උමංදාවේ යකෙක්! - වනමැද මහ තොවිලයක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ม.ค. 2025

ความคิดเห็น • 436

  • @nalinvideocreation2171
    @nalinvideocreation2171 ปีที่แล้ว +46

    වෙල් මුගටියා නාකි රැවුලා මේවා දකිත්වා , මත්ද්‍රවය පාවිච්චි කල ළමයි හොද මගට යොමු කල ඔබ වහන්සේට අනේකවාරයක් පින්

    • @k.wimala1521
      @k.wimala1521 ปีที่แล้ว

      th-cam.com/video/TgnRcpUsc28/w-d-xo.htmlsi=NsnQeK-Nr2tjq9mz

  • @sumedhathejan4139
    @sumedhathejan4139 ปีที่แล้ว +106

    නිධානයක් උඩ හිඟා කන ජාතියකට මඟ පෙන්වන ඔබ වහන්සේට මම සැමදාම නමස්කාර කරම්.🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤

    • @Liamdasanayake
      @Liamdasanayake ปีที่แล้ว +7

      අර ළමයි දෙන්න කුඩු ගැහුව කියල අපි බල්ලන්ටවත් කතා කරන්නෙ නැති හරිම අපහාසාත්මක වචන වලින් සහ ද්වේශයන් කතා කරන එක හරිද? උඹල, තමුසෙ, කාපන්, කියපන්, කාහල්ල.. කාපියව්.. 5:21
      මේක තනිකරම ප්‍රෝඩාවක් මිනිස්සු අහු වෙලා ඉන්නෙ

    • @himalkosala8136
      @himalkosala8136 ปีที่แล้ว

      ​@@Liamdasanayakeතමුන් වගේ අය් තමා සංස්කෘතිය සදාචාරය ගැන කියෝ කියෝ වල පල්ල්ලට යන කුහක හිගන්නු ඔයා වගේමයි

    • @himalkosala8136
      @himalkosala8136 ปีที่แล้ว

      ​@@Liamdasanayakeනැහැ මහත්තයා එන්න ඉද ගන්න කන්න බොන්න ඔබ තුමා ඇයි කුඩු බීවෙ කියලද අහන්න ඕන ආ..
      තමුන් කියන්නෙත් ගොන් තක්කඩියෙක් බව කමෙන්ට් එක දකිද්දි තෙරෙනවා තමුන් වගේඅ අයයි මේ රටේ බහුතරයක් ඉන්නෙ හොද දේ ඇක්කමත් එතන ඇද හොදන තමුන් වගේ නූගත් හරක් මේ රටට සාපයක්

    • @k.wimala1521
      @k.wimala1521 ปีที่แล้ว

      th-cam.com/video/TgnRcpUsc28/w-d-xo.htmlsi=NsnQeK-Nr2tjq9mz

    • @gaminirajapaksha4766
      @gaminirajapaksha4766 ปีที่แล้ว +1

      උඹත් නිධානෙ උඩ හිඟාකන එකෙද්ද...උඹත් මොනව හරි හිටවපංකො.....කයිය කෙලකෙලා ඉන්නැතිව.........

  • @nuwanwelisadeerage939
    @nuwanwelisadeerage939 ปีที่แล้ว +158

    ස්වාමීන් වහන්ස, දිස්ත්‍රීක්ක 25 ට උමංදා විශ්ව ගම්මාන 25 ක් හදන්න, ත්‍රිවිධ හමුදා සහයෝගයත්, තරුණ තරුණියන්ගේ සහයෝගයටත් ඔබ වහන්සේ නායකත්වය දෙන්න, නිරෝගිමත් පරපුරක් එක්ක රට නිකම්ම ගොඩ ..........

    • @ravindramadushanka5526
      @ravindramadushanka5526 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන්

    • @ajithkumara4079
      @ajithkumara4079 ปีที่แล้ว +2

      Aniwareyn

    • @pathumsampath4336
      @pathumsampath4336 ปีที่แล้ว

      ඔයාට හමුදාව ඔනමද ඔව කරන්න අර ඉන්නේ අරගල කරකර කඩෙි යන කටිිටියක් පාරවල් ගනේ කැගහනවට වැඩිය හොදයි එවගේ වැඩක් කරන්න මොකද විසදුමි නැහැනේ

    • @LankaSenavirathna-g2r
      @LankaSenavirathna-g2r ปีที่แล้ว

      අරගල කරෙ උබෙ අම්මගෙ විලි රුදාවටද සමුර්දි බත් බැලයො ආන්ඩුවෙන් පිනට හම්බ උනු බයිසිකල් තෙල් පෝලිම් වල රින්ගවල හොරට තෙල් විකුනපු නිසාද

  • @ranokaranoka6016
    @ranokaranoka6016 ปีที่แล้ว +24

    ඔබවහන්සේට බොහොම පිං තෙරුවන් සරණයි 🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @meddagewimala2060
    @meddagewimala2060 ปีที่แล้ว +9

    ඔබ වහන්සේගේ දැක්ම හා මෙහෙයවීම විශ්මය ජනකයි..වැලලෙන්න ගිය ජාතියක් ගොඩ ගන්න දරන වෑයමක් ,ආශ්චර්‍ය්යක්🙏🌹🌹🌹🙏,නමස්කාර කරම් පලමුවත් දෙවනුවත් තුන්වනුවත්..🙏🙏🙏

  • @diluknishanthasooriyabanda3558
    @diluknishanthasooriyabanda3558 ปีที่แล้ว +32

    කවුරුහරි හොඳ වැඩක් කරනව නම් පක්ෂ පාට අතෑරලා ඒකට උදව වුණා නම් අපි දියුණුවයි... ( ඒ කතාව් සහතික ඇත්ත හාමුදුරුවනේ ❤❤❤

    • @diluknishanthasooriyabanda3558
      @diluknishanthasooriyabanda3558 ปีที่แล้ว

      කරන වැඩේ හොඳ නම් කවුරු සම්බන්ධ වුණත් මොකෝ.. වැදගත් වෙන්නේ සම්බන්ධ වෙන්න ඇවිල්ලා වැඩේ අල කරනව ද නැද්ද කියල හොයල බලන එක@SiriSamanthabadra-ho5uj

    • @himalkosala8136
      @himalkosala8136 ปีที่แล้ว +2

      අපේ මේ රට හදන්න බෑ සහෝදරයා බලන්න කමෙන්ට් කියෝල බත් කන ගොන් හරක් ඉන්නෙ බහුතරයක් මේ වගේ හොද දෙයක් කරද්දිත් මුන් දේශපාලනය සහ පුද්ගලික තරහවල් ඇදල අරන් මේ දේ පවා විවේචනය කරනවා..මේ රට හදන්න බෑ කවදාවත් මේක දාල යන්නයි ඕන

    • @diluknishanthasooriyabanda3558
      @diluknishanthasooriyabanda3558 ปีที่แล้ว

      නෑ නෑ.. හදන්න බැරි නෑ. හදන්න පුළුවන් කියන අය එකතු වෙන්නයි ඕන. අපේ රටේ හදන්න ඕන රැල්ලක්. රැල්ලක් හැදුව ම එකේ ගහගෙන යන්න එනවා රැල නොකැඩී. අවාසනාව මේ තාක් හැදුනේ රට වලපල්ලට යවන රැලි. සමන්තභද්‍ර හාමුදුරුවෝ කරන වැඩෙත් රැල්ලක් කරගත්තොත් මරු. @@himalkosala8136

    • @k.wimala1521
      @k.wimala1521 ปีที่แล้ว

      th-cam.com/video/TgnRcpUsc28/w-d-xo.htmlsi=NsnQeK-Nr2tjq9mz

  • @thakshila6770
    @thakshila6770 ปีที่แล้ว +15

    ඔබ වහන්සේ ඇතුළු සහයෝගය දෙන හැමෝටම අනන්ත අප්‍රමාණ කුසල් හිමි වේවා. අර ළමයි දෙන්න ගේ ජිවිත බේරලා, ජීවය ලබා දුන්නට 🙏🙏🙏🙏

  • @truthvadan2144
    @truthvadan2144 ปีที่แล้ว +9

    සෞභාග්‍යමත් අපේ රට යහ මගට ගන්න උත්සාහ කරන ඔබ වහන්සේ ට නමස්කාර කරමි 🙏🏾🙏🏾🙏🏾

  • @Cobra385
    @Cobra385 ปีที่แล้ว +62

    ජාතියෙ පිනට පහළ වූ අපේ හාමුදුරුවනේ බොහොම පින් 🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @srilanka5819
      @srilanka5819 ปีที่แล้ว +1

      මොනිකෝ ,
      උඹත් මූට කියලා බඩ ඉරිගු
      හිටවා ගත්තාද?😄😄😄😄😄

    • @Cobra385
      @Cobra385 ปีที่แล้ว

      @@srilanka5819 😄😄😄😄👍👍👍👍👍👍

  • @mtnation7916
    @mtnation7916 ปีที่แล้ว +16

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා .!

  • @Krishna-nr8tf
    @Krishna-nr8tf ปีที่แล้ว +37

    ඔබ වහන්සේට ගොඩාක්ම පිං ❤❤❤

    • @k.wimala1521
      @k.wimala1521 ปีที่แล้ว

      th-cam.com/video/TgnRcpUsc28/w-d-xo.htmlsi=NsnQeK-Nr2tjq9mz

  • @raniabeysuriya6199
    @raniabeysuriya6199 ปีที่แล้ว +8

    ඔය කෑම හදන්න උගන්වන මැඩම් ලා දෙන්නා ඉතා ම කාරුණික හදවතින් හෙබි සමාජයක් බිහි කරනවා එය සත්‍ය ඇත්තටම සමහරු ඉන්නවා අනිත් අය ඉදිරියට යනවට අකමැති ඒවා ඉතිං එයා ල ගෙන යි මටත් කෙනෙක් පාර පෙන් වූ වා ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤️🌻

  • @SamanWeerakoon-d6d
    @SamanWeerakoon-d6d ปีที่แล้ว +3

    රජයෙන් ජාතිය වෙනූවෙන් කරන ඉල්ලිම කෘෂි විශ්ව විද්‍යාලයක් හදලා උමන්දාවෙ අපේ හාමූරූවො කූලපති කරන්න එදාට අපි ගොඩ අපෙ හාමූරූවන්ට දීර්ගායූශ ලෑබෙවා

  • @AnomaShriyanthi-kl7ws
    @AnomaShriyanthi-kl7ws ปีที่แล้ว +14

    තෙරැවන් සරනයි දෙවි පිහිටයි මාගේ නමස්කාරය වෙිවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nalinerathnasekara8315
    @nalinerathnasekara8315 ปีที่แล้ว +9

    ඔබවහන්සේට මම සැමදා නමස්කාර කරමි

  • @vimukthideshapriya4379
    @vimukthideshapriya4379 ปีที่แล้ว +18

    උමන්දාව ❤ ආදරෙයි❤️

    • @k.wimala1521
      @k.wimala1521 ปีที่แล้ว

      th-cam.com/video/TgnRcpUsc28/w-d-xo.htmlsi=NsnQeK-Nr2tjq9mz

  • @Kavinidukaushal4262
    @Kavinidukaushal4262 ปีที่แล้ว +25

    ඔබවහන්සේට නිදුක් ,නිරෝගී දීර්ඝායු ලැබේවා ......

  • @ranjithweerawansa7733
    @ranjithweerawansa7733 ปีที่แล้ว +11

    ඔබ වහන්සේ ගේ වැඩපිලිවෙල ඉතැමත් වටිනවා...
    මේක තමයි රට පුරාම වෙන්න ඕන..
    ඒත් ඕව අපේ ගොන් පාලකයන් ට තේරෙන්නේ නෑ..

    • @srilanka5819
      @srilanka5819 ปีที่แล้ว +1

      වැඩ පිලිවෙල තමයි ගෑනුන්ගේ බඩ උඩ නගින එක .😄😄😄😄😄😄😄

  • @nadeekapriyadarshani9985
    @nadeekapriyadarshani9985 ปีที่แล้ว +1

    Aththatama oba wahanseta pin mewagema hama palathakama hadanna

  • @virajnilantha1043
    @virajnilantha1043 ปีที่แล้ว

    ඔබ වහන්සේට බොහොම පිං
    චතුරාර්‍ය සත්‍යයේ
    .
    .
    .
    .
    .
    . කාබනික මාර්ගය කියා දුන්නාට.

  • @vihangapamod
    @vihangapamod ปีที่แล้ว +14

    ඔබ වහන්සේට් ගොඩක් පින් ❤🙏

    • @k.wimala1521
      @k.wimala1521 ปีที่แล้ว

      th-cam.com/video/TgnRcpUsc28/w-d-xo.htmlsi=NsnQeK-Nr2tjq9mz

  • @ranjanik9774
    @ranjanik9774 ปีที่แล้ว +8

    Kiyanna wachana na swaminwahansa 💐 oba wahanseta niduk nirogi suwa patanawa 🌺🌿🌾🌳🌻❤️🇱🇰

  • @thisarutheekshana42
    @thisarutheekshana42 ปีที่แล้ว +9

    ❤🙏සුපිරියි.....❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @samsungphonetastic7740
    @samsungphonetastic7740 ปีที่แล้ว +5

    Theruwan saranai ape hamuduruwane

  • @UpdateSrilanka-w8l
    @UpdateSrilanka-w8l ปีที่แล้ว +13

    ❤❤❤❤ තෙරුවන් සරණයි දෙවිරැකවරණයි 😊

  • @hanpinternational9574
    @hanpinternational9574 ปีที่แล้ว +1

    ආදර්ශමත් ස්වාමින් වහන්සේ නමක්..බුදු සරනයි

  • @chathurangafernando5885
    @chathurangafernando5885 ปีที่แล้ว +2

    ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා ...

  • @kapilarathnedissanayake9425
    @kapilarathnedissanayake9425 ปีที่แล้ว +18

    ❤❤❤❤❤❤❤ කයට සහ හිතට බෙහෙත් දෙන ලෝකයම උඩුගම්බලා මෙහෙයවන සිරි සමන්තභද්ර බුදුන්වහන්සේට සෙකංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ධයේ සිට අප නමස්කාර කරමු.අපගේ නමස්කාරය වේවා ❤❤❤ නමාමි බුද්ධං ගුන සාගරංතං ❤❤❤ සාධු ❤❤❤ සැධු ❤❤❤ සාධු ❤❤❤

  • @m.ajithsarathchandra3235
    @m.ajithsarathchandra3235 ปีที่แล้ว +1

    Wow. Wonderful.

  • @sriyanilatha3814
    @sriyanilatha3814 ปีที่แล้ว +5

    Very nice talented good job good luck 👏👏👏👏 congratulations 👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏

  • @Vali_music_production
    @Vali_music_production ปีที่แล้ว +4

    Marketing සහ Branding මරු 👌👌👌

  • @hemamaliabeysinghe8892
    @hemamaliabeysinghe8892 ปีที่แล้ว +2

    Theruwansarani 🙏🙏🙏🌷🙏 Great achievement. 🙏 super efficient venerable thero 🙏🌷🙏

  • @janakajanaka1313
    @janakajanaka1313 ปีที่แล้ว +1

    හිටියෙත් එකට බැඳී...
    දෙයියොත් නමට වදි... හරිම ලස්සනයි...

  • @tharinduashen8018
    @tharinduashen8018 ปีที่แล้ว +28

    මෙච්චර වටිනා තැනකටනෙ අරගල කාරයො ගහන්න ආවෙ 😢

  • @rajapaksa1551
    @rajapaksa1551 ปีที่แล้ว +13

    වාගාව නම් සුපිරි ❤❤❤❤

    • @k.wimala1521
      @k.wimala1521 ปีที่แล้ว

      th-cam.com/video/TgnRcpUsc28/w-d-xo.htmlsi=NsnQeK-Nr2tjq9mz

  • @rohanwasantha4244
    @rohanwasantha4244 ปีที่แล้ว +6

    Sundara anagatayak wewa ❤❤❤❤❤❤❤❤

  • @disnadisna5303
    @disnadisna5303 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි වැඩියේ හරියන්න සාර් තක වේ වා

  • @gayanhettiarachchi9386
    @gayanhettiarachchi9386 ปีที่แล้ว +11

    දකිනකොටත් මාර සතුටක්

  • @Kapiladissanayaka-e4q
    @Kapiladissanayaka-e4q หลายเดือนก่อน

    ❤❤❤කැමෙන් බීමෙන් ධර්මයෙන් හිග නැති❤❤❤තවුතිසා දෙවුලොව මහපොලවට කැදවාගෙන පැමිණි උමන්දාවේ දිගුවක් බවට මේ පුණ්‍ය භුමිය ප්‍රතිනිර්මාණය කරමු❤❤❤ අහස පොලව කම්පා කරවන සමන්තභද්‍ර කම්පනය සංකම්පි සම්ප කම්පී සම්පවේදි අප්‍රමාණ උලාරා් ඕබාසෝ ලොකේ පාතුරහෝති❤❤❤ ජීවක වෛද්‍ය වරයාත් කාන්තා වෙසින් උමන්දාවේ පහලවෙලා අපිට ශන්නිය සපයන්නේය❤❤ ඉකින් සතුටු වෙයල්ලා❤❤❤ තෙරුවන් සරණයි❤❤❤

  • @priyankamadubashini
    @priyankamadubashini ปีที่แล้ว +3

    ඔබ වහන්සේ ගේ ආශිර්වාදයෙන්, මටත් තවත් එක උමංදා සුපර්මාර්කට් එකක් ආරම්භ කරන්න උවමනාවක් තියෙනව ...❤❤❤❤

    • @srilanka5819
      @srilanka5819 ปีที่แล้ว

      ඉතින් කරවා ගනින්කෝ
      රසිකෝ ,හොදටම කරවාගනින් .😄😄😄😄😄

  • @rasikanilanthi7459
    @rasikanilanthi7459 ปีที่แล้ว +4

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤බොහොම පින්සිද්ද වේනවා අපේ හාමුදුරුවරුන්ට බුදු සරණයි

    • @srilanka5819
      @srilanka5819 ปีที่แล้ว

      රසිකාත් බඩ උඩ ඉරිගු හිටවාගෙන 🐂.

  • @vidushadineth6626
    @vidushadineth6626 ปีที่แล้ว +2

    මොනරාගල හදමු උමන්දවක් ඉඩමුත් තියෙනවා ♥️🎯💯

  • @thilinaishan2121
    @thilinaishan2121 ปีที่แล้ว +5

    ඔබවහන්සේ රටට සම්පතක් දීර්ගායුශ ලැබේවා...

    • @indiegamedevelopment
      @indiegamedevelopment ปีที่แล้ว

      ​@@mythbuster4712ubala wage modayantath ehema thama baninna ona bn

    • @monaliviginia
      @monaliviginia ปีที่แล้ว

      Not with his help buddy

    • @monaliviginia
      @monaliviginia ปีที่แล้ว

      @@indiegamedevelopment I have been commenting on every post on how bad this man spreading Buddhism

  • @srimathibanagalage2281
    @srimathibanagalage2281 ปีที่แล้ว +1

    Great great great great ape svamin vahanse❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chandimabandara2138
    @chandimabandara2138 ปีที่แล้ว +3

    ශ්‍රී ලංකාව දියුණු රටක් . සියලුම සිංහල, දෙමළ ,මුස්ලිම් ,බර්ගර් ,මැලේ ,ආදීවාසීන් සියලුම දෙනා එකමුතුව ආහාර වලින් ස්වයංපෝෂිත ලෝකේ දියුනුම රටක් වේවා 🙏 ක්‍ර්‍යෂිකර්මය දියුණු රටක් තමයී ලෝකේ දියුණු රටක් වෙන්නේ. සියලුම දෙනාට ජය වේවා 🙏 🌹 ❤

  • @anulaamarasooriya4546
    @anulaamarasooriya4546 ปีที่แล้ว +3

    Obawahanseta niduknirogi wewa siyaluma sewakamadullata jayawewa 🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹

  • @rohithadezoysa2067
    @rohithadezoysa2067 ปีที่แล้ว +1

    අගෙයි😮😮🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍

  • @DilanSamaru-io6yb
    @DilanSamaru-io6yb ปีที่แล้ว +2

    නොමග යන හැමට හරීමග පෙන්වන ඔබවහන්සේ මහා කාරුනිකයි හිමියණී!❤️‍🌷

  • @tikiribandaragunathilake3306
    @tikiribandaragunathilake3306 ปีที่แล้ว +6

    Excellent way of rehabilitation ❤

  • @tharangasauer8452
    @tharangasauer8452 ปีที่แล้ว

    ඔබ වහන්සේට තෙරැවන් සරණයි🙏

  • @nissankafernando7427
    @nissankafernando7427 ปีที่แล้ว +1

    සියලු අවබෝධ වෙත්වා .........!🙏 srilanka 🇱🇰 🙏

  • @rohanwasantha4244
    @rohanwasantha4244 ปีที่แล้ว +2

    Shathika atta ape haamuduruwane

  • @romeshshan7157
    @romeshshan7157 ปีที่แล้ว +1

    ඔබ වහන්සේ කියන එක සම්පූර්ණ ඇත්ත 🙏🙏🙏

  • @sweenyfernando8830
    @sweenyfernando8830 ปีที่แล้ว

    Obavahanseata nirogee ba hamadaaama labeava !!!💐💐💐💐💐💐💐💐💐🌹🌹🌹🙏🙏😂🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @RT-FAD--ThiwankaFernando
    @RT-FAD--ThiwankaFernando ปีที่แล้ว +3

    අනභිබවනීය වැඩපිළිවෙළක්🙏❤️

  • @ruwanchandana7181
    @ruwanchandana7181 ปีที่แล้ว +1

    Oba wahanseta pin

  • @janaabandara2295
    @janaabandara2295 ปีที่แล้ว

    Thava thava diunuwa labewa!!

  • @sampathad1982
    @sampathad1982 ปีที่แล้ว +5

    Great ♥️

  • @anurasududewage7819
    @anurasududewage7819 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට. 🙏🙏

  • @nandawathiedisanayaka8245
    @nandawathiedisanayaka8245 ปีที่แล้ว +2

    Waw niyamai

  • @amaradasakarunaratne1419
    @amaradasakarunaratne1419 ปีที่แล้ว

    Long Live Ape Nayaka Hamuduruvo to Serve and Develop this poor country. Excellent, marvelous and magnanimous.

  • @dildil1343
    @dildil1343 ปีที่แล้ว

    උමන්දාවේ වීඩියෝ ගොඩක් මන් ආදර්ශෙට ගන්නවා ස්තූතියි

  • @anilwijesinghe6102
    @anilwijesinghe6102 ปีที่แล้ว +3

    Bohoma pin oba wahanseta ❤🙏🏻

  • @shiko-loco6486
    @shiko-loco6486 ปีที่แล้ว +21

    කහ මුදලාලිට දෙයියන්ගේ පිහිටයි😇😇😇

    • @helayaa
      @helayaa ปีที่แล้ว +11

      උඹට ලපයගේ පිහිටයි

    • @shiko-loco6486
      @shiko-loco6486 ปีที่แล้ว +5

      😂😂😂මොකක් ද වැරැද්ද? ඔහු ව්‍යාපාරිකයෙක් නොවේද? ඒකට හේතුව මම කොමියුනිස්ට්වාදියෙක් වෙන්න ඕනද??? .....මම යථාර්ථවාදියෙක් වන අතර මගේ මතවාදය දක්ෂිණාංශික ධනවාදයයි

    • @soosoo8801
      @soosoo8801 ปีที่แล้ว +5

      පරයා අපහාස කරන්න ඒපා හාමුදුරුවන්ට

    • @shiko-loco6486
      @shiko-loco6486 ปีที่แล้ว +1

      I'm sorry...I apologise..... මුදලාලි හාමුදුරුවෝ *😇😇😇

    • @Gaganayaka
      @Gaganayaka ปีที่แล้ว

      ​@@shiko-loco6486උබ මොනවාදියෙක් උනත් කමක්නැ දරුවො හදන්නෙ නැතුව හිටපන් කාගෙ සරන ගියත් එක ගැටලුවක්නැ එ උදව්ව කරපන් මචො ගුඩ් ලක් 😊❤👍

  • @prasanranaweera9800
    @prasanranaweera9800 ปีที่แล้ว

    තෙරුවන් සරණයි !!!

  • @cylonancientnaturetv3775
    @cylonancientnaturetv3775 ปีที่แล้ว +5

    ❤ ජයවේවා .

  • @piyalweerakkodi8139
    @piyalweerakkodi8139 ปีที่แล้ว +2

    ස්තුතියි අපේ හමුදුරුවනේ

  • @kasuntharaka4713
    @kasuntharaka4713 ปีที่แล้ว

    Theruwan saranai hamotama

  • @susilgunasekara7203
    @susilgunasekara7203 ปีที่แล้ว +3

    AMAZING❤

  • @sefsef-d4z
    @sefsef-d4z ปีที่แล้ว +7

    සුපිරි අපෙ හමුදුරැවනෙ

  • @randikadayan2112
    @randikadayan2112 ปีที่แล้ว +1

    🙏💛

  • @salonserendib3802
    @salonserendib3802 ปีที่แล้ว

    Supiri bada arigu weda karana ape akkalata ❤❤❤❤❤

  • @merinjayathilaka1398
    @merinjayathilaka1398 ปีที่แล้ว

    Obhawahanseta bohomathma pin theruwansaranai

  • @nandanirodrigo
    @nandanirodrigo ปีที่แล้ว

    Thank u swa.miny

  • @rumeshtharangatharanga578
    @rumeshtharangatharanga578 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏Mey dewal agaya kala yuthumai..

  • @swarnaswarna8710
    @swarnaswarna8710 ปีที่แล้ว

    Apa suwamin wahansa ana maga ratawasiyo pita rata yanawa a aya godak ma ratawa duk vidinawa a nisa mawa viwa umada gmmana distirikka 24 dannako ata kota maga ratawasi asara manussyo maga rata edan rakiyawa kara daru Paul akka apa suwamin wanna taruwan saranai man kuwait rata sawaya karanna

  • @kathleenjensen4638
    @kathleenjensen4638 ปีที่แล้ว +2

    Excellent 👍🙏🏽😘

  • @soosoo8801
    @soosoo8801 ปีที่แล้ว +2

    බුදු සරනයි හාමුදුරුවන්ට

  • @janakaveerasinhe5976
    @janakaveerasinhe5976 ปีที่แล้ว +5

    අති පූජනීය සිරි සමන්ත්‍ර බද්ද්‍ර ස්වාමීන් වහන්සේට ජාතියේ උත්තමා චාරය 🙏🙏🙏🙏🙏 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🔈🔈🔈

  • @jayam1429
    @jayam1429 ปีที่แล้ว +8

    භාග්‍යයවත් හිමියණි ,
    ඔබ වහන්සේ පහළ උනේ ලෝක සත්වයාගෙම කුමක් හෝ පුන්‍ය ශක්තියකටය...
    ඒ භාග්‍යයවතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !
    සේවය කරන පින්වත් සැමට උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය රැකවරණය ලැබේවා !
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ravijayawardana9177
    @ravijayawardana9177 ปีที่แล้ว +1

    Very good

  • @shanakalankesara3889
    @shanakalankesara3889 ปีที่แล้ว

    Den thamii ratak palanaya denna ona kenek apa rata bara demu 🙏🙏🙏

  • @hinasrafeek5157
    @hinasrafeek5157 ปีที่แล้ว +5

    🙏❤

  • @sarasipsetha3610
    @sarasipsetha3610 ปีที่แล้ว

    ඇත්තටම. නිර්භීත ස්වාමින් වහන්ස දිස්ත්‍රික්ක. 25. ටම. උමන්දාවල් 25. හදන්න .ඔබ. වහන්සේ ගැනකොහොම. උදම් අනන්නද. .හරිම. ආඩම්බරයි.

  • @keerthilan5228
    @keerthilan5228 ปีที่แล้ว

    Sira galola wagakarapan ban

  • @tharangajayasinghe7170
    @tharangajayasinghe7170 ปีที่แล้ว

    niyamaii

  • @wtathula9928
    @wtathula9928 ปีที่แล้ว +1

    Obawahanseta jathiye pranamaya.💙🙏💙

  • @dahamiya
    @dahamiya ปีที่แล้ว

    great work

  • @komarykumarri5324
    @komarykumarri5324 ปีที่แล้ว

    සුකීදිගායූකෝ ඔබ වහන්සේ ට

  • @sugathbandara6680
    @sugathbandara6680 ปีที่แล้ว +1

    Budu saranay ape hamuduruwane 🙏

  • @lakmalipriyadarshani3585
    @lakmalipriyadarshani3585 ปีที่แล้ว +6

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sunethmihiranga-b6s
    @sunethmihiranga-b6s ปีที่แล้ว +4

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @iranganiayabaddage792
    @iranganiayabaddage792 ปีที่แล้ว +6

    🙏🙏🙏 බුදුසරණයි ❤🎉

  • @athulatennakoon2036
    @athulatennakoon2036 ปีที่แล้ว +3

    පාලකයන්ට මොලේ නෑ වෙනසක් අවශ්‍යයි.

  • @Realeye66
    @Realeye66 ปีที่แล้ว +17

    ලංකාවේ ඉන්න ඔය කාන්තා පක්ෂය පිටරටවල් වල ගිහිල්ලා එක එකාගේ පස්සේ දෙනවට ඕනවට වැඩිය හොඳයි මෙන්න මේ වගේ දෙයක් ඉගෙනගෙන යම් කිසි කර්මාන්තයක් ඒක රටටත් හොඳයි තමන්ටත් හොඳයි මුළු ජාතියටම හොඳයි

  • @anurakumara5464
    @anurakumara5464 ปีที่แล้ว +1

    Kochchara lassanaida ,,😮😮😮😮😮😮 Hadawath rooginta hodalu bada erigu rawula😮😮😮

  • @thakshilakavindi2
    @thakshilakavindi2 ปีที่แล้ว

    Super entrepreneur 👍

  • @krishanthasudusinghe6055
    @krishanthasudusinghe6055 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏

  • @inokamadampage7307
    @inokamadampage7307 ปีที่แล้ว +3

    🙏🏻🙏🏻🙏🏻❤❤❤

  • @chamalichamali2836
    @chamalichamali2836 11 หลายเดือนก่อน

    ඔබ වහන්සේ අපේ රටට වටිනා මැණිකක් වගේ මේ රට ගොඩ යන්න ඔබ වහන්සේම ඇති