GROCERY SHOPPING WITH ME 2022 || ඇමරිකාවේ Shopping යමු 🛍🛒 || COSTCO SHOP WITH ME

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 เม.ย. 2022
  • GROCERY SHOPPING WITH ME 2022 || ඇමරිකාවේ Shopping යමු 🛍🛒 || COSTCO SHOP WITH ME
    Hey party people!! Thanks for hanging out while I take you around COSTCO. Come along, shop with me, and have a good look at everything that they have to offer!! Thank you so much for shopping with me ❤️
    I hope you'll enjoy this video. If you did, please give this video a thumbs up and let me know what do you think of this video in the comment section below. Thank you for checking out my channel !!
    Please subscribe if you are new here and haven't subscribed yet. Also, make sure to add me on Instagram and FB pages and join the family. See you all soon in my next video !!
    INSTAGRAM:- / life_with_ome
    FACEBOOK PAGE:- / lifewithome
    While you are here, please check out my other videos :
    *Extreme Clean With Me 2021 - • ALL DAY CLEAN WITH ME ...
    * What I Eat In a Day - • WHAT I EAT IN A DAY | ...
    * Valentines Special - • COUPLES QUESTION GAME ...
    * My Birth Story - • MY EMOTIONAL BIRTH STO...
    * Donut Grow Up Theme Birthday Prep - • KAYLA'S 3rd BIRTHDAY |...
    * A Day In The Life - • A Day In The Life Of a...
    * How to BBQ Right - • නිවැරදිව පහසුවෙන් BBQ ...
    * Apple Picking In America - • ඇමරිකාවේ ඇපල් කඩන්න යම...
    * Clean + Decorate With Me - • CLEAN + DECORATE WITH ...
    * Christmas Day 2020 - • අපේ නත්තල් දවස | Chris...
    * Last Minute Christmas Prep - • නත්තලට සූදානම් වෙමු | ...
    * Cincinnati Zoo In The Fall - • CINCINNATI ZOO IN THE ...
    * Snow Fun Day With Us - • SNOW FUN DAY WITH US 2...
    * Pumpkin Patch 2020 - • Pumpkin Patch 2020 | P...
    * Halloween Special 2020 - • Halloween Special 2020...
  • บันเทิง

ความคิดเห็น • 618

  • @nethusworldsl5339
    @nethusworldsl5339 2 ปีที่แล้ว +189

    Notification එක දැක්කම බලන්නෙ නැතුව ඉන්න බැරි උනා...😬🤩 ඔෆිස් එකේ අද ලොකු Rush එකක් නැති නිසා shape එකෙ headset එක ගහලා වීඩියෝ එක බලන්න ගත්තා.. ❤️😬😅 හැමදාම වගේ ගොඩක් ලස්සනයි අක්කි වීඩියෝ එක.. 😍❤️ ඇත්තටම මේ කාලයේ අපේ රටේ තත්වෙ කියන්න තරම් කිසිම හොදක් නෑ.. මිනිස්සු පුදුම පීඩනයකින්,කේන්තියකින්,දුකකින් තමයි ඉන්නේ..😥😓 ඒත් මට හිතෙනවා මේ වගේ ලස්සන වීඩියෝ එකකට පුළුවන් පොඩි වෙලාවකට හරි මනුස්සයෙක්ට සතුටක් සැහැල්ලුවක් වගේම බලාපොරොත්තුවක් දෙන්න..😍❤️❤️☺️ නැති දේවල් ගැනම හිත හිත දුකේම එල්ලිලා ඉන්නෙ නැතුව ඊර්ෂ්‍යා කරන්නෙ නැතුව ලැබෙන දේවල් වලින් බලන දේවල් වලින් ජීවිතයට වටින දෙයක් හොද motivation එකක් හීනයක් ඇති කරගන්න උත්සාහ කරන්න කියලා මං හැමෝගෙන්ම ඉල්ලනවා..❤️ අමාරුයි තමයි ඒත් ඒ දේවල් පුරුදු උනාම ඕනම Situation එකකට මූණ දෙන්න ලේසි.. අත් නොහරින හීනයක එල්ලිලා ඉන්න.. අනිවාර්යයෙන්ම ජය ගන්න පුළුවන් ❤️❤️☺️ ආදරෙයි ගොඩාක් ❤️❤️

    • @LifeWithOme
      @LifeWithOme  2 ปีที่แล้ว +55

      Awww thank you so much sweet girl ❤️ Oya hemadama adare hithena comments dala apiwa godak motivate karanawa. Ekata thank you so much. Oya wagemayi mage channel eke inna hemoma harima lassana hadawath thiyena aya.Asayi oyala ekka mehema hari sambanda wenna labuna ekata. much love girly 😘❤️

    • @nethusworldsl5339
      @nethusworldsl5339 2 ปีที่แล้ว +12

      @@LifeWithOme aneee...😘😘❤️❤️ me wachana matath loku sathutak akki.. aniwaren mn dannawa methana inne harima lassana hadawath thiyena aya.. akkilata hambela thiyenne a wage lassana family ekak...😘❤️😘❤️ so glad to hear your lovely reply..😘❤️ digatama api hoda dewal karamu..❤️❤️ love you more akki..❤️❤️

    • @LifeWithOme
      @LifeWithOme  2 ปีที่แล้ว +12

      @@nethusworldsl5339 thank you sweetheart. Sure we will continue to do so❤️👍🏻

    • @ThinkGenius
      @ThinkGenius 2 ปีที่แล้ว +2

      Nice msg for everyone
      All the best
      May your future dreams come true
      🇺🇲❤

    • @nethusworldsl5339
      @nethusworldsl5339 2 ปีที่แล้ว +4

      @@ThinkGenius Ohh..☺️🙏❤️ Thank you so so much for your lovely wishes..😍 means a lot..❤️

  • @nocomment1884
    @nocomment1884 2 ปีที่แล้ว +57

    අවලස්සන ඇමරිකානුවෙක් ඇවිත් අපේ රටේ super market වලත් බඩු නැති තත්ත්වයට පත් කලා...
    Thnx මේවා බලන්න හරි ඔයාලා vlogs කරන එකට 🥲

  • @nkmemehub
    @nkmemehub 2 ปีที่แล้ว +38

    විනාඩි 23 කට හරි ඇමරිකාවට ගියා වගේ දැනුනා..🥺😍

  • @hasinipiyumika617
    @hasinipiyumika617 2 ปีที่แล้ว +21

    අපිට ඔය වගේ ජීවත් වෙන එක හීනයක් වගේ. ඒ තත්ත්වයට අපි වැටුනේ අපේ වරදින්නම් දුක නෑ. අපි කවදාවත් රටට බදු නොගෙව හිටියෙ නෑ,කරන්ට් බිල් වතුර බිල් නොගෙව හිටියෙ නෑ. CTB බස් එකක නිකන් ගිහින් නෑ. එහෙව් වෙලත් අපිට මොකුත් නෑ හරිම දුකයි ගොඩක්ම දුකයි. ඇත්තටම අපිට අනාගතයක් නෑ. 😪😒🤧😭💔

  • @studylife7969
    @studylife7969 2 ปีที่แล้ว +65

    බලා සැනසේමී නෙලා ගනු බැරි
    ඇමරිකන් සිහිනේ ❤️🥺❤️

  • @amali11288
    @amali11288 2 ปีที่แล้ว +12

    මේ වෙලාවේ ලංකාවේ තත්වය හරිම නරකයි . ඒත් ඔයාගේ වීඩියෝ එක දැක්කම සතුටු හිතුනා ඔයාලා හරි හොද රටක හොදින් ඉන්නවනේ කියල.

  • @dinushamalkanthi7158
    @dinushamalkanthi7158 2 ปีที่แล้ว +16

    ගොඩාක් කාලෙකින් ලොකු සතුටක් ලැබුවා .ජුනි මාසේ මටත් බබා හම්බවෙනවා.ඔයාලා ඉන්න විදිහට ගොඩාක් සතුටුයි

  • @chathuramadushanka4217
    @chathuramadushanka4217 2 ปีที่แล้ว +9

    ගොඩක් ආසාවෙන් බැලුවා. හිතේ තියෙන දවසක ඇමරිකාවට එන ලොකුම ලොකු බලාපොරොත්තුව ඉශ්ඨ වෙයි කියලා හිතනවා.ඒවට පාර කැපුවේ මේ චැනල් එක. ❤️

  • @praveenamalshani5648
    @praveenamalshani5648 2 ปีที่แล้ว +7

    when we watch these videos, while living in this country... it is so clear that you guys are so lucky. Truly happy for you all.

  • @sithminethsara3695
    @sithminethsara3695 2 ปีที่แล้ว +14

    අක්කී අනේ ආසාවෙන් හිටියෙ අලුත් වීඩියෝ එකක් එනකම්....හැමෝම පරිස්සමෙන් ඉන්න අක්කී...බුදු සරණයි ඔයාලට...❤️

  • @osha740
    @osha740 2 ปีที่แล้ว +61

    අනේ මාත් අනිවරෙන්ම හොදට ඉගෙන ගෙන ඇමෙරිකාවට එනවා..එතකොට මට අක්කිවත් හම්බ වෙන්න පුලුවන් වෙයි..😊❤️අක්කි,අයියා,කේලා පැටියා,මල්ලි බබා හැමෝම පරිස්සමින් ඉන්න..ගොඩක් ආදරෙයි හැමෝටම❤️❤️

    • @mihinbenway5519
      @mihinbenway5519 2 ปีที่แล้ว +4

      ගොඩක් හොඳයි ඔයාට පුලුවන් සුබ පතනවා

    • @MDpanchi4
      @MDpanchi4 2 ปีที่แล้ว +3

      Math oyata suba pathanawa

    • @mihinbenway5519
      @mihinbenway5519 2 ปีที่แล้ว +4

      @@MDpanchi4 අනෙ thank you ඔයාගෙ වයස කීයද

    • @LifeWithOme
      @LifeWithOme  2 ปีที่แล้ว +10

      You go girl 👍🏻 good luck with everything ❤️ much love nanga. Hopefully we can meet one day ☺️

    • @mihinbenway5519
      @mihinbenway5519 2 ปีที่แล้ว +3

      @@LifeWithOme yes we can උත්සාහයි ඕන😎

  • @saranisamajya5045
    @saranisamajya5045 2 ปีที่แล้ว +2

    ලංකාවේ තත්වේ නම් එහෙම තමයි අක්කා.ඒත් ඔයාලගේ වීඩියෝ බලන්නෙ ගොඩක් සතුටින්.ඔයාලගේ ජීවිතේ ගැන ඇත්තටම ගොඩක් සතුටුයි.❤️❤️❤️

  • @Pandy_bea1021
    @Pandy_bea1021 2 ปีที่แล้ว +9

    ගොඩ කාලෙකින් අක්කිලාගෙ shopping වීඩියෝ එකක් බලන්න හම්බුනේ..😍 ශෝක් අක්කී❤ දැන් ඉතින් පාළුවක් නෑ. දිගටම වීඩියෝස් දාවි නෙහ්😉

  • @thilinidhamyagamage3902
    @thilinidhamyagamage3902 2 ปีที่แล้ว +13

    චූටී පැට්ටි හරිම ක්‍යුට් දැන් නම්... ආදරෙයි ගොඩාක් ගොඩක් ❤❤❤❤

  • @luckyrosh2035
    @luckyrosh2035 2 ปีที่แล้ว

    හැමදාමත් වගේ ලස්සන වීඩියෝ එකක් ඔමේෂා.. සුබ පතනව ඔයාලට හදවතින්ම 🥰😘 specially for my little keyla princess 😘😘😘

  • @chutibuhuti
    @chutibuhuti 2 ปีที่แล้ว +11

    Wow...... Good video 💗💗💗👍

  • @isharikaumayangani7842
    @isharikaumayangani7842 2 ปีที่แล้ว +10

    💗💗💗 පරිස්සමෙන් හැමදාමත් සතුටින් ආදරෙන් කට්ටියම ඉන්න අක්කා අයියා පොඩ්ඩෝ දෙන්නා එක්ක 💗💗

  • @anomawijasiri3888
    @anomawijasiri3888 2 ปีที่แล้ว

    Thanak nangi patiyo video ekak demmata.ආසයි බලන්න oyalawa.budusaranai සියලුම දෙනාට සතුටින් ඉන්න හැමදාමත් .ආදරෙයි හැමදාමත් .I LOVE YOU youer family .😘😘😘😘😘

  • @sanchalasachini7672
    @sanchalasachini7672 2 ปีที่แล้ว

    Godak lassanai akke video eka ❤️❤️❤️ thawa video ekak ඉක්මනින් genna thundenatama බුදු සරනයි

  • @dananjayarajapaksha4453
    @dananjayarajapaksha4453 2 ปีที่แล้ว

    ඔයාලගෙ video එකක් බලන ගානේ මාව motivate වෙනවා ඒ කවදහරි ඔය වගේ තැනකට එනවමයි කියලා හරිම ලස්සනයි හැමදාම දාන video එකක් නැර බලනව 😍

  • @rashmianupama5067
    @rashmianupama5067 2 ปีที่แล้ว +1

    කාලෙකින් ඔයාලාව දැක්කෙ...ගොඩාක් සතුටුයි... ඔයලාට සුභ අලුත් අවුරුද්දක් වෙවා... හැමදාම සතුටින් හිනා වෙලා ඉන්න.... ගොඩාක් ආදරෙයි ඔයලාට😘😘😘❤️❤️❤️

  • @lochiniwijeratna7796
    @lochiniwijeratna7796 2 ปีที่แล้ว

    Shopping video ekk dnkm bln hitye...thmx akki🤩🤙💓

  • @WowGosip
    @WowGosip 2 ปีที่แล้ว +1

    Nice video ❤️ අක්කා විඩියෝ එකක් දානකන්මයි බලාගෙන ඉන්නේ ඉවසිල්ලක් නැතුව...❤️ මේහේම හරි සතුටක් දේනවාට තැන්ක්ස් අක්කි 🥺🧡හැමදාම සතුටින් ඉන්න ලැබේවා !!! ♥️

  • @ahinsa6020
    @ahinsa6020 2 ปีที่แล้ว +50

    Hi akka ... අක්කා ගොඩක් නිහතමානී අපේ ලන්කවේ මිනිස්සු ගැම හිතන්න තරම් හැමෝම ඒම නෑ අක්කා🥺 අක්කට කව්දාවත්ම වරදින් නෑ පරිස්සිමින් සතුටින් ඉන්න හැමදාම ❤️😇

    • @LifeWithOme
      @LifeWithOme  2 ปีที่แล้ว +2

      Thank you so much nanga ❤️🙏🏻

    • @Mitharamihara
      @Mitharamihara 7 หลายเดือนก่อน

      Dear akki thank you so much akke❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🤣🤣🤣🤣🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🤣🎉🎉🎉🤣🎉😍😍😍🤭🌝😝🤪😊🤭🤫☺️🤭🤭😊🤫😝🤬🤭😊☺️🤬🤭😊🤪😝😍🤫☺️🎉😊🎉🤭😊☺️😊🤬🎉🥳😊🤫🤬🤭🤫😌😌🤭🤬🤪🤬🤭🤫😌🤬🤩🤪😌🤬🤩🤪😌☺️🤩🤬😊🎉🤫😊😌🎉😊🤫😌🥳😍🎉😊🤭😌🤫🤭🤐😊🤫🎉😍🤫😔😟😊🤭😔😟😔🎉🤩🤪😏🎉🤩😔😟🤪🥺😟🤭🤪🥺😟🎉🤩😔😟🎉😊😟🤭🤩😔🤭😔😟🤭🤪😔🥰🤪🥺🤭😔🥰🤭🤫😌🤪🤭🤬🤩🤪🥺😛😠😳🤢🥴🌝🤢🥴😠🌝🥴😠🥺🤕🌝🥴🤢🌚🌚🌝🤢🤢🥴🌝🤢🤢🤢🤢😝🥺😛🤩🎉🥺😛🤩😋🥺🤩😟🎉🤩🥺😋🎉🤩🥺😋🤩🎉😔😟🤩🎉😔😋🤩🤭🥺😟🤭🤪🥺😋🤭🤪🥺😋🤭🤪🤐😋🤕🤪🤭😋🤪🤭🤕🤪🤭😛🤕😛🤭😳😝😋😳😳😝😋😋🤭🤪🥺😋🤭🤪🤩🎉🥺😋🤩🥺😋🎉😟🤩🥺🎉😟🎉🤩🥺😟🤪🤭🥺😟🤭🤪🥺😟🤭🤪🤐🤐🤭😟🤪😛😳😝😛😝🤪🥺🤬🤭🤪🤐🤬🤭🤪🤐🎉🤩😳😟😳😛😋😛😝😋😠😛🌚😋🌝😋🤬🤩😳😋🥴😠🤬😳😋😝😔😌😌😔😌🥺🥴🤐🥺🤐🥺🤐😔🤐😔😌🤐😔🤐🥺🤐🤐🤐🤐😌

  • @r.s.b2779
    @r.s.b2779 2 ปีที่แล้ว +3

    ඔයා මට motivation එකක් අක්කි, Congratulations to your family❤️❤️

  • @githmidevindi5466
    @githmidevindi5466 2 ปีที่แล้ว +10

    අනේ ගොඩාක් සතුටුයි ඉක්මනින්ම video එකක් දාලා. 💫අක්කගේ video වලට ඇබ්බැහි වෙලා .😍 හරිම ආසාවෙන් බලන්නේ අක්කත් හරිම පැහැදිලිව ලස්සනට කතා කරනවා😘 .කේලා පැටියත් cute❤️ අනේ හැමෝටම බුදුසරණයි 🙏

    • @LifeWithOme
      @LifeWithOme  2 ปีที่แล้ว

      Awwww Thank you so much githmi ❤️🥰budu saranayi oyatath 🙏🏻

  • @Loshanimadara19240
    @Loshanimadara19240 2 ปีที่แล้ว +1

    akki Thanks video ekak dammata♥️♥️❤️❤️❤️

  • @ayeshadilhani9946
    @ayeshadilhani9946 2 ปีที่แล้ว +3

    දැන් අපි මෙහේ ජීවත් වෙන්න කන කට්ටත් එක්ක බැලුවම ඔයාලා ගොඩක් වාසනාවන්තයි ❤️

  • @JaniSathya
    @JaniSathya 2 ปีที่แล้ว +1

    Best Channel.... හරිම ලස්සනයි Video එක. බුදුසරණයි පවුලේ හැමෝටම ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😘😘😘😘😘😘😘

  • @iknamalsamankumara9517
    @iknamalsamankumara9517 2 ปีที่แล้ว

    ගොඩක් දවසකින් ශොපින් විඩියෝ එකක්🤗ලස්සනයි😍❤️

  • @moshe9507
    @moshe9507 2 ปีที่แล้ว

    Thnk u for bringing this vlog akki!❤️

  • @chaanu_capture134
    @chaanu_capture134 2 ปีที่แล้ว

    හරිම ලස්සන video එකක් අක්කි.වෙනදා වගේම ගොඩාක් ආසාවෙන් බැලුවා.ඔයාගෙ videos නැතුව පාළුවෙන් හිටියෙ.ගොඩාක් ආදරෙයි අක්කි.පරිස්සමින් ඉන්න.බුදු සරණයි !❤️❤️😘😘

  • @ninusenarathna7034
    @ninusenarathna7034 2 ปีที่แล้ว +1

    You're one of my favorite youtubers. Waiting for a new shopping vlog. Thank you akki ❤❤❤ love u all

  • @lakmalirajapaksha6495
    @lakmalirajapaksha6495 2 ปีที่แล้ว +55

    ආසම කෙනෙක්ගෙ මේ වගේ වීඩියෝ එකක් බලද්දි හිතේ තියෙන ප්‍රශ්න ගොඩ තප්පරේකට හරිඅමතක වෙනව. 🥲❤️
    Thanks ome akki for it..❤️🥰

    • @badeddvl5141
      @badeddvl5141 2 ปีที่แล้ว +1

      ඇත්තටම🥰🥰🥰

  • @thilinidhamyagamage3902
    @thilinidhamyagamage3902 2 ปีที่แล้ว

    ගොඩ දවසකින් ෂොපින් වීඩීයෝ එකක්❤❤❤ ආදරෙයි අක්කි....

  • @anojashiranthi5421
    @anojashiranthi5421 2 ปีที่แล้ว +1

    Beautiful video akki🥰🥰 after long time🥺🥺love u soo much ❤

  • @krishanikaushalya121
    @krishanikaushalya121 2 ปีที่แล้ว +24

    අම්මෝ අක්කේ ඔයාගේ පරන ශොපින් වීඩියෝස් එකක් හරි හැමදාම බැලුවා ❤️❤️❤️❤️ දිගටම වීඩියෝස් ගේන්න අක්කේ .....ආදරෙයි

    • @nbworkshop477
      @nbworkshop477 2 ปีที่แล้ว

      අද dollars එකක් 334.80/=.
      බදු නෑ ගොඩක් ලංකාවේ. බබලගේ කෑම.,Diaper,පිටි, එකතු කරනවා මේ දවස් වල. අක්කිට අයියට තේරෙනවා. චුටි මල්ලිට තේරෙන්නේ නැනේ එයා අසා දේ නෑ කිව්වට. ලංකාවේ දැන් තත්ත්වේ කියලා වැඩක් නෑ දුකයි 😔
      ඔයාලගේ video ආසයි බලන්න අපේ දොනිත්. ලස්සනයි. බුදුසරණයි. මල්ලි බබාගේ name කියන්න

    • @nilmininilmini2014
      @nilmininilmini2014 2 ปีที่แล้ว

      Ane atta akke.oyala ganna dewal dakinakota apitat asa hitenawa.e atin oyala wasanawantai

  • @sachinidasanayaka4262
    @sachinidasanayaka4262 2 ปีที่แล้ว

    😘😘😍😍❤️lassana video ekak akke

  • @chathuwijesooriya1745
    @chathuwijesooriya1745 2 ปีที่แล้ว

    Perfect shopping vlog... thank u akki ❤

  • @RiDhaSLifestyle
    @RiDhaSLifestyle 2 ปีที่แล้ว

    විඩීයෝ එක නියමයි අක්කා! ආදරෙයි හැමදාම

  • @hasininirosha9352
    @hasininirosha9352 2 ปีที่แล้ว +1

    බලාගෙන හිටියෙ වීඩියෝ එකක් එනකන් අක්කි..ඉක්මනටම තව වීඩියෝ එකක් ඕන....මල්ලි බබාව දකිනකන් ඉවසිල්ලක් නෑ......කට්ටියක පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදාමත් අක්කි.🥰❤❤❤

  • @hansimuthu6432
    @hansimuthu6432 2 ปีที่แล้ว

    Anee ඇත්තටම සතුටුයි , වීඩියෝ එකක් එනකන් බලන් හිටියෙ ❤😘

  • @chathukandage8587
    @chathukandage8587 2 ปีที่แล้ว

    Aww akki 4n eka gnnkotama akkige video ekakdl kyl notification awith tynw dkkm mara sathutuk dnuna.adarei akki oyl hmotm budusaranai dewipihitai.

  • @janudibhagya8333
    @janudibhagya8333 2 ปีที่แล้ว +1

    ගොඩාක් ආසාවෙන් බැලුවා .හරිම ලස්සනයි බුදු සරණයි හැමෝටම .❤️

  • @sandunikajayasooriya98
    @sandunikajayasooriya98 2 ปีที่แล้ว +7

    අනේ......" මට ඕනේ බස්සන්ඩලු " How cute she is.... so pretty like her mom....🥰

    • @LifeWithOme
      @LifeWithOme  2 ปีที่แล้ว

      🥰🥰🙏🙏❤️

  • @MadhuDilrukshi94
    @MadhuDilrukshi94 2 ปีที่แล้ว +1

    ලංකාවේ තත්වෙ හොද නෑ වගේම අපි ජීවත් වෙන්නෙත් හෙට මොනවා වෙයිද දන්නෙ නැතුව.ඒත් අක්කි ඔයාලා දිහා බලලා සතුටු වෙනවා අපි ගොඩක්.වීඩියෝ එක ඉවර වෙනකං අපිත් ශොපින් කරනවා වගේ.මෙහෙ අපි දෙයක් ගන්න ගිහාම කොයි තරම් බලලද ගන්නෙ.ඒ වගේමයි සමහර දේවල් බලලා ආයෙත් තියනවා.නැති දේවල් නම් වැඩක් නෑ .. ඔයාලා අපි ගැන දුක් වෙනවා වගේ අපිටත් හිතෙනවා ලංකාවෙ තව අපි තරම්වත් දෙයක් කරගන්න බැරී කී දෙනෙක් අසරණ වෙලාද මේ වෙලාවෙ.. හැමදේම ඉක්මනින් හොද වෙන්න කියලයි කියන්න තියෙන්නෙ ඉතින්.ඔයාලා දිහා බලලා මේ දේවල් මොහොතක් අමතක කරනවා අපි.❤❤❤

  • @minoliuthpala5570
    @minoliuthpala5570 2 ปีที่แล้ว

    Thank akkiyoo ආසාවෙන් හිටියෙ වීඩියෝ එකක් දානකල් ආයෙත් ඔයාලව මේම දකිද්දි මාරම සතුටුයි පරිස්සමින් ඉන්න අක්කියෝ බුදු සරණයි කට්ටියටම🤗😍😍🙏🙏

  • @vidushanethmini8238
    @vidushanethmini8238 2 ปีที่แล้ว +19

    අනේ අක්කි ගොඩක් කාලිකින් ග්‍රොසරි ෂොපින් video එකක් දැම්මේ ❤️ අපේ මල්ලි බබා හොදින් ඉන්නවා නේද 🙂 අපේ අක්කිත් ලොකු වෙලා 😍❤️ ඔයලා හතර දෙනාට ජේසු පිහිටයි.. ආදරෙයි ❤️

  • @hashini3440
    @hashini3440 2 ปีที่แล้ว

    Happy to see you all Akki..need more videos from youu..😘❤

  • @asafernando6290
    @asafernando6290 2 ปีที่แล้ว +11

    ලංකාවේ අයට ඔය ගත්තුවා හීනවගේ 🤔🤔
    හාල් එළවලු ටිකක් ගන්න එකත්
    ලොකු? ක්‌.
    ඔයාලා බලලා අපි සතුටු වෙනවා.💖

  • @hansinilakshika1378
    @hansinilakshika1378 2 ปีที่แล้ว +1

    godak asawen akki oyage videos balnne.🥰😘❤️

  • @tharushiann7
    @tharushiann7 2 ปีที่แล้ว +1

    Nice vlog as always akki🥰❤

  • @kasushanu5262
    @kasushanu5262 2 ปีที่แล้ว

    Lassanai akkiyo. Oya godak busy wela inna welawata api ganath hithana eka gana godak sathutui akkiyo. Hamadama sathutin parissamen inna akki. I like family. Miss you❤️❤️

  • @thejanihewawasam2457
    @thejanihewawasam2457 2 ปีที่แล้ว

    I really love to see your videos akkii ♥️ What a lovely family 🥰

  • @shashinikodikara6762
    @shashinikodikara6762 2 ปีที่แล้ว +1

    Ape රටේ වගේ නෙවෙයි හැමදේම ඔක්කොම එකට තියෙනවා shop eke
    ආසාවෙන් බලාගෙන හිටියේ video ekk එනකල් නංගී ❤️
    Malli babawath ikkamanata pennana
    Budusaranayi හැමෝටම nanagi 🥰♥️
    Aye ikkmanata video ekk danna

  • @hansikahiruni1977
    @hansikahiruni1977 2 ปีที่แล้ว

    Adreii akki godakk ❤️❤️❤️

  • @Dramacenter9595
    @Dramacenter9595 2 ปีที่แล้ว

    Anee wow.... 😍shopping karana vedios enakan kalin vedios free hama welawema balanawa.... thank you vedio ekata🌹

  • @anuraadhikari8405
    @anuraadhikari8405 2 ปีที่แล้ว +3

    අනේ අක්කි ගොඩක් කාලයකින් shopping video එකක් දැම්මෙ 👍👍👍👍

  • @fathimasafa2352
    @fathimasafa2352 2 ปีที่แล้ว +2

    Waiting for your next video akki 🥰❤️

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 2 ปีที่แล้ว +1

    after a long time nice vlog.nice to see you all.❤️❤️❤️❤️❤️

  • @ayshushani9797
    @ayshushani9797 2 ปีที่แล้ว

    Anee Tnq soo much for diz awesome video❤️🙏 Um big fan of ur chnnl luv all ❤️sty blessed ✨️

  • @arishifernando1161
    @arishifernando1161 2 ปีที่แล้ว +2

    ඇත්ත අක්කෙ.ලන්කාව ගැන මාර දුකයි කන්න තිවෙන දෙවල් අපෙම.අය නැති කරලා අක්කි මෙ වගෙ කවදාවක් අනික් රටකට වෙන්න එපා කියලා පතනවා....

  • @bhagya_0046
    @bhagya_0046 2 ปีที่แล้ว

    Hi akke කොහොමද ..thank u අනේ video එකක් කලාට..හරිම පාලුවෙන් හිටියේ❤️🙃

  • @ayeshamadhushani1852
    @ayeshamadhushani1852 2 ปีที่แล้ว

    Wenada wagema harima asawen vedio eka beluwe....harima lassanai...!!! Malli babatai kayla patiyatai adarei....❤️Budusaranai akki

  • @dilrukshi9664
    @dilrukshi9664 2 ปีที่แล้ว

    Akke thawa shopping video eka

  • @oshila6078
    @oshila6078 2 ปีที่แล้ว

    Ane akki mama shopping vedio ekak danakam බලාගෙන hitiye harima ලස්සනයි oyala hemoma parissamen inna akki

  • @devindagayan1822
    @devindagayan1822 2 ปีที่แล้ว

    Shork akki... Asawen baluwa.... Be safe ❤️

  • @taniyasilva6738
    @taniyasilva6738 2 ปีที่แล้ว

    vedio aka lassanai thawa vedio ekak aran ikmanin enna .budusaranai.adareiiii❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @ninusenarathna7034
    @ninusenarathna7034 2 ปีที่แล้ว

    Your shopping vlogs are the best I've seen❤️❤️

  • @sanjulasudarshani7346
    @sanjulasudarshani7346 2 ปีที่แล้ว +1

    Ane akki sudu wenne puluwan cream kiynneko oya use krnna mlmada

  • @sureshthusitha7586
    @sureshthusitha7586 2 ปีที่แล้ว

    Akki oya godak lassanawela😍😍oyalage vidios danakam iwasillak nethuwa hitiye. Keela baba harima lassanai❤️❤️❤️good luck

  • @amayaperera4715
    @amayaperera4715 2 ปีที่แล้ว

    Lassanai akki.. Budusaranai family ekata..❤❤❤❤

  • @Singingheart2023
    @Singingheart2023 2 ปีที่แล้ว +3

    💙❤️🇺🇸🇱🇰🇺🇸❤️💙
    goda කලෙකින් grocery shopping vlog ekak ... 😍😍
    Thawa thawa vlogs karana ....
    කාලෙකින් super market ekakata නිදහසේ giyetg nh. පෝලිමේ ඉදල තමා ඒවටත් යන්න වෙන්නෙ .. ගියත් ඇති දෙයක් නෑ ... ඒනිසා experience එකත් මේ channel එකෙන්ම ලබා ගත්තා.... Thank you ❤️❤️mee wagee videos geenawa taaa... 🥰🥰
    හැමෝම ❤️sathutin❤️පරිස්සමෙන් inna... 😘😘😘
    Budusaranai 🙏🙏...hamoootama 🙏🙏...

  • @nilsharasanjalee8781
    @nilsharasanjalee8781 2 ปีที่แล้ว +1

    Wow akki මං හරි ආසයි shopping vedios බලන්න..ඔයා තමයි ඒක හොදටම කරන්නේ..මං වෙන රටවල්වල ඉන්න අපේ sri lakansලගේ vedios බලනවා...ඒ උනාට ඔයා කතා කරන විදිහට ඔයා පැහැදිලි කරන විදිහට කතා කරනකොට බලන් ඉන්න ආස විදිහට කරන කෙනෙක් නෑ මටනම් ඔයා ඇරෙන්න .ඔයාගෙන් ඉගෙන ගන්න දේවලුත් තියනවා ..ලස්සන family ekak..good luck ..triple gem bless u...ආ තව එකක් ඔයගේ vedios බලනකොට අපි ඉන්නේ ලංකාවේ කියලා තේරෙන්නේ නෑ .
    ඒ තරම් ඒ දේවල් දකින්න ආසයි ....❤️පරිස්සමෙන් ඔයාලා හතර දෙනාම

  • @sandunibandara3602
    @sandunibandara3602 2 ปีที่แล้ว

    Godak kal bln hitiya akke shopping video ekak enakl.adath harima lassani video eka.👍👍👍😍😍😍💖💖💖

  • @ransirinikoonara4033
    @ransirinikoonara4033 2 ปีที่แล้ว +2

    i get so satisfied by wtching these videos of you akki🤤❤❤❤❤waiting to see malli babaas face 💛💛💛💛💛

  • @thilinisulochana6801
    @thilinisulochana6801 ปีที่แล้ว

    මං ආසම family එක.. හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා අක්කා.. ❤

  • @dilhanipeiris9314
    @dilhanipeiris9314 2 ปีที่แล้ว +1

    You have big heart Ome. I really like your videos. Beautiful angel Kela. Love your beautiful family. Budusaranai. 😘😘😘😘

  • @minolidesilva658
    @minolidesilva658 2 ปีที่แล้ว

    apahu video danakan balan hitiya akki mai ammi♥️🥰 harima asawen oya video ekak demma.gaman balanne..ape kayla manika thwath cute wela🥺♥️malli babawath ikmnta aran enna akki apita balanna..😍 budusaranai akkiyo oyala hemotama♥️

  • @nimashasewwandi1783
    @nimashasewwandi1783 2 ปีที่แล้ว

    Hamadama wage oyage vedio eka asawen baluwa.good luck akkiyoo

  • @lifewithbaby756
    @lifewithbaby756 2 ปีที่แล้ว

    Aneee godaaak dawasak balag hitiya akkiyo oyalawa dakinna..... Chooti patiyawa balanna asaiii shopping videos mag godak asai akkiyo thanks for that.

  • @thathsara2813
    @thathsara2813 2 ปีที่แล้ว +1

    lassnai ada video ekath ......all the best akki ❤️

  • @somarathnaweerathunga8636
    @somarathnaweerathunga8636 2 ปีที่แล้ว +1

    ♥️ Harima lassani akiyo ♥️ hamadathama sathutin ina♥️🙏බුදු සරණයි🥰

  • @ayshushani9797
    @ayshushani9797 2 ปีที่แล้ว

    Pretty as alwyz. 🥺♥️ much luv bst shppng vlog ✨️

  • @malishithathsarani9404
    @malishithathsarani9404 ปีที่แล้ว

    Ape chuti manika harima shok ❤malli patiyath ehemay 😊 hamadama sathutin parissamen inna budusaranay akki oyalata 🤗❤️ adarey 😘

  • @nadeekapremathilaka5254
    @nadeekapremathilaka5254 2 ปีที่แล้ว

    love it 😘😘wait For more ❤️❤️ bless you

  • @eishydesilva7210
    @eishydesilva7210 2 ปีที่แล้ว

    Love this 🤤💯 want more ❤️

  • @sudeshmaduranga3227
    @sudeshmaduranga3227 2 ปีที่แล้ว

    Hey…mama beluwa video eka niyami…oyath godk humble kenek…💚

  • @vishaka4498
    @vishaka4498 2 ปีที่แล้ว +1

    Video එක ලස්සන ඉ අක්කි 😊

  • @nirupamadu9196
    @nirupamadu9196 2 ปีที่แล้ว +2

    Video එක බලන්න පරක්කු උනා.දැනුයි බැලුවේ.හැමදාම වගේ ඔයාලා සතුටින්☺️♥️. ලංකාවේ අපිට නම් දැන් ඉතින් ඔහොම shopping හීනයක් තමයි 😔. පුදුම විදියට බඩු ගනන්.අද තියෙන ගාන නෙවෙයි හෙට.තව ඉස්සරහට එක වේලක්වත් කන්න ලැබුනොත් ලොකු දෙයක් . දරුවො දෙන්න නිසා තමයි බය😥 හිතේ තියෙන පීඩනයට ඔයාගෙ ඔය වචන ටිකත් සැහැල්ලුවක් 😌♥️අපේ මැනික😘 දැන් ටිකක් උස ගිහින් වගේ 😘බුදු සරණයි !!!!

  • @CeylonBoy4643
    @CeylonBoy4643 2 ปีที่แล้ว

    Nice video Akkeya 🤗 Parissamen inna godbless ❤️

  • @sanjuomi5230
    @sanjuomi5230 2 ปีที่แล้ว

    I addict u'r vedio akka... thank u so much...for this positive energy supplement to our life.. love u all & bs..

  • @lasithalakmal4674
    @lasithalakmal4674 2 ปีที่แล้ว

    ගොඩාක් ආසාවෙන් බලන් හිටියේ අලුත් වීඩියෝ එකක් දානකන්.. අක්කී...

  • @Hesh0809
    @Hesh0809 2 ปีที่แล้ว

    Budu sarani akki oyatai family eke hmotamai adarei🥰🥰🥰

  • @surajmalshan7241
    @surajmalshan7241 2 ปีที่แล้ว +1

    ගොඩක් කලකින් විඩියෝ එකක් දුන්නට tnk

  • @menakamaldeniyage3078
    @menakamaldeniyage3078 2 ปีที่แล้ว

    Beautiful video akki. Akkige video ekak enakan balgenamai hitiye. Me kale ape rate thathweth ekka hithata tikakhari sanaseemak ganne vedio ekak balala thamai akki.

  • @kandyandancers3361
    @kandyandancers3361 2 ปีที่แล้ว +1

    චූටි දෝණි නම් හරිම ලස්සනයි ආදරේ හිතෙනවා 😍😍😍😘😘😘❤️❤️❤️❤️

  • @MY_PONY409
    @MY_PONY409 2 ปีที่แล้ว

    Thanks akki shopping vlog ekak kerata

  • @madhushi6121
    @madhushi6121 2 ปีที่แล้ว +1

    Hamadamath sathutin inna akkiyooo😘😘😘😘😘❤❤❤❤❤

  • @sacheeradezoysa7805
    @sacheeradezoysa7805 ปีที่แล้ว

    Love you all ❤ such a lovely video 😍