ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මේ සිංදුව අහන හැම වෙලාවකම වසන්ති චතුරානි වීල් චෙයාර් එකේ ඉදන් ඉදලා රවීන්ද්‍ර රන්දෙනිය එනකොට අමාරුවෙන් නැගිටින්න හදපු හැටි සයිඩ් එකෙන් පේන ලොකු ගහත් එක්ක ඒ දර්ශනය මට මැවිලා පේනවා.හරිම ආස සිංදුවක්...
මටත් එහෙමයි....❤
මොක්ද්ද ෆිල්ම්ෙක ❤
පොරොන්දුව
ඇත්තට මේ වගේ ගීත බිහි කලාට අප ඔබලාට සදා ණය ගැතිය.මේ ගීතය මාව වෙනම ලෝකෙකට අරන් යනවා.දීර්ග කාලයකින් මේ වගේ විදීමක් ඇති ගීතයක් ඇසුවේ නැත...🙏🏻🙏🏻🙏🏻
2024 දීත් අහන අය මේ කොනට.😊
❤️
Yes me too
❤
11.30
අතිශය ප්‍රිය සිනමා ගීයක්....රෝහණ සර් ගෙ හරිම පොහොසත් සංගීත සංයෝජනය....වචන,හඬ ...ඒ හැම දේම හරියටම ගැලපිලා තියනවා...පොරොන්දුව චිත්‍රපටය...ලස්සන film එකක්
මේ ගීතය ට මං හරිම ආසයි අනේ මන්දා මට පුදුම හැගීමක් දැනෙන්නේ ආත්ම ගානක හුරුවක්ද ලියලත් හිතෙනවා.....
EKANAM ATHTH. MATATH EHAMA HITHENAWA
Matath 😞😞🥺🤕 ඒත් එයා නෑ රට ගිහින් නොකියම 😔😔😔💔 ලස්සනයි 🎶
Matath ehemai
Balala tynwd song eka tyna film eka ekth a wgemi
@@chamathranathunga3774 meka film ekakda mokadda e film eke nama
***මෙම ගීතය පිළිබඳ මාගේ විචාරය***සිංහල සිනමාවේ එතෙක් මෙතෙක් බිහිවූ හොඳම චිත්‍රපට ගීතය කුමක්ද යැයි කෙනෙක් ඇසුවහොත් මා එයට දෙන පිළිතුර වන්නේ "අනන්තයක් වී ඔබේ ආදරේ" ගීතයයි. එතරම් විශිෂ්ට චිත්‍රපට ගීතයක් මා ඊට පෙර බිහිවූ චිත්‍රපට ගීත වලිනුත් ඉන් පසු බිහිවූ ගීත වලිනුත් විදේශීය චිත්‍රපට ගීත වලිනුත් අසා නැත. ඒ තරමටම මෙම ගීතය විශිෂ්ට නිර්මාණයකි. මෙම ගීතය එහි සංගීතය අසන ඕනෑම කෙනෙකුගේ හිත අනන්තයට රැගෙන යනු නොඅනුමානය. මෙම ගීතයට රංගනයෙන් දායක වූ ප්‍රවීණ රංගධර රවීන්ද්‍ර රන්දෙණිය මහතාත් ප්‍රවීණ රංගන ශිල්පිණී වසන්ති චතුරාණි මහත්මියත් මෙම ගීතය රසික සිත් සතන් තුළ ජීවමාන කරයි. මෙම ගීතය සඳහා පද රචනයෙන් දායක වූ ප්‍රවීණ ගේය පද රචක මහාචාර්ය සමන්ත හේරත් මහතාත් තනුව සහ සංගීතය නිර්මාණය කළ ප්‍රවීණ සංගීතවේදී ආචාර්ය රෝහණ වීරසිංහ මහතාත් ගායනයෙන් දායක වූ ප්‍රවීණ ගායන ශිල්පී යුවළක් වන රූකාන්ත-චන්ද්‍රලේඛා යුවළත් මෙම ගීතය සඳහා දායක වූ අන් සියලුම දෙනාත් මේ සඳහා දැක්වූ දායකත්වය පැසසුමට ලක්විය යුතු කරුණකි.
Heshan Hettiarachchi
Mamath ahapu lassnama chithrapata geethya... anga kilipola yanawa ahaddi... wenma lokekta adagena yanwa...
film eke nama mkkda???
Poronduwa
ඒ හා සාමානව ඔබ සදහන් අල් පරිදිම මගේ සිංදුව... දුහුල් මලක් ච්‍රිත්‍රපටයට නන්දා මාලනිය ගායනා කරන රන්කෙන්දෙන් බැද අතගිලි එක්කල ආදරයයී.... ගීතය
පොරොන්දුව චිත්‍රපටය හරිම ලස්සනයි .මේ ගීතය සිංහල සිනමාවේ සංධිස්ථානයක් !ඒ තරම් අපූරු සංගීතය ,පද රචනය ,ගායනය.මේ වගේ හඩවල් ආයේ බිහි නොවේවි.
අනන්තයක් වී ඔබේ ආදරේ ...ඔබේ ආදරේ ...ඔබේ ආදරේ ...මේ සුරම්‍ය පාරාදීසේ ...හදවතින් උමතු වූ...සදානන්ද කර සරාග සුවඳ විජිතයේ...නිල්ල නිලන නිම්නයේ සුමුදු සයනයේ ...නෙතු පියන් වැසී...වැසී...වැසී....ස්වප්නයක්ද මේ තරම් පුදුම වූ...ඔබේ ආදරේ ...ඔබේ ආදරේ ...ඔබේ ආදරේ ...මේ සුරම්‍ය පාරාදීසේ .. හදවතින් උමතු වූ...සදානන්ද කර සරාග සුවඳ විජිතයේ...අනන්තයක් වී ඔබේ ආදරේ ...කැකුළු වසින සිරි පොදේ පිරුණු සීතලේ...දෙතොල් පෙති ලිහී... ලිහී... ලිහී...මධු විතක්ද මේ තරම් මධුර වූ ...ඔබේ ආදරේ ... ඔබේ ආදරේ ...ඔබේ ආදරේ ..මේ සුරම්‍ය පාරාදීසේ .. හදවතින් උමතු වූ...සදානන්ද කර සරාග සුවඳ විජිතයේ...///හහා...හහා..හ හාහ හාහ හා..ම්ම් ..ම්ම්...ම්ගායනය - රූකාන්ත ගුණතිලක & චන්ද්‍රලේඛා පෙරේරාLyrics: Prof. Samantha HerathMusic: Rohana Weerasingh
❤️❤️
ඔබ දෙපලට දීර්ඝ ආයුෂ ලැබේවා ❤❤❤❤
රූකා ලේකා, භාවනාවක් වගේ හඩ🧡💛නිදුක් නීරෝගීව දීගායූ ලබත්වා !!
වයසට නොයන එකම ආදරයේ ගීතය. අනන්තයක් වී ගීතය අහද්දී දැනෙන හැඟීම වචනයෙන් විස්තර කරන්න බැහැ. රූකාන්ත මහත්තයාගේ voice එකෙන් විතරයි මේ ගීතය ලස්සන වෙන්නේ.
අම්මෝ මේක පිස්සුවක් 🥺🥺🥺🥺🥺😍❤️🔥❤️🔥 එ හඩ වචන .. භාවනාවක් වගේ ... ලස්සනයි කියන වචන නෑ
මේ සිංදුව අහනකොට හිතට දැනෙන හැගීම විස්තර කරන්න බැ කවදාවත්..❤❤❤
Akanam ethta........
Hi එහෙමද
බොහෝ විට නොලියවෙන මිනිස් සිතේ ආදරයක සතුට සහ මිහිරියාව ලස්සනට අකුරු වලට ගැලපීම තමයි .....හැමවිටම කතා කෙරෙන්නේ ආදරයේ පාළුව විරහවනේ..
අපි හරිම වාසනාවන්තයි.. මේ තරම් සුන්දර ගීත අසන්නට....
සිරා එ්ක නම්
තව අවුරුදු ගානකින් ඇහුවත් මෙහෙමමයි ❤
පුදුම හැගීමක්.මේ සිංදු තවමත් හදවත් වලට තට්ටු කරන්න පුදුමාකාර විදියට දක්ශයි..♥️ රූකාන්ත චන්ද්‍රලේඛා 👌
Daalin mta me song ek ah ah oyth ekk sex karnn oni😍
සදාකාලික රස වින්දනයක් ඇති ගීතයක්.කවදා කොහොම ඇහුවත් සොදුරු රසයක් තියෙනවා.
Wow.2024 ahana set eka.ananrhayak wee one adare❤❤❤❤❤
හරිම ආදරනිය ගිතයක් ලස්සන film එකක්
මේ සිංදුව මුලින්ම ඇහුනෙ රෑ රේඩියෝ එක අහගෙන එයත් එක්ක කෝල් එකක ඉන්න ගමන්.. ඒත් දැන් එයා නෑ 2017 ඉදන් තවමත් මේ සිංදුව අහනවා මාර ආසයි මම මේකට මතක් වෙන්නේ එයා තමයි....
විශිෂ්ඨ ගීතයක් ගීතය වඩාත්ම හදවතට දැනෙන්‌ේන රෑකාන්ත සහ චන්ද්රලේඛාගේ හඩ සුසංයෝගය නිසයි---
One of the greatest and evergreen songs of the Sri Lankan Cinema....
ගොඩාක් දුකින් inna වේලාවට ada adaaa අහන්න පුළුවන්... mara හැඟීමක් enne
Harema lassana sinduwak..❤❤hethata mokakdooo wenawa...adareiii Rukantha& chadraleka...dergauuu....labewa..obala apeta loku sampathak..❤❤❤❤❤❤❤❤❤❤❤
මේ සිංදුව අහද්දි පුදුම විදියටකෙනෙක්ව දැනෙනවා 😔❤
කොච්චර ඇහුවත් එපා වෙන්නෑ ......❤️ 2022 ත් අහනවා ඒ තරම් ඇබ්බැහි වෙලා ❤️
Rookantha,chandralekha love u so much...
ඒ සංගීතය වචන කට හඩවල්....❤️
ඔබතුමියට සුබ උපන්දිනය වේවා ලස්සනම හඩ දෙන්නාගෙම හඩ කාටවත්ම නැති තෙරුවන් සරනයි දෙන්නාටම
රෝහණ වීරසිංහයන්ගේ විශිෂ්ට, රසවෑහෙන තනුවක්. මේවා සදාතනිකයි.
Gayanaya,sangetaya,maaaraei,aaasaei,me getayata,.atetayata yana getayakk
කියල නිමකරන්න බැරි හැගිමක් තියෙන්නෙ මේ සිංදුව අහද්දි
මේ සින්දුව මටත් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ, පිස්සුවක් 🎉
අනන්තයක් වි ෙඔබෙඅදරෙ
2023දිත් තවමත් මේ ගීත වලට පුලුවන් හිත් නිවන්න❤
me sinduwa mage jiwithe wens kara❤
ඒ කටහඬවල් දෙක නම් භාවනාවක් වගේ 👌👌👌👌👌👌
this is my ❤ touching song.
මට තුරුල් වේලා නිදාඉන්න එයා දිහා බලන් මම මහ රෑ මේක අහන ගමන් එයාත් හරිම ආස ගීතයක් මේක ඇත්තටම පුදුම හුරු ගතියක් දැනේන ආදරය උතුරා යන වචන ටිකක් එයා එක්ක දුර යන හැම ගමනකම මම කාර් එකේ මේක දානව පුදුම හැගිමක් එන්නේ
පදරචනය කල මහාචාර්ය සමන්ත හේරත් සර්ගෙ ගෝලයෙක් උන එක මට ආඩම්බරයක් 🙏
❤️All time favorite
Harima lassana sinduwak
pissu hadenawa niyamai rohana weerasinghe mame
හදවතින් ම උමතු වුමං ගොඩක් කැමතියි ගීතය ක්
රූකාන්ත කියන්නෙ ආයි සුපිරිම වැඩ්ඩෙක් තමයි ❤️❤️❤️💪🏼💪🏼💪🏼
Best lovely song ❤
Math godak kamathi githayak eththatama hitha mohothakata ananthayata gena yanawa
පරන මතක සේරම ආයෙ මතක් වෙනව මේවට❤❤❤
අපි ආසයි ගොගොඩාක්
දුන්න පොරොන්දු හැමොම රැක්කනම් මෙ ලොකෙ කොච්චර සතුටින්ද❤
Hmm
@@DanushkaNishadi-w5f ප්‍රශ්නෙකද ඉන්නෙ
අනන්තයක්.ව්.ඔබෙ.ආදරෙ .ඔබෙ.ආදරෙ .අත්තමයි ..සුදු 💕
Mm maara music. 🎉🎉🎉🎉 melody exalant
කොච්චර ඇහැව්වත් ඵපා වෙන්නෑ දවසම අහනවා
හරිම ලස්සනයි sita suwapat karanawa
මේ සුරම්‍ය පාරාදීසෙ... රූකාන්ත එ ටික කියද්දි ඇඟේ හිරිගඩු පිපෙනව❤❤❤
Only legends are listening this masterpiece in 2K23/september ❤❤❤❤❤❤😊
Fascinating….
Poronduwa film eka
comment කියවලා බැලුවා,ඇත්තටම මට comment එකක් හදා ගන්න බැරි තරම්. මට හිතුන හැම අසහසක්ම කවුරැ හෝ කෙනෙකු විසින් ඉදිරි පත් කර තිබුනා. ඒ තරම්ම මේ ගීතය විශිෂ්ඨයි.
ආදරෙ ආදරෙ න් විදින්න පුලුවන් ගීතයක්
Mama thi harema asama senduwak
ඇත්තටම 🎉 මාරma ලස්සනයි දෙන්නාගෙම හඩ
චන්ද්‍රලේඛා ඒ කටහඬ ❤
❤️❤️❤️...
2022 අහන සෙට් එක කෝ
Pls up lode the film or link....
@@dilkianushka1142 පොරොන්දු ව film eka💛🌹
🙋🏻♂️
Mama😊🥲🥲🥲
Mama
අනන්තයක් වී ඔබේ ආදරේ ඔබේ ආදරේ මේ සුරම්‍ය පාරාදීසේහදවතින් ,උමතුවූසදානන්ද කර සරාග සුවඳ විජිතයේ❤❤❤💐💐💐❤💐❤💐❤💐
මගේ ප්‍රියතම ගීතයක්..♥️♥️ හරිම ආදරණීයයි
One of my favourite songs ❤
ඒ කටහඩ 💖
Ruka leeka man kawadath oya dennage vois akata අමුතුම හැඟීමක් anawa very nice ❤️❤️❤️❤️❤️❤️🌷🌷🌷🌷🌷🌷🌷🌷💚💚💚💚💚💚💚💖💖💖💖💖❤️🌷💖💚👍👍👍👍👍
Supirima sindu kiyanne mevata thama😂❤
🤝❤🎶 ඔබේ ආදරේ 🎶❤
චන්ද්‍රලේඛා🥰
Absolutly. Mind. Blowing. Music. ....🔼🔽 i. Love this. Songs. , superb. Romantic. Songs. Lovely. Musical , 👍👍
ශි්‍රලංකීය සංගීත ශේත්‍රයට බිහිවු අති දැවන්ත සහජ කුසලාතා දක්ෂතා ගොනුවක් රෑකාන්ත චන්ද්‍රලේකා යුවල ,ඔවුන්ට හදවතින්ම දීර්ඝායුෂ සුබාශංශන පතනවා💐💐💐💐💐👍🎶👑💎2022 November
Lassana thanuwak❤
හදවතට දැනෙන මිහිරිතම ගීතය.
රූකාන්ත චන්ද්‍රලේඛා❤
2024 අහනවා පුදුම හැගීමක් දැනෙනවා
Eka eththa matath Kiyaa ganna beri hengeemak danenawa me geethaya ehuwama.aathma gaanaka mathakayak wage paawela yanna hithenawa
A great all time hit, all three parties has done the 100% beat contribution to the song.. and the filme " poronduwa ".. a great in late 90's.. after long time this film came and a great one as well..
Good job!I was searching for a high quality version of the original.Keep uploading the originals!
අපේ සිංදුව 🤍❤
the best song
💫💫💫
2048 අහන සෙට් එක කෝ...
Extremely beautiful , lyrics, music , vocals! Fabulous ❤️
I like is songs wery butifull & ❤ soo sweet 😘
👍🌹
ඒ හැඟීම සිංදුව ඇහෙන කොට දැනෙන...කියා තේරුම් කරන්න බෑ
No words to say 🌉
Beautiful singing, mesmerising music. Its mind blowing. All good wishes to all
❤❤❤❤❤❤.ape.
ආසම ගීතයක්❤
my favourite
Loving song
Marama lassanak
Such a beautiful vibe......
Fav ❤
Godak ashai me song 1ka ahanna..❤❤❤
Hageem gaayanaya pissuwak❤️
Sir , ilaga concert ekedi Wath Rookantha , chandraleka dala. May. Widiyatama apata ahanna salasawanna
One of my favourites ♥️
මේ සිංදුව අහන හැම වෙලාවකම වසන්ති චතුරානි වීල් චෙයාර් එකේ ඉදන් ඉදලා රවීන්ද්‍ර රන්දෙනිය එනකොට අමාරුවෙන් නැගිටින්න හදපු හැටි සයිඩ් එකෙන් පේන ලොකු ගහත් එක්ක ඒ දර්ශනය මට මැවිලා පේනවා.හරිම ආස සිංදුවක්...
මටත් එහෙමයි....❤
මොක්ද්ද ෆිල්ම්ෙක ❤
පොරොන්දුව
ඇත්තට මේ වගේ ගීත බිහි කලාට අප ඔබලාට සදා ණය ගැතිය.මේ ගීතය මාව වෙනම ලෝකෙකට අරන් යනවා.දීර්ග කාලයකින් මේ වගේ විදීමක් ඇති ගීතයක් ඇසුවේ නැත...🙏🏻🙏🏻🙏🏻
2024 දීත් අහන අය මේ කොනට.😊
❤️
Yes me too
❤
❤
11.30
අතිශය ප්‍රිය සිනමා ගීයක්....රෝහණ සර් ගෙ හරිම පොහොසත් සංගීත සංයෝජනය....වචන,හඬ ...ඒ හැම දේම හරියටම ගැලපිලා තියනවා...පොරොන්දුව චිත්‍රපටය...ලස්සන film එකක්
මේ ගීතය ට මං හරිම ආසයි අනේ මන්දා මට පුදුම හැගීමක් දැනෙන්නේ ආත්ම ගානක හුරුවක්ද ලියලත් හිතෙනවා.....
EKANAM ATHTH. MATATH EHAMA HITHENAWA
Matath 😞😞🥺🤕 ඒත් එයා නෑ රට ගිහින් නොකියම 😔😔😔💔 ලස්සනයි 🎶
Matath ehemai
Balala tynwd song eka tyna film eka ekth a wgemi
@@chamathranathunga3774 meka film ekakda mokadda e film eke nama
***මෙම ගීතය පිළිබඳ මාගේ විචාරය***
සිංහල සිනමාවේ එතෙක් මෙතෙක් බිහිවූ හොඳම චිත්‍රපට ගීතය කුමක්ද යැයි කෙනෙක් ඇසුවහොත් මා එයට දෙන පිළිතුර වන්නේ "අනන්තයක් වී ඔබේ ආදරේ" ගීතයයි. එතරම් විශිෂ්ට චිත්‍රපට ගීතයක් මා ඊට පෙර බිහිවූ චිත්‍රපට ගීත වලිනුත් ඉන් පසු බිහිවූ ගීත වලිනුත් විදේශීය චිත්‍රපට ගීත වලිනුත් අසා නැත. ඒ තරමටම මෙම ගීතය විශිෂ්ට නිර්මාණයකි. මෙම ගීතය එහි සංගීතය අසන ඕනෑම කෙනෙකුගේ හිත අනන්තයට රැගෙන යනු නොඅනුමානය. මෙම ගීතයට රංගනයෙන් දායක වූ ප්‍රවීණ රංගධර රවීන්ද්‍ර රන්දෙණිය මහතාත් ප්‍රවීණ රංගන ශිල්පිණී වසන්ති චතුරාණි මහත්මියත් මෙම ගීතය රසික සිත් සතන් තුළ ජීවමාන කරයි. මෙම ගීතය සඳහා පද රචනයෙන් දායක වූ ප්‍රවීණ ගේය පද රචක මහාචාර්ය සමන්ත හේරත් මහතාත් තනුව සහ සංගීතය නිර්මාණය කළ ප්‍රවීණ සංගීතවේදී ආචාර්ය රෝහණ වීරසිංහ මහතාත් ගායනයෙන් දායක වූ ප්‍රවීණ ගායන ශිල්පී යුවළක් වන රූකාන්ත-චන්ද්‍රලේඛා යුවළත් මෙම ගීතය සඳහා දායක වූ අන් සියලුම දෙනාත් මේ සඳහා දැක්වූ දායකත්වය පැසසුමට ලක්විය යුතු කරුණකි.
Heshan Hettiarachchi
Mamath ahapu lassnama chithrapata geethya... anga kilipola yanawa ahaddi... wenma lokekta adagena yanwa...
film eke nama mkkda???
Poronduwa
ඒ හා සාමානව ඔබ සදහන් අල් පරිදිම මගේ සිංදුව... දුහුල් මලක් ච්‍රිත්‍රපටයට නන්දා මාලනිය ගායනා කරන රන්කෙන්දෙන් බැද අතගිලි එක්කල ආදරයයී.... ගීතය
පොරොන්දුව චිත්‍රපටය හරිම ලස්සනයි .මේ ගීතය සිංහල සිනමාවේ සංධිස්ථානයක් !ඒ තරම් අපූරු සංගීතය ,පද රචනය ,ගායනය.මේ වගේ හඩවල් ආයේ බිහි නොවේවි.
අනන්තයක් වී ඔබේ ආදරේ ...
ඔබේ ආදරේ ...ඔබේ ආදරේ ...
මේ සුරම්‍ය පාරාදීසේ ...
හදවතින් උමතු වූ...
සදානන්ද කර සරාග සුවඳ විජිතයේ...
නිල්ල නිලන නිම්නයේ සුමුදු සයනයේ ...
නෙතු පියන් වැසී...වැසී...වැසී....
ස්වප්නයක්ද මේ තරම් පුදුම වූ...
ඔබේ ආදරේ ...ඔබේ ආදරේ ...ඔබේ ආදරේ ...
මේ සුරම්‍ය පාරාදීසේ ..
හදවතින් උමතු වූ...
සදානන්ද කර සරාග සුවඳ විජිතයේ...
අනන්තයක් වී ඔබේ ආදරේ ...
කැකුළු වසින සිරි පොදේ පිරුණු සීතලේ...
දෙතොල් පෙති ලිහී... ලිහී... ලිහී...
මධු විතක්ද මේ තරම් මධුර වූ ...
ඔබේ ආදරේ ... ඔබේ ආදරේ ...ඔබේ ආදරේ ..
මේ සුරම්‍ය පාරාදීසේ ..
හදවතින් උමතු වූ...
සදානන්ද කර සරාග සුවඳ විජිතයේ...///
හහා...හහා..හ හාහ හාහ හා..
ම්ම් ..ම්ම්...ම්
ගායනය - රූකාන්ත ගුණතිලක & චන්ද්‍රලේඛා පෙරේරා
Lyrics: Prof. Samantha Herath
Music: Rohana Weerasingh
❤️❤️
ඔබ දෙපලට දීර්ඝ ආයුෂ
ලැබේවා ❤❤❤❤
රූකා ලේකා, භාවනාවක් වගේ හඩ🧡💛
නිදුක් නීරෝගීව දීගායූ ලබත්වා !!
වයසට නොයන එකම ආදරයේ ගීතය. අනන්තයක් වී ගීතය අහද්දී දැනෙන හැඟීම වචනයෙන් විස්තර කරන්න බැහැ. රූකාන්ත මහත්තයාගේ voice එකෙන් විතරයි මේ ගීතය ලස්සන වෙන්නේ.
අම්මෝ මේක පිස්සුවක් 🥺🥺🥺🥺🥺😍❤️🔥❤️🔥 එ හඩ වචන .. භාවනාවක් වගේ ... ලස්සනයි කියන වචන නෑ
මේ සිංදුව අහනකොට හිතට දැනෙන හැගීම විස්තර කරන්න බැ කවදාවත්..❤❤❤
Akanam ethta........
Hi එහෙමද
බොහෝ විට නොලියවෙන මිනිස් සිතේ ආදරයක සතුට සහ මිහිරියාව ලස්සනට අකුරු වලට ගැලපීම තමයි .....
හැමවිටම කතා කෙරෙන්නේ ආදරයේ පාළුව විරහවනේ..
අපි හරිම වාසනාවන්තයි.. මේ තරම් සුන්දර ගීත අසන්නට....
සිරා එ්ක නම්
තව අවුරුදු ගානකින් ඇහුවත් මෙහෙමමයි ❤
පුදුම හැගීමක්.මේ සිංදු තවමත් හදවත් වලට තට්ටු කරන්න පුදුමාකාර විදියට දක්ශයි..♥️ රූකාන්ත චන්ද්‍රලේඛා 👌
Daalin mta me song ek ah ah oyth ekk sex karnn oni😍
සදාකාලික රස වින්දනයක් ඇති ගීතයක්.කවදා කොහොම ඇහුවත් සොදුරු රසයක් තියෙනවා.
Wow.2024 ahana set eka.ananrhayak wee one adare❤❤❤❤❤
හරිම ආදරනිය ගිතයක් ලස්සන film එකක්
මේ සිංදුව මුලින්ම ඇහුනෙ රෑ රේඩියෝ එක අහගෙන එයත් එක්ක කෝල් එකක ඉන්න ගමන්.. ඒත් දැන් එයා නෑ 2017 ඉදන් තවමත් මේ සිංදුව අහනවා මාර ආසයි මම මේකට මතක් වෙන්නේ එයා තමයි....
විශිෂ්ඨ ගීතයක් ගීතය වඩාත්ම හදවතට දැනෙන්‌ේන රෑකාන්ත සහ චන්ද්රලේඛාගේ හඩ සුසංයෝගය නිසයි---
One of the greatest and evergreen songs of the Sri Lankan Cinema....
ගොඩාක් දුකින් inna වේලාවට ada adaaa අහන්න පුළුවන්... mara හැඟීමක් enne
Harema lassana sinduwak..❤❤hethata mokakdooo wenawa...adareiii Rukantha& chadraleka...dergauuu....labewa..obala apeta loku sampathak..❤❤❤❤❤❤❤❤❤❤❤
මේ සිංදුව අහද්දි පුදුම විදියටකෙනෙක්ව දැනෙනවා 😔❤
කොච්චර ඇහුවත් එපා වෙන්නෑ ......❤️ 2022 ත් අහනවා ඒ තරම් ඇබ්බැහි වෙලා ❤️
Rookantha,chandralekha love u so much...
ඒ සංගීතය වචන කට හඩවල්....❤️
ඔබතුමියට සුබ උපන්දිනය වේවා ලස්සනම හඩ දෙන්නාගෙම හඩ කාටවත්ම නැති තෙරුවන් සරනයි දෙන්නාටම
රෝහණ වීරසිංහයන්ගේ විශිෂ්ට, රසවෑහෙන තනුවක්. මේවා සදාතනිකයි.
Gayanaya,sangetaya,maaaraei,aaasaei,me getayata,.atetayata yana getayakk
කියල නිමකරන්න බැරි හැගිමක් තියෙන්නෙ මේ සිංදුව අහද්දි
මේ සින්දුව මටත් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ, පිස්සුවක් 🎉
අනන්තයක් වි ෙඔබෙඅදරෙ
2023දිත් තවමත් මේ ගීත වලට පුලුවන් හිත් නිවන්න❤
me sinduwa mage jiwithe wens kara❤
ඒ කටහඬවල් දෙක නම් භාවනාවක් වගේ 👌👌👌👌👌👌
this is my ❤ touching song.
මට තුරුල් වේලා නිදාඉන්න එයා දිහා බලන් මම මහ රෑ මේක අහන ගමන් එයාත් හරිම ආස ගීතයක් මේක ඇත්තටම පුදුම හුරු ගතියක් දැනේන ආදරය උතුරා යන වචන ටිකක් එයා එක්ක දුර යන හැම ගමනකම මම කාර් එකේ මේක දානව පුදුම හැගිමක් එන්නේ
පදරචනය කල මහාචාර්ය සමන්ත හේරත් සර්ගෙ ගෝලයෙක් උන එක මට ආඩම්බරයක් 🙏
❤️All time favorite
Harima lassana sinduwak
pissu hadenawa niyamai rohana weerasinghe mame
හදවතින් ම උමතු වු
මං ගොඩක් කැමතියි ගීතය ක්
රූකාන්ත කියන්නෙ ආයි සුපිරිම වැඩ්ඩෙක් තමයි ❤️❤️❤️💪🏼💪🏼💪🏼
Best lovely song ❤
Math godak kamathi githayak eththatama hitha mohothakata ananthayata gena yanawa
පරන මතක සේරම ආයෙ මතක් වෙනව මේවට❤❤❤
අපි ආසයි ගොගොඩාක්
දුන්න පොරොන්දු හැමොම රැක්කනම් මෙ ලොකෙ කොච්චර සතුටින්ද❤
Hmm
@@DanushkaNishadi-w5f ප්‍රශ්නෙකද ඉන්නෙ
අනන්තයක්.ව්.ඔබෙ.ආදරෙ .
ඔබෙ.ආදරෙ .අත්තමයි ..සුදු 💕
Mm maara music. 🎉🎉🎉🎉 melody exalant
කොච්චර ඇහැව්වත් ඵපා වෙන්නෑ දවසම අහනවා
හරිම ලස්සනයි sita suwapat karanawa
මේ සුරම්‍ය පාරාදීසෙ... රූකාන්ත එ ටික කියද්දි ඇඟේ හිරිගඩු පිපෙනව❤❤❤
Only legends are listening this masterpiece in 2K23/september ❤❤❤❤❤❤😊
Fascinating….
Poronduwa film eka
comment කියවලා බැලුවා,ඇත්තටම මට comment එකක් හදා ගන්න බැරි තරම්. මට හිතුන හැම අසහසක්ම කවුරැ හෝ කෙනෙකු විසින් ඉදිරි පත් කර තිබුනා. ඒ තරම්ම මේ ගීතය විශිෂ්ඨයි.
ආදරෙ ආදරෙ න් විදින්න පුලුවන් ගීතයක්
Mama thi harema asama senduwak
ඇත්තටම 🎉 මාරma ලස්සනයි දෙන්නාගෙම හඩ
චන්ද්‍රලේඛා ඒ කටහඬ ❤
❤️❤️❤️...
2022 අහන සෙට් එක කෝ
Pls up lode the film or link....
@@dilkianushka1142 පොරොන්දු ව film eka💛🌹
🙋🏻♂️
Mama😊🥲🥲🥲
Mama
අනන්තයක් වී
ඔබේ ආදරේ ඔබේ ආදරේ
මේ සුරම්‍ය පාරාදීසේ
හදවතින් ,උමතුවූ
සදානන්ද කර සරාග සුවඳ විජිතයේ❤❤❤💐💐💐❤💐❤💐❤💐
මගේ ප්‍රියතම ගීතයක්..♥️♥️ හරිම ආදරණීයයි
One of my favourite songs ❤
ඒ කටහඩ 💖
Ruka leeka man kawadath oya dennage vois akata අමුතුම හැඟීමක් anawa very nice ❤️❤️❤️❤️❤️❤️🌷🌷🌷🌷🌷🌷🌷🌷💚💚💚💚💚💚💚💖💖💖💖💖❤️🌷💖💚👍👍👍👍👍
Supirima sindu kiyanne mevata thama😂❤
🤝❤🎶 ඔබේ ආදරේ 🎶❤
චන්ද්‍රලේඛා🥰
Absolutly. Mind. Blowing. Music. ....🔼🔽 i. Love this. Songs. , superb. Romantic. Songs. Lovely. Musical , 👍👍
ශි්‍රලංකීය සංගීත ශේත්‍රයට බිහිවු අති දැවන්ත සහජ කුසලාතා දක්ෂතා ගොනුවක් රෑකාන්ත චන්ද්‍රලේකා යුවල ,ඔවුන්ට හදවතින්ම දීර්ඝායුෂ සුබාශංශන පතනවා💐💐💐💐💐👍🎶👑💎2022 November
Lassana thanuwak❤
හදවතට දැනෙන මිහිරිතම ගීතය.
රූකාන්ත චන්ද්‍රලේඛා❤
2024 අහනවා පුදුම හැගීමක් දැනෙනවා
Eka eththa matath Kiyaa ganna beri hengeemak danenawa me geethaya ehuwama.aathma gaanaka mathakayak wage paawela yanna hithenawa
A great all time hit, all three parties has done the 100% beat contribution to the song.. and the filme " poronduwa ".. a great in late 90's.. after long time this film came and a great one as well..
Good job!
I was searching for a high quality version of the original.
Keep uploading the originals!