දැන් බොමු | Royal Taprobanian

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 มี.ค. 2023
  • දැන් බොමු | Royal Taprobanian
    ------------------------------------------------------
    Don't forget to subscribe Royal Taprobanian channel
    / @royaltaprobanian
    Like us on Facebook
    royaltaproba...
    #sannasgala #samankumara #srilanka

ความคิดเห็น • 1.1K

  • @roleekamahesh7682
    @roleekamahesh7682 ปีที่แล้ว +350

    සන්නා කට වහන් ඉදපු එකම වීඩියෝ එක ...
    සර්පයා වෙනම ලෙවල් එකක්..
    පෞරුෂයක් ❤️❤️❤️

  • @mohomedrishan3459
    @mohomedrishan3459 ปีที่แล้ว +214

    දාර්ශනිකයා සාමාන්‍යයාට පිස්සෙකි
    පිස්සාව සාමාන්‍යයා ගෙන් ආරක්ෂා කලයුතුය.

    • @gajalanka95
      @gajalanka95 ปีที่แล้ว +12

      හරියට හරි

    • @freecitizen4600
      @freecitizen4600 ปีที่แล้ว +15

      පිස්සා මියගිය කල, සමාජය අයාලේ උමතුවේ..

    • @allwavenation
      @allwavenation ปีที่แล้ว +4

      සිරාමයි ❤

    • @user-wp3sk1nl7i
      @user-wp3sk1nl7i 2 หลายเดือนก่อน

      Sira❤

  • @maheshchathu9336
    @maheshchathu9336 2 หลายเดือนก่อน +11

    අපි පොතට කලින් හැමදාමත් පිට කවරෙම බැලුවේ…💯🖤

  • @hiranshaminda8455
    @hiranshaminda8455 ปีที่แล้ว +297

    පෙනුමෙන් දැනුම මනින්න එපා කියන්නේ මෙන්න මේකට තමා...වෙනම දැනුමක් හා කියවීමක්..❤️❤️

    • @sasuranga6775
      @sasuranga6775 ปีที่แล้ว +6

      Aththami mamath pudama una adami dakkye .. marama noleje ekak keyanna wachana na

    • @chandanadissanayake3507
      @chandanadissanayake3507 9 หลายเดือนก่อน +3

      වෙනම ලෙවල් එකක ඉන්න මිනිස්සු

  • @maleeshadevindi9261
    @maleeshadevindi9261 หลายเดือนก่อน +9

    අද තමයි ඉතාමත් බුද්ධ්මත් කතාවක් ඇහුවේ දිර්ගායු වේවා සර්පයා

  • @ultramogletv1600
    @ultramogletv1600 ปีที่แล้ว +591

    සර්පය එක්ක තව program එකක් ඕනෙ කියන කට්ටිය මේ පැත්තට

  • @kasunmadusankha132
    @kasunmadusankha132 ปีที่แล้ว +147

    පුස්තකාලෙක අතරමන් උන මනුස්සයෙක්❤❤

  • @a-jay5628
    @a-jay5628 ปีที่แล้ว +143

    සර්පයා සරලයි, ගැඹුරුයි.
    ඒක වෙනම ලෝකයක මනුස්සයෙක්.
    ජීවත් වෙන්න ආස හිතෙන මානයක මනුස්සයෙක්.
    ❤❤

  • @bgnchandimal8887
    @bgnchandimal8887 ปีที่แล้ว +28

    විශ්වවිද්‍යාලම නෙමේ දැනුම බිහිකරන්නෙ...පොත් තමා දැනුම බිහිකරන්නෙ හොඳම උදාහරණයක් සර්පයා..

  • @kanishkapalliyaguru5980
    @kanishkapalliyaguru5980 ปีที่แล้ว +60

    සර්පයා ට්‍රැකෙක් මාත් ට්‍රැකෙක් මං ට්‍රැකාලට මාර ආසයි, කවදහරි මැරෙන්න කලිං සර්පයව හම්බෙන්න ආසයි ජය වේවා සර්පයා ❤️

    • @lakshan1296
      @lakshan1296 ปีที่แล้ว +2

      ඒක මරු

    • @selmarakela
      @selmarakela 4 หลายเดือนก่อน +1

      මාත් කාලෙන් කාලෙට හෙන track🤣🤣

  • @subashinisandamali625
    @subashinisandamali625 10 หลายเดือนก่อน +9

    මං පොඩ්ඩයි කන්නේ. නැත්තම් සිගරට් බොන්න සල්ලි නෑනේ කිව්ව එකටනම් ගොඩක් දුක හිතුනා.

  • @musicfever490
    @musicfever490 ปีที่แล้ว +284

    පෙනුමෙන් මනුස්සයෙක් මනින්න බෑ කියන එකට සුපිරි උදාහරණයක් ♥️

  • @yohanmithra4743
    @yohanmithra4743 ปีที่แล้ว +67

    ඇත්තටම සර්පයෙක් තමයි. මිනිස්සුන්ගේ ඔළුවට සමාජයට දැනුමෙන් දෂ්ඨ කරන සහ දැනුම මදි කියන වේදනාව මිනිස්සුට දැනෙන්න දෂ්ඨ කරන අමුතුම සර්පයෙක්.

  • @jayanfernando5788
    @jayanfernando5788 ปีที่แล้ว +14

    අපි කොච්චර පුහු හිස් චරිතද කියල හිතෙනවා සර්පයා..ඔය පරිශීලන දැනුම, පරිකල්පන බුද්ධිය අසම සමයි. ඔය සරල බව, බුද්ධ දර්ශනය පිලිබද අවබෝධය මට නන් ඔබ මහා වීරයෙක්..

  • @rasikaweerasekara3874
    @rasikaweerasekara3874 5 หลายเดือนก่อน +15

    අපිට අපිව හොයාගන්න මේ වගේ මිනිස්සු දකින්නම ඕනෙ... ස්තූතියි සර්...🙏

  • @roshanmadubashana30
    @roshanmadubashana30 ปีที่แล้ว +50

    සර්පයට මෙච්චර යාලුවො ඉන්නේ ඇයි කියලා අදයි දැනගත්තෙ❤

  • @ruwanrathnayake5380
    @ruwanrathnayake5380 ปีที่แล้ว +87

    කිසිම උපාධි සහතිකයක් නොමැතිව කියවිමෙන් පමණක්ම දැණුමින් සන්නද්ද සර්පයා ඉදිරියේ වර්තමානයේ විශ්ව විද්‍යාලයේ බොහෝ ආචාර්ය , මහාචාර්යවරු අගුටු මිටිටෝය..

  • @chamodnishada4168
    @chamodnishada4168 ปีที่แล้ว +74

    ඒ මනුස්සයා ඉන්නෙ වෙනමම ලෙවල් එකක ❤🔥😍

  • @stillvima6136
    @stillvima6136 ปีที่แล้ว +83

    මේතෙක් සර්ගේ බලපු සුපිරි නිර්ව්‍යාජ කථාබහ.. සුපිරි සර්පයා ලේඛකතුමා.❤️‍🔥💯🌟🌍

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      mahinda wesige putha.shiranthi rajapaksha ekiyane mahinda horage gani ekale kunu ganikawak,modle.aga pennala salli hoyapu kunu wesiyek.shiranthi kunu hutti hukagena puka palagena judge bord ekka puke aran modling title gatte.ekekata aga penala judge bord walin coment aran agata,ehemai shiranthi ekale.eta amatharawa judge bord ekka hukagatta.shiranthi ekale ganikawa,minisu salli deela puke ariye.shiranthi judge bord walata hukalama puka palagatta.e wesi salli walata puka dunna huttiyek.wena pawlwala ganu wage nemei rajapakshalage ganu aga pennala aga vikunan kapu modle kenek.mahindage lamai bandeth modlesla,ganikawo.un aga pennala salli hoyapu un.mahinda mariyan.mahindage lamai ganu wage napunsaka ponnayo.mahinda ikmanata mariyan.

  • @jagathkumara6621
    @jagathkumara6621 ปีที่แล้ว +45

    අපරාදෙ සර්පයා දුපතකට කොටු වුනේ..❤

  • @widarshanahemachandra9276
    @widarshanahemachandra9276 ปีที่แล้ว +187

    මිනිස්සුන්ගේ දැනුම ආභරණයක් කියන එකට නියම උදාහරණයක්, වීඩියෝ එක පටන් ගද්දි දැක්කේ කැතම කැත හිගන මනුස්සයෙක් ඉවර වෙද්දි දැක්කේ වෙනම style එකක ඉන්න ලස්සන මනුස්සයෙක්,

    • @aselasubhasinghe6845
      @aselasubhasinghe6845 ปีที่แล้ว +7

      ඉස්සෙල්ලාම ඔයා ටිකක් ඉගෙන ගන්න

    • @widarshanahemachandra9276
      @widarshanahemachandra9276 ปีที่แล้ว +1

      @@aselasubhasinghe6845 හා

    • @Nuwantha_nuwa
      @Nuwantha_nuwa ปีที่แล้ว +6

      උඹට වඩා නම් උ ලස්සනයි මට

    • @widarshanahemachandra9276
      @widarshanahemachandra9276 ปีที่แล้ว +22

      @@Nuwantha_nuwa ඒක තමයි ගොනෝ මං කියලා තියෙන්නේ, මට ඒ මනුස්සයගේ ලස්සනට කිට්ටු වෙන්න වත් බෑ, උබල සේරටම කලින් දෙයක් හරියට කියවන්න පුරුදු වෙයං,

    • @hardinsciver5930
      @hardinsciver5930 ปีที่แล้ว +1

      Uba wenama gon pagek

  • @songsbar5651
    @songsbar5651 10 หลายเดือนก่อน +52

    අහිංසක ඉල්ලීමක්... දැන් බොමු😢❤

  • @rameeshalakshani2468
    @rameeshalakshani2468 10 หลายเดือนก่อน +17

    බුද්ධිමත් මිනිස්සු හරි සරලයි ❤ ඇබ්බැහි වෙන උමතුවක්

  • @surajwellage9233
    @surajwellage9233 ปีที่แล้ว +101

    සර්... මේ වැඩසටහන් ඇත්තට ම වැදගත්. සර් වගේ ම වෙනස් විදිහට හිතන අය එක්ක කරන මේ සාකච්ඡා බලනකොට මට හිතෙනවා මේවා මාර ජීවිත කියලා. ජය වේවා!

  • @Shakila_Gamachchige
    @Shakila_Gamachchige 10 หลายเดือนก่อน +14

    මේක පිස්සුවක්නේ තනිකර❤ මාර මනුස්සයෙක්❤

  • @krishanthasanjeewa1835
    @krishanthasanjeewa1835 ปีที่แล้ว +25

    සර්පයාගේ මම දකින වෙනස නම් ඔහු වෙනම මානයකින් ලෝකය පුළුල්ව දකින ඒත් සම්ප්‍රදායටත් ගරු කරන සුපිරි චරිතයක්❤

  • @geethmusiccovers7616
    @geethmusiccovers7616 ปีที่แล้ว +35

    උගත් මිනිස්සු හරි සරලයි කතාබහ සරලයි නමුත් දැනුමෙන් කතා කරද්දී හරි ගැඹුරු දාර්ශනිකයි බුදුසරණයි ඔබ දෙපළට 🙏

  • @madushan1st
    @madushan1st 11 หลายเดือนก่อน +45

    මහ රෑක නිදි මරාගෙන ඉගෙනගත් ජීවිතේ පාඩමක්....... ස්තුතියි ඔබ දෙපළට ම

  • @Mrkora-ww5qk
    @Mrkora-ww5qk ปีที่แล้ว +47

    කියන්න වචන නෑ විශිෂ්ටයි. 👍❤️
    හැකි සැම කෙනෙක්ම ඔහුට උපකාර කරන්න. මොකද මේ ඉන්නේ නැවුම් දැනුම ගලන උල්පතක්.

    • @gahsdbjabsdas
      @gahsdbjabsdas ปีที่แล้ว +1

      ඔයාට අලුත් දේවල් දැනගන්න පුලුවන් ලස්සනම ලස්සන වැඩක් පටන් ගත්ත. ඇවිල්ල මගේ වැඩ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න. ගොඩක් පින් 💖 @sakkaraya කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹

    • @sasuranga6775
      @sasuranga6775 10 หลายเดือนก่อน

      Aththa

  • @warunaprasanna6321
    @warunaprasanna6321 10 หลายเดือนก่อน +24

    කවරෙ බලල කියවන්න ගත්තනම් අහක දාන පට්ට පොතක් , සර්පයා.❤️

  • @cyelontrip1008
    @cyelontrip1008 ปีที่แล้ว +26

    මට හිතෙන දේ තමයි සර්පයා කියන්නෙ තමන්ගෙ ලෝකෙක තමන්ටම කියලා දර්ශනයක් හොයන කෙනෙක්. සුබපැතුම්

  • @rochanamjj2050
    @rochanamjj2050 ปีที่แล้ว +37

    සන්නාව නිහඩ කරපු පෞර්ෂත්වය ❤

  • @dulshanhemantha2226
    @dulshanhemantha2226 8 หลายเดือนก่อน +4

    කවුද අප්පා මේ.. තනිකරම පුස්තකාලයක්.. අම්මෝ දැනුමෙන් පිරිච්ච පිස්සෙක් ❤ සන්නා සර් Thanks

  • @rameeshalakshani2468
    @rameeshalakshani2468 10 หลายเดือนก่อน +8

    ඇස්පිය නොහෙලා බලන් ඉන්න පුළුවන් ලස්සන අය දිහා විතරමද! සර්පයා දිහා ඕන තරම් වෙලා බලන් ඉන්න පුළුවන්! හරිම උද්‍යෝගිමත් මොන මාතෘකාව කතා කරත්

  • @isurusandaruwan8598
    @isurusandaruwan8598 ปีที่แล้ว +16

    මානව කුසලතා මනසතුල කැලබෙන කොට ..පිස්සේක් වෙනවා...ඒ පිස්සන් ගොඩක් මේ මනුස්සයො වගේ ...❤️

  • @wishwagunasekara5059
    @wishwagunasekara5059 ปีที่แล้ว +160

    පිස්සො ඉන්න දූපතක ඉපදුන නිසා සර්පයාව දන්න එකෙක්වත් නෑ.වාසනාවට ලමා කාලෙදිම අපි පොරව අදුරගත්ත නිසා හිතන විදිය සම්පූර්ණයෙන් වෙනස් උනා

    • @sampathjayathilaka8558
      @sampathjayathilaka8558 ปีที่แล้ว +2

      Me miniha ipadenna thibune Germany wala

    • @tharindukumara1109
      @tharindukumara1109 10 หลายเดือนก่อน

      පිස්සා කීවේ සන්නටද😆

  • @Dinuwan001
    @Dinuwan001 ปีที่แล้ว +87

    "නගා මැරු අල" පොත අරන් කියවලා හුගක් කල්. අද තමා සර්පයාව දැක්කේ🖤❤️

    • @sudeshishanka9513
      @sudeshishanka9513 8 หลายเดือนก่อน +1

      Math a potha kiyawala thiyenawa.

  • @dilhanioptician1707
    @dilhanioptician1707 ปีที่แล้ว +46

    "සර්පයා"ඇවිදින පුස්ථකාලයක්,ඉතාමත් මනරම් අදහස්, තේරුම් ගන්නට නොහැකි ලෙස ඉදිරිපත් කරන වෙනස් මානයන් එක්කාසු උන චරිතයක් ,උත්සහ කරමු කියවන්නට ඔහුව,ස්තුතියි සන්නා සර්!!!

    • @gahsdbjabsdas
      @gahsdbjabsdas ปีที่แล้ว

      Dilhani ඔයාට අලුත් දේවල් දැනගන්න පුලුවන් ලස්සන වැඩක් පටන් ගත්ත. ඇවිල්ල මගේ වැඩ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න. ගොඩක් පින් 💖 @sakkaraya කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹

  • @user-wp2hg7wl8o
    @user-wp2hg7wl8o 11 หลายเดือนก่อน +10

    මෙන්න නියම මිනිස්සු..❤ මාරම මොළ තමයි ඉතිං. කතා කරත් ඇති ඇත්තටම මාරම දැනුමක් ගන්න පුලුවන්..

  • @kavindadesilva5832
    @kavindadesilva5832 11 หลายเดือนก่อน +19

    උපුල් සර් සර්පයා වැඩසටහන අන්තිමේදි බොමු කියන කොට හේතු දෙකක් උඩ මට ලොකු දුකක් දැනුනා.එකක් ඒ මනුස්සයගෙ අව්‍යාජ උවමනාව කෙලින්ම කියපු එක මේ ආර්තික අපහසුතාව ලොකුවට දැනෙන මනුස්සයෙක් වෙන්නැති .අනික මට මගෙ බොක්කෙ යාලුවො ටික මතක් උනා. ඔයාගෙ සර්පයා මාරයා වගේ අව්‍යාජ යාලුවො ටිකට අද රටේ තත්වෙ එක්ක අසරන වෙලා ඉන්නවා වගේ මගේ ලංකාවෙ යාලුවො ටිකත් අරක්කු ටිකක් බීල චූටි ජොලියක්වත් දාන්න බැරි තැනට වැටිල. උනවත් මතක් උනා..

    • @gamingab5946
      @gamingab5946 หลายเดือนก่อน

      මට ඒක කියපු එක එච්චර ගානක් තිබ්බෙ නෑ. ආතල් එකක් වගේ දැනුනේ. ඒත් උඹේ කමෙන්ට් එක දැක්කම සිරාවට දුක හිතුනා ඒ හරිය ගැන🤣

    • @mohomedishaq6054
      @mohomedishaq6054 หลายเดือนก่อน

      ❤❤❤

  • @roshanlaksiri1024
    @roshanlaksiri1024 ปีที่แล้ว +36

    ජීවිතය විදින සුන්දර මිනිස්සු

  • @samwija4377
    @samwija4377 ปีที่แล้ว +72

    ඇමෙරිකාව වගේ රටක ඉපදුනා නම් එයාව ආණ්ඩුවෙන් බලාගන්නවා මේවට තමයි කියන්නේ ආගම් කියලා💛💛

    • @sarathvidanage7378
      @sarathvidanage7378 ปีที่แล้ว +2

      Sanna matath oka hithuna

    • @charithakarunaratne407
      @charithakarunaratne407 ปีที่แล้ว +8

      මම USA වල ඉන්නේ. මේ මහත්මය USA වල ඉපදුනා නම් අනිවා විද්‍යාඥයෙක් මෙලහට.

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว +2

      mahinda wesige putha.shiranthi rajapaksha ekiyane mahinda horage gani ekale kunu ganikawak,modle.aga pennala salli hoyapu kunu wesiyek.shiranthi kunu hutti hukagena puka palagena judge bord ekka puke aran modling title gatte.ekekata aga penala judge bord walin coment aran agata,ehemai shiranthi ekale.eta amatharawa judge bord ekka hukagatta.shiranthi ekale ganikawa,minisu salli deela puke ariye.shiranthi judge bord walata hukalama puka palagatta.e wesi salli walata puka dunna huttiyek.wena pawlwala ganu wage nemei rajapakshalage ganu aga pennala aga vikunan kapu modle kenek.mahindage lamai bandeth modlesla,ganikawo.un aga pennala salli hoyapu un.mahinda mariyan.mahindage lamai ganu wage napunsaka ponnayo.mahinda ikmanata mariyan.

    • @aselasubhasinghe6845
      @aselasubhasinghe6845 ปีที่แล้ว +3

      @@thilinaranasinghe3322 pissuda gono? mole amaaruwakda?

    • @sam.6639
      @sam.6639 ปีที่แล้ว +1

      🤣🤣🤣🤣

  • @prasangafernando3446
    @prasangafernando3446 ปีที่แล้ว +10

    පට්ට සුන්දර මිනිසෙක්...වටිනා සම්පතක් රටට

  • @aselapasan1698
    @aselapasan1698 ปีที่แล้ว +25

    පොඩි කාලෙ තාත්තගෙන් කන්න දෙයක් ඉල්ලද්දි, ඉඳා කාපන්... හැම දේම කරන්නෙ කන්නනෙ කියනව. පහු කාලෙ තේරුම් ගියා කන එක එක දෙයක් විතරයි, මිනිස්සු හැම දේම කරන්නෙ හොඳින් ජීවත් වෙන්න කියල, තව පහු වෙද්දි තේරුම් ගියා මිනිස්සු හැම දේම කරන්නෙ අනිත් උන්ට වඩා හොදින් ජීවත් වෙන්න කියල. තවත් කල් යද්දි දැක්ක මිනිස්සු තම තමන්ගෙ නිරපේක්ෂ තෘප්තිමත්බව වෙනුවෙන් හැමදේම කරන හැටි. 99% කට නොතේරුනත් ඒක මාරම Level එකක්.

  • @roshanwickramasinh55
    @roshanwickramasinh55 ปีที่แล้ว +39

    කියන්න දෙයක් නැ,කියන්න ඕන දේවල් ගොඩක් අය කියලා තියෙන්නේ ,ආදරෙයි දෙන්නටම 🖤💙

  • @laxmankumara8645
    @laxmankumara8645 ปีที่แล้ว +40

    මා දැකපු සර්පයා...
    ඒ....1987/88 කාලෙ... අපි සීතා ඒකේ... මංජුල, රොහාන්, දීපානි, ජයලාල්, රොජර්, ප්‍රදීප්, ඔය අතරෙ මං මජුල එක්ක සමීප උනේ. උගෙ ගෙදර, සමහර රාත්‍රිය ගතකලේ. මට හරියට ඉන්න තැනක් තිබුනෙ නෑ.. නාට්‍ය පිස්සුව නිසා. "රාජ්‍ය නාට්‍ය හා රංග කලායතනෙ" පුහුනුවීම් තිබ්බෙ ජෝන් ද සිල්වා එකේ .. සර්පයා අඳුරගත්තෙ මංජු හරහා... අපි මහජන පුස්තකාලෙ, සෝවියට් කල්චර් හවුස්, ඇමරිකන් සෙන්ටර්, වගේ තැන්වල චිත්‍රපටි බලමින්, හවස් වරුව ගතකලේ..
    සර්පයා ලියපු කෙටිකතා කවි මංජු මට කියවන්ඩ දෙනව.මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑ..
    මංජුත් ඒ කාලෙ සර්පයාගෙ ආභාශය ලබල අපබ්‍රංස කතා ලීව.
    සුනන්ද පුශ්ප කුමාරගෙ ගෙ " ක්ලියොපැට්‍රා සමග රාත්‍රියක් " නාට්‍ය යට අපි සල්ලි හොයල දුන්නෙ නාට්‍ය පිටපත රෝනියෝ කරල හදපු පොත් විකුනල.
    නාට්‍ය පෙන්නපු දවසෙ ජෝන් ද සිවා එකේ 3.30.ශෝ එක කැන්සල් කලා සෙට් එකේ වැඩ ඉවර නැති හින්දයි ,සෙනග නැති හින්දයි. (එතකොට කැන්ටිමේ ප්ලේන්ටියක් රැපියලයි. සමහර දාට ප්ලේන්ටියක් බොන්නත් සල්ලි නෑ. කටුගෙයි කැන්ටිමේ කෑම එකක් රු.8 යි.)
    6.30 පටන්ගත්තෙ 7 ට විතර සිසර්ට රඟපෑවෙ සුනන්ද....
    මායි සුංරජිතුයි ලයිට් කරේ..
    සීසර්ට පිහියෙන් ඇනල මැරුනාම එතන දිග දේශනයක් තියෙනව නෙ . ඒක ඉවර වෙලා ඊලග සීන් එක පටන් ගන්ඩ කලින් කට්ටිය සුනන්ද හොයනව. ඌ නෑ...
    අපි හිමීට ලයිට් දාල බැලුව ...ස්ටේජ් එකේ සුනන්ද නින්ද ගිහින්... 😅😅
    ජවනිකා දෙකක්ම අතෑරලා නාට්‍ය පෙන්නලා ඉවර වෙන කොට රෑ 10 විතර ඇති... සතපහක් වත් නැතිව එදා රෑ මං හිටියෙ සුරංජිගෙ ගෙදර.
    සුනන්ද කියන්නෙ නාට්‍ය වෙනුවෙන් තමන්ගෙ රස්සාවයි පවුලයි සෙරම නැති කරගත්තු පොරක්.
    සර්පයා.... මං දකින්නෙ... ඇල්බෙයා කැමූගෙ පිටස්තරයා වගේ..
    කාටවත් නොවේ තමන්ගෙ හිතට එන දේ ලියන වටපිටාවෙ සිදුවෙන දේ නොතකන කෙනෙක්.
    අතීත මතකයන් සුන්දරයි.. ලියපං මචං ...
    දවසක හමුවෙමු.
    මං ලකී මල්ලි.

  • @vanlanka
    @vanlanka ปีที่แล้ว +23

    පට්ට , ස්තුතියි සන්නා, මේ හඳුන්වා දීම ගැන,

  • @noelanthony530
    @noelanthony530 ปีที่แล้ว +13

    මහා පුදුම මනුස්සයෙක් ඔහුටම ආවේනික වූ දර්ශනයක් තුල ඔහු ජිවත් වෙන්නේ ලෝකයා ඔහු ගැන මොනවද හිතන්නේ කියන එක අදාලම නැති පුත්ගලයෙක් නියමයි අද වැඩසටහන 👍

  • @iravanaofficial
    @iravanaofficial ปีที่แล้ว +17

    සන්නා අඩුවෙන් කතා කරලා වැඩියෙන් අහන් හිටපු program එකක්

  • @boy-vl8fg
    @boy-vl8fg ปีที่แล้ว +35

    සම්ප්‍රදාය පසුකර යන්නට උත්සහ කරන නවකයින්ට හොඳ ආදර්ශයක්..🧡

  • @user-md7rh9ez4z
    @user-md7rh9ez4z 3 หลายเดือนก่อน +1

    ලේඛන කලාවේමහත්මයාට ආයුබෝවන් දීර්ඝායුෂ යෙදෙනව්ව්K.K.Kumara(සර්පයා)ඔය රැවුලයි කොන්ඩේ කපල් ලස්සනට ඉන්නකෝඑතකොට මහත්මයා ඔබ ගොඩක් ලස්සනයිඔබගේ ලේඛන කලාව අගය කරනවාඔබගේ ජීවිත කතාවත් අගය කරනවාමේ වැඩසටහන මෙහෙයවන අපේ ගුරුතුමාටබොහෝම ස්තූතියිඔබතුමාට දීර්ඝායුෂ

  • @nougatsl3824
    @nougatsl3824 ปีที่แล้ว +13

    අනේ... සන්න... අපේ සර්පයා පරිස්සමෙන් බලාගන්න... අවදානෙන් ඉන්න... ආදරෙයි දෙන්නටම... ❤️❤️

  • @shyamasam16
    @shyamasam16 ปีที่แล้ว +10

    අමුතුම සර්පයෙක්. නිර්මාණයකරුවෙක් විදියට සාර්ථකද අසාර්ථකද කියල තේරැම් ගන්න අමාරු චරිතයක්. සයිබරයේ විවිධ කලා කරුවන් නිතර කියන නමක් සර්පයා. ඔහුට රුචි පරිදි ඉදිරි කටයුතු කරගෙන යාමට හැකි වේවා! 👍

  • @siriniwasanparamesh2297
    @siriniwasanparamesh2297 ปีที่แล้ว +2

    සන්නස්ගල ට ස්තූතියි වැඩසටහන සුපිරි යට මෙහෙයවනවා

  • @madhuramallika9828
    @madhuramallika9828 หลายเดือนก่อน +1

    බුදු අම්මෝ ..කාලයක සිට ඔබ තුමාව දකින්න ආසාවෙන් ඉන්නේ..බොහොම ස්තුති මෙතුමාගේ හඩ ඇසෙන්නට සැලැස්ම ..එක දිගටම දවස් ගානක් උනත් අහගෙන ඉන්න පුලුවන්..දීර්ඝ ආයු වේවා..නිදුක් නීඉරෝගී වේවා ...දෙපලටම..

  • @nimalwannigama2604
    @nimalwannigama2604 ปีที่แล้ว +13

    සන්නා ඔබ මෙතෙක් කල් කතාකල සිත්ගන්නාසුළුම නිර්ව්‍යාජයත්වයක් පෙන්නුම් කරන සිරියාවන්තම පුද්ගලයා මේයායි. ඔහුගේ කතාව උද්ධ්ච්චයෙන් තොර නිර්ව්‍යාජ එකක්. I love him

  • @lakshanvithanage57
    @lakshanvithanage57 4 หลายเดือนก่อน +4

    ඌ රියල් සර්පයා ඒ වැලද ගැනිම බරයි ❤ දීර්ඝායුශ

  • @Esh20Zue
    @Esh20Zue ปีที่แล้ว +71

    අලුතින් දෙයක් බලන කෝණයක් , වෙන කොහෙන්ද ලෝකෙකින් ආව මිනිහෙක් ,
    සර්පයා 🐍 ❤

  • @sunethrawanniarachchi9990
    @sunethrawanniarachchi9990 9 หลายเดือนก่อน +7

    ⁣කලකට පෙර සර්පයා ළඟ පුවත්පත් අතිරේකයක සෝදුපත් බැලුවා, ඒ කාලෙ මම දැනගෙන හිටියෙ නෑ මේ තරම් දැනුමැති කෙනෙක් බව.සමන් අයියා ,ඔබ දැකීමත් සතුටක්.

  • @chandanagunawardena6591
    @chandanagunawardena6591 ปีที่แล้ว +11

    සර්පයාගේ දෂ්ට කිරිම දරැණූය 👍

  • @chamindakumara9647
    @chamindakumara9647 11 หลายเดือนก่อน +8

    ඇත්තෙන්ම මෙවැනි උත්තරිතර මිනිසුන් හදුන්වාදුන් ඔබතුමාට ගොඩක් ස්තුතියි

  • @floydvocali8120
    @floydvocali8120 ปีที่แล้ว +16

    මෙන්න චරිතය..!!! 💡🍷🥀❤️‍🔥 සර්පයා..! Wooow..!!!!🎉😇👌🫠🫡🤘🏿👊🏿✊🧠🫀

  • @ranjiithcperera2121
    @ranjiithcperera2121 ปีที่แล้ว +36

    දැනුමින් පොහොසත් නිර්ව්‍යාජ චරිතයක් !!!

  • @pasibro3824
    @pasibro3824 ปีที่แล้ว +33

    පිස්සු හැදෙනවා ....රියල් එකෙන්ම ඉන්නෙ ❤👊👌

  • @akilamalith-es3xn
    @akilamalith-es3xn ปีที่แล้ว +7

    දාර්ශනික මතවාදියෙක්.❤️😎.සුපිරිම දැනුමක්.🤗🤗🤗

  • @NAVEEN-kp9lj
    @NAVEEN-kp9lj 10 หลายเดือนก่อน +2

    මගෙ ජීවිතේ දැකපු අමරණීය චරිතයක්..මෙහෙම චරිත මේ ලෝකෙට බිහිවෙන්නෙ කලාතුරකින්..ඔහු ඒ කියපු දේවල් හැම එක්කම ගැඹුරැ අර්තයක් තිබ්බා.. අවසාන තප්පරේ තෙක් මාරම ආසවෙන් බලපු program එක 🙏❤️

  • @yuganthaadikari2884
    @yuganthaadikari2884 7 วันที่ผ่านมา +1

    රැකගත යුතුයි
    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ප්‍රාඥයෙක්.

  • @damiyachannel8024
    @damiyachannel8024 ปีที่แล้ว +15

    ආදරෙයි සර්ප අයියෙ එ සැහැල්ලුවට චිත්තක්ශනයකට.❤️

  • @isharaudayanga6882
    @isharaudayanga6882 ปีที่แล้ว +5

    පාරේදී දැක්කා නම් හිතන්නේ නයි නටවන්නෙක් කියලා. ස්තුති සන්නා.....💜

  • @upekshalokuranamuka631
    @upekshalokuranamuka631 4 หลายเดือนก่อน +2

    මං හරිම කැමති චරිතයක් . ලිවීමත් එහෙමයි .මෙහෙම මිනිස්සු මේ ලෝකයේ ඉන්නෙ අල්පයක් පමණයි .අති දක්ෂයෙක්.

  • @ravindrasilva5490
    @ravindrasilva5490 ปีที่แล้ว +15

    පට්ට මීටරයක් ඇත්තටම සර්පයෙක් තමයි

  • @riansboits8510
    @riansboits8510 ปีที่แล้ว +15

    වෙනම ලෙවල් එකක කෙනෙක්❤❤❤ ඒ සිතුවිලි

  • @adishasuwahas6361
    @adishasuwahas6361 ปีที่แล้ว +24

    දැක්ක ගමන් ආදරේ නිසාම කියවුනේ අම්මටහුඩු සර්පයා කියලා❤️ තේරුම් ගන්න නම් බෑ ඒත් අහන්න ආස කතාවක්

  • @amila_pathirana
    @amila_pathirana ปีที่แล้ว +33

    මෙච්චර කාලයක් පුරාවට අහපු හොඳම සාකච්ඡාව

  • @sumedhaviraj6865
    @sumedhaviraj6865 ปีที่แล้ว +28

    මේකට කියන්න ඕන දේවල් කියන්න තරම් භාෂාව පොහොසත් නෑ තාම. ඇත්තටම තව වසර දාහක් විතර ගියොත් මේ හැගීම වචන වලින් කියන්න පුළුවන් වෙයි කියලා හිතෙනවා. පට්ටම කථාබහක් . තෑන්ක් යු මේ වීඩියෝ එකට

  • @slkubura7882
    @slkubura7882 9 หลายเดือนก่อน +3

    කාර්ය බහුල සමාජයේ ,සැපසම්පත් විදිමින් ගමේ සරලකමට පෙම්බදින මිනිසුන්.......බංකුව.

  • @manjulaanurapriyamirisagef8850
    @manjulaanurapriyamirisagef8850 ปีที่แล้ว +3

    ජීවිතයේ යථාර්ථය සමාජයට හොදින් ඉගනගන්න අනාගත පරපුර වෙනුවෙන් ජීවත් වෙන්න ඕනා පුද්ගලයෙකි .
    ස..ර්..ප.යා..

  • @ajithlakmaldk7412
    @ajithlakmaldk7412 11 หลายเดือนก่อน +7

    ගොඩක් අයට මේවා පිස්සු වගේ ඇති නේද ban ... මේවා තමයි ලංකාවේ නියම ශබ්දකෝෂ❤❤❤ ආදරෙයි සන්නස්ගල සර්

  • @samankumar1474
    @samankumar1474 ปีที่แล้ว +3

    මේ වටින මිනිස්සු ඉපදිලා තියෙන්නෙ වැරදි පාලකයෝ ඉන්න රටක

  • @Brayanvlog568
    @Brayanvlog568 ปีที่แล้ว +39

    සර්පයා සර්පයා කිව්වට අදයි අදුරගත්තේ.මාර චරිතයක් නේ😌❤️

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      mahinda wesige putha.shiranthi rajapaksha ekiyane mahinda horage gani ekale kunu ganikawak,modle.aga pennala salli hoyapu kunu wesiyek.shiranthi kunu hutti hukagena puka palagena judge bord ekka puke aran modling title gatte.ekekata aga penala judge bord walin coment aran agata,ehemai shiranthi ekale.eta amatharawa judge bord ekka hukagatta.shiranthi ekale ganikawa,minisu salli deela puke ariye.shiranthi judge bord walata hukalama puka palagatta.e wesi salli walata puka dunna huttiyek.wena pawlwala ganu wage nemei rajapakshalage ganu aga pennala aga vikunan kapu modle kenek.mahindage lamai bandeth modlesla,ganikawo.un aga pennala salli hoyapu un.mahinda mariyan.mahindage lamai ganu wage napunsaka ponnayo.mahinda ikmanata mariyan.

    • @priyanthiperera8412
      @priyanthiperera8412 ปีที่แล้ว +1

      මා දුටු තවත් සුන්දර මිනිසෙක්

  • @charithrathnayake6529
    @charithrathnayake6529 ปีที่แล้ว +48

    සර්පයා වෙනත් මානයක මිනිසෙක්❤

  • @prasadheendeniya
    @prasadheendeniya 11 หลายเดือนก่อน +1

    ඇත්තටම මේ වගේ චරිත ගෙනත් අදුන්වල දෙනවට බොහොම ස්තූතියි....

  • @arttv6328
    @arttv6328 11 หลายเดือนก่อน

    ඉවර වෙනකම් ආශාවෙන් බලපු එකම සාකච්ඡාව. හරිම ලස්සනයි. වටිනා චරිතයක් .. සර්පයා..

  • @rizwanamith9066
    @rizwanamith9066 ปีที่แล้ว +7

    සාකච්ඡාව ඉතාම ගැඹුරුයි.ඉතාමත් රසවත්.මම හිතන්නේ k.k.ගෙන් ලංකාව ප්‍රයෝජනයක් අරන් නැහැ.සන්නස්ගලට තියන අත්දැකීම් දැනුම ඉතාමත් ඉහලයි.අගය කරන්න ඕන මේ වගේ අප්‍රසිද්ධ චරිත හදුන්වලා දෙනවාට.ස්තූති.

  • @gayanakalanka5991
    @gayanakalanka5991 ปีที่แล้ว +8

    අහන්බෙන් දැකලා video එක බැලුවේ. ඇත්තටම මන් මට
    ගැන සතුටක් දැනුනා මේ වගේ video එකක් interview එකක් අහන්න බලන්න දැකීම ගැන. ☺️

  • @PodiAra
    @PodiAra ปีที่แล้ว +79

    මටත් බොන්න අවස්ථාවක් දීපල්ල.මුකුත් කතාකරන්නෙ නැතුව ලඟට වෙලා අහගෙන ඉන්ඩ🖤

  • @nimalcj
    @nimalcj 10 หลายเดือนก่อน +13

    "program එක ඉවර කරමු" කිව්වම ඔලුව හොල්ලපු එක දැක්කම කඳුලුත් ආවා. සුන්දර චරිතයක් ...

    • @aselachamindha686
      @aselachamindha686 9 หลายเดือนก่อน

      දැක් බොමු කිවෙ..අමුතුම හැගිමකින්.

  • @dorakumburesirirathana5996
    @dorakumburesirirathana5996 ปีที่แล้ว +16

    සර්පයා හඳුන්වාදීම පිළිබඳ සන්නස්ගල සර්ට බොහොම 🙏

  • @freeminds6365
    @freeminds6365 ปีที่แล้ว +16

    වෙනම ලෙවල් එකක වෙනම රටාවක මිනිහෙක් ♥️🌹

  • @shiranithimbiripolanovelin7507
    @shiranithimbiripolanovelin7507 ปีที่แล้ว +1

    ඔබට ස බුදුසරණයි ඉජිප්තුවේ සිට

  • @universal7130
    @universal7130 ปีที่แล้ว +30

    "දැන් බොමු"🙂😉😇 one of the best endings I have seen in ages!! And I do envy his twisted mind set when it comes to his take on sexuallty. it touches our suppressed feelings and memories which are mind bogglingly taboo...

  • @udayasrigunarathne912
    @udayasrigunarathne912 ปีที่แล้ว +14

    සර්පයා සුපිරි චරිතයක් 🥰🥰🥰

  • @DonAravindaSamapthDiaz
    @DonAravindaSamapthDiaz ปีที่แล้ว +14

    This is the best interview for a Sunday.

  • @rohansk1
    @rohansk1 ปีที่แล้ว +9

    පට්ට කතාවක් මෝහනයක්, හරියටම තනමල්විල joint එකක් වගේ.

  • @bdissanayake
    @bdissanayake ปีที่แล้ว +10

    මෙච්චර කල් බලාගෙන හිටියේ සර්පයත් එක්ක programm එකක් කරනකන් 👍👍👍

  • @allwavenation
    @allwavenation ปีที่แล้ว +3

    අමුතු ලස්සන සර්පයෙක්. ඇවිදින්නත් පුලුවන්. හිතන්නත් පුලුවන්. හිනාවෙන්නත් බෑ වගේ හිතුනට පුලුවන් 🎀

  • @lalitheakalanka
    @lalitheakalanka ปีที่แล้ว +18

    I will try to understand him in my next life. Its crazy. I thought I could understand what he said, after few minuets and waited patiently for nearly 1 hour. I feel that he could be a time traveler.

  • @chamilasandaruwan6284
    @chamilasandaruwan6284 ปีที่แล้ว +12

    හෙටින් පස්සේ ගොඩක් දේවල් ගොඩක් වෙනස් වෙයී , ස්තූතී 🙏

  • @mixmac6806
    @mixmac6806 ปีที่แล้ว +24

    First day I get known about you on sirasa fm weekend programme when I was schooling . Today I'm listening here from 🇫🇷. Thank you sannasgala for bringing him .

  • @story-net
    @story-net ปีที่แล้ว +5

    එක රසවත් ..හමුවීමක්...
    තව ටික වෙලාවක් හරි තිබුනා නම් නියමයි... ❤❤❤❤