Premaye Mandahasini (ප්‍රේමයේ මන්දහාසිනී) - Mihindu Ariyaratne | Buddhika Perera (Acoustic)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • Premaye Mandahasini (ප්‍රේමයේ මන්දහාසිනී)
    Subscribe Here : bit.ly/RohanaWe...
    Avaliable on All Streaming Platforms
    Link: song.link/i/14...
    Apple Music: apple.co/2vv9q00
    Spotify: spoti.fi/2OLnRDI
    Deezer: bit.ly/2Hln1K3
    iTunes: apple.co/2vv9q00
    Amazon: song.link/i/14...
    Premaye Mandahasini (ප්‍රේමයේ මන්දහාසිනී) | Acoustic Version
    Artiste: Mihindu Ariyaratne
    Guitars: Buddhika Perera
    Original artist: Karunaratne Divulgane
    Lyrics: Kularatna Ariyawansa
    Music: Dr.Rohana Weerasinghe
    New arrangement and guitars : Buddhika Perera
    Sound Engineer: Sandaru Gamage @ Sage Studioz
    Location : Deverb Studios
    Video : Obscura Productions
    You Would Also Like
    Wehi Wehela: • Wehi Wehala (වැහි වැහැ...
    Mulu Lowama: • Mulu Lowama (මුළු ලොවම...
    Walaa Theerayen: • Walaa Theerayen (වළා ත...
    Minisa Suwandai: • Minisa Suwandai Mala S...
    Mama Ahawwa: • Cover Songs Sinhala | ...

ความคิดเห็น • 1K

  • @MihinduAriyaratne
    @MihinduAriyaratne 4 ปีที่แล้ว +2770

    කුලරත්න සර් සහ රෝහණ සර්ගේ ගීතයක් ගායනා කරලා එතුමාගෙම youtube channel එකේ feature වෙන්න ලැබුණු එකම මම ලබපු ලොකු වාසනාවක්. ඒ අවස්ථාව මා වැනි යොවුන් ගායන ශිල්පියෙකුට හා අතිදක්ෂ වාදක බුද්ධික අයියාට ලබාදීමම ඔවුන්ගේ නිහතමානී සුන්දර මනුෂ්යත්වයයි. මෙවැනි ප්‍රවීණයන් සිටින තාක් කල් අප රටේ සංගීත ක්ෂෙත්‍රය ඉදිරියට යනු ඇත

    • @BuddhikaPereraGuitar
      @BuddhikaPereraGuitar 4 ปีที่แล้ว +61

      Mihindu Ariyaratne
      සැමටම ආචාරය ❤️🙏🏼

    • @vinodchathuranga4086
      @vinodchathuranga4086 4 ปีที่แล้ว +14

      හොද වැඩක් ,හොදටම feel වෙනවා..

    • @dunn6357
      @dunn6357 4 ปีที่แล้ว +14

      අයියා මං හිතුව මේක ඔයාගෙ channel එක කියල 😂
      නියමයි මේක නම්
      ❤❤❤

    • @dushmanthalakmal5095
      @dushmanthalakmal5095 4 ปีที่แล้ว +7

    • @bokka9668
      @bokka9668 4 ปีที่แล้ว +7

      මිහිඳු man hithanne me praveenayo e geethayata oya sadaranayak karapu nisai ehema salakanne oyage voice eka thama aluthma bawathmaka trend eka ekai❤❤

  • @TheGehanushka
    @TheGehanushka 3 ปีที่แล้ว +796

    මේ cover එක නිසාම මගේ දූට දැම්මා නමක්,
    'මන්දහාසිනී' ❤️❤️❤️

    • @asankahannadige82
      @asankahannadige82 3 ปีที่แล้ว +6

      ශා....ඒක මරු😘😘😘😘😘

    • @ishii7614
      @ishii7614 3 ปีที่แล้ว +7

      ෂෝයි ඒ නම..❤️😘

    • @rav4setup113
      @rav4setup113 3 ปีที่แล้ว +7

      හ්ම්... ඒකත් හොඳ හැරවුම් ලක්ෂයක්

    • @lakindutheekshana9474
      @lakindutheekshana9474 3 ปีที่แล้ว +51

      හාසිනි කියලා විතරක් දන්න බැරිද...අනගතයෙ ඔක පරශ්නයක් වෙයි😁..නම ලස්සන උනාට පස්සෙ කලෙක යලුවො මන්ද ...හසිනි කියන්න ගනි.🤔

    • @gallekankanangethushanthac57
      @gallekankanangethushanthac57 3 ปีที่แล้ว +9

      @@lakindutheekshana9474 eka rasaya tiyena eketa threrunam a athi buruwo nta oka wadak na

  • @sachirawewelwala424
    @sachirawewelwala424 4 ปีที่แล้ว +274

    ප්රේමයේ මන්දහාසිනී
    යෞවනේ සිහින සාදනී
    නීල නයන නිල් දියේ
    සීත නලින නිම්නයේ
    පාව යයි, සුන්දරයි ජීවිතේ
    ප්රේමයේ මන්දහාසිනී...
    තාරකා නිවා දමන්න නෙත් කැළුම් විදා
    මා සිතේ විඩා නිවන්න පෙම් පවන් සළා
    තාරකා නිවා දමන්න නෙත් කැළුම් විදා
    මා සිතේ විඩා නිවන්න පෙම් පවන් සළා
    සඳත් වසන් වෙලා, රැයත් මුදුන් කළා
    සඳත් වසන් වෙලා, රැයත් මුදුන් කළා
    පාව යයි, සුන්දරයි ජීවිතේ
    ප්රේමයේ මන්දහාසිනී...
    මාලතී වනේ රැඳෙම් ද මල් යහන් තලා
    මී විතේ අමා පුරම් ද රත් ලවන් පෙරා
    මාලතී වනේ රැඳෙම් ද මල් යහන් තලා
    මීවිතේ අමා පුරම් ද රත් ලවන් පෙරා
    සුසුම් පවන් ගලා, හැඟුම් දියත් කළා
    සුසුම් පවන් ගලා, හැඟුම් දියත් කළා
    පාව යයි, සුන්දරයි ජීවිතේ
    ප්රේමයේ මන්දහාසිනී
    යෞවනේ සිහින සාදනී
    නීල නයන නිල් දියේ
    සීත නලින නිම්නයේ
    පාව යයි, සුන්දරයි ජීවිතේ
    ප්රේමයේ මන්දහාසිනී...

  • @KAMAJ
    @KAMAJ 4 ปีที่แล้ว +502

    MIHINDU මේක Next Level සහොදරයා. ටිකක් කට්ටිය මේක ඔරිජිනල් එක වගෙ නෑ කියලා තියනවා. ඔරිජිනල් එක වගෙ නැත්තෙ ඔරිජිනල් එක නෙමෙයි නිසා. ඒ වගෙ ගොඩක් අය කියනවට කියනවා. රෝහන වීරසිංහ වගෙ ප්‍රවීනයෙක් තමන්ගෙ සින්දු ආවට ගියාට ගායනා කරවන්නෙ නැහැ. රෝහන සර්ගෙ Seal of Approval එක හම්බුනානන් වෙන අයගෙ කතා වලින් වැඩක් නැත.

    • @MihinduAriyaratne
      @MihinduAriyaratne 4 ปีที่แล้ว +39

      KAMAJ thanks bro .. oka hungak ayata therenne na.. deka compare karana thana ma kattiya waradhdha gannawa...

    • @BuddhikaPereraGuitar
      @BuddhikaPereraGuitar 4 ปีที่แล้ว +10

      Thank You Kamaj..

    • @KAMAJ
      @KAMAJ 4 ปีที่แล้ว +7

      @@BuddhikaPereraGuitar ❤

    • @sanjeewarosairo8834
      @sanjeewarosairo8834 4 ปีที่แล้ว

      Yep

    • @tharaka8124
      @tharaka8124 4 ปีที่แล้ว +1

      Well said 🤘

  • @dilanmeegodavithana4924
    @dilanmeegodavithana4924 3 ปีที่แล้ว +125

    No one speaks about the talent of guitarist. He plays really good.

  • @asankahannadige82
    @asankahannadige82 4 ปีที่แล้ว +88

    කරුණාරත්න දිවුල්ගනේ මහත්මයානෙනි මගේ ආචාරය ඔබටයි...!

  • @dilshansubash1074
    @dilshansubash1074 4 ปีที่แล้ว +223

    උබේ voice එක මං මැරිලත් පැය ගානක් අහනවා ♥️♥️♥️

  • @sajithakmeemana5504
    @sajithakmeemana5504 4 ปีที่แล้ว +313

    මේක හරි ethical cover එකක්. රෝහණ වීරසිoහයන්ගේම channel එකෙන් upload කරලා.... 🙏. අනුන්ගේ සින්දු තමන්ගේ කර ගන්න කාලෙක මේක හරි සාධාරණ වැඩක්. 🤝 මිහිඳු , බුද්ධික අයියා , විඩියෝ team එකට ජයවේවා 🙏🙏🙏

    • @BuddhikaPereraGuitar
      @BuddhikaPereraGuitar 4 ปีที่แล้ว +8

      Sajith Akmeemana
      Thank you malli❤️

    • @dushangeeganage5974
      @dushangeeganage5974 4 ปีที่แล้ว +3

      @@BuddhikaPereraGuitar Superb bro

    • @MihinduAriyaratne
      @MihinduAriyaratne 4 ปีที่แล้ว +7

      Thanks sajja

    • @sanjeewafonseka5114
      @sanjeewafonseka5114 4 ปีที่แล้ว

      දෙවෙනි ගායනයක් original එක වගේ විය යුතු නෑ එත් රෝහණ වීරසින්හගේ අනුමැතිය තිබූ පමණින් මෙය හොද හ්ගායනයක් වන්නේත් නෑ . රූප රාමුව නොබලා ඇහුවම මට හිතුනේ ගායනයකට වඩා කෙදිරියක් වගේ කියල. ඕක දැන් තරුණ පරම්පරාවේ common ප්‍රශ්නයක්

    • @kasunabeysekera3602
      @kasunabeysekera3602 3 ปีที่แล้ว +4

      @@sanjeewafonseka5114 ඒක ඔබේ රසවින්දනයේ ප්‍රශ්නයක්

  • @sheronwijesinghe3676
    @sheronwijesinghe3676 4 ปีที่แล้ว +62

    කලාවේ පතාක ප්‍රවීනයන් නවීනත්වය,නිවැරදි දිශාවේ වෙනස අනුමත කරන කරන බවට සහ තමන්ගේ සහය දෙන බවට හොදම උදාහරනයක් ❤️

  • @RuuDD2019
    @RuuDD2019 ปีที่แล้ว +19

    භාවනාවක් වගේ. මගේ බබා චූටිම කාලෙ ඉඳන් මේ සිංදුව ඇහෙද්දි කොයිතරම් අඬ අඬ හිටියත් සන්සුන් වෙලා නිශ්ශබ්දව අහගෙන ඉන්නවා. පද, තනු, ගායනය, වාදනය පුදුම ලස්සන සුසංයෝගයක් ❤️

  • @SupunPereraMusic
    @SupunPereraMusic 4 ปีที่แล้ว +261

    Love this rendition ♥️

    • @MihinduAriyaratne
      @MihinduAriyaratne 4 ปีที่แล้ว +13

      Supun Perera thanks machan

    • @imeshamalindi523
      @imeshamalindi523 4 ปีที่แล้ว +4

      සුපුන් අයියගෙ සුරත් සුවය
      මිහිඳු අයියගෙ අනාවැකියක්
      මං ඇබ්බැහි වෙලා ❤️💪

    • @thanujashamali8337
      @thanujashamali8337 ปีที่แล้ว

      වෙනම රහක්..ගොඩක් ලස්සනයි..🌹❤️

  • @maplebeauty
    @maplebeauty 4 ปีที่แล้ว +46

    මේ සින්දුවේ ලින්ක් එක හම්බ වෙලා තාම පැය 24 ක් නෑ. 100 පාරක් විතර ඇහුවා. එපා වෙන්නෙ නෑ.

  • @pulasthikarawita
    @pulasthikarawita 3 ปีที่แล้ว +33

    අම්මෝ 100පාරකට වඩා අහනව .එපා වෙන එකක් නම් නෑ . කොච්චර පිනක් කරල ඇත්ද මේ වගේ වොයිස් එකක් ලැබෙන්න .❤😍

  • @kasunwijeweera8865
    @kasunwijeweera8865 4 ปีที่แล้ว +50

    මම Acoustic covers ගොඩක් අහන කෙනෙක්. මේකනම්, වෙනමම ලෝකෙකට ගෙනියනවා ❤ මිහිඳුගේ voice එක, ඒ guitar part එක වෙනමම ස්වර්ගයක්. කන්දෙකටම මී පැණි දානවා වගේ. රෝහණ සර්ටත් බොහෝම ස්තුතියි දක්ෂයන්ව මෙහෙම අගය කරනවට ❤

  • @santhakumara4820
    @santhakumara4820 3 ปีที่แล้ว +16

    දැනටම 100පාරක් විතර ඇහුවා..........................
    ඇතිවෙන්නෙ නෑ......................
    හරිම ලස්සනයි.............
    ඔබට ජය................

    • @mdpruwandika286
      @mdpruwandika286 2 ปีที่แล้ว

      ඔව් එපා වෙන්නෙම නෑ........

  • @shashikamuramudalig
    @shashikamuramudalig 4 ปีที่แล้ว +78

    මේක ඇබ්බැහියක් ❤️

  • @LiViAquaPlants
    @LiViAquaPlants 4 ปีที่แล้ว +5

    ගින්දර....මේ ගීත වල තියෙන ලයාන්විත මධුර ස්වර අපේ හිත් එක තැනෙක අතරමං කරනවා ඒක හරිම සුන්දරයි... . රෝහණ වීරසිංහයන්ගේ සංගීතය මෙන්ම කුලරත්න ආරියවන්ශයන්ගේ තනුව හරිම ආදරණීයව කරුණාරත්න දිවුල්ගනේ නම් අද්විතීය ගායකයානන්ගේ හඬින් අපව සනහාළු "ප්‍රේමයේ මන්දහාසය..." යලිදු අප සවනතට රැඳවූ ඔබට ස්තූතියි මිහිඳු ඔබේ හඬ ඉතාමත් දැඩිව මේ ගිතය සමගින් අපව මුසපත් කරවනවා. ඔබට ජය...

  • @wilfred.d
    @wilfred.d 4 ปีที่แล้ว +5

    නිදහසේ ඉන්න වෙලාවට මම මේ සින්දුව අහනවා, හිතට ගොඩක් දැනෙන සින්දුවක්.
    '' සුභ පැතුම් ඔයාගේ සංගීත ජීවිතටයට.

  • @ErandiJayasinghe
    @ErandiJayasinghe 4 ปีที่แล้ว +58

    ඇත්තටම මේ තමයි වියයුතුම. හිතාගන්නත් බැරි උනා මේ අපි අහපු "ප්‍රේමයේ මන්දහාසිනී" ම ද කියලා.
    Mihidu speechless ! Addictive
    Well done!

    • @MihinduAriyaratne
      @MihinduAriyaratne 4 ปีที่แล้ว

      Buddhika Erandi Jayasinghe thanks erandi

  • @beaman5694
    @beaman5694 4 ปีที่แล้ว +2

    Yakko ada dawasema me song eka ahanawa...meka dana welaweth ahanawa..ammo eka...pissu hadenawa මිහිඳු ...uba fattai bn

  • @malithapramodh4460
    @malithapramodh4460 4 ปีที่แล้ว +18

    මීට අවුරුදු තුන හතරකට කලින් ලෝ කොලේජ් කාලේ මට මේක සෙට් වෙලා තනියම බෝඩිමේ දී ගිටාර් එක ගගහ කිව්වා. මේක දැක්කම ඒක මතක් උනා... නියම වැඩක් මිහිඳු අයියා බුද්ධික අයියා!!! ❤️❤️❤️

    • @BuddhikaPereraGuitar
      @BuddhikaPereraGuitar 4 ปีที่แล้ว +4

      malitha pramodh
      ස්තූතියි මල්ලි..

    • @MihinduAriyaratne
      @MihinduAriyaratne 4 ปีที่แล้ว +5

      sthuthi sahodaraya. maath meka campus kaale ehema kiyapu ekak thamai.

    • @malithapramodh4460
      @malithapramodh4460 4 ปีที่แล้ว +1

      ජය වේවා!!!! ❤️❤️❤️
      මිහිඳු අයියා මට ඔයාව හම්බෙලා තියෙනවා ගාල්ලෙ යාත්‍රිකයා කොන්සර්ට් එකෙන් පස්සෙන්දා උදේ Ovinmo එකේ දී ❤️

  • @prabathmwarshamanage1204
    @prabathmwarshamanage1204 4 ปีที่แล้ว +13

    කුලරත්න ආරියවංශයන් (පද රචකය) ගීතයේ වචන අස්සෙ ලස්සන කතාවක් හැංගුව, ඒ කතාවට පට්ටම සාධාරණයක් voice එකෙන් කරල තියනව! භාවයන් විඳින්න පුරුදු පුහුණු කරපු හොද කන් දෙකකට ඒ Voice එකම ඇති චිත්ත රූපයක් මවා ගන්න. ජය 👍👍

  • @Rane1557
    @Rane1557 4 ปีที่แล้ว +32

    මිහිඳු කියන මැණික සෙට් වෙලා තියෙන්නෙ නියම මැණික් ඔපදාන කෙනාට❤️

  • @thirunikasuraweera1499
    @thirunikasuraweera1499 4 ปีที่แล้ว +2

    Gdk lassnai mihindu....praveenathwaya dakshathawaya...nihathamanikama ekata ekathu una awasthaawak..jayama wewa

  • @sangeethwijesuriya5121
    @sangeethwijesuriya5121 4 ปีที่แล้ว +90

    Such a lovely singing and fantastic playing.love and respect you gentlemen.

    • @MihinduAriyaratne
      @MihinduAriyaratne 4 ปีที่แล้ว +5

      Thanks a lot Sangeeth aiya

    • @BuddhikaPereraGuitar
      @BuddhikaPereraGuitar 4 ปีที่แล้ว +2

      බොහෝම ස්තූතියි සංගීත් අයියා❤️🙏🏼

  • @stephankevin9314
    @stephankevin9314 4 ปีที่แล้ว +10

    අබ්බැහි වෙනවා සින්දුවට... guitar එකයි, කටහඬයි ලස්සනට combine කරලා සින්දුව කියනවා... intro එක එහෙම නියමයි... වචනවල අමුතුම රසයක් තියෙනවා... අහපු හොදම සින්දුවක්... 😍😍😍

  • @mariodilano
    @mariodilano 4 ปีที่แล้ว +51

    මාලතී වනේ රැඳෙම්ද මල් යහන් තලා
    මී විතේ අමා පුරම්ද රත් ලවන් පෙරා
    මාලතී වනේ රැඳෙම්ද මල් යහන් තලා
    මී විතේ අමා පුරම්ද රත් ලවන් පෙරා
    සුසුම් පවන් ගලා හැඟුම් දියත් කලා
    සුසුම් පවන් ගලා හැඟුම් දියත් කලා
    පාව යයි සුන්දරයි ජීවිතේ

  • @norikodk9787
    @norikodk9787 4 ปีที่แล้ว +2

    කරුණාරත්න දිවුල්ගනේ මහත්මයාගේ "ප්‍රේමයේ මන්දහාසිනී' ගීතය හිත නිවන ගීයක් .
    ම්හිදු ඔයා ඒක අලුත්ම රහකට කියලා.
    මේ ගීයේ ඔයාගේ හඩ හරිම අනුරාගී යි . මත් වෙන්න පුලුවන් ගායනයක්
    හෙඩ් සෙට් එක දාගෙන අහන්න ඕනම ගායනයක්.
    ඒවගේම බුද්ධික සහෝදරයාගේ සුපිරි වදනයත්. සුබ පැතුම් මිහිඳු ❤

  • @senabro8470
    @senabro8470 4 ปีที่แล้ว +6

    Mekata nm pissu watuna.good job Mihindu Aiya n Buddhika Aiya❤️👌

  • @yamunaliyanage9878
    @yamunaliyanage9878 4 ปีที่แล้ว +2

    Godaaaak lassanai mihidu ayiya.eka ahan innakota wenama lokekta pawela yanawa wage.e tharam man ekata abbahi wela.., pissu watila...😍😍😍😍😍

  • @ruwaniliyanage540
    @ruwaniliyanage540 4 ปีที่แล้ว +4

    godaak lassana voice ekak....rukantha gonatilaka mahathmage....suwada dani dani song eka me voice ekata godaak lassana wei kiyala hitanawa.....

  • @chanakawijesooriya5137
    @chanakawijesooriya5137 4 ปีที่แล้ว +1

    Aneka perani githayak aluth widihiyata ahhanna lebimath sathutak congratulations mihindu aiya.

  • @nouchalihettiarachchi699
    @nouchalihettiarachchi699 3 ปีที่แล้ว +9

    When i need to listen a sinhala song, definitely this song is in that list. All time favorite kind a song

  • @chinthakawarawita8303
    @chinthakawarawita8303 4 ปีที่แล้ว +1

    lassanai buddhika & mihindu mul nirmanayata kisima haniyak natiwa genichatta, dededanatama pahabara anagathayak

  • @papafilmslk
    @papafilmslk 4 ปีที่แล้ว +14

    නියමයි මිහිඳු , බුද්ධික අයියා... simply the best 🙏🤝

  • @danushkaniroshan5158
    @danushkaniroshan5158 ปีที่แล้ว +2

    ආදරය ගැන ලියවුනු ලස්සන ගීතයක්... 🤗🤗🤗
    ආදරේ ජීවිතේ ලස්සන කරනවා අනිවාර්යෙන්ම හදවතින්ම ලස්සනයි... 🤗🤗🤗
    ආදරය නැතුව ජීවිතේ සුන්දර වන්නේ නැත...🤗🤗🤗
    ආදරය ජීවිතේ රැකවරණයයි... 🤗🤗🤗
    ජීවිතේ බලාපොරොත්තුවයි... 🤗🤗🤗
    ජීවිතේට පණ දෙවි ආදරය... 🤗🤗🤗

  • @kaveenishan1175
    @kaveenishan1175 ปีที่แล้ว +4

    Legend guitarist buddika ayya ❤️‍🔥❤️‍🔥

  • @neowmalayeshan7498
    @neowmalayeshan7498 2 ปีที่แล้ว

    Buddika aiya kiyanne...legend kenek mama gutar walata asa une eaya hinda....🖤🖤🖤🙏

  • @almightydila2774
    @almightydila2774 4 ปีที่แล้ว +3

    සින්දුවක් නෙවෙයි මත්පෙත්තක් ❤️ ඇබ්බැහිවෙලා මේකට නම්

  • @hansinianurada632
    @hansinianurada632 3 หลายเดือนก่อน

    සැබැවටම නියම පිරිමි පෞරුෂයක් තියෙන ලස්සන හඩක්❤❤❤❤❤❤❤

  • @tishankavishka283
    @tishankavishka283 4 ปีที่แล้ว +6

    බුද්දික අයියේ ඔයාගේ වාදනේනම් වචන නෑ...සිංදුව ඇස් දෙක පියාගෙන අහන් ඉන්න පුලුවන්.❤️❤️❤️

  • @kapilarugeewa9761
    @kapilarugeewa9761 3 ปีที่แล้ว +1

    Lassanath,pawursayath aethi tharuna katahadak. Saudi Jeddah sea port

  • @dtennakoon3715
    @dtennakoon3715 2 ปีที่แล้ว +4

    පට්ටම ලස්සනයි. කරුණාරත්න දිවුල්ගනගේ මහත්මය අපි ආසම ප්‍රවීණ ගායකයෙක්. ඒත් කියන්නම ඕන මේක Next Level. ප්‍රවීණයන්ගේ ගායනය අවතක්සේරුවට දාන්න බැරි නිසා ඊට වැඩිය මුකුත් නොකියන්නෙ මුල් ගායනයට උපහාරයක් විදියට. මේ Cover එක උපරිම සුපිරි වැඩක්.

  • @user-rl7wr8oj4f
    @user-rl7wr8oj4f 3 ปีที่แล้ว +2

    ප්‍රේමයේ මන්දහාසිනී...මං ආසම ගීතවලින් එකක්,කුලරත්න ආරියවංශ,රෝහණ වීරසිංහ,කරුණාරත්න දිවුල්ගනේ කියන්නෙම යුගයක් නිර්මාණය කළ ආදරණීය කලාකරුවන්.ඉතින් මේ ගීතය තවත් රහට මිහිඳු අයියා කියනවා.මේ සින්දුව අහන කී වෙනි පාරද කියලා මතක නැහැ.මේක මගේ Play List එකේ තියෙන ගීතයක්.ඒ වගේම සංගීතය මුසු කිරීම ඉතාමත්ම අලංකාරයි,අහනකොට හිතට දැනෙන දේ වචන කරන්න හරි අමාරුයි.ඒ තරම් හැඟීම්බර හදවතට කතා කරන ගීතයක්.

  • @hashinichamika4195
    @hashinichamika4195 4 ปีที่แล้ว +9

    Done real justice to the original while creating something extraordinarily beautiful !!!!!!

  • @eranga6448
    @eranga6448 ปีที่แล้ว +1

    It's amazing. ..wow grade work.i wish your future

  • @Thi_Li_Ni
    @Thi_Li_Ni 4 ปีที่แล้ว +11

    ආයේ ආයෙම අහන තරම් ආදරණීයයි!!!!! හැඟීම්බරයි

    • @Moonlightandgig
      @Moonlightandgig 4 ปีที่แล้ว

      Thilini Liyanaarachchi ප්‍රේමයේ මන්දහාසිනී Dance Cover
      th-cam.com/video/2QyOcsdPEXs/w-d-xo.html

  • @AmilaMusicStudio
    @AmilaMusicStudio 4 ปีที่แล้ว +1

    Pattama sinduwk thama ithin 😘😘
    Adareii

  • @RomeshASilva-Writer
    @RomeshASilva-Writer 4 ปีที่แล้ว +24

    ප්‍රේමයේ මන්දහාසිනී...
    යෞවනේ සිහින සාධනී
    නීල නයන නිල් දියේ සීත නලින නිම්නයේ
    පාව යයි සුන්දරයි ජීවිතේ
    ප්‍රේමයේ මන්දහාසිනී❤️
    Overall perfect.🔥

    • @Moonlightandgig
      @Moonlightandgig 4 ปีที่แล้ว

      Romesh A Silva ප්‍රේමයේ මන්දහාසිනී Dance Cover
      th-cam.com/video/2QyOcsdPEXs/w-d-xo.html

  • @shanikajayarathna1761
    @shanikajayarathna1761 5 หลายเดือนก่อน +2

    ගැලවෙන්න අමාරු ඇබ්බැහියක් ❤️

  • @subasevana7842
    @subasevana7842 3 ปีที่แล้ว +4

    guitarist doing a good job lovely voice while sing indirectly giving filling with meaning of the song when we hear it. isn't it

  • @rushanmjayasekara2450
    @rushanmjayasekara2450 4 ปีที่แล้ว +2

    Mihindu Ariyaratne superrr voice

  • @BhasuruVishvanathViolinist
    @BhasuruVishvanathViolinist 4 ปีที่แล้ว +3

    Athi wishishta gaayanakak ha wadanayak ❤❤

    • @BuddhikaPereraGuitar
      @BuddhikaPereraGuitar 4 ปีที่แล้ว

      Bhasuru Vishvanath Jagodaarachchi
      Thank you malli❤️

  • @picklezone297
    @picklezone297 10 หลายเดือนก่อน +1

    My favourite ❤❤❤

  • @arunaweerasooriya4647
    @arunaweerasooriya4647 4 ปีที่แล้ว +16

    This is the real evolution of Sinhala music!! Superb cover!! As always, Buddhika's backing made it even more colorful!!

  • @roshangamage1387
    @roshangamage1387 4 ปีที่แล้ว +2

    Best guitarist vs best singer 😘😘♥️

  • @gimhaniabeysinge446
    @gimhaniabeysinge446 4 ปีที่แล้ว +9

    I have been watching this video more than 50 times..u have an Amaaaaazing voice.. u r killing me.. what else to say

  • @dhammikajayawardane4104
    @dhammikajayawardane4104 4 ปีที่แล้ว +1

    නෙක්ස්ට් ජෙනරේශන් කවර් එකක් මේක නම්... 100 පාරකට වඩා ඇහුවා මේ වෙද්දි. වෙනම ලෝකෙකට එක්කන් යන්වා වගේ...
    මිහිඳු ගේ සිගින්ග් හැම තිස්සෙම වෙනසක් කරනවා.. Feel it much. All the best

  • @DuminduHarshanagiovanni
    @DuminduHarshanagiovanni 4 ปีที่แล้ว +226

    මේවා ට්‍රෙන්ඩින් යන්න ඕනේ සිංදු මිහිදු අයියා මං ආසම කටහඩ ,බුද්දික සර්ගේ Style ෆලෝ කරන්නෙ ඩෙල් ස්ටූඩියො එකෙන් දැකපු කාලේ ඉදලා. රෝහණ සර් දිවුල්ගනේ සර් legend ලා නමුත් අවාසනවකට අද කාලේ මල් සිංදු අදෝනා ට්‍රෙන්ඩිං වෙලා දක්ශයෝ පොඩි රාමුවකට කොටු වෙලා🙁

    • @Moonlightandgig
      @Moonlightandgig 4 ปีที่แล้ว +1

      Dumindu Harshana ප්‍රේමයේ මන්දහාසිනී Dance Cover
      th-cam.com/video/2QyOcsdPEXs/w-d-xo.html

    • @YK-xf7df
      @YK-xf7df 4 ปีที่แล้ว +1

      Perfect comment bro

    • @prathibhasemage5597
      @prathibhasemage5597 3 ปีที่แล้ว

      Alien V
      F

    • @kasunruwantha3347
      @kasunruwantha3347 3 ปีที่แล้ว

      අනේ යකෝ ......😅😅😅😅

    • @pramodalakshan3784
      @pramodalakshan3784 2 ปีที่แล้ว +1

      ඇත්තක් අ

  • @janakaruwansangama8177
    @janakaruwansangama8177 4 ปีที่แล้ว +1

    ලෙඩක්ද මන්ද. නිතරම වාගේ මේ සිංදුව අහනවා

  • @rgtv9895
    @rgtv9895 4 ปีที่แล้ว +3

    මේ වගේ ලස්සන දේකටත් UNLIKE කරන මිනිස්සු ඉන්නවානෙ???.... ලස්සන දෙයක් අගයන්න වත් ඉගෙන ගන්න...ඇත්තටම ගොඩක් ලස්සනයි #MihinduAriyaratne #BuddhikaPerera ... Thank You #Dr.RohanaWeerasonghe ❤️🙏🏼..

  • @sewminianandi9393
    @sewminianandi9393 2 ปีที่แล้ว +1

    මිහිදු අයියගේ වොයිස් එක කියන්නේ වෙනම brand එකක්♥️

  • @nishyashd2072
    @nishyashd2072 4 ปีที่แล้ว +3

    ඔබ දෙපල මේ ගීතයට නව පණක් ගෙනත් තියෙනවා. Such fine playing Buddhika Perera! Those chords, arpeggios are new inventions to this song, with due respect to Dr Rohana Weerasinghe. This version will linger with the Sri Lankan community for generations. I have seen some western guitarists doing more body expression than musical expressions, but I love the way you humbly play more expressions musically than show-off. Hats off aiya.
    Mihindu A, your voice and singing rocks man! Love it. You should be singing in English and you'll be world famous!
    Humble feedback, the music is so lush and smooth, and I respect your voicing here. Just felt more softer voicing could better match the mood of the song.

  • @thilinafernando2869
    @thilinafernando2869 4 ปีที่แล้ว +1

    Aththamai marenawa yako voice ekata♥️♥️♥️♥️

  • @sajanigunasekara5134
    @sajanigunasekara5134 4 ปีที่แล้ว +7

    New colour for old song...
    fantastic...
    Respect Mr. Rohana Weerasingha...

  • @nayomishashikalawimalarath7133
    @nayomishashikalawimalarath7133 4 ปีที่แล้ว +1

    Meka nam පිස්සුවක් ...kochchra ඇහුවත් epa wenne naaaaaa....❤️❤️❤️❤️❤️❤️

  • @danushkadissanayaka213
    @danushkadissanayaka213 4 ปีที่แล้ว +4

    මෙන්න සිංදු 👌😍
    නියමයි අයියා 👌🙏

  • @maleewickramasinghe8627
    @maleewickramasinghe8627 4 ปีที่แล้ว +2

    Woow

  • @pahan9392
    @pahan9392 4 ปีที่แล้ว +3

    Excellent guitar play by Buddhika Perera!

  • @pasinduwarnakulasooriya.1245
    @pasinduwarnakulasooriya.1245 2 ปีที่แล้ว

    Mn ahala thiyana lankave hodm bass hada thiynne mihidu sirt..respect❤

  • @ishanrivimal8241
    @ishanrivimal8241 4 ปีที่แล้ว +5

    Those arrangements❤Local guitar hero buddika perera❤

    • @Moonlightandgig
      @Moonlightandgig 4 ปีที่แล้ว

      Ishan rivimal
      ප්‍රේමයේ මන්දහාසිනී Dance Cover
      th-cam.com/video/2QyOcsdPEXs/w-d-xo.html

    • @BuddhikaPereraGuitar
      @BuddhikaPereraGuitar 3 ปีที่แล้ว

      Thank You

  • @madushaniwijenayake5460
    @madushaniwijenayake5460 3 ปีที่แล้ว

    කොච්චර ඇහුවත් මදි..... මිහිඳු සිංදුවෙ ගිලිලා..... මාර ලස්සනයි

  • @dinithifernando6147
    @dinithifernando6147 4 ปีที่แล้ว +12

    Never get tired of hearing to this voice.😍

  • @hardline1723
    @hardline1723 ปีที่แล้ว

    Mekanam venama vibe ekak
    Adarei 😍😍😍😍💓💓💓

  • @pradeepsamaranayake9178
    @pradeepsamaranayake9178 4 ปีที่แล้ว +5

    පරණ සින්දුවට ගහන්න අමාරුයි වගෙ

  • @iroshasandamali3014
    @iroshasandamali3014 3 ปีที่แล้ว +1

    Its amazing

  • @pasindudeshan8193
    @pasindudeshan8193 3 ปีที่แล้ว +6

    මේක නම් තනිකරම පිස්සුවක් ❤️❤️❤️🎧

  • @damindunalinda3041
    @damindunalinda3041 4 ปีที่แล้ว +1

    වෙනස් රසයක්. උපරිම වශයෙන් රස වින්දා

  • @nirmirajakaruna1360
    @nirmirajakaruna1360 4 ปีที่แล้ว +13

    Love this cover ❤i don't know how many times i listen to this song . Puduma lassanak voice eka . Never get fed up . Wish you all the best you guess 💐💐💐

    • @MihinduAriyaratne
      @MihinduAriyaratne 4 ปีที่แล้ว +1

      Nirmala Rajakaruna thanks a lot nirmala

  • @pathirajadissanayaka5424
    @pathirajadissanayaka5424 4 ปีที่แล้ว +1

    වෙනස්ම ආකාරයේ රසයක්...

  • @sheronnipun8838
    @sheronnipun8838 4 ปีที่แล้ว +3

    Me sinduwa anantha warayak rasa widala thibbata me sinduwe lyrics walata awadaane gya palaweni wathawa, ❤❤

  • @sasinduprageeth3696
    @sasinduprageeth3696 2 ปีที่แล้ว +1

    Maru mihinduge voice eka 😊

  • @piumalisamarasinghe2592
    @piumalisamarasinghe2592 4 ปีที่แล้ว +5

    දැනෙන දේ වචන වලට පෙරලන්න ඇත්තටම අමාරුයි,,,ඒ තරම්ම ලස්සන ගීතයක්,,,soothing melody එකක්,,, මේ අලුත් version එකත් ඒ වගේමයි,,,good job,,keep it up,,we need more ❤️

  • @chathurikajayawardana3689
    @chathurikajayawardana3689 3 ปีที่แล้ว +1

    Addicted🍃

  • @sanjeewarosairo8834
    @sanjeewarosairo8834 4 ปีที่แล้ว +4

    මාරම ගති❤️දහපාරක් විතර දැනට ඇහුවා

  • @vidurangawickramasinghvidu2597
    @vidurangawickramasinghvidu2597 3 ปีที่แล้ว +1

    Congratulations .❤️❤️❤️❤️❤️❤️

  • @shanakaliyanage6875
    @shanakaliyanage6875 4 ปีที่แล้ว +3

    ලස්සන ගීතයක්, කක්කා බරවෙලා වගේ කිවුවේ නැත්නං තවත් ලස්සනයි.

    • @thusharadananjaya6574
      @thusharadananjaya6574 4 ปีที่แล้ว +1

      Shanaka Liyanage එකනම් සහතික ඇත්ත.🤧
      ගිටාර් පාට් එකනම් සුපිරි,නමුත් ගායනය 💩.

    • @sajithpiyadasa2536
      @sajithpiyadasa2536 4 ปีที่แล้ว

      jazz blues gana danne natura mewa rasa windhinna ba bro. kohomath meka hamotama set nowenawa Fathi. mata nam patta ramai. mettano unga ewuntath ehemai. ubata set venne nathnam ahanne natura indapan

    • @sajithpiyadasa2536
      @sajithpiyadasa2536 4 ปีที่แล้ว

      @@thusharadananjaya6574 ubatath kiyanna thiyenne a tikamp thamai

    • @shanakaliyanage6875
      @shanakaliyanage6875 4 ปีที่แล้ว

      @@sajithpiyadasa2536 It's not about the knowledge mate. This is a very popular song and when you cover it the original taste should not be ruined. Simple as that.

  • @tharindumendis5
    @tharindumendis5 4 ปีที่แล้ว +2

    Wow

  • @hazz_99
    @hazz_99 4 ปีที่แล้ว +6

    Although in overdose addiction is nothing any risk....🎧🎵 ♥️

  • @gayanudayanga2409
    @gayanudayanga2409 4 ปีที่แล้ว +1

    Beautiful

  • @maneeshafernando7973
    @maneeshafernando7973 4 ปีที่แล้ว +6

    I keep playing this song again & again. An amazing voice as always🤍 May Godbless You!

  • @blackjokersl486
    @blackjokersl486 4 ปีที่แล้ว +2

    Ammoooo😍😍😍

  • @Muthu484
    @Muthu484 4 ปีที่แล้ว +8

    Love the way you sing🔥❤😍 melodious voice ❤😍🔥
    After 10 months : still listening
    Addicted 🔥❤

  • @dilushihettiarachchi975
    @dilushihettiarachchi975 4 ปีที่แล้ว +1

    මිහිඳු 🎶🎙️❤️🎵🎶

  • @erandigamage1566
    @erandigamage1566 3 ปีที่แล้ว +4

    I have never heard before this kind of passionate voice

  • @hansikamanorathna6184
    @hansikamanorathna6184 4 หลายเดือนก่อน +1

    මාරම ලස්සනයි වොයිස් ❤️

  • @aheshperera331
    @aheshperera331 4 ปีที่แล้ว +9

    An amazing piece of art. Thanks everyone! Keep up the good music, Cheers!

  • @menakatharangapremachandra4765
    @menakatharangapremachandra4765 2 ปีที่แล้ว

    වයින් තරම් ම රසයි.දිව්‍යමය සැපයි❤

  • @manoj88gunathilaka58
    @manoj88gunathilaka58 4 ปีที่แล้ว +3

    Eternity voice mihindu .what a talent.♥️♥️♥️♥️

  • @Hasitha007
    @Hasitha007 ปีที่แล้ว

    අලුත් පරම්පරාවට මේ සිoදුව හිට් උනේ මේ කවර් එකෙන්. ඔරිජිනල් , කවර් කියලා නෑ, මේක භාවනවක් වගේ💜