චමින්දට සහ පවුලටම වැඩ වරදී | කවුරුත් නොහිතපු තීන්දුවක් අධිකරණයෙන් | දරුවාගේ අම්මාට වෙනම තීන්දුවක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ก.ย. 2024
  • කුකුල් චමින්දට සහ පවුලටම වැඩ වරදී | කවුරුත් නොහිතපු තීන්දුවක් අධිකරණයෙන් | දරුවාගේ අම්මාට වෙනම තීන්දුවක් | මෙන්න අධිකරණය තීන්දු කරපු දේ

ความคิดเห็น • 1.5K

  • @laledirisinghe1555
    @laledirisinghe1555 3 หลายเดือนก่อน +658

    සමාජ මාධ්‍යයට මේ අපරාදය වීඩියෝ කර දැමු පුතා තමයි මගේ වීරයා,එහෙම නොවන්නට තවත් කල් මේ දුව ගුටි කනවා,,කාලයක්ම පහර කාලා පදම්වෙලා මේ චූටි දුව,ඒකනේ අඬන්නෙවත් නැත්තේ,,,නීතිඥ මඩුල්ලක්ම ඉදිරිපත් වීමත් සතුටට කාරණයක්,ඔබ සැමට මගේ හද පිරි උත්තමාචාරය

    • @malanilokuge7258
      @malanilokuge7258 3 หลายเดือนก่อน +24

      ඔව්.ඒ දරුව ඉපදුන දා ඉදන් ගුටිකන්න ඇති .😭

    • @chandanigamage7906
      @chandanigamage7906 3 หลายเดือนก่อน +28

      අනේ ඔව් කවුරුන් හරි එය නොකලාන්ම් අහින්සක දරුවාට මොනා වෙයිද අනේ මේ වගේ බල්ලෙක් නීතියට හසුකර දුන් ඔබට පින් 🙏

    • @althafaslam6842
      @althafaslam6842 3 หลายเดือนก่อน +3

      Ow paw daruva

    • @manelmorris4785
      @manelmorris4785 3 หลายเดือนก่อน +6

      එකනං ඇත්ත විඩියො කරා වගෙම එවලේම මේ‍ අයව නිතියට කොටු කරලා දෙන්න තිබුනා

    • @lakeeshaakash8176
      @lakeeshaakash8176 3 หลายเดือนก่อน +17

      ඒ උනාට දැන් ඒ දරුවගෙ ආරක්ෂාව ගැනත් හිතන්න ඕන..මූ නිදහස් වෙලා ආවොත් ඒ දරුවට මොනවා කරයිද දන්නෙ නැ තරහට...

  • @AnushaJeewani-tv2je
    @AnushaJeewani-tv2je 3 หลายเดือนก่อน +168

    මෙ දරුවට පහර දෙන වීඩියෝ එක කරපු තරුණයාට පින්.

    • @nilunilu6155
      @nilunilu6155 3 หลายเดือนก่อน

      අනිවාර්යෙන් 🥰❤️❤️

  • @DeepaChandani-tz2hx
    @DeepaChandani-tz2hx 3 หลายเดือนก่อน +335

    දරුව වෙනුවෙන් ඉදිරිපත් වුන හැමෝටමත් ස්තූතියි 🙏

    • @nirmalipriyanthika7124
      @nirmalipriyanthika7124 3 หลายเดือนก่อน +9

      මේක නීතියට පෙන්නපු ඒ පුතාට ගොඩක් පිං ..

    • @Dallka
      @Dallka 3 หลายเดือนก่อน +1

      Neyamae❤❤❤❤❤utat...daduwam ..danna

    • @wickramapala-zd6xw
      @wickramapala-zd6xw 3 หลายเดือนก่อน

      ​@@Dallkaකිරිසප්පයා ට දීර්ගායුස 120ට 240ක් ම තමයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Sirlanka-rq3bh
    @Sirlanka-rq3bh 3 หลายเดือนก่อน +128

    ඒ දරුවා වෙනුවෙන් පෙනී සිටි සියලුම නීතිඥ මහත්වරුන්ට ගොඩක් පින් 🌹🌹🙏🙏

  • @janithacosta
    @janithacosta 3 หลายเดือนก่อน +217

    මේ වීඩියෝ එක ගත්ත දරුවට ගොඩක් පින් ...😢🙏👍

    • @upaliwijesinghe9380
      @upaliwijesinghe9380 3 หลายเดือนก่อน +4

      වීර පුතෙක්.

    • @ThissaKaruna
      @ThissaKaruna 3 หลายเดือนก่อน

      Pppppp😅p
      ​@@upaliwijesinghe9380

    • @wickramapala-zd6xw
      @wickramapala-zd6xw 3 หลายเดือนก่อน

      ​@@upaliwijesinghe9380කිරිසප්පයා ට දීර්ගායුස 120ට 240ක් ම තමයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @padminiborukgamage8876
    @padminiborukgamage8876 3 หลายเดือนก่อน +67

    ලමා නිවාස තුලදීත් දරුවන්ගේ ආරක්ෂාව තහවුරු විය යුතුයි මතකනේ අනුරාධපුරයේ බාලිකා නිවාසයේ සිද්දිය. බලධරයනි ඔබගේ අවදානයටයි

  • @anomasigera2631
    @anomasigera2631 3 หลายเดือนก่อน +491

    දැන් සැප ඇති බල්ලාටයි බැල්ලියෝ දෙන්නාටයි දරැවාට රකවරනය ලැබුනා ඒ ගැන හරිම සතුටුයි

    • @janakirathnayake3825
      @janakirathnayake3825 3 หลายเดือนก่อน

      බල්ලන් ට අපහාස කරන්න හොද නැ මෙවුන් කාලකන්නි පවිකාර ..
      ....
      .

    • @kanthikankanamgamage7921
      @kanthikankanamgamage7921 3 หลายเดือนก่อน +1

      Sakkili ballo balliya hodai kanna hatikare age lry natanawa schara daraganna bsha

    • @shanikadilhani2634
      @shanikadilhani2634 3 หลายเดือนก่อน +1

      Ishsarala pennuwe pirimi daruwekne😮😢

    • @MJanaChathu
      @MJanaChathu 3 หลายเดือนก่อน

      @@shanikadilhani2634ඒ ලමයා කෙල්ලෙක් අනේ..මටත් පුදුම හිතුනා කොහොමද කෙල්ලෙක් එහෙම ගුටි කන්නෙ කියල...මමත් හිතුව පිරිමි දරුවෙක් කියලා

    • @virgeniafernando5116
      @virgeniafernando5116 3 หลายเดือนก่อน

      Aparada karuvanta nisi danduwam diya uthui .

  • @kgskaushalya4898
    @kgskaushalya4898 3 หลายเดือนก่อน +16

    දරුවො දෙමව්පියන් ට ආදරෙයි පොඩි කාලෙ මොනවා කළත්..පව්.. ඒ දරුවට කොහොම මේ සිදුවීම් මනසට දැනෙනවා ඇත්ද.. ඒ දරුවට ආදරය සෙනෙහස ලැබේවා.. ❤

  • @PriyanthaSushil
    @PriyanthaSushil 3 หลายเดือนก่อน +437

    බන්ධනාගාරය තුල ඉන්න ලොකු අයියලට මල්ලිලාට ඔන්න කෙනෙක් එවනව අර නොදරුවට අත පය උස්සලා හයිකාරකම් පෑව එකට ඔන්න සලකපල්ලා

    • @ganeshkavindu1652
      @ganeshkavindu1652 3 หลายเดือนก่อน +34

      පටන් ගන්න තැනම ඔලුවට ඇන්නා. නවාතැන් දීපු එකාට.😂

    • @dulanjaleegunawardhana3104
      @dulanjaleegunawardhana3104 3 หลายเดือนก่อน +21

      ඇත්තටම .... ඇතුළේ inna aiyalata loku deyak karanna thiyanawa methana

    • @sriyanikorale3587
      @sriyanikorale3587 3 หลายเดือนก่อน +9

      bandanagara bus ekata naginakotama salakanna patangattha😂

    • @SarathchandraB.H
      @SarathchandraB.H 3 หลายเดือนก่อน +14

      ඹකාටහෙදටසලකන්නඹනපරබල්ලා

    • @piyathasenarath2191
      @piyathasenarath2191 3 หลายเดือนก่อน +3

      Bandanagare bash aka lagadi guti kapu aka newai ban Maha aka issallama bash akata negapu Pon Aya podi akata gahapu balla

  • @SandaKelum-oq9ul
    @SandaKelum-oq9ul 3 หลายเดือนก่อน +9

    වීඩියෝ කරලා මුළු රටම දැනුවත් කළ ඒ සහෝදරයාට ගොඩක් පිං , වැඩි කල් නොගොස් නීතියේ රැහැනට හසුකර ගන්න උදවු කළ සියලු දෙනාටත් , නීතිඥ මහත්ම මහත්මීන්ටත් ගොඩක් පිං , මෙි වගේ තවත් පහරයෝ ඇති ඔවුන්ටත් දැනෙන්න එක්ක මොවුන්ට උපරිම දඩුවම් දිය යුතුමයි.

  • @christeenlaity3201
    @christeenlaity3201 3 หลายเดือนก่อน +193

    ගොඩාක් ස්තුති මේලමයා සම්බන්ධව
    පෙනිසිටි සියපුදෙනාටම උපරිමෙන්ම නිතිය කුියාකරයි කියබෙලාසිටිමි 🙏
    හරිම දුක්යි ලමයාගැන 😭

  • @shantharanaweera4741
    @shantharanaweera4741 3 หลายเดือนก่อน +4

    මෙික වීඩියෝ කරපු ඒ සුන්දර තරැණයාට බොහොම පින්.

  • @dohaqatar9055
    @dohaqatar9055 3 หลายเดือนก่อน +278

    නීතීඥ මහත්මයෝ බුදු බව පතනව) ඔබට ඔය කාලකන්නි මිනිහයි ගැණු දෙන්නයි ජිවිතේ තියෙන තුරාවට හිරේ දමන්න ඔබලා පින් සිද්ද වෙයි

    • @ChanulaMandil
      @ChanulaMandil 3 หลายเดือนก่อน +7

      ගොඩක් පින් ඔබ තුමන්ලාට.

    • @mareefernando7708
      @mareefernando7708 3 หลายเดือนก่อน +3

      Godak godak pin piheta una seyaluma denata jesuge rakavaranaya labeva god bless all 🙏🙏

    • @LakshikaSamaranayake-m1v
      @LakshikaSamaranayake-m1v 3 หลายเดือนก่อน +9

      කිසිත් නොදත් අහිංසක දරුවා වෙනුවෙන් යුක්තිය ඉෂ්ඨ කිරීමේ කරතව්‍යයට උරදුන් සියළුම දෙනාහට යහපතක්ම වේවා 🙏🙏🙏🙏🙏🙏.
      විශේෂයෙන් අධිකරණ විනුසුරුතුමනී හදවතින්ම ආචාරය සහ ස්තූතිය පුදකරසිටිමි 🙏🙏🙏🙏
      මෙයයි විය යුතුව ඇත්තේ. ඉදිරියටත් මෙවැනි දුක් විඳින දරුවන් වෙනුවෙන් සැමගේ අවධානය තබා ගන්නා මෙන්ද, ඉකමනින් අදාල ස්ථාන දැනුවත් කරනමෙන්ද ඉල්ලා සිටිමි🙏🙏🙏🙏🙏.

    • @upaliwijesinghe9380
      @upaliwijesinghe9380 3 หลายเดือนก่อน +2

      අනිවාර්යෙන්ම.

    • @wickramapala-zd6xw
      @wickramapala-zd6xw 3 หลายเดือนก่อน

      ​@@upaliwijesinghe9380කිරිසප්පයා ට දීර්ගායුස 120ට 240ක් ම තමයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @RenukaPriyadarshani-cn4lp
    @RenukaPriyadarshani-cn4lp 3 หลายเดือนก่อน +11

    හොද වැඩේ ඔවුන් .පව් අහිංසක දරුවො .චමින්දයට දෙයි කන්න හොදට.ස්තුති සියළුම පොලිස් නිළධාරීන්ට .පින්.මේ අහිංසක දරඅවා බේරගත්තට. අම්මා කියන එකිටත් හොද දඩුවමක් දෙන්න

  • @salonqueens318
    @salonqueens318 3 หลายเดือนก่อน +90

    මේ වගේ පීඩාවන්ට මුහුණ දෙන තවත් අහිංසක දරුවන් සිටිනවානම් ඒ බව දන්නා අය නීතිමය කටයුතු කරන්න
    මෙවැනි දේ රටටම පෙන්වීම මගින් තවත් මෙවැනිම දරුවන් එවැනි අපරාධ වලින් ගලවා ගත හැකියි
    මේ සඳහා සහය වූ සියළු දෙනාටම ස්තූති❤

  • @Lath-q2t
    @Lath-q2t 3 หลายเดือนก่อน +4

    අහින්සක දරුවන් වෙනුවෙන් පෙනී සිටින ඒ වගේම නීතිඥ වරුඇතුලු ගරු අදිකරනයට මගේ ගවුරවය මේ කුරිරු වැඩේට සම්බන්ද උන සියලුම දෙනා වසලයෝ ලෙස හවුන්වමු

  • @kalumsenawirathna3479
    @kalumsenawirathna3479 3 หลายเดือนก่อน +78

    ස්තූතියි ඔබ තුමාලාට අහිංසක නොදරුවාට සාදාරණය ඉෂ්ට කරල දෙන්න.මහ කාලකණ්නි නරුමයො ජීවත් වෙන මහ පවුකාර නමට විතරක් බෞද්ධ රටක් මේක.

  • @himalihimali1113
    @himalihimali1113 3 หลายเดือนก่อน +8

    අනිවාර්යයෙන් ඔය වගේ තිරිසන් වැඩ කරන ගෑනු මිරිමී හැමෝටම නිසි දඩුවන් ලබාදෙයි කියලා බලාපොරොත්තු වෙනවා ඔබ තුමාලට ගොඩක් ස්තුතියි

  • @jkmalani1544
    @jkmalani1544 3 หลายเดือนก่อน +373

    නොතේරෙන දරුවන්ට පහර දෙන දෙමව් පියන්ට නිසි දඩුවම් ලැබේවා

    • @AchiniDissanayake-ph6bz
      @AchiniDissanayake-ph6bz 3 หลายเดือนก่อน +7

      අනිවාර්යයෙන්ම

    • @subashiniperera2881
      @subashiniperera2881 3 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන්ම.

    • @lalithawijesuriya2321
      @lalithawijesuriya2321 3 หลายเดือนก่อน +2

      අනිවාර්යෙන්

    • @danusharathnamali1394
      @danusharathnamali1394 3 หลายเดือนก่อน

      , 4:28 ​@@subashiniperera2881

    • @anomajayalath246
      @anomajayalath246 3 หลายเดือนก่อน

      අනිවාරයෙන්.එසේම.වේවා

  • @ChamilaNuwan-pd2uf
    @ChamilaNuwan-pd2uf 3 หลายเดือนก่อน +5

    විඩියෝ කර දැමිම සම්බන්ධයෙන් ඔබට ගොඩාක් ස්තුතියී.ගොඩාක් පින්.දරු පැටියාට සියලු දෙවි රැකවරනයි.

  • @ireshaudyangani844
    @ireshaudyangani844 3 หลายเดือนก่อน +375

    අර විඩියෝ කරපු සහොදරයාගේ ආරක්ෂාව ගැනත් හිතන්න

    • @dilankawijesingha6683
      @dilankawijesingha6683 3 หลายเดือนก่อน +5

      Ouu oya thirisana ඇවිත් e දරුවාගේn pali ganiii ආරක්ෂා karanda onee e daruwa

    • @dehiwslagemiyurin9804
      @dehiwslagemiyurin9804 3 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤

    • @sriyanidammika2481
      @sriyanidammika2481 3 หลายเดือนก่อน +2

      Aniwaryen.e.daruwa.
      Araksawewa

    • @sumuduweerasinghe7818
      @sumuduweerasinghe7818 3 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන්

    • @RasikaDamayanthi-b9r
      @RasikaDamayanthi-b9r 3 หลายเดือนก่อน +6

      අනේ ඒ දරුවා වීඩියෝ කරලා නොදමන්න තාමත් මේ කිරි සප්පයා අලි අත්වලින් ගුටි කනවා.ලොකු දරුවාආරක්සා කරන්න ඕන.නැත්තන් මේ නරුමයා පලිගන්න හිතන් ඇති.මැරෙන තුරාවට සිර දඩුවම් ලබාදෙන්න.maldives sita.

  • @nimeshahansamali467
    @nimeshahansamali467 3 หลายเดือนก่อน +14

    දරුවෝ වට්න්නෙ ලොකූ උනාම පව් කිරි දරුවෝ අහිංසක පැටව්❤❤❤

  • @sandsandy8860
    @sandsandy8860 3 หลายเดือนก่อน +310

    මුන් ගෑනු කමටත් ලැජ්ජායි

    • @waves545
      @waves545 3 หลายเดือนก่อน +6

      වේසියෝ මුන්

    • @prasansanikurera7851
      @prasansanikurera7851 3 หลายเดือนก่อน +5

      ගැහැණු අයත් අසරණ ඇති, මූට බයට ඉන්නවා වෙන්න පුළුවන් නේද

    • @skyfish..........
      @skyfish.......... 3 หลายเดือนก่อน

      ​@@prasansanikurera7851Matath ehema hithuna

    • @sabeesabee2945
      @sabeesabee2945 3 หลายเดือนก่อน

      Mona asaranada denne neuwa aruta honda pollak aran kuduwenna

    • @danushkapriyasad676
      @danushkapriyasad676 3 หลายเดือนก่อน +2

      ​@@prasansanikurera7851ane me muta bayanm policyta kiynawa un ganu kamata newe amma kiyna namatath nindawak..bayata newe mokta unath thamange daruwekuta ohima ghddi amma knekta newe apitawath bln inda be

  • @rathnaparanavithana5830
    @rathnaparanavithana5830 3 หลายเดือนก่อน +2

    මේ අපරාධය වීඩියෝ කරපු පුතාට ගොඩාක් ස්තුතියි පිං, මුං කට්ටියම රිමාන්ඩ් කරන්න ඕනෙ දඩුවම් සහිත . දරුවව පරිවාසයේ බාරයට ගන්න . ඒ දරුවගෙ අනාගතය ට යහපතක් වේවා❤

  • @karunadhasaappuhami4095
    @karunadhasaappuhami4095 3 หลายเดือนก่อน +57

    මේ වීඩියොව සමාජ ගත කරපු දරුවාට මුලින්ම ස්තුති වන්ත වෙන්න ඕනි ඒ දරුව නැත්නම් අර පොඩි දරුවට ගහලම මොනව හරිවෙයි❤

    • @SabithaWeerasinghe-fo2li
      @SabithaWeerasinghe-fo2li 3 หลายเดือนก่อน +1

      Aththamai

    • @shiriyanishiriyani5451
      @shiriyanishiriyani5451 3 หลายเดือนก่อน

      ​@@SabithaWeerasinghe-fo2li4:28

    • @wickramapala-zd6xw
      @wickramapala-zd6xw 3 หลายเดือนก่อน

      ​@@SabithaWeerasinghe-fo2liකිරිසප්පයා ට දීර්ගායුස 120ට 240ක් ම තමයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nilanthirajasingha2142
    @nilanthirajasingha2142 3 หลายเดือนก่อน +4

    පුතාව පරිසන් කරගන්න. රටක් වටින පුතෙක්, දීර්ඝ ආයුෂ ලැබේවා ඔහුට .බුදු සරණයි පුතේ ඔයාට .

  • @Rajasingharaja
    @Rajasingharaja 3 หลายเดือนก่อน +38

    දරුවා වෙනුවෙන් පෙනී සිටි ඔබ සියලු දෙනාට අපගේ ප්‍ර්‍රණාමය..

  • @chamilaruwanthi9709
    @chamilaruwanthi9709 3 หลายเดือนก่อน +6

    ඒ වෙලවෙ එක ව්ඩ්යෝ කරන දරුවා හොඳ කෙනෙක් ❤එලමයටත් බලන්න බැරි තැන තමයි එහෙම කරන්නේ පින් සිද්ද වෙනවා පුතේ ඔයාට ඔය සෙරමලාට නිසි දඩුවම් දෙන්න අනිත් අයට හැදෙන්න 🙏🙏🙏

  • @dilhaniphalawathagee6712
    @dilhaniphalawathagee6712 3 หลายเดือนก่อน +49

    අනේ පුතේ ඔයාට පින් මේ දරුවා ගැන දැනුවත් කලාට පරිස්සමෙන් ඉන්න

  • @RdPremarathna
    @RdPremarathna 3 หลายเดือนก่อน +24

    වීඩියෝකල පුතේ උඹට විතරයි හදවත සසලවුනේ . අරුන් මිනිස්රූපඇති රාක්ෂයෝ . උඹකල ශේුෂ්ට වැඩේට අපි ස්තූති
    කරනවා .
    ඔයජඩයා හිරේ ඉඳන් ආවොත් ඕකගෙන් පරිස්සම් වෙයන් රත්තරං පුතේ
    උඹට ජයශීුමහ බෝසමිඳු පිහිටයි.

  • @chamilasilvi4151
    @chamilasilvi4151 3 หลายเดือนก่อน +21

    ඒ දරැ පැටියා උපන්නාට පස්සේ ආදරනීය ලෙසට අත් දෙකක ආදරනීය උනුසුමක් ලැබෙන්න ඇත්තේ පොලීසියේ ආදරනීය පොලිස් නෝනා සහ මහත්තයා ලග වෙන්න ඇති ❤

  • @MadurawalasingeAnanda-oe5fd
    @MadurawalasingeAnanda-oe5fd 3 หลายเดือนก่อน +21

    ඇතෙම්ම මේ අපරාධය සම්බන්ධයෙන් හැමෝම දැනුවත් කරපු මෙම නාලිකාව අපේ ස්තුතිය පුද කරනවා

  • @r.priyadarshani.2374
    @r.priyadarshani.2374 3 หลายเดือนก่อน +76

    ඔබතුමා ටත් එම මහත්මින්ටත් ගොඩක් පින්......🙏 තෙරැවන් සරනයි🙏

    • @thusharadilruksh2034
      @thusharadilruksh2034 3 หลายเดือนก่อน

      ❤❤❤❤🇱🇰💪💪🙏🙏🙏💯🌹🌹🌹😘😘👏👏👌👌

    • @wickramapala-zd6xw
      @wickramapala-zd6xw 3 หลายเดือนก่อน

      ​@@thusharadilruksh2034කිරිසප්පයා ට දීර්ගායුස 120ට 240ක් ම තමයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @LakshmiKulupana
    @LakshmiKulupana 3 หลายเดือนก่อน +1

    නිසි දඩුවම් ලැබෙවා නම් අපේ රටේ මෙවැනි දේවල් අඩුවේයි .විඩියෝ කරපු දරුවාට ගොඩක් ස්තුතියි ඔයාගෙ නිර්බිත කමට ගොඩක් පිං තුරුනුවන් සරනයි

  • @スバダハマ
    @スバダハマ 3 หลายเดือนก่อน +65

    මගේ පුංචි කාලේ මේ දරුවට වගේ😢 ඒත් ඇත්තටම සතුටක් දැනෙනවා මේ දරුවාට සාදරණයක් උනාට ඒ අපායෙන් ගැලවුනාට 🙏 ළමයෙක් අසරණ උනාම ඒ වෙදනාව දන්නෙ එ වගේ අත්දැකීම් වලට මුහුණ දුන්න කෙනෙක් විතරයි 😢

    • @NelumLanka
      @NelumLanka 3 หลายเดือนก่อน +1

      මමත්

    • @NelumLanka
      @NelumLanka 3 หลายเดือนก่อน

      😭😭😭

    • @スバダハマ
      @スバダハマ 3 หลายเดือนก่อน

      @@NelumLanka 😭

    • @romesh.wijetunge
      @romesh.wijetunge 3 หลายเดือนก่อน +4

      අනිවාර්යයෙන් ඒ බලපෑම ජීවිතයෙන් මකන්න හරිම අමාරුයි.

    • @nimalaweerakkody7236
      @nimalaweerakkody7236 3 หลายเดือนก่อน

      😢😢😢😢

  • @Chandrani-yc8ku
    @Chandrani-yc8ku 3 หลายเดือนก่อน +2

    චූටි දූ පැටියට ජීවත් වීමට ලැබීම ගැන හරිම සතුටුයි.දූ පැටියට බුදුසරණයි !!!

  • @dilanislg62
    @dilanislg62 3 หลายเดือนก่อน +27

    හොදම වැඩේ ,,පුදුම අම්මලා තාත්තලා ,,වීඩියෝ කරපු පුතා හරි දුව හරි ස්තුති ඔබටත් ,,හැබැයි පරිස්සමෙන් ,,එයාලා නිදොස් කොට නිදහස් වෙලා ආවම ඔයාට කරදරයක් කරයි ,,පරිස්සමෙන් පුතා ,❤

    • @SasarakaIma-mz9bc
      @SasarakaIma-mz9bc 3 หลายเดือนก่อน +2

      Me minihagema issella kasade lamaya thama vidiyo karala thiyenne.balanna lamayata daraganna beriwa vidiyo karala thiyenne.genudennata kisi ganak ne bilawath hitiyada manda

    • @dilanislg62
      @dilanislg62 3 หลายเดือนก่อน +1

      @@SasarakaIma-mz9bc කාගේ උනත් දරුවෙක්නේ,,,,තුන්හතර දෙනාම මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවද දන්නේ නැහැ ,,😥

    • @wickramapala-zd6xw
      @wickramapala-zd6xw 3 หลายเดือนก่อน

      ​@@SasarakaIma-mz9bcකිරිසප්පයා ට දීර්ගායුස 120ට 240ක් ම තමයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sandunvijekumara6955
    @sandunvijekumara6955 3 หลายเดือนก่อน

    අනේ දෙවියො මේ අහිංසක දරු පැටියාව බේර ගත්තා ස්තූතියි දෙවියන්ට.ඒවගේම මේ වීඩියෝව කල දරුවාට නිවන් යන්න මේ කුසල් කරමයම හේතුවේවා !!!කොහොම උනත් ඔවුන්ට ආරක්ෂාව අවශ්‍යයි මින් පස්සේ .මොකද ලොකු වෛරයක් ඇති මේ දරුවා එක්ක. ඇත්තටම ආඩම්බරයි .❤❤❤👍👍👍

  • @samudrasamudra1038
    @samudrasamudra1038 3 หลายเดือนก่อน +152

    අර බැලිලියො දෙන්න යන ගැම්ම ට්‍රිප් එකක් යනවවගෙ යන්නෙ

    • @IndrikaUdeni
      @IndrikaUdeni 3 หลายเดือนก่อน +13

      ඒකනේ බැග් කරේ දාගෙන බලන්නකො යන හැටි.දෙන්නම වල් ගැනියෝ දෙන්නෙක්

    • @DevikaPerera-b1j
      @DevikaPerera-b1j 3 หลายเดือนก่อน +1

      Ow kalekatama yana bawa dena genama bag aran awella hoda wede okunta😅😅

    • @IndrikaUdeni
      @IndrikaUdeni 3 หลายเดือนก่อน +4

      ඔය ගැනු දෙන්නම බලන්නකො තව සති 2න් එළියෙ

    • @dewmiakarsha5582
      @dewmiakarsha5582 3 หลายเดือนก่อน

      😂😂😂

    • @sameerabalasooriya-rh5hd
      @sameerabalasooriya-rh5hd 3 หลายเดือนก่อน +3

      බැල්ලියොම තමයි උන්...

  • @bhagyakirillawala27
    @bhagyakirillawala27 3 หลายเดือนก่อน +5

    අනේ මේ වීඩියෝ දාපු පුද්ගලයා ඇත්තටම වීරයෙක් මේ දේ නොවෙන්න මේ දරුවට මොනා වෙයිද මේ සක්කිලි බලු මිනිහා තමන්ගෙ තරම පෙන්වන්න වගෙනෙ මේ අහිංසක ළමයාට ගැහුවේ...හිරේදී වීරකමට හොද සැලකුම් ලැබේවා!!!

  • @لاتاسيلانكا
    @لاتاسيلانكا 3 หลายเดือนก่อน +13

    නොතේරෙන කිරි දරුවන්ට මෙ විදිහේ අමනුෂ්‍ය විදිහට
    හිරිහැර කරන උන්ට උපරිම දඩුවම දෙන්න ඔනා ගරු අධිකරණය විසින් ලබාදුන් සාධාරණයට බොහෝම පිං ඔය විඩියෝ එක මට මගෙ දුව එවලා තිබුණා එක බලලා මට දරාගන්න බැරි දුකක් ඇති උනා රැ එලිවෙනකම් ඇඩුවා
    විඩියෝ කරපු ඒ දරුවට බොහෝම පිං පුතෙ තෙරුවන් සරණයි දරුවනේ🙏🙏🙏

  • @madufernando2617
    @madufernando2617 3 หลายเดือนก่อน +6

    කුකුල් අණ්ඩගේ හරිම ලස්සන වේස සුන්දරියෝ දෙන්නා.යකෝ මේ දරුවගේ අම්මණ්ඩීද. ඕකීට කොටන්න ඕනේ කොච්චී.අනියම් හොර මිනිහට සැප දීලා දරුවන්ට හිරිහැර කරනවා.ඵක බැල්ලියෙකුට යන්නත් බෑ කකුල් දෙක පලල් කරකර යන්නේ අරූ ඇනලා බස්සලා වැඩීකමට. දැන් තෙලේ බහින්න ඇති.යමව් ඇතුලේදී තව පොලු නරස්සන හමිබවෙයි. මුන්ට ඇප දෙන්නනම් කිසිකෙනෙක් යන්න ඵපා.ජිවිතාන්තය දක්වා හිරේට.

  • @jayanthoffsetprinters6033
    @jayanthoffsetprinters6033 3 หลายเดือนก่อน +44

    ස්තුතියි මෙවැනි දරුවන් රකින ඔබ සැමට 🙏🏼

  • @SunandaSamaraseeli
    @SunandaSamaraseeli 3 หลายเดือนก่อน +1

    ඒ දරුවට සැනසීම දුන්නේ විඩියෝ කල පුතාඔබට අනේතාම වාරයක් පින්❤❤❤❤❤

  • @hiroshilanguageinstitute8668
    @hiroshilanguageinstitute8668 3 หลายเดือนก่อน +13

    මේ වගේ චමින්දලා තව රටේ ඉන්නවා ,ගම්බද පාසල් වල වගේම නගරේ පාසල්වලත් මෙවන් අමානුෂික පහරදීම් කරන අමන ගුරු චමින්දලත් ඉන්නවා !

  • @chubbymusic2
    @chubbymusic2 3 หลายเดือนก่อน +4

    ඔය මිනිහට නෙමේ ඔය දරුවාගේ අම්මා කියන ගැනිට හොදම දඩුවම දෙන්න අම්මා කියන නමටත් ලැජ්ජා කරාට...

  • @shiranthekumuduni3603
    @shiranthekumuduni3603 3 หลายเดือนก่อน +18

    ස්තුතිය පුදුකරමි මෙ නොදන්න අහිංසක දරැවා වෙනුවෙන් නිතිය කියාත්මක කිරිම ගැන🙏🙏🙏🙏🙏

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana5257 3 หลายเดือนก่อน +2

    දරුවා වෙනුවෙන් පෙනී සිටි ඔබතුමාට සහ එම මැතිනියට බොහෝ පිo අත්වේවා

  • @sisirakumara2338
    @sisirakumara2338 3 หลายเดือนก่อน +41

    දරුවා වෙනුවෙන් පෙනී සිටි සියලු නීතීඥ මහත්ම මහත්මීන්ට ගෞරවනීය ප්‍රණාමය එසේම එම සක්කිලි බල්ලට කිසිඳු විටෙක ඇප ලබාදීමට අවස්ථාවක් ලබානොදෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා

    • @jeewamaliwimalachandra6505
      @jeewamaliwimalachandra6505 3 หลายเดือนก่อน

      Ape rate ehema nithiya nethi eka thamai prashne.oka dawas 14 n eliye.pw Ara kollata monawa hari karawida danne ne.muge athapaya ain karala ewuwanm hari

    • @wickramapala-zd6xw
      @wickramapala-zd6xw 3 หลายเดือนก่อน

      ​@@jeewamaliwimalachandra6505කිරිසප්පයා ට දීර්ගායුස 120ට 240ක් ම තමයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @shamalperera4875
    @shamalperera4875 3 หลายเดือนก่อน +5

    දරුවාට යහපතක් වෙන ආකාරයට.,ඔය නරුමයන් නොමැති තැනකට දරුවා නැවත්වන්න.❤

  • @BahrainBahr-db1tt
    @BahrainBahr-db1tt 3 หลายเดือนก่อน +12

    ගොඩක්. සතුටුයි. දරැවන්ට. වෙනුවෙන්. සාධාරණයක්. ඉටු. කලාට. හැම. නිලධාරියෙකුට. .

  • @NilukaNiluka-vw9dh
    @NilukaNiluka-vw9dh 3 หลายเดือนก่อน

    ඔකටනම් හොද වැඩේ අහින්සක දැරැවෙකුට දුන් දුකක් උදව්කරපුහැමොටම අනිවාර්යයෙන් උපරිම දැඩුවම්ලබාදෙන්න ඔනි විඩියෝ කරපු කෙනාට ගොඩාක් පින් 🙏🙏🙏

  • @pathiranageroshan7492
    @pathiranageroshan7492 3 หลายเดือนก่อน +35

    නීතිය ඉටුඋනා.❤thanks

  • @ChathuranganiChathurangani-q3k
    @ChathuranganiChathurangani-q3k 3 หลายเดือนก่อน +1

    ඒ අතින් අපේ රට මේ වගේ දේවල් වලින් ඉහලම තැන .සතුටුයි ....ගොඩක් පිං.මටත් දරුවන් තුන්දෙනෙක් ඉන්නව .ඔහොම දරුවෙක් මට දුන්නොත් මගේ දරුන් වගේම මන් හදාගන්න ව.ඉස්සෙල්ලා ම අර ගෑනිට දෙන්න ඕනි දරුවට ගැහුව වගේම පාරවල් තුන හතර ක් .බලු ගෑනු.මන් වගේ නම් සම්මත මිනිහද අසම්මත මිනිහද බලන්නෙ නෑ අත කපනව.... ආයෙ බත් නොකන්න.

  • @samanthaweerakoon9822
    @samanthaweerakoon9822 3 หลายเดือนก่อน +111

    ඌට නවාතැන් දුන්නු එකාට බන්ධනාගාර බස් එකට නගිද්දි තව හිරකාරෙක් දුන්නු කනේ පාර දැක්කද.

  • @kum1991
    @kum1991 3 หลายเดือนก่อน +3

    තමන්ගේම දරුවට වදදෙන උගත් යයි කියන අම්මලාද අද සමාජයේ ඇත. පිරිමියාගෙන් පලිගන්න තම දරුවන්ට තඩිබාන අම්මන්ඩිලාද කොලඹ තදාසන්න ප්‍රදේශයවල ඇත. ගැහැනු පිරිමි භෙදයකින් තොරව නිතිය මෙගැන බැලිය යුතුය.

  • @HeladiwaRanahada
    @HeladiwaRanahada 3 หลายเดือนก่อน +11

    ඔබතුමාට සහ තුමියන්ලාට ගොඩක් පිං තෙරුවන් සරණයි

  • @Kelum1980
    @Kelum1980 3 หลายเดือนก่อน +2

    ළමා නිවාසෙට දැම්මමත් මොනිටර් කරන ක්‍රමයක් නැති නිසා ළමයා එතන ඉන්න එකත් ආරක්‍ෂිත බවට කිසිම සහතිකයක් නැහැ...

  • @dasanayakadisa2245
    @dasanayakadisa2245 3 หลายเดือนก่อน +15

    අනේ දූ සිඟිත්ති සුරක්ෂිත උනා පොලිසියේ උතුම් නිළධාරි මහත්වරුන්ටත් මේ තොරතුරු පොලීසියට දැනුම් දුන් ගුනවත් මහත්මයාට නීතීඥ්ඥ මහත්ම මහත්මීන්ට අධිකරනයේ ගරු උතුමාණන් වහන්සේටත් හර්දයාංඟම ස්තූතිය ගෞරවපූර්වකව පුදකරමි සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 🌹🌹💎👑️❤️❤️👑️💎🌹🌹👍💪💪💪💪💪✌️✋🙏🙏🙏🙏🙏

  • @gdggffhfghf782
    @gdggffhfghf782 3 หลายเดือนก่อน +1

    මුන් තුන්දෙනාට ගල් ගහලා මරන්න ඕන අසරන දරුවෝ විනාශ කරනවට.. ඒ දරුවා වෙනුවෙන් ඉදිරිපත් උන හැමෝටම ගොඩක් පිං.... මේ ළමයාගේ ඇග තැලිලා ඇති චුටි දරුවෙක් ට ඔහොම ගහන කොට දෙවියනේ.... අර බල්ලියෝ දෙන්න කොහොම බලගෙන හිටියද මන්ද.....

  • @Skwsamanthi
    @Skwsamanthi 3 หลายเดือนก่อน +11

    අනේ ඒ අහිංසක පැටියාට රැකවරණය ලැබුනානේ ..🤲🤲🤲දෙවියන්‍ට පින් සිදු වේවා..හොද වැඩේ පව්කාර අසමජ්ජාති මිනිහටයි,ගෑනු දෙන්නටයි..ඔය විදියට..හැම වරදකරුවෙක්ටම නීතියෙන් දඩුවම් ලැබුනොත් ඔවැනි අපරාධ නොවේවි රටේ...👌

  • @shamalperera4875
    @shamalperera4875 3 หลายเดือนก่อน +2

    දරුවන් ට,හිංසාවට ,පීඩාවට පත් කරන උන්.මරන්න...ඔය වාගේ උන් සමාජයට යහපතක් කරන්නේ නෑ....දරුවන් ට,මේ වාගේ අසාදාරන යක්,දැක්කොත්,වහාම සමාජ මාද්‍ය යට දාන්න...වහාම😢,,හැමෝම ..

  • @ranykk3912
    @ranykk3912 3 หลายเดือนก่อน +8

    ගොඩක් ස්තුතියි දරැව.බෙිරගත්ත සැම දෙනාටම

  • @sarangajayaweera2453
    @sarangajayaweera2453 3 หลายเดือนก่อน +1

    වහා ක්‍රියාත්මක උනු පොලිසියට 🙏🙏🙏නිර්බයව video කල එ පුංචි විරයාට❤💐❤✌

  • @kristopherdion
    @kristopherdion 3 หลายเดือนก่อน +24

    Top .. රාජකාරිය අකුරට කලේ පොලිසියට අපේ උත්තමචාරය.

  • @lalithjayawardhana9107
    @lalithjayawardhana9107 3 หลายเดือนก่อน +2

    ගැහැනු පිරිමි කවිිරු වුනත් දරුවන් ඉන්නවනමිි මොනම හේතුවකටවත් නැවත කසාදයකට යන්න එපා.කුකුල් චමින්දට බන්ධනාගාරයේදී හොඳට සලකයි.මඳි නොකියන්න.

  • @prlindraniprlindrani2090
    @prlindraniprlindrani2090 3 หลายเดือนก่อน +48

    එලියට දන්න එපා ඔවුන් අදිකරණය නිතිය හ‍රියට ඉටු කරන්න

  • @GayaniDayarathna-et7wm
    @GayaniDayarathna-et7wm 3 หลายเดือนก่อน

    ඉදකින් මේ වගේ ගැනු.යසයි දරුවා වෙනුවෙන් ඉදිරිපත් වු හැමෝටම ස්තුතියි ☝️🙏

  • @siryanisiryani2481
    @siryanisiryani2481 3 หลายเดือนก่อน +18

    ❤❤❤❤❤❤❤❤ නියමයයි.නීතීයට.ජයවෙවා

  • @ranyrany-pg8pt
    @ranyrany-pg8pt 3 หลายเดือนก่อน +1

    අනේ දෙයියනේ මුන්ට ආපහු එන්න වරම් දෙන්න එපා විශේෂයෙන් කුනු බැල්ලියො ටිකට දරු පැටියට බුදුසරනයි මැනික ඉන්න තැනක සතුටින් ඉන්න ලැබේවා ඔයාට මාත් අම්ම කෙනෙක් ආදරෙයි ❤

  • @shanakadevinda632
    @shanakadevinda632 3 หลายเดือนก่อน +15

    දරුවා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මහතාට ස්තුතියි

  • @KanthiMadu
    @KanthiMadu 3 หลายเดือนก่อน +1

    මෙ වගේම පුංචි මල් කැකුළු දූෂණය කරන පාහර බල්ලන්වත් මේ වගේම අත්අඩංගුවට ගන්න ඕන

  • @shiranthekumuduni3603
    @shiranthekumuduni3603 3 หลายเดือนก่อน +22

    මෙ බල්ලාවයි මෙ ⁣දරැකැක්කමක් නැති බැල්ලියන්ටයි දෙන්න තිායන උපරිම දඩුවම ලැබෙන ඔනා

  • @leelarathneperera3629
    @leelarathneperera3629 3 หลายเดือนก่อน +2

    මෙය ජනගත කල පුද්ගලයා ආරක්ෂා කලයුතු
    අතර ,ඔහු ඇගැයීමට ලක් කල යුතුයි.

  • @ranjaneedhanawardana9537
    @ranjaneedhanawardana9537 3 หลายเดือนก่อน +23

    පරිවාසයේ සිටින දරුවාට උපරිම ආදරය ලැබිය යුතුවෙයි නැතිනම් මේ දරුවා තවත් අසරණ වේවි.

    • @rachelperaud1945
      @rachelperaud1945 3 หลายเดือนก่อน +1

      එතනදි වෙන්නෙ වෙනම දෙයක්. මෙතනින් බේරුවට පරිවාසෙන් සිදුවෙන දේවල් වලට ඒ දරුවට තබා ඉන්න ලොකු මහත් වෙච්ච දරුවන්ටවත් කරන්න දෙයක් නෑ . අවුරුදු 18 වෙච්ච ගමන් දරුවො එලියට දානවා. උන්ට යන එනමන් නෑ . එදාට උන්ට කවුරුත් නෑ . අවුරුදු 18 කෙල්ලෙක් ගියොත් ඔය කියන නීතිඥ මහත්මයෙක් ගෙන් උදව් ඉල්ලන්, මම කියන්න ඕන නෑ නේද වෙන දේ??

    • @amritharukshi9913
      @amritharukshi9913 3 หลายเดือนก่อน

      mulu ratema asirwadaya labenna oni paw asarana kella😭😭😭😭😭

  • @Sampath1994
    @Sampath1994 3 หลายเดือนก่อน +4

    ඔයා පැට්ටෝ දුවක් කියල දැනගත්තම දුක තව වැඩි උනා..... රත්තරං
    අර නරුමයගෙ දරදඩු පහරවල් උබ දාරගන හිටියෙ කොහොමද දුවේ....
    හැම පහරක් අවසානයෙ නුබ නැගිට්ටා......
    දවසක උබ ලෝකෙම දිනන යකඩ ගෑනෙයක් වෙනවාමයි මගෙ දුවේ......
    උබට රටක් ආදරෙයි ...දැන් ....
    යකඩ පැංචි........❤
    අම්මගේ ආදරේ බත් පතට එක්කරන්
    මගෙ දුවට කවනකොට ආදරෙන් ලඟ තියන්
    දුවේ උඹෙ රූපෙමයි මැවුනෙ මගෙ ඉදිරියෙන්
    කොහොම උඹ ඉවසුවද දුක හිතේ තදකරන්
    අම්ම ලඟ හිටියාට නැහැනෙ උඹ රැකගත්තෙ
    ගුටි කකා වැටෙනකොට කවුද උඹ දෙස බැලුවෙ
    තාත්තගෙ නමට අද තිරිසනෙක් වෙස් ගත්තෙ
    කාගෙ දරුවෙක් උනත් ඇයි මෙහෙම සලකන්නෙ
    බිම වැටුනෙ දුවේ උඹ අපේ හදවත් එක්ක
    වෛරයක් ඕනි නෑ හිතක් නැති අය එක්ක
    හෙමි හෙමින් දුවේ උඹ දෙපයින්ම නැගිටින්න
    මේ ලොකෙ තාත්තල ඉන්නවා උඹ එක්ක
    සසරෙ පෙර පවක් ඇති කෙලවරක් කර ගන්න
    ඒ පවට ලැබුනෙ නෑ සෙනෙහසක් නැලවෙන්න
    උඹ දුවේ මේ භවයෙ හොඳ දේම කරගන්න
    කවද හරි මේ ලෝකෙ හොඳම අම්මෙක් වෙන්න
    😔ගහපූ ගහපූ හැම පාරකදිම වැටුනා..
    වැටුන වැටුන හැම වෙලාවෙම නැගිට්ටා ..
    අඩන්න ඕන උනත් අඩන් නැතුව බිමබලාගෙන බත් එක කෑවා 😔😔😔😔
    මමත් පැට්ටෝ ඔයාගේන් දෙයක් ඉගෙන ගත්තා දුවේ ..🥰♥️
    මේ පුංචී වයසට එච්චර හයිය හිතක් බුදු සරණින් ජිවිතේ ලස්සනම වෙන්න ඕනේ ඔය වගේ තිරිසන්නුන්ගේ අයින් වෙලා 😌😌😌♥️
    මලක් 🥺🌸
    මෙම දර්ශනය වීඩියෝ කර මේ පුංචි පැංචොගේ ජිව්තය ආරක්ෂා කල ඒ බෝසත් ගුණ ඇති තැනැත්තාට අනේක වාරයක් පිං 🙏
    පුංචි මල් කැකුලු අපි ආරක්ෂා කරගමු, අපි ඔවුන් වෙනුවෙන් කැප වෙමු , යහමග පෙන්නමු 🌻🥰😘
    සැප සතුට ආදරය උතුරන්න ලැබෙන්න ඕන!!♥️ රත්ණත්තරේ පිහිටයි ආරක්ෂාවයි දෝණි 🙏❤ 🙏🏻

  • @UpaliPindeniya-rt5uh
    @UpaliPindeniya-rt5uh 3 หลายเดือนก่อน +36

    අනේ හොදටම හොදයි මෙිතුමාලට ගොඩක් ඉස්තුතියි...පිං

  • @MudaligesenarathnaSenara-ik9jd
    @MudaligesenarathnaSenara-ik9jd 3 หลายเดือนก่อน

    අනිවාර්‍යයෙන්ම ගොඩක් ස්තුතියි මෙවන් දේ වල් සමාජයට පෙන්වා දිමට ගැන

  • @nimeshamaheshani178
    @nimeshamaheshani178 3 หลายเดือนก่อน +34

    අනේ ලොකු දෙයක්.🙏 අනේ ඒ දරුවා පව් දෙයියනේ.. අරුන්ව ජීවිත කාලෙටම.හිරේම තියන්න

    • @wizach777
      @wizach777 3 หลายเดือนก่อน

      මට නම් මේක බලන කොට ඇඬෙනවා.

    • @wickramapala-zd6xw
      @wickramapala-zd6xw 3 หลายเดือนก่อน

      ​@@wizach777කිරිසප්පයා ට දීර්ගායුස 120ට 240ක් ම තමයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @priyankasenanayake4015
    @priyankasenanayake4015 3 หลายเดือนก่อน

    දරුවාට නිසි ආරක්ෂාව සහ රැකවරනය ලැබේ‍වා!
    සියලු දෙනාටම ස්තූතියි !බොහොම පිං දරුවා බේ‍රා ගැනීමට කටයුතු කල සියලු දෙනාටම💐
    තෙරුවන් සරණයි!

  • @AnomaJayaranjani
    @AnomaJayaranjani 3 หลายเดือนก่อน +44

    ඔය බල්ලටත් ගහන්නකො කම්මුල් පාරවල් ටිකක් .අර දරුවට gehuwa වගේ

    • @IndrikaUdeni
      @IndrikaUdeni 3 หลายเดือนก่อน +1

      හිරේදි සබිබුව ලැබෙිවි

    • @Snap-km2jz
      @Snap-km2jz 3 หลายเดือนก่อน

      Gahanna newe okage athaa talanna onee

    • @MangalikaAirangani
      @MangalikaAirangani 3 หลายเดือนก่อน +1

      ඒවා නොඅඩුව ලබාදෙයි බය වෙන්නඑපා 😅😊

    • @amalakalanka8705
      @amalakalanka8705 3 หลายเดือนก่อน +1

      ඒවා නොඅඩුව ලැබෙනවා... අනිවා

    • @wickramapala-zd6xw
      @wickramapala-zd6xw 3 หลายเดือนก่อน

      ​@@amalakalanka8705කිරිසප්පයා ට දීර්ගායුස 120ට 240ක් ම තමයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @shanikadissanayake47
    @shanikadissanayake47 3 หลายเดือนก่อน

    ගොඩාක් ස්තුති ඔබ තුමන්ලට...🙏🙏

  • @rukmaldias6762
    @rukmaldias6762 3 หลายเดือนก่อน +4

    ඒ මිනිසුන්ට නෑතිවෙන්න කියලා වටින දෙයක් තිබෙනවා දුටුවේද..? කටුමෑටි ගසා තිබුණු පෑල.. දෑන් ඔවුන් එම කටුක තත්වයෙන් නිදහස්.. වේල් තුනක් කන්න ලෑබේවි.. දරුවාට හොඳ කාලයක් යාවි පරිවාසයේ..
    ඒ මනුස්සයාගේ ජීවිතය ඔහු දන්නා අයුරින් ගත කෙරුවා.. අප හෑමෝම එසේ තමයි.. පවුල් පසුබිම අධ්‍යාපනය ධර්මය අනුව අපගේ ජීවිත වෙනස් වී තිබෙනවා.. එසේ නොමෑතිනම් අප සියල්ලගේ වෙනසක් නෑත..
    මේ රටේ මිනිසුන් කසාවත දරමින් කොරන්නේ කුමක්ද..? ඹුදුන් වහන්සේ අනුගමනය කොරන්නේ නම් ඔවුන්ගේ කාර්යය " බහුජන සුඛාය බහුජන හිතාය ".. නුමුත් සිදුවන්නේ මුදල් ගෑරීම මහාපරිමාණ මන්දිර තෑනීම.. කාමසුඛල්ලිකානු යෝගී ජීවිත ගත කිරීම.. බලන්න නිල් කටරොල් පොර..
    සියල්ලෝම දෑන් කියනවා සිදුහත් තවුසා උපෑදුනේ බුදුවුනේ මේ රටේ ලු...බුදුන් උපන් රටේ මේ දෑ සිදුවේද..
    බුදුන් දේශනා කෙරු හේතුඵල දහම අනුව " ලොව සියලු ඵලයන් ඈතිවන්නේ හේතුවක් නිසාවෙනි..එබෑවින් හේතුව නෑසූකල ඵලය හට නොගනී .."
    මෙහි අදහස් දක්වා ඈති සියල්ලෝම තව කොතරම් කාලයක් ජීවත් වේවිද... මේ මිනිසා පමණක් නොව තවත් මෙවෑනි මිනිසුන් කොපමණ මේ රටේ සිටිනවාද කියා සොයා බලන්න... එයට හේතුවත් සොයා බලන්න..එවිට එසේවී තිබෙන්නේ ඈයිද යන්න වටහා ගනු ඈත..
    අප සියල්ල එසේ නොහෑසිරෙන්නේ අපට තිබෙන නිසාවෙනි.. ජීවත්වන සමාජ වටපිටාවෙනි.. දෑන් එය පාදක කරගෙන ඒ මිනිහාට ගරහන්නේ අපි හොඳ නිසාද..?
    අපි බදු ගෙවන්නේ සමාජ ප්‍රශ්න විසෑඳීමට මිසක් එය සොරා කෑමට නොවෙයි නේ..?
    බලන්න රටේ දේශපාලකයෝ.. ඩයනා ගමගේ..? ඔවුන් හොඳ නීති ගරුක සමාජ සාධාරණය පිලිගන්න අයද..? එසේ නම් ඈයි ඔවුන් මේ රටේ මහජන මුදල් සොරකම් කොරන්නේ.. මිනී මරන්නේ.. තව මිනිගෙක් ඝාතනයකර බලයේ සිටින්න දඟලන්නේ..
    අර මිනිහා නොදෑන ක්‍රියා කෙරුවා ..මේ මිනිස්සු දෑන දෑන ඒ දේ කොරනවා ...අපි සියල්ල අර මිනිහාට බනිනවා මේ මිනිසුන්ට හුරේ දානවා.. එවිට අපි කවුද ..අර මිනිහා කවුද.. වෙනසක් දකින්නේද..
    සිතන්න...

  • @chandanikumari9794
    @chandanikumari9794 3 หลายเดือนก่อน

    දරුවා වෙනුවෙන් පිනිසිටි සියලු දෙනාට ගොඩක් ස්තුතියි 🙏🙏🙏

  • @dilakshilakmali7271
    @dilakshilakmali7271 3 หลายเดือนก่อน +9

    ගොඩක් ස්තුතියි දරැව බෙරා ගත්ත හැම දෙනාටම🥺🙏

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn 3 หลายเดือนก่อน +1

    මේ වීඩියෝ ඒක කර පුතා ඔයා ට ගොඩක් පිං ඔයා නංගි වෙනුවෙන් ඉදිරි පත් වීම ගැන ❤️🙏🙏🙏🙏🙏උපරිම දඩුවම් දිය යුතුයි 🙏🙏🙏❤❤

  • @S_han1210
    @S_han1210 3 หลายเดือนก่อน +6

    දැරියකට?? යකෝ. මුං මහ පුදුම අම්මලා අප්පලානේ. කාලකන්නි. අපි සතෙක්ටවත් ගහන් නෑ යකෝ. පව් අප්පා දරුවා. පරිවාසේට දැම්මා කියන්නේ තවත් නාස්ති වෙනවා.

    • @pasindumadubashana7736
      @pasindumadubashana7736 3 หลายเดือนก่อน

      dariyak nowi pirimi daruwek una nam samawak denna puluwanda? ane ubalge pamke logic

  • @NadeekaNadeeka-n7r
    @NadeekaNadeeka-n7r 3 หลายเดือนก่อน +1

    ගොඩාක්.ස්තුතියි.දරැවව.බෙර.ගන්න.මෙි.සොසල්.මිඩියාවට.❤❤❤ඔබතුමාලාටත්🙏🙏🙏🙏

  • @alwisalwis6424
    @alwisalwis6424 3 หลายเดือนก่อน +5

    නීතීඥ මහත්ම මහත්මීන්ට සහ පොලීසියට තුති පුදමි.ගරු විනිසුරු තුමා ගේ් නියෝගයට ගරු කරමු.
    බුදු සරණයි .
    දරුවන්ට වන හිරි හැර ගැන සොයා බලා මාධ්‍යට හෙළිකල මහත්මාට තෙරුවන්සරණයි .

  • @sumudusuresh5120
    @sumudusuresh5120 3 หลายเดือนก่อน +1

    බන්දනා ගාරයේ ඉන්න අයියලාට ඔන්න එනවා බයිට් එකක්

  • @manoriperera793
    @manoriperera793 3 หลายเดือนก่อน +10

    ඕකුන් ඔහොම නෙවෙයි අරන් යන්න ඕනෙ පාර දිගේ ගගහ අරන් ගියානම් හරි කාලකන්නි

  • @Vihan442
    @Vihan442 3 หลายเดือนก่อน

    වීඩියෝ කරපු ළමයට ගොඩක් පින්. ඒ ලමයට ලොකු ආරක්ෂාක් ලබා දෙන්න.

  • @InoIno-g1u
    @InoIno-g1u 3 หลายเดือนก่อน +20

    එතනත් අර රැවුලා ඉසරහින් යන හිර කාරයට ගහනවා...පොලිසිය ඇස් වහගෙන 😂

    • @nimalaweerakkody7236
      @nimalaweerakkody7236 3 หลายเดือนก่อน

      Kawuda ara rewula

    • @harshadissanayake9403
      @harshadissanayake9403 3 หลายเดือนก่อน

      තොගෙ අම්මට හුකන්න.පරයෝ....උන්ට ගහල මදි.. ඒ තල්ලු කරන්නෙ මේකලා බොරුවලට අහුවෙච්ච එකෙක්..තෝ තොගෙ අම්මගෙ බඩේ ඒකිත් එක්ක මැරෙන්න ඕන එකෙක්.තොගෙ පැටි පැටව් ඕක්කොටම හෙන 7ම ඉල්ලනවා.

    • @priyanpriyaniipriyani6748
      @priyanpriyaniipriyani6748 3 หลายเดือนก่อน +3

      ඇයි අර බස් එකට නගින වෙලාවෙ නේද

    • @rasithasandaruwan2611
      @rasithasandaruwan2611 3 หลายเดือนก่อน +4

      Machn a ghanne kukule චමින්ද akka රිමාන් viccha akata...කුකුල් චමින්ද ට ගියහම හොදට hmabweai

    • @MalithPrasath-e5n
      @MalithPrasath-e5n 3 หลายเดือนก่อน +1

      yako a guti denne kukul chamindayawa hangan hitapu eka

  • @warnalathaperera8120
    @warnalathaperera8120 3 หลายเดือนก่อน

    මහත් සතුටක් හිතට දැනුනා ඒ දරුවට දුකක් නොවී ජීවත් වෙන්න ලැබීම ගැන ඔබ සැමටම බුදු සරණයි

  • @kalyaniihalagama2326
    @kalyaniihalagama2326 3 หลายเดือนก่อน +15

    ඌ කුකුළෙක් ම තමයි. ගැනු දෙකයි..දරුවට යහපතක් ම වේවා!

  • @SreemaliPradeepika
    @SreemaliPradeepika 3 หลายเดือนก่อน +1

    බැල්ලියෝ දෙන්නටයි බල්ලටයි දෙන්න නියම දඩුවමක්

  • @BhathiyaAdhikari-pk6so
    @BhathiyaAdhikari-pk6so 3 หลายเดือนก่อน +29

    පොලිසියේ හොදවැඩක්!

  • @SanjeewaUdayakumara-ub9kr
    @SanjeewaUdayakumara-ub9kr 3 หลายเดือนก่อน

    💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා .! ☸️⚔️🤴⚔️☸️
    බුදුසරණයි ..! 🙏🌹🌈️❤️🙏🌹🌍💠🌅🌀🎇☔🎇☔🎇☔🎇☔🎇☔🎇☔🎇☔🎇☔🎇

  • @dilanirathnayaka7392
    @dilanirathnayaka7392 3 หลายเดือนก่อน +6

    දරුවා වෙනුවෙන් කතා කරපු සියලුම දෙනාට 🌺🌺🌺🌺🌺🌺🌺💐💐💐🙏🙏🙏🙏🙏

  • @LaksiriHerat-eu9pj
    @LaksiriHerat-eu9pj 3 หลายเดือนก่อน

    I greatly appreciate the IGP and for your Police officers for arresting and producing to courts within 24 hours and for the Judiciary for giving strong verdict against this crural act.❤❤❤