්සුන්ගේ වැදගත් සාකච්චාවක් ජයවේවා මමත් 51 years ජිවත් වුන මිනිසෙක්. තවත් ඉදිරියට යමු මහත්වරුනි
50 kiyanne honda wayasak
පන්කාදුයි ඈ...🤩උගත් නිහතමානී කියන්නෙ මොකද්ද කියල ඇහුවොත්. මෙන්න...👌🙏
සිංහල ගුරා ගැන නම් කතා කරලා තේරුමක් නෑ. අනිත් කෙනත් ඒ බෝට්ටුවෙමයි. දර්ශනවාදය කියලා ඉන්ටර්නෙට් එකෙන් මොනව හරි උස්සන් ඇවිත් සිංහලට පරිවර්තනය කරලා ඇස් බෝල දෙක ලොකු කරගෙන කියවනවා මහා ලොකු දාර්ශනිකයා වගේ. අපේ මෝඩ මිනිස්සුත් ඉතින් මෙයාලගෙ ගොන් කතා වලට සාදුකාර දෙනවා.
@@smab1543 oya hodai kiyala kiyana kenek kiyannko poddak ehenn
විද්‍යාව , ගණිතය , දර්ශනවාදය ශ්‍රී ලාංකික ජනතාවට මවු භාශාවෙන් රසවත්ව අරගෙන එන රුචිර සර් ❤️
රුචිර සර් කියන්නේ ආදරනිය චරිතයක් ❤
පනස් පස් වසරක ජීවිත කාලයේදී නරඹූ හොඳම වැඩසටහන.හරියටම මමත් මේ ලෝකයට අයිති කියලා දැනුනා.සන්නා , රැචිර .. ස්තුතියි!
Science with RuchiraChannel eka balanna
රුචිර සර් විනාඩියක් කතා කලත් ඒකෙන් තවත් මනුස්සයෙක්ට අවබෝධයක් ලබන්න පුලුවන්. ස්තූතියි රුචිර සර් ඔබට 🤍🌷
අපිටනම් රුචිර සර් කියන්නෙ එකෙන්ම වැඩ්ඩෙක්.ඒ දැනුම වගේම නිහතමානීකම❤
සහුර්දයා science වල මුවහත පෙන්වු අවස්ටාවක් ❤️
සහෘදයා.......
මහා ලොකු දාර්ශනිකය වගේ ඇස් බෝල දෙක ලොකු කරගෙන කතා කරාට මෙයා ඇතුළු අනුකාරක උගතුන්ගෙන් රටට වෙලා තියෙන අබමල් රේණුවක සේවයක් කියන්න.
@@smab1543 mnwada karala thiyenne kiala balapan? උගත් kiyana ekai බුද්ධිමත් kiyana ekai dekak.
@@Yungedii විද්‍යා චක්‍රවර්තී කියලා ලෝකෙට පෙන්නුවට මෙයා හිතන් ඉන්නෙ සාපේක්ෂතාව කියන්නේ බලයක් කියලා. මෙයාගේ වීඩියෝ බලලා ෆිසික්ස් ඉගෙන ගන්න අයට දෙයියන්ගේම පිහිටයි.
@@smab1543Ow igana gana balanna uba nm modyek kiyala penawa
මම රැචිර මහත්තයට කැමති දැනුම වගේම හරිම සුන්දර නිහතමානි අව්‍යාජ මනුස්සයෙක් එක එයාගේ හිනාව බිරිද දරැවෙ දැක්කාම එක පේනවා මොකද.ලංකාවේ සමහරක් අධ්‍යාපනය තනතුරැ ලැබුනාම පුදුමාකාර විදියට උද්දච්චයි මවාපැම් විතරයි
රුචිර සර් you tube හරහා දැනගෙන ගොඩක් කල්. ඔහු අපේ රටේ ඉදිරි පරපුරට දෙන දැණුම හරිම වටිනවා. ආදරෙයි රුචිර.❤❤❤🙏🙏🙏
ඒක නම් මාරම සංවාදයක් අපි මොනවද මේ හැල්මේ දුව දුව කරන්නේ බොහොම ස්තූතියි මදකට අපව නවත්වා මම මටම එබිලා මං ගැන හොයලා බලන්න ඉඩ සලස්වපු එකට ස්තූතියි ඔබ දෙපලටම
ඔබ තුමාගේ සමාජ පරිවර්තනීය වෙනස වෙමින් පවතිනවා ,ස්තුතියි
ගු කැලි ගෙනාවට වඩා මේ වගේ දේවල් මරු
එව් අව්‍යාජ හිනාවනම් ඇත්තමයි මාරයි..පුදුමාකාර ලෙංගතුබවක්,ආදරයක්,ගවුරවයක් ඇතිවෙන හිනාවක් රුචිර සගෙ තියෙන්නේ .දවස්ගානක් උනත් එක දිගට අහන්න පුලුවන් .බොහොම ස්තූති දෙන්නටම.සන්නා..ඔයා ගහන්නෙ නිල බලලා.ඒකට ඔයා ඉතිං දක්ශයානේ.respect sir..තාම ජ්‍යොතිෂ නොදත් හොර ජ්යොතිෂකාරයොන්ට තර්ක ගේන්න ඔයා රාජකීය ජෝතිශයා එක්ක කරපු programe එක මතක් කරනවා මං.පුළුවන් නං ඒ වගේ දේවල් උලුප්පලා ගේන්න සන්නා ස ඔයාලා.මේ සමාජෙ අවුස්සලා ගන්න .ගණිතය,විද්‍යාව,දර්ශනවාදය ට ආර්ට්ස් මික්ස් උනාම ඒක වෙනම රහක්..රුචිර ස,සන්නා ස,මලින්ද,රන්දික...ජීවිතේ වෙනස් කරපු චරිත.ආදරෙයි ආදරෙයි අහස වගේ 🥰❤
"කාලය සහ ශක්තිය ආයෝජනය කරන්න" ඒක හරි අපූරු කතාවක් ❤ ස්තූතියි ස'
🤍
සන්නස්ගල සර් පාඩුවේ අහන් ඉන්නවා දැක්කාමයි......❤ උගත් සහා බුද්ධිමත් දෙදෙනෙකුගේ හමුවිම....❤❤❤
සන්නස්ගල සර් හොදට අරන් යනවා වැඩසටහන ඇත්තටම මේවා බලන මිනිස්සු අඩුයි එකයි මේ රටේ වැරැද්ද ❤❤
මේ සාකච්ඡාව රැඩිකල් ඇහෙන් නැතුව දැනුම ඇහෙන් බලලා මේ දෙපලගෙ සාමජ මෙහෙවර සම්බන්ධ ඉලක්කය සපුරන්න උදව් කරමු ❤
දැන් පේනවා නේද මිනිසුන්ට ආදරේ කරන මිනිසුන් . මෙය මෙහෙවරක් කියා තේරුම් ගැනීමම ප්රගතිශීලී අත්දැකීමක් !
@@mangalasamarathunge678❤
Sannasgala sir ge godak ewata man pudgalikawa kamati na. But me discuss EkA gaburu thanakata geniyanna EkA helpful una so sannata banina EkA hoda na. Mokada meka me thanata awe EkA mathaka idagena .. so bulshit EkA neme realty tuch karamau
රුචිර සර්ට ස්තූතියි මහජනතාව දැනුවත් කිරීම පිළිබඳව
අපේ එවුන්ට පිස්සු,මෙච්චර හොද සාකච්ඡාවක සන්නාද හොද රුචිරද හොද කියලා බලනවා.සරලව මේ දෙන්න නැත්නම් මේ සකච්චාව නෑ.දෙන්නටම තැන්ක් යු.
ඇත්තටම...😂 ඒකෙන්ම තේරෙනවනෙ අපේ මිනිස්සු BS වල එල්ලෙනව වැඩී කියල..
ඇත්තටම මේ මිනිස්සුන්ගේ හැටි ...කොතනද ඉන්නේ.....
කියලා වැඩක් නෑ
Ekanam sahathika eththa😊
වීරයා හමුවීම මාර අවුලක්ම තමයි. ස්තූතියි සර්ල දෙන්නටම ❤🎉
මං ගියපාර Dr.රුචිරව ගේන්න කියල ඉල්ලුවා...thanks sir❤මේ ලංකාවෙ ලෙජන්ඩ් එකක්
Engeneers latath ugannana දඩ පොරක්❤
කමෙන්ට් බහුතරයක් බලනකොට තේරෙනව සමාජය වෙනස් කරන්න කොච්චර අමාරු ද කියල.සංකල්ප පැහැදිලි ව තේරුම් ගන්න කොච්චර අමාරුයි ද කියල පැහැදිලි .කොහොම උනත් හිතන්න පුළුවන් සුලුතරය නිවරදිව බලගන්වන්න දරන උත්සහයට රුචිර සර්ටත් සන්න සර්ටත් බොහොම ස්තූතී ❤
Karanna puluwan api okkoma ekathuwena platform eka hadanawa oyaata therenawa athi mama kiyana de
ඇත්තටම එකගයි ඔබ සමග... සමහරු සන්නස්ගල සර්ට තියෙන මොකක් හෝ විරෝධයක් මත අදහස් දක්වන බවක් පේනව... ඒත් ඇත්තටම සාකච්චාවෙ හරය අරගෙන නෑ කියල බොහොම පැහැදිලියි... සාකච්චාවෙ වහරෙන්ම කිවුව නම් ගොඩ දෙනෙක් අරගෙන තියෙන්නෙ BS... 😊
ඔව්
Yes
❤හොඳම සුසංයෝගයක්❤ රුචිර සර්, ගුණ වරුණ නිබඳවම වැඩෙවා!!!💝🙏💝🙏💝🙏
අපේ රටට අවශ්‍ය ම ගෞරවනීය පුද්ගලයෙක් රුචිර මහත්මා ❤❤❤
මේ පණිවිඩය බොහෝ දනන් අතර පැතිරේවා. ඔබ දෙපලටම ගොඩක් ස්තූතියි! මහත්වරුනි.
කිසිම දවසක විවෙචනයක් එල්ල නොවුණ චරිතයක්. තමන් කතා කරන දේට මාරම වටිනාකමක් දීල ඒ ගැන research කරල ඕනම කෙනෙක්ට තේරුම්ගන්න පුළුවන් විදියට කියල දෙන නිහතමානී කෙනෙක්.
විවේචන එල්ල කරන එක එයාගෙ වරදක් නෙමෙයි.ඒ මිනිස්සුන්ගෙ හැටි...රුචිර සර්ට ත් සෑහෙන්න ගැහුවා ආගම මුල්කරගෙන , බුදු හාමුදුරුවො ඉපදුණෙ ලංකාවේ කියන කල්ලියෙ අය එහෙම... ඒත් ඉතින් අපි දන්නවනෙ ඕන සමාජෙක එහෙම කොට්ඨාස ඉන්න බව.
දැනුම කියන්නෙත් හරියට සාගරය වගේ කියල හිතෙනව . සමහරු අහල සතුටු වෙනව සමහරු දැකල සතුටුවෙනව සමහරු නාල පීනල සතුටුවෙනව සමහරු ලුණු ලෙස කාල සතුටුවෙනව සමහරු පානීය ජලය ලෙස බීල සතුටුවෙනව .බැලුවම හැමෝම සතුටුවෙනව . මේ දැනුම නැමති සාගරය කැළබුවාට මගේ ප්‍රණාමය පුදකරමි.මම සුජීව පෙරේරා
❤මේවගේ හොද චින්තනයක් තියන, දැනුම තියන මනුස්සයෙක් රටේ ජනාධිපති වෙනවනම්..
මම මේ වැඩසටහන අහනකොට මටත් හිතුන ඕකම
@@exploregajaman841 අනිවාර්යයෙන්ම, අබ්දුල් කලාම් වගේ මිනිස්සුන්ට ආදරෙ මනුස්සයෙක් වෙනවා.
ඔන්න ඔහොම හිතන එකේ තමයි අව්ල ඒවත් වෙනස් කරගන්න,තම තමන්ට අයිති වැඩ විතරක් කරාම ඇති
@@madushanthilanka5840 ehema wenwanm ithin hama dama minissu ekma thenamane.. ethkota janadipathi kenek wenwanm u kalin janadipathi welma inna oni ඉස්සර රටේ රජ උනේ සූසැට කලාශිල්ප පෙන්නලා. දැන්නෙ ගස් කබ්බො රජ වෙන්නෙ.. ඔයාම එහෙනම් කියන්නකො ජනාධිපති වෙන්න ඕනි කොයි වගේ එක්කෙනෙක් ද කියලා..?
DR.Ruchira එකෙන්ම මොළයක් නෙමේ මොළ ගෙනාපු නිහතමානී නැවක් ❤🎉
ආදරනීය මනුස්සයෙක්...හැම වීඩියෝවක් ම බලනවා.නිහතමානී පුද්ගලයෙක්
සන්නයි රුචිර ස'රුයි අහසයි පොලවයි වගේ. සන්නගෙ අදහස් ටික නොකිය කට වහගෙන මං පොර ජාතකය මැදින් දිග ඇරියෙ නැතුව රුචිර සර්ට කතා කරන්න දුන්නනම් වැඩසටහන තවත් ලස්සනයි
මීට හා සමාන කමෙන්ට් එකක් දාන්න හදනකොට ඔයාගෙ කමෙන්ට් එක දැක්කෙ. ඔව් අහසයි පොලවයි වගෙ. වීඩියෝ එක බැලුවෙත් රුචිර සර් නිසා
මොකක්ද එතන තිබ්බ අව්ල මන් ඇත්තටම නිකන් අහන්නෙ සන්න මොකක්ද කිව්ව මෝඩ කතාව නිකන් උදාහරණයක් දෙන්න බෑද
@@prabodhabandara2058 සන්නා කතා කරපු හැම දේම මෝ ඩ කතා තමයි. රුචිර සර්ගෙ ෆීල්ඩ් එක මොක්කද කියල දැන දැනත් ඒ මනුස්සයා මෙතන ගෙන්නලා පැය දෙකක් නාස්ති කරගෙන මොනවද කතා කලේ, රුචිර සර් ගේ වීඩියෝ එකක් බලලා මේක බලන්න. ඊට පස්සෙ තෙරෙයි.. රුචිර සර් ගෙන්නලා පැත්තකින් තියාගෙන තමංට හිතෙන හිතෙන ගොං කතා කිය කිය ඉන්නවා සන්නා 😅
අපරාදෙ රුචිර සර් ගෙන් ප්‍රයොජන ගත්තෙනෑ...
@@prabodhabandara2058 සන්නස්ගල මෝඩ කතා ගොඩක් කිව්වා. එකක් තමයි සන්නස්ගලගෙ Emotional Intelligence එක රුචිර ගුරුතුමාගේ Emotional Intelligence එකට වඩා වැඩියි කියපු කතාව. ඇත්තටම සන්නස්ගලට Emotional Intelligence තියා ඔහුගෙ Emotional status එක ගැනවත් අවබෝධයක් නෑ. ඒ වගේම රුචිර ගුරුතුමා සන්නස්ගලගෙ Emotional status එක නිවැරැදිව අවබෝධ කරගත්තු එකට හොඳ උදාහරණයක් තමා සන්නස්ගලට සර් කියලා කතා කිරීම. මොකද සන්නස්ගල "මං පොර" වෙන්න කැමති මී හරකෙක් නිසා. 😊
රුචිර විජේසේන නමැති මහා ප්රාඥයාගේ, දැනුම ශූර ලෙස සන්නස්ගලවර විසින් ප්‍රයෝජනයට ගෙන ඔහුගේ අරමුණ ඉටු කරගන්නා ලදී...රුචිර සර් ඉදිරිපත් කළ දේවල් නම් විශිෂ්ටයි...සන්නස්ගලගේ යටි අරමුණු මොනවාදැයි අපි නොදනිමු...
"Views", from people who normally not listening to Sanna's BS 😅
ඒකේ මොකුත් නැහැ සන්නා පොර කියල පෙන්වන්න හැදුවා 😂 අන්තිමට සන්නා කලිසම ගලෝගත්තා😂😂😂 බෙන්ච්මාර්ක් කරන්න ගිහින්😂😂😂😂😂😂😂 සන්නාට වඩා ගොඩාක් ඉහලින් ඉන්න කෙනෙක් රුචිර
සන්නස්ගල යූටියුබකරන ඉතිහාසයේ හරවත්ම,ප්‍රගතිශීලීම සහ OG ම Content එක. Hats off සන්නා❤️
සන්නස්ගල මැතිතුමාගේ ප්‍රශ්න කිරීමත් රුචිර මැතිතුමාගේ පැහැදිලි කිරීමත් හරි ප්‍රියයි. තරගයක් රහිත අන්‍යෝන්‍ය කතිකාවක්...මෙවයි රටක් වෙනස් කරන ආරම්භය. ස්තූතියි
නිහතමානී ආදර්ශමත් ලෙක්චර් කෙනෙක් තමා රුචිර සර්❤.වචන දහයක් කතා කළත් ඉගෙන ගන්න ගොඩක් දෙවල් තියනවා.
සන්නස්ගල මහත්තයත් රුචිර මහත්තයත් මම පෞද්ගලිකව ගොඩක් ගරු කරන දෙන්නෙක්. ඔබ දෙපළගේම වීඩියෝස් මම සාමාන්‍යයෙන් බලනවා. සන්නස්ගල මහත්තයාගේ ඒ කතා විලාශය, ඒ තර්ක ගොඩනගන ආකාරයට, අර ඒ චින්තනය තුළ තියෙන රැඩිකල් ගතියට මම ආසයි. රුචිර මහත්තයාගෙත් කතා විලාශයට, සහ සංකල්ප ඉතාමත් පැහැදිලි ලෙස උගන්වන්නා වූ ආකාරයට සහ ඒ චින්තනයට මම හරි ආසයි. අද මේ වැඩසටහන බලනකොට මට තේරුනේ අර රුචිර මහත්තයා හැම වෙලාවෙම කියන දේ කොච්චර වැදගත් ද කියන එක. සන්නස්ගල මහත්තයා අහන මොලේ ගැට වැටෙන ප්‍රශ්න වලට හරි ලස්සනට විද්‍යාව ගණිතය හා දර්ශන වාදය තුළ තිබෙන සංකල්ප වලින් මනාකොට පැහැදිලි උත්තරයක් දෙන විදිහ දැක්කහම.පුද්ගලයෙක් අර සර්ල කිව්ව විද්‍යාත්මක සාක්ෂරතාවය ළඟා කර ගත්තහම මේ ලෝකයේ තියෙන ඉතාමත් අමාරු ප්‍රශ්න වලට පවා ඉතාමත් ලෙහෙසියෙන් පැහැදිලි පිළිතුරක් ලබාදිය බව.ඇත්තටම අපිට පුළුවන් නම් අර සීයට බින්දුවයි දශම පහක් වෙනස් කරන්න ඒක හිතාගන්න බැරි තරම් වෙනසක් වෙයි.ජය වේවා! ඔබ දෙපලටම....
නිහතමානී ආචාර්ය, වාචාලයට sir කියනව. Hats off to Dr Ruchira!
" සර් "කියන එක ලොකු දෙයක් කියලා හිතන්න එපා..ඒක ගුරුවරුන් අතර කතාවක්...
රුචිර මහත්මයාණෙනි අපේ හද පිරි ස්තුතිය පුද කරමි...ඒ වගේම සන්නස්ගල ඔබටත් ජයවේවා ....!!දකින්නත් ආසයි .
ඉතාමත් විශිෂ්ඨ සංවාදයක් . ස්තූතියි ඔබතුමන්ලා දෙදෙනාට බොහොමත්ම .
"බුද්ධිමතෙක් හා ටියුෂන් ගුරෙක් අතර වෙනස" පෙන්වන දර්ශීය උදාහරණයක් 🤩🤩🤩
ehema wensak nm penne na habai mokada kenk danne natii deyk ahanawa kiyannema ee manussaya buddimath
@@janindukavishka8879 🤪ඒක තේරෙන්න නම් තරමක බුද්ඩියක්, ප්‍රඥාවක් තියෙන්න ඕනැ 😜🤪😝
ගොං බූරුවෝ, මේ සාකච්චාවෙන් එක තැනක් පෙන්නපං බලන්න උඹගෙ කියමන ඔප්පු කරන්න.. සහ, ඉගෙනගත්ත එක දෙයක් කියපං බලන්න මේ සාකච්චාවෙන්..
ඒ දර්ශනය ලංකාවටම පෙන්නුවෙ ත් උපුල් ශාන්ත සන්නස්ගල...ඒකත් මතක තියාගන්නවා
උබලා ඔය සමාජෙ හැම කැරියෙක්ටම සර් කියලා කතා කරන්න හොදයි එත් රැචිර සර් වගෙ කෙනෙක් සන්නට සර් කියන්නෙ සන්නාත් ගුරැවරයෙක් නිසයි සන්නාත් දහස් සංඛ්‍යාත දරැවන්ට උගන්වපු ගුරැවරයෙක් එම නිසයි සර් කියන්නෙ එය වැරදි නැහැ. අනික සන්නා කියන එක දෙයක් ඇත ඒ නමි රැචිර මම ඔයා එක්ක කතා කරොත් මාසයක් විතර මට ඔයාගෙන් ඉගෙන ගන්න හුගක් දෙවල් තියෙනවා කියලා එය පටිට . රැචිර සර් සන්නස්ගලට සර්ට සර් කියන්නෙ ගෞරවයෙන් සන්නසල සර් රැචිර සර්ට රැචිර කියන්නෙ හෘදයාංගම කමට ❤❤❤❤ එය දෙකක් එකිනෙකා අතර තිබෙන පිලිගැනිම දෙකක් ඒ දෙකම ආදරණියයි
කියල වැඩක් නෑ...මුන් සන්න නිකන් දෙකේ කොලේට දාන්නෙ..සන්න කියන්නේ පොරක් , අපිට මිනිස්සුන් ගෙ පුද්ගලික ජීවිත වැඩක් හැම මිනිහෙක්ගෙම ගන්න දෙයක් තියනවා .. ms රුචිරත් එහෙමයි එයාගෙ පැත්තෙන් ..
මටත් කියන්න ඕන වෙලා තිබ්බේ ඔය ටික..👍
Hmmmm
Obe kiyawima niwaradi
රුචිර සර්ගේ මට්ටමට ප්‍රශ්න ටික ආවේ නෑ… කමක් නෑ… සර් දිහා බලන් හරි හිටියනේ…රුචිර සර් ගෙන්වූවාට ස්තූතියි…෴
සුපිරිම වැඩසටහක්. මම කැමතිම ලංකාවේ යූ ටියුබර්ස්ලා දෙන්නා තමයි මේ. ස්තූතියි ❤ තම්නේල් එක්ක දැක්ක ගමන් ඔෆිස් එකේම ඉඳන් සම්පූර්ණ වැඩසටහන බැලුවා. ඉතාම වටිනා වැඩසටහනක්
ඇත්තටම අපේ රටේ බුද්ධිමත් මිනිස්සු දෙන්නෙක්....හැකියාවන් දෙකක් ❤❤❤
මයික් දෙකෙ නැටි පේන්නෑ, ලයිටින් සෙටප් එක මරු... 😊
වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම "බුද්ධිමතෙක්"❤❤
සියලුම දැනුම දැනුමමයි..ඒව ආගම් වලින් ජාතීන් ගෙන් වෙන් කරලා කොටු ගහලා අපේ ඔලු ඉදන්ම රාමු කරල තියෙද්දි..ඒව කඩන්න අප අතරින්ම මතු උන මිනිස්සු දෙන්නෙක් දැන් අපි අදුනනවා.රුචිර(සයන්ස්විත් රුචිර) & රන්දික(රාමුව)
අනිවාරෙන් ❤
ithin gono ruchira sir upula wage gonek wage Agam walata baninne ne..
රුචිර රන්දික වඩා ගවුගානක් ඉස්සරහ හැබැයි, එක තෙරෙන්න පරිචයක් තියෙන්න ඕනෙ.
@indikabandara4027 ආද්‍යාත්මික ගමනක් ගිය අයට,යන අයට,යන්න ට්‍රයි කරන තියෙන පරිචය වෙනම මානයක්..ඒක විදු ඇසින් විතරක් බැලුවොත් ඔබතුමා නිවැරදී..❤
@@indikabandara4207 එහෙම කියන්න බෑ යාලුවා ..ඒ දෙන්නගෙ දැනුම් පරාස විවිධයි
රැචිර සර් බුද්ධි ආකරයක් මිනිසාට යමක් දෙන්න දගලන ආදරණීය චරිතයක්
කාලෙකට පස්සෙ හිතට දැනෙන සංවාදයක් දැක්කා. මේ කිවුවෙ හිතට දනෙන ආදරයත් හදවත කියනාවා ගන්නා ආදරයක් ගැන. ඒ කියවා ගැනිමයි සාක්ෂර තාවය කියලයි මට හිතුනෙ. ලියවිම කියවිම විතරක් සාක්ෂරතාවය නොවන අතර ලියවිම කියවිම කියන දැනුම භාවිතයෙන් කොතෙක් දුරට අදහසක් සමාජයට නිර්මාණාත්මක ප්‍රසාරණය කරන්න පුළුවන්ද කියන එකයි සාක්ෂරතාවය. නියමයි. මේක වෙනස්ම සාකච්ඡාවක්. සන්නා සර් කීකරු ගෝලයෙක් කළ අවස්ථාවක්. ඒ නිහතමානිකම සන්නා සර් ගාව තිබුණා. ඒ සංවාද සාක්ෂරතාවය සර්ට තිබුණ නිසා. ස්තුතියි Mr. රුචිර.
රුචිර සර් උගන්වන විශ්ව විද්‍යාලයේ ඉගෙනගන්න කාලේ ලොකු ආශාවක් තිබ්බා සර්ගෙන් දැනුම ලබාගන්න..විශ්ව විද්‍යාලයට එන්න කලින් ඉදන්ම සර්ගෙ වීඩියෝ බලපු හින්දම.පුංචි ඉල්ලීමක් කරනවා ,සර් උගන්වන ක්ෂේත්රයේ නොවන උනත් සර්ගෙ දැනුම ලබාගන්න ආශාවෙන් මන් වගේම තව අය ඇති.පුංචි වැඩසටහනක් කරන්න නංගිලා මල්ලිලාටත්..❤
නියම මහත්මයෙක් රුචිය සර්..👍
ආදරයක් තමා රුචිට මහත්තයා. මහත්තයා කියන්න කටපුරා කියන්නන්පුලුවන් මනුස්සයෙක් ❤❤❤❤
ආදරණියම විද්‍යාත්මක යූ ටියුබ් කාරයා. ආදරෙයි සර් ❤
ඇස් පාදන ශ්‍රේෂ්ඨ මනුස්සයෙක් ❤ රුචිර මහත්මයා!!
රුචිර සර්ගෙ දැනුමේ බාවිතය පෙන්වපු සුපිරි අවස්තාවක් විදියට මට පේන්නෙ, සන්න පිලිමෙ වගේ බලන් ඉන්න සැලැස්සුව
මලින්ද අයියා.රුචිර සර් වගේ මිනිස්සු ලංකාවේ ඉන්නවනම් මොනා කරන්න බැරිද මේ රටේ.. සන්නස්ගල සර් මේ වගේ වැදගත්,බුද්ධිමත් අයව ගෙන්නලා කතා කරන එක ගොඩක් හොදයි. මේ අයගෙන් වටින තොරතුරු එලියට ගන්න සන්නස්ගල සර් දන්නවා.. සුපිරි.ඉවර වෙනකල් බැලුවා
ජීවිතේ බලපු හරවත්ම වැඩ සටහනක්.... නියමයි ඇත්තටම👌
Thanks to you Sirs for sharing so much new knowledge .
ගොඩාක් බුද්දිමත්, උගත් හොඳ මනුස්සයෙක් ❤කතා කරනවා එළි වෙනකල් හරි අහන් ඉන්න පුළුවන්
රුචිර සර්ගේ විඩියෝ එකක් බලලා. මම අතේ ගහන එක සතියකට එකකට සීමා කරා. කලින් දවසකට 4 පාරක් විතර ගැහුවා.
"ශුක්‍රානු ධාරණය"
රට්ටු කියයි නොයෙක් කතාඋබ ගහපන් අතේ පුතා 😂💔
ado randika aiya
යකො වයස කියද 4ක් ගහන්න 😢😢
මහබඹු නිදැල්ලේ ගසනාවිටදි අල්ලේඅල්ල වැදි වල්ලේවල්ල වැටුනයි ගලක් පල්ලේ
සමාජයේ මේ දව්ස්වල වැඩිපුරම බාවිතාවෙන.සමාජය වෙනස් කිරීමට වන උත්සාහයට බාදාකරන BS එක..88.89
ඒක දැන් යල්පැනපු BS එකක් මචං.මේ දවස්වල මුන් ගහන්නෙ cherrypick bs එක."පෝලිම් නැති කරේ මූ රට ස්ථාවර කරේ මූ මූට තමයි පුලුවන්" හැබැයි ජනතාව මත අසීමිත VAT,පැහැර හැරපු ණය ගෙවීම්,රාජ්‍ය දේපළ විකිණීම් ඒවා මුකුත් නෑ.මේ වගේ වැඩසටහන් ජනතාව අතරට යනවනම්..
@@chanindunethmina9227අනිවාර්යයෙන් දැන් මේ රට bs ගොඩක් මිනිස්සුව bs වලින් නාවනව මේ පාලකයින්, දූශිත බලවේග සහ ඔන්වුට කඩේ යන මාද්‍ය.....මෙවැනි වැඩසටහන් දිගින් දිගටම ජනතාව අතරට යා යුතුයි
අනිත් හැමෝටම උඹ කියල කතාකරන සන්නත් රුචිර සර් ඉස්සරහ සද්දෙ අඩු කරල ඉන්නෙ ඉස්සරහින් ඉඳගෙන ඉන්නෙ ඇවිදින විශ්වකෝෂයක් කියල දන්න නිසා❤
කැමතිම ගරු කරන පුද්ගලයෙක් රුචිර මහත්මයා.
විද්‍යා චක්‍රවර්තී වගේ හිටියට කපටි, රැඩිකල් අනුකාරක උගතෙක්.
@@smab1543ඔයාට මොකක්හරි පුදගලික තරහක් තීනව වගේ නේ😂 හැම තැනම ඔය comment එක දාලා තීන්නෙ 😂💔
ඉතාම නිහතමානී ,සුන්දර ගුරුවරයෙක් . වවචනයේ අර්ථයෙන්ම විද්වතෙක් .මා රුචිර සර්ගෙ රසිකයෙක්.මෙවැනි ගුරුවරුන් රටට අවැසි කාලයක්.මෙතුමා ගේ දැනුම දරුවන් ට තව තවත් ලබා ගන්නට,ලබා දෙන්නට හැකි වේවා !",
මම දැකපු ඉතාම හරවත්ම වැඩ සටහනක් තමයි මේක. සන්නස්ගල සර් වගේම රුචිර සර් මේක කාලීන අවශ්‍යතාවයක් හොඳම වේලාවට හරිම දේ රටට ගෙනල්ලා තියෙනවා. මම ඉතාම ආශාවෙන් බලපු වැඩසටහනක් මේක. මේක කාලීන අවශ්‍යතාවයක් හැටියට මේ වගේ මොහොතක රට වෙනුවෙන් අවශ්‍යම දෙයක් හැටියට මම දකිනවා. සන්නස්ගල සර් ඔබ TH-cam තුල වේවා ටියුෂන් ජීවිතය තුල වෙවා. මේ ඔබ මතුකරන දේ තමයි ඔබ මේ රට වෙනුවෙන් ගුරුවරයෙක් හැටියට කරන විශාලම සේවය.
😅😅මට මතක් උනේ රුචිර සර් ගේ පල් මෝඩයගේ වීඩියෝ එක...
දවසේ කතාව
සන්නස්ගල පල් මොඩයෙක් වගේ පෙනුනද?
@@LayanMaduka නෑ... හැබැයි රුචිර සර් මෝඩයෙක් වගේ රගපානවා කියලා නම් පෙනුනා...😁😁
අම්මෝ ඒක
😂😂😂😂
Dr Ruchira You are Amazing
ඇදන් ඉන්න ඇදුම් ගලවා දමනවා වගේ අපිට.හරිම සතුටින් බලපු වැඩසටහනක් .සන්නස්ගල මහත්තයාට පුලුවන්නම් මීවනපලානේ සද්දර්මාලන්කාර හාමුදුරුවන් සමග වැඩසටහනක් කරන්න.
A perfect example of being humble. Thank you Dr.Ruchira for these valuable insights.
මේක මරු සන්නගේ හීනමානයට කනේ පාරක් ගැහව එකම කෙනා ...👍👍
ඔබ හීනමානය කියලා අදහස් කරන්නෙ මොකක්ද?
ඉතාමත් වැදගත් සංවාදයක්. යම් දැනුමක් ලැබුවා. ස්තූතියි ඔබ දෙපලට. තවත් මෙවන් සංවාද සමාජගත කිරීමට ලැබේවා.
දැක්ක ගමන් හිතුනෙ අප්පටසිරි කියල... දාර රූස්ස ගස් දෙකක් නෙ... ආසාවෙන් අහන් ඉද්දි ගොඩක් දේවල් ඉගෙන ගත්ත... හිනා යන සීන් එක හසා කිව්ව එකත් ඒක්ක චුදිත මතක්වුණා... අනිත් කෙනාගෙ අදහස් වලට ගරුකරගෙන දැනුම දොවනව... ඒක තමයි වචනෙ... සර්ල දෙන්නටම ගොඩක් ස්තූතියි!!!
ඉතා වැදගත් සාකච්ඡාවක්. අමිලයි! ගුරුවරුන් දෙදෙනාටම තුති සමග සදා යහපත!💐💐
ඉවර වෙනකන් බැලුවා තව එකක් ඔ්නේරාමුවේ රන්දික එක්කත් විඩියෝ එකක් දුන්නොත් සතුටින්
රුචිර ම්හාතා හරිම ප්‍රසන්න මිනිසෙක්, හොදින් අසන්න මේ නිහතමානී මිනිසා සන්නස්ගල මහතාට කතා කරන විදිහ. ඔබදෙපලට ස්තුතියි
සන්නස්ගල, රුචිර, ඔබ, මම, ජයවේවා හැමෝටම👍🏿
Mr.Sannasgala. One of a best episode of your channel. Carry on with out BS . Give something to people like this. All the best 👍🏻✅
One of superb programme.Thank you Mr. Ruchira Wijesinghe...
ගොඩක් හොද සංවාදයක් හරිම ලස්සනට ගොඩක් වෙලා අහන් හිටියා, ගොඩක් දෙවල් ගැන දැන ගත්තා, ඔබ දෙපලට දිර්ගායු ලැබේවා 🙏🙏
TH-cam එකේ තමයි මගේ කල්‍යාණ මිත්‍රයෝ ටික ජීවත් වෙන්නේ ❤
@@NandawathiKumari-ik7hp & Ramitha
මේ ප්‍රෝග්‍රෑම් එකන්ම් මාරයි ඇත්තටම ලෝකෙට සත්‍ය වටහා ගැනීමට මේ ගන්න උත්සහයට ස්තූති 🙏
රාමුවේ රන්දික විජේසිංහ ත් සන්නා අනිවාරෙන් මුණගැසිය යුතු පුද්ගලයෙක්......මලින්ද,රුචිර,රන්දික යූටියුබ් එකේ වෙනම වැඩක් කරන ලංකාවේ මිනිස්සු කිහිපදෙනෙක්.....
සිරා බන්..ජීවිතේ වෙනස් කරපු චරිත ❤
❤
Ow
රන්දික sir ,,, ලංකාවේ නෑ ,, මම දන්න විදියට
@@GAURAWA439 ඔව් ඕස්ට්‍රේලියා වල ඉන්නෙ
මෙක නම් නියම වැඩසටහනක්.ස්තූතියි,සන්නා සර්.
මේ පාර සන්නට විද්‍යාවෙන් ඇපත් නෑ 😂 සන්නා & රුචිර සර් ❤
Ehem kiynne komda,sanna bullshit dewal ahnne nane komat.
හිතවත් සන්නස්ගල සර්,
මේ වැඩසටහනට ආරාධනා ලැබීමත්, ඔබ සමග තිරය තුල සහ ඉන් පිටත කල සංවාදයත් මට මහත් සතුටක්. විසේශයෙන්ම ඔබගේ සිංහල බස් වහර සහ ප්‍රශ්න පිළිගැන්වීම් හරි ලස්සනයි (ඔබ edit කර ඉවත් කරාවි යයි හිතපු වචන කිහිපය ඇර 😄😃).
දහස් ගණනක් දෙනෙක්ට ගුරුවරක් වූ ඔබට ජීවිතයේ ජයත් සතුටත් පතනවා!
🙂 "සර්" ප්රශ්නය අහපු ගොඩක් දෙනාට : මිනිස්සු ගෞරවනීය වෙන්නේ, අන් අයට ගෞරවය දෙනකම් විතරයි නේද?
ගෞරවය දැක්වීමට උත්සාහ කිරීම මගින් (වචන සහහැසිරීම යොදාගෙන) අනික් කෙනා සහ තමන් අතර සීමාවක් නිර්මාණය වෙනවා නේද.
සන්නස්ගල සර්ට නොතේරෙන්න ඔහුට කල හරියක් ❤ epic
Hats off Mr. Ruchira....!
@@ScienceWithRuchira සන්නට Sir කියන එක රෝහිතට රත්තරන් කියනවා වාගේ. 🤣🤣🤣
කාලෝචිතයි! ඉතා අනර්ඝයි! නමුත් අන් අයට බොරුවට හෝ ඇත්තට ගෞරවය දක්වල නමක් හදාගන්න පුළුවන් සමහර විට ඒ තමන්ගේ මිනුම් එකක අනුව එහෙත් මිනිස්සු නියම ගෞරවය ලැබීමට නම් පුරෝකතනයේ නියම කර තිබෙන පරිපූර්ණ මට්ටමේ අය වෙන්න ඔන, එහෙම නැතිනම් විවිධ ගැටලු ප්‍රශ්න නිර්මාණය වෙනවා, කෙනෙකුට ගෞරවය දක්වල අවසානයේ දී එසේ නොකළහොත් ගෞරවය ලබපු කෙනා පලිගන්නත් පුළුවන් ගෞරවය ලාබී සරත් පොන්සේකාව හිරේ දාල දසවධ දුන්නා වගේ.
රුචිර යනු සැබෑ ලෙස සමාජය වෙනස් කිරීමට වෙර දරන ආචාර්ය වරයෙක් . අපේ ගෞරවය ඔබට පිරි නමමි.
Sinhala weradiyne ithin...api kiuwoth muu walin iwara karanna ona😂
මේකේ කමෙන්ට් දාන ගොඩක් අය රුචිරව වර්ණනා කරලා සන්නස්ගලව පහත් කරලා කතා කරලා තියෙනවා. මට නම් මේ දෙන්නගේ වෙනසක් පේන්නේ නෑ. දෙන්නගේම තියෙන්නේ රැඩිකල් මෝඩ අදහස්. සන්නස්ගල ඒක විවෘතව පෙන්නනවා. හැබැයි රුචිර කපටියි. විවෘතව කිසි දෙයක් කියන්නේ නෑ. විද්‍යා චක්‍රවර්තී වගේ පෙනී හිටියට තනිකරම අනුකාරක උගතෙක්.
@@smab1543lol
@@smab1543 Hari bn ela 😂 me wage buddimath minissu nathuwa uba wage elowatath nathi melowatath nathi gobbayo thamai ratata one 😂
@@smab1543 අපේ වැඩ්ඩා එහෙනම් රුචිර සර්ගෙ රැඩිකල් මෝඩ අදහස් 10ක් සාරාංශව කියාගෙන යමු බලන්න
රුචිර සර්ගෙ නිහතමානිකම මා රසිකයෙක් වශයෙන් ඉතා අගයමි.
අපේ කාලයේ දාර්ශනික ගුරුවරයා..❤️❤️❤️👌
සන්න නිසා නෙමෙයි ,නිහතමානී මහචාර්ය ගුණයෙන් පිරුණු රුචිර සර් නිසයි ආවෙ...
Aniwaryen ruchira aduruthuma
goo godak saha buddimathek athara wenasa
ඒක ඇත්ත
සන්නට මම ආදරේ ඌ සේරමගෙ රෙදිගලවනව
@@upulkulatunga8061 එහෙනං ඉතින් blue film එකක් බලපංකො
නිහතමානි ආදර්ශමත් බුදධිමත් විශ්වාස කල හැකි ආදරනීය පුද්ගලයෙක් රැචිර මහත්මයා 🖤
👍👌🙏
ඇත්ත ❤
අවංකවම. සන්නගෙ වීඩියෝස් වලට දාන තරමක් දාන්නේ කුණු කමෙන්ට්. ගොඩක් මේ පාරනම් මාලිමාවට කියන උන්ට. රුචිර විජේසේන කියන චරිතයට එහෙම කිසිම දෙයක් කියන්න නෑ. බොහොම හොඳ සමාජ ප්‍රතිරූපයක් තියන, අන් අයගෙ හිතේ තමුන් ගැන හොඳ ප්‍රතිරූපයක් ඇතිවෙන විදියේ බොහොම හොඳ හැසිරීමක් තියන බුද්ධිමත් gentleman කෙනෙක්.
@@cdeux3059 Ruchira sir sanna wage cringe athal denne ne.
@@UmiFox hebeyi pora kiyana kata patta interesting. E nisa cringe tika neti unata shape.
මට ලංකාවෙ හමුවුනු ආදරණීයම මිනිසා රුචිර සර් ... මහා පුස්තකාලය ක් ❤❤❤❤❤❤❤
💝
මෙිවගේ රටට දැයට ප්‍රයෝජනවත් දැනුමින් මුහුකුරාගිය මිනිස්සු ගෙන්වලා සාකච්ඡා කරන්න ඒක ගොඩක් ප්‍රයෝජනවත්
දෙන්නම ඉතින් එක වල්ලේ පොල්. දෙන්නම බෞද්ධ විරෝධීයි. නිරාගමිකයි. ජාඩියට මූඩිය වගේ ගැලපෙන ඩබලක්.
@@smab1543 ammo mahindage puthek
@@smab1543 ammo mahindage puthek
@@smab1543 weradunaa neda? do your research first
@@kumaradimuthu1963 මොනවද වැරදුනේ? දෙන්නගෙම තියෙන්නේ රැඩිකල් ගොබ්බ අදහස්.
මේ වැඩ සටහනේ නම්, සන්නස්ගල කුජීත බව එලියට ආවා...,සැබෑ දක්ෂයෝ ඉදිරියේදී, ඔහු හිස් පුද්ගලයෙක් වගේ..මට හැඟේ 😢 අනෙකාගේ ආත්ම ගරුත්වය තුට්ටුවකට මායිම් නොකරන අතරම, 'මං පොර' සේහැසිරෙයි' හිටපු ගුරුවරයෙක් විඳියට අපේ රටේ ලමා පරපුරට(young generation) දෙන ආදර්ශය අතිශයින් ම ශෝචනීය යි!!!රුචිර මහතා විසින් කරන ලද විග්‍රහය ඉතාම විශිෂ්ටයි, ඒ වගේම වැදගත්...බොහොම ස්තුතිය
Ruchirage danumen 0.5wath na sannata😂❤
පළවෙනි වතාවට සන්නස්ගල නැමැත්තාගේ සාකච්ඡාවක් කැමැත්තෙන් නැරඹීමට සිදුවිය! රුචිර මහතාණනි, ඔබගේ අරමුණ සාක්ෂාත් කරගැනීමට හැකිවේවායි හදවතින්ම පතමි!!
මුලින් මම හිතුවා සජාන් නල්ල තම්බි සහ මනමේ නාට්‍ය 2 ම එක පාර බලන්න පුළුවන් විදිහේ කියලා
Siraawatama ban 😂
රුචිර සර් එයාගේ විෂය පථයට වඩා බොහෝ ඇසූ පිරූ තැන් ඇති මනුස්සයෙක්. මම ගොඩාක් දේවල් ඉගෙනගත්තු මනුස්සයෙක්. ජයවේවා ඔබතුමාට!
මොන පිස්සුද? ඉන්ටර්නෙට් එකෙන් මොනව හරි අහුලන් ඇවිත් ඇස් බෝල දෙක ලොකු කරලා දර්ශනවාදය කියල පච අත අරින එක නම් ලෙසටම කරනවා. ඇම්බැට්ටයො ටික නම් සාදුකාර දෙනවා මෙයාගෙ පච වලට.
@@smab1543modyek
@@smab1543oy komd dnne
@@smab1543amme oyanm....😂
@@smab1543 ඔයාගේ PHD එක පෙන්නන්න. ඊට පස්සේ අපි කතා කරමු
රුචිර සර් සන්නට සර් කියල කියන්නේ. නිහතමානීකමේ ප්‍රතිමූර්තියක්.
සන්න වගේ හීනමාණයකින්, පොරමේනියාවකින් ඉන්න කෙනෙක් නෙවෙයි.
සහතික ඇත්ත. ඒක සන්නගෙ හීනමානය.
Sahathika Attha
Agree, He doesnt know how to respect people accordingly...
"සර්" ප්රශ්නය අහපු ගොඩක් දෙනාට : මිනිස්සු ගෞරවනීය වෙන්නේ, අන් අයට ගෞරවය දෙනකම් විතරයි නේද?
දිය නොසෙලවෙන කලයක් සහ අඩක් පිරුනු කලයක්
රුචිර සර් සන්නා සර්ගෙි බුද්ධි මට්ටමට පහලට බැහැලා කතා කරන විදිහ මරු❤
මෙතන පුද්ගලයන් දෙදෙනාගේ දැනුමේ ලොකු වෙනසක් තියෙනවා කියලා හිතෙනවා,මුකරිකම හා බුද්ධිමත්භාවය මනාව පැහැදිලි වන අවස්තාවක්,ඔබ වැනි වටිනා පුද්ගලයන් රටට සම්පතක්.
දෙන්නගෙම තියෙන්නේ රැඩිකල් ගොබ්බ අදහස්.
@@smab1543 ethkota oyage 🤔
Dammika paniyama
Thamiy bonna ona😅
@@smab1543ඔන්න හරක් ගූ කියන්නෙ ඕකට
@@smab1543 Ethakota uba laga thama harima adahas tiyenne.
ඇත්තම බුද්ධිමතෙක්ගේ ස්වාභාවය මේකෙන් අඳුනගන්න පුළවන්... අහගෙන ඉන්න ආස හිතෙන බුද්ධිමත් වචන
මගේ හදපිරි ප්‍රණාමය
ආචාර්ය රුචිර විජේසිංහ♥️♥️🙏
මේ වගේ තාර්කික චින්තනයක් තියන වියතෙක් දැක්කමයි මම.THNX සන්නා සර්.රුචිර සර් අනර්ඝයි ඔබ.❤.!.
රුචිර සර් ගේ නිහතමානිකම හා තම සාකච්චාකරු ගේ ප්‍රශ්ණ කිරීම්වලට ගරුත්වය රැක දී අවතීර්.න වන ආකාරය විශිස්ටයි.
බිත්තර තම්බන උදාහරණය තුලින් දැනුම සහ සාක්ෂාරතාවය අතර වෙනස රුචිර පැහැදිලි කරපු විදිහ අති විශිෂ්ටයි. සන්නත් දෙයක් තේරුම් යනකම් නිරහංකාරාව ප්‍රශ්න අහන විදිහත් පට්ට. Overall සුපිරි සාකච්චාවක්. 👍🙏👍
මට නම් මේ දෙන්නගේ වෙනසක් පේන්නේ නෑ. දෙන්නගේම තියෙන්නේ රැඩිකල් මෝඩ අදහස්. සන්නස්ගල ඒක විවෘතව පෙන්නනවා. හැබැයි රුචිර කපටියි. විවෘතව කිසි දෙයක් කියන්නේ නෑ. විද්‍යා චක්‍රවර්තී වගේ පෙනී හිටියට තනිකරම අනුකාරක උගතෙක්.
@@smab1543රැඩිකල් අදහස් මෝඩ වෙන්නෙ කොහොමද ?
@@smab1543ඔබතුමාට බැරිද නියම උගතෙක් වගේ සංකල්ප සමාජගත කරන්න..😁
@@smab1543eistein da ub dn😅😅
@@smab1543 හේතු ?
මෙන්න බුද්ධිමත් මිනිස්සුන්ගේ වැදගත් සාකච්චාවක් ජයවේවා මමත් 51 years ජිවත් වුන මිනිසෙක්. තවත් ඉදිරියට යමු මහත්වරුනි
50 kiyanne honda wayasak
පන්කාදුයි ඈ...🤩
උගත් නිහතමානී කියන්නෙ මොකද්ද කියල ඇහුවොත්. මෙන්න...👌🙏
සිංහල ගුරා ගැන නම් කතා කරලා තේරුමක් නෑ. අනිත් කෙනත් ඒ බෝට්ටුවෙමයි. දර්ශනවාදය කියලා ඉන්ටර්නෙට් එකෙන් මොනව හරි උස්සන් ඇවිත් සිංහලට පරිවර්තනය කරලා ඇස් බෝල දෙක ලොකු කරගෙන කියවනවා මහා ලොකු දාර්ශනිකයා වගේ. අපේ මෝඩ මිනිස්සුත් ඉතින් මෙයාලගෙ ගොන් කතා වලට සාදුකාර දෙනවා.
@@smab1543 oya hodai kiyala kiyana kenek kiyannko poddak ehenn
විද්‍යාව , ගණිතය , දර්ශනවාදය ශ්‍රී ලාංකික ජනතාවට මවු භාශාවෙන් රසවත්ව අරගෙන එන රුචිර සර් ❤️
රුචිර සර් කියන්නේ ආදරනිය චරිතයක් ❤
පනස් පස් වසරක ජීවිත කාලයේදී නරඹූ හොඳම වැඩසටහන.
හරියටම මමත් මේ ලෝකයට අයිති කියලා දැනුනා.
සන්නා , රැචිර .. ස්තුතියි!
Science with Ruchira
Channel eka balanna
රුචිර සර් විනාඩියක් කතා කලත් ඒකෙන් තවත් මනුස්සයෙක්ට අවබෝධයක් ලබන්න පුලුවන්. ස්තූතියි රුචිර සර් ඔබට 🤍🌷
අපිටනම් රුචිර සර් කියන්නෙ එකෙන්ම වැඩ්ඩෙක්.ඒ දැනුම වගේම නිහතමානීකම❤
සහුර්දයා science වල මුවහත පෙන්වු අවස්ටාවක් ❤️
සහෘදයා.......
මහා ලොකු දාර්ශනිකය වගේ ඇස් බෝල දෙක ලොකු කරගෙන කතා කරාට මෙයා ඇතුළු අනුකාරක උගතුන්ගෙන් රටට වෙලා තියෙන අබමල් රේණුවක සේවයක් කියන්න.
@@smab1543 mnwada karala thiyenne kiala balapan? උගත් kiyana ekai බුද්ධිමත් kiyana ekai dekak.
@@Yungedii විද්‍යා චක්‍රවර්තී කියලා ලෝකෙට පෙන්නුවට මෙයා හිතන් ඉන්නෙ සාපේක්ෂතාව කියන්නේ බලයක් කියලා. මෙයාගේ වීඩියෝ බලලා ෆිසික්ස් ඉගෙන ගන්න අයට දෙයියන්ගේම පිහිටයි.
@@smab1543Ow igana gana balanna uba nm modyek kiyala penawa
මම රැචිර මහත්තයට කැමති දැනුම වගේම හරිම සුන්දර නිහතමානි අව්‍යාජ මනුස්සයෙක් එක එයාගේ හිනාව බිරිද දරැවෙ දැක්කාම එක පේනවා මොකද.ලංකාවේ සමහරක් අධ්‍යාපනය තනතුරැ ලැබුනාම පුදුමාකාර විදියට උද්දච්චයි මවාපැම් විතරයි
රුචිර සර් you tube හරහා දැනගෙන ගොඩක් කල්. ඔහු අපේ රටේ ඉදිරි පරපුරට දෙන දැණුම හරිම වටිනවා. ආදරෙයි රුචිර.❤❤❤🙏🙏🙏
ඒක නම් මාරම සංවාදයක් අපි මොනවද මේ හැල්මේ දුව දුව කරන්නේ බොහොම ස්තූතියි මදකට අපව නවත්වා මම මටම එබිලා මං ගැන හොයලා බලන්න ඉඩ සලස්වපු එකට
ස්තූතියි ඔබ දෙපලටම
ඔබ තුමාගේ සමාජ පරිවර්තනීය වෙනස වෙමින් පවතිනවා ,ස්තුතියි
ගු කැලි ගෙනාවට වඩා මේ වගේ දේවල් මරු
එව් අව්‍යාජ හිනාවනම් ඇත්තමයි මාරයි..පුදුමාකාර ලෙංගතුබවක්,ආදරයක්,ගවුරවයක් ඇතිවෙන හිනාවක් රුචිර සගෙ තියෙන්නේ .දවස්ගානක් උනත් එක දිගට අහන්න පුලුවන් .බොහොම ස්තූති දෙන්නටම.සන්නා..ඔයා ගහන්නෙ නිල බලලා.ඒකට ඔයා ඉතිං දක්ශයානේ.respect sir..තාම ජ්‍යොතිෂ නොදත් හොර ජ්යොතිෂකාරයොන්ට තර්ක ගේන්න ඔයා රාජකීය ජෝතිශයා එක්ක කරපු programe එක මතක් කරනවා මං.පුළුවන් නං ඒ වගේ දේවල් උලුප්පලා ගේන්න සන්නා ස ඔයාලා.මේ සමාජෙ අවුස්සලා ගන්න .ගණිතය,විද්‍යාව,දර්ශනවාදය ට ආර්ට්ස් මික්ස් උනාම ඒක වෙනම රහක්..රුචිර ස,සන්නා ස,මලින්ද,රන්දික...ජීවිතේ වෙනස් කරපු චරිත.ආදරෙයි ආදරෙයි අහස වගේ 🥰❤
"කාලය සහ ශක්තිය ආයෝජනය කරන්න" ඒක හරි අපූරු කතාවක් ❤ ස්තූතියි ස'
🤍
සන්නස්ගල සර් පාඩුවේ අහන් ඉන්නවා දැක්කාමයි......❤ උගත් සහා බුද්ධිමත් දෙදෙනෙකුගේ හමුවිම....❤❤❤
සන්නස්ගල සර් හොදට අරන් යනවා වැඩසටහන ඇත්තටම මේවා බලන මිනිස්සු අඩුයි එකයි මේ රටේ වැරැද්ද ❤❤
මේ සාකච්ඡාව රැඩිකල් ඇහෙන් නැතුව දැනුම ඇහෙන් බලලා මේ දෙපලගෙ සාමජ මෙහෙවර සම්බන්ධ ඉලක්කය සපුරන්න උදව් කරමු ❤
දැන් පේනවා නේද මිනිසුන්ට ආදරේ කරන මිනිසුන් . මෙය මෙහෙවරක් කියා තේරුම් ගැනීමම ප්රගතිශීලී අත්දැකීමක් !
@@mangalasamarathunge678❤
Sannasgala sir ge godak ewata man pudgalikawa kamati na. But me discuss EkA gaburu thanakata geniyanna EkA helpful una so sannata banina EkA hoda na. Mokada meka me thanata awe EkA mathaka idagena .. so bulshit EkA neme realty tuch karamau
රුචිර සර්ට ස්තූතියි මහජනතාව දැනුවත් කිරීම පිළිබඳව
අපේ එවුන්ට පිස්සු,මෙච්චර හොද සාකච්ඡාවක සන්නාද හොද රුචිරද හොද කියලා බලනවා.සරලව මේ දෙන්න නැත්නම් මේ සකච්චාව නෑ.දෙන්නටම තැන්ක් යු.
ඇත්තටම...😂 ඒකෙන්ම තේරෙනවනෙ අපේ මිනිස්සු BS වල එල්ලෙනව වැඩී කියල..
ඇත්තටම මේ මිනිස්සුන්ගේ හැටි ...කොතනද ඉන්නේ.....
කියලා වැඩක් නෑ
Ekanam sahathika eththa😊
වීරයා හමුවීම මාර අවුලක්ම තමයි. ස්තූතියි සර්ල දෙන්නටම ❤🎉
මං ගියපාර Dr.රුචිරව ගේන්න කියල ඉල්ලුවා...thanks sir❤
මේ ලංකාවෙ ලෙජන්ඩ් එකක්
Engeneers latath ugannana දඩ පොරක්❤
කමෙන්ට් බහුතරයක් බලනකොට තේරෙනව සමාජය වෙනස් කරන්න කොච්චර අමාරු ද කියල.සංකල්ප පැහැදිලි ව තේරුම් ගන්න කොච්චර අමාරුයි ද කියල පැහැදිලි .කොහොම උනත් හිතන්න පුළුවන් සුලුතරය නිවරදිව බලගන්වන්න දරන උත්සහයට රුචිර සර්ටත් සන්න සර්ටත් බොහොම ස්තූතී ❤
Karanna puluwan api okkoma ekathuwena platform eka hadanawa oyaata therenawa athi mama kiyana de
ඇත්තටම එකගයි ඔබ සමග... සමහරු සන්නස්ගල සර්ට තියෙන මොකක් හෝ විරෝධයක් මත අදහස් දක්වන බවක් පේනව... ඒත් ඇත්තටම සාකච්චාවෙ හරය අරගෙන නෑ කියල බොහොම පැහැදිලියි... සාකච්චාවෙ වහරෙන්ම කිවුව නම් ගොඩ දෙනෙක් අරගෙන තියෙන්නෙ BS... 😊
ඔව්
Yes
❤හොඳම සුසංයෝගයක්❤ රුචිර සර්, ගුණ වරුණ නිබඳවම වැඩෙවා!!!💝🙏💝🙏💝🙏
අපේ රටට අවශ්‍ය ම ගෞරවනීය පුද්ගලයෙක් රුචිර මහත්මා ❤❤❤
මේ පණිවිඩය බොහෝ දනන් අතර පැතිරේවා. ඔබ දෙපලටම ගොඩක් ස්තූතියි! මහත්වරුනි.
කිසිම දවසක විවෙචනයක් එල්ල නොවුණ චරිතයක්. තමන් කතා කරන දේට මාරම වටිනාකමක් දීල ඒ ගැන research කරල ඕනම කෙනෙක්ට තේරුම්ගන්න පුළුවන් විදියට කියල දෙන නිහතමානී කෙනෙක්.
විවේචන එල්ල කරන එක එයාගෙ වරදක් නෙමෙයි.ඒ මිනිස්සුන්ගෙ හැටි...රුචිර සර්ට ත් සෑහෙන්න ගැහුවා ආගම මුල්කරගෙන , බුදු හාමුදුරුවො ඉපදුණෙ ලංකාවේ කියන කල්ලියෙ අය එහෙම... ඒත් ඉතින් අපි දන්නවනෙ ඕන සමාජෙක එහෙම කොට්ඨාස ඉන්න බව.
දැනුම කියන්නෙත් හරියට සාගරය වගේ කියල හිතෙනව . සමහරු අහල සතුටු වෙනව සමහරු දැකල සතුටුවෙනව සමහරු නාල පීනල සතුටුවෙනව සමහරු ලුණු ලෙස කාල සතුටුවෙනව සමහරු පානීය ජලය ලෙස බීල සතුටුවෙනව .
බැලුවම හැමෝම සතුටුවෙනව . මේ දැනුම නැමති සාගරය කැළබුවාට මගේ ප්‍රණාමය පුදකරමි.
මම සුජීව පෙරේරා
❤මේවගේ හොද චින්තනයක් තියන, දැනුම තියන මනුස්සයෙක් රටේ ජනාධිපති වෙනවනම්..
මම මේ වැඩසටහන අහනකොට මටත් හිතුන ඕකම
@@exploregajaman841 අනිවාර්යයෙන්ම, අබ්දුල් කලාම් වගේ මිනිස්සුන්ට ආදරෙ මනුස්සයෙක් වෙනවා.
ඔන්න ඔහොම හිතන එකේ තමයි අව්ල ඒවත් වෙනස් කරගන්න,තම තමන්ට අයිති වැඩ විතරක් කරාම ඇති
@@madushanthilanka5840 ehema wenwanm ithin hama dama minissu ekma thenamane.. ethkota janadipathi kenek wenwanm u kalin janadipathi welma inna oni ඉස්සර රටේ රජ උනේ සූසැට කලාශිල්ප පෙන්නලා. දැන්නෙ ගස් කබ්බො රජ වෙන්නෙ.. ඔයාම එහෙනම් කියන්නකො ජනාධිපති වෙන්න ඕනි කොයි වගේ එක්කෙනෙක් ද කියලා..?
DR.Ruchira එකෙන්ම මොළයක් නෙමේ මොළ ගෙනාපු නිහතමානී නැවක් ❤🎉
ආදරනීය මනුස්සයෙක්...හැම වීඩියෝවක් ම බලනවා.නිහතමානී පුද්ගලයෙක්
සන්නයි රුචිර ස'රුයි අහසයි පොලවයි වගේ. සන්නගෙ අදහස් ටික නොකිය කට වහගෙන මං පොර ජාතකය මැදින් දිග ඇරියෙ නැතුව රුචිර සර්ට කතා කරන්න දුන්නනම් වැඩසටහන තවත් ලස්සනයි
මීට හා සමාන කමෙන්ට් එකක් දාන්න හදනකොට ඔයාගෙ කමෙන්ට් එක දැක්කෙ. ඔව් අහසයි පොලවයි වගෙ. වීඩියෝ එක බැලුවෙත් රුචිර සර් නිසා
මොකක්ද එතන තිබ්බ අව්ල මන් ඇත්තටම නිකන් අහන්නෙ සන්න මොකක්ද කිව්ව මෝඩ කතාව නිකන් උදාහරණයක් දෙන්න බෑද
@@prabodhabandara2058 සන්නා කතා කරපු හැම දේම මෝ ඩ කතා තමයි. රුචිර සර්ගෙ ෆීල්ඩ් එක මොක්කද කියල දැන දැනත් ඒ මනුස්සයා මෙතන ගෙන්නලා පැය දෙකක් නාස්ති කරගෙන මොනවද කතා කලේ, රුචිර සර් ගේ වීඩියෝ එකක් බලලා මේක බලන්න. ඊට පස්සෙ තෙරෙයි.. රුචිර සර් ගෙන්නලා පැත්තකින් තියාගෙන තමංට හිතෙන හිතෙන ගොං කතා කිය කිය ඉන්නවා සන්නා 😅
අපරාදෙ රුචිර සර් ගෙන් ප්‍රයොජන ගත්තෙනෑ...
@@prabodhabandara2058 සන්නස්ගල මෝඩ කතා ගොඩක් කිව්වා. එකක් තමයි සන්නස්ගලගෙ Emotional Intelligence එක රුචිර ගුරුතුමාගේ Emotional Intelligence එකට වඩා වැඩියි කියපු කතාව. ඇත්තටම සන්නස්ගලට Emotional Intelligence තියා ඔහුගෙ Emotional status එක ගැනවත් අවබෝධයක් නෑ. ඒ වගේම රුචිර ගුරුතුමා සන්නස්ගලගෙ Emotional status එක නිවැරැදිව අවබෝධ කරගත්තු එකට හොඳ උදාහරණයක් තමා සන්නස්ගලට සර් කියලා කතා කිරීම. මොකද සන්නස්ගල "මං පොර" වෙන්න කැමති මී හරකෙක් නිසා. 😊
රුචිර විජේසේන නමැති මහා ප්රාඥයාගේ, දැනුම ශූර ලෙස සන්නස්ගලවර විසින් ප්‍රයෝජනයට ගෙන ඔහුගේ අරමුණ ඉටු කරගන්නා ලදී...රුචිර සර් ඉදිරිපත් කළ දේවල් නම් විශිෂ්ටයි...සන්නස්ගලගේ යටි අරමුණු මොනවාදැයි අපි නොදනිමු...
"Views", from people who normally not listening to Sanna's BS 😅
ඒකේ මොකුත් නැහැ සන්නා පොර කියල පෙන්වන්න හැදුවා 😂 අන්තිමට සන්නා කලිසම ගලෝගත්තා😂😂😂 බෙන්ච්මාර්ක් කරන්න ගිහින්😂😂😂😂😂😂😂 සන්නාට වඩා ගොඩාක් ඉහලින් ඉන්න කෙනෙක් රුචිර
ඒකේ මොකුත් නැහැ සන්නා පොර කියල පෙන්වන්න හැදුවා 😂 අන්තිමට සන්නා කලිසම ගලෝගත්තා😂😂😂 බෙන්ච්මාර්ක් කරන්න ගිහින්😂😂😂😂😂😂😂 සන්නාට වඩා ගොඩාක් ඉහලින් ඉන්න කෙනෙක් රුචිර
සන්නස්ගල යූටියුබකරන ඉතිහාසයේ හරවත්ම,ප්‍රගතිශීලීම සහ OG ම Content එක. Hats off සන්නා❤️
සන්නස්ගල මැතිතුමාගේ ප්‍රශ්න කිරීමත් රුචිර මැතිතුමාගේ පැහැදිලි කිරීමත් හරි ප්‍රියයි. තරගයක් රහිත අන්‍යෝන්‍ය කතිකාවක්...මෙවයි රටක් වෙනස් කරන ආරම්භය. ස්තූතියි
නිහතමානී ආදර්ශමත් ලෙක්චර් කෙනෙක් තමා රුචිර සර්❤.වචන දහයක් කතා කළත් ඉගෙන ගන්න ගොඩක් දෙවල් තියනවා.
සන්නස්ගල මහත්තයත් රුචිර මහත්තයත් මම පෞද්ගලිකව ගොඩක් ගරු කරන දෙන්නෙක්. ඔබ දෙපළගේම වීඩියෝස් මම සාමාන්‍යයෙන් බලනවා. සන්නස්ගල මහත්තයාගේ ඒ කතා විලාශය, ඒ තර්ක ගොඩනගන ආකාරයට, අර ඒ චින්තනය තුළ තියෙන රැඩිකල් ගතියට මම ආසයි. රුචිර මහත්තයාගෙත් කතා විලාශයට, සහ සංකල්ප ඉතාමත් පැහැදිලි ලෙස උගන්වන්නා වූ ආකාරයට සහ ඒ චින්තනයට මම හරි ආසයි. අද මේ වැඩසටහන බලනකොට මට තේරුනේ අර රුචිර මහත්තයා හැම වෙලාවෙම කියන දේ කොච්චර වැදගත් ද කියන එක. සන්නස්ගල මහත්තයා අහන මොලේ ගැට වැටෙන ප්‍රශ්න වලට හරි ලස්සනට විද්‍යාව ගණිතය හා දර්ශන වාදය තුළ තිබෙන සංකල්ප වලින් මනාකොට පැහැදිලි උත්තරයක් දෙන විදිහ දැක්කහම.
පුද්ගලයෙක් අර සර්ල කිව්ව විද්‍යාත්මක සාක්ෂරතාවය ළඟා කර ගත්තහම මේ ලෝකයේ තියෙන ඉතාමත් අමාරු ප්‍රශ්න වලට පවා ඉතාමත් ලෙහෙසියෙන් පැහැදිලි පිළිතුරක් ලබාදිය බව.
ඇත්තටම අපිට පුළුවන් නම් අර සීයට බින්දුවයි දශම පහක් වෙනස් කරන්න ඒක හිතාගන්න බැරි තරම් වෙනසක් වෙයි.
ජය වේවා! ඔබ දෙපලටම....
නිහතමානී ආචාර්ය, වාචාලයට sir කියනව. Hats off to Dr Ruchira!
" සර් "කියන එක ලොකු දෙයක් කියලා හිතන්න එපා..ඒක ගුරුවරුන් අතර කතාවක්...
රුචිර මහත්මයාණෙනි අපේ හද පිරි ස්තුතිය පුද කරමි...ඒ වගේම සන්නස්ගල ඔබටත් ජයවේවා ....!!දකින්නත් ආසයි .
ඉතාමත් විශිෂ්ඨ සංවාදයක් . ස්තූතියි ඔබතුමන්ලා දෙදෙනාට බොහොමත්ම .
"බුද්ධිමතෙක් හා ටියුෂන් ගුරෙක් අතර වෙනස" පෙන්වන දර්ශීය උදාහරණයක් 🤩🤩🤩
"සර්" ප්රශ්නය අහපු ගොඩක් දෙනාට : මිනිස්සු ගෞරවනීය වෙන්නේ, අන් අයට ගෞරවය දෙනකම් විතරයි නේද?
ehema wensak nm penne na habai mokada kenk danne natii deyk ahanawa kiyannema ee manussaya buddimath
@@janindukavishka8879 🤪ඒක තේරෙන්න නම් තරමක බුද්ඩියක්, ප්‍රඥාවක් තියෙන්න ඕනැ 😜🤪😝
ගොං බූරුවෝ, මේ සාකච්චාවෙන් එක තැනක් පෙන්නපං බලන්න උඹගෙ කියමන ඔප්පු කරන්න.. සහ, ඉගෙනගත්ත එක දෙයක් කියපං බලන්න මේ සාකච්චාවෙන්..
ඒ දර්ශනය ලංකාවටම පෙන්නුවෙ ත් උපුල් ශාන්ත සන්නස්ගල...ඒකත් මතක තියාගන්නවා
උබලා ඔය සමාජෙ හැම කැරියෙක්ටම සර් කියලා කතා කරන්න හොදයි එත් රැචිර සර් වගෙ කෙනෙක් සන්නට සර් කියන්නෙ සන්නාත් ගුරැවරයෙක් නිසයි සන්නාත් දහස් සංඛ්‍යාත දරැවන්ට උගන්වපු ගුරැවරයෙක් එම නිසයි සර් කියන්නෙ එය වැරදි නැහැ. අනික සන්නා කියන එක දෙයක් ඇත ඒ නමි රැචිර මම ඔයා එක්ක කතා කරොත් මාසයක් විතර මට ඔයාගෙන් ඉගෙන ගන්න හුගක් දෙවල් තියෙනවා කියලා එය පටිට . රැචිර සර් සන්නස්ගලට සර්ට සර් කියන්නෙ ගෞරවයෙන් සන්නසල සර් රැචිර සර්ට රැචිර කියන්නෙ හෘදයාංගම කමට ❤❤❤❤ එය දෙකක් එකිනෙකා අතර තිබෙන පිලිගැනිම දෙකක් ඒ දෙකම ආදරණියයි
කියල වැඩක් නෑ...මුන් සන්න නිකන් දෙකේ කොලේට දාන්නෙ..සන්න කියන්නේ පොරක් , අපිට මිනිස්සුන් ගෙ පුද්ගලික ජීවිත වැඩක් හැම මිනිහෙක්ගෙම ගන්න දෙයක් තියනවා .. ms රුචිරත් එහෙමයි එයාගෙ පැත්තෙන් ..
මටත් කියන්න ඕන වෙලා තිබ්බේ ඔය ටික..👍
Hmmmm
Obe kiyawima niwaradi
රුචිර සර්ගේ මට්ටමට ප්‍රශ්න ටික ආවේ නෑ…
කමක් නෑ… සර් දිහා බලන් හරි හිටියනේ…
රුචිර සර් ගෙන්වූවාට ස්තූතියි…෴
සුපිරිම වැඩසටහක්. මම කැමතිම ලංකාවේ යූ ටියුබර්ස්ලා දෙන්නා තමයි මේ. ස්තූතියි ❤ තම්නේල් එක්ක දැක්ක ගමන් ඔෆිස් එකේම ඉඳන් සම්පූර්ණ වැඩසටහන බැලුවා. ඉතාම වටිනා වැඩසටහනක්
ඇත්තටම අපේ රටේ බුද්ධිමත් මිනිස්සු දෙන්නෙක්....හැකියාවන් දෙකක් ❤❤❤
මයික් දෙකෙ නැටි පේන්නෑ, ලයිටින් සෙටප් එක මරු... 😊
වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම "බුද්ධිමතෙක්"❤❤
සියලුම දැනුම දැනුමමයි..ඒව ආගම් වලින් ජාතීන් ගෙන් වෙන් කරලා කොටු ගහලා අපේ ඔලු ඉදන්ම රාමු කරල තියෙද්දි..ඒව කඩන්න අප අතරින්ම මතු උන මිනිස්සු දෙන්නෙක් දැන් අපි අදුනනවා.රුචිර(සයන්ස්විත් රුචිර) & රන්දික(රාමුව)
අනිවාරෙන් ❤
ithin gono ruchira sir upula wage gonek wage Agam walata baninne ne..
රුචිර රන්දික වඩා ගවුගානක් ඉස්සරහ හැබැයි, එක තෙරෙන්න පරිචයක් තියෙන්න ඕනෙ.
@indikabandara4027 ආද්‍යාත්මික ගමනක් ගිය අයට,යන අයට,යන්න ට්‍රයි කරන තියෙන පරිචය වෙනම මානයක්..ඒක විදු ඇසින් විතරක් බැලුවොත් ඔබතුමා නිවැරදී..❤
@@indikabandara4207 එහෙම කියන්න බෑ යාලුවා ..ඒ දෙන්නගෙ දැනුම් පරාස විවිධයි
රැචිර සර් බුද්ධි ආකරයක් මිනිසාට යමක් දෙන්න දගලන ආදරණීය චරිතයක්
කාලෙකට පස්සෙ හිතට දැනෙන සංවාදයක් දැක්කා. මේ කිවුවෙ හිතට දනෙන ආදරයත් හදවත කියනාවා ගන්නා ආදරයක් ගැන. ඒ කියවා ගැනිමයි සාක්ෂර තාවය කියලයි මට හිතුනෙ.
ලියවිම කියවිම විතරක් සාක්ෂරතාවය නොවන අතර ලියවිම කියවිම කියන දැනුම භාවිතයෙන් කොතෙක් දුරට අදහසක් සමාජයට නිර්මාණාත්මක ප්‍රසාරණය කරන්න පුළුවන්ද කියන එකයි සාක්ෂරතාවය. නියමයි.
මේක වෙනස්ම සාකච්ඡාවක්. සන්නා සර් කීකරු ගෝලයෙක් කළ අවස්ථාවක්. ඒ නිහතමානිකම සන්නා සර් ගාව තිබුණා. ඒ සංවාද සාක්ෂරතාවය සර්ට තිබුණ නිසා. ස්තුතියි Mr. රුචිර.
රුචිර සර් උගන්වන විශ්ව විද්‍යාලයේ ඉගෙනගන්න කාලේ ලොකු ආශාවක් තිබ්බා සර්ගෙන් දැනුම ලබාගන්න..විශ්ව විද්‍යාලයට එන්න කලින් ඉදන්ම සර්ගෙ වීඩියෝ බලපු හින්දම.
පුංචි ඉල්ලීමක් කරනවා ,සර් උගන්වන ක්ෂේත්රයේ නොවන උනත් සර්ගෙ දැනුම ලබාගන්න ආශාවෙන් මන් වගේම තව අය ඇති.පුංචි වැඩසටහනක් කරන්න නංගිලා මල්ලිලාටත්..❤
නියම මහත්මයෙක් රුචිය සර්..👍
ආදරයක් තමා රුචිට මහත්තයා. මහත්තයා කියන්න කටපුරා කියන්නන්පුලුවන් මනුස්සයෙක් ❤❤❤❤
ආදරණියම විද්‍යාත්මක යූ ටියුබ් කාරයා. ආදරෙයි සර් ❤
ඇස් පාදන ශ්‍රේෂ්ඨ මනුස්සයෙක් ❤ රුචිර මහත්මයා!!
රුචිර සර්ගෙ දැනුමේ බාවිතය පෙන්වපු සුපිරි අවස්තාවක් විදියට මට පේන්නෙ, සන්න පිලිමෙ වගේ බලන් ඉන්න සැලැස්සුව
මලින්ද අයියා.රුචිර සර් වගේ මිනිස්සු ලංකාවේ ඉන්නවනම් මොනා කරන්න බැරිද මේ රටේ.. සන්නස්ගල සර් මේ වගේ වැදගත්,බුද්ධිමත් අයව ගෙන්නලා කතා කරන එක ගොඩක් හොදයි. මේ අයගෙන් වටින තොරතුරු එලියට ගන්න සන්නස්ගල සර් දන්නවා.. සුපිරි.ඉවර වෙනකල් බැලුවා
ජීවිතේ බලපු හරවත්ම වැඩ සටහනක්.... නියමයි ඇත්තටම👌
Thanks to you Sirs for sharing so much new knowledge .
ගොඩාක් බුද්දිමත්, උගත් හොඳ මනුස්සයෙක් ❤
කතා කරනවා එළි වෙනකල් හරි අහන් ඉන්න පුළුවන්
රුචිර සර්ගේ විඩියෝ එකක් බලලා. මම අතේ ගහන එක සතියකට එකකට සීමා කරා. කලින් දවසකට 4 පාරක් විතර ගැහුවා.
"ශුක්‍රානු ධාරණය"
රට්ටු කියයි නොයෙක් කතා
උබ ගහපන් අතේ පුතා 😂💔
ado randika aiya
යකො වයස කියද 4ක් ගහන්න 😢😢
මහබඹු නිදැල්ලේ
ගසනාවිටදි අල්ලේ
අල්ල වැදි වල්ලේ
වල්ල වැටුනයි ගලක් පල්ලේ
සමාජයේ මේ දව්ස්වල වැඩිපුරම බාවිතාවෙන.සමාජය වෙනස් කිරීමට වන උත්සාහයට බාදාකරන BS එක..88.89
ඒක දැන් යල්පැනපු BS එකක් මචං.මේ දවස්වල මුන් ගහන්නෙ cherrypick bs එක."පෝලිම් නැති කරේ මූ රට ස්ථාවර කරේ මූ මූට තමයි පුලුවන්" හැබැයි ජනතාව මත අසීමිත VAT,පැහැර හැරපු ණය ගෙවීම්,රාජ්‍ය දේපළ විකිණීම් ඒවා මුකුත් නෑ.මේ වගේ වැඩසටහන් ජනතාව අතරට යනවනම්..
@@chanindunethmina9227අනිවාර්යයෙන් දැන් මේ රට bs ගොඩක් මිනිස්සුව bs වලින් නාවනව මේ පාලකයින්, දූශිත බලවේග සහ ඔන්වුට කඩේ යන මාද්‍ය.....මෙවැනි වැඩසටහන් දිගින් දිගටම ජනතාව අතරට යා යුතුයි
අනිත් හැමෝටම උඹ කියල කතාකරන සන්නත් රුචිර සර් ඉස්සරහ සද්දෙ අඩු කරල ඉන්නෙ ඉස්සරහින් ඉඳගෙන ඉන්නෙ ඇවිදින විශ්වකෝෂයක් කියල දන්න නිසා❤
කැමතිම ගරු කරන පුද්ගලයෙක් රුචිර මහත්මයා.
විද්‍යා චක්‍රවර්තී වගේ හිටියට කපටි, රැඩිකල් අනුකාරක උගතෙක්.
@@smab1543ඔයාට මොකක්හරි පුදගලික තරහක් තීනව වගේ නේ😂 හැම තැනම ඔය comment එක දාලා තීන්නෙ 😂💔
ඉතාම නිහතමානී ,සුන්දර ගුරුවරයෙක් . වවචනයේ අර්ථයෙන්ම විද්වතෙක් .මා රුචිර සර්ගෙ රසිකයෙක්.
මෙවැනි ගුරුවරුන් රටට අවැසි කාලයක්.
මෙතුමා ගේ දැනුම දරුවන් ට තව තවත් ලබා ගන්නට,ලබා දෙන්නට හැකි වේවා !",
මම දැකපු ඉතාම හරවත්ම වැඩ සටහනක් තමයි මේක. සන්නස්ගල සර් වගේම රුචිර සර් මේක කාලීන අවශ්‍යතාවයක් හොඳම වේලාවට හරිම දේ රටට ගෙනල්ලා තියෙනවා. මම ඉතාම ආශාවෙන් බලපු වැඩසටහනක් මේක. මේක කාලීන අවශ්‍යතාවයක් හැටියට මේ වගේ මොහොතක රට වෙනුවෙන් අවශ්‍යම දෙයක් හැටියට මම දකිනවා. සන්නස්ගල සර් ඔබ TH-cam තුල වේවා ටියුෂන් ජීවිතය තුල වෙවා. මේ ඔබ මතුකරන දේ තමයි ඔබ මේ රට වෙනුවෙන් ගුරුවරයෙක් හැටියට කරන විශාලම සේවය.
😅😅මට මතක් උනේ රුචිර සර් ගේ පල් මෝඩයගේ වීඩියෝ එක...
දවසේ කතාව
සන්නස්ගල පල් මොඩයෙක් වගේ පෙනුනද?
@@LayanMaduka නෑ... හැබැයි රුචිර සර් මෝඩයෙක් වගේ රගපානවා කියලා නම් පෙනුනා...😁😁
අම්මෝ ඒක
😂😂😂😂
Dr Ruchira You are Amazing
ඇදන් ඉන්න ඇදුම් ගලවා දමනවා වගේ අපිට.හරිම සතුටින් බලපු වැඩසටහනක් .සන්නස්ගල මහත්තයාට පුලුවන්නම් මීවනපලානේ සද්දර්මාලන්කාර හාමුදුරුවන් සමග වැඩසටහනක් කරන්න.
A perfect example of being humble. Thank you Dr.Ruchira for these valuable insights.
මේක මරු සන්නගේ හීනමානයට කනේ පාරක් ගැහව එකම කෙනා ...👍👍
ඔබ හීනමානය කියලා අදහස් කරන්නෙ මොකක්ද?
ඉතාමත් වැදගත් සංවාදයක්. යම් දැනුමක් ලැබුවා. ස්තූතියි ඔබ දෙපලට. තවත් මෙවන් සංවාද සමාජගත කිරීමට ලැබේවා.
දැක්ක ගමන් හිතුනෙ අප්පටසිරි කියල... දාර රූස්ස ගස් දෙකක් නෙ... ආසාවෙන් අහන් ඉද්දි ගොඩක් දේවල් ඉගෙන ගත්ත... හිනා යන සීන් එක හසා කිව්ව එකත් ඒක්ක චුදිත මතක්වුණා... අනිත් කෙනාගෙ අදහස් වලට ගරුකරගෙන දැනුම දොවනව... ඒක තමයි වචනෙ... සර්ල දෙන්නටම ගොඩක් ස්තූතියි!!!
ඉතා වැදගත් සාකච්ඡාවක්. අමිලයි! ගුරුවරුන් දෙදෙනාටම තුති සමග සදා යහපත!💐💐
ඉවර වෙනකන් බැලුවා තව එකක් ඔ්නේ
රාමුවේ රන්දික එක්කත් විඩියෝ එකක් දුන්නොත් සතුටින්