අරුම පුදුම pizza දානේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ต.ค. 2022
  • Umandawa Maha Vihara Monastery
    Madahapola, Melsiripura, Kurunegala,
    Sri Lanka.
    www.umandawa.org
    info@umandawa.org
    +94775 440 888
    umandawa
    #ashramaya
    #Siri_Samanthabhadra_Arahath_Maha_Thero
    #umandawa
    #Pitiduwe_Siridhamma_Thero
    #ashramaya
    #Siri_Samanthabhadra_Arahath_Maha_Thero
    #umandawa
    #Pitiduwe_Siridhamma_Thero
    #උමංදාව
    #ආශ්‍රමය
    #2013 #2021
    #සිරි_සමන්තභද්‍ර_අරහත්_මහා_ස්වාමීන්වහන්සේ
    #UMANDAWA_GLOBAL_BUDDHIST_VILLAGE

ความคิดเห็น • 482

  • @jayam1429
    @jayam1429 ปีที่แล้ว +47

    ඇත්තටම හරිම වටිනවා .....
    මේ ක්‍රියා කලාපය හැමෝම ඉගෙන ගන්නවා වීනා මේවාට බැනලා ඊර්ෂ්‍යා කරලා වැඩක් නැහැ ..
    රටක් , ජනතාවක් දියුණු කරන්න පුළුවන් හොද වැඩ පිලිවෙතක් ... ඒ සේවයෙන් කී දෙනෙක් ජීවිත ගැටගසා ගන්නවද ... ඇත්තටම බොහොම සන්තෝෂයි , තුණුරුවන්ගේ ආශීර්වාදය රැකවරණය නිරන්තරයෙන්ම ලැබේවා හදවතින්ම ප්‍රාර්ථනය කරනවා ....
    ඔබ සැමට සම්මා සම්බුදු සරණයි !
    බොහොම ස්තුති ....
    හිමියණි ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !

  • @krishanmadhumantha1243
    @krishanmadhumantha1243 ปีที่แล้ว +84

    දෙසපාලකයන් ස්ටේජ් ගහගෙන මයික් පලනවා ඔබ වහන්සේ ප්‍රයෝගික වම දේවල් කරලා පෙන්නනවා 🙏❤️❤️❤️

    • @undertaker3292
      @undertaker3292 ปีที่แล้ว +3

      ලස්සන වචන කෑම ජාති වලින් මිනිස්සු රවට්ටනවා තනිකරම බොරු කාරයෙක්.හැම දේම විකෘති කරගෙන බොරුවෙන් ජීවත් වෙනවා.

    • @Saradiyalfireworks342
      @Saradiyalfireworks342 ปีที่แล้ว

      @@polytech7862 ඔව් ඒක ඇත්ත හැම දේකම නරක පැත්ත දකින්නේ

    • @Saradiyalfireworks342
      @Saradiyalfireworks342 ปีที่แล้ว

      @@polytech7862 කවුද දැන් දේශනා දෙන්නේ

    • @sahan6996
      @sahan6996 ปีที่แล้ว

      Hitpu gmn unwahnseth mike palanw, thma dkk ndda

  • @aroshamadubashini1368
    @aroshamadubashini1368 ปีที่แล้ว +4

    ඔබ වහන්සේ ගේ සියලු ම දෙවල් හරිම ලස්සනයි පිළිවෙලයි රටෙ අනාගතය වෙනුවෙන් බුද්ධිමත් තීරණ ගැනීමට ඔබ වහන්සේ ට පුලුවන් රටෙ ජනාධිපති වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි 🙏🙏🙏🙏

  • @nayanthidesilva8660
    @nayanthidesilva8660 ปีที่แล้ว +5

    අපෙ දේශීය ආහාර වේලක් ලෝකයට හදුන්වා දෙන්න ගත්ත හොදම වැඩපිලිවෙලක්. මෙය උපරිමෙයන් අගය කරනවා.

  • @AnuraPa
    @AnuraPa ปีที่แล้ว +52

    ඉදිරි අනාගතයේ දි බුද්දිමත් අවංක තරැණ නායකයෙක් රටේ නායකත්වය ගෙන රට නිසි මගට ගෙනයාමට ශක්තිය ලැබේවා! යනු මගේ අවංක පැතුමයි. 🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰

    • @munasinghefernando7864
      @munasinghefernando7864 ปีที่แล้ว +1

      ඒ අනුරකුමාර දිසානායක පමණයි . ඔහුට වඩා දක්ශ බුද්ධිමත් අවංක කෙනෙක් කිසිකලෙක සොයාගත නොහැක.

    • @saliyasampath8305
      @saliyasampath8305 ปีที่แล้ว

      @@munasinghefernando7864 akenma ❤️👍

  • @subasubasinghe3186
    @subasubasinghe3186 ปีที่แล้ว +64

    මේකේ කමෙන්ට් වලින් හිතා ගන්න පුළුවන් රටට මෙහෙම උනේ ඇයි කියලා.. දේසපාලුවන්ට වඩා වැරදි මේ රටේ එවුන්... සමන්ත සමන්ත කියලා ඔයලා අගව්රව කරන පුද්ගලයා ඔයාලට වඩා මේ රටට දෙයක් කරලා තියෙනවා.. අනුන්ට හිනා වෙන්න අපහාස කරන්න කලින් තමන්ගේ ගෙදර මිරිස් ගහක්වත් හිටවල ඉන්න.. ඒ හාමුදුරුවෝ වැරදි නම් ඔයාලා හරි දේ කරලා රටට පෙන්නන්න

    • @editorkavee8407
      @editorkavee8407 ปีที่แล้ว +3

      Wow Oyage mole podi

    • @chandramallawarachchi1122
      @chandramallawarachchi1122 ปีที่แล้ว +2

      👍👍

    • @upek-uk5322
      @upek-uk5322 ปีที่แล้ว +8

      අනිවාර්යයෙන්ම..
      හැමදේම පිනට දෙනකල් බලන් ඉන්න සමාජෙට වෛර කරන සෙට් එක..

    • @nk5785
      @nk5785 ปีที่แล้ว +5

      කරන වැඩේ හොදයි චීවරය ගාවගන් නැතුව හිටියනං මොකද බුදු පියාණන් වහන්සේගේ ධර්මය ඕක නෙමේ

    • @sahan6996
      @sahan6996 ปีที่แล้ว +1

      Math issr me hamdurwo hrim practical kiyl hithgen baluw, tika kalk ynkot thmi therunw rajapksalage yaluwek kiyl, political game ekth yatin ghnw kiyl one kenkt penw, dn dewiyo wandnweth yedenw, kalin kiypu ewai dn kiyn ewai arn baluwm penw, double game ek thiynw kiyla

  • @hsytzt1869
    @hsytzt1869 ปีที่แล้ว +47

    මුලු ලොවටම ආදර්ශයක් ස්වාමීන් වහන්ස .තෙරුවන් සරණයි !!🙏🙏

  • @priyankamadubashini
    @priyankamadubashini ปีที่แล้ว +60

    උන් වහන්සේ හරිම ප්‍රායෝගිකයි අවශ්‍ය මොහොතේ අවශ්‍ය දේම.කරලා පෙන්වනවා...ඔබ වහන්සේ අමේ රටේ ප්‍රධාන නියෝජිතයා වෙන්න...🙏🙏🙏🙏

    • @manujayakarunarathna457
      @manujayakarunarathna457 ปีที่แล้ว +2

      Good joke😂❤

    • @taskinahned3497
      @taskinahned3497 ปีที่แล้ว +2

      🤣

    • @nuwandesilva2917
      @nuwandesilva2917 ปีที่แล้ว +2

      කිසිම තර්කයක් නෑ.. එහෙම වෙනවා නම් අපේ මේ රට ඉන්දියන් සාගරයේ මුතු ඇටය බවට නැවත වරක් පත්වෙනවා ස්ථිරවම.

    • @lakshandissanayake8815
      @lakshandissanayake8815 ปีที่แล้ว +1

      පිස්සුදෝත්තො

    • @sadeepanadishan3070
      @sadeepanadishan3070 ปีที่แล้ว +1

      Trak penalada

  • @thilinilakmal4273
    @thilinilakmal4273 ปีที่แล้ว +42

    අනිත් දේවල් ගැන මං දන් නෑ.නමුත් උන්වහන්සේ රටට ලොකු ආදර්ශයක් .

    • @gayanigamage2439
      @gayanigamage2439 ปีที่แล้ว

      👍👍👍👍

    • @susanthamayadunne6481
      @susanthamayadunne6481 ปีที่แล้ว +1

      @@undertaker3292 Nuba wage minisun thawa 100 k hitiyanam rata walapalle hamadamath.Hoda dewal agaya karanna diyunu jathiyak bawata pathwenna obawani minisun plilayak.Aluth Aluth de nothanana jathiya lowa nonagi.

    • @Sandiya65
      @Sandiya65 ปีที่แล้ว

      @@undertaker3292 මිනිසුන්ට මේ.දෙන පණිවිඩය හෝ අදහස් හා දැනුම දහම කොහොමද විකෘති කරන්නේ?

  • @thalpearachchige9629
    @thalpearachchige9629 ปีที่แล้ว +12

    නියමයි බොහොම පිං ඔබවහන්සේට ♥️♥️🌹🌹🌹🙏🏿🙏🏿🙏🏿

  • @osmandsiyabalapitiyage7813
    @osmandsiyabalapitiyage7813 ปีที่แล้ว +25

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ලක්මෑණිට පණ පොවන්න වෙර දරන යෝධ ඉසිවර නමක්. තෙරුවන් සරණයි!

    • @janakajanaka89
      @janakajanaka89 ปีที่แล้ว

      Good👍 job

    • @undertaker3292
      @undertaker3292 ปีที่แล้ว +1

      ලස්සන වචන කෑම ජාති වලින් මිනිස්සු රවට්ටනවා තනිකරම බොරු කාරයෙක්.හැම දේම විකෘති කරගෙන බොරුවෙන් ජීවත් වෙනවා.

    • @vinividakandy5080
      @vinividakandy5080 ปีที่แล้ว

      Samatha badda kiyana butta pabjithaya sambudda saasanayata karana vinasaya
      Modayanta penne ne
      Bohoma darunuy badda vipaka niraye
      Parissam weyan

    • @mmusic4503
      @mmusic4503 ปีที่แล้ว

      Naki baiyyekd oya🤣

    • @vinividakandy5080
      @vinividakandy5080 ปีที่แล้ว

      @@mmusic4503
      Samanth baddage walige allan aveechiyata yanna dagalana obata moda nuwanin midenna maga lebewa

  • @rosietaherath9754
    @rosietaherath9754 ปีที่แล้ว +18

    තෙරුවන් සරනයි ස්වාමිනි වහන්සේට .

    • @undertaker3292
      @undertaker3292 ปีที่แล้ว

      ලස්සන වචන කෑම ජාති වලින් මිනිස්සු රවට්ටනවා තනිකරම බොරු කාරයෙක්.හැම දේම විකෘති කරගෙන බොරුවෙන් ජීවත් වෙනවා.

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 ปีที่แล้ว +20

    හොඳ ආරම්භය ක් අපේ හාමුදුරුවනේ මගේ රට දියුණු වේවා ආරක්ෂා වේවා 🙏

  • @ranokaranoka6016
    @ranokaranoka6016 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤☸🌹

  • @janiyassvlogs7453
    @janiyassvlogs7453 ปีที่แล้ว +6

    අපේ හමුදුරුවනේ ඔබ වහන්සේට බොහොම පිංන්

  • @kavindanish1503
    @kavindanish1503 ปีที่แล้ว +12

    මේක අපේ වෙන්න ඕනී... ඒ වචන❤️🥺🌹🥰😘

  • @pradeepikaroshini8749
    @pradeepikaroshini8749 ปีที่แล้ว +14

    සතුටින් බැලුවා ❤❤

  • @deshansenanayaka6331
    @deshansenanayaka6331 ปีที่แล้ว +56

    මේ කරන දේවල් කොච්චර වටිනවාද...රටට ආදර්ශමත් චරිතයක්...🙏🙏

  • @mr.s.u.psubasinha-universi3491
    @mr.s.u.psubasinha-universi3491 ปีที่แล้ว +7

    වැඩසටහන හොදයි, කාාලෝචිතයි, ඒත් මේ සදහා චීවරය යොදාගැනීම අවුල් කියල හිතෙනව.

    • @nk5785
      @nk5785 ปีที่แล้ว

      💯

  • @krishanthiperera5382
    @krishanthiperera5382 ปีที่แล้ว +10

    ඔබ වහන්සේ සම්පතක් අපිට

  • @sandunperera4990
    @sandunperera4990 ปีที่แล้ว +24

    උමන්දාවෙ ආහාර රටාව සහ කෘෂිකාර්මික පැත්ත ගොඩක්ලොකු දෙයක් රටට

  • @SamanKumara-ey9bb
    @SamanKumara-ey9bb ปีที่แล้ว +3

    කෑම කෑම කෑකෑකෑම කෑමමම,.. අයෝනිසෝමනසිකාරය,... කෑම කෑම රහත් පලය කෑම?

  • @deepawijeratne2861
    @deepawijeratne2861 ปีที่แล้ว +1

    Ape හාමුදුරුවන් මේ කරන වැඩපිළිවෙළ ඉතාමත් වටිනා දෙයක් .බොහොම pin .කුහක durjana මිනිසුන් අතුගා දැමීමයි .දේශපාලනය තමයි රට කන්නෙ.මුලින්ම ඔවුන්ව අතුගා දන්න ඕනෑ.

    • @vishwavidhanagamage101
      @vishwavidhanagamage101 ปีที่แล้ว +1

      ඒක වෙන්න ඇති ගෝටාබය ට චන්දෙ දෙන්න කිව්වෙ

  • @swarnaranjani4083
    @swarnaranjani4083 ปีที่แล้ว +6

    Jathiyata nawa jeewayak dena oba wahanseta theruwan saranai

  • @pizzapizza4283
    @pizzapizza4283 ปีที่แล้ว +12

    one of the best work in my country

  • @iranganiayabaddage792
    @iranganiayabaddage792 ปีที่แล้ว +9

    බුදුසරණයි

  • @padmasamarajeewa8164
    @padmasamarajeewa8164 ปีที่แล้ว +3

    Thank you Banthe for your new concepts and spread through all the hotels inSri Lanka Budusarani

  • @manojruwan4244
    @manojruwan4244 ปีที่แล้ว +9

    වැඩ පිලිවෙල හොදයි..ශාසනේනම් ගෑවිලාවත් නෑ.ඒකටනම් මහා හානියක්

    • @aravinm7039
      @aravinm7039 ปีที่แล้ว +2

      ඔව් අළුත් බුද්ධාගමක්. හීනයාන,මහායාන,උමංයාන.

    • @nishunish1338
      @nishunish1338 ปีที่แล้ว +3

      උමන්දාව කියන්නෙ පන්සලක් නෙමේ කියලා හාමුදුරුවෝ ම කිව්ව. ඉතින් උඹට මොකද

  • @rupikadolanthi5041
    @rupikadolanthi5041 ปีที่แล้ว +5

    Harima lassanai harima sathutui

  • @Mr.Jayasekera
    @Mr.Jayasekera ปีที่แล้ว +4

    I LOVE THIS PRESENTATION!

  • @ranjanik9774
    @ranjanik9774 ปีที่แล้ว +5

    Namaskara wewa sadu sadu sadu 🙏🙏🙏🙏

  • @nawaladhammananda8718
    @nawaladhammananda8718 ปีที่แล้ว +1

    I really love these new concepts of food recipes . Thank u all for this lovely video .

  • @janakasrinath3221
    @janakasrinath3221 ปีที่แล้ว +3

    Great excellent go ahead

  • @tiruprabhaseneviratne
    @tiruprabhaseneviratne ปีที่แล้ว +7

    Great deel ❤️exemplary work of sri lanka

  • @manjulaariyarathne6315
    @manjulaariyarathne6315 ปีที่แล้ว +2

    Eththatama watina adarshayak.hemoma ohoma hithanawanam Api sawanposhithai.

  • @RemiseRemise
    @RemiseRemise ปีที่แล้ว +6

    Very nice achievements.
    Thank U.very much

  • @thanujalakmini8596
    @thanujalakmini8596 ปีที่แล้ว +3

    Suddanta lankawe kama kanna bari unath aniwarryenma kanna uthsaha karai . 💞 *Godak hoda, lassana sarthaka wadak Jaya wewa* 💞

  • @amithsampath6076
    @amithsampath6076 ปีที่แล้ว +1

    Bohoma watinawa sadu

  • @nimalikariyapperuma4864
    @nimalikariyapperuma4864 ปีที่แล้ว +1

    Theruvan saranai oba wahansege mema wadasatahana api hamoma balanawa samajaya danuwath karana mevage wadasatahan karanna obata shakthiya dhahirya labeva

  • @wajirapriyadharsani1017
    @wajirapriyadharsani1017 ปีที่แล้ว +3

    Teruwan saranai dirgausa labewa ape hamuduruwan whanseta

  • @newvision3441
    @newvision3441 ปีที่แล้ว

    බොහොම අගෙයි අපෙ හාමුදුරුවනේ තෙරුවන් සරණයි ඉදිරියට යන්න පුළුවන් අපට

  • @jayanthibotheju715
    @jayanthibotheju715 ปีที่แล้ว +5

    Have a blessed...🙏🙏🙏

  • @ilovesrilanka2602
    @ilovesrilanka2602 ปีที่แล้ว +4

    හේතු ප්‍රත්‍යයෙන් හටගත්තා වූ සියලු සංස්කාර ධර්මයන් නැසෙන සුලුය.එබැවින් නොපමාව කුසල් දහම්හි යෙදෙන්න.

    • @susanthamayadunne6481
      @susanthamayadunne6481 ปีที่แล้ว

      Anithya pitupasama yana jathiyak nowanna.Budun wahanse
      ge desanawa aya nove.

    • @ilovesrilanka2602
      @ilovesrilanka2602 ปีที่แล้ว

      @@susanthamayadunne6481 රට ගොඩනගන්නටනම් අනවශ්‍ය වියදම් කපාහැරලා අපනයනය වැඩි කරන්න ඕනෙ.ලංකාවේ තියෙන ස්වාභාවික සම්පත්වලින් උපරිම ප්‍රයෝජන ගන්න ඕනෙ.ඒ වගේම හැමෝම රට වෙනුවෙන් කැපවෙලා තමන්ගෙ යුතුකම් ඉටුකරන්න ඕනෙ.රටට මුදල් ගලා එන ව්‍යාපෘති වලට මුදල් ආයෝජනය කරන්න ඕනෙ,දූෂිත දේශපාලකයන් ඉවත්කර ඔවුන් දූෂිතව උපයාගත් දේපල රාජසන්තක කර ඒවාද රටට මුදල් ගලා එන ව්‍යාපෘති සදහා යොදවන්බ ඕනෙ,නව නිපැයුම්කරුවන්ට අවස්ථාව දෙන්න ඕනෙ,ස්ටිකර් එක පවා චීනෙන් ගෙන්නන්නෙ නැතුව අපිම ඒවා හදන්න ඕනෙ,ඒ සදහා ඒවා සම්බන්ධ ව්‍යාපාරිකයන්ට රාජ්‍ය අනුග්‍රහය දෙන්න ඕනෙ,රටේ හොද උගතුන් එකතැනකට එකතුකරලා නව නිපැයුම් ගොඩනගන්න ඕනෙ.

  • @janakajanaka89
    @janakajanaka89 ปีที่แล้ว +5

    Good👍 job.නියමයි තෙරෙන උන් විතරක් සතුටු උනානම් ඇති නේ.ජය ශ්‍රී.ජය ශ්‍රී ජය ශ්‍රී

    • @undertaker3292
      @undertaker3292 ปีที่แล้ว

      ලස්සන වචන කෑම ජාති වලින් මිනිස්සු රවට්ටනවා තනිකරම බොරු කාරයෙක්.හැම දේම විකෘති කරගෙන බොරුවෙන් ජීවත් වෙනවා.

  • @RamithD
    @RamithD ปีที่แล้ว +7

    Perfect 👍

  • @dasunniroshan3940
    @dasunniroshan3940 ปีที่แล้ว +1

    Jaya wewa

  • @ramanidxbramanidxb2595
    @ramanidxbramanidxb2595 ปีที่แล้ว

    Budu saranayi හරිම සතුටු yi ජය වේවා

  • @oshadhaabeysekara9460
    @oshadhaabeysekara9460 ปีที่แล้ว +3

    ඔබ වහන්සේ සිදු කරන මේ සේවය අති උතුම් !!! අපේ දේවල් මිනිස්සුන්ට අගයක් නැති කාලෙක ඔබ වහන්සේ ඒ දේවල් නූතන සමාජෙට ගැලපෙන ලෙස ඉදිරිපත් කිරීම තුලින් අපේ රටේ අනන්‍යතාවය අපිට ලෝකයක් ඉදිරියටම ගෙනියන්න පුලුවන් .තෙරුවන් සරණයි ඔබ වහන්සේට !!!

    • @undertaker3292
      @undertaker3292 ปีที่แล้ว

      ලස්සන වචන කෑම ජාති වලින් මිනිස්සු රවට්ටනවා තනිකරම බොරු කාරයෙක්.හැම දේම විකෘති කරගෙන බොරුවෙන් ජීවත් වෙනවා.

  • @indraniabeysinghe9257
    @indraniabeysinghe9257 ปีที่แล้ว +8

    🙏🙏🙏🌷

  • @mohamedanees3835
    @mohamedanees3835 ปีที่แล้ว +5

    Wishing you and your friends

  • @AvishkaRanaweera
    @AvishkaRanaweera ปีที่แล้ว +5

    සමන්ත මාමේ වැඩේනම් නියමයි.අලුත් විදියට හිතන්න ඕන ලෝකෙ දිනන්න නම්🙃

  • @dseelawimala3305
    @dseelawimala3305 ปีที่แล้ว +28

    අවවාදයට වඩා ආදර්ශය උතුම් කියන කියමන යථාර්ථයක් කරේ උමන්දාව විතරයි

    • @undertaker3292
      @undertaker3292 ปีที่แล้ว +2

      ලස්සන වචන කෑම ජාති වලින් මිනිස්සු රවට්ටනවා තනිකරම බොරු කාරයෙක්.හැම දේම විකෘති කරගෙන බොරුවෙන් ජීවත් වෙනවා.

  • @krisnhokumar6651
    @krisnhokumar6651 ปีที่แล้ว +4

    Theruwan saranai

  • @sanjeewasenadeera3765
    @sanjeewasenadeera3765 ปีที่แล้ว +6

    🙏🙏🙏

  • @noorksa4466
    @noorksa4466 ปีที่แล้ว +6

    හරිම අගෙයි

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 ปีที่แล้ว +4

    Super !

  • @sonatraso3840
    @sonatraso3840 ปีที่แล้ว +4

    Oba wahanse ape ratata sampathak.🙏🙏🙏

  • @aravinm7039
    @aravinm7039 ปีที่แล้ว +4

    බොහොම හොඳයි,අළුත් අාගමක්. හීනයාන, මහායාන, උමංයාන.

  • @sriyanilatha3814
    @sriyanilatha3814 ปีที่แล้ว

    Very nice talented good luck good job congratulations 👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏

  • @vidushadineth6626
    @vidushadineth6626 ปีที่แล้ว

    Wow 😍💫, me hottel ek kohed tiyenne

  • @nelumfernando8994
    @nelumfernando8994 ปีที่แล้ว

    ඇත්තටම මේ ආහාර දැක්කාම ආසයි ගොඩක් ප්‍රියජනකයි වගේම ගුණාත්මකයි. ඒ වගේම මේ අපේ රටේ දේශීය දේවල් මේ විදිහට කොලබ ව්ගේ හෝටල් වලත් ආරම්භ කලා නම් සංචාරක කර්මාන්තය දියුණු කරන්න පුලුවන් .

  • @kalyanisamaraweera5625
    @kalyanisamaraweera5625 ปีที่แล้ว

    Bohoma prayojanawathde kiyala denawa godak pin

  • @badrapadmakanthi3699
    @badrapadmakanthi3699 ปีที่แล้ว +4

    ❤❤❤🎉️

  • @thisarutheekshana9077
    @thisarutheekshana9077 ปีที่แล้ว +5

    🖤🙏

  • @hemamalifonseka390
    @hemamalifonseka390 ปีที่แล้ว +3

    🌻🌻🌻🌻

  • @malikakumudu6903
    @malikakumudu6903 ปีที่แล้ว +7

    මේ තමයි ජාතියේ වාසනාව ට පහළ වූ හිමිනමක් කොච්චර වාසනාවන්ත ද අපි ඇයි මිනිසුනේ මේ දේවල් වලින් වැරදි දකින්න උත්සාහ කරන්නේ එහෙම එපා අනේ දෙවියනේ හිතන්න මේ මොනාද මේ කියලා පොසිටිව් විදිහට රටට තේරුම් ගන්න මිනිස්සු න් වැඩි වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @sewwandimalkanthi7046
    @sewwandimalkanthi7046 ปีที่แล้ว

    Teruwan saranai oba wahanseta.oba wahanse tamai may ratata wadath uchithama nayakya wenna ona

  • @sisirawijesinge4729
    @sisirawijesinge4729 ปีที่แล้ว +1

    Great

  • @manjusuraweera9618
    @manjusuraweera9618 ปีที่แล้ว +8

    Supiriyk සමන්ත අයියේ

  • @suniljayanthaekanayake3085
    @suniljayanthaekanayake3085 ปีที่แล้ว +4

    💛🧡❤️🌷🙏😇

  • @khemaharshanee1878
    @khemaharshanee1878 ปีที่แล้ว +3

    💖💖💖💖💖💖👍

  • @siromikuwait8511
    @siromikuwait8511 ปีที่แล้ว

    Teruwa saranai hamuduruwanta 🙏🙏🙏

  • @manojchaththu6536
    @manojchaththu6536 ปีที่แล้ว +2

    👍

  • @sudeshrupasingheofficial
    @sudeshrupasingheofficial ปีที่แล้ว +1

    💗💗💗

  • @pizzapizza4283
    @pizzapizza4283 ปีที่แล้ว +1

    ah best

  • @hameshmaningamuwa6861
    @hameshmaningamuwa6861 ปีที่แล้ว +1

    Great job

  • @CmkSanathani81
    @CmkSanathani81 ปีที่แล้ว +3

    ❤❤❤❤❤❤

  • @Dasuh
    @Dasuh ปีที่แล้ว +2

    💙

  • @weerasekarawemcsk9724
    @weerasekarawemcsk9724 ปีที่แล้ว

    දේවදත්ත බුදු උනා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ

  • @silver08dust21
    @silver08dust21 ปีที่แล้ว

    Excellent work 💐

  • @lahirudilshan9417
    @lahirudilshan9417 ปีที่แล้ว +3

    පොලිටික්ස් බයිලා මාස්ටර්ස්ලා වගේ බයිලා ගගහා හිටියේ නෑ කරන්න ඕන දේ කියලා දුන්න ක්‍රියාවෙන්ම ඔප්පු කරලා පෙන්නුව.. නියම චරිතයක් බුද්දිමත් හාමුදුරු නමක් ❤️

    • @undertaker3292
      @undertaker3292 ปีที่แล้ว

      ලස්සන වචන කෑම ජාති වලින් මිනිස්සු රවට්ටනවා තනිකරම බොරු කාරයෙක්.හැම දේම විකෘති කරගෙන බොරුවෙන් ජීවත් වෙනවා.

  • @artofbeautySL
    @artofbeautySL ปีที่แล้ว +1

    ❤🔥

  • @morriskularathna
    @morriskularathna ปีที่แล้ว +1

    Good work.

  • @user-qw4yw8ie3k
    @user-qw4yw8ie3k ปีที่แล้ว

    නියමයි හරිම ලස්සන

  • @comcwil7520
    @comcwil7520 ปีที่แล้ว

    Umandawen annea Hoda Adahas jayawewaa

  • @formycountry373
    @formycountry373 ปีที่แล้ว

    ස්වාමින්වහන්සේ රටට දෙන පනිව්ඩය විශිෂ්ටයි
    🙏👍 අපි සහය දෙනවා ඔබවහන්සේට
    කුහක
    කොයි වෙලෙත් වෛරය වපුර වපුර පස්සට එලිය වැටෙනකන් නිදා ගෙන
    රෑ එලිවෙනකන් කාට හරි නින්දා කර කර ඉන්න
    තැන තැන රැදි උද්ඝෝෂණ කරන
    අසම්මජාති මුසලයන් අතුගාලා දාලා මේ රට ශුද්ධ භූමියක් කල යුතුයි අප

  • @madushankpathama8381
    @madushankpathama8381 ปีที่แล้ว +2

    very nice

  • @samadhisamadhi2060
    @samadhisamadhi2060 ปีที่แล้ว +1

    Wow..... නියමයි....
    බුදු හාමුදුරුවනේ....
    Excellent.... 👌👌❤️❤️👌👌
    විශ්ව කර්ම ජවයෙන් පිරි
    අනන්ත අප්‍රමාණ ගුණයෙන් යුතු.... අසම වූ....
    මුළු පෘථිවියටම ඉන්ද්‍රඛීලයක් වූ....
    සත්‍යයයේ ප්‍රතිමූර්තිය වූ....
    ඔබ වහන්සේ හැර මේ දූපත සශී්‍රීකත්වය කරා ගෙන යා හැකි හපනෙක් තවත‍් නැත....
    🙏🌹🌹🙏🙏🌹🌹🙏🙏🌹🌹🙏

  • @diharasanuthmi2503
    @diharasanuthmi2503 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏

  • @annemaldeniya6799
    @annemaldeniya6799 ปีที่แล้ว

    Harima සතුටුයි 💖

  • @imashahansika6410
    @imashahansika6410 ปีที่แล้ว

    Jaya sri

  • @niroshasheyamali1610
    @niroshasheyamali1610 ปีที่แล้ว +1

    Theruvan saranai

  • @chamarapradeeprajapaksha9171
    @chamarapradeeprajapaksha9171 ปีที่แล้ว +1

    🙏🙏🙏❤️❤️❤️

  • @kosalasampath527
    @kosalasampath527 ปีที่แล้ว +1

    ❤️🌏❤️

  • @dushanprabath5659
    @dushanprabath5659 ปีที่แล้ว +1

    💗💗💗💗💗🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @saseendraudayakumara4763
    @saseendraudayakumara4763 ปีที่แล้ว

    🙏💖

  • @prasadkalinga672
    @prasadkalinga672 ปีที่แล้ว

    🙏🌸🙏🌸🙏

  • @dunilamendis279
    @dunilamendis279 ปีที่แล้ว +10

    .Chinese allways appricate their own product.We as a Srilankan never valued our own product.I remembered one incident.I used to go to Laksala. I always bought our own product.I had a beautiful hand bag made with cane. I bought from Laksala. My friends used to called me pung bag Nona. Sadly That kind of attitudes we have.We need to value our own products and use our own resources and skills to develop the country.

  • @ureshlasantha6009
    @ureshlasantha6009 ปีที่แล้ว +1

    ❤🙏🙏🙏🙏🙏

  • @user-uo1fk4xw4k
    @user-uo1fk4xw4k ปีที่แล้ว

    Highly recommended bohama hodai