හරිම රසයි, උමංදාවෙම හදන චීස් බටර්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ค. 2023
  • Umandawa Maha Vihara Monastery
    Madahapola, Melsiripura, Kurunegala,
    Sri Lanka.
    www.umandawa.org
    info@umandawa.org
    +94775 440 888
    umandawa
    #ashramaya
    #Siri_Samanthabhadra_Arahath_Maha_Thero
    #umandawa
    #Pitiduwe_Siridhamma_Thero
    #ashramaya
    #Siri_Samanthabhadra_Arahath_Maha_Thero
    #umandawa
    #Pitiduwe_Siridhamma_Thero
    #උමංදාව
    #ආශ්‍රමය
    #2013 #2021
    #සිරි_සමන්තභද්‍ර_අරහත්_මහා_ස්වාමීන්වහන්සේ
    #UMANDAWA_GLOBAL_BUDDHIST_VILLAGE

ความคิดเห็น • 970

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 ปีที่แล้ว +154

    බලු කතාව ගැන කියපු දේ නම් ඉතාම වටිනවා හාමුදුරුවනේ

  • @nadunsamarawickrama8540
    @nadunsamarawickrama8540 ปีที่แล้ว +186

    ඔබ වහන්සේගේ ගවේෂනාත්මක,තාර්කික,ප්‍රායෝගික,දාර්ෂනික ආගම ඉගැන්වීම මෙන්ම මෙම උමන්දාවෙන් රටට දෙන ආදර්ෂයට, දිරි ගැන්වීමට ගොඩාක් පින් සිද්ද වෙනවා.

    • @indranibd6820
      @indranibd6820 ปีที่แล้ว +1

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @hettiarachchikalpa-md6qj
      @hettiarachchikalpa-md6qj ปีที่แล้ว +1

      කහපාට ඇඳගෙන ඉන්නෙ ගජබින්න ඌත් මාර හීලයි. හැබැයි හරියට බොරු කියනව

    • @geethamathugoda2698
      @geethamathugoda2698 ปีที่แล้ว

      ​@@pavibes18473 අස්ස

    • @WidithaSamarakoon
      @WidithaSamarakoon ปีที่แล้ว +1

      😂😂😂😂

    • @nishanthimayura6864
      @nishanthimayura6864 ปีที่แล้ว

      කන්න කලින් රසයි කියලා ඉවරයි

  • @shiranthikast6371
    @shiranthikast6371 ปีที่แล้ว +37

    හාමුදුරුවනේ ඔබ වහන්සේ ට තවත් ශක්තිය දර්ය ලැබේවා

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 ปีที่แล้ว +83

    ගොයම් කොල බීම 😮 ලංකාව ගොඩ ගන්න පුලුවන් දෙවියනේ 🙏❤

    • @saramelakai3387
      @saramelakai3387 10 หลายเดือนก่อน +1

      🤣🤣🤣🤣🤣

    • @yaMaya80
      @yaMaya80 หลายเดือนก่อน

      ​@@saramelakai3387 උබල වගෙ උන් ඉන්නකන් ඉතින් ගොඩ ඒමක් නෑ මේ රටට 😂

  • @thilakchandrasirijayanthiw2082
    @thilakchandrasirijayanthiw2082 ปีที่แล้ว +31

    ආඩම්බරයි උමංදාව.ගොඩාක් සතුටුයි දැක්කම.❤🙏🙏🙏

  • @nilanthisilva1791
    @nilanthisilva1791 ปีที่แล้ว +37

    සහතික ඇත්ත පිට රටවලින් බල්ලො බෝ කරල බලු අසුචි වලින් රට පුරවනව ගොම ටිකකින් කොච්චර ප්‍රයෝජනයිද මේවා පෙන්වා දෙමින් අපේ රටේ මෝඩ හැත්තට මේක තේරුම් කරල දෙන්න ස්වාමීන්වහන්ස .

  • @mallikairanganiranasinghe9569
    @mallikairanganiranasinghe9569 ปีที่แล้ว +105

    කොල පොතු, ගෙඩි, මල් සියල්ලම අපේ ආහාර. හරිම ලස්සනයි, ඒ වගේම රස, ගුණ,
    ඔබ වහන්සේ කවදත් අළුත් දෙයක් කරලා රට ට ශක්තිය ලබා denawa.
    ඔබ වහන්සේ ට අපගේ namaskaraya වේවා! 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💙💖🙏

    • @Sue4
      @Sue4 ปีที่แล้ว +1

      උමන්දාව බලන්න යන්න පුලුවන් කමක් තියෙනවද?

    • @mallikairanganiranasinghe9569
      @mallikairanganiranasinghe9569 ปีที่แล้ว +1

      ඕන කෙනෙකුට යන්න පුළුවන්.

  • @krishanmadhumantha1243
    @krishanmadhumantha1243 ปีที่แล้ว +36

    ලංකාවට අලුත්ම දෙවල් දෙන එකම තැන❤️🤩

  • @lasararajidu8322
    @lasararajidu8322 ปีที่แล้ว +52

    හාමුදුරුවන් කරනදේ ගොඩක් වටිනවා ❤❤😊හමුදුරැවන්ට තවත් දේවල් කරන්නට වාසනාව ලැබේවා

    • @kfckfc2576
      @kfckfc2576 ปีที่แล้ว +1

      Sadu sadu sadu theruwan saranay dewe pihitay dergau wewa

    • @Glowacki-Francis
      @Glowacki-Francis ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් ම ❤️

    • @r.gvikeshdewmina4260
      @r.gvikeshdewmina4260 ปีที่แล้ว +1

      Hasirena vidihai kathakarana vidihai wenas karanawanam hoda swameen wahanse namak

    • @Medicine_dreams
      @Medicine_dreams ปีที่แล้ว

      👍👍

    • @lasanthiroopadamayanthi3500
      @lasanthiroopadamayanthi3500 ปีที่แล้ว +1

      Ratata wadak athi pinwath wadak Hama dennama Me wage rate dewal walin wada gannawa Nam pita rata ta atha Panna one na🙏🙏🙏🙏🙏

  • @sudathniroshan5037
    @sudathniroshan5037 ปีที่แล้ว +14

    ඒ වචන වල තියෙන ගුනාත්මක බව මේ පෙන්න තියෙන්නේ 👌👌❤️❤️

  • @thanujalakmini4725
    @thanujalakmini4725 ปีที่แล้ว +55

    ☀️ *සමන්තභද්‍රර* ☀️
    💙 *ජාතියට පණ දෙන* 💙
    💙 *උතුම් මිනිසා* 💙
    💞 *ජාතියෙ හදවත* 💞
    💐💐💐🙏🙏🙏

    • @gayankumara7821
      @gayankumara7821 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන් ☸️❤❤

    • @ND.mishan
      @ND.mishan 10 หลายเดือนก่อน

      Jathiyata nam pana dei agama nam nathi wei

    • @thanujalakmini4725
      @thanujalakmini4725 10 หลายเดือนก่อน +1

      @@ND.mishan පුළුවන් නම් අපිටත් හොයලා දෙන්න ආගම නැති වෙන්න හේතුව *සමන්තභද්‍ර ස්වාමින් වහන්සේගේ ධර්ම දේශනා තුලින්* ( අවබෝධයට මග, චිත්තානුපස්සනා, ජීවමාන මාර්ගය, ලොව්තුරු සුව ,......,.....,.....,)

    • @deweniinimasession2
      @deweniinimasession2 10 หลายเดือนก่อน

      @@ND.mishanආගමක් අදහන්නත් අපිට ජාතියක් තියෙන්න ඕන බොලව් තොපේ මොලේ හදන්න බෑ. මේ කපේට🤣

  • @chamanichamani9567
    @chamanichamani9567 ปีที่แล้ว +14

    අතිවිශිෂ්ඨ නායකයෙක්

  • @manushauthpala7843
    @manushauthpala7843 ปีที่แล้ว +29

    හැමදේම නෑ බෑ කියලා ඉන්න එවුන්ට ඔබවහන්සේ ලොකූ ආදර්ශයක්

  • @nimalperera6742
    @nimalperera6742 ปีที่แล้ว +33

    ලංකාවට ආපු දවසට උමන්දාව බලන්න අනිවාර්යෙන්ම එනවා.ඔබ වහන්සේ කරන මෙ කර්තව්‍යය අනාගත තරුණ පරපුරට හරිම වටිනවා ඉදිරියට යන්න. ස්තුතියි.

  • @bhadrakanthi8223
    @bhadrakanthi8223 ปีที่แล้ว +26

    අපේ හාමුරැවනේ උමන්දාවෙ වැඩසටහන් බලන වාරයක් පසා හිතන්නෙවත් ලංකාවට ආ විට උමන්දාවෙ බැලිම හා ඔබවහන්සේගෙ දායකත්වයෙන් යන වැඩසටහන් බලන්න එනවා තෙරැවන් සරනයි අපේ හාමුරැවනේ උමන්දාවෙ සියලු දෙනාට (කුවෙට් මම )

  • @Glowacki-Francis
    @Glowacki-Francis ปีที่แล้ว +18

    අපෙ හාමුදුරුවනේ 🙏☸️❤️
    තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏☸️❤️

  • @iranganiayabaddage792
    @iranganiayabaddage792 ปีที่แล้ว +14

    සාදු සාදු සාදු 🙏

  • @chandrakarunaratnerajapaks8193
    @chandrakarunaratnerajapaks8193 ปีที่แล้ว +24

    අනිවාර්යෙන්ම සුවමින් වහන්ස ජයෙන් ජයවේවා ඔබ වහන්සේට 👍🌹🌹🙏

  • @jayakusumtv1480
    @jayakusumtv1480 ปีที่แล้ว +16

    තව තව යොද සක්තිය ලැබේවා හාමුදුරුවන් ට දර්මය හා රටේ දියුණුවට සදහා 🙏🙏🙏

  • @sdnaturaleye936
    @sdnaturaleye936 11 หลายเดือนก่อน +8

    ඇත්තටම මුලු රටටම ආදර්ශයක් .ගොඩයන්න මුලු රටටම ගොඩක් හොද වෑයමක්

  • @samansenanayake8974
    @samansenanayake8974 ปีที่แล้ว +29

    අරමුණක් නැතිව එක එක දේශපාලකයන්ගෙ වහල්ලු වෙලා ඔහේ පාවෙලා යන මිනිස් ජීවිත වලින් යමක් අවබෝධ කරගත හැකි පිරිසටවත් පාරක් පෙන්වන ඔබ වහන්සේට පින් අපේ හාමුදුරුවනේ .

  • @jayam1429
    @jayam1429 ปีที่แล้ว +22

    නමස්කාර වේවා හිමියණි ඔබ වහන්සේට ...
    ජීවිතේ මහා පහන් ටැඹ උමංදාව වගේම හිමියණි ඔබ වහන්සේ ...
    සියලු දෙනාටම උතුම් තුණුරුවන්ගේ සරණයි !
    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mewanrodrigo1507
    @mewanrodrigo1507 ปีที่แล้ว +29

    හොඳ වැඩ අගය කල යුතුයි ..😮❤

  • @prasadperera9919
    @prasadperera9919 ปีที่แล้ว +14

    ස්තුතිය ස්වාමින්වහන්සේට.. ආදර්ශයක් අපේ ජනතාවට❤❤

  • @charithpadmajithpalihaderu5253
    @charithpadmajithpalihaderu5253 11 หลายเดือนก่อน +5

    තෙරුවන් සරණින් ඔබ වහන්සේ රටේ නායකත්වය දිගින් දිගටම දරමින් මේ ජාතියේ මළගමින් අපේ මාතෘ භූමිය ගලවා ගැනීමට හේතු වාසනා වේවා!!! 🙏☸️

  • @NasSas-ox8hm
    @NasSas-ox8hm ปีที่แล้ว +11

    බුදුන්ගෙ සාරනයි 👏🌸👏👏👏👏👏👏🌸🌸🌸🌸👏

  • @lbnadiranga5814
    @lbnadiranga5814 ปีที่แล้ว +11

    සුපිරි හාමුදුරුවනේ නියමයි 🙏♥️

  • @biogaslk9353
    @biogaslk9353 ปีที่แล้ว +30

    බෙහෙවින්ම ස්තුති බයෝගෑස් ඒකකය පිලිබදව දැනුවත් කිරීමක් කිරීම පිලිබදව ඔබවහන්සේට, ඔබවහන්සේලාගෙන් මේ ගෙනෙන උපදෙස් අප වැනි ආයතනයන් හට බෙහෙවින්ම ලොකු ශක්තියක් ,
    නැවතත් ස්තුති ඔබවහන්සේට , තෙරුවන්සරණයි🙏
    ඉසුරි බයෝගෑස් ආයතනයේ කළමනාකර අධ්‍යක්ෂ( යූජී චන්දන විජේසිංහ )

    • @nilanjaniwijendra4454
      @nilanjaniwijendra4454 ปีที่แล้ว +3

      Can we get a bio gas plant for the house if so pls send contact numbers Chandana this for your attention.
      M

  • @jeewanrajapaksha798
    @jeewanrajapaksha798 ปีที่แล้ว +5

    ඔබවහන්සේට යෝදබල යෝද සක්තිය ලැබේවා..👍👍👍❤❤❤❤🙏🙏🙏🙏

  • @babygirlN2605
    @babygirlN2605 ปีที่แล้ว +18

    ඔබ වහන්සේ හරිම ආදර්ශමත් ❤🙏

  • @priyanthakumara6799
    @priyanthakumara6799 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි ඔබ වහන්සේ සහ අනෙක් සියලුම දෙනාට

  • @rasikanilanthi7459
    @rasikanilanthi7459 ปีที่แล้ว +8

    තේරැවමි සරණයි අපේ හාමුදුරුවන්ට දීර්ඝ ආයුෂ ලැබේවා බොහොම පින්සිද්ද වේනවා ඔබ වහන්සේට සාදු සාදු සාදු

  • @kanthipinnawala2041
    @kanthipinnawala2041 ปีที่แล้ว +15

    රටක් ජාතියක් ලෙස ගොඩක් වටින ව්‍යාපාර කටයුතු වලදී ඔබ වහන්සේට ගොඩක් පිං අපෙ හාමුදුරුවනේ.. මමත් ලංකාවට ආපුහාම අනිවාර්යයෙන්ම යනවා

  • @rangaprasanga8452
    @rangaprasanga8452 ปีที่แล้ว +26

    මේ නිෂ්පාදන වෙළදපලට දැම්මනම් අපි අනිවාර්යෙන්ම මිලදී ගන්නව.

  • @airanganigamlath4071
    @airanganigamlath4071 ปีที่แล้ว +8

    මම දැනට ඉන්නේ කුවේට් වල ලංකාවට ආපු දවසට අනිවාර්යයෙන්ම එනවා.උමන්දාවට

  • @senakachathuranga6050
    @senakachathuranga6050 ปีที่แล้ว +10

    ඔබ වහන්සේ මේ දෙන දැනුම අපේ රටට ඉතාමත් වටිනවා. ගොඩක් පිං හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏

  • @priyadarshanikumudini9381
    @priyadarshanikumudini9381 ปีที่แล้ว +10

    ඔබවහන්සේ ගේ මෙි වැඩසටහන් මම නිතරම බලනවා. රටට ආඩම්බරයක් නියම බුද්ධ පුතුුයෙක්, රටට සමිපතක් , ආදර්ශමත් චරිතයක් , මම කොහොම හරි මගේ දෑහින්ම උමන්දාව බලන්න එනවාමයි. එදාට මම හිතනවා මම හරි පිංවන්තයි කියලා. ඔබවහන්සේ ට දිිගායුස පතනවා .

  • @dumindabandara150
    @dumindabandara150 ปีที่แล้ว +8

    දීර්ඝායුෂ ඔබ වහන්සේට

  • @udshehan4794
    @udshehan4794 5 หลายเดือนก่อน +3

    දිවුල් කොළ පානය Kidney එකටයි Liver එකටයි හොඳයි කියපු එක මට මාරට වැදුනා 🔥🔥 අනිවාර්යයෙන්ම ඒක නම් මම දැන් බොන්නම ඕනේ ❤

  • @kalindu3939
    @kalindu3939 ปีที่แล้ว +16

    නියමයි ❤️

  • @user-on2tc5og2d
    @user-on2tc5og2d ปีที่แล้ว +6

    අගය කළයුතු mai ඔබ වහන්සේට deerghayu වේවා theruwan saranai

  • @Justiceandlaw
    @Justiceandlaw ปีที่แล้ว +42

    රටක් දියුණු වෙන්නේ ඒ රට කෘෂිකාර්මික, කාර්මික හා සේවා කියන ප්‍රමුඛතා පිළිවෙලට දියුණු උනොත් පමණයි....

  • @stormiwebster2974
    @stormiwebster2974 ปีที่แล้ว +9

    ඔව කලාට කමක් නැ ධහම වෙනස් නොකර❤

  • @kalumranasingha7
    @kalumranasingha7 ปีที่แล้ว +5

    ඔබවහන්සේ තව තවත් වැජඹෙවා .🏁

  • @prasadmanjula9649
    @prasadmanjula9649 ปีที่แล้ว +5

    ගොයම් කොළ ජුස් ජීවිතේ පලවෙනි වතාවට අද ඇහුවේ

  • @productions2102
    @productions2102 ปีที่แล้ว +6

    ඔබවහන්සේට දීර්ඝායු ලැබේවා! කරන කියන සෑම දෙයක්ම සාර්ථකම වේවා.

  • @sooryakandy921
    @sooryakandy921 ปีที่แล้ว +5

    ❤❤උමන්දාවට .......ආදරෙයි

  • @nuwan7477
    @nuwan7477 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයී

  • @ranjanik9774
    @ranjanik9774 ปีที่แล้ว +12

    Hitaganna ba swaminwahansa ati visistai 🌹💐💐💐🥰🥰👍👍👍🇱🇰

  • @sankamadushan3343
    @sankamadushan3343 ปีที่แล้ว +8

    ජාතියකට ආදර්ශයක් උමන්දාව 🙏🙏

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 ปีที่แล้ว +6

    ඔබවහන්සේ ට බොහෝම ස්තුතිය . නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏

  • @purnimasandeepani-vb4xb
    @purnimasandeepani-vb4xb 4 หลายเดือนก่อน +2

    චීවරෙන් අයින් වෙලා මේ වගේ වටිනා සමාජ මෙහෙවරක් කරා නම් හරිම වටිනවා ❤

  • @Darshana-cz3qv
    @Darshana-cz3qv ปีที่แล้ว +11

    රටට සම්පතක් ඔබ වහන්සේ❤

  • @sumedhathero739
    @sumedhathero739 ปีที่แล้ว +10

    තෙරුවන් සරණයි ☸️

  • @sudathniroshan5037
    @sudathniroshan5037 ปีที่แล้ว +2

    නයකයෙක් කියන්නෙ මෙන්න මේ වගේ අයට
    සතුටින් බලන වැඩසටහනක් .. බුදු සරණයි ඔබ වහන්සේට

  • @sudmudmud357
    @sudmudmud357 ปีที่แล้ว +12

    Amazingly, best wishes from Australia 🇦🇺

  • @ceylon3144
    @ceylon3144 ปีที่แล้ว +25

    රට දියුනු වෙන්න නම් මෙන්න මේ වගේ හැම තැනකම ඇතිවෙන්න ඹ්න..බොහොම අගෙයි ස්වාමීන් වහන්ස😊

  • @vimukthideshapriya4379
    @vimukthideshapriya4379 ปีที่แล้ว +5

    උමන්දාව ❤❤❤

  • @senarathnaliyanage2252
    @senarathnaliyanage2252 ปีที่แล้ว +7

    Umandawa.❤❤❤.

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn 26 วันที่ผ่านมา

    පිං බිම ඇතළු ඔබ වහන්සේ ට‍ තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏

  • @ruwanprintout6734
    @ruwanprintout6734 ปีที่แล้ว +12

    අපේ හමුදුරුවනේ මේ දේ හැමෝම වැඩි දියුණු කරානම් චීස් , බටර් පිටරටින් ලොකු ගනන් දීලා ගන්න ඕන නෑ..

  • @sithumsanjaya917
    @sithumsanjaya917 ปีที่แล้ว +4

    දැක්කමත් ආස හිතුණා , බොහොම අගෙයි

  • @shanthamunugoda3245
    @shanthamunugoda3245 ปีที่แล้ว +1

    උමන්දාවෙන් අපට හැමදාම යහපතක් පනිවිඩය ක් ලබාදෙනවා ඔබවහන්සෙ ට ගොඩක් පින්

  • @diluknishanthasooriyabanda3558
    @diluknishanthasooriyabanda3558 ปีที่แล้ว +15

    ජීවිතේට ගොඩ යන්න බෑ කියල ඔලුව කුරවල් කරගත්ත ජාතියකට ඇහෙන්න පේන්න ඔබ වහන්සේ කරන මේ කර්තව්‍යය ආශ්චර්යයක් ම තමයි. !!!❤❤❤🙏🙏🙏

    • @amilasandaruwan705
      @amilasandaruwan705 ปีที่แล้ว +1

      Kootiganan salli pinata hambenawanam....civil arakshakayoo 100kata withara anduwen padi gewala umandawe wada..

    • @amilasandaruwan705
      @amilasandaruwan705 ปีที่แล้ว +1

      Ali sabrie...oyai athara loku wenasak mannam dakinna...

    • @diluknishanthasooriyabanda3558
      @diluknishanthasooriyabanda3558 ปีที่แล้ว

      සිවිල් ආරක්ෂකයෝ 100 ගෙන් ද දන්නේ නෑ කිරි ගත්තේ චීස් හදන්න.. හොඳ වෙලාවට ඔබ තුමා මී හරකෙක් නොවුණේ.. 😥😥😥( කුහකකමයි මෝඩකමයි එකට එකතු කරල ප්‍රදර්ශනය කරන්න යන්න එපා මහත්තයා ) 😂😂😂

    • @amilasandaruwan705
      @amilasandaruwan705 ปีที่แล้ว +1

      @@diluknishanthasooriyabanda3558 gon katha kiyanna epa... unta anduwen padi gewanawa...hamuduruwoo wada gnnawa....organic kiyala karapu boruwa...monawa unath hamuduruwoo patta marketing .... paule ayath ekka umandawe gihin enna..

    • @NN-re2np
      @NN-re2np ปีที่แล้ว +2

      @@amilasandaruwan705 අනුන්ගේ වැරදි හොය හොය ඉන්න ඔයා මේ සමාජෙට මොනවද කරල තියෙන්නෙ කියන්නකො, ගෙදරට වෙලා කකා බබී කීබෝඩ් වීරයො වගේ කියවනව, ඉස්සෙල්ලම සමාජෙට වැඩක් කරන්න, අනුන්ගේ වැරදි හොයන්නෙ නැතිව,,හරි පිරිමියෙක් නම් චීත්ත වගේ ඇදකුද හොයන්නෙ නෑ,ඔයා කාන්තාවක් නෙවෙයි නෙ 😂

  • @upekshasandeepa3725
    @upekshasandeepa3725 ปีที่แล้ว +5

    Althought nothing else is relevant but your process is realy great ..හාමුදුරැවනේ

  • @samanthikularathna5692
    @samanthikularathna5692 ปีที่แล้ว +1

    Aththamai ඔබ වහන්සේ හරිම ආදර්ශයක්

  • @panther8744
    @panther8744 ปีที่แล้ว +5

    අපිත් ඔය උමංදාවට වෙසක් එකට අවා

  • @hesankarathnayake6132
    @hesankarathnayake6132 ปีที่แล้ว +7

    හාමුදුරුවනේ ගොඩක් පින් 🙏

  • @dilanindika2853
    @dilanindika2853 ปีที่แล้ว +4

    බුදුසරණයි ඔබ වහන්සේට ❤️❤️❤️❤️

  • @kavindyakarunarathna738
    @kavindyakarunarathna738 4 หลายเดือนก่อน

    හාමුදුරුවන්ගේ දැක්ම, මේ වැඩපිළිවෙළ සහ ඒ ක්‍රියාපටිපාටිය ඉතාම වටිනවා ඒ ගැන සතුටුයි, ඔබ වහන්සේ රටට සම්පතක්, 🙏🙏🙏 ඔඅබවහන්සේගේ කතාව ඇත්ත , ඒ වා බලදාරීන් තේරුම් නොගැනීම ගැටලුවයි, ඔබ වහන්සේගේ මේ වැඩපිලිවෙල තවත් සාර්ථක වෙන්න සුභපතනවා, ඒ වගේම මේවා ආදර්ශයට අරගෙන රටේ සියලුම පුරවැසියන් මේ ත්ළින් යමක් අරගෙන රටට තමන්ට වටින දෙයක් කරන්න හැමෝටම හැකියාව ලැබෙන්න කියා ප්‍රාර්ථනා කරනවා ! 💐💐

  • @thusharikodithuwakku3563
    @thusharikodithuwakku3563 10 หลายเดือนก่อน +4

    ඔබ වහන්සේලාගේ මේ වෑයම දවසක මේ රට දෙව්ලොවක් කරනු ඇත.

  • @NATUREBYNAMITA1963
    @NATUREBYNAMITA1963 ปีที่แล้ว +12

    ප්‍රහාරය අශීෂ්ටයි ප්‍රතිප්‍රහාර ය ශිෂ්ටයි.

  • @chandaniratnayake1130
    @chandaniratnayake1130 ปีที่แล้ว +11

    Theruwan saranai swaminwahanse 🙏🙏🙏

  • @RMkumara
    @RMkumara ปีที่แล้ว +5

    බුදු සරණ බලය ලැබේවා

  • @user-nv9ju9dc3i
    @user-nv9ju9dc3i ปีที่แล้ว +27

    It’s just absolutely astonishing the vision, metaphor, practical implications and the vigilance towards resolving disputed social fabric. Fascinating educational program for youth upheaval. Mainstream media should broadcast such programs, An eye opener for the General Public. Respect in highest regard for Samanthabadra Thera

  • @Hasitha_Asanka_Hatharasinghe
    @Hasitha_Asanka_Hatharasinghe ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ !

  • @chithrawijesinghe7803
    @chithrawijesinghe7803 ปีที่แล้ว +20

    උමංදාවෙන්...ජාතිය.අවධි කරවන
    ව්‍යවසාකයින්... හැදීමට..මග පෙන්වන
    නිර්මාණශීලී.. දක්ෂයින් බිහිකරවන
    ආදර්ශ..එමටයි...
    උන්වහන්සේ..රටට..දැයට පෙන්වා දෙන..මං ස්වයං.. රැකියාවන්ට ආර්ථික
    දියුණුවට..
    තරුණයින්ට... දහස් ගණනින්
    අදහස්..ගත..හැක..
    මැලි නොවන..උත්සාහයක ප්‍රථිපල දකින්න..
    රටට ලොවට. ආදර්ශමත්..
    උමංදාව පින් බිමකී..

  • @chandradk8578
    @chandradk8578 ปีที่แล้ว +1

    තෙරුවන්සරණයි ඔබ වහන්සේට

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran4416 ปีที่แล้ว +2

    ඔබ වහන්සේ ගේ බුද්ධිමත් තීරණ ගවේෂණ හරිම තීරණාත්මක යි ඔබ වහන්සේ කවදත් කරන්නේ රටට වැදගත් හොඳ වටිනා හොඳ ආද ර්මමත් වැඩ සටහනක් ඔබ වහන්සේ ගේ මේ චිිස් කර්මාන්තය දිනෙන් දින හැමදාම දියුනු වෙිිවා 🌷🌷❤❤🌷❤ ඔබ වහන්සේ ගේ සේවක යන්ටද උමංදා දියුනු කරන්න සක්තිය දහිර්ය ලැබේවා 🙏🌹🏵️🙏🙏🙏💙💎💎💎🙏

  • @anandaweerasinghe6478
    @anandaweerasinghe6478 ปีที่แล้ว +4

    Hamuduruwane Ade dawase deshanawa hari watinawaa.. Budusaranai Deviphitai 🙏🙏🙏

  • @sumedhathejan4139
    @sumedhathejan4139 ปีที่แล้ว +12

    බුදු හිම්යනි ඔබ වහන්සේ රටට කරන සේවය ඉතාමත් අගය කරම්.❤

    • @MrAeonM
      @MrAeonM ปีที่แล้ว +1

      බුදු හිමි???

    • @shortX528
      @shortX528 ปีที่แล้ว

      @@MrAeonM budu himiyan sitinne thamange hitha thulai.prashnayak karaganna tharam deyak na othana

    • @MrAeonM
      @MrAeonM ปีที่แล้ว +3

      @@shortX528 ඔව් ප්රශ්නයක් තමා...මෙවගේ ⁣බොරැ කාරයන්ට බුදු හිමියන්ට සමාන කිරිම!!!

    • @dilankaherath1388
      @dilankaherath1388 ปีที่แล้ว +2

      බුදු හිමි නොවුණත් මෙහෙම ස්වාමීන් වහන්සේල මතු බුදු වෙන්න ඕනි

    • @sampathlalkumarasiri9167
      @sampathlalkumarasiri9167 ปีที่แล้ว

      Pissu mee haraka mage sambudu himiyanta apahasa karanna epa me wage ekekta samana karala hamuduruwange parama uthukama niwanata Yana gamana pennannai natuwa harak hadannawat gowitankarannawat nemei eka dannati oyala wage minissu mage me sambudda sasanaya winasa karanawa me haduru kenekda pitidoowe siridamma.mama muwa banakata gennuwa MN dannawa tarama hodatama meyage

  • @madushanprabhath8226
    @madushanprabhath8226 7 หลายเดือนก่อน

    ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝ ආයුස ලැබේවා 🙏

  • @strongwoman946
    @strongwoman946 ปีที่แล้ว

    ඔබවහන්සේ ට තෙරුවන්සරනයි. සාදු සාදු සාදු

  • @chathuratharaka6475
    @chathuratharaka6475 ปีที่แล้ว +58

    දියවන්නවේ ඉන්න හරක පට්ටියට වඩා . උමන්දාවේ හරක් පට්ටිය වටිනවා. ❤

    • @himalikaushalya8239
      @himalikaushalya8239 ปีที่แล้ว +1

      😂😂👍

    • @mortzkizshikesh9375
      @mortzkizshikesh9375 ปีที่แล้ว +7

      ඇයි පැලවත්තේ ජෙප්ප මූලස්ථානයේ ඉන්න උන් 😅😅😅

    • @samanthifernando2284
      @samanthifernando2284 ปีที่แล้ว

      දියවන්නාවේ හරක් නෙමේඉන්නේ..පව් හරකටත් නිගාවක්..උන් සැවිත් වැඩකට නැති පින්ගුත්තරයෝ ..ජනතාවගේ සල්ලිවලින් වැජබෙන..නොදකින් කාලකන්නි හැත්ත..මුන්ට බෝම්බයක් ගහන්න කෙනෙක් නැ නේ...

    • @akshy_jith
      @akshy_jith ปีที่แล้ว

      😅

    • @chathuratharaka6475
      @chathuratharaka6475 ปีที่แล้ว

      @@mortzkizshikesh9375 උන් නම් මීහරක්ටත් වඩා හරක්

  • @sandayasandaya2694
    @sandayasandaya2694 ปีที่แล้ว +3

    බුදුසරණයි අපේ හාමුදුරුවනේ

  • @madusri8473
    @madusri8473 ปีที่แล้ว +2

    Budusaranai jaya wewa deergau pathanawa

  • @himalipremathilaka6326
    @himalipremathilaka6326 ปีที่แล้ว

    ඔබවහන්සේට යෝධබල යෝධ ශක්තිය ලැබේවා.

  • @Lifejourney69
    @Lifejourney69 ปีที่แล้ว +6

    Great work and inspiring

  • @MaheshMahesh-zo7iz
    @MaheshMahesh-zo7iz ปีที่แล้ว +6

    අරූට බෑ හාමුදුරුවන්ට චැලේන්ජ් කරන්න ,,,, බුදුසරණයි 🙏🙏🙏🙏

  • @tharuwa_bus_kindom
    @tharuwa_bus_kindom ปีที่แล้ว +2

    මේවා හදන වීදිහ කියලාදෙන වීඩියෝ දාන චැනල් එකකුත් පටන්ගත්තනම් නියමයි 👌💞

  • @GAMING_GHUTTEE_YT
    @GAMING_GHUTTEE_YT 10 หลายเดือนก่อน

    ඔබ වහාන්සෙට නිදුක් නිරොගි සුවය ලැබෙවා🙏🙏🙏

  • @kamalasarojini9553
    @kamalasarojini9553 ปีที่แล้ว +4

    Budu saranai oba vahanse ta ❤❤❤...

  • @tharindusandamal1980
    @tharindusandamal1980 ปีที่แล้ว +4

    ආඩම්බරයි

  • @manojde_
    @manojde_ ปีที่แล้ว +2

    දීර්ඝායුශ ලැබේවා අපේ හාමුදුරුවන්ට 🙏

  • @sameeradilhara9833
    @sameeradilhara9833 ปีที่แล้ว

    Jayen jayama wewa budusaranai ape hamuduruwanee

  • @bluecaptraining9889
    @bluecaptraining9889 ปีที่แล้ว +18

    මේන් මේකා මගේ සිව්රත් කනවා😂😂😂 ඒක මරූ❤❤

    • @user-dr6co2il1s
      @user-dr6co2il1s ปีที่แล้ว

      එච්චරයි පේන්නෙ හොදක් පේන්නෙම නෑ ✌🥲😅 ඉතින් හදයි රට

    • @bluecaptraining9889
      @bluecaptraining9889 ปีที่แล้ว +2

      @@user-dr6co2il1s නෑ නෑ අර හරක් ලමයා හාමුදූරුවන්ගේ සිවුර හැපුවා ඒ වෙලාවේ තමයී අපේ හාමුදුරුවෝ කිව්වේ මෙන්න මේකා මගේ සිව්ර කනවා කියලා ඒක මම කිව්වේ මම උමන්දාවේ දන්සලටත් ගියා හාමුදුරුවන්ගේ බැතිමතෙක් මම කවදාවත් සිව්ර කට අගෞරවයක් කරන්නේ නෑ❤️

    • @user-dr6co2il1s
      @user-dr6co2il1s ปีที่แล้ว

      @@bluecaptraining9889 😁 ඒක මිසක්

    • @bluecaptraining9889
      @bluecaptraining9889 ปีที่แล้ว +1

      @@user-dr6co2il1s 😕 බනින්නෙපා එහෙම😔

    • @senakavithanage5236
      @senakavithanage5236 11 หลายเดือนก่อน

      ඒ මීහරකගෙයි මේ මීහරකගෙයි වෙනස එකෙක් කන්නෙ නොදැනුවත්ව. අනික් කන්නෙ දැනුවත්ව

  • @user-xf6kc3fr2l
    @user-xf6kc3fr2l ปีที่แล้ว +3

    Oba wahanseta shakthiya dahiriya labewa

  • @asamarakoon8120
    @asamarakoon8120 ปีที่แล้ว +1

    ඔබ වහන්සේ ගෙ දේශනාව ඉතාම නිවැරැදියි. සැම මිනිහෙකුට ම නීතිය සමාන ලෙස ක්‍රියාත්මක විය යුතුයි.

  • @prabathvishwa4289
    @prabathvishwa4289 10 หลายเดือนก่อน

    ප්‍රායොගික දර්මය ❤ අති විශිශ්ටයි ගරු උතුමානෙනි😊

  • @ismailsview2674
    @ismailsview2674 ปีที่แล้ว +4

    Excellent