මගේ උදෑසන කාලය බබාත් එක්ක | My Morning Routine With a Toddler !!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 พ.ค. 2021
  • මගේ උදෑසන කාලය බබාත් එක්ක | My Morning Routine With a Toddler !!
    Hi Mommies,
    In today's video... I will share with you a full morning routine starting from 6am in the morning. It's a busy bust very productive morning and I have observed whenever I wake up early mornings... I get so much accomplished. I feel productive and hence feel happy.
    Hope you enjoy my real, busy, productive, and full of energy morning routine.If you did please give this video a thumbs up and let me know what do you think of this video in the comment section below. Thank you for checking out my channel ❤️
    please subscribe if you are new here and haven't subscribed yet. Also, make sure to add me on Instagram and FB pages and join the family. see you all soon in my next video !!
    Magic Practice Copybook for Kids 📔:
    * www.amazon.com/dp/B08LV3B36K/...
    * www.ebay.com/itm/Magic-Practi...
    කුඩා දරුවන්ට සුදුසු Apps ටිකක්, Apps For Kids (Toddlers) 📲🖥
    Khan Academy Kids:
    learn.khanacademy.org/khan-ac...
    IOS: apps.apple.com/us/app/khan-ac...
    Android: play.google.com/store/apps/de...
    PBS KIDS Video:
    pbskids.org/apps/pbs-kids-vid...
    IOS: apps.apple.com/us/app/pbs-kid...
    Android: play.google.com/store/apps/de...
    ABC Kids - Tracing & Phonics:
    IOS: apps.apple.com/us/app/abc-kid...
    Android: play.google.com/store/apps/de...
    Colors & Shapes:
    IOS: apps.apple.com/us/app/colors-...
    Android: play.google.com/store/apps/de...
    Puzzle Kids:
    IOS: apps.apple.com/us/app/puzzle-...
    Android: play.google.com/store/apps/de...
    INSTAGRAM:- / life_with_ome​
    FACEBOOK PAGE:- / lifewithome​
    While you are here please check out my other videos :
    *ඇමරිකාවට එන්න පුලුවන් ක්‍රම 7ක් | SEVEN WAYS TO ENTER THE USA 🇺🇸- • ඇමරිකාවට එන්න පුලුවන් ...
    *MY FIRST SHOOTING RANGE EXPERIENCE | පළමු Shooting Range අත්දැකීම - • MY FIRST SHOOTING RANG...
    *EASTER SUNDAY WITH US 2021 | වසන්තයේ දවසක් - • EASTER SUNDAY WITH US ...
    *අපේ ගෙදර අවුරුදු - • අපේ ගෙදර අවුරුදු | HAP...
    *Costco Shop With Me 2021 - • COSTCO SHOP WITH ME 20... ​
    *Extreme Clean With Me 2021 - • ALL DAY CLEAN WITH ME ... ​
    * What I Eat In a Day - • WHAT I EAT IN A DAY | ... ​
    * Valentines Special - • COUPLES QUESTION GAME ... ​
    * My Birth Story - • MY EMOTIONAL BIRTH STO... ​
    * Donut Grow Up Theme Birthday Prep - • KAYLA'S 3rd BIRTHDAY |... ​
    * A Day In The Life - • A Day In The Life Of a... ​
    * How to BBQ Right - • නිවැරදිව පහසුවෙන් BBQ ... ​
    * Apple Picking In America - • ඇමරිකාවේ ඇපල් කඩන්න යම... ​
    * Clean + Decorate With Me - • CLEAN + DECORATE WITH ... ​
    * Christmas Day 2020 - • අපේ නත්තල් දවස | Chris... ​
    * Last Minute Christmas Prep - • නත්තලට සූදානම් වෙමු | ... ​
    * Cincinnati Zoo In The Fall - • CINCINNATI ZOO IN THE ... ​
    * Snow Fun Day With Us - • SNOW FUN DAY WITH US 2... ​
    * Pumpkin Patch 2020 - • Pumpkin Patch 2020 | P... ​
    * Halloween Special 2020 - • Halloween Special 2020... ​

ความคิดเห็น • 1.3K

  • @LifeWithOme
    @LifeWithOme  2 ปีที่แล้ว +73

    Magic Practice Copybook for Kids 📔:

  • @dinugamage4204
    @dinugamage4204 3 ปีที่แล้ว +246

    අක්කියෝ අහම්බෙන් වගේ තමා ඔයාගෙ චැනල් එක දැක්කෙ......දැන්නම් පිස්සුවෙන් වගේ මේක බලනව😂 ඔයාගෙ පිලිවෙල පිරිසිදුකම අපිත් ඉගෙන ගන්නව මේ වැඩෙන්.......තෑන්ක්ස් අක්කි..... දිගටම කරගෙන යන්න good luck ❤️

  • @rishisworld3094
    @rishisworld3094 3 ปีที่แล้ว +77

    ඉස්සර ලංකාවේ හිටපු දක්ෂ නිවේදිකාවක් ඔබ. කාලයක් දකින්න හිටියේ නෑනේ. Man අහම්බෙන් දැක්කේ ඔක්කොම වීඩියෝ බැලුවා.

  • @Sanda11112
    @Sanda11112 3 ปีที่แล้ว +145

    ඔයාගේ විඩියෝ වලින් මුලින්ම බැලුවේ ග්‍රොසරි ශොපින් විඩියෝ එක,එදා ඉදලා හැම විඩියෝ එකක්ම ගොඩක් ආසවෙන් බලන්නේ,පරණ විඩියෝ ඔක්කොම හරිම ආසාවෙන් බැලුවා😍😍😍

  • @ajanthawijayatunga3833
    @ajanthawijayatunga3833 ปีที่แล้ว +1

    Videos නැති වුණාම දහ දොළොස් සැරයක් විතර video s බලන මම

  • @tharushidewangani9002
    @tharushidewangani9002 3 ปีที่แล้ว +31

    අද ඉදන් තමා මන් අක්කිගෙ වීඩියෝ බලන්න පටන් ගත්තේ හරිම ලස්සන වූටි බබෙක් ඉන්නේ අක්කත් ගොඩක් ලස්සනයි පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි❤️😍🙏

  • @sithu8018
    @sithu8018 3 ปีที่แล้ว +14

    අක්කා ඔයාව sai pallavi වගේ පේනවා මට 😕😚❤️

  • @dehansadinu7744
    @dehansadinu7744 2 ปีที่แล้ว

    ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @nisumdewaka7873
    @nisumdewaka7873 2 ปีที่แล้ว

    👍👍👍👍💕💕💕

  • @dahammadusanka6170
    @dahammadusanka6170 3 ปีที่แล้ว +11

    ලස්සනයි පිලිවෙලට පිරිසිදුව දවස පටන් ගන්නවා....බුදු පහනක් තියලා උදෙට වැඩ පටන් ගන්න තියෙනවානමි තව හොදයි ඔමී අක්කා එත් ඉතින් දුර රටක ඉන්නකොට ලංකාවේ වගෙ නෙවෙයි නෙ..එක මම දන්නවා ..කාහොම වුනත් පිලිවෙලට ලස්සනට කරනවා දිගටම කරන්න .බුදු සරණයි

  • @mhpriyadarshani6278
    @mhpriyadarshani6278 2 ปีที่แล้ว

    😍😍😍😍😍😍❤️❤️❤️❤️

  • @learnfordream21
    @learnfordream21 2 ปีที่แล้ว +3

    අක්කේ ඔයා හොද ගෘහණියක් වගේ ම හොද අම්මා කෙනෙක් හැමදේම හරි ම පිළිවෙලට ඔයා කරනවා😍❤️මම ගොඩක් ම ආස ඔයාගේ කටහඩ අහන්න..ඕන තරම් වෙලාවක් අහන් ඉන්න පුළුවන් අක්කේ..අහම්බෙන් දැක්කේ අක්කාගේ චැනල් එක..දැන් දවසට එක වීඩියෝ එක ගානේ බලනවා..ඒ තරම් ආසයි අක්කේ😍❤️❤️

  • @nimalfernando8081
    @nimalfernando8081 3 ปีที่แล้ว +3

    I am a woman like you and i am soo suprised to see you working so activily and giving other women the desire to work. Thankyou for bringing beautiful and entertaining videos, May God bless you, to procide with your work ❤🥰

  • @udeshiamali8735
    @udeshiamali8735 2 ปีที่แล้ว +14

    Nice video I highly appreciate your commitment as a mother as well as brave wife🥰 love you all stay safe and healthy ❣️ please do a video on home decorating ideas

  • @nishlarathnayake1443
    @nishlarathnayake1443 2 ปีที่แล้ว +7

    Akki,I live alone in colombo and never had a dream of getting married..but after I started watching your videos I started having thoughts of getting married..its really nice the way you handle everything. Also I'm kind a messy person and the place I live wasn't tidy at all..but now I clean my place all nice..you made me encourage to do all these..thank you ..and all the very best..🤗

  • @madhaviruberu545
    @madhaviruberu545 2 ปีที่แล้ว +5

    ඔයාගේ විඩියෝ ගොඩක් ලස්සනයි අක්කේ ඇත්තටම හරිම ලකි ඔයා. බුද සරණයි හැමෝටම

  • @samanthidissanayake4750
    @samanthidissanayake4750 3 ปีที่แล้ว +15

    Interesting video. I remember you when you were presenting tv programmes in SL.. Like to see shopping haul , makeup products videos. Wish you all the best.

  • @Imasha_Welivita
    @Imasha_Welivita 3 ปีที่แล้ว +9

    ඔයා හරි නිහතමානියි අක්කේ ❤🙂 මාත් America එන්න බලන් ඉන්නේ . Thanks for giving Some valuable videos about America 💛

  • @thathsaranidewduni2380
    @thathsaranidewduni2380 3 ปีที่แล้ว +1

    ඔයා කතා කරන විදිහ 👌👌 හරිම ලස්සනයි. බොහොම ස්තුති ❤️

  • @tinagrigg6961
    @tinagrigg6961 3 ปีที่แล้ว +12

    Hello!! I really enjoy watching your videos, stay safe and stay blessed.