Oba Enna (ඔබ එන්න ඔබ ඇවිත් යන්න එන්න​) - Morris Wijesinghe (Official Audio)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • Artist: Morris Wijesinghe
    Lyrics: Upul Shantha Sannasgala
    Melody & Music: Navarathna Gamage
    Listen on Spotify, Apple Music, Deezer, Amazon Music...
    album.link/s/2...
    ►Subscribe to Official Artist Channel of Navarathna Gamage: www.youtube.co...
    ►Follow Navarathna Gamage on....
    Facebook: / navarathnagamage
    Spotify: sptfy.com/nava...
    Apple Music:apple.co/3qYAQ7C
    Official Website: navarathnagama...
    Lyrics:
    ඔබ එන්න​
    ඔබ ඇවිත් යන්න එන්න​
    සෞමිය සඳ සේ මා
    වත රූ සිරි බොහොමා
    සන් සුන් ගමනේ රූ සිරි බොහොමා
    ආදරේ නොකියා
    ඉන්නේ කොහොමා
    මගෙ රන් කඳට මම ආදරෙයි
    ඔබ නොදැක බැරුවා - ඔබ නැතිව බැරුවා
    මඟ සොය සොයා
    මුව සන්හලා
    සත්තකයි මං ඔබ එතැයි සිතුවා
    මම පෙරුම් පිරුවා - ඔබ එතැයි සිතුවා
    මඟ බල බලා
    නෙත දව දවා
    රත්තරං මං මඟ බලා සිටියා
    #obaenna
    #morriswijesinghe
    #upulshanthasannasgala
    #navarathnagamage

ความคิดเห็น • 511

  • @colombogang4110
    @colombogang4110 9 หลายเดือนก่อน +21

    මෙතුමා ගීතය සජීවිව ගායනා කරන වෙලාවක මෙතුමා ඉස්සරහ වාඩිවෙලා සිංදුව කියල ඉවරවෙනකං මෙතුමා දිහා බලාගෙන ගීතය රස විඳින්න මාර අාසාවක් තිබුනා එදා ඉඳන්ම...😢😢❤ අපරාදෙ අප්පා මාර දුකයි මේවා අහනකොට 😢😢😢😢😢

  • @Sankajayashansrilanka
    @Sankajayashansrilanka 7 หลายเดือนก่อน +25

    ඒක දිගට තුන්වෙනි සැරේට අහන්නේ ඇස් දෙකට කඳුළුත් ආව. කොච්චර ඇහුවත් එපා වෙන්නැති සිංදු ❤❤❤❤❤

  • @KHTL395
    @KHTL395 ปีที่แล้ว +48

    සන්නස්ගල කියන්නේ කවුද කියලා ඇහුවොත් මෙ සින්දු ව. අහන්න දීපං සහො .....

    • @Sankajayashansrilanka
      @Sankajayashansrilanka 7 หลายเดือนก่อน +4

      එකෙන්ම❤

    • @CHEFROBIN-bh2rg
      @CHEFROBIN-bh2rg 5 หลายเดือนก่อน +1

    • @Damiya635
      @Damiya635 5 หลายเดือนก่อน +2

      අනිවාරෙංම ❤️💯

    • @JanaranjaniMudiyanse
      @JanaranjaniMudiyanse 2 หลายเดือนก่อน +1

      ලස්සනයි ❤ගොඩක්

    • @SadewCreations
      @SadewCreations หลายเดือนก่อน

      යකො සන්නා මේ melody එක හදපු නවා එයයි ගායකයයි ඒ දෙන්නා තමයි වැඩ්ඩො නිකන් හිතපල්ලාකො මේ වචන ටික නිකම් ම වචන ටිකත් විතරයි .එකට ලස්සන melody ekak dala meka මේතරම් රසවත් කරන්නෙ .නවරත්න ගමගේ කියන සංගීත වේදියා .

  • @kapilabandara1001
    @kapilabandara1001 6 หลายเดือนก่อน +19

    සන්නගෙ ප්‍රොග්‍රම් එකෙන් පස්සෙ අය අහනවා❤❤❤❤❤

  • @himashasonali9345
    @himashasonali9345 11 หลายเดือนก่อน +34

    ඔබ නොදැක බැරුවා..
    ඔබ නැතිව බැරුවා..
    මග සොය‍ සොයා මුව සල සලා..
    සත්තකයි මං ඔබ එතැයි සිතුවා..
    මම පෙරුම් පිරුවා..
    ඔබ එතැයි සිතුවා..
    මග බල බලා නෙතු දව දවා..
    රත්තරන් මං මග බලා සිටියා..
    ඔබ එන්න ඔබ ඇවිත් යන්න එන්න..
    සෞම්‍ය සඳ සේ මා වත රූසිරි බෝමා..
    සන්සුන් ගමනේ රූසිරි බෝමා..
    ආදරේ නොකියා ‍ඉන්නේ කොහොමා..
    මගෙ රන්කඳට මම ආදරෙයි..
    ✒️ උපුල් ශාන්ත සන්නස්ගල
    🎙️ මොරිස් විජේසිංහ

  • @jayawickramaug2735
    @jayawickramaug2735 2 ปีที่แล้ว +323

    මේ ගීත යට කමෙන්ට් එකක් නොදා ඉන්න හිතෙන්නෙ නෑ මේ ගීතය රසවත් කරන්න පාර්ශව තුනම සමාන දායක වෙලා වගේ හිතෙනව,,මේ ගී රසවිදින අයත් එකම මානුශීය හැගීම් දැනීම් ඇති කොටසක් ..සුන්දර මිනිසු..

    • @JEENAKKA
      @JEENAKKA 2 ปีที่แล้ว +10

      ඒ සැබවින්ම ඇත්තයි. ♥️

    • @kushanjayalathkumarathunga8204
      @kushanjayalathkumarathunga8204 ปีที่แล้ว +14

      මාර ලස්සනයි .සැබෑ රසවිදින්නා ගීතයේ රසය දනී

    • @imangallage3979
      @imangallage3979 ปีที่แล้ว +1

      Sure.of course

    • @priyanthikakaluarachchi4642
      @priyanthikakaluarachchi4642 ปีที่แล้ว +1

      👍👍🥰🥰

    • @erindslive818
      @erindslive818 ปีที่แล้ว +1

      Thanks Kevin God bless you and shaaaaaafm thanks

  • @lakshmanp2501
    @lakshmanp2501 ปีที่แล้ว +24

    ඉහ මොලත් රත් උනා.. සංගීත ද්වනිය , හරියට ලතා මංගෙස්කාර් ගෙ.. කබී කුශි කබි ගම් සංගීතය සැපයු කණ්ඩායම වගෙ.. අනර්ගයි , හදවත හිර උනා❤

  • @watshalawatshala9243
    @watshalawatshala9243 2 ปีที่แล้ว +56

    කොහෙද ලෝකයක අතරමංවෙනව
    නුබත් සිටියානම් කියල සිතෙනවා
    එහෙත් නුබ නැහැ නුබේ අතීත මතක මගේ හදවතේ දුක නිවනවා
    ජීවත්වෙමි මතක වලට පිංදෙමින් 💔💔💔රත්තන් මං මග බලාසිටියා

    • @raviilakshan
      @raviilakshan ปีที่แล้ว +1

      ඒ වචන ටික ❣️

    • @damithwarnakulasuriya8945
      @damithwarnakulasuriya8945 ปีที่แล้ว +1

      Adare nokiya inne koma

    • @prasadsampath1465
      @prasadsampath1465 ปีที่แล้ว +2

      මතකයන්ට පිං දීල මදි එයට ආදරය කරන්න.❤මතකයන් ඔබට ආදරය කරාවි.❤

    • @prageethsenevirathne248
      @prageethsenevirathne248 18 วันที่ผ่านมา

      මාරයි ඒ වචන ටික ............

    • @amilakasun4101
      @amilakasun4101 วันที่ผ่านมา

      Oya wachana tika hithata awe kohenda man danne na oyata.marama lassanai❤

  • @Blossom2366
    @Blossom2366 ปีที่แล้ว +19

    "මගෙ රන් කඳට මම ආදරෙයි" ❤♾️

  • @VikumMobile
    @VikumMobile ปีที่แล้ว +38

    කියන්න වචන නෑ සුපිරිම තේරුමක් තියන සිංදුවක් . උපුල් ශාන්ත සර් කියන්නේ ආගමක්

  • @lakshmanp2501
    @lakshmanp2501 ปีที่แล้ว +37

    මොනවා කියන්න ද,, කොහොම ස්තුතියි කියලා කියන්න ද,, මොරිස් ගෙ හඩින්🌹, සංගීතය නවරත්න ගමගෙ 💜,පදවැල් උපුල් ශාන්ත සන්නස්ගල ගෙ💐... මේ යුගයෙ ලස්සනම සිනමා පටයක සංගීත , මොරිස් Rest in peace brother 💐💐💜❤🌹🌹🙏🙏🙏🙏

  • @Merein-pt9nt
    @Merein-pt9nt ปีที่แล้ว +24

    මොරිස් විජේසිංහයන් ගේ හඩ නවත අපට නොඇසෙනු ඇත. එහෙත් මේ ගීතය ඇසෙන අහන හැම විටම ඔබව සිහිවනු ඇත. කලාකරුවා නනි ඔබට නිවන්සුව

  • @janakamadu382
    @janakamadu382 ปีที่แล้ว +27

    පුංචි කාලේ ..., ඉස්කෝලෙ යන කාලෙ ඉඳන්ම අදටත් අහන විඳින ආදරණීයම ගීතයක් .............හරි ආදරෙයි ...........🥰🥰🥰🥰

  • @surangafernando4362
    @surangafernando4362 8 หลายเดือนก่อน +4

    Mama me film eka ek davase deparak baluva ita passe bus nativa pain ava

  • @channelcob1149
    @channelcob1149 11 หลายเดือนก่อน +11

    Music එකෙන් තමයි ගතිය ඇවිල්ලා තියෙන්නේ ❤️‍🔥

  • @sunilleewanage
    @sunilleewanage 2 ปีที่แล้ว +64

    මා ඉතා කැමති ගීතයක් හා ගායන
    විලාසයක්

  • @sajithudayanga6503
    @sajithudayanga6503 ปีที่แล้ว +48

    සන්නස්ගල හොදින් හිටපු කාලෙ නිර්මාණය කල තවත් අද්විතීය නිර්මාණයක්. ඒ අතිදක්ශ නිර්මාණ ශිල්පියාව ආයෙ කව්දා දකින්නද කියල හිතෙනවා 😢

    • @deeshauna3039
      @deeshauna3039 11 หลายเดือนก่อน +4

      ඇත්ත. ❤

    • @kanthiramanayaka2947
      @kanthiramanayaka2947 11 หลายเดือนก่อน +2

      ඇයි දැන් මොකද වෙලා තියෙන්න

    • @hongkonglife4848
      @hongkonglife4848 10 หลายเดือนก่อน +7

      පව් බන් උඹ අපිටනම් සන්නගෙ අවුලක් නෑ

    • @csaw7064
      @csaw7064 10 หลายเดือนก่อน +3

      oya akamethi widiyata innwa kiyana eke theruma e manussaya narakin innwa kiyana eka newei ..oya kemathi widiya harima widiyath newei kiyana eka mathak kraganna

    • @nature3977
      @nature3977 4 หลายเดือนก่อน +1

      සන්නස්ගල තවම හොඳින් ඉන්නව

  • @Ym-kw7fm
    @Ym-kw7fm 2 ปีที่แล้ว +47

    වෙනම අතීතයකට ගෙන යනවා.අපිට ඒවගේ සුන්දර අතීත්‍යක් නොතිබුනත්. ඒකනම් මාරයි.

  • @JEENAKKA
    @JEENAKKA 2 ปีที่แล้ว +74

    සන්නස්ගල ලිව්වා කියන්නේ ආයෙත් ඉතින් ඒක ගීතයක්ම තමයි... ♥️

    • @LSD97123
      @LSD97123 2 ปีที่แล้ว +5

      ඒ මිනිහට හරි අපරාදයක් උනේ

    • @shanukasiriwansa7871
      @shanukasiriwansa7871 ปีที่แล้ว +1

      එකාලෙ සන්නස්ගල නෙමෙයි එකාලෙ සන්නා ❤️

  • @mandy7026
    @mandy7026 2 ปีที่แล้ว +62

    මෙන්න සිංදු💓 ඒ කාලේ උපරිම රසවින්දනයෙන් යුත් ගීත තිබුණා......

  • @thilinianuradhika5683
    @thilinianuradhika5683 2 ปีที่แล้ว +41

    එදත් අදත් හෙටත් නොමැකෙන ගීතයක්..අහන අහන තරමට තව තවත් අහන්න හිතෙන.

  • @thilanibasnayeke2332
    @thilanibasnayeke2332 7 หลายเดือนก่อน +3

    Heart touching.
    Feeling it.
    Same experience in my life.....😢😢

  • @samanthafernando8930
    @samanthafernando8930 ปีที่แล้ว +15

    ඔබ එන්න​
    ඔබ ඇවිත් යන්න එන්න.​ ඒ හොදටම ඇති

    • @KumbukTree
      @KumbukTree หลายเดือนก่อน

      නියමය එයයි..
      ඔබ එන්න.
      ඇවිත් යන්න එන්න..
      යනබවම නියතයක්මයි..
      ඔබ එන්න ඇවිත් යන්න එන්න..

  • @nadunthathsara2377
    @nadunthathsara2377 ปีที่แล้ว +16

    Feel වල උපරිම..හැම අතින්ම හිතාගන්න බැරි තරම් ..ලොවෙත් ජාති✌️

  • @sick8448
    @sick8448 ปีที่แล้ว +6

    සන්නගෙ ඒ වචන ටික
    නවරත්න ගමගේ මියුසික්
    ඒ වොයිස් එක පිස්සු වට්ටටනවා
    කලින් අහලා තිබුනට හිතට වැදුනේ ඊයේ රෑ තවත් කී පාරක් ආසාවෙන් අහයිද කියලා හිතා ගන්න බෑ❤

  • @jayanthiranasinghe4833
    @jayanthiranasinghe4833 2 ปีที่แล้ว +50

    හරිම ආදරණීයයි..මෙම ගීතය මේ තරම්ම රසවත් ඔබ තිදෙනාගේම දායකත්වය නිසයි..අහන්න අහන්න තවත් ලස්සනයි..

  • @HezraDissanayake-hj2xw
    @HezraDissanayake-hj2xw ปีที่แล้ว +15

    එහෙම අතීතයක් කවදාවත් තිබිල නැති උනත් ඒකනම් හදවතටම දැනුනා..
    Addicted ❤

  • @sunethrabandara2123
    @sunethrabandara2123 2 ปีที่แล้ว +37

    Calm music
    Deep voice
    Slow….
    Heal the mind
    Ah… the words!!!!!!!
    Amazing
    Rankandata mama aaadarei

  • @hxnzie
    @hxnzie 7 หลายเดือนก่อน +2

    Fav 🥺❤️

  • @deepikapriyadarshani6450
    @deepikapriyadarshani6450 2 ปีที่แล้ว +10

    Upul shantha sannasgala sir ge rachanaawak

  • @wssswijenayaka9488
    @wssswijenayaka9488 ปีที่แล้ว +83

    ඔබ එන්න ඔබ ඇවිත් යන්න එන්න .... වාදන ඇහෙන කොටත් ගත සිත කුල්මත් වෙන සිංදුවක්. ආදරෙයි මොරිස් විජේසිංහ කලාකරුවානෙනි.

  • @shalikaindrajith1262
    @shalikaindrajith1262 2 ปีที่แล้ว +60

    Moris wijesinghe... Crownless singing king in Sri Lanka...... RIP SIR.... 🙏😘❤️

  • @mahakankanamalageprageet-fq4nn
    @mahakankanamalageprageet-fq4nn 7 หลายเดือนก่อน +4

    මේ lyrics මේ voice මේ Music . ඒක පිස්සුවක්...❤❤❤❤❤❤

  • @priyanganimadagoda678
    @priyanganimadagoda678 ปีที่แล้ว +27

    කොතෙක් ඇසුවත් මිහිර අඩුනොවන ගීතයක් ...❤❤

    • @ahamedfazmin2888
      @ahamedfazmin2888 ปีที่แล้ว

      Ow ahagenama inna පුලුවන්

  • @sarathchandraratne7074
    @sarathchandraratne7074 ปีที่แล้ว +16

    "මගෙ රන් කඳට - මම ආදරෙයි".
    ස්පාඤ්ඤ සංගීත ආභාෂය සහිත විශිෂ්ඨ තනුවක් .

  • @thiwankakanapaddalagamage3238
    @thiwankakanapaddalagamage3238 7 หลายเดือนก่อน +2

    හරිම ලස්සන පද වැලක් 💖 සන්නස්ගල සර් කියන්න වචන නෑ ඒ තරමට ආදරණීයයි මේ වචන. ඒ වගේමයි සන්ගීතයයි මේ හඩ පෞරුෂයයිත් 🔥💖
    "මගෙ රන් කඳට මම ආදරෙයි"

  • @shanhashan2501
    @shanhashan2501 3 ปีที่แล้ว +34

    විශිෂ්‍ඨ නිර්මාණයක්❤️

  • @kasuniudeshika6213
    @kasuniudeshika6213 2 ปีที่แล้ว +23

    අදටත් සැනසීමෙන් අහන්න පුලුවන් ගීතයක්

  • @m.dananjaya7072
    @m.dananjaya7072 2 ปีที่แล้ว +40

    This voice, music arrangement is outstanding! 🥺❤️
    And also the lyrics by උපුල් ශාන්ත සන්නස්ගල!

  • @hollyseommak4383
    @hollyseommak4383 8 หลายเดือนก่อน +3

    #2024

  • @chalithamadushan8747
    @chalithamadushan8747 ปีที่แล้ว +23

    වචන කිහිපයක පුන්චි ගීතයකින් හදවතේ මේ තරම් චමත්කාරයක් කරන්න පුළුවන් ද❤️ හුස්ම ගන්න රටාව වෙනස් වෙලා හුස්ම අමතක වෙලා අමුතුම ලෝකෙට උස්සන් ගියා❤️

  • @DilinuwanWeerasinghe
    @DilinuwanWeerasinghe 6 หลายเดือนก่อน +2

    ආදරණීය wassanay Film eke songe ඔක්කොම me wage ලස්සනයි ❤❤❤......

  • @dishanediriweera4162
    @dishanediriweera4162 5 หลายเดือนก่อน +3

    විරහව කියන දේත් අමුතුම විදියට විදින්න පුලුවන් මේ සින්දු එක්ක ✨

  • @WeerasingheWijekoon
    @WeerasingheWijekoon 7 หลายเดือนก่อน +1

    මෙය english .තනුවකට සි0හල පදරචනයක් රචනය ලයාන්විතය .

  • @nuwanmilindaJK
    @nuwanmilindaJK 17 วันที่ผ่านมา +1

    ❤❤❤

  • @chamarawasanatha4466
    @chamarawasanatha4466 ปีที่แล้ว +6

    ගේය පද සාහිත්‍‍යෙන් කියල
    ලුණු ඇබුල් ඇතිව අන්තිමට කියනව සුදු තාත්ති වර්ශන් එකෙන් "මගෙ
    රන් කඳට මම ආ⁣දරෙයි"එක
    සුපිරියි

  • @sanduneranga9282
    @sanduneranga9282 7 หลายเดือนก่อน +2

    👍

  • @Maduka_
    @Maduka_ 2 หลายเดือนก่อน +2

    Waiting ...❤
    මම පෙරුම් පිරුවා
    ඔබ එතැයි සිතුවා
    මග බල බලා නෙතු දව දවා
    රත්තරන් මං මග බලා සිටියා...

  • @csaw7064
    @csaw7064 6 หลายเดือนก่อน +2

    Hey stranger , you have good taste of music!

  • @CHEFROBIN-bh2rg
    @CHEFROBIN-bh2rg 7 หลายเดือนก่อน +2

    Thank you sanna ❤

  • @rangaperera9924
    @rangaperera9924 2 หลายเดือนก่อน +9

    මේ ගායනය ලන්කාවෙ මොහු ඇර...කිසිම ගායකයෙකුට ගායනා කල..නොහැක

  • @SanuKurukulasooriya-b2c
    @SanuKurukulasooriya-b2c ปีที่แล้ว +5

    මගෙ රන්කදට මම ආදරෙයි... ❤️S⃠(Happiness )🌏 .... අපූරු ගීතයක් ඒ තරම් ලස්සනයි🥰....2023/08/22🥺..

  • @LasanthiDeSilva-y3x
    @LasanthiDeSilva-y3x หลายเดือนก่อน +1

    Golden voice, Golden Lyrics, Carm Music ❤❤

  • @BimalGunasekara
    @BimalGunasekara 8 หลายเดือนก่อน +3

    කොච්චර ඇහුවත් මදි ❤❤❤❤

  • @sarathchandralal1139
    @sarathchandralal1139 3 หลายเดือนก่อน +2

    මේ සින්දු නෙවෙයි.ජීවිතය.

  • @sameeramaduranga7781
    @sameeramaduranga7781 11 หลายเดือนก่อน +2

    කොච්චර ඇහුවත් එපා වෙන්නැත්තේ මට විතරද..??❤❤❤

  • @arunasoysa2462
    @arunasoysa2462 7 หลายเดือนก่อน +2

    Upul sir nawarathna sir Morris sir supiri

  • @prageethsenevirathne248
    @prageethsenevirathne248 ปีที่แล้ว +2

    මම

  • @gala-865
    @gala-865 ปีที่แล้ว +3

    පිස්සුවක් තමා .එතකොට අවුරුදු 16ක්වත් නෑ ඉස්සරෝම අහනකොට.මාර චූන් ඕක ඇහෙනකොට.

  • @chamdx
    @chamdx 5 วันที่ผ่านมา

    රස දන්නෝ දනිත් ❤ අවුරුදු දෙසියකට දාපු කමෙන්ට් එක මේක.

  • @wajirasenanayake5007
    @wajirasenanayake5007 2 ปีที่แล้ว +7

    Gampahata adarei, e adare mathakaye randena geethayak kalata sannasgala sirta godak adareyi. "Oba awith yanna enna" kiwwata giye naha

  • @kasunmudannayake6065
    @kasunmudannayake6065 ปีที่แล้ว +3

    ඒක අමුතුම කටහඩක්... අව්වෙයාජයි...

  • @Takashidayo---
    @Takashidayo--- 4 วันที่ผ่านมา

    දැන් පිස්සු නැටුවට උපුල් ඒ දවස්වල හොද නිර්මාණ කටුවෙක්

  • @M.g.gchathuranga
    @M.g.gchathuranga ปีที่แล้ว +1

    Ay deyyane meka aheddi mulu jiwithema ananthayata yanne

  • @jayantharathnamalala466
    @jayantharathnamalala466 9 หลายเดือนก่อน +3

    සියළු සත්වයෝ සුවපත්වෙත්වා

  • @gowindhawaduge1784
    @gowindhawaduge1784 2 ปีที่แล้ว +3

    මේ සන්නා කෝ 😪

  • @nisharajayasinghe9124
    @nisharajayasinghe9124 2 ปีที่แล้ว +6

    වෙනම ලෝකෙකට යනවා වගේ මේ සින්දුව අහද්දී ❤🎧

  • @rumairo3503
    @rumairo3503 2 หลายเดือนก่อน +2

    මේ තමා වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම Music ❤️

  • @tharu6017
    @tharu6017 2 ปีที่แล้ว +7

    මගේ රන්කඳට මම ආදරෙයි
    • සන්නා • ❤️

  • @SasuniNimalika
    @SasuniNimalika 8 หลายเดือนก่อน +1

    Ai. Mewata viws neththe

  • @pasindulakshan7244
    @pasindulakshan7244 ปีที่แล้ว +2

    අධිමාත්‍රාවක් කිවහොත් හරි💗😏

  • @rashmirajapaksha6634
    @rashmirajapaksha6634 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤ 2023
    Mokakdo amuthu hageemak danenawa me sindu ahaddi ....❤

  • @PiumiDarshika-k5s
    @PiumiDarshika-k5s 2 หลายเดือนก่อน +1

    Mama mojito nokiya innawa aruma puduma sindu

  • @rasarasamarasekara9760
    @rasarasamarasekara9760 8 หลายเดือนก่อน +2

    ආදරෙයි මගෙ රන්කඳට..(බිමූ..❤️)

  • @Susinet7
    @Susinet7 ปีที่แล้ว +3

    මේ සින්දුව දවස් දෙකකට පාරක්වත් අහනවා මම ❤💔

  • @SandaniAnthony-r6i
    @SandaniAnthony-r6i หลายเดือนก่อน +1

    ❤️❤️❤️❤️❤️❤️🌹🌹❤️❤️❤️❤️🌹🌹❤️🌹🌹🌹 Mage Buuu enna

  • @yasithgamaethige1708
    @yasithgamaethige1708 ปีที่แล้ว +6

    Voice,Music,Lyrics,Combination ❤️ මේ තරම් පට්ට විදියට තියන වෙන සින්දු නැද්ද මංද.

  • @ramakrishnasite2124
    @ramakrishnasite2124 7 หลายเดือนก่อน +2

    lassanai

  • @chathuproductions8597
    @chathuproductions8597 ปีที่แล้ว +3

    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම් මේක ගීතයක්. රත්තරන් මම මගබලා සිටියා කියන කොටස මගේ හිත් ගත්තම අවස්ථාවක්. සන්නස්ගල මහත්තයා ලිව්වා කියන්නේ ඉතින් අහන්න දෙයක් නෑ. එදා ඉදන් අද වෙනතුරු මේ ගීතය මගේ ප්‍රියතම ගීතයක්

  • @pradeeparuna3711
    @pradeeparuna3711 ปีที่แล้ว +2

    පොඩි කාලේ ඉදල අහපු සිංදුවක් සන්නා ඔයා දක්ශයෙක් එකෙන්ම

  • @Hi-ci2dw
    @Hi-ci2dw 3 หลายเดือนก่อน +3

    මොරිස් විජේසිංහ දැන් කෝ ..? මොනවද කරන්නේ ?

    • @lankalanka9687
      @lankalanka9687 2 หลายเดือนก่อน

      දැන් මොරිස් මාත්තයා....යටියන් තොට...
      අපිට ගොඩක් ඇතයි...😢

    • @thusithafernando9455
      @thusithafernando9455 หลายเดือนก่อน

      😢 dead

  • @gayansapuge
    @gayansapuge ปีที่แล้ว +3

    RIP Mr. Morris Wijesinghe

  • @wasanthawarnakulasooriya7107
    @wasanthawarnakulasooriya7107 ปีที่แล้ว +1

    මේ comment දිහා බලපු වාම පේනවා මෙය කොපමණ ලස්සනයිද කියලා .....

  • @akilawanigasundara8959
    @akilawanigasundara8959 ปีที่แล้ว +7

    මාරම දක්ෂ ගායනයක් සහ ලස්සන ගීතයක් . Superb Backing

  • @WWEAJ4
    @WWEAJ4 4 หลายเดือนก่อน +2

    ඔබ එන්න... ඇවිත් යන්න එන්න
    සෞමිය සඳ සේමා... වත රුසිරි බෝමා...
    සන්සුන් ගමනේ රුසිරි බෝමා
    ආ..දරේ නොකියා... ඉන්නේ කොහොමා
    මගෙ රන් කදට මම ආදරෙයි
    මගෙ රන් කදට මම ආදරෙයි
    ඔබ නොදැක බැරුවා
    ඔබ නැතුව බැරුවා //
    මග සොය සොයා... රුව සනහලා...
    සත්තකයි මං ඔබ එතැයි සිතුවා
    ඔබ එන්න... ඇවිත් යන්න එන්න
    මම පෙරුම් පිරුවා
    ඔබ එතැයි සිතුවා //
    මග බල බලා... නෙතු දව දවා..
    රත්තරං මං මග බලා සිටියා
    ඔබ එන්න... ඇවිත් යන්න එන්න..// 🎧💖

  • @nishumayanishumaya5859
    @nishumayanishumaya5859 9 หลายเดือนก่อน +1

    කියන්න වචනනම් නැහැ....ඇස් දෙකෙන් වැටෙන කදුළු බිදු වලට කියන්නට හැකිනම් කියාවී ගීතයේ රස හදවතට දැනුන විදිහ...ආදරනීය බව හදවතක් ඇති අයට දැනෙන ඉතාමත්ම මිහිරි ගීතයක්....

  • @Dvimal-lq7re
    @Dvimal-lq7re 2 ปีที่แล้ว +20

    One of my favorite song .නිර්මාණ දායාද කරුවන් සියල්ලන්tama තුති

  • @DinushkaM.dissanayaka-lj8ko
    @DinushkaM.dissanayaka-lj8ko 9 หลายเดือนก่อน +2

    ඔබ එන්න ඔබ ඇවිත් යන්න එන්න..බලාහිදීමම ප්‍රේමයක්.🤍

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 ปีที่แล้ว +5

    පුදුම ලස්සන සින්දුවක් ❤

  • @ibba89
    @ibba89 หลายเดือนก่อน +1

    සන්න කියන්නෙ පට්ටම වැඩ්ඩෙක්
    ❤❤❤❤

  • @lakshmanp2501
    @lakshmanp2501 ปีที่แล้ว +2

    ආයිත් ලියන්න හිතුනා , උපුල්, නවරත්න ගමගේ සංගිත් වෘන්දය ,මොරිස් විජෙසිංහ භාවපූර්ණ හඩ ට ගරුත්වය ක් දෙන්න ඕනැ නිසා ලියමි.. ඔහු අපෙන් සමු ගත්තත් ඔහුගේ හඩ ආය කාගෙන් ඒවිදෝ යන මතකයෙන්.. මොරිස් Rest in peace brother

  • @vajirakrishantha3877
    @vajirakrishantha3877 ปีที่แล้ว +2

    සන්නාගේ පද ගැලපිම නම් හිිතා ගන්න බැ

  • @indikasanjeewa7323
    @indikasanjeewa7323 ปีที่แล้ว +2

    නවරත්න ගමගේ ගේ මම ආසම සංගීත නිර්මාණ තියෙන්නේ ආදරණිය වස්සානේ ගීත වල ඒ ගීත වලට කියන්න වචන නෑ ඒ තරම්ම අමා රස ගීත ටිකක්

    • @NavarathnaGamage
      @NavarathnaGamage  ปีที่แล้ว +2

      ස්තූතියි. සතුටුයි සියලුම ගීත රසවිඳීම ගැන​.

  • @sewwandisandali
    @sewwandisandali 4 หลายเดือนก่อน +1

    ආදරේ නොකියා ඉන්නේ කොහොමා
    මගේ රන්කදට මම ආදරෙයි ❤ 🥺

  • @niwanthayasas5590
    @niwanthayasas5590 ปีที่แล้ว +3

    නිතරම ඇවිල්ල අහල යන සින්දුවක්
    ඔබ ඇවිත් යන්න එන්න ❤

  • @deepasenaathukorala5140
    @deepasenaathukorala5140 8 หลายเดือนก่อน +2

    ලස්සනයි ලස්සනයි සිතිවිලිත් ලස්සනයි

  • @nilakshiarunodhi6370
    @nilakshiarunodhi6370 2 ปีที่แล้ว +12

    ආදරණීය වස්සානය...❤️

  • @isabelasiriwardena642
    @isabelasiriwardena642 ปีที่แล้ว +3

    සංගීතය, කලාව ජන විඥානය අවදිකරන, අධ්‍යාත්මික අවබෝධය ලබාදෙන , ජන හදවත් සුවපත් කරන මූලාශ්‍රයක්. ගී පද , තනු සැකසුම , ඉස්තරම් ගැයුම සියල්ලම එක්වුණු ගීතයක් . සැමට ගෞරවය පුද කරනවා . 👏👏👏👏👏

  • @shanukasiriwansa7871
    @shanukasiriwansa7871 ปีที่แล้ว +6

    සන්නස්ගල වීමට පෙර සන්නා ❤️

  • @kasuniudeshika6213
    @kasuniudeshika6213 2 ปีที่แล้ว +6

    සත්තකයි මම ඔබ එතැයි සිතුවා 💔