බබාලා දෙන්නත් එක්ක මගේ රාත්‍රී කාලය || Clean With Me || Making Dinner 🥘 Skin Care Routine

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 562

  • @harshanipriyadarshika8238
    @harshanipriyadarshika8238 ปีที่แล้ว +21

    චුටී දුවට සිංහල කතා කරන්නත් උගන්නලා අපේ සිරිතුත් කියලා දීලා තියෙන එක ගැන මම ඔය දෙන්නාව ඉහලින්ම අගය කරනවා. හරිම සතුටුයි. බුදු සරණයි.!! 🌸🌸

  • @maliwelikala269
    @maliwelikala269 ปีที่แล้ว +121

    ඇමරිකාව ට ආවත් ⁣අපේ බොදු සිරිත් දරැවන්ට පුරැදු කරන එක ලොකු දෙයක්.දරැවෝ දෙන්නත් වාසනාවන්තයි ඔයාල දෙන්න වගේ දෙමාපියන් ලබන්න.තුනුරැවන් සරනයි සියලු දෙවි පිහිටයි ඔයාල හැමෝටම.🙏🙏🙏❤❤❤❤

    • @LifeWithOme
      @LifeWithOme  ปีที่แล้ว +21

      Daruwo hondata hadagaththoth kawada hari eka apitama thamayi watinne neda. Thank you so much ❤️🙏

  • @unlimitedfunzone9050
    @unlimitedfunzone9050 ปีที่แล้ว +44

    ගොඩක් පිටරට ඉන්න ලංකාවේ ලමයින්ට හරියට සිංහල බෑ. ඒත් මේ දුවට ගොඩක් හොඳට සිංහල පුළුවන්. Pronouncing උනත් perfect. ගොඩක් talented දරුවෙක්. ❤

    • @LifeWithOme
      @LifeWithOme  ปีที่แล้ว +12

      Thank you so much. Ow api kaylata awrudu deken thamayi sinhala kath karanna patan gaththe. Eya awrudu 3 wenakota hobdatama languages dekama katha karanna patan gaththa. Den api wagema sinhala katha karanawa. 🤗❤️🙏

    • @Hipeshya
      @Hipeshya ปีที่แล้ว

      ඒතකෝට ඒයාලා සින්හල English පටලවලා කතා කරන්න පුලුවන් නෙද?.පොඩි නිසා languages දෙකක් වෙන් කරලා අදුර ගන්න පුලුවන්ද? ඉගෙනීම ට අවුලක් වෙයිද ඒහෙම වුනෝත්.

    • @dindon8849
      @dindon8849 ปีที่แล้ว

      ​@@Hipeshyaඑහෙම වෙන්නේ නෑ. ලමයින්ට තේරෙනව පටලගන්නේ නැතුව හරි විදිහට යොදා ගන්න පුංච් උනත්. මගේ බබාට වයස අවුරුදු දෙකයි. අපි පිටරට හිටියත් සිංහලෙන් විතරයි ගෙදර කතා කරන්නේ. එයා හොඳට සිංහලෙන් කතා කරනවා. English කොහොමත් ඉගෙන ගන්නව ඉබේම kindergarten, school යද්දී. මුල ඉදන්ම මෙහෙ doctors, maternal child health nurses උපදෙස් දුන්නේ වෙන භාශාවක් දන්නවා නම් ඒකෙන් කතා කරන්න ඒක ගොඩක් beneficial කියලා දරුවට හැම අතින්ම

  • @lalithsathkumara.788
    @lalithsathkumara.788 ปีที่แล้ว +156

    මටනන් වෙන කියන්න දෙයක් නැ අාදරය උතුරනවා ඔයාලව දකිද්දිත්.💚💙💜

    • @LifeWithOme
      @LifeWithOme  ปีที่แล้ว +10

      ❤️🙏

    • @kanishkathennakoon9189
      @kanishkathennakoon9189 ปีที่แล้ว +3

      O

    • @kanishkathennakoon9189
      @kanishkathennakoon9189 ปีที่แล้ว +1

      Y
      Q

    • @dilanilakmali7713
      @dilanilakmali7713 ปีที่แล้ว +1

      ගොඩක් ආසයි දැක්කාම ඔමේශා..❤ඔයා හොද අම්මා කෙනෙක් ..ජීවිතය හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි ඔයාලාට 🙏🙏❤️❤️

    • @Dilshasandeepani4
      @Dilshasandeepani4 ปีที่แล้ว

      Z

  • @sayanidayasiri-ff1ng
    @sayanidayasiri-ff1ng ปีที่แล้ว +27

    ගොඩාක් හොඳ අවබෝධයෙන් ඉදිරියට යන ලංකාවේ family එකක් මේ විදිහට දැක්කාම හරි සතුටුයි නංගී ,හොඳ සිරිත් දරුවන්ට කියලා දෙන්න අමතක නොකරපු ඔයාටයි මල්ලිටයි ගොඩක් ගෞරව කරනවා.පැංචෝ දෙන්නටත් ගොඩාක් ආදරෙයි ,

    • @LifeWithOme
      @LifeWithOme  ปีที่แล้ว

      Thank you so much ❤️🙏

  • @dineshsandaruwan8508
    @dineshsandaruwan8508 ปีที่แล้ว +25

    කියන්න වචන නැහැ ,ඇත්තටම 👧අක්කා ගේ වැඩ ,අයියා 🙆Help කරන විදියට ,පොඩ්ඩන් පවා🤱 හරිම ආදරනියයි . ඒක තමයි හැමදාම මම කියන්නේ ආදර්ශමත්👨‍👩‍👦‍👦 family එකක් කියලා , ආදරෙයි ඔයාලා හැමෝටම ,පරිස්සමෙන්

    • @LifeWithOme
      @LifeWithOme  ปีที่แล้ว +3

      Awwww thank you so much darling ❤️🙏

  • @janeeshathathsarani9978
    @janeeshathathsarani9978 ปีที่แล้ว +54

    ඔයාලගේ family එකේ full day vlog එකක් ගෙන්නකෝ.නැත්නම් morning routine එක හරි😊❤

  • @jaykulathunga5725
    @jaykulathunga5725 ปีที่แล้ว +5

    Love this video Ome .. really .. you mange everything so perfectly. Never get tired of watching them .

    • @LifeWithOme
      @LifeWithOme  ปีที่แล้ว

      Thank you so much sudu ❤️🥰

  • @chamikajeewanthiOfficial
    @chamikajeewanthiOfficial ปีที่แล้ว +18

    හරිම පිළිවෙලයි එකමුතුයි...ඔයාලගෙ වාසනාවන්ත පවුල හැමදාම සතුටින් ම ඉන්න...ආදරෙයි 😍❤❤

  • @gangasenavirathna8494
    @gangasenavirathna8494 ปีที่แล้ว +29

    ආදරනීයයි දෙන්නගෙන්ම සහයෝගය ලැබෙන නිසා සතුටින් ජීවිතය ව්දින්න පුලුවන් .හැමදාම සතුටින් ඉන්න ලැබේවා කියලා පාර්තනා කරනවා.

    • @LifeWithOme
      @LifeWithOme  ปีที่แล้ว +5

      Eka nan aththa. Jiwithe kochchara weda rajakari madde unath windinna puluwan dennama sahayogen weda karanakota. ❤️🙏

  • @shanikarathnayake7584
    @shanikarathnayake7584 ปีที่แล้ว +8

    ඔයාලා දකිද්දී ජීවිතේ කොච්චර ලස්සනට විදින්න පුලුවන් නේද කියලා හිතෙනවා අක්කෙ ..... ඔයා තමයි මගේ හොදම motivation එක .බුදුසරණයි ඔයාලට පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදාම ❤️❤️❤️❤️❤️

    • @LifeWithOme
      @LifeWithOme  ปีที่แล้ว +1

      Thank you ❤️🙏budu saranayi oyalatath

  • @hansamalifernando4087
    @hansamalifernando4087 ปีที่แล้ว +15

    පෙර සසරෙ ගොඩක් පින් කරලා තියෙනවා ඔයා සහ ඔයා family එකේ සියලු දෙනාම ,කොච්චර සැපවත් life එකක් ද ගතකරන්නෙ සිය පවුලටම ජෙසු පිහිටයි ♥️♥️🙏😘kiss එක පුතාට 😘

    • @LifeWithOme
      @LifeWithOme  ปีที่แล้ว +1

      Thank you so much ❤️🙏

  • @chaamvlogs9485
    @chaamvlogs9485 ปีที่แล้ว +27

    හරිම ලස්සන පවුලක්..තවත් සතුට උතුරන්න ඔනී ඔයලාට.පරිස්සමෙන් ඉන්න.

    • @LifeWithOme
      @LifeWithOme  ปีที่แล้ว +1

      Bohoma sthuthi ❤️🙏

  • @nisansalahalgahawaththa9018
    @nisansalahalgahawaththa9018 ปีที่แล้ว +5

    හැමදාමත් පුදුම ආසාවකින් බලන්නේ....හිතේ සැනසීමෙන් අපේ දරුවන්ට ලංකාවේ ඔය වගේ ජීවිතයක් ගෙවන්න දවසක් එනවා නම් කියලා හිතෙනවා අක්කියෝ... ඔයාගේ vlog එකකින් ඇමරිකාවේ ඔයාගේ ඔය පුංචි කැදැල්ල ඇතුලේ ජීවත් වෙන්න විනාඩි ගානක් දෙනවට බොහොම පිං... ආදරෙයි හැමදාමත් ♥️♥️ දළදා සමිදු පිහිටයි ❤❤❤

    • @LifeWithOme
      @LifeWithOme  ปีที่แล้ว

      Thank you so much patiyo ❤️🙏

  • @bhagya_0046
    @bhagya_0046 ปีที่แล้ว +2

    ඔයාලනම් අක්කේ ගොඩක් පින් කරලා තියෙනවා..වාසනාවයි කැපවීමයි හැමදේම එක්ක ලස්සන ජීවිතයක් ගතකරනවා අනේ ඔයාලා..හරිම ආසයි බලන්න..❤ හැමදාම සතුටින් ඉන්න ❤😊

  • @sithumisathsarani6441
    @sithumisathsarani6441 ปีที่แล้ว +1

    අනේ මන්දා අක්කා හරි ආදරනීය ලස්සන පවුලක්.සමගිය උත්සාහය කැපවීම තමයි.ගොඩක් ආදර්ශමත් අපට.සතුටින් ඉන්න. බුදු සරනයි

  • @minoliuthpala6299
    @minoliuthpala6299 ปีที่แล้ว +3

    කියන්න වචන නෑ අක්කියෝ ඔයාලා මාරම ලස්සනට ජීවත් වෙනවා බබාලා දෙන්නම මාර ස්මාර්ට් ❤️‍🔥කේලා වගේම කෙයිඩනුත් හැම දේම ඉක්මනට හුරු උනා ඔයාලා මාරම ලකී ෆැමිලි එකක් මං හිතන්නෙ අක්කිගෙ පිනකට අයියව හම්බුනේ අයියගෙ පිනකට අක්කව හම්බුනේ ඒම දෙන්නෙක් එකට එකතු උනාම ජීවිතේ කොච්චර ලස්සනද ❤️😍 ඒකට හොදම උදාහරණය ඔය දෙන්නා හැමදාම ඔය සතුට ඔය විදියටම තියෙන්න ඕනි මං දැක්ක ලස්සනම ෆැමිලි එකක් බුදු සරණයි පරිස්සමින් ඉන්න කට්ටියම ❤️🥰

  • @manojdarshana3646
    @manojdarshana3646 ปีที่แล้ว +4

    මෙහෙම ලස්සන ජීවිතයක් ගත කරන්න අපි දෙන්නම ප්ලැන් කරා. ඒත් දැන් මම තනියම මේ විඩියෝ බල්නනෙ😒💓

  • @ChathuriVimukthika
    @ChathuriVimukthika ปีที่แล้ว +2

    ඇත්තටම හරිම සතුටුයි අක්කගේ වීඩියෝ එක බලද්දි...මාත් මහමායා එකට තමයි ගියේ අක්කේ..කඩවත..අක්කා මොන බැච් එකේද අක්කේ...මම 2011AL අක්කේ...ඒ කොහොම වුනත් මාර සතුටෙන් සමගියෙන් අවබෝධයෙන් තේරුම් අරන් ජීවත් වෙනවා...ඇත්තටම ගොඩක් හොදයි අක්කගේ වීඩියෝ එක...බබාලටත් හොද ගුණ ධර්ම පුරුදු කරනවා...ඇමරිකාවේ ඉන්න අනිත් කෙනා වගේ කුහක හිතක්වත් ලොකුකමක්වත් නෑ අක්කගේ...love you all අක්කේ....තෙරුවන් සරණයි අක්කටයි පවුලේ හැමෝටමයි 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @travelwithshadi5787
    @travelwithshadi5787 ปีที่แล้ว +13

    Keyden නම් තාත්තා වගේමයි...💜️ අනේ හරිම cute family එකක්💝

  • @cute_curly_
    @cute_curly_ ปีที่แล้ว +20

    නොබලපු වීඩියෝ එකක් නැතිතරම්...ආදරෙයි හැමදාමත් 🥰😍😘

    • @LifeWithOme
      @LifeWithOme  ปีที่แล้ว +1

      Apith oyalage e adarayata godak adareyi ❤️🙏

  • @dilshasewwandi256
    @dilshasewwandi256 9 หลายเดือนก่อน

    හරිම ලස්සන ෆැමිලි එකක්. ඔයාලා ගොඩාක් වාසනවන්තයි.පින්වන්තයි. හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ලැබෙන්න ඕන . බුදු සරණයි.💚💚💚 පින් දහම්වලත් යෙදෙන්න. සංසාරෙ සැපවත් වෙන්න.💚💚💚

  • @virajiudayangika2495
    @virajiudayangika2495 ปีที่แล้ว +4

    කුස්සියක්ද කියලත් හිතෙනව දැක්කම..හරිම පිරිසිදුවට තියන් ඉන්නවා.හරිම ලස්සනයි .

  • @sathsara797
    @sathsara797 ปีที่แล้ว +1

    ලස්සන පවුලක් ලස්සනට ජිවත්වෙන හැමදාම ඔය සතුට ආදරය තියෙන්න කියලා හදවතින් ම ප්‍රාර්ථනා කරනවා .ඔයාගෙ ගෙදරත් හරිම ලස්සනයි .ඔයාලත් ලස්සනයි ❤️😍

  • @pradeepkumara2023
    @pradeepkumara2023 9 หลายเดือนก่อน

    අක්කා කිචන් එක ලස්සනට තියන් ඉන්නවා. ආසයි දකිනකොට. ඒ තරම් ලස්සන කිචන් එකක් නැතත් තියෙන එක පිරිසිදුවට තියාගන්න ආස හිතෙනවා. හරි ආසයි අක්කගේ ලයිෆ් ස්ටයිල් එකට❤

  • @Minimalisamishi
    @Minimalisamishi ปีที่แล้ว +2

    ගොඩක් සතුටුයි. මේ වගේ ජිවත් වෙන්න කවදාහරි හිතාගෙන ඉන්නවා

  • @senurimunasinghe3107
    @senurimunasinghe3107 ปีที่แล้ว +2

    ඔයාලව දැක්කම හරි ආදරෙ හිතෙනවා.හදවතින්ම සුභ පතනවා අක්කෙ ඔයාලට .බුදුසරණයි ❤️

  • @madu7264
    @madu7264 ปีที่แล้ว +2

    ආදරය පිරිච්ච සුන්දර ලස්සන ගොඩාක් ආදර්ශමත් පවුලක් ❤❤ ගොඩාක් ගොඩාක් ගොඩාක් ආදරෙයි හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ඔයාලා ඔක්කොම ❤එක්ක ඔනේම රටක ඉදියත් ඔයාලා බබලා දෙන්නව ගොඩාක් හොදට හදනවා එකමුතුකම ඔයාලා දෙන්නගෙන හොදටම ❤❤❤❤❤ බුදුසරණයි පරිස්සමින්

    • @LifeWithOme
      @LifeWithOme  ปีที่แล้ว

      Thank you so much ❤️🙏

  • @arunadilu1251
    @arunadilu1251 ปีที่แล้ว +4

    අනේ අක්කි හැම වීඩියෝ එකක්ම බලනවා.කමෙන්ට් නොකලට අපේ චූටි දෝනි පැටියවයි චූටි මැනිකවයි අනිවාර්යයෙන් බලනවා..අදනම් ආසම වීඩියෝ එකක්..පොඩි වෙලාවක් අරන් කමෙන්ට් එකක් නොදා බැරි උනා...හරිම හොඳ ශෝක් දෝනියෙක් ඔයාලට ඉන්නෙ...හරිම ආදරෙයි... අයියත් පොඩි බබා වගේ ඔංචිලි පදිනවා...අයියා හදන කෑමකුත් step by step අරන් එන්න හොඳේ..ලස්සන පවුලක්..හැමෝම පරිස්සමට ඉන්න...

    • @LifeWithOme
      @LifeWithOme  ปีที่แล้ว

      Awww thank you so much nanga. Sure aran ennan. ❤️🙏

  • @sitharaherath4206
    @sitharaherath4206 ปีที่แล้ว +3

    ආදරය උතුරන ආදරනීය ලස්සන පවුලක් ....තෙරුවන් සරණයි ..පරෙස්සමින් සතුටින් ඉන්න හැමදාම ....❤️❤️❤️❤️

    • @LifeWithOme
      @LifeWithOme  ปีที่แล้ว

      Thank you so much ❤️🙏

  • @loveyouyourself6901
    @loveyouyourself6901 ปีที่แล้ว +2

    බාබා ඉක්මනට ලොකු vela අපිට හරිම sathutui aynti මට 18 old නංගී 11 මල්ලිට 14 අපි හැමදාම ඔයාලගෙ vedio balanawa apita satutui apit Ammatai tattatai vadala tamai නිදාගන්නේ බුදු සරණයි ඔයාලට

    • @LifeWithOme
      @LifeWithOme  ปีที่แล้ว

      Awww eka hondayi ❤️ thank you ape videos balanawata. Much love to you all 😘

  • @KumuduBandara-v7i
    @KumuduBandara-v7i 4 หลายเดือนก่อน

    ගොඩාක් ආඩම්බර යි හදවතින්ම ආදරෙයි සතුටින් ඉන්න හදවතින්ම ප්‍ර්‍රාර්තනා කරන ව නිදුක් නිරෝගී සුවය දීර්ගායුශ ප්‍ර්‍රාර්තනා ව මාරම ආඩම්බර යි

  • @nimanthikayapa7917
    @nimanthikayapa7917 ปีที่แล้ว

    ලස්සනයි video ඵක .ඔයා බබාලට used කරපු suncream ඵක මොකක්ද dear .

  • @sasifdo3642
    @sasifdo3642 ปีที่แล้ว +2

    අනෙ අක්කෙ අනිවාර්යයෙන් කොන්ඩෙට පාවිච්චි කරන දෙවල් පෙන්නන්නකො මටත් තියෙන්නෙ curly hair එකක්...🥰🥰අනෙ මල්ලී බබා දැන් ලොකුයී අක්කි වගේම දෙන්නා එකට ඉන්නකොට හරීම ශොයී....විඩියො එක හරීම ලස්සනයී අක්කෙ🥰🥰❤❤❤🙏☸️

  • @thilinichethana7084
    @thilinichethana7084 ปีที่แล้ว +1

    ඔයාලගෙ ජීවිත දිනෙන් දින සාර්ථක වේවා අක්කෙ

  • @hamrastreet8019
    @hamrastreet8019 ปีที่แล้ว

    ඔයා ගොඩාක් ලකී, අපෙ හස්බන් ල කියන්නේ අපි එක්ක කාලය ගත කරන්න ගියොත් බඩගින්නේ තමයි ඉන්න වෙන්නේ කියලා, අනේ මන්දා මේක ලංකාව නිසාද කියලා ඒ මොනවා උනත් ගොඩක් සතුටුයි ඔයාගේ ෆැමිලි එක දකිද්දී.

  • @S_____71
    @S_____71 ปีที่แล้ว +6

    Finally video ekak dala.. akkehome tour eka dannako😭 thawa akka apita promise una akkge hair eka set karana widiya, makeup video genawa kiyakaa😭♥️♥️ puluwan una gaman danna akki

    • @LifeWithOme
      @LifeWithOme  ปีที่แล้ว

      Gennan nango Ane sorry parakku unata. Malli baba chuti kale tikak amaru una wediya videos genna. Thaniyamane weda tika karaganna. Ithin sorry ekata. Eth issarahata Gennan👍❤️

    • @S_____71
      @S_____71 ปีที่แล้ว

      @@LifeWithOme ane ekata kmk nah akki.. puluwan welawata dannko♥️

  • @babybella4879
    @babybella4879 ปีที่แล้ว +2

    අදත් වීඩියෝ එක ගොඩක් ලස්සනයි අක්කා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි ❤🙏

  • @pathu_j
    @pathu_j ปีที่แล้ว +1

    Ane harima lassana video ekak... Akke me wage videos aran ennako godak.... Harima asawen balanne me wage ewa... Chutiyo dennage hurathaleta godak adre hithenwa... Hamoma ehenan parissamin sathutin inna... Kaylawa mathak kra kynna.. ❤❤

  • @vidanagamage8167
    @vidanagamage8167 ปีที่แล้ว

    මාරම ලස්සනයි අක්කි...සතුටින් ඉන්න හැමදාම ...ආදරේයි

  • @rohanchaminda1028
    @rohanchaminda1028 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි වීඩියෝ එක.ඉන්දික අයියාගේ උදව්ව ගොඩක් වටිනවා අක්කීට.හරිම සතුටක් දැනුණා හිතට දකිද්දී.❤චුටි දෝණි... ඔයාගේ ඔය හොද පුරුදු,ඔයා හොද හිත හැමදාමත් තියා ගන්න පැටියෝ.ඒවා දකිනකොට මගේ ඇස් වලට කදුළු ආවා.දැනුත් මට ඇඩෙනවා..😢 ඔයාට හරිම හොද ගති ගුණ තියෙන්නේ පුතේ.මම ඒකයි ඔයාට ගොඩක් ආදරේ.දවසක ඔයාව හැබහින් දකින්න ආසයි.ඒදාට මම ඔයාව තුරුල් කරගන්නවා.❤ අම්මා,තාත්තා කියන දේ අරගෙන පරිස්සමට ඉන්න මගේ පුතේ.මම ඔයාට ගොඩා................ක් ආදරෙයි.අක්කී දෝණිව , චුටි පුතාව පරිස්සමට බලා ගන්න.මගෙ හිතට දැනුන හරිම හිත හොඳ පවුලක්.මුල ඉදලම තාමත් ජිවිතය තියෙන කන්ම ආදරෙයි.❤❤❤❤

    • @LifeWithOme
      @LifeWithOme  ปีที่แล้ว

      Aneee Thank you so much darling ❤️ means a lot 🙏

    • @rohanchaminda1028
      @rohanchaminda1028 ปีที่แล้ว

      මාව මතකයිද මගේ අක්කීට

    • @LifeWithOme
      @LifeWithOme  ปีที่แล้ว

      Ow mathakayi nanga ❤️

    • @rohanchaminda1028
      @rohanchaminda1028 ปีที่แล้ว

      I LOVE YOU ❤️❤️❤️❤️

  • @WasanthaDissanayake-s9c
    @WasanthaDissanayake-s9c ปีที่แล้ว +20

    Hi akki, I'm a higher education student. Watching your vlogs gives me a great motivation. I love your attitudes. You said before (in the home tour video) how hard you two guys worked to come to this place. Afterwards you also motivate others to come to that place too. I wish to have a loving life like yours. And I pray that you and your whole family can live healthy and happy every day.😊😊

  • @hmseelalatha2284
    @hmseelalatha2284 ปีที่แล้ว

    Harima සතුටුයි . ඔයාලා ජීවිතය විඳිනවා .හැමදාම සතුටින් ඉන්න ලැබේවා . තෙරුවන් සරණයි හැමෝටම .

  • @y.....7202
    @y.....7202 ปีที่แล้ว +1

    ඔයාල ඇමරිකාවෙ හිටියත් අපේ දේ දරුවන්ට පුරුදුකරන එක අගය කරනෝ.ගොඩක් අයට තමන් හිටපු තැන අමතක වෙන අයනේ❤

    • @LifeWithOme
      @LifeWithOme  ปีที่แล้ว +2

      Eka nan aththa. Man job ekakata yanne nethuwa babala balaganneth ekayi. Eyala hondata hadana eka mage anka eke wagakima. Apitath ratatath loketa th Magen wenna ona lokuma yuthukama man hithana widihata eka nisa 🙏❤️

    • @y.....7202
      @y.....7202 ปีที่แล้ว

      @@LifeWithOme අනිව ,You are the great mom.ape ammat ehami

  • @MadhuDilrukshi94
    @MadhuDilrukshi94 ปีที่แล้ว

    කියන්නෙ මොනවද.... ❤❤❤❤❤ දවසක හම්බවෙලා කතා කරන්න ආසයි අක්කයි, අයියායි අපේ කේකේ ලා දෙන්නයි ❤

  • @anjalisadunika6986
    @anjalisadunika6986 ปีที่แล้ว

    Ane mata harim සතුටුයි oyala jiwath wela පිළිවෙළ dakkam .apita oya විදිහට inna pinak na අක්කේ .ath oyala hari sathutin .lassanata ජීවත් wena දිහා දැකලා satutu wenawa .b.s .d.p .arissamin inna කට්ටියම .💘

  • @nilsharasanjalee8781
    @nilsharasanjalee8781 ปีที่แล้ว +1

    ලස්සනයි අක්කී ❤හැමදාම වගේ ඔයාගේ vedio ගොඩක් ලස්සනයි බලන් ඉන්න ආසයි...ඔයගේ ගෙදර ලස්සනයි පිළිවෙලයි පිරිසිදුයි...මාත් ඔයා වගේ ...නොකෑවත් මට ගෙදර ලස්සනට පිරිසිදුවට තියෙන්න ඕනේ❤

  • @sasindu7843
    @sasindu7843 2 หลายเดือนก่อน

    අයියගෙ ජොබ් එක මොකද්ද අක්කෙ ඇත්තටම මමත් ආසයි මේවගේ ජීවිතයක් ගත කරන්න 😮 දැනගන්න පුලුවන්ද මොකද Job එක කියල

  • @ravindrakumara1535
    @ravindrakumara1535 ปีที่แล้ว +2

    දුව නෑව්වේ රෑ නේද .මෙහෙම ඇහුවට අනේ මුකුත් හිතන්නේ නැතුව කාරුණිකව පිළිතුරක් දෙන්න.ලංකාවේ නම් අපේ අය හවස බබාල සෝදන්නෙත් නැහැනේ.බබාල නෙවෙයි ලොකු අයත් නාන්නේ නෑනේ.රෑට නාලා කොන්ඩේ හොඳටම වේලලා ගත්තම ප්‍රශ්නයක් වෙන්නේ නෑ නේද.තෙරුවන්සරනයි ඔයාලා හැමෝටම .❤💕❤

    • @nishunish1338
      @nishunish1338 ปีที่แล้ว +1

      ලංකාවෙ හැමගෙදරම හොට් වෝටර් නෑ. අනික හෙයා ඩ්‍රයර් තියෙන්නෙ ඒකට තමා

  • @quicksilver455
    @quicksilver455 ปีที่แล้ว +1

    did your showers come with curtains or glass screens? i also want to change our to curtains because glass screens can explode

  • @alokasandamali4440
    @alokasandamali4440 ปีที่แล้ว

    අක්කේ ඔයාගේ පවුලෙන් ඉගෙන ගන්න දේවල් තියනවා .හරිම ලස්සනයි .හැමදාම සතුටින් ඉන්න.❤❤❤

  • @dinushamalkanthi7158
    @dinushamalkanthi7158 ปีที่แล้ว

    ඔයාගෙ විඩියො එකෙන් ගොඩාක් හොඳ දේවල් ඉගෙන ගත්තා .හරිම සතුටුයි

    • @LifeWithOme
      @LifeWithOme  ปีที่แล้ว

      Thank you so much ❤️🙏

  • @malshathushani207
    @malshathushani207 ปีที่แล้ว

    ඇත්තටම අක්කී හරිම ආසාවෙන් බලාගෙන හිටියේ වීඩියෝ එකක් දානකල් .ඇත්තටම ගොඩක් ආදරණීය පවුලක් .හැමදාමත් සතුටින් ඉන්න .🧡💛

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 ปีที่แล้ว +1

    දරුවන්ට හොද සිරිත් කියා දීම ගැන හරිම සතුටුයි .හරිම ආඩම්බරයී .පොඩිකාලේ ඉදලා,ඔහොම හැදෙන දරැවන් කවදාවත් නොමග යන්නේ නෑ .❤❤❤

  • @shanikawijesinghe7934
    @shanikawijesinghe7934 ปีที่แล้ว

    හරිම අදරනියයි .. ❤හැමදම මේ සතුට රැදේවා කියලා පාර්ථනා කරනවා අක්කි ❤අයියා. Bs

  • @thakshilakusalani5652
    @thakshilakusalani5652 ปีที่แล้ว

    ඔයාලා හරිම වාසනාවන්තයි අක්කී...ගොඩාක් සතුටුයි ඔයාලා ජීවත් වෙන විදිහ දකිනකොට....❤️❤️

  • @learnfordream21
    @learnfordream21 ปีที่แล้ว

    Anee akke oyalage family life eka aththatama maara sathutuin gatha keranawa oyala..aa wagema oyage piliwela mee hamademath maara motivate ekak mata nam..akkitai oyage paule hamotamai budu saranai..adareei godaak❤❤

  • @herbertlokuge1280
    @herbertlokuge1280 ปีที่แล้ว +1

    ආදරේ හිතනවා දැක්කම. බුදුසරණයි

  • @black-out8714
    @black-out8714 ปีที่แล้ว

    පුදුමම ආසාවෙන් ඔයාලගේ වීඩියෝ බලන්නෙ.ඒ වෙලාවට අපිත් ඔයාලත් එක්ක ඉන්නවා වගේ දැනෙනවා.හරි ආදරෙයි අපි ඔයාලට .බුදු සරණයි පරෙස්සමින් සතුටින් ඉන්න හැමදාම ❤❤❤

  • @Asp579
    @Asp579 ปีที่แล้ว

    ඔයාලගෙ වැඩ කටය‌ුතූ හරි ස්මාට්❤

  • @sandunibandara4411
    @sandunibandara4411 ปีที่แล้ว

    Ane harima lassanai akki puduma piliwelai...... Man lagakadi idan akkige video balanne...... Oya wage hoda guna dam hamadama daruwanta kiyala denna.... Teruwan saranai siya paulata..... ❤❤❤

  • @liyanage1202
    @liyanage1202 ปีที่แล้ว +1

    Ane harima lassanai akki godak asawen baluwa kochchra busy unath oyage videos miss karaganne na .. akkige hair aka wage thamai mageth akki curl set karana video akak aran enna essrhata 😍💓💓💓

    • @LifeWithOme
      @LifeWithOme  ปีที่แล้ว

      Thank you so much darling ❤️🙏

  • @nethminikaushalya5268
    @nethminikaushalya5268 ปีที่แล้ว +11

    Actually ,this is the fulfillment of the family life,i m highly appreciate akki and ayya for your commitment and sharing works ,god bless you all❤️❤️❤️❤️

    • @LifeWithOme
      @LifeWithOme  ปีที่แล้ว +1

      Thank you so much 🙂❤🙏

  • @chaneeshanethmini9896
    @chaneeshanethmini9896 ปีที่แล้ว +1

    Wow akki.ඇත්තටම මාරම සතුටුයි මෙ vlog එකට

  • @inokadesilva792
    @inokadesilva792 ปีที่แล้ว +1

    Nangi husband මොකක්ද ඇමරිකාව කරන ජොබ් එක

  • @terrarajapaksha6696
    @terrarajapaksha6696 ปีที่แล้ว

    හරිම ලස්සනයි .ඒත් රෑට නානවද. කමක් නැද්ද ඒකට.

  • @nawoddyadilshan4413
    @nawoddyadilshan4413 ปีที่แล้ว +2

    විඩියෝ එක ලස්සනයි අක්කෙ.. බබලා දැන් ලොකු වෙලා..🥰🥰.. අනේ උදේ වරුවක මොනාද කරන්නේ කියලත් අරන් එන්නකෝ විඩියෝ එකකින්..🥰🥰

  • @sameerathathsarani2505
    @sameerathathsarani2505 ปีที่แล้ว

    හැමදාම මේ වගේ සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අක්කී.❤

    • @LifeWithOme
      @LifeWithOme  ปีที่แล้ว +1

      Thank you so much❤️🙏

  • @ntmnswad8649
    @ntmnswad8649 ปีที่แล้ว

    Mona vidihata video eka balanna patan gaththath video eka iwara weddi hitha sathutin thama thiyenne.. lobai ikmanin video eka iwara una eka gena mage favourite youtuberge 💖 akkige weda harima piliwelai pirisidui 🤗 akki godak wasanawanthai indika aiya wage hema dekatama support karana husband kenek lebunata. Anika babala dennath godak wasanawanthai dahak weda thibbath eyala ekka kalaya gatha karana amma kenekui thaththa kenekui lebila thiyena ekata. Oyala hemoma giya athma wala karapu pinwala prathipala vidihata thama oya lassana adaraniya jivithayak gatha karanne. Hemadama e vidihata oyalata sathutin adaren inna lebenna oni 🙏🙏 ewagema oyala me sansare oya vidihatama muna gehennath oni 🙏🙏 ikmanin thawa video ekak gennako. Puluwannam akki morning routine ekath gennako. Parissamen inna oyala hemoma 🙏 budu saranai 🙏🤗

  • @gadgetbuddy70
    @gadgetbuddy70 ปีที่แล้ว

    Akke පොඩි බබාලට දෙන්න පුලුවන් කෑම recipe ටිකක් දාන්න කෝ...... පොඩි අයගේ පිඟන් හොදන්නේ මොනවා දාලද ?

    • @LifeWithOme
      @LifeWithOme  ปีที่แล้ว +1

      Sure Gennan. Malli babage bottles pacifier ehema hodanne dapple baby bottle and dish soap kiyana eka use karala. Anith ewa nan samanya dish soap walin thamayi hodanne.

    • @gadgetbuddy70
      @gadgetbuddy70 ปีที่แล้ว

      @@LifeWithOme thanka akke 🙏🙏

  • @sherinarodrigo4786
    @sherinarodrigo4786 ปีที่แล้ว

    Hi
    Harima lassana video ekak. Aquaphor new born baby kenek ta use karanna ona eka mokakda? new born baby kenek ta use karanna hoda products tikak mata links danna puluwan da?

  • @pushpalokupitiya3845
    @pushpalokupitiya3845 ปีที่แล้ว +1

    අනේ aunty අදත් වෙනදා වගේම හරිම ලස්සනයි ...♥️♥️♥️

  • @rebornwithchami6946
    @rebornwithchami6946 ปีที่แล้ว +8

    Family is everything ❤. It is the biggest support system in the world. Love you all akki 😘😘😘😘😘😘

    • @LifeWithOme
      @LifeWithOme  ปีที่แล้ว

      Very well said nanga ❤️🙏

  • @madhugeethikasamankumari4209
    @madhugeethikasamankumari4209 ปีที่แล้ว +3

    ඔයාලා හැමෝටම තුනුරුවනේ සරනයි ආදරනීය පවුලක්👨‍👩‍👧‍👦

  • @Study_With_Shehara
    @Study_With_Shehara ปีที่แล้ว

    Morning routine එකත් ඕන 🥺💝💝💝

  • @princessashi8897
    @princessashi8897 ปีที่แล้ว +2

    මම ඔයාලගේ වීඩියෝ බලනවා අක්කේ හැමදාම ඒත් කමෙන්ට් කරන්න වෙන්නේ නෑ කේලා බබගෙයි මල්ලි බබගෙයි වැඩ බලන්න තමයි ආසම බුදු සරණයි ඔයාල හැමෝටම හැමදාම සතුටින් ඉන්න❤❤

    • @LifeWithOme
      @LifeWithOme  ปีที่แล้ว

      Thanks nanga. Kaylage parana toys man ain karanakota kayla kiyanawa api mewa ohansata demu kiyala. Ohansawa nitharama mathak karanawa❤️

    • @princessashi8897
      @princessashi8897 ปีที่แล้ว

      ආන්ටි කිව්වා මට කේලා බබා ඔහන්සට කියලා ටෝයිස් අනිකරනවා කියලා අපේ බබත් කේලා බබාව දැක්කාම අක්කී කියනවා

  • @Queen_DINA384
    @Queen_DINA384 ปีที่แล้ว

    ලමයි දෙන්නයි ඔයාලා දෙන්නයි ලස්සන යි💚💚💚💚

  • @mahimibhagya8021
    @mahimibhagya8021 ปีที่แล้ว +6

    ආසාවෙන් හිටියෙ අක්කිගෙ day vlog බලන්න ❤️😍

  • @GeethPrasanna-rz2mt
    @GeethPrasanna-rz2mt 4 หลายเดือนก่อน

    බුදු සරණයි ..සියලුම දෙනාට ...❤

  • @Lorraine87
    @Lorraine87 ปีที่แล้ว +3

    Wow i love this home ! And also you're so tidy akki 🥰💯
    Waiting for the home tour ! 😍

  • @nadewasa2514
    @nadewasa2514 ปีที่แล้ว

    හැමදේම හරි පිලිවෙලයි.ලස්සනයි ❤❤❤❤❤

  • @induradhini9992
    @induradhini9992 ปีที่แล้ว

    හරිම ආදරණීය වීඩියෝ එකක් දැකපු,, 😍😘

  • @WowGosip
    @WowGosip ปีที่แล้ว +1

    සුපර්බ් විඩියෝ අක්කා. තව විඩියෝ ඔනා 😊❤😊❤😊❤😊❤😊❤😊❤😊

  • @gaganivihara-zk3yl
    @gaganivihara-zk3yl ปีที่แล้ว +2

    අලුත් ගෙදර home tour ekk dannko❤

  • @dilmidilsara6651
    @dilmidilsara6651 ปีที่แล้ว

    ඔයාගේ වීඩියෝ හැම එකක් ම බලනවා අක්කි 🥰❤සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි පවුලේ හැමෝටම 🙏🥰

  • @chandrawickramarachi5177
    @chandrawickramarachi5177 ปีที่แล้ว

    ❤❤❤❤හරිම ආදරනීයයි ඉන්දික ගොඩක් හොද තාත්තා කෙනෙක් තෙරුවන් සරණයි

    • @LifeWithOme
      @LifeWithOme  ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏

  • @ManikeDisanayaka-u5j
    @ManikeDisanayaka-u5j ปีที่แล้ว

    හරිම ලස්සනයි වැඩ ගොඩක් පිරිසිදු ව තියාගන්න ඕනේ ❤️♥

  • @nkweera8627
    @nkweera8627 ปีที่แล้ว +1

    Keylage features,skin colour ekai harima lassanai attractive

  • @harshinadika6306
    @harshinadika6306 ปีที่แล้ว

    හරීම ආදරණීයයි ..තුරුණුවන් සරණයි! දෙවි පිහිටයි !

  • @harshanijayalath8626
    @harshanijayalath8626 ปีที่แล้ว +2

    Pinwantha jivitha...budu saranai oyalata❤

  • @virajirangika8473
    @virajirangika8473 ปีที่แล้ว +1

    Asai hamadamath akkige videos balanna..good luck..❤❤❤❤❤❤❤

  • @nilakshiwijesinha.8813
    @nilakshiwijesinha.8813 ปีที่แล้ว

    Mn godakma asa akkage video balanna. Aththatama life eka success karaganna oyagen godak dewal egenagannawa. Akke oyage home eka godak lassanai mn asai. Theruwan saranai parissamin Inna

    • @LifeWithOme
      @LifeWithOme  ปีที่แล้ว

      Thank you so much darling ❤️🙏

  • @IsharaNavodani-nn7ru
    @IsharaNavodani-nn7ru ปีที่แล้ว +1

    හරිම ලස්සනයී අක්කී වීඩියෝ එක🥰 චූටි මැනික දැන් ලොකුයිනේ අනේ😘😘

  • @Quotes77dreams
    @Quotes77dreams 11 หลายเดือนก่อน

    Such an amazing and lovable we are watching your Chanel keep upload more and more bless you all loving family ❤❤

  • @anushaHettiarachchi-x2h
    @anushaHettiarachchi-x2h 2 หลายเดือนก่อน

    Adarei akki godaaak harima adaraniyai ane oya kettu unu widiya kiynnako akkiyo asai oya lassanata inna widiya danaganna

  • @pabodaninayanathara4714
    @pabodaninayanathara4714 ปีที่แล้ว +1

    Me wage daily routine oni akki please💝harima lassanai ada video eka

  • @nadeeshnadeesh8047
    @nadeeshnadeesh8047 ปีที่แล้ว

    Akki monawada akki oya products akki gana.mehe ganna nadda.dan mehe hama dema allanawa akke bleech

  • @dew_sheen
    @dew_sheen ปีที่แล้ว +1

    Hrima lassana family ekak akko . Parissame inna .. bs 😊❤

  • @gayathriprasadini915
    @gayathriprasadini915 ปีที่แล้ว

    shok akke oyage family eka. oya babala denna hodata hadala tiyanawa. hemadama sathutin inna. budusaranai.

  • @namanirathnayaka9172
    @namanirathnayaka9172 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි අක්කෙ වීඩියෝ එක සතුටින් පරිස්සමෙන් ඔයාලා හතරදෙනා ඉන්න ආදරෙයි හැමදාම ඔයාලා එක්කම ඉන්නවා ❤️❤️❤️