ෂෙං හෙ ගේ ගාල්ලේ ත්‍රි භාශා සෙල් ලිපිය | Galle Trilingual Inscription | Unlimited History 141 - 01

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • #UnlimitedHistory
    ශ්‍රි ලංකාවේ ඉතිහාසය | History of Sri lanka | இலங்கையின் வரலாறு
    හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව
    00:10 7 Days In Sigiriya
    15:00 ඉපැරණි ලංකා සිතියම්
    19:00 භාෂා තුනේ සෙල්ලිපිය
    උඩ රන්චාමඩම ඉපැරණි නිවස බලන්න මෙතනින් යන්න • රංචාමඩම | උඩ රංචාමඩම ඉ...
    පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක. • Unlimited History Sri ...
    සීගිරි රාජධානියෙ සිට ගෙන ආ සියලුම වැඩසටහන් මෙතැනින් ලබාගත හැක.
    • මාපාගල නොදැන සීගිරි බල...
    අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න. 0112507080
    0711 95 95 95 [whatsapp only]
    ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක
    Facebook : / nu1liyanage
    Instergaram : / nuwan.jude.liyanage
    Tiktok : / nu1s
    E mail
    Prof.Raj Somadeva : rajsomadeva@gmail.com
    Nuwan Liyanage : nuwan@nethfm.com
    ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
    chairman@nethfm.com
    ceo@nethfm.com

ความคิดเห็น • 116

  • @prabhathjinadasa
    @prabhathjinadasa ปีที่แล้ว +18

    මගේ විශ්ව විද්‍යාල ජීවිතයේදී රාජ් සර් තරම් සංවිධානාත්මකව දේශන මෙහෙයවපු ගුරුවරයෙක් දැක නැත. සර් උගන්නපුව අවුරුදු 16 ක් වෙලත් අදටත් මතකයි.

    • @bathiyasilva1487
      @bathiyasilva1487 ปีที่แล้ว

      6786

    • @thimirapawan2294
      @thimirapawan2294 9 หลายเดือนก่อน

      ඔබතුමා දැං මොකද කරන්නෙ?

  • @dinucreocreo2797
    @dinucreocreo2797 ปีที่แล้ว +10

    එකඟයි sir.
    ඉතිහාසය ඉගෙන ගන්න උනන්දුවක් ඇති උනේ පාසල් කාලයෙන් පස්සේ...
    ඒ තැන් දැක්කම.... ඒක වැඩි කරන්න උත්තේජනය දුන් ඔබ දෙපලට බොහෝ පිං.... චිරං ජයතු. ❤️

  • @nirmalagamage884
    @nirmalagamage884 ปีที่แล้ว +7

    ඔබ දෙදෙනාටම බොහොම ස්තූතිවන්ත වෙනවා..මහාචාර්ය තුමනි ඔබ ජීවිත කාලයේ එක්රැස් කළ දැණුම නිර්ලෝභීව බෙදා හැරීම පිළිබඳව කෘතගුණ වෙමි..
    නුවන් ..ඔබගේ ඉවසීමත් ඉතා අගෙයි..යමෙක් නොදැනුවත්කම නිසා ඔබව විවේචනය කරාවි..ඒත් ..මට එන හැම ප්‍රශ්නයක් ම ඔබ මහාචාර්ය තුමාට ඉදිරිපත් කරනවා😁😁...
    මා නම් දකින්නේ ඔබ ශ්‍රාවකයා නියෝජනය කරන බවයි..ජය !!!!

  • @sandyakumari3231
    @sandyakumari3231 ปีที่แล้ว +1

    බොහොම වටිනා දැනුවත් කිරීම ක් ඔබට දීර්ඝායුෂ ලැබේවා.🌿🌸🌿🌸🌿🌸🌿🌸🌿🌸🌿🌸🌿🌸🌿🌸🌿🌸🌿🌸🌿🌸🌿🌸🌿🌸

  • @lakmaldharmasena1061
    @lakmaldharmasena1061 ปีที่แล้ว +6

    සර් මට ඉතිහාසය ගැන විශේෂ උපාධියක් තියෙනවා, මගෙ පර්යේෂණ වැඩ ගොඩක් කරන්නෙත් ඉතිහාසකරණය ගැන. හැබැයි ඉතිහාසය මෙච්චර ලස්සනට ආසාවෙන් අහන්න පුරුදු වුනේ unlimited history වැඩසටහනෙන්.
    ඔය ඩේටා කලෙක්ට් කරන්න ආස අයට ඔච්චරට ම හදිස්සි නම් ඕනෙ තරම් ඉතිහාස පොත් තියෙනවා හොයාගෙන කියවගන්න. හැබැයි මේ වැඩසටහනෙන් කියවෙන 80%ට එහා දේවල් අලුත් ම දේවල්, අලුත් ම අදහස්, අලුත් ම මානයන්. උදාහරණයක් විදියට අර බුවනෙකබාහු රජතුමා ඊජිප්තුවට ලියුමක් යැවුව එක මමත් ඇතුළු ගොඩක් අය ඇහුවෙ එදාමයි ඒක ගැන google කළත් හරියට තොරතුරක් නෑ.
    අපි මේක අහන්නෙ නිකම් අඳුරන දෙන්නෙක්ගෙන් ඉතිහාසය අහගන්නව වගේ මේ වැඩසටහනත් නිකම්ම නිකම් ටීවි එකේ විභාග වැඩසටහනක් වගේ වුනොත් පිස්සො ටිකක් අහයි හැබැයි මේ වැඩසටහනට ආදරෙන් අහන ගොඩක් අයට වැඩසටහන එපා වෙයි.
    රාජ් සර්ට ඕන්නම් අම්මටසිරි වෙන්න ම ශාස්ත්‍රීය විදියට මේවා කතා කරන්න පුළුවන් එහෙම ඩේටා පිස්සුවක් තියෙනවා නම් ගූගල් එකට ගිහින් රාජ් සෝමදේව කියල සර්ච් කරල බලන්න එතකොට රිසර්ච් පේපර්ස් එනව දුසිම් ගාණක් එව්වා කියවලා ඩේටා පිස්සුව හොඳ කරගන්න.

  • @tsforisjwhatsappstatus4088
    @tsforisjwhatsappstatus4088 ปีที่แล้ว +7

    සර් පුලුවන්නම් ගෙන්ජිස් ඛාන් ගැන වෙනම දවසක් අරගෙන වැඩසටහනක් කරන්නකො. ඉතිහාසයේ තනි රජ කෙනෙක් පාලනය කරපු ලොකුම රාජධානිය ගැන කියන්නම ඕන අපි.

  • @lbcthinkingoutloud3427
    @lbcthinkingoutloud3427 ปีที่แล้ว +11

    I have to say I did British and European history at Oxford and in comparison with Oxford professors, prof Somadewa can be placed on top with his analytical knowledge. I am loving this great programme and made me learn wonderful Sri Lanka history. NB also enjoy occasional humour by Nuwan. This is one of the best TH-cam programs.

  • @panthirigesomawathi9145
    @panthirigesomawathi9145 ปีที่แล้ว +4

    අපේ කතාව අ⁣පේ විදිහට අපේම බසින්
    ඉතිහාසයෙන් ඔබ්බට ගිය අපේම කතාව

  • @niroshangunarathna7075
    @niroshangunarathna7075 ปีที่แล้ว +7

    අදත් නියම වැඩසටහනක් ගොඩාක් වටිනවා

  • @ishararanasinghe1033
    @ishararanasinghe1033 ปีที่แล้ว +3

    හරිම ආසවෙන් අහන්නේ .. ❤️

  • @JEA1965
    @JEA1965 ปีที่แล้ว +2

    මම නම් මේ වැඩසටහන අහන්නෙ
    බ්ලූටූත් බෆල් එකක ආධාරයෙන් ෆෝන් එකත් එක්ක සෙට් කරල.
    වත්තෙ පිටියෙ වැඩ කරනගමන්
    රෙදිහෝදන ගමන්
    ගෙදරදොරේ වැඩකටයුතු කරන ගමන් .
    ඒක නිසා මට
    කම්මැලිකමේ උඩබලාගෙන
    ඉන්න වෙන්නෙ නෑ.
    අපේ ශාරිරික මෙන්ම මානසික පාරිසරික සියලුදේම එකවිට
    සිංහල පලමුවෙනි සේවයේ අඩුව
    ඊටවඩා හොඳින්
    යූටියුබ් නාලිකා හරහා කර ගන්නව.
    බොහෝ විශයන් ගැන මා ඉගන ගන්නේ මේ ආකාරයෙන්.
    මම දැන් වෘත්තීය ඉගන ගන්නෙක් වෙලා.

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      Good

  • @haresheranga
    @haresheranga ปีที่แล้ว +3

    වැඩසටහන ඉතිහාසය වෙනුවෙන්! අපි ඉතිහාසය හරියට කියවාගත යුතුමයි!

  • @shakthiwee
    @shakthiwee ปีที่แล้ว +1

    I happen to visit the History Museum of Wuttemburg in Stuttgart, Germany and one thing that caught I my attention was that Sri Lanka being depicted larger that it truely is in almost almost of the very old painted maps and globes. If the reasoning here is true, Sri Lanka should have been very important to Germans and Europeans those days.

  • @chathurikaushalya3982
    @chathurikaushalya3982 ปีที่แล้ว +4

    චීන කොරටුව අදටත් ඒ ලෙසින් හදුන්වනවා.

  • @jeyabro9553
    @jeyabro9553 ปีที่แล้ว +3

    සුපිරි වැඩසටහනක්‌ 👌👌👍♥️

  • @nimalkarunathilaka8987
    @nimalkarunathilaka8987 ปีที่แล้ว +1

    සර් දකිද්දි මතක් වෙන්නෙ යාල කැලේ ගවේෂණය .සර්ට මතකද මන්ද .කොහොම උනත් MSC දේශන වලදී වගේම සර්ගෙ නිරවුල් බව හරිම විශේෂයි.තෙරුවන් සරණයි සර්.නිදුක් නිරෝගී චිර ජීවනය වේවා !!!

  • @juderoshan6353
    @juderoshan6353 ปีที่แล้ว +1

    ඉතාමත් කාලෝචිත වැඩ සටහනක් ,ඉදිරිපත්කිරීම ප්‍රශස්ත මට්ටමක තියෙනවා සර්,ස්තූතියි ඔබ දෙපළ ඇතුළු සියලුම දෙනාට👍🌟🙏

  • @udayaprasanna2708
    @udayaprasanna2708 ปีที่แล้ว +1

    කවුරු කොහොම කිවුවත් ඉතාමත් වැදගත් වැඩසටහනක්. අද ටොලමිගේ සිතියම ගැන හරියටම දැනගන්න ලැබුනා.

  • @pratheocean
    @pratheocean ปีที่แล้ว +3

    Actually you don't have to answer all the questions or reply to all comments here, Nuwan's intervene is much needed becuase he represents us the audiences. He is the moderator and the conductor, he would ask the very same question which raises in our mind during discussions with professor. Huge thanks for everybody who's contributing toward success of this valuble program 🙏.

  • @tharushisathsarani1596
    @tharushisathsarani1596 26 วันที่ผ่านมา

    අතිවිශිෂ්ට වැඩසටහනක්🙏

  • @KaveendraVithana
    @KaveendraVithana ปีที่แล้ว +3

    Hi Professor,
    Just a small note on the size of Sri Lanka on some ancient maps;
    One reason being the comprehension (lack thereof) as the geography was not “measured” by any physical standard. Often the size of certain geography was ascertained with the information available through stories from traders and explorers. More trading happened and eye-witness accounts available, a larger the area would assume. As an example, we hear a lot about the prosperity of Singapore, being one of the largest seaports in Asia, a garden country, cleanliness, high GDP and the pleasures in Sentosa island. However, until you are there, you would not have realized the country is this small really, one day at most to go around the country, and your picture of Singapore in your head would have been much bigger before visiting.
    On the other hand, even today, with all the technology we possess, the common world-map (Mercator projection) we see does not represent true sizes of areas either. It inflates the size of areas away from the equator. Example, Greenland and Russia among other are relatively much bigger on the map than they really are. This is an effect of Earth being a globe, and we have to draw it in a flat surface using various types of workarounds.

  • @outline4109
    @outline4109 ปีที่แล้ว +2

    ඔය එක එක අය කියන කතා ගණන් ගන්න එපා නුවන් අයියේ.මේ වැඩසටහනේ එ්කාකාර බව ඛණ්ඩනය කරලා සාරවත් විදියට වැඩසටහන කරන එකට ඔයාටත් Respect කරනවා.සමහර අය ඔයා මැදින් පනිනවා කියලා දොඩවන අය මේ වැඩසටහන් පෙළෙන් හරියට දෙයක් ජීවිතේට අරන් තියේද කියන ප්‍රශ්නේ එ්ගොල්ල ලඟ තියනවා..අනුන්ගේ පොල් පරාල හොයන අය.ඉතිහාසය ඉගෙන ගන්න අය නෙමේ ඔය😫

  • @surajperera9002
    @surajperera9002 ปีที่แล้ว +1

    මෙතුමන්ලාට ජනතා සම්මාන
    පුදකර අවසන්

  • @ramanijayalath3144
    @ramanijayalath3144 ปีที่แล้ว +1

    ඔබ දෙදෙනාටම බොහොම ස්තුතියි

  • @SurngaChula-jr3qo
    @SurngaChula-jr3qo 10 หลายเดือนก่อน +1

    We are really grate respect you sir thank you so much

  • @shandisanayake3643
    @shandisanayake3643 ปีที่แล้ว +2

    Graham Hancock ගේ Ancient Apocalypse Documentary Series එක ගැන ඔබ තුමන්ගේ මතය දැනගන්න කැමති...එහි කියවෙන දේ ටිකක් අපේ රාවණා පුරාවෘත්තය හා සම්බන්දයි වගේ කියන හැඟීමක් එනවා .....පිලිතුරක් බලාපොරොත්තු වෙමි....ජය වේවා....❤️👍

  • @chathurikaushalya3982
    @chathurikaushalya3982 ปีที่แล้ว +4

    රොසෙටා පාශානයෙත් භාශා 3න් ලිපිය ලියවිලා තියෙනවා නේද.ගාල්ලෙ ත්‍රී භාශා ලිපිය වගේම.ඒ ගැනත් පොඩි හැදින්වීමක් වැඩසටහන තුල කරන්න පුලුවන්නම් වැදගත්

  • @sunilmalwala1701
    @sunilmalwala1701 ปีที่แล้ว +6

    නුවන් මහත්තයෝ ඔබ තුමා මැදින් පනින්න ඕන අනිවාර්ර්යෙන්ම... ඒක අපේ දැණුමට ලොකු පිට්‍වහලක්‌.... ළදරු කතා ගැන ඒ ත රම් ගනන් ගන්න එපා 🙏🙏🙏

  • @wijethunged.n.s.5323
    @wijethunged.n.s.5323 ปีที่แล้ว +2

    වටිනාම වැඩසටහනක්

  • @dinukasadaruwan4589
    @dinukasadaruwan4589 ปีที่แล้ว +1

    🤩

  • @nandaratnasandya7560
    @nandaratnasandya7560 ปีที่แล้ว +1

    Bohoma pin.mage kamathima vishyak ithihasaya:thaamath.dan 60i wayasa aath hama deyak ganama igena gannawa.somadewa mahathmaya wishwa vidyalayak🙏

  • @gunarathnakurupanawela8315
    @gunarathnakurupanawela8315 ปีที่แล้ว +1

    Math goodak weda satahan beluwa.godak denuma lebuna.aka aka raja param parath heli kala. Mageth param parawa gena nodann dewal dena ganma lebuna oba depalama ethavisista vidiyata ediri path kala bohoma sthuthi.theruwan saranai.

  • @Rasikasspace
    @Rasikasspace ปีที่แล้ว

    We love you immensely!!!❤

  • @kohomadamachan7424
    @kohomadamachan7424 ปีที่แล้ว +1

    ගාල්ලේ චීන කොරටුවට තාම "චීන කොරටුව" කියල කියන්නේ.

  • @creedlkofficial
    @creedlkofficial ปีที่แล้ว

    අතිශය වැදගත් මේ සාකච්ඡාව 🙏

  • @yashanthabandara4680
    @yashanthabandara4680 ปีที่แล้ว

    Very Important Informations

    • @sunchare
      @sunchare  ปีที่แล้ว +1

      Many many thanks

  • @nimalr5111
    @nimalr5111 ปีที่แล้ว

    So much of valuable information. Thank you very much.

    • @sunchare
      @sunchare  ปีที่แล้ว

      Glad it was helpful!

  • @shirangajayasekara8030
    @shirangajayasekara8030 ปีที่แล้ว +2

    Excellent explanation .....

  • @yashanthabandara4680
    @yashanthabandara4680 ปีที่แล้ว +1

    Very Valuable Facts

  • @prasantharoshanbandara6127
    @prasantharoshanbandara6127 ปีที่แล้ว +2

    excellent sir

  • @meghanada8922
    @meghanada8922 ปีที่แล้ว +7

    පෘතුග්‍රීසීන් ලංකාවට ගොඩබැස්සෙ සීහළ රාජ්‍යත්වය තොරම්බල් කරමින් මුළු රටම අස්ථාවර කරවලා තමයි
    1505 දි ලංකාවෙ තුල නිල වශයෙන් මෙහෙයුම් ආරම්භ කරන්නෙ
    ඒ වෙන කොටත් කොළඹ තුල ඔවුන් ගෙ ක්‍රියාකාරීත්වය පැවතුණි ඔයිට සමගාමීව කොළඹ ප්‍රදෙශයට ඉස්ලාම් ආක්‍රමණයක් පවා එල්ල වුණි!!!
    එදා 1500න් පසුව පටන් ගත්ත අදුරු බලපෑම් අදටත් රටෙ පවති🤫😌😏

  • @dilipaweeratunga
    @dilipaweeratunga ปีที่แล้ว +1

    Yung le අදිරජ්‍යයා ගොඩක් භක්තිමත් කෙනෙක් වගේ 🤍

  • @slaudiospectrum3548
    @slaudiospectrum3548 ปีที่แล้ว +4

    අය්යා , රවණා කියන්නෙ කතාවක්ද, එතකොට ඉන්දියාවේ මිනිස්සු දුසේරා සමරන්නෙ ඇයි, එහෙම රජකෙනෙක් ඉදල නැද්ද, නැත්තම් ලියපු තොරතුරු නැද්ද, අපි විශ්වාස නොකරත් ඉන්දියානුවන් විශ්වාස කරන්නෙ ඇයි අපේ එහෙම කෙනෙක් හිටියා කියලා

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 ปีที่แล้ว

      වාල්මිකී ඍෂිවරයා ලිව්ව රාමායණය කතන්දරේ සඳහන් නොයෙක් නොයෙක් තාරකා නිරීක්ෂණ, දේශගුණික, භූගෝලීය ලක්ෂණ, කාලය, දුර ප්‍රමාණයන් ආදී දත්ත ඇසුරෙන් රාවණාගේ "ලන්කා" කියන එක තිබ්බේ, තියෙන්නේ දැන් ශ්‍රි ලංකාව කියන භූමියේ නොවෙන බවත් රාවණාව මරල දැම්මේ ක්‍රි.පූ. 12,000කට පෙර බවත් රාමායණය ගැන කරපු පර්යේෂණ සාකච්ඡා කරන වීඩියෝ දෙකක්.th-cam.com/video/hoIJeQfG87I/w-d-xo.html , th-cam.com/video/fc8m-ro2QpQ/w-d-xo.html

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 ปีที่แล้ว

      ඉන්දියාවට මුස්ලිම් බලපෑම් එන්න පටන් ගැනීමත් සමග, ක්‍රි.ව 700 කාලයේ. දකුණු ඉන්දියාවේ ඇතිවු බක්ති ව්‍යාපාරය තුලින් වෛදික දහමට, ශිව, විෂ්ණු ආදි දෙවියන් සම්බන්ධකරගෙන "හින්දු" නමින් අලුත් දහමක් බිහිවුනා. ඒ සමගම රාමායණ කතන්දරේ එන හනුමා, රාමා, රාවණාත් කරලියට එන්න පටන් ගත්තා. ඔය දුස්ශේරා කියන උත්සව කාලයේ අවසාන දවසේ රාවණාව පුච්චන්නේ නෑ දකුණු ඉන්දියාවේ අය. උතුරු සහ බටහිර ඉන්දියාවේ අය රාමාගේ ජයග්‍රහණය ඒතුලින් නිරූපනය කරනවා. ලංකාවට රාවණා උස්සගන ඇවිල්ලා පදිංචි කර ගත්තේ තේවතුවල, ඒ දකුණු ඉන්දියාවෙන් අපු අය, ඒ ක්‍රි.ව. 1800 කාලයේ. ක්‍රි.ව 1500ට පෙර රාවණෙක් ගැන, ලංකාවේ ලියපු දේවල් කොහෙවත් නැ...........ලු..... ඊට පස්සේ රාවණාව පුස්කොලවල අටව ගත්ත එව්ව ඔය පරණයි කිය කියා දොඩවන්නේ.

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      ඉන්දියාවෙ තුල රාමායන කියන්නෙ වීර කාව්‍යයක්,ඔවුන්ට අනුව රාම කියන්නෙ දෙවියෙක්,ඉතින් ඇත්තටම හිටියා කියලා දුසේරා සමරන ඇති,ඒ නැතත් දැන් අපි විශ්වාස කරන්නෙ ජාතක පොත ගැන ඉතින් ඒ අය ඒක රාමායනෙ ඒ වගෙ,
      හිටියාද,නැද්ද හිටි කෙනෙක් වගෙ ගරැ කරන්නෙ,ඉන්දියාවෙ ඕනතරම් ආගමික ජනප්‍රවාද තියෙන්නෙ ,
      ඒ වගෙ ම මේ ⁣කෘතිය ඇත්ත යැයි සිතා ඒ අය දුසේරා සමරනයා,හෝලි,
      සමරන්නෙ,ඒ විශ්වාසය
      රාමායන අපිට වීර කාව්‍යයන් නෙමේ,
      ඉතින් එහෙම ගරැ කිරිමක් නැ,

  • @tilakberagama844
    @tilakberagama844 ปีที่แล้ว +1

    වෙළඳාම සදහා ආගිය අයගෙන් දැනගත් පසුව ඒ සදහා ඉදිරිපත් වූ කැප්ටන් ගෙ පින්තූර යක්(වීදුරු වක අදිනලද) පෘතුගාලයෙ මාලිගාවක අදත් තියනවා.වෙලදුන් ලෙස මෙරටට පැමිණෙන අයසමග කථා කිරිමට බ්‍රොකර් වරු සිටිය අද ඒ අයට කියන්නෙ ගයිඩ් කියල.

  • @cricketnetwork1996
    @cricketnetwork1996 ปีที่แล้ว +1

    Sigiriya One Day tour ekath karanna please. Viyadam ekka Seven Day tour eka yanna apita amarui

  • @EIsuruPriyaranga
    @EIsuruPriyaranga ปีที่แล้ว +1

    Amazing video! But, this video could have directly start at 14.00 mins (it was all random discussions). 😓 Or at least you may add a timeline tag.

  • @dambullehemarathanathero5162
    @dambullehemarathanathero5162 ปีที่แล้ว

    👍👍👍

  • @tharangaled444
    @tharangaled444 ปีที่แล้ว +1

    රාජ් සර් ඔබයි අපගෙ අමිල සම්පත

  • @rienzieweeratunge
    @rienzieweeratunge ปีที่แล้ว +2

    It could be Kandy instead of Sri Paada . What do you think ?? Because kanda became later Kandy .

  • @kumudukulasuriya3842
    @kumudukulasuriya3842 ปีที่แล้ว

    ජය වෙවා ඔබ සැමට

  • @travelshali8401
    @travelshali8401 ปีที่แล้ว +1

    Please mewa English walin subtitles danna ko. Loku deyak. Ape rata gana anith nationalistla danagannawa ethakota. ❤

    • @sunchare
      @sunchare  ปีที่แล้ว +1

      කවුද කරන්නෙ ?

  • @Honokaa65
    @Honokaa65 ปีที่แล้ว +2

    වස්කෝද ගාමා මෙහෙට ආපු මුල්ම පරංගියා කියලා කවුරුවත් කියන්නේ නැ. ඔටොමන්ලා ඉස්තාන්බූල් අල්ලගෙන ටැක්ස් වැඩිකලාට පස්සේ එන යුරෝපා නැව් අඩු උනා. වස්කෝද ගාමා අප්‍රිරිකාව වටේ ගිහින් ආපු මුල්ම එකා

    • @ascsascs2679
      @ascsascs2679 ปีที่แล้ว

      එයා මෙහෙ ආවද, කොස්කාල මැරුනයි කියාලත් කියනවනෙ.

  • @amaratungah.a6615
    @amaratungah.a6615 ปีที่แล้ว +1

    කියන්න දෙයක් නැහැ සර්!

  • @DonsMartialArt
    @DonsMartialArt ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @shirangajayasekara8030
    @shirangajayasekara8030 ปีที่แล้ว +2

    I am a galliaun....

  • @chathuranandika6331
    @chathuranandika6331 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @dhanushkapathirana3578
    @dhanushkapathirana3578 ปีที่แล้ว

    Great ,all the best

  • @sumithathukorala2285
    @sumithathukorala2285 ปีที่แล้ว +1

    Excellent 👌👌👌👌

    • @sunchare
      @sunchare  ปีที่แล้ว

      Thank you! Cheers!

  • @shain7000
    @shain7000 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤

  • @HMWijithaSudathWeerasooriya
    @HMWijithaSudathWeerasooriya ปีที่แล้ว

    🙏

  • @panthirigesomawathi9145
    @panthirigesomawathi9145 ปีที่แล้ว +1

    සර් බුදුන් වහන්සේට නමස්කාරකරමින් චීන අධිරාජයා එවු ලිපි ඉන්දියාවෙ සිද්ධස්ථාන වලටත් එවු කතා එහෙම තියනවද?

  • @nimalr5111
    @nimalr5111 ปีที่แล้ว

    Thanks so much again and the work by both of you is greatly appreciated. Nimal R

    • @sunchare
      @sunchare  ปีที่แล้ว

      Our pleasure!

  • @sheham
    @sheham ปีที่แล้ว

    Very interesting and informative

  • @medilgamage438
    @medilgamage438 ปีที่แล้ว +2

    ❤️❤️🙏

  • @cecil46628
    @cecil46628 ปีที่แล้ว +2

    මහාචාර්ය සෙනරත් පරණවිතානයන් විසින් ලියා ඇති 'The Story Of Sigiri' නමැති ග්‍රන්ථයේ ක්‍රිස්තියානි ධර්මය පිළිබඳ බොහෝ කරුණු අඩංගුවේ.
    1. ධාතුසේන රජුගේ ඇමතියෙක් වන මිගාර ක්‍රිස්තියානි ධර්මය ප්‍රචාරය කෙරූ දේශකයෙකි.
    2. මුගලන් රජු ක්‍රිස්තියානිය පිළිගෙන එම ධර්මය තුලට බව්තීස්ම කරන ලදී.
    3.සීගිරි පර්වථය තුල ක්‍රිස්තුස් වහන්සේගේ ගෝලයෝ 12 දෙනාගේ නමින් ආරාමයක් තිබිණි.
    4.ඉංදියාවේ අශෝක අධිරාජයාගේ බිසව එවකට එරට තිබූ බෝ ගස් කපා දමීමට අණකර තිබූ නිසා එම පැලයක් ලංකාවට එවුවේ බෝ ගසේ බෝවීම ආරක්ෂා කරන පිණිසය.
    ☝️ මේ කරුණු ගැන ඔබ තුමාගේ අදහස මට ඉතා වැදගත්වේ.ස්තූතියි

    • @chamarama9349
      @chamarama9349 ปีที่แล้ว +1

      සෙනරත් පරණවිතානයන් තමන්ගේ ජිවිතේ අවසාන කාලෙදී කරපු කෘති වල අන්තර්ගතය පිලිබදව ගොඩක් ප්‍රශ්න තියනවා ආශාත්‍රීයයී ග්‍රීකයෝ සහ මෞර්‍යයෝ කියන කෘතියත් එහෙම එකක් සිගිරියට කතොලික සම්බන්ධයක් ගැටගහගන්න පුලුවන් විදිහේ කිසීම විදියක භෞතික හෝ සාහිත්‍යමය ශාක්ශී සිගිරියේ නෑ

  • @indunilmunasinghe9538
    @indunilmunasinghe9538 ปีที่แล้ว +1

    This is a really good and simple program for Sri Lankan history I can not understand still there are some people who can not understand this simple program.

  • @gamagesenevirathnagamage808
    @gamagesenevirathnagamage808 ปีที่แล้ว +2

    සර් ඇයි සිංහල භාෂාවෙන් එය ලියා නැත්තේ ඒ ප්‍රදේශයේ සිංහල ජනයා හිටියේ නැද්ද

  • @Novasam-1182
    @Novasam-1182 ปีที่แล้ว

    Stunning ❤

  • @talk2wickramasingha
    @talk2wickramasingha ปีที่แล้ว +1

    🥰🥰🥰🥰

  • @ranjithsilva878
    @ranjithsilva878 ปีที่แล้ว

    Stunning

    • @sunchare
      @sunchare  ปีที่แล้ว

      Thank you! Cheers!

  • @kavindusulakkana2915
    @kavindusulakkana2915 ปีที่แล้ว +1

    ❤️

  • @MrHKZ
    @MrHKZ ปีที่แล้ว +1

    Aa wadillatama polthel pahana iwarai

  • @wimalp.k7727
    @wimalp.k7727 ปีที่แล้ว +1

    👍👍👍💪💪💪

  • @sudathbandara9745
    @sudathbandara9745 ปีที่แล้ว +1

    👍👍👍🙏🙏🙏👏

  • @chaturanganijayasinghe8551
    @chaturanganijayasinghe8551 ปีที่แล้ว

    💐💐💐💐🌷🌷🌷🌷

  • @pradeeplanka3634
    @pradeeplanka3634 ปีที่แล้ว +2

    ඔබ දෙපලට ජනාදිපති සම්මාන දිය යුතුයි

  • @buddikajayawardane5263
    @buddikajayawardane5263 ปีที่แล้ว

  • @sanjeewadissanayake6037
    @sanjeewadissanayake6037 ปีที่แล้ว +3

    This commentator is funny.
    We need to listen to the professors talk.
    If you want to talk, own your own program 😂

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 ปีที่แล้ว

      You come and do this or find your own

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 ปีที่แล้ว +1

      කවුද මේ වැඩසටහන මෙහෙයවන්නේ. ඔබ වගේ වගේ මුග්ධයෝත් මේ වැඩසටහන අහනව කියල මම හිතුවේ නෑ.

  • @isha906
    @isha906 ปีที่แล้ว

    💛💛💛💛💛💛

  • @asokajayathilakamutukuttia8796
    @asokajayathilakamutukuttia8796 ปีที่แล้ว +2

    👍👍🙏🙏🙏🌾🌾🌾🌾🌾🌾💐💐

  • @rohiniwijesuriya4268
    @rohiniwijesuriya4268 ปีที่แล้ว

    💐💐💐❤️

  • @priyasathamith6969
    @priyasathamith6969 ปีที่แล้ว +1

  • @yasirupathuman9780
    @yasirupathuman9780 ปีที่แล้ว +1

    ගල්ටැම්යාය කියන්නෙ පන්සලක්ද , නැත්තම් භාවනා ආරාමයක්ද .? බුදුගල ඇයි චයිත්‍යක නටඹුන් නැත්ත..? බුදුගල ත් ගල්ටැම් යාය වගේ මනෙ. පැහැදිලි කරන්න..🙏

  • @dilupaniranga2669
    @dilupaniranga2669 ปีที่แล้ว +1

    🙏🙏🙏👍👍👍🎉️🎉️🎉️

  • @priyasathamith6969
    @priyasathamith6969 ปีที่แล้ว

    ාල

  • @mahendraseneviratne981
    @mahendraseneviratne981 ปีที่แล้ว +1

    ❤❤❤❤🌹🌹

  • @dineshpdc
    @dineshpdc ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️

  • @madusankatharindu
    @madusankatharindu ปีที่แล้ว +1

    ❤❤❤

  • @jgoictdepartment7889
    @jgoictdepartment7889 ปีที่แล้ว

    🙏

  • @chamilamax
    @chamilamax ปีที่แล้ว

  • @Nandasenaa
    @Nandasenaa ปีที่แล้ว

    ❤️❤️❤️

  • @chinthasamat7055
    @chinthasamat7055 ปีที่แล้ว

    ❤❤❤

  • @hdh7674
    @hdh7674 ปีที่แล้ว

    ❤️