LET’S GO SHOP WITH ME @ H•E•B || සතියකට අවශ්‍ය බඩු ගන්න H•E•B එකේ ශොපින් යමු 🛒🛍️

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 มี.ค. 2024
  • LET’S GO SHOP WITH ME @ HEB || සතියකට අවශ්‍ය බඩු ගන්න HEB එකේ ශොපින් යමු || Weekly shopping 🛒🛍️
    I hope you'll enjoy this video. If you did, please give this video a thumbs up and let me know what you think of this video in the comment section below. Thank you for checking out my channel !!
    Please subscribe if you are new here and haven't subscribed yet. Also, don't forget to add me on Instagram and FB pages and join the family. See you all soon in my next video !!
    ~ S t a y i n t o u c h ~
    TH-cam: th-cam.com/users/LifeWithOme...
    INSTAGRAM: / life_with_ome
    FACEBOOK PAGE: / lifewithome
    While you are here, please check out my other videos :
    *Easter එකට කඩවල් පිරෙන්න බඩු: • Easter එකට කඩවල් පිරෙන...
    *මගෙත් එක්ක වසන්ත සමයට ඇඳුම් ගන්න ශොපින් යමු: • මගෙත් එක්ක වසන්ත සමයට ...
    *මගේ බබාගේ දවසේ කෑම වේල්: • මගේ බබාගේ දවසේ කෑම වේල...
    *පුතාගේ දෙවනි උපන්දින සැමරුම: • KAYDEN IS TWO - REX 🦖|...
    *බර අඩු කරගත් හැටි: • බර අඩු කරගත් හැටි | බබ...
    *දුව ඉල්ලු උපන්දින තෑග්ග: • දුව ඉල්ලු උපන්දින තෑග්...
    *ලංකාවේ රසට Meal Prep කර ගමු: • ලංකාවේ රසට Meal Prep ක...
    *අලුත් අවුරුද්දට සූදානම් වුන හැටි: • ගෙදර පිරිසිදු කරගෙන අල...
    *නත්තලට ගෙදර සරසමු: • නත්තලට ගෙදර සරසමු || D...
    *මගේ උපන්දිනය සමරපු හැටි: • මගේ උපන්දිනය සමරපු හැට...
    *දුවගේ පලවෙනි නර්තන ප්‍රසංගය: • ලංකාවේ අපි Houston වල ...
    *අපි මිලදී ගත්ත අලුත් කාර් එක: • අපි මිලදී ගත්ත අලුත් ක...
    *දූ ඉස්කෝලේ යන කාර්‍ය්බහුල දවසක්: • දූ ඉස්කෝලේ යන කාර්‍ය්බ...
    *SHOP WITH ME AT TARGET 2023: • SHOP WITH ME AT TARGET...
    *සිකුරාදා අපේ රාත්‍රී කාලය ගත වෙන හැටි: • සිකුරාදා අපේ රාත්‍රී ක...
    *Life In America || කාර්යබහුල දවසක්: • Life In America || කාර...
    *අපි රුපියල් ලක්ෂ 30ක් ඉතුරු කරපු හැටි: • අපි රුපියල් ලක්ෂ 30ක් ...
    * MAGICAL DISNEY CRUISE TOUR - • PACK WITH ME FOR OUR F...
    * PACK WITH ME FOR DISNEY CRUISE TRIP - • PACK WITH ME FOR OUR F...
    * CHRISTMAS 2022 || අපි නත්තල් සමරපු හැටි - • CHRISTMAS 2022 || අපි ...
    * TRAVELING TO EVERY COUNTRY IN THE WORLD - • TRAVELING TO EVERY COU...
    * DECORATING MY NEW HOME FOR CHRISTMAS - • DECORATING MY NEW HOME...

ความคิดเห็น • 180

  • @kushani2007

    Shopping video නම් හා ❤❤අනෙ කේලගේ room එක පෙන්නන්නකො 😊අදත් හරිම ලස්සනයි 😊😊

  • @kavindayadewindi262

    අක්කේ ඔයාලා ඔය රටට යන්න මුලික අඩිතාලම හදාගත්තේ කොහොමද , ඔහේ හොඳ ජොබ් එකක් කරන්නම් මොනවාද ඔනී සුදුසුකම්

  • @asenie
    @asenie  +12

    ඒ කතාව ඇත්ත ගෙදර ඉද්දී කිසිම වැඩක් කරන්නෑ අම්මා තාත්තා කරනවනේ හැබැයි සේරම වැඩ අම්මා පුරුදු කරා උයන්න ගෙදර වැඩ mom role එක ලංකාවේ මිනිස්සු කොහොමත් ගොඩාක් වෙලා මහන්සියෙන් උයලා ටග්ගාලා කාලා ඉවර කරනවා හැබැයි දියුණු රටවල ලේසියෙන් ටග්ගාලා උයලා හෙමීට enjoy කර කර කනවා healthy ❤

  • @vihanginishshanka

    වීඩියෝ එක බලන්නත් කලින්ම දැම්මෙ කමෙන්ට් එක 😁 මම ආසම විදිහෙ වීඩියෝ එකක් තමයි අද තින්නෙ අක්කිගෙ චැනල් එක මන් මුලින්ම දැන ගත්තෙත් ශොපින් වීඩියෝ එකකින් තමයි ❤❤❤❤

  • @DhanushkaKumarsingha

    අක්කේ ඔය රටේ අධ්‍යාපනය ගැන විස්තර ටිකක් කියන්නකෝ.අපිට දැන ගන්න.

  • @ChathuRang-mk1lx

    එහෙනම් ⁣ඉතිං නිදහසේ කන්නකෝ ගත්ත කෑම ටික.⁣ලංකාවෙත් අඩියෙන් අඩිය ෆූඩ් සිටි තියෙනවා.ගන්න ගියාම උවමනා දේවල් නෑ.ටවුන් එකකට එකක් හරි කමක් නෑ ඔය වගේ හැමදේම තියෙනම්.මං දන්න විදියට ලොකු කෙසෙල් වර්ගය ලංකාවෙන් තමයි රට වලට යවන්නෙ.වීඩියෝ එක ආසාවෙන් බැලුවා.ආදරේ K&K❤❤.ඔයාලගෙන් තමයි ඇමරිකාව හරියට දැක්කෙ.Thanks Omesha akka & Aiya.

  • @thurudinitheekshana7818

    අක්කි ස්ටෝබෙරි picking විඩියෝ එකත් ගේන්න😊😉😊

  • @purnimasilva222

    Akka america walata job walata enna berida. Jobs recruit karana company tiyenawada

  • @induradhini9992

    අක්කේ ඔහේ liquor ඕනී විදිහට supper market වලින් ගන්න පුලුවන්ද ,, මෙහෙ uae වල නම් license වෙනම ඕනී ගන්නවනම්,, අනික gulf country එකක් නිසා වෙන්න ඇති ගොඩක් supper market වල නැහැ, liquor shop අඩුයි

  • @vimukthideshan4264

    හරිම ආසවෙන් බලන් ඉන්නේ ඔයාගේ video එකක් බලන්න❤ ඉතින් පුලුවන් හැමවෙලාවෙම video එකක් අරන් එන්න❤ හැමෝම පරිස්සමින් ඉන්න අක්කී

  • @vindiw3660

    තියෙන items දැක්කම පිස්සු හැදෙනව අනේ..හරිම ආසාවෙන් බැලුවේ ❤

  • @himashakandamullawaduge

    මම ආසම අක්කා ශොපින් කරන වීඩියෝ බලන්න.හරිම ලස්සනයි 🎉🎉🎉මම හරිම ආදරේ කරන ෆැමිලි එකක් තමයි අක්කාගේ ෆැමිලි එක.හරිම ආදරෙයි ඔයාලට හැමදාමත් වගේම හරිම ආසාවෙන් වීඩියෝ එක බැලුවේ.සතුටින් ජිවත් වෙන්න කියලා හදවතින්ම ප්‍රර්තනා කරනවා බුදු සරනයි පව්ලේ හැමෝටම ❤❤❤❤

  • @praneedipraneedi9731

    ආසම අක්කිගේ shopping video තමයි❤❤❤

  • @ADKN740

    Akki video ekak genakan iwasillak nathuwa balan hitiye❤ Ada video ekath lassanai❤ Akkawai Aiyawai Keylawai Kedanwai Adaren mathak karanawa❤ Love you❤

  • @jpeiris1344

    Ane man nam hari asawen baluwa❤thava vedios genna akke .God bless you all❤

  • @roydammika3813

    අනේ ඔයා ෂෝක් අක්කියෝ..ඔයාගේ voice එකට මන් මාර ආසයි😍😍🤗🥺😁 ඒක මාර ලස්සනයි ඒ නිසා තමා ඔයාගේ vlogs බලන්නේ❤❤❤

  • @induradhini9992

    මම ආසම චැනල් එකක් ,,,❤❤❤❤🎉🎉, හැම වීඩියෝ එකක්ම ආසාවෙන් බලනවා😊❤,,, ලස්සන ෆැමිලි එකක් වගේම best quality look ❤

  • @NayoomiWeerasinha

    අදත් වෙනදා වගේම හරිම ලස්සනයි ❤❤

  • @sandunibandara4411

    Hariima lassanai akki... Video eka.. Akki language eka hasurawana vidiya.. E hada hariiima lassanai........ English ema hodata egana ganna puluwan akkigen.... Hariima pahadili.... Lassana video tawa genna.. Sathutin parisamata inna..... Hamotama teruwan saranai akki aiya malli baba akki baba... ❤❤❤❤

  • @herbertlokuge1280

    ලස්සනයි. හැමදෙනාටම බුදුසරණයි.