KROGER SHOP WITH ME 2021 🛒🛍 | සතියට අවශ්‍ය ග්‍රොසරි ගන්න Shopping යමු | WEEKLY GROCERY HAUL💰!!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ก.ค. 2021
  • KROGER SHOP WITH ME 2021 🛒🛍 | සතියට අවශ්‍ය ග්‍රොසරි ගන්න Shopping යමු | WEEKLY GROCERY HAUL💰!!
    Hey party people!! Thanks for hanging out while I take you around Kroger. Come along, shop with me, and have a good look at everything that they have to offer!! Thank you so much for shopping with me ❤️
    I hope you'll enjoy this video. If you did, please give this video a thumbs up and let me know what do you think of this video in the comment section below. Thank you for checking out my channel !!
    please subscribe if you are new here and haven't subscribed yet. Also, make sure to add me on Instagram and FB pages and join the family. see you all soon in my next video !!
    TH-cam: th-cam.com/users/LifeWithOme...
    INSTAGRAM: / life_with_ome
    FACEBOOK PAGE: / lifewithome
    While you are here, please check out my other videos :
    * CHRISTMAS 2022 || අපි නත්තල් සමරපු හැටි - • CHRISTMAS 2022 || අපි ...
    * TRAVELING TO EVERY COUNTRY IN THE WORLD - • TRAVELING TO EVERY COU...
    * DECORATING MY NEW HOME FOR CHRISTMAS - • DECORATING MY NEW HOME...
    * අන්තිම දවස || Saying Bye Bye - • අන්තිම දවස || Saying B...
    * Maze එකේ අතරමං වුන අපි || WE LOST IN THE MAZE - • Maze එකේ අතරමං වුන අපි...
    * ඇමරිකාවේ අපි ගිය ලස්සන Scenic Drive එකක් - • ඇමරිකාවේ අපි ගිය ලස්සන...
    * BIRTHDAY එකට අපි කොහෙද ගියේ - • BIRTHDAY එකට අපි කොහෙද...
    * Trick Or Treat ගිහින් ලැබුන Chocolate ගොඩ 😮 - • Trick Or Treat ගිහින් ...
    * A DAY IN THE FALL || FUN FULL DAY AT THE FARM - • A DAY IN THE FALL || F...
    * A DAY IN OUR LIFE || CRYSTAL BEACH HOUSTON TEXAS - • A DAY IN OUR LIFE || C...
    * CALL HIM MASTER || GRADUATION DAY 2022 - • CALL HIM MASTER || GRA...
    * අලුත් ගෙදරට බඩු ගන්න shopping ගියා - • අලුත් ගෙදරට බඩු ගන්න s...
    * WHAT’S IN MY BAG 👜 - • WHAT’S IN MY BAG 👜|| N...
    * මල්ලි බබාගේ Newborn Photoshoot එක උන විදිහ - • මල්ලි බබාගේ Newborn Ph...

ความคิดเห็น • 1.8K

  • @ksworld6442
    @ksworld6442 3 ปีที่แล้ว +318

    Oya baba va balaganna vidhiha balanakota hari aasay... eyalata therena vidhihata kiyanna onade kiyanava... eya oya kiyana eka ehuvama thanks kiyanava... monavahari gannakota babagenuth ideas gannava( ehema ideas ahana eka eyalata aasavagema eyalath monavahari decision eka gannakota oyalagen ahay👍) anith eka thamai oya saamanya vidihata inna eka... videos vala nikang boruvata show danne ne eka balanakota therenava

  • @lakshikanadeeshani6469
    @lakshikanadeeshani6469 2 ปีที่แล้ว +111

    ඔහොම රටක ජීවත් වෙන්න ලැබෙන එකත් වාසනවක් හැමෝටම ඒ තැනට යන්න බැහැ. වීඩියෝ එකකින් හරි එහෙම දකින්න ලැබෙන එක සතුටක්. තමන්ට නොලැබෙන ලෝකයක් තව කෙනෙක් විඳිනවා දැකලා හරි සතුටු වෙන්න පුලුවන් හරි අඩු පිරිසකට. කවුරුන් හෝ ශ්‍රී ලාංකිකයන්ට එහෙම ජීවිතයක් ලැබෙන එකට ගොඩාක් සතුටුයි බුදුසරණයි

  • @thelifeacer2485
    @thelifeacer2485 2 ปีที่แล้ว +156

    ඇතතටම පිටරට විස්තර දැන ගන්න කැමති අයට ගොඩක් වටින Video එකක්..දිගටම කරන්න.ජය වේවා

  • @deminijayarathna6830
    @deminijayarathna6830 3 ปีที่แล้ว +202

    ඇත්තටම නියමයී අක්කි ... සිංහලෙන් කතා කරනවා.. බොරු ලොකුකම් නෑ ... අනේ ශෝක් මටත් ආසයි එන්න...

  • @amazonarea1709
    @amazonarea1709 2 ปีที่แล้ว +123

    කොහොම හරි ඉගෙන ගෙන ඉක්මනට එනවා. usa වලට එන එක මගේ හීනයක්

  • @shelanimarasigha4845
    @shelanimarasigha4845 3 ปีที่แล้ว +30

    ගොඩාක් ස්තූතියි අපි වෙනුවෙන් මේ දේවල් අරන් එනවට.බුදු සරණයි,හැමදාමත් සතුටින් හිනා වෙලා ඉන්න🙏🥰

  • @prasannaruwan5338
    @prasannaruwan5338 2 ปีที่แล้ว +10

    ඇත්තටම ලස්සනයි. බොරු ⁣ශෝබන නැහැ. අපිට එන්න බැරි උනත් අවංකවම අගය කරනවා. May blissful life all of you.

  • @its_ryj
    @its_ryj 2 ปีที่แล้ว +28

    Really, Omesha; you're a kind mom!

  • @s.manujaya6639
    @s.manujaya6639 3 ปีที่แล้ว +128

    වාසනාවන්ත ම්නිස්සු අපි ඉතින් කවදා ඇමරිකාවට අඩ්ය තියන්නද මෙහෙමහරි ඇමරිකාව බලන්න සලස්සලා දුන්නාට ස්තුතියි

  • @SriLankanMuggleBorns
    @SriLankanMuggleBorns 3 ปีที่แล้ว +24

    16:39

  • @susitoons7938
    @susitoons7938 2 ปีที่แล้ว +7

    ආසාවෙන් බැලුවා... ගොඩක් ස්තූතියි මේ වගේ ආදරණීය විදියට ප්‍රසන්ට් කරනවට. ඇත්තමයි හරිම ලස්සනයි 😍

  • @baabuvlogs
    @baabuvlogs 2 ปีที่แล้ว +9

    හොද වැඩක් මෙීක... රටක් ගැන දැනුවත් කරන එක .. අපිත් ඒ රටෙීම ඉන්නව වගේ දැනෙනව.. අනිත් එක සිංහලෙන්ම... බුදුසරනයි තව ලස්සන වැඩ කරන්න🙏

  • @thusithhewawasam5984
    @thusithhewawasam5984 3 ปีที่แล้ว +31

    ඔයා ඇමරිකාවෙ තියන pastry shop , coffee shop ගැන vedio එකක් කරන්න. ඔයාගෙ vedios ගොඩක් හොදයි. 🤩👍

  • @ajansamarasinghe1745
    @ajansamarasinghe1745 2 ปีที่แล้ว +66

    අපිටත් මේ පුන්‍ය භූමියෙන් පිට වෙලා ඒ වගේ රටකට එන්න කොච්චර කාලයක් යයිද 😌

  • @lavanyarathnayaka442
    @lavanyarathnayaka442 3 ปีที่แล้ว +7

    Hi Aunt Omesha. I'm still a 15 year old girl. I live in Sri Lanka. I watch your videos often. That video is so beautiful aunt. Like it. Aunty's daughter is so cute ..... anyone who sees her will love her ..... I wish you more beauty in your future life. May the Triple Gem bless you all. Be happy every day💐💐💐❤❤😘😘😘

  • @thilinimadhushika9104
    @thilinimadhushika9104 2 ปีที่แล้ว +9

    අපි නමි ඔය කෑම ජති කවදවත් කලානෑ ඔයා ලට බොහොම ඉස්තුතියි මෙි වගේ විඩියෝ ගෙනවට බුදු සරණයි .

  • @manjulatennakoon8717
    @manjulatennakoon8717 2 ปีที่แล้ว +6

    විස්තර හරි පැහැදිලි.කවදාවත් යන්න බැරි හීනයකට අරන් ගියාට තෑන්ක්ස්.කෙල්ල & ඉන්දික බ්‍රෝ හරි සපෝටිව් ඔයාට.තෙරැවන් සරණයි ෆැමිලි එකටම

  • @apekshadilki8592
    @apekshadilki8592 2 ปีที่แล้ว +3

    1st time වීඩියෝ එක බැලුවෙ හරිම ලස්සනයි අක්කි.♥️

  • @tashitashi3902
    @tashitashi3902 2 ปีที่แล้ว +16

    මන් හරිම ආසයි වෙන රටවල් වල shopping videos බලන්න. ඒ බලපු ඒවගෙන් මන් බලපු ලස්සනම video එක. අක්කි හරිම හොදයි. Thank you ඔයාට ගොඩාක්. 😘❤

  • @Danu_Vlogs_804
    @Danu_Vlogs_804 3 ปีที่แล้ว +4

    වීඩියෝ එකත් ලස්සනයි .. ඔයාලත් ලස්සනයි ... සතුටින් ඉන්න හැමදාමත් ... 💐💐💐💐💐💐