සිංහලයාගේ උපත | Birth of the Sinhalese | Neth Fm Unlimited History Sri Lanka 131 - 01

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ต.ค. 2022
  • #UnlimitedHistory
    හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව ,
    0:10 සිංහලයාගේ උපත හෙවත් විජයාගමනේ ඇත්ත නැත්ත
    22:15 යෝනක සභාග වත්ථු
    පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක. • Unlimited History Sri ...
    සීගිරි රාජධානියෙ සිට ගෙන ආ සියලුම වැඩසටහන් මෙතැනින් ලබාගත හැක.
    • මාපාගල නොදැන සීගිරි බල...
    අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න. 0112507080
    0711 95 95 95 [whatsapp only]
    ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක
    මේ Facebook ලින්කුවෙන් අපව සම්බන්ද කරගත හැක
    / nu1liyanage
    E mail
    Prof.Raj Somadeva : rajsomadeva@gmail.com
    Nuwan Liyanage : nuwan@nethfm.com
    ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
    chairman@nethfm.com
    ceo@nethfm.com

ความคิดเห็น • 360

  • @naminduhasaranga5719
    @naminduhasaranga5719 ปีที่แล้ว +56

    විශ්ව විද්‍යාලය ශිෂ්‍යයෙක් විදියට දෙවියනේ මේ වැඩසටහන මිලක් නියම කරන්න බැරි ලෝකයේ ලොකුම දේ දැනුම නොමිලේ දෙනවා... ඇත්තටම මේක TH-cam channel එකක් නෙමෙයි UNIVERSITY එකක් ❤️❤️❤️

  • @niroshangunarathna7075
    @niroshangunarathna7075 ปีที่แล้ว +34

    ජාතියේ පිනට පහල වු ඇදුරුතුමෙක් දිර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා ඔබතුමන්ට

  • @Sisira-Deni
    @Sisira-Deni ปีที่แล้ว +8

    අද විශෙෂ දවසක් ඔබ දෙපලට.
    මහාචාර්ය තුමාට සුබ උපන් දිනයක් ප්‍රර්ථනා කරනවා. ඔබතුමා අපේ වයසත් අරන් චිරාත් කාලයක් ජිවත් වේවා. නුවන් මහතා කිව් ලෙසින්ම ඔබතුමා ජිවත් වෙන්න ඕනැ අපේ රට වෙනුවෙන්. ඔබතුමාට නිදුක් නිරොගි වසර ගනනාවක් ජිවත් වෙන්න රට වෙනුවෙන් වාසනාව ලැබේවා. එවගෙම නුවන් මහතාටත් සුබ ප්‍රාර්ථනා කරනවා ලක්ෂයක ග්‍රාහකයන් සංඛ්‍යාව පසුකිරීමට ලැබිම. 💐💐💐💐💐

  • @sujithhettiarachchi5077
    @sujithhettiarachchi5077 ปีที่แล้ว +14

    මෙරටේ සත්‍ය ඉතිහාසය අපට දැනගැනීමට , ජාතියේ පිනට පහල වූ අති ශ්‍රේෂ්ඨ මහාචාර්යතුමනි .
    🌹❤️🌹 සුභ උපන්දිනයක් වේවා 🌹❤️🌹
    🌺❤️🌺 ආයු රක්ඛන්තු ආවඩා 🌺❤️🌺

  • @renukapriyanthi1100
    @renukapriyanthi1100 ปีที่แล้ว +5

    මහාචාර්ය රාජ් සෝමදේව සර්, Kawa project එකෙදි ඔබතූමා සමග කරනලද කැණිම් වලින් සොයාගත්ත කරුණු අද අපි පාස ලි දරුවන්ට කියා දෙන්නෙ ඉතාමත් ආශාවෙන්,..ඒ ගෞරවය හිමි වන්නෙ ඔබතූමාටයි මහාචාර්ය තූමනි. ඔබතූමාට සුභ උපන්දිනයක් ප්‍රාර්ථනා. කරන අතරම දීර්ඝායුෂ ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි.

  • @sulochanapallewela131
    @sulochanapallewela131 ปีที่แล้ว +24

    අවුරුදු 2500කට කලින් ලංකාවෙ හිටපු මිනිස්සු "වගා කොට නෙලාගත් අස්වැන්න, සකපෝරුවක සෑදූ වලඳක උයාගෙන කෑ" ජනතාවක්. ❤️🇱🇰💪

    • @Deuwdinashah4946
      @Deuwdinashah4946 ปีที่แล้ว

      ඇයි එහෙම කාලා තියෙන්නේ ලංකාවේ විතරද

    • @sulochanapallewela131
      @sulochanapallewela131 ปีที่แล้ว +1

      @@Deuwdinashah4946 නෑ.ලෝකයේ තවත් ගොඩක් රටවල්වල එහෙම තියෙනවා.

    • @DEWMINAcricket
      @DEWMINAcricket ปีที่แล้ว +1

      @@Deuwdinashah4946 eya wena ratawal wala ehma kale na kiyala kiwwe na ne

  • @ashokas.a.d7027
    @ashokas.a.d7027 ปีที่แล้ว +12

    ජාතියේ පිනට උපන් මහාචාර්යතුමනි ජාතියේ ඉතිහාසය කියා දුන් ඔබට සුබම සුබ උපන් දිනයක් වේවා!
    අපෙත් ආයු ගෙන මටත් වඩා කල් ඔබ ජීවත් වේවා!

  • @nimalr5111
    @nimalr5111 ปีที่แล้ว +1

    ඇත්තෙන්ම කිසිම වැදගැම්මකට නැති TH-cam වැඩසටහන් දස දහස් ගණන් දෙනා නරඹලා likes දමද්දී මෙවැනි අපේ ජාතියට ඉතාම වටිනා වැඩසටහන් නරඹන සංඛ්‍යාව ඉතාම මදි . මේ වැඩසටහන නැරඹීමට අපේ ශ්‍රී ලාංකිකයන්ට නුවණ පහළ වේවා! . මහාචාර්ය රාජ් සෝමදේවටත් ණුවන්ටත් අපගේ අනේකවාරයක් ස්තුතිය සහ ප්‍රණාමය!

  • @kapilarathnasinghe7327
    @kapilarathnasinghe7327 ปีที่แล้ว +10

    සියක් ආයු ලැබ අපෙත් ආයු ගෙන අපට වඩා කල් ඔබ ජිවත් වේවා.🙏🌺

  • @Rasikasspace
    @Rasikasspace ปีที่แล้ว +1

    ඇත්තෙන්ම ඔව් අපේ මේ ගුරුතුමා අපට ඉතා වටින වස්තුවක්. ඔබතුමා අපි වෙනුවෙන් දීර්ග කාලයක් නිරෝගීව ජීවත් විය යුතුයි.!

  • @ishanchanaka3989
    @ishanchanaka3989 ปีที่แล้ว +4

    අපේ මහචාර්ය රාජ් සෝමදේව මහතාට සුභම සුභ උපන්දිනයක් වේවා.....
    Neth fm radio එකටත්....
    Unlimited history වැඩසටහනටත්....
    අපේ නුවන් මහතාටත්....
    සියලු කාර්යය මණ්ඩලයටත් සුභපැතුම්......

  • @srimamangalika9684
    @srimamangalika9684 ปีที่แล้ว +2

    සුභ ම සුභ උපන්දින ක් සහ නිදුක් නිරෝගී, දීර්ඝායු ලැබේවා රාජ් සෝමදේව මහතාට ඒ නුවන් මහතාට ස්තුතියි

  • @sandyakumari3231
    @sandyakumari3231 ปีที่แล้ว +2

    රාජ් සෝමදේව වැනි උතුම් පුතෙකු අපේ රටට දායාද කළ පින්වත් දෙමාපියන්ට සුවසේ ධර්මාවබෝධය ලබා ගැනීමට හැකි වේවා පතන්නා වූ බෝධියකින් උතුම් නිවනම අවබෝධ කරගෙන සසරින් එතෙර වීමට හේතු වාසනා වේවා.🍀🌷🍀🍀🌷🍀🌷🍀🌷🍀🍀🍀🌷🍀🌷🍀🌷🍀🌷🍀🌷🍀

  • @jagathrathnasekara1903
    @jagathrathnasekara1903 ปีที่แล้ว +3

    ඔබතුමා ට ඉතාමත් වාසනාවන්ත නිදුක් නිරෝගී සුවය ශක්තිය සපිරි සුභ ම සුභ උපන්දිනයක් වේවා...ආයුබොහෝ වේවා..

  • @sumanasirichandrasekara542
    @sumanasirichandrasekara542 ปีที่แล้ว +1

    මහාචාර්ය තුමනි ,මට වයස 14 දි ක්‍රි.ව.1976 සමාජ අද්‍යනය විශය ඉගෙන ගනිද්දී ත් මා ප්‍රතික්ෂේප කලා. එදා මගෙ පුන්ච් හිත ටත් දැනුනේ විජය ආක්‍රමනිකයා ස්‍රී ලන්කාව අල්ලාගත් එක ගැන තරහක් , ඔබතුමා ගේ සාක්ෂි අනුව ඒ එසේමයි. හරිම සතුටුයි .තෙරුවන් සරනයි .ඔබතුමා ට!!.

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 ปีที่แล้ว +1

      ඉස්කෝලේ 5,6 පන්තිවලදි ඇහුව කථාව ගැන එදාටත් වඩා අද මම සතුටු වෙන්නේ එමගින් මේ රටේ අපිට බෞද්ධ සංස්කෘතිය ඇති කරන්න පුලුවන් වීම ගැනයි.
      1. IAHS මාර්ගගත දේශන මාලාව 21 th-cam.com/video/jsqmt0uP5mg/w-d-xo.html
      2. IAHS මාර්ගගත දේශන මාලාව 05 th-cam.com/video/xWeJFLOze4E/w-d-xo.html

  • @dileepaappuhami9465
    @dileepaappuhami9465 ปีที่แล้ว +6

    මහාචාර්ය වරයෙක්ගේ හා බූරුවෙක්ගේ ඥානය අතර පරතරය උපමාවකින්වත් කිව නොහැක..ස්තුතියි නුවන් මහත්මයා ස්තුතියි මහාචාර්ය තුමා..දීර්ඝායුෂ ලැබේවා

  • @podymahagoda6802
    @podymahagoda6802 ปีที่แล้ว +5

    මහාචාර්යතුමාට සුභ උපන්දිනයක් වේවා .මෙතරම් කාලයක් මෙරට ඉතිහාසය ගවේෂණය කලා සේම ඉදිරියටත් නිදුක් නිරෝගීව කටයුතු කිරීමට හැකියාව ලැබේවා .

  • @KinzlyDhanushka
    @KinzlyDhanushka ปีที่แล้ว +7

    ගොබ්බ අමු හරක් තිරිසන් ධාතු සුනඛයා පුත්තලං බූරුවා සනත් නිශාන්ත, පුක පොලවෙ ගහගෙන මැරියං යකො🤣🤣🤣

  • @beligalledhammajoti1700
    @beligalledhammajoti1700 ปีที่แล้ว +4

    Dear Professor, Wish you good health, Happiness, and longevity!

  • @chaturanganijayasinghe8551
    @chaturanganijayasinghe8551 ปีที่แล้ว +4

    නිදුක් නිරෝගි සෞභාග්‍යයමත් සුභම සුභ උපන්දිනයක් වේවා මහාචාර්යතුමනි 💐💐💐

  • @romalirodrigo5174
    @romalirodrigo5174 ปีที่แล้ว +3

    නිදුක්, නීරෝගී සුභ උපන්දිනයක් වේවා!මහාචාර්ය තුමනි, සුබපැතුම් නෙත් fm!

  • @chamilamax
    @chamilamax ปีที่แล้ว +5

    නිදුක් නිරෝගී සුභම සුභ උපන්දිනයක් වේවා ඇදුරුතුමනි.

  • @roverrati2457
    @roverrati2457 ปีที่แล้ว +2

    Just received the “Yakshi” book all the way to Queensland Australia. Thank you very much prof. Raj Somadewa and his team. 🙏🏻
    - Ratiyala-

  • @futuretechnologies3808
    @futuretechnologies3808 ปีที่แล้ว +2

    සිංහල ඉතිහාසය නවමානයකට යොමුකල රසවත් මිහිරි සංවාදයක් බවට පත්කල රාජ් සෝමදේව සර් ඔබට සුභ උපන් දිනයක්

    • @user-tk7hc8fc5b
      @user-tk7hc8fc5b ปีที่แล้ว

      ජාතිවේ අභිමානය.සුභ උපන් දිනයක්.වෙිවා.

  • @shymalisigera1067
    @shymalisigera1067 ปีที่แล้ว +2

    මහාචාර්ය තුමනි ඔබට සුභ උපන්දිනයක් නිරෝගී සුව ලැබේවා

  • @bunnybro7392
    @bunnybro7392 ปีที่แล้ว +2

    මහාචාර්යතුමනි පැනයක් විමසීමට අවසරයි.විජය රජුට පෙර ශ්‍රී ලංකාවේ රජ පරපුරක් පිළිබඳ කියවෙන කිසිම මූලාශ්‍රයක් නැතිද එසේම සිටියා යැයි සැලකිය හැකි තරම් සාක්ෂි හමුවේ ද . පැහැදිලි කිරීමක් අවශ්‍යයි. ඔබ දෙදෙනා ද සුභ පැතුම්.✨️🤟🤟🇱🇰🇱🇰

  • @aanandhajayalath5313
    @aanandhajayalath5313 ปีที่แล้ว +4

    සෝමදෙව මහත්තයා .සුභම සුබ උපන් දිනයක් ...නිදුක් නිරොගිමත්ව...චිරහත් කාලයක් ...වැලලුන..වලලා..ඇති අපේ...ඉතිහාසය ..ගොඩ ගනන් ..ඔබ..තුමාට..සක්තිය..දෛරිය ..ලැබෙිවා ....ඔබ..වැනි පුතෙක් ජාතියට දුන්න දෙමාපියන් ..ජිවත්ව සිටිනවා...නම් ..එම..දෙපලටත් ..ප්‍රනාමයමය ....

  • @chalalochanisanketha2746
    @chalalochanisanketha2746 ปีที่แล้ว +4

    නීරෝගීමත් ආයුෂබොහෝ වන සුබ උපන් දිනක් වේවා!!!මහාචාර්ය තුමනි❤️

  • @udayaprasanna2708
    @udayaprasanna2708 ปีที่แล้ว +2

    සුභම සුභ උපන් දිනයක් සර්..🎉🎉🎉 නිදුක් නිරෝගී සුවය ලබේවා ඔබතුමාට...

  • @NoMadLKofficial
    @NoMadLKofficial 2 หลายเดือนก่อน

    ඉතිහාසය නිවැරැදි මඟකට අරන් යන ඔබතුමාට බොහොම ස්තුතියි!

  • @sandruwansandaruwan4292
    @sandruwansandaruwan4292 ปีที่แล้ว +3

    සුබ උපන්දිනයක් sir 🎉🎂🎂
    Congratulations neth FM
    ❤❤❤

  • @rukmantharuka6376
    @rukmantharuka6376 ปีที่แล้ว +2

    සර්ට සුභ උපන්දිනයක් වේවා...නෙත් fm ඔබටත් සුභ උපන්දිනයක් ..ඔබලාගේ ඉදිරිගමන සාර්තක වේවා ....මෙවන් ජාතික මෙහෙයන් ඉදිරියට කරගෙනයන්නට ශක්තිය ලැබේවා...

  • @Sadinidesilva9299
    @Sadinidesilva9299 ปีที่แล้ว +1

    සුභම සුභ උපන්දිනයක් වේවා සර්. දීර්ගායු ලැබේවා. නෙත් Fm ඔබටත් මෙවැනි අගනා වැඩසටහන් කිරීමට ශක්තිය ලැබේවා , දිගුකල් වැජබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤️❤️❤️❤️❤️

  • @chinthasamat7055
    @chinthasamat7055 ปีที่แล้ว +1

    Wish you a very happy birthday sir. Thanks for an interesting and educational programme.

  • @lasathdabare2024
    @lasathdabare2024 ปีที่แล้ว +2

    ජාතියේ පහන ඔබයි..ඔබ යුග පුරුෂයෙක්...නොබියව අභියෝග මැද සැබෑ ඉතිහාසය සමාජ ගත කරන්නට ඔබ ගන්නා වෑයම පැසසිය යුත්තකි..ඔබගේ වාග් කෞශල්‍යය අපව ඔබගේ කතාවට ඇද බැඳ තබයි...ඔබට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබෙන සුභ උපන් දිනක් වේවා
    වචනයේ අර්ථයෙන්ම ඔබ ජාතියේ ඇඳුරාණන්ය...

  • @MH-gp5ji
    @MH-gp5ji ปีที่แล้ว +2

    ඔබ දෙපලටම පින් මේ වැඩසටහන ජාතිය නැගිටවනවා

  • @sudarshanakumarasinghe2392
    @sudarshanakumarasinghe2392 ปีที่แล้ว +3

    සුභ උපන් දිනයක් වේවා මහාචාර්ය තුමාට ...නීරෝගී සම්පත සහ දීර්ගායු වේවා ...🙏❤ ..සුභ පැතුම් නෙත් FM...💐❤....

  • @domari9459
    @domari9459 ปีที่แล้ว

    Congratulations on reaching 100k subscription milestone. I think, being a small island with a relatively modest population of ancient people, it is a good sign 100k people of Sri Lankan background(I presume)bothered to join this channel.

  • @nipunfdo113
    @nipunfdo113 ปีที่แล้ว

    මහාචාර්යතුමාට,
    නිදුක් නිරෝගී චිර ජීවනය ලැබෙන සුබම සුබ උපන් දිනයක් වේවා...!!
    ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා...!!

  • @champasenevirathne7074
    @champasenevirathne7074 ปีที่แล้ว +2

    May you long live sir .....! Many happy returns of the day sir ......and also the Neth FM

  • @vadagathlatapata
    @vadagathlatapata ปีที่แล้ว +1

    ආශීර්වාදවත්, ප්‍රීතිමත් උපන්දිනයක් වේවා මහාචාර්ය තුමනී, ජේසු පිහිටයි !

  • @charakaamayantha_ca9784
    @charakaamayantha_ca9784 7 หลายเดือนก่อน

    ශ්‍රේෂ්ඨ මහාචාර්ය තුමනි, මම අවුරුදු 23 අධ්‍යාපනය හදාරන සිසුවෙක්. ඉතිහාසය හා ඒ සම්බන්ධ සිදුවීම් ඇත්තවශයෙන් ම මම උනන්දු විශ‍යයක්.
    මම දෙවන ලෝක යුද්ධය සම්බන්ධයෙන් අතිශය උනන්දුවක් දක්වනවා. මට හැකි ලෙස ඒ සම්බන්ධයෙන් හදාරනවා. ඔබතුමාට හැකිනම් එය වඩා ශාස්ත්‍රීය ලෙස හැදෑරීමට සුදුසු පාඨමාලාවක් හෝ පරිශීලනය සඳහා පොත්පත් නිර්දේශ කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිනවා. බොහොම ස්තූතියි.

  • @abeyramasi3972
    @abeyramasi3972 ปีที่แล้ว +1

    නිදුක් නීරෝගී වාසනාවන්ත සුභ උපන්දිනයක් වේවා සර්...!

  • @keerthidissanayaka2374
    @keerthidissanayaka2374 ปีที่แล้ว +2

    සුබ උපන්දිනයක් වේවා මහාචාර්ය තුමනි...

  • @kmvs5065
    @kmvs5065 ปีที่แล้ว +2

    ජාතියේ පිනට පහල වූ මහාචාර්ය තුමනි ඔබට බුදු සරණින් නිදුක් නීරෝගී වාසනාවන්ත සුභම සුභ උපන්දිණයක් වේවා 🙏🎉️🙏🎉️🙏

  • @kirthisigera5825
    @kirthisigera5825 ปีที่แล้ว +1

    SIR MANY HAPPY RETURNS OF THE DAY WITH GOOD HEALTH,WE FOLLOW THIS PROGRAM REGULARLY.

  • @ravikandiah5837
    @ravikandiah5837 ปีที่แล้ว +1

    සුභ උපන් දිනයක් වේවා Professor !!!

  • @priyaranjanafernando9899
    @priyaranjanafernando9899 ปีที่แล้ว +1

    අවුරුදු ගනනාවක කටුක ජීවිතයක් ගතකරමින් එකතුකරගත් වටිනා දැනුම්සම්භාරය නිර්ලෝභීව අප කාහටත් තේරුම් ගතහැකි ලෙස බෙදාදෙමින් මහාචාර්ය තුමා මේ කරන සත්කාරය මහා පුන්‍යකර්මයක් . එයට උදව්කරන නුවන් මහත්මයා ඇතුළු සියලු දෙනාහටම අවංක ස්තූතිය පුදමි .

  • @deepthiparakrama3107
    @deepthiparakrama3107 ปีที่แล้ว +2

    නිදුක් නිරෝගී සුවපත් දිවියක් සහ සුබම සුබ උපන්දිනයක් වේවා ඔබ තුමාට.

  • @dilshankumarage6462
    @dilshankumarage6462 ปีที่แล้ว +1

    සුබ උපන් දිනයක් professor Raj Somadeva

  • @dulanipriyadarshaneepalama1701
    @dulanipriyadarshaneepalama1701 ปีที่แล้ว +7

    අපේ ජාතියේ වාසනාවට උපන් මහ ඇදුරුතුමන්ට සුභම සුභ උපන් දිනයක් වේවා

    • @sumanasirichandrasekara542
      @sumanasirichandrasekara542 ปีที่แล้ว

      තෙරුවන් සරනින් චිරන් ජීවන්තු මහැදුරු තුමනි

  • @shashediri544
    @shashediri544 ปีที่แล้ว +1

    මහාචාර්ය තුමාට සුබම සුබ උපන්දිනයක් වේවා! ඒවගේම නුවන් අය්යාගේ මේ channel එකට වැඩි කල් නොගොස් Gold Play Button එකත් ගන්න වාසනාව ලැබේවා!

  • @surendrapradeep1914
    @surendrapradeep1914 ปีที่แล้ว

    දීර්ඝ ආයුශ ලැබේවා ,ජතියෙ පිනට පහල උන ඔබ තුමාට❤❤❤❤

  • @padmasamarajeewa8164
    @padmasamarajeewa8164 ปีที่แล้ว +1

    Happy birthday dear Sir, May the blessings of the Noble Triple Gem bless you for your long life, good health and happiness. Budusarani.❤

  • @nimalr5111
    @nimalr5111 ปีที่แล้ว +2

    මහාචාර්ය රාජ් සෝමදේවට සුභ උපන් දිනයක් පතමු! .ඔබතුමාට නිරෝගිභාවය සහ ධීර්ගායුෂ පතමු !

  • @deepathkavinda6875
    @deepathkavinda6875 ปีที่แล้ว +1

    "HAPPY BIRTHDAY " Sir and good luck for everything..❤

  • @janananda9433
    @janananda9433 ปีที่แล้ว +3

    දීර්ඝායුවේවා! යෙහෙන් වැජඹේවා!

  • @jkspsp1601
    @jkspsp1601 ปีที่แล้ว +1

    Luck to have you. Many happy returns of the day

  • @YasithPerera
    @YasithPerera ปีที่แล้ว +2

    ඔබ තුමාට සුබ උපන් දිනයක් වේවා

  • @lakviduholdings14
    @lakviduholdings14 ปีที่แล้ว +1

    මහාචාර්යතුමාට ශුභ උපන් දිනයක් වේවා! ඔබ තුමා ඉතාමත් නිවැරදියි. පුත්තලමෙන් බිහිවූයේ බූරුවො මිසක් සිංහලයන් නම් නොවේ. දැනුත් එහෙමමයි පෙනීයන්නේ බූරු කතා තුලින්

  • @nilukaseneviraththna7212
    @nilukaseneviraththna7212 ปีที่แล้ว +1

    අනර්ඝ වූ වැඩසටහනකට උත්තමාචාරය,

  • @romalkrishnee
    @romalkrishnee ปีที่แล้ว +2

    Dear Sir. Wishing you a wonderful and eventful birthday. May noble triple gem bless you always in this endeavour of 'describing the glorious past of Sri Lankans' . Mahinda Hathurusinghe

    • @sunchare
      @sunchare  ปีที่แล้ว

      Many thanks

  • @thediamondmind825
    @thediamondmind825 ปีที่แล้ว +5

    එක එපිසෝඩ් එකක කිව්වා නේද රෝමේ මුතු කර්මාන්තය දියුණු කරන්න ලංකාවෙන් උදව් ඉල්ලුවාම මුතු කිමිදෙන්නන් 7 දෙනෙක් රෝමෙට යැව්වා කියලා. ඒ කියන්නෙ රෝමෙට මුතු තාක්ෂණය දුන්නෙ අපිනෙ. අද වෙනකන් ඉතාලියෙ මුතු සම්බන්ධ මොනවහරි දෙයක් ඉතුරු වෙලා තියෙනවනම් ඒක අපි දීපු දෙයක් නේද??

  • @sanathperera5529
    @sanathperera5529 ปีที่แล้ว +2

    සුභ උපන් දිනයක් වේවා මහාචාර්‍ය්‍යතුමනී !!! නෙත් ඔබටත් සුභ පැතුම් ! ජය ම වේවා !!!

  • @nilmasenadeera3935
    @nilmasenadeera3935 ปีที่แล้ว +3

    Happy Birthday Professor 🎉🎉🎉

  • @janakijayawardana2527
    @janakijayawardana2527 ปีที่แล้ว +1

    අපේ වාසනාව තමයි නුවන් මෙි වැඩසටහන කිරීම සුබ උපන්දිනයක් සර්.දීර්ගායුශ ලැබෙිවායි එක සිතින් පතමි.නෙත්ටත් සුබ පැතුමි💛💙💜💚❤😀🙏🙏🙏👍👍👍

  • @chandrakarunaratnerajapaks8193
    @chandrakarunaratnerajapaks8193 ปีที่แล้ว +1

    සුබ උපන්දිනයක් වේවා මහචර්ය තුමාට

  • @___senuramorathanna___3385
    @___senuramorathanna___3385 ปีที่แล้ว +3

    සුභ උපන්දිනයක් අපේ මහාචාර්‍ය තුමා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා ❤️

    • @wimalranathunga7435
      @wimalranathunga7435 ปีที่แล้ว

      ඔබතුමාට සුභම සුභ උපන් දිනයක් !
      තෙරුවන් සරණයි !

  • @nandalekamge1250
    @nandalekamge1250 ปีที่แล้ว +2

    ජාතියේ පිනට උපන් වියතාණනි ඔබ තුමාට නිදුක් නිරෝගී දිවියක් පතමි

  • @user-np8ko6zm5w
    @user-np8ko6zm5w ปีที่แล้ว +3

    සුභ උපන් දිනයක් වේවා සර්!!! ආයු රක්ඛන්තු ආවඩා!!!

  • @s.c.atukorale1551
    @s.c.atukorale1551 ปีที่แล้ว +4

    Happy Birthday, Professor.
    Long may you live with the blessings of the Noble Triple Gem!!

  • @kusumkarunarathne7148
    @kusumkarunarathne7148 ปีที่แล้ว +1

    සැබෑ සත්ය ඉතිහාස තොරතුරු දැනගැනීමට අවකාශය සලසන මහදුරු තුමාට හදපිරි ස්තුතිය පිරිනමමි. ඊට ඉඩ සැලසූ 'නෙත්' හා නුවන් ලියනගේ සහෘදයාටද පින් දෙමි.

  • @ashansangeeth5098
    @ashansangeeth5098 ปีที่แล้ว +2

    Happy Birthday 🎁🎂🎊 sir බුදු සරණයි දිර්ඝායු වේවා 🙏🙏🙏

  • @devprasanna2211
    @devprasanna2211 ปีที่แล้ว +1

    සුභ උපන්දිනයක් sir

  • @anuradhasamarakoon4636
    @anuradhasamarakoon4636 ปีที่แล้ว

    සුභ උපන් දිනයක් වේවා මහාචාර්ය තුමණි, සුභපැතුම් නුවන්, සුභ පැතුම් නෙත් fm

  • @shirolivera3842
    @shirolivera3842 ปีที่แล้ว +2

    Wish you a very happy birthday Raj Somadeva Sir ...many happy returns of the day and triple gems bless you ...🙏🙏🙏🙏

  • @asithabandara1617
    @asithabandara1617 ปีที่แล้ว +1

    සුබ උපන් දිනයක් වේවා ,රාජ් සර්💐

  • @malithfernando4791
    @malithfernando4791 ปีที่แล้ว

    Great

  • @asangaekanayake3326
    @asangaekanayake3326 ปีที่แล้ว +1

    සුභ උපන්දියක් වේවා...... දීර්ඝායු ඔබතුමා ට......

  • @mallikamallikarathnayaka3844
    @mallikamallikarathnayaka3844 ปีที่แล้ว

    ඇත්තටම මහාචාර්යතුමාට දීර්ඝායුෂ ලැබෙන්න ඕනෑ

  • @rajeewaudaya8151
    @rajeewaudaya8151 ปีที่แล้ว

    නිදුක් නිරෝගී සුභම සුභ උපන්දිනයක් වේවා sir

  • @asokatissakumara3179
    @asokatissakumara3179 ปีที่แล้ว +1

    මහාචාර්ය තුමාට සුබ උපන් දිනයක් වේවා තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා 🎂🎂🎂🌹🌹🌹🎂🎂🎂🌹🌹🌹🎂🎂🎂

  • @jayanthakithsirigedarawatt1237
    @jayanthakithsirigedarawatt1237 ปีที่แล้ว +1

    Sir Raj Somadeva,
    Many happy returns of the day.
    Jayantha

  • @thiranthirupasinghe6048
    @thiranthirupasinghe6048 ปีที่แล้ว +1

    ඔබතුමාට දීර්ඝාඝායුෂ වේවා🙏🙏🙏

  • @nishanthamadiwela9304
    @nishanthamadiwela9304 ปีที่แล้ว +1

    සුබ උපන් දිනයක් වේවා මහාචාර්යතුමා

  • @mrbhanaka-3856
    @mrbhanaka-3856 ปีที่แล้ว +1

    සුභ උපන්දිනයක් මහාචාර්යතුමා!
    මේ වැඩසටහනේ සඳහන් කළ, කැමරාවක් අටවගෙන හැමෝටම බැනල යූ ටියුබ් දාන අය කවුද ඇත්තටම? 🤔

  • @sarangajayalath5705
    @sarangajayalath5705 ปีที่แล้ว

    සුබ උපන්දිනක් වේවා සර්"!
    ඔබ තුමාට දීර්ඝායු වේවා .

  • @priyaranjanafernando9899
    @priyaranjanafernando9899 ปีที่แล้ว +1

    සුභ උපන්දිනයක් හදපත්ලෙන්ම අපේ මහාචාර්ය තුමානන් හට පතනවා. ඔබට නිරෝගී දීර්ඝායුෂ පතනවා !!!

  • @tissaattygalle7958
    @tissaattygalle7958 ปีที่แล้ว +1

    සුබ උපන්දියක් වේවා. මහත්මයානෙනි

  • @tissaattygalle7958
    @tissaattygalle7958 ปีที่แล้ว +1

    තෙත් FM සහ නුවන් මහත්තයා ට ජයම වේවා

  • @ajithperera6047
    @ajithperera6047 ปีที่แล้ว

    සුබ උපන්දිනයක් හා දීර්ඝායුෂ ලැබේවා

  • @ThilakaRandeniChannel
    @ThilakaRandeniChannel ปีที่แล้ว +1

    ඔබතුමාට ශුභ ම ශුභ උපන් දිනයක් වේවා! ගුරු හංස යෝගය මේ තරම් හොඳට වැඩ කරන පුද්ගලයෙකු හමු උනාමයි. දීර්ඝායු වේවා!

  • @smbandara7915
    @smbandara7915 ปีที่แล้ว +5

    ඕක තමයි අපේ කිරි අම්මා ඒ කාලේ කිව්වේ පුතේ නොදන්නා දේවල් කියන්න ගිහින් වරිගේ නහගන්න එපා කියලා ඒවාගේ සනත් නිශාන්ත ගේ වරිගෙත් විජය ගෙන් පැවත එන අය වෙන්නති

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      ඒක හරි

  • @ranukamalkanthi3973
    @ranukamalkanthi3973 ปีที่แล้ว

    ඔබතුමාට වාසනාවන්ත නීරෝගි
    උපන්දිනයක් වේවා!

  • @kirimalli
    @kirimalli ปีที่แล้ว +2

    නිදුක් නීරෝගී සුභ උපන් දිනයක් ඇදුරුතුමනි🙏🙏🙏

  • @sathmika
    @sathmika ปีที่แล้ว +1

    Happy birthday prof. raj somadeva
    congratulations neth FM

  • @dulasiriramanayake5998
    @dulasiriramanayake5998 ปีที่แล้ว +1

    මහාචාර්‍යය තුමාට සුබ උපන් දිනයක් වෙිවා නිදුක් නිරෝගි වෙිවා නෙ ත් රේඩියෝවටත් නුවන් මහතාටත් ජය වෙිවා!

  • @chandigamage7431
    @chandigamage7431 ปีที่แล้ว +2

    සුභ උපන් දිනයක් වේවා ඔබ තුමාට ❤️

  • @user-ih4mr2nx2n
    @user-ih4mr2nx2n ปีที่แล้ว

    සුබ උපන්දිනයක් සර්

  • @chandanigamage6289
    @chandanigamage6289 ปีที่แล้ว +2

    Happy birthday sir❤ wishing you a healthy loang life ❤