Hoda dewal wala ganan wadi eka eka kemical baala dewal dala ganna eka ganan adui loku company aduwata denne ekai ewa kala leda wadi kara gannawata wada me ekak aran kana eka saukyata hithakarai
Unbelievable collection of chocolates coconut 🥥 , cinnamon , lime , goraka , charcoal.....and many more ... a wide range chocolates. I don't know how can the venerable monk can meet the festive season demands ❤ ..... Possibly one of the few who works long hours , personal inspection , and visits all factories amazing work ❤ Yeah everything is possible , what is needed is just an idea and then they are on production line ❤ ....congratulations
Ape Rate monatharam Sampath thibenawada ? tharuna paramparawa pitaratawalwala monatharam wada karanawada ? Ape rata godaganna puluwani. Sudusu palakalyo oni obawahanse Rata 5 years Rata baraganna 🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ඇත්ත ස්වාමින් වහන්ස අපේ රටේ මෙතෙක් පහලවු කාලකන්නි පාලකයෝ මේවා කරේ නෑ ඔබ වහන්සේ මේ කරන වෑයමට මගේ නමස්කාරය වේවා
ඔබ වහන්සේ හරියටම හරි. නිදුක් නිරෝගී වේවා ඔබ වහන්සේ. අපේ රටේ ජනාධිපති වෙන්න ඔබ වහන්සේ. එතකොට අපිටත් කලක් යාවි
Sathakinma Attai !
echchara nam epa
හොඳට හිටී 😂😂😂
@@tissakarannagodage1346හිටියම ළමයි හම්බවෙනව ජාතිය දියුණුවෙනව😂
@@indikapriyandani8213
🤣🤣
ඔබ වහන්සේ ඉතාමත් හොඳ ව්‍යවසායකයෙක්.. දිනෙන් දින දියුණුවට පත් වී රටට ඩොලර් පවා ගේන්න හැකි තැනට පත් වේවා.. වසරේ දක්ෂතම ව්‍යාපාරිකයා බවට පත් වේවා.. ලංකාවේ ප්‍රභලම ව්‍යාපාරිකයින් අතර ඔබවහන්සේත් වැජඹේවා.. ලබන ආත්මයේත් මතු උපදින සෑම මිනිස් ආත්මයකම ව්‍යාපාරිකයෙක්ම වේවා.... සාදු සාදු සාදු 🙏🙏🙏
උත්සාහය, කැපවීම, මිශ්‍ර වූ Umandawa චොක්ලට්!
ඔබ වහන්සේ කවදත් රට ගොඩ නැගීම සඳහා අවශ්‍ය බොහෝ දේ අනාගත පරපුරට දායාද කරනවා.
ඔබ වහන්සේ ගේ මෙහෙවර වෙනුවෙන් අප සැමගේ නමස්කාර ය වේවා!!! 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💙💖🙏
ඔබ වහන්සේ ජනාධිපති වරණයට ඉදිරිපත් වෙන්න .
හොදට ඉන්න ස්වාමීන් වහන්සේත් අපිට නැති කරන්නෙ නැතුව ඉදහන් උන් වහන්සේ කරන්න යන දේ කරන්න දෙන්න ...බුදු සරනයි ☸️
🙏💐❤🦁🇱🇰
හරි ආඩම්බරයි අපේ හාමුදුරුවනේ. ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා......!🙏💐❤🇱🇰🦁🦁🇱🇰🦁🦁🦁🦁🦁🦁🦁🇱🇰
කම්මැලික්ම හැරෙන්න ඕනම දේකින් චොක්ලට් හදන්න පුලුවන්...... ඒක මාරම කතාවක්.... හරිම සතුටුයි අපෙ හාමුදුරුවනේ
@@stevemadden5961 ඉතින් මේ කරන වැඩේ තියෙන වැරැද්ද මොකක්ද....?
ඇත්ත.
Hodama kathawak.🎉
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස...🙏
කව්රැ මොනවා කිවත් ඔබ වහන්සේ කියන දේ හරියටම හරි.උමංදාවට ජය වේවා.🙏🙏🙏❤❤❤
හෙට දින කෘෂිකර්ම ඇමති ඔබවහන්සේම වේවා.....
ඔබ වහන්සේට තෙරැවන් සරණයි !!!
ඔබ වහන්සේල තමා මේ රටට අවශ්‍ය 🙏
අපිත් ඔබ වහන්සේ සමගයි.
දිනෙන් දින දියුණුවට පත්වේවා ...තෙරුවන් සරණයි ...🙏🙏🙏🙏🙏
රසම රස චොකලට් ගුනයි
ඔබ වහන්සේ නිදුක් නිරෝගී වේවා."".මැලේසියාවේ කොකෝ රජු උපාලි විජයවර්ධන මහතාත් "" ආදරයෙන් සිහිපත් කරමි...🙏☸️☸️☸️
බුදුහාමුදුරුවෝ දේශනාකරලා තියෙන්නේ අනුන්ගේ සිත දිහා බලන්නවට වඩා තමන්ගේ සිත දිහා බලන්න කියලා.. උන්වහන්සේගේ රහත් භාවය නැද්ද භාවය අපිට විනිශ්චය කළ නොහැක... ඒ දෙසට යෑමට උත්සාහ කරන්න..🙏☸️☸️☸️
පින්වත් ස්වාමීන් වහන්ස . ඔබ වහන්සේගේ ධර්ම දේශනා නොඅසා. නොතේරී බනින මෙවන් මිනිසුන් ගැන නොතකා ඉදිරියට යන රහත් හිමිනම
❤
ඔබ වහන්සේ කියන කතා නම් ආයෙ හෝදන්න දෙයක් නෑ ඇත්ත.අපේ රටේ නම් ඉන්නෙ මහාම මහ කාලම කාලනන්නි මිනිස්සු ටිකක්. නිකම්ම කන්න බලන් ඉන්න ජාතියක්.අපේ රටේ අපේ සම්පත් ගැන කොටල පෙව්වත් මේ ජාතියට තේරුම් ගන්න බෑ. පුදුම පවක් අවාසනාවක්.තෙරුවන් සරනයි ඔබ වහන්සේට .🙏🙏🙏
එතකොට ඔයා මොකද කරන්නෙ..
😂😂 ubala wage un tmi gotata chande dunne😂😂
@@hamabey9142umbala vagee kalakanni tamai pin baththu
@@gangamlifeumbala vagee kalakanni tamai anunge kunu hoyana pin baththu
@@kumaralanka6735 අම්මට හුකහන් වේස කොල්ල
අපේ හාමුදුරුවනේ මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
Sadu sadu sadu තෙරුවන් සරණ යි
ආයුබෝවන් ස්වාමින්වහන්ස 🙏 good
Aththatama oba wahanse mara buddimathek ❤, hadawathinam garu karami ❤❤
ගොඩක් පින් ඔබ වහන්සේ ට.මේ ලස්සන වැඩපිළිවෙළට ,මේවා සමාජෙට කියාදෙනවට.
අප රටේ ජනාධිපති වෙන්න ඔබවහන්සේ
😂😂😂😅
අනේ එම වුනෝත්නම් හොදපි අපිත්ගොඩ රටත්ගොඩ
තොට අමුකැවිලද 🥴
😂😂
Ane manda lankawanan 😂😂😂
Oba wahanseta theruwan saranai!!🙏🙏🙏
ඔබ වහන්සේ හොද ව්‍යවසායකයෙක් 🤍✨️
තල චොකලට් එක හරිම රසයි
පාසැල් වල සිසුන්ට ඉගැන්වීමෙන් රටේ ජනතාවගේ දියුණුව ඉහළ තලයකට ගෙන යාහැකියි…
පාසල්වල රටේ මුදල් වියදම් කරලා උගන්වනවා.නැත්නම් දෙමව්පියෝ බඩු අරන් දෙනවා .දරුවො එළියට ආවාම ක්‍රමානුකූල වාතාවරණය ක් රටේ නෑ.
Woow😮 Excellent work❤❤🎉🎉
ඔබ වහන්සෙට වැඩි වැඩියෙන් ශක්තිය ලැබේවා ❤️❤️❤️❤️🙏🙏🙏🙏
ආය ලැබෙන්න සතියක් උන්වහන්සේට නැහැ. උන්වහන්සේ සතිය අතින් පරතෙරට පැමිණ ඇත.
Angodin panapu ekek comments daalooooo 😂
මන් දැක්ක පට්ට පොරක් ❤
Bravo ! Excellent work !
උමං දාව,බලන්න ගිහින් තියෙනවා,
දෙතුන්, වතාවක්, හරිම ලස්සනයි සුන්දරයි පිරිසිඳු කම... හරිම ඉහලින්...අපෙ රටෙ දෙයක්,අගෙ නොකරන, මිනිසුන් හැමදාමත් අගය කරන්නෙ,පිටරටක, ප්ලාස්ටික් ,කෑල්ලක්,පමනි.කවදාවත්,තමන්ගෙ රටෙ දෙ අගය නොකරන, මිනිසුන් ඉන්න එකම රට ලංකාව කියලා සිතෙනවා.සමහර කමෙන්ට් ස්,බලන විට, මේ අතර ඉන්නවා ඉතාමත් බුද්ධිමත් සාරධර්ම ගුවන්
උදවිය... උමං දාව නිර්මාත්‍රෘ පිංවත් ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු පිං වතුන්ලාට, සම් බුදු සරණයි 🙏.සියලු වැඩ කටයුතු සාර්ථක වේ වා..🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷
නමස්කාර වේවා ස්වාමීන්වහන්ස
Avasanawantha minissu thamai monawa hari nikam ellanawa kanna akai rata metaram deunu unea🙏🙏🙏🙏🇨🇾🇨🇾🇨🇾🇨🇾🇱🇰
නියමයි taruwan සරණයි 🙏🙏🙏🙏
කරන වැඩේ නම් ඇත්තටම හොදය්❤️..ඒ උනාට කැන්ඩොස් එකෙය් උමන්දාවෙය් චොකලට් මිල..කැන්ඩොස් එකෙ 350 ක් වෙන චොකලට් එක උමන්දාවෙ 1100..ය්...
හාමුදුරුවෝ මිලනම් සන්සන්දනය කරන්නෙ නැ එක කෑම එකකවත්..
Ewa wishala company nishpaadana wiyadama adui
Umandawa chocolate ekei. Kandos chocolate ekei ingredients kiyawala balanna wenasa therei
Hoda dewal wala ganan wadi eka eka kemical baala dewal dala ganna eka ganan adui loku company aduwata denne ekai ewa kala leda wadi kara gannawata wada me ekak aran kana eka saukyata hithakarai
තෙරුවන් සරණයි
ඔබට පින් හාමුදුරැවනේ !!!!!!
මනසින් පමණක් නෙවෙයි, බෞතිකවද අත් හැර උමන්දාවට ඇවිත් වැඩ කරන්න ඇත්නම්? මුලු විශ්වය වෙනුවෙන්.
විවේචන නොසලකා ඔබ වහන්සේ ජාතියට මෙවන් තවත් සේවාවන් කරන්න
ඔබ වහන්සේට ගොඩක් පින්...කැපවෙන්න පුලුවන් ....වයාපාරයක් ලෙස කිරීමට කැමතී..කොහොමද ස්වාමීන්වහන්ස පුහුනු වැඩසටහනක් තියේද...කරුනාකර දැමුවත් කරන්න🎉🎉🎉🎉🎉🎉
නියමයි හාමුඩුරැවනේ ජය වෙිවා b s
ඔබ තුමාට ගොඩක් පිං
Oba wahnsata pulunam ganaa podak adu karanaa godak watinawap
Unbelievable collection of chocolates coconut 🥥 , cinnamon , lime , goraka , charcoal.....and many more ...
a wide range chocolates. I don't know how can the venerable monk can meet the festive season demands ❤ .....
Possibly one of the few who works long hours , personal inspection , and visits all factories amazing work ❤
Yeah everything is possible , what is needed is just an idea and then they are on production line ❤
....congratulations
Arahathanan wahanse.
Oba wahanseta mage gawrawaniya namaskaraya wewa..
Ratata Alokayak 😊
🤴🤴🙏🙏❤❤💪💪🤴🤴
ඒකාධිපති කාරුණිකයෙක්
අවසර අපේ ස්වාමින් වහන්ස.
සීනි වලට අදේශකයක් හැටියට පැණි යොදා ගත හැකි නේද!!!
තෙරුවන් සරණයි 🙏🙏🙏
අනිවාර්යෙන් පුළුවන් හොඳ යෝජනාවක්
💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරනයි...
අපෙ හාමුදුරුවනේ නයි මිරිස් චොක්ලට් 😮😮😮
ස්වාමීන් වහන්සේ කියන.කතාව ඇත්ත .👍👍👍
කොකො ඇටවල තෙල් අයින් කරගන්න වෙනත් ක්‍රමයක් නැද්ද .
ඔබවහන්සේත් මෙතනදී මුඛ වැසුමක් දාගෙන හිටියා නම් තමයි වටින්නේ.
ඇයි ඒ
😂😂
Ane hamuduruwune api munta bat wanuwata cocalat kanna purudu karmu amandawen hari shok kama hamuduruwo hadanawa mama harima aasayi nil katarodu biskat akata aka patta rasai gunai
මරු මරූ 🫠👍
Umandave oya keyana chokalat koheda theniea ape hamduruvo😇🙏🏻☸️
හරියටම හරි මෙ කතාව ..
පොල් චොකලට් කොල්ලුපිටිය outlet එකෙන් මිල දී ගැනීමට පුළුවන්ද
අපෙ හාමුදුරුවනේ ඔබවහන්සෙට පිං අපෙ ඉන්න ම්නිස්සුන්ට ගොව්තැන් කරන හැට් හා අපෙ ර්ටෙ තියෙන දෙ වලින් හැමදෙයක්ම.නිෂ්පාදනය කරන හැට් කියාදෙනවට ගොඩාක් පිං මම කවදාවත් උමන්දාව පන්සලට ඇව්ත් නැ එන්න ආසයි එත් මම අසරණයි
Theruwan saranayi deergayu wewa hamuduruwane
Ane swamini ape rata oba palanaya karanna baya natuwa swadeenawa janapathiwarnayata Anna oba wahanse dinanawa a kaanthai sattai
Great work 👏👏👏
Niyamai...apa. hamuduruwane...❤❤❤
ඇත්තටම වටිනව හාමුදුරුවනෙ ❤
නියමයි 🎉❤
ඒ භාග්‍යයවත් වූ මහා මුණීන්ද්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !
🙏🙏🙏🙏🙏🙏🙏🙏
😂😂
@@PathumRameshනිරාගමික කුහක ජෙප්පෙක්😮
@@PathumRameshAragalayata gihin pukee aragaththu ekek comments daalooooo
@@janakaveerasinhe5976uba mhindagen pssene gihin job kttak gtta ekek neda
😂😂
Very inspiring ven Sir
Mamanam kamathi me yathiwarayanan wahanse me rete palakaya nathinam raju wanawata mokada man dakinawa rataka minisage diynuwa obata kala haki 🙏🙏🙏
Oba wahanse me karana sewaya Ape Ratata...Aththatama Sri Lankawata Loku Adambarayak❤❤
Niuamai ape hamuduruwane ona thumage me dewal api ahayanawa
Great work ✅
Excellent
අති විශිෂ්ඨ යි. මගේ එක යෝජනාවක් තියෙනවා. මම හිතනවා වීඩියෝ එක කරන වෙලාවේ ස්වාමීන්වහන්සේ ත් මාස්ක් එකක් හා අත් වැසුමක් භාවිතා කරා නම් වඩාත් උචිතයි කියලා..
ඒකනම් හොඳ යෝජනාවක්...
Theruwan saranai hamotama
Me rate enna okkoma minissu gonnu newei.okkoma hodai,katha vilashaya tikak sanwara unanam..👍💪🙏💟
Hamuduruwo me darana wayama sarthaka wewa..aththatama mewa rate nipadawanna oni
Umandawa is a Practical Agricultural University in the Universe. All Blessing For the Maha Nayaka Thero of Umandawa.
දවසක උමන්දාවට යන්න ඔන චොක්ලට් කන්න..
Maath davsaka umandave yanva hottel ghila balnina mn asae chokalat kanina❤
Budu saranaei apa hamuduruwan wahansata
Me nishpadhana weladhapolehi gannata thibenawadha
Any place in kandy you can purchase them or possibility of getting delivered?
කටුනායක ගුවන්තොටුපොලේ පුළුවන් නම් මේ චොකලට් කඩයක් දාන්න 🙏
Ape Rate monatharam Sampath thibenawada ? tharuna paramparawa pitaratawalwala monatharam wada karanawada ? Ape rata godaganna puluwani. Sudusu palakalyo oni obawahanse Rata 5 years Rata baraganna 🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
You are a smart man words you are vomiting everything 💯 true Good luck
wonderful !
I am impatient to visit Umandawa,to see dark chocolate not white anymore
ඔබ,වහන්සේ,,වගේ,,නායකයෙක්,,හිටියානමි,,රට,පාලනය,,කරන්න, ලංකාව,,ලෝකයේ,,ඉදිරියෙන්,,,තියේයි,,,දවසක
i love what im seeing right now! Why is this not in supermarkets?
Chocolate hadala vikunanna puluwanda hamuduruwane loku company dana low price nisa
obatumage wada piliwela bohoma agei
Congratulations ❤
Excellent ❤️
Chandayak nathiwa ape janapathi wewa??
Apita wmewa ganna puluwanda...food city keels wage ewata me products danawanam kochchara watinawada....
Oba wahanseta pin
Patta wadak
Super
Oba wahanse karana de thamai hariyatama hari. Api eka agaya krnawa hamuduruwane. Eth hama thissema minissunta baninna epa. Ehema nathuwa minissunwa wada walta sambanda karaganna puluwannm hondai
Cargills food city,keels ake beda harinnako හාමුදුරුවනේ, හැමෝටම athakota owa rasa balamna පුළුවන්
🥰🥰🥰🙏oba wahensata Budu Saranai
නියමයි ස්වාමීන් වහන්සේ 🎉