Asha Nirasha Mawu ආශා නිරාශා මැවූ - Dr.Victor Rathnayake

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ส.ค. 2021
  • Artist:Dr. Victor Rathnayake
    Lyrics: Dr.Ajantha Ranasinghe
    Music: Dr.Victor Rathnayake
    ආශා නිරාශා මැවූ
    ඈ ස්වප්න මායාවකී
    ස්නේහේ ගඟුල් ප්‍රේමේ තැවුල්
    මැවූ ඉන්ද්‍රජාලේ ඇයයි //
    දවාලන්න පෙම් මාරුතේ
    ඇයයි ළංව ඉන්නේ සිතේ
    නිවාලන්න දුක් ජීවිතේ
    ඇයයි නිල්ල මල් මාවතේ
    දිවා රැයේ මා ළඟයි
    මගේ අරුම පෙම් අංගනා
    ආශා නිරාශා මැවූ...
    නෙතේ හැංගි හැංගී හිඳී
    සිතේ ස්වර්ණ යහනේ නිදී
    මුවේ මන්දහාසේ දිදී
    මගේ නින්ද ආයේ බිදී
    දිවා රැයේ මා ළඟයි
    මගේ අරුම පෙම් අංගනා
  • บันเทิง

ความคิดเห็น • 131

  • @lovadesi
    @lovadesi 4 หลายเดือนก่อน +15

    කවදත් ආසාවෙන් අහන සිංදු අතරේ ඉහළින්ම තියෙන සිංදුව 💯💯💯

  • @darshanawickramatunga
    @darshanawickramatunga 3 ปีที่แล้ว +46

    මම ආසම ගීතයක්..
    තනුව ගායනය
    සදා හදේ නිධන් වූ ගීතයක්..
    සදා බැබලේවා රත්න ස්වරය..!

  • @csbcreation
    @csbcreation 7 วันที่ผ่านมา +2

    බොහොම ස්තූතියි අප අතරින් නැසී හිය සුදන්ත අයිය ගැන සදහන් කලාට. අකාලයේ අප අතරින් නැතිඋන විශිෂ්ට කලාකරුවෙක් සුදන්ත පෙරේරා අයිය. පොල්ගහවෙල පුවක්වත්ත කියන ගමේ පදිංචි වෙලා හිටියෙ. කුඩා ඔයේ නෑමට ගිහින් ගිලෙන්න ගිය කෙනෙක්ව බේරන්න සුදන්ත අයිය කුඩා ඔයට පැන්න. එදා එතුමා මරනයට පත් උනා. අදටත් ඔයාල පොල්ගහවෙල කෑගල්ල පාරෙ යද්දි ඒ කුඩා පාලම උඩින් යන්නෙ. මනුස්සකම පෙරදැරිකරගත් බොහොම අහිංසක කලාකරුවෙක්.
    කිසිම තැනක මේ ගීතය ලීවෙ එතුමා කියල සදහන් උනේ නෑ . මම එතුමවත් පවුලේ අයත් පුද්ගලිකව දන්නව. මේ ගීය ලියන්න පාදක උන එතුමාගෙ මෑනියන් ගිය වසරේ අවුරුදු 93 ක් ආයු වලදා මිය ගියා. එතුමියටත් සුදන්ත අයියටත් අමා මහ නිවන් සුව ලැබේවා .🙏🙏🙏🙏

  • @opmcnugegoda3359
    @opmcnugegoda3359 ปีที่แล้ว +43

    ආශා නිරාශා මැවූ - ඈ ස්වප්න මායාවකී
    ස්නේහේ ගඟුල් - ප්‍රේමේ තැවුල් - මැවූ ඉන්ද්‍රජාලේ ඇයයි
    ආශා නිරාශා මැවූ - ඈ ස්වප්න මායාවකී
    ස්නේහේ ගඟුල් - ප්‍රේමේ තැවුල් - මැවූ ඉන්ද්‍රජාලේ ඇයයි
    දවාලන්න පෙම් මාරුතේ - ඇයයි ලංව ඉන්නේ සිතේ
    නිවාලන්න දුක් ජීවිතේ - ඇයයි නිල්ල මල් මාවතේ
    දිවා රැයේ මා ලඟයි - මගේ අරුම පෙම් අංගනා
    ආශා නිරාශා මැවූ - ඈ ස්වප්න මායාවකී
    ස්නේහේ ගඟුල් - ප්‍රේමේ තැවුල් - මැවූ ඉන්ද්‍රජාලේ ඇයයි
    නෙතේ හැංගි හැංගී ඉඳී - හිතේ ස්වර්ණ යහනේ නිදී
    මුවේ මන්දහාසේ දිදී - මගේ නින්ද ආයේ බිඳී
    දිවා රැයේ මා ලඟයි - මගේ අරුම පෙම් අංගනා
    ආශා නිරාශා මැවූ - ඈ ස්වප්න මායාවකී
    ස්නේහේ ගඟුල් - ප්‍රේමේ තැවුල් - මැවූ ඉන්ද්‍රජාලේ ඇයයි

    • @keerthigamage5711
      @keerthigamage5711 2 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි මේ වටිනා හා ඉතා ආකර්ෂණීය ගීතයේ වචන මෙහි පළකරන්නට තරම් ඔබ ත්‍යාගශීලීවීම පිළිබඳව. ❤️❤️❤️❤️

  • @ranjaniekotigala3162
    @ranjaniekotigala3162 3 ปีที่แล้ว +99

    දෙස වන සනහන ඔබේ මියුරු හඬ චිරාත් කාලයක් අසන්නට ලැබේවා ..ඔබ තුමා ට බුදු සරනයි ...!

  • @gayankalpage8199
    @gayankalpage8199 5 หลายเดือนก่อน +13

    මෙච්චර ලස්සනය වචන කොහෙන්ද එකටම ගැලපෙන හඩ ❤❤❤ මෙතුමන්ලා නැතිකාලෙක කොහොම හිත හාදා ගන්නද 😥😥😥

    • @NeharaAdhikariNehara
      @NeharaAdhikariNehara 2 หลายเดือนก่อน +1

      ඇත්තටම මේ වචන මොන තරම් ලස්සනද? මම්ත් ඒකම තමයි හිතුවෙ

  • @jagathsomapala1111
    @jagathsomapala1111 ปีที่แล้ว +14

    ආදරෙයි ලොක්කා පැලෙන්න .❤️❤️❤️

  • @AnomaPiyadarshani-vv6cc
    @AnomaPiyadarshani-vv6cc ปีที่แล้ว +9

    අශා නිරාශා මැවූ
    ඈ ස්වප්න මයාවකී .....
    ස්නේහේ ගගුල්
    ප්‍රේමේ තැවුල්
    මැවු ඉන්ද්‍රජාලේ ඇයයි ❤️
    ආචාර්ය වික්ටර් රත්නායක 😍❤️💪 ලේජ්න්ඩ්

  • @keerthigamage5711
    @keerthigamage5711 2 หลายเดือนก่อน +3

    මාද ඉතාමත් ආශාකරන සහ මෙය ශ්‍රවනයකිරීමෙන් ඉමහත් වින්දනයක් ලබන ඒ තරම්ම අපූර්ව ගීතයක්. පදමාලාවටම ගැලපෙන වික්ටර් රත්නායකයන්ගේම කර්ණරසායන තනුවක්.
    ඔබට අනේක වාරයක් පින්. මන්ද, ඔබතුමා විසින් නිර්මාණය කරනලද මෙවැනි අපූර්ව නිර්මාණ විඳීමෙන් අප ලබන අප්‍රමාණ සතුට මේ යැයි කියන්නට අපහසුයි.

  • @user-gq6mf3do3e
    @user-gq6mf3do3e 2 หลายเดือนก่อน +4

    මේ ගීතයට සම වදින පිං ඇති සිත් ඇති අයගෙ නෙතට කදුලක් උනනව අන්තිම පද පේලිය සවනට ඇසෙන විට එනම් සියලු සතුන් වෙන ධහම් රස පෙවු කරුනා බර නෙත් නිවි ගියා කීවම හදවතට වාව ගන්න බෑ මට නම්

  • @issaqcoleman7739
    @issaqcoleman7739 27 วันที่ผ่านมา +2

    ඉතාලියේ කට්ටියත් ගොඩක් ආසයි මෙතුමාගෙ සින්දු වලට ❤❤

  • @sisilperera9261
    @sisilperera9261 2 ปีที่แล้ว +19

    ගායනය පදරචනය සංගීතය ඉතා ලස්සනයි හදවතටම දැනුනු නිර්මාණයක් !........

  • @RuchiraGayashan-te8qr
    @RuchiraGayashan-te8qr ปีที่แล้ว +11

    මෙච්චර ලස්සන වර්ණනාවක්❤

  • @hasithjayarathne3660
    @hasithjayarathne3660 ปีที่แล้ว +10

    ඒ තනුව
    ඒ ගායනය ...
    ඒ දෙකටම නොදෙවෙනි ලස්සනම අදහසක් මුසු වූ වචන ...

  • @nishanrathnayake-me4vk
    @nishanrathnayake-me4vk ปีที่แล้ว +19

    මම මෙතුමාගෙ සජීවි සංදර්ශන 10ට වඩා බලල තියෙනව. හෙට තිබ්බත් යනව බලන්න. ඒ.තරම් භාවනාවක් මේ ගීත..❤❤❤

  • @gaganayatiwawala3099
    @gaganayatiwawala3099 ปีที่แล้ว +8

    සුභාවිත සුඛනම්‍ය ගීතාග්‍රප්‍රාප්ත සුලලිත වූත් ළයාන්විත වූත් මාහැඟි හඬ පෞරුෂය.. ඒ අති කර්ණරසායන සර රටා.. ගාන්ධර්වයාණෙනි , ඔබ ආශීර්වාදයක් හෙළ ගීයට.❤🎉

  • @sidathsenna
    @sidathsenna 2 วันที่ผ่านมา

    "ඔබටත් ලබාවී දවසක්ලමට වාගේ..."
    මේක තමයි සිංදුවෙ කැතම ටික.. ඇත්තට ආදරේ කරපු කෙනෙක්ට කියන්න බැරිම ටික...

  • @mashi2435
    @mashi2435 ปีที่แล้ว +12

    වික්ටර් රත්නායක සර් . එක එක වචනේ ගානෙම මෙනෙහි කරන්න පුලුවන් විදියට පද රචනය , ගායනය , තනුව නිර්මාණය වෙලා තියෙනවා . ❤️❤️❤️❤️

  • @themoralshow902
    @themoralshow902 ปีที่แล้ว +7

    දවාලන්න පෙම් මාරුතේ
    ඇයයි ළංව ඉන්නේ සිතේ
    නිවාලන්න දුක් ජීවිතේ
    ඇයයි නිල්ල මල් මාවතේ
    දිවා රැයේ මා ළඟයි
    මගේ අරුම පෙම් අංගනා😘🥺❤️

    • @dudjdduddxjdisi
      @dudjdduddxjdisi 5 วันที่ผ่านมา +2

      💚💙🌹😔🤗😘🥰👍

  • @jeewaka59
    @jeewaka59 11 หลายเดือนก่อน +7

    කුරුල්ලන්ට ගී කියන්න, දෛවයෝගයකින් නොවේදෝ,රත්තරන් කෙන්ඩියේ සිංහ තෙල් වගේ , අපි ඔක්කොම රජවරු,පෙම්බර මදූ මගේ සහ මේ ගීය එදා එලිමහන් සංගීත වලදී අප රසවින්දා මතකයි

  • @ishandineka9308
    @ishandineka9308 29 วันที่ผ่านมา

    අපි ඒ කාලේ ගුවන්විදුලියෙන් මේ ගීත අහද්දි ඔබව දැකලාවත් නෑ..tv නැති විදුලිය නැති බැටරි දාන යුනික් රේඩියෝවෙන් අපි මේ ගීත ඇහැව්වේ..අදත් අහනව..හදවතට වැදුන ගී...❤❤❤

  • @prabathajayawardana330
    @prabathajayawardana330 10 หลายเดือนก่อน +2

    ආචාර්‍ය අජන්තා රණසිංහ ඔබ අමරනීයයි

  • @_NETHSARA.2005
    @_NETHSARA.2005 2 หลายเดือนก่อน +1

    ගේය පද රචක ලෝකයේ legend කෙනෙක් lyrics ලියලා, සංගීත ලෝකයේ legend කෙනෙක් music කරලා ගායනා කරන සිංදුවක් මෙහෙම නැතුව කොහොම තියෙන්නද 😍💜️

  • @cadjiton
    @cadjiton ปีที่แล้ว +6

    වික්ටර්ගේ තවත් විශිෂ්ට නිර්මාණයක්

  • @bpjayasinghe5091
    @bpjayasinghe5091 5 หลายเดือนก่อน +1

    දිව්‍යමය හඩක් ආත්මයම සුවපත්වෙන

  • @user-pj4gy1cf3i
    @user-pj4gy1cf3i 9 หลายเดือนก่อน +2

    මගේ හදට වදදෙන ගීතයක් ඒනිසාම අහනවා දෙසවන් සුවපත්කරන ඔබතුමාට පිං

  • @prishanthadesilva6880
    @prishanthadesilva6880 2 ปีที่แล้ว +5

    Asama geethayak

  • @senujathennakoon3998
    @senujathennakoon3998 ปีที่แล้ว +4

    සර් ❤

  • @NalinLasantha-fz5ot
    @NalinLasantha-fz5ot 10 หลายเดือนก่อน +2

    සාදයකට ගියොත් අනිවා ආසාවෙන්ම.කියන එකක් මේක 🙏

  • @seeker3602
    @seeker3602 ปีที่แล้ว +3

    Sax එකයි guitar පාරයි නලවනවා🖤🖤

  • @devikakumari6921
    @devikakumari6921 ปีที่แล้ว +3

    විදින්න පුලුවන් හැමදාම

  • @Asha-lb8ri
    @Asha-lb8ri 3 ปีที่แล้ว +6

    ස්තුතියි ..!
    සුබ පැතුම් ...!
    🎶..🎶..🎶

  • @malathiewijayananda7100
    @malathiewijayananda7100 หลายเดือนก่อน

    Superb singing...One of my favourites. ❤

  • @GeH-r8h
    @GeH-r8h 17 วันที่ผ่านมา

    Kawadat api asakarna sindu

  • @ranjitharunasiri8550
    @ranjitharunasiri8550 ปีที่แล้ว +2

    Obata sthuuthiee.

  • @SuNy_..
    @SuNy_.. 3 หลายเดือนก่อน +1

    Can you guys believe that im just 18 & love this 🫴

  • @isurumalingarajapaksha5151
    @isurumalingarajapaksha5151 9 หลายเดือนก่อน +1

    Man asama songe ekak..m❤

  • @30nadie
    @30nadie 3 ปีที่แล้ว +7

    Beautiful Song❤️ One of my favourite ❤️

  • @MrTharinduu
    @MrTharinduu 4 หลายเดือนก่อน

    Budu saranai sirta niduk nirogi deergausha pathanawa!!!

  • @virangikadilrukshi8166
    @virangikadilrukshi8166 ปีที่แล้ว +1

    Diwarayeeee ma lagai❤ mage aruna pem anganaaa❤❤❤

  • @prishanthadesilva6880
    @prishanthadesilva6880 2 ปีที่แล้ว +4

    Obathumata dirgausha wewa

  • @NirmalaGunasekara-nj2zj
    @NirmalaGunasekara-nj2zj 3 หลายเดือนก่อน

    verybeautiful sinhala song thanks myfavourite

  • @harshasiriwardane971
    @harshasiriwardane971 3 ปีที่แล้ว +3

    ස්තුතියි ❤️💐💐

  • @user-ke2vg4vf5h
    @user-ke2vg4vf5h 3 หลายเดือนก่อน

    Ow oya soon akka kiyvvaranna ajith weebudu saranai ☸️❤️ qq❤️❤️❤️🙏🙏🙏

  • @lakshmichandrikadancingcov9993
    @lakshmichandrikadancingcov9993 ปีที่แล้ว +2

    Muweay mandaharseye nedee
    Mage nennda areye bendee ,dewar raa
    obe langaye ma
    Nice

  • @mahesharuna6521
    @mahesharuna6521 11 หลายเดือนก่อน +1

    ආදරෙයි ...

  • @nilanthiwaththegedara9473
    @nilanthiwaththegedara9473 5 หลายเดือนก่อน

    Harima sanwedi....guruthumani teruwan saranai obathumata.

  • @daaircondition5314
    @daaircondition5314 ปีที่แล้ว +3

  • @binudabatisa8205
    @binudabatisa8205 2 ปีที่แล้ว +4

    Super

  • @dilandhanushka4965
    @dilandhanushka4965 ปีที่แล้ว +2

    Supiri

  • @irushminavoda1359
    @irushminavoda1359 4 หลายเดือนก่อน

    Indra mal mawathai....mage aruma pem anganawiyeee...

  • @HiranUdarA-je6pr
    @HiranUdarA-je6pr 8 หลายเดือนก่อน +1

    Lassaani ❤❤❤❤❤😊

  • @leelarathnaranasingha171
    @leelarathnaranasingha171 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @thisarutheekshana42
    @thisarutheekshana42 ปีที่แล้ว +2

    ❤😊

  • @annprasadi5670
    @annprasadi5670 7 วันที่ผ่านมา

    ❤❤

  • @dhananjayailankoon8336
    @dhananjayailankoon8336 ปีที่แล้ว +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @JanakaSuranga-we4qm
    @JanakaSuranga-we4qm หลายเดือนก่อน

    Maha saagarayak novi vathura boothall ona tharam hadha gaththu minissu lankaavaa hitiyaa vathura boothall Aran dhabhadiva giyaa naadha a thami paasku praharaya sudhanam kala kaalaya naadha kaadbod kaali vala kupan puravalaa avanna kiwuva midiyaa kaarayo gana Mama avadiyan hitiyaa

  • @chandanawasantha2857
    @chandanawasantha2857 ปีที่แล้ว +2

    එක්තරා වැසි දවසක හවස ඇසුනි මෙි හඩ පාලුව තනිකම අදුර සහ මතකය .....

  • @dimuthumadusanka3630
    @dimuthumadusanka3630 2 ปีที่แล้ว +1

    2018.....Ravindranath Thagor Auditorium Ruhuna university ❤❤❤

  • @prameshrukshan217
    @prameshrukshan217 8 หลายเดือนก่อน +1

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @su3299
    @su3299 ปีที่แล้ว +2

    ❤❤❤❤❤❤❤❤

  • @cMajormusic_maliarachchige
    @cMajormusic_maliarachchige 8 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @ranjithkumara8449
    @ranjithkumara8449 8 หลายเดือนก่อน +1

    ❤❤🎉🎉

  • @marvel-nature-today
    @marvel-nature-today 12 วันที่ผ่านมา

    Ever sweet dreams

  • @kamanisujeegunasena6808
    @kamanisujeegunasena6808 3 ปีที่แล้ว +3

    ❤️❤️❤️

  • @dewmidesilva8917
    @dewmidesilva8917 3 หลายเดือนก่อน

    ❤🥺 still listening this song in 2024

  • @jagathuyanahevage2814
    @jagathuyanahevage2814 ปีที่แล้ว +2

    ☺️🧡🧡🧡🧡🧡

  • @chandananimalsepala-5805
    @chandananimalsepala-5805 8 หลายเดือนก่อน +1

    🇱🇰🎧🇱🇰

  • @erangamunidasa7213
    @erangamunidasa7213 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏

  • @SanjayaWijesingha-yy8sd
    @SanjayaWijesingha-yy8sd 3 หลายเดือนก่อน

    🎻👋🎻👋🎻❤

  • @user-ke2vg4vf5h
    @user-ke2vg4vf5h 3 หลายเดือนก่อน

    Good soon

  • @user-op2vm1dy2q
    @user-op2vm1dy2q 6 หลายเดือนก่อน

    no words 🥰🥰

  • @MrTharinduu
    @MrTharinduu 4 หลายเดือนก่อน

    Jara deshapalanayasain wisin ape kalawa, agama, sanskruthiya siyalla mudal eradari kota winasa kala. Ape jiwitha kalaya thula apata sajivi hamu una mewan uthum kalakaruwange watinakama, Sangeetha rasaya, padya, gadya me siyalla wikurthi kara wikurthi minisun piri samajayak bihi vuye apa samage karumayakaya

  • @irangilakshithajagoda9964
    @irangilakshithajagoda9964 6 หลายเดือนก่อน

    ❤ lovely song

  • @dimuthuudugamasooriya
    @dimuthuudugamasooriya ปีที่แล้ว +1

    🔥🔥🔥

  • @chamindagunarathne2128
    @chamindagunarathne2128 9 หลายเดือนก่อน

    Nice song ❤❤❤

  • @malisamix
    @malisamix ปีที่แล้ว +2

    🎉🎉🎉🎉

  • @user-ke2vg4vf5h
    @user-ke2vg4vf5h 2 หลายเดือนก่อน

    Thnak lassanai soon very happy pepel love 👏👏👏👏👏👏👏👏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sajithsampath2165
    @sajithsampath2165 4 หลายเดือนก่อน

    ❤❤Sada nomakena handa

  • @user-xi5no4bz1x
    @user-xi5no4bz1x 9 หลายเดือนก่อน +1

    🎉 we do my .. Casa d fm.

  • @roosranjani2154
    @roosranjani2154 ปีที่แล้ว +1

    👍👍👍👍🎶🎵🎻🎸❤❤❤

  • @renuwijesena538
    @renuwijesena538 ปีที่แล้ว +1

    ❤❤👍🏻👍🏻🌹🌹🎶🎵💐💐💐💐

  • @Luzey668
    @Luzey668 5 หลายเดือนก่อน

    💆‍♂️🌹💗✨

  • @thiliniuthpala6226
    @thiliniuthpala6226 ปีที่แล้ว +2

    Someone said 😮

  • @sideshlalenda6958
    @sideshlalenda6958 4 หลายเดือนก่อน

    Baduhoramah

  • @chamindapriyalal6966
    @chamindapriyalal6966 ปีที่แล้ว +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-ty7zk7sl4n
    @user-ty7zk7sl4n 2 หลายเดือนก่อน

    Favorite one.....❤❤️‍🩹

  • @warnvet
    @warnvet ปีที่แล้ว +1

    Does anyone knows the Album of this song version ?

    • @mudithajay
      @mudithajay ปีที่แล้ว

      This song came in early 80 s

  • @l.a.d.chandrarathna2737
    @l.a.d.chandrarathna2737 ปีที่แล้ว

    Meke music Stanley peeris neda?

  • @indikaprasanna4350
    @indikaprasanna4350 9 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sideshlalenda6958
    @sideshlalenda6958 4 หลายเดือนก่อน

    Nakiya

  • @sideshlalenda6958
    @sideshlalenda6958 4 หลายเดือนก่อน

    Baduhora

  • @nilushanadeeshani3862
    @nilushanadeeshani3862 5 หลายเดือนก่อน

    Me katahanda bawanawak wage

  • @renukarajiapaksha3695
    @renukarajiapaksha3695 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤😂😂🎉🎉🎉🎉🎉😂😂😂❤❤

  • @RoshanNandasiri
    @RoshanNandasiri 9 หลายเดือนก่อน +1

    කුහකයො වෙන්න එපා යකූ ,අපෙ පරන සින්දු වල මිහිර විදපල්ලකො බන්

    • @hashanmadusanka1098
      @hashanmadusanka1098 5 หลายเดือนก่อน

      මටනම් මේ ගීත හැමදාමත් නැවුම් බවක් ගෙන දෙනවා

  • @ljayasinghe1232
    @ljayasinghe1232 ปีที่แล้ว +1

    Ko.ma.dan.kiyana.guu.horuu.ahapallla.manna.sinndu.

  • @NirmalaGunasekara-nj2zj
    @NirmalaGunasekara-nj2zj 3 หลายเดือนก่อน

    verybeautiful sinhala song thanks myfavourite

  • @amaa576
    @amaa576 ปีที่แล้ว +3

  • @Dilankaabesinghe
    @Dilankaabesinghe หลายเดือนก่อน

    ❤❤

  • @renukarajiapaksha3695
    @renukarajiapaksha3695 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤