අපිත් එක්ක Grocery shopping යමු / shopping time 🛒 /NH Mart 🇰🇷

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024
  • Thank you for watching the video 🙏please like 👍🏻comment✍️ and share ↗️with your loved❤️ones.
    #Sinhala
    #Homeplus
    #Emartshopping
    #Shoppingatkorea
    #Srilankanhousewife
    #Traveltosrilanka
    #Srilankanwife
    #Srilankanactress
    #Asiangirl
    #Lifestyle
    #Lifestyleinkorea
    #Summerinkorea
    #Lifeofkorea
    #Hauls
    #Groceryhaul
    #Shoppinggirl
    #Groceryshopping
    #Girlsshopping
    #Srilankagirlsshopping
    #Koreanshopping
    #Smart shopping
    #E-mart
    #Lottemart
    #Homeplus
    #Market
    #Supermarket
    #Market price
    #Koreanstyle
    #Koreanfashion
    #Vegetables
    #Icecream
    #Koreanfood
    #Chocolate
    #Nutella
    #Kimchi
    #Fruits
    #Coffe
    #Groceryhaul
    #Shoppinggirl
    #Groceryshopping
    #Girlsshopping
    #Srilankagirlsshopping
    #Koreanshopping
    #E-mart
    #Lottemart
    #Homeplus
    #Market
    #Supermarket
    #Marketprice
    #Koreanstyle
    #Koreanfashion
    #Price
    #Ramen
    #Noodles
    #Emartprice
    #Travelgirl
    #Koreansrilanka
    #Homedeco
    #Shoppingvlog
    #Cart
    #Home
    #Whoolfoods
    #Foods
    #Vegetables
    #Icecream
    #Koreanfood
    #Chocolate
    #Nutella
    #Kimchi
    #Fruits
    #Coffe
    #Chocolate
    #Candy
    #Weenybeeny
    #Lottetower
    #Seoulchocolate
    #Koreancandyshop
    #Candyshop
    #Chocolateshopping
    #Chocolatereview
    #Candyreriew
    #Yummy
    #Koreansweets
    #Sweets
    #Marshmallows
    #Lollipop

ความคิดเห็น • 1.5K

  • @prabathsanjeewani4442
    @prabathsanjeewani4442 2 ปีที่แล้ว +25

    ඇත්තටම අක්කිලාගේ මේ වීඩියෝස් වලින් කොරියාවට එන්න තියන ආසාව වැඩි වෙනවා මිසක් අඩුවක් නම් වෙන්නේ නෑ... 💜️💜️

    • @sameeandsandu9798
      @sameeandsandu9798  2 ปีที่แล้ว +12

      ගොඩාක් ස්තුතියි පැටියෝ..ඔයත් දවසක එන්නකෝ ...
      ආදරෙයි ❤️🥰

    • @diwya7058
      @diwya7058 2 ปีที่แล้ว +1

      Eknm aththa 👌

  • @kmiroshikaherath8238
    @kmiroshikaherath8238 2 ปีที่แล้ว +10

    බොහොම ස්තූතිය අපිට යන්ට බැරි උනත් ලස්සන කොරියාව ගැන විස්තර කියලා, ඒ දේවල් පෙන්නලා දෙනවට

  • @kushanidharshikadharshika9938
    @kushanidharshikadharshika9938 2 ปีที่แล้ว +13

    දවසක් ඒවි අපිත්
    අපෙ සිහින රටට යාවී 🇰🇷🇰🇷🇰🇷

    • @rishibabh9571
      @rishibabh9571 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්

  • @dynamite9615
    @dynamite9615 2 ปีที่แล้ว +21

    ජීවිතෙන් සමුගත්‍ත අක්කිගෙ ආදරණීය මල්ලියට මොක් සුව ලැබේවා...හරිම වේදනයි අක්කෙ..😭

    • @erandikanchana7304
      @erandikanchana7304 2 ปีที่แล้ว

      Mona welada

    • @kavi3321
      @kavi3321 2 ปีที่แล้ว +1

      @@erandikanchana7304 වෙඩි වැදිල නැතිවෙලා අර galleface එකේ ගැහුව වෙලාවෙ මන් දන්න විදියට.tv එකෙත් පෙන්නුව ඊයෙ😥

    • @sirinidealmeida5008
      @sirinidealmeida5008 2 ปีที่แล้ว +1

      කාගෙද සමී ගෙ මල්ලිද

  • @rash_2917
    @rash_2917 2 ปีที่แล้ว +10

    කාලෙකින් වීඩියෝ එකක් , අක්කයි අයියයි එනකන් බලන් හිටියේ අපී 🥰 Shopping video එක නියමයි අක්කි , ගොඩක් ආසාවෙන් බැලුවේ 😍 ගොඩක් ආදරෙයී දෙන්නටම ...

    • @sameeandsandu9798
      @sameeandsandu9798  2 ปีที่แล้ว +4

      ගොඩාක් ස්තුතියි පැටියො🥰❤️

  • @chathuu4982
    @chathuu4982 2 ปีที่แล้ว +4

    අනේ ඔය වගේ දේවල් දැක්කම ලන්කාව මොන වගේද කියලා හිතෙනවා.....කොරියාවට පනින්නමයි හිතෙන්නෙ......තව ලස්සන වීඩියෝ එකක් ඉක්මනට ගේන්න...හැමදාම ආදරෙයි අක්කියෝ,අයියා❤❤❤

  • @JAY-yb3gl
    @JAY-yb3gl 2 ปีที่แล้ว +6

    Thank you අපිට මේ දේවල් පෙන්නනවට.මේ වීඩියෝ බලන ලංකාවෙ කට්ටියට හැදෙන්න දේවල් ගොඩක් ගන්න තියෙනව.පිලිවෙල,හැදියාව,පිරිසිදු කම, වගේ ගොඩක් දේවල් ගන්න පුලුවන්.එක්කෙනා එක්කෙනා හැදෙමු.පොඩියට පටන් ගමු,කවද හරි ලංකාවත් හැදෙයි අද ඉදන් පොඩියට පටන් ගත්තොත්❤️🔥

  • @purnimaprashadani4389
    @purnimaprashadani4389 2 ปีที่แล้ว +16

    අක්කේ ගොඩක් දුකයී ඔයගේ මල්ලී නැති උනා නේද .....😓😓😓 එක දැනගත්ත වෙලාවෙි ගොඩක් දුක හිතුනා පවුලේ කෙනෙක්ට එහෙම කරදරයක් උනා වගේ දැනුනේ ඒ තරම් දුක හිතුනා මට...අන්තිමට දාපු වීඩියෝ එක මෙික මේ විඩියෝ එකෙන් පස්සේ අයේ විඩියෝ එකක් දායි කියලා හිතනවා දුක තුනි කර ගත්තම ඉක්මනින් අපිට වීඩියෝ එකක් ගෙන්න ❤❤❤😓ආදරෙයී

  • @sandalikavindi8487
    @sandalikavindi8487 2 ปีที่แล้ว +9

    අනේ මරු අක්කියෝ..😍🤩
    දැන් ම කොරියාවට එන්න හිතෙනවා අනේ..😁❤️
    Thank you soo much Akki and aiyaa..😍
    අනේ චොකෝ ශොප් එකකටත් යමුකෝ..😁❤️

  • @lahiruharshana130
    @lahiruharshana130 2 ปีที่แล้ว +3

    ඒ රටේ බඩු තියෙන විදිහ,හරිම පිලිවෙලයි ....පිරිසිදුයි කියල පේනව...තමන්ට උවමනා දෙ ගන්නත් ලෙහෙසියි...😍😍😍😍😍😍

  • @ayeshapalihawadanavlogs1912
    @ayeshapalihawadanavlogs1912 2 ปีที่แล้ว +4

    කෝ අනේ ඔයාලා දෙන්නා 😔 දුක බෙදාගන්නවත් වීඩියෝ එකකින් එන්න. ජීවිතේ කියන්නේ ඔහොම තමයි. අපි හිත හයිය කරන් ඉස්සරහට යන්න ඕනේ. ජීවත් වෙලා ඉන්න අයට හයියක් වෙන්න ඕනේ. ඉක්මනට එන්න. ❤️

  • @thushariwijerathne4034
    @thushariwijerathne4034 2 ปีที่แล้ว +9

    කතා කරන විදිහ හරිම ලස්සනයි ❤️

  • @SLpurplebangtan_07
    @SLpurplebangtan_07 2 ปีที่แล้ว +4

    වීඩියෝ එකක් අරගෙන එනකම් බලන් හිටියේ අක්කී . අක්කිලා දාන හැම වීඩියෝ එකක්ම බලද්දි හිතට පුදුම සතුටක් දැනෙනවා. අක්කියි, අයියයි දෙන්නම පරිස්සමින් ඉන්නවා ඇති කියලා හිතනවා. වෙනදා වගේම වීඩියෝ එකත් හරිම ලස්සනයි 💖💖
    God bless you akki & aiya 💖💖💖

    • @sameeandsandu9798
      @sameeandsandu9798  2 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තුතියි පැටියෝ..
      ආදරෙයි ❤️🥰

  • @anushadilhani7320
    @anushadilhani7320 2 ปีที่แล้ว +13

    අක්කි ඔයාලගේ වීඩියෝ ශෝක් අනෙහ් හැමදාම මන් බලපුවත් බලනවා ඒ තරම් ආදරෙයි ඔයාලා දෙන්නට 😘😘❤❤

  • @MaheshikaBandara2006
    @MaheshikaBandara2006 2 ปีที่แล้ว +5

    අක්කිගේ videos බලද්දී පුදුම සතුටක් දැනෙන්නේ 💖❤️🥰 stress එක ගොඩක් අඩු වෙනවා අක්කිලාගේ videos බැලුවම😊😍 හිතට ගොඩක් ලොකු නිදහසක් දැනෙනවා💗 Bs අක්කි & අයියා💜

    • @sameeandsandu9798
      @sameeandsandu9798  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි පැටියෝ..
      ආදරෙයි ❤️🥰

  • @chamodiwasana5724
    @chamodiwasana5724 2 ปีที่แล้ว +3

    ❤️❤️❤️❤️❤️ chocolate video eka enakn balan innawooo🤩 adarei dennatama 😘❤️. තෙරුවන් සරණයි.

  • @msdew1719
    @msdew1719 2 ปีที่แล้ว +5

    ලංකාවෙ කෙල්ලෙක්ට කොරියන් ඇවිල්ලා කරන්න තියෙන ජොබ් ගැන වීඩියෝ එකක් දෙන්නකෝ අක්කි ♥️🥺🙏

  • @gaminigamini8448
    @gaminigamini8448 2 ปีที่แล้ว +5

    ෂෝයි අනේ මමත් කොහොම හරි Korean එන එක එනවාමයි 💜💜🇰🇷🇰🇷

  • @apsaridewminibandara8537
    @apsaridewminibandara8537 2 ปีที่แล้ว +4

    oyala dennata thawa තවත් video karanna ලැබේවා ........god bless you ❤❤❤❤❤

  • @nijanicamathka5159
    @nijanicamathka5159 2 ปีที่แล้ว +10

    අක්කිලා ට ගොඩක් සල්ලි ඇති නෙ . 🤩😍🤗❤️

  • @hiyumimihidini3844
    @hiyumimihidini3844 2 ปีที่แล้ว +3

    අද vidiyo එක හරිම ලස්සනයි අක්කෙ .අපි ආසාවෙන් මේ vidiyo එක enjoy කරා.thank you akke

  • @piumimadusanka8950
    @piumimadusanka8950 ปีที่แล้ว +4

    අනේ ඒ රතු රාබු... රසයි ඒවා... අනිත් පාර ඒකක් අරගන්න... හදන විදියත් යු_යිබ් එකෙන් බලන්න.. ❤️❤️❤️❤️❤️

  • @thilochananethmini2616
    @thilochananethmini2616 2 ปีที่แล้ว +4

    අනි මං ආසම couple එක
    ඔය දෙන්නට ඇස් වහක් වදීන්න
    එපා හෙමදමත් පරිස්සමින් ඉන්න
    සදුනි අක්කෙ සමීර අයියෙ
    ජේසු පිහිටයි ✝️😉👍🇰🇷💗💗

    • @sameeandsandu9798
      @sameeandsandu9798  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි පැටියෝ..
      ආදරෙයි ❤️🥰

  • @shiranshammi4445
    @shiranshammi4445 2 ปีที่แล้ว +1

    හරීම ලස්සනයි පිලිවෙලයි ගොඩාක් ආස හිතෙනවා.. දැක්ක ගමන් ගන්න හිතෙන විදියට පිලිවෙලට සකස් කරලා තියෙනවා ❤❤❤ මේ දේවලුත් එක්ක අපේ රටේ පිලිවෙලට එකම ආකාරයට හැදෙන්න ගොඩාක් තියෙනවා..තව රටකට අපි යන්න ඕනේ සෑම වෙනසක්ම දැක ගන්න..විදගන්න.. ඔයාලා දෙන්නටත් ගොඩාක් ස්තූතිය මේ වගේ ලස්සන දෙයක් අපට ලබා දුන්නාට.. බුදු සරනයි ❤❤

  • @anupamahemachandra8741
    @anupamahemachandra8741 2 ปีที่แล้ว +4

    වීඩියෝ එකක් එනකන් බලන් හිටියේ අක්කියෝ. අදත් හරිම ලස්සනයි .ඔයත් අද ගොඩාරියක් ලස්සනයි අක්කියෝ .ආදරෙයි 💜️❤️💖බුදු සරණයි දෙන්නටම .

    • @sameeandsandu9798
      @sameeandsandu9798  2 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තුතියි ..
      ආදරෙයි ❤️🥰

  • @pabasararathnayaka601
    @pabasararathnayaka601 2 ปีที่แล้ว +2

    අදත් වෙනදා වාගේම ලස්සනම ලස්සන වීඩියෝ එකක් 🥺❤️
    හරිම ලස්සනයි 😊
    දෙන්නම පරිස්සමෙන් ඉන්න 😊😉✌️
    බුදු සරණයි❤️
    ජේසු පිහිටයි ❤️

  • @udamsaasirini6058
    @udamsaasirini6058 2 ปีที่แล้ว +5

    අක්කි ඔයාගේ voice එක හරිම clear 😊👍👍

    • @sameeandsandu9798
      @sameeandsandu9798  2 ปีที่แล้ว

      ස්තුතියි පැට්ටෝ🥰🥰

  • @nkmemehub
    @nkmemehub 2 ปีที่แล้ว +10

    අක්කේ එතකොට මාසෙක කෑම වලට වොන් ලක්ෂ 6ක් විතර ඕනද?😲

  • @kumuduudakanda7149
    @kumuduudakanda7149 2 ปีที่แล้ว +3

    මාත් ඔය හීනෙ හිටියා කාලයක්...ආසාවෙන් අද ඔයාලා දකිද්දී අවුරුදු ගානකට පස්සෙ ඒක මතක් උනා.
    හැමදාම සතුටින් ඉන්න ❤❤

  • @sweetoppa6656
    @sweetoppa6656 2 ปีที่แล้ว +6

    අක්කේ අනේ මට මේ vidio එක අනිවාරයෙන් ඕනෙ කොරියන් වල ස්තීර පදිංචි වෙන්න පුලුවන්ද කොරියාවෙ ස්තීරව පදිංචි වෙන්නෙ කොහොමද කොරින් වල පුරවැසි භාවය ගන්න පුලුවන්ද😳💖

  • @anushadilhani7320
    @anushadilhani7320 2 ปีที่แล้ว +5

    අනේ ෂෝයි අක්කියෝ ඉක්මනින් මමයි මගේ අය්යයි කොරියා එනවා 😍😍 තවත් මේ වගේ වීඩියෝ කරන්න අක්කි පන 🥰🥰 අක්කි අක්කිගෙ make up වීඩියෝ එකක් කරන්නකෝ short video එකක් හරි කමක් නැ 😘😘😘♥️♥️🇰🇷🇰🇷

  • @stayy5
    @stayy5 2 ปีที่แล้ว +8

    광주 근처 촬영할 만한 곳 몇 군데 소개해 드리고 싶군요.
    1. 담양 창평-명옥헌 원림, 창평 슬로시티(창평 성당 추천)
    2. 소쇄원, 환벽당, 풍암정(무등산 너머-가까이 있음)
    3. 화순 운주사(응회암 돌탑과 산 위의 와불)
    4. 화순 적벽
    5. 나주 드들강 유원지

  • @shashindawijesinghe4035
    @shashindawijesinghe4035 ปีที่แล้ว +5

    හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ona oyalata

  • @hirushipunchihewa7864
    @hirushipunchihewa7864 2 ปีที่แล้ว +2

    අනේ ඊයේ ඔයාලා දෙන්නගේ e mart shoping vlog එක තුන් වෙනි පාරටත් බැලුවා 🥰❤️shoping vlog එකක් එනකම් බලන් හිටියේ thank you samee and sandu 💗🌍

  • @shenalihiruni6871
    @shenalihiruni6871 2 ปีที่แล้ว +5

    අක්කි & අයියා අලුත් වීඩියෝ එකක් දැම්මෙ නෑනෙ ඇයි ඒ 🥺 අලුත් වීඩියෝ එකක් දානකන් බලන් ඉන්නවා ❤️😇🥰

  • @navinmaleesha1927
    @navinmaleesha1927 2 ปีที่แล้ว +2

    අක්කි හරිම ලස්සනයි අනේ සුරංගනාවියක් වගේ ඔයා 😊
    ඉදිරි වැඩ සාර්ථක වෙන්න කියලා සුබ පතනවා
    Congratulations🥰

  • @dilinithushara3808
    @dilinithushara3808 2 ปีที่แล้ว +15

    අක්කෙ ඔහේ මාසෙක පඩිය කීයක් විතර වෙනවද සාමාන්‍යයෙන් ලංකා මුදලින් ?... 🥲🥲🥲🥲

  • @anandaveerakon71
    @anandaveerakon71 2 ปีที่แล้ว +4

    අනේ අක්කියො තාම හුගක් දවස් වල ඉද්ල බල්ම් හිටිය වීඩියො එකක් දානකම් ඉකමනටම වීඩියෝ එකක් ඕනෙ 😎😉

  • @ashanramanayake6531
    @ashanramanayake6531 2 ปีที่แล้ว +4

    ඉස්සරහට තව ලස්සන විඩියෝ ටිකක් දාන්න..මං බලන් ඉන්නවා .🇰🇷❤️😍

  • @Sanjananethu
    @Sanjananethu 2 ปีที่แล้ว +3

    අනේ මැනිකලා චොක්ලට් ගන්න වීඩියෝ එක ඉක්මනට ඕනි ❤️❤️

  • @nimalisajeewani3820
    @nimalisajeewani3820 4 หลายเดือนก่อน +3

    ඒ තිබ්බේ රබු නෙවේ මේක සැලඩ් වලට දාන අලවර්ගයක් මැද ලා රෝස පාටට හුරු සුදු පාටයි අරන් බලන්නකෝ මාර රසයි. ඔකෙන් පිකල් දාන්නත් පුලුවන් .😊😊😊🍳🍳🍠🍠🥘🥘🍱🍱🍘🍙🥗🍣🍤🍥🍛🍜🥮🦑🦪🥟🥠🍦🍫🍬🍭🦐🦞🦀🥢🥢🧊🍵🫖🧋🏺️

  • @udanianjana2267
    @udanianjana2267 2 ปีที่แล้ว +1

    හැමදාම වගේ අද video එකටත් ගොඩාක් ආසයි දෙන්නටම බුදුසරණයි පරිස්සමෙන් ඉන්න 🥰💖

  • @mangalikajayawardhana2463
    @mangalikajayawardhana2463 ปีที่แล้ว +3

    ඔයලානම් සුපර් ලන්කාවෙ මිලත් එක්කම පැහැදිලි කරනවා, කාටත් දැනගැනීම පිණිස, 🙏🙏

  • @tharangimenakabalasuriya2887
    @tharangimenakabalasuriya2887 2 ปีที่แล้ว +2

    Thank you Akki🙏🏻 vesak festival eketh video ekak genna puluwannam genna
    Prissamen inna Akki and aiyia 🙏🏻
    🇰🇷💜🇱🇰
    Ada video eken godak dewal mama igena gaththa 😊

    • @sameeandsandu9798
      @sameeandsandu9798  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි පැටියෝ..
      ආදරෙයි ❤️🥰

  • @chalaninethmini3960
    @chalaninethmini3960 2 ปีที่แล้ว +3

    අනේ අක්කේ ඔය දෙන්නගෙ විස්තර ටිකක් කියලා video එකක් දාන්නකෝ.. ඔයාලා කොරියාවට ගිය විදිහ, ඔයාලා කරන ජොබ් එක, ඒක කරන්න හම්බුන විදිහ වගේ දේවල්.... මායි මගෙයි මගේ boyfriend ගෙයි ලොකු ආසාවක් තියනවා කොරියාවට ගිහින් ඔයාලා දෙන්නා වගේ ඉන්න. අපිටත් එහෙම ඉන්න ඔයාලගේ උදවු ඕනේ ඔයාලා ගිය විදිහ එහෙම කියලා.... අනිවාරෙන්ම video එකක් ඔනේමයී... අක්කා අපිට උදවු කරනවා නේද.....? 😊😊

  • @sacrazyarmy8349
    @sacrazyarmy8349 2 ปีที่แล้ว +2

    හැමදාම වගේ මේ video ekth හරිම ලස්සනයි අක්කියෝ ..❤️❤️🥰🥰🥰...ඔයාල හොදටම shopping කරලා නේද ...හරිම සතුටුයි මට..කීවා වගේම chocolate gan video ekk ගේන්නකෝ....🙆🙆🥰....හොදට කාලා..බීලා..සතුටින් පරිස්සමෙන් ඉන්න ...ආදරෙයි ගොඩාක් ❤️❤️❤️

  • @guvigamage3158
    @guvigamage3158 2 ปีที่แล้ว +4

    අක්කියෝ ඔයාලගේ Vlogs වලින් ඔන්න මං ගොඩක්ම ආසම vlog එකක් තමයී grossery shopping .🤗
    ආදරෙයී ඔයාලට 🥰💐💛 හැමදාමත් සතුටින් ආදරෙන් පරිස්සමෙන් ඉන්න .
    බුදුසරණයී අක්කා අයියා දෙන්නටම .

    • @sameeandsandu9798
      @sameeandsandu9798  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි පැට්ටෝ🥰❤️

  • @dehemivihara5315
    @dehemivihara5315 2 ปีที่แล้ว +2

    අනේ අක්කි ආයෙත් කලින් වගේ day vlog එකක් අරන් එන්නකො..ඒක හරිම ශෝක්.

  • @nimsalafashion9256
    @nimsalafashion9256 2 ปีที่แล้ว +3

    ගොඩක් ලස්සනයි 😊🇰🇷 අක්කාටයි අයියාටයි සුබ පතනවා. ඉක්මනිනම සිල්ව බටන් එකෙ විඩියෝ එකක් ගෙන්න. මම ගොඩක් ආසාවෙන් ඉන්නෙ එ විඩියෝ එක බලන්න ...

    • @sameeandsandu9798
      @sameeandsandu9798  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි පැටියෝ..next වීඩියෝ එකෙන් ගේන්නම්කෝ🥰
      ආදරෙයි ❤️🥰

  • @lahiruharshana130
    @lahiruharshana130 2 ปีที่แล้ว +1

    හායි අක්කියො ...අදත් හරිම ලස්සනයි video එක ..සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම ....ආදරෙයි දෙන්නටම 🙂🙂🙂🙂🙂🙂

  • @oshadhaavidushikaa9018
    @oshadhaavidushikaa9018 2 ปีที่แล้ว +6

    හුග කාලකින් අක්කයි....❤️ අයියයි....❤️ ගේ video බලන්න ආවෙ..... O/L liuwa nisa tikak video magaharuna akkiii.... 🥺

  • @eternaloveandgratitude
    @eternaloveandgratitude 2 ปีที่แล้ว +4

    ඒ රතුපැහැ එළවළු එකේ නම රැඩිෂ් . ඒක රාබු වගේ රහ . ඒක සලාද හැටියට හදන්න පුළුහන් . නැත්නම් රාබු උයනවා වගේ උයාගන්න . හොඳින් ඉන්න

  • @nilantifonseka671
    @nilantifonseka671 2 ปีที่แล้ว +4

    Akki Ada harima lassanai godk thanks video ekak weuwata godak pauwen hitiye 💖💖💖

    • @sameeandsandu9798
      @sameeandsandu9798  2 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තුතියි පැටියෝ..
      ආදරෙයි ❤️🥰

  • @ashanitharusha8213
    @ashanitharusha8213 2 ปีที่แล้ว +2

    අපිව gossary shopping එක්කන් ගියාට අක්කිටයි,අයියටයි,thank you💜️💜️

  • @dinukarunarathna6178
    @dinukarunarathna6178 2 ปีที่แล้ว +5

    ලංකාවත් එක්ක බලද්දි මිල ගනන් සමානයි වගේ හැම රටකම කියලත් හිතෙනවා කොරියාවල ලංකාවට වැඩිය ගනන්ද මන්දා

    • @amandifernando4500
      @amandifernando4500 2 ปีที่แล้ว

      eh wunata ehe padi wadi nisa eyalata badu mila ganak na mehe badu mila wadi padi adui ekai🥲💔

  • @hirushitharagi8438
    @hirushitharagi8438 2 ปีที่แล้ว +2

    Harima lassanai akki.👍 Aluth vedio ekak enakam balan hitiye . Thank you akki dennama සතුටින් පරිස්සමෙන් inna . Budu saranai . 💕😊

  • @sithejasathsarani
    @sithejasathsarani 2 ปีที่แล้ว +3

    ඔයාලා හරි ලස්සන ඇදුම් අදිනවා, ඇදුම් ශොපින් කරන්න යන වීඩියෝ එකක් තව දාන්න

  • @rpkumanayake8688
    @rpkumanayake8688 2 ปีที่แล้ว +2

    අනේ අක්කි, O/l ඉවර වෙලා korean එන ළමයෙකුට ඔහේදි ඊට පස්සේ ඉගෙනුම ලබන හැටි, මොන වගේ පාසල්ද ඒ වගේ O/L ඉවර උන ළමයෙක් කොහොමද korean ඇවිත් ඉගෙන ගන්න ඕන, මේ වගේ ඒවා දැනුවත් කරන්න video එකක් කරන්න please....
    Please don't ignore my comment... Please... 😭😭😭🙏🙏
    Best of luck you too ayya and akki❤️

  • @ganulimenara2961
    @ganulimenara2961 2 ปีที่แล้ว +10

    කොරියා එන හීනෙ වෙනුවෙන් මහන්සි වෙන්නේ 🥺💜

    • @thashigirl5935
      @thashigirl5935 2 ปีที่แล้ว

      ඉක්මනටම ඔයාගෙ හීනෙට යන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🥰💞💫

    • @sameeandsandu9798
      @sameeandsandu9798  2 ปีที่แล้ว +2

      ඒ හීනය ඉක්මනින්ම සැබෑ වෙන්න කියලා අපි සුභ පතනවා 🥰🥰

    • @vindya449
      @vindya449 2 ปีที่แล้ว +1

      🇰🇷👍🏻👍🏻👍🏻😀🙂🙃

  • @swethadewmini385
    @swethadewmini385 2 ปีที่แล้ว +5

    අක්කි ලංකාවේ ලියන්න තියන කොරියාවට එන්න ලියන්න තියන Exam ekh ගැන වීඩියෝ එකක් කරන්නකො

  • @vishmihirushima8204
    @vishmihirushima8204 2 ปีที่แล้ว +4

    අක්කී 🍫 ගන්න වීඩීයෝ එකත් ඉක්මනට ගේන්න හරිද. ❤️ ආදරෙයි ඔය දෙන්නට ❤️

    • @ravishfernando4974
      @ravishfernando4974 2 ปีที่แล้ว

      ane meka nam anivarayen karanna puluvanam

    • @sameeandsandu9798
      @sameeandsandu9798  2 ปีที่แล้ว +1

      ආදරෙයි පැට්‍යෝ🥰🥰

  • @dinushagunasekara9389
    @dinushagunasekara9389 2 ปีที่แล้ว +2

    Ane ai nangi oyalage videos naththe.jesu pihitai oyala dennata.❤️

  • @ruwiniapsara6803
    @ruwiniapsara6803 2 ปีที่แล้ว +3

    Lassni akki vedio eka. Ehnm chocolate shop ekktath apiw ekkn ynn hode. Akki food challenge ekk karnnko. Aluth gedr karem nane.

  • @imanshidehara3447
    @imanshidehara3447 2 ปีที่แล้ว +2

    සති 2ක් හිටියා. අනේ තව වීඩියෝ දාන්නකෝ❤️❤️❤️❤️❤️අපි බලන් ඉන්නවා........💕

  • @pradeepdilrukshi9777
    @pradeepdilrukshi9777 2 ปีที่แล้ว +10

    අක්කියෝ අක්කා බඩ අඩු කරගන්න විදිහ කැම පාලනය කරන විදිහ විඩියෝ එකක් කරන්නකෝ පිල්ස්😒😘😘🥰🥰🙏🙏

  • @k.k3901
    @k.k3901 2 ปีที่แล้ว

    Grocery shopping video එකක් ඉල්ලන්න ඕන කියල හිතුවා විතරයි, මේ video එක upload කරලා 😍😍

  • @madushikamadu466
    @madushikamadu466 2 ปีที่แล้ว +4

    Akki doll 😘 ගොඩක් ලස්සනයි අදත් 💝 lv you both

    • @sameeandsandu9798
      @sameeandsandu9798  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි පැටියෝ..
      ආදරෙයි ❤️🥰

  • @wachboy9152
    @wachboy9152 ปีที่แล้ว +2

    මම කොරියාවට කැමති උනේ ඔයාල හින්ද ❤️. තව shoping vlog එකක් ඕනේ. ❤️

  • @gayindiusara7971
    @gayindiusara7971 2 ปีที่แล้ว +4

    කොහොමද අක්කා අය්යා ඔයාලට😯දකින්න ආසයි වීඩියෝ එකකින්. අපි දන්නවා ඉතිං ඔයාලට තාම උණ දේ දරාගන්න බෑ කියලා😢😢අපිටත් එහෙමයි😳ඔයාල දෙන්නා නැතුව ගොඩාක් පාලුයි😭😭😭😭😭😭😭

    • @gayindiusara7971
      @gayindiusara7971 2 ปีที่แล้ว +1

      @S L ceylon gaming akkage malli Gotagogama Aragaledi vedi vadila nathi una😐

    • @gayindiusara7971
      @gayindiusara7971 2 ปีที่แล้ว

      @S L ceylon gaming hmm😓

  • @n.premasinha2100
    @n.premasinha2100 2 ปีที่แล้ว +1

    අක්කියි අයියයි හැමදාම පරිස්සමින් ඉන්න....😁Videos දාන ගමන්ම...😁

  • @charithpriyatharshana6679
    @charithpriyatharshana6679 2 ปีที่แล้ว +3

    මේහනං බඩු ගන්න යනකොට medical report එකක් රන් යන්නේ. බඩුවලට ගනං දැක්කම සමහර අයට Hart attack හැදීමේ අවදානම් තත්වයක් තියනව. දැං මේ පැත්තෙ second hand සබංකැට එහෙමත් තියනව.😃

  • @eneeshapavani8658
    @eneeshapavani8658 2 ปีที่แล้ว +1

    අම්මෝ ඔයාලගෙ වීඩියෝස් එනකං බලං හිටියේ...😍👍☺

  • @cinderella9826
    @cinderella9826 2 ปีที่แล้ว +4

    අනේ අක්කේ යූ ටියුබ් කරන එක නැවැත්තුවද ඕගොල්ලො 😩❤️

  • @ama4690
    @ama4690 2 ปีที่แล้ว +1

    Hi akke..woow 🥺 adth godaak lssani video eka...baln hitiye alut video ekk enkn..🥺🇰🇷💜️❤️🥰😘😍

  • @thilini777
    @thilini777 2 ปีที่แล้ว +8

    දැන් ලංකාවේත් ඔය ගනන්🥴🥴🥴😑😑🤪🤪🤪🤪අපිට ගිය කලක්☹️☹️☹️☹️☹️

  • @vindyaattanayake9701
    @vindyaattanayake9701 2 ปีที่แล้ว

    කොරියන් girlsla ට වඩා ඔයා ගොඩක් ලස්සනයි 💜.. හැමදාමත් ඔය වගේ සතුටින් සුවෙන් ඉන්න කියලා ප්‍රාර්ථනා කරනවා 💞

  • @ke-37-charukaharindiathuko32
    @ke-37-charukaharindiathuko32 2 ปีที่แล้ว +4

    අක්කි ඔයාලා korean celebaratiesලාගෙ shows බලන්න එහෙම යන්නෙ නැද්ද

  • @sandunipurnima5058
    @sandunipurnima5058 2 ปีที่แล้ว +1

    අක්කියො වීඩීයෝ එක දානකන් බලන් ඉදියේ ඉතින් Notification එක දැක්ක ගමන් බැලුවා ටිකක් පරක්කු උනා මේ මාසේ excem නිසා අක්කී අක්කී තවත් ලස්සන වෙලා හැමදම ඔය වගේම සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කියෝ අයියත් එක්ක චොක්ලට් වීඩීයෝ එකත් ඉක්මනට ගේන්න අක්කියෝ බුදු සරනයී දෙන්නටම පරිස්සමෙන් ඉන්න අක්කියෝ..... ජේසු පිහිටයී ♥️♥️♥️🥰🥰🥰🥰🥰🌹🌹

    • @sameeandsandu9798
      @sameeandsandu9798  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි පැටියෝ..
      ආදරෙයි ❤️🥰

    • @sandunipurnima5058
      @sandunipurnima5058 2 ปีที่แล้ว

      @@sameeandsandu9798 🥰🥰

  • @sirinidealmeida5008
    @sirinidealmeida5008 2 ปีที่แล้ว +3

    අනේ අක්කි ඔයා අර soul වල තියෙන tv series/film shooting කරන මාලිගාවේ vedio එකක් කරන්නකෝ

  • @indhravansha5503
    @indhravansha5503 2 ปีที่แล้ว

    නියමයි අක්කි, අයියා වීඩියෝ එක ආසාවෙන් බලාගෙන හිටියේ වීඩියෝ එකක් දානකල් 😍😍 හැමදාම සතුටින් ඉන්න ❤️🙏💜🥰

  • @dulanjanihansamali8167
    @dulanjanihansamali8167 2 ปีที่แล้ว +4

    Ada video akth vanda waga lassni akkiyo💗💗💗💗💗💗💗

    • @sameeandsandu9798
      @sameeandsandu9798  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි පැටියෝ..
      ආදරෙයි ❤️🥰

  • @tharukadananjaya3883
    @tharukadananjaya3883 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි තව ලස්සන වීඩියෝ ගේන්න 🥰❤ පරිස්සමෙන් ඉන්න

  • @t.h.manukitharundisewwandi5781
    @t.h.manukitharundisewwandi5781 2 ปีที่แล้ว +3

    අක්කි දැන් මාස දෙකකටත් වැඩි අලුත් විඩීයෝ දැම්මේ නෑනේ 😭😭😭😭😭

  • @charuni7404
    @charuni7404 2 ปีที่แล้ว +1

    Oyalage video ekak wdiyt mulinma bluwe korean village ekakata giyapu video eka...eda idn digtm harima asawen oyalage videos blnne...mmth korea enna godak asai..oyala 2 nnatam suba pathanawa idiri wada walata...me video ekth harima shook hri asawen bluwa akki...❤❤❤

  • @thilinamadusanka4962
    @thilinamadusanka4962 2 ปีที่แล้ว +3

    අනේ අක්කි බබෝ අලුත් vlog එකක් ගේන්නෙ නැද්දෝ...🤗

  • @madushaniamarasingha6905
    @madushaniamarasingha6905 2 ปีที่แล้ว

    Video එක හරිම ලස්සනයි අක්කි මන් video එකක් එනකම් බලන් හිටියෙ මට හරිම සතුටුයි ඔයාලා දෙන්නට ගොඩක් අදරෙයි පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ,ජෙසු පිහිටයි 💜️💜️😘😘😍😍

  • @dishninimesha8679
    @dishninimesha8679 2 ปีที่แล้ว +3

    අනේ අක්කියෝ.කෑම හදන විඩියෝ එක් ඔනී...😍

  • @snowball6195
    @snowball6195 2 ปีที่แล้ว +2

    Chocolate Video eka enakan balan inooooooooo oooooooh🙈
    Akki & Aiya palissamin innaaaaaah🐣🤭

  • @ashanishara1369
    @ashanishara1369 2 ปีที่แล้ว +3

    Oyage niwedanaya karana type eka niyamai...katahadath ehemai...matching...

  • @tharangasulochana188
    @tharangasulochana188 2 ปีที่แล้ว +2

    අක්කිගේ අද video එකත් ගොඩක් ලස්සනයි 😍😍

  • @nethushaminidu9383
    @nethushaminidu9383 2 ปีที่แล้ว +5

    Akki aya ohe thiyena cosmetics ganath video ekak dhennako

  • @namanirathnayaka9172
    @namanirathnayaka9172 2 ปีที่แล้ว

    Thank you video ekak demmata අනිත් විඩීයෝ වගේම මේ විඩීයෝ එකත් හරිම ලස්සනයි . ආසාවෙන් බැලුවා . හැමදාම සතුටින් ඉන්න අක්කි අයියේ තවත් විඩීයෝ එකක් දානකන් ආසාවෙන් බලන්න ඉන්නවා .💖💖💖💖💖🇰🇷🇱🇰

  • @luckystar7552
    @luckystar7552 2 ปีที่แล้ว +4

    අක්කි මම නම් මෙ වගෙ ගොසරි ශොපින් වීඩියෝ එකක් බලන්න ආසාවෙන් හිටියෙ

  • @dineshengineering9838
    @dineshengineering9838 2 ปีที่แล้ว +1

    👍අද video 1ත් ලස්සනයි..😊. මම ගොඩක්ම කැමති ඔයාලගෙ 🛒🛒🛒shopping videos බලන්න..🙂....තවත් අලුත් video 1ක් අරං ඉක්මනටම ඒන්න.😊....මග බලන් ඉන්නවා හොදේ...😌. හැමදාමත් අාදරෙයි💖අක්කි & අයියා....😘පරිස්සමිං ඉන්න.💕💕💕

    • @sameeandsandu9798
      @sameeandsandu9798  2 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තුතියි පැටියෝ..
      ආදරෙයි ❤️🥰

    • @dineshengineering9838
      @dineshengineering9838 2 ปีที่แล้ว +1

      @@sameeandsandu9798 😍😘😊❤

  • @annaham8627
    @annaham8627 2 ปีที่แล้ว +6

    Ane akke ai oyala vedio ekak karanne naththe😥 dan huga dawasaka idan mn you tube eke awith balanne oyala vedio ekak dalada kiyala ane vedio ekak karala dannako. Ane oya denna hodin parissamen innawa neda.😕😓🥰ane ikmanata vedio ekak danako api balan innawa🤗

  • @rashmisiridewa2332
    @rashmisiridewa2332 2 ปีที่แล้ว

    ලස්සනයි ආක්කි & ආයියේ විඩියෝ එක දිගටම විඩියෝ ඔය විදිහට කරගෙන යන්න ❤️🤗
    ඔයාලා පරිස්සමෙන් ඉන්න
    බුදු සරණයි

    • @sameeandsandu9798
      @sameeandsandu9798  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි පැටියෝ..
      ආදරෙයි ❤️🥰

  • @parkbabymochi2894
    @parkbabymochi2894 2 ปีที่แล้ว +3

    අක්කා ලස්සන වෙලා ද මන් දා.කොහොමත් ලස්සනයි .මන් කිව්වෙ වෙන දට වඩා.😁.හින්දි නිලියක් වගේ.කාට ද ආඩම්බර ?අයියට තමයි ඉතින් 😊😙💜️💜️💜️

    • @sameeandsandu9798
      @sameeandsandu9798  2 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තුතියි පැටියෝ..
      ආදරෙයි ❤️🥰

  • @pramodyaliyanage
    @pramodyaliyanage 2 ปีที่แล้ว +1

    කෝ unboxing වීඩියෝ එක....🤔
    Waiting....☺️ Love you akki & aiya. ❣️ 😘

  • @buddimapriyadarshani6033
    @buddimapriyadarshani6033 2 ปีที่แล้ว +3

    Niyamai akki hamadamath adarei❤️❤️❤️❤️

  • @apsaridewminibandara8537
    @apsaridewminibandara8537 2 ปีที่แล้ว +2

    thank you akki and ayya......
    oya denna apita korean enna thiyena ආසාව double karanawa........
    mamath kohomahari korean enawamai....
    mageth dream eka oyala denna wage ලස්සනට geyak ganna thamai........❤❤❤
    mage e ආසාව oyala denna hinda දවසින් දවස wadi wenawa misak කවදාවත් adunam wenne na.........Love you .........