Great video. Well explained. Hoping more videos like this for improve human thinking capacity. Lets work together for changing 0.5% human beings in SL. Thank you so much
I really like this beautiful community, you all are educated decent respectful human beings with great purpose in life. being with you all felt like getting into well air-conditioned room in extremely hot desert. Thank you
me mage first comment eka sir ge video walata dana. ada comment balanakota, lankawa inna thana gana godak duka hithuna. api thama ramu wala kotuwela. sir me danuwath kirim digatama karagena yanna. 0.001% hari wenas widiyata hithanna pelabei. jaya wewa. first civilization eka complete karala itapasse 6 civilization ekata yana gamane sir ge namath thiyei kohedi hari. ❤❤❤❤
An excellent explanation. It brings me to rethink the nature and its behaviour and myths and religious beliefs in a different angle. Thanks sir Commenting from italy 🇮🇹
Quite an explanation as always. It'd be great if you could consider doing a video on social skills encompassing its different facets & how to gain confidence by improving them, especially for introverted folks...
Dear Dr. Ruchira, No argument that you have done wonderful contribution to enhance the thinking proces of our society. But I have some doubts, especially in this video. Please give an opportunity to discuss those issues, for the benefits for the society.
My idea is at this stage scientically we can explain only quantum domain incidents because all physics principles are build up using the concept of "nothing can go faster than light speed". Hence at this stage we cannot explain non local domain incidents. In this domain current physics principles are not valid. After refining science in the future I believe we will be able to explain non local incidents too.
Obathuma hema video ekakma start karanakota API lokuwata balaporottu thiyagena ahagena innawa ape wedath padu karagena..balanakota kandak vililala mee patiyek weduwa wage
Hi, Good afternoon Sir, Can you also add a presentation to your video,so that we can circulate the intelligance in simple written forms,translate in to many languages etc.
ලංකාවේ විද්‍යාඥ්‍යයෙක් මෙහෙම පැහැදිලි කිරීම හරිම පරිස්සමෙන් කරපු ඉතා වටිනා වීඩියෝවක් ... සාමාන්‍යෙන් මටත් දැනිච්ච දෙයක් තමයි සාම්ප්‍රදායික මත තරයේ විශ්වාස කරන අයගේ ප්‍රධාන ලක්ෂනයක් තමයි මොකක් ඇහුවත් තමන් සබ්බ සක්ලමනාවම දන්නා සේ කතා කිරීම . හැබැයි විද්‍යාඥ්‍යෙක් වැනි කෙනෙක් ගේ කැපී පෙනන කාරනයක් තමයි යමක් දන්නේ නැත්නම් ඒක දන්නේ නැති බව දැනගෙන ඒක දන්නේ නැති බව ප්‍රකාශ කිරීම .. මේකට හරි ලස්සන වචනයකුත් අද ඉගෙන ගත්තා ( epistemic humility ) .
මේක ඔබ කරපු වටිනා වැඩක් ..ස්තූතියි ...
කවුද කිව්වේ මෙතුමා විද්‍යාඥයෙක් කියලා. විද්‍යාඥයෙක් නම් විද්‍යාව වෙනුවෙන් ලබා දීපු දායකත්වය මොකක්ද? අළුතෙන් මොනව හරි සංකල්පයක් හොයාගෙන තියෙනවද? කවුරු හරි පිටරටක මෑන් කෙනෙක් කියපු දෙයක් සිංහලට පරිවර්තනය කරල, තව අතිනුත් බොරු ටිකක් දාලා කියන එක ඇරෙන්න මොනවද මෙතුමා කරලා තියෙන්නේ?
@@TrueSriLankan-dr1yh oya monawada karala tiyenne apith danaganna kamati 🤣🤣🤣
@@TrueSriLankan-dr1yhOya monawda karala thiyenne
@@fav6416 මේ වගේ නිරාගමික හොර උගතුන්ගෙන් වෙන හානිය පෙන්නල දෙන එකම මදිද අනේ.
@@TrueSriLankan-dr1yhඅමු ගවයෙක්
👌👌👌, මම මුස්ලිම්, අනිත් ආගම් ගැනත් අදහසක් තියනවා. මම හිතන්නේ මිනිස්සු විද්‍යාත්මකව හිතන්න කලින්, ආගම් දර්ශන කියලා එක එක දේවල් හදා ගත්තා, ඒ නිසයි විද්‍යාත්මකව මිනිස්සු හිතන්න පටන් ගත්තට පස්සෙ කිසිම ආගමක් බිහිවුනේ නැත්තේ. ඒත් ඒ බොරු තාම පරම්පරාවෙන්ප රම්පරාවට මාරු වෙවී යනවා. හිතලා බලද්දී මේ ඔක්කොම random probability , හොඳ කරන අයට නරක වෙනවා, නරකම කෙනත් සුපිරි ජීවිත ගත කරනවා, ස්වර්ගය, අපාය, නැවත ඉපදීම, කර්මය... මේ ඔක්කොම වචන ටිකක් විතරයි, අමානුශ්ය බලයක් හෝ අපිව පාලනය කරන්න පුළුවන් කිසිම දෙයක් නෑ... සර් කියනවා වගේ මාත් ආසාවෙන් බලන් ඉන්නේ පලමු energy එක කොහොමද ආවේ කියන එක විද්‍යාත්මකව හොයා ගන්නකම් 🙏🙏🙏
👌
ඔය කියන්නෙ නිරාගමික වීමනෙ.නමුත් ඒකෙන් කිසිම දේකට විසදුමක් එන්නෙ නෑ.
ඒක හරියටම කියන්න බෑ. වීගනිසම් වගේ දේවල් ආගම් නමින් නැතත් අලුතෙන් බිහිවුනු ආගම් තමා නේද
@@georgefernando783වීගනිසම් කියන්නෙ ආගමක් නෙවෙයි. වීගන්ස්ලා කරන්නෙ සත්තුන්ට පරිසරයට කරදර නොකර ඉන්න එක විතරයි. පෙරදිග ආභාශයක් ඇති අයට ඒවා ආගම් වගේ පේන්නෙ බෞද්ධ හා ජයින ධර්ම වලත් ඒ වගේ දේ තියෙන නිසා නමුත් වඩා නිවැරදි වෙන්නෙ හින්දු බෞද්ධ ජයින කියන්නෙ ආගම් නොවෙයි කියන එකයි.
👌හදුනාගැනීම සතුටක්. මගේ යාලුවන්ගෙන් මුස්ලිම් අය තමයි වඩාත්ම progressive විදියට විශ්වාසයන් අතහරිමින් යන්නෙ. ඉස්සර කාලෙත් විද්‍යාත්මකව, දාර්ශනිකව ඉතා දියුනු සමාජ තිබුනා පටු විශ්වාස සහ ඇදහිලි නිසා විනාශ උනු. ඒ නිසා අපි ගොඩක් පරිස්සම් වෙන්න ඕන. හොදම උදාහරණයක් ඇෆ්ගනිස්තානය. මගේ online පංතියේ ඉන්නවා ඇෆ්ගනිස්තානයෙ ගෑනුලමයි. එයාලට ඉගෙන ගන්න තහනම්. අතීතයේ ආසියාවේ අධ්‍යාපන කේන්ද්‍රය උනේ ඇෆ්ගනිස්තානය.
සර් වගේ නිහතමානි උගතුන් හරිම අඩුයි. ඔබේ දැනුම සරලව ලෝකයට බෙදලා දෙනවට ඔබතුමාට පිං. ඔබතුමා නිරෝගී සුවයෙන් වැජඹෙමින් තව තවත් ලෝකයට උපරිම සේවාවක් ඉටු කිරීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය නොඅඩුව ලැබේවා කියා ඔබ වටා සිටින බුද්ධිමතුන්ගේ එකම ප්‍රාර්ථනයයි.
හරියට දෙයක් ඉගෙනගත්තු කෙනා බොහෝ විට නිහතමානියි. බාගෙට ඉගෙනගත්තු එවුන් තමා රගන්නේ.
@@danhan7869 නිහතමානී කියලා ඔයා මොකද්ද අදහස් කරන්නේ...
මෙතුමාගේ තියෙන ආකර්ෂණීය කතා විලාශය නිසා එයාට පුළුවන් වෙලා තියෙනවා ප්‍රතිරූපයක් ගොඩ නගා ගන්න. මිනිස්සු හිතන් ඉන්නෙ මෙයා ලංකාවේ ඉන්න විද්‍යා චක්‍රවර්තී කියලා. හැබැයි විද්‍යාවේ මූලික සංකල්ප ගැන හරි හමන් අවබෝධයක් නෑ. කියන කාරණා වල පරස්පර ගොඩයි. බුදු දහම ගැන නම් මේ ලෝකේ දෙයක් දන්නෙ නෑ. මෙයාගේ අනුගාමිකයන්ගෙ රැකවරණය තියෙන නිසා ඉතින් අවුලක් නැතුව චැනල් එක කරගෙන යනවා.
@@TrueSriLankan-dr1yh මෙතුමා ඉදිරිපත් කරන කරුණු කාරනා වල වැරදි පෙන්නලා වීඩියෝ කරන්න ඔබතුමා. අන්න එහෙම දාර්ශනික විවාද වලින් තමයි සමාජයන් දියුණු වෙන්නේ.
මේක බලන්න ඉස්සර වෙලා කමෙන්ට් බැලුවේ ඒවා ගෙන් හිතුනා ආගම් වලට පහරක් වැදුනා ද කියලා වීඩියෝ එක බැලුවට පස්සෙ තේරුම් ගියේ එහෙම දෙයක් කියලා නැ කියලා
බුදු දහම නම් කියන්නෙ ප්‍රශ්න කරන්න කියලා , කර්මය පුනර්භවය වගේ දේවල් කිසිසේත්ම භෞතික ව පැහැදිලි කරන්න බෑ කියලා අවබෝධයෙන් තේරුම් ගන්න ඕන කියලා
මං අහල තියෙන ව කිරන පරාසයන් වගේ තියෙන ජීවීන් තාක්ෂණික කැමරා වලින් හොයාගෙන තියෙන ව කියලා ඒක ගැන කිව්වොත් අදහසක් වටිනව 🎉
පුස්තකාලයක් කියෙවුවා වාගේ ඔබ තුමාගේ දෙශනයට සවන් දුන්නාම
17:47 බුද්ධ ධර්මය මූලික වශයෙන් අනුගමනය කරන්න ප්‍රධාන කාරණා පහක් පිළිගන්න ඕන කියලා මෙතුමා කියනවා. මේක වැරදියි. මෙතුමා බුදු දහම ගැන කියන්න කට ඇරියොත් පචයක් අත ඇරල තමයි නවතින්නේ.
මෙතුමාට බුදු දහම ගැන තියෙන්නේ බොහොම මතුපිට කියවීමක්. ඇත්තටම සූත්‍ර දේශනා කියවලා කතා කරනවා වෙනුවට මෙතුමා කරන්නේ බුදු දහම කියල තමන් හිතාගෙන ඉන්න විකාර කියවන එක. මෙතුමාගේ නිරාගමික ගෝල බාලයින්ටත් ඉතින් හොඳ පල්ලම.
එන්න අපි පුස්තකාලය ට ගිහින් පොත් කියවන එක නවත්තලා මෙතුමාගෙ දේශන අහමු.
පුස්තකාලය ම කියෙව්වා වගේලු
ඒක උපරිමම
ඔබ ගෙ වැඩ සටහන් ඉතාමත් ම ඉහළයි.
අපගෙ ගෞරවාදරය !
[අමෙරිකානු canada ලාංකික බහුතරයක් වෙනුවෙනි ]
මේ වගේ videos දානවා කියන්නේ දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක් ❤
ඇත්ත 😅
මෙතුමාට බුදු දහම ගැන තියෙන්නේ බොහොම මතුපිට කියවීමක්. ඇත්තටම සූත්‍ර දේශනා කියවලා කතා කරනවා වෙනුවට මෙතුමා කරන්නේ බුදු දහම කියල තමන් හිතාගෙන ඉන්න විකාර කියවන එක. මෙතුමාගේ නිරාගමික ගෝල බාලයින්ටත් ඉතින් හොඳ පල්ලම.
@@TrueSriLankan-dr1yh අහෝ තවත් ජීවිතයක්😂😂😂
@@TrueSriLankan-dr1yhමෙයා පව් නේද
හොද පැහැදිලි කිරීමක්. බොහෝ දෙනා හිතාගෙන ඉන්නෙ විද්‍යාවෙන් ඔප්පු කරල නැත්නම් එහෙම දේවල් නෑ කියල. විද්‍යාව ඉදිරියේදී වෙනස් වෙවී අලුත් දේවල් සොයා ගනු ඇත 😊
ඔබතුමාගේ අදහස් ලෝකය නිවැරදිවම දකින්නට කැමති අයට දිරිගැන්වීමක්. ඔබට ස්තුතිය පුද කරමි බුදු සරනයි. ඉදිරියටත් මේ වගේ වැදගත් සාකච්ඡා ගෙන එන්න.
ඔබ තුමාගේ පැහැදිලි කිරීම ඉතා අගය ක්‍රරමි. නිසි අවබෝධයක් නොමැති කම නිසා මිනිසුන් මන්මුලා වෙලා ඒ මගින් ආගමික හා වෙනත් ව්‍යාපාර මිනිසුන් තව තවත් දුගී බවට පත් වෙනවා කරුනාකර සරල පැහැදිලි කරන්නේනම් ඉතා අගය කරමි.
සමාජයේ ප්‍රසශ්ත දියුණුවක් වෙනුවෙන් කෙරුණු විෂිශ්ඨ පදනම් බරිත පැහැදිලි කිරීමක්....විවෘත මනසකින් ලෝකය දකිමු...රුචිර මහතාට ප්‍රණාමය ....🙏
සර් පුලුවන් නම් A/L Maths Subjects ගැන vedio series එකක් කරන්නකො සර්ට ලොකු සන්කල්ප සරලව පැහැදිලි කරන්න පුලුවන්..... ඒක නිසා ඒක ලමයින්ට ගොඩක් උදව් වෙයි 👌
⚡❤️
ඒක නම් ඇත්ත ප්‍රොෆෙසර්.... ගොඩාක් ලමයි තියරි එක ඔලුවට දාගන්නව අඩුයි..
ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක් ..ස්තූතියි සර්
බොහොම ස්තූතියි සර් ජීවිතයට අලුත් දෙයක් කියා දුන්නට සර්ටත් පවුලේ සැමටත් තෙරුවන් සරණයි ❤❤❤❤
දැන් අපේ බෞද්ධයෝ රෙදි උස්සගෙන විරෝධය දක්වාවි.ඔබගේ පැහැදිලි කිරීම අති විශිෂ්ඨයි.
ඔයා…මෙතුමා මෙච්චර සරලව පැහැදිලිව කියලා තියෙන දේ හරියට තේරුම් ගෙන නෑ..
අනේ මොකටද, බෞද්ධ ප්‍රතිපදාව way of living එකක්, සතුටින් ඉන්න තියෙන doctrine එකක්( හරියට කරනවනං). මෙතුමාගෙ පැහැදිලි කිරීමෙන් ඊට දශමෙක චෝදනාවක් එල්ල වෙන්නෙත් නැහැ. කාටවත් ඒ ප්‍රතිපදාවට පදනමක් සහිතව චෝදනාවක් කරන්නත් බැහැ😅.
හැබැයි මෙච්චර වටින කතාවක් අහං ඉඳලත් අරුන්ට වදිනන ඇති, එයාල ඇවිස්සෙන්න ඇති කියලා නම් හිතුනේ, ඔබේ මනස කොච්චර දුක්ඛිත තත්වයකද පවතින්නේ කියලා හොයා බැලුවොත් ඒක ඔබේම යහපතට හේතුවෙයි
බෞද්ධයන් මෝඩයන් නොවෙ.ඔබ බුදු දහම හොදින් ඉගෙන ගන්න. උපතින් බෞද්ධයෝ නෑ. සමාජය පරිහානියට යන දේ අනුමත කරන්න එපා. හිත රිදුනොත් දහස්වර සමාව අයදිනව
බුදු දහමට අභියෝග කරන්න කෙනෙක් මෙතෙක් බිහිවී නෑ. මෙතන පැහැදිලි කරන්නෙ උනෙහන්සේ දේශනා කරපු දශමයක් තේරෙන් විදියට පියවි ඇසින් බැලීමක් විතරයි
ඔයා වෙනත් ආගම කෙනෙක් කියල තේරුම් ගන්න පුළුවන් මේ comment එකෙන්ම, මෙතුමා විග්‍රහ කරන්නෙ මෙතුමාගෙ බුද්ධි මට්ටමෙන්, මෙතුමා කියන නම් දවසින් දවස වෙනස් වෙනව, බුදුරජාණන් වහන්සේ දේශනා කරනව මේ හැම දේම වෙනස් වෙමින් පවතිනව හැම දේම එකවගේ තියෙන්නෙ නෑ කියල, පරිණාම වදය පවා හෙට අලුත් කෙනෙක් හොයාගන්න දෙයකින් වෙනස් වෙනව, මොකද ඩාවින් ගෙ පවා තියරිය ස්‌තිර නෑ, ඉස්සර හොයා ගත්තෙ නැති වායුන් වර්ග දැන් හොයාගෙන, එදාත් මේවගේ හිතල තමන්ගෙ බුද්දිමට්ටමෙන් සංවාද තියපු මිනිස්සු හිටිය, මං මේකෙ ලොකු දෙයක් දකින්නෙ නෑ, තමන්ගෙ chanel එකට මොකක් හරි මතයක් ගොඩ නඟල video එක ප්‍රසිද්ද කරගන්න කරන දෙයක්, දේවියෙක් ඉන්නවද නැද්ද ඒක ගැටළුවක් නෑ, එහෙම හරි මිනිස්සු හරි මාර්ගයෙ යනවනම් එච්චරයි, අඩු ගානෙ මේ මනුස්සය තමන්ම හොයාගත්ත දෙයක් කිව්වනම් සතුටු වෙන්න පුළුවන් අපේ එකෙක් මොකක් හරි හොයාගෙන කියල, එත් වෙන කෙනක් සමාජ ගත කරපු දෙයක් ඔහේ ගිරවෙක් වගේ කියවනව තමන්ට අවබෝධ උනා වගේ, පොතකින් කරුණු අරගෙන තමන්ගෙ බුද්දිමට්ට මෙන් තේරුම් අරන් ඒක තමයි ඇත්ත කියල හිතනව නම් ඒක ගෝං කමක්, දෙවියන් තමයි මේ හැම දේම මැවුවෙ එච්චරයි, ඒ මවපු කෙනාට මේ මනුස්සය කින්ඩිය හිනාවෙලා අපහස කරනව නෙ, කපටි හිනාවෙන් තමයි හැම කුණුගොඩක්ම සමාජ ගත කරන්නෙ,
අහන්න අහන්න දැනුම පිළිබඳව දැනගැනීමට අවශ්‍යයයි.එහි අවසානයක් නැහැ නේද? හොඳ මාතෘකාවකින් දැනුම දුන්නාට ඔබතුමාට බෙහෙවින්ම ස්තූතියි.
මෙතුමාට බුදු දහම ගැන තියෙන ප්‍රාමාණික දැනුම ඉතා අල්පයි. කොහෙන් හරි මොනවා හරි අහුලන් ඇවිත් තමන් හරි විද්වතා කියලා පෙන්නන්න බුදු දහමයි ක්වොන්ටම් භෞතිකයයි තවත් මොනවා හරි දේවල් ගැන තමන්ටවත් නොතේරෙන බහුබූත කියවනවා. ඒවාගේ තියෙන වැරදි පෙන්නපුවම ඒ කමෙන්ට් ඩිලීට් කරල දානවා.
@@TrueSriLankan-dr1yh ඔයා කවුද කියන්නකො පොඩ්ඩක් මොන වගේ වෘත්තික නියැළෙන කෙනෙක්ද 🙂
@@himaldilsara6159 අදාල නැති ප්‍රශ්න අහන්න එපා. මෙයා කියන පච ගැන නම් කතා කරමු වෙන දේවල් නැතුව.
@@TrueSriLankan-dr1yh තමුසෙට මේ මනුස්සයා එක්ක මොකද්දෝ තරහක් තියෙන්නේ, උඹලා වගේ එවුන් හැදෙන්නේ නෑ, කාලෙත් එක්ක නැති වෙලා යනවා ඇරෙන්න.
@@TnM0623 රුචිරගෙ ලැට් එක හෝදන බත් බැලයෙක්.
කරුණු මැනැවින් එකතු කරගෙන අදාළ මාතෘකාවට ලඟාවීම අනර්ගයි ! ඔබතුමාට ජය !
One of the best TH-cam channels I watch... You are building the society sir
මෙතුමා කියන විදිහට විද්‍යාව refine වෙන්නේ නෑ. නිවුටන්ගේ ප්‍රවාදයයි අයින්ස්ටයින්ගේ ප්‍රවාදයයි අහසට පොළව වගේ වෙනස්. විද්‍යාව refine වෙනවා නම් නිවුටන්ගේ ප්‍රවාදය වර්ධනය කරලා අයින්ස්ටයින්ගේ ප්‍රවාදය ගොඩ නගන්න පුළුවන් වෙන්න ඕන. නමුත් එහෙම වෙන්නේ නෑ. විද්‍යාවේ දර්ශනය ගැන ලාවට එහෙන් මෙහෙන් කියවන් ඇවිත් මෙතුමා මෙහෙම පච අත අරිද්දි ඒ පච පෙන්නල දෙන්න ඉන්නේ අතේ ඇඟිලි ගානටත් අඩු පිරිසක් වීම කණගාටුවට කරුණක්.
@@TrueSriLankan-dr1yh obage adyapana sudusukam kiyanana puluwanda danaganda kamati. oba nirnamikawa boru tarka dada mewa vivechanaya karana eka waradi. apita hitenne obata manasika awlak tiyenawa kiyala
@@fav6416 රුචිරගෙ ගෙදර ලැට් එක හෝදන වහල් ඇම්බැට්ටයන්ට ගුරුතුමා දෙන ඕන ගූ ගොඩක් ඉතින් රස කර කර කන්න පුළුවන්.
ඉතා දාර්ශනික විග්‍රහයක්...
ස්තුතියි!
මෙතුමා හිතන් ඉන්නේ බුදු හාමුදුරුවන්ටත් වඩා පොරක් කියලා. ක්වොන්ටම් භෞතිකය ගැන පොර ටෝක් දුන්නට ඒ ගැනත් ඒ තරම් ප්‍රාමාණික දැනුමක් නෑ. බුදු දහම ගැන නම් බාලාංශෙ ළමයෙක් තරම්වත් දන්නෙ නෑ. මට තියෙන ලොකුම කණගාටුව තමයි මෙයා කියන බොරු වලට අවුරුදු 18-20 වගේ පොඩි ළමයි ගොඩක් දෙනා අහු වෙලා ඉන්නේ. ඒ අය හිතන් ඉන්නේ මෙයා මහා දාර්ශනිකයෙක් කියලා.
තනිකර මිත්‍යව
ගොඩක් ස්තුති සර්....ධර්මදේශය චැනල් එකේ ස්වාමින්වහන්සේ මේ පිළිබඳ පැයැදිලි විග්‍රහයක් කරනවා...
ඉතා වටිනා විඩියො එකක්. ඇත්තටම රස වින්ද. හොද පැහැදිලි කිරිමක්. ගොඩාක් වටිනවා. වගෙම කාලොචිතයි. ජය වෙවා. ඔබ තුමාට
ඕනම කරල තිබ්බ වීඩියෝ එකක්. බොහොම ස්තූතියි මහත්මයා. Respect. ❤️🤘🫶
Thank you sir, මෙි කොටස මට open කරගන්න බැරි උන පැහැදිලි කිරිමක් මෙතුවක් කලකට, දැං දන්නවා කතාව. ❤️
අදත් රසවත් මාතෘකාවක්..👍
මෙතුමාගෙ කටු ලෙවකන නිරාගමිකයන්ට නම් රසවත් තමයි.
@@TrueSriLankan-dr1yh ඔයා ඔය තරම්ම ආගමිකයි නම් ඇයි මිනිස්සුන්ට ඔහොම අපහස කරන්නේ..බුදුන් වහන්සේගේ දර්ශනයේ ඒහෙම කරන්න කියලා කියලා තියනවද...ගොඩක් ඔය ආගමිකයි ගගා කියන අය තමයි කරන්න පුලුවන් ඕක්කොම වැරදි කරන්නේ..ඕයාට මතයක් ඉදිරිපත් කිරීම බුද්ධිමත්ව දාරනය කරගන්න බෑ...එක පේන්නේ අපහස කිරීමක් වගේලු ... 🙂
@@thushariwijesiri996 රුචිරට විතරද එතකොට අපහාස කරන්න හොඳ?
@@TrueSriLankan-dr1yh මට තේරෙනවා ඔයාගේ ප්‍රශ්නෙ... ඔයාට සංයමයක් නැහැ ඒකයි ඔයාට ඉදිරිපත් කිරීමක් ඒ විදියට බාර ගන්න බැරුව මෙතුමා අපහස කිරීමක් කරනවා කියලා හිතෙන්නේ...මම කතෝලික, දෙවියන් වහන්සේ ගැනත් කියනවා එහෙනම් මමත් ඔයා වගේ කරන්නෝනේ ...ඒත් මට ඒක එහෙම කරන්නෝන දෙයක් නෙමෙයි කොහෙත්ම..
@@TrueSriLankan-dr1yh කොහෙද පකෝ අපහාස කරලා තියෙන්නේ මේ මනුස්සයා? 😂 ඇස් දෙක පුකේ ගහගෙනද ඉන්නේ? 😂
බුදුන් වහන්සේ දේශනා කලේත් කර්ම විෂය අචින්ත්‍යයයි කියල....! බුදු දහම විශ්වීය දර්ශනයක්....විද්‍යාව තවම කිරි සප්පයෙක්...🙏
Matath kiyanna thiyennema ekamai.owa me kapedi oppu karanna BA.
ඔබ වැනි බුද්ධි මතුන් රටටම අවශය මොහොතක්.බොහෝ පිරිස් උගත් කුහකයෝ.ඔබ ගැන බොහොම සතුටුයි .
මෙතුමත් උගත් කුහකයෙක් තමයි. බුදු දහමේ කිසිම තැනක ලබ්ධියක් ගැන කියවීමක් හෝ භාවිතාවක් නෑ. මෙයා ඉතින් හැමදාමත් කරේ මේ වගේ බොරු ලබ්බවල් කිය කියා නිරාගමිකයන් ලවා බුදු හාමුදුරුවන්ට අපහාස කරපු එක විතරයි.
@@TrueSriLankan-dr1yh logic එකක් ඉදිරිපත් කරන ඒක අපහස කිරීමක් වෙන්නේ කොහොමද..😂
@@thushariwijesiri996 බුදු දහම තර්කයකට ගෝචර වන්නේ නැත.
@@TrueSriLankan-dr1yhඒහි පස්සිකෝ;
@@chanakaniroshan7380 එව බලව කියන එක තමයි වෙන්න ඕන. රුචිර කරන්නේ පිට ඉඳන් බලන් තමන්ගේ හිතළු කියන එක.
මේ video එක full බලන්නත් මිනිස් හිතේ මධ්‍යස්ථ බවක් තියෙන්න ඕන.ගොඩක් ස්තුතියි ඹබට.
මෙතුමාගේ තියෙන ආකර්ෂණීය කතා විලාශය නිසා එයාට පුළුවන් වෙලා තියෙනවා ප්‍රතිරූපයක් ගොඩ නගා ගන්න. මිනිස්සු හිතන් ඉන්නෙ මෙයා ලංකාවේ ඉන්න විද්‍යා චක්‍රවර්තී කියලා. හැබැයි විද්‍යාවේ මූලික සංකල්ප ගැන හරි හමන් අවබෝධයක් නෑ. කියන කාරණා වල පරස්පර ගොඩයි. බුදු දහම ගැන නම් මේ ලෝකේ දෙයක් දන්නෙ නෑ. මෙයාගේ අනුගාමිකයන්ගෙ රැකවරණය තියෙන නිසා ඉතින් අවුලක් නැතුව චැනල් එක කරගෙන යනවා.
ඔබ තුමාට බොහෝම ස්තූතියි පැහැදිලිව කරුණු තේරුම් කරලා දුන්නට❤
ගොඩක් හොඳ මාතෘකාවක්
සිත්ගන්නා සුළු මාතෘකාවක්
ස්තූතියි😊
ඉතාම වටින දේශනයක්..අතිවිශිස්ට පැහැදිලි කිරීමක්..❤❤ස්තුතියි සර්.
විශාල හිදසක් ඔබතුමා මේ පුරවන්නේ. බොහෝම ස්තුතියි.
මෙයාගෙ වීඩියෝ කීපයකම මම දැකල තියෙනවා ChatGPT කියන එකට මෙයා කියන්නේ ChatGTP කියලා. AI වල ක්‍රියාකාරීත්වය ගැන විධිමත් හැදෑරීමක් හෝ අවබෝධයක් නැති කෙනා සම්මන්ත්‍රණ වලට ගිහින් මහ ලොකුවට කෘත්‍රිම බුද්ධිය ගැන කතා කරනවා. ඒ වුනාට GPT කියන්නේ මොකක්ද කියලවත් දන්නෙ නෑ. ලංකාවේ පරිහානියට වග කියන්න ඕන දේශපාලකයෝ විතරද? මේ උගත් හෙන්චයියලා වග කියන්න ඕන නැද්ද?
@@TrueSriLankan-dr1yh උගත්, බුද්ධිමත් මිනිස්සු රටේ නිශ්ක්‍රිය මනස හරි දිසාවට ගන්න කතා කරනකොට සමහර දේශපාලන කුලකවල වහලන්ට උයියා වෙනවා. මොකද උන්ට මිනිස්සු අන්දන්න බැරිව යන නිසා. දන්න නොදන්න හැම ලබ්බටම මිත්‍යාව මිත්‍යාව කියලා අපේ සංස්කෘතතික ජන මනස විකෘති කරන්න උත්සහ ගත්ත රිලවුන්ගේ පස්ස දනවා මේ ආකර්ෂනය දැක්කාම. ඔකනේ සරලවම කතාව. දැන් ඔබතුමා කියන ඔය ChatGTP කතාාව උනත් ඔහේ කියන්නං වාලේ ඇමිනුවා මිසක් හරි විදිහේ පැහැදිලි කිරිමක් නෙවෙයිනේ. පැහැදිලි සාක්ෂි ඇතුව කතා කරන්න. අනෙක් ඔබ මෙතන අදහස් දැක්විය යුත්තේ මේ විඩියෝවට අදාලව. මේ විඩියෝවේ අදහස් දැක්විමට අදාලව ඔබතුල විවේචනයක් තියෙනවද? තියෙනවනම් මොනවද? කෙලින් කියන්න. මට දැනෙන්නේනම් ඔබට තියෙන්නේ වෙනම විදිහේ වේදනාවක්. ඒවට කරන්න දෙයක් නැ. දරාගන්න. ප්‍රදර්ශනය කරන්න ගිහිල්ලා අන්තිමට ලැජ්ජා වෙන්න වෙනවා. ඒකයි.
@@anonymous-srilanka මගේ අනිත් කමෙන්ට් කියවන්න. මම මේ කමෙන්ට් දාන්නේ මේ වගේ ව්‍යාජ උගතුන්ගේ නිරුවත මිනිස්සුන්ට පෙන්නන්න. බොරුවට විද්‍යා චක්‍රවර්තී වගේ පෙන්නගෙන හිටියට මතුපිට දැනුමක් විතරයි ගොඩක් දේවල් ගැන මෙයාට තියෙන්නේ. ඒක පෙන්නන්නයි මට ඕන වුනේ.
ඔයා මෙි තුමා එකක කාලයක් තිස්සේ තියන වෙෙ රිි හැගිමකින් කතිකරනවද කියල පේනව@@TrueSriLankan-dr1yh
සෘතු නියාමය
බීජ නියාමය
කම්ම නියාම
ධම්ම නියාමය
චිත්ත නියාමය තුල පෙන්වන
හේතු එල දහම තුල කර්මය එක් හේතුවක් පමණක් විය හැක.බුදුරජාණන් වහන්සේලා කර්ම එල වාදයක් නොව හේතු එල දහම දර්ශනය තුළ විද්‍යමාන කරයි.
කැමතිම මාතෘකාවක්...
බොහොම ස්තූතියි සර් අපි නොදන්නා විශාල දැනුම් සම්භාරයක් ලබාගන්න පුළුවන් උනා.සාමාන්‍ය මිනිස්සුන්ට ගෝචර නොවන අත්දැකීමක් මේක.
❤❤👌👍 තෙරුවන් සරණයි !🙏
මං ආසම සර්ගේ සිනාපිරි මුහුණ,..සමගින් ...සමාජයට දෙන ධනාත්මක සිතුවිලි වලට,..🎉🎉🎉බුදුසරණයි සර්ගේ සිය පවුලටම❤🙏🇱🇰🇦🇺
ඉතාම වටිනා, මිහිරි අර්ථ පූර්ණ පිළිගැන්වීමක් ස්තුතියි
ඔබගේ පැහැදිලි කිරීම විශිෂ්ටයි.
Great video. Well explained. Hoping more videos like this for improve human thinking capacity. Lets work together for changing 0.5% human beings in SL. Thank you so much
👍👍👍
ස්තූතියි සර්...
Excellent explanation sir..Thank you very much for your great effort 🙏🙏🙏
Really interesting.Its bring me a joy when I hear things about that I never thought.❤
There are more critical debates in international platform. If you are really want to be rational i can suggest some.
මේක මට තියන ලෝකූම ප්‍රශ්ණයක් .... තාම video eka baluwe na habai ...❤
"සමාජය යනු විවිධත්වයේ එකමුතුවයි"
Thank you sir ♥️
වෙනත් උගතුන් මෙවැනි ඉදිරිපත් කිරීම් කරනවිට ලොකු පොත් රාක්කයක් පසුබිමෙ තබාගන්නවා , හේතුව තෙරෙනවනේ ,
therenne naha ne
මට තේරුනෙත් නෑ🤔
තමන් බුදු හාමුදුරුවන්ගෙත් අයියා වගේ පෙන්නන්න හදන මේ වගේ පුහු උගතුන්ගෙන් සමාජයට වෙන හානිය අති මහත්.
@@TrueSriLankan-dr1yh දන්නවා නන් උගන්වන්ඩකො
@@TrueSriLankan-dr1yh මොනවද පුතේ උගන්වන්න ඔ්න. ලංකා දූපත් සමාජවාදේ ගැනද?
හෙමදෙටම එකන්ග නොඋනත් හෙම එකක්ම ප්‍රතික්ෂේප කරන්නත් බෙරි සුපිරි කතාවක්...
සර් පරුශත්ව වර්ග ගැනයි ඒ පෞරුශත්ව වලින් අපේ එක අදුනගන්න එක ගැනයි හොද පැහැදිලිකිරීමක් කරන්නකො..INFJ වගේ වර්ග දහසය ගැන හොද අවබෝධයක් ගන්න පුලුවන් හොද වීඩියෝ එකක් ගේන්නකො සර්💟
පරුශත්ව මොඩල් බලාගන්නනම් පාර්ලිමේන්තු වීඩියෝ බලන්න.
✔
වටිනා අදහස් ඉදිරිපත් කරන ඔබට බොහොම ස්තූතියි ❤
බර ඉංග්‍රීසි වචන නැතිව හැකිතාක් සිංහල වචන යොදා ගන්නවා නම් සර්ට ගොඩක් කැමතියි .
නියමයි.මේ විදිහේ වීඩියෝ දිගටම දාන්න සර්
මනරම් දේශනය ස්තූති ඔබතුමාට.
ඔබගේ පැහැදිලි කිරීම ඉතාමත්ම අනර්ඝයි. ඒ වගේම අපගේ කාලයට හොඳ වටිනාකමක් දෙනවා.
මෙතුමාගේ තියෙන ආකර්ෂණීය කතා විලාශය නිසා එයාට පුළුවන් වෙලා තියෙනවා ප්‍රතිරූපයක් ගොඩ නගා ගන්න. මිනිස්සු හිතන් ඉන්නෙ මෙයා ලංකාවේ ඉන්න විද්‍යා චක්‍රවර්තී කියලා. හැබැයි විද්‍යාවේ මූලික සංකල්ප ගැන හරි හමන් අවබෝධයක් නෑ. කියන කාරණා වල පරස්පර ගොඩයි. බුදු දහම ගැන නම් මේ ලෝකේ දෙයක් දන්නෙ නෑ. මෙයාගේ අනුගාමිකයන්ගෙ රැකවරණය තියෙන නිසා ඉතින් අවුලක් නැතුව චැනල් එක කරගෙන යනවා.
බුද්ධ දර්ශණයේ විශ්වයේ අනන්තය - ජීවයේ ආරම්භය මිනිසාට කිසිදා දැනගත නොහැකි බව දක්වා ඇත .
පුනර්භවය යනු ඇවිලීම ( තෘශ්ණාව ) තෘශ්ණාවේ ආහාර ඇලීම + භව + කර්ම නැති කිරීම නිවීම නිවන .
@@DananjayaPerera-s3p දරිශනයක් නොවේ දහමක්
I really like this beautiful community, you all are educated decent respectful human beings with great purpose in life. being with you all felt like getting into well air-conditioned room in extremely hot desert. Thank you
Master Ruchira , A Great story . A Great path for people to understand . Good ideas.
හිතන්න ඕනා හරිම විදිහ! . ස්තුතිය් සර්
Mn me banak aha aha hitiye sirge notification ekk ewith ibema play una me video eka 😊
නැනෝ තාක්ෂනය ගැන වීඩියෝ කරනවා නම්, මට කියන්න. මම මේ ප්රෙක්ෂයකන්ට අඳුන්වා දෙන්නම්!
@@ScienceWithRuchira ඇත්තෙන්ම එය ඇසීමත් සතුටක් සර් මම නැනෝ තාක්ෂණයට සම්බන්ධ අවසන් වසරේ research එක මේවන විට කරගෙන යනවා ඒ අත්දැකීම් එක්ක අලුත් චැනලයක් නොබෝ දිනකින් පටන් ගන්න තමා මගේ අදහස.... නැවත වතාවක් ස්තූතිවන්ත වෙනවා ඔබතුමාගේ ඒ නිහතමානීකමට.... 🙏🏻
@@ScienceWithRuchiraඇත්තෙන්ම ඒ නිහතමානී වචනයට බොහෝම ස්තූතියි සර්. මම මේවන විට අවසන් වසරේ පර්යේෂණය නැනෝ තාක්ෂණයේ යෙදීමක් සම්බන්දව කරගෙන යනවා ඒ අත්දැකීම් එක්ක නොබෝ දිනකින් අලුත් චැනලයක් ගෙන එන්න සුදානම්.... ඔබතුමාගේ වචනය මට තවත් හයියක් ශුභ වේවා සර් නුදුරේදීම හමුවෙමු 🙏🏻
@@ScienceWithRuchiraසර් සම්බන්ධ කරගන්න පුලුවන් කොහොම ද?
Nipkov Disk එකෙන් image එකක් raster කරන විදිහ. ඒ signal එක electromagnetic waves වලින් transmit කරන විදිහ හා ඒ signal එක ආපහු වෙන තැනකින් image එකකට හරවන විදිහ. ඒ දේම orthicon tube එකෙන CRT Screen එකකින් කරන විදිහ ගැන video එකක් ඕන.
මම බෞද්ධ.
ලෝකය දෙවියන් වහන්සේ විසින් මැවුවා කියන් එකෙත් දර්ශනයක් තියෙනවා. දර්ශනයෙන් වියුක්ත කෙනෙකුට දර්ශනය උගන්වද්දී එයට බොහෝ උපමා යොදාගත යුතුයි. බුදුරජාණන් වහන්සේ ජාතක කතා උපයෝගී කරගෙන දර්ශනය ඉගැන්වූවා සේ.
මගේ අදහස "සොබාදහමේ නිර්මාන" යන්න "දෙවියන්" ලෙස පුද්ගලත්වයක් ආරූඩ කර ප්‍රශ්න වලින් හෙම්බත් වූ අන්ධ පෘථග්ජනයාට අවබෝධ කිරීමට ගත් උත්සාහයක් ද යන බව.
Excellent sir.
විද්‍යාත්මක ක්‍රමය ගැන සම්පූර්ණව වීඩියෝ එකකින් හරි කීපයකින් හරි
සර් කමෙන්ට් ටික කියවන්න පොඩි වෙලාවක් හම්බ උනා... සර් විතරක් නෙවෙයි තව ගොඩාඩාඩාක් අයට ගොඩාඩාඩාක් මහන්සි වෙන්න වෙයි ලංකාව ගොඩ ගන්න...
"අනිච්චා වත සංඛාරා" ලංකාව ඉවරයි 😢
me mage first comment eka sir ge video walata dana. ada comment balanakota, lankawa inna thana gana godak duka hithuna. api thama ramu wala kotuwela. sir me danuwath kirim digatama karagena yanna. 0.001% hari wenas widiyata hithanna pelabei. jaya wewa. first civilization eka complete karala itapasse 6 civilization ekata yana gamane sir ge namath thiyei kohedi hari. ❤❤❤❤
An excellent explanation. It brings me to rethink the nature and its behaviour and myths and religious beliefs in a different angle.
Thanks sir
Commenting from italy 🇮🇹
සියල්ල දෙවියන්ගේ කැමැත්තට සිදුනොවේ❤️ සියල්ල කර්මය අනුව සිදුනොවේ ❤️ මහා තිත්තායතන සුත්‍රය පැහැදිලි කරන්න සර්පුළුවන්නම් එකේ තියෙනවා මේකතාව❤️❤️
සියල්ල කර්ම විශය අනුව සිද්ද වෙන්නෙ ,කර්ම විශය අචින්තයි . ඔබත් මමත් මේ සංසාරේ කරපු කර්මයන් අප්‍රමානයි. ගෞතම බුදුරජාණන්වහන්සේත් 512000 සම්බුදුවරයන්වහන්සේදලාගේ කාලයේත් බෝසත්ව උපතලබා තිබෙනවා ඔබ අප ගැන කවරකතාද,
@@1M_AUDIENCE නියාම ධර්ම උතු, බීජ,කර්ම, ධර්ම , චිත්ත
සියල්ල කර්මයට අනුව සිදු නොවේ. හේතු සහ ප්‍රත්‍ය මත සිදුවේ.කර්මය කියන්නෙත් එක් හේතුවක් පමණයි.තව හේතු තියනව. අතීත කර්ම හේතු වර්තමාන කර්ම හේතු පාරිසරික හේතු සමාජයීය හේතු අධ්‍යාත්මක හේතු ඒ වගේ හේතු ගොඩක් එක්වෙලා ඵලයක් විද්‍යමාන වෙන්නෙ. කර්මය නිසා පමණක්ම නෙවේ.කර්මය එක් අතිශයම වැදගත් හේතුවක් පමණයි.කර්මයටත් වඩා ප්‍රභලවන හේතුත් තියෙන්න පුලුවන්, මනුස්සයෙක් ගැන ගත්තම මනුස්සයෙක් අධ්‍යාත්මය දියුණුකිරීම කියන හේතුව නිසා කර්මය අභිබවා සිත ප්‍රභල විය හැකියි.ඒ නිසා කර්මයට අනුව සියල්ල සිදු නොවේ යන්නයි මගේ අදහස. බුදුන් වහන්සේ දේශනා කරල තියෙන්නෙත් කර්මය කියා දෙයක් ඇත, කර්ම විපාක තිබේ.නමුත් අවසාන ඵලය ලැබෙන්නේ හේතු ඵල දහම මතයි යන්න.වැරදි නම් මා නිවැරදි කරන්න. ස්තුතියි.
1* කර්මය යනු කුමක්ද? ( අර්ථ නිරූපණය? )
2* සියල්ලම * (පරිපූර්ණවම ) කර්මය නිසාම පමනක්ම සිදුවේද?
නැතිනම් මේ මොහොතේ සිදු කරණ ක්‍රියාව කෙරෙහි පෙර සිදුකල ක්‍රියාවක් හෝ එහි යම් කිසියම්යම් වූ සංරචකයක බලපෑමක් එල්ල කරයි ද යන වග නම් ?........
@@IshankaThiliniKumari-um1kplp
Great Video. Very thoughtful. Thank you very much sharing your knowledge.
සන්හිද ළග බාරයට කිරි ඉතිරීම
කෙම්වර දවස් වල පානින් සැරසීම
වන අතු කඩා ගස් දෙබලක දැවටීම
මා නොකෙරුවත් නොකෙළෙමි එය ගැරහිම
❤
අයියනායක
Quite an explanation as always.
It'd be great if you could consider doing a video on social skills encompassing its different facets & how to gain confidence by improving them, especially for introverted folks...
Absolutely apt explanation. Thank you so much Dr Ruchira for your efforts in popularising these ideas.
Valuable Content 🔥Dear Sir, could you kindly add chapters in the future videos...
Dear Dr. Ruchira,
No argument that you have done wonderful contribution to enhance the thinking proces of our society. But I have some doubts, especially in this video. Please give an opportunity to discuss those issues, for the benefits for the society.
My idea is at this stage scientically we can explain only quantum domain incidents because all physics principles are build up using the concept of "nothing can go faster than light speed". Hence at this stage we cannot explain non local domain incidents. In this domain current physics principles are not valid. After refining science in the future
I believe we will be able to explain non local incidents too.
ලස්සන පැහැදිලි කිරීමක්.ස්තූතියි
රුචිර සර්..මං science degree එකක් කරන 1st year ශිෂ්‍යයෙක්..මට ලොකු ආසාවක් තියනවා reseach එකක් කරන්න අලුත් දෙයක් හොයා ගන්න වාගේ දෙයක් කරන්න..අනේ ඒක මගෙ පොඩි කාලෙ ඉදන් තිබුනු ආසාවක්..මට ideas ටිකක් තියනවා physics වලින් සර් මට ඒක කරන process එක තේරෙන්නෙ නෑ..සර් ට පුලුවන් නම් ඒක ගැන video එකක් කරනවද ගොඩක් ස්තූතියි සර් මේක කියෙව්වාට..😊
ගවේශනයක් කරල අලුත් සතෙක් ගහක් වගේ එකක් හොයා ගන්න නැත්තම මොකක් හරි වැඩකට මැශින් එකක් හදල ඒකට පේටන් එක ගන්න
Definitely. A real. Scholarship your explanation very clear wish you well.
Exceptional explanation! ❤
නාඩි වාක්‍ය ගැන විශ්ලේෂණය ක් කරන්න පුලුවන් ද? එතනට ම ගිහින් සර් නාඩි වාක්‍ය අහන ගමන් වීඩියෝ එකක් නම් මරු.
Great Great Great /// Great is the word for this video 🎉
බුදුරජාණන් වහන්සේ හෙළි කල පරම සත්‍ය ඉගෙන ගන්න .ඔබෙ මගෙ ප්‍රශ්න හැම එකකටම උත්තර එතන තියෙනවා .විද්‍යාව කියලා අපි එල්ලිලා ඉන්නේ අවිද්‍යාවෙිම තමයි .
ගවසම්පත
සර් කියන එක හොදින් දකින්න ඒක නොදැක ධර්මය දකින්නෙ කොහොමද
සර් මට මේකට පිලිතුරක් ඕනේ
විද්‍යාව,ගණිතය වගේ විෂන් අපිට උගන්නපු සමහරක් ගුරුවරු නිසා ඇත්තටම ඒ විෂයන් නීරස උනා නමුත් සමහර ගුරුවරුන් හොදට ඉගැන්නුවා කොහොම නමුත් මම දැක්කා විද්‍යාව,ගණිතය වගේ දේවල් ප්‍රායෝගික ලෝකෙට ගැලපෙන ආකාරයෙන් උගන්නන ගුරුවරු ඇත්තටම ඒවා දැක්කම ආයේ විද්‍යාව සහ ගණිතය ඉගන ගන්න හිතනවා නමුත් දැන් වයස ගිහින් ඉවරයි ඉතින් අපි වගේ වයස ගියපු වයස 30 අයටත් ඉගන ගන්න කොහොමද කියල අපිට කියල දෙන්න පුලුවන්ද සර්, කාරුණික ඉල්ලීමයි❤❤❤
දැන් හුගක් ගුරුවරු online උගන්වනවා. කැමති නම් ඒවාට සම්බන්ද වී ඉගෙන ගන්ට පුළුවන්.
@@slwide7507 බොහොම ස්තුතියි
Obathuma hema video ekakma start karanakota API lokuwata balaporottu thiyagena ahagena innawa ape wedath padu karagena..balanakota kandak vililala mee patiyek weduwa wage
නොයෙකුත් ආගම් වල විද්‍යාත්මක භාවය පිළිබඳව කල හොඳ පැහැදිලි කිරීමක්. නවීන විද්‍යාවේ සිදු කරන්නේ පදාර්ථයේ හැසිරීම පිළිබඳව අධ්‍යනය කිරීමයි. නමුත් බුදු දහමේ සඳහන් වන වින්ච්ඥනය වැනි දෙයක් විද්‍යාවේ විස්තර කෙරෙන පදාර්ථ ගණයට වැටෙන්නේ නැහැ. එබැවින් එවැනි දෙයක් "විද්‍යාව" තුලින් විස්තර කල නොහැකියි. බුදු දහම සහ විද්‍යාව යනු එකිනෙකට වෙනස් අධ්‍යන ක්ෂේස්ත්‍ර දෙකක්.
ක්ෂේත්‍ර...? 🤔
@@thushariwijesiri996 "fields of study"
මං කුඩාකල මයිත්‍රී ද්‍යාන උපදවා තිබෙනවා එවිට ඇතිවෙන චිත්ත ප්‍රීතිය වචන වලින් කියන්න බෑ මම ඒ දවස් ඒ සතුටෙන් ඉන්න ගමන් සාමාන්‍ය මිනිසෙක් කල්පයක් ජීවත් උනත් මේ තරම් සතුටක් ලැබෙන්නෙ නෑ කියල හිතිල තියෙනවා,තව මම සමාදියෙන් සිටි කාලයේ මිදුලේ අහසෙ සෙමෙන් ගමන් කරන ආලෝක බෝලයන් (දේවතා එලි) මම තිසරන අදිශ්ටානයෙන් අහසෙහිම නවත්වල තියෙන්වා නැවත ද්‍යාන වැඩීමට උත්සහ කරන් යන ගමනට ඔබතුමාගේ මෙවැනි වීඩියෝ ගොඩක් වටිනවා.
ඔයා කොහොමද හරියම කියන්නේ ඒ ධ්‍යානයක් කියලා.ඔයා ඒක උපද්දවන්න යමක් කරාද.ඉබේම වගේ ආවද
@@romesh.wijetunge විතක්ක,විචාර ,ප්‍රීති ,සුක ,ඒකග්ගතා යන ද්‍යාන අංග පරික්ශාකලා ඒ දවස් වල ඒකෙන් දැනගත්තෙ. ඉබේ ද්‍යන එන්නෙ නෑ කෙලෙස් යටපත්කිරිමේ වීර්යය නැතුව ද්‍යාන වැඩෙන්නෙ නෑ සීලය නැතුව කොහොමත් අමාරුයි ,මුල් දවස් වල ඇගෙන් දාඩිය දානවා ඒ දවස් වල ලොකුම බාදාව රාගය සමහර රාග සිතුවිලි හිතට නිරායාසයෙන් අරමුණු වෙද්දි දැඩි වීර්යයක් ඕනෙ කුසලආරම්මනයෙහි නැවත එක දිගට හිත පිහිටවන්න .
අපොයී,,,
Mehema comment danna epa . Bhavana karana yogiyektama misak .samanya kenekta eka therum ganna bari nisa.. eka nikan montisori lamekta string theory gana kiuva vage venava .😊
@@yTAnuththara ඒ උනාට මිනිස්සු මේව දැනගන්න ඕනෙ මේ වගෙ දෙයක් තිබ්බ කියලවත් දැනගන්න ඕනෙ 😢. ඒ දේවතා එලි රවුම් වගේම මැද මොනවහරි කලුපාට දෙයක් අරන් ගිය හින්ද ඊට එහා පැත්තෙ තිබ්බ රවුම් ආලෝක එලි වල කොටසයි පෙනුනෙ 9-10 අතර වෙලාවක අඩි 12 වගේ පහතකින් ඒ එලි හරි රවුම් වගේම වුර්තාකාර කොටසෙන් එලියට එලිය විහිදුවන්නෙ නෑ කලින් විවිද වර්න නිව්නිවි ගිය එක මං සමාධියෙන් හිටියෙ එවෙලෙ දසදිසාවට මයිත්‍රීය පතුරුවමින් මමම සතුටු වෙමින් .පස්සෙ මට ඒ එලි ටික නවත්වන්න ඕනෙ කියල හිතල බුද්ද දම්ම සංග බලයෙන් නවතීව කියල හිතුව එතකොටම කලින් විවිද වර්න පෙන්වමින් ගිය ආලෝක තනි වර්නයකට හැරුණ නිල් තිබ්බ එක කහ උන ,තැබිලි තිබ්බ එක නිල් උනා ඒ වගේම කලින් හිමීට ගමන් කරමින් ගිය එක අහසෙ එක තැන නතර උනා තත්පර 45 වගේ.ඊට පස්සෙ කලින් හිමීට ආපු වේගෙන්ම අර හැරුණ තනි පාට එක්කම ආයෙ ඒ කලින් ගිය පැත්තටම ගියා මං එවෙලෙ එලියට ගියෙ පම්ප් එකක් දාන්න ඒ දවස් වල පොඩියි නෙ අවු16 වගේ. මේ සිද්දිය මං හැමදාටම මතකතියාගන්න ඕනෙ කියල හිතුන හින්දයි ඒ හැම දේම මතක .ඔයා මේ සම්බන්ද උනන්දුවක් තියන්ව කියල හිතුන හින්දයි අත්දැකීමම කිව්වෙ 🙂❤️
අන්තිමට ඉවර කරපු විදිහ ❤
Superb explanation
Good video
Great Service Sir
Theruwan saraai 🙏🙏🙏👍
Keep doing these kind of valuable videos sir.❤❤❤
මම මෙයින් ගත් අවසාන හරය නම් සිගිති විවාද සදහා නොයන්න . මා දකින දේ ඇත්ත නොවේ මගේ මතය හැම විටම සත්‍යය නොවේ
Kathawa gonu wechcha widiyath lassanayi. Kamak mehema hari shishayek wenna labuna ekath sathutuyi
ඇත්තටම ඉගෙනගෙන ඉන්න වටින පුද්ගලයෙක් අනිත් අය සේරම බොරු කාරයෝ 😂
ඔබ වැනි මිනිසෙකු මෙලෙස හෝ හමුවීම පිනක් යැයි සිතේ.ගුණ දහමින් පිරුණු මිනිසෙක් .
Great video sir
Valuable Video… Thank you very much Sir….
සමාජයේ අපවාද නොසලකා , පොදු මිනිසුන්ගේ යහපත වෙනුවෙන් විද්‍යාව භාවිතා කරන සැබෑ ගුරුවරයා
Mewata bainawanan mole nathi kenek thama 🙂❤️
මේ මහත්තයට අපවාද නැ
තමන් බුදු හාමුදුරුවන්ගෙත් අයියා වගේ පෙන්නන්න හදන මේ වගේ පුහු උගතුන්ගෙන් සමාජයට වෙන හානිය අති මහත්.
ඇත්ත තමයි මෙයා හිතාගෙන ඉන්නෙ තමන් සියල්ල දත් කියලා
@@T.M.SRathnayake මොහු කරන්නේ තමන්ගේ අදහස ප්‍රකාශ කිරීම පමණයි. එය පිළිගන්නට කියා කිසිවෙකුට බල කරන්නේ නැහැ.
I would like to hear your thoughts on Niccolò Machiavelli and his philosophy. It would be great if you could do a video on that. 😊
Niyamai sir
රුචිර සර්ට ස්තුතියි.❤
Hi, Good afternoon Sir, Can you also add a presentation to your video,so that we can circulate the intelligance in simple written forms,translate in to many languages etc.
ආගමක විශේෂයෙන් බුදුදහම තුල path එකක් පෙන්නලා තියෙනවා... ඒ path එකේ ගිහින් results test කරන්නෙ නැතුව dogma එකක් කියන එක නම් විහිලුවක්.. scientific කෙනෙක් නම් මතුපිටින් බලලා නෙවේ පරීක්ෂණ කරලා තහවුරු කරගෙන පිලිගන්න ඕනි.. බුදුදහම පර්යේෂණය කරන්න තියෙන කම්මැලිකමට පොදුවෙ කතා කරනවා ඒක නම් scientific නෑ