යාපනය රාජධානිය 01 | Jaffna kingdom | யாழ்ப்பாண அரசு | Neth fm Unlimited History Sri Lanka 147 - 02

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • #UnlimitedHistory
    ශ්‍රි ලංකාවේ ඉතිහාසය | History of Sri lanka | இலங்கையின் வரலாறு
    හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව
    මහාචාර්ය රාජ් සෝමදේවයන් ගේ ඔස්ට්‍රලියා දේශන මාලාව
    Brisbane
    2nd March -7:00 pm Felicitation program - Sri Lanka Buddhist Monastery.
    3rd Evening - Discussion with the 4 EB Ethnic Broadcasting, Brisbane.
    4th, Evening Lecture at the Sunshine Coast
    11th Saturday - 9:00 pm - 4:30 Cultural Forum- Sri Lanka. Buddhist Monastery
    12 Saturday 9:00 - 12: 15 Cultural Forum- to adults
    1:30 - 4:30 pm - to university and all other students
    15th Wednesday - Evening Lecture at the Gold Coast
    17th - Friday, Evening Lecture at Toowoomba.
    18th Saturday - public Speech at the Prathibha Cultural Show
    19 th Sunday - Public Lecture in Townsville
    20 th, 21st, 22nd - Cains
    Call Neranjala - 0490100242
    Lalith - 0422092409
    ===============================================
    Melbourne
    24 th March - Aangan Restaurant clayton
    Call Chamath - 0410 240836
    ================================================
    Perth
    Sunday the 26 th March 2023 at 6:30 pm
    Sri Lanka Buddhist Vihara, 78 Austin Ave, Kenwick WA 6107
    Call -Tharanga 0403527665
    Lalantha 0419048961
    =================================================
    7 day in Sigiriya workshop Call 0720292970
    www.kassapalio...
    16:00 යාල්පාන වෛපවමාල සහා යාපනයේ ඉතිහාස ග්‍රන්ථ
    උඩ රන්චාමඩම ඉපැරණි නිවස බලන්න මෙතනින් යන්න • රංචාමඩම | උඩ රංචාමඩම ඉ...
    පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක. • Unlimited History Sri ...
    සීගිරි රාජධානියෙ සිට ගෙන ආ සියලුම වැඩසටහන් මෙතැනින් ලබාගත හැක.
    • මාපාගල නොදැන සීගිරි බල...
    අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න. 0112507080
    0711 95 95 95 [whatsapp only]
    ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක
    Facebook : / nu1liyanage
    Instergaram : / nuwan.jude.liyanage
    Tiktok : / nu1s
    E mail
    Prof.Raj Somadeva : rajsomadeva@gmail.com
    Nuwan Liyanage : nuwan@nethfm.com
    ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
    chairman@nethfm.com
    ceo@nethfm.com

ความคิดเห็น • 156

  • @herathgunathilaka4818
    @herathgunathilaka4818 ปีที่แล้ว +3

    දැනුවත් කලාට ඉස්තුතියි.

  • @amilakumara9172
    @amilakumara9172 ปีที่แล้ว +8

    අනුරාධපුරය, පොලොන්නරුව, යාපහුව , ප්‍රාග් ඉතිහාස යුගය.. අනික් එවාත් වෙන වෙනම playlist එකක් හැදුවොත් හොයාගන්න ලේසියී නේද

  • @sandyakumari3231
    @sandyakumari3231 ปีที่แล้ว +3

    බොහොම ස්තූතියි හොඳ දෙයක් අලුත් පරම්පරාව මේ සඳහා උනන්දු වෙනවානම් වඩාත්ම හොදයි.🌲🏵️🌳🌺🌲🏵️🌳🌺🌲🏵️🌳🌺🌲🏵️

  • @unlimitedgameszone
    @unlimitedgameszone ปีที่แล้ว +2

    වෙන රටක ඉදන් වීඩියො බලන්නෙ add එකක්වත් skip නොකර.. පරන වීඩියො සේරම වගේ බලනව.. ගොඩක් ස්තුතියි නුවන් & සර්..

    • @sunchare
      @sunchare  ปีที่แล้ว +1

      බොහෝ ස්තුතියි

  • @shashediri544
    @shashediri544 ปีที่แล้ว +7

    12:01 මට ඕක අද්දකින්න ලැබුන.දවසක් මගේ ඉන්දියානු මිත්‍රයෝ කීපදෙනෙක් සමග කතාබහකදී මම කිව්වා ඉන්දියාව ,බ්‍රිතාන්‍ය පෙරදිග ඉන්දීය වෙළද සමාගම අල්ල ගත්තු නිසා තමය් මූගල් වරුන්ගේ බලය නැති උනෙත් .මුගල්වරුන්ගෙන් සිද්දවුන බවුද්ද ,හිංදු සිද්දස්ඨාන විනාශය නවතුනෙත් ඒ නිසා කියල.අශෝක වගේ රජවරුන් ගැනත් හොයාගන්න පුළුවන් උනේ බ්‍රිතාන්යෝ ඉන්දියාව පාලනය කරපු නිසා කියල මම ඔවුන්ට කිව්වා.නමුත් ඔවුන් ඒක එකහෙලා ප්‍රතික්ෂේප කළා.

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      ඔව් ඒවා ඇත්ත උනත් ඒ අය හොඳ යි කියන් නැ නෙ අන්න ඒක ජාතිකත්වය,
      මාරාත් රාජ්‍ය නැගිම බලපාන්න ඇති හින්දු සිද්ද්ස්තාන ව්නාශ අඩු වෙන්න

  • @anandhapandian5447
    @anandhapandian5447 ปีที่แล้ว +2

    Tamil language is the first language of the world. UN must declare the Tamil language as the International language.

  • @ravikandiah5837
    @ravikandiah5837 ปีที่แล้ว +2

    දෙමළ සිරස්තල යෙදුවාට ස්තූතියි.

    • @sunchare
      @sunchare  ปีที่แล้ว

      මේ දෙමළ නිවැරදි යි නේද සහෝදරයා

    • @ravikandiah5837
      @ravikandiah5837 ปีที่แล้ว

      @@sunchare ඔව් සහෝදරයා. හැකිනම් මෙවැනි videos වල English හෝ දෙමළ උපසිරැසි යොදන්න.

  • @chathuranandika6331
    @chathuranandika6331 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @hiruswaris1777
    @hiruswaris1777 ปีที่แล้ว +1

    ❤️🙏👍💐

  • @anandhapandian5447
    @anandhapandian5447 ปีที่แล้ว +1

    Sapumal kumaaraya dhemala manushshayek.ohuge aththa nama senbaga perumaal ve.

  • @angelonugara3125
    @angelonugara3125 ปีที่แล้ว +3

    අද මම ඉන්ටර්නෙට් එකෙන් නෙත් එෆ්එම් unlimited රේඩියෝ වැඩසටහන අසනකොට 145/02 සහ 145/03 විකාශනය උනේ.

    • @tharindudilshan835
      @tharindudilshan835 ปีที่แล้ว

      ඔව් නෙ redio program එක ගියෙ 145 කොටස් 2 සහ 3 තමයි

    • @haresheranga
      @haresheranga ปีที่แล้ว

      මටත් ඒකමයි වුණේ. කොහොමත් මේක රෙකෝඩ් කරල දානව වෙන්න ඕන

  • @nadeejarathnayake4546
    @nadeejarathnayake4546 ปีที่แล้ว +3

    දෙවන නාගරීකරණයට අයත් රටක් ලෙස කුරුණෑගල රාජධානියේ ප්‍ර‍ථම රජු ii භුවනෙකබාහූ උනත් එකට ශෙෂ්ඨ පාලකයා iv පරාක්‍රමබාහු වෙන්න ඇති සාක්ෂි මොනවද?

  • @anandhapandian5447
    @anandhapandian5447 ปีที่แล้ว +1

    mahawansaya liyevilaa thibenne paali baashaaven.sinhala baashaava ekala nehe.yaalpaana vaibava maalai liyevilaa thibenne dhemala baashaaven.uthure dhemala ithihaasa moolaasra siyalla gamini dhisanayaka visin yaapanaya pusthakaalaya gini thiyalaa vinaasha karana ladhee.

  • @angelonugara3125
    @angelonugara3125 ปีที่แล้ว +3

    මහාචාර්යතුමනී ,යාල්පානම් වෛප්‍යමාලේ ලියන්න අනුග්‍රාහය දැක්වූ ලන්දේසීන් දැනසිටියාද? මහාවංසය ගැන.

  • @rhyme8387
    @rhyme8387 ปีที่แล้ว +1

    මහාචාර්යතුමා, මට පැහැදිලි කරලා දෙන්න පුලුවන්ද බහුතර ශ්‍රී ලාංකිකයන් (Ceylon Kaffir, burger & මැලේ ජාතිකයින් නොවන) අයත් වන්නේ australoid මානව වර්ගයටද නැත්නම් Caucasian මානව වර්ගයටද එහෙමත් නැත්නම් මේ මානව වර්ග 2ම සම්මිශ්‍රණයක්ද කියලා. පුලුවන් නම් පැහැදිලි කරලා දෙන්න sir ❤️ මේක මම පාසල් කාලයේ ඉඳලාම හොයන කාරණයක්. නමුත් පැහැදිලි පිළිතුරක් ලැබුණේ නෑ.

  • @PremKumar-kp3ji
    @PremKumar-kp3ji ปีที่แล้ว +1

    Isn't this a repeat of last week's program on the radio? Same for 147 episode 3

  • @ranjithsilva878
    @ranjithsilva878 ปีที่แล้ว

    🙏

  • @cutra567
    @cutra567 ปีที่แล้ว +2

    ඒ කාලේ භාෂා ප්‍රශ්නය විසද ගත්තෙ කොහොමද කියල අදහසක් තිනවද මීට කලින් පෘතුගීසින් මෙහෙ ඇවිත් නැති නිසා ඒ බස භාවිතා වුන බවක් තිබුන වෙන්න බෑනෙ

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      ඒක නෙ

  • @udayaprasanna2708
    @udayaprasanna2708 ปีที่แล้ว

    🙏🙏🙏

  • @Travis1182
    @Travis1182 ปีที่แล้ว

    👍

  • @dhanajiudayangi8420
    @dhanajiudayangi8420 ปีที่แล้ว +1

    Muhuda gena ochchara kiyanawanam trikunamale wadiya Kaleta mathuwena nagaraya gena soya balanna kiyala mama kiyanawa

  • @chamilamax
    @chamilamax ปีที่แล้ว

  • @medilgamage438
    @medilgamage438 ปีที่แล้ว

    ❤️❤️🌹

  • @ecotimer
    @ecotimer ปีที่แล้ว +4

    සිංහල අලුත් අවුරුද්ද අපේ සංස්කෘතිය ට ආවේ මොන කාලෙද

    • @tamarind1459
      @tamarind1459 ปีที่แล้ว +1

      Mama hithanne bududahamatath pera..surya namaskaraya

    • @meghanada8922
      @meghanada8922 ปีที่แล้ว

      eka kohomath ape deyak

  • @shanthiliyanage511
    @shanthiliyanage511 ปีที่แล้ว

    🙏👍❤️

  • @harshanayanapriya6920
    @harshanayanapriya6920 ปีที่แล้ว +1

    Sir kalinga maga vage දරුණු kenek jayabahuta inna deida?

  • @asi9009
    @asi9009 ปีที่แล้ว +2

    අනේ සර් 10/11 ශ්‍ර්‍රේණිවල ඉතිහාසය පාඩම් ආශ්‍රිත්ව videos කරන්නකෝ

    • @sunchare
      @sunchare  ปีที่แล้ว

      අපගේ @historytubelk බලන්න

  • @sudathbandara9745
    @sudathbandara9745 ปีที่แล้ว

    👍👍👍🙏🙏🙏👏

  • @niumefetnando
    @niumefetnando ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @paulkuruvita7447
    @paulkuruvita7447 ปีที่แล้ว +1

    මම හිතන්නේ අන්දරේ විහිළුවෙන් පෘතුගාලය වෙනුවෙන් ඔත්තු බැලුවා කියලයි.
    ගරු මහාචාර්යතුමා මේ ගැන මොකක්ද කියන්නේ?

    • @caiussl3249
      @caiussl3249 5 หลายเดือนก่อน

      එය හිටියේ රාජාධිරාජසිංහ රජුගේ කාලයේ. එ වන විටත් පෘතුගීසි ලංකාවේ ඉවත් වෙලා

  • @isha906
    @isha906 ปีที่แล้ว

    👍👍👍👍👍👍👍

  • @dilupaniranga2669
    @dilupaniranga2669 ปีที่แล้ว

    🙏🙏🙏👍👍👍🎉️🎉️🎉️

  • @asokajayathilakamutukuttia8796
    @asokajayathilakamutukuttia8796 ปีที่แล้ว

    👍👍👍🙏🙏🙏🌾🌾🌾🌾🌾💐

  • @sheltonhewawansage6269
    @sheltonhewawansage6269 ปีที่แล้ว

    Ape Salli walin igena gena loku ugathek welaa ape ##ke arinna raajapaksalata kade gihin dhan apita eka veelakwath kanna vidhiyak nathiwa hi##welaa Inna welaaweth thamunnahe Ara raajadhaaniyai me raajadhaaniyai gana houa Hoya innawaa. Hu#### nathiwa ekathuwenawaa aragalayata.

    • @mr.mudiyanse
      @mr.mudiyanse ปีที่แล้ว

      අහන්න, හිතන්න , තේරුම්ගන්න බැයිනම් මේක බලන්න එපා මිත්‍රයා, මිනිස්සු ඉතිහාසය දිහා බලන එකෙන් ගොඩක් ඈත්වෙලා ඒකට අලුත් මුහුණුවරක් දෙන්න මිනිස්සුන්ට අලුත් කෝනෙකින් මේ ඉතිහාසෙ දිහා බලන්න, හිතන්න ගොඩක් මහන්සි වෙලා උදවු කරන කෙනෙක් මහාචාර්ය තුමා. අරගලය කියන්නෙ පාරට බැහැල කෑ ගහන එක ගිනිතියන එක නෙවෙයි මිත්‍රයා අරගලය කියන්නෙ එහෙම හිතන මී හරක් ඉන්නකන් මේ රට ගොඩ ගන්නත් බෑ, ඉතිහාසය දිහා බලල වර්තමානෙ හරි තීරන ගන්න මිනිස්සුන්ට හරි මාර්ගයක් පෙන්නන්න මෙතුමා උදව් කරන්නෙ, ඒකත් අරගලයෙ එක්තරා කොටසක් . මොලේ නැති හරකෙක්ට මේක කතන්දර වගේ පේන්නත් පුලුවන් අවදානෙන් බලන්න කියන දේ තේරුම්ගන්න. ඔයා කියන විදියට ඔයාගෙ සල්ලි වලින් ඉගෙන ගන්න ඇති හැබැයි උගතෙක් වෙලා ඒ සල්ලි වලට ණය නැති ඊට වඩා දහස් ගුණයක සේවයක් කරපු මනුස්සයෙක් මේ ඒ ගරුත්වය දෙන්න. History repeat just listen carefully

  • @mututhanthrigecooray6534
    @mututhanthrigecooray6534 ปีที่แล้ว +1

    wascoda gaamaa madamulana akek

  • @DonsMartialArt
    @DonsMartialArt ปีที่แล้ว

    💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛

  • @nadeejarathnayake4546
    @nadeejarathnayake4546 ปีที่แล้ว +1

    කැලිකට් වලට ආවේ වස්කෝදගාමා.

  • @dhanajiudayangi8420
    @dhanajiudayangi8420 ปีที่แล้ว

    Labana weda satahanedi ahanawada gayan sadakulum Hoya gaththu kurullangala lene Chithra walata Kala nirnayak denna nethe AI kiyala

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 ปีที่แล้ว

      එයා කියන්න හදන්නේ අමුතුම රාවණා කෙනෙක් ගැන නේද?
      හැබැයි
      වාල්මිකී ඍෂිවරයා ලිව්ව රාමායණය කතන්දරේ සඳහන් නොයෙක් නොයෙක් තාරකා නිරීක්ෂණ, දේශගුණික, භූගෝලීය ලක්ෂණ, කාලය, දුර ප්‍රමාණයන් ආදී දත්ත ඇසුරෙන් රාවණාගේ "ලන්කා" කියන එක තිබ්බේ, තියෙන්නේ දැන් ශ්‍රි ලංකාව කියන භූමියේ නොවෙන බවත් රාවණාව මරල දැම්මේ ක්‍රි.පූ. 12,000කට පෙර බවත් රාමායණය ගැන කරපු පර්යේෂණ සාකච්ඡා කරන වීඩියෝ දෙකක්.th-cam.com/video/hoIJeQfG87I/w-d-xo.html , th-cam.com/video/fc8m-ro2QpQ/w-d-xo.html

  • @globallanka7759
    @globallanka7759 ปีที่แล้ว +1

    If SL so good why Raj plan to go AU

  • @shashediri544
    @shashediri544 ปีที่แล้ว +4

    "සුද්ද හිටියනම් මෙහෙ දියුනුය්" කියන්නේ අපේ රටේ අරක්කු රේන්ද කාරයොන්ගේ සහ මුදලිකම් ගත්තු පරම්පරාවල ඉතුරුවෙලා ඉන්න නාකි දේශපාලකයෝ කීපදෙනෙක් තමා.උන් තාම අපේ රටේ සුක්කානම අය්තිකරන් ඉන්නවා.උන් සොබහවිකව මැරිලා යනකම් අපිට මේ ප්‍රශ්න සමග ජීවත් වෙන්න වෙනවා.එංගලන්තේ අපිව එක්සේසත් කළා කියන්නේ ,එහෙ රැජින මැරුණම මෙහෙ නිවාඩු දීල ශෝක දින දෙන්නේ ,ඕස්ට්‍රේලියා ක්‍රිකට්ඒ කණ්ඩායමේ ඇදුමේ පාට ඇදන් පිට්ටනියට එන්න කියන්නේ ඒ අරක්කු-රේන්ද කාරයොන්ගේ පරම්පරාවල උන් තමය් .වසබල වගේ පාලකයෝ අද තමය් එන්න ඕනි.

    • @user-ry8sf4em9t
      @user-ry8sf4em9t ปีที่แล้ว +2

      තමුසේගේ අපබ්‍රංස නම් ලියාගෙන තියෙන්නේ ත් ඔය බනින සුද්දගේ භාශාවෙන්

    • @shashediri544
      @shashediri544 ปีที่แล้ว

      @@user-ry8sf4em9t අරක්කු රෙන්දකාරයෝන්ගේ පරම්පරාවේ එකෙක්ද කොහෙද උබ.ඒකය් සුද්දට බනිනකොට සුද්දන්ට වඩා කේන්ති යන්නේ උන්ටනේ.මස් කන බල්ලට වඩා කටු කන බල්ලනේ සැර .උබ වගේ මී හරකෙක්.බාශාව බාවිතෙය් උන්ට වහල්කම් කරන දේ දෙකක් ගොනෝ.එහෙනම් ජපානේ ඉංග්‍රීසි බාවිතා වන රටකුත් නෙමෙය් .ලෝකේ 3 වෙනි විශාලම ආර්ථිකේ.උබලවගේ උන් හදන්න බැහැ .සොබහවිකවම මැරිලා යන එක තමා හොද.දැන් උබල වගේ උන් අඩුය් .

    • @user-ry8sf4em9t
      @user-ry8sf4em9t ปีที่แล้ว +1

      @@shashediri544 ජපානේ කියන්නේ අධිරාජ්‍යයක්
      ලංකාව වගේ බ්‍රිතාන්‍යය ජාතිකයෝ හදපු යටත් විජිතයක් නෙමෙයි .

    • @user-ry8sf4em9t
      @user-ry8sf4em9t ปีที่แล้ว +4

      @@shashediri544 ජපානෙ චීනේ කියන්නේ යුරෝපීය යටත් විජිතකරණය ට ලක් නොවුණු ස්වාධීන අධිරාජ්‍ය දෙකක්
      පළමුවෙනි ලෝක යුද්දෙ ඉදන් යුරෝපෙ එක්ක ගේමේ ඉන්න රටක්
      චීනේ කියන්නේ පංච මහා බලවතුන්ගෙන් කෙනෙක්
      ප්ලීස් මන්දබුන්ධික කම ප්‍රදර්ශනය කර කර ඒ රටවල් ලංකාව ට ගලපන්න හදන්න එපා

    • @shashediri544
      @shashediri544 ปีที่แล้ว +3

      @@user-ry8sf4em9t තමුසෙනේ ගොනෝ මන්ද බුද්දීකයෙක් වගේ කියවන්නේ .තමුසේ ජපානේ ගැන දන්නේ WW 1 ඉදන් විතරය්.තමුසේ දන්නේ නැද්ද ලංකාවට උනා වගේ එහෙ පෘතුග්‍රීසි කාරයෝ ජපානේ අල්ලන් හිටිය කියල?Tokugawa රජ්ජුඋරුවෝ ලංකාවේ දෙවෙනි රාජසිංහ රජු කළා වගේ ලන්දේසින්ගෙන් උදව් අරන් තමය් පෘතුග්‍රීසි කාරයෝ පැන්නුවේ.එකට කියන්නේ Shimabara කැරැල්ල කියල (1637) .ඊටපස්සේ ජපානේ කතෝලික ආගම තහනම් කළා.අද තීන ජපානේ හැදුවේ Meiji රජු කාර්මික විප්ලවය කල්ල.තමුසේ එනවා මට ජපානේ ගැන කියල දෙන්න.නොදන්නා හු # වල් නොකිය යනවා හලෝ යන්න.

  • @namaljayaweera5104
    @namaljayaweera5104 ปีที่แล้ว

    🙏

  • @TeddyBear-zj4qg
    @TeddyBear-zj4qg ปีที่แล้ว

    🙏🙏🙏

  • @MRPRAZA2
    @MRPRAZA2 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @HMWijithaSudathWeerasooriya
    @HMWijithaSudathWeerasooriya ปีที่แล้ว

    🙏