නියන්ඩතාල් ලා සහ මිනිස්සු | Neanderthal and Homo sapiens | Neth Unlimited History Sri Lanka 124 - 01

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2022
  • #unlimitedhistory
    01:12 යක්ශි - රාජ් සෝමදේව
    11:26 නියන්ඩතාල්
    හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව ,
    පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක
    • Unlimited History Sri ...
    සීගිරි රාජධානියෙ සිට ගෙන ආ සියලුම වැඩසටහන් මෙතැනින් ලබාගත හැක
    • මාපාගල නොදැන සීගිරි බල...
    අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න.
    0112507080
    0711 95 95 95 whatsapp only
    ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක
    මේ Facebook ලින්කුවෙන් අපව සම්බන්ද කරගත හැක
    / nu1liyanage
    prof.Raj Somadeva
    rajsomadeva@gmail.com
    Nuwan Liyanage
    nuwan@nethfm.com
    ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
    chairman@nethfm.com
    ceo@nethfm.com

ความคิดเห็น • 67

  • @ishanchanaka3989
    @ishanchanaka3989 ปีที่แล้ว +7

    නුවන් මහතාත් අපේ මහචාර්ය තුමාත් සමග කෙරෙන මෙම වැඩසටහනේ දියුණුව ගැන ඉතාමත් සතුටුයි......

  • @bunnybro7392
    @bunnybro7392 ปีที่แล้ว +7

    අපේ රටට ශ්‍රී ලංකාව කියන නම ලැබුණේ කොහොමද ලංකා කියන වචනය අපේ රටට ලැබුණු ආකාරය පියවරෙන් පියවර ඒ ඉතිහාසය දැනගන්නට කැමැතියි. ඔබ දෙදෙනාට තෙරුවන් සරණයි.✨️🇱🇰

  • @jayanthisudirikku2901
    @jayanthisudirikku2901 ปีที่แล้ว +1

    හිරිම සුන්දර අතීතයක තොරතුරු
    මමත් ඔවුන් එක්ක ජීවත්වූවාසේ මගේ
    හිතට දැනුනා...💗💗

  • @janakijayawardana2527
    @janakijayawardana2527 ปีที่แล้ว +2

    ඉතාම අාසාවෙන් අහන් හිටියා හරවත් රසවත් කතාවක්.මෙි සමිපත් දෙක රැකීම රටට බාරයි.☺😀😃

  • @indranialwis2124
    @indranialwis2124 9 หลายเดือนก่อน +1

    Harima watina program ekak. Sthuuthiyi oba depalata.

  • @lastersilva534
    @lastersilva534 ปีที่แล้ว +1

    Best program. Thanks you both.

  • @chandimayatawara3415
    @chandimayatawara3415 ปีที่แล้ว +1

    නියන්ඩතාල් ගේ පරිකල්පනය නූතන යට ගෙන ඒම පුදුමාකාරයි .හරියට ඒ කාලයට ගියා වගේ තෙරුවන් සරණයි ඔබ දෙපලට 🙏🙏🙏🙏❤❤

  • @niroshangunarathna7075
    @niroshangunarathna7075 ปีที่แล้ว +2

    සර්.හැමදාම පලමු කොටසට මේ වාගේ වැඩසටහනක් එකතු කරනවානම් ගොඩාක් වටිනවා

  • @jayanthaherath6569
    @jayanthaherath6569 ปีที่แล้ว +1

    අපූරු වැඩසටහනක් ...

  • @udayaprasanna2708
    @udayaprasanna2708 ปีที่แล้ว

    ගොඩාක් වටිනවා සර්... 🙏🙏🙏🙏

  • @sandruwansandaruwan4292
    @sandruwansandaruwan4292 ปีที่แล้ว

    ගොඩක් වටිනවා සර් 🙏🙏

  • @shanthiliyanage511
    @shanthiliyanage511 ปีที่แล้ว

    Interesting.... Wise words as always. Thank you. 👍

  • @ranjithanura520
    @ranjithanura520 ปีที่แล้ว +5

    ඔබ තුමාට හැකිනම් එදාට එම කුටියේ සිට පොතට ඔබතුමාගෙ අත්සන හොදා දෙන්නට පුලුවන්නම් එය ඉතා වටිනා කාර්‍යයක් ලෙස මම දකිනවා.

    • @sunchare
      @sunchare  ปีที่แล้ว +2

      දිනය දැනුම් දෙන්නම්

  • @chandrakarunaarachchi220
    @chandrakarunaarachchi220 ปีที่แล้ว +7

    අරගල දේශපාලනය ගැන කතාවට වඩා අපි බලාපොරොත්තුවන ශාස්ත්‍රීය ඉතිහසාසයට අද ඔබ දෙන ස්ථානය විශිෂ්ටයි.

  • @kasunbuddhi
    @kasunbuddhi ปีที่แล้ว +3

    මම හිතන්නෙ, රිෆ්ලෙක්සිව් මයින්ඩ් එක උපයෝගී වෙන්න ඇති, ටීම් එකක් විදියට වැඩ කරන්න, නියන්ඩර්තාල් ට වඩා සේපියන් ටීම් එකක් විදියට ශක්තිමත් ඇති

  • @shanwickramasinghe3778
    @shanwickramasinghe3778 ปีที่แล้ว

    Thanks

  • @ScepticusHistoricus
    @ScepticusHistoricus ปีที่แล้ว +3

    යක්ෂි පොත පෙරේදා අරගත්ත, සර්ගෙ අත්සනෙන් ම ගන්න තිබුනනම් තමා අගේ

  • @chamilamax
    @chamilamax ปีที่แล้ว +1

    සර්ගේ පොතක් එනකල් බොහොම ආසාවෙන් හිටියේ. ඒත් අවාසනාවකට වත්මන් ආර්ථික අර්බුදයත් එක්ක එකපාරම මේ මුදල දරාගන්න අමාරුයි.
    බලමු මාස 2ක් 3ක් try කරලා. කොහොම හරි පොත ගන්න.

  • @hikkaduwaliyanegedhanukama6633
    @hikkaduwaliyanegedhanukama6633 ปีที่แล้ว

    elaaaaaaaaa

  • @kaveeshadinithi7008
    @kaveeshadinithi7008 ปีที่แล้ว

    Good 💕😍🥰❤️👍👌

  • @kapilakapila2294
    @kapilakapila2294 ปีที่แล้ว

    Good 🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️❤️👍👍

  • @suchithadeerathera2174
    @suchithadeerathera2174 ปีที่แล้ว +3

    දැනුමෙන් නොදියුනු අතීත මානවයන් සෙවනැල්ලට බයවීම සාදාරනයි,අද දියුනු දැනුමක් පවතින ලෝකයෙත් මිත්‍ය අාත්ම දහමට අනුව සිතමින් ජීවත්වන බිය හා තෘෂ්ණාවෙන් යුතු උමතුවු රෝගීන් , පුද පුජා වන්දනා විදි කොතෙකුත් පවත්වනවද.......

  • @naveensampathliyanage1700
    @naveensampathliyanage1700 ปีที่แล้ว +1

    විශිෂ්ටයි

  • @dinulijayoda9607
    @dinulijayoda9607 ปีที่แล้ว

    ❤️

  • @shehansl2602
    @shehansl2602 ปีที่แล้ว

    💖

  • @HMWijithaSudathWeerasooriya
    @HMWijithaSudathWeerasooriya ปีที่แล้ว

    🙏

  • @indranialwis2124
    @indranialwis2124 ปีที่แล้ว

    Kagalle ganna puluwan thanak thiyenawada...

  • @nilanthadhammika5751
    @nilanthadhammika5751 ปีที่แล้ว +1

    නිශ්ශංකමල්ල රජතුමා සහ ශ්‍රී පාද කන්ද සහ කොටා, පිලිබඳ කතාවේ විස්තර ටිකක් පැහැදිලි කරන්න පුළුවන්ද.

  • @heshanprabath401
    @heshanprabath401 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @thilakaastro5861
    @thilakaastro5861 ปีที่แล้ว

    සැඟවුන අතීතතය මතුකර පෙන්වීම ගැන මහාචාර්ය තුමාට පින්

  • @ishuuperera1610
    @ishuuperera1610 ปีที่แล้ว +1

    widesh ayata witharada dan okata ekathu wenn puluwan

  • @indikapriyadarsana6478
    @indikapriyadarsana6478 ปีที่แล้ว

    👍💛👍💛

  • @shashediri544
    @shashediri544 ปีที่แล้ว +2

    Colombo International Book Fair එකේදී සර්ගේ පොත් ගන්න තියෙය් කියල අපි හිතනවා.

  • @freedommind2386
    @freedommind2386 ปีที่แล้ว +1

    ඔබතුමා, යෙටී වගේ මනඃකල්පිත සත්තු ගැන මතයක් පවතීනවාද,
    නියෙන්ඩතාල් වගේ එකෙක් ඉතුරු වෙලා වෙන්න බැයිද🧐🧐🤔🤔♥️♥️♥️🙏🙏🙏

  • @VampireKasun
    @VampireKasun ปีที่แล้ว +2

    අපේ රටට Cro-Magnon ද යක්ෂ, නාග, දේව වශයෙන් ආවේ නැත්නම් Homo sapiens ද?

  • @sudathbandara9745
    @sudathbandara9745 ปีที่แล้ว

    👍👍👍🙏🙏🙏👏

  • @rishadsalabdeen9517
    @rishadsalabdeen9517 ปีที่แล้ว +2

    Something wrong with the sound

  • @nayanaedirille135
    @nayanaedirille135 ปีที่แล้ว +3

    සීමිත කතා වැඩක් නෑ නුවන් අපිටත් පොත ඕනි

  • @kasunbuddhi
    @kasunbuddhi ปีที่แล้ว +1

    කාලය හරහා ගොස්, නියන්ඩර්තාල් කෙනෙක් හමුවුනොත්, මා මුහුණදෙන ප්‍රදානම ගැටලුවක් නම්...
    ඔහු නියන්ඩර්තාල් කෙනෙක් කියල ඔහුට කියල දෙන එක...
    අපි කටපාඩම් කරල විභාගයට ලිව්වට නියන්ඩර්තාල් දන්නෙ නෑ එයා නියන්ඩර්තාල් කෙනෙක් කියල...

  • @dilupaniranga2669
    @dilupaniranga2669 ปีที่แล้ว +1

    🙏🙏🙏👍👍👍🎉️🎉️🎉️

  • @buddhikakasun396
    @buddhikakasun396 ปีที่แล้ว

    Mic එක කැඩිලා අලුත් එකක් ගන්න🙂

  • @vfgayanperera14
    @vfgayanperera14 ปีที่แล้ว +1

    I am in Bangkok. How can I buy Prof Somedeva's Yakshi book

    • @sunchare
      @sunchare  ปีที่แล้ว

      Pls e mail, rajsomadeva@gmail.com, we can post

  • @manekawarangi6387
    @manekawarangi6387 ปีที่แล้ว

    I want to buy a copy of "Yakshi". I couldnt make it on BMICH book fair. Please guide me to how to purchase a copy 🙏
    This is really interesting program and i didnt missed single episode of this program. Thank you very much for brought this program to us

    • @sunchare
      @sunchare  ปีที่แล้ว +1

      cal ds no 0719772273

  • @rohanaalvitigala865
    @rohanaalvitigala865 ปีที่แล้ว

    මහාචාර්ය තුමා සහ නුවන් හෝමෝ සේපියන්ලා නම් නෙමෙයි
    ඒකට හේතුව
    වසර දහස් ගනනකට පෙර
    අම්මා ගෙදර බුදුන්
    Ladies first
    පලමුවත් අම්මා
    දෙවනුවත් අම්මා
    තෙවනුවත් අම්මා කියලා තියෙන්නේ
    හෝමෝ සේපියන්ලා
    එහෙම කියලා තියෙන මිනිස් ලෝකය තුල
    නිතර දෙවේලේ දකින කාන්තාවන්ව අවබෝධ කරගන්න බැරුව
    මව්වරුන්ට පිංසිද්ද වෙන්න
    තමන් ලද මෙම වාසනාවන්ත ජීවිත කාලයම ඇදගෙන නාන
    නැතිනම්
    නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේගෙන් ඉල්ලගෙන පරිප්පු කන
    මේ ඩබල කොහොමටවත් හෝමෝ සේපියන්ලා වෙන්න බෑ
    හෝමෝ සේපියන්ලට අගෞරව කරන්න එපා
    බුදු සරණයි ජේසු පිහිටයි සර්වබලධාරී දෙවියන් වහන්සේගේ පිහිටයි

    • @ScepticusHistoricus
      @ScepticusHistoricus ปีที่แล้ว +5

      මතක් කරල බේත් ටික හරියට වෙලාවට බොන්න.

  • @anushadamayanthi6663
    @anushadamayanthi6663 ปีที่แล้ว +1

    කියන කිසිම දෙයක් ඇහෙන්නේ නෑ

  • @asokajayathilakamutukuttia8796
    @asokajayathilakamutukuttia8796 ปีที่แล้ว

    👍👍👍🙏🙏🙏🌾🌾🌾🌾🌾🌾🌾🌾💐💐

  • @darshanagamage4565
    @darshanagamage4565 ปีที่แล้ว +1

    සර් ඔය නිට්ටෑව කියලා මානව වර්ගයක් අතීතයේ ඉදලා තියෙනවා ද.. නැත්තං එය මනංකල්පිත ද

  • @dhoramadala2815
    @dhoramadala2815 ปีที่แล้ว

  • @udayapradeep762
    @udayapradeep762 ปีที่แล้ว

    මේ පොතත් සුද්ද ඇන්දුව වගෙ සින්හලය අන්දන පොතක් පරිස්සන් වෙන්න

  • @tharindu5128
    @tharindu5128 ปีที่แล้ว

  • @kamalpriyashantha6339
    @kamalpriyashantha6339 ปีที่แล้ว

    මුල් විනඩි 1.50 ඇහෙන්නේ නෑ

  • @barcodesystemslanka3670
    @barcodesystemslanka3670 ปีที่แล้ว

    නියන්ඩතාල් යුගයේ මිනිසු කෑවේ මස් ,වෛද්දිය වරෞඉ ඊ මිනිසුන්ට හැම වෙලාම කියනේ සමබර පොශ්දි අහරවලක් ගැන කියල? කොටිය කනේ මස් , හරක් කනේ තණකොළ , අලියා කනේ කොළ අතු, කොමද අම සතුන්ට carbohydrates ලැබෙනේ මස් කාල කොළ කාල , doctor කියන විදියට Body eka ශක්තිය සදහා carbohydrates අවශ්යි ,

  • @rohanaalvitigala865
    @rohanaalvitigala865 ปีที่แล้ว +1

    සොභාවික බුද්ධි පද්ධතිය ගැන දැන ගන්න
    මොළය + ආත්මය (ඔබේ පපු කුහරය තුල ජීවමානව වැඩ වාසය කරනව හෘද සාක්ෂිය කියනෙත් ආත්මයට තමයි ) + නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේ
    කෙටියෙන් ලියනවා නම්
    මොළය + ආත්මය + සොභාවධර්මය
    නමුත් අති බහුතරයක් මිනිසුන්ගේ සොභාවික බුද්ධි පද්ධතිය ක්‍රියාත්මක වෙන්නේ නැත
    ඒකට හේතුව
    ඔවුන් කිරි බොන වයසේදීම ඔවුන්ගේ පියවරුන් විසින් මව්වරුන්ව දූෂණය කරපු නිසා
    නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේට දරුවන්ගෙ සොභාවික බුද්ධි පද්ධතිය නිවැරැදි ව ක්‍රියාත්මක කිරීමට අවස්ථාව නොලැබෙන නිසා
    අති බහුතරයක් දරුවන්ට සොභාවික බුද්ධිය අහිමි වෙලා යනවා
    දරුවන්ට සොභාවික බුද්ධිය අහිමි කිරීමේ වරදට
    නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින්
    දෙමව්පියන්ට දඩුවම් කරනව
    බොහෝ දෙමව්පියො දරුවන්ට සොභාවික බුද්ධිය අහිමි කිරීමේ වරදට කොටුවෙලා
    මෙලොවත් විදවලා පරලොවත් විදවනවා
    ඒක නිසා අවම වශයෙන්
    දරුවට අවුරුදු 5 ක් වෙන තුරු
    කිරි දරුවගෙ අම්මිව දූෂණය කිරීමෙන් වැළකී සිටින්න
    නැවත යම් ප්‍රමාණයකට හෝ දරුවන්ටත් ඔබටත් සොභාවික බුද්ධිය ලබා ගන්න කැමති නම්
    දරුවන් සමග පන්සිල් රැකගෙන අසරණ සරණය කරන්න පුරුදු පුහුණු වෙන්න
    අසරණ සරණය කරනව කියන්නේ
    නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින් නිර්මාණය කරන ලද ජීවිත වන
    කාන්තාවන්ට දරුවන්ට මහලු අයට රෝගීන්ට සහ අසරණ සතුන්ට
    තමන්ට හැකි පමණින් ආධාර උපකාර උපස්ථාන සහ අවවාද අනුශාසනා කිරීම බව කරුණාවෙන් අවබෝධ කරගන්න
    පන්සිල් රැකගෙන අසරණ සරණය කරන අයට
    නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේගේ
    පිහිට ආරක්ෂාව සහ ආශීර්වාදය දවසේ පැය 24 පුරාවටම ලබා දෙනව
    ඊට අමතරව ඔබගේ සදා අමරණීය ආත්මය බලවත් සහ නැනවත් කරනව
    ඒ කියන්නේ
    සොභාවික බුද්ධිය ලබා දෙනවා
    ඊටත් අමතරව නැවත වතාවක් මිනිස් ජීවිතයක් ලබන්නට වරම් ලබා දෙනව
    බුදු සරණයි
    ජේසු පිහිටයි

  • @ranjithanura520
    @ranjithanura520 ปีที่แล้ว +3

    මෙම පොත මුද්‍රණය කලේ කුමන පොත් සමාගම කින්ද?

    • @sunchare
      @sunchare  ปีที่แล้ว

      කතෘ ප්‍රකාශයක්

  • @rohithanandasena2218
    @rohithanandasena2218 ปีที่แล้ว

    Thanks