ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අපිට පින මදි උනා...... සියලු නංගිලා මල්ලිලාගේ සරසවි සිහිනය සැබෑ වේවා 🥀
සැබෑ නොවුන ඒ හීනය ❤️🥺
එහෙම හිතන්න එපා අයියෙ. සමහර විට සරසවි යන්න ඔයා තාම ප්‍රමාද නොවෙන්නත් පුළුවන්. ඒ වගේම බාහිර පුද්ගලයන්ට යම් තාක් දුරට විවෘත සරසවි තියෙනවා. නිකමට හරි ගිහින් බලන්න. ආසයි නම් ලමයි එක්ක පොඩ්ඩක් කතා කරන්න. ඒවගෙ ඉන්නෙත් ඔබ මම වගේම අය.
සබරගමුව කැම්පස්
Pinatath vada uthsahaya madi una qwoth thma godkma hri neda?
sabaragamuwa campus එකට තේරුනා කියල ලියුම ගෙදර ආව දවසත් , මුළු ජීවිතයම යථාර්තයක් කරගන්නත් නොමැකෙන මතකයන් රැසක් මේ ගීතය තුල තියෙනවා. ගායකයා නම් හමුවී නෑ. නමුත් ගීත රචකයා වන ඉන්ද්‍රසිරි සුරවීර මහතා නම් සබරගමුව සරසවි භුඋමියෙන්ම හමු උනා...අදටත් මම ආදර කන්ද (පරෙවියන් ගල කන්ද) , හාවගල කන්ද දිහා බලාගෙන ඉන්නවා.ස්තුතියි දිවුල්ගනේ මයටත්, සුරවීර මයටත්
tama balan innawada. gyada mathnm
මේවා සිංදු නෙමෙයි අප්පා.. ආත්මීය භාවනාවන්. හරිම සතුටුයි , මේ වගේ අධිමාත්‍රා ඖෂධ ගීත අහපු අවසාන පරම්පරාවේ එකෙක් වුනු එක ගැන
සබරගමු සරසවි යන්න වරම් නැති උනත් සබරගමු සරසවි ගිය අතීත ආදරිය සිහි වෙද්දි අදටත් මා නොදැනිම ඇසින් කදුලක් වැටෙනව. සමනල වැව, බෙලිහුල් ඔය, සබරගමු සරසවිය, මේ ගීතය, අපි හමු වූ වෙන් වූ තැන් වල සොදුරු මතකයන් මා මියෙන තුරාවටම හද පතුලේ වේදනාවෙන් රිදුම් දේවි.
Matath obee dhuka danuna wage😢😢😢😢😢
මම කැමිප් එකේ ඉදන් ඔබ තුමාගේ ගිත අහාගෙන තමා ඔෆිස් එකේ වැඩ කරන්නේ.ඇත්තටම අර්ථවත් ,හිත වෙනම ලොකයකට ගෙනියනවා ඔබතුමාගේ ගිත.ගොඩක් ලස්සනයි .
වලවේ හොස්ටල් එකේ ඉදන් ආදරකන්ද දිහා බලාගෙන මේ සින්දුව අහද්දී එන අමුතු හැගීම විස්තර කරන්න බෑ ❤️ආදරෙයි සබරේ ❤️
Aththa❤
Hmmmm
koheda walawe kanda
Adara knda kiynne mokkda
මේ සින්දු විදින උබල වගේ සෙට් එකක් දකින එකත් මට ලොකු සතුටක් බන්...දැන් ඉන්න ගෝතයොනට වඩා...❤❤❤❤
අනිවාරෙන්ම ❤️💯
ඇත්තෙන්ම ඔව් මචං. අත්දැකීමක් නැතත්, සෑහෙන්න හිත අවුස්සන, ඒ එක්කම නිවන,, මේවා අහන්න, විඳින්න අපි පින්වන්තයි...2024-03-28. 😌
❤
සුන්දර වචන ටිකක්, සංවේදී තේමාවක්, හදවත ස්පර්ශ කරන ලයාන්විත කටහඩක්, හෘදයාංගම තනුවක්. ඒ ඔක්කොමත් එක්ක කලාතුරකින් අහන්න ලැබෙන පරිපූර්ණ නිර්මාණයක්❤️සබරගමු සරසවි ආදර කතාවක්💔
ස්තුතියි
@@KarunarathnaDivulganeOfficialද්ද්ද්ද්
@@KarunarathnaDivulganeOfficial😊🎉😊🎉😊🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉 3:03 🎉🎉🎉🎉🎉🎉🎉 3:04 🎉😊 3:05 🎉
මම පේරේ.. ඒත් ඊට වඩා ලස්සනක් මේ සින්දුවෙන් පණ දීලා තියෙනවා. සබරෙට ගිහින් නැතත් සබරෙට ආදරේ කරන්න ගත්තෙ මේ සින්දුවෙන්.. පේරාදෙණියට කොච්චර ලස්සන සින්දු කියලා තිබුනත් මේක තරම් කැම්පස් එකක් ගැන හිතට දැනෙන කරපු එකම සින්දුව මට නම්.
pdte lokuda pknnaya
සිංදුව විඳන ගමන් කමෙන්ට් කියවනකොට නිකන්ම ඇස්වලට කඳුලු එනවා. මට ඒ ලස්සන සරසවි හීනය හැබෑ කරගන්න බැරි උනා. ඒ හීනය පස්සේ දුවන ආදරණීය නංගිලගේ මල්ලිලාගෙ සරසවි හීනය හැබෑ වෙන්න ඕනේ ❤
Siravtma
අනිවාර්යෙන් 😢😢😢😔😔හිත නිවන බවනාවක්❤️❤️මාත් එහෙමයි සිංදුව අහනගමන් කමෙන්ට් කියවනවා 🥹
හේතුවක් දන්නෙ නෑ...නිකන්ම ඇස් වලට කඳුළු එනවා.....💓
Matath🥺🥺🥺
💗
Matath
මේ සින්දුව අහද්දි ජිවිතේ කොතනකදෝ අතරමන් වේනවා. අදරණිය හඩ ඔබ තුමාගේ ගොඩක් මතක අවදි වෙනවා. ❤❤
❤ සමනළ වැව පුරවන්නටබෙලිහුල් ඔය ගලා ඇවිත්ආදර කඳු තරනය කරදෙහදක් අද වෙනව ගිහින්සුවඳ හදේ රදවලායන්න ගිහිල්ලාසුවඳ හදේ රදවලායන්න ගිහිල්ලාපහන් තරුව පායා විත්ඔබ එනබව පවසන විටපහන් තරුව පායා විත්ඔබ එනබව පවසන විටසරසවියේ රෑනෙන් ඔබඉඟිල ගිහිල්ලාසුවඳ හදේ රදවලාඔබ යන්න ගිහිල්ලාසුවඳ හදේ රදවලාඔබ යන්න ගිහිල්ලාපෙරදින අප හමුවූ තැනනටබුන් පමණකි කඳුලකපෙරදින අප හමුවූ තැනනටබුන් පමණකි කඳුලකකඳු අතරේ වලා රොදකඔබ සැගවීලාසුවඳ හදේ රදවලායන්න ගිහිල්ලාසුවඳ හදේ රදවලායන්න ගිහිල්ලාසමනළ වැව පුරවන්නටබෙලිහුල් ඔය ගලා ඇවිත්ආදර කඳු තරනය කරදෙහදක් අද වෙනව ගිහින්සුවඳ හදේ රදවලායන්න ගිහිල්ලාසුවඳ හදේ රදවලායන්න ගිහිල්ලා
❤❤
❤️🩹
❤❤❤❤❤
ජීවිතයේ ගායකයෙක්ට දැඩි ලෙස ආදරය කලා නම් ඒ මෙතුමන්ට පමණයි. දීර්ඝායු වේවා ...!🙏🙏🙏
කියා ගන්න බැරි මොකද්දෝ දෙයක් දැනෙනවා එත් මේ තරම් හදවත අදුනන සිංදු අපේ ඉදිරි පරම්පරාවට අහන්න ලැබෙයිද
මං පුංචි කාලේ මේ සින්දුව අහලා තියෙනවා.දැන් ඒ කැම්පස් එකේ..මේ සින්දුව ගොඩක්ම හිතට දැනෙනවා දැන්..ඒක අමුතුම හැඟීමක් 😍😍💖💖🥰🥰.හරිම ලස්සනයි...❤️❤️
වචන වලට පෙරලන්න බැරි තරමට 😍
ජිවිතේ ම විදින්න පුළුවන් සින්දු දිර්ඝායු පතමි ඔබේ හඬින් මොහොතක් අතීත ආවර්ජනයක් කලාට 😊😊😊😊😊😊🙏🙏🙏🙏
මාරම සින්දුවක්❤ මේකෙ කියවෙන එක තැනකවත් මට සම්බන්ද නෑ . හැබැයි සමනල වැවට යන පාරෙ එයා A/L කරන කාලෙ හිටියෙ. අවුරුදු දෙකක ආදරෙ එයා හේතුවක් නොකියම නවත්තලා ගියා .. එයා ගිහින් අවුරුදු හතරක් වෙනවා. එයා ආයිත් එන්නෙ නෑ කියල දැන දැනත් මන් මග බලන් ඉන්නවා ❤❤ මේ සින්දුව දවසට දෙතුන් පාරක් මතක අවුස්සනවා . මන් ඒ මතක වලට මාර ආදරෙයි ❤😥
❤ oyata lassana anagathayak labewa.
@@nethuv4951 Thank you ❤❤
සරසවි ආදර අන්දර වල ඉහලම හිත පරානම සින්දුව, සරවිය වෙනස් උනත් කදු පන්ති දිහා බලාගෙනම විදවන්න පුළුවන් අතීතයක් මේ සින්දුවට තියනවා,
මේ ගීතයේ අත්දැකීම තියන කෙනෙක් මේ පරිසරය දිහා බලාගෙන මේ ගීතය ඇහුවොත් හිතට දැනෙන හැගීම රුපියල් කීයකට මිල කරන්න පුළුවන් වෙයිද...
ඒ ලයාන්විත හඬට හැමදාම ආදරෙයි,හදවතේ ගායකයා...
❤❤❤❤❤adarei haymadamath sir,😊😊😊😊
මෙවා ඇහෙනකොට වෙනම චිත්‍රයක් මැවෙනවා හිතේ. කියා ගන්න බැරි තරම් ලස්සනයි පද රචනයයි ගායනයි සංගීතයයි🙏🙏🙏
ප්‍රේමිය🥺 ඇති වුණෙත් එතන, නැති වුණෙත් එතන...
ආදර කන්ද උඩ ඉඳගෙන සමනලවැව දිහා බලාගෙන ඉන්නකොට දැනෙන හැඟීම හරිම ලස්සනට කියලා තියෙනවා.
ඒ කැම්පස් එකේ නොවුනත් ඒ විදියටම රස විදින්න පුලුවන්❤️
උන් හිටි තැන් අමතක කරවන, අපව අතීතෙ තැතක අතරමං කරවන මේ ගීත, වගේම ඔබ තුමන්ගෙ පුදුමකාර කටහඬ .
@@KarunarathnaDivulganeOfficial thank you for giving us old memories with your emotional voice. Love from saudi
භාවනාවක් වගේ...ඔබතුමාගෙ ගීත අතරින් විශිෂ්ටතම එකක්..😍
සබරගමුව කැම්පස් එකෙයි සමනල වැව බලන්න යද්දී මේ සින්දුව අහගෙන ගියෙ මාර හැගීමක් ඒ වෙලාවේ දැනුනෙනම් ❤️.
මගේ ප්‍රිය තම ගායකයෙක්. ලයන්විත ව ගයන ලස්සන ගීතයක් .👍
2025 Still Listening ❤සුවද හදේ රදවලා.... යන්න ගිහිල්ලා....!
හන්තානට පායන සද...මේ වගේම ලස්සන යි ❤️
සබරේ කැම්පස් නොගියත් ආදර එයත් කන්ද නැගල අදත් එයත් එක්කම ආදරෙන් ඉන්න අපි දෙන්න ආදරෙයි .. ❤❤❤
සමනල් වැවට ආදරය ගෙනත් දුන්න බෙලිහුල්ඔය අද සුවඳ විතරක් ලඟ තියලා යන්නම ගිහින්.. හැම විරහවකටම ගලපගන්න පුලුවන්..❤❤
මේ කටහඩ නම් භාවනාවක්.. අතීතය සියුම් ලෙස රිදවනවා හරි අපූරුවට..❤❤❤❤
මම කැමතිම ගීතයක් " සමනල වැව පුරවන්නට " කරුනාරත්න මහතාගේ
ඔහු සමග එක්ව ගෙවූ ඒ ආදරණීය අතීතය....❤❤😢
හිතේ කවදාවත් නොමැරී හරි පරිස්සමට තියෙන සින්දු ... 🌷✨️ආදරේ ගැන කිසිම අත්දැකීමක් ලබල නැතත් ඒ හැගීම දනවන ගීත ✨️
පෙර දින අප හමු වූ තැන නටබුන් පමණකි කඳුළක කඳු අතරේ වළා රොදක ඔබ සැඟවීලා සුවඳ හදේ රඳවලා - යන්න ගිහිල්ලා
My heart is crying my love I won't see you again I'm worried about you please can you come back ❤
ගොඩක් දේවල් මතකෙට ඇවිත් ඇස් තෙත් කරන ලස්සන සින්දුවක්🥺❤️❤️❤️
දැන් රෑට ලයිට් ගියාම සින්දු අහන එක පුරුදක් වෙලා හැමදාම අහනව කරුවලේ මේ සින්දුව මාර ෆීලින්එකක් තින්නෙ.🤗😇💔🥀
ආදර කදු තරනය කල දෙහදක් අද වෙන්ව ගිහින් 😥...ඒ අතීතය තවමත් හිත පාරනව කොච්චර හිත රිදුනත් මේ සින්දුව අහන වාරයක් ගානේ එයාවම මතක් වෙනව ...😥 ඒත් එයා අද මන් ලග නෑ
ඒකම මටත් උනේ
Eyath yanna gihin daruwo dennek ekka mawa thanikarala 😢😢😢
කැම්පස් යන්න ආසාවෙන් හිටියත් යන්න වාසනාව නැති උනා.ඒත් මේ සින්දුව ඇහෙන කොට හිතට මාරම දුකක් එන්නේ ...
ආසම ගායකයෙක්ගෙ හිතට වදින ලස්සනම ලස්සන සින්දුවක්. 💯 ආදරෙයි අහසවගේ දිවුල්ගනේ සර්. ❤️💯
මේ සින්දුව අහන ගමන් සමනලවැවේ ලස්සනම තැනකට වෙලා හිටියා ඊයේ 🥺😍❤️
දේශපාලනයට නොගැවුනා නම් අදටත් අමරනීය තවත් ගොඩාක් සින්දු අපි අහනවා.....!!!
මේ සිංදුව අහල ඇති සිය දහස් වාරයක්
හරිම ප්‍රේමනීය කටහඩක් පරන අදාර කතාව මදකට මතක් වුනා හුස්ම ටකක් ඉහට ඇදුනා 😢
හදවතටම ගී ගයන්න පුළුවන් එකම ගායකයා.....❤️❤️🙏🙏❤️❤️
පරණ කතාවක් මතකෙට එනව....❤❤
වලවේ ඉදන් ආදර කන්ද දිහා බලා ගෙන අහ්ද්දී දැනෙන හැගීම ❤🥺 ආදරේයී සබර
දැං යකඩ තලනව වගේද මේ සින්දු 😇❤️🩹📻⏯
2025 ahana aya. කොච්චර ahuwath epa wenne nathi Lankawe සුන්දර Campus ekak gana danennama karapu sinduwak
ලස්සන සිංදුවක්🥺💞... දැන් කාලෙ තියෙන ඒව වගේ නෙවේ❤️❤️❤️❤️
සින්දුව අහපු වෙලෙ ඉදම් පිස්සුවෙන් වගේ ආයි ආයි අහන්න හේතුව තේරෙන්නෙ නැ භාවනාවක් වගේ . ආදරෙයි එච්චර මේ හඬට . සුවඳ හදේ රදවලා යන්න ගිහිල්ලා ❤ ලගම තියෙන කැම්පස් එක උනත් යන්න ආස හිතෙනෝ මේ වචන වලට😢
මේක මුලින්ම ඇහෙනකොට campus එකෙන් out වුණා විතරයි. මම colombo uni. ඒත් හිතට ලොකු දුකක් දැනෙනවා ජීවිතේ තරුණ කාලේ මතක් වෙලා.
ලස්සනම සිංදුවක්...අහද්දි හුගාක් දේවල් මතක වෙනවා♥️
වෙනුර hostel එකේ ඉදන් ,ආදර කන්ද දිහා බලාගෙන මේක අහ්ද්දී එන්නේ වෙනමම feeling එකක්♥️🍃
Hi
ආදරකන්දට,වංගෙඩිගලට,හා ගලට හරි අපූරුවට පේනවා සමනල වැව❤️🏞️
හරිම ලස්සන සිංදු .අහන්න අහන්න ආසයි .එ තරම් මිහිරියි ❤️❤️❤️
ඉන්න තැන පවා අමතක වෙන,අමුතුම භාවනාවක්.....❤
ane me song eka man dan ahuwe..meka kohe hangila tibuna da kiyala hithenwa..harima lassana sindu wak...සුවද හදේ රදවලා යන්න ගිහිල්ලා....❤️
කැම්පස් 1ක් පසුබිම් කරගෙන තියෙන හැම සින්දුවක් මාර ලස්සනයි,අමුතුයි,දැනෙන දේ කියාගන්න තේරෙන්නෙ නෑ මට
සුවඳ හදේ රඳවලා යන්න ගිහිල්ලා 🥺🌸
අහන්න ආසම සිංදු මේවා හැමදාමත්❤️🫡 2024
ගම💜❤
සුවද හදේ රදවලා යන්න ගිහිල්ලා
AL kale ahuwa nitharama❤😍
සුවඳ හදේ රදවලා යන්න ගිහිල්ලා🥺🥀...
සබරෙ කැම්පස් එකට ආදරේ කරන්න පටන් ගත්තේ මේ සින්දුවෙන්
Dont know why my heart is paining when i am listning this song every time. I have been Sabare one time. Always getting tears 🥲
I feel the Same.... Very heart warming..❤
යුනිවසිටි යන්න බැරි උණා 😢දුකයි හිතට එත් මේ සින්දුව අහගෙන හිතින් හරි යන්න හිතෙනවා
Sir.. ඔබට දිඝායු වේවා..!!
මගේ ආදරණීයම ගායකයාණන් ,ජිවිතයේ වැඩියෙන්ම රසවින්දේ මෙතුමාගේ සිංදු ❤
ලස්සන පද රචනයක්.ලයාන්විත හඬත් සමග මුසු උනාම ඒක භාවනාවක් වගේ.
අපේ කාලයේ නුවර කලාවියේ හද ගැස්ම.
සුවඳ හදේ රඳවලා යන්න ගිහිල්ලා...♥️
අහන්න අහන්න අහන්න හිතෙන ගීයක්
🤍Anyone in 2025???
Always ❤️😙
Ya
තනියම අහන්න තනිඋනු හදවතකට කතා කරන වචන ටිකක්✌️❤️
Our university ❤😊
Obathuma adurnawada kathnoruwe oba thumath ekka ekata igenagaththu sunil
Harima lassanai sir.pin bime pahala u sundara manikak.budu saranai
පහන් තරුව පායාවිත් ඔබ එනබව පවසන විටසරසවියේ රෑනින් ඔබ ඉගිල ගිහිල්ලාසුවද හදේ රදවලා යන්න ගිහිල්ලා // ❤🫂
Aka patta..poddak gahala ahanna..
සුවද හදේ රදවලා යන්න ගිහිල්ලා❤❤
Ela broo
maarama lassnaai
Harimma lassanaii... ❤❤❤
සමනල වැව බලන්න යන්න ඕනෙ 🥺💔
එ පරිසරය විදින්න මග බලාගෙන ඉන්නෙ ❤️❤️
Atheethe mathak wenawa
Harima Lassanai..ma Sith gath geethayak Chamarie
ලස්සනයි. ජිවිතේ ට සමීපෛ.
ලස්සන නිස්කලංක පරිසරයක ඉදන් මං මේ සිදුව ඇහුවේ හිතට පුදුමකාර හැගීමක් දැනෙන්නේ😢
ඇස් ඇරන් හීන දකින්න නම් කැපකිරීම් කරන්නම වෙනවා🌬️ආදරෙයි🤍!මං තෑගි,ආදර කන්ද පාමුල ජීවිතය අහුලන ගමන්❕
Diulgane❤❤❤
කලාව පෝශනය කරන සින්දු 🎶 ❤️🥺
භාවනාවක් වගේ❤❤❤❤❤❤.කොයිතරම් ඇහුවත් මදි
සුපර් 🎉
ඇසූදවසේ සිටම හිත නැවතුන ගීතයක්..
Wow ❤💙
Mn hama dama wage oba thumage geetha ahanawa... Danuth ahana gaman.. wadi purama asa pem kawak geethayata saha nethata ulelak kiyana geethayata.. oba thumata deergayusha labewa... Theruwan saranai 🙏🙏🙏
අපිට පින මදි උනා...... සියලු නංගිලා මල්ලිලාගේ සරසවි සිහිනය සැබෑ වේවා 🥀
සැබෑ නොවුන ඒ හීනය ❤️🥺
එහෙම හිතන්න එපා අයියෙ. සමහර විට සරසවි යන්න ඔයා තාම ප්‍රමාද නොවෙන්නත් පුළුවන්. ඒ වගේම බාහිර පුද්ගලයන්ට යම් තාක් දුරට විවෘත සරසවි තියෙනවා. නිකමට හරි ගිහින් බලන්න. ආසයි නම් ලමයි එක්ක පොඩ්ඩක් කතා කරන්න. ඒවගෙ ඉන්නෙත් ඔබ මම වගේම අය.
සබරගමුව කැම්පස්
Pinatath vada uthsahaya madi una qwoth thma godkma hri neda?
sabaragamuwa campus එකට තේරුනා කියල ලියුම ගෙදර ආව දවසත් , මුළු ජීවිතයම යථාර්තයක් කරගන්නත් නොමැකෙන මතකයන් රැසක් මේ ගීතය තුල තියෙනවා. ගායකයා නම් හමුවී නෑ. නමුත් ගීත රචකයා වන ඉන්ද්‍රසිරි සුරවීර මහතා නම් සබරගමුව සරසවි භුඋමියෙන්ම හමු උනා...
අදටත් මම ආදර කන්ද (පරෙවියන් ගල කන්ද) , හාවගල කන්ද දිහා බලාගෙන ඉන්නවා.
ස්තුතියි දිවුල්ගනේ මයටත්, සුරවීර මයටත්
tama balan innawada. gyada mathnm
මේවා සිංදු නෙමෙයි අප්පා.. ආත්මීය භාවනාවන්. හරිම සතුටුයි , මේ වගේ අධිමාත්‍රා ඖෂධ ගීත අහපු අවසාන පරම්පරාවේ එකෙක් වුනු එක ගැන
සබරගමු සරසවි යන්න වරම් නැති උනත් සබරගමු සරසවි ගිය අතීත ආදරිය සිහි වෙද්දි අදටත් මා නොදැනිම ඇසින් කදුලක් වැටෙනව. සමනල වැව, බෙලිහුල් ඔය, සබරගමු සරසවිය, මේ ගීතය, අපි හමු වූ වෙන් වූ තැන් වල සොදුරු මතකයන් මා මියෙන තුරාවටම හද පතුලේ වේදනාවෙන් රිදුම් දේවි.
Matath obee dhuka danuna wage😢😢😢😢😢
මම කැමිප් එකේ ඉදන් ඔබ තුමාගේ ගිත අහාගෙන තමා ඔෆිස් එකේ වැඩ කරන්නේ.ඇත්තටම අර්ථවත් ,හිත වෙනම ලොකයකට ගෙනියනවා ඔබතුමාගේ ගිත.ගොඩක් ලස්සනයි .
වලවේ හොස්ටල් එකේ ඉදන් ආදරකන්ද දිහා බලාගෙන මේ සින්දුව අහද්දී එන අමුතු හැගීම විස්තර කරන්න බෑ ❤️ආදරෙයි සබරේ ❤️
Aththa❤
Aththa❤
Hmmmm
koheda walawe kanda
Adara knda kiynne mokkda
මේ සින්දු විදින උබල වගේ සෙට් එකක් දකින එකත් මට ලොකු සතුටක් බන්...දැන් ඉන්න ගෝතයොනට වඩා...❤❤❤❤
අනිවාරෙන්ම ❤️💯
ඇත්තෙන්ම ඔව් මචං. අත්දැකීමක් නැතත්, සෑහෙන්න හිත අවුස්සන, ඒ එක්කම නිවන,, මේවා අහන්න, විඳින්න අපි පින්වන්තයි...2024-03-28. 😌
❤
සුන්දර වචන ටිකක්, සංවේදී තේමාවක්, හදවත ස්පර්ශ කරන ලයාන්විත කටහඩක්, හෘදයාංගම තනුවක්. ඒ ඔක්කොමත් එක්ක කලාතුරකින් අහන්න ලැබෙන පරිපූර්ණ නිර්මාණයක්❤️
සබරගමු සරසවි ආදර කතාවක්💔
ස්තුතියි
@@KarunarathnaDivulganeOfficialද්ද්ද්ද්
@@KarunarathnaDivulganeOfficial😊🎉😊🎉😊🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉 3:03 🎉🎉🎉🎉🎉🎉🎉 3:04 🎉😊 3:05 🎉
Aththa❤
මම පේරේ.. ඒත් ඊට වඩා ලස්සනක් මේ සින්දුවෙන් පණ දීලා තියෙනවා. සබරෙට ගිහින් නැතත් සබරෙට ආදරේ කරන්න ගත්තෙ මේ සින්දුවෙන්.. පේරාදෙණියට කොච්චර ලස්සන සින්දු කියලා තිබුනත් මේක තරම් කැම්පස් එකක් ගැන හිතට දැනෙන කරපු එකම සින්දුව මට නම්.
pdte lokuda pknnaya
සිංදුව විඳන ගමන් කමෙන්ට් කියවනකොට නිකන්ම ඇස්වලට කඳුලු එනවා. මට ඒ ලස්සන සරසවි හීනය හැබෑ කරගන්න බැරි උනා. ඒ හීනය පස්සේ දුවන ආදරණීය නංගිලගේ මල්ලිලාගෙ සරසවි හීනය හැබෑ වෙන්න ඕනේ ❤
Siravtma
අනිවාර්යෙන් 😢😢😢😔😔හිත නිවන බවනාවක්❤️❤️මාත් එහෙමයි සිංදුව අහනගමන් කමෙන්ට් කියවනවා 🥹
හේතුවක් දන්නෙ නෑ...නිකන්ම ඇස් වලට කඳුළු එනවා.....💓
Matath🥺🥺🥺
💗
❤
❤
Matath
මේ සින්දුව අහද්දි ජිවිතේ කොතනකදෝ අතරමන් වේනවා. අදරණිය හඩ ඔබ තුමාගේ ගොඩක් මතක අවදි වෙනවා. ❤❤
❤
❤ සමනළ වැව පුරවන්නට
බෙලිහුල් ඔය ගලා ඇවිත්
ආදර කඳු තරනය කර
දෙහදක් අද වෙනව ගිහින්
සුවඳ හදේ රදවලා
යන්න ගිහිල්ලා
සුවඳ හදේ රදවලා
යන්න ගිහිල්ලා
පහන් තරුව පායා විත්
ඔබ එනබව පවසන විට
පහන් තරුව පායා විත්
ඔබ එනබව පවසන විට
සරසවියේ රෑනෙන් ඔබ
ඉඟිල ගිහිල්ලා
සුවඳ හදේ රදවලා
ඔබ යන්න ගිහිල්ලා
සුවඳ හදේ රදවලා
ඔබ යන්න ගිහිල්ලා
පෙරදින අප හමුවූ තැන
නටබුන් පමණකි කඳුලක
පෙරදින අප හමුවූ තැන
නටබුන් පමණකි කඳුලක
කඳු අතරේ වලා රොදක
ඔබ සැගවීලා
සුවඳ හදේ රදවලා
යන්න ගිහිල්ලා
සුවඳ හදේ රදවලා
යන්න ගිහිල්ලා
සමනළ වැව පුරවන්නට
බෙලිහුල් ඔය ගලා ඇවිත්
ආදර කඳු තරනය කර
දෙහදක් අද වෙනව ගිහින්
සුවඳ හදේ රදවලා
යන්න ගිහිල්ලා
සුවඳ හදේ රදවලා
යන්න ගිහිල්ලා
❤❤
❤️🩹
❤❤❤❤❤
ජීවිතයේ ගායකයෙක්ට දැඩි ලෙස ආදරය කලා නම් ඒ මෙතුමන්ට පමණයි. දීර්ඝායු වේවා ...!🙏🙏🙏
කියා ගන්න බැරි මොකද්දෝ දෙයක් දැනෙනවා එත් මේ තරම් හදවත අදුනන සිංදු අපේ ඉදිරි පරම්පරාවට අහන්න ලැබෙයිද
මං පුංචි කාලේ මේ සින්දුව අහලා තියෙනවා.දැන් ඒ කැම්පස් එකේ..මේ සින්දුව ගොඩක්ම හිතට දැනෙනවා දැන්..ඒක අමුතුම හැඟීමක් 😍😍💖💖🥰🥰.හරිම ලස්සනයි...❤️❤️
වචන වලට පෙරලන්න බැරි තරමට 😍
ජිවිතේ ම විදින්න පුළුවන් සින්දු දිර්ඝායු පතමි ඔබේ හඬින් මොහොතක් අතීත ආවර්ජනයක් කලාට 😊😊😊😊😊😊🙏🙏🙏🙏
මාරම සින්දුවක්❤ මේකෙ කියවෙන එක තැනකවත් මට සම්බන්ද නෑ . හැබැයි සමනල වැවට යන පාරෙ එයා A/L කරන කාලෙ හිටියෙ. අවුරුදු දෙකක ආදරෙ එයා හේතුවක් නොකියම නවත්තලා ගියා .. එයා ගිහින් අවුරුදු හතරක් වෙනවා. එයා ආයිත් එන්නෙ නෑ කියල දැන දැනත් මන් මග බලන් ඉන්නවා ❤❤ මේ සින්දුව දවසට දෙතුන් පාරක් මතක අවුස්සනවා . මන් ඒ මතක වලට මාර ආදරෙයි ❤😥
❤ oyata lassana anagathayak labewa.
@@nethuv4951 Thank you ❤❤
සරසවි ආදර අන්දර වල ඉහලම හිත පරානම සින්දුව, සරවිය වෙනස් උනත් කදු පන්ති දිහා බලාගෙනම විදවන්න පුළුවන් අතීතයක් මේ සින්දුවට තියනවා,
මේ ගීතයේ අත්දැකීම තියන කෙනෙක් මේ පරිසරය දිහා බලාගෙන මේ ගීතය ඇහුවොත් හිතට දැනෙන හැගීම රුපියල් කීයකට මිල කරන්න පුළුවන් වෙයිද...
ඒ ලයාන්විත හඬට හැමදාම ආදරෙයි,හදවතේ ගායකයා...
❤❤❤❤❤adarei haymadamath sir,😊😊😊😊
මෙවා ඇහෙනකොට වෙනම චිත්‍රයක් මැවෙනවා හිතේ. කියා ගන්න බැරි තරම් ලස්සනයි පද රචනයයි ගායනයි සංගීතයයි🙏🙏🙏
ප්‍රේමිය🥺 ඇති වුණෙත් එතන, නැති වුණෙත් එතන...
ආදර කන්ද උඩ ඉඳගෙන සමනලවැව දිහා බලාගෙන ඉන්නකොට දැනෙන හැඟීම හරිම ලස්සනට කියලා තියෙනවා.
ඒ කැම්පස් එකේ නොවුනත් ඒ විදියටම රස විදින්න පුලුවන්❤️
උන් හිටි තැන් අමතක කරවන, අපව අතීතෙ තැතක අතරමං කරවන මේ ගීත, වගේම ඔබ තුමන්ගෙ පුදුමකාර කටහඬ .
ස්තුතියි
@@KarunarathnaDivulganeOfficial thank you for giving us old memories with your emotional voice. Love from saudi
භාවනාවක් වගේ...
ඔබතුමාගෙ ගීත අතරින් විශිෂ්ටතම එකක්..
😍
සබරගමුව කැම්පස් එකෙයි සමනල වැව බලන්න යද්දී මේ සින්දුව අහගෙන ගියෙ මාර හැගීමක් ඒ වෙලාවේ දැනුනෙනම් ❤️.
මගේ ප්‍රිය තම ගායකයෙක්. ලයන්විත ව ගයන ලස්සන ගීතයක් .👍
2025 Still Listening ❤
සුවද හදේ රදවලා.... යන්න ගිහිල්ලා....!
හන්තානට පායන සද...මේ වගේම ලස්සන යි ❤️
සබරේ කැම්පස් නොගියත් ආදර එයත් කන්ද නැගල අදත් එයත් එක්කම ආදරෙන් ඉන්න අපි දෙන්න ආදරෙයි .. ❤❤❤
සමනල් වැවට ආදරය ගෙනත් දුන්න බෙලිහුල්ඔය අද සුවඳ විතරක් ලඟ තියලා යන්නම ගිහින්.. හැම විරහවකටම ගලපගන්න පුලුවන්..❤❤
මේ කටහඩ නම් භාවනාවක්.. අතීතය සියුම් ලෙස රිදවනවා හරි අපූරුවට..❤❤❤❤
මම කැමතිම ගීතයක් " සමනල වැව පුරවන්නට " කරුනාරත්න මහතාගේ
ඔහු සමග එක්ව ගෙවූ ඒ ආදරණීය අතීතය....❤❤😢
හිතේ කවදාවත් නොමැරී හරි පරිස්සමට තියෙන සින්දු ... 🌷✨️
ආදරේ ගැන කිසිම අත්දැකීමක් ලබල නැතත් ඒ හැගීම දනවන ගීත ✨️
පෙර දින අප හමු වූ තැන නටබුන් පමණකි කඳුළක
කඳු අතරේ වළා රොදක ඔබ සැඟවීලා
සුවඳ හදේ රඳවලා - යන්න ගිහිල්ලා
❤
My heart is crying my love I won't see you again I'm worried about you please can you come back ❤
ගොඩක් දේවල් මතකෙට ඇවිත් ඇස් තෙත් කරන ලස්සන සින්දුවක්🥺❤️❤️❤️
දැන් රෑට ලයිට් ගියාම සින්දු අහන එක පුරුදක් වෙලා හැමදාම අහනව කරුවලේ මේ සින්දුව මාර ෆීලින්එකක් තින්නෙ.🤗😇💔🥀
ආදර කදු තරනය කල දෙහදක් අද වෙන්ව ගිහින් 😥...ඒ අතීතය තවමත් හිත පාරනව කොච්චර හිත රිදුනත් මේ සින්දුව අහන වාරයක් ගානේ එයාවම මතක් වෙනව ...😥 ඒත් එයා අද මන් ලග නෑ
ඒකම මටත් උනේ
Eyath yanna gihin daruwo dennek ekka mawa thanikarala 😢😢😢
කැම්පස් යන්න ආසාවෙන් හිටියත් යන්න වාසනාව නැති උනා.ඒත් මේ සින්දුව ඇහෙන කොට හිතට මාරම දුකක් එන්නේ ...
ආසම ගායකයෙක්ගෙ හිතට වදින ලස්සනම ලස්සන සින්දුවක්. 💯 ආදරෙයි අහසවගේ දිවුල්ගනේ සර්. ❤️💯
මේ සින්දුව අහන ගමන් සමනලවැවේ ලස්සනම තැනකට වෙලා හිටියා ඊයේ 🥺😍❤️
දේශපාලනයට නොගැවුනා නම් අදටත් අමරනීය තවත් ගොඩාක් සින්දු අපි අහනවා.....!!!
මේ සිංදුව අහල ඇති සිය දහස් වාරයක්
හරිම ප්‍රේමනීය කටහඩක් පරන අදාර කතාව මදකට මතක් වුනා හුස්ම ටකක් ඉහට ඇදුනා 😢
හදවතටම ගී ගයන්න පුළුවන් එකම ගායකයා.....❤️❤️🙏🙏❤️❤️
පරණ කතාවක් මතකෙට එනව....❤❤
වලවේ ඉදන් ආදර කන්ද දිහා බලා ගෙන අහ්ද්දී දැනෙන හැගීම ❤🥺 ආදරේයී සබර
දැං යකඩ තලනව වගේද මේ සින්දු 😇❤️🩹📻⏯
2025 ahana aya. කොච්චර ahuwath epa wenne nathi Lankawe සුන්දර Campus ekak gana danennama karapu sinduwak
ලස්සන සිංදුවක්🥺💞... දැන් කාලෙ තියෙන ඒව වගේ නෙවේ❤️❤️❤️❤️
සින්දුව අහපු වෙලෙ ඉදම් පිස්සුවෙන් වගේ ආයි ආයි අහන්න හේතුව තේරෙන්නෙ නැ භාවනාවක් වගේ . ආදරෙයි එච්චර මේ හඬට . සුවඳ හදේ රදවලා යන්න ගිහිල්ලා ❤ ලගම තියෙන කැම්පස් එක උනත් යන්න ආස හිතෙනෝ මේ වචන වලට😢
මේක මුලින්ම ඇහෙනකොට campus එකෙන් out වුණා විතරයි. මම colombo uni. ඒත් හිතට ලොකු දුකක් දැනෙනවා ජීවිතේ තරුණ කාලේ මතක් වෙලා.
ලස්සනම සිංදුවක්...අහද්දි හුගාක් දේවල් මතක වෙනවා♥️
වෙනුර hostel එකේ ඉදන් ,ආදර කන්ද දිහා බලාගෙන මේක අහ්ද්දී එන්නේ වෙනමම feeling එකක්♥️🍃
Hi
ආදරකන්දට,වංගෙඩිගලට,හා ගලට හරි අපූරුවට පේනවා සමනල වැව❤️🏞️
හරිම ලස්සන සිංදු .අහන්න අහන්න ආසයි .එ තරම් මිහිරියි ❤️❤️❤️
ඉන්න තැන පවා අමතක වෙන,අමුතුම භාවනාවක්.....❤
ane me song eka man dan ahuwe..meka kohe hangila tibuna da kiyala hithenwa..harima lassana sindu wak...
සුවද හදේ රදවලා යන්න ගිහිල්ලා....❤️
කැම්පස් 1ක් පසුබිම් කරගෙන තියෙන හැම සින්දුවක් මාර ලස්සනයි,අමුතුයි,දැනෙන දේ කියාගන්න තේරෙන්නෙ නෑ මට
සුවඳ හදේ රඳවලා යන්න ගිහිල්ලා 🥺🌸
අහන්න ආසම සිංදු මේවා හැමදාමත්❤️🫡 2024
ගම💜❤
සුවද හදේ රදවලා යන්න ගිහිල්ලා
AL kale ahuwa nitharama❤😍
සුවඳ හදේ රදවලා යන්න ගිහිල්ලා🥺🥀...
සබරෙ කැම්පස් එකට ආදරේ කරන්න පටන් ගත්තේ මේ සින්දුවෙන්
Dont know why my heart is paining when i am listning this song every time. I have been Sabare one time. Always getting tears 🥲
I feel the Same.... Very heart warming..❤
යුනිවසිටි යන්න බැරි උණා 😢දුකයි හිතට එත් මේ සින්දුව අහගෙන හිතින් හරි යන්න හිතෙනවා
Sir.. ඔබට දිඝායු වේවා..!!
මගේ ආදරණීයම ගායකයාණන් ,ජිවිතයේ වැඩියෙන්ම රසවින්දේ මෙතුමාගේ සිංදු ❤
ලස්සන පද රචනයක්.
ලයාන්විත හඬත් සමග මුසු උනාම ඒක භාවනාවක් වගේ.
අපේ කාලයේ නුවර කලාවියේ හද ගැස්ම.
සුවඳ හදේ රඳවලා යන්න ගිහිල්ලා...♥️
අහන්න අහන්න අහන්න හිතෙන ගීයක්
🤍Anyone in 2025???
Always ❤️😙
❤
❤
Ya
❤
තනියම අහන්න තනිඋනු හදවතකට කතා කරන වචන ටිකක්✌️❤️
Our university ❤😊
Obathuma adurnawada kathnoruwe oba thumath ekka ekata igenagaththu sunil
Harima lassanai sir.pin bime pahala u sundara manikak.budu saranai
පහන් තරුව පායාවිත් ඔබ එනබව පවසන විට
සරසවියේ රෑනින් ඔබ ඉගිල ගිහිල්ලා
සුවද හදේ රදවලා යන්න ගිහිල්ලා // ❤🫂
Aka patta..poddak gahala ahanna..
සුවද හදේ රදවලා යන්න ගිහිල්ලා❤❤
Ela broo
maarama lassnaai
Harimma lassanaii... ❤❤❤
සමනල වැව බලන්න යන්න ඕනෙ 🥺💔
එ පරිසරය විදින්න මග බලාගෙන ඉන්නෙ ❤️❤️
Atheethe mathak wenawa
Harima Lassanai..ma Sith gath geethayak Chamarie
ලස්සනයි. ජිවිතේ ට සමීපෛ.
ලස්සන නිස්කලංක පරිසරයක ඉදන් මං මේ සිදුව ඇහුවේ හිතට පුදුමකාර හැගීමක් දැනෙන්නේ😢
ඇස් ඇරන් හීන දකින්න නම් කැපකිරීම් කරන්නම වෙනවා🌬️
ආදරෙයි🤍!
මං තෑගි,ආදර කන්ද පාමුල ජීවිතය අහුලන ගමන්❕