වඳභාවය ට පත් කිරීමේ රාජකාරිය | History of castration | Neth fm Unlimited History Sri Lanka 142 - 01

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ม.ค. 2023
  • #UnlimitedHistory
    ශ්‍රි ලංකාවේ ඉතිහාසය | History of Sri lanka | இலங்கையின் வரலாறு
    හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව
    00:20 7 Days in Sigiriya with Prof.Raj Somadeva
    06:20 18 වන්නි වරු සහා 18 සන්නිය
    10:30 "බාහු" රජවරු
    15:49 වඳභාවය ට පත් සෙන්ග් හේ
    උඩ රන්චාමඩම ඉපැරණි නිවස බලන්න මෙතනින් යන්න • රංචාමඩම | උඩ රංචාමඩම ඉ...
    පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක. • Unlimited History Sri ...
    සීගිරි රාජධානියෙ සිට ගෙන ආ සියලුම වැඩසටහන් මෙතැනින් ලබාගත හැක.
    • මාපාගල නොදැන සීගිරි බල...
    අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න. 0112507080
    0711 95 95 95 [whatsapp only]
    ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක
    Facebook : / nu1liyanage
    Instergaram : / nuwan.jude.liyanage
    Tiktok : / nu1s
    E mail
    Prof.Raj Somadeva : rajsomadeva@gmail.com
    Nuwan Liyanage : nuwan@nethfm.com
    ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
    chairman@nethfm.com
    ceo@nethfm.com

ความคิดเห็น • 113

  • @danushkaadhikari7741
    @danushkaadhikari7741 2 หลายเดือนก่อน

    අදට දවස් 3 කට කලින් බලන්න ගත්තේ දැන් නම් ඇබ්බැහි වෙලා වගෙ ඉතිහසය ඉගෙන ගත්තා .මේතරම් රසවත්ව ඉගෙන ගෙන නැ මාහාචාර්ය තුමා ගේ වච්නයක් පාසා වගකිමහා හික්ම්ම දකිනකොට හරිම සතුටක් දැනෙන්නේ .නුවන් මහතා ඔබතුමාටත් දෙපලටම ස්තුතියි .

  • @slkoreanhiker5031
    @slkoreanhiker5031 ปีที่แล้ว +11

    වැඩසටහන් 141ක් වෙනකල් බ්ලූටුත් එක කනේ ගහගෙන වැඩ කරන ගමන් ඇහුවට වීඩියෝ එක බලන්නවත්, කමන්ට් එකක් දාන්නවත් උනේ නැති උනාට රජයෙ නිවාඩු දවසක් උන නිසා 142 වැඩසටහන බලන්න ලැබුනු එක වගේම කමන්ට් එකක් දාන්න ලැබුනු එක ගැන ගොඩක් සතුටුයි,,, ❤❤🌹🌹🌹😘

  • @production4989
    @production4989 ปีที่แล้ว +5

    ඉතාමත් වැදගත් වැඩසටහනක්.....ඉතිහාසය ගැන අපට මේ කියවීම ඉතා
    වැදගත් ....මහාචාර්යතුමාට සහ නුවන් මහතාට ඉතාමත් ස්තුතියි ...

  • @jayanthasenevirathne695
    @jayanthasenevirathne695 ปีที่แล้ว +3

    මහාචාර්ය තුමනි ඔබතුමා ජාතිය මානවප්‍රජාව සහ අපේ රට, වෙනුවෙන් කරන මේ මහාර්ඝ කටයුත්ත ඉතා අගනේය, වටින්නේය ඊට රාජ්‍ය සම්මාන කෙසේ වෙතත් මේ ප්‍රේක්ශක ස්‍රාවක සම්මාන නිරතුරුවැ ලැබෙනු ඇත, ඔබ දෙදෙනාට දීර්ඝායු! තෙරුවන් සරණයි 🌻🌻🌻🙏

  • @creedlkofficial
    @creedlkofficial ปีที่แล้ว +3

    බෙහෙවින් තුති ඔබ දෙපළට 🙏

  • @juderoshan6353
    @juderoshan6353 ปีที่แล้ว +2

    ඉතාමත් ප්‍රශස්ත මෙහෙවරක් කරන්නේ ඔබතුමා ඇතුළු සියලුම දෙනා..ස්තුති .🙏

  • @amaratungah.a6615
    @amaratungah.a6615 ปีที่แล้ว +21

    ඉතිහාසයට ආදරය දක්වන පිරිසට ඉතාම ප්‍රයෝජනවත් වැඩසටහණකි.

  • @onlife2055
    @onlife2055 ปีที่แล้ว +13

    සර් පුළුවන් නම් ඉතිහාසයට සම්බන්ධ English වචන මාලාව ලබාදෙන්න... ඒක හරිම ප්‍රයෝජනවත් වෙනවා මම සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ කෙනෙක්... මම දන්න හැම කෙනා මෙම වැඩසටහන බෙදා ගන්නවා
    ❤❤❤💐💐💐💐💐🙏🙏🙏🙏

  • @landanilala817
    @landanilala817 ปีที่แล้ว +3

    ඔයාල හැමෝටම. තෙරුවන්..සරණයි..සියලු..දෙවු. රැකවරණය

  • @nethradesilva8033
    @nethradesilva8033 7 หลายเดือนก่อน

    Mangodak asawen balanne oba thuma hadapu amma appchchita godak pin dalada samiduge araksawa labewa🙏🙏🙏,

  • @isha906
    @isha906 ปีที่แล้ว +2

    නියම වැඩක්

  • @shirleyaaron2169
    @shirleyaaron2169 ปีที่แล้ว +1

    Excellent Program.

  • @hmmbandara6359
    @hmmbandara6359 ปีที่แล้ว +1

    Very informative and interesting.

  • @nandanaparanavithana4942
    @nandanaparanavithana4942 ปีที่แล้ว +1

    Excellent programme 👏

  • @jkspsp1601
    @jkspsp1601 ปีที่แล้ว

    Good Piece of knowledge

  • @nishansl4773
    @nishansl4773 ปีที่แล้ว +7

    ඔබ දෙදෙනාටම බොහොම ස්තුතියි මේ කරන වැඩසටහනට. ඉතිහාසයේ පටන් අපි කෑමට ගත්ත කෑම වර්ග ගැන දැන ගැනීමට කැමතියි. කුලුබඩු වර්ග සම්පූර්ණයෙන්ම පිටරටෙන් එන්නේ එහෙමනම් අපි කෑවේ මොනවාද? පුරාණයේ පටන් අපේ ආහාර පාන ගැන දවසක සාකච්ඡා කරන්න.

  • @sheham
    @sheham ปีที่แล้ว

    Very interesting and informative

  • @kalanakumara4208
    @kalanakumara4208 ปีที่แล้ว +1

    Super programe

  • @thuvaraganvelummylum3176
    @thuvaraganvelummylum3176 ปีที่แล้ว +2

    As usual.... Very interesting... thank you Dear professor and Nuwan brother .

  • @onlife2055
    @onlife2055 ปีที่แล้ว

    ආසාවෙන් බලන වැඩසටහනක් ❤❤❤

  • @WeakaralageMalakanthi-mc7dx
    @WeakaralageMalakanthi-mc7dx 7 หลายเดือนก่อน

    මම උ/ පෙළ කරන සිසුවෙක් මට ගොඩක් වටිනවා ඔබතුමා ගේ මේ වැඩ සටහන.🙏

  • @Egalitarianbeauty
    @Egalitarianbeauty ปีที่แล้ว +9

    Interesting.. information about King Ashoka 's rules towards animals. 👍😊
    Still today, people eat a delicacy call red ant chutney in Odisha, India.
    Actually it's made with red ants.

    • @sunchare
      @sunchare  ปีที่แล้ว +2

      Interesting!

  • @niroshangunarathna7075
    @niroshangunarathna7075 ปีที่แล้ว +1

    අපි මේ වාගේ දේවල් ප්‍රථම වතාවට ඇහුවේ

  • @janakpriyantha1870
    @janakpriyantha1870 ปีที่แล้ว +2

    දීර්ගායු වේවා අපේ මහාචාර්ය තුමා සමග නුවන්! අපි හරිම ආදරෙයි ඔබ දෙපලට.
    මහාචාර්ය තුමනි, අප අසා තිබෙනවා "දුක්ගන්නා රාල" කියන්නෙත් වඳ කරපු කෙනෙක් බව. රජු වෙනුවෙන් පෙනී සිටින්නා, අන්තක්පුර පාලකයා වෙන්නත් පුළුවන්. මේ පිලිබඳ සංවාදයක් සයිමන් නවගත්තේගමගේ "සන්සාරන්‍ය අසබඩ" නව කතාවෙත් තියෙනවා. පැහැදිලි කර දෙන්න

    • @fai3379
      @fai3379 11 หลายเดือนก่อน

      ලංකාවේ ඔය කියන සැත්කම් තිබ්බාද,නැත්නම් ස්වාභාව්ක ව වඳ කෙනෙක් ගත්තද

  • @sanetaap2542
    @sanetaap2542 ปีที่แล้ว +1

    විදෙස් රටක සිටියth වැඩ karana ගමන් අනිවාර්යයෙන් ම බලනවා

  • @chaoochaoo4564
    @chaoochaoo4564 ปีที่แล้ว +2

    ඇග හිරිවැටෙනව.මන් අහපු බය හිතුනම කතාව.

  • @onlife2055
    @onlife2055 ปีที่แล้ว

    1කොටසේ සිට නරඹනවා 💐💐💐💐💐🙏🙏🙏🙏

  • @amilakumara9172
    @amilakumara9172 ปีที่แล้ว +5

    සමහරවිට බිසෝවරුන්ගේ කුමාරිකාවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් වෙන්නත් පුලුවන්

  • @cricketnetwork1996
    @cricketnetwork1996 ปีที่แล้ว +1

    Please bring back the Sigiriya one Day tour. 🙏

  • @medilgamage438
    @medilgamage438 ปีที่แล้ว +1

    ❤️❤️🙏

  • @maheelmunidasa2292
    @maheelmunidasa2292 ปีที่แล้ว +1

  • @HMWijithaSudathWeerasooriya
    @HMWijithaSudathWeerasooriya ปีที่แล้ว +1

    🙏

  • @dilanrodriguezyouhaveanyu.6280
    @dilanrodriguezyouhaveanyu.6280 ปีที่แล้ว +1

    👍👍👍👍👍

  • @kanchanarowel3970
    @kanchanarowel3970 ปีที่แล้ว +1

    🌹🌹🌹🌹

  • @sumedhaanaranpanawa2860
    @sumedhaanaranpanawa2860 ปีที่แล้ว +1

    👍🌹😯

  • @yenukageesath9751
    @yenukageesath9751 ปีที่แล้ว

    ❤️💙❤️

  • @bindu492
    @bindu492 2 หลายเดือนก่อน

    කොරියන් ඉතුරුවෙලා ඉන්න පිරිමි සේරම සුන්දර ගෑණු වගේ වෙලා ඉන්නෙ ඒ නිසා වෙන්න ඇති .

  • @chathuranandika6331
    @chathuranandika6331 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @naminduhasaranga5719
    @naminduhasaranga5719 ปีที่แล้ว +4

    ගිය සතියේ subscribers 118k මේ සතියේ 119k ❤️❤️❤️👍👍👍

  • @ramanipriyanthi1188
    @ramanipriyanthi1188 ปีที่แล้ว +1

    🇱🇰❤️

  • @warunajith
    @warunajith ปีที่แล้ว +2

    එදා හිටියේ බාහුලා අද ඉන්නේ සේනලා 😮

  • @vaccumman928
    @vaccumman928 ปีที่แล้ว +4

    ranil wickremesinghe ත් යුනක්ස් කෙනෙක් වෙන්න පුලුවන් 😂

  • @sudathbandara9745
    @sudathbandara9745 ปีที่แล้ว

    👍👍👍🙏🙏🙏👏

  • @salindabandara2845
    @salindabandara2845 ปีที่แล้ว +1

    👏👏👏👏👏👨‍👩‍👧

  • @sumedathamel8820
    @sumedathamel8820 ปีที่แล้ว +1

    😘😘😘🙏🙏

  • @winyumedia5644
    @winyumedia5644 ปีที่แล้ว +1

    Keep it going.. good work Nalin and prof somadeva 💯 👌. When does the professor come to Australia? We are in Brisbane and would like to catch up. Anuradha

  • @dineshpdc
    @dineshpdc ปีที่แล้ว

    💓💓💓🙏🙏🙏🙏🙏

  • @ritaranjani5469
    @ritaranjani5469 ปีที่แล้ว +1

    I KNOW it's happened Turkish and Egypt before Japan and China

  • @priyankaperera5010
    @priyankaperera5010 ปีที่แล้ว

    😮😮😮

  • @raveendrasus1115
    @raveendrasus1115 ปีที่แล้ว +3

    අපේ කාලකන්නි දේශපාලකයන්ටත් කරානම් හරි

  • @chaturanganijayasinghe8551
    @chaturanganijayasinghe8551 ปีที่แล้ว

    💐💐💐👍👍👍🌷🌷🌷

  • @ajithjayasekera756
    @ajithjayasekera756 ปีที่แล้ว +4

    Sir, this castration? Is there any historical record in Lanka by any chance that it was practised (in Lanka) during Kings time?
    Thanks.

  • @methsadani
    @methsadani ปีที่แล้ว +2

    පේදුරු දස්කොන් ගැන video එකක් කරන්න කො

  • @arunasamaranayake7536
    @arunasamaranayake7536 ปีที่แล้ว +8

    ප්‍රවේශමෙන්. ඉතිහාසය වනසන්නම ඉතිහාසය ඉගෙන ගත්තු උන් වගයක් ඉන්නව.

  • @Sirimuna
    @Sirimuna ปีที่แล้ว +1

    Is important points discussed on and shown on U tube?
    Is the Guides too are trained in to follow the important history, with little profit. Please teach the interested less corrupt for money selected Guides.

  • @DonsMartialArt
    @DonsMartialArt ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chandrakarunaratnerajapaks8193
    @chandrakarunaratnerajapaks8193 ปีที่แล้ว

    🌹🌹🌹😘😘😘🙏🙏🙏

  • @pasindusaumya8712
    @pasindusaumya8712 ปีที่แล้ว +3

    Very interesting, important program. Love the way sir Somadewa presents it.😍

  • @saddasenamanikpurage1004
    @saddasenamanikpurage1004 ปีที่แล้ว +1

    Adakalet ahemada sir

  • @nipunabandarakarunarathne3544
    @nipunabandarakarunarathne3544 ปีที่แล้ว +3

    රනිල් ගැනනෙ මේ කියන්නෙ 😂😂😂😂

  • @asokajayathilakamutukuttia8796
    @asokajayathilakamutukuttia8796 ปีที่แล้ว +1

    👍👍👍🙏🙏🙏🌾🌾🌾🌾🌾🌾🌾💐💐

  • @myschool5453
    @myschool5453 5 หลายเดือนก่อน

    ඔය වැඩේ දැනුත් හොරෙන් කෙරෙනව ඇති ලංකාවෙ.

  • @nipunsanjaya3673
    @nipunsanjaya3673 ปีที่แล้ว +7

    යකෝ තනතුරක් වෙනුවෙන් ජුන්ඩ කපාගන්නේ මොන හරක්ද 😅

    • @user-ry8sf4em9t
      @user-ry8sf4em9t ปีที่แล้ว

      🤣🤣🤣🤣🤣🤣🤣

    • @sahanrasanga9411
      @sahanrasanga9411 ปีที่แล้ว +1

      නෑ එක මානසිකව බලපාන විදිය විවිධයි......සොල්දාදුවො විවිධ නිලධාරීන් අතීතයෙ එහෙම ඉදලා තියෙනවා

    • @user-ry8sf4em9t
      @user-ry8sf4em9t ปีที่แล้ว +1

      @@sahanrasanga9411 ජුන්ඩ කපාගන්නව කිව්වේ රජකම වෙනුවෙන්
      ඉහළ තනතුරක් වෙනුවෙන් castrate කරනව විතරයි .

    • @nihalseelawansha18
      @nihalseelawansha18 21 วันที่ผ่านมา

      75පැන්නට පස්සෙ නම් අක් නෑ

  • @pemasiribentotage7668
    @pemasiribentotage7668 7 หลายเดือนก่อน

    ගොන්නු වන්ද්‍යකරනයට ලක්කිරිම ගමේ අය කියන්නෙ කරඅඹනව කියල

  • @indikabandaramudiyanselage7774
    @indikabandaramudiyanselage7774 ปีที่แล้ว +1

    I would appreciate it if you could give some information regarding homosexulity in ancient Sri Lanka.

  • @dilanprasanna
    @dilanprasanna ปีที่แล้ว +2

    සර් විහාරමහාදේවිට සාරියක් අන්දලා ආපහු කැළනි යන්න පොකට් මනී දාපු එකට මොනාහරි කියන්නකෝ

  • @sameerapiumal4585
    @sameerapiumal4585 ปีที่แล้ว

    Ethkota see samedi nagulata bande wiya gaha

  • @Ravy.G
    @Ravy.G ปีที่แล้ว +3

    රාජ්‍යයෙ උසස් තනතුරැ කිව්වෙ අන්තපුරය බලාගන්නව වගෙ රාජකාරියක් වෙන්න ඇ‌ති ! 🤣🤣

  • @wijayanath4187
    @wijayanath4187 ปีที่แล้ว +4

    වන්ද්‍යාකරනයේ ආරම්භය ප්‍රාග් මාතෘමූලික සමාජ දක්වා තිබෙනවා නේද
    උපත් පාලන ක්‍රමයක් ලෙස හෝ සමාජ පාලන ක්‍රමයක් ලෙස හෝ පිරිමි ලමුන් කප්පදු කිරීම.
    චර්ම ඡේදනය යනු කප්පාදුවේ නෂ්ටාවශේඋෂයක්.
    ස්ත්‍රී චර්ම ඡේදනය ත් සැබෑ අරමුන සැබෑ ස්ත්‍රීත්වය කරායාම. මෙය දුරාතීත මාතෘමූලික සමාජවල මවු දෙවගන ඈදහිල්ල හා සම්බන්ධයි.
    මවු දෙවගන හා මිනිසා අටහර් ගිවිසුම යටතේ වෘSඅහන ඉවත් කිරීම පසුව පුරුෂ දෙවියා හා මිනිසා අතර ගිවිසුමේදා චර්මාග්‍රය වුනා.
    සයිබීලි වැනි ඈදහිලි දෙස බලන්න. මවුවරුන්ගේ හා කපපදු පිරිමින්ගේ සමාජ ක්‍රි පූ 4000 පමන වන විට බිද වැටී පීතෘමූලික ලෝකය ගොඩ නැගුනා.
    මා මේ ගැන පර්යේශනයක් කල කෙනෙක්.

  • @newtonra4337
    @newtonra4337 ปีที่แล้ว

    චෙන් හෝ සෙන්පතිය .. මහා සිංහලේ වංසකතාව

  • @ecotimer
    @ecotimer ปีที่แล้ว +3

    Bahubali 😀😀😀

  • @palithasamankumara773
    @palithasamankumara773 ปีที่แล้ว +1

    මහාචාර්ය තුමනි!
    වසර දෙදහසකටත් වඩා පෙර ඉතියෝපියානු ජාතික කන්දකී බිසවට සේවය කලාවූ බොහෝ නිල බලය හා රාජකීය වගකීම් දැරුවාවූ වන්ධ්‍යකරණය සිදු කරගත්තාවූ නපුන්සක නිලධාරියෙක් ගැන ශුද්ධ වූ බයිබලයේ ක්‍රියා පොතේ 8 වන පරිච්ඡේදයේ 26වන පදයේ සිට 40වන පදය දක්වා සදහන් වන අතර බයිබලයේ ඇති ඈත පුරාතණ ග්‍රන්ථ වන පුරාණ ලියවිලිවල ගණන් කතාව ලෙවි කතාව හා ද්වීතීය කතාව යන පොත් වලද මෙම වන්ධ්‍යකරණයට ලක් වන්නවුන් ගැන සදහන් වෙයි

  • @smartsrilankan9767
    @smartsrilankan9767 ปีที่แล้ว +1

    Sir වෘශන කෝශ අයින් කලම කෝමද කඩවසම්, perfect පිරිමියෙක් වෙන්නෙ.🤔🤔 පැහැදිලි කරල දෙන්න.

  • @thisaldeelaka5560
    @thisaldeelaka5560 ปีที่แล้ว +1

    What is the email address of the processor Somadeva?

    • @mrbhanaka-3856
      @mrbhanaka-3856 ปีที่แล้ว

      Description එකේ තියෙනවා

  • @sumedhawijerathna
    @sumedhawijerathna ปีที่แล้ว +1

    ඉදිරියේදි සීගිරිය ගැන වැඩසටහන් කරද්දි වෙනම වීඩියෝ වලින් හා මෙම වැඩසටහන අඛණ්ඩව (සීගිරි බිමේදි හෝ) වීඩියෝ මගින් ගෙනඑනවානම් , 👍

  • @visulakavinda5659
    @visulakavinda5659 ปีที่แล้ว +1

    මෑතක් වෙනකම්ම මුහම්මද් නබිතුමාගේ සොහොන බලාගත්තේ නපුංසකයන් විසින්. ඔවුන්ගේ චායාරූපත් අන්තර්ජාලයෙන් බලාගන්න පුළුවන්.

  • @thilakmuthukuda6654
    @thilakmuthukuda6654 ปีที่แล้ว +1

    පඬු වස් නුවර කතාව ගලපන්නේ කොහොමද (පරාක්‍රම රජු අබිශේක කල ස්ථානය )

  • @haresheranga
    @haresheranga ปีที่แล้ว +2

    වඳභාවයට පත් කිරීම/වීම ගෞරවයක් විදියට සලකන්න ඇති කියල හිතෙනවා මේක අහද්දි.

  • @lukiyaliyanage4268
    @lukiyaliyanage4268 ปีที่แล้ว +2

    ජනාධිපතිකම, අගමැතිකම, ඇමතිකං එහෙම දෙන්නෙත් පුරුෂ ලිංගය අයින්කරගත් අයටද කියල අහන්නත් හිතෙනවා.. අසංවර ප්‍රශ්නයක් කියල හිතෙනවනං සමාවෙන්න....

    • @fai3379
      @fai3379 11 หลายเดือนก่อน

      1 කෙනා තිබ්බාත්,නැතත් අව්ලක් නැනෙ 😂

  • @gangodapitawalaeatta4399
    @gangodapitawalaeatta4399 ปีที่แล้ว +1

    සෙල් ලිපි ගැන කියවෙන එක වැඩ සටහනට එළියක්. මේවා පෙන්නන්නේනම් වඩාත් හොඳයි. පිහිටිස්තානයත් සමඟ

  • @injilafernando2831
    @injilafernando2831 ปีที่แล้ว +1

    ඉතිහාසය උගන්වන පසල් ගුරුවරුන්ට සිගිරි වැඩමුළුවට අවස්ථාවක් දෙන්න බැරිද?

  • @anthonybalachandra6862
    @anthonybalachandra6862 ปีที่แล้ว +1

    රජවරු, මේක කලේ රාජ්‍ය සේවයේ ඉන්නවුන් ගෙන් තම බිසෝ වරුන් කුමරියන්, ඒ රාජ්‍ය සේවකයින්ගෙන් ආරක්ෂා කර ගන්න වෙන්න ඇති නේද? මහාචාර්ය තුමා!

  • @jaanbandara8361
    @jaanbandara8361 ปีที่แล้ว +1

    වද්‍යාකරනයට ජනවහරේ කරබානවා කියනවා නේද

  • @romiyoalex8629
    @romiyoalex8629 ปีที่แล้ว +1

    වඳභාවය පත්කල අයගේ ආයු කාලය වැඩියි මේවා ප්‍රශ්න සාමානයෙන් දන්න විදිහට හොමෝන ක්‍රියා කිරීමේ ක්‍රියාවලිය නැවතුනාම ශරීරයේ ක්‍රියාකාරිත්වය අඩුයි 🤔🤔🤔

    • @fai3379
      @fai3379 11 หลายเดือนก่อน +1

      ම්හ් ඒක නෙ ⁣වෙන් නැති එහෙම කරෙ,ඉතින් ටෙස්ටොස්ටෙරෝන් හැදෙන්නෙ වෙන තැන්වල හැදෙනවා නෙ

  • @jaanbandara8361
    @jaanbandara8361 ปีที่แล้ว +1

    සාපපාඨ - හූනියම්

  • @embroideryartworks2221
    @embroideryartworks2221 ปีที่แล้ว +1

    පුර්ශ ලින්ගෙ කපන්න ඕනේ දේශපාලුවන්ගෙ හදන හදන දරුවන්ට අපි හම්බ කරල ගෙවන්න එපැයි

  • @judetissera8480
    @judetissera8480 ปีที่แล้ว +1

    Parlimethuwe 225 innawa wedeta

  • @ranasinhemuththettugenayan2433
    @ranasinhemuththettugenayan2433 ปีที่แล้ว +1

    ඇමති කමක් දෙනවා කියුවොත් අපේ දේසපාලුවොත් ඔය අවයවය සියතින්ම කපාගෙන කැලයට වීසිකරයි

  • @asokadasanayaka4378
    @asokadasanayaka4378 ปีที่แล้ว +1

    🤔🤔🤔🤔🙄🤣🤣

  • @Visibletoanyone82
    @Visibletoanyone82 ปีที่แล้ว +2

    මේව දාන්න එපා 😬😰මොද්ද වෙනවා

  • @kochchiya
    @kochchiya ปีที่แล้ว +1

    ගැහැණු අයට ඔහොම kala kiyala සදහන් වෙන්නේ නැද්ද ?
    එහෙම නම් අර උඩරට සිංහල රජ පෙළපත නායක්කර වංශයට ගන්න ඕනකම ta ඔහොම කරපු ගැහැණු කෙනෙක් රජතුමා ට එව්වා වෙන්න පුළුවන් ,

    • @fai3379
      @fai3379 11 หลายเดือนก่อน +1

      ඉතින් මේක කරෙ පිරිම් අයට කියලා කියන්නෙ,අනික මේක කරෙ අන්තංංපුරක් වල ආරක්ෂා කර අයට නෙ,තව ඔය ළමයි හදන හොඳ නැත්නම් ඒ රාජකාරි යට බාද⁣ා නම් ,ගැනු අයට එහෙම කරන්න ඕනා නැනෙ,
      මොකො අන්තංංපුරක් අය එක්ක රජතුමා ට ශාරිරික සම්බන්ධයක් තා ඇති නෙ,
      අනික කාන්තාව න්ට වෙන ක්රම තියෙන්නෙ ඇති,ඉතින් පිරිම් යාග නැත්නම් ගැනු කෙනාගෙ තිබ්බා ට අව්ලක් නැනෙ

  • @architectsofsrilanka7200
    @architectsofsrilanka7200 ปีที่แล้ว +1

    Dan itim kata gobbayo tika lassana ewntu pada hadanna gani..munut me..waru kiyala😂

  • @kapilapriyanka972
    @kapilapriyanka972 ปีที่แล้ว

    👍👍👍

  • @dineshsanjeewa4034
    @dineshsanjeewa4034 ปีที่แล้ว

  • @namaljayaweera5104
    @namaljayaweera5104 ปีที่แล้ว

    🙏

  • @dilupaniranga2669
    @dilupaniranga2669 ปีที่แล้ว

    👍👍👍🎉️🎉️🎉️🙏🙏🙏

  • @naminduhasaranga5719
    @naminduhasaranga5719 ปีที่แล้ว +1

    ඔහොම ඒවා අපේ රටේ තිබුණේ නෑ නේද???

    • @fai3379
      @fai3379 11 หลายเดือนก่อน

      අපෙ රටෙ නම් නොතියෙන්න ඇති මොකො සර් කිවෙ අබෙ එහෙම දහස් ගනන් අන්තංංපුරක් ඉන්න ක්රමයක් නොතිබුනු බව

  • @dambullehemarathanathero5162
    @dambullehemarathanathero5162 ปีที่แล้ว

    👍👍👍