Mata hariama m duke i Mata Labuan whatenm male pode uneth vogue eka e akka area n dunea lassan m male a,,,, Gaye auwuwurudu a June 7 th waneda gadara ta horu aweth Amma tathatha nathe Mage aweth ghatha eka a,,, Ada e nesa mata tyene Amma big girl unem damea karubu 2 k vithrai ,,, Mata Apu labena na oba thumege ge voge eka n tyea khoyen whath,,,, eama Amma tathatha nathe aye ge awa ghatha m horu a ayethe aye a asarana waneawa,,,,,
මෙම ව්‍යාපාරය දිනෙන් දින දියුණුවෙන් දියුණුවට පත් වේවා🙏
Oz
*වෝග් ජුවලරි පරාදයි. ජුවලරි හිමකරුගෙ මනුස්සකම ඉස්සරහා*
🤍 ජය වේවා 🤍
පින්වත් අපි හාමුදුරුවෝ නිසා රටේ තියෙන ගොඩක් දේවල් අපිට දැක ගන්න පුළුවන් වුණා අපේ හාමුදුරුවන්ට වගේම මේ ව්‍යාපාරය කරන ස්ථාන අදිපතිවරු one හා සේවකවන් හා සේවක පිරිසට බොහෝමත්ම ස්තූතියි බොහොම පින්
ගොඩක් සතුටුයි ගොඩක් ආඩම්බරයි අපේ රටේ මේ වගේ මිනිසුන් ගැන ඒ හැමෝටම ඉදිරියට යන්න අවශ්‍ය ධෛර්යය ශක්තිය ලැබේවා තෙරුවන් සරණයි
ඉතාම වැදගත් පුද්ගලයන්ට සුදු රැව්ලා වෙල් මුගුටියා කියල කියනවා වගේ මෙතුමාට සිටු මුගුටියා කියල උමන්දාව අනාගතයේ දී කියන්න නරකයි.
Don't trust this man ,he know how to cheat Sinhalese
moda eladenak........dr fonseka
මෙ ගැනුන්ට ලැජ්ජා නැති කම කට්න පිං කමක අනිසන්ස මිනිස්සුන්ට පහාදා දෙන්න බැරි හමුදුරුවො ඔබ වහාන්සෙ ගිහි ජිව්තයට එන්න
බුද්ධ දර්ශනය තමයි මානව සංහතියෙම දියුණුව, ඒ බව අපට කියාදුන් ඔබවහන්සේට බොහොම පිං 🙏🙏🙏🙏🙏
😂😂😂
ඒකනේ අපි මෙච්චර දියුණු නෙද ඛං.අර IMF එකටත් සල්ලි නැතුව අපෙන් ඉල්ලනවා නෙද.අරාඛ් රටවල ගෑනු අය මෙහෙ ගෘහ සේවිකාවන් හැටියට එවන්න හදනවළු........රෙන්න පුකෙ ගූ නැතත් පුරාජේරුව අඩුවක් නෑ
ඉතාම වැදගත් පුද්ගලයන්ට සුදු රැව්ලා වෙල් මුගුටියා කියල කියනවා වගේ මෙතුමාට සිටු මුගුටියා කියල උමන්දාව අනාගතයේ දී කියන්න නරකයි.
😂😂
@@ricardoperera9880 ඔය වෙල් මුගටිය කවුද කියල හොයල බලන්නකෝ , අපිටනම් සෑහෙන්න දේවල් තියෙනවා හාමුදුරුවෝන්ගෙන් ගන්න. ඕවා ගැන අපි හිතන්නේ නෑ.
ස්වාමින්වහන්සේගේ පිනෙන් අපිටත් මේ දෙවල් දකින්න ලැබුනා.මෙිම ආයතනය තවතවත් දියුණුවට පත්වේවා.🙏🙏🙏🙏
ඉතාම වැදගත් පුද්ගලයන්ට සුදු රැව්ලා වෙල් මුගුටියා කියල කියනවා වගේ මෙතුමාට සිටු මුගුටියා කියල උමන්දාව අනාගතයේ දී කියන්න නරකයි.
අනේ හිඟන්නා 😂
දුප්පත් මිනිස්සු බඩ ගොස්තරේ නැතුව ඉන්න රටක් මේක...බන්
අනේ අනේ මෙහෙමත් බෙඩ්ශීට් අයියලා 😂😂😂
@@explorer9967 ඇයි මෙච්චර කුහක ?
ජයෙන්, ජය,ඔබ තුමාට.!!! ස්වාමීන් වහන්ස මෙ කරන දැනුවත් කිරීම හරිම වැදගත් ඉදිරි පරම්පරාවට. ශුභ පතනව.
දිනෙන් දිනම දියුණුවට පත්වේවා..❤❤
ඉතාම වැදගත් පුද්ගලයන්ට සුදු රැව්ලා වෙල් මුගුටියා කියල කියනවා වගේ මෙතුමාට සිටු මුගුටියා කියල උමන්දාව අනාගතයේ දී කියන්න නරකයි.
Oba thuma hari karunavanthailu,ape rate duppath kanna nathi daruvo hama gamakama innava eyalata udwu karanna 🙏🙏
පැසසුමට ලක්කළ යුතු ඇත්තාව පසසන්නට නොමසුරුව වචන මුදාහරින ඔබ වහන්සේට නමස්කාර වේවා
දියුණුවෙන් දියුණුවට පත් වේවා ඔබවහන්සේටබොහෝ පිං අත් වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
මං මගේ ජීවිතය දැක්කා නිහතමානි ම ව්‍යාපාරික මහත්මයෙක්,උදේ හවස බුදුන් ට පහන පත්තු කරල බුදු පහන කවදාවත් නිවෙන්න නොදී, තමන්ව හැදූ වැඩූ තාත්තගේ පින්තූරෙට වැඳ නමස්කාර කරලා ව්‍යාපාර පවත්වාගෙන යන හොඳ ධර්මානුකූලව ජීවත් වෙන හොඳ මහත්මයෙක්, ඒ වගේම පන්සල් වලට ඉතා ඉහළින් උදව් උපකාර කරන සහ අභය දානයට ඉතාම කැමති ඒ වෙනුවෙන් මුදල් වියදම් කරන පින්වත් මහත්මයෙක්, ඔබතුමාට තෙරුවන් සරණයි🙏🙏🙏
තෙරුවන් සරනයි ඔබව ස්ට සාදු සාදු සාදු
මෙ වගෙ ධනවතුන් රටට සම්පතක් තව තවත් දියුණු වෙවා❤️❤️🙏
ඉතාම වැදගත් පුද්ගලයන්ට සුදු රැව්ලා වෙල් මුගුටියා කියල කියනවා වගේ මෙතුමාට සිටු මුගුටියා කියල උමන්දාව අනාගතයේ දී කියන්න නරකයි.
Ammo
Denna tan saha
Deya utu pudgalayan natuwa ate
Mara add aka
රත්තරන් වටින වැඩක් කියල අහල තිබ්බට දැක්කෙ අද❤
ඇත්තටම හරිම සතුටක් හිතට දැනෙන්නේ ...
තව තවත් වැඩි වැඩියෙන් සාර්ථක වෙන්න ඕන හදවතින්ම ප්‍රාර්ථනය කරනවා !
ඇත්තටම රත්තරංවලටත් වඩා වටිනවා ඉවසීම කියන ආභරණය....
හැමෝටම උතුම් තුණුරුවන්ගේ සරණයි !
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා හිමියණි !
🙏🙏🙏🙏🙏🙏🙏🙏
හරිම වටිනවා අර සවි කරලා තිබුන දේ. අපේ රටේ රාජ්‍ය ආයතනවල සේවකයන්ගේ කාර්යක්ෂමතාව මනින්ට කියාපු දෙයක්.
👍👍👍
ජාතියේ වාසනාවක්. දේශපාලුවන් ගේ උපකාරයක් අවශ්‍ය නොවේ. දියුනුවෙන් දියුනුවට පත්වේවා🙏🙏 තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏 නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏
tawa gonnu dana post dr fonseka
දියුණු වෙන් දියුණු වට පත් වේවා
දිනෙන් දින දියුණු වෙන්න ඕනෑ ඒ මහත්තයා❤
දිනෙන් දින දියුණු වේවා ❤️❤️❤️🙏🙏🙏
ඔබ වහන්සේ සමග අත්වැල් බැඳගෙන සිටින සියලුම ජනතාව ජාතිය වෙනුවෙන් කැපවෙනවා.ජාතියේඅභිමානවත් දරුවෝ ත්‍රිවිධ හමුදා වන් ,අපේ මව්බිම දිනේවා, දරුවන් ට මෙන්ම සියලුම දෙනාට නැණ විවරණ ලැබේවා 🙏🙏🙏
Uuj
අත් වැල් බැදගෙන ගිහින අර අනාථ කරපු දුවට උප්පැන්නෙට නම දෙන්න.
ඉතාම වැදගත් පුද්ගලයන්ට සුදු රැව්ලා වෙල් මුගුටියා කියල කියනවා වගේ මෙතුමාට සිටු මුගුටියා කියල උමන්දාව අනාගතයේ දී කියන්න නරකයි.
Are you out of mind 😂 this man has kids too
@@dayanilokugonaduwage4501 මචාන් මට කෙල්ල සෙට්කරලා දිපාන් තාත්තා නැති කෙල්ල 😢😢
තව තවත් සාර්ථකම වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏☸️☸️☸️☸️❤️❤️❤️❤️
Sirawatama sathutui lankawe kenek wela me tharam vishalawa me wage diyunu wela innawa dakiddi. Thawa thawath diyunuwen diyunuwatama path wewa....🙏🙏🙏🙏theruwan saranai hamotama
ජය වේවා වෝග් ජුවලර්ස්
ලස්සන ..බුදු සරනයි ..ඔබතුමා ට
වෝග් ජුවර්ලර්ස් කියලා අහලා තිබුන ට අද තමයි දැක්කේ දිනෙන් දින දියුණු වේවා තෙරැවන් සරනයි
නියම බොස් කෙනෙක් සුපිරිම පොරක් ❤️❤️
හරිම සතුටුයි දැක්කම.
තව තවත් මෙවැනි ආයතන වැඩිදියුණු වේවා අපේ රටට ආඩම්බරයක් අපේ මිනිස්සු
අපි ඉපදුන දවසේ ඉදලා ඇහෙන නමක් තමයි වෝග් ආයතනය තව තවත් දියුනු වෙිවා තෙරැවන් සරණයි
මෙම ව්‍යාපාරය දිනෙන් දින දියුණුවට පත් වේවා 🙏🙏🙏🙏🙏🙏
සබාපතිතුමා, අන්තිමට කියපු එක වැදුනා නියමෙට,,,
"කිසිම දෙයක් යන්නෑ මගෙන් බලන්නැතුව"
🙏
uthum mahathmayek jaya wewaaaaa Theruwana Saranai
🙏🙏🙏☸️😇
තව තවත් දියුණුවෙන් දියුණුවටම පත් වේවා ❤
මේ වගේ වැඩසටහන් දිගටම කරන්න.. හරිම වටිනවා..❤️
බිස්නස් එක හොදයි
හරිම සතුටුයි.
ඔබ වහන්සේගේ අපටත් රත්තරන් ආයතනය දැක ගන්න ලැබුනා හරිම ලස්සනයි ඔබ වහනාසේට බොහොම පින්
🙏♥️ තව තවත් දියුණුවෙන් දියුණුවට පත්වේවා vogue juwellers... 🌹
ඔබ වහන්සේ සමග බුද්ධිමත් ජනතාව ඉන්නවා
ප්‍රඤා වන්තයින්ට පමණ යි මෙ දහම
මෙතුමාටත් උමංදාවේ නිර්මාතෘ සමන්තභද්‍ර ස්වාමීන්වහන්සේට චිරාත් කාලයක් රටේ හිතසුව පිණිස කටයුතු කරන්නට ශක්තිය ධෛර්ය වාසනාව උදාවේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌅🌅🌅🌅🌄🌄🌄🌄💐💐💐💐💐💐💐
දිනෙන් දින දියුණු වේවා තෙරුවන් සරණයි
හිතාගන්නත් බෑ ඒ මහත්තයගෙ නිහතමානී කම ඒ වගේම හික්මීම. ඒ වගේ හික්මීමක් තියෙන තැනක වැඩ කරන්නත් ආසයි.❤❤❤❤❤
Gaurawaneeya swameen wahanseta mage namas karaya wewa. Oba wahanse gena harima adammbarai ape hamuduruwane.mea ape minissu api kawadawah dekala nea me dewal.obawahansetah heduwadu demapiya depalatah mepin belen ikman bhawayaka chathurarya sahthaya dharmaya awabhodha wewa.niduk nirogi deergause lebewa. Theruwan saranai ape hamuduruwane.sadu sadu sadu. 🙏🙏🙏😇
ඔබ ගැන අඩම්බරයි තෙරුවන් සරණයී අභිමානය රටේ තව තව දියුණු වේවා
මෙ ආයතනය දවසින් දවස දියුනු වේවා, බුදු සරණයි, සියලුම දෙනා නිරෝගි වේවා
ඔබත් එන්න මනාලියනි ඔබෙ මංගල මුදුව ගන්න.. වෝ....ග් ජුවලස්.. වෝ....ග් ජුවලස්.. වෝ...ග් ජුවලස්..... 💍💍💍💍💎💍💍💍👰👰👰
😂😂
අදටත් මතකයි 😂💪
Harema agei...oba wahanse ape ratata sampathak.
තව තවත් දියුණුවෙන් දියුණුවට පත් වේවා තෙරුවන් සරනයි 🙏🥰🙏🥰🙏
මෙවන් සුවිශේෂී මෙහෙවරක යෙදෙන වෝග් ආයතනයටත් අපගේ ස්වාමීන් වහන්සේටත් නිදුක් නිරෝගි සුව ලැබේවා දිනෙන් දින ආයතනය දියුණුවට පත් වෙිවා
හරිම ආඩම්බරකමක් දැනුනා ,,අපේ ජාතීයේ කෙනෙක් මෙතරම් දුරට දියුණු වෙන්වා දැක්කම,, කුරුනෑගලත් තියනවා වෝග් ජුවලරී එකක්,,🇱🇰 ගියාම යන්න ඕනී ❤
සුභ වෙසක් මංගල්‍යයක් වේවා...🙏🌹
ගොඩක් වැදගත් කාර්යයක් ගරු ස්වාමීන් වහන්ස. පොත් දහස් ගානක දේශණා දහස් ගාණක අත්දැකීම් තිබෙනවා
බුදු වරුන් සමඟින් සිටුවරුන් දකින්නට අපිටත් අවස්ථාව උදාවී තිබෙනවා .
දැක්කම හරිම සතුටුයි !
බුදු කෙනෙකු ගෙන් ලැබෙන ආශිර්වාද කෙනෙකුට කොතරම් වටින ත්‍යාගයක් ද!
අපේ රටේ විශ්ව කර්ම පුත්‍රයෙක්!රටේ බොහෝ දෙනෙකුට වටිනා යමක් උගන්වනවා .ඔබවහන්සේට අප සැමගේ නමස්කාරය වේවා !🙏වෝග් ජුවලර්ස් අධිපති තුමා ඇතුලු සියලුම කාර්ය්මංඩලයටත් බොහෝ ස්තුතියි 💐💐💐💐💐💐 🙏 .රටට සෞභාග්‍යය උදාවේවා 🙏🙏🙏🙏 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💙💖🙏
😂😂😂😂
😂😂😂😂
බුදුන්ට සමකලේ සමන්ත බඩ්ඩද
😂😂😂 තමත් එ හමුදුරුවොන්ට හැදෙන්න කල් තියෙනවා හැබැයි මෙ ඉන්න හොර උපාසකයො මෙ හමුදුරුවොන්ට හැදෙන්න දෙන්නෙ 😅
Mewa dekkama puduma adambarai ...ape මිනිසුන් ge හැකියාව ..tawa tawath saktiya dairiya lebewa niroogibawaya lebewa thunuruwan saranai swaminwahanse ta behewinma pin me udara kepakiriimata.🙏🙏🙏🙏
🙏❤ බුදුසරණයි
තෙරුවන් සරණයි දෙවිපිහිටයි❤❤❤❤❤🎉🎉🎉🎉🎉
වෝග් ජුවලස් අපි පොඩිකාලෙ සිට අහපු නමක්.අද ගොඩාක් විස්තර දැක්ක.අපෙ ස්වමින් වහන්සෙටත් කාර්යය මන්ඩලය අතුලු සියලුම දෙනාට ස්තුති.වොග් අදිපතිතුමටත් ❤
Rathatan ssppuwsk danna upades Hanna avith hodana ssllida
Mata hariama m duke i Mata Labuan whatenm male pode uneth vogue eka e akka area n dunea lassan m male a,,,, Gaye auwuwurudu a June 7 th waneda gadara ta horu aweth Amma tathatha nathe Mage aweth ghatha eka a,,, Ada e nesa mata tyene Amma big girl unem damea karubu 2 k vithrai ,,, Mata Apu labena na oba thumege ge voge eka n tyea khoyen whath,,,, eama Amma tathatha nathe aye ge awa ghatha m horu a ayethe aye a asarana waneawa,,,,,
සමන්තභද්‍ර හාමුදුරුවො හරහා රටට යන පනිවිඩය ඉතාමත් වටිනව. මිනිස්සු කුහක කමට ධනපතීන්ට ඉරිසියා කරන් නැතුව. ලස්සන දේට එකතු වෙනවනම් රට කොච්චර ලස්සන වෙයිද
දනපතියො කොපමන ඉන්නවද දුප්පතුන් පාගා දාන. කපටිකම් කරන වන්චා කරන කලුසල්ලි හොයන හොන්දින් දාර්මිකව මුදල් උපයන දනපතිනුත් ඉන්නවාකොතනත් එහෙමයි ලෝකය දිහා බැලුවොත්. පිටරටත් එහෙම අය ඉන්නවා නමුත් ලන්කාව පිටරටට සාපේක්ශව කපටි දුශිත දනපතියෝ ඉන්නවා වැඩියි.. ඔය මිනිස්සු එදා කාලයේ ඉදන් ව්‍යයාපාර කරනවා කවුරුවත් ඒවා විනාශ කෙරුවේ නෑ අද දක්වා ඔවුන් ඒ ව්‍යාපර කරගෙන ආවා අද ඔය තත්වයේ ඉන්නවා කොමිස් ගැහුවේ නෑනේ මොනවද හාමුදුරුවනේ ඔය මහත්තයා පොහොසතෙක් කියලා දුප්පතාට ගරහන්නේ ඇයි කොයි විදියට නැගිට්ටත් දුප්පත්කම නැති කරන්න බෑ ලෝකයේ කොතනත් එහෙමයි. ඔය මහත්තයත් පොඩි තැනින් පටන්ගත්ත කෙනෙක් රටේ මිනිසුන්ට මුදල් නැතවුනොත් ඔය මහත්තයාටත් බිස්නස් නෑ ඒකනිසා දනපතීන්හේ දනවත්කම පොල පොල ඉන්නවට වඩා තරුන ලමයිට මුදල් ප්‍රතිපාදන දීලා ඒලමයිගේ හැකියාවන් හදුනාගෙන ඒ ලමයිව දිරිගැන්වීමයි මේ වෙලාවේ කලයුත්තේ. ඕවා ගැන රටේ ජනතාව නිහතමානීව අගයනවා . ඔය කඩේ යාමක් නේ කරන්නෙ . දුප්පතා නගා සිටුවනු මද්යම පන්තිකයා නගා සිටුවන්න ඒවා ගැන කතා කරන්න ඔය ගිහියෝ කටන වැඩ නොකර ..
Kuhahakyo umandaawa ta apahaasa karanne!
රුසියාව කියුබාව චීනය ආදි සමාජවාදී රාජ්‍යය වලට මොකද උනේ. මිනිස් ප්‍රජාව තුල පවතින්නේ විවිධාකාර ආශාවන්..එය කිසිදිනක සන්තර්පණය කල නොහැක. ඒ සදහා බුදුවරු පරම සමාජය වාදය දේශනා කරන ලදි. ධනවතුන්ට අර්ථයෙන් ධර්මයෙන් අවවාද අනුශාසනා කිරීම අතිශයින්ම වැදගත් වන බව දතයුතුය. ජාතික ජනබලවේගය. අනුර කුමාර දිසානායක ඇතුලු කන්ඩායම උමන්දාවට ගොස් සාකච්ඡා කරන්න..කෘෂි ආර්ථික සංවර්ධනය සඳහා උන්වහන්සේ සතු අවබෝධය තේරුම් ගන්න..එයට සිත් පහලවේවා යැයි නවසීලන්තයේ හැමිල්ටන් නගරයේ සිට අප දන්වමු.
@@dilaniperera7509 dillydallying comment with full of scorn!
ඉතාම වැදගත් පුද්ගලයන්ට සුදු රැව්ලා වෙල් මුගුටියා කියල කියනවා වගේ මෙතුමාට සිටු මුගුටියා කියල උමන්දාව අනාගතයේ දී කියන්න නරකයි.
Excellent job done by reverend Samantha bahdra thero, kind of motivational programme 🙏🏻🙏🏻🙏🏻👍👍👍
මෙිවගේ දේවල් දකින්න ලැබිමත් ලොකු දෙයක්🙏
සුවපත් වේවා
රත්තරන් ... රත්තරන් කීවට
අද තමා හරියටම දැනුවත් වුනේ ඒ නිර්මාණ ගැන ✅.
Vuoge එක වගේම ඒ මහත්මයත් රත්තරන් වටිනා මහත්මයෙක් අපේ රටට ❤.
ස්වාමීන් වහන්සේට තුතී 🙏 මේ ආයතනය ගැනත් රටට අවශ්‍යය කරන ව්‍යාපාරික මහත්ම මහත්මීන් ගැනත් කරන පැහැදිලි කිරීම්වලට .
සාධු ! සාධු ! සාධු ! 🙏. 🙏. 🙏.
Great motivational clip, many thanks to the chief Thero and the honourable gentleman!
ඔබ වැනි නිහතමානි ව්‍යවසායකයින් වැඩි වැඩියෙන් අපේ රටේ බිහිවේවා!
මෙවගෙ ධනවතුන් අපි ට සමපතක් වෝක් ජුවලස් ආයතනය හැමදාම දියුනු වෙිිවා 🌷🌷❤❤🌷❤ 🙏🌹🏵️💙💎🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයී
පුදුමාකාර සතුටක් දැන්නෙනවා මේ වගේ සාර්තක ව්‍යාපරකයින් දකිනකොට. වඩ වඩාත් සාර්තක වේවා!!!
Samatha baddhage Duwala dewedhata denna hondayi
Theruwan srnay dewe pihitay dergau wewa jayama wewa
@@malki7505 තෝ හදපු අම්මගේ .........හු...........ටම හෙන වැදේවා. යථාර්ථය ක් නොතේරෙන අමන වැද්දට
@@kosalabandara6223 umbe ammata th kiyanna thiyenne mewage harak ballanta paka dena harak wadapu wesa genuntath hena gahanna oni pawlpitunma umbath samatha baddata Pukadena ekekwage
@@malki7505 රිදිල මොදටම.වෙල් මුගටි පැටියට.🤣🤣🤣🤣
❤❤ ජයවේවා
🙏🙏🙏තෙරුවන් සරණයි! තව තවත් බොහෝ දිනේවා!
Vogue ... Excellent works ... All the bets guys ... Thanks for tell us all...
🙏🏿🙏🏿🙏🏿හරිම සතුටුයි ඔබවහන්සේට නිරෝගීව ඉන්න ලැබී දීර්ගායු ලැබේවා ජයෙන් ජයම වේවා අපේ මව්බිමට
Sathutui apa minissu ..daviyangama.pihitai.❤❤❤
අපෙ හාමුදුරුවො නිසා හැමදේම දැනගන්න පුලුවන් ඔබ වහන්සේට බුදු සරනයි දෙවි පිහිටයි
Ape kawadat hadawaten adaraya karana apema ayatana tawa tawat deyunuwen deyunuwata path wewa ❤❤❤
වචනයේ පරිසමාර්ථ අර්ථයෙන්ම සිටුවරයෙක්
ලොකු තාක්ෂණයක් තීන තැනක් ගොඩක් වටිනව මෙම කර්මාන්තය 🙏
Obawahanseee kathaa karana wachanayak gaane igenaganna dewal thiyanawa ape Suwameen wahansa . 🙏🙏🙏 Niduk neroogee suwaya lebewa.
මේ වැඩසටහන ඉතා හොඳයි , මම ත් අදයි රත්තරං හදන හැටි දැනගත්තේ .
Harima lassanai... methumage nihathamani kame rahasa diyunuwai.. jayama wewaaa...
Harima sathutui godak ashawen balan hitiya
වාසනා වන්ත..උදාර මහත්මයෙක්...
Wow neyami 🏆👍👍🙏🙏♥️♥️❤️🌹🌹🙏🙏🙏♥️🌹❤️👍👍👍🏆
පටිටයි සුපිරියි ලාංකිකයෙක් හැටියට පුදුම අාඩමිබරයක් දැනුනා.එ් අව්‍යාජ බව දියුණුවෙි රහසයි දිනෙන් දින යහපත සැලසේවා 🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍💙💜💚❤
අපේ හාමුදුරුවනේ , ඔබ වහන්සේට බොහෝම පිං . අපේ රටට ගරහ ගරහ පිටරැටියන්ගෙ ගුණම වයන හැත්තට අපේ වටිනාකම පෙන්නුවාට. අර්ශෂ් රෝගයටත් දේශපාලනය ගාව ගන්න උන්ට මෙවා තේරෙන් නැහැ . මම වැඩ කරන ආයතන අපිව අවුරුද්දට දෙපාරක් සමාලොචනය කරනවා. පෙන්වු කුසලතාවය අනුව විතරයි වැටුප වැඩි වෙන්නේ. ඒක දියුණු ක්‍රමයක්.
Teruwan saranai jaya wewa dinen dina ehalata yanna pujaneeya vishwaye aserwadaya arakshawa labewa ❤
❤️❤️🙏
ජයවේවා තෙරුවන්සරනයි
ඉතා උසස් තාක්ශනය . ඉතාමත් කොලිටි අවුට් පුට් එකක්❤️. ජයවේවා 🙏
🇱🇰හොඳම අංක 1 ජුවලරි වෝග් 1❤
Sithe niweema athi minissunta sobadahamen laba dena dayadayan.theruwan saranai.
your a tresha to my contry. obathumata theruvan saranai.
කුණු හරුප විතරක්ම කිය කිය වෛර චේතනා වෙන් මිනිසුන් ව අවුලන අනුන්ගේ කුණු හොය හොයා වටේ යන වසලයන්ගේ සහ නැණ නුවණ දියුණු ව පහදා දෙන උමන්දාවේ වෙනස.❤️❤️❤️
Absolutely correct! '"Ewan ninda pasansaau, na samijjanthi panditha"!eyai budu bana!
Oba wahansege kriyawaliya warade prasidda viwadayakata ma sudanam
ඔබ වහන්සේ අපේ රටට සම්පතක්
ආදි රාජකීයයෙක්.... ආඩම්බරයි! ජයවේවා.
මහ බැංකු හොරත් රාජකීය යෙක් නෙ
@@kumarapgamage5259 🤣😂😂😂😂😂
@@kumarapgamage5259 ඉරිසියා කාර කුහක ගූ ගද ජෙප්පෙක් .😁😕👍
@@kumarapgamage5259 යහපත් ක්‍රියා වන්ට යහපත් ප්‍රතිචාර. එපමනයි.
@@janakaveerasinhe5976 ඇත්ත කියුවොත් ඌ ජෙප්පන් අපි නෙවෙයි ඛං කිව්වේ දැන් ඉන්න අගමැති ඌත් ජෙප්පෙක් ද එතකොට.
Thawa thawath diyunu wewa 🙏
බුදුවරු වටා සිටින සිටුවරු ❤️🙏.එදත් එහෙම යි, අදත් එහෙම යි 🙏
😂😂
ආ mithum උබ you tube එකේ සමන්ත ට කඩේ යන්න කුලියට ගත්ත එකෙක් නේ. සුදා ගේ වීඩියෝ එකෙත් සමන්ත ට කඩේ ගිහින් තියෙනවා දැක්ක.
@@sandaruhasith744කෞද බන් සමන්ත උබෙ ඇගෙ ලෙ රත්වෙනව වගෙ ඇති නෙ මෙවගෙ දියුනුවෙනව දැක්කම ඊය යකො ලැජ්ජයි තො වගෙ හරක් මෙ රටෙ ඉන්න එකට
🤣🤣🤣
බුදුවරු කොහෙද යකෝ රත්තරන් බිස්නස් ප්‍රමෝට් කරල තියෙන්නේ
නිලියෝ නම් ඒවා කරනවා 🤣🤣🤣
මූ මේකට රිංගන්න කලින් මිනිස්සු වෝග් ජුවලරි ගැන දන්නෙම නෑ අනේ පව් රහතට ගිය කලක්
හැමතැනම මනුස්සයෙක් ට වචන දෙකක් කතාකරන්න දෙන්නෑ මේක මැදින් පැනල කියවනවා
godak pin oba wahanseta me wage watina dewal ape rate ina hamotama dakina salasuwata theruwan sarani
දැකීමත් සතුටක්.හාමුදුරුවන්ගේ මගපෙන්වීම හරිම වටිනවා.මෙවන් කර්මාන්ත සදහා තරුන පරපුරට පුහුනු කිරීම් කරන ආයතන ඇති විය යුතුයි.