මැලේ හා ජා ඉතිහාසය |History of Malays and Ja people in Sri lanka | Unlimited History Sri lanka 69/01

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • #Malays_and_Ja
    හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව ,
    පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක
    www.youtube.co....
    අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න.
    0112507080
    ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක
    මේ Facebook ලින්කුවෙන් අපව සම්බන්ද කරගත හැක
    / nu1liyanage
    prof.Raj Somadeva
    rajsomadeva@gmail.com
    Nuwan Liyanage
    nuwan@nethfm.com
    ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
    -----------------------------------------------------------
    මෙම වැඩසටහන පිලිබද පැමිණිල්ලක් හෝ අදහසක් වේ නම් මේ email ලිපිනයන්‍ට යොමු කරන්න.
    chairman@nethfm.com,
    ceo@nethfm.com

ความคิดเห็น • 475

  • @mohommedfaroos3782
    @mohommedfaroos3782 ปีที่แล้ว +9

    ඇත්තටම මගේ ආසාව විෂය ඉතිහාසය. දැනුත් මම ඉතිහාසය ඉගෙන ගන්නවා.ශ්‍රී ලංකාවට හොඳ ඉතිහාසයක් තියෙනවා ශ්‍රී ලාංකිකයෙක් විදියට ඇත්තටම ආඩම්බරයි .
    අපි ඉතිහාසය ගැන දැනගත යුතුයි.ඒ එක්කම අපි ඔබෙන් ලෝක ඉතිහාසය සහ ශ්‍රී ලංකා ඉතිහාසය ගැන හොඳ දැනුමක් ලබාගන්නවා.
    බොහොම ස්තුතියි.

  • @abdulcaffoorismailunis2095
    @abdulcaffoorismailunis2095 ปีที่แล้ว +7

    පැහැදි ලි කිරීම අති විශිෂ්ඨයි මෙම වටිනා ඉතිහාස පාඩම අපේ පාසල් ඉතිහාස විෂය නිර්දේශයට ඵකතුකරානමි මතු පරම්පරාවට වටිනවා sir ඔටත් , නුවන්ටත් නිරෝගිමත් සුභ අනාගතයකට මාගේ ප්‍රාර්ථනාව

  • @nilamanwer8362
    @nilamanwer8362 3 ปีที่แล้ว +19

    Excellent programme,i'm a teacher. I studied buddisom for O/L. Everyday I watch this programme. We all are Srilankans.

    • @visulakavinda5659
      @visulakavinda5659 3 ปีที่แล้ว

      ශ්‍රී ලංකන් යන වදනේ අරුත “සිංහල නොවේ“ යන්නයි.
      ඒක හරි ඔයා සිංහල නෙමෙයි. ඔයා ශ්‍රී ලංකන්.

    • @kamalwithanaarachchi
      @kamalwithanaarachchi ปีที่แล้ว +2

      @@visulakavinda5659 මෝඩයා ශ්‍රී ලංකාව ඉස්සර හැඳින්වූයේ සිංහලේ කියලා , ඒකේ ඔය සියලුම අය සිංහල තමයි.............

  • @haleemdeensulaiman6292
    @haleemdeensulaiman6292 3 ปีที่แล้ว +76

    I’m Sri Lankan Muslim
    My name also started with singhala waskama
    ( DEHIYANGE GEDARA)
    I don’t have words to express my happiness and feelings about our history.
    To be honest we didn’t know what our history is.
    We don’t know who we are.
    Because there was no platform to learn the history.
    But I was curious to know the history and had been trying to find the history.
    Luckily NETH FM brought this to finger tips.
    My heart full of thanks to NETH FM and the professor to create this opportunity and make a platform to learn exact history.
    And next generation is more luckiest because they can learn the history better than us in their childhood through this program.
    I am hoping to bring this in book format to teach my children.
    I love Sri Lanka
    I love my county
    I love and respect all Sri Lankan
    I’m proud to be a Sri Lanka

    • @sunchare
      @sunchare  3 ปีที่แล้ว

      Tks

    • @kishana79
      @kishana79 3 ปีที่แล้ว +3

      proud of you mate

    • @voicecutmallie3419
      @voicecutmallie3419 3 ปีที่แล้ว +4

      All Muslims are our brothers & sisters

    • @Saranga89
      @Saranga89 2 ปีที่แล้ว +1

      You can consider to become a Buddhist Sinhalese again 👍

    • @iqbalmajeed8523
      @iqbalmajeed8523 ปีที่แล้ว

      Ape vasagama" Dehipagoda Muhandiramla Gedera"yanuven Hadinve .

  • @mohamedrizvijunaideen904
    @mohamedrizvijunaideen904 3 ปีที่แล้ว +40

    ස්‍රීලංකාවෙ මුස්ලිම්වරුන් හා ඔවුන්ගෙ ඉතිහාසය පිළිබද මෑත කාලයේ සාකච්ඡාවකට ලක්වූ ඉතා කාලෝචිත වැඩසටහන්. සියළු ජාතින් හට අපගේ ඉතිහාසය හා සංස්කෘතියන් ගැන මනා දැනමක් මෙය තුලින් ලබාගත හැකිබව මා තරයේ විශ්වාස කරමි. මහාචාර්ය රාජ් සෝමදේව වැනි වියතුන් අප රට තුල සිටීම අපට මහත් ආඩම්බරයක් වෙනවා නොඅනුමානයි .
    ස්තුතිය් neth FM unlimited history.
    මොහමඩ් රිස්වි toronto නුවර සිට.

  • @ArmCstmr-mr4qj
    @ArmCstmr-mr4qj 5 หลายเดือนก่อน +3

    As a srilankan muslim we proud and lucky people to get people like you ❤

  • @manjula13
    @manjula13 3 ปีที่แล้ว +15

    ස්වීඩන් භාෂාවෙන් නිකටට කියන්නේ 'හාක්කන් (hakan)' -හොක්ක නොවේ. තරප්පුව ට කියන්නේ 'ත්රප්පා' (trappa). යුරෝපයේ භාසා වල මේවගේ සමාන කම් තියෙනවා. සිංහලට මේ වචන ලැබුනේ ලන්දේසි හා පෘතුගීසි වලින්.

  • @ajithpanawalage200
    @ajithpanawalage200 ปีที่แล้ว +5

    ලංකාව සිංහලයන් ගේ රට කියලා බය නැතිව කියන්න කිව්ව කෙනා දැන් බයිලා ගහනවා ,මේ ⁣අය පාළු ගෙයි වලන් බිදිනවා

  • @mknkmknkumara7526
    @mknkmknkumara7526 ปีที่แล้ว +5

    Rahuman මුලින් හින්දු, පසුවයි මුස්ලිම් ආගම වැලදගත්තෙ,දැනුවත් කිරීමක් පමණයි ❤

  • @neviltec4687
    @neviltec4687 3 ปีที่แล้ว +24

    මෙතෙක් කල් යුටියුබ් එකේ දැකපු ඉස්තරම් වැඩසටහන..ස්තුතියි මහාචාර්ය රාජ් සෝමදේව මැතිතුමනි , නෙත් එෆෙම් ඔබලාට

    • @sunchare
      @sunchare  3 ปีที่แล้ว +2

      ස්තූතියි

  • @goonadoomix6824
    @goonadoomix6824 ปีที่แล้ว +5

    අපි හැමෝම එක්ක ෆිට් එකේ හිටියාම ඇති....මොකද අපි හැමෝම මික්ස් වෙලා ඉන්නේ....අපි හැමෝම ශ්‍රී ලාංකිකයො කියලා දැනෙන්නේ දැන් තමයි....බොරුවටනේ ගහගන්නේ අපි...අපේ මුතුන් මිත්තෝ කොච්චර ෆිට් එකේ ඉදලා තියනවා ද...ඒ කාලේ...අනික අපිට දියුණු සංස්කෘතියක් ලැබෙන්නේත් මේ මික්ස් එක උනාම තමයි....

  • @tcrm965
    @tcrm965 3 หลายเดือนก่อน

    කුඩා කාලයෙ සිටිම ඉතිහාසය ඉගෙනීමට දැඩි ආශාවක් තිබ්බා පාසලෙන් හා පොතපතින් ඉගෙනගත් කරුනු මේම වැඩසටහන මගින් වඩාත් දියුණු තියුණු වූවා ඉතාමත් ආසාවෙන් බලන අහන වැඩසටහනක් ස්තූතී professor රාජ් සෝමදේව මැතිතුමනි එමෙන්ම නුවන් මහතානෙනි ඔබටත් නෙත් fm නාලිකාවටත් ස්තූතී අපේ ඉතිහාසය හරි රහට පැහැදිලි ව අපිට බෙදාදෙනවට ❤

  • @nimalr5111
    @nimalr5111 3 ปีที่แล้ว +7

    This program should have thousands of likes and am requesting more and more to like this. So much gratitude to both Nuwan and Prof Raj Somadeva for the great work!

  • @fathimamahroozamajeed9241
    @fathimamahroozamajeed9241 2 ปีที่แล้ว +20

    නිහතමානීව ඉදිරිපත් කලද නොතේරුන අයත් සිටිත්.සමහර කමෙන්ට්ස් වලින් වැටහේ .ඉතා වටින ඉදිරිපත් කිරීමට ස්තුති ඔබ දෙපළට! ඥාණය සොයා යෑමකුත් ඉබේම ඉටුවේ....

    • @fathimamahroozamajeed9241
      @fathimamahroozamajeed9241 2 ปีที่แล้ว

      ආයුබෝවන් !

    • @ssrathsilva
      @ssrathsilva ปีที่แล้ว

      London mayor was immigrated pakistan family member. Not the bloody Arab. Understand bearded man.

    • @UdayasenaJayalath
      @UdayasenaJayalath ปีที่แล้ว

      ​@@fathimamahroozamajeed9241 ❤

  • @denisism78
    @denisism78 3 ปีที่แล้ว +9

    මේ උත්තරේනං නිකං වටේ යෑමක් විතරයි. මෙතුමා හේතුව දන්නෙ නැහැ, ලංකාවෙ ඉන්නෙ අරාබියෙන් අාපු මුස්ලිම්ස්ලා නෙමෙයි, ඉන්දියාවෙ දකුනෙන් අාපු අය. එ්කයි දෙමල කතාකරන්නෙ

    • @devgunathillake4726
      @devgunathillake4726 3 ปีที่แล้ว

      Totally agree with this.

    • @ajithpanawalage200
      @ajithpanawalage200 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන් ම ,මෙයාලා මේ වෙන මෙනෙවද පැත්තක් හදනවද කියලත් හිතෙනවා

    • @Hlk_rafd
      @Hlk_rafd 2 ปีที่แล้ว +1

      th-cam.com/video/QFrFTVcmew4/w-d-xo.html

    • @chathuramahesh
      @chathuramahesh 5 หลายเดือนก่อน

      ළන්කාවට වෙඩිපුරම මුස්ලිම් අය එවිත් තිය්‍ර්න්නෙ 1900 ගනන් වල් දකුනු ඉන්දියවෙ කොරොමෙන්දල් වෙරල තීරයයෙන්. ඔවුන් දෙමල සම්භවයක් තිබු අය.
      ඇරාබිය කියන්නෙ ගඅල්ෆ් කලාපය විතරක් නිවේ උතුරු අප්‍රිකානු ප්‍රදෙශයයත් එතුලත්.වෙල්දනන් වශයන් ආවෙ ඔවුන් සහ පෘතුගිසින් සමග ගෙටුම් අතී කර ගත්තෙ ඔවුන්.මෙතුමා ඒ ගෙන හරියට කියන්නෙ නඇ, පසු කාලයේ ලන්කාවෙ වෙලලබඩ ප්‍රදෙශ වලට සන්ක්‍රමනය වු මරක්කල මිනිසුන් සම්බන්දයෙන්.

  • @ferozmeedin7625
    @ferozmeedin7625 ปีที่แล้ว +9

    මම බලපු පළවෙනි වැඩසටහන....ලස්සනයි ❤❤❤

  • @chandradasabulathsinhala6038
    @chandradasabulathsinhala6038 ปีที่แล้ว +4

    අරාබියේ ඉස්ලාම් දහම ඇතිවෙන්න කලින් තිබුණු දහම ගැන අවබෝදයක් තිබේද ? එකල සවුදි අරාබිය ප්‍රදේශය ජනාකිර්නව තිබුනේද ?

  • @AbdulRazzaq-br7uu
    @AbdulRazzaq-br7uu ปีที่แล้ว +9

    ONE OF THE OUTSTANDING LORD. SIDRATH GOTHAMA KUMARU..HE SUFFERED A LOT ..TO TEACH US HOW TO BE GREAT HUMAN BEING. AND NO ONE CAN BE LIKE HIM.AT ALL THE TIME..WE MUST PRAY FOR HIS MAMA AND PAPA.. ALL OF THEM FOR SURE IN PARADISE...AND ALSO SRI LANKA IS BUDDHIST COUNTRY ..AND IT'S REALLY TASTE OF PARADISE ..

  • @rajuganth1806
    @rajuganth1806 ปีที่แล้ว +3

    A.R.Rahman කියන්නේ උපතේම හින්දු ආගමිකයෙක් ඔහුගේ මුල් නම දිලිප් කුමාර් ඔහුගේ පියාගේ මරණයෙන් පසු ඔහු ඉස්ලම් ආගම වැලද ගත්තා..

  • @chandradasabulathsinhala6038
    @chandradasabulathsinhala6038 ปีที่แล้ว +6

    A R රහමන් මුස්ලිම් උනේ 1989දී ඊට කලින් ඔහුගේ නම A. S. දිලීප් කුමාර්(වයස අවුරුදු 23ක් දක්වා ).

    • @chathuramahesh
      @chathuramahesh 5 หลายเดือนก่อน

      Still he is a Tamil Indian & converted to become a Muslim.(Islam)

  • @tuanshuhood6725
    @tuanshuhood6725 ปีที่แล้ว +11

    STOP Discrimination
    STOP Nepotism
    STOP Racism
    STOP Hatred
    STOP Jealousy
    LOVE and Respect all Human beings ... 🙏

    • @chathurangamanoj3757
      @chathurangamanoj3757 ปีที่แล้ว +2

      එහෙනං ඇයි උබල බෝම්බ ගැහුවෙ🤣🤣

    • @pradeepawijesena1169
      @pradeepawijesena1169 ปีที่แล้ว

      ​@@chathurangamanoj3757 ee anthawaadi,,, minissunge manasa boru virayak in ppurawala,,, thawa KOTASAK anith miniha paawichchi karanawa.... meeka hama samaajayama wenawa...
      loku MAALUWA thama ge adahas itu karanna podi ekaa paawichchi karanawa.... MEEKA mulu lookema wenawa...

    • @murasoolkappar
      @murasoolkappar ปีที่แล้ว

      Thanks for your sir

  • @raavananlankeswaran5171
    @raavananlankeswaran5171 2 ปีที่แล้ว +18

    Professor can please discuss the "Rajapaksha family " origin I heard they came from Malaysia and converted to Catholic and then Budisum, even their faces like Malay people.

  • @omarabdullah5044
    @omarabdullah5044 3 ปีที่แล้ว +13

    Dr පැහැදිලි උත්තරයක් දුන්නේ නැහැ ඇය මුස්ලිම් අය දෙමළ කතාකරන්නේ කියල දකුණු ඉන්දියාවේ හින්දු ආගමික කුල පීඩනය නිසා මුස්ලිම් ආගම වැළදගත් ද්‍රවිඩ ජනතාව තමයි ලංකාවට සන්කර්මන්ය වුනේ නැතුව අරාබි ජාතිය කවදාවත් තමන්ගේ සංස්ක්ර්තිය හා බාසාව අත් හරින ජාතියක් නොව ඒ තරම් ගොත්ත්රික ජන කොට්ටසයකි අන් බාසාවන් ප්‍රිය කරන ජාතියක් නොව මැද පෙරදිග අදටත් අරාබි නොවන බසකින් දෙදෙනෙක් කතාකරනවිට උපහාස කිරීම සිදුවෙනු ඇත මෙය ලංකාවේ සිංහල මුස්ලිම් ටැමිල් සියල්ලටම මැද පෙරදිගදී අත් විදීමට සිදු වී ඇත. අරාබියන් පැමිණේ අරාබි කාරයන් උච්චාරණය කිරීමට අපහසු දෙමළ බාසාව තෝරාගැනීම ඉතිහාසගත විහිළුවකි අද අරාබියේදී දකුණු අසියතිකයන්ගේ නම් කතාකරන හැටි මැද පෙරදිග ආ අයෙක්ගෙන් දැනගන්න. මා නිවැරිදි කළ හැකි අයෙක් ඇත්තම් ලියන්න

    • @shashika1158
      @shashika1158 3 ปีที่แล้ว +2

      ඔය කියන්නෙ අරබි කට්ටියට තෙලුයි ගෑසුයි හම්බුනාට පස්සෙ ඇතිවෙච්ච් උඩගු, අහංකාර,අන් ජතීන් අන් ආගම් අන් සංස්කෘතීන් පහත් කර සැලකීමේ ගතිය. ඊට පෙර ඔය අරාබි මිනිස්සු DR කියන විදියට ඕනෑම සංස්කෘතිකට අනුගත වී ඇත.

    • @prasadramesh326
      @prasadramesh326 3 ปีที่แล้ว

      @@shashika1158 what bullshit they became so intolerant and discriminatory because of Islam , Thier holy prophet Mohammad and Islamic caliphate killed chased away and forcefully converted all the Christians and Jews once existed abundantly in Arabian peninsula untill it become all Muslim

    • @shashika1158
      @shashika1158 3 ปีที่แล้ว +2

      @@prasadramesh326 bullshit or humanshit what ever, ඔය කියනදේවල් උනේ අරාබියේ ඒකාලෙ, මම කිව්වෙ අරබියෙන් ඒකාලෙ ලංකාවට ආපු මිනිස්සු ගැන විතරයි. ඒමිනිස්සු ලංකාවට අවිත් යම්තාක් දුරකට ලංකාවෙ සංස්කෘතියට අනුගතව ජීවත් උනා.කොහොම උනත් ඔය අරබි රටවල දැනටත් දැඩි මුස්ලිම් අන්තවාදය තියෙනව.

    • @omarabdullah5044
      @omarabdullah5044 3 ปีที่แล้ว +1

      @@shashika1158 රසික ඔබ හිතන්නේ සෞදි කුවෛට් බහරේන් ඩුබායි කතාර් වල මිනිස්සු ලංකාවට අවා කියලද මීට අව්රුදු 100ක්‍ 200පෙර මෙරටවල සැලකිය යුතු ජනාවාස හෝ ආණ්ඩුවක් හෝ පැවතුනේ නැ අනික ලංකාවේ පදිංචි අරාබි ජාතිකයන් දෙමළ බාසාවට හුරු වුණා කියමු ඒ වුනත් මොහුන්ගේ අරාබි වාසගම් අත හරියේ ඇයි ?ලංකාවේ ජිවත් වෙන එක මුස්ලිම් ජාතිකයෙකුට අරාබි වාසගම් නැ ?අරාබි නම් තියනවා හරියට ක්‍රිස්තු බක්තිකයන්ට බයිබලේ සදහන් නම් තියනවා වගේ අනික මැලේ හා ඉන්දුනීසියාවෙන් පැමිණි මුස්ලිම් වොරු අදටත් තමන්ට කියල බාසාවක් ඔහුන්ට අවේනික කෑම වර්ග තියනවා

    • @shashika1158
      @shashika1158 3 ปีที่แล้ว

      @@omarabdullah5044 ඔය දැන් කියන නම්වලින් හදුන්වන රටවල් ඒකාලෙ හැදින්වූ විදිය සහ උන දේවල් Dr ඔය program 1ඒ විස්තර කරනව හොඳට බොරුවට තර්ක කරල වැඩක්නෑ. ටික දෙනෙක් ඔය වගේ විකාර කියවල ඉතිහාසය වෙනස් කරන්න හදනව. දන්න මිනිස්සු දන්නව ඇත්ත මොකක්ද කියල .අනිත් 1 මෙතුමා විද්වතෙක්.නිකන්ම නිකන් මිනිහෙක් නෙවෙයි.

  • @zuffryahmedjeffry8373
    @zuffryahmedjeffry8373 ปีที่แล้ว +3

    I wish you and your team all very best for educating us with facts. May God bless you all. Honestly the whole VLOG was very interesting till the end.

    • @sunchare
      @sunchare  ปีที่แล้ว +1

      Thanks a ton

  • @zuhurapakeer8920
    @zuhurapakeer8920 ปีที่แล้ว +7

    මමත් ඉන්දුනීසියානු සම්භවයක් තියෙන මැලේ ජාතිකයෙක්. නමුත්, හැමදාම අපි ශ්‍රී ලාංකිකයන්.
    මේ programme series එක පටන් ගන්නකොට බැලුවා, නමුත්, අතරමගදී අතහැරුණා. දැන් ආපහු පටන් ගත්තා.
    මේ episode එක බොහොම ආසාවෙන් බලන්නේ. අපව දැනුවත් කරන්න දරණ වෑයම අ⁣ගය කරනවා 🙇‍♀️

    • @user-ub5nw4zc3q
      @user-ub5nw4zc3q 7 หลายเดือนก่อน +1

      ඔයාට මැලේ භාෂාව පුලුවන්ද?.

    • @zuhurapakeer8920
      @zuhurapakeer8920 7 หลายเดือนก่อน

      @@user-ub5nw4zc3q පුළුවන්

  • @waduthanthrink
    @waduthanthrink ปีที่แล้ว +3

    ප්‍රශ්නය ,ඇයි ලන්කාවෙ මුස්ලිම් ආගම්කයි දෙමල කතාකරන්නේ .නමුත් පිලිතුර දැන හෝ නොදැන වටේයවනවා.බුදුබනෙන් සින්හලයාට අවවාද කරනවා. සින්හල මිනිසුන් තමයි ලෝකෙහොදම සන්හිදියාව ඇතිඅය නමුත් සින්හලයින් අතින් වරදක්වෙන විදියටයි කතාව .මුස්ලිම් අය බලෙන් ඉන්දියාවේ ආගම ප්‍රචර්කරලා ඒ ඉන්දීය මුස්ලිම් අය තමයි ලන්කාවට ආවෙ.තේ වතුවල වැඩටබ්ගෙනා පිරිස් අතරෙත් මේ මුස්ලිම් අය සිටියා. ඒ අය දෙමල ඇර අරාබි බාශව කතා කරයිද .ඔය තියෙන සොහොන් පලකය ඒ අයගේ විශේශ නායකයෙක්ගේ .මියගියාම පැය 24ඇතුලත මිහිදන් කලයුතියි .එතැනක් එක් පලකයක් පමනක් තිබීම ජනාවාස තිබුනා කියලා ඔප්පු කිරීමට ප්‍ර්මානවත් නෑ.ඒ පලකයක් පිහිටිවීම වීමම මේ වගේ ඉතිහාස විකෘති කිරීමකට මග පාදයි කියා එකල ජනයා නොසිතන්න ඇති.සුද්දෝ ල.න්කාවට බදුඑකතු කරන්න මුස්ලිම් අය ඉන්දියාවෙන් ලන්කවට ගෙනත් තනතුරු දුන්නා. පොලිසිවලට කාර්‍යාල වැඩවලට ජා පිරිස් ගෙනාව.මොරොක්කොවෙන් දක්ශ ලීවැඩ කරුවන් ගෙනාව.. ඉසසර මුස්ලිම් වෙලෙන්දො වෙලදකටයුතු ඉවර වෙනකන් මුහුදුබඩ කදවුරු බැදගෙන හිටියේ. ලන්දේසුන්ගේ හිරිහැර ඔවුන්ගේ නැව්විනාස වීම නිසා තමයි ඔවුන්ට රටේ පදින්චියට අවසර ලැබුනේ. නමුත් ඔවුන් සින්හල බෞද්ධ වීම වෙනුවට ඔවුන්ගේ ආගම පවත්වා ගෙන ගියා රටේ තිබුනු අරාජිකත්වයක් සමග .ඉතිරි වූ පෘතුගීසි අයත් ගියේ ඒ මගමයි.බොරු ඉතිහාස හැදිමට අවශ්‍ය නෑ ඒකෙන් සන්හිදියාවට බාදවක් මිසක් හොදක් වෙන්නෑ බෙග් මහතාට පුරවැසි ජම්ස් දුන්නේ බන්ඩාරනායක මහතා ගවුරවයක් වශයෙන්. ඒ සමයේ ලන්කාවෙ දියුනුවත් සමග ඉන්දියාවෙන් පකිස්තානයෙන් දෙමල. මුස්ලුම් දහස් ගනන් ලන්කාවට ඇවිත් පදින්චිවුනා.අදටත් පකිස්තානයෙන් ඇවිත් බොරු උප්පැන්න හදාගෙන ලන්කාවෙ පදින්චිවෙන ඉන්නවා .මුස්ලිම් සමාජෙන් ඒඅයට රැකවරන ලැබෙනවා.අම කියන්නේ ඉතිහාසය කියන එක විකෘති කිරීම ලොකු වරදක් ඒව ගෙවන්න වෙන්නේ ඉදිරි පරම්පරාව ට සත්‍ය් සෑමවිටම බලවත් .සුවදයි බොරු වීරයෝ වෙන්න එපා. මේක දැක්කාම පරන වීඩියෝ ගැනත් දෙවරක් හිතන්නවෙනවා.

  • @acmq8895
    @acmq8895 ปีที่แล้ว +4

    අපේ සීයලා තාත්තා අපි අපේ ළමයි ඉගෙන ගත්තෙ සිංහල නමුත් අද අදට කුරුවාන් පොතත් සිංහල භාෂාවෙන් පරිවර්තනය වෙලා තිබෙනවා ඒ කාලේ තිබුණේ නැහැ ආගම ප්‍රචාර කටයුතුවලට ඉන්දියාවේ දෙමළ ප්‍රදේශවලින් හා කේරල ප්‍රදේශවලින් ළමයි දේශන කටයුතුවලට ඇවිත් තිබෙන්නේ ඒ නිසා අනිවාර්යෙන්ම දෙමළ කතා කරන්න මරු වැඩ වෙලා තිබුණා ඒ හේතු උඩ තමයි වැඩි කොටසක් අනුර කතා කරන්නේ විශේෂයෙන් කෑගල්ල කුරුණෑගල විදේශවල ඉන්න මුස්ලිම් අය සහ කරන්නේ sinhala ළමයි ඉගෙන ගන්නෙත් සිංහල දැන් අපට ඒ ගැටළුව නෑ සියලුම දේශන සිංහල භාෂාවෙන් තිබෙනවා

  • @acmq8895
    @acmq8895 ปีที่แล้ว +3

    විශේෂයෙන් අපි කියන්න වෙනවා ශ්‍රී ලාංකික මුස්ලිම්වරු ඇයි දෙමළ කතා කරන්නේ
    හරියට කියනවා නම් එදා මුස්ලිම්වරුන්ට සිංහල භාෂාවෙන් ආගමික දේශන
    ආගම ගැන දැනගැනීමට සැ

  • @sharazmohamed6876
    @sharazmohamed6876 2 ปีที่แล้ว +5

    Well done neth and thanks a lot to the professor I never heard about all these
    Stuff, it really quite interesting watch programme weal I like to say better than watching news channels Hiru&Derana this is amazing 👏 from Leicester uk

  • @sanasnizam1168
    @sanasnizam1168 3 ปีที่แล้ว +5

    Mama Akurana🇱🇰🇸🇦🇱🇰🇸🇦 i am sri lankan muslim

  • @nimalkankanilokuge9861
    @nimalkankanilokuge9861 ปีที่แล้ว +3

    අරාබියේ සිට ආපු අය ඉන්දියාවේ සිට ආපු අය එක්ක තමයි සෙට් වෙලා තියෙන්නේ ඒකයි දෙමළ කතාකරන් නෙ .

  • @priyanthawijayatunga624
    @priyanthawijayatunga624 3 ปีที่แล้ว +12

    In Swedish "trappa" means "staircase" and "haka" means "chin". I heard that in old Sinhalese "muu" means mother, and Swedish the word mother is written as "mor" and pronounced as "muur"

  • @KinzlyDhanushka
    @KinzlyDhanushka 3 ปีที่แล้ว +5

    ලංකාවෙ දැන් ඉන්න මුස්ලිම් මිනිස්සු ආවෙ ඉන්දියාවෙන් නෙවේද? සාරි ඇඳල ඒ සාරි පොටෙන්ම ඔලුව වහපු ගෑණු අයනෙ හිටියෙ. දැන් දැන් අරාබි ඇඳුම් ඇන්දට ඒ අලුතෙන් බැහැපු අය. පරණ මුස්ලිම් අය ආවෙ ඉන්දියාවෙන් ඒකයි භාෂාවත් දෙමළ උනේ ඒ නිසා නෙවේද?

    • @raaji_lk
      @raaji_lk ปีที่แล้ว

      මුස්ලිම් ගැහැණු සාරි අඳින්නේ ගුජරාටි ක්‍රමයට. ඔවුන්ට එහෙනුත් සම්බවයක් තියෙනවා

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      වෙන්න පුලුවන්

  • @yashendilsara3727
    @yashendilsara3727 6 หลายเดือนก่อน

    ඉතාමත් වටිනා වැඩසටහනක් ❤

  • @amilagamage4128
    @amilagamage4128 ปีที่แล้ว +5

    Prof. Raj and Nuwan mahattaya thank you so much. If this program would have done b4 7,8 years, much of heat between community would have prevented, Also now its not late. Hat off for both of you.

  • @mohamedbaakeer8860
    @mohamedbaakeer8860 ปีที่แล้ว +3

    Sir ! මේවා අහනකොට ඇත්තටම කදූලු එනවා. කොයිතරම් එකමුතුවෙන් අපි ජීවත්වෙන්න ඕනද ? මුස්ලිම් අපි මේවා කිව්වට වැඩක් නෑ.සිංහල විද්වතුන් කියන්න ඕනේ.ස්තුතියි සර්.

  • @devalal5108
    @devalal5108 2 ปีที่แล้ว +6

    A R Rahman the indian musician born as hindu. His name was dileep. But the family was converted to islam His father was also a leading composer named R K Sekhar followed carnatic music. He was not a follower ofbsufi music.

  • @nazeerlatiff3683
    @nazeerlatiff3683 3 ปีที่แล้ว +25

    I really got addicted to your discussion series. Thanks Neth FM specially Nuwan and Prof. Raj Somadeva for enlightening all of us on history.

  • @ricardoperera9880
    @ricardoperera9880 ปีที่แล้ว +2

    සිංහල භාෂාව ලෝකයේ වෙනත් භාෂාවන් මෙන් අප්ඩේට් නැහැ.

  • @DanuraJay
    @DanuraJay 3 ปีที่แล้ว +5

    සිංහල, ඉංග්‍රීසි, සංස්කෘත සහ නොයෙකුත් යුරෝපීය භාෂා වල සමාන අරුත් ඇති ශබ්දයෙනුත් ළඟින් යන වචන තියෙනවා. විද්‍යාත්මක මතයක් තියෙනවා මෙහෙම වුණේ මේ කියපු භාෂා Proto Indo-European කියන මුල් භාෂාවකින් පැන නැග්ග නිසා කියලා. අදටත් මේ භාෂා සියල්ල ගොනු වෙන්නේ Indo-European භාෂා කුලකයට. ඉංග්‍රීසි, සංස්කෘත, සිංහල සමානකම් ගැන සරල උදහරණයකින් කිව්වොත්,
    "Door" "ද්වාරම්" "දොර" කියන වචන තුන හිතලා බලන්න.
    වරදක් ඇත්නම් නිවැරදි කරන්න. මම linguist කෙනෙක් නෙවෙයි, විනෝදාංශයක් විදියට මේවා හදාරන කෙනෙක්.

    • @sunchare
      @sunchare  3 ปีที่แล้ว +1

      ස්තූතියි

  • @ishanchanaka3989
    @ishanchanaka3989 3 ปีที่แล้ว +14

    ලංකාවේ ඉතිහාසය ජාති ආගම් භේද වලින් තොර සියලුම ශ්‍රී ලාංකික පුරවැසියනට ඉතිහාසය දැන ගැනීමට ජාතික අවස්ථාවක් දිය යුතුය.. ඒ සඳහා මෙම වැඩසටහන ඉතාමත් අවශ්‍යයි....
    නුවන් මහතාටත් මහාචාර්ය තුමාටත් ගොඩක් ස්තුතියි.....

    • @hussainfarook2832
      @hussainfarook2832 ปีที่แล้ว

      Actually most important program Very good keep it up. Thanks

    • @sampathsuraweera-td4kh
      @sampathsuraweera-td4kh ปีที่แล้ว

      Ape urumaya kiyadun oba thumata drga au lebewa budusarenai mama vijithapurin suraweera ,

  • @mkrahuman1187
    @mkrahuman1187 ปีที่แล้ว +3

    ආයුබෝවන්
    මැලේ අය කුමන AD යෙහිද ආවේ?
    (මුල් කාලය )
    දැන ගන්න කැමතියි.
    ස්තූතිය

  • @chandanaparanavithana8965
    @chandanaparanavithana8965 ปีที่แล้ว +4

    ඔබ තුමන්ලාගේ මේ වචන ටික මොනතරම් නම් කනට මිහිරිද, මහාචාර්ය තුමාටත් නිවේදක තුමාටත් මෙවැනි වැඩසටහන් ඉදිරියටත් කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා!!!!!!!!

  • @sathsaralakshan3610
    @sathsaralakshan3610 3 ปีที่แล้ว +7

    අයියේ නියමයි හරසුන් වැඩසටහන් අතරේ ලාංකිකයන් ලෙස අාඩම්බර විය හැකි වැඩසටහනක් මේක

    • @sunchare
      @sunchare  3 ปีที่แล้ว +1

      ස්තූතියි

  • @jagathsirikarunarathna1334
    @jagathsirikarunarathna1334 3 ปีที่แล้ว +5

    සංස්කෘතික හුවමාරුව පවතින සංස්කෘතීන් හැඩගැස්වීමට උපකාරී වන ආකාරය අද වැඩසටහනින් හොඳට පැහැදිලිවම ඉස්මතු වී ඇත

  • @Mydad46
    @Mydad46 ปีที่แล้ว +5

    සත්‍ය ඉතිහාසය කියා දුන්නාට ඔබලාට ස්තුතිය .....

  • @darshanabamunuarachchi5666
    @darshanabamunuarachchi5666 3 ปีที่แล้ว +5

    Andrew නෙමේ අන්දිරිස් උනේ, ANDRES. එක ස්පාඤ්ඤ නමක්.

    • @buddcz
      @buddcz 3 ปีที่แล้ว

      Andreas thamai Andres, Andrew andiris kiyana nam wala mularambaya. Spanish bashawe. Mah hithanne Portuguese Aya thamai Andreas kiyala nama bawitha kare. Eka thamai andiris kiyala ape siyala use kare. Mage siyage nama Hendiris, man hithanne eka enna aththe Hendrick kiyana namen

    • @NafeesNafees-ob6on
      @NafeesNafees-ob6on ปีที่แล้ว

      Andres Arabic Form Aidroos Edrees One Of Prophet Name In Islam

  • @mohamedfaizal4123
    @mohamedfaizal4123 ปีที่แล้ว +1

    Very nice program sir i respect you

  • @diannechathurangaatukorele4530
    @diannechathurangaatukorele4530 3 ปีที่แล้ว +5

    But I have heard that A.R.Rahuman's original name is Dilip Kumar.

  • @azra7316
    @azra7316 ปีที่แล้ว +3

    You find Adikari , senanayKe name in Calcutta, Adikari name used in Nepal too. "SABAN " soap name used in calcutta as well,

  • @riyasriyas2842
    @riyasriyas2842 ปีที่แล้ว

    ස්තුතියි නෙත් FM

  • @mariyam7672
    @mariyam7672 ปีที่แล้ว +2

    මහාචාර්ය තුමනි ඔබතුමා තුළ අන්‍ය ජාතීන් පිළිබඳ ඇති සුහදශීලී ආකල්පය ඉතා අගේ කොට සලකමි .ඔබ වැනි අය අද සමාජයේ ඉතා විරලය.

  • @chandradasabulathsinhala6038
    @chandradasabulathsinhala6038 ปีที่แล้ว +2

    දරුණු ආක්‍රමණ මගින් ආගම් හා සංස්කෘතීන් වෙනස් කරලා තිබෙනවා බහුලව. ඒගැන නොබියව කියන්න පුළුවන් වෙන්න ඕනේ.

  • @majugamage9972
    @majugamage9972 3 ปีที่แล้ว +4

    Galle..Crisp road Sannasa was written in
    1. Arabic
    2. Tamil
    3. Chinese- Mandarin ..Sir can you explain that please

  • @mashudapackeer1257
    @mashudapackeer1257 ปีที่แล้ว +1

    Though the headline focus on history of Malay and Ja people it does not elaborate on that instead on Arabs , Muslims etc. appreciate if you can elaborate on the Mslays. Interesting topic. Thanks

  • @acmq8895
    @acmq8895 ปีที่แล้ว +2

    බංගලදේශයේ මුස්ලිම්වරු කතා කතා කරන භාෂාව සිංහල භාෂාවට සමානයි
    දත් ,රැස් .ගස් රාත්‍රී මේ වගේ හුගාක් වචන තිබෙනවා
    අපි විදේශගත වෙලා කුවේට්වල ඉන්න නිසා මේ ගැන දැනගත්තේ

    • @fai3379
      @fai3379 ปีที่แล้ว +1

      බංග්ලාදේශයෙ කතා කරන්නෙ බංගාලි භාෂාව.ඒක ඉන්දියානු භාෂාවත් අනික ඒ ප්රෙදශ වල අය මුස්ලිම් බවට පත් උනෙ මුස්ලිම් ආක්රමණ හා ඒ ආගමික නිදහස නැති නිසා සමහර අය මුස්ලිම් උා,සමහර අය වෙන ආගම් අදහමින් මුස්ලිම් වගෙ පෙනි හිටියා විශේෂයෙන් බවිද්ද අය,
      එතකොට ඒක ඉන්දියාවෙ බෙංගාලය ඒ අවට ප්රේදශ තිබ්බෙ,1947 ,බෙංගාල යෙ කැල්ලක් නැගෙනහිර පාකිස්තානය උනා ඉතින් එහෙ මුස්ලිම් සංස්කෘතිය ⁣⁣ගොඩක් ඉස්මතු උනා,විශේෂයෙන් බටහාර පාකිස්තානය දැඩි ක්රම මගින් ඒ අයට කරදර කරා,ඒ වගෙම අනික් පැත්තෙනි නැගෙනහිර විමුක්ති වාදින් ආගමික අදහස් ගෙනාවා,ඒ අය මුස්ලිම් ආගම ප්රචලිත කරා,එතකොට එහෙ හින්දු ,බව්ද්ද අය පීඩා වින්දා
      ඒ ටින් පලා ගියා.ඉතින් ලංකාවෙ කතෝලික අය ඉස්සර සිංහල බව්ද්ද නෙඑහෙමයි එහෙත් කතාකරන්නෙ බෙංගාලි තිබ්බා භාශාව

  • @ruawansiriwaduge3911
    @ruawansiriwaduge3911 3 ปีที่แล้ว +2

    Nice program, thanks sir from Abu Dhabi

  • @anandakumara3315
    @anandakumara3315 ปีที่แล้ว +3

    රටත් ජාතින් අතර සහයොගයෙන් ජිවත්වාමට මෙ වැඩසටහනෙන් ඉතම අගේකොට සලකමි ස්තුතියි

  • @visulakavinda5659
    @visulakavinda5659 3 ปีที่แล้ว +9

    නලීන් ද සිල්වා මහත්තයාගේ මතයත් දාන එක හොඳයි. අරාබියෙන් ඇවිත් පදිංචි වුන මුස්ලිම් වරු ටික දෙනෙක් මුලින් ඉන්න ඇති. ඔවුන් අරාබි සිංහල මිශ්‍ර බාෂාවක් කතා කරන්නත් ඇති. මාළු කාරයෝ අතර මලයාලි මිශ්‍ර සිංහල බාශාවක් පාවිච්චි කෙරෙනවා වගේ.
    පසු කාලෙක එක වරම වගේ දෙමළ කතා කරන විශාල මුස්ලිම් පිරිසක් සංක්‍රමණය වෙලා තියෙනවා. ඔවුන් මුලි මුස්ලිම් පිරිසත් කමන්ගේ වර්ගයටම උරා ගත්තා.

    • @ajithpanawalage200
      @ajithpanawalage200 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන් ම,

    • @garryslater3834
      @garryslater3834 2 ปีที่แล้ว

      oba hari sahodaraya. Muslim minisun mulinma awe arabiyen bawa aththa. Habai pasukalinawa tamilnaduwen ha keralayen pamini muslim minisun nisa demala bashawa maw bashawa una. Habai arabi ha kerala sambavaya nisa owunge bashawe samahara vachana arabic ha malayalam vachana mishra wela thiyenawa.

  • @අමීන්
    @අමීන් ปีที่แล้ว

    බොහොම ස්තූතියි ❤❤❤❤

  • @fazlymuhammed2806
    @fazlymuhammed2806 3 ปีที่แล้ว +9

    Persian word for “mango” is “amba”.

    • @ratbatmatfat
      @ratbatmatfat 3 ปีที่แล้ว +2

      Pali word for Mango is also Amba. This is because all three languages are related and from the same family.

    • @ram0210
      @ram0210 3 ปีที่แล้ว +1

      @@ratbatmatfat
      The word Mango derived from The Tamil word Maangaai.

    • @nanbanbruno9961
      @nanbanbruno9961 3 ปีที่แล้ว

      @@ram0210 yeah

  • @john_____
    @john_____ 3 ปีที่แล้ว +4

    1815 මේ රට ඉංග්‍රීසින් සමග උඩරට ගිවිසුම අත්සන් කරනකොට මේ රටේ මුස්ලිම් ජනගහනය 1% ක් වත් හිටියෙ නෑ , ඕන්නං ඒවෙද්දි කොළඹ අවට වෙළදාමෙ ආපු මුස්ලිම් වරුන් දහයක්, විස්සක් ඉන්න ඇති,ලංකාවෙ දැන් ඉන්න මුස්ලිම් වරු බහුතරයක් 1815 න් පස්සෙ දකුණු ඉන්දියාවෙන්(තමිල්නාඩුව, කේරළයෙන්) මේ රටේ වළදාමෙ ආපු අය ( 90%ක් මුස්ලිම් වරු දෙමළ කතාකරයි)
    1948 අපේ රටට නිදහස හම්බවෙනකොට මුස්ලිම් ජනගහනය 2.5% යි හිටියෙ , හැබැයි ඒ ජනගහනයම අව්රුදු 70කට පස්සෙ 9.8% ක් වෙලා🤬🤔😈

    • @mohamedrizvijunaideen904
      @mohamedrizvijunaideen904 3 ปีที่แล้ว +2

      ස්‍රීලංකාවෙ මුස්ලිම් වරුන් පිලිබද ඔබගෙ දැනුම ඉතා අඩු මට්ටමක පවතින බවය් මගේ හැගීමය්. මෙවැනි වැඩසටහන් හා මුස්ලිම්වරුන් පිළිබද ලියවී ඇති පොත්පත් තුලින් ඔබගෙ දැනුම වර්දනය කරගන්නා ලෙස ඉල්ලා සිටිමි.

    • @janithjanith8954
      @janithjanith8954 3 ปีที่แล้ว

      @@mohamedrizvijunaideen904 කොහොම උනත් මේ සිංහල බෞද්ධ ශ්‍රීලංකාව .

    • @Tharuka_Dhananjana--_--
      @Tharuka_Dhananjana--_-- 3 ปีที่แล้ว

      අනේ කොහොමද ඒක නවත්තන්නෙ 😢😢

    • @srilanka690
      @srilanka690 2 ปีที่แล้ว

      @@janithjanith8954 පල පකයා පුක නොදී මේක කතෝලික රට

    • @srilanka690
      @srilanka690 2 ปีที่แล้ว

      @@janithjanith8954 මේක දෙමළ රට

  • @ajithpanawalage200
    @ajithpanawalage200 2 ปีที่แล้ว +2

    ආචාර්ය නලින් ද සිල්වා ,ආචාර්ය සුරිය ගුණසේකර ,ආචාර්ය හරිස්චන්ද්‍ර විජේතුංග වැනි විද්වත් මණ්ඩලයක් සමගත් ඔය සාකච්ඡා කරමුද ,ඔබ තුමාම කිව්වා සියළු තොරතුරු අනුව ලංකාව සිංහල නිජබිම කියලා ප්‍රකාශ කරන්න බය වෙන්න එපා කියලා,අවුරුදු දහස්ගනන් පැරණි දියුණු සංකෘතිකයකට උරුම කම තියෙනවා ආදි වශයෙන් ,ඒ මතවාදය ට මොකද කරන්න හදන්නේ

    • @ajithpanawalage200
      @ajithpanawalage200 ปีที่แล้ว

      අනිවාර්යයෙන් ,මම දාපු සමහර කමෙන්ට් අයින් කරලා, මෙයා බයවෙලා ,නැත්නම් සල්ලි

  • @deepalsenatilaka
    @deepalsenatilaka ปีที่แล้ว +2

    Mr NUWAN Please put title an english it is very usful our World

  • @nishanthapushpakumara1552
    @nishanthapushpakumara1552 ปีที่แล้ว +2

    ලංකාව පාකිස්තානය සමග ක්‍රිකට් මැච් එකක් තිබුනම කවුරු කාටද සපෝට් කරන්නෙ

  • @ajithsamanthilaka3119
    @ajithsamanthilaka3119 ปีที่แล้ว +1

    මෙම වැඩ සටහන බලන විට කඳුළු එනවා සර්. මුස්ලිම් දමිළ ජා මැලේ සිංහල යන අපි හැමෝම නොදන්න ඉතිහාසයේ ඉඳලා නෑදෑයො හිතමිතුරන් නේද. අපි හැමෝම එකම දූපතක විවිධ සංස්කෘතීන් තුළ හැඩ ගැහැණු එකම පවුල් පරිසරයක දූ දරුවෝ නේද. නෑදෑයන් නේද කියල දැනෙනකොට ඇස් වල කඳුලු පිරුණා සර්. මහාචාර්ය තුමනි ඔබ තුමාට ගොඩක් ම පින් ඉතිහාසයේ මේ දේවල් මතු කරල දෙනවට. පස් යට සැඟවුණු අපේ ඉතිහාසයේ නෑදෑ හිතමිතුරු කම් යලි යලිත් මතු වෙලා ශ්‍රී ලාංකික මිනිසුන් සුවපත් වෙන්න ඕනේ. අපිට සිංහල දමිළ මුස්ලිම් ලේබලයක් තවදුරටත් අවශ්‍ය නෑ. හැමෝම එකමුතු වෙලා මතු පරපුරට සුභ අනාගතයක් තමයි හැදෙන්න ඕනේ. ලක් මෑණියන්ගේ සියලු දරුවන්ට සතුට සැනසීම සාමය සහ දියුණුව පතනවා. මේ රටට සියලු දෙනාම ආදරේ කරන්න එතන ඔබගේ දෙවියන් වැඩ සිටිනවා. ජයවේවා හැමෝටම 👍❤❤❤❤🙏🙏🙏🙏. තැඹිලි ගෙඩිය බීල පාරෙ කාණුවට වීසි කරන්න එපා. ඔබගේ වීදියේ පාරේ ඇති ලයිටි කණුවේ දැල්වෙමින් තිබෙන විදුලි පහන උදේ ම නිවා දමන්නට තරම් ඔබ යහපත් වෙන්න. එතනින් පටන් ගන්න මේ පුංචි දූපතට ආදරය කරන්න. එවිට එම ආදර්ශයම ඇති දියුණු වේ සහයෝගයේ ආරම්භයට....❤👍👍👍🙏

    • @ihanpros
      @ihanpros ปีที่แล้ว

      ISSELA UNT GARU KRANWANM TAMIL IGEN GANN

  • @nimekaprasad2554
    @nimekaprasad2554 ปีที่แล้ว +3

    පිටරට මිනිස්සු ආසයි ඒ දවස් වලත් ලංකාවට.👌

  • @mohammadsubair8519
    @mohammadsubair8519 2 ปีที่แล้ว +2

    Mage. Wasakoma. Galwedegetar. Abtulmageed. Ammage. Wassakoma. Kumentemuhanteramlage. Saleemaumma. Jayawewa. Jayawewa

  • @neviltec4687
    @neviltec4687 3 ปีที่แล้ว +16

    A R රහමන් උපතින් මුස්ලිම් භක්තිකයෙක් නොවෙයි , ඔහු පසු කාලීනව ආගම වෙනස් කල පුද්ගලයෙක්

    • @shashediri544
      @shashediri544 3 ปีที่แล้ว +1

      හරියට දැන් ශාරුක් කාන් වගේ.දැන් තුර්කියේ මුස්ලිම් තරුණ අයනම් වැඩිය ආගමක් අදහන්නේ නැහැ.

    • @sunchare
      @sunchare  3 ปีที่แล้ว

      ඔව් ඔබ හරි

    • @shafikali305
      @shafikali305 3 ปีที่แล้ว +2

      @@shashediri544
      Shaha Rukh not convert. They have migrated from Afghanistan long back ago

    • @shashediri544
      @shashediri544 3 ปีที่แล้ว

      @@shafikali305 DilipKumar's first name was Mohammad Yusuf Sarwar Khan and he was a Pakistani Muslim . But he did not show his religion to Indian peoples and then he became a Hindu. Like Dilip Kumar ,Sharuk doesn't show his religion to Indian .Sharuk always behaves like a Secular man. Turkish peoples are perfect examples.

  • @ishanchinthana8022
    @ishanchinthana8022 3 ปีที่แล้ว +4

    ස්පාඤ්ඤ භාෂාවේත්, සිංහල භාෂාවේත් මෙවැනි සම්බන්ධතා බොහොමයක් ඇත.. උදා-;
    පාන් 🍞 - pan
    කමිසය 👕 - camisa
    ඉස්කෝලේ 🏫 - escuela
    පොලිසිය 🚓 - policía

    • @sunchare
      @sunchare  3 ปีที่แล้ว +2

      ස්තූතියි

    • @DanuraJay
      @DanuraJay 3 ปีที่แล้ว +3

      මේවා පෘතුගීසි/ ලංදේසි යුගයේදී සිංහලට එකතු වුන වචන. පොලිසිය කියන එකනම් මම හිතන්නේ දහනවය සියවසේ බ්‍රිතාන්‍යයේ හැදුණු වචනයකින් බිඳී ආව එකක්. කොහොම වුනත් සිංහල, ඉංග්‍රීසි, සංස්කෘත සහ නොයෙකුත් යුරෝපීය භාෂා වල සමාන අරුත් ඇති ශබ්දයෙනුත් ළඟින් යන වචන තියෙනවා. විද්‍යාත්මක මතයක් තියෙනවා මෙහෙම වුණේ මේ කියපු භාෂා Proto Indo-European කියන මුල් භාෂාවකින් පැන නැග්ග නිසා කියලා. අදටත් මේ භාෂා සියල්ල ගොනු වෙන්නේ Indo-European භාෂා කුලකයට. ඉංග්‍රීසි, සංස්කෘත, සිංහල සමානකම් ගැන සරල උදහරණයකින් කිව්වොත්,
      "Door" "ද්වාරම්" "දොර" කියන වචන තුන හිතලා බලන්න.
      වරදක් ඇත්නම් නිවැරදි කරන්න. මම linguist කෙනෙක් නෙවෙයි, විනෝදාංශයක් විදියට මේවා හදාරන කෙනෙක්.

    • @හේෂාන්පෙරේරා
      @හේෂාන්පෙරේරා 2 ปีที่แล้ว +1

      කමිසය කියන වචනේ ඉන්දියාවෙ පර්සියාවේ පවා පාවිච්චි වුනු වචනයක් .

    • @PremaratneMunasingheArac-wu1sf
      @PremaratneMunasingheArac-wu1sf ปีที่แล้ว

      @@DanuraJayall Indian languages and eropian languages came from Sanskrit

  • @hafeedeen4797
    @hafeedeen4797 ปีที่แล้ว +3

    You've got a wealth of knowledge. Great. 🎉

  • @mohamedfahim3618
    @mohamedfahim3618 ปีที่แล้ว +1

    Good speech sir ❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🤲🤲🤲🤲🤲🤲🤲🤲💯💯💯💯💯💯💯💯

  • @mohamedimran5214
    @mohamedimran5214 2 ปีที่แล้ว +3

    Yes this good explain lot of Muslims can read al quran but can't speak Arabic only few can

  • @MABio-oe1ee
    @MABio-oe1ee ปีที่แล้ว +1

    Sir Islam started with first man Adam we all children of him (including Lord Budda) final revelation is Quran and Muhammad there are prophets time to time remind that there is one God who created earth, sun moon water everything etc. Just think for a moment why we came to this world ware we going back? WHY there is no Terrorist before how come now? International media and powerful countries want this peaceful religion to destroy this is there agenda. There is no Terrorism in islam only religion belive the creator and worship him only

  • @ishanchanaka3989
    @ishanchanaka3989 3 ปีที่แล้ว +9

    ඉතිහාසය හා වර්තමානය ගලපන ආකාරය ඉතාමත් විශිෂ්ඨයි..

  • @raavananlankeswaran5171
    @raavananlankeswaran5171 2 ปีที่แล้ว +2

    For Sinhala script the great contribution came from Pallava/Pandiya script(Alphabet). that's why Sinhala and Telugu script have similarly.

  • @srinarumatil
    @srinarumatil ปีที่แล้ว

    නිෂ්පාදක හා නිවේදන කරන මහතා මහාචාර්ය්‍යය තුමාට සර් කියන කොමන් වචනයෙන් අමතන්නේ නැතිව මහාචාර්ය්‍යය තුමා කියනවා නම් ඒක එතුමාට මහත් ගෞරවයක් ලෙසයි මම හිතන්නේ.එ තරම් වටිනා දැනුමක් දෙන මහාචාර්ය්‍යය තුමාට නිසි ගෞරවය දෙමු.ස්තුතිය ඔබ දෙපළට

    • @srinarumatil
      @srinarumatil ปีที่แล้ว

      ලංකාවේ ඉස්ලාම් මුසල්මානුවන්ගේ ප්‍රධාන භාෂාව සිංහල උනොත් හරි වැදගත් වෙනවා.

  • @mervindesilva1668
    @mervindesilva1668 2 ปีที่แล้ว +3

    ඔබට පින් මෙම වැඩ සටහන ගෙනයන එකට

  • @amilabandara5595
    @amilabandara5595 2 ปีที่แล้ว +1

    ඉතිහාසය පිලිබද ඔබතුමා නිකුත් කර ඇති පොත් මොනවාද ? අනාගතයේ දරුවන් වෙනුවෙන් එකතු කරන්න තැබිමට

  • @nimzannimzy4687
    @nimzannimzy4687 ปีที่แล้ว +2

    First time i watched this. I realized muslim history in sri lanka. I also like to search history of all world. Thanks sir for given ultimate knowledge

  • @pandulaprasad794
    @pandulaprasad794 3 ปีที่แล้ว +1

    Nimakaranna tharam bari danumak labanawa, thawada pudumakara manasika suwayak labuna saha labenawa!!!

  • @buddhimatarage8449
    @buddhimatarage8449 3 ปีที่แล้ว +3

    මේ ප්‍රශ්නයට හරියටම උත්තරයක් මහාචාර්යතුමා ගෙන් බලාපොරොත්තු වෙනවා ඇයි ලංකාවේ මුස්ලිම් ජනතාව දෙමළ භාෂාව කථා කරන්නේද කියා ඉන්දියාවේ අනෙකුත් ප්‍රදේශවල දී එක් මුස්ලිම්වරුන් ඒ ඒ භාෂාව තෝරා ගනිද්දී ලංකාවේ විතරක් එහෙම වුණේ ඇයි

    • @TheVihangasathsara
      @TheVihangasathsara 3 ปีที่แล้ว +2

      එයාලා ඉන්දියාවේන් ආපු මුස්ලිම් අය නිසා.අපේ රටට අරාබි වෙලෙන්දන් ආවා ඒත් හිටියේ නෑ..මුස්ලිම් අයගෙ වර්ග ඉන්නවා නේ ඔය මූවර්ස් කියන්නේ අන්න ඒ අය ඉන්දියාවේ ඉදන් අපේ රටට ආපු අය එයාලා පසු කාලීනව දෙමල අය එක්ක නේ ඉන්නේ ලංකාවෙ ඔය මෝදර පැත්තේ මට්ටක්කුලිය පැත්තෙ උනත්..ඒක නිසා වෙන්න ඇති දෙමල බාශාව කරගන්න ඇත්තේ

    • @buddhimatarage8449
      @buddhimatarage8449 3 ปีที่แล้ว +1

      @@TheVihangasathsara ඔබ හරි අපේ කතා නායකයා මේ බව හංගනවා

    • @Hlk_rafd
      @Hlk_rafd 2 ปีที่แล้ว +1

      th-cam.com/video/I8Cj44MBtZA/w-d-xo.html

  • @දයානන්දගීකියනගේ
    @දයානන්දගීකියනගේ 3 ปีที่แล้ว +6

    දකුණු ඉන්දියාවට ගිය අරාබි වෙළෙන්දන් එහි පදිංචි වූ අතර ඔවුන් ඉස්ලාම් ආගම අදහමින් අරාබි බස ව්‍යවහාර කරන ලදී . දකුණු ඉන්දියාවේ පාලකයින් එරට වෙළදාම කරගෙන යාමට අවශ්‍යනම් ඉස්ලාම් ආගම සහ අරාබි බස භාවිතා කිරීම නවත්වන ලෙස නියෝග කර ඇත. එහිදී ඔවුන් ඊලග පරම්පරාවට දෙමළ භාෂාව ඉහැන්වීම සිදු කරන ලදී. එහෙත් ඉස්ලාම් ආගම අත් හැරියේ නැත. එනිසා දෙමළ කතා කරන ඉස්ලාම් අදහන ජන වර්ගය ඇති විය.ඔවුන් ලංකාවටද පැමිණ වෙළදාම් කරන අතර පදිංචි වූහ. එනිසා අපේ රටේද දෙමළ භාෂාව කතා කරන ඉස්ලාම් භක්තිකයන් බිහි විය. සිංහළ කන්තාවන් අරාබි වෙළෙන්දන් විවාහ කරගෙන අප රටේ මුස්ලිම් ජනතාව සම්භවය වූවානම් ඔවුන් තම පියාණන්ගේ බස වූ අරාබි හෝ මවගේ බස වූ සිංහළ කතා කළ යුතුය. මේ බව කරුණු සහිතව මහාචාර්‍ය නලින් ද සිල්වා විද්වතා විසින් පෙන්වා දී ඇත.
    ඉතිහාසය සැගවිය යුතු නැත. නිවැරදිව කියා දිය යුතුය.
    දයානන්ද ගීකියනගේ
    පොළොන්නරුව
    ( විද්‍යාවේදී උපාධිධාරී කැලණිය වි.වි. )

    • @visulakavinda5659
      @visulakavinda5659 3 ปีที่แล้ว +1

      Tamil was business communication language කියලා හැම තැනම දාන කෙනෙක් ඉන්නවා. එහෙනම් ඇයි කේරල මුස්ලිම් වරු මලයාලි කතා කරන්නේ.

    • @pemasiribentotage7668
      @pemasiribentotage7668 ปีที่แล้ว

      ​@@visulakavinda5659 අානන්ද බවන් එකෙන් තෝසෙ බුදිනවා එලිවට අැවිදින් යාපනෙ දෙමලුන්ට බනිනවා

    • @visulakavinda5659
      @visulakavinda5659 ปีที่แล้ว

      @@pemasiribentotage7668 මම හරිෂ්චන්ද්‍ර තෝසේ පිටි පැකට් එකක් අරන් ගෙදරදී හදාගන්නවා.

    • @visulakavinda5659
      @visulakavinda5659 ปีที่แล้ว

      @@pemasiribentotage7668 ඔයා තෝසේකාලා ගෙවන්න සල්ලි නැතිවුනාම ආනන්ද භවන් මුදලාලිට පුක දුන්න නේද?

    • @arshadarshad3900
      @arshadarshad3900 3 หลายเดือนก่อน

      ​@@visulakavinda5659ඔයා ඉන්දියාවෙ හරිස්චන්ද්‍රන් ගේ (න්) අකුර අයින් කරලා ඉන්දියානු උඳු පිටි එක ලංකාවේ හරිස්චන්ද්‍ර උඳු පිටි වලට පරිවර්තනය කරන වා

  • @amaratungah.a6615
    @amaratungah.a6615 3 ปีที่แล้ว +25

    “ආයුබෝවන්“ කියමින් වැඩ සටහණ පටන්ගන්නි විට ශ්‍රී ලංකා සංස්ඛාතිටය අනුව අත් දෙ එකතු කොටකිව්වොත් වඩාත්ම හොඳයැයි යෝජනා කරමි.

  • @PehesaraFernando
    @PehesaraFernando 7 หลายเดือนก่อน

    මම දැක්ක ජපුර uni.එකෙන් කරපු genetical research එකකින් Sri Lankan moors ලා අරාබියෙන් නෙමේ උතුරු ඉන්දියාවෙන් ආව කට්ටියක් කියලා.

  • @dimanthaprasad4590
    @dimanthaprasad4590 3 ปีที่แล้ว +4

    විශිෂ්ඨ වැඩසටහනක් ❤️❤️

    • @sunchare
      @sunchare  3 ปีที่แล้ว

      ස්තූතියි

  • @roycuttilan9541
    @roycuttilan9541 ปีที่แล้ว +2

    Dear Professor,you hardly spoke about the Malays,or the Javanese people,on this episode, May be you got carried away by the other topics that were in your mind.However,I am very curious, to hear your topic on the arrival of a Javanese Prince named
    Chandrabanu who arrived with a retinue of 75 solders on sailing vessel in the 1246 or1264 and anchored his vessel in Chavakachchi.Please,be kind enough to enlighten us the purpose of his visit,or its Historical significance.

  • @mohamedhisham8170
    @mohamedhisham8170 3 ปีที่แล้ว +3

    Super explain sir thanks 🙏🙏🙏🇱🇰🇱🇰🇨🇭🇨🇭

  • @john_____
    @john_____ 3 ปีที่แล้ว +10

    1815 මේ රට ඉංග්‍රීසින් සමග උඩරට ගිවිසුම අත්සන් කරනකොට මේ රටේ මුස්ලිම් ජනගහනය 1% ක් වත් හිටියෙ නෑ , ඕන්නං ඒවෙද්දි කොළඹ අවට වෙළදාමෙ ආපු මුස්ලිම් වරුන් දහයක්, විස්සක් ඉන්න ඇති,ලංකාවෙ දැන් ඉන්න මුස්ලිම් වරු බහුතරයක් 1815 න් පස්සෙ දකුණු ඉන්දියාවෙන්(තමිල්නාඩුව, කේරළයෙන්) මේ රටේ වළදාමෙ ආපු අය ( 90%ක් මුස්ලිම් වරු දෙමළ කතාකරයි)
    1948 අපේ රටට නිදහස හම්බවෙනකොට මුස්ලිම් ජනගහනය 2.5% යි හිටියෙ , 2009 යුද්ධෙ ඉවර කරද්දි හිටියෙ 7% යි 🧐හැබැයි ඒ ජනගහනයම ඊට අව්රුදු 10කට පස්සෙ 9.8% ක් වෙලා🤬🤔😈

    • @Tharuka_Dhananjana--_--
      @Tharuka_Dhananjana--_-- 3 ปีที่แล้ว +2

      ඒ ඒකට කරන්න දෙයක් නැද්ද බං 😢💗 ,
      මේක නවත්වන්න

    • @garryslater3834
      @garryslater3834 2 ปีที่แล้ว

      Boru kiyala wayraya wapuranna epa. Ubala kiyana ewa wisheasa karana aya innawa. 1881 muslim minissu 7.17%. Nidahasa labana wita, 6.56%.
      Oya mulashra nathiwa oya wage pacha gahala minissu athara prashna athi karanna epa.
      Saba muslim janagahanaya gana dana ganna onenan meka refer krnna.
      en.m.wikipedia.org/wiki/Islam_in_Sri_Lanka

  • @saboormarikkar2652
    @saboormarikkar2652 ปีที่แล้ว +1

    පඩි තුමාට දිර්ගෞෂ ලිබෙවා

  • @rinushadole9248
    @rinushadole9248 ปีที่แล้ว +2

    Dan Inna Arab la gana nam danne na suddanta kalin dewal godak inven Karen Arabs la...they pure arabs

  • @threekal2
    @threekal2 3 ปีที่แล้ว +2

    "අයියෝ, කරුමේ කරුමේ" කියලා කතා කරද්දී කියූ ස්ලාම් භක්‍තිකයෙක් හමුවෙලා තියෙනවා

    • @shafikali305
      @shafikali305 3 ปีที่แล้ว +2

      That's normal word even from tamil language

  • @YOOSUFALImohamed
    @YOOSUFALImohamed ปีที่แล้ว +2

    🇱🇰🇱🇰🇱🇰☪️☸✝️🕉🙏🙏🙏🤲🤲🤲😂🫂

  • @chinthakathilakarathna3840
    @chinthakathilakarathna3840 3 ปีที่แล้ว +4

    නුවන් කෝ ප්‍රශ්නය ට පිළිතුරු නෑ නේ. මහාචාර්යතුමාට ත් කියන්න ඕනේ, ඔබ පසුගිය වැඩසටහන ට පෙර තෙක් රැගෙන ආ ශාස්ත්‍රීය සම්ප්‍රදායෙන් බැහැරව වන්නේ ඇයි. පසුගිය වැඩසටහනෙත් (68) ඔබ කතාව අවසන් කළේ අර්ධ වශයෙන්

    • @sunchare
      @sunchare  3 ปีที่แล้ว

      ඔබේ ප්‍රශ්නය සමා වෙලා යලි කියන්න

  • @perumalvisvanathan-l4k
    @perumalvisvanathan-l4k 4 หลายเดือนก่อน +1

    A.R.Rahuman is originally Tamil person who became islam. Please explain corretly.

    • @cg-fq2im
      @cg-fq2im 4 หลายเดือนก่อน

      Yeah

  • @H.B.වීදියබන්ඩාරවිජේතුංග

    මට ප්‍රශ්නයක් තියෙනවා. අතීත ශ්‍රී ලංකාවේ හිඟමන් යදින පිරිස හිටිය ද? හිටියනං රජවරු එවන් අය වෙනුවෙන් දන් දීමනාවන් එහෙම දීලා තියෙනවා ද? සිටියෙ නැත්නම් සිඟමන් යැදීම මෙරට තුල බිහිවීම ගැන පුරාවිද්‍යාත්මකව සුලු හෝ කරුනු ලේඛන ගතව තියෙනවා ද? . (මම වීදිය බණ්ඩාර විජේතුංග-සිසුවෙක්)

    • @Hlk_rafd
      @Hlk_rafd 2 ปีที่แล้ว +1

      th-cam.com/video/QFrFTVcmew4/w-d-xo.html

  • @sarathw5740
    @sarathw5740 3 ปีที่แล้ว +2

    ප්‍රංශ භාෂාවට සමාන සමහර වචන සිංහල භාෂාවේ ඇත.

    • @sunchare
      @sunchare  3 ปีที่แล้ว +1

      දන්නා වචන ඇතොත් සදහන් කරන්න

  • @senarathkarunaratne8529
    @senarathkarunaratne8529 ปีที่แล้ว +1

    (1) කලින් වැඩසටහනක කියැවුණු ත්‍රිබාෂා සෙල්ලිපිය ලියා ඇත්තේ ලාංකිකයන්ට කියවීමට නොව ලංකාවේ ආගමික ස්ථාන වලට කළ පඬුරු පූජා ගැන ගාලු වරාය හරහා එකට වෙළඳ කටයුතු තළ චීන, දකුණු ඉන්දියා, පර්සියානු වෙළඳුන් හරහා එම පූජාවන් ගැන " කටවුට් ගසා"නිස්සංක මල්ල රජු හා ආර්.ප්‍රේමදාස ජනපති වගේ තමා පුම්බා ගැනීමේ(සමාවන්න, එතුමන් දෙන්නාටම මගේ ඉහලම ගරුකිරීම සමග) ශිලා ලේඛණ පිහිටුවීමක් ද සිතේ.
    (2) යාපනයෙත් තියනවා නේද ආක්‍රමණික ජාවා වරුන් ට අභයදානය දී පදිංචි කළ ප්‍රදේශයක් ජාව කැලේ හෙවත් ජාවක- අචරි වෙලා චාවකච්චේරි වුන. ඒ පැත්තෙන් හඳුනාගත් මිත්‍රයෙක් හිටියා ඇත්තටම සම කහපැහැයට හුරුයි.
    (3) බුද්ධකාලයේ අද ග්‍රීසිය,ඔස්ට්‍රියාව, ඇල්බේනියා, බොස්නියා, හර්සගොවිනා, රෝමය, තුර්කිය, ජෝර්ජියාව, යුක්‍රේනය,කසාස්ථාන් ආස්‍රිත සහ යූරල් සහ ඇල්ප්ස් කඳුවලින් (සක්වල ගලින්) මෙපිට වූ අඳුරු යුගෙයේ ග්‍රීක අධිරාජ්‍ය යයි කිවහැකි අධිරාජ්‍ය කලාපය හා එහි දඹදිව බටහිර මායිම දක්වා වූ සේ පෙනෙන ව්‍යාප්තිත කලාපයෙත් දඹදිවත් අතර සංස්කෘතික ගණුදෙනු දීඝනිකායෙ සූත්‍රයකින් හමිවෙනවා.බ්

  • @majmaj7904
    @majmaj7904 ปีที่แล้ว +1

    Thank you nu1 godak දේවල් ඉගෙන ගත්තා .❤

  • @ahamedanfas7317
    @ahamedanfas7317 ปีที่แล้ว +2

    Excellent Raj somadev sir