Premaye Mandahasini (ප්‍රේමයේ මන්දහාසිනී) - Karunarathna Divulgane [Official Audio]

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ก.พ. 2020
  • Premaye Mandahasini (ප්‍රේමයේ මන්දහාසිනී)
    Subscribe Here : bit.ly/RohanaWeerasingheMusic
    Avaliable on All Streaming Platforms
    Link: song.link/i/1498977882
    Apple Music: apple.co/2vv9q00
    Spotify: spoti.fi/2OLnRDI
    Deezer: bit.ly/2Hln1K3
    iTunes: apple.co/2vv9q00
    Amazon: song.link/i/1498977882
    Original artist: Karunaratne Divulgane
    Lyrics: Kularatna Ariyawansa
    Music: Dr.Rohana Weerasinghe
  • บันเทิง

ความคิดเห็น • 393

  • @lahiruniroshana-km4lm
    @lahiruniroshana-km4lm ปีที่แล้ว +123

    සිංහල භාෂාවේ තියෙන ලස්සනම වචන තියෙන්නේ කරුණාරත්න දිවුල්ගනේ මහත්තයාගෙ සින්දු වල. ❤️❤️❤️

    • @tommyvercetti3608
      @tommyvercetti3608 11 หลายเดือนก่อน +5

      සහ tm ජයරත්න මහතාගේ ඒවා වල

    • @simplemaths3983
      @simplemaths3983 11 หลายเดือนก่อน +3

      ඇයි ජගත් වික්රමසිංහ මහත්මයගේ
      .❤

    • @madurawijerathna4368
      @madurawijerathna4368 หลายเดือนก่อน +2

      නෑ ඒ පද රචනා කරන අයගෙ දක්ශකම මේක කුලරත්න ආරියවංශ ගේ... ඉස්සර වෙලා මේකෙ music හදලා ඒකට ලියපු සින්දුවක්.. වැඩ්ඩෝ තමා...❤❤

  • @sumithperera5669
    @sumithperera5669 ปีที่แล้ว +50

    කරුණාරත්න දිවුල්ගනේ මහත්තයා අපේ රටේ පිනට පහල වෙච්චි සිත සුවපත් කරන ගායකයෙක්

  • @arunashantha7703
    @arunashantha7703 3 ปีที่แล้ว +151

    දිවුල්ගනයන්ගේ ගායනයේ කෝමළ බව තීව්‍ර කලේ රෝහන වීරසිංහයයන්ගේ සංගීතයයි...ද්විත්වයේ මුසුව අමෘතයක් ය...♥️♥️

  • @sachirawewelwala424
    @sachirawewelwala424 4 ปีที่แล้ว +154

    ප්රේමයේ මන්දහාසිනී
    යෞවනේ සිහින සාදනී
    නීල නයන නිල් දියේ
    සීත නලින නිම්නයේ
    පාව යයි, සුන්දරයි ජීවිතේ
    ප්රේමයේ මන්දහාසිනී...
    තාරකා නිවා දමන්න නෙත් කැළුම් විදා
    මා සිතේ විඩා නිවන්න පෙම් පවන් සළා
    තාරකා නිවා දමන්න නෙත් කැළුම් විදා
    මා සිතේ විඩා නිවන්න පෙම් පවන් සළා
    සඳත් වසන් වෙලා, රැයත් මුදුන් කළා
    සඳත් වසන් වෙලා, රැයත් මුදුන් කළා
    පාව යයි, සුන්දරයි ජීවිතේ
    ප්රේමයේ මන්දහාසිනී...
    මාලතී වනේ රැඳෙම් ද මල් යහන් තලා
    මී විතේ අමා පුරම් ද රත් ලවන් පෙරා
    මාලතී වනේ රැඳෙම් ද මල් යහන් තලා
    මීවිතේ අමා පුරම් ද රත් ලවන්…

  • @sachithjayawarna
    @sachithjayawarna 4 ปีที่แล้ว +71

    කොතරම් නිහතමානී මනුස්සයෙක්ද කියල හම්බුන ඕන කෙනෙක් දන්නවා.
    බොහොම ස්තුතියි වීරසිංහයානෙනි !

  • @ik-km4et
    @ik-km4et 4 ปีที่แล้ว +49

    භාවනාවක් වගෙ ... ඒත් හිතනම් එක්තැන් වෙන් නැ ... හිත අතීතයට ගෙනිහින් ආයෙත් වර්තමානයේ හිත නැවතුනු තැනට ගේනව ... .

  • @buddhikamekhalaniwijetunge5485
    @buddhikamekhalaniwijetunge5485 ปีที่แล้ว +15

    ජීවිතේම විඳින්න පුළුවන් පුදුම ලස්සන ගීතයක්.

  • @bhathiyajayasundara1616
    @bhathiyajayasundara1616 4 ปีที่แล้ว +55

    මේ වගේ සුසංයෝගයක් නැතිනම් අද ලංකාවේ සංගීතයක් නෑ. කරුනාරත්න දිවුල්ගනේ මහතාගේ ගීත ඇහෙන විට විශාරද ගුනදාස කපුගේ මහතාත් අමතක නොකරම බෑ. නියම සාහිත්‍ය රහක් නිර්ලෝභීව සංගීතවත් කරලා සියුම්ව ස්පර්ශ කරන නිර්මාණයක්.....

  • @nilupuliperera3783
    @nilupuliperera3783 4 ปีที่แล้ว +102

    මේ සින්දුව ඉස්සර කොච්චර අහලා තිබ්බත් මේ අප්ඩේට් එක ඇහුවහම ඊයෙ ඉඳලා මේ වෙනකොට කීපාරක් ඇහුවද කියලා මතක නෑ. ඔබතුමා මියුසික් දීපු හැම සිංදුවක්ම මේ විදිහට මේ චැනල් එකේ අප්ලෝඩ් කරන්න පුලුවන්නම් ඔබතුමාගේ රසිකයන්ට කරන අමිල තිලිණයක්.. ❤❤❤

    • @Deliious
      @Deliious 3 ปีที่แล้ว

      ♥️

  • @841533356v
    @841533356v 3 ปีที่แล้ว +76

    ඒ හඩේ තියන ගීතවත්බව කිසිම ගායකයෙකුට නැතුව ඇති.👌👌👌

  • @suranga871
    @suranga871 3 ปีที่แล้ว +21

    අම්මෝ ......ආත්මය සිසාරා යනව වගෙයි දැනෙන්නේ

  • @newfashionstore398
    @newfashionstore398 4 ปีที่แล้ว +16

    අකුරු කරන්න බැරි හැගීම් අපමනයි..මෙයත් එසේමයි..එපමනයි..අලුයම 2.09 යි

  • @nuwanrasnayaka305
    @nuwanrasnayaka305 ปีที่แล้ว +9

    සුභාවිත සංගීතය කෙතරම් මිහිරිද.මේ නිර්මාණවල රසය සදාකල් මතකයේ රැදේ.

  • @asankahannadige82
    @asankahannadige82 4 ปีที่แล้ว +505

    දිවුල්ගනේගෙ මොන සිංදුවට කවුරුහරි cover එකක් කලොත් කවර් එක අභිබවා නැවතත් original ගීතය හිට් වන්නේය

    • @lakmalarchchige1381
      @lakmalarchchige1381 4 ปีที่แล้ว +9

      ඇත්ත කතාව .

    • @dancata7644
      @dancata7644 4 ปีที่แล้ว +8

      100% agreed

    • @virajindika5470
      @virajindika5470 3 ปีที่แล้ว +5

      Agree...

    • @asankahannadige82
      @asankahannadige82 3 ปีที่แล้ว +7

      @@janangagamage1706 ඒක බලලා තමයි සහෝදරිය මම මේ දේ කිව්වෙ

    • @Deliious
      @Deliious 3 ปีที่แล้ว +5

      @@janangagamage1706 ♥️

  • @amalchamathkara7102
    @amalchamathkara7102 4 ปีที่แล้ว +19

    කොච්චර පරණ උනත් එපා නොවෙන සින්දු...

  • @avindueranga3975
    @avindueranga3975 ปีที่แล้ว +12

    ප්රේමයේ මන්දහාසිනී
    යෞවනේ සිහින සාදනී
    නීල නයන නිල් දියේ
    සීත නලින නිම්නයේ
    පාව යයි, සුන්දරයි ජීවිතේ
    ප්රේමයේ මන්දහාසිනී
    තාරකා නිවා දමන්න නෙත් කැළුම් විදා
    මා සිතේ විඩා නිවන්න පෙම් පවන් සලා
    තාරකා නිවා දමන්න නෙත් කැළුම් විදා
    මා සිතේ විඩා නිවන්න පෙම් පවන් සලා
    සඳත් වසන් වෙලා, රැයත් මුදුන් කළා
    සඳත් වසන් වෙලා, රැයත් මුදුන් කළා
    පාව යයි, සුන්දරයි ජීවිතේ
    ප්රේමයේ මන්දහාසිනී
    මාලතී වනේ රැඳෙම් ද මල් යහන් තලා
    මී විතේ අමා පුරම් ද රත් ලවන් පෙරා
    මාලතී වනේ රැඳෙම් ද මල් යහන් තලා
    මීවිතේ අමා පුරම් ද රත් ලවන් පෙරා
    සුසුම් පවන් ගලා, හැඟුම් දියත් කළා
    සුසුම් පවන් ගලා, හැඟුම් දියත් කළා
    පාව යයි, සුන්දරයි ජීවිතේ
    ප්රේමයේ මන්දහාසිනී
    යෞවනේ සිහින සාදනී
    නීල නයන නිල් දියේ
    සීත නලින නිම්නයේ
    පාව යයි, සුන්දරයි ජීවිතේ
    ප්රේමයේ මන්දහාසිනී

  • @rpp7539
    @rpp7539 3 ปีที่แล้ว +40

    ගීතයේ අරුතටම සරිලන සංගීතයක්.... එය ප්‍රේමය සැමරීමක් ❤️❤️❤️

  • @SM-gu7qp
    @SM-gu7qp 3 ปีที่แล้ว +6

    සිත දැහැන් ගතවුණ ලස්සන ගීතයක්.ගැඹුරු අරුතක් තියෙන හැඩයි.අායෙ කවදාවත් මේ වගේ උත්කෘෂ්ට නිර්මාණ බිහිකරන්න තරම් උසස් මනසක් අැති කලාකරුවන් බිහි වෙන එකක් නැහැ.දැන් ඉන්න කාලකන්ණි අඳෝනා ගායකයින්ට තියෙන්නෙ විපරීත බුද්ධිය.හරිම ඛේදවාචකයකි.ඔබතුමාලට දීර්ඝ අායුෂවේවා!.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👏👏👏👏👏👏💖💖💖💖💖❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷🌺🌺🌺🌺🌺🌺

  • @anuradhamadhusanka6704
    @anuradhamadhusanka6704 2 ปีที่แล้ว +6

    විරහව දැනෙන හැම වෙලාකම සිත සුවපත් කර හඬ

  • @oshenwalimuni8923
    @oshenwalimuni8923 2 ปีที่แล้ว +17

    රෝහණ වීරසිංහ ශුරීන් මුනගැසීම ජීවිතයේ අරමුණකි ❤️

  • @supunsanjeewa9476
    @supunsanjeewa9476 2 ปีที่แล้ว +6

    ඇත්තටම ඒක ලස්සන සිංදුවක්

  • @tilaneranga3556
    @tilaneranga3556 3 ปีที่แล้ว +6

    කරැණාරත්නයන්ගේ ගිත අතර මේ සින්දුව නම් මාර ලස්සනක් තියෙන්නේ මේ සින්දුවේ තෙරැම මොකක්ද ?

  • @rsd1238
    @rsd1238 3 ปีที่แล้ว +10

    භාවනාවක්😍😍😍😍❤❤❤❤❤❤❤

  • @danushkaniroshan5158
    @danushkaniroshan5158 ปีที่แล้ว +3

    🤗♥️🌹. පේමය ජීවිතේ පණ ගන්වායි.🌹♥️🤗
    එය තේරුම් දීමට හදවතින්ම ලියවුනු හදවතට වදින ලස්සන song එකක්... 🤗🤗🤗
    හදවතින්ම ලස්සනයි... 🤗🤗🤗

  • @NEST10SD
    @NEST10SD 7 หลายเดือนก่อน +2

    සම්භාව්‍යයි , අනර්ගයි . මගේ ප්‍රියතම ගීතයක් ❤ කරුණාරත්න දිවුල්ගනේ මහතාගේ ගායනය හා ආචාර්ය රෝහන වීරසිංහයන් ට ප්‍රණාමය 🙏

  • @kumuduprasad6169
    @kumuduprasad6169 4 ปีที่แล้ว +355

    Cover song අහල Original අහන්න ආපු එවුන් මේ කොනට :)

    • @chmechme122
      @chmechme122 4 ปีที่แล้ว +9

      My friend original better than cover.

    • @sanjayaranasinghe9346
      @sanjayaranasinghe9346 4 ปีที่แล้ว +1

      අනිවා

    • @milanhenegamage3576
      @milanhenegamage3576 4 ปีที่แล้ว +4

      Mihidu Ariyaratne ge version එක අහලා ආවේ.

    • @danushkadanu1013
      @danushkadanu1013 4 ปีที่แล้ว +5

      අම්මපා ඕයි ඒකම තමයි මමත්.කරේ

    • @norikodk9787
      @norikodk9787 4 ปีที่แล้ว +12

      ඔරිජිනල් එක වෙනමම රහක් .
      කවර් එක වෙන රහක්
      සින්දු දෙකම මූඩ්ස් දෙකක ඉද්දි අහන්න ඕනා , ඔරිජිනල් එක අබිබවා කවර් එක යන හැඩක් නම් පේන්නේ නැහැ .
      හිත නිවෙන්න ඕනා නම් දිවුල්ගනේ මහත්මයා ගේ සින්දුව.
      සින්දුවෙන් මත් වෙන්න ඕන නම් ම්හිදු

  • @chandanifernando8494
    @chandanifernando8494 หลายเดือนก่อน

    පැරණි ගීත ඔරිජිනල් එක තමයි ලස්සන ❤❤❤

  • @chathurangadevapriya2811
    @chathurangadevapriya2811 3 ปีที่แล้ว +26

    මෙි වගේ අහිංසක ගායකයන්ගෙ ගීත වෙනස් විදියකට අඩා වැටෙමින් කරන නවක ගායකයෝ කියාගත්තු නපුංසකයො පිරිසක් ඉන්නවා

    • @herathrathnayake6246
      @herathrathnayake6246 10 หลายเดือนก่อน

      ඒ.ගැනනම් හරිම කනගාටුයි .

    • @herathrathnayake6246
      @herathrathnayake6246 10 หลายเดือนก่อน +1

      දිවුල්ගනේ ගේ ගීතවලට කවුරුත් කවර් සෝන්ග්ස් කලාට ඒවායේ කිසිදු රසයක් නෑ. ඒ අය ඒ ගීත කියන්නෙ මොකක් හරි ශාරීරික අමාරුවක් එක්ක කියලයි මට හිතෙන්නෙ. අනවශ්‍ය පරිදි තටමනව වගේ දැනෙන්නෙ.

  • @manjulakarunarathne7997
    @manjulakarunarathne7997 2 ปีที่แล้ว +4

    දේශපාලනයේ ගොදුරක් වූ සොදුරු කළාකරුවා..නැවත පැමින මේ කලා කෙත අස්වද්දනු මැනවි..

  • @shashidinesh7222
    @shashidinesh7222 ปีที่แล้ว +4

    මිහිරි හඬක් සමඟ මිහිරි ගීතයක්.. ආසම එකක්...❤️‍🔥

  • @madhukagunasinghe2882
    @madhukagunasinghe2882 ปีที่แล้ว +2

    Music එක 😍

  • @dilrukshijayawardena7403
    @dilrukshijayawardena7403 ปีที่แล้ว +3

    මෙහෙමයි සිංදු කියන්නේ සුපිරි

    • @shaslwow3967
      @shaslwow3967 ปีที่แล้ว

      Balli puka nodhee hukapiya

  • @buddhikagunasekara4220
    @buddhikagunasekara4220 4 ปีที่แล้ว +7

    වෙනමම ලොකෙකට අරන් යනවා

  • @thamararupikakandepeliarac9136
    @thamararupikakandepeliarac9136 3 ปีที่แล้ว +12

    oh how I love this song.. the voice...the music.. so wonderful

  • @ruwansri1461
    @ruwansri1461 5 หลายเดือนก่อน +1

    Math me sinduwata patta adarei.maara music ekk maara hadak.man lankawata awa dawasaka karunarathna diwlgane mahathmage wenama live consert ekk karawanawa.e tharam hitha eliyata ganna songs.man maara asai.

  • @sumitha19ekanayake69
    @sumitha19ekanayake69 4 ปีที่แล้ว +6

    මං ගොඩක් කැමති සිංදුවක්...

  • @MJanaChathu
    @MJanaChathu 2 ปีที่แล้ว +6

    හිත පිරෙන්න ආදරේ ලැබෙන කෙල්ලෙක් මේ සිංදුව අහනවා නම් එයා හිතයි මේ කියන්නේ එයා ගැන කියලා.හරියට මං වගේ.එයා මං ගැනත් අවුරුදු 8ක් තිස්සේ මේ වගේ හිතනවා ඇති.....මාව එයාට මේ සිංදුවේ කියවෙන විදියටම ගොඩාක් දැනෙනවා ඇති...

  • @tharukasandamali7287
    @tharukasandamali7287 3 ปีที่แล้ว +3

    හිතට සුවය dena geetayak.මුළු ආත්මය නිවන

  • @massfeet9169
    @massfeet9169 ปีที่แล้ว +3

    මිහිරිම කටහඬ හිමි ගායකයෙක්

  • @niroshranil2767
    @niroshranil2767 3 ปีที่แล้ว +3

    අම්මෝ ඒ voice එක

  • @maheshimaddumage3518
    @maheshimaddumage3518 2 ปีที่แล้ว +1

    මේ
    තමයි විදින්න පුලුවන් හඩ,සංගීතය,තනු

  • @BuddhikaEkanayake
    @BuddhikaEkanayake 4 ปีที่แล้ว +27

    කියන්න වචන නෑ... රසවින්දනයේ උපරිම

    • @Moonlightandgig
      @Moonlightandgig 4 ปีที่แล้ว

      Buddhika Ekanayake ප්‍රේමයේ මන්දහාසිනී Dance Cover
      th-cam.com/video/2QyOcsdPEXs/w-d-xo.html

  • @keshuwijerathna5943
    @keshuwijerathna5943 7 หลายเดือนก่อน +1

    original song eka niyamai..❤

  • @user-ul2jp5cw4e
    @user-ul2jp5cw4e 20 วันที่ผ่านมา

    සුපිරියක්

  • @padminijagodage9866
    @padminijagodage9866 ปีที่แล้ว +1

    Awage mihiri sangeethayak lassana gayanayak ,apitatath pin thiyenawa nithara ahanna,,,

  • @chanakachanaka1498
    @chanakachanaka1498 4 ปีที่แล้ว +7

    මිනිසුන් කොච්චර ආශාවල් පස්සේ දුවනවද කියල මෙිි ගිතයට ලැබිලා තියෙන comments දැක්කාම හිතෙනවා.දුකට මුල ආශාව.ගිතයේ කිසිම වරදක් නැත..

  • @rosikajayanthi4603
    @rosikajayanthi4603 3 ปีที่แล้ว +5

    නොමියෙන ගීත

  • @tusen7147
    @tusen7147 7 หลายเดือนก่อน +1

    Amazing Lyrics meeting heavenly melody.

  • @harshasaminda7515
    @harshasaminda7515 4 ปีที่แล้ว +7

    Wooow excellent..best version... can't even comparison with any versions..bs

  • @thilininishadini162
    @thilininishadini162 3 ปีที่แล้ว +3

    භාවනාවක් 😍😍

  • @shakyathennakon4617
    @shakyathennakon4617 3 ปีที่แล้ว +1

    Hithata wadina oluwa wikara wena lassanama sinduwak.hitha pissu watenawa...🥰🥰🥰🥰

  • @ibba89
    @ibba89 3 หลายเดือนก่อน

    රෝහන සර්ගෙ music කියන්නෙ
    අමුතුම පට්ට්ම රසවින්දනයක්
    කියන්න වචන නෑ..
    😍😍

  • @gd23ful
    @gd23ful 4 ปีที่แล้ว +94

    දිවුල්ගේ ආදරණීය හඬ ආදරවන්තයන්ට දෙවියන්ගෙන් ලැබුණු තෑග්ගක්! රෝහණ වීරසිංහයන්ගේ සංගීතය එක වුනු විට ඇතිවන හැගීම වචනයෙන් විස්තර කල නොහැකියි! මිහිඳු! good try!

    • @MihinduAriyaratne
      @MihinduAriyaratne 4 ปีที่แล้ว +22

      අනිවාර්යෙන්ම. පොඩි කාලෙ ඉන්දන්ම මෙය් ගීතය පිස්සුවෙන් වගෙ ඇහුවෙ. එතුමාගෙ නිල් දියවර, නෙතට උලෙලක් කැසට් මට අරන් දුන්නෙ තාත්තා. මෙය් ගීතයට ඒ හඩට ලන් වෙන්න කොහෙත්ම මට බැරි බව දන්නවා. එහෙම වෙන්නත් නෙවේ උත්සාහ කලේ. නොමියෙන ලස්සන ගීතයකට වෙනස් අරුතක් දෙන්නයි මමයි බුද්ධික අයියයි උත්සාහ කලේ. බොහොමත්ම ස්තුතී ඔබතුමාගේ කොමෙන්ටුවට

    • @Moonlightandgig
      @Moonlightandgig 4 ปีที่แล้ว +1

      Mihindu Ariyaratne love both editions. keep it up your good work. Love your voice and need more originals as well as covers.

    • @autoscene99
      @autoscene99 4 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම ❤️

    • @dulajmadusanka91
      @dulajmadusanka91 4 ปีที่แล้ว

      @@MihinduAriyaratne ❤️❤️

  • @surangisenadera1161
    @surangisenadera1161 2 ปีที่แล้ว +1

    හිත නිවෙන ගීතයක්. භාවනාවක්.

  • @SHAYAM_ofc
    @SHAYAM_ofc 4 ปีที่แล้ว +1

    Mona sindu ahuvat adatat lankave tiyana parana song 1k ahaddi tiyana a nidahasa vena kisima sinduvakin apita kavadavat ganna be, Thank you Dr Rohana Weerasinghe

  • @hemanthaherath5510
    @hemanthaherath5510 ปีที่แล้ว +2

    අමුර්තය!!!!

  • @kelumsamarasekara779
    @kelumsamarasekara779 4 ปีที่แล้ว +3

    Me song 1a kawru kohoma kiwwath mechchara rahak nam aye anne na kisima dawasaka...😚
    Mihidu patta waddek.eth meke thiyenne puduma rahak..👊

  • @hasankajayasundara23
    @hasankajayasundara23 2 ปีที่แล้ว +1

    සිත නිවන සුන්දර ගීතයක් 💜️💝💜️

  • @nipunahot
    @nipunahot 3 ปีที่แล้ว +3

    මාර කටහඬක්.

  • @janithherath8409
    @janithherath8409 3 ปีที่แล้ว +3

    Music නම් මාරම ලස්සනයි🥺

  • @ahamedfazmin2888
    @ahamedfazmin2888 6 หลายเดือนก่อน +2

    මමනම් ඉතින් කවදත් අහන්නෙ ඔරිජිනල් සින්දුව තමයි

  • @user-zz9te1wu8r
    @user-zz9te1wu8r 4 ปีที่แล้ว +27

    මේ වගේ පද මාලා දැන් ඉන්න කෙනෙක්ටත් ලියන්න පුලුවන් උනා නම්

    • @disaldassanayake4709
      @disaldassanayake4709 2 ปีที่แล้ว

      ලියවෙනවා. හොයල බලන්න🙌

  • @uplailiyangeuplailiyange7934
    @uplailiyangeuplailiyange7934 2 ปีที่แล้ว +1

    Man hamadama ahanawa

  • @gayaniharshika534
    @gayaniharshika534 4 ปีที่แล้ว +10

    Adorable lyrics with voice ❤️❤️❤️❤️

    • @Moonlightandgig
      @Moonlightandgig 4 ปีที่แล้ว +1

      Gayani Harshika ප්‍රේමයේ මන්දහාසිනී Dance Cover
      th-cam.com/video/2QyOcsdPEXs/w-d-xo.html

  • @ralla7282
    @ralla7282 3 ปีที่แล้ว +3

    ඒකහ් 💗💗💗🌟

  • @lakmalarchchige1381
    @lakmalarchchige1381 4 ปีที่แล้ว +4

    විශිෂ්ටතම 🎸

  • @chammikakasun1113
    @chammikakasun1113 3 ปีที่แล้ว +4

    Mage asama sinduwa thank you

  • @punchason
    @punchason 4 ปีที่แล้ว +2

    voice,lyrics,music love it...

  • @imalkarasadani7609
    @imalkarasadani7609 2 ปีที่แล้ว +1

    සංගීතය සුපිරි

  • @prabhathwickramasinghe9366
    @prabhathwickramasinghe9366 3 ปีที่แล้ว +2

    This is the best TH-cam channel in Sri Lanka . 🙏

  • @tharukajayasinghe7958
    @tharukajayasinghe7958 4 ปีที่แล้ว +12

    මේ තමයි Original එක.මිහිඳුවා උගේ වාගේ කියන්නෙ Lyrics පට්ට.

  • @janithherath8409
    @janithherath8409 ปีที่แล้ว +2

    This always proves me how beautiful his songs are

  • @anusharanatunga5619
    @anusharanatunga5619 3 ปีที่แล้ว +1

    භාවනාවක්

  • @nishawijesooriya1438
    @nishawijesooriya1438 3 ปีที่แล้ว

    Oba thumage hama geethayakma harima arathanvithai. Ada ahana kisima therumak nathi sinduwalata wada hari lassanai. Oba thuma aaye aluth geetha nirmana apita idiripath karanna. Api hari aasai ahanna. Obata theruwan sarsnai!

  • @kamalwijethunga2404
    @kamalwijethunga2404 3 ปีที่แล้ว +3

    💞💖💜💗 it's call to our deep of heart
    💗💜💜💖💞

  • @Esh20Zue
    @Esh20Zue 4 ปีที่แล้ว +8

    තාරකා නිවාදමන්න නෙත් කැලුම් විදා
    මාසිතේ විඩා නිවන්න පෙම් පවන් සලා..❤️❤️❤️

  • @freelancer-keerthi1653
    @freelancer-keerthi1653 3 ปีที่แล้ว

    Superb vocals and music...

  • @roshanamunupura1410
    @roshanamunupura1410 2 ปีที่แล้ว

    Bawanawak,Rohana sir,Diulgane sir,Kulararatne sir pin obata

  • @SlrewBoy
    @SlrewBoy 4 หลายเดือนก่อน +1

    Aluthen ena bayila walata wada me kochchara lassanada❤️‍🔥

  • @samjayakody3041
    @samjayakody3041 4 ปีที่แล้ว +2

    පළමුව දෙවෙනුව තෙවනුව ❣️

  • @adeeshikakularatna6510
    @adeeshikakularatna6510 4 ปีที่แล้ว +8

    A masterpiece

  • @vimukthithilakarathnathila8292
    @vimukthithilakarathnathila8292 ปีที่แล้ว

    සුන්දරයි...

  • @user-po1xi6tr4q
    @user-po1xi6tr4q 6 หลายเดือนก่อน

    හරිම ආදරනිය සින්දුවක්...

  • @dulshanwawwage5257
    @dulshanwawwage5257 3 ปีที่แล้ว +3

    අම්මෝ ඒ වචන

  • @NimaliThammita-ee5sv
    @NimaliThammita-ee5sv 6 หลายเดือนก่อน

    Man ada me cover eka ahawwe...niyamai

  • @donaldworld7626
    @donaldworld7626 2 ปีที่แล้ว +6

    Legends of singhala music

  • @dilinimadu8424
    @dilinimadu8424 2 ปีที่แล้ว +1

    Super sir 🌸🙏🏾🙏🏾

  • @shortlifeworld
    @shortlifeworld ปีที่แล้ว +2

    Love this song 🎵 ❤️

  • @nisansalapriyadarshani4983
    @nisansalapriyadarshani4983 2 ปีที่แล้ว +1

    Super👍👍👍👍

  • @letswakeup5992
    @letswakeup5992 3 ปีที่แล้ว +5

    අධි මාත්‍රා

  • @samithwijesooriya1844
    @samithwijesooriya1844 4 ปีที่แล้ว +7

    කොහොමද ප්‍රමෝට් එක. But ❤️❤️❤️

    • @Moonlightandgig
      @Moonlightandgig 4 ปีที่แล้ว

      SAMITH WIJESOORIYA ප්‍රේමයේ මන්දහාසිනී Dance Cover
      th-cam.com/video/2QyOcsdPEXs/w-d-xo.html

  • @TasteofLeadGuitar
    @TasteofLeadGuitar 3 ปีที่แล้ว

    Very nice 👌👌❤️❤️

  • @ajithbandara1213
    @ajithbandara1213 ปีที่แล้ว +1

    That's a great song in my life

  • @rasankadesilva9518
    @rasankadesilva9518 10 หลายเดือนก่อน

    Rohana sir music 😍😍😍😍😍

  • @middeniyesumangalathero9922
    @middeniyesumangalathero9922 2 ปีที่แล้ว

    Mr. Rohana weerasingha my hart of musician

  • @upekshapeiris6029
    @upekshapeiris6029 4 ปีที่แล้ว +2

    Awesome

  • @prosperitywisdom9907
    @prosperitywisdom9907 3 ปีที่แล้ว +3

    i just love this song.

  • @danushkanalin804
    @danushkanalin804 ปีที่แล้ว

    Menna හඩ.....💕💕💕💕💕💕

  • @primalsiriwardhana3512
    @primalsiriwardhana3512 ปีที่แล้ว +2

    I like this song.❤️

  • @slwalkthrough9629
    @slwalkthrough9629 3 ปีที่แล้ว +542

    ඔරිජිනල් එක කවර් එකට වඩා මෙව්ව එකක් තියනව කියල හිතෙන්නෙ මට විතරද?

    • @kavindu883
      @kavindu883 3 ปีที่แล้ว +2

      Music super ❤️❤️❤️

    • @autodeco4888
      @autodeco4888 3 ปีที่แล้ว +4

      අනිවාර්යයෙන්

    • @kavinduheshan6229
      @kavinduheshan6229 3 ปีที่แล้ว +10

      Cover kiyanne hambakaraganna kiyana dewal....

    • @slftv1126
      @slftv1126 3 ปีที่แล้ว +60

      කවර් එකකුත් තියෙනවා ද...මට කවර් ගහන එවුන් පෙන්න බැ...මෙ වගෙ සිංදුවක් හදන්න හොඳ තනුවක් දල...ලස්සන වචන දල හදන්න අඩු ම අවුරුද්ද ක් යනව මුන්..එක පැයට පොඩි මියුසික් එකක් දල ස්ලො මොසන් සිංදුව කියල වැඩ්ඩ වගෙ දනවා youtube එකට

    • @kavinduheshan6229
      @kavinduheshan6229 3 ปีที่แล้ว +16

      @@slftv1126 anika aluth eun danne gonnu wage salli hambu koranna Vtharai
      මෙලෝරහක් නෑ