BANDARA ATHAWUDA LIVE MP3 | බණ්ඩාර අතාවුද | WITH | SEEDUWA SAKURA | STAGE MUSICAL SHOW SRI LANKA

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ธ.ค. 2024

ความคิดเห็น • 421

  • @sahanthathsara9768
    @sahanthathsara9768 2 ปีที่แล้ว +45

    කදුලු පිසදාලන සගවාලන රැයේ සෙනේ මල්🤩
    සිතම සනසාලන සතපාලන නුඹේ සිනා මල්🤩

  • @kumaraudaya-q7k
    @kumaraudaya-q7k 2 หลายเดือนก่อน +17

    පාන්දර 3 වෙලාව ...කොරියාවේ ඉදන් අහන්නෙ සින්දුනම් සින්දු තමයි 💖💖💖🕊️

  • @sandarugunasekara6340
    @sandarugunasekara6340 2 ปีที่แล้ว +18

    රුව සැංගි මගේ මතකය අතරේ නෙත් අසරන වෙනවා 😥🌹

  • @isuputha5838
    @isuputha5838 3 ปีที่แล้ว +38

    මේ සින්දු තමයි නියම අහන්න අහන්න ආස හිතෙනෙව

  • @lalitheweejakon8651
    @lalitheweejakon8651 ปีที่แล้ว +9

    සිතුවිලි සිර wee හදවත පතුලේ iki බිඳ walapenawa dan inna gaayakayo කියන්නේ ඇත්තටම maha karumayak බලන්න me සිංදු ලස්සන

  • @සංජීවනයනජිත්
    @සංජීවනයනජිත් 3 ปีที่แล้ว +54

    දුකින් බරවූ සියළු සිත් සුවපත්වේවා

  • @nalinianuruddhika864
    @nalinianuruddhika864 2 ปีที่แล้ว +27

    සිතුවිලි සිරවී හදවත පතුලේ ඉකිබිඳ වැලපෙනවා

  • @ManjulaPrasanna-y3j
    @ManjulaPrasanna-y3j 3 หลายเดือนก่อน +19

    පාන්දර 2.37 ඕෆ් වෙලා ඇවිත් කටාර් ඉදන් විදිනව සින්දු ටික ආදරෙයි ලංකා🇱🇰🇱🇰🇶🇦🇶🇦🇶🇦🇶🇦🙏🙏🙏

  • @DanushkaHettiarachchi-i8h
    @DanushkaHettiarachchi-i8h 4 หลายเดือนก่อน +50

    පාන්දර එකයි කාලයි වෙලාව ඊශ්‍රායලයේ සිට තනියම වැඩ කරන ගමන් අහන්නේ...❤️❤️😭

    • @AmilaNiroshan-u2q
      @AmilaNiroshan-u2q 2 หลายเดือนก่อน +1

      pandara 2am kotiyek panala awith ahanne

    • @aiyar-d2s
      @aiyar-d2s หลายเดือนก่อน

      GP​@@AmilaNiroshan-u2q

    • @SisiraKumara-od2pe
      @SisiraKumara-od2pe หลายเดือนก่อน +2

      Lankawe ginigathhena 10.47

    • @Niluka-z9k
      @Niluka-z9k 4 วันที่ผ่านมา

      කුවේට් eke edan dan ahanne 11.08i

  • @UdayaKumara-i2r
    @UdayaKumara-i2r 8 หลายเดือนก่อน +2

    ❤❤❤❤
    නියමයි 👍💐

  • @udayangaudayanga2636
    @udayangaudayanga2636 2 ปีที่แล้ว +25

    නිදහසේ අහන්න පුලුවන් 👍👍👍❤

  • @krishanpradeep1996
    @krishanpradeep1996 3 ปีที่แล้ว +27

    නියම සින්හල සින්දු..........ජයවේවා.......!!!!!!!!!

    • @HansiAthapaththu-ey1yb
      @HansiAthapaththu-ey1yb 4 หลายเดือนก่อน

      පැරණි ගී භාවනාවකි🙏🏻

  • @sadunisakunthala1414
    @sadunisakunthala1414 3 ปีที่แล้ว +12

    සූපිරියි

  • @shanakaj6223
    @shanakaj6223 4 หลายเดือนก่อน +3

    උදා වෙන්න මේ රාත්‍රියේ. අමුතුම ෆීලින් එකක් ඒ සින්දුව❤❤❤❤❤

  • @dilshanmaduwantha4346
    @dilshanmaduwantha4346 16 วันที่ผ่านมา +2

    සිතුවිලි සිර වී හදවත පතුලේ ඉකි බිද වැලපෙනවා.... රුව සැංගී මගේ මතකය අතරේ නෙත් අසරණ වෙනවා....

  • @amayasudeshi513
    @amayasudeshi513 3 ปีที่แล้ว +109

    සිතුවිලි සිර වී හදවත පතුලේ ඉකි බිද වැලපෙනවා.... රුව සැංගී මගේ මතකය අතරේ නෙත් අසරණ වෙනවා.... ❤️ 🅿️

  • @asithapushpakumara9304
    @asithapushpakumara9304 4 หลายเดือนก่อน +4

    අපේ මාමා. ඉස්සර මම පොඩි කාලේ ගෙදරට ආව ගමන් වාහනේ රව්මක් දාන් යනවා.❤❤❤

  • @amilasanjaya3588
    @amilasanjaya3588 3 ปีที่แล้ว +10

    පට්ට

  • @CHAMATHKAKARUNANAYAKA-z6l
    @CHAMATHKAKARUNANAYAKA-z6l หลายเดือนก่อน +2

    2024 NOVEMBER
    ගව්ගානක් දුර රටකට ඇවිත් විදින්න තියෙන වේදනා විදින ගමන් මේ සින්දු වලින් තමයි දවසේ හැම තප්පරක්ම ගෙවන්නෙ....මාර විදියට හිත සැහැල්ලු වෙනව....😔😔😔😌😌😌

  • @nrcd7ff
    @nrcd7ff 5 หลายเดือนก่อน +5

    මේ කටහඩ නම් බාවනක් ❤ 2024

  • @deleteall7712
    @deleteall7712 หลายเดือนก่อน +1

    සිතුවිලි සිරවි සින්දුව මෙච්චර කල් මන් හිතන් හිටියෙ mr කපුගෙ කියල

  • @jayanthakumara248
    @jayanthakumara248 3 ปีที่แล้ว +6

    සුපිරි සීoදු ට්ක 👍👍👍👍👍👍👍👍

  • @amilajayawardhane5830
    @amilajayawardhane5830 3 ปีที่แล้ว +69

    දැන් ඉන්න ගායකයොන්ගෙ අඩෝවැඩියා වගේද මේවා ❤❤❤❤

  • @rohithajayamanna4549
    @rohithajayamanna4549 3 หลายเดือนก่อน +3

    ඊශ්‍රායලයෙ ඉඳන් වුනත් අහන්න.නිදහසේ.හිතට දැනෙන සින්දු ටිකක්.මමත් ලංකාවෙ ඉඳන් අහන ගමන්.

  • @AshaGamwari-p4n
    @AshaGamwari-p4n 14 ชั่วโมงที่ผ่านมา

    මේ සිංදු ටික නියමයි❤

  • @WickMax-hf8ll
    @WickMax-hf8ll ปีที่แล้ว +2

    සුපිරි waldan

  • @SadunSalinda-i7o
    @SadunSalinda-i7o 3 หลายเดือนก่อน +2

    ඇත්තටම මේවා තමයි සිංදු කියන්නේ

  • @sanurienterprises2797
    @sanurienterprises2797 7 หลายเดือนก่อน +28

    ඉස්සර අපිනං මියුසිකල් බලන්න ගියාම කකුල් කැඩෙනකං මේවට නැටුවා ❤️🔥🔥💪👍👍
    දැන් ඉන්න උන් 😢 පවු බං එක අතකින් උන් 😅

    • @chamilebuddhike9627
      @chamilebuddhike9627 5 หลายเดือนก่อน +2

      මමත් එහෙම කල හැටි මතකයි.මට හොද හැටි මතකයි. Foot bicycle eke dennek vithara dagena giye...
      නටන්න

  • @kasuntharaka348
    @kasuntharaka348 4 หลายเดือนก่อน +3

    උදාවෙන්න මේ රාත්‍රියේ සින්දුව ජොයින්ට් පාරට මනෝ ලෝකේ මාර වයිබ් එකක් ❤😊 හෑන්ඩ් ෆ්‍රී එකට ❤️✌️

  • @vijayakumara181
    @vijayakumara181 3 ปีที่แล้ว +8

    ලස්සනයි සිංදු ටික 👍👍👍❤❤❤❤

  • @w.g.m.cbandara
    @w.g.m.cbandara ปีที่แล้ว +49

    දැන් ඉන්නෙ ගායකයොන්ට මෙව්වා අහද්දි තනි ඇහැට ඇඩෙනවා ඇති 😹💔

  • @ChamithIshanka96
    @ChamithIshanka96 2 ปีที่แล้ว +197

    සුපිරි joint පාරක් ගහලා ඇස් වහගෙන මේක අහලා බලන්න. වචන වල තේරුම මැවිලා පේනවා. (පුද්ගලික අදහසක් පමණි)

    • @dammikapriyadarshana5006
      @dammikapriyadarshana5006 ปีที่แล้ว +23

      adatath gampaha giyama a ruwa soyannawa

    • @thilankashrimal1071
      @thilankashrimal1071 ปีที่แล้ว +7

      Ehm ba bn pissu hadila nathara wennne .....

    • @SusanthaSriEkanayaka
      @SusanthaSriEkanayaka ปีที่แล้ว +11

      ජොයින්ට් නැතුවත් පුලුවන්

    • @prasannazabeysekara5075
      @prasannazabeysekara5075 ปีที่แล้ว +1

      Yes

    • @Disna0608
      @Disna0608 10 หลายเดือนก่อน +16

      ජොයින්ට් ගහන්නම ඕනි නෑ සිංදුවක් රස විඳින්න .ඔයාල හැමදේටම වහල් වෙලා ඉන්නෙ.ඒකයි මොනවම හෝ දෙයක් හොයන්නෙ.රසවින්දනය කියන්නෙ ඒක නෙවේ.

  • @mandakini21
    @mandakini21 9 วันที่ผ่านมา +1

    රුව සැන්ගී මගෙ මතකය අතරේ නෙත් අසරණ වෙනවා

  • @saliyasiriwardana8865
    @saliyasiriwardana8865 7 หลายเดือนก่อน +4

    💞💞💞💞💞💞
    කියන්න වචන නෑ.සුපිරිම ගායකයෝ💕💕💕💕💕

  • @nadeekanadeeka5764
    @nadeekanadeeka5764 4 หลายเดือนก่อน +3

    ලස්සනයි ඈ ❤️❤️❤️

  • @sampathasanka5828
    @sampathasanka5828 8 หลายเดือนก่อน +8

    මම ආසම හඩක් ❤

  • @nalinianuruddhika864
    @nalinianuruddhika864 ปีที่แล้ว +4

    මගේ දුක් දරා ගන්න හිත් යහන සරසන්න සදුනේ නැගෙන් රාත්‍රියේ

  • @Duminda-f7z
    @Duminda-f7z 8 หลายเดือนก่อน +22

    අය කවදා මෙි වගේ ගිත අප අතරට එයිද මම හිතන්නැ ..😢😢😢 භාවනවක් වගේ ....

  • @danukaprabath5732
    @danukaprabath5732 7 หลายเดือนก่อน +7

    2024/05/04....Fort එකේ ඉන්න ගමන් අහනවා❤❤❤....සීදූව සකුරා ❤️❤️❤️ෆට්ට පුදුම රහක් තියෙන්නේ මේ සිංදු වල...සුපිරිම බැකීන්.
    .❤❤❤❤❤

  • @rathnasekaradimhuthutarang7130
    @rathnasekaradimhuthutarang7130 3 ปีที่แล้ว +28

    සුසුම් නිම්නයේ තනි වන්නට නම් මේ ලෙස ඇයි අප හමුවන්නේ,,,,,,,,,

  • @banduruwan7871
    @banduruwan7871 9 หลายเดือนก่อน +2

    Sithuvili siravi geethaya mage jeevitha kathava wage....😔😔😔😔😔😔😔

  • @arunarajapaksha3003
    @arunarajapaksha3003 2 ปีที่แล้ว +1

    Pattama patta

  • @MalkanthiKodituwakku
    @MalkanthiKodituwakku 4 หลายเดือนก่อน +1

    Pudumakara රසවත් ගීත...... දුකින් හිත පිරුනු වෙලාවට මේ ගීත ඇහුවාම තවත් දුක වැඩිවී දෙනෙතින් කදුළු වැටෙනවා....😢😢

  • @Desadi
    @Desadi หลายเดือนก่อน

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති සින්දු❤❤❤❤❤❤

  • @amilaperera6053
    @amilaperera6053 หลายเดือนก่อน +2

    අධි මාත්‍රාව අහිතකර වන්නට පුළුවන

  • @AjithAgith-b1q
    @AjithAgith-b1q หลายเดือนก่อน +1

    Supriyak 😊

  • @ChalanaRandeepa
    @ChalanaRandeepa 4 หลายเดือนก่อน +3

    සුපිරිම සුපිරියි ලස්සනයි 🎉❤

  • @AbawalageSomarathna
    @AbawalageSomarathna 3 หลายเดือนก่อน +2

    මම ලන්කාවේ සිට

  • @wgsuriyabandara1941
    @wgsuriyabandara1941 2 ปีที่แล้ว +7

    Menna sindu...asawen ahanna puluwan...geburu adahas..❤❤❤❤

  • @NoName-jk1yy
    @NoName-jk1yy 2 ปีที่แล้ว +1

    Supiri sindu mewa

  • @vlogboy265
    @vlogboy265 8 หลายเดือนก่อน +63

    2024.04.13 වන දින තනියම ගෙදර ඉදන් අහන ගමන් හිනියට අඩියක් ගහන මම 😅😅😅😅😅😅😅

    • @NirmalRanasinha
      @NirmalRanasinha 7 หลายเดือนก่อน +3

      Maho.kollo............🎉🎉🎉🎉🎉🎉🎉

    • @shashenrashmika6219
      @shashenrashmika6219 5 หลายเดือนก่อน +2

      කොරියාවේ ඉඳන් අඩියක් ගහන ගමං 2024/07/15 මේවා ඉතිං ❤

    • @Sanjeewa3344
      @Sanjeewa3344 4 หลายเดือนก่อน

      2024.08.02.
      01.48 am ,bampin🎉🎉🎉❤

    • @DanushkaMadumal-b5d
      @DanushkaMadumal-b5d 4 หลายเดือนก่อน

      ඔප්ප්ප්ප්ප්11😊😂😂​@@shashenrashmika6219

    • @samansaman6003
      @samansaman6003 หลายเดือนก่อน

      ​@@shashenrashmika6219ලංකාවෙන් අඩියක් ගහන මං

  • @maxsamitha6481
    @maxsamitha6481 6 หลายเดือนก่อน +2

    හරීම ලස්සනයී ❤❤❤

  • @malshanchathuranga834
    @malshanchathuranga834 3 ปีที่แล้ว +2

    Sindunm mewa thama kollo

  • @RuwanchmaraJayakody
    @RuwanchmaraJayakody 5 หลายเดือนก่อน +1

    හරිම ආශාවෙන් අහන්නෙ

  • @jaliyanalin3947
    @jaliyanalin3947 2 ปีที่แล้ว +1

    සුපිරි 👌👌👌👌

  • @nadithmanorathna7135
    @nadithmanorathna7135 3 ปีที่แล้ว +5

    Lassamai sir

  • @ArunaMadhuma
    @ArunaMadhuma 16 วันที่ผ่านมา

    🇸🇦 harima lassana sounds balance songs 🌚♥️

  • @NisharaNandasiri
    @NisharaNandasiri 5 หลายเดือนก่อน +2

    Ape sir adarei itim...❤❤❤

  • @DiliepaSameera
    @DiliepaSameera 5 หลายเดือนก่อน +2

    ලස්සන සින්දු ❤❤❤නෙද

  • @MiltonPramasiri
    @MiltonPramasiri หลายเดือนก่อน

    හදවත ඉකිබිදිනනා ගිත හදවතට දැනෙන ගි ❤😭!!!!

  • @TharinduDilshan-qr9ph
    @TharinduDilshan-qr9ph 5 หลายเดือนก่อน +2

    සුපීරි ❤❤

  • @nishanthawijerathna9956
    @nishanthawijerathna9956 2 หลายเดือนก่อน

    ELAELA niyami supiri Verygood❤❤

  • @dineshtharanga5188
    @dineshtharanga5188 3 ปีที่แล้ว +3

    Supiriyak ❤️

  • @akalankawijesinghe2902
    @akalankawijesinghe2902 7 หลายเดือนก่อน +1

    Dinidu aiya , Chandika aiyaa drums gahapu kaale thama supirima....wenama colour ekk thibba .❤

    • @PuleeroWoodFinishers
      @PuleeroWoodFinishers 5 หลายเดือนก่อน

      Den legand beend eke gahanavane ane set ekma

  • @sanjeewamaaduranga8726
    @sanjeewamaaduranga8726 6 หลายเดือนก่อน +1

    Supiri sindu set ekak❤️

  • @AjithPrasanna-b1h
    @AjithPrasanna-b1h 26 วันที่ผ่านมา

    සුපිරිම හඩක් ❤️❤️❤️🫶🫶🫶🫶❤️❤️❤️❤️

  • @AsiriFernando-s4x
    @AsiriFernando-s4x 3 หลายเดือนก่อน +2

    Don't Need To Be මත් වී Listen Your Song ❤🎉❤

  • @DilshanKavinda-in8dp
    @DilshanKavinda-in8dp 10 หลายเดือนก่อน +3

    සිතුවිලි සිරවී ❤️🥺

  • @upulmadusanka259
    @upulmadusanka259 3 ปีที่แล้ว +4

    Best..

  • @sadaruwanchathuranga4499
    @sadaruwanchathuranga4499 2 หลายเดือนก่อน +1

    2024. 9. 26 / 20:36 patta sindu meuwa drinking ekka ganna gaman ahanna srilankawe idan adarei hemotama comment balanna awama dakka meka godaaak inna rata inna yaluwoo oyala hemotama jayasrimaha bo samidu pihitai mage rata inna yaluwanta wagema me lankawe sema purawesiyakutama Jaya wewa BS. Man Anuradhapuran

  • @isuruprabath6512
    @isuruprabath6512 7 หลายเดือนก่อน +1

    අසම සම කටහඩ❤

  • @IndikaIndika-nt2hj
    @IndikaIndika-nt2hj 6 หลายเดือนก่อน

    ❤❤❤ supirima sinduu pattama lassanaii

  • @dineshdewanarayana7815
    @dineshdewanarayana7815 3 ปีที่แล้ว +1

    Aththatama
    Watinawa
    God bless

  • @monkiasinghsinghmonkia4104
    @monkiasinghsinghmonkia4104 3 ปีที่แล้ว +3

    Good very good from cyprus👍👍👍👍👍😷😷😷❤💐💐😷😷💐💐

  • @HarshiSweeandi
    @HarshiSweeandi 4 หลายเดือนก่อน

    Thani uuuu ...welawaka .....ahanna patttama sindu set eka..❤

  • @KushanKalpa-hq9ne
    @KushanKalpa-hq9ne 4 หลายเดือนก่อน

    Athtenma mewa thamai niyama sindu nice🎉🎉🎉

  • @maxbrostatus3751
    @maxbrostatus3751 3 ปีที่แล้ว +2

    supiri sindu tika

  • @champikadipani
    @champikadipani หลายเดือนก่อน

    කුවේට් ඉදන් විදිනවා සුපිරි සින්දු

  • @DanushkaRuvan-vx6xx
    @DanushkaRuvan-vx6xx 2 หลายเดือนก่อน

    Sithuvili siravi hadawatha pathule ikibida welapenawa❤

  • @chandanidissanayaka8560
    @chandanidissanayaka8560 3 ปีที่แล้ว +11

    ලස්සනයි ❤❤❤💖💖💖

  • @herathlakshan6117
    @herathlakshan6117 3 ปีที่แล้ว +3

    ලස්සනයි 🧒🧒🧒🤴🙆‍♂💆‍♂

  • @umeshnimantharajapaksha2932
    @umeshnimantharajapaksha2932 3 ปีที่แล้ว +3

    Supiri song 🎧❤️❤️❤️🎧🎧🎧

  • @vajiraamarasiri7394
    @vajiraamarasiri7394 8 หลายเดือนก่อน +2

    හැමදාම අහන සින්දු

  • @GA.DIMA-870
    @GA.DIMA-870 หลายเดือนก่อน

    ඔය wage සිංදු ahana wsenawa thiyenna oni bn❤❤❤😊😊

  • @KanishkaMaduranga-k9p
    @KanishkaMaduranga-k9p 3 วันที่ผ่านมา

    Suparrr🎉🎉

  • @janithayasasiru7269
    @janithayasasiru7269 3 ปีที่แล้ว +3

    El. ❤❤😍

  • @herathlakshan6117
    @herathlakshan6117 3 ปีที่แล้ว +17

    කොචිචර ඇහුවත් එපා වෙන්නැ එචිරම ලස්සනයි

  • @AakashDewmina
    @AakashDewmina หลายเดือนก่อน

    This is reyal song to our mind

  • @LahiruGalbadaliyanage
    @LahiruGalbadaliyanage 4 หลายเดือนก่อน

    අත්දැකීම ta himikam kiyaddi mewa aheddi denenne අමුතුම feel ekak

  • @kumarakumara2782
    @kumarakumara2782 3 ปีที่แล้ว +2

    Supiri sindu tika👉👈👌🤏✌️☝️👆✊👍👍💪

  • @shamilapriyadarshani3100
    @shamilapriyadarshani3100 3 ปีที่แล้ว +7

    රුව සැන්ගි මගෙ මතකය අතරෙ නෙත් අසරන වෙනවා 😥😥

  • @Murali-y6l
    @Murali-y6l 4 หลายเดือนก่อน

    Beautiful song & nice voice ❤

  • @NadeeshaThilangani-l7c
    @NadeeshaThilangani-l7c 3 หลายเดือนก่อน

    Hadawathata danena geetha ❤❤❤❤❤❤😊😊

  • @ShanikaKumari-i6y
    @ShanikaKumari-i6y 4 หลายเดือนก่อน

    Ruwa sangi mage mathakaya athare neth asarana wenawa...❤❤

  • @saliyakumara3257
    @saliyakumara3257 3 หลายเดือนก่อน +1

    Seeduwa sakura bacikng ❤❤❤❤

  • @PuleeroWoodFinishers
    @PuleeroWoodFinishers 5 หลายเดือนก่อน

    සුපිරි bekin neda me sakura legandla set eka

  • @Kpop-t5h
    @Kpop-t5h 6 หลายเดือนก่อน

    ❤❤❤ thanikarama bawanawak puduma lassna me wachanawala theyanne ❤❤❤

  • @user-jg8xm1ou3rගාමිණි
    @user-jg8xm1ou3rගාමිණි 8 หลายเดือนก่อน

    ❤සූපිරි ඇ❤

  • @prasadjayasinghe7155
    @prasadjayasinghe7155 2 ปีที่แล้ว +2

    Supper voice

  • @BuddikaKumara-ne9kx
    @BuddikaKumara-ne9kx 3 หลายเดือนก่อน

    Super songs like