Lakai Sikai - News Room | ලකයි සිකයි - නිව්ස් රූම් l Monthly Special 😍

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • Director & Script - Lakmal Weerasiri (ලකා)
    DOP - Madawa Kamalasiri
    AD - Sandun Wimalarathna
    Costume - Kasun Chanuka
    Makeup - Rangana Thilakawardhana
    Production - Kanishka Athukorala l Sanjaya Bandara
    Accountant - Shiraz Merza
    Line Producer - Shan Arosha (සිකා)
    Executive Producer - Shalika Nadeeshani
    Cast - Lakmal Weerasiri (ලකා) | Shan Arosha (සිකා) | Kanishka Athukorala | Sanjaya Bandara l Tharanga Bandara l Nawanjana Nimashi l Tharushi Himaya
    Technical Crew _Epic 84
    Special Thanking
    Dammika Ranasinghe - Samanala Denuma Education
    Majer Ajith Disanayaka - Katunayaka
    Post Production
    Editing - Madawa Kamalasiri | Pathum Sandaruwan | Lakmal Weerasiri (ලකා)
    Motion Graphics & VFX - Pathum Sandaruwan
    Colour Grading & Artwork - Sachindu D Perera
    Subtitle - Lahiru Wedipularachchi - Sky Sri Web Productions
    Digital Consultant - Sajeewa Dissanayaka
    #LakaiSikai #srilankancomedy #newsroom

ความคิดเห็น • 1.8K

  • @RANTHARUSOYSA250
    @RANTHARUSOYSA250 หลายเดือนก่อน +573

    හිරු, දෙරණ මාධ්‍ය කාලාකණ්ණින් ට උපහාර යක් ම වේවා 😂
    දැනට YOU TUBE එකේ ඉන්න හොඳම SCRIPT WRITER තමයි ලකා ❤❤
    ඉතාම වැදගත් කාලෝචිත නිර්මාණය ක් ❤ආදරෙයි ලකා සිකා ❤❤❤

    • @sandaruhasintha7552
      @sandaruhasintha7552 หลายเดือนก่อน +23

      එතකොට සිරස සියත අපක්ෂපාතීව කියනවද 😂😂😂😂

    • @amilasrimaalgamage9164
      @amilasrimaalgamage9164 หลายเดือนก่อน

      ​@@sandaruhasintha7552වැඩිය හිතන්නෙපා. එක්කෝ මු දාර ජෙප්පෙක්. එක්කෝ සජියගේ පොප්සියෙක්. එක්කෝ සිරසේ ලැට් හෝදන ලැට් බෝයි කෙනෙක්.

    • @prasadmadushanka4834
      @prasadmadushanka4834 หลายเดือนก่อน

      ​@@sandaruhasintha7552 ඒකේ යන්නේ මේ කාලේ රැල්ල නිසා ඊවා සෝක්

    • @sajithadissanayaka4137
      @sajithadissanayaka4137 หลายเดือนก่อน

      ​@@sandaruhasintha7552ඔව්
      උඹ කඩේ ගියාට

    • @user-vb1ew2rp4w
      @user-vb1ew2rp4w หลายเดือนก่อน +8

      😂😂😂😂😂😂

  • @thanurabandara342
    @thanurabandara342 หลายเดือนก่อน +200

    Film එකක් කරපියව්❤️නම ගිය actors ලත් comadey කියල කුනුහරප කිකිය වැලලෙද්දි උබල උන්ටත් ප්‍රහසනේ උගන්නනව බං....ඇත්තටම acting next level බොලාගෙ.❤❤❤

  • @chathurangalakmal-gn3uw
    @chathurangalakmal-gn3uw หลายเดือนก่อน +261

    ඒක්නම් දීලා තියෙනවා මාද්‍යට රෙද්දේ රෙවෙන්නම😂😂😂 ජයවේවා ලකයි සිකයි❤

    • @nimalgunasekera6138
      @nimalgunasekera6138 หลายเดือนก่อน +2

      ❤❤❤❤👍👍👍👍💯💯💯💯💯💯💯💯💯💯

    • @RuwanRuwan-ks4qs
      @RuwanRuwan-ks4qs หลายเดือนก่อน

      සුපිරි එකෙන්ම

    • @saranganayanajith5359
      @saranganayanajith5359 12 วันที่ผ่านมา

      😂

  • @isharasampath
    @isharasampath หลายเดือนก่อน +91

    ලංකාවෙ ජඩ මාධ්‍ය වලට සුපිරි කනේ පාරක්. නියමයි!!

  • @harshanapradeep9622
    @harshanapradeep9622 หลายเดือนก่อน +456

    ඇත්තමයි අද නම් මට පුද්ගලිකව ලොකු සතුටක් දැනුනා .. රටේ මිනිස්සුන්ට ලොකු පනිවිඩයක්.. ඇත්තටම මරැ

    • @nimalgunasekera6138
      @nimalgunasekera6138 หลายเดือนก่อน +5

      ❤❤❤🙏🙏🙏👍💯

    • @luckylover1848
      @luckylover1848 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන්ම

    • @thakshiladesilva6763
      @thakshiladesilva6763 23 วันที่ผ่านมา

      th-cam.com/video/wshFhDQ7MTk/w-d-xo.htmlsi=JXG24TYO3fCxEgG5

    • @tarachchilagechandimal3332
      @tarachchilagechandimal3332 19 วันที่ผ่านมา

      මිනිස්සුන්ට කියන්න ඔින සුද්ද සිංහලෙන්ම කිවුවා

  • @kvamila5826
    @kvamila5826 หลายเดือนก่อน +47

    Talk නම් Talk
    Acting නම් Acting
    Comedy නම් Comedy
    උඹල මාර වැඩ්ඩො බං.. 👌👌👌

  • @dilipdominic6580
    @dilipdominic6580 หลายเดือนก่อน +252

    කොන්ද පන තියෙන එකටනම් පට්ට සතුටුයි great 💐

    • @nimalgunasekera6138
      @nimalgunasekera6138 หลายเดือนก่อน +2

      ❤❤❤😂😂😂🙏🙏👍💯

    • @Travel_with_jerry
      @Travel_with_jerry หลายเดือนก่อน +2

      එකෙන්ම

    • @user-hc2us3vp2o
      @user-hc2us3vp2o หลายเดือนก่อน

      කොන්ද පණ තියෙන නිසාද එදා මෝඩාභිමානී එකේ තමන්ගේ ආගමට අපහස කරද්දී හීනාවෙවී හිටියේ

    • @PasinduLakmal-xp7wq
      @PasinduLakmal-xp7wq หลายเดือนก่อน

      ​@@user-hc2us3vp2o ඒකෙ එක සීන් එකක් විතරක් නෙමේ බොසා තිබ්බේ තව කන්ටෙන්‍ට් තිබ්බ

  • @nsbalasuriya
    @nsbalasuriya หลายเดือนก่อน +34

    වදින්න ඕන තැන් වලට ලෙසටම වද්දන මේවා තමා සුපිරි ස්ක්‍රිප්ට් ! 🎉❤

  • @MrSleeping
    @MrSleeping หลายเดือนก่อน +481

    ච්මුදිත බලන්නම ඕනි එකක් 🤣🤣🤣🤣🤣🤣

    • @chamara4833
      @chamara4833 หลายเดือนก่อน +39

      හිරැ දෙරණ සැබෑ මජර තත්ත්වය ඕකයි

    • @mauricedemel6142
      @mauricedemel6142 หลายเดือนก่อน

      😀😃😄😆😅🤣🥲🥲😅😅😅🤣🥲

    • @kavindubandara7172
      @kavindubandara7172 หลายเดือนก่อน +16

      ඔව් ඔව්

    • @user-nx6cg5bi2f
      @user-nx6cg5bi2f หลายเดือนก่อน +6

      😍😘😚❤❤❤❤❤❤

    • @dhanuskalakmal248
      @dhanuskalakmal248 หลายเดือนก่อน +2

      බලයිද

  • @pasindutharuka4034
    @pasindutharuka4034 หลายเดือนก่อน +19

    ලකයි සිකා...මහ උන්ට දැනෙන්න රිදෙන්න දීල තියෙනව..ඇත්තටම වැදගත්,❤❤

  • @supunmadusanka6315
    @supunmadusanka6315 หลายเดือนก่อน +402

    ලකාට තරම් හොඳට ස්ක්‍රිප්ට් ලියන්න පුලුවන් එකෙක් youtube එකේ නැහැ ❤

    • @manolivera4813
      @manolivera4813 หลายเดือนก่อน +15

      ඇයි බ්ලොක් ඇන්ඩ් ඩීනෝ 🥴❤❤✌️

    • @gagulneranjana7853
      @gagulneranjana7853 หลายเดือนก่อน

      ​@@manolivera4813 ඇයි *නටකෝ* අංකම එකක් උන් නම්😍💥

    • @udiya988
      @udiya988 หลายเดือนก่อน +1

      ඉන්නවා

    • @madhu3565
      @madhu3565 หลายเดือนก่อน +2

      Etta ❤

    • @dushanfernando9292
      @dushanfernando9292 หลายเดือนก่อน +3

      Sirilageth dan chater

  • @achala.priyanka
    @achala.priyanka หลายเดือนก่อน +9

    Sell-X කියන්නේ දකුණට තියෙන සුපිරිම Computer Store එක, හැමදේම එකම තැනකින් සුපිරියට කර ගන්න නම් Sell X ම තමයි. 🔥

  • @LRPDasun
    @LRPDasun หลายเดือนก่อน +446

    ලකාගේ act වලට පිස්සු වැටිල ඉන්න සෙට් එක මේ කොනට
    ජයවේවා ලකා සිකා ❤

    • @SLVAAG
      @SLVAAG หลายเดือนก่อน

      th-cam.com/users/shorts8lowK9S5bdM?feature=share

    • @yumalpasindu8835
      @yumalpasindu8835 หลายเดือนก่อน +8

      කොන කෝ❤❤❤

    • @user-yp8gk6vk9x
      @user-yp8gk6vk9x หลายเดือนก่อน

      @@yumalpasindu8835කපලා 🤓

    • @janejane1276
      @janejane1276 หลายเดือนก่อน +5

      ලකාව මන් හම්බෙලත් තියනව සුපිරි පොරක්

    • @user-qp8ln9ee4o
      @user-qp8ln9ee4o หลายเดือนก่อน +3

      mama nam ithim sika thama

  • @ThaRindu005
    @ThaRindu005 หลายเดือนก่อน +43

    Media කාරයොන්ට හොද වැඩේ හිරු එකට කනෙ පහරක්😂😅

  • @janakashamila1805
    @janakashamila1805 หลายเดือนก่อน +242

    මාද්‍ය කාලකන්නින්ට ඉතාම වටිනා වීඩියෝවක්... Respect 🫣

  • @akilasenavirathna2019
    @akilasenavirathna2019 หลายเดือนก่อน +16

    නිව්ස් කියන කෙල්ලට දීපු punishment එකටනම් ඇග පණ නැති උනා....😂

    • @diliniperera-l1m
      @diliniperera-l1m 23 วันที่ผ่านมา

      E mokkd e seen eka therune nane 😐💔

    • @nima761
      @nima761 18 วันที่ผ่านมา

      ​@@diliniperera-l1m bag එකේ තිබ්බ සතුට පැකට් එක කඩන්න වුන එක 😂

    • @sithilvenuraka2001
      @sithilvenuraka2001 12 วันที่ผ่านมา

      ​@@diliniperera-l1m 😂😂

    • @saranganayanajith5359
      @saranganayanajith5359 12 วันที่ผ่านมา

      😊​@@diliniperera-l1m

  • @rv5378
    @rv5378 หลายเดือนก่อน +127

    මේක නම් හිරු TV එකේ පකයින්ටයි මහා එකා රෙනොටයි දන ගස්සලා පෙන්නන්න එකක් ඕයී 😂😂😂

  • @prasadmadushanka4834
    @prasadmadushanka4834 หลายเดือนก่อน +35

    හිරු දෙරන විතරක් නෙමෙයි ..සිරස සියත කරන්නේත් මේ වගේ තමයි ඒකේ අපි කැමති විදියට කඩේ යන නිසා ඒක සෝක් ...මරු

  • @SENUFASHION-jb8kg
    @SENUFASHION-jb8kg หลายเดือนก่อน +199

    මිනිස්සූ ට දෙයක් තේරුම් ගන්නවනම් මේ විඩියෝ ටිකත් ඇති😊

    • @asithathushan9487
      @asithathushan9487 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්

  • @roshanperera3460
    @roshanperera3460 หลายเดือนก่อน +3

    ලකා…මේක නම් සුපිරි content එකක්, මේක බලල මට උනේ අසිත තවුසට වෙච්ච දේ කොමඩි එකක් නිසා හිනා ගියා මේක තමයි යථාර්ථය කියලා හිතලා ඇඬුවා.

  • @kushanchamal6164
    @kushanchamal6164 หลายเดือนก่อน +77

    හිරු News මතක් උනේ මට විතරද 😂❤

  • @nimmikadananjayalokuwaduge8224
    @nimmikadananjayalokuwaduge8224 หลายเดือนก่อน +14

    වීඩීයෝ එක නම් මරු නිවුස් වල ඇත්තම ටික 😂😂😂
    Sellx බඩු සුපිරි තමා නියමෙට දුවනවා

  • @ChathudSuren-tg1xh
    @ChathudSuren-tg1xh หลายเดือนก่อน +39

    ජඩ මාධ්‍ය අත්දැකීම් සුපිරියටම හොවා දැක්වීමට ස්තූතියි...මිනිස්සු සියලු දේ දනී 🙏

  • @DinalWickramasingha
    @DinalWickramasingha หลายเดือนก่อน +15

    සිකාගෙ අන්තිම act එක මරු😂

  • @yumalpasindu8835
    @yumalpasindu8835 หลายเดือนก่อน +50

    යකෝ මේවනේ ඇඩ් පිස්සු හැදෙනවා ලකෝ❤❤❤

  • @karaokeCNC
    @karaokeCNC หลายเดือนก่อน +12

    මේ වගේ දේවල් වලින්ම විතරයි ප්‍රේක්ෂකයාගේ ඇස් ඇරලා බලන්න හුරුකරවන්න පුළුවන් .ජය වේවා

  • @deepikajayasinghe998
    @deepikajayasinghe998 หลายเดือนก่อน +68

    සිකාගෙ අඩන voice ek තමා මරු......😂

  • @hasmithahimod
    @hasmithahimod หลายเดือนก่อน +7

    රිදෙන්නම දීලා ජඩ මාධ්‍ය ටිකට 😂❤

  • @kasunperera5967
    @kasunperera5967 หลายเดือนก่อน +121

    මාධ්‍ය සදාචාරය
    රිදෙන්නම දීලා😂😂😂😂

  • @kavindubandara7172
    @kavindubandara7172 หลายเดือนก่อน +7

    රටේ ජඩ මාධ්‍යවල අමු හෙලුව සුපිරියට පෙන්නලා තියෙනවා ජයවේවා ලකයි සිකයි 👍👍

  • @buddhikaishan2250
    @buddhikaishan2250 หลายเดือนก่อน +36

    Sell-X Computers & ලකයි සිකයි Best Combination Ever... පට්ට... මරු.. ලංකාවෙ හොදම Computer Store එක හොදම YT චැනල් එකකුත් එක්ක... මරු..

  • @VHPNR
    @VHPNR หลายเดือนก่อน +30

    ලංකාවෙ ජඩමාධ්‍ය වල නිරුවත එළියට දැම්මා. ගැම්මක් තමා.ඉස්සරහටත් මේ වගේ පට්ට creative නිර්මාණ කරන්න..❤️
    ජය වේවා lakai sikai..❤️‍🩹❤️‍🩹

  • @maher_max
    @maher_max หลายเดือนก่อน +54

    මාසෙකටම එකයි 📽️❤ එකත් *Sell-x* එක්ක සුපිරියක් 🔥✨ මරු *ලකයි* *සිකයි* 💯

    • @user-tr6pg1ke2o
      @user-tr6pg1ke2o หลายเดือนก่อน +2

      ❤️

    • @User-v9v8k
      @User-v9v8k หลายเดือนก่อน

      💻🖨️⌨️🖥️🖱️❤💻🖥️🖱️⌨️🖨️ #Sell-X computers #mahir_max

    • @User-v9v8k
      @User-v9v8k หลายเดือนก่อน +2

      💻🖥️⌨️🖨️🖱️

    • @Use4336
      @Use4336 หลายเดือนก่อน +2

      #LakaiSikai #SellXcomputers

  • @Bandara.14
    @Bandara.14 หลายเดือนก่อน +11

    මරේ මරු ඒකනම් දීලා තියෙනවා ඇඬෙන්නම......😂😂😂😂😂🎉❤

  • @sandunabenayaka4732
    @sandunabenayaka4732 หลายเดือนก่อน +30

    දෙන එක දෙනව චමුදිත වගේ කාලකන්නන්ගෙ රෙදි ගැලවෙන්න 😂

    • @sesco297
      @sesco297 หลายเดือนก่อน

      චමුදිත කියන්නේ කෝට් සූට් ඇදගත්තූ පබයෙක් නේ. වෙනසකට තියෙන්නේ වෙලේ ඉන්න පබයට කතා කරන්න බෑ. චනමුදිත පබයට කතා කරන්න පුලුවන්. ඒත් දෙන්නම අදින්නේ එකම කෝට් සූට් එක. සල්ලී වලට හැම දේම.

  • @gayanthaamila4777
    @gayanthaamila4777 หลายเดือนก่อน +5

    උඹලා දෙන්නා නම් දෙනවා අයියේ මේ රටේ හරක් සෙට් එකට නියමෙටම තේරෙන්න හොඳ පණිවුඩයක්.මෙහෙම කියලත් තේරෙන්නෙ නැත්තම් අමු හරක්.උඹලගේ Script නම් මරු...❤️

  • @Sg__music6134
    @Sg__music6134 หลายเดือนก่อน +115

    ලකයි සිකයි ගෙ හැම විඩියෝ එකක්ම දාපු ගමන් බලන අය කෝ බලමූ ❤🔥

  • @Thyaga_Rashmitha
    @Thyaga_Rashmitha หลายเดือนก่อน +13

    මේක බලන රෙනෝ & දිලිත් 🥲

  • @samanthaprabath7644
    @samanthaprabath7644 หลายเดือนก่อน +87

    හිරු දෙරන බලපල්ල තොපේ හෙලුව

  • @hudsonanuhas3968
    @hudsonanuhas3968 หลายเดือนก่อน +9

    හිරු දෙරණ 😂 ගූ චමුදීතයා බලපන් සුපිරියට දීලා තියෙනවා 😂😂😂

  • @user-fn8rh1vk9o
    @user-fn8rh1vk9o หลายเดือนก่อน +62

    ලකයි සිකයි ප්‍රේක්ෂකයො මේ පැත්තට ❤❤❤

  • @SIKELENAX
    @SIKELENAX หลายเดือนก่อน +4

    ඒක දීල හැම හැමෝටම දැනෙන්න.මේවා ඇත්ත සිදිධි කියල දන්නෝ දනිති😂 වටේම ගහල 😂

  • @user-tx5rm5vc4m
    @user-tx5rm5vc4m หลายเดือนก่อน +25

    ලකයි සිකයි sellx එකත් එක්ක මේ කරපු වැඩේ නම් පට්ටයි.

  • @dinukachamaraabeyrathna1306
    @dinukachamaraabeyrathna1306 หลายเดือนก่อน +3

    මේක ඇත්තටම හිනා වෙන්න ඕනෙ එකක් නෙවෙයි කෑගහලා අඩන්න ඕනෙ කතාවක්. මිනිස්සුන්ට මේවා බලලාවත් තේරුනොත් ලොකු දෙයක්.

  • @kasun441
    @kasun441 หลายเดือนก่อน +120

    වීඩියෝ එකක් දානකන් බලන් ඉන්න සෙට් 1 කෝ.ලයික් කරමු❤

  • @videosawana2776
    @videosawana2776 หลายเดือนก่อน +11

    එක නම් හොඩට ම උදරයී ඇ ❤️ උදරෙන් ම දිලා❤️

    • @nuwanbuddika5371
      @nuwanbuddika5371 หลายเดือนก่อน +1

      nanngi sathuta genawada?

  • @Sinduappuhami
    @Sinduappuhami หลายเดือนก่อน +44

    නංගිට ඇගට ආපු නැති එක දෙන්න ලොක්කා කතාකරනවා....😂😂😂😂😂😂

  • @TharakaRanasinghe
    @TharakaRanasinghe 24 วันที่ผ่านมา +1

    එක ගලෙන් කුරුල්ලෝ දෙන්නයි කිවිවෙි ඉස්සර....!! දැන් දහයයි..... පහලොවයි....!!! එල ඈ........!!!!!!

  • @alone-h7o
    @alone-h7o หลายเดือนก่อน +30

    Match එක බල බලා ඉද්දි වීඩියෝ එක දැක්කෙ ✌️😁❤

    • @chanakawimarshana5955
      @chanakawimarshana5955 หลายเดือนก่อน

      එක ලෙසටම කෑවා 😂😅😊

  • @luckylover1848
    @luckylover1848 หลายเดือนก่อน +6

    හිරු Tv රෙනෝද සිල්වා..😂
    දෙරණ දිලිත් ජයවීර...😂
    පජාත චමුදිත සමරවික්‍රම...😂
    මේං තොපෙ හෙලුවැල්ල එළියේ 😂😂

  • @sarathkumarasiri1924
    @sarathkumarasiri1924 หลายเดือนก่อน +31

    කන හරහා මොළයට. තේරුම් ගන්නවානම් මේ ටිකත් ඇති මේපාර වෙනස් වෙන්න..

  • @tharangaindunil1743
    @tharangaindunil1743 หลายเดือนก่อน +8

    මාධ්‍ය ගණිකාවක්ට උපහාරයක් වේවා..

  • @NiroshanBandara-s9y
    @NiroshanBandara-s9y หลายเดือนก่อน +41

    දාපු ගමන්ම ආවා ඔන්න

  • @brother_gaming_1
    @brother_gaming_1 หลายเดือนก่อน +2

    ටීවි චැනල් කාරයන්ට බඩ යන්ඩ දීලා😁

  • @sandanalaal7507
    @sandanalaal7507 หลายเดือนก่อน +28

    පුද්ගලික mediya වල නිරුවත...

    • @Aqualeads_lk
      @Aqualeads_lk หลายเดือนก่อน

      රජයේ ඒවත් එහෙම තමයි
      රූපවාහිනිය ITN

  • @Bro.me.
    @Bro.me. หลายเดือนก่อน +5

    අර කක්කා චමුදිතටයි රෙනෝටයි මේක පෙන්නහංකො කවුරුහරි😅

  • @HimalJayamanne
    @HimalJayamanne หลายเดือนก่อน +11

    අන්තිම ටික මරු.ආදරෙයි sellx + ලකයි සිකයි
    ට්‍රැක පනිනවා ඒක අතාල් sellx මරු ආ

  • @pinkpenther7483
    @pinkpenther7483 หลายเดือนก่อน +3

    ගෑනු කොහෙන් හරි බේරෙනවා..කොල්ලෝ ඇත්තටම පව්🥲

  • @ayeshagamage9075
    @ayeshagamage9075 หลายเดือนก่อน +15

    සුපිරි වැඩක් ලකයි සිකයි. Sellx කවදත් number one..❤

  • @PasanMahisanda-yc8xc
    @PasanMahisanda-yc8xc หลายเดือนก่อน +2

    ලකා සිකා අයියලා දෙපල වෙත 😁 සිරා කතාව නම් උඹලා දෙන්නත් ගේමක් ගහන්, තව මනුස්සයෙක්ගේ වැඩකට උවමනා වෙන තැනකුත් රටට ප්‍රසිද්ධ කරලා, විවිධ ක්ෂේත්‍රයන් වල අමුම අමු නිරුවත මහජනතාවට හෙළි කරලා මිනිස්සුන්ටත් සුපිරි ආතල් එකක් දෙන මරුම මරු ඩබලක් උඹලා දෙන්නා 💓 සුපිරියි ✌️ ජයවේවා 👏

  • @dineshgunarathna6767
    @dineshgunarathna6767 หลายเดือนก่อน +15

    හිරු... දෙරණ...😂

  • @urdefender1680
    @urdefender1680 หลายเดือนก่อน +3

    හිරු දෙරණ මාධ්‍ය හා මාධ්‍යවේදීන්ට රිදෙන්නම දීලා තියනවා.... ලකයි සිකයි ගේ තවත් සුපිරි episode එකක්.... නියමය් first-class

  • @nishanthatv2390
    @nishanthatv2390 หลายเดือนก่อน +11

    එකනම් දිලා තියෙනවා සුපිරියටම 😂😂😂

  • @sandyakumari2691
    @sandyakumari2691 หลายเดือนก่อน +3

    ලකයි සිකයි එක්ක Sell X හොද එකතුවක් ❤️❤️ හැමදාමත් Sell X තමයි No 01..👍❤️

  • @dilrubhagya4835
    @dilrubhagya4835 หลายเดือนก่อน +8

    Sell-X ලංකාවෙ best computer store එක.👏. well done ලකා& සිකා.🤝..මොන වැඩේ කරත් රිදෙන්නම දෙනවා.proud of sell-X team ✌️🎉❤

  • @DiloSrilanka
    @DiloSrilanka หลายเดือนก่อน +5

    රටේ ඉන්න මොඩ මිනිස්සුන්ට මෙහෙම හරි මේ පනිවිඩ යන එක මරූ

  • @NuwanChandima-y5s
    @NuwanChandima-y5s หลายเดือนก่อน +18

    ලංකාවේ 🇱🇰 ඉන්නකොටත් මාසෙකට දෙතුන් වතාවක් ගියපූ තැන sellx එක

  • @BES430
    @BES430 หลายเดือนก่อน +2

    බිංදු බොතලෙගම vidio ekakt gann ..❤supuri චරිතයක් තමා... ලකාගෙ අවදානය පිණිසයි..❤❤❤

  • @gayansadaruwan5068
    @gayansadaruwan5068 หลายเดือนก่อน +11

    දැකපු ගමන් ආවේ, ලකයි සිකයි ඒක සුපිරි. ගැම්මක් sell-X ❤️

  • @madushankathushan9882
    @madushankathushan9882 หลายเดือนก่อน +3

    ඒකනම් දීලා තියනවා ලංකාවෙ #කේ මාධ්‍යවලට රෙද්දෙ රෙවෙන්නම.. අමු අමුවෙම මුන්ගෙ රෙදි ගැලෙව්වට උබලට ජය වේවා ලකෝ සිකෝ...

  • @user-fn8rh1vk9o
    @user-fn8rh1vk9o หลายเดือนก่อน +18

    දැනට views 25000 යි i ඊට වැඩි view ඔක්කොම මේ පැත්තට ❤❤❤❤

  • @nirmalpramodya5066
    @nirmalpramodya5066 หลายเดือนก่อน +3

    මේකත් සුපිරියක් 👌❤️🔥
    සිරි ලංකාවෙ සමහර chanelවල සැබෑම නිරැවත මෙහෙම පෙන්නපු එක හොදයි මේක බලලවත් අපේ ම්නිස්සු ඇත්ත තේරැම් ගත්තොත් හොදයි 🙂 ලකයි සිකයි ඔයාලගෙ contents 👌❤️🔥
    ඔයාල සෙට් එකේම acting fantastic 👌❤️🔥 මේකත් අනිවාම trending 1 වෙන්නම ඕනි සුපිරියක් 👌❤️🔥

  • @YohandeYohan
    @YohandeYohan หลายเดือนก่อน +17

    Computers නම් ඉතින් sellx තමයි.සුපිරි ලකයි සිකයි ආදරෙයි

  • @TharinduGunasekara16
    @TharinduGunasekara16 หลายเดือนก่อน +3

    සතුට අර පොඩි පැකට් එක හෑන්ඩ් බෑග් එකේ නැද්ද අහනවා 🤣🤣🤣👌💔

  • @user-yi8lm5pg6c
    @user-yi8lm5pg6c หลายเดือนก่อน +6

    අන්තිම ටික මරු.ආදරෙයි sellx + ලකයි සිකයි ට්‍රැක පනිනවා ඒක අතාල් sellx මරු ආ ❤❤🎉

  • @anuradhamadushani186
    @anuradhamadushani186 หลายเดือนก่อน +8

    ලකයි සිකයි News room
    ලෝචිගේ හංසමාලි ටීච
    ජනා ප්‍රියාගේ බීලි කොක්ක
    ජන්දය ලග ලග තියාගෙන කන ඇස හරහා මොලයට...
    Superb
    👍👍👍👍

  • @hashinidulanga5646
    @hashinidulanga5646 หลายเดือนก่อน +8

    sellx නම් ඉතින් අහන්න දෙයක් නෑ.මේක නම් අති සුපිරියක්.❤❤

  • @HasiyaGunasekara
    @HasiyaGunasekara หลายเดือนก่อน +4

    ඇයි දන්නෙ නෑනේ සර් ලොක්ක කතා කරේ
    නංගිට ඇගට ආවේ නැති එක දෙන්න කතා කරනවා 😂😂😅

  • @ruwandonthushara8793
    @ruwandonthushara8793 หลายเดือนก่อน +5

    ඒක නම් රිදෙන්නම දීලා වටේටම 😂😂❤❤

  • @svipgaminglk
    @svipgaminglk หลายเดือนก่อน +2

    හිනා උනාට ඇත්තටම අඩන්නයි ඕන අපි😢💔

  • @nuwanrajapaksha445
    @nuwanrajapaksha445 หลายเดือนก่อน +19

    සුපිරි සුපිරි කියලා කමෙන්ට් දැම්මට බලන එකෙක්ට තේරෙන් නෑ ලකා දෙන යටි අදහස..උඹ "නියම මනුස්සයෙක්" ලකා.. ඒත් උඹ කියන දේවල් තේරුම් ගන්න තරම් මේ රටේ මිනිස්සු සබුද්ධික නෑ..අන්න ඒ ගැන දුකයි..❤️

    • @poojithaindunil2962
      @poojithaindunil2962 หลายเดือนก่อน

      උබ සියල්ල දත් නේ

    • @Venushka97
      @Venushka97 หลายเดือนก่อน

      උබ කොහොමද කියන්නෙ අනිත් මිනිස්සුන්ට මුකුත් තෙරෙන්නෙ නෑ කියලා.

    • @geethnalinda1057
      @geethnalinda1057 หลายเดือนก่อน +1

      ​@@Venushka97ඔබත් ඒ එක් තේරුම් ගත් කෙනෙක් සහෝ.....ඒත් හැමෝම තේරුම් ගන්නෙ නෑ බං 😢😢😢😍😍😍

  • @chamaratharanga2052
    @chamaratharanga2052 หลายเดือนก่อน +2

    සුපිරි...ලොකු ඇත්තක් මිනිස්සුන්ට දැනෙන්න කරලා තියෙනවා ...ජයශ්‍රී ලකයි සිකයි❤️❤️🌺🌺💐🌹🌹

  • @MalakaSilva-t2g
    @MalakaSilva-t2g หลายเดือนก่อน +6

    දාපු ගමන්ම බලන්නෙ මන්.ලකයි සිකයි sellx එකයි කරපු මේ වැඩේ නම් මරු.

  • @ravindinawanjana6293
    @ravindinawanjana6293 หลายเดือนก่อน +2

    ❤❤😂😂😂😂

  • @ashanbuddhika2170
    @ashanbuddhika2170 หลายเดือนก่อน +6

    ජඩ මාධ්‍ය ට උපහාර වේවා........ආදරෙයි ලකා සිකා

  • @shalikaindrajith1262
    @shalikaindrajith1262 หลายเดือนก่อน +1

    You tuber king in sri lanka....all scripts are one step a head...🇭🇲🇭🇲🇱🇰🇱🇰👍👍

  • @PradeepObeysekera
    @PradeepObeysekera หลายเดือนก่อน +6

    සුපිරි video එකක් එනකන් බලන් හිටියෙ.Thank u sellx

  • @gangamlife
    @gangamlife หลายเดือนก่อน +7

    සුපිරියි ලකා අයියේ...❤️❤️❤️

  • @LP-mq8ny
    @LP-mq8ny หลายเดือนก่อน +3

    අපේ හොදම contents තියෙන්නේ ලකයි සිකයි ලගේ පමණයි

  • @dilanasiri794
    @dilanasiri794 หลายเดือนก่อน +3

    ලකය් සිකය් නියමය්...හොද පනිවිඩයක්😊😊😊

  • @english1minutes
    @english1minutes หลายเดือนก่อน +2

    චැනල් වල ඇත්ත තත්වය හරි ආකරයෙන් පැහැදිලි කරාට ස්තූති 🙏 🙏🙏🙏

  • @uvindumathisha
    @uvindumathisha หลายเดือนก่อน +4

    ම්ම්ම් නියමෙට දීලා 😂❤

  • @GayanKawishka-fe7ch
    @GayanKawishka-fe7ch 29 วันที่ผ่านมา +1

    Hiru news වලට උපහාරයක්ම වේවා😂😂

  • @nadeeshcharika
    @nadeeshcharika หลายเดือนก่อน +7

    ගාල්ලෙ අපි කොහොමත් එදා ඉඳන් Sell X එක්ක තමයි ඉතිං. භය නැතුව ඕන කෙනෙකුට Recommend කරන්න පුලුවන් තැනක්. අපේ ආයතනෙ ඔක්කොම pc's හදන්නෙ එයාලා තමයි. පට්ට service එක. ගියාට පස්සෙ ඔයාලටත් ඒකෙ වෙනස තේරෙයි.
    - නදීෂ් -

  • @mihindudananjaya2297
    @mihindudananjaya2297 หลายเดือนก่อน +2

    හිරු දෙරන 😂😂😂

  • @inokagodakanda4385
    @inokagodakanda4385 หลายเดือนก่อน +13

    Sellx කියන්නෙම brand එකක් නේ ඔය දිලා තියෙන්නේ ඇඩෙන්නම නියමයි ලකා & සිකා & Sellx

  • @ShadeMirrorModelingAgency
    @ShadeMirrorModelingAgency หลายเดือนก่อน +2

    අද එකත් වෙනද වගේම ගොඩක් වටිනව.. ආදර්ශයක් එක්ක... ජයෙන් ජය...

  • @nilanthakumar1311
    @nilanthakumar1311 หลายเดือนก่อน +5

    දැන් තමා මට හරියටම තේරුනේ, මොකක්ද, මාධ්‍ය සදාචාරය

  • @ilankaprasad767
    @ilankaprasad767 26 วันที่ผ่านมา +1

    උබලනම් අපේ භාෂාවෙන් කියනවනම් කැ.....ම චරිත සෙට් එකක් බන්... හරියන්න ඔනි හදවතින් මම❤❤❤❤ නියමයි බන්.

  • @JayanihasanthiUdarataralalage
    @JayanihasanthiUdarataralalage หลายเดือนก่อน +6

    අනේ අයියේ ඉක්මනින් අපිට video ඕනී හැමදාමත් ..❤❤