ඇමරිකාවට එන්න පුලුවන් ක්‍රම 7ක් | SEVEN WAYS TO ENTER THE USA 🇺🇸

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 เม.ย. 2021
  • ඇමරිකාවට එන්න පුලුවන් ක්‍රම 7ක් | SEVEN WAYS TO ENTER THE USA
    In this video, I'm talking about 7 ways that you can enter the USA. Good Luck to you all and hope you all can make your American dream come true 🙌
    Apply Green card lottery for free: dvprogram.state.gov/applicati...
    How to Enter the U.S.: www.usa.gov/enter-us
    The United States Citizenship and Immigration Services: www.uscis.gov/
    ===Job Search websites===
    Indeed: www.indeed.com/
    Monster: www.monster.com/jobs/
    Linkedin: www.linkedin.com/
    Glassdoor: www.glassdoor.com/index.htm
    -- green card for sri lanka
    -- green card sinhala
    I hope you'll enjoy this video. If you did please give this video a thumbs up and let me know what do you think of this video in the comment section below. Thank you for checking out my channel ❤️
    please subscribe if you are new here and haven't subscribed yet. Also, make sure to add me on Instagram and FB pages and join the family. see you all soon in my next video !!
    INSTAGRAM:- / life_with_ome​
    FACEBOOK PAGE:- / lifewithome​
    While you are here please check out my other videos :
    *ඇමරිකාවේ සුන්දර කඳු අතරේ Fall Colors බලන්න යමු - • ඇමරිකාවේ සුන්දර කඳු අත...
    *Costco Shop With Me 2021 - • COSTCO SHOP WITH ME 20... ​
    *Extreme Clean With Me 2021 - • ALL DAY CLEAN WITH ME ... ​
    * What I Eat In a Day - • WHAT I EAT IN A DAY | ... ​
    * Valentines Special - • COUPLES QUESTION GAME ... ​
    * My Birth Story - • MY EMOTIONAL BIRTH STO... ​
    * Donut Grow Up Theme Birthday Prep - • KAYLA'S 3rd BIRTHDAY |... ​
    * A Day In The Life - • A Day In The Life Of a... ​
    * How to BBQ Right - • නිවැරදිව පහසුවෙන් BBQ ... ​
    * Apple Picking In America - • ඇමරිකාවේ ඇපල් කඩන්න යම... ​
    * Clean + Decorate With Me - • CLEAN + DECORATE WITH ... ​
    * Christmas Day 2020 - • අපේ නත්තල් දවස | Chris... ​
    * Last Minute Christmas Prep - • නත්තලට සූදානම් වෙමු | ... ​
    * Cincinnati Zoo In The Fall - • CINCINNATI ZOO IN THE ... ​
    * Snow Fun Day With Us - • SNOW FUN DAY WITH US 2... ​
    * Pumpkin Patch 2020 - • Pumpkin Patch 2020 | P... ​
    * Halloween Special 2020 - • Halloween Special 2020... ​
  • บันเทิง

ความคิดเห็น • 3.2K

  • @LifeWithOme
    @LifeWithOme  3 ปีที่แล้ว +584

    ග්‍රීන් කාර්ඩ් ලොටරි ලින්ක් එක සහ විස්තර dvprogram.state.gov
    ප්‍රොසෙස් එක: travel.state.gov/content/travel/en/us-visas/immigrate/diversity-visa-program-entry/diversity-visa-if-you-are-selected.html
    සාමාන්‍යයෙන් lottery එකට ලියාපදිංචි වෙන්න පුලුවන් ඔක්තෝබර් 7 සිට නොවැම්බර් 10 දක්වා. ප්‍රතිපල මැයි මාසයේදී නිකුත් කරනවා. දැන් ඔයාලා මේ ලින්ක් එකට ගියාම එකේ තියෙන්නේ ගිය අවුරුද්දේ ප්‍රතිපල බලන්න. Confirmation number එක ඉල්ලන්නේ ඒක නිසා. ලියාපදිංචි වෙන්න වයස 18ට වඩා වැඩි වෙන්න ඔනේ. ලොටරි එකට ලියාපදින්චි වෙන්න කිසිම මුදලක් අය කරන්නේ නැහැ. ඔයාව තේරුනොත්, ඔයා වීසා වලට මුදල් ගෙවන්න ඔනේ.

    • @pathummaduranga8709
      @pathummaduranga8709 3 ปีที่แล้ว +15

      18 වෙන්නෙ නොවැම්බර් වලට යන්න බැරිද 🙄

    • @sjeewaanuranga6031
      @sjeewaanuranga6031 3 ปีที่แล้ว +11

      Mata A/L na green card apply karanna puluwanda

    • @samanthiperera6220
      @samanthiperera6220 3 ปีที่แล้ว +7

      Meka freeda apply krnna puluwan

    • @Nemanthaheshara
      @Nemanthaheshara 3 ปีที่แล้ว +8

      Actually i'm studying english literature and IT as a A/L subjects
      I'm glad about it🤗 so i have chance to get complete my degrees in america right
      Btw thanks for the information and make sure to reply mam

    • @chameeras8322
      @chameeras8322 3 ปีที่แล้ว +16

      අක්කේ මම කටාර් පෙට්‍රෝලියම් ඩිවෙලොප්මන්ට් එකේ අවුරුදු 3 ක් වැඩ කරා, ඒ වගේම ඔරිජිනල් සහතික තියෙනවා ? මට ඉංග්‍රීසි,හින්දි, දමිල, මලයාලම් කියන භාෂා හොදින් කතා කරන්න පුළුවන්, වගේම දැනට කුවේට් වල තරු 5 හෝටලයක රැකියාවේ නිරත වෙලා ඉන්නවා ? මම වගේ අයට ඇමරිකාවට එන්ටර් වෙන්න පුළුවන් ද ?

  • @naturellife6458
    @naturellife6458 3 ปีที่แล้ว +253

    ඇත්තටම ඔයා හොද ගතිගුන තියන කෙනෙක් ...සුව දායක අනාගතයක් පතනවා ....මෙච්චර දෙයක් අපේ රටේ පුස්තකාලකවත් නෑ ....ගොඩාක් ස්තුතියි ...🌷🌷😍

    • @LifeWithOme
      @LifeWithOme  3 ปีที่แล้ว +18

      Thank you so much ❤️🙏

    • @janathchandula2093
      @janathchandula2093 2 ปีที่แล้ว +2

      @@LifeWithOme ❤️

    • @nihalsinha46
      @nihalsinha46 ปีที่แล้ว +1

      Akke akkata udawwak karanna baida mata

  • @npscreationsmodera7257
    @npscreationsmodera7257 3 ปีที่แล้ว +380

    වැදගත් ලෙස නිහතමානීව මව් රටේ අයට උපදෙස් දීම පිළිබඳව ස්තුතිවන්ත වෙමි.

    • @LifeWithOme
      @LifeWithOme  3 ปีที่แล้ว +30

      Bohoma sthuthi ❤️🙏

    • @niroshadeepthi2253
      @niroshadeepthi2253 3 ปีที่แล้ว +1

      Akka peta palaturu wagawal welata aenna bareda wedata

    • @melaniamarasinghe3643
      @melaniamarasinghe3643 3 ปีที่แล้ว

      Drama degree ekak thiyena kenekta කොහොමද enna puluwan ?

  • @kasuninisansala1177
    @kasuninisansala1177 2 ปีที่แล้ว +98

    උගත්කම ලස්සන නිහතමානී බව එ එක්ක්ම මෙවන් වු සැපවත් දිවියක් ගත් කරන අක්කි ඔයා ගැන ගොඩක් සතුටු වෙන්වා

  • @hansithilini9672
    @hansithilini9672 3 ปีที่แล้ว +111

    අනේ ගොඩක් පිං අක්කේ ඔයාට.ඔයා මට හීනයක් දුන්නා.ඔයාගේ නිහතමානිත් අනීවරෙන් අගය කරන්න ඔන❤️

  • @madufernando2617
    @madufernando2617 3 ปีที่แล้ว +13

    ඇමෙරිකාවේ උනත් කිසිම අහංකාරකමක් නැති නිහතමානි පූහු ආටොපනැති සිංහල කතාකරන නියම කාන්තාවක්.අවුරුදු 5- 6ක් මැදපෙරදිග ඉදලා ලංකාවට ඵන අයට පතෝල වැටකොඑ කියලා කියන්ඩවත් බෑ භාෂාව අමතක වෙලා ඒ සෝබනදාන අයට මෙය හොද ආදර්ශයක්. ඇමෙරිකාවේ සිටියත් ඉන්න චාම් විදිහ.හරිම ආසයි සන්තෝෂයි දැනුවත් කලාට. ඉදිරියටම යන්න.

  • @isurupunchihewa
    @isurupunchihewa 3 ปีที่แล้ว +24

    Thank you so much for this. Planning on applying for a scholarship to do an MBA and get a work permit from USA. Fingers crossed!!

  • @techworldpro8893
    @techworldpro8893 2 ปีที่แล้ว +27

    අපේ රටේ කෙනෙක්ට ගොඩ යන්න හදවතින්ම උපදෙස් දෙන ඔබ වැනි අය ගොඩක් වටිනව. Thank you so much අක්ක ❤

  • @chathuriweerasinghe4193
    @chathuriweerasinghe4193 3 ปีที่แล้ว +6

    Great stuff. Very informative. Keep up the good work!

  • @appachchimudiyanse6846
    @appachchimudiyanse6846 3 ปีที่แล้ว +82

    බුද්දිමත් උනත් උගත් කෙනෙක් උනත් ලස්සනයි උනත් ගොඩක් නිහතමානී කෙනෙක් ඔයා අද තමයි මම ව්ඩ්යො දැක්කේ ඔයාගෙ පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරනයි දුව ඔයට සහොදරී මම මදු කරුනනායක

    • @LifeWithOme
      @LifeWithOme  3 ปีที่แล้ว +9

      Awww , Thank you Madhu 🥰🙏❤️, Welcome to my channel.

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 3 ปีที่แล้ว +21

    බොහොමයක් වටිනවා ඔබගේ video එක ඉදිරියට තවත් විස්තර ලබා දෙන්න ඔබ සියලු දෙනාට ශක්තිය ධෛර්ය දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි ජෙසු පිහිටයි 🙏 💐💐💐💐💐❤❤

  • @nuwasl5859
    @nuwasl5859 2 ปีที่แล้ว +6

    නිහතමානීව හොදට පැහැදිලි කරලා දෙනවා. තෙරුවන් සරණයි ඔබතුමියට.

  • @inuvlog9328
    @inuvlog9328 3 ปีที่แล้ว +6

    Ome...Nice Presentation...
    Keep going....wish you all the best👍

  • @Chrithmax
    @Chrithmax 3 ปีที่แล้ว +46

    ගොඩක් ස්තුතියි ..ඔබ පැවසු කරුණු ඇමරිකාවට යන්න බලාන ඉන්න තරුණ තරුණියන්ට ගොඩක් වැදගත්..

    • @LifeWithOme
      @LifeWithOme  3 ปีที่แล้ว +1

      Thank you so much ❤️🙏

    • @nipunathalpage5673
      @nipunathalpage5673 3 ปีที่แล้ว +2

      @@LifeWithOme Apply karnna puluwan Scholarships wala links danna puluwanda? Loku udawwak

    • @chamikavimukthi7073
      @chamikavimukthi7073 3 ปีที่แล้ว +1

      @@nipunathalpage5673 hey

  • @tstrait4482
    @tstrait4482 2 ปีที่แล้ว +18

    As an engineering student I was very happy with this essential video. I appreciate you ❤️

  • @dinith.kalhara.
    @dinith.kalhara. ปีที่แล้ว +41

    01:05 Green card
    02:43 Postgraduate
    04:34 Student visa
    10:13 job visa
    11:12 job offer
    12:15 citizen කෙනෙක් marry කිරීම
    12:59 refugee visa
    14:08 දේශපාලන රැකවරණය
    Next - $500,000 invest කිරීම

    • @sagarikadamayanthi9950
      @sagarikadamayanthi9950 ปีที่แล้ว +1

      Ane plz job visa walin Yann kohomda ?

    • @dinith.kalhara.
      @dinith.kalhara. ปีที่แล้ว +1

      @@sagarikadamayanthi9950 degree saha work experience තියෙන්න ඕන.

    • @user-vg7dj2lv7r
      @user-vg7dj2lv7r 10 หลายเดือนก่อน

      Akke

    • @user-kd2ks6dw9z
      @user-kd2ks6dw9z 3 หลายเดือนก่อน

      Mis, las veglas jem show ekata enne kohomada ?

  • @nandanajayasekara1972
    @nandanajayasekara1972 2 ปีที่แล้ว +4

    හරිම නිහතමානීව වටිනා විස්තර ගොඩක් නිර්ලෝබීව ලබාදෙනවා. ගොඩක් ස්තූතියි ඔබට

  • @tushansampath3595
    @tushansampath3595 3 ปีที่แล้ว +23

    First time channel ekta set unee🔥keep it up🔥🔥

    • @LifeWithOme
      @LifeWithOme  3 ปีที่แล้ว +2

      Thank you so much 🙏❤️

  • @thulodachathuri7710
    @thulodachathuri7710 3 ปีที่แล้ว +3

    Gd job.. lt is a very important and usefull video.. also your communication is friendly and kindly.. l approciate your humble qulities... keep it up... ❤️‍much love it.

  • @veronawedhamadura
    @veronawedhamadura 3 ปีที่แล้ว +7

    වටින වීඩියෝ එකක් ඉදිරිපත් කිරීමත් හරිම අගෙයි තෙරුවන් සරණයි!

  • @kanishkabuddhika3813
    @kanishkabuddhika3813 3 ปีที่แล้ว +90

    ඇත්තටම හොද උපදෙස් ටිකක්.තරුණ තරුණියන්ට අවස්ථාවක් ලබාගන්න පුළුවන් අමාරුවෙ වැටෙන්නෙ නැතුව 👍👍

    • @LifeWithOme
      @LifeWithOme  3 ปีที่แล้ว +8

      Thank you, Owu mata oyalata kiyala denna one karala thibbeth eka thamayi 😍🙏

  • @dilhanisenevirathna1414
    @dilhanisenevirathna1414 3 ปีที่แล้ว +27

    හරිම නිහතමානීව වටිනා විස්තර ගොඩක් නිර්ලෝබීව ලබාදෙනවා. ගොඩක් ස්තූතියි ඔබට. මේ කරන මෙහෙයම ඔබේ ජීවිතේ සැමදා සතුටින් තබත්වා!!!❤️❤️❤️

    • @LifeWithOme
      @LifeWithOme  3 ปีที่แล้ว +1

      Awww, Thank you 🥰🙏❤️, Welcome to my channel.

  • @ishinisilva9914
    @ishinisilva9914 2 ปีที่แล้ว +7

    Thank you soo much akki❤...To teach things like this...stay safe...🇺🇸

  • @sanjeewanisanjeewani2795
    @sanjeewanisanjeewani2795 2 ปีที่แล้ว +4

    වැඩසටහන් ලස්සනට කරනවා.බුදු සරණයි ඔයාල හැමෝටම 💖💖

  • @sanjulakariyawasam8091
    @sanjulakariyawasam8091 3 ปีที่แล้ว +37

    අහම්බෙන් හම්බුනේ මේ channel එක අද 😍. ගොඩක් වටිනව මේ දෙවල් share කරන එක.Thank you so much. දිගටම Videos Upload කරන්න. subscribed.😎

    • @LifeWithOme
      @LifeWithOme  3 ปีที่แล้ว +1

      Thank you so much ❤️🙏

  • @theekshana....
    @theekshana.... 3 ปีที่แล้ว +20

    Thank you very much for the advice 🥺❤️ I hope to come and stay America

    • @LifeWithOme
      @LifeWithOme  3 ปีที่แล้ว

      You are welcome and Thank you 🥰🙏❤️, Welcome to my channel. Good luck with everything.

  • @foryou8880
    @foryou8880 3 ปีที่แล้ว +5

    යන්න ආසම තැනක් ,ඉක්මනටම එනවා තව විස්තර ඕනේ අක්කේ මේ සම්බන්ධව , ඇමරිකාවේ කෙන්කේ ඉන්නවනම් කොහොමද අපි ඒ අය හරහා යන්නේ , වත්කම් පෙන්නද්දි කොච්චර පෙන්නන්න ඕනේ ද කියලා වගේ දේවල් ගැනත් කියනවද අක්කා
    හොදට කරනවා program එක keep doing ❤️

  • @isharadulanjana7850
    @isharadulanjana7850 2 ปีที่แล้ว +1

    ගොඩක් වටින දෙයක් තේරෙන සින්හලෙන් හොදට කියලා දුන්නා❤️

  • @USAVLOG.
    @USAVLOG. 3 ปีที่แล้ว +49

    Thank you for this ❤ .... !!
    Share this everyday from now 🇱🇰
    Keep it up !!!
    From *LA*

  • @sameerawanigasuriya6804
    @sameerawanigasuriya6804 3 ปีที่แล้ว +5

    Very well explained 👍🏾
    Thank you...

  • @n.c.gajaweera8833
    @n.c.gajaweera8833 3 ปีที่แล้ว +18

    This programme is very important for us and it enhanced our knowledge...thank you Madam

  • @warunashiran295
    @warunashiran295 3 ปีที่แล้ว +10

    Thanks for the video akka.. I also has plans to go USA to do masters. This video made me more motivated thanks again❤️

  • @TRAVELGUIDESL8
    @TRAVELGUIDESL8 3 ปีที่แล้ว +32

    Wow... Great..අද තමයි Set වුණෙ.⚡👍🏼

    • @LifeWithOme
      @LifeWithOme  3 ปีที่แล้ว +3

      Thank you so much ❤️🙏

    • @shashiinayanathara6125
      @shashiinayanathara6125 3 ปีที่แล้ว

      Akka mata oyage 4n number eka dannako,,,me sambandawa tikak denaganna

  • @bluecaptraining9889
    @bluecaptraining9889 3 ปีที่แล้ว +31

    අද දැක්කේ චැනල් එක... පුරහඳක් වගේ ලස්සන මූනක් හරිම ලස්සනයී ඇස්වහක් කටවහක්නම් වදින්න එපා🙏🙏🙏😍😔

    • @LifeWithOme
      @LifeWithOme  3 ปีที่แล้ว +3

      Awww , Thank you 🥰🙏❤️, Welcome to my channel.

  • @hasinipathirana7371
    @hasinipathirana7371 2 ปีที่แล้ว

    Godak hoda vedio ekak akki.me video eka balanna kalinnam hithak thibbe na vena ratakata yanna.eth oya kiyapu dewal walata podi try ekak denna hithuna..bohoms sthuthiy...

  • @user-vu5ge5dg9u
    @user-vu5ge5dg9u 3 ปีที่แล้ว +8

    ගොඩක් වැදගත් උනා 👍🔥

  • @chinthanidissanayaka8660
    @chinthanidissanayaka8660 3 ปีที่แล้ว +11

    Thank you so much akkiyo, this video was excited myself..

    • @LifeWithOme
      @LifeWithOme  3 ปีที่แล้ว

      ❤️❤️❤️🤩🤩🤩🙏🙏🙏

  • @udayakumarasiri2220
    @udayakumarasiri2220 3 ปีที่แล้ว +19

    Valuable presentation.

  • @nisharaedirisinghe8238
    @nisharaedirisinghe8238 3 ปีที่แล้ว +1

    Harima clear oya pahadili karana vidiya anith de thamai godak aya karanne na akki ohoma videos.good job akki..

  • @devindaandradi6201
    @devindaandradi6201 3 ปีที่แล้ว

    Great Video ❤️. හොය හොය හිටපු එකක්..Thanks ❤️

  • @dananjaya2623
    @dananjaya2623 3 ปีที่แล้ว +6

    Thank you for sharing Valuable Information. All the best.

    • @LifeWithOme
      @LifeWithOme  3 ปีที่แล้ว

      Thank you 🙏🏻😍❤️

  • @solasta4991
    @solasta4991 3 ปีที่แล้ว +9

    Thank you for updating us with vital things....which we willing to know...

    • @LifeWithOme
      @LifeWithOme  3 ปีที่แล้ว +1

      You are welcome 😍💗

  • @arunikumari2430
    @arunikumari2430 ปีที่แล้ว +2

    පැහැදිලි කිරීම ගොඩක් හොඳයි ❤🤗👏

  • @ashleydevissrf7391
    @ashleydevissrf7391 3 ปีที่แล้ว

    Nice Duwa you talk from the bottom of your heart.

  • @Harshaprabhath92
    @Harshaprabhath92 3 ปีที่แล้ว +24

    Thank you for giving this opportunity ❤️

    • @LifeWithOme
      @LifeWithOme  3 ปีที่แล้ว +1

      You are welcome ❤️

  • @anujagajanayaka1571
    @anujagajanayaka1571 3 ปีที่แล้ว +39

    Nangiyooo ඔයාල තුන් දෙනාටම බුදු සරණයි ! සියලු දෙවි පිහිටයි ! ආදරෙයි ගොඩාක්

    • @LifeWithOme
      @LifeWithOme  3 ปีที่แล้ว +3

      Thank you so much akki ❤️❤️❤️🙏🙏🙏

  • @navindiwinshika562
    @navindiwinshika562 2 ปีที่แล้ว

    අහම්බෙන් හම්බුනේ වීඩීයෝ එක..හරිම වටිනවා අක්කී...

  • @NiwanthaNilukaXYz
    @NiwanthaNilukaXYz 2 ปีที่แล้ว +1

    ඉතා නිවැරදිව පැහැදිලි ව කියලා දුන්නට ගොඩක් ස්තුතියි💚 American country My dream 😍

  • @snr9282
    @snr9282 3 ปีที่แล้ว +14

    Vedio එක නම් superb. Thankyou අක්කා..😘😍

    • @LifeWithOme
      @LifeWithOme  3 ปีที่แล้ว +2

      Thank you so much ❤️

  • @kaumadiscreations1958
    @kaumadiscreations1958 3 ปีที่แล้ว +18

    That's very important explanation akka... Thank you so much ❤️

    • @LifeWithOme
      @LifeWithOme  3 ปีที่แล้ว +1

      Thank you so much 🙂

    • @teshanfernando7728
      @teshanfernando7728 3 ปีที่แล้ว

      @@LifeWithOme tour karanda witharak enda innwanam mokadda process eka

  • @travalwithme5495
    @travalwithme5495 2 ปีที่แล้ว +2

    you are the only one who speaks sinhala without posh i am proud of you may lord buddha protects you all thanks

  • @upsena880
    @upsena880 2 ปีที่แล้ว

    ගොඩාක් වැදගත් ස්තුති දැනුවත් කලාට ජය පුාර්ථනාකරනවා තෙරැවන් සරණයි ..

  • @prageethAluwihare
    @prageethAluwihare 3 ปีที่แล้ว +3

    බොහොම පින් සරලව නිහතමානීව පැහැදිලි කරාට ❤⭐

    • @LifeWithOme
      @LifeWithOme  3 ปีที่แล้ว

      Thank you so much ❤️❤️❤️

  • @truecopysltv7239
    @truecopysltv7239 3 ปีที่แล้ว +17

    නියමයි යාලු නොදන්න දේවල් ගොඩක් දැනගත්තා ජය වේවා ඉදිරියටම යන්න තෙරැවන් සරණයි...❤️❤️❤️❤️🇱🇰

    • @LifeWithOme
      @LifeWithOme  3 ปีที่แล้ว

      Thank you 🙏🙏🙏

  • @ravindradayaratne2716
    @ravindradayaratne2716 3 ปีที่แล้ว

    Wow superb .... You are so honest and genuine... thaks a lot

  • @Saveetha_Niluskshi_Dissanayake
    @Saveetha_Niluskshi_Dissanayake 3 ปีที่แล้ว +1

    thank very very much for being kind enough to post this kinda video

  • @avikheaven7444
    @avikheaven7444 3 ปีที่แล้ว +10

    Proud of you sis❤️stay safe!

  • @thashmiamasha2750
    @thashmiamasha2750 3 ปีที่แล้ว +8

    කතා කරන විදිහට ආස හිතුනා😍❤️.... ඒ නිහමානිකම 😎

    • @LifeWithOme
      @LifeWithOme  3 ปีที่แล้ว

      Thank you so much ❤️🙏

  • @chathuabeysinghe1040
    @chathuabeysinghe1040 2 ปีที่แล้ว

    Thank u very much 🧡 for ur lovely advising.. congratz ur life.. be happy..

  • @youtudechanal8477
    @youtudechanal8477 2 ปีที่แล้ว +1

    This program is very important for us so thank you very much.

  • @ixine-dw6gc
    @ixine-dw6gc 3 ปีที่แล้ว +24

    හරිම වැදගත් ඉදිරිපත් කිරීමක් 🙏🙏🌟🌟

  • @sandalifernando2383
    @sandalifernando2383 3 ปีที่แล้ว +3

    Thank you... හරිම නිහතමානී කෙනෙක් ඔයා. සුභ පතනවා❤️

    • @LifeWithOme
      @LifeWithOme  3 ปีที่แล้ว +1

      Hi, Thank you very much 🙏😍💗

  • @rahumanrizwan
    @rahumanrizwan 2 ปีที่แล้ว +2

    Thank You So Much Akka It's Really Helpful You Clarify Ma Many Questions Thanks A Lot Love U 💖💕

  • @ashifniyas5334
    @ashifniyas5334 3 ปีที่แล้ว

    හොඳ video එකක්.. Post graduate ලා enter වෙන්න පුළුවන් විඳිහ ගැන තව දුරටත් කියා දෙන්න...

  • @uplife7024
    @uplife7024 3 ปีที่แล้ว +3

    Thank you so much, Madam, I am so lucky to see this video. Just subscribed now more and more great things.. Bless you.

    • @LifeWithOme
      @LifeWithOme  3 ปีที่แล้ว

      Thank you very much 🥰🙏❤️, Welcome to my channel.

  • @smmendis3969
    @smmendis3969 3 ปีที่แล้ว +4

    Nice to see you n hear ur voice after lng time dr... proud of u akki...n thank u very much for ur valuable advisers...stay sfe

    • @LifeWithOme
      @LifeWithOme  3 ปีที่แล้ว

      Thank you so much ❤️❤️❤️

  • @nalindawickramarathna8730
    @nalindawickramarathna8730 3 ปีที่แล้ว

    Valuable information. Thank you very much and keep up the good work.
    BTW in which area do you live in the USA?

  • @kevinlevin4525
    @kevinlevin4525 2 ปีที่แล้ว

    හරිම ලස්සනට අදහස් දක්වනවා. ගොඩක් ස්තූතියි ඔබට . 🙏 🙏

  • @sasiru100
    @sasiru100 3 ปีที่แล้ว +16

    Looks like you such a talented woman. keep it up..

    • @LifeWithOme
      @LifeWithOme  3 ปีที่แล้ว +1

      AWWW, Thank you 😍👍

  • @didulnethmina4170
    @didulnethmina4170 3 ปีที่แล้ว +10

    ලේසි නෑ.. ඒත් කරන්න පුලුවන්..🥺❤
    Thank you..!❤

  • @kushinisanjana7705
    @kushinisanjana7705 3 ปีที่แล้ว

    Aththatama watina video ekk ❤️

  • @basikkhanbasikkhan2591
    @basikkhanbasikkhan2591 ปีที่แล้ว

    ඔයාගේ පැහැදිලි කිරීමට ගොඩාක් ස්තුතියි.ගොඩාක් පිං

  • @hasu27
    @hasu27 3 ปีที่แล้ว +3

    Very informative video ❤️ I came here as a transfer student to complete my undergraduate studies.

    • @LifeWithOme
      @LifeWithOme  3 ปีที่แล้ว +1

      You are Welcome. Thank you ❤️, That's great to hear.

  • @user-xe6dd3zh9k
    @user-xe6dd3zh9k 3 ปีที่แล้ว +13

    හරිම සිරියාවන්තයි ලස්සනයි බලන්න ආස හිතෙන චැනල් එකක් අදමයි මම ඔයාගෙ විඩියො දැක්කෙ තෙරුවන් සරණයි 🔥❤️❤️

    • @LifeWithOme
      @LifeWithOme  3 ปีที่แล้ว +1

      Thank you so much Nisha ❤️❤️❤️

  • @dilinibhagya1865
    @dilinibhagya1865 2 ปีที่แล้ว

    This video is very important our life.thank you so much.

  • @thushann
    @thushann 3 ปีที่แล้ว +4

    ඇත්තටම ගොඩක් වටිනව ♥️

  • @dopemine6730
    @dopemine6730 3 ปีที่แล้ว +3

    Thank you so much akkie. I'm from Sri Lanka, god bless

  • @hopebrown8622
    @hopebrown8622 3 ปีที่แล้ว +20

    Akki you are that announcer was in Derana. Very nice to see you again and listen to your voice. Keep it up!

    • @LifeWithOme
      @LifeWithOme  3 ปีที่แล้ว +8

      Hi, Yes I used to work for Derana and Swarnavahini, I'm happy that you'd still remember. Thank you and welcome to my channel.

    • @byxfan2479
      @byxfan2479 3 ปีที่แล้ว

      derana honthu thamai loke gin thiyanna samath gaanu - boru begal - rawatenna epa mewata !

  • @nilukagamage5135
    @nilukagamage5135 2 ปีที่แล้ว +5

    Thank you for the video and sharing your stories... my sister is an airline crew and currently studying for MBA -HRM....can she get the PR ? Appreciate your tips on this ?

  • @vekanayake4559
    @vekanayake4559 2 ปีที่แล้ว +1

    ඇත්තමයි හොදට පැහැදිලි කරලාඅ දෙනවා..😍💗🙏

  • @sajithlakmal9406
    @sajithlakmal9406 3 ปีที่แล้ว +4

    ගොඩක් වටිනව අක්කෙ බොහොම ස්තුතියි ❤️

    • @LifeWithOme
      @LifeWithOme  3 ปีที่แล้ว

      You are welcome ❤️🙏

  • @sandunchathurangakosgahaku9332
    @sandunchathurangakosgahaku9332 3 ปีที่แล้ว +6

    නියමයි , ගොඩක් වැදගත් ♥️

  • @tharshinamya1189
    @tharshinamya1189 2 ปีที่แล้ว

    great advice.....Thank you so much akki😍

  • @vindiyasiriwardana-es5qx
    @vindiyasiriwardana-es5qx 3 หลายเดือนก่อน

    හරිම වැදගත්. ඔබ‍ට ජයවේවා. 👍👍👍❤️❤️❤️

  • @KR-vr2il
    @KR-vr2il 3 ปีที่แล้ว +7

    Thank u for sharing these ideas with us 🔥

    • @LifeWithOme
      @LifeWithOme  3 ปีที่แล้ว +1

      Hi Binara,You are welcome and Thank you 🥰❤️🙏, Welcome to my channel.

  • @kalanaeleperuma9610
    @kalanaeleperuma9610 3 ปีที่แล้ว +14

    One of my dream...😌thank you darling💐😄

    • @LifeWithOme
      @LifeWithOme  3 ปีที่แล้ว

      You are welcome and Thank you 🥰🙏❤️

  • @HeshaniUdaraJM
    @HeshaniUdaraJM ปีที่แล้ว +15

    I think it's actually hard trying USA, with my experience. Went for visa interview for Maharishi International University (MSc) 2 times and got rejected both the times, which is sad. Only one person who had the B2 visa beforehand was passed for that college from the visa interview, from all of us that were applying to that uni.

  • @chandhllathachandhllatha868
    @chandhllathachandhllatha868 3 ปีที่แล้ว

    visthara kireeme godak wtinwa.aththatama oba nihathamaanee kenek.thank you .Latha.

  • @zeehara2536
    @zeehara2536 3 ปีที่แล้ว +82

    ඔයාගේ නිහතමානි කම ගොඩාක් අගය කරනවා.💞💞.අපේ ලංකාවේ සල්ලි තිබුණත් යන්න බැරි අය ඉන්නවා..ඔයාගේ මේ දුන්නු දැනුමට ගොඩාක් අයට ලොකු උදව්වක් වෙයි අනිවාර්යයෙන්ම..💋💋💋

    • @nuwanprabat3110
      @nuwanprabat3110 3 ปีที่แล้ว

      👍

    • @Hacker-rx1vn
      @Hacker-rx1vn 3 ปีที่แล้ว +1

      I like the way US embassy grants the visas, they simply demonstrate that money can’t buy everything but education could.

    • @LifeWithOme
      @LifeWithOme  3 ปีที่แล้ว +4

      @@Hacker-rx1vn That's not true at all, they are looking for that you are coming to the US solely to study. And you are capable to pay the tuition fees and other expenses. and you are going return to your home country after your studies. Those are possible if you have wealth in your home country.

    • @LifeWithOme
      @LifeWithOme  3 ปีที่แล้ว +4

      Thank you Hara 😍😍

    • @Hacker-rx1vn
      @Hacker-rx1vn 3 ปีที่แล้ว

      @@LifeWithOme - I just visited the US in 2019 and can’t wait to go back - Covid really kills time. I’m just one hour flight away from Miami. Haven’t thought of having a PR or something in the US, I know it’s not that easy either. I just love to visit - that’s all.

  • @chandrikaliyanage8468
    @chandrikaliyanage8468 3 ปีที่แล้ว +4

    Thanks for you.godak watinawa.God bless you.

    • @LifeWithOme
      @LifeWithOme  3 ปีที่แล้ว +1

      Not a problem ❤️🙏 thank you 😘

  • @subscribe-my-channe
    @subscribe-my-channe 2 ปีที่แล้ว

    ලොකු
    විස්තරයක් කලා බොහොම පින් ඹබ තූමියට

  • @anu2570
    @anu2570 2 ปีที่แล้ว

    ගොඩාක් ස්තූතියි අක්කි ඔයාගේ මේ දැනුවත් කිරීමට

  • @maheshisandareka9297
    @maheshisandareka9297 3 ปีที่แล้ว +16

    Thank you akka for your explanation..❤❤❤❤

    • @LifeWithOme
      @LifeWithOme  3 ปีที่แล้ว

      Thank you so much darling ❤️🙏

  • @navodyangardkm914
    @navodyangardkm914 3 ปีที่แล้ว +7

    Thank you for your kindness and if possible can you please do a descriptive video for people who are willing to apply for Masters Degree in USA ma'am... Great work and keep it up....

    • @LifeWithOme
      @LifeWithOme  3 ปีที่แล้ว +1

      Hi Navodyanga, I can not tell you an exact process because it differs from college to college. Hope these links would help.
      www.internationalstudent.com/study_usa/financing/scholarships/#:~:text=Ask%20Your%20School,international%20students%20attending%20the%20institution.
      www.forbes.com/sites/cartercoudriet/2019/02/11/the-top-50-schools-for-international-students-foreign-enrollment-is-slowing-but-its-not-all-trump/?sh=31fc47886f75
      www.edupass.org/paying-for-college/scholarships/databases/
      www.usnews.com/best-colleges/rankings/national-universities/most-international
      www.topuniversities.com/student-info/scholarship-advice/international-scholarships-study-us
      www.scholars4dev.com/6499/scholarships-in-usa-for-international-students/
      This is for SAT www.collegeboard.org/
      The GRE: www.ets.org/gre
      This one has the ways that you can transfer your credit www.usd.edu/admissions/transfers/transferring-credit/transfer-of-credit-from-non-us-universities
      www.internationalstudent.com/study_usa/way-of-life/working-in-the-usa/

    • @navodyangardkm914
      @navodyangardkm914 3 ปีที่แล้ว

      @@LifeWithOme Thank you so much

  • @prabathdisanayaka9919
    @prabathdisanayaka9919 2 ปีที่แล้ว

    Thank you so much for your clear explaining.I have also a dream of visiting USA.

  • @hardline1723
    @hardline1723 3 ปีที่แล้ว

    Very interesting this video good luck dear

  • @uservlog3920
    @uservlog3920 3 ปีที่แล้ว +14

    Thank you so much akki ❤️🇱🇰🙏

  • @tharindudarshana9331
    @tharindudarshana9331 2 ปีที่แล้ว +3

    ගොඩක් ස්තූතියි ඔබ තුමියට❤️

  • @dhammikadharmasena5993
    @dhammikadharmasena5993 ปีที่แล้ว +1

    Useful. Thanks 😊

  • @dilanipeiris4415
    @dilanipeiris4415 3 ปีที่แล้ว

    Very useful vid. Thank u so much🙏