උමංදාවේ කිලෝ 8000 කට වැඩි අරුම පුදුම වී අස්වැන්නක්!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ก.ย. 2024
  • #ashramaya
    #Siri_Samanthabhadra_Arahath_Maha_Thero
    #umandawa
    #Pitiduwe_Siridhamma_Thero
    #උමංදාව
    #ආශ්‍රමය
    #2013 #2021
    #සිරි_සමන්තභද්‍ර_අරහත්_මහා_ස්වාමීන්වහන්සේ
    Subscribe Our Channel
    / ashramaya
    www.ashramaya.org
    www.umandawa.org
    Siri Sadaham Monastery, Bellanthara , Dehiwala, Srilanka. +9477 3 847 773

ความคิดเห็น • 1.2K

  • @danushkachandrasiri9530
    @danushkachandrasiri9530 2 ปีที่แล้ว +187

    මිනිස්සු මොනව කිවුවත් මුලු ලන්කාවෙන්ම දැනට තියන හොදම වැඩපිළිවෙළ ,හදවතින්ම ගරු කරනවා ස්වාමින්වහන්ස❤

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 ปีที่แล้ว

      👍🏾🇱🇰👌🏾

    • @ricardoperera9880
      @ricardoperera9880 2 ปีที่แล้ว

      උමන්දාවේ සෑම කටයුත්තක්ම අභීමානවත් රෝබෝවරුන්ට කරන්න ඉතා පහසුයි මිනිස්සුන්ට වැඩිය දඟලන්න ඔන නෑ කාල බීල සැපට නිදහසේ ඉන්න පුළුවන් භාවනා යෝගීව රටේ සෞභාග්‍යය රෝබෝ තාක්ෂණයෙන් කළ හැකියි අදාල වැඩසටහන් රෝබෝ තාක්ෂනයට ඇතුලත් කළාම මීට වාඩා පහසුයි දියුණු රටවල් දියුණු වෙන්නේ ඒ විදියට කවදාවත්ම පෝලිම් අවශ්‍ය නැහැ.

    • @gotagohone2565
      @gotagohone2565 2 ปีที่แล้ว

      ඒ වැඩපිළිවෙළ හොදයි .. නමුත්

    • @jeremyrodriguez9815
      @jeremyrodriguez9815 2 ปีที่แล้ว

      thissai irajui ekka camarawata puka pennapan wesa pakaya

    • @gayankumara7821
      @gayankumara7821 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්

  • @dilushahemal09
    @dilushahemal09 2 ปีที่แล้ว +12

    පිනට දෙන ධානය කාල නිදියන් හමුදුරැ ගොල්ලට හොද පාඩමක් ඔව වහන්සේ

  • @chamodsheshan225
    @chamodsheshan225 2 ปีที่แล้ว +230

    කටින් බතල කොල හිටවන කයිවාරුවෙන් රට ස්වයං පෝෂිත කරන දේශපාලුවන් අතරේ ඔබ වහන්සේ මේ රටට සම්පතක්...🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏

    • @ricardoperera9880
      @ricardoperera9880 2 ปีที่แล้ว +1

      උමන්දාවේ සෑම කටයුත්තක්ම අභීමානවත් රෝබෝවරුන්ට කරන්න ඉතා පහසුයි මිනිස්සුන්ට වැඩිය දඟලන්න ඔන නෑ කාල බීල සැපට නිදහසේ ඉන්න පුළුවන් භාවනා යෝගීව රටේ සෞභාග්‍යය රෝබෝ තාක්ෂණයෙන් කළ හැකියි අදාල වැඩසටහන් රෝබෝ තාක්ෂනයට ඇතුලත් කළාම මීට වාඩා පහසුයි දියුණු රටවල් දියුණු වෙන්නේ ඒ විදියට කවදාවත්ම පෝලිම් අවශ්‍ය නැහැ.

    • @sportbreak1
      @sportbreak1 2 ปีที่แล้ว +4

      @@ricardoperera9880 රෝබෝ හදන්න සල්ලි දෙන්නේ ඔයාගේ පුංචි අම්මද?

    • @chandanaherath9163
      @chandanaherath9163 2 ปีที่แล้ว

      නොදකිකින් මෙහෙම පකිර්ලා

    • @chamodsheshan225
      @chamodsheshan225 2 ปีที่แล้ว +1

      @@chandanaherath9163 ඔව් බං උන් කටින් තමයි හැමදේම.මේ රටේ ගොන් හරක් ටික කයිවාරු ගහන උන් තමයි ඔලුව උඩ තියාගෙන වැලලෙන්න හදන්නෙ

    • @chamodsheshan225
      @chamodsheshan225 2 ปีที่แล้ว +1

      @@sportbreak1 නමෙන්ම කියන්න පුලුවන්නෙ බං පුංචි අම්මට සම්බන්ධ එකෙක්ගෙ වහලෙක් කියලා

  • @Sriidea-rf3jo
    @Sriidea-rf3jo 2 ปีที่แล้ว +175

    ජාතියක පුනරුදයේ සංකේතය ❤️උමන්දාව❤️
    මේ වැඩපිළිවෙළ හැමෝම ජීවිතයට එකතු කරගන්න

    • @Sriidea-rf3jo
      @Sriidea-rf3jo 2 ปีที่แล้ว +4

      @PRETTY GIRL ඔව් ජාතියක් ගොඩනැගීමේ ව්‍යාපරය උන්වහන්ස්සේ කරන්නෙ
      ඒ සදහා හමුදාව පමනක් නොවෙයි රටේම මිනිස්සු එකතු වෙන්න ඕන

    • @sudutoon6144
      @sudutoon6144 2 ปีที่แล้ว

    • @ricardoperera9880
      @ricardoperera9880 2 ปีที่แล้ว

      ඉලෙක්ට්‍රික් බඩු විදුලි නිශ්පාදනය විදුලි බයික්, කාර් කෝච්චි රොබෝ තාක්ෂණයෙන් වැඩ උමන්දාවේ නැද්ද?

    • @kakkipade6261
      @kakkipade6261 2 ปีที่แล้ว +3

      @@ricardoperera9880 උබෙ අම්මට ජෙප්පෙක් ඇරියද

    • @dananjayamadusanka4666
      @dananjayamadusanka4666 2 ปีที่แล้ว

      th-cam.com/video/1qfu5Il_jyc/w-d-xo.html

  • @chandimawijeratna3702
    @chandimawijeratna3702 2 ปีที่แล้ว +27

    මාස ගණන් කා දමමින් අරගල කරන අපේ භික්ෂූන් වහන්සේලා හා අන්‍ය ආගමික පූජකවරුන් සිටින සිටින රටක මිනිසුන්ගේ උන්නතිය වෙනුවෙන් සෑම තත්පරයක්ම වැඩ කරන ඔබවහන්සේ සැබෑම ආගමික නායකයෙක් ඔබ වහන්සේගේ දැනුමෙන් කී දෙනෙකුගේ කුසගිනි නිවෙන වාද ඒ කොතරම් පිනක් ද මේ පිනෙන් ඔබ වහන්සේ අපේක්ෂා කරන නිවන් මග ඒකාන්තයෙන් විවර වේවා සාදු සාදු සාදු 🙏🙏🙏⭐

  • @CharityDeA
    @CharityDeA 2 ปีที่แล้ว +9

    දවසකට උමන්දාවේ විඩියෝවක් බැලුවොත් අමුතුම හය්යක් දැනෙනවා 🙏❤️

    • @araliusa
      @araliusa 2 ปีที่แล้ว

      වෙන හය්යය්ක් ඇත්තෙම නැතිද? නොදොකින් මේවගේ මෝඩ මුසිලයෝ.

  • @ranjani3682
    @ranjani3682 2 ปีที่แล้ว +53

    අපේ පිංවත් ස්වාමීන් වහසේට දීර්ඝ ආයුෂ වේවා!!!උමංදාව කේතුමතී රාඡධානියයි

  • @dineshmadushanka4999
    @dineshmadushanka4999 2 ปีที่แล้ว +69

    වීඩියෝ දාන පමාව විතරයි බලන්න ආසයි 🤗

    • @sudutoon6144
      @sudutoon6144 2 ปีที่แล้ว

    • @ricardoperera9880
      @ricardoperera9880 2 ปีที่แล้ว +1

      උමන්දාවේ සෑම කටයුත්තක්ම අභීමානවත් රෝබෝවරුන්ට කරන්න ඉතා පහසුයි මිනිස්සුන්ට වැඩිය දඟලන්න ඔන නෑ කාල බීල සැපට නිදහසේ ඉන්න පුළුවන් භාවනා යෝගීව රටේ සෞභාග්‍යය රෝබෝ තාක්ෂණයෙන් කළ හැකියි අදාල වැඩසටහන් රෝබෝ තාක්ෂනයට ඇතුලත් කළාම මීට වාඩා පහසුයි දියුණු රටවල් දියුණු වෙන්නේ ඒ විදියට කවදාවත්ම පෝලිම් අවශ්‍ය නැහැ.

    • @araliusa
      @araliusa 2 ปีที่แล้ว

      ඔබ වගේ පට්ට ගොන්නු දෙන්නෙක් තව ඔබේ අම්ම හැදුවා නම් මේ රට කපොතිය්.

    • @dineshmadushanka4999
      @dineshmadushanka4999 2 ปีที่แล้ว

      @@araliusa අම්ම ලැට් එකේ දාපු බෙට්ටකට පණ ඇවිත් 😂😂

    • @dineshmadushanka4999
      @dineshmadushanka4999 2 ปีที่แล้ว

      @@ricardoperera9880 fukv🤣🤣

  • @veenanisha478
    @veenanisha478 2 ปีที่แล้ว +257

    ඒ ගොවි මහතුන්ට මාගේ ආදරය ගෞරවය නමස්කාරය එවන් අය තව තවත් ජාතියට පහල වේවා .උන් වහන්සේ මේ රටේ සම්පත.

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 2 ปีที่แล้ว +3

      mahinda rajapaksha huttige putha shiranthita minisu puke gatta kadenna arala thuk kiyala salli dunna.shiranthi ekale ganikawak,modle

    • @sudutoon6144
      @sudutoon6144 2 ปีที่แล้ว

      ❤💪

    • @hamabey9142
      @hamabey9142 2 ปีที่แล้ว

      Gawa sampatha 😂😂

    • @dananjayamadusanka4666
      @dananjayamadusanka4666 2 ปีที่แล้ว

      th-cam.com/video/1qfu5Il_jyc/w-d-xo.html

    • @ricardoperera9880
      @ricardoperera9880 2 ปีที่แล้ว

      උමන්දාවේ සෑම කටයුත්තක්ම අභීමානවත් රෝබෝවරුන්ට කරන්න ඉතා පහසුයි මිනිස්සුන්ට වැඩිය දඟලන්න ඔන නෑ කාල බීල සැපට නිදහසේ ඉන්න පුළුවන් භාවනා යෝගීව රටේ සෞභාග්‍යය රෝබෝ තාක්ෂණයෙන් කළ හැකියි අදාල වැඩසටහන් රෝබෝ තාක්ෂනයට ඇතුලත් කළාම මීට වාඩා පහසුයි දියුණු රටවල් දියුණු වෙන්නේ ඒ විදියට කවදාවත්ම පෝලිම් අවශ්‍ය නැහැ.

  • @supunesupune9935
    @supunesupune9935 2 ปีที่แล้ว +30

    හරිම කැමැත්තකින්.බලන්න ගන්නෙ.උමන්දාව..තේරැවන්සරනයි.සියලුම දෙනාට🙏🙏🙏

    • @malki7505
      @malki7505 2 ปีที่แล้ว

      Mewa karanna Maha janathawage salli walin hamudawa Policeya kollo daala karanne. Lankawe hama edamakatama hamudawa policeya daala janathawage salliwalin kaloth mulu lankawama mewage shayamposhitha wenawa

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 2 ปีที่แล้ว +31

    ආංඩුවට් අයත් අත් හැරදමා ඇති ඉඩම් යුදහමුදා මහතුන් යොදා ගොවිතැන් යුදය පටන් ගමු. ඔබවහන්සේට නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏 . තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏

    • @doyouknow-y24
      @doyouknow-y24 2 ปีที่แล้ว +2

      ඇයි යුද්ධ හමුදාව? මේ රටේ අනිත් මිනිස්සුන්ටත් අත පය තියෙනවනෙ. හැම දේටම හමුදාවට බාර දෙන්න හදන්න එපා. ඒ මිනිස්සුන්ටත් විවේකයක් ඕනෙ.

    • @k.h.t.a.p3932
      @k.h.t.a.p3932 2 ปีที่แล้ว

      @@doyouknow-y24 yako army eka ekata thamayi inne

  • @sameerasandaruwansameerasa7777
    @sameerasandaruwansameerasa7777 2 ปีที่แล้ว +100

    අපෙ හාමුදුරුවනෙ මේ රට අවුරුදු පහකට අරගෙන හදන්න ඔබ වහන්සේ විතරයි වැඩක් දන්න වැඩක් කරන්න පුලුවන් කියලා හිතෙන්නෙ ඇත්තටම හාමුදුරුවනෙ අපි ඉන්නවා එකෙන්ම බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!!

    • @Asanthaliyanage.4262
      @Asanthaliyanage.4262 2 ปีที่แล้ว +3

      ඔව් දෙවියනේ ..💗

    • @sameerasandaruwansameerasa7777
      @sameerasandaruwansameerasa7777 2 ปีที่แล้ว +7

      @@Asanthaliyanage.4262 මොකද කියන්නෙ අපි උමංදාවෙ ගිහිල්ලා ඔය අදහස දාමු මිනිස්සු ඕන තරම් එකතු කරගමු එකෙන්ම

    • @travelwithpushpe
      @travelwithpushpe 2 ปีที่แล้ว +3

      ජනපති කරමුද.. හාද

    • @lasanthiwick5134
      @lasanthiwick5134 2 ปีที่แล้ว +3

      ඇත්තටම රටවලින් නය අරන් දියුණු උන රටවල් කොහේවත් නෑ.මේ තමයි දියුණුව .කොයිතරම් එලවලු මේ යුරෝපයේ රටවල් වලට එවන්න පුලුවන් ද.ඩොලර් වස්සන්න පුළුවන් ....අපේ හාමුදුරුවෝ රටක් වටිනවා ...මඩ සෝදාගත් කල ගොවියා රජෙක් කියලා නිකම්ම නෙවී කිව්වෙ ...

    • @dananjayamadusanka4666
      @dananjayamadusanka4666 2 ปีที่แล้ว

      th-cam.com/video/1qfu5Il_jyc/w-d-xo.html

  • @malaikaranaweera1855
    @malaikaranaweera1855 2 ปีที่แล้ว +46

    ඔබවහන්සේගේ වචනය ඍජුයි.ක්‍රියාවෙන් ද ඍජුයි .බුදු කෙනෙකු ගේ ආශිර්වාදයෙන් ආරම්භ කෙරෙන සියල්ලම ස්වභාවධර්මයේ ආශිර්වාදයක් !
    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💖🙏

  • @jayam1429
    @jayam1429 2 ปีที่แล้ว +53

    හිමියණි ඔබ වහන්සේ ඇතුළු සියලු දෙනාටම උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය ලැබේවා !
    ඔබ වහන්සේ මේ විශ්වයට ආශීර්වාදයක් ...
    🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏

    • @gunapalawelgamage1212
      @gunapalawelgamage1212 2 ปีที่แล้ว +2

      නාමල් එනකල් පෝරු ගාමු...

    • @jayam1429
      @jayam1429 2 ปีที่แล้ว

      @@gunapalawelgamage1212
      නාමල් එනකල් නෙවෙයි පෝරු ගාන්නේ... ඔයාවගේ , තවත් ඉන්න කුහක මිනිසුන් එනකල් පෝරු ගාන්නේ ..
      කොහොම වුවද , බැන බැන හරි ඇහුව්වට ඔයාට තුණුරුවන්ගේ සරණයි !
      බොහොම ස්තුති ...

    • @ricardoperera9880
      @ricardoperera9880 2 ปีที่แล้ว

      උමන්දාවේ සෑම කටයුත්තක්ම අභීමානවත් රෝබෝවරුන්ට කරන්න ඉතා පහසුයි මිනිස්සුන්ට වැඩිය දඟලන්න ඔන නෑ කාල බීල සැපට නිදහසේ ඉන්න පුළුවන් භාවනා යෝගීව රටේ සෞභාග්‍යය රෝබෝ තාක්ෂණයෙන් කළ හැකියි අදාල වැඩසටහන් රෝබෝ තාක්ෂනයට ඇතුලත් කළාම මීට වාඩා පහසුයි දියුණු රටවල් දියුණු වෙන්නේ ඒ විදියට කවදාවත්ම පෝලිම් අවශ්‍ය නැහැ.

  • @sarojawelhenge26
    @sarojawelhenge26 2 ปีที่แล้ว +8

    උමංදාවෙන් ප්‍රායෝගික ලෙස පෙන්වා දෙන හැම දෙයක්ම දිනෙන් දින දියුණු වේවා !!! ❤🌹
    තෙරුවන් සරණයි !!! ❤ 🙏

  • @thushithanamal9218
    @thushithanamal9218 2 ปีที่แล้ว +4

    ඔබ වහන්සේ ඇතුළු සියලු දෙනාට තෙරුවන් සරණයි....

  • @sujatharohini3949
    @sujatharohini3949 2 ปีที่แล้ว +3

    ජයවෙිිවා ජයවෙිිවා බුදුසරනයි නියමයි සාදුසාදු සාද 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍

  • @mankemanka8287
    @mankemanka8287 2 ปีที่แล้ว +36

    අපෙ හමුදුරුවන්ට .දිර්ඝායුෂ ලැබෙවා 🙏🙏🙏 ..ඔබ වහන්සේ අනුගමනය කළොත් මුලු ලංකාවම උමන්දාවක් කල හැකියි ඔබ වහන්සේට තව තවත් මෙවා දියුණු කිරිමට ශක්තිය ධෛර්ය ලැබෙවා 🙏🙏🙏

  • @thejapushpamali9926
    @thejapushpamali9926 2 ปีที่แล้ว +6

    මෙවැනි හිමි නමක්.... මිනිසුන් දිරිමත් කරනවා හරි අපුරුවට බුදුසරණයි

  • @asanthanamal150
    @asanthanamal150 2 ปีที่แล้ว +4

    එකෙන්ම ...
    බුදුසරණයි හාමුදුරුවනේ ...

  • @යසස්ශ්රිජ්යෝතීෂසේවා

    කාබනික වගාව සාර්ථකයි මම වී බුසල් 5ක් වැඩ කලා කීරී සම්බා කියන්න සතුටුයි යූරියා ගහලා වී ටැංකි 5 ගත්ත අයට වඩා මම ගත්තා මම වී ටැංකි 7 හමාරක් ගත්තා ඔබ වහන්සේ ගේ මග පෙන්වීම තුලින් මම නිවැරැදි උනා ගොඩාක් ම ..

    • @lakshandissanayake8815
      @lakshandissanayake8815 2 ปีที่แล้ว +1

      ගත්තා පකක් අනේ හුත්තො කේප්ප ගහ්න්න එපා

    • @යසස්ශ්රිජ්යෝතීෂසේවා
      @යසස්ශ්රිජ්යෝතීෂසේවා 2 ปีที่แล้ว +15

      @@lakshandissanayake8815 ගත්තා තමයි තොපි වගේ බත් පත පිගානට එන විදිහ නොදත් අවජාතක වේසාවෝ ඒක දන්නවද එක එකාගෙ ඉදුල් කකා ඉන්න තොපි මොනවද දන්නෙ මඩක කුඹුරක නොබැහැපු අවලං අවජාතක අංගවිකල මන්දමානසික ලොන්තපෝල් එකාලා නිකං කන්න බලන් ඉන්න හිගන හිපාටුවා අම්මමගෙන් අහපන් කොහොම කියලා ...බත් පත පිගානට එන්නෙ ...

    • @manojapriyadarshani5295
      @manojapriyadarshani5295 2 ปีที่แล้ว +2

      @@යසස්ශ්රිජ්යෝතීෂසේවා 👍👍👍👍👍👍👍👍

    • @gihanudayajith3744
      @gihanudayajith3744 2 ปีที่แล้ว +1

      @@lakshandissanayake8815 Ambaruwek nowi hitahan .

    • @rohanasenevirathna4137
      @rohanasenevirathna4137 2 ปีที่แล้ว +3

      @@lakshandissanayake8815 තෝ බත් වෙනුවට යූරියම කාපිය සුද්දට ජාතක වෙච්ච පර පොන්න හුකමනා

  • @chamilsubasinghearachchila4368
    @chamilsubasinghearachchila4368 2 ปีที่แล้ว +6

    මම ගොඩක් වැඩසටහන් බැලුවත් මේ විදියට ලියුවෙ නෑ ඒත් අද ලියනවා, තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට.🙏

  • @hemamalin5111
    @hemamalin5111 2 ปีที่แล้ว +4

    ඔබ වහන්සේ තමයි අපේ මව් බිම රකින්න 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @srilankanlibrary3263
    @srilankanlibrary3263 2 ปีที่แล้ว +2

    පින්වත් සමන්ත බද්‍ර ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා..🙏🙏🙏

  • @sampathkeb
    @sampathkeb 2 ปีที่แล้ว +76

    යෝධ බල යෝධ ශක්තිය ලැබේවා අපෙ හාමුදුරුවන් වහන්සේ ඇතුළු උමංදාවේ සියලු ගොව් මහත්ම මහත්මීන්‍ට.. නුදුරු දිනෙකම ඔබලා දැකගැනීමට පැමිණීමට බලාපොරොත්තු වෙමි.

  • @denusaradenu4808
    @denusaradenu4808 2 ปีที่แล้ว +8

    සිවුරෙන් ඔබ්බට ගියොත් රටට ඕනෙ මේ වගේ නායකයෙක් 👌

  • @54jayarathnahm
    @54jayarathnahm 2 ปีที่แล้ว +11

    රටටම යොදාගත හැකි හොඳම ක්‍රමයක්. ආණ්ඩුව, කෘෂි කර්මය නිදි, තෙරුවන් සරණයි.
    🥰

  • @damithsilva2549
    @damithsilva2549 2 ปีที่แล้ว +6

    නියමයි. රටට අවශ්‍ය සැබෑ අරගලය මේකයි. 👌👌👌

  • @rasanjanabandara3849
    @rasanjanabandara3849 2 ปีที่แล้ว +52

    දැක්කම මාර සන්තොසයක් දැනෙනව,🔥❤️ තව දෙයක් මේ ලංකාවේ කුඹුරු ඉඩම් වලට හරියට පාරවල් ටික හැදෙනවනන් මීට වඩා කුඹුරු වැඩවලට මිනිස්සු යොමු කරගන්ඩ පුලුවන් වෙයි. මේ කාර්මික උපකරණ
    සම්බන්දව මිනිස්සුන්ට දැනුම ලබා දෙන්ඩ පුලුවන්නන් තවත් හොදයි. තව ගමේ තරුණයෙකුට රජයේන් මේ උපකරණටික අරන්දීලා පුහුණු කරල රැකියාවක් හදල දුන්නනන් මාර වටී❤️ ඔහුට අදාල මුදල දීලා වැඩේ කර ගන්ඩ තිබ්බ, උතුරු, උතුරු මැද පලාත් වල කෘෂිකර්මය ඒ විදිහට දියුණු උනාට මධ්‍යම පාලාතෙ ගොඩක් පැතිවල කෘෂිකර්මය කඩා වැටිල තියෙන්නෙ කුඹුරු ඉඩම් වලට පාරවල් නැති හින්ද හා යන්ත්‍ර සූත්‍ර භාවිතය ඉතා අඩු හින්ද

    • @gjlperera343
      @gjlperera343 2 ปีที่แล้ว

      දීර්ඝ ආයුෂ වේවා

    • @dananjayamadusanka4666
      @dananjayamadusanka4666 2 ปีที่แล้ว

      th-cam.com/video/1qfu5Il_jyc/w-d-xo.html

    • @ricardoperera9880
      @ricardoperera9880 2 ปีที่แล้ว

      උමන්දාවේ සෑම කටයුත්තක්ම අභීමානවත් රෝබෝවරුන්ට කරන්න ඉතා පහසුයි මිනිස්සුන්ට වැඩිය දඟලන්න ඔන නෑ කාල බීල සැපට නිදහසේ ඉන්න පුළුවන් භාවනා යෝගීව රටේ සෞභාග්‍යය රෝබෝ තාක්ෂණයෙන් කළ හැකියි අදාල වැඩසටහන් රෝබෝ තාක්ෂනයට ඇතුලත් කළාම මීට වාඩා පහසුයි දියුණු රටවල් දියුණු වෙන්නේ ඒ විදියට කවදාවත්ම පෝලිම් අවශ්‍ය නැහැ.

  • @erangasandaruwan7471
    @erangasandaruwan7471 2 ปีที่แล้ว +4

    හාමුදුරුවන්ගේ උත්සාහය , අධිෂ්ඨානය , නායකත්වය
    ලංකාව නැමැති වැටී සිටින ඇතාට යලි පණ පෙවීමට එකාන්තයෙන්ම ව්ශාල ශක්තියක් වන අනිවාර්‍යයෙන් කිය යුතුයි
    ඔබ වහන්සේ තුල රට පිලිබද තියෙන ඔනෑකම ඉතා අගය කරම්
    ඔබ වහන්සේට තව තවත් යෝධ බල යෝධ ශක්තිය ලැබේවා🙏🙏🙏

  • @swarnasuraweera283
    @swarnasuraweera283 2 ปีที่แล้ว +14

    පින් වන්ත අපේ හාමුදුරුවනේ.
    ඔබවහන්සේට ජයවේවා. ආඩම්බරයි අනර්ඝයි විෂිශ්ටයි ශ්‍රෙෂ්ඨයි ගෞරවණීයයි. ඔබ වහන්සේ සහ කඩිසර වීර්යවන්ත ධෛර්යමත් උත්සාහවන්ත සහයෝගය දෙන සැමටත් ආදර්ශමත් වගා ව්‍යාපෘතියටත් ජයවේවා.👌🏾🇱🇰👍🏾

    • @mahindasamaranayake2444
      @mahindasamaranayake2444 2 ปีที่แล้ว

      අපේ හාමුදුරුවරුන්ට ගම අමතක වෙලාද ඒ පැත්තටත් ඔය ක්‍රමය පටන් ගන්න .තෙරුවන් සරනයි .

  • @asankasanjeeva7466
    @asankasanjeeva7466 2 ปีที่แล้ว +7

    ඔබ වහන්සේ ගේ කතාව නිවැරැදියි. මෙච්චර කල් රසායනික පොහොර භාවිතා කලාම, ක්ෂුද්‍ර ජීවීන්, ගැඩවිලුන් වගේ ස්වභාවික ජීර්ණ ක්‍රියාවලිය නැතිවෙනව. නැවත කාබනික පොහොර භාවිතා කරල ඒ තත්ත්වය ට එන්න කන්න කීපයක් යනව. ඒක හරි ඉවසීමෙන් ඉදිරිය බලල කරන් යන්න ඕන. එක දවසෙන් ලාභ හම්බවෙන්නෙ නෑ හරියට එක හීනෙන් එලිවෙන්නේ නෑ වගේ..

  • @ronanjayalath3616
    @ronanjayalath3616 2 ปีที่แล้ว +6

    අපේ ස්වාමින්වහන්ස දීර්ඝායු සම්පත්තිය ලැබේවා තවත් රටට වෙවැනි උතුම් වැඩ පිලිවල කරන්නට ගොවි මහතුන්ට ආදර්ශ ලැබේවා සාදු සාදු සාදු සැමට ඇස් ඇරේවා

  • @nandanirajapaksha6282
    @nandanirajapaksha6282 2 ปีที่แล้ว +9

    ඔබගේ උතුම් සත්කාරයෙන් සාර්ථක උන අපගේ ගොවිතැන දියුනුවෙන් දියුණුවට පත් වේවා.

  • @wazeerahmed4113
    @wazeerahmed4113 2 ปีที่แล้ว +10

    🌾🌾🌾🌿 Jayawewa!!!!
    Hamuduruwane .....
    Ape minissu anunge pihitai....
    Anuntta hulla hulla....
    KUHAKAKAMAENG pirichcha nisai mehama welathiyanne!!!!

  • @tharangasauer8452
    @tharangasauer8452 2 ปีที่แล้ว +21

    ස්වාමින්වහන්සේ කෙනෙකුට ජනාධිපති වෙන්න පුලුවන් නම් ඔබ වහන්සේ එම තනතුරට නියම සුදුස්සා.🙏

    • @roundtrip4281
      @roundtrip4281 2 ปีที่แล้ว +1

      එහෙනම් රටටම අබසරණයි

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 ปีที่แล้ว +2

      මමත් එකගයි.නියමයි. රට ගොඩ නගන්න පුළුවන්.

    • @dananjayamadusanka4666
      @dananjayamadusanka4666 2 ปีที่แล้ว

      th-cam.com/video/1qfu5Il_jyc/w-d-xo.html

    • @jaycreation323
      @jaycreation323 2 ปีที่แล้ว +1

      😹 ඔච්චර ගොන් වෙන්න එපා යකො

    • @lahiruweerasekaraweeraseka4316
      @lahiruweerasekaraweeraseka4316 2 ปีที่แล้ว

      Thopi wage harak thamai gotath genawe game gowiyantath army eken ehama machine ekkama denawanam eyalath waga karawi😅😅

  • @sumanasiriamugoda8384
    @sumanasiriamugoda8384 2 ปีที่แล้ว +36

    දඹුලේ විසිකරන එලවලු පලතුරු වලට වටිනාකමක් දෙන්න හොද මගපෙන්වීමක්....ගොවියනේ මේව බලල සාර්තක වෙන්න.....ජාතියේ මහා අබ්භිමානය උමන්දාවට....මගේ ප්‍රනාමය...🙏🙏🙏💪👌

    • @KumariKumari-fw7nc
      @KumariKumari-fw7nc 2 ปีที่แล้ว +1

      ලංකාවේ හදන එලවලුවලින් 40%ක් නාස්ති වෙනවලු..

    • @dananjayamadusanka4666
      @dananjayamadusanka4666 2 ปีที่แล้ว

      th-cam.com/video/1qfu5Il_jyc/w-d-xo.html

    • @5k140
      @5k140 2 ปีที่แล้ว

      ow goviyo aathal ekata elawalu wisik karanne. yakoo hari packaging system ekk nathi hinda ehema wenne. duppath goviyonta ewwa ganda salli na.

  • @nadeeshanmadhuwantha6168
    @nadeeshanmadhuwantha6168 2 ปีที่แล้ว +4

    දිනෙන් දින වැජඹේවා උමංදාව 🙏🙏🙏🙏

  • @thamarajayasiri416
    @thamarajayasiri416 2 ปีที่แล้ว +33

    ඔබවහන්සේ ට අපේ රටේ ජනතාවට මග පෙන්වීම ට තව තවත් ධෛර්යය ශක්තිය ලැබේවා!

    • @ricardoperera9880
      @ricardoperera9880 2 ปีที่แล้ว

      උමන්දාවේ සෑම කටයුත්තක්ම අභීමානවත් රෝබෝවරුන්ට කරන්න ඉතා පහසුයි මිනිස්සුන්ට වැඩිය දඟලන්න ඔන නෑ කාල බීල සැපට නිදහසේ ඉන්න පුළුවන් භාවනා යෝගීව රටේ සෞභාග්‍යය රෝබෝ තාක්ෂණයෙන් කළ හැකියි අදාල වැඩසටහන් රෝබෝ තාක්ෂනයට ඇතුලත් කළාම මීට වාඩා පහසුයි දියුණු රටවල් දියුණු වෙන්නේ ඒ විදියට කවදාවත්ම පෝලිම් අවශ්‍ය නැහැ.

    • @devidunilakshan9506
      @devidunilakshan9506 2 ปีที่แล้ว +1

      @@ricardoperera9880 ඒ මනුස්සය ඒකත් කරයි, ඇයි තමුසෙට ඕනි රෝබෝ වරු විතරක්ද, මේ කම්මැලි සිංහල හැත්ත තවත් කම්මැලි.කරන්න ද

    • @ricardoperera9880
      @ricardoperera9880 2 ปีที่แล้ว

      @@devidunilakshan9506 ඇත්තමයි ඒ දේ කරොත් මම ඒ හිමියන්ට මල් පූජා කරනවා උමන්දාව වෙනුවෙන් සුලු මුදලක් හෝ බැර කරනව ලෝකයට භාණ්ඩ යවන්න නම් අනිවාර්යයෙන්ම උසස් තාක්ෂණය අවශ්‍යයි මම දාන කොමෙන්ට් උමන්දාව පවා වැරදියට තේරුම් අරන් ඇති සමහර විට.

  • @anildarmarathna4587
    @anildarmarathna4587 2 ปีที่แล้ว +13

    මාතෘභූමියේ සැබෑම අරගලකරුවා...
    සමන්තභද්‍ර අරහත් හිමියන්...

  • @amilaranga8963
    @amilaranga8963 2 ปีที่แล้ว +17

    ඔබ වහන්සෙට දිර්ඝායු වෙවා !!

  • @malnimalni3284
    @malnimalni3284 2 ปีที่แล้ว +9

    තේරුවන් සරණයි
    යෝධ බල යෝධ ශක්තිය ධෛර්යය
    ලැබේවා ..

  • @ranjithdikkubura6221
    @ranjithdikkubura6221 2 ปีที่แล้ว +30

    ඔබ වහන්සේ ඔටුන්න රජාගෙන් බලෙන් ගලවලා ගොවියට එය පැලැන්දුවා 74 වසරක්ම ගියා ඕක දකින්න තෙරුවන් සරනයි

  • @Chathulive
    @Chathulive 2 ปีที่แล้ว +9

    ඔබ වහන්සේ මේ කරන දේවල් දැක්කම මේ රටේ අනිත් මිනිස්සු මොකද කරන්නෙ කියලා හිතෙනවා... උන් ඔක්කෝම "හොරු කියන බොරු" වලට අහුවෙලා රැවටිලා ඉන්නෙ.

  • @travelwithduminda
    @travelwithduminda 2 ปีที่แล้ว +11

    ඔබවහන්සේගේ මේ වැඩේ රටක් වටිනවා

  • @sudeshrupasingheofficial
    @sudeshrupasingheofficial 2 ปีที่แล้ว +3

    ස්තූති සියලු දෙනාට.. ස්වාමීන්වහන්සේ ඔබ වහන්සේගේ කැපවීම මග පෙන්වීම පූර්වාදර්ශයකි ❤️❤️❤️

  • @slback3934
    @slback3934 2 ปีที่แล้ว +12

    උමන්දාව දවසින් දවස දියුණු වේවා , සශ්‍රීක වේවා 🙏🙏🙏

  • @smadu3739
    @smadu3739 2 ปีที่แล้ว +2

    හරිම වටිනවා.බොහොමත්ම පින් කැප කල සියලුම මහන්සියයට.

  • @gamagasunitra1960
    @gamagasunitra1960 2 ปีที่แล้ว +10

    උමන්දාවටජයපුර්ථනාකරමි.උමන්දාවේන්අපේතරැනපරපුරටහොද.ආදර්ශයක්ලබාගන්න.ස්වාමිවහන්සේගේ න්උපදේස්ලබාගන්න.සියලු දෙනාට බුදු සරණයි සුබ රාත්‍රි යක්වෙවා 🙏🙏🙏☸️☸️☸️🙏🙏🙏

  • @sachababa3192
    @sachababa3192 2 ปีที่แล้ว +4

    තේරුවන් සරනයි සියලු දෙනටම දයිරිය සම්පන්න ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🥀🥀🥀🥀🥀

  • @dhammikawickramasingha7725
    @dhammikawickramasingha7725 2 ปีที่แล้ว +31

    වැටුන ඇතා උස්සන්නෙත් ඇතෙක්. ඡාතියේ ප්‍රණාමය සියලු උමන්දාවටම

  • @asitharoshan1230
    @asitharoshan1230 2 ปีที่แล้ว +13

    තෙරැවන් සරණයි අපේ හාමුදුරුවන්ට 🙏🙏🙏

  • @arunapremasinghe1520
    @arunapremasinghe1520 2 ปีที่แล้ว +12

    මොකා මොනවා කිව්වත් උමංදාව රටට සම්පතක් වගේම හොර කමැලියන්ට ආදර්ශයක්.

  • @sreemathilka9633
    @sreemathilka9633 2 ปีที่แล้ว +2

    වෙහස මහන්සියෙන් වැඩ කරලා බත සපයපු ඔබ හැමෝටම යෝද බල යෝද සක්තිය ලැබේවා නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏

  • @champajanaki228
    @champajanaki228 2 ปีที่แล้ว +10

    හරිම ආසාවෙන් බැලුවේ බුදු සරනයි

  • @dammikakarunarathna9819
    @dammikakarunarathna9819 2 ปีที่แล้ว +3

    හරිම සතුටුයි අපේ හාමුදුරුවනේ තෙරුවන් සරනයි ඔබ වහන්සේට

  • @junelxxii7892
    @junelxxii7892 2 ปีที่แล้ว +33

    නියම වැඩේ හාමුදුරුවනේ! පොහොර නැතිව...... අනිත් ගොවියන්ගේ අවදානය යොමුවේවා, ජයවේවා

    • @ricardoperera9880
      @ricardoperera9880 2 ปีที่แล้ว

      උමන්දාවේ සෑම කටයුත්තක්ම අභීමානවත් රෝබෝවරුන්ට කරන්න ඉතා පහසුයි මිනිස්සුන්ට වැඩිය දඟලන්න ඔන නෑ කාල බීල සැපට නිදහසේ ඉන්න පුළුවන් භාවනා යෝගීව රටේ සෞභාග්‍යය රෝබෝ තාක්ෂණයෙන් කළ හැකියි අදාල වැඩසටහන් රෝබෝ තාක්ෂනයට ඇතුලත් කළාම මීට වාඩා පහසුයි දියුණු රටවල් දියුණු වෙන්නේ ඒ විදියට කවදාවත්ම පෝලිම් අවශ්‍ය නැහැ.

    • @araliusa
      @araliusa 2 ปีที่แล้ว

      බම්බුව එක වීඩියෝවක් තියෙනවා මෙයා පොහොර දාලා, රටේ අනිත් මිනිසුන්ට කියනවා පොහොර දන්නේ නැහැ කියලා, ඔබල වගේ ගොන්නු අහුවෙවී.

  • @gayashomegarden361
    @gayashomegarden361 2 ปีที่แล้ว +1

    ඔබ වහන්සේ මේ දක්වන පෙලහර ඉතා විශිෂ්ටයි. තව තවත් දිනේවා

  • @maheshbulugahamulla
    @maheshbulugahamulla 2 ปีที่แล้ว +12

    මිනිස්සු කොටසක් හිටිය අදහසක් නැතිව,ඇත්තටම ඔබ වහන්සේ අපට අදහස් දුන්න,අපේ ජීවිත වල සාර්ථකත්වයත් ඒ ඔබ වහන්සේගෙ අදහස්ම විතරයි .
    අනෙකුත් සියලුම දෙනාටත් කියන්න තියෙන්නෙ සමන්තබද්‍ර ස්වාමින්වහන්ස උගන්වන ප්‍රායෝගික ජීවිතයට එකතු වන්න,එවිට සමස්ත රටම දියුණු වේවි.
    නමස්කාරවේවා ස්වාමින්වහන්ස 🙏

    • @maheshbulugahamulla
      @maheshbulugahamulla 2 ปีที่แล้ว +1

      @PRETTY GIRL ඕයි,වචන තියන පලියට පාවිච්චි කරන් නැතුව,වචන වලිනුත් අර්තයක් ඇති දෙයක් ප්‍රකාශ කරනව හුරතල් කෙල්ල,

    • @maheshbulugahamulla
      @maheshbulugahamulla 2 ปีที่แล้ว +1

      @PRETTY GIRL අනේ බල්ලො,තොගො අම්මට කියල අහගන්න ඕනද?තොගෙ තාත්තට ලැජ්ජ නොකර හිටු.

    • @Maleeshasandaruwan246
      @Maleeshasandaruwan246 2 ปีที่แล้ว

      @@maheshbulugahamulla 🖕🖕🖕🖕

  • @aw4360
    @aw4360 2 ปีที่แล้ว +60

    ගොවියන්ගේ ආහාර වේල සමන්තබද්‍ර හාමුදුරුවෝ අතින්ම බෙදනවා..❤

  • @D_JAY-n5l
    @D_JAY-n5l 2 ปีที่แล้ว +6

    ගිය සතියේ අපිත් ගියා උමන්දාව බලන්න නියමයී ඉතින් ❤️

  • @onadeyak6867
    @onadeyak6867 2 ปีที่แล้ว +7

    ❤️❤️❤️❤️❤️ බුදුසරණයි අපෙ හාමුදුරුවනේ..🙏🙏

  • @indikachathuranga1704
    @indikachathuranga1704 2 ปีที่แล้ว +50

    අවවාදයට වඩා ආදර්ශය උතුම්. මිනිසුනේ ඇස් ඇර බලපියවු. ඇනුම් ,බැනුම්, ගැරහුම් කොතෙක් ආවත් ඔබවහන්සේගේ අකම්පිත ශක්තියට මා නමස්කාර කරමි.

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran4416 2 ปีที่แล้ว +12

    ඒ කැපවිිමෙන් උත්සාහ යෙන් දහිර්යෙන් වැඩකරන ගොවිමහතුන්ට මාගේ ගෞරවය වේවා මෙවන් වටිනා අදහස් මිනිස්සුන් ට කියාදෙනහොද ස්වාමීන් වහන්සේ ට ගොඩාක් පිං බුදු සරණයි සියලු දෙවියන් ගේම පිහිටයි 🙏🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🏵️🏵️🏵️🏵️🙏🙏🙏

  • @Perera.123
    @Perera.123 2 ปีที่แล้ว +3

    ඔබ වහන්සේට මේ වගෙ වැඩ වඩ වඩාත් වැඩියෙන් කරගැනීමට ශක්තිය ලැබේවා අපේ හාමුදුරුවනේ 🙏❤

  • @itsmydreams
    @itsmydreams 2 ปีที่แล้ว +10

    මේක තමයි රටක වෙන්න ඔනි සිස්ටම් චේන්ග් එක.මේ අස්වැන්න ගැනීමට දාහඩිය හෙලා මහන්සි වූ සියලු ගොවි මහත්තුරුන්ට මාගේ ප්‍රනාමය.❤️❤️❤️

  • @shinestar1589
    @shinestar1589 2 ปีที่แล้ว +3

    ඔබ වහන්සේ ගුණ කියන්න වචන නෑ. තෙරුවන් සරණයි.

  • @sakunthalaperera6766
    @sakunthalaperera6766 2 ปีที่แล้ว

    වාසනාවන්,ඔබ වහන්සේගේ දැක්ම චිරාත් කාලයක් වැඦඹේවා!තෙරුවන් සරණයි!🙏🙏💐

  • @dineshmeegamaarachchi2929
    @dineshmeegamaarachchi2929 2 ปีที่แล้ว +4

    ඔබ වහන්සේගේ මේ උත්සහය ඉතාමත් ශ්‍රේෂ්ඨයි....
    බල්ලො බිරුවට කදු පාත් වෙන්නෙ නෑ අපෙ හාමුදුරුවනේ .....

  • @SadyaPunchi
    @SadyaPunchi 6 หลายเดือนก่อน

    ඔබ වහන්සේ කරන උතුම් මෙහෙවරට තුනුරුවන් ගේ පිහිට ලැබේව

  • @sunalikanchana4201
    @sunalikanchana4201 2 ปีที่แล้ว +8

    තෙරුවන් සරනයි ඔබවහන්සේට ...හැමෝටම බුදු සරනයි

  • @dananjayapathu6190
    @dananjayapathu6190 2 ปีที่แล้ว +1

    දැක්කහම මාරම ආසවක් එන්නෙ.දීර්ඝායුෂ හාමුදුරුවනේ.. මගේ අප්පච්චි එක්ක අනිවාර්යයෙන් එනව මේක බලන්න.

  • @gaviupeksha3002
    @gaviupeksha3002 2 ปีที่แล้ว +3

    ඔබ වහන්සේ මේ සිංහල ජාතියට මාරම ආදර්ශයක් ඔබ වහන්සේට මේ රටේ කෘෂි කර්මය බාර දෙන්න ඕන මගේ මතය..ගොව් තැනින් ඉපදී එයින් හදුන වැඩුණ ගමක කා න්තවක් මම ගොවිතැනට මාරම ආදරේ යි මම

  • @hameshahamesha2437
    @hameshahamesha2437 ปีที่แล้ว +1

    සම්පූර්ණ ඇත්ත කියන කතා කරන්නේ සම්පූර්ණ ඇත්ත කතා කරන්නේ ඔබ වහන්සේට නිරෝගී සුවය ලැබේවා දළදා සමිඳුන්ගේ ආශිර්වාදය පිහිට ලැබේවා ලැබේවා මේ පිහිටයි mandami සාදුට පත්‍ර සතුට බුදු සරණයි දෙවි පිහිටයි

  • @saseendraudayakumara4763
    @saseendraudayakumara4763 2 ปีที่แล้ว +5

    🙏🙏🙏💖💖💖🌍🌅🌙මනුලොවට මුනිවරයෙක් පහලවෙලා...🙏🙏🙏

  • @gayanherath4058
    @gayanherath4058 2 ปีที่แล้ว

    ඔබ වහන්සෙ මෙ කරන ආදර්ශය ඉතාමත් ඉහලයි. ඔබ වහන්සේට දිර්ඝ ආයුෂත් යෝධ බල ශක්තියත් ලැබෙන්න ඔන තවත් රටට සේවය කරන්න.. 🙏🙏🙏❤️

  • @nadishaperera5162
    @nadishaperera5162 2 ปีที่แล้ว +3

    නිවැරැදි නායකත්වය 👌
    නිවැරැදි අරගලය... 👌
    සුපිරි ප්‍රතිඵල ... 👌
    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @chuttayt69
    @chuttayt69 ปีที่แล้ว +2

    මේ රටේ චිරස්ථිතිය උදෙසා මෙ රටට දායාද ඌ ඔබ වහන්සේට ගොඩක් පිං අපේ හාමුදුරුවනේ🙏

  • @chamarajeewantha3139
    @chamarajeewantha3139 2 ปีที่แล้ว +23

    මෙවන් සංකල්ප රටකට,සමාජයට ඉතා වටිනාකමකින් යුක්තයි. ණුවනැතියන් මේවා වටහාගෙන භාවිතා කලහොත් රටත් සමාජයත් ගොඩනැගේවී, ස්වයංපෝෂිත වේවි. තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන්වහන්සේ ඇතුළු දායක වූ සියලුදෙනාටම.

  • @ryandissanayaka8363
    @ryandissanayaka8363 2 ปีที่แล้ว

    මොනයකා මොනවා කිව්වත් ඔබ වහන්සේගේ උත්සාහය අති විසිස්ටයි
    දිනෙන් දින සාර්ථකව වේවා තෙරුවන්ගේ සරනයි

  • @kumariperera9150
    @kumariperera9150 2 ปีที่แล้ว +6

    One of Excellent place in the world 🌍 UMANDAWA. Thank you 🙏🇱🇰🇦🇪

  • @nallanathangoberamanan9446
    @nallanathangoberamanan9446 2 ปีที่แล้ว +3

    Rev you are good role model for us. Budu saranai.🙏🙏🙏

  • @nondiproduction1857
    @nondiproduction1857 2 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ..🙏🥰 අපිත් පොඩියට පටන්ගත්තා වැඩේ...🥰🤙💪

  • @komarik4660
    @komarik4660 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ හැමදේම සාර්ථක වේවා ජය වේවා 🙏🙏🙏

  • @utgarage7023
    @utgarage7023 2 ปีที่แล้ว +13

    මෙන්න නියම ප්‍රාතිහාර මේවනේ ප්‍රාතිහාර 🙏🙏

  • @kapilarathnedissanayake9425
    @kapilarathnedissanayake9425 2 ปีที่แล้ว +18

    අපි හැමෝම අසරණ කලේ අපේම මිනිස්සු. කටින් විප්ලව කරන්න පුලුවන් භාවිතයෙන් ඔප්පුකර පෙන්වන්න පුළුවන් බව පෙන්වා වදාළ භාග්‍යවතුන් වහන්සේ ට සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ශධයේ සිට අප නමස්කාර කරමු අපගේ නමස්කාරය වේවා .නමාමි බුද්ධං ගුනසාගරං තං සාධු සාධු සාධු..

  • @raveenwijesinghe5514
    @raveenwijesinghe5514 2 ปีที่แล้ว +10

    සුපිරි හාමිදුරුවනේ...සුපිරි....කියන්න වචන නැහැ...සත්ත සත පඩි...පට්ටම පට්ටම...

  • @rohinibandara195
    @rohinibandara195 2 ปีที่แล้ว +3

    ඒ ගොවි මහතුන්ටත් මහත්මීන්ටත් දීර්ඝායුෂ ලැබේවා..ඔබ වහන්සේ ශිු ලංකා දේශයටම විශාල සම්පතක් ඔබ වහන්සේට නිදුක් නිරෝගිසම්පත්තිය ලැබේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @TheNimaldez
    @TheNimaldez 2 ปีที่แล้ว +9

    Appreciations and Best wishes to the Chief Venerable's leadership and commitments 🙌 Also all contributors and workers for each projects🙏

  • @anomashrayanthi4444
    @anomashrayanthi4444 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @minindukaviranga7718
    @minindukaviranga7718 2 ปีที่แล้ว +3

    Nice work by SL ARMY

  • @anushakumari9099
    @anushakumari9099 2 ปีที่แล้ว +2

    ස්වාමීන්වහන්ස ,මේ රටේ තුරන්වේගෙන යන වී වර්ග වගා කරල ඒව රටට හදුන්වා දෙන එකම ලොකු පිනක්.ඔබ වහන්සේ මුළු රටටම බීජ වශයෙන් මේ වී වර් සපයන්නේ නම් ඒක මහත් පුන්‍යකර්මයකි.ඔබවහන්සේ දරණ උත්සාහයට ජාතියේ පූුණාමය හිමි වේවා .තෙරුවන් සරණයි .

  • @sisiraattanayake5400
    @sisiraattanayake5400 2 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏🙏
    ඔබ වහන්සේ රටට මහඟු සම්පතක්...🙏🙏🙏🙏🙏

  • @jayawardanaaammamijayaward4778
    @jayawardanaaammamijayaward4778 ปีที่แล้ว

    නීදුක්නීරොගි දීර්ඝායුෂ ලැබේවා ඔබ වහාන්සෙට

  • @chamarawijerathna9057
    @chamarawijerathna9057 2 ปีที่แล้ว +3

    වැඩක් පිලිවකට සාර්ථකව කරන විදිය කියලා දෙන උමංදාව ❣️

  • @Craftsarefu
    @Craftsarefu 2 ปีที่แล้ว

    දිනෙන් දිනම ජයවේවා. මම නම් ගොඩක් ආදරෙයි උමන්දාවට 🙏🙏🙏🙏

  • @cricketloverssl
    @cricketloverssl 2 ปีที่แล้ว +21

    රටට දෙන පණිවිඩයනම් මාරම වැදගත්

    • @cricketloverssl
      @cricketloverssl 2 ปีที่แล้ว

      @PRETTY GIRL ඔයා එතනට ගිහින් තියෙනවද

    • @chandanichandani1018
      @chandanichandani1018 2 ปีที่แล้ว

      @@cricketloverssl අපේ .හාමුදුරුවනේ ඛා ස්මතී වී ටිකක් දෙන්නකෝ අපිටත් වගාකරන්න

  • @bakmitiyawepungngnarathana4052
    @bakmitiyawepungngnarathana4052 2 ปีที่แล้ว +1

    රටට සම්පත ක් මෙ හාමුදුරුවෝ ....හැමොටම ආදර්ශයක් ....උත්සාහය ....කැපවීම තුළින් ජීවිතය ජයගත හැකි බව මනාව.....පසක් කරයි..

  • @gharrahrudhra1575
    @gharrahrudhra1575 2 ปีที่แล้ว +3

    ජංගි අරගලේ ගෙවල් ගිනිතියන්න ගිය ජෙප්පො කීපදෙනෙක් අපෙ පැත්තෙත් ගෙවල් අතෑරලා ගිහින්. අන්තිමට බුරියානියත් නෑ, ගිනි තිබ්බ ගෙවල් වලින් හොරා ගත්තුවා පාවිච්චි කරන්නත් නෑ. 🤣🤣

  • @jenitaperera4691
    @jenitaperera4691 2 ปีที่แล้ว

    ඔබ වහන්සේ කෘෂිකාර්ම.amaty.වුණොත් ape rata බේරාගන්න පුළුවන් magen am.කැමැත්ත akay🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏