විග්නෙශ්වරන් මහතාට උත්තර | Answers for Vigneshwaran | Neth fm Unlimited History Sri Lanka 145 - 01

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.พ. 2023
  • #UnlimitedHistory
    ශ්‍රි ලංකාවේ ඉතිහාසය | History of Sri lanka | இலங்கையின் வரலாறு
    හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව
    විග්නෙශ්වරන් ට රාජ් සෝමදේව උත්තර දෙයි
    • විග්නෙශ්වරන් ට රාජ් සෝ...
    උඩ රන්චාමඩම ඉපැරණි නිවස බලන්න මෙතනින් යන්න • රංචාමඩම | උඩ රංචාමඩම ඉ...
    පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක. • Unlimited History Sri ...
    සීගිරි රාජධානියෙ සිට ගෙන ආ සියලුම වැඩසටහන් මෙතැනින් ලබාගත හැක.
    • මාපාගල නොදැන සීගිරි බල...
    අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න. 0112507080
    0711 95 95 95 [whatsapp only]
    ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක
    Facebook : / nu1liyanage
    Instergaram : / nuwan.jude.liyanage
    Tiktok : / nu1s
    E mail
    Prof.Raj Somadeva : rajsomadeva@gmail.com
    Nuwan Liyanage : nuwan@nethfm.com
    ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
    chairman@nethfm.com
    ceo@nethfm.com

ความคิดเห็น • 393

  • @gaminiabeyratne775
    @gaminiabeyratne775 ปีที่แล้ว +55

    ඔබ වැනි බුද්ධිමතුන් මේ රටේ වැඩි වැඩියෙන් බිහි වේවා! ඔබ අපිට සම්පතක්. නිරෝගී වේවා මහැඳුරු තුමෙනි .

  • @randikaharidu4933
    @randikaharidu4933 ปีที่แล้ว +61

    අපේ මහාචාර්ය තුමන් නිරෝගී සුවයෙන් වැජබේවා ❤️🙏

  • @anuraperera6362
    @anuraperera6362 ปีที่แล้ว +72

    ගරු මහාචාර්ය තුමනි,
    නල්ලූර් කෝවිල හැදුවේ හයවැනි බුවනකබාහු රජ කියල දැනුවත් කිරීම නම් සතුටට කරුණක්.
    තෙරුවන් සරණයි .

    • @BogalaSawundiris
      @BogalaSawundiris ปีที่แล้ว +4

      Mekata saakshi mulaashra api danan inna onei, ethakota apita Dravida anthavaadinta uththara denna puluvan

    • @ajithpanawalage6402
      @ajithpanawalage6402 ปีที่แล้ว

      🙏

  • @gkkandy2014
    @gkkandy2014 ปีที่แล้ว +90

    මේ වැඩසටහන English subtitles දානවානම් වටිනවා සිංහල නොතේරෙන අයටත් තේරුම් ගන්න . ඉතාමත් හොද පැහැදිලි කිරිමක් ස්තුතියි මහාචාර්්‍යතුමාටත් නුවන් මහතාටත් ❤

    • @gaminidharmathilake7537
      @gaminidharmathilake7537 ปีที่แล้ว +10

      ඔබ හරි.දෙමළ මුස්ලිම් ජනතාවට එය වැදගත් වේ.

    • @ShamzShams
      @ShamzShams ปีที่แล้ว +3

      මමත් කීවා ඉස්සර වෙලා ඒත් කවුරුත් නැහැලු

    • @sarathforscience7845
      @sarathforscience7845 ปีที่แล้ว +3

      ඉතාම හොඳ අදහසක්

    • @tecpkt4158
      @tecpkt4158 ปีที่แล้ว

      ඔව්

    • @nuwancontemporary
      @nuwancontemporary ปีที่แล้ว

      I think it is quite difficult to build automated translations because the discussion goes into very deep/complicated language facts. It should be translated with human interaction. I'm not sure how feasible it is? If it can be done... it's fantastic...

  • @mindikadavid2764
    @mindikadavid2764 ปีที่แล้ว +26

    රටට ණය නැති මිනිස්සු…❤❤ජය වෙවා ඔබ දෙපලට..❤️❤️❤️🫶🥰

  • @virajfernando9146
    @virajfernando9146 ปีที่แล้ว +16

    මේ කතාව සිංහල අපිට විතරක් නෙවෙයි දමිල භාශව කතා කරන අයටත් බලන්න ලබා දිය යුතුයි. දෙමලින් ඉංග්‍රීසීයෙන් සබ්ටයිටල්ස් වත් දාන්න පුලුවන් නම් ගොඩක් වටිනවා. සමස්ථ ජනතාවම දැනුවත් වෙනවනම් මේ වගේ කරුනු, ආය ජාතිකවාදී දේශපාලකයන් ට පාලු ගෙවල් වල මුට්ටි බිදින්න වෙන්නෙ නෑ.💪💪

  • @dmweerasinghe6394
    @dmweerasinghe6394 ปีที่แล้ว +12

    විග්නේෂ්වරන්ගේ කතාව අහපු ගමන් මගේ මතකයට ආවේ අපේ මහාචාර්ය රාජ් සෝමදේවයන් ...ඇත්තටම සතුටුයි ..මෙයට උත්තර දීම...අගෙයි... නුවන් අයියේ ...මහාචාර්ය තුමනි🙏🙏🙏

    • @sunchare
      @sunchare  ปีที่แล้ว +3

      මුලින්ම උත්තර දෙන වැඩ සටහනේ DM ඔබත් හිටියා මතකද ?

  • @Lambakarna
    @Lambakarna ปีที่แล้ว +86

    විග්නේෂ්වරන්ගෙ කතාව මම ඇහුවා, ඔහු තනිකරම ළදරු මනසක් තියන බොළඳ මිනිහෙක්, ඔහුගෙ තර්කය සහ දැක්ම තනිකරම ප්‍රාථමිකයි. කිසිම හරයක් නෑ.

    • @keerthirathna3533
      @keerthirathna3533 ปีที่แล้ว +1

      Mahindage massinane 😂

    • @fai3379
      @fai3379 11 หลายเดือนก่อน

      ​@@keerthirathna3533eya vasudevage massina

  • @chatheemagiyovanna6482
    @chatheemagiyovanna6482 ปีที่แล้ว +43

    රිදෙන්නම දෙනවා සර්...මරැ..දැං දිපංකො විග්නේ අයියා උත්තර

    • @Bhash2023
      @Bhash2023 ปีที่แล้ว +5

      අපිට විග්නේෂ්වරන් ටම වැරැද්ද කියන්න බෑ. ඉරාජ් ප්‍රමුඛ 🌷 වේ උන් තමයි මේවා කරන්නේ

    • @groundzero5708
      @groundzero5708 ปีที่แล้ว +1

      @@Bhash2023 mokakda iraj Mic eka dunna

  • @prasannakumara9470
    @prasannakumara9470 ปีที่แล้ว +11

    ආචාර්ය සෝමදේවයන් ආත්ම ගනන් මෙ ලංකා භුමියෙම ඉපදුන සැබැම ජාතිභෙදකින්තොර මානව හිතවාදි මිනිසෙක් .ඔබතුමාට දිර්ගාස වෙවා

    • @BogalaSawundiris
      @BogalaSawundiris ปีที่แล้ว

      Eya saahena hodai, Vigneshwaran ekka balanakota DEVIYEK, habayi eyath chooti chooti bul tikak kelalaa thiyenava Sinhala ithihaasaya gana ehen mehen

  • @upalijayasiriwardhana7770
    @upalijayasiriwardhana7770 ปีที่แล้ว +9

    ඔබතුමාගෙ ඉතා කෙටි දේශනයෙන් මා නව ජීවයක් ලැබුවා. ස්තුතියි . 👍

  • @pradeeb8088
    @pradeeb8088 ปีที่แล้ว +29

    Unfortunately it’s not only Vigneshwaren but the Tamil diaspora also spread the same story. Please add the English subtitles to this program. Thank you Professor and Neth fm for this episode 🙏

    • @wijelionpragee1008
      @wijelionpragee1008 ปีที่แล้ว

      I'm still trying to comprehend, how this vigneswaran character held a prestigious position of supreme court judg.. it feels like that we still live in 18th or 17th century. They know very well if they go down the scientific and archeological road they will loose pathetically however it's not the time to judge who won or loose but look in to the future as children of one mother. It's sad and shameful that learned people like Vigs behaving in such way 🙏

  • @nalin1898
    @nalin1898 ปีที่แล้ว +23

    ලංකාවෙන් ඩයිනෝසර ඇටකටු හම්බ උනොත් ඒවත් දෙමළ ඩයිනෝසර ඇටකටු කියයි vigneshwara. 🤣

  • @bhmsilva9504
    @bhmsilva9504 ปีที่แล้ว +4

    මහාචාර්යතුමා නුවන්ගේ් වදන්වලට ඇහුමිකන්දිිම අතිශය පුශංශනිියයි ඔබ ඉතා බුද්ධිමත් සත්පුරැෂයෙක් මැතිතුමනි දිිර්ඝායුවෙිිවා.

  • @jayaweerajayaweera4296
    @jayaweerajayaweera4296 ปีที่แล้ว +5

    ඔබතුමාට දීර්ඝායුස ලැබේවා
    ඉතිහාසය මෙසේ දැක්වීමට

  • @janakijayawardana2527
    @janakijayawardana2527 ปีที่แล้ว +11

    ඔය එකිනෙකාගෙ බන අපට වැදගත් නැහැ.නොසැලී ඉදිරියට යන්න.හරියටම පැහැදිලි කරදීම අපිට ඉතාම සතුටුයි.අාසාවෙන් අහගෙන ඉන්නෙ.👍👍🙏🙏❤

  • @thanotorious7561
    @thanotorious7561 ปีที่แล้ว +10

    ඉතාමත්ම වටිනව සාකච්ඡාව 😍

  • @prasannasanjeewa7765
    @prasannasanjeewa7765 ปีที่แล้ว +26

    වාසුදේව ගෙ මස්සිනා විග්නේෂ්වරන් 😂 නිකං මිනිස්සු අවුස්සනවා ජන්දයක් ලංවෙනකොට

    • @vinushasilva9179
      @vinushasilva9179 ปีที่แล้ว

      ඇත්ත. ඒ විතරක් නෙමෙයි. රාජපක්ෂ පවුලේ හොදම විශ්වාසවන්තයා දෙමළ මනුස්සයෙක්. Pandora පත්‍රිකා වලින් එක හෙළි වුණා. හැබැයි රාජපක්ෂ ලා එලියට බැහැලා ජාතිවාදය අවුස්සනවා. මේ තත්වයට අපි නැවත නැවත අසුනොවිය යුතුයි 👍

    • @Indukadesilva
      @Indukadesilva ปีที่แล้ว

      Very good program 👏

  • @seethakodithuwakku3888
    @seethakodithuwakku3888 ปีที่แล้ว +2

    සර් ඔබ තුමාට ගොඩක් පින් ඔය විග්නේෂ්වරන් වගේ මෝඩ අදහස් ඇති පුත්ගලයකුට වැරදීම පෙන්වා දිම පිලිබදව තෙරුවන් සරනයි 🙏🙏

  • @priyantharanjith560
    @priyantharanjith560 ปีที่แล้ว +6

    මේ මහල්ලා හදන්නෙ අයින්සක දෙමල මිනිස්සුයි සිංහල මිනිස්සුයි බෙදාවෙන් කරන්ඩ කරන ප්‍ර්‍ර්‍රකාසයක්

  • @mallikamallikarathnayaka3844
    @mallikamallikarathnayaka3844 ปีที่แล้ว +13

    ඔබතුමන්වැනි බුද්ධිමතුන් රටට සම්පතක්

  • @suddaofficial217
    @suddaofficial217 ปีที่แล้ว +4

    රාජ් සෝමදේවයනි ඔබතුමාට නිදුක් නිරෝගී චිර ජීවනයම වේවා

  • @udayaprasanna2708
    @udayaprasanna2708 ปีที่แล้ว +8

    අපේ රටේ චන්දයක් ලන් වෙනකොට ජාති වාදය හරි අවුස්සන එක මෙහෙ දේශපාලනේ හැටිනෙ සර්. ඔබ තුමන්ගේ වචන හරි වටිනවා.

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 ปีที่แล้ว +8

    මෙවැනි සංවේදී ප්‍රශ්නයක් සම්බන්ධයෙන් බුද්ධිමත් මනුෂ්‍යයෙක් සමග කරන කතිකාවක් කෙතරම් හරවත්ද ?. අපේ රටේ දේශපාලුවන්ට මේ වගේ උසස් මානසිකත්වයක් තිබ්බනං අවුරුදු තිහක යුද්ධයක් කරන්න ඕනෙද ?.

  • @kithsirifernando8808
    @kithsirifernando8808 ปีที่แล้ว +11

    සත්‍ය ජයගනී 🌷🌷🌷🙏🌷🙏🙏

  • @ishanchanaka3989
    @ishanchanaka3989 ปีที่แล้ว +2

    සියලු දෙනාට මෙරටේ එකට ජීවත්වෙන්න පුළුවන් සාධාරන පරිසරයක් නිර්මාණය වීම ඉතාමත් වැදගත්.... රට වැසියන් නිරන්තරයෙන් දැනුමෙන් පෝෂණය කරන ඔබතුමන්ලා දෙපලට තෙරුවන් සරණයි!

  • @gamagep.g.g6259
    @gamagep.g.g6259 ปีที่แล้ว +7

    මීට වසර තුනකට පෙරත් මේ කතාවක් ගෙනාව විග්නේෂ්වරන්
    මේ වසරෙත් ගෙනැල්ල
    මොකක් හෝ අරමුණක් ඇති මේ නැවත නැවත ආවර්ජනය කරන්න
    කුහක දේශපාලනය පටු අරමුණු

  • @pudubumudannayaka5570
    @pudubumudannayaka5570 ปีที่แล้ว +6

    තවත් එක් ගැරඩියෙක් නොවන සිංහයෙක් බදු මහාචාර්යවරයෙකි. ඔබට දිසා සිරි මැතිදුනි. තවත් පරපුරක්තනන්න ඔබට දිරිය වේවා.

  • @mangalathennakoon6512
    @mangalathennakoon6512 ปีที่แล้ว +3

    ඔබදෙපල මේ කථාකල මතෘකාව ඉතා වටිනා එකක් ඔබතුමන්ලාට ස්තූතීයි

  • @dhoramadala2815
    @dhoramadala2815 ปีที่แล้ว +3

    මම මේ comment eka දාන්න හිතුවෙ ඊයෙ දවසෙ උන විග්නේෂ්වරන් මහතාට අදාල සාකච්චාව සහ ඊට කලින් සාකච්චා උන මේ ජාතිවාදී, ආගම්වාදී සංසිද්ධි ගැන හිතල. මුලින්ම කියන්න ඕනි, සර්ල නුවන් අයියල වගේ අපේ රටේ කාලෙන් කාලෙට එක එක දේශපාලන නායකයො සනීපෙට හැපෙන ජුජුස් එකක් වගේ පාවිච්චි කරන ජාතිවාදය පසෙක දාල, සහයෝගය සංහිදියාව ප්‍රායෝගික තලේට ගෙනල්ල කරන ප්‍රසංසනික වැඩේ ඉහලින් හරි ආදරෙන් අගය කරනව💪. ඒක කාලෙන් කාලෙට පාවිච්චිකරන අවස්ථාවාදී නායකයො වගේම අවස්ථාවාදයෙන්, ජඩ කමින් එදිනෙදා ප්‍රසිද්දිය, ආදායම තරකරගන්න දගලන විනාශකාරීන්ගෙ ඇවිස්සීම් පිලිකුලෙන් හෙලා දකිනව. 😡
    මට මේක කියන්නම ඕනි උනේ මම ඉන්නෙ ඩුබායි (UAE) වල. අමුතුවෙන් කියන්න දෙයක් නෑ මුස්ලිම් රටක්. හැබැයි මට මතකයි මම පාසල් යන කාලෙ වගේම අතීත දවස්වල නිතරම ඇහුන එකක් තමයි සිංහල අපිට මේ රට විතරයි, මුස්ලිම් උන්ට අරාබිය, ඩුබායි, මැදපෙරදිග රටවල් තියනව. දෙමලුන්ට ඉන්දියාව, කැනඩාව හරි තියනව අපි මේක රැකගන්න ඕනි අපිට වගේ එකක්. ඒ කතා මහ ලොකුවට හිතන්න ගියෙ නැති උනාට ඒව මොනතරම් ජාතිවාදෙ අව්ස්සන, මොන තරම් මෝඩ මට්ටමේ කතාද කියල අද මම අත්දකිනව. ඉස්සර ආයෙ අහපු එකක් තම්‍යි මුස්ලිම් උන් අරාබි රටවලට ගෙන්නගන උන්ට හොදට සලකනව උන්ට ඒ රටවල උදව් තියනව කියන එක. මට කියන්න ඕනි කරන්නෙ මේ රටට ඇවිත් ගෘහසේවිකා කරන අහිංසක කාන්තාවන්ගෙන් සැලකිය යුතු පිරිසක් ඉන්නෙ මුස්ලිම් අම්මල, අක්කල. ඒ මිනිස්සුන්ට කියල විශේෂ සැලකිල්ලක් නෑ. මෙහෙ මිනිස්සු ඕනෙම ආයතනයක දකින්නෙ සලකන්න් ජාතියෙවත්, ආගමේවත් පදනමින් නෙවේ මොන රටේද කියන පදනමින්. මෙහෙ සමහර නවාතැන්වල ඉන්නෙ සිංහල, දෙමල මුස්ලිම් සහෝදරවරැ එකට. ඒ අය එකට උයාගන කනව මම දැකල තියනව. හොදම දේ තමයි මුස්ලිම් මුස්ලිම් අය උනත් මෙහෙ කතාකරන්නෙ සිංහලෙන්. ඒ හැම මිනිහෙක්ටම ඕනි තමන්ට කියල අනන්‍යතාවයක්. මෙහෙ මිනිස්සු cricket match එක බලන්න ගිහින් support කරන්නෙ එකට Sri Lankan team එකට. සිංහල
    කෑම ගන්න තියන කඩවලින් ගොඩක්ම මුස්ලිම්, දෙමල අයට අයිති කඩ. ඒ හැමෝම අනිත් රටවල මිනිස්සුට තමන්ව අදුන්වාදෙන්නෙ ලාංකිකයො කියල. මේ දවස්වල යොහානිගෙ සිංදුව මෙහෙ ගොඩක් ප්‍රසිද්දයි (සිංහල, හිංදි) මෙහෙ ඉන්න හැමෝම ආඩම්භරෙන් යොහානිව හදුන්වා දෙන්නෙ වෙන රටවල අයට අපේ ගායිකාවක් කියල.
    මේ අවස්ථා කීපයක් සර්. ගොඩාක් දේවල් තියනව ලියනවන්ම්. හරි සහයොගයෙන් තමන්ගෙ රට කියල හිතට හයිය ගන්නෙ සිංහල, දෙමල, මුස්ලිම් හැම එකාම ශ්‍රී ලාංකික පසුභිමෙන් මතකයෙන්. මෙහ් ඉදල vacation එකක් ලැබුනම හරි ආශාවෙන් ගෙදර, රටට යනව කියල යනකොට ඒ රට තමන්ට මෙහෙ වගේම තවත් 2වෙනි රටක්නම් ඒ මිනිස්සු මොන තරම්නම් මානසිකව ඇද වැටෙනවද. ශ්‍රී ලාංකික හැම මිනිහෙක්ටම අයිති, තමන්ගෙ රට කියල හරි ආදරෙන් සිහිකරන්න, වැලදගන්න ඒ හැම මිනිහෙක්ම පුදුම තරම් ලෝභයි. සර්ල මේ සහයොගීතාව වර්දනය කරන හැම ශ්‍රී ලාංකිකයෙක්ටම හයිය මුදුන් මුලක් හදල දෙන මේ ගමනෙදි මේ කතාවත් අනිවාර්යයෙන්ම සමාජ්ගතකරන්න සර්/ නුවන් අයිය. මොක්ද තවමත් අපේ රටේ මිනිස්සු මම මේකෙ මුලින්ම කීව දේ වෙන්නෙ කියල හිතාගන ඉන්නව.
    (අමිල- ඩුබායි

  • @amaratungah.a6615
    @amaratungah.a6615 ปีที่แล้ว +7

    ෂබතුමන්ලාගේ මෙම සේවය වාග්විෂයාතික්‍රාන්තයි. ෂබ දෙපල සුවපත් වෙත්වා.

  • @weeramawathapannipitiya9769
    @weeramawathapannipitiya9769 ปีที่แล้ว +5

    Professor raj somadewa ❤️ A Massive thumbs up 👍👍👍

  • @roycolambaarachchi1107
    @roycolambaarachchi1107 ปีที่แล้ว +5

    ස්තුතියි මහාචාර්ය තුමනි . දේශපාලකයන් හැමදාම කරන්න උත්සාහ ගන්නේ මිනිස්සු අවුස්සන්න . එහෙම නොකලොත් ඔවුන්ට පැවැත්මක් නෑ . මිනිසුන්ට ඕනේ ජාති, භාශා, හෝ ආගම් භේදයක් නෙවෙයි තමන්ගේ ජීවිත යහපත්ව , සතුටින් ගෙවන්න ක්‍රමයක් . මේ රටේ ඉන්න දේශපාලන හොරු මිනිස්සු එහෙම ජීවත් වෙනවාට කැමති නෑ . ඒකයි මේ විවිධ භේද ඇතිකරන්න උත්සාහ ගන්නේ . දේශපාලකයන් සමාජයෙන් ප්‍රතික්ෂේප වු දාට මේ රට සුන්දර වේවි .

  • @onlife2055
    @onlife2055 ปีที่แล้ว +4

    ඉතිහාසය ඉගෙන ගන්න අවශ්‍ය නම් මෙන්න තැන ❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏

  • @dilankott6828
    @dilankott6828 ปีที่แล้ว +13

    💖31.38 "ක්‍රෝධය නැවත හදුන්වාදීමට මහන්සි ගන්න එපා, ඒක නිරර්ථක වැඩක්" රත්තරන් වචන ටිකක් සර්👏 අවසානයට කිව්වේ.❤️.., විගි මහත්තයෝ නල්ලූර් කෝවිල වැඳලා, කළුතර බෝධිය පැත්තටත් වන්දනා කරන්න🫠

  • @sasikasandaruwan161
    @sasikasandaruwan161 ปีที่แล้ว +6

    පැහැදිලි සර් ❤

  • @wasanthaya13
    @wasanthaya13 2 หลายเดือนก่อน

    ❤ හරී වටිනවා මේ සබුද්ධිමත් සංවාදය ...

  • @studiohayleyfashion7962
    @studiohayleyfashion7962 ปีที่แล้ว +2

    රජ් සෝමදේව ගුරුතුමා හා මා මිත්‍රයා නුවන් ඔබලාට බොහෝ පිං මේ සාකච්ඡාව මේ විදියට ප්‍රාමාණීක දැනුම් පද්ධති ඔස්සේ පැහැදිලි කරණවාට...
    🙏👍🤛🥰

  • @upulranjithkonaramudiyanse5666
    @upulranjithkonaramudiyanse5666 ปีที่แล้ว +2

    මට මේ ළඟදි එක්තරා පක්ෂයක පුද්ගලයකු හමු උනා. (සිංහල කෙනෙක් මාක්ස්වාදී) ඔහු කියනවා විග්නේෂ්වරන් කියන කතාවෙත් ඇත්තක් ඇති නේද කියලා. මේ වගේ පදනමක් නැති බොරු සමාජගත කිරීම මහ අපරාධයක්. මේවට උත්තර දීම වැදගත්.

  • @vl6719
    @vl6719 ปีที่แล้ว +2

    නිවැරදි ඉතිහාසය පෙන්වා දෙන ඔබ දෙපලටබොහොම ස්තුතියි

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 ปีที่แล้ว +5

    බොහෝම ස්තුතිය 🙏🙏🙏🙏🙏🙏🙏

  • @gaminiediri
    @gaminiediri ปีที่แล้ว +14

    Thank you, Nuwan and Prof. Raj Somadeva, for this discussion that gives the true perspective of the rabble rousing effort of the politician Vigneshwaran, at this time.

  • @kavindadilshan3698
    @kavindadilshan3698 ปีที่แล้ว +3

    ආසාවෙන්ම බලන එක වැඩසටහනක්❤️

  • @udayakonarasinghe6725
    @udayakonarasinghe6725 ปีที่แล้ว +7

    Well said Professor

  • @KamalaDahanayaka
    @KamalaDahanayaka หลายเดือนก่อน

    තෙරැවන් සරණයි දීර්ඝායුෂ.රටටම සම්පතක් .

  • @kumarimampitiya1994
    @kumarimampitiya1994 ปีที่แล้ว

    බෝහොම ස්තුතියි ලබා දුන් දැණුමට තෙරුවන් සරණයි

  • @dineshsanjeewa4034
    @dineshsanjeewa4034 ปีที่แล้ว +2

    🙏ඔබතුමාට තෙරුවන් සරණයි

  • @gunaraja6639
    @gunaraja6639 ปีที่แล้ว +6

    විග්නේෂ්වරන් ල මෙ දෙමළ ජාතියට අමුතු ආදරයක් ඇති මිනිස්සු නෙවෙයි, එයලෙගෙ රැකියාව දේශපාලන ය

    • @shanikadilhani9013
      @shanikadilhani9013 ปีที่แล้ว

      W

    • @fai3379
      @fai3379 11 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්

  • @shashediri544
    @shashediri544 ปีที่แล้ว +6

    විග්නේශ්වරන් ඇතුළු උතුරේ වෙල්ලාල දෙමල දේශපාලකයෝ තමුන්ගේ බාශාව කතා කරන තමුන්ගේම වරිගයේ අය උන කදුකරේ වෙසෙන ද්‍රවිඩ මිනිස්සුන් ගැන කතා නොකරන්නේ ඇයද දන්නේ නැහැ? ඒ ගෙදරකින් විවාහයක් තියා වතුර උගුරක්වත් බොන්නේ නැත්තේ ඇයද දන්නේ නැහැ? පාර්ලිමේන්තුවේ ඉන්න එක දකුණේ දෙශාපලකයෙක් ඇහුවේ නෑ විග්නේශ්වරන්ගෙන් ඔය ගැන .ඔය ප්‍රශ්න දෙක ඇහුවනම් TNA එකේ රෙදි ගැලවෙනවා.

  • @yamunaguruge7852
    @yamunaguruge7852 ปีที่แล้ว +1

    කන් ඇත්තෝ අසත්වා
    බුදුන් වහන්සේ ට අදාල වුනේ
    ඔබ මනුෂ්‍යයෙක් වීම පමණයි
    අපේ රටෙි ඉපදුණු සියලු දෙනාගේම උරුමයක් අපේ ඉතිහාස නටඹුන් ,එවා ආරක්ෂා කිරීම සියලු දෙනාගේම යුතු කමක් ,මෙි වෙලා වෙි අපි එකතු නොවුණු ත් සිරි ලංකාවෙි අවසානයයි ,අපේ දරුවන් ට
    රටක් ඉතුරු කරන්න
    🙏🙏🙏💙💙💙🇱🇰🇱🇰🇱🇰

  • @deshan8540
    @deshan8540 ปีที่แล้ว +11

    Jaya sri!!! chiran jayathu!!! THERUWAN SARANAI!!!🙏🙏🙏
    Mr.wigneshwaran....please listen this .....

  • @isha906
    @isha906 ปีที่แล้ว +4

    ජාතිවාදයට හොදම උත්තරය 💛💛

  • @chamathsamarasinghe6971
    @chamathsamarasinghe6971 ปีที่แล้ว +11

    නුවන් ! English subtitles දානවනං මෙම වැඩසටහන තවත් වැදගත් මානයකට ගෙනයාහැකියි

    • @sunchare
      @sunchare  ปีที่แล้ว

      කවුද කරන්නෙ ම්

  • @user-eq4ie3ix1b
    @user-eq4ie3ix1b ปีที่แล้ว +8

    සර් මේ රටේ හරි කොහේහරි දමිල විද්වත්තු මේ ගැන දුන්නු අදහස් තියෙනවනම් හැමෝටම දැනගන්න කිවුවනම් හරි, නැත්තන් මේ මෝඩ මිනිස්සු තේරුම්ගන්නෙ නෑ

    • @sachds3333
      @sachds3333 ปีที่แล้ว

      Europe country wala refugees widiyat inne Sri Lankawa chaos wenna ona

  • @disnaranjani3644
    @disnaranjani3644 ปีที่แล้ว +2

    ඉතාමත් අගය kerana සොඳුරු පුද්ගලයකු tamai somaweryan
    Harima වටිනවා දැනුවත් කිරීමට
    Mama ithmath අගය kerana sir kenak

  • @lastersilva534
    @lastersilva534 ปีที่แล้ว +4

    Well done. Need more of this. ThankQ

  • @edwardwanigasekera1056
    @edwardwanigasekera1056 ปีที่แล้ว +2

    Professor expressed excellent ideas.

  • @abeyrupika
    @abeyrupika ปีที่แล้ว +6

    Excellent Answer. Could Not have said any better

  • @vernonsubandriyo9267
    @vernonsubandriyo9267 ปีที่แล้ว

    Thank you Sir.

  • @udarigunarathne182
    @udarigunarathne182 ปีที่แล้ว +1

    ස්තූතියි මහාචාර්යතුමාට අපව මේ ගැන දැනුවත් කිරීම ගැන

  • @sameerachinthaka6802
    @sameerachinthaka6802 ปีที่แล้ว +2

    මෙතුමා වර්ථමානයේ සිටින ඉතා දක්ෂ,බුද්ධිමත් මහාචාර්යවරුන්ගෙන් ඉහළින්ම සිටින මහත්මයෙකි...සැඟවී ගිය ලාංකේය ඉතිහාසය නැවත නූතන පරම්පරාවට ගෙන ඒමට එතුමා දක්වන මෙහෙය ප්‍රශංසනීයයි...තව තවත් අපේ රටට මෙවැනි සේවයක් කිරීමට ඔබතුමාට ශක්තිය,ධෛර්යය ලැබේවා...තෙරුවන් සරණයි ඔබතුමාට

  • @sheham
    @sheham ปีที่แล้ว +3

    Very interesting and informative,. May the Triple Gem Bless you

  • @premkorathota2898
    @premkorathota2898 ปีที่แล้ว

    Well said Sir 🙏

  • @prasannakumara9470
    @prasannakumara9470 ปีที่แล้ว +4

    මෙ හැම⁣ දේශනයක් තුලින්ම රටට ආදරය කරන පරිසක් බිහිවෙවා එ මාගේ හෘදයාන්ගම පැතුමයි

  • @sumithdesappiysmahathelge955
    @sumithdesappiysmahathelge955 ปีที่แล้ว

    Niyamai sir jayawewa

  • @sithuminawijesekara7190
    @sithuminawijesekara7190 ปีที่แล้ว

    Budusarani!

  • @geethakasagararatne1397
    @geethakasagararatne1397 ปีที่แล้ว +2

    Well said Prof. Thanks 🙏👍

    • @sunchare
      @sunchare  ปีที่แล้ว

      My pleasure

  • @shamenmendis6072
    @shamenmendis6072 ปีที่แล้ว +2

    Jayawewa

  • @devalal5108
    @devalal5108 ปีที่แล้ว +3

    Thank you both of you and NETH channel. Pl add English sub title

  • @dericksanjeewa7071
    @dericksanjeewa7071 ปีที่แล้ว +1

    ස්තූතියි සර්🙏🙏🙏

  • @mohamedrafeek6127
    @mohamedrafeek6127 ปีที่แล้ว +2

    A good beginning make's good ending thank you Sir.

  • @ranjithsilva878
    @ranjithsilva878 ปีที่แล้ว

    Valuable facts

  • @walteredwards9432
    @walteredwards9432 ปีที่แล้ว +10

    විග්නේෂ්වරන්ට මේ කතාව අහන්න සලස්වන්න.

    • @ranjithanura520
      @ranjithanura520 ปีที่แล้ว +1

      මේ කතාව අහන්න සලස්සවන්න ඕනි විග්නේශ්වරන් ට නෙමේ අර කුනුහරුප කියන. පිස්සු නාකියා වාසුදේවන්ට.

  • @niroshangunarathna7075
    @niroshangunarathna7075 ปีที่แล้ว +3

    Today veri important program

  • @modithkanishka6303
    @modithkanishka6303 ปีที่แล้ว +3

    New One ❤️

  • @judosenarathjudosen2336
    @judosenarathjudosen2336 ปีที่แล้ว +3

    YES I ALSO THINK ENGLISH AND TAMIL TRANSLATIONS OF THIS EXPLANATIONS WILL HELP TO IMPROVE UNITY OF SRI LANKA.

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 ปีที่แล้ว +2

    විග්නේෂ්වරන් මේ ගෙවන්නේ "Second Childhood"කියන කාල පරිච්ඡේදය නිසා මෙහි ගත යුත්තක් නැහැ කියන එක තමයි මගේ හැඟීම.සමහර වෙලාවට මෙයාට හිතෙනවද දන්නෑ වාසුදේව නානායක්කාර මස්සිනා වුණ පලියට රටේත් කෑල්ලක් ලියාගන්න පුළුවන් කියලා.

  • @donwinjesinhga7358
    @donwinjesinhga7358 ปีที่แล้ว +5

    විග්නේෂ්වරන් ට ඕනේ මිනිස්සු අතර ප්‍රශ්නයක් ඇති කරන්න තමයි.
    මිනිස්සු සමාදානයෙන් ඉන්නවනම් ඒගොල්ලන්ගේ පටු දේශපාලන අරමුණු ඉෂ්ට කර ගන්න බැහැ. අපේ සිංහල දේශපාලකයෝ වගේම තමයි.

  • @annerobertdas2415
    @annerobertdas2415 ปีที่แล้ว +3

    මිනිසා සහ සොබාදාහම විශේෂයෙන් ආරක්ෂා කර ගැනීම සඳහා එකිනෙකා සමග අවංක ආදරයෙන් සමගියෙන් සතුටින් ජිවත් වීමට
    බුදිධිමත් මනසක් ඇති සමාජයක්‌ බිහි කරමු 🙏🙏🙏

  • @lalithakodikara6689
    @lalithakodikara6689 ปีที่แล้ว +3

    ව්ග්නේශ්වරන්ගෙ නිජභූම් සංකල්පයේ මෑත කාලීන නිර්මාතෘ ශෙල්වනායගම්ගෙ ආගමනය මලයාසියාවේ නිජභූමියකින් බව අහල තියනව.

  • @chamikarapathirana936
    @chamikarapathirana936 ปีที่แล้ว

    Respect sir...

  • @Lokayahasajiya
    @Lokayahasajiya หลายเดือนก่อน

    thank you sir and nuwan brother.love you😍

  • @premalathamunasinghe4267
    @premalathamunasinghe4267 ปีที่แล้ว

    you are great may tripple gem bless you

  • @sudanthafernando921
    @sudanthafernando921 ปีที่แล้ว +5

    විග්නේෂ්වරන් කියන්නේ පහත් දේශපාලනයක් කරන විශෙශ්ෂයෙන් කියන කතාවක්වත් මිනිසුන් අහන්නැති ඉතාමත් පහත් මිනිසෙක් ඔයවගේ මිනිසුන් නිසාතමයි 30 අවුරුද්දක යුද්ධයක් මෙිි බිමෙිි ඇතිවුණේ මෙිි ලස්සන වැඩසටහනට ඔයවගේ පහත් මිනිසුන්ගේ නමවත් ගාවන්ඩ එපා
    නමුත් එයට ලස්සන පිලිතුරක් අපේ සෝමදේවයන්ගෙන් ලැබුනා❤🙏🙏 රාජ් සෝමදේවයන් කියන්නේ කිසිම භාශාවකට කිසිම ආගමකට කිසියමිි මනුෂ්‍ය කොටිිටාශයකට අයිතිනැති මුලුලෝකෙටම අයිති මාහාචාර්‍ය තුමෙක් එතුමාගේ සාකච්ඡා තුල එය මනාවට මුලු මිනිස් වර්ගයාටම පැහැදිලි වෙනවා
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    ආදරෙයි අපේ මාහාචාර්‍ය තුමාට❤

  • @suddaofficial217
    @suddaofficial217 ปีที่แล้ว +3

    මම විග්නේෂ්වරන්ගෙ වීඩියෝ එක බැලුව....ඔහු තනිකරම අන්තවාදියෙක්....ඔහුගෙ මොලය විකුර්ති වෙලා තියෙන්නෙ අන්තවාදී අදහස් වලින්

  • @chathurangaranasinghe984
    @chathurangaranasinghe984 ปีที่แล้ว +7

    Greatly explained what needed to be said.
    I saw a comment below asking for english subtitles. I think its a good idea if you can do it

    • @jayanthigodage4923
      @jayanthigodage4923 ปีที่แล้ว

      Sthuti neth fm me wage wishvacoshayak mudaharima pilibandawa deergayuwawa mahacharyathumani

  • @lakshmygunawardhana8421
    @lakshmygunawardhana8421 ปีที่แล้ว +2

    Professor somadeva's reply to the politician with a hidden agenda of divide and rule was full of wisdom.chaunisem is rampant in srilanka

  • @thishanbasnayake3498
    @thishanbasnayake3498 ปีที่แล้ว

    👍

  • @haresheranga
    @haresheranga ปีที่แล้ว +1

    මිනිස්සු උතුරු දකුණු බේදයකින් තොරව තමන්ව එකිනෙකාගෙන් වෙන් කරන්න උත්සාහ කරන දේශපාලකයො ගැන දැනුවත් වෙමින් ඉන්නවා.

  • @sepalikaperera4594
    @sepalikaperera4594 ปีที่แล้ว +1

    👏👏🙏

  • @dambullehemarathanathero5162
    @dambullehemarathanathero5162 ปีที่แล้ว

    👍👍👍

  • @sarathkumaraprematilake6067
    @sarathkumaraprematilake6067 ปีที่แล้ว +1

    Need to give an international physiognomy. Therefore, please make arrangements to have English subtitles to the programs.

  • @gihanisuru8100
    @gihanisuru8100 ปีที่แล้ว +1

    🙏

  • @user-rf6et9bj1w
    @user-rf6et9bj1w ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @akiladanushkawillarachchi7039
    @akiladanushkawillarachchi7039 ปีที่แล้ว

    👍👍

  • @prolankan333
    @prolankan333 ปีที่แล้ว +2

    ලෝක ඉතිහාසය බැලීමේන් පෙනියනවා රටක් තව ජනකොටසගේ යටතට පත්කල හැකියි කියලා උද~ දකුණු ඇමරිකාව සහ උතුරු ඇමරිකාව ස්වදේශිකයන්ට වඩා යුරොපයෙන් පැමිණි පිරිස් ඒ රටවල මහා ජාතියවී තිබෙනවා,ඔස්ට්‍රෙිලියාවේත් එසේමයි සුදු ජාතිකයින් එරට ස්වදේශිකයන් අබිබවා ගොස් එරට මහා ජාතියවී තිබෙනවා,නවසීලන්තයෙත් එසේමයි අසල් වැසි ඉන්දියාවේත් එසේමයි .එන්ගලන්තයේ ඇන්ග්ලෝ සැක්සන් වරුන්ගේ යටතට පත්වෙනව.ලංකාවේ ඉතිහාසය ගැන නව තාක්ෂණය ඔස්සේ කර ඇති පර්යේෂණ ඉතාම අවම මට්ටමක තියෙන්නෙ ලංකාවට බුදු දහම පැමිණිමට පෙර තිබුණේ මොන ආගම ද කියා සොයා බැලුවානම් අපට බොහොදේ සොයාගන්න පුළුවන්.අඩුම තරමෙ කුවේනියගෙ ඉතිහාසය ගැනවත් කිසිම සෝයාබැලිමක් නැත.ඔනෑම ජාතිකයෙක් තමන්ගෙ ජාතියට පක්ෂපාතිත්වය වැඩියෙන් කතා කරනව.මද්‍යස්තව බලන අයට පෙනනවා ඇත්ත මොනවද කියලා.මේ පුද්ගලයා ඉදිරිපත් කරන කතවල තොරතුරු ගත්ත තැන් ගැන කිසිම ඉදිරිපත් කිරිමක් කරන්නේ නෑ

  • @Sheran...
    @Sheran... ปีที่แล้ว +2

    ❤️❤️

  • @sarathsandacan6949
    @sarathsandacan6949 ปีที่แล้ว +1

    ප්‍රඥාව වැඩි දියුණු කරමින් සියළු ජනවාර්ගිකයන් මානවයන් යන ඉතා පුළුල් අවකාශයක දිගේලි කරම්න් ඔවුන් පටු වාර්ගික හා ආගමික අනන්‍යතා නිසා සිදුවන විනාශකාරි ගැටුම් වලින් මුදවා සමාජ සංහිඳියාව හා මානව දයාව ස්ථාපිත කරන ඉතා ශාස්ත්‍රීය කරුණු ඉදිරිපත් කිරීමක්.මෙහි ඉංග්‍රීසි පරිවර්තනයක් දෙනවා නම් එය අනෙක් වාර්ගිකයන් ගේ දැනුම පුළුල් කරන්න ඉවහල් වන අතර එය වාර්ගික සමඟියට රුකුලක් .

  • @kumarialfalasi7273
    @kumarialfalasi7273 9 หลายเดือนก่อน

    Mhacareya tumata niwan mhasayat budu saranai attatam vdasa prakasayak ❤❤❤❤❤❤

  • @adithyarox8787
    @adithyarox8787 ปีที่แล้ว +15

    විග්නේෂ්වරන් පිස්සෙක්

    • @rohansk1
      @rohansk1 ปีที่แล้ว +3

      100 agreed. ඔය තරම් උසස් ජාතියක් නම් ඔය pissage දුවව බන්දලා දෙන්න තිබුන නේ තමිල්නාඩු කෙනෙකුට. ඇයි සිංහල කෙනෙකුට බන්දලා දීල තියෙන්නෙ.

    • @Deuwdinashah4946
      @Deuwdinashah4946 ปีที่แล้ว +1

      @@rohansk1 දුව නෙමෙයි බන් ඌ බැදලා තියෙන්නෙත් සිංහල ගෑනියෙක් ඌගේ පුත්තුන්ට බන්දලා දීලා තියෙන්නෙත් සිංහල ගෑනුන්ව.😂