Rasika has such a great way of thinking, just like a true stoic! It's a shame that our society often misunderstands the stoic perspective and sees it as apathy.❤
Your thought process very similar to මීමුරේ ධම්මවංශගේ, හසලක සීලවිමල හිමි වරුන්ගේ ධර්ම දේශනාව වලට. Those are very hard to convince or comphrend to typical people but අමූ ඇත්ත. Question I have in current social & economical situation not even in sri lanka but cross the world to survive people should have to improve the ability and skill. To gain those have to compute with peers. Have to follow protocol. If you look at our past we were run through it then came to a some stand. Then we were looking our past, society within our stand and knowledge. It might or might not be perfect way.
It is not others job to behave themself to make you happy. Also it is not your job to behave to make others happy. It is your job to behave that make you happy.
Very well explained...!!! This is something I tried to practise for a long time.. Also, this is why we should try to get the politics of the country right instead of doing charity project to individuals.. Social service or charity done by our so-called middle class these days is like trying to empty a lake with a few buckets. The very people complaining to pay tax on their income are more than happy to carry out massive "Pin" projects.. 😀
Love the conversation. Can you do some research and do a podcast of mentaly abusive relationships. That would really help. Eg:if your husband is always emotionaly abuse a wife with his words actions and if that effects the kids what should some one do
There's is a moral framework that's independent of any religion called "Secular morality". If you look at secular western societies their value systems are based on these. I personally think it's a better framework to base your judgement on rather than on good and bad are relative. Just my two cents
Machan Bruno.. mama godak kal idan me podcast eka asawen ahanawa... but please kawru hari subject expert kenek genalla hari wena invitee kenek genawot hari eyata wadi chance eka dunnot neda hoda a topic ekata adala dewal kiyanna... mokada kalayak tisse note wena deyak tamai oyage ideas ekata daanna hadana nisa anit kena kiyanna tiyena de kiyanna labenne na.. awankawama welawakata patta irritating machan... oyata puluwan prashne ahala anit kenata full freedom eka denna.. meka kalayak tisse wena deyak eth ada nokiya inna bari kamatama kiwwe a taram mala paninawa welawakata madin panina kota... anit ayat mekata agree nam witarak ehema karanna try ekak demu.. just a little feedback for a great change
Ethakota mahindaya horakang karapu wenas weemada😂 api kalabala wenna one nedda. Apida ethakota President kenek hodama wenna one kiyala hithuwa. Horek wenna be kiyala hithana apida aul 😂 Ape expectation අවුලක් da ?? Not resist any kind of change, take it in good mind set 😅
Don't understand why people are always peeping to others affairs ... Every day morning certain people ( mostly middle age married ladies ) are waiting near my Gate When I am going to go to work and passing dirty Hints ... ??? Is this because of the " Mol amaruwa " ???
I do not agree with Rasika. I do what I do because I want to do it and because I enjoy doing it. I really do not care what others think. If this is what you really think why do you go and criticise some people and praise some. Why do you do blogs to change the system in Sri Lanka. Is that because you want to show the world? This is not logical at all.
He answers this. He said there's no hard and fast rule to think like this, because if everyone starts functioning like this the society might not function this well.
නියමයි.... රසිකගේ open minded එක නම් සැහෙන්න වැදුනා... සැහෙන්න පුළුල් විදියට ජීවිතේ ගැන දැන් පේනවා වගේ හිතෙනවා.... සමහර අවුල් ගැන ටිකක් උඩ තැනකින් පේනවා... දිගටම ඕනේ රසික එක්ක මේ podcast එක... ❤❤ ජය
බුදුහාමුදුරුවො හොදින්ම කියල තියනවා අතීතය ගැන ශෝක නොකරන්න.. අනාගතය ගැන බය නොවන්න.. මේ මොහොතේ ජීවත් වෙන්න.. ❤❤
ඒක මාර දර්ශනයක්.....ඒක හටියට ඉගෙන නොගෙන මොකද්දො වෙන විකාරයක් හැමෝම කරනව...අනෙ මන්ද?...
@@SajanaMendis-ic5mgඒක ඒ විදිහට සමාජයට යන්නේ නෑනේ. පහුගිය කාලේ බැලුවොත් ආගමක් විදිහට අපි කරේ අපේ කම කියල එකක් උස්සගෙන නටපු එකනෙ. වටිනා ධර්මය වුණත් වහුන ඒකෙන්
👍 TRUE
We should teach these type of things in school
මෝඩ වෙන්න එපා. මේ අය සියුම්ව ගහන්නේ සිංහල බෞද්ධ චින්තනයටයි.
මචං.. රසිකගෙ පාටලී චම්පික එක්ක කරන පොඩ්කාස්ට් එකත් බලන්න.. Next level 🎉
රසික.. චින්තා.. දීප්ති.. පට්ට මිනිස්සු .. අපිට වෙනස් විදියට හිතන්න පුරුදු කරන මිනිස්සු ..❤
බෘනෝ...මේ podtalk එකත් හසා එක්ක කරන එක වගේ දිගටම කරමු...පුලුවන්නම් හසයි රසිකයි එකම podtalk එකට ගේමු.😍😍😍
Very nice discussion.
සම්ම දිට්ටිය ඉතා සරලව...
Hats off ❤❤
මෙයා ඇත්තටම සෝවාන් කෙනෙක් වගේම කතා තමයි කියන්නේ.කියනදේයින් තේරෙනවා ඉතා හොදටම කියලා දේනවා.තෙරැන්ගන්න එක විතරයි තියෙන්නේ.මාරම දැනිමක් තියෙන කෙනෙක්.❤සුවාමින් වහන්සේ නමකට වත් බැ මෙතරන් පැහැදිලි කරන්න.සාදු ,සාදු,සාදු
රසික ඔයා හරිම දක්ෂයි බැනුම් අහන්නත් හොද අහන්නත්.. හැමෝටම ඔය දෙකම එක පාර අහන්න ලැබෙන්නේ නැනේ. වෙනස් වෙන චරිත තුල ජීවත් වෙමින් අපි අපිව සොයා යන ගමනේ අපිව සොයා ගත් දින සැනසීම සතුට පලා නොයනු ඇත..
Rasika has such a great way of thinking, just like a true stoic! It's a shame that our society often misunderstands the stoic perspective and sees it as apathy.❤
This is liberalism if you want to bottle it in an ".........ism".
මේ කියන කතාව මට හොදටම තෙරැම්ගන්න පුලුවන් වුන තැන තමයි 13 reasons why TV series එකෙන් මේ ලොකේ හැම කෙනෙක්ටම තමන්ගේ කතාවක්තියනවා. තමන්ගේ කතාවට අනුව හැමොම සාධාරනයි
සතුට කියල දේකුත් නෑ නේද .
😅😅 32:07 😮 32:14 😮😮@@ThiseraKusum
Great topic... ඔබ විග්රහ කරන්නේ භව තන්හා සහ විභව තන්හා.
අපි විවිධ තත්වයන් (බව) සදහා තන්හා කරනවා. ඊට පසුව එයින් මිදෙයි කියලා ඒ තත්ත්වය ආරක්ෂා කිරීමට (විභව) මහන්සි වෙනවා.
You are touching the true buddhist philosophy. 😊
විශිෂ්ටයි රසික බෘනෝ ගොඩක් ස්තූතියි මෙවැනි වැඩසටහන් දිගටම කරන්න
මම හරිම කැමතියි..........දර්මය..................සරලව කියවීම පිලිබද............රසිකගේ සරල බාසාවට.
මේක හෙන ආතල්. දිගටම කරගෙන යන්න ❤
Your thought process very similar to මීමුරේ ධම්මවංශගේ, හසලක සීලවිමල හිමි වරුන්ගේ ධර්ම දේශනාව වලට. Those are very hard to convince or comphrend to typical people but අමූ ඇත්ත.
Question I have in current social & economical situation not even in sri lanka but cross the world to survive people should have to improve the ability and skill. To gain those have to compute with peers. Have to follow protocol. If you look at our past we were run through it then came to a some stand. Then we were looking our past, society within our stand and knowledge. It might or might not be perfect way.
මුහුරත් උත්සවේදී අභිෂේකාගේ හැඳින්වීමෙන් පස්සේ රසික විශේෂයෙන් ආදරය සහ නිදහස් වීම කියවන්න මට ලොකු ආසාවක් ආවා. මං පොත කියෙව්වා. ඒක ගැන getpeak එකේ මං ලියපු ආටිකල් එකකුත් ඇති. ඒ වගේම ජීවිතය යලි සොයා ගැනීම පොතත් කියෙව්වා. කෙටියෙන්ම කියනවනම් ඇත්තටම ඒ පොත් දෙකනම් ඉතිං මාරයි.
වැඩේ කියන්නේ මං උගන්වන ළමයින්ට ඔය පොත් දෙක දුන්නා පුතේ ඉන්න ගමන් මේ දෙක කියවන්න කියලා. දැං ඒ පොත් දෙක ළමයින්ගෙන් ඉල්ලගන්න බැරි අර්බුදයක මං ඉන්නේ. අනේ සර් තව එක පාරක් කියවල දෙන්නං. ඒක දෙන්න හිතෙන්නෙ නෑ. ඒක අපිට තියාගන්න දෙන්න. මේ වගේ පොතක් කියවලාම නෑ. මෙයා ලියපු වෙන පොත් නැද්ද සර්. අනේ තියනවනම් ගෙනත් දෙන්න වගේ කතා ගොඩයි. පේනවනේ ඉතිං පොතට තියන ඉල්ලුම
Thank you බෲනෝ රසික අඬගහගත්තට. මලින්ද එක්ක ධනා එක්ක කරන පොඩ් කාස්ට් වගේම රසික එක්ක කරන පොඩ්කාස්ට් එකත් අවුරුද්දක් වුනත් එක දිගට අහං ඉන්න පුලුවන්.
ඒ වගේම Slvlog එක වටේ ඉන්න යාලුවො ටිකට කියන්න ඕන. හැමෝම මේ පොත් තුනම කියවන්න. ට්‍රැක පන්නගන්න පුලුවන් හොඳ විදිහට. ඔයාලට Kbooks එකෙන් පොත් තුනම ගෙන්න ගන්න පුලුවන් . එයාල හොඳ සර්විස් එකක් දෙනවා.
Sago poth 3 ne nam kiyannako
@@jimmydt2576 ආදරය සහ නිදහස් වීම, ජීවිතය යලි සොයා ගැනීම සහ අලුත් සමාජය
ලස්සන පොරවල් දෙන්නෙක්ගෙ ..පට්ට ලස්සන කතාවක්...❤
Me poth 3 ganna puluwan widiyak kiyanna puluwanda.shop kipeka beluwath thibune ne
It is not others job to behave themself to make you happy. Also it is not your job to behave to make others happy. It is your job to behave that make you happy.
Simple presentation of a very complex issue in the society. Thanks guys. How can I buy the books please?
නත්තල් නිවාඩුවට ලංකාවට ඇවිත් මේ පොත් ටික අරගෙන කියවන්න ලොකු බලාපොරොත්තුවක් තිබෙනවා.
ඒ පොත්වල නම් ටික mention කරන්න පුලුවන්ද
දාපු දවසේ ඉදන් දවසට පාරක් අහනවා මට නන් මාර ආතල් මේ fact ටික මාර ආතල් ඒකෙන් දවසින් දවස මේ fact ටික ජීවිතේ අස්සට ඔබලා බලනවා ඒක වෙනම ආතල් එකක් මට නන් 👍👍
දිගටම ඕන
ගොඩක් හොඳ බලන්න වටින channel එකක් ස්තුති 👍👍👍
මම නම් ඔයාව හොදින් තේරුම් ගත්තා. මැරෙන්නෙ ඉපදෙන්නෙ නැති උතුම් ස්රේශ්ටත්වයට පත් වුන කෙනෙක් නේද. සදාතනික සතුට සොයාගත්තු කෙනෙක් නේද. මාර සතුටුයි. 🙏🙏🙏💜️💜️💜️
මං මුලා වී පාර හොයාගෙන හසරක් අසමින් යන ගමනේ.. මං මුලා වූ සමනලියක ගෙනි පාර අසා තිබුනේ...
ගුණදාස කපුගේ ශූරීන්.
මේ Program එක නවත්තන්න නම් එපා.වෙනස්ම content එකක්
මෙතන සමහර අයට රසික එක්ක තියෙන්නෙ වෙන දේශපාලන ප්‍රශ්නයක් 😂 මෙච්චර වෙලා කිවේවෙ අනවශ්‍ය දේවල් ඔලුවෙ පුරවගෙන පීඩනයන් ඉන්න එපා කියලා තමයි. තමන් තමන් වෙන්න. මේ ලෝකෙ ඕනම වෙලාවක ඕනම දෙයක් වෙන්න පුලුවන්. ඒක බලාපොරොත්තුවෙන් හිටියහම දැනෙන දුක අඩුයි.
මාරම වටිනවා මේ වැඩේ❤
keep it up🎉
Buddhism is in simple words 👍 Nice chat👍
Superb…! Keep it up. We are waiting for more episodes. ❤❤❤❤🙏🙏🙏
tnxxx rasika and bronoooo
Weldone ...Rasika and Bruno❤
මේක මම අහපු සිරාම කතා බහක්. තවත් කරගෙන යමු
අද Bruno හරි පිලිවලයි...ලස්සනයි ...😁
Excellent thanks 👍👍👍👍👍
These pair suit perfectly, I addicted to them and listen to this conversations .
අපිට උරුමවූ සංස්කෘතිය හා සාසනය භාර ඇත්තන් චිරාත් කාලයක්ම කරමින් සිටින්නේද එලෙව ගැනත් බය , මෙලොව ගැනත් බය ඇති කරමින් සදහටම අනුන්ගේ සතුට වෙනුවෙන් ජීවත් වීම තමා හරිම විදියකියා ඔප්පු කිරීම තමා.
Very interesting.
ඉතා හොඳ සාකච්ඡාවකි. 🥰
Very well explained...!!! This is something I tried to practise for a long time.. Also, this is why we should try to get the politics of the country right instead of doing charity project to individuals.. Social service or charity done by our so-called middle class these days is like trying to empty a lake with a few buckets. The very people complaining to pay tax on their income are more than happy to carry out massive "Pin" projects.. 😀
Totally Agree with Rasika
Very interesting....! Letting come Letting go, (The way of the life)👍👏
matath oya gena podcast ekak karanna oni bruunoth ekka
Wow, valuable discussion
Thank you for this video
පටිට අදහස් ටිකක් මරැ 👍❤
pothtika ganna thiyenne koheda.
Mama Sarasavi eken order kala,
බලං ගියාම මට තියෙන්නේ අනුන්ගේ ප්රශ්ණම තමයි👏
අලුත් episodes එනවා නේද ❤
True comment
Love the conversation. Can you do some research and do a podcast of mentaly abusive relationships. That would really help. Eg:if your husband is always emotionaly abuse a wife with his words actions and if that effects the kids what should some one do
මරු මචංල......රසික බෲනො එළ.....
There's is a moral framework that's independent of any religion called "Secular morality".
If you look at secular western societies their value systems are based on these.
I personally think it's a better framework to base your judgement on rather than on good and bad are relative.
Just my two cents
I felt attacked...😂
Hats off to both Rasika and Bruno. Really valuable life lessons. Loving it
Please continue this
Eye opening.. ❤️
බලමුකෝ කියවලා, මං දෙහාම බලාගෙන කියෙව්වොත් වටිනාකමක් තියෙයි කියල හිතෙනවා
rasika oyata uththara dennam mama innako hode
Niyamai
Entrepreneur's mind
Me thawath konayakin dakinna puluwan, adaraya ha sambandatha thula minisu wenas weema sathyaki, minisunata wenas weeama athyawashaya, netinam jeewithaya semada eka lesa gewenu atha.
Adara sambandayaka sitina wita semawitama wenas weema hoda pettata genayamata uthsaha kara yuthuya, palanya nokara yuthuya, adarayama yanu anekage wenas weema piligenima saha eya windanaya kirima we.
Wenas weemata biya ho bara ganimata akamathi kenekuta, adara sambandathawayak thula digu durak ya nohakiya.
Hemawitama thaman sithana akaraya anuwa thamange sathuta randa pawathinu atha, apa hemawitama e mohothe apata hondama theeranaya ganu atha, kisi dinaka apita anika sithana akaraya elesama dena ganimata nohakiya
රසීක ක්‍රීකට ගැන කට්ටීය පීක් එකේම ඉද්දීත් බැනුම් අහා අහා ඇත්ත කීව්ව කෙනෙක් අද එක ඔප්පු වෙලා
material anuwa profile eka heda nogessuwoth quality eka baala wenawa.😃
මොනවද මේ පොත්
❤❤❤
❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️
මේ program එක කෙරුවේ ඊයේ රෑ 7 න් පස්සෙද 😂
Good vd 😊❤
So Sad 😢
Nice
Me too
Machan Bruno.. mama godak kal idan me podcast eka asawen ahanawa... but please kawru hari subject expert kenek genalla hari wena invitee kenek genawot hari eyata wadi chance eka dunnot neda hoda a topic ekata adala dewal kiyanna... mokada kalayak tisse note wena deyak tamai oyage ideas ekata daanna hadana nisa anit kena kiyanna tiyena de kiyanna labenne na.. awankawama welawakata patta irritating machan... oyata puluwan prashne ahala anit kenata full freedom eka denna.. meka kalayak tisse wena deyak eth ada nokiya inna bari kamatama kiwwe a taram mala paninawa welawakata madin panina kota... anit ayat mekata agree nam witarak ehema karanna try ekak demu.. just a little feedback for a great change
Aththa
❤❤ sir
Qඇත්තටම මේ කතා කරන්නේ සත්‍ය බුද්ධ ධර්මය නේද
JVP❤❤❤
Ethakota mahindaya horakang karapu wenas weemada😂 api kalabala wenna one nedda. Apida ethakota President kenek hodama wenna one kiyala hithuwa. Horek wenna be kiyala hithana apida aul 😂
Ape expectation අවුලක් da ?? Not resist any kind of change, take it in good mind set 😅
බෝනේ මේවට තමයි ගෙනල්ලා ඉල්ලන් කනව කියන්නේ 😂😂😂🤦🤦🤦🤦
👌👌
❤❤❤👍👍👍👍
🎉🎉
👍👍👍
☘️
අපි කරන හැමදෙක්ම සතුටින් කෙලවර වෙන්න ඔනෙද?
සමන්තභද්‍ර හාමුදුරුවෝ මුල් කාලේ කරපු දේශනා වචන ගෙඩිය පිටින්ම රසික එයාගේ වගේ ගෙනත් හලනවා.. කොහොම උනත් හොඳ වැඩක්
ඒක දන්නෙ ඉතිං බොහොම ටික දෙනයි.
So true
Bandarawela wangeesa swamin wahansa gè desena mèta wada gamburata explain karanawa
Don't understand why people are always peeping to others affairs ...
Every day morning certain people ( mostly middle age married ladies ) are waiting near my Gate When I am going to go to work and passing dirty Hints ... ???
Is this because of the
" Mol amaruwa " ???
buy a good pair of noise cancelling headphones👍
👍👍👍🙏🙏🙏🙏
🌹🌹🌹🌺🌺🌺💐💐💐👍👍
Suwapath wewa
Obwa hadanne wife thamai.wena katawath baya na
👌👍👍👍👌👍👍
❤❤❤❤❤❤❤
Are you not dissolving your own stand?I don't see it well enough.
හැමදෙකින්ම බලපොරොත්තු වන ප්‍රමානය හුගාක් දුරට අඩු කලානම් අපි සතුටින් නෙද?
Kohomath hoda minihek wela hitiye naane.sajith mahaththaya ekka keeyak Hari hoyana mission ekaka ne hitiye
හ හා මිනිසුන්ගේ වාමාංශික ප්රගතිශීලී නැබුරුව නැති කරන්න රනිල් රාජපක්ෂ කරන්න ඕන ටික
එහෙනන් ඇයි ඉතින් රනිල්ලා මහින්දලා යහමගට ගන්ඩ හදන්නෙ😂😂😂
අනුර කුමාර කියන කට්ට කෛරාටික වෙට්ට පිත්තල බහුභූතයව යහ මගට ගන්නවට වඩා
මහිය යි රනිල යි සාපේක්ෂව යහමගට ගන්න පහසු නිසා
SL vlog බලන්නත් එපා කරනව මේ පිස්සා.. දේසපාලන ගොට්ටෙක්ව ගෙනල්ලා මේක අප්පිරියා කරන්න එපා
අනෙ ඇත්තදා..උබෙ සඡිත් නායකතුමනී ද මේවා කියන්න කිව්වෙ 😅😅😅😅😅😅😅😅😅😂😂😂😂😂😂😂😂
I do not agree with Rasika. I do what I do because I want to do it and because I enjoy doing it. I really do not care what others think. If this is what you really think why do you go and criticise some people and praise some. Why do you do blogs to change the system in Sri Lanka. Is that because you want to show the world? This is not logical at all.
Then don't watch , simple 😂
He answers this. He said there's no hard and fast rule to think like this, because if everyone starts functioning like this the society might not function this well.
රසිකට මම කොහොමත් කැමති නැ , ඔහුගේ බුරු කථාව කොතරම් සමාජයට අග්තිගාමිද ? ඔහුගේත් නොවනනේ නම් ඔහුට අදාල දෙයක් කරගැසීම නිර්දය ලෙස ඔහු හාස්‍යයට ලක් කළා . ඒ විදිහට සමාජයක් හිතුවොත් ඔක්කොම අනාථ වෙනවා . මේ දැන් තියන්නේ එක තමයි , තම වගකීමේ බර හැල්ලු කළා , ඔහු බුරුවෙක් . ඔයගොල්ලොන්ගේ වැඩ සටහන ඔහුට වැඩක් නැ , බුරුවා වාගේ මොනවා හරි දොඩෝනවා විතරයි . හින අත්වරදකින් බිදෙන එක අතහරින්ඩ් පුළුවන් 'ඒ උනාට වෙන එවුන් හින වලට පයින් ගහලා දාන එක අත හරින්ඩ් බැ . වෙනස් වීම හරි ඒ උනාට හොදින් නරකට වෙනස් වීම අවුලක් විශ්වාසයෙන් අවිස්වාසයට වෙනස් වීම අවුල්. ජේලර් එහෙම හිතන්න ඕනේ එක උගේ වගකීම ., මේකට කිසිම වගකීමක් නැති එකෙක් . මේකාගේ උපදෙස් අංග විකලයි , අංග විකල මේ සමාජයට මේකා මරු එකයි ප්‍රසිද්ද , මේකා ආයේ ගේන්ඩ එපා . ඔයාලගේ ධනාත්මක බාවය මේකා කෑවා . මේකා කාන්තාරේ බුරුවෙක් මුට මොකක් හරි වගකීමක් දුන්නොත් උබලට ඕකවත් දකින්ඩ බැරි වෙයි . කොස්ස බැලන්ස් කරන හැටි දන්නෙත් නැ , ඌ කිවේ කොස්ස එහාට යද්දී අත මෙහෙට කරන්ඩ ඕනේ කියලා . අම්මෝ කොස්ස එහාට යද්දී අතත් එහෙටමයි යවන්ඩ ඕනේ . බුරු යකෙක් . ලේබල් ගැහිම විතරයි ධන . දුරාවලිය
Emotionally blackmail una netha 😅
ඔයා හිතන්නේ බුරුවා වාගේ වැඩ නිසා මට හිත රිදුනා කියලද ? උබේ ලෙඩේට බෙහෙත් ගන්න ගියාම ඩොකාට මේක මගේ ලෙඩක් නොවේ , මුට මොනා උනාට මොකද කියලා හිතියන් ., කිවේ කොස්ස එහාට යද්දී අත මෙහෙට කරන්ඩ ඕනේ කියලා @@InventerCAD
තමන් විතරක් හරි කියලම හිතන්න එපා උගෙනුත් ගන්න දෙයක් තියෙන්න පුළුවන්
කොස්සේ කතාව නම් මටත් ප්‍රශ්නයක්.