ග්‍රෑන්ඩ් විදියට උදේ දානය ග්‍රෑන්ඩ් හෝටලෙන්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ม.ค. 2025

ความคิดเห็น • 701

  • @k.a.rbandula7501
    @k.a.rbandula7501 2 ปีที่แล้ว +103

    ස්වාමීන් වහන්සේගේ අරගලය ගැන බොහොම සතුටුයි අපගේ ආශිර්වාදය ඔබ වහන්සේට නොමදව ලැබෙනවා

    • @yohan77777
      @yohan77777 2 ปีที่แล้ว +1

      මේ අසික්කිත චීවරධාරියා උමන්දාව නම් ගනිකා මඩමේ සල්ලාලයෙක් ලෙස ජීවත් වන පාපත්තර බල්ලෙකි,
      1. මොහු තුන්වේලම හරක් මස්, ඌරු මස් ,එළු මස් , කුකුල්මස් ,මාලු ගිලින අතර
      2. සෑම රාත්‍රියටම ගනිකාවක් සමඟ යහන් ගතවේ. මොහුට කුඩා ලමිස්සියන් පවා පෙනෙන්නෙ ගනිකාවන් මෙන්
      3. ගංජා ,අරක්කු ,සිගරට් , සුදුවා ,අයිස්, ටැබා වැනි මත්ද්‍රව්‍ය පාවිච්චිද කරයි

    • @viranchanura3834
      @viranchanura3834 2 ปีที่แล้ว

      😂🥲

    • @Nnnnniioy
      @Nnnnniioy 2 ปีที่แล้ว +4

      ස්වාමීන් වහන්සේලට අරගලය තියෙන්නෙ මාරයො එක්ක මිසක් මේ දේවල් ගැන නෙවෙයි! මේ භික්ෂුවක්ද?

    • @gihanudayajith3744
      @gihanudayajith3744 2 ปีที่แล้ว +2

      @@Nnnnniioy Ethakota swamin wahansela witarada bn merenne. noddakin tho wage gobba gon mol buru pamkayek. irisiysksrs KALAKANNIAYA.

    • @deepaniwijethilaka1426
      @deepaniwijethilaka1426 2 ปีที่แล้ว +2

      @@Nnnnniioy මේ ස්වාමින් වහසේ ලෞකික පැත්ත ප්‍රමෝට් කරනවා.... ආද්‍යාත්මික පැත්ත හැන වැඩි දේශනා නෑ. බුදුන් දේශනා කලේ මෙය නොවේ...

  • @wsanthamala8872
    @wsanthamala8872 2 ปีที่แล้ว +128

    මමත් ඔබ වහන්සේ කියන දේට එකගයි අපේ රට විනාශ වෙන්න හේතුවත් එකාට එකා තියන ඊර්ෂාවත් අනුන්ගෙන් යැපෙන්න බලන් ඉන්න එකත්

    • @anusongs6629
      @anusongs6629 2 ปีที่แล้ว +2

      අපිට හිතෙන විදියට... රටේ ඉන්න...ගුරාලා... Best knowledge TeacherSලා... නෙවෙයි ! මේසන් බාස්ට අත්වැඩ දෙන්න යන ගෝලයාලා අන්තිමේදී බාස් කෙනෙක්.. වෙනවා.. වගේ... ගුරු බාස් උන්නැහේ ලා. තමයි ඉන්නේ ...දේශප්‍රේමී ... හිතවතුනි.... ? ! ඹක්කොටම ජයවේවා යහපතක්ම වේවා තෙරුවන් සරණයි

    • @yohan77777
      @yohan77777 2 ปีที่แล้ว

      මේ අසික්කිත චීවරධාරියා උමන්දාව නම් ගනිකා මඩමේ සල්ලාලයෙක් ලෙස ජීවත් වන පාපත්තර බල්ලෙකි,
      1. මොහු තුන්වේලම හරක් මස්, ඌරු මස් ,එළු මස් , කුකුල්මස් ,මාලු ගිලින අතර
      2. සෑම රාත්‍රියටම ගනිකාවක් සමඟ යහන් ගතවේ. මොහුට කුඩා ලමිස්සියන් පවා පෙනෙන්නෙ ගනිකාවන් මෙන්
      3. ගංජා ,අරක්කු ,සිගරට් , සුදුවා ,අයිස්, ටැබා වැනි මත්ද්‍රව්‍ය පාවිච්චිද කරයි

    • @gayankumara7821
      @gayankumara7821 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්

    • @gayankumara7821
      @gayankumara7821 2 ปีที่แล้ว +1

      මෙන්න අරගලය ✌☝☝☝☝☝❤️❤️❤️❤️❤️❤️❤️❤️🙂

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 ปีที่แล้ว

      👍🏾🇱🇰👌🏾

  • @sksapuwinna3420
    @sksapuwinna3420 2 ปีที่แล้ว +44

    ඔබ වහන්සේගේ රට සංවර්ධනය කරන සියළු උත්සාහයන් සාර්ථක වේවා!

  • @nuwandesilva2917
    @nuwandesilva2917 2 ปีที่แล้ว +77

    ඇත්තටම ඇස් වලට කදුළු ආවා. අපේ රටේ හැම තැනම මෙහෙම ලස්සනට පිළිවෙලට අවංකව හැදෙනවා නම් කොච්චර හොඳද. ස්වාමීන් වහන්ස ඔබට නිදුක් නිරෝගී දීර්ගායු ප්‍රාර්ථනා කරමි.ඔබවහන්සේගේ මේ මග පෙන්වීම ඉතා උතුම්.......🙏🙏🙏

    • @kingofzanzibar9980
      @kingofzanzibar9980 2 ปีที่แล้ว

      😄

    • @gihanudayajith3744
      @gihanudayajith3744 2 ปีที่แล้ว

      @@kingofzanzibar9980 🖕

    • @marketingw9996
      @marketingw9996 2 ปีที่แล้ว +2

      @nuwan de silva ubala thamai 2019 කැලණියේ නයි නැටුමට රැවටිලා රාජපක්ෂලාට චන්දේ දුන්නේ. උබලා තමයි දම්මික පැනියට රැවටුනේ. උබලා තමයි මේ උමන්දාවටත් රැවටිලා ඊලග පාර චීවර දාරියෙක් කිව්ව ගමන් රාජපක්ෂලා බලේට ගෙන්නෙත්😂😂😂😂😂

    • @kingofzanzibar9980
      @kingofzanzibar9980 2 ปีที่แล้ว

      @@marketingw9996 patta kathawa! 100% agree

    • @lewiferado9393
      @lewiferado9393 2 ปีที่แล้ว

      @@marketingw9996 සිරාවට බං, මිහරක් දන්නෙ නෑ උමංදාවෙ මාර්කටින් . ඇස් වලිනුයි පුකෙනුයි කඳුලු හල හල තමයි රැවටිල ගෝටට දෙන්න ඇත්තෙ. 😂. ඔය රාජපක්ෂලගෙ නරනාටක වලට පුකෙන් කඳුලු හල හලා රැවටෙන ගොං බානම තමයි එක පොලිමට උමංදාවටත් අහුවෙන්නෙ. ඔය ගොං බාන ලිස්ට් දෙකකට ගත්තොත් එකම නම් ටික ලිස්ට් දෙකෙම දකින්න පුලුවන් 😂

  • @malikakumudu6903
    @malikakumudu6903 2 ปีที่แล้ว +32

    පිං වන්ත අපේ ස්වාමින් වහන්සේ මෙතෙන්ට එන්න සියළුම දෙනා එක්ක කරපු නිහඬ අරගලේ සතුට බුක්ති විදිමින් නිදා සිටි හෙළයන් දේශි ය දේ ඉහල ම මන්දිරේ තිබ්බේ දුක් කම්කටුළු නින්දා අපහාස මැදින් ජාතියේ පිනට උපන් හෙළයෝ මේ කරන්නේ තමන්ගේ විය යුතු යුතුකම නැගිටින්න ❤❤කම් මැලි නොවී උපන් බිම ට ශාප නොකර ගෝත්‍රික නොවී එකට එකතු වී ශ්‍රී ලාංකීය මව රැකගනිමු මේ උතුම් ක්‍රියා ව ස්වාමින් වහන්සේ ට සසර ගමනේ නිවන් පිණිස ම පාරමිතාවක් ම වේවා 🙏🙏🙏හැමෝටම තෙරුවන් සරණයි

  • @nandakanthithalaramba5918
    @nandakanthithalaramba5918 2 ปีที่แล้ว +9

    ආදර්ශයකි සුබවාදී වැඩපිලිවෙලකි. උසමංදාවට ජය පුාර්ථනා කරමි

  • @maneldammika3775
    @maneldammika3775 2 ปีที่แล้ว +80

    අපේ දේ සමග ලෝකය දිනමු.ජය වේවා ..🙏🙏🙏

    • @yohan77777
      @yohan77777 2 ปีที่แล้ว

      මේ අසික්කිත චීවරධාරියා උමන්දාව නම් ගනිකා මඩමේ සල්ලාලයෙක් ලෙස ජීවත් වන පාපත්තර බල්ලෙකි,
      1. මොහු තුන්වේලම හරක් මස්, ඌරු මස් ,එළු මස් , කුකුල්මස් ,මාලු ගිලින අතර
      2. සෑම රාත්‍රියටම ගනිකාවක් සමඟ යහන් ගතවේ. මොහුට කුඩා ලමිස්සියන් පවා පෙනෙන්නෙ ගනිකාවන් මෙන්
      3. ගංජා ,අරක්කු ,සිගරට් , සුදුවා ,අයිස්, ටැබා වැනි මත්ද්‍රව්‍ය පාවිච්චිද කරයි

    • @malajayasinghe7372
      @malajayasinghe7372 2 ปีที่แล้ว +1

      හරීම සූන්දරකඳුකරයේ සූපුරි හෝටලක නිම වූ ආකර්ෂනීය වුරසවත් ගූණවත් දේශීය දේ ඉතාම වටිනා කමක්දී ඇතිබව අපුරූවට වීදහා දක්වයී

    • @malajayasinghe7372
      @malajayasinghe7372 2 ปีที่แล้ว +1

      ඡයෙන් ඡයවෙවා මගේ මහ මූණීන්දූයන් වහන්සේට මගේ නමස්කාරය වෙවා

  • @aravidubhagya7939
    @aravidubhagya7939 ปีที่แล้ว

    නිදුක් නිරෝගි ආනාගතය ලැබේවා අපේ ස්වාමීන්වහන්සේට ❤️✨️

  • @florenceherath5519
    @florenceherath5519 2 ปีที่แล้ว +21

    හාමුදුරුවනේ ඔබ ගැන මටනමි හරිම සන්තෝෂයි පන්සල්වලට වෙලා දානය අඹර අඹර ඉන්නැතිව මෙ කරන සේවයට ජේසු පිහිටයි.

    • @lewiferado9393
      @lewiferado9393 2 ปีที่แล้ว +1

      තොගෙ ජේසුගෙ පිහිට අඹරල ගහගනින් .........?...... . අස්සෙ. 😂

  • @lakshmebertei9052
    @lakshmebertei9052 2 ปีที่แล้ว +21

    ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබේවා !!

  • @jayam1429
    @jayam1429 2 ปีที่แล้ว +22

    යහපත් දිවි පැවැත්මකට , යහපත් මග පෙන්වීමක්...
    ඇත්තටම හරිම සතුටක් හිතට දැනුනේ ඒවා දකිද්දී ...
    සැබැවින්ම , අපි කාටවත් ඇගිල්ල දිගු කරන්නේ නැතිව , අපි අපිටම ඇගිල්ල දික්කර ගත්තොත් මේ රට ස්වයංපෝෂිත වෙනවා නිරායාසයෙන් ...
    බොහොම සන්තෝෂයි ...
    බොහොම ස්තුති හැමෝටම ...
    හිමියණි ඔබ වහන්සේ ඇතුළු සියලු දෙනාටම උතුම් ශ්‍රී දලදා වහන්සේගේ පිහිටයි !
    දිනෙන් දින දියුණුවෙන් දියුණුවටම පත්වේවා !
    හදවතින්ම ප්‍රාර්ථනය කරමි !

    • @ghgyt
      @ghgyt 2 ปีที่แล้ว

      සමන්ත බද්‍ර හාමුදුරුවන්ට දළදා වහන්සේගෙ ආශිර්වාදය දෙන්න එපා. උන්වහන්සේ ඌරු දත් වලට කැමති නෑ. ඔයාට ඉතිහාසය අමතක වෙලා වගේ 😂🤣😂

    • @madusankaweerasinghe4085
      @madusankaweerasinghe4085 2 ปีที่แล้ว

      Oba wahanset godaaak pin me dewal karanwat oba wahanse mihikata jiwat wena vismakrmaeyk

  • @sriyanikusum5465
    @sriyanikusum5465 2 ปีที่แล้ว +1

    ඔබවහන්සේ අපේ රටට සම්පතක් .නිදුක් නිරෝගී දීඝායු වේවා ! 🙏🙏🙏

  • @ලක්මාලිවිතානගේ-ම7ණ
    @ලක්මාලිවිතානගේ-ම7ණ 2 ปีที่แล้ว +63

    කල නොහැක්කක් නොමැත...යන්න මේ හොද උදාහරනයක් උමන්දාව.අපි නැගිටිමු...ජය වේවා ශ්‍රී 🇱🇰

    • @yohan77777
      @yohan77777 2 ปีที่แล้ว

      මේ අසික්කිත චීවරධාරියා උමන්දාව නම් ගනිකා මඩමේ සල්ලාලයෙක් ලෙස ජීවත් වන පාපත්තර බල්ලෙකි,
      1. මොහු තුන්වේලම හරක් මස්, ඌරු මස් ,එළු මස් , කුකුල්මස් ,මාලු ගිලින අතර
      2. සෑම රාත්‍රියටම ගනිකාවක් සමඟ යහන් ගතවේ. මොහුට කුඩා ලමිස්සියන් පවා පෙනෙන්නෙ ගනිකාවන් මෙන්
      3. ගංජා ,අරක්කු ,සිගරට් , සුදුවා ,අයිස්, ටැබා වැනි මත්ද්‍රව්‍ය පාවිච්චිද කරයි

  • @sass3013
    @sass3013 2 ปีที่แล้ว +2

    ඇත්තමයි අඩම්බරයි, සතුටුයි ඔබ වහන්සේ කියන කථාව සත්තයි සියලුම දෙවියන්ගේ පිහිටයි

  • @nisanka
    @nisanka 2 ปีที่แล้ว +1

    මෙවන් ප්‍රායෝගික මිනිසුන් මේ බිමේ වැඩි වැඩියෙන් බිහි වේවා !!!

  • @ranjanfernando7
    @ranjanfernando7 2 ปีที่แล้ว +35

    ඔබ වහන්සේ ගේ දැක්ම අතිවිශිස්ටයි,,,ලබා දෙන ආදර්ශ විශිෂ්ටයි ,,,,මෙයයි විය යුත්තේ ,,,🇱🇰🇱🇰🙏🙏🙏🙏

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 2 ปีที่แล้ว

      🐧🐦🐥🐤👏🏽👌🏿🌾🏵🌷🌳🌹🐧🐦🐥🐤🏘🏘🏘🏘🏘🏘🏘🏘🏘🏘🏘🏡🏠🏞🏞🏞🏞🌏🌏🌏🎠🎠🎠🎠🚘🚘🚎🚎🚎🚍🚍🚌🚌👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👏🏽👏🏽🌾🏵🌷🌳🌹👏🏽👏🏽👏🏽👏🏽

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 2 ปีที่แล้ว

      RoHihi kumar SIRLANK 🌏🏞🏘🏘🏘🏖🏖🏖🏖🧭🧭🏘🏘🛕🛕🛕🕋🕍🏰🏘🏘🏡🏡🏠🏠🧭👌🏿🏵🌷🌹👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽🌷🌷🌹🌳🏵🌹🌷🌳🏵👌🏿👌🏿🏵🌷🌳🌹🏵🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @laylakaram5007
    @laylakaram5007 2 ปีที่แล้ว +2

    ඔබවහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායු ලැබෙීවා

  • @dilanikalansuriya3412
    @dilanikalansuriya3412 2 ปีที่แล้ว +1

    අපගේ පූජ්‍ය පිටිදූවේ සිරිධම්ම හිමිපාණන් වහන්සේ ඇතුළු ඔබවහන්සේගේ අති දක්‍ෂ කාර්යමණ්ඩලයටත් බොහොම පින්....!🙏💐❤🇱🇰🦁🦁🇱🇰🦁🦁🦁🦁🦁🦁🦁🦁🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
    අපගේ හිතවත් ග්‍රෑන්ඩ් හෝටල් කාර්ය මණ්ඩල සාමාජිකයින් වන ඔබගේ විශිෂ්ට සේවාවට බොහොම ස්තූතියි.
    👌💐❤🇱🇰🦁🦁🇱🇰🦁🦁🦁🦁🦁🦁🦁🦁🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @drs.u.gamagedinesh7663
    @drs.u.gamagedinesh7663 2 ปีที่แล้ว +9

    ඒක ආදර්ශමත් කාර්‍යයක් .රට පුරා වියාප්ත කිරීමට ඔබ වහන්සේට තවත් ශක්තිය ලැබේවා..

  • @electircandflexyandtaimfor6965
    @electircandflexyandtaimfor6965 2 ปีที่แล้ว +1

    Bohoma sathutjy ape hamuduruwane mulu maubimama umandawak wewa oba wahanseta ekata shakthiya labewa theruwansaranai

  • @sarahsirlank2339
    @sarahsirlank2339 2 ปีที่แล้ว

    ෂා නියමයි ලස්සනයි ස්තූතියි ගොඩාරියක් බුදුසරනයී. අපේ. උමන්දාව.ආසයී

  • @menukajdias213
    @menukajdias213 2 ปีที่แล้ว +14

    ඇත්තටම ප්‍රාතිහාර්යයක් හාමුදුරුවනෙ 🙏

  • @chathuranganigeethani9899
    @chathuranganigeethani9899 2 ปีที่แล้ว +17

    Nanasarala,rathanala, දබර අමිලල එක්ක බලද්දි හාමුදුරුවෝ බැන බැන හරි කියල දෙන්නෙ ජාතියට හොද දෙයක්.බුදු සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @nawaladhammananda8718
    @nawaladhammananda8718 2 ปีที่แล้ว

    හරි ම වටිනා video එකක් . මේ නිර්මාණශීලිත්වය හරි ම අගෙයි .

  • @malvisoriya1309
    @malvisoriya1309 2 ปีที่แล้ว

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී මත් වේවා දීර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරණයි ජේසු පිහිටයි අල්ලාහ් පිහිටයි

  • @soosoo8801
    @soosoo8801 2 ปีที่แล้ว +7

    සියලුම දෙනාටයෝධබල යෝධ ශක්තිය ලැබෙවා👍👍

  • @gaminiweerarathna8664
    @gaminiweerarathna8664 2 ปีที่แล้ว

    උමදාවෙ අපෙ හාමුදුරුවනේ උත්සාහ ක්ලොත් ඕනෑම දෙයක් කරන්නට පුලුවන් කියන මතවාදය සමජ ගත කිර්‍රිම පිලිබඩව ඔබ වහන්සේ ට ස්තුතිය ඔබ වහන්සේ ට දිර්ගායුස වෙවා

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 2 ปีที่แล้ว +27

    මේ තමයි ඔබවහන්සේ වපුරපු බීජ වල අස්වැන්න අපේ හාමුදුරුවනේ. හරිම සතුටුයි. කාබනික වගාවත් එක්ක අලුත් අලුත් දේ කරන්න ගිහින් ඔබවහන්සේ පමණයි failed නොවී pass වුනේ

  • @නිශාදිරේණු
    @නිශාදිරේණු 2 ปีที่แล้ว +21

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස ඔබ වහන්සේගේ ගමනට ජයවේවා රට ගොඩගන්න ඔබවහන්සේට පුළුවන් ජයවේවා 🙏🙏🙏🙏🙏🙏🙏💖

  • @sudeshrupasingheofficial
    @sudeshrupasingheofficial 2 ปีที่แล้ว +23

    දාර්ශනික මෙන් ම ආර්ථික විප්ලවය ඔබ වහන්සේගේ මග පෙන්වීම සාර්ථක වී ඇත. සියලු දෙනාට ම ස්තූති වන්ත වේවා.. ❤️❤️❤️

    • @dilonshanez1309
      @dilonshanez1309 2 ปีที่แล้ว +1

      Agama isarahin dagena karana supiri business ekaa, mewaa flow karata minissu budimath wenne naha,

    • @anusongs6629
      @anusongs6629 2 ปีที่แล้ว

      අපිට හිතෙන විදියට... රටේ ඉන්න...ගුරාලා... Best knowledge TeacherSලා... නෙවෙයි ! මේසන් බාස්ට අත්වැඩ දෙන්න යන ගෝලයාලා අන්තිමේදී බාස් කෙනෙක්.. වෙනවා.. වගේ... ගුරු බාස් උන්නැහේ ලා. තමයි ඉන්නේ ...දේශප්‍රේමී ... හිතවතුනි.... ? ! ඹක්කොටම ජයවේවා යහපතක්ම වේවා තෙරුවන් සරණයි

    • @ladnsathukorala
      @ladnsathukorala 2 ปีที่แล้ว

      ගොබ්බ නූගත් වහල් හෑත්තටනන් මෙව්ව මිරකල්, අපේ ආච්චිත් මූට වෑඩිය ඉනෝවේටිව්. මූ නිකන් ලන්කාවම බාල්දු කරලනෙ කතා කරන්නෙ. මූ විතරයි එකම මොලේ තියෙන එකා, අනේ යකෝ අපි ලන්කාවෙ ඉදන් ඈමෙරිකාවෙ සිලිකන් වෑලී අයි ටී කම්පෑනි වලට වෑඩ කරල ඩොලර්ස් වලින් පඩි ගන්න උන්, අපිට කොස්ට් එකක් ඈත්තෙම නෑ ගොනෝ අපි යූස් කරන්නෙ මොලේ විතරයි. අපේ දෙමව්පියො අත්තල කොහොමත් ඔය කෑම හදනව, හිටෝනව. තොපි දන්නෙ රසායනික පෝරයි කොම්පෝස්ට් පෝරයි විතරයිනන් අපේ ගෙවල් වල අපි වෝම් කොම්පෝස්ට් මෙතඩ් පවා යූස් කරනව. අරගලයක් අල්ලගෙන ඈමිනෙන්ඩ එපා බන් අරගල කලේ කන්ඩ ඉල්ලල නෙමෙයි, අරගල කල ඔක්කොම හිගන්නොයි ජෙප්පොයි පෙරෑට්ටොයි නෙමේ. තොට නොපෙනුනාට එලියට බෑහෑල බලපන් අරගලෙන් වහල් මිනිස්සුන්ගෙ චින්තනේ ඈති වෙලා තියෙන වෙනස බලන්න. ස්ටීරියෝ ටයිප් එක වෙනස් කර ගනින් මුලින්ම, මොන හොද වෑඩේ කලත් වෑඩක් නෑ මොන පන්තියෙ හරි මිනිස්සුන්ට ගවුරව කරන්න දන්නෑත්තන්. තෝ හිතුවද තෝ ඔය කියන ගොබ්බ මිනිස්සු හදෙන් පාත් උනා කියල? නෑ යකෝ තොපි ඔය කඩේ යන උන් ඒ මිනිස්සුන්ව ගොබ්බ කලා. අනික උබල හිතනවනන් උබල තමයි ඕක කරන එකම මිනිස්සු කියල වරෙන් පෙන්නන්ඩ කොස් ඈටෙත් වෑලිව් එකක් ඈඩ් කරල යුරෝපෙට යවන උන් පෙන්නන්න, පොල් ලෙල්ල රට යවන උන් පෙන්නන්න, අපෙ වෙලදපොලට එල කිරි ටික දෙන උන් පෙන්නන්න. අපිට නෑතත් කාලකන්නි ක්‍රමයෙන් නූගතුන් උන උන්ට දෙයක් උගන්නපන්, හෑබෑයි ඒ මිනිස්සු බාල්දු නොකර, සක්කිලි කතා නොකිය.

    • @nevergiveup2734
      @nevergiveup2734 2 ปีที่แล้ว +2

      තොපේ මෝලේ හොදයි පොල් පැල හිටවන්න. ඉගනගන්න ලමයිට හරක් තමයි දක්කන්න වෙන්නේ

  • @pushpamala200
    @pushpamala200 2 ปีที่แล้ว +10

    ඔබ වහන්සේ හැමදාම දිනුම්..🙏🙏🙏

  • @nilminigamage631
    @nilminigamage631 2 ปีที่แล้ว +23

    දියුනුවෙන් දියුණුව ට පත් වේවා .පුනරුදය ඇති වේවා ..🙏🙏🙏

  • @ireshaudyangani844
    @ireshaudyangani844 2 ปีที่แล้ว +3

    බොහොම ආඩම්බරයක් දැමෙනව අපේ හාමුදුරුවනේ .ඔබ වහන්සෙට බොහොම පින් . තෙරුවන් සරනයි

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 2 ปีที่แล้ว +1

    ඔබවහන්සේ සුවපත් වෙවා...🙏🙏🙏

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි afehamuduruwene aytha kathawa

  • @nethminawodya7285
    @nethminawodya7285 2 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා!! මේ කරන සේවයට. ශ්‍රී ලාංකිකයන්ට ඔබ වහන්සේ ගෞරවයක් වාසනාවක්.

  • @lastersilva534
    @lastersilva534 2 ปีที่แล้ว +2

    Your the greatest. Intelligent people follow you and love you. Keep it up. Thanks for showing this.

  • @malinthafernando2252
    @malinthafernando2252 2 ปีที่แล้ว +1

    මේ වැඩපිළිවෙළ ලංකාවේ සේරම tourists hotels වලට ව්‍යාප්ත වේවා..!අපේ හාමුදුරුවන්ට සියලු දෙවියන්ගේ පිහිට ලැබේවා..!

  • @roshnifarnando3634
    @roshnifarnando3634 10 หลายเดือนก่อน

    God bless you all umandawa family it's a good idea to spread all over the island🙏🙏🙏🙏♥️♥️♥️♥️👍👍👍👍

  • @shanthidassanayake3685
    @shanthidassanayake3685 2 ปีที่แล้ว

    Jayawewa-Umandawata,Ape Suwamin Wahanseta,Ape Ratata.

  • @rukaruka3904
    @rukaruka3904 2 ปีที่แล้ว +1

    Budusaranai ඒ ගමනට හදවතින්ම 🙏🙏🙏🙏🙏🙏🙏

  • @asanthanamal150
    @asanthanamal150 2 ปีที่แล้ว

    I'm proud of you ..
    එකෙන්ම අපි ඉන්නවා ..
    බුදුසරණයි හාමුදුරුවනේ ...

  • @nondiproduction1857
    @nondiproduction1857 2 ปีที่แล้ว +4

    ලොකු සතුටක් දැනෙනවා මේවා දකිනකොට ..🙏🥰

  • @laxhmiperera7215
    @laxhmiperera7215 2 ปีที่แล้ว +3

    Excellent. Work. Congratulations. For. Umandawa. Foods.

  • @brawo720
    @brawo720 2 ปีที่แล้ว +8

    සාදු සාදු 🙏🙏

  • @ruwansampath9718
    @ruwansampath9718 2 ปีที่แล้ว +2

    ඔබ වහන්සේ ලංකාවේ ඉන්න මිනිස්සු ගැන ඇත්ත ම කිවිවා දිර්ඝායුශ වේවා හිමියනි

  • @niluwisidagama958
    @niluwisidagama958 2 ปีที่แล้ว +14

    සාදු සාදු සාදු 🌷🌷🌷 ..!!!!!!!!! /හෙළයේ ❤👍ජීවමාන ...ඍශි වරයානන්ට අපගේ. ගව්රවණිය ...උපහාරය.,,,,/.නමස් කාරය / .. ❤.. 🙏🙏 🙏🙏 🙋‍♂💁‍♀🙋‍♂💁🙋👍👍🙏🙏❤💙💙💛💜💚👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙋‍♂💁‍♀🙋‍♂💁🙋👍👍🙏🙏❤💙💙💛💜💚👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🌷

  • @jayanthibotheju715
    @jayanthibotheju715 2 ปีที่แล้ว +1

    Hamuduruwane jesuge asirwadaya th wadi wadi yen labewa god bless you all umandawa family 🥰👍👍👍👍👍👍🇱🇰🇱🇰🇱🇰

  • @kimsoyon9384
    @kimsoyon9384 2 ปีที่แล้ว

    Ape hamuduruwane ape Ratatat oba wahaseta watina sampathak budusaranai

  • @sueperera6962
    @sueperera6962 2 ปีที่แล้ว +3

    Oh thank you so much.
    Would love this idea. Definitely come there.
    I have been watching all the creative ideas from Umandawa and so glad that I can now try these.
    Yes there are so many sri lankans live overseas and we all love to come and taste sri lankan authentic but creative and at the same time healthy food.
    This is great. I will circulate this to my friends over here.
    I will definitely come there.

  • @nethmiperera3644
    @nethmiperera3644 2 ปีที่แล้ว +1

    ජය වේවා

  • @forwardlog
    @forwardlog 2 ปีที่แล้ว

    Budusaranai ...oba wahansege wada agaya karami

  • @subhashinifernando2653
    @subhashinifernando2653 2 ปีที่แล้ว +1

    Congratulations very proud of Sri Lankans 👍👍👍🙏🏻🙏🏻🙏🏻👏🏻👏🏻👏🏻👏🏻

  • @amilarajasingha5012
    @amilarajasingha5012 2 ปีที่แล้ว +23

    ඔබ වහන්සේලාගේ විප්ලවය නිසා හෙළයන් නැවතත් සමත් ජාතියක් බවට පත්වෙනවා .අසමත්ජාතියට හැදෙන්න මේවා හොද ආදර්ශ සාදු සාදු. අපේ රටේ ඉන්න අසමත්ජාතිකයෝ හැදියල්ලා මේවා දැකලා අනුන්ට ඊර්ෂ්‍යා නොකර. තෙරුවන් සරණයි

    • @yohan77777
      @yohan77777 2 ปีที่แล้ว

      මේ අසික්කිත චීවරධාරියා උමන්දාව නම් ගනිකා මඩමේ සල්ලාලයෙක් ලෙස ජීවත් වන පාපත්තර බල්ලෙකි,
      1. මොහු තුන්වේලම හරක් මස්, ඌරු මස් ,එළු මස් , කුකුල්මස් ,මාලු ගිලින අතර
      2. සෑම රාත්‍රියටම ගනිකාවක් සමඟ යහන් ගතවේ. මොහුට කුඩා ලමිස්සියන් පවා පෙනෙන්නෙ ගනිකාවන් මෙන්
      3. ගංජා ,අරක්කු ,සිගරට් , සුදුවා ,අයිස්, ටැබා වැනි මත්ද්‍රව්‍ය පාවිච්චිද කරයි

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 2 ปีที่แล้ว

      😢😥😰😨💟🌹🙏🏻🌷🙏🏻🌹💟👏🏽👏🏽👏🏽👏🏽👏🏽🦵🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾😁😄😃😀😁😄😃😀🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🌹💟💟💟

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 2 ปีที่แล้ว

      😁😄😃😀😁😄😃😀🙏🏻🌹💟🙏🏻🌹💟👍🏾👍🏾👍🏾👍🏾🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻🌹🌹🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹👨‍🦲👨‍🦲👨‍🦲👨‍🦲👨‍🦲🧑👧🏻👦🏻🙎‍♂️🙍🏻‍♀️🙍‍♂️RoHihi kumar SIRLANK

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 2 ปีที่แล้ว

      😁😄😃😀👨‍🦲🧑👧🏻👦🏻🙎‍♂️🙍🏻‍♀️🙍‍♂️😃😀💯💯👍🏾👍🏾👍🏾👍🏾👏🏽👏🏽👏🏽👏🏽👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿🏵🌷🌹🏵🌷🌾🌾🌾🌾🌾🌾🌾🌹🏵🌷🌳🌳🌳RoHihi kumar SIRLANK 🌾🌾🌾🌾🌾🌾🌾🌾🌷🏵🌹🌳🌹🏵🌷🌳🌹🌹🌹🌹🌹🌹

  • @malarchandrasekaram165
    @malarchandrasekaram165 2 ปีที่แล้ว

    Very attractive. Appreciate Umandawa Hamuduruwo. Theruwan saranai

  • @udanirathnayake1062
    @udanirathnayake1062 2 ปีที่แล้ว +2

    මෙවැනි දෑ
    දකින, අසන
    අප
    පිංවන්තයි ....
    අපේ ස්වාමින්වහන්ස 🙏

  • @ratawenuwen6830
    @ratawenuwen6830 2 ปีที่แล้ว +6

    අපේ දෙයට අපේ හාමුදුරුවෝ කරන අරගලයට අපිත් එකතු වෙන්න ඕනා

  • @sugathbandara6680
    @sugathbandara6680 2 ปีที่แล้ว +1

    Budu saranay
    Ape hamuduruwane
    Oba wahansege prathipatthiya
    Mulu lokayama piliganna wadi kalayak yanne na
    Anthimata okkoma
    Ratto
    Peratto
    Makko
    Kukko
    Kalawaddo
    Oya kattiyama
    Sadu 🙏
    Sadu 🙏
    Sadu 🙏
    Kiyagena enawa oba wahansege pamulata
    Jayawewa

  • @sgallagodamadawala4002
    @sgallagodamadawala4002 2 ปีที่แล้ว

    Thank you grand and umandawa.

  • @alponciyajesurajha9328
    @alponciyajesurajha9328 2 ปีที่แล้ว

    Wow nuwaraeliya grand Hotel
    Thank u very much

  • @anuradhppremachandra3192
    @anuradhppremachandra3192 2 ปีที่แล้ว +2

    Great initiative !!!❤️👏👏👏👏unconditional dollars. Hats off respect to Samantha Badra Thero, GH GM, Ex. Chef and whole FB/Kitchen team

  • @Diyasena
    @Diyasena 2 ปีที่แล้ว +2

    💚💚💚💚🙏🙏🙏🙏
    සාදු සාදු සාදු සාදු
    මේ වගේ දේවල් හැමදාම දියුනු වෙන්න ඕන.
    සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා !!!
    ලෞකිකත්වයෙන් මිදී අරිය වීමට මග පෑදේවා !!!💚

  • @hemamalin5111
    @hemamalin5111 2 ปีที่แล้ว +23

    මේ වගේ හාමුදුරුව ඕනේ රටට පිං බත් කකා කකා සිවුර උස්සන් උද්ගෝෂණ කරන හාමුදුරුවෝ නිසා අපිටත් පව් 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

    • @ghgyt
      @ghgyt 2 ปีที่แล้ว

      ඔයා පිං බත් කන පිණ්ඩපාතේ යන හාමුදුරුවන්ට පිං බත් නොදී ඉන්න. එතකොට වැඩේ ඉවරයි 🥴

    • @lewiferado9393
      @lewiferado9393 2 ปีที่แล้ว

      හාමුදුරුවො වලඳන දානෙට පිං බත් කිය කියා අපහස කරන බොලට සසරේ වෙන දෙ බලපල්ලකො. හාමුදුරුවෝ වලඳන බත් ඇටේ ඇටේ ගානට සසරේ ආත්ම වල බොල වගේ උන්ට කන්න කෑම නැති වෙනව. එකයි වෙන්නෙ . වලඳන බත්පතට ඔහොම ආඩපාලි කියවන්න එපා යකෝ. ඔන දේකට බැනපං.කුසගින්න නිවාගන්න වලඳන වේලට අපහස කරන්න එපා. නෙදකිං කාලකන්නි

  • @roshansef276
    @roshansef276 2 ปีที่แล้ว

    තේරැවන් සරණයි

  • @malaikaranaweera1855
    @malaikaranaweera1855 2 ปีที่แล้ว +11

    වටිනා දේවල් වලට උචිත සැලකිල්ල ලැබෙන්නේ ද ඒහා සමාන වටිනාකමක් ඇති අය ගෙන්මයි .
    ඔබවහන්සේගේ විප්ලවය ,දාර්ශනික අරගලය ,වාසනාවන්ත ප්‍රඥාවන්ත මිනිසුන් ඉදිරියට ගෙනයන බවට තවත් එක් සාක්ෂියක් !.......💐
    ඔබවහන්සේට අප සැමගේ නමස්කාරය වේවා!සාදු !!!🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💙💖🙏

  • @Dulaj_Ariyarathna
    @Dulaj_Ariyarathna 2 ปีที่แล้ว +7

    දිනෙන් දින දියුණූ වේවා !

  • @rathnakeerthi8144
    @rathnakeerthi8144 2 ปีที่แล้ว +1

    සම්දුනේ ඇත්ත දකින්න.......ඇත්ත කියන්න......බොහො මිනිසුන් කැමැති නැ..........ගල් පෙරලන්නමයි මාන බලන්නෙ..........පෙරලන ගල්වලින් ප්‍රයොජනයක් අරන්......ඉදිරියට යන්න සුභ පතනවා...........සියලු දෙනාට ස්තුතියි...........ජයවේවා......!!

  • @sriyanisriyani1201
    @sriyanisriyani1201 2 ปีที่แล้ว

    Hadawathinma suba pathanawa. Dinen dina diunuwata path wewa. Uthsaha wanthaya jaya gani. Budusaranaiy.

  • @אבבהגגנאו
    @אבבהגגנאו 2 ปีที่แล้ว

    Wow niyamai Jaya wawa jp

  • @ginanjalaperera8089
    @ginanjalaperera8089 2 ปีที่แล้ว +1

    ජය වේවා අපේ රටට...🙏

  • @wathsalanisha1830
    @wathsalanisha1830 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි

  • @chandirikadissanayake9811
    @chandirikadissanayake9811 2 ปีที่แล้ว +1

    Great work hamuduruwane

  • @bestrecipes1438
    @bestrecipes1438 2 ปีที่แล้ว

    Mewage suwaminwahansela hema gamakma hitiynm ada api dinala/ denwath api mewage hedemu
    Obawahanseta godak pin me ape samaja kiyla denaewata ❤

  • @Dhananjaya_wije
    @Dhananjaya_wije 2 ปีที่แล้ว +2

    Hasitha , Aft a long time
    It's Pleasure to see u Here !!!
    Good luck bro !

  • @shanikamaduwanthi3460
    @shanikamaduwanthi3460 2 ปีที่แล้ว

    Theruwan saranai ape swaminwahansa.

  • @priyanpriyaniipriyani6748
    @priyanpriyaniipriyani6748 2 ปีที่แล้ว +1

    Pinwat ape hamuduruwane oba wahanseta teruwan saranai🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @PradeepKumara-ys2ug
    @PradeepKumara-ys2ug 2 ปีที่แล้ว

    බුදුසරණයි අපේ හාමුදුරුවනේ

  • @seelaw7498
    @seelaw7498 2 ปีที่แล้ว

    Very Very Very good video budusaranai good luck 👍 hamuduruwo I wish you good health and energy 🙏

  • @chathuraekanyaka6037
    @chathuraekanyaka6037 2 ปีที่แล้ว +1

    සාදු බ්‍රෝ ඵලකිරි ආ

  • @chandrachandra4018
    @chandrachandra4018 2 ปีที่แล้ว

    ඔබ.වහන්සේට.දීර්ගායුෂ.ලැබෙිවා.රට.සොයන්.පෝෂයනය.කිරීටම.ගත්.උස්සාහයට.ජය.වෙිවා

  • @dermasaudi9393
    @dermasaudi9393 2 ปีที่แล้ว

    maha para kaa gahana aragalayata vadaa umandawe aragalaya kopamana lassanada garu svamen vahanseta maga namaskaraya wevaaaa deergayusa Labevaa tharuvan saranai

  • @meriandiss6675
    @meriandiss6675 2 ปีที่แล้ว

    Soooo proud to see the achievement 👏 🙌 👌 👍👍💐💐💐💐💐

  • @ensys1000
    @ensys1000 2 ปีที่แล้ว +2

    I like this monk. Lord Buddha never preached wallowing in the miseries of life.

  • @subhashinifernando2653
    @subhashinifernando2653 2 ปีที่แล้ว

    Wow Great very proud of everyone good job 👍👍👍🌹🌹🌹👏🏻👏🏻👏🏻

  • @sriyanilatha3814
    @sriyanilatha3814 2 ปีที่แล้ว +4

    ජයවේවා 👍👍👍👍👍👍👍👍👍👍

  • @wajiraheiyanthuduwa8543
    @wajiraheiyanthuduwa8543 2 ปีที่แล้ว

    නියමයි ,🙏🙏🙏🙏

  • @kwkwtkwtkwt2613
    @kwkwtkwtkwt2613 2 ปีที่แล้ว +1

    Niyami apa davala budusarani

  • @ManjuManju-vi5or
    @ManjuManju-vi5or 2 ปีที่แล้ว

    Theruwan saranai ape hamuduruwane

  • @නිම්සරා-ධ5ඝ
    @නිම්සරා-ධ5ඝ 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @PATHIRANAVOICE
    @PATHIRANAVOICE 2 ปีที่แล้ว +10

    ඇත්තටම ලංකාවට ගියාම මේ හෝටලයට යන්න ඕනා කියලා හිතුනා

  • @දේශහිතයිසී
    @දේශහිතයිසී 2 ปีที่แล้ว +36

    වැඩේ නම් සුපිරි.සිවුර අතහැරලා කළා නම් වටිනවා.බුදු දහමට අනුව සියලු සංස්කාර ධර්මයන් අනිත්‍යයයි.ලෝකෝත්තර සුවය භික්ෂුවට නොගැළපෙයි.ලෞකික සැපය පෘථග්ජන සමාජයට පමණයි.

    • @mirankasun8728
      @mirankasun8728 2 ปีที่แล้ว +2

      Oye kiyana jayhiye hamuduruwaru lankawe innewada😂

    • @dineshcmr5566
      @dineshcmr5566 2 ปีที่แล้ว +9

      අනිවා සිවුර දාගෙන බිස්නස් කරන එක ආතල් ගන්න එක තමා අවුල මේ අන්කල්ගෙ..

    • @leelanandaherath6396
      @leelanandaherath6396 2 ปีที่แล้ว +5

      ඔය කුහකකම තියෙන මිනිස්සු ඉන්නකම් මේ රට දියුණු කරන්න බෑ බං

    • @leelanandaherath6396
      @leelanandaherath6396 2 ปีที่แล้ว

      ජාතිය ගොඩ නගන්න මහත් මෙහෙවරක් ගත් කෙනා තමයි මිහිඳු මහරහතන් වහන්සේ මේ විදිහට වැඩ කරල තියෙන්නෙ සිවුර දාගෙන තමයි බං ශාසන ඉතිහාසය කියවලා බැලුවම තේරෙයි

    • @oneminute4reverberation165
      @oneminute4reverberation165 2 ปีที่แล้ว +5

      ඔයැයි දාලා තියෙන කමෙන්ට් එකේ තේරුම ඔයැයිවත් දන්නෙ නෑ හලෝ! 😂
      "...ලෝකෝත්තර සුවය භික්ෂුවට අකැපයි..."ලු! 😂

  • @supipiannchrishmaliesubasi6234
    @supipiannchrishmaliesubasi6234 2 ปีที่แล้ว +11

    This was one of the best hotels I have ever visited.Duminda was soo professional and helped us to have a good buffet and specially I should thank for introducing tasty vanilla tea..Thanks Duminda..All the best to Umandawa too, really appreciate the good work💐💐💐

  • @w.nishanthapushpakumarasil5909
    @w.nishanthapushpakumarasil5909 2 ปีที่แล้ว +15

    දිනෙන් දින දියුණුවෙන් දියුණුවට පත් වේවා❤🙏🏾

    • @yohan77777
      @yohan77777 2 ปีที่แล้ว

      මේ අසික්කිත චීවරධාරියා උමන්දාව නම් ගනිකා මඩමේ සල්ලාලයෙක් ලෙස ජීවත් වන පාපත්තර බල්ලෙකි,
      1. මොහු තුන්වේලම හරක් මස්, ඌරු මස් ,එළු මස් , කුකුල්මස් ,මාලු ගිලින අතර
      2. සෑම රාත්‍රියටම ගනිකාවක් සමඟ යහන් ගතවේ. මොහුට කුඩා ලමිස්සියන් පවා පෙනෙන්නෙ ගනිකාවන් මෙන්
      3. ගංජා ,අරක්කු ,සිගරට් , සුදුවා ,අයිස්, ටැබා වැනි මත්ද්‍රව්‍ය පාවිච්චිද කරයි

  • @loveandpeacemagictricksrev5031
    @loveandpeacemagictricksrev5031 2 ปีที่แล้ว

    බොහෝම පින් 🙏💐

  • @villagelittleboysrilanka9200
    @villagelittleboysrilanka9200 2 ปีที่แล้ว

    ජයෙන් ජය හාමුදුරුවනේ ලෝකේ පුරාම යවන්න පුලුවන් උනා.....

  • @sksapuwinna3420
    @sksapuwinna3420 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි!

  • @ambrosesuresh
    @ambrosesuresh 2 ปีที่แล้ว +1

    Great Job. Keep it up Sri Lankans

  • @jayarathanabandara6019
    @jayarathanabandara6019 2 ปีที่แล้ว +3

    සැමට ජය

  • @lakinduperera3784
    @lakinduperera3784 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි අපේ ලොකු හාමුදුරුවෝ.. මම ගොඩාක් ආදරෙ කරන ගරු කරන අපේ ලොකු හාමුදුරුවෝ 🙏🙏❤️❤️❤️❤️🙏🙏

  • @salausa3836
    @salausa3836 2 ปีที่แล้ว +2

    We are waiting to come to your hotel!!! Because you supporting srilanka!!!
    All the best from USA 🇺🇸 ❤

    • @salausa3836
      @salausa3836 2 ปีที่แล้ว

      @@nishanthalakpriya7922 I am not looking for a best hotel I selected Grand hotel because what they did !!! They trying to promote our country food !! We really appreciate that , seems they are in side and out side beautiful hotel!!!