ඉබන් බතුතා | Ibn Battuta | இபின் பட்டுடா | Neth Fm Unlimited History Sri Lanka 139 - 01
ฝัง
- เผยแพร่เมื่อ 2 ก.พ. 2025
- #UnlimitedHistory
හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව
ශ්‍රි ලංකාවේ ඉතිහාසය | History of sri lanka | இலங்கையின் வரலாறு
E mail
Prof.Raj Somadeva : rajsomadeva@gmail.com
Nuwan Liyanage : nuwan@nethfm.com
උඩ රන්චාමඩම ඉපැරණි නිවස බලන්න මෙතනින් යන්න • රංචාමඩම | උඩ රංචාමඩම ඉ...
පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක. • Unlimited History Sri ...
සීගිරි රාජධානියෙ සිට ගෙන ආ සියලුම වැඩසටහන් මෙතැනින් ලබාගත හැක.
• මාපාගල නොදැන සීගිරි බල...
අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න. 0112507080
0711 95 95 95 [whatsapp only]
ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක
Facebook : / nu1liyanage
Instergaram : / nuwan.jude.liyanage
Tiktok : / nu1s
E mail
Prof.Raj Somadeva : rajsomadeva@gmail.com
Nuwan Liyanage : nuwan@nethfm.com
ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
chairman@nethfm.com
ceo@nethfm.com
මම ඉන්නේ කැනඩාවේ, දිගටම මෙ වැඩසටහන් utube නාලිකාව හරහා නරබනවා.රට ගැන, ඉතිහාසය ගැන වටින්නෙ,හැගීම ඇති වෙන්නෙ, රටින් එළියට ගියාම.එක මටත් දැනෙනවා.ගොඩාක් වටින වැඩසටහනක්.තෙරුවන් සරණයි දෙපලටම.
මෙතරම් ඉතිහාසයක් නැති කැනඩාව කොහොමද දියුණු උනේ කියන එක කතා කරනම් මීට වඩා වැදගත් 😂.
ගරු මහාචාර්ය තුමණි ඔබ මෙරටට පහළ වූ අති මහත් වූ අමිල වස්තුවක් ඔබෙන් මේ වටිනාකම උකහා ගෙන රැක ගැනීම ඉතා අගනා සේවාවක්, නුවන් මේ වෙනුවෙන් දරණ උත්සාහය ගෞරවනීය කටයුත්තකි. ඔබ දෙපලට දීර්ගායු වේවා. මේ සියල්ල සංරක්ශනය කර තැබීම ඉතා අගනේය. 🙏🙏🙏
මේ පිංබිමේ ඉතිහාසය ගැන නිර්භීතව ඇත්ත කෙලින් කතා කරන කෙනෙක්. ඔබ වගේ මිනිසුන් පහල වන්නේ කලාතුරකින් වගේම රටේ තියෙන පිනකට. බුදුසරණයි.ජය වේවා❤
ඔබලාගේ ප්‍රසාදාත්මක විද්‍යාත්මක මහා විශාල ඉදිරිපත් කිරීම් වෙනුවෙන් ප්‍රණාමය .....🙏🌻❤️
සුභම සුභ අලුත් අවුරුද්දක්වේවා, නුවන් සහ මහාවාර්ය රාජ්සෝමදේවයන්හට.
සැබෑවටම මේ වැඩසටහන විශ්ව විද්‍යාලයට යන මාවතක්. ඔබ දෙපළට බොහෝම ස්තුතියි.
ඔබ දෙදෙනාටත් කුමාර මහතාටත්
දිර්ඝායු ප්‍රාර්ථනා කරමී,.....අතිතය සොයා යන ඉතාමත් වටිනා වැඩසටහනක් බැවින් තව බොහෝකල් මහඡනයාට දැණුම ලබාදිමට ඔබලාට ධෛර්යය ශක්තිය ප්‍රාර්ථනා කරමී,.....
අවුරුදු 3ම එක දිගටම එක වැඩසටහනක්වත් මහ ඇරින්නෙ නැතුව බලනව..😎😍❤️✌️
Very Important Facts 👌👌👌
Sir’s knowledge is amazing. Small request if this srilankan history story ends, please start a world history session with sir same as this
මහාචාර්‍යතුමාටත් නුවන් අයියටත්(මාමටත් 😁) සුබ නව වසරක් වේවා!
සුභ නව වසරක් වේවා ඔබ දෙපලටම❤❤❤❤❤❤
Suba Aluth awruddak veva! oba depalata mema vadasatahana digatama karagena yanna labeva.
th-cam.com/video/WlQdLLOmW3o/w-d-xo.html
ඉබන්බතුතාගේ ලොක සවාරිය..මේ මනුස්සයා ඒ වගේ ගමනාගමනය නොදියුනු කාලයක ඇවිදලා තියන විදිහ දැක්කාම..මෙච්චර ගමනාගමන දියුණු කාලයකත් නොහැකියාව නිසා දුපතක හිරවෙලා ඉන්න අපි ගැන දුක හිතෙනවා..
ඔහු කොපමණ දුෂ්කර ගමනක් යෙදෙන්න ඇතිද? නියම දේශ ගවේෂකයෙක්. ඔහු ගැන ආඩම්බර වෙමු.
සෝමදේව මහතා සහ නෙත් ෆ්ම් සියලු කාර්ය මංඩලය ට සුභ අලුත් අවුරුද්ද ක් වේවා ! ස්තුතියි
Ibn batuta visited Sri paada because by that time in history it was famous in the Muslim world that the prophet Adam’s foot print is found on it. Before ibn batuta’s arrival it was a famous tourist spot among the Arabs. That’s why the Sri paada is called ‘Adam’s peak’ in English
නබි තුමා, හා ඉස්ලාම් දහම උපත සිදුවන විට අපේ රටේ රජකලේ මොන රජතුමාද,
මාලදිවයිනේ ජනාවාස වුන හැටි සඳහනක් තියෙනවද
Happy new year sir.
Very interesting programme. Thanks a lot .I'm a teacher.
I'm from matale . My grate grandfather is omer lebbe madige mohundiram from warakamura.matale . My mother told me that 3 muslim muhandiram persons lived in matale and kandy district . I don't know the history of that period and the post about muhandiram. So if you can please do a programme about this . Thanking you .
ඔබ දෙපලටත් සුභම සුභ නව වසරක් වේවා!
අපේ රටේ ඉතිහාස කතාව ඉවර උනාට පස්සෙ, ආපසු මුල ඉඳලා අපේ ඉතිහාසට සමාන්තරව ලෝක ඉතිහාසයේ පෙළගැස්ම පිලිබඳව වැඩසටහන් බවට පත්කරමු නේද අපේ unlimited history programme එක!
(Programme එක නවත්වන්න නම් දෙන්න බෑ) ❤
Hoda wedasatahanak. A unata meheya weema anthimai. Iban bathutha gena awahya karunu godak adui.
මාතෘකාවට අදාල වැඩසටහන ආරම්ය @ 19:00
IBN Batutah සිරිපාද වන්දනාවෙ ගිය හේතුව මීට වඩා නිවැරදිව....විස්තරව තිබුනනම්.....
සිරිපාදයට කියන තවත් නම් අතර.. "Adams Peak" "Sivan Oli Pada" are few... ඔහු සිරිපාදයට ගිය එක හේතුවක් එය Adams Peak" කියන නිසා...
සුභම සුභ නව වසරක් වේවා ...
Great
Superb Informations about the History of Our Country 👏👏👏
Thanks a lot
සුබ නව වසරක් වෙවා ඔබ දෙපල ඇතුලු නෙත් fm පවුලෙ සැමට
Very Valuable Informations 👍👍👍
Many many thanks
ඔබ දෙදෙනාටම සුබ අලුත් අවුරුදක් වේවා.
ශ්‍රී ලංකාවේ අතීතයේ භාවිත වූ පුද්ගලයන්ගේ නම් බොහෝවිට සරල කෙටි නම් වූ අතර (eg :- කතී, ගොඩැලි දේව,පොරණ මණියා and etc... ). වර්තමානයේ බොහෝවිට දීර්ග නම් භාවිත වීම කිනම් කාලයක ආරම්බ වූ දෙයක්ද ?
Wish you both a Happy New Year 2023! Thank you so much for your great service with so much commitment and may you both be blessed with good health and happiness to continue it for so many long years. Also, hoping to meet both of you in Melbourne this year. Nimal R, Melbourne
Niyamai
හර්‍ර ලස්සනයි ❤
Sir puluwannam umagaka athulatha gana episode ekak karannako
This series will be a national treasure
Wish you both a happy new year. Please continue your great work
ඔබ දෙපලට සුබ නව වසරක් වේවා
Thank you 🙏
You’re welcome 😊
Congratulations for successfully completing another year. I wonder what I would do on Mondays when this most educative, successful, interesting and the best explained our history series is over. I wish you contnued success and looking forward to another great year! - Parakram Karunaratne, Lima, Peru
Best of luck!
I love this program ❤❤
මුස්ලිම් අයට පරම්පරා පහක නම් භාවිතා කරනවා කියලා මම අහලා තියෙනවා .තාත්තා ,සීයා,මුත්තා ඒ වගේ අයගේ නම් එකතුවක් තමයි .ඒකයි ඉබන් බතුතාගෙ නම ඔච්චරම දිග
ඔබ දෙපලටමත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ...!🙏💐
I wish you both very happy new year. I love this program and watch it regularly.
Thank you so much.
Same to you!
ඉබ්න් බතුතා කියන වචනය දමිළ භෂින් මෙසේ ලිව්වොත් ලස්සනට ඇති -இபின் பதுதா
Ibnu Bathutha
ඩුබායි රටේ ඉබන් බතුත නමින් නගරයක් තියෙනවා ඒ නමට මේ නායකයාගෙ සම්බන්දයක් තියෙනවද දන්නේ නෑ
ඔබ දෙපල එක්ව කරන මහඟු මෙහෙයට ස්තුතියි. ඒ වගේම නුවන් මට ලොකු ප්‍රහේලිකාවක් වුනා ඔබ ඉබන් බතූතාගෙ නම අහල ඇයි ඔය තරම් හිනා වුනේ කියලා. ඒ නම ඔබට පේන්නෙ විහිලුවක් වගේද? මට හිතෙන්නෙ ඒක බොහෝම අශීලාචාර කමක්. හරියට අට පාස් කොමඩියක් වගේ. ඔබ නූගතෙක් නෙවේ. නමුත් ඒ හැසිරීම බාලයි.
මා ඔබ දෙපලට වසරේ ආරම්බයේදීම සුබ නව වසරක් වේවා. මෙම වසරේ කිරියෙන් පැනියෙන් ඉතිරේවා වගේ බොරු කියන්නේ නැහැ. ඔබ ඔබදෙපලට මෙම නව වසර සුබ නව වසරක් කරගැනීමට අවශ්‍ය ශක්තිය හා දයිර්‍යය ලැබේවායි පාර්තනා කරනවා.
Good
Abu Abdullah Muhammed ibunu Battutah _ ibunu means son of. Person who wrote famous travel logs
සුභම සුභ නව වසරක් වේවා ❤️😊
ඉබන් බතුතා තනියම රටින් රට යනකොට භාෂාව හසුරුවා ගත්තේ කොහොමද? ඔහු භාෂා රාශියක් දැන සිටියාද ? අනික ඔහුට අවුරුදු 21දී පටන් ගෙන මෙතරම් විශාල දුරවල් ගමන් කිරීමට මුදල් ඔහුගේ දෙමවුපියන්ගෙන් ලැබී තිබේද? තනියම ගමන් කරණ විට මුදල් ඒ කාළයේ කොහොම ආරක්ෂා කරගත්තාද ? පහුගිය කාළයේ ලංකාවට තනියෙම පැමිණි විදේශිකයෙක් සිරිපා නගින විට ඔහු සතු මුදල් සහ කැමරාව ගැණීමට තිරිසන් මිණිසුන් මරා දමා තිබුණා මතකද ?
❤️❤️ Happy New Year to you both
It will be great if you can organize a conference in Chicago or Detroit, USA
Sir quranaya etihadaya hatiyata
makkama
madina
palestinian
iraq
egypt
lankava
syria
morocco
vaga rataval islam etihasayata sambandai adam lankava tamai
palamu pa salakuna thibba kiyala
satahan valah thiyanava...sir oyath
eti hasaya vasan karanava
🙏❤️
Happy new year to both of you ,sir and Nuwan ayya
Bails aeapa Bala. Nn a apawenawa kiyanawa wadi
Happy New year to both of you!
විශිෂ්ටයි.
සුභනවවසරක් වේවා ඔබ දෙපලටත්
Mystic ගැන කියපු කතාව වැරදියි. එය වත්පිළිවෙත්වලට සපුරාම වෙනස් වූ අත්දැකීමක්. කතෝලික මිස්ටික් ශුද්ධවතුන් අතර අවිලාහී සා. තෙරේසා මුණිවරිය, කුරුසියේ සා. ජුවාම් තුමා, කුඩා මල තෙරේසා තුමිය (නුවන්ගේ ගමේ පල්ලිය කැපකරැති ශුද්ධවන්තිය) මීට කදිම නිදසුන්.
Digatama karan yanna...Mama lankawe indan Amerikanu ayathanayak wada karanne , enisa rathriye me program eka youtube eke ahagenama thamayi wada kranne. Ithihase gana sabaa dakmak labuna watinaa wadasatahanak. Sri Lankawe Pruthugisi Yugaya awadiya wenakan mama noiwasillen inne , prashna godak thiyenawa professor gen ahala danaganna.
Happy New Year to you both.
God bless ....happy New Year
Happy new year
Ibn Battuta's memoir on Tughlaq dynasty
Ibn Battuta, the Moroccan Muslim traveller, left extensive notes on Tughlaq dynasty in his travel memoirs. Ibn Battuta arrived in India through the mountains of Afghanistan, in 1334, at the height of Tughlaq dynasty's geographic empire.[68] On his way, he learnt that Sultan Muhammad Tughluq liked gifts from his visitors, and gave to his visitors gifts of far greater value in return. Ibn Battuta met Muhammad bin Tughluq, presenting him with gifts of arrows, camels, thirty horses, slaves and other goods. Muhammad bin Tughlaq responded by giving Ibn Battuta with a welcoming gift of 2,000 silver dinars, a furnished house and the job of a judge with an annual salary of 5,000 silver dinars that Ibn Battuta had the right to keep by collecting taxes from two and a half Hindu villages near Delhi.[67]
In his memoirs about Tughlaq dynasty, Ibn Batutta recorded the history of Qutb complex which included Quwat al-Islam Mosque and the Qutb Minar.[94] He noted the seven-year famine from 1335 AD, which killed thousands upon thousands of people near Delhi, while the Sultan was busy attacking rebellions.[67] He was tough both against non-Muslims and Muslims. For example,
Not a week passed without the spilling of much Muslim blood and the running of streams of gore before the entrance of his palace. This included cutting people in half, skinning them alive, chopping off heads and displaying them on poles as a warning to others, or having prisoners tossed about by elephants with swords attached to their tusks.
- Ibn Battuta, Travel Memoirs (1334-1341, Delhi)[67]
The Sultan was far too ready to shed blood. He punished small faults and great, without respect of persons, whether men of learning, piety or high station. Every day hundreds of people, chained, pinioned, and fettered, are brought to this hall, and those who are for execution are executed, for torture tortured, and those for beating beaten.
- Ibn Battuta, Chapter XV Rihla (Delhi)[95]
In Tughlaq dynasty, the punishments were extended even to Muslim religious figures who were suspected rebellion.[94] For example, Ibn Battuta mentions Sheikh Shinab al-Din, who was imprisoned and tortured as follows:
On the fourteen day, the Sultan sent him food, but he (Sheikh Shinab al-Din) refused to eat it. When the Sultan heard this he ordered that the sheikh should be fed human excrement [dissolved in water]. [His officials] spread out the sheikh on his back, opened his mouth and made him drink it (the excrement). On the following day, he was beheaded.
- Ibn Battuta, Travel Memoirs (1334-1341, Delhi)[94][96]
Ibn Batutta wrote that Sultan's officials demanded bribes from him while he was in Delhi, as well as deducted 10% of any sums that Sultan gave to him.[97] Towards the end of his stay in Tughluq dynasty court, Ibn Battuta came under suspicion for his friendship with a Sufi Muslim holy man.[68] Both Ibn Battuta and the Sufi Muslim were arrested. While Ibn Battuta was allowed to leave India, the Sufi Muslim was killed as follows according to Ibn Battuta during the period he was under arrest:
(The Sultan) had the holy man's beard plucked out hair by hair, then banished him from Delhi. Later the Sultan ordered him to return to court, which the holy man refused to do. The man was arrested, tortured in the most horrible way, then beheaded.
- Ibn Battuta, Travel Memoirs (1334-1341, Delhi)[68]
👍👍👍
From Wikipedia: For Buddhists, the footprint mark is the left foot of the Buddha, left behind when Buddha visited Sri Lanka, as a symbol for worship at the invitation of Buddhist God Saman.
Tamil Hindus consider it as the footprint of Lord Shiva. It is also fabled that the mountain is the legendary mount Trikuta, the capital of Ravana during the Ramayana times from where he ruled Lanka.
Some Muslims and Christians in Sri Lanka ascribe it to where Adam, the first ancestor, set foot as he was exiled from the Garden of Eden.[citation needed] The legends of Adam are connected to the idea that Sri Lanka was the original Eden,[12][13] and in the Muslim tradition that Adam was 60 cubits tall.[14][citation needed]
රාවණාගේ කතන්දරේ සඳහන් "ලංකාව" කියන මොකක්ද එක th-cam.com/video/hoIJeQfG87I/w-d-xo.html තිබ්බනම් තිබ්බේ, මුහුදේ වෙනකොහෙ හරි th-cam.com/video/fc8m-ro2QpQ/w-d-xo.html දැන් ශ්‍රී ලංකාව කියන භූමියේ නොවේ, ඒ ගැන විමසුමක් ඔය වීඩීයෝ දෙකෙන්.
මෙයට සිනාසෙන්න එපා කෙනෙකුගේ සිත රිදෙන්න පුලුවන්.
සුබ අලුත් අවුරුද්දක් වේවා !
👍👍👍👍👍
Abu Abdullah Al Abdullah IBN BATHUTHA
Thank you, Nuwan and Prof. Raj Somadeva, on this episode re. famous traveller, Ibn Battuta who visited Sri Lanka and recorded his visit. Here is more on him: "The Incredible Journey of Medieval Adventurer Ibn Battuta" on TH-cam
th-cam.com/video/ICU8If5qLhA/w-d-xo.html
මේ වැඩසටහන් මාලාවේ මම දකින විදිහට සිංහලයගේ ඉතිහාසය, හෙළයන්ගේ ඉතිහාසය යන වචන භාවිත කිරීම අනවශ්‍යයි.. ශ්‍රී ලංකාවේ ඉතිහාසය කියන තැන ඉදන් කරොත් හොඳයි.. ජාතිවාදී දෘෂ්ටිය අනවශ්‍යයි..
❤️🙏🏼💐👍
👍💯
elaaaaaaaaaaaaaaaaaaaaa
🙏
😮😮😮
බෙහෙත් අළුත් වෙනවා කිව්ව එකනම් අපූරුයි. හැබැයි ඒ ඉංග්‍රීසි බෙහෙත්. සිංහල බෙහෙත් මුල් එකමයි අදත්.
සමාවෙන්න මහාචාර්ය තුමනි .
අන් ලිමිටඩ් හිස්ට්‍රි ඉතිහාස සංග්‍රහය බොහෝම වටිනවා කියන්නේ ඉතාම වටිනවා . සමාවෙලා මට මේ කරුන තේරුම් කර දෙන ලෙස ඉතා කරුණාවෙන් ඉල්ල සිටිමි.
කුරුණෑගල යුගයේ විස්තර අතර
අර අප නොදන්නා ඒ යුගයේ සිටියාය යි සඳහන් මුස්ලිම් කුමාරයෙක් සහ වත්හිමි කුමාරයෙක් ගැන කියවෙනවා .
ඒ ගැන විස්තරයක්
මගින් අපට වැටහීමක් ලබා දෙන්න ලෙස නැවතත් කාරුණිකව ඉල්ලා සිටිනවා .
තිස්ස වීරප්පෙරුම - කඩුවෙල
මහාචාර්ය තුමා මොහමඩ් බ්න් ටුග්ලුග් අධිරාජ්‍යයා එතුමා පාලනය කරේ උතුරු ඉන්දියාවේ දිල්ලි සුල්තාන් අධිරාජ්‍යය ඒ වෙනකොට බහමනි රාජ්‍යය සහ විජයනගර් අධිරාජ්‍යය දකුණු ඉන්දියාවේ තිබුනා විජයනගර් අධිරාජ්‍යය පාලනය කරේ ක්‍රිෂ්ණ දේවරායි අධිරාජ්‍යයා එතුමාට තෙනාලි රාමා නම් බුද්ධිමත් පඩිවරයෙක් හිටියා තෙනාලි රාමා කියන්නේ ක්‍රිෂ්ණදේවරායි අධිරාජ්‍යයාගේ හොදම යාළුවා තෙනාලි රාමා ගොඩක් ප්‍රශ්න විදලා තියෙනවා තෙනාලි රාමා හිටියා කියන්නේ ඉන්දියාවේ ආන්ද්‍ර ප්‍රදේශ් ප්‍රන්තයේ තෙනාලි කියන ප්‍රාදේශයේ ලු.
හිරු එකේ ගියපු සිරිබරපුර කාටුන් එක , දෙරණේ ගියපු පණ්ඩිත රාමා කතාව වගේ ඒවා එයාගේ ජීවිත කතාව අලලා කරපු නිර්මාණ කියලා හිතෙනවා.
ඔයා කිව්වා හරි දෙරණ tv විකාශනය වු පණ්ඩිත රාමා කථා මාලාව තෙනාලි රාමා ක්‍රිෂ්ණා ( තෙනාලි රාමා, පණ්ඩිත රාමා ) ගේ ජිවිත කථාව පදනම් කරගෙන තමයි නිර්මාණය කරලා තියෙන්නේ.
Dubai , UAE anawada ?
එන්න කිව්වොත් එනවා 😀
There is mall same name in Jebel Ali area .... seems linked with
💐💐💐💐❤️❤️❤️❤️
Sir....srilankava palakayo saha pura vidya mahath varu...siripada ethihasaya vasan kara.....quranaya
bible ..ya adam palamuva polavata
pa thabuva lankava kiyala satahan
valah thiyanava....ahath lankava pura vidyava...saha palakayo oka kiyanna
baya vanava..a ai .sir lankava diyounu
karanna nam hodama da....muslim
janathava auruddakata sarayak
makkamata yanava...laksa 50 vitara
okan laksa 10 yak lankavata gannah
ganna puluvan...adamspek balanna
etihasa sri padaya ethi hadaya harihati lokayata kivvanam
budu hamaduruo sri padayata ava
kiyala koha vath satahan vala na
quranaya bible ya satahan valah
tiyanava apa palakayanta oni makath shinhala baudda janathavata
aithi akak karanna pamanai
eban bathusa othanata avah adam pa salakuna balana thamai adin
aurudu 35 kata uda mamath othanata gihin thiyanava a davas vala arabi rata arabi karayoth othanata ava europe karayath ava
ada mulumaninma baudda vhala
anith agam karayo thava davas
yanakota annama na
oka hari ethi hasaya adam ga pa salakuna kiyala lokayata pracharaya
karanam....dollar unanava othana
sancharaka shastrayata hodai
otana jevath vana janath vatath hodai....nathi etihasayak hadala
otana aham pasinma vinasa karala
evarai
bhathi
❤️❤️
🙏🙏🙏🙏🙏
සුජාතාවගේ රන් පාත්‍ර ය,බුද්ධ ත්වය,අතර සම්බන්ධයක් තිබේ ද?පර්යේෂණ ය කළයුතු දෙයක් ලෙස යෝජනා කරමි.
👍👍👍🙏🙏🙏👏
🌹🌹🌹👍👍🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මම බොහො වැඩ සටහන් බලා ඇත ...නමුත් සෝමදේව ම්ශ්ස්ත්ස්ස්ගේ ඉතිහාස දැනුමට එක් අඩුවක් මම දකිමි ..ඔහු විශ්වාස කරනුයේ බුදුන් ඉන්දියාවේ උපන් බවයි ..මා ඒ මහත්මයා ගෙන් ඉල්ලා සිටින්නේ ඒ ගැන පිලිගත හැකි කරූණු ඉදිරිපත් කරන ලෙසය .
Siri Elapatha
ත්‍රිපිටකයට අනුව මිලියන් 550ක් බෞද්ධයෝ මෙන්ම ලොවපුරා ඉන්න බොහො අය පිළිගන්නෙත් බුදුරජාණන්වහන්සේ පහළවුයේ ජම්බුද්වීපයේ මධ්‍යදේශයේ බවයි.බුද්ධගයාව හින්දුන්ට නැවත ලබා දෙන්න, කොන්තරක් එක කරන ලංකාවේ බුද්ධගයාවල් හදන්න දඟලන, මෙහි th-cam.com/video/mP3Ma5OFOcU/w-d-xo.html විනාඩි 35දී කියන වසලයන්ට මේක පෙන්නා, මේ වසල කුමන්ත්‍රණය ලොවට පෙන්නල දෙන්න කියල කියන්න බැරිද ඔබට.
Siri Elapatha
මේ වීඩියෝ 3න් ඉදිරිපත් කරන ශාස්ත්‍රීය සාකච්ඡාව තුලින් බුදුරජණන්වහන්සේ පහළවූ ජම්බුද්වීපය, බුද්ධගයාව තියෙන්නේ කොහෙද කියා දැනුවත් වෙන්න පුලුවන් වෙයි.
ජම්බුද්වීපය th-cam.com/video/xqAhPFF3JjA/w-d-xo.html
ජම්බුද්වීපය th-cam.com/video/JiMx-8dsl74/w-d-xo.html
බුද්ධගයාව th-cam.com/video/qsr7mqRyX1I/w-d-xo.html
ඔය තුන්වෙනි වීඩියෝ විනාඩි 45න් පස්සේ දැනගන්න පුලුවන් බුද්ධගයාව නැවත හින්දූන්ට ලබා දෙන්න කරන කොන්තරක් කරන වසලයා
Siri Elapatha
මේ th-cam.com/video/-Xn4sknQAWo/w-d-xo.html කියන්නේ සිරිසෙන අධමම වසලයට 2005දී පොත් ලියල දුන්න හැටි බුදුරජාණන්වහන්සේ ලංකාවේ කියා ගන්න වසල කොන්තරක් එක කර යන්න
🙏🙏🙏🎉️🎉️🎉️👍👍👍
happy new year
Happy new year
පම්පෝරිය අඩු කරලා මාතෘකාව වැඩියෙන් කතා කරනවා නම්, මරු.
Yas.
මහාචාර්යතුමනි, ලන්කා ඉතිහාසය තුල ඉතා ඈත අතීතයට අදාල නටබුන් ප්‍රතිසන්ස්කරණය කිරීමට හෝ ඉතිරිව පවතින නටබුන් පැවතිය ද , කෝට්ටේ රාජධානිය වැනි මෑත අතීතයට අදාල විශේෂිතවූ නටබුන් නොපවතින්නෙ ඇයි..? මහා පරාක්‍රමභාහු රජුගේ රජමාලිගය අදටත් නැරඹිය හැකි වුවද විශාල අවදානයක් ඇති, ශ්‍රී ලාන්කීය රජකු වෙඩි තබා ඝාතනය කිරීමට පවා ලක්වූ කෝට්ටේ රජ මාලිගය පිලිබඳව කිසිදු සටහනක් නැත්තේ ඇයි..?
ඔබදෙපලම කරන්නේ ඉතිහාසය විකෘති කල අයට සත්‍ය පහදාදීමයි.
බම්බුව!!!
යක්ෂි පොත අරන් බැලුවොත් සෙල්ලිපි වැරදියට අර්ථකතනය දිලා තියෙන්නෙ ඇයි දන්නෙ නෑ නෙ🤣🖕
බුදුරජාණන්වහන්සේ ලංකාවේ කියාගන්න, රාවණගේ "ලංකාව" කියන එක තියෙන්නේ මෙහේ කියා ගන්න එසේ සෙල්ලිපිවලට විකුර්ති අර්ථකථන දුන්න මේ th-cam.com/video/-Xn4sknQAWo/w-d-xo.html රෝගියාගේ අනුගාමිකයන්ට මෙවන් ශාස්ත්‍රීය වැඩසටහන් ලොකු හිසරදයක්.
😂 කොහෙවත් ඉතිහාසෙ වෙනස් කරල නෑ. ඉස්සර අපේ එකෙක් ගිහින් මක්කම වැන්දනම් ඒක අපේ වෙන්නෙ නෑ. 😂 උබල ඇවිත අපේ ඒවට වැන්දට මේ ක උබලගෙ වෙන්නෙත් නෑ. කතාව අනිත්පැත්ත ගහන් චූන් නොවී හිටපිය. මේ රටේ රජවරු උබලට මේකෙ ඉන්න දුන්නෙ මනුස්සකමට බන්. 😂 අරාබියේ උබලගෙ උන් අපේ උන්ට නිදහසේ ඉන්න නොදුන්නට උබලට මෙහේ ඉන්න දුන්නනේ. ඉන්න දුන්න කියල අයිතිය කියන්න එපා. තමන් කැමති දේ නිදහසේ විඳින්න චූන් වෙන්නෙ නැතුව. ඉබන් බතූත නෙමෙයි කවුරු ආවත් නැතත් උබලට ආසනම් සිරීපාදෙ වඳින්න ගිහින් වැන්දට අපේ තරහක් නෑ. අපි අරාබි කාරයො වගේ කුහක නෑ. අපේ ත් මතයක් තියනව මක්කම කියන්නෙ බුදුන් වැඩි තැනක් කියල. එහෙමයි කියල අපි ඒ සංස්කෘතීන් අස්සෙ රිංගන්න යන්නෙත් නෑ. ගිහින් වැඳල එන්න දෙන්න තරම් ඒරටවල් වල අයගෙ මනුස්සකමකුත් නෑ. උබලගෙ සංස්කෘතීන් සහ ආගම් ඇඳහිලි මේරටේ උබලට විඳින්න දුන්නෙ සිංහල මිනිස්සුන්ගෙ මනුස්සකමට. මේ රටේ ඉන්න මිනිස්සුන්ගෙ මනුස්සකම තිබුන කියල මේක එයාගෙ මෙයාගෙ කියල වෙන කරන් බදාගන්න යන්න එපා. නිදහස මිනිස්සු විදියට බුක්ති විදින්න ආගම පඩුවේ අදහගන්න අනුන්ට කරදරයක් නොවෙන්න. අපි ජීවිතේ ලස්සනට හරියාකාරව ගෙවන්න ආගම උදවුවක් කරගන්න මිසක් . ආගම මත්තෙම නැගීගෙන ආගම වෙනුවෙන් ජීවත් වෙන්නෙ නෑ. ආගම් තියෙන්න ඕන මිනිස්සුන්ගෙ ජීවිත ලස්සන කරන්න මිසක් ආගම වෙනුවෙන් මිනිස්සු පාවිච්චි කරන්න නෙමෙයි.
@@pathumwanniarachchikankana6596 💯
@@pathumwanniarachchikankana6596 ❤️🙏❤️ ශ්‍රීලංකාව සිංහල බෞද්ධ රට
🙏🙏🙏❤️❤️❤️
👍👍👍🙏🙏🙏🌾🌾🌾🌾🌾💐💐
කතාව කියන්න..කෑම පිගාන පැත්තකින් තියන්න..බයිල ගහන එක අඩු කරන්න
Manu Raju kiyanne kawda
වෛදික (හින්දු) ඉගැන්වීම්වලට අනුව විශ්වයේ බිහිවු පලමු මිනිසා තමයි "මනු". "ස්වයම්භූව", "වෛවස්වත" ආදී ලෙස එක එක කල්පවල බිහිවූ මනු රජවරුන් කීප දෙනෙක් ඉන්නව. පලමු කල්පයේ බිහිවුන මනු රජු මහා බ්‍රහ්මයාගේ පුතා "ස්වයම්භූව" මනු. මේ කල්පයට අයිති මනු රජු "වෛවස්වත" මනු රජු කියල කියනව. මනු රජ පරපුර ගැන වැඩි විස්තරක් කරන්න දැනට මම දන්නේ නෑ. මේ en.wikipedia.org/wiki/Manu_(Hinduism) පිටුවෙන් තව විස්තර ටිකක් හොයාගෙන්න පුලුවන්වෙයි.
mama.wasara.25.arabi.aya.ekka.hitiya.nisa.dannawa.ehe.Ayata.Namata.agin.......piyage.siyage.Nama.danawa.
විද්‍යා දදාති විනයං බුද්ධ දේශනාවක් නොවේ පඤ්චතන්ත්‍රයේ පාඨයක් විෂ්ණුශර්මන්ගේ පාඨයක්
වැදගත් වන්නේ මොන ආගමෙන් ඒක ආවද නෙමෙයි, ඒකෙන් අදහස් වෙන්නේ මොකක්ද කියන එක නෙද?
රුසියාවේ චෙච්නියානු ජනරජයේ ඉන්න චෙචන්ලා සූෆී මුස්ලිම්වරු වැලඩමීර් පුටින්ගේ දකුණු අත වගේ ඉන්න රාමසාන් කදිරොව් සූපි මුස්ලිම්වරයෙක්, සුදු ජාතිතික ක්‍රිස්තියානීන් අරාභි ඉස්ලාම් සහ යුදෙව් ජාතිකයන්ගේ අදහසක් තියනවනේ ග්‍රීපදයේ තියෙන්නේ ආදම්ගේ පා සටහන කියලා( ඒබ්‍රහමික් ආගම් වලට අනුව ලෝකයේ පලමු මිනිසා)
රාවණා ගැන තියෙන ජනප්‍රවාද වල ප්‍රභවය ගැනත් පුලුල් විද්‍යාත්මක විග්‍රහයක් කරන්නකෝ නුවන් අය්යේ. සමහර ප්‍රසිද්ධ නාලිකා මිත්‍යාව වපුරනවා මේ ගැන..
රාවණාගේ කතන්දරේ සඳහන් "ලංකාව" කියන මොකක්ද එක th-cam.com/video/hoIJeQfG87I/w-d-xo.html තිබ්බනම් තිබ්බේ, මුහුදේ වෙනකොහෙ හරි th-cam.com/video/fc8m-ro2QpQ/w-d-xo.html දැන් ශ්‍රී ලංකාව කියන භූමියේ නොවේ, ඒ ගැන විමසුමක් ඔය වීඩීයෝ දෙකෙන්.
ඕව කොහෙද බන් රාම රාවණා කතන්දරය කොහෙද වුනේ කියල හොයන්ඩ බෑ රාමායණය තායිලන්තයෙත් ලිය වුනා
@@MaheshDasanayake වීර කතාවක් පදනම් කරගෙන රටක ඉතිහාසයක් ගැන තර්ක ගේන එක සාධාරණ මදි. හැබැයි මේ ජනප්‍රවාද බිහි උන හැටි ගැන රාජ් සෝමදේව සර් තර්කානුකූල විග්‍රහයක් කරනවා නම් ඒක ගොඩක් රසවත් වැඩසටහනක් වේවි කියලා හිතනවා.
රාමායනය ඇත්තටම සිදු වූවාද සහ කවදාද? th-cam.com/video/mDyxjBgV_FI/w-d-xo.html
@@dtakamalakirthidissanayake9770 ඉන්දියාවෙ වුනේ නෑ රාමායණය ජම්බුද්දීපයට දකුණු ඉන්දියාව විතරයි අයිති
ආනාමූනා කාදර් බාවාගෙ පාතිමා බිබ්බිත් අහනවා මේ වැඩසටහන මම අහන නිසා
Mokak🤣