Prof somadeva begins to address the historical subject of sexuality in ancient Sri Lankan society with great decorum. it's going to be a difficult task. Both listeners and questioners are equally steeped in the contemporary social-cultural psychological mores of contemporary society with added strong influences of colonialism. It's evident in some crass vulgar comments. however, it is a very important issue that is sadly neglected but needs to be addressed and discussed
Siddartha told to king bimbisara that my father was king suddona in kapilaesstu pura.I was born at lumbini in kapilaesstu pura near the himalaya mountains . Himalaya in india .therfore it is clear that lord buddha was born in india
6 th Century or some one „Mahawamsa“ wrote in Bali language in like a Palm leaf manuscript Tamil ஓலைச்சுவடி. It is Lifespan only 300 or 400 years after that it is damaged .After that some qualified one to be replicated. That time interpolated any one that time situation. For and an example in Tamil poetry Book „Thirukkural“ திருக்குறள். Originally Author Thiruvalluvar not Hindu Tamil Aschivagam ஆசீவகம் . Like a Jain, nower days in Thirukural lot of Hindisium type of poetries available. I think it is also occurred to Mahawamsa and some other Bali Palms leaf manuscript . Hence , take your mind, better Archeological evidences not a Orally evidences. I t is take a mind of the Singhalish intellectual ( Educated) people.
රාජ් සෝමදේවයන් සර් ඇත්තටම පුස්තකාලයක්. දුකයි මෙතුමාගෙ දැනුම ඉතිහාසය මීට කලින් බෙදාගන්න බැරි උන එකට. කෙසෙවෙතත් නෙත් එකට ගොඩක් ස්තූති. මෙතුමට දිය යුතු ස්තානය ලබා දී නොමැති වීම ගැන කනගාටුයි.දේශාපාලනෙ නිසා ඔක්කම. සීගිරිය හා අනෙකුත් වටීනා ඉතිහාසය ව්ගෙම මෙතුමා රටට වටිනවා❤
නුවන්...ඉංග්‍රීසි ගුරුවරයෙක් ...මම මේ විඩියෝ ටික නිතර නිතර බලනවා..එක් වීඩියෝවක් 5..6 වතාවක් බලනවා..මම හිතාගෙන ඉන්නවා ලබන අවෘද්දේ සිට ඉතිහාසය පන්ති කරන්නයි ඉන්නේ..ඔබටත් අපේ ආදරනීය මහාචාර්ය තුමාටත් ස්තුතියි
ඉතිහාසය සහ පුරාවිද්‍යාව සම්බන්ධ ශ්‍රි ලාංකික අපට විශාල වෑඩකොටසක් කරමින් දැනූම ලබාදෙන ඔබතුමාට නිදුක් නිරෝගී බව මූලින්ම ප්‍රාර්ථනා කරමි.ඕස්ට්‍රෙලියාවේ සංචාරය කරමින් ශ්‍රි ලාංකික යන්ට මෙන්ම විදේශීය ජාතිකයන්ට දැනූම ලබාදෙන ඔබතුමාට තව තවත් මෙම මෙහෙවර කිරීම සඳහා ශක්තිය හා ධෛර්යය ලැබේවා.
நன்றி ❤❤❤
අදත් ගොඩාක් වටිනවා
Dirgau wewa oba thumanta❤❤❤
ශිව නටරාජ් මුර්තියේ එක් අතක ගින්දර, තව අතක ආයුධක්. මේවයින් පෙන්වන්නේ ලෝකයේ දුක. ඒත් නටරාජ් ගේ එක අතකින් පෙන්නන්නේ මුද්‍රාවක්. ඒ මුද්‍රාවෙන් කියන්නේ "බිය නොවන්න, මෙය සිහිනයක් පමණි" කියලා. ඒ වගේම නටරාජ් එක කකුලකින් මිත්‍යාදෘෂ්ටියට අධිපති වාමනයාව පාගාගෙන ඉන්නවා.
ඉතාමත් වටිනා වැඩසටහනක් දිගටම කරගෙනයන්න.
අර්ධ නාරි nateshwara රුව කියන්නේ. ඕනම කාන්තාවක් පිරිමියෙක් මේ පෘථිවියට එද්දී එන්නේ එකට. සෑම ගැහැනියක ට ම ගැලපෙන පිරිමි කෙනෙක් මේ පෘථිවියට එනවා. එයාලා ට කියන්නේ twin flame කියලා. තමන්ගේ වෙන්වෙන මේ අර්ධ ය නිවැරැදිව සොයා ගැනීම තුළ ඔවුන් පූර්ණ වෙනවා. එවිට ඔවුන් තුළ ඇති විශාල ශක්තියක් අවදි කර ගන්න පුලුවන්.
මාත් අහලා තියෙනවා
Tharuwan saranae apa sarbta..🙏🙏🙏🙏
තෙරුවන් සරණයි දීර්ඝායුෂ වේවා
මාර දේවල් නෙ මහාචාර්ය තුමා හොයා ගන්නේ....මාරයි.
බුදු ශාශනය සහ ලන්කාවෙ ඉතිහාසය විනාස කරන්නම ඉතිහාසය ඉගෙන ගත්තු උන් වගයක් ඉන්නව.
නොවිස්ල්ලෙන් බලාගෙන හිටියේ
Aphrodite ද්වී ලිංගිකව නිරූපනය වෙන්නෙ නෑ. ඒ Hermaphrodite. ඒ ඇෆ්‍රොඩයිට් සහ හර්ම්ස් ගේ සංවාසයෙන් ඇතිවූ පිරිමි සහ ගැහැනු ලිංගික අවයව දෙකම ඇති දරුවෙක්. අදටත් එම නම භාවිතයේ පවතිනවා
Superb .. very knowladgeble program....
Keep watching
Prof somadeva begins to address the historical subject of sexuality in ancient Sri Lankan society with great decorum. it's going to be a difficult task. Both listeners and questioners are equally steeped in the contemporary social-cultural psychological mores of contemporary society with added strong influences of colonialism. It's evident in some crass vulgar comments. however, it is a very important issue that is sadly neglected but needs to be addressed and discussed
ස්තූතියි...
මහාචාර්යතුමා අතීතයේ ග්‍රීසියේ සමරිසිය ගැන කියනකොට මතක් වුනේ oliver stone ගේ alexander film එක. අවුරුදු ගානකට පෙර බැලු ඒ ෆිල්ම් එකේ රජමාලිගයේ සමරිසි, gay කේස් තිබුනා.
මෙය radio programme එකක් නේද,මහාචාර්යවරයා australia ඉද්දි කොහොමද මේක කරෙ
Thanks 🙏
You’re welcome 😊
Respect you sir
(Great pyramid 2019) walin sigiriya saha pura wasthu gana pahadili kiramak karanna. Dina wakawanu mekata samanada. Sathya wiya hakida.
සර් බුදුරජාණන් වහන්සේ ඉපදුන රට කුමක්ද මගේ ස්තීර මතය නම් අපේ රටේ නෙවෙයි. සර් අපට ඉන්දියාවේ, නේපාලයේ හා අපේ රටේ විස්තර එකතු කරලා වීඩියෝ එකක් ඕන සර්
Siddartha told to king bimbisara that my father was king suddona in kapilaesstu pura.I was born at lumbini in kapilaesstu pura near the himalaya mountains . Himalaya in india .therfore it is clear that lord buddha was born in india
කුමාරදාසනම් දන්නේ නෑ හැබැයි රනිල් එහෙමයි කියලා රටම දන්නවා😂
දැන් එයාගෙ කෙල්ල කවුද 😂
@@fai3379professor මෛත්‍රී වික්‍රමසිංහ 😮
dear Nuwan.. dont you think that you guys dint talk enough about Seethawaka Rajasinghe....
Yes I too think the same
ඇත්තටම විහාර මහා දේවිය රාත්‍රියේ උපන් නිසායි එවැනි නමක් ලැබුණේ. රාත්‍රියේ උපන් පිරිමියෙකුට රවි කියා නමක් දාන්නේනෑ.
මටනම් හිතෙන්නේ ඒ කාලේ ඕනතරම් සමලිංගික මිනිස්සු ජීවත් වෙලා ඉන්න ඇති සමහරවිට ඒ කාලේ හිටපු අපේ සමහර රජවරු සමහර රැජිණියො එයාල කැමති නිසා සමලිංගික සම්බන්ධතා තියාගෙන ඉන්න ඇති(හොරෙන්). ඕක මහ ලොකු දෙයක් නෙවේනෙ. ඒ කාලේ තිබ්බ සමාජේ මතේ හින්ද ඒවා හංගන් ඉන්න ඇති මොකද සමහරවිට ඒ පාලකයා හොදට රට පාලනය කරත් ඔය sexual case වලින් බොහෝවිට රජාට රජකම දාලා යන්න වෙන නිසා. හැබැයි ඔය මං film දැකලා තියෙනවා ඔය රෝම ග්‍රීක ශිෂ්ටාචාරය සම්බන්ධ film වල හුගක් gay Lesbian bi scenes තිබ්බා. එහෙම scenes තියෙන්නේ ඒ කාලේ අනිවාර්යයෙන්ම ඇත්තටම තිබ්බ හින්දනේ. හැබැයි මෙහෙ වගේ නෙවේ මං හිතන්නේ එහේ openly homosexual scenes යන්න ඇතිමොකද එහෙ උත්සවත් තිබිලා තියෙනවා
මෙහෙත් සුද්දෝ ඇවිල්ලා තහනම් කරනකන් අව්ලක් තිබිලා නෑ.
@@johnny_testicles අදත් ඉන්නේ
සමලිංගික රජෙක්????
@@sepalajayasekara363🤣
අපේ හෙළ යක්ක පුත්තු දැන් හමිනෙන්න ගනී කොල්ලෝ ගැහුවේ නෑ කියල !!
පාර්වතී යනු පත්තිනි මෑණියන්.
ඉස්කෝලෙ යනකාලෙ පාසලේ තිබුන පොත් ප්‍රදර්ශනයක තිබිල මම කියවපු fictional book/නව කතාවක එකක රජකාලෙ රාජසබාවෙ සේවය කරන නිලදාරියෙක්ව එහෙම ලිංගය කපල තමය් එයාට නිලය දීල තියෙන්නෙ. ඒ පොතේ තිබුන ඒ දවස්වල ඒවගේ ලිංගය කපපු නිලදාරීන්ව සතුටු කරන්න දන්න න්ගරසෝබිනියන්/prostitution තිබුන කියල. පොත මතක විදියට ලියල තිබුනෙ prof. කාලෝ ෆොන්සේකා.
ඇත්තමයි පුදුම වටිනා වැඩසටහනක්..මේ වැඩසටහන ජාතික උරුමයක් 🌹🌹🌹🌹
👍
❤🙏 ස
🙏
🙏🙏🙏
🥰
👌👌
💐🙏💖
පාර්වතිය ලොව සව්භග්යයද,යක්ෂයන් විනාශ කරන්න ශක්ති දේවියගේ බලයෙන් පුතෙකු බිහිකිරිමට ශිව දෙවියන්ගෙ ශරිරයෙන්ම බිහිවුන පාර්වතිය ශිව දෙවියන්ගේ ගැහැණූ පිරිමි සංයොග පිළිරැව අර්ථගතය බව සමහර විට විය හැකිය..
ශිව දෙවියන්ට උමා,ශක්ති,පර්වති,දුර්ඝා
යනුවෙන් බිරින්දැවරැ හතර දෙනෙකුද..ස්ත්‍රීය පුර්ෂයා හා එක සාමාන බව ප්‍රකාශ කිරිම මේ පිළිරැ මගින් ප්‍රකාශ කලා විය හැකිය.
හින්දුවරුන් කියන ඔය හැම කතාවම ගෙඩිය පිටින් ගිලින්න එපා. කොහොමත් ශිව ඕනෑම දෙයක් විහිළුවෙන් බාර ගන්න කෙනෙක්. පාර්වතී තමයි වගකීම් සහිතව වැඩ කරන්නේ. මගේ ආධ්‍යාත්මික දැකීම්වලට අනුව සිව කියන්නේ මෙත් බෝසත්. දැන් එතුමා ඉපදිලා 2035දී ලංකාවේ රජ වෙන්නේ එතුමායි. පාර්වතී ඊට කලින් ඉපදිලා ඉන්නෙ. එතුමිය තමයි ලෝකය සුවදායක තැනක් කරන්නේ සිව දෙවියන් ට.
@@ThilakaRandeniChannel
"ගෙඩි පිටින් ගිලින්න."
තමුන් මේ සාමජ මධ්‍ය තුල තව කෙනෙකුට ආමන්ත්‍රණය කරන
විදිහ...තමුන් කොහොමද මම මේවා ගෙඩි පිටින් ගිලින බව දන්නේ.?🤔🤣🤣හින්දු දේව කතා myth බව
අධ්‍යත්මික යැයි කියන තමුන්ට නොතෙරෙනවාද.? මගේ කොමෙන්ට්ටුව
ඔය ලැබුනාය කියන පිළිරැව ගැනයි
සේරටම කලින් "සමහරවිට "
"එසේ විය හැක" වචන වලින් කරන
අදහස තේරැම් ගන්න.
@@nissankahettiarachchige1018 ඉන්දියාවේ සමරිසියන් ගැන කතා කරලා වැඩක් නෑ. අපි ලංකාවේ රජවරු ගැන කතා කරන්නෙ. ඔව් මේ කලාකරුවා නිරූපණය කරන්නේ පුරුෂ සහ ස්ත්‍රියගේ සමාජභාවයේ සමානාත්මතාවය ගැන වෙන්න පුළුවන්. නැතුව සමරිසියන් ගැන නෙමෙයි.
ඔය th-cam.com/video/zy2Bh4GwqOA/w-d-xo.html ශිව දෙවියන් භාගයක් පිරිමි භගයක් ගැහැණු වුනේ මෙහෙමලු.
@@anthonyfauci5920 එහෙම වෙන්න පුලුවන්
❤️🙏👍
❤️🙏👍💐
ජයවේවා අපේ මහාචාර්ය තුමාට සහ නුවන් අයියාට ❤️
👍👍👍🙏🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾💐💐
ශිව නැටුම් කලාවේ දක්ශයෙක්. ඔහු නැටුමට දක්ශ දෙවගනක් සමග තරගයකදී සමසම වෙනවා. එහිදී ඔහු එක් පාදයක් ඉහලට ඔසවාගෙන නර්තනයක යෙදී දෙවගන පරාජයට පත් කරනවා . ඉන්දියානු. නැටුම් ශිල්පිනියකට ඇයගේ පාදය උකුල් ප්‍රදේශයට වඩා ඉහලට එසවීම කරන්න්අ බැහැ.එය අශෝබන දෙයක් ලෙස ඉන්දියානු සමාජය පිලිගන්නේ. ශිව මේ දන්නා නිසා ඔහු පාදයක් ඉහලට ඔසවා ගෙන තනි පාදයෙන් නර්තනයේ යෙදී ජය ගන්නවා. මේක බාරතයේ ප්‍රසිද්ද කතාවක්. මට ඒ දෙවගනගේනම මතක නැහැ.
Kali
ශිවගෙම බිරිඳ පාර්වතී තමයි පරාජය වෙන්නෙ තමන්ගෙ ස්වාමියා අතින් 😊
@@hirurajapaksha3317 Thank you.
ඉන්දියාවෙ නෙමෙි අපේ දේශිය නැටුම් වල පිරිම් වගෙ. නටන් නැනෙ
😮😮😮
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤
Ape de rakagamu
Athitha lankave shiva parvathi dedenage ardayan ekathu vi sadunu shivage avatharyak thamai nataraj pilimaya . E kalada mekalada parani sashthrayan igeneganna aya shiva deiyanva sihikarai . Puda sathkara karai . Prof. Kenek unoth me modaya uge gon mathaya kiyai . Ahans ekath e vage modayek .
💐💐💐💐 🙏🙏🙏
RANIL WICKRAMASINGHA RAJATHUMA !!!
👍👍👍🙏🙏🙏👏
6 th Century or some one „Mahawamsa“ wrote in Bali language in like a Palm leaf manuscript Tamil ஓலைச்சுவடி. It is Lifespan only 300 or 400 years after that it is damaged .After that some qualified one to be replicated. That time interpolated any one that time situation. For and an example in Tamil poetry Book „Thirukkural“ திருக்குறள். Originally Author Thiruvalluvar not Hindu Tamil Aschivagam ஆசீவகம் . Like a Jain, nower days in Thirukural lot of Hindisium type of poetries available. I think it is also occurred to Mahawamsa and some other Bali Palms leaf manuscript . Hence , take your mind, better Archeological evidences not a Orally evidences. I t is take a mind of the Singhalish intellectual ( Educated) people.
🎉🎉🎉👍👍👍🙏🙏🙏
ඔය දැන් යාපනයෙ ඉන්න සංගිලි රාජපරම්පරාවෙ කුමාරය ගැන විස්තර කරන්න පුලුවන්ද? මොහු His majesty the king Raja Remigius Kanagarajah යන නාමය භාවිත කරනව සහ විටින් විට නිල නිවේදන පවා නිකුත් කරනව..විශේෂයෙන් විග්නේශ්වරන් මහ ඇමති උන විට සහ තෛපොංගල් සදහ ඔහුගෙ සුභ පැතුම් නිකුත් කරල තිබුන King of Jafna ලෙස. මොහුට ඇත්තටම රාජකීය ලේ උරුමයක් තිබේද කියල මහාචාර්ය තුමන්ගෙන් දැනගන්න උවමනයි. පිලිතුරක් බලාපොරොත්තු වෙනව.
අභයගිරියේ හිටියේ මහා විහාරය විනාශ කල මහායානින් නේද? ඔවුන් පරිබෝජන වාදීන් නිසා ගිහියන් රැස්කිරීම පහසුයි
Kumaradatyanayan ita hoda rajek yay ahala thiyenawa
ඔය th-cam.com/video/zy2Bh4GwqOA/w-d-xo.html ශිව දෙවියන් භාගයක් පිරිමි භගයක් ගැහැණු වුනේ මෙහෙමලු.
ශිව ගැන වැඩසටහනක් බලාපොරොත්තු වෙනවා.මන් ආහලා තියෙනවා ශිව ලි0ගය ආගමික ස0කේතයක් ලෙස භාවිතා වීම තුලත් විද්‍යයාත්මක පදනමක් තියෙනවා කියලා.මෙහි සත්‍ය අසත්‍ය තාවය පැහැදිලි කර දෙන්න
th-cam.com/video/jzvyxQ5byt4/w-d-xo.html
නටේෂ්වර යනු නටන ඊෂ්වර නම් ලංකේෂ්වර යනු ලංකා ඊෂ්වර විය යුතු නොවේ ද? එය එසේ නම් රාවණා රජුන් ඊෂ්වර ද? එමෙන්ම ඉන්දියානුවන් ඊෂ්වර ලෙස සලකන්නේ රාවණ රජුන් ද? යන්න් නිවැරදිව දැන ගැනීමට කැමැත්තෙමි.
ඊශ්වර යනු en.wikipedia.org/wiki/Ishvara මූලික වශයෙන් ශිවගේ විරුදාවලියකි. රාවණ නිකම්ම නිකන් දැඩි ශිව භක්තිකයෙක් පමණයි.
රාවණා පාර්වතීව ඉල්ලන්න ගිහින් ලැබුනේ ගෙම්ඹියක්. මන්දොදරී. th-cam.com/video/mGBhy6jKqQo/w-d-xo.html ඇයට දාව ළමයි දෙන්නෙක් ඉන්නව. එක්කෙනෙක් Meghanada
ඊශ්වර කියන්නෙ ශිව ට නැතුව රාවනා ට නෙමේ රාවනා කියන්නෙ ලංකාවේ ඉන්න යක්ශ ගෝත්‍රික රජෙක් ඉන්දියාවෙ අයට රාවනා සීතාව පැහැරගත් ආත්මාර්තකාම් කෙනෙක් ව්තරයි,සමහර අය නම් එයාගෙ හැකියාවට ගරු කරනවා,
Tamil people in Tamilnadu, Sri Lanka respect Ravana like a God.
ඇයි ඔබතුමන්ලාට හිතන්න බැරි මේ දෙන්නා එකට නැටුවා කියා හිතන්න? මේ නැටුමේ උග්‍රතම අවස්ථාවේ දී දෙදෙනාම එක්කෙනෙක් වගේ පේන අවස්ථා තිබෙනවා. බලන්න Latin American dance.
නටන හැමෝම සමරිසි නෙමෙයි. මාත් කොල්ලො එක්ක නටනවා. ඔහේට පිස්සුද බං
මෙයට යමක් එකතු කලයුතුයි පාර්වතියට පෙර ගංගා දේවීය තමයි සිව බිසව ඇයගේ මිය යාම දරාගන්නට නොහැකිව සහ පාර්වතිය තම ස්වාමියාගේ දුක දාරාගැනිමට එකතුවු සක්තිය සිව සක්ති එසේත් නැතිනම් සංකරී දේවි ලෙස සිව තාන්ඩවයට සහය දුන්බව හිංදු මතවාදයේ සදහන් වෙනවා
💐💬
❤️❤️❤️❤️
Ai yako ada janadipathi wela inne me kiyana ewungen ekek ne SAMANALAYAEK
360 නැවුම
දුග්ගන්නා රාළ ලංකාවෙ යුනක්ස්ල නේද තව රජවාසල බිසවන්ගෙ සහයට ඉන්න පිරිමිත් යුනක්ස් ල කරල තියනව නේද
රාමා සහ ලක්ෂමණත් සමරිසි.
කොහෙද එහෙම ලියල තියෙන්නෙ
හීනයක්ද
තමුසෙට පිස්සු ද ගැනියෙ රාමා සමරිසි නම් සීතා ව්වාහ කර ගනිව් ද,රාමායනෙ ගිහින් බලන්න සීතා දැකලා ආදරෙ නිසා පස්සෙ ව්වාහ වෙන්නෙ,ලක්ශමන් උර්ම්ලා ව ව්වාහ වෙන්නෙ,පස්සෙ මේ දෙන්න්ට ම ඔවුන්ගේ දරුවන් ලැබෙන්නෙ,ම්නිස්සු නිසායි,රාමා ගෙ ලොකුකමට යි සීතා ව සැක කරා ඉතින් එහෙම කියලා සම ලිංගික් වෙනවාද
ලගකදි ඉදල සමලිංගික 🦄ගැන ඕනවටවැඩියි උද්දමනය අස්සෙ අපෙ Virgin. පුකට 🍑ගේමක් 🍌දෙන්න හදනවදමන්ද🌚
aththa
නිධන් ගොඩදාන මැශිම.
ඔයාලා වටේ යනවා. අවසාන රජු ගන කියලා අවසානේ මුකුත් නෙහෙ. තොපිට පිස්සු ද.? DATA HORU ද ?? මම රවටිලා. යමක් තිබේ. වෙලදාම වඩී.😂😂😂😂
දැන් එතකොට යකෝ ඉතිහාසයේ කියලා නැති නම්නේ මේ නරකාධින්ට ඕනේ දෙයක් කියන්න පුළුවන් වෙලා තියෙන්නේ .
ඔය බොලව් තොපි වගේම නපුංසකයෙක් උගේ තියෙන නපුංසක කමට ඔය මූර්තිය හදන්න ඇති .
අම්මට හු...කන සංස්කෘතියක් ඒ කාලේ තිබුණා කියලා මහා වංශයේ කියලා නැහැනෙ.
ඒක නිසා පර නරකාධි කුණු පෙරේතයෝ ටික දැන් කියපියව් තොපේ අම්මට හු..කන සංස්කෘතියක් ඉතිහාසයේ තිබුණා කියලා .
නොදෝමකින් කුණු සක්කිළි නරකාධි ටික.
මිනීවලපල්ලේ පාරාජිකයා එක්ක එක්කහු වෙලා බුදුහාමුදුරුවෝ ලංකාවේ ඉපදුනා කියන කුණු සක්කිළි නරකාධින්ට මොනවා කියන්ඩ බැරිද ??????
හෙල වෙදකම විනාශ කරන්න ලොකු වැඩකොටසක් කරපු ඩැනිස්ටර් ගෙන්ද ඒ ගැන අහන්න හදන්නේ 😀
හැබැයි බුදුරජාණන්වහන්සේ ලංකාවේ කියා ගන්න වසලයෝ ගැන ඔවුන් අමු වසලයෝ කියල මිනිස්සුන්ට කියල දෙන්න ලොකු වැඩ කොටසකුත් එතුමා කරනව.
@@dtakamalakirthidissanayake9770 වසලයො කවුද කියලා දැන් මිනිස්සු දන්නවා 😀
බුදුරජාණන් වහන්සේ ඉන්දියාවේ, භාරතයේ, ජම්බුද්වීපයේ නොවේ කියන්නේ එසේ කියන්නන්ට, කරන්නන්ට අනුබල දෙන්නේ වසලයෝ
යමෙකුගේ උපන් ස්ථානය අන් රටකයැයි කීමෙන් එසේ කියන්නා, කරන්නේ එම පුද්ගලයාට බලවත් අපහාසයක් බැවින් බුදුරජාණන් වහන්සේ ලංකාවේ කීම!, ඉන්දියාවේ, භරතයේ , ජම්බුද්වීපයේ නොවේ යැයි කීම අපි බෞද්ධයෝ දකින්නේ බුදුරජණන් වහන්සේට කරන බලවත් අපහාසයක්, පරිභවයක් ලෙසයි.
එබැවින් ඉතා අකමැත්තෙන් අසතුටින් උවද අපිට ඒසේ භාවිතා කරන්න සිදුවන අවස්ථා ගැන කනගාටු වෙනව.
එසේ භාවිතා කරන්නේ සම්බුද්ධ දේශනාවේ වසල සූත්‍ර දේශනාවේ 134 වෙනි ගාථාව අනුවයි.
යො බුද්ධං පරිභාසති අථ වා තස්ස සාවකං, පරිබ්බාජං ගහට්ඨං වා තං ජඤ්ඤා වසලො ඉති.
යමෙක් සම්මා සම්බුදුනට පරිභව බෙණේ ද, නොහොත් උන්වහන්සේගේ සවු වූ පැවිද්දකුට වේවයි ගැහැවියකුට වේව යි අපවාද කෙරේ ද, ඔහු ‘වසලයෙකැ’යි දන්නේය.
❤
❤❤🙏
❤
❤
❤❤❤❤
❤❤❤
❤❤❤
❤❤❤
❤❤❤
❤
❤❤❤