ආසාවෙන් කරන පුංචි පුංචි දේවල් 🙏🙏🤗🤗❤️

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 540

  • @nilanthikoswaththa2007
    @nilanthikoswaththa2007 2 หลายเดือนก่อน +35

    ඔයානම් පින් කදක් වරුනි .ඔයාට මේ ජීවිතේ නොලැබුන යම්දෙයක් ඇත්නම් ඒ සියල්ල ලැබේවා .හැමදාමත් සතුටින් ඉන්න .❤❤

  • @nethuthennakoon8289
    @nethuthennakoon8289 หลายเดือนก่อน +2

    ඔබ විසින් සිදුකරන ලද පුණ්‍ය
    කර්මය දැක සතුටු සිතින් අනුමෝදන් වෙමි... සාදු සාදු සාදු ! ❤

  • @ranjanajayawardane5229
    @ranjanajayawardane5229 2 หลายเดือนก่อน +27

    දුව ගෙ කුරුලු වසන්තය බැලුවා හරිම ආසාවෙන් අලුත් හටිටිවල උයන හැටිත් බැලුවා මගේ සුදු දුවට ගොඩක් ආදරෙයි පැහිච්ච පංඩිත කෙල්ල බුදුසරණයි

  • @achaladesilva6132
    @achaladesilva6132 2 หลายเดือนก่อน +17

    අදත් ලස්සනයි ඔයා මේ කරන සියලු පින්කම් වලින් ඔයාගේ සියලුම ප්‍රාර්ථනා ඉෂ්ට වේවා ❤️❤️❤️❤️

  • @vlogsbyrj2196
    @vlogsbyrj2196 2 หลายเดือนก่อน +25

    පින්වත් ආදරණීය කුරුලු ජෝඩුවක් .සියලුම බලාපොරොත්තු ඉටුකර ගන්න ලැබේවා .❤❤

  • @thephfamly
    @thephfamly 2 หลายเดือนก่อน +8

    මම ආසම අක්කා එලවළු කපන ගමන් ඒව හරි ලස්සනට, රහට විස්තර කරන විදිහට.. ❤️ ඒවාවල පාට , රස, (රෝසපාටට තියෙන කොහිල අල ගන්න, හොඳ කහපාට පිටිවෙන වට්ටක්කා, හොඳ කොළ පාටට තියෙන බෝංචි ගන්න වගේ කියන දේවල්) කොච්චර අහන් හිටියත් එපා වෙන්නෙ නෑ 🥰🥰🥰❤️❤️❤️

  • @SisiraSisira-l7w
    @SisiraSisira-l7w 2 หลายเดือนก่อน +13

    ඔය දෙන්නා කොච්චර තිබුනත් හරිම සැහැල්ලු නිරහන්කාර හිත් පොසොන් අය❤❤❤❤❤

  • @ayeshalakmali2770
    @ayeshalakmali2770 หลายเดือนก่อน

    Harima lassanay video eka mata oyage video dakinna labune ahambayakin . Oyage hama wadakma harima piliwelay.e wagema pinkam karana hatith harima lassanay.theruwan saranay oyalata..Namo buddhaya🙏

  • @krishanidissanayake6354
    @krishanidissanayake6354 หลายเดือนก่อน

    ඔයා නම් මහා පින්වන්තියක් අක්කා අයියාවත් එකතු කරගෙන හරි ලස්සනට පින්කම් කරනවා බුදුන් වහන්සේත් දේශනා කරලා තියෙනවා දෙවියෙකුයි දේවතාවියක් එකට වාසය කරන ආකාරයට පවුල් ජීවිත ගත කරන අය ඉන්නවා කියලා අක්කායි අයියයිත් ඒ වගේ . අක්කා කරන කියන සියලු දේ සාර්ථක වේවා. තෙරුවන් සරණයි අක්කා ගොඩක් ආදරෙයි ❤❤❤

  • @kalhari50
    @kalhari50 2 หลายเดือนก่อน +12

    ලස්සනයි මැනික . පරිස්සමෙන් ඉන්න හැමදාම . ඔයා ගැන විස්තර ටිකක් දැනගන්න ආසයි. Q&A එකකුත් කරමු

  • @didunisulakshana9339
    @didunisulakshana9339 2 หลายเดือนก่อน +6

    හැමදාම වගේ අදත් හරිම අසාවෙන් බැලුවේ අදනම් ගොඩක්ම ආස හිතුනේ අර කුරුළු පව්ලට හරිම ආස හිතුන අක්කේ හරිම සිරියාවන්ත පාටයි ගෙදරත් එක්කම 🥰 ශෝක් කෑම වේලක් එකත් හරිම ශෝක් 😍 ඒ වගේම අක්කා කරගත්ත ඒ පිං බලෙන් හිතේ තියන හැම බලාපොරොත්තුවක්ම ඉටු වෙලා හැමදාම සතුටින්, නිරෝගිව ඉන්න ලැබෙන්න ඕන 🙏 ගොඩක් ආදරෙයි පරිස්සමින් ඉන්න ඉක්මනින් ආයේ එන්න තෙරුවන් සරණයි 🙏🌹😘😘😘❤❤❤

  • @pathminidesilva-eh4uq
    @pathminidesilva-eh4uq 2 หลายเดือนก่อน +1

    අනේ නිකම්ම බඩ පිරුනා,,ලස්සනට තියනවා ,,පිලිවෙලට හරිම කැමති ,,ආදරෙයි හැමදාම දෙන්නටම බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර ❤️❤️❤️❤️❤️👍🌹

  • @karaseth7352
    @karaseth7352 2 หลายเดือนก่อน +1

    Hi Waruni I really enjoyed your videos. I live in Canada and Your videos bring me so much nice memories. As a nature loving women, I love to do many things same as you do. Thank you for sharing wonderful moments. How could I contact you? Please let me know. Thanks

  • @AnushaRanathunga-zi8rt
    @AnushaRanathunga-zi8rt 2 หลายเดือนก่อน +1

    නන්ගි මම අද තමා ඔයාගේ වීඩිඕ එක බැලුවේ ඉතින් ඔයා කරන පින් දහම් බලලා මම සතුටු උනා ඔයාට ඒ වගේ පින් දහම් කරන්න තව තවත් ශක්තිය ලැබේවා

  • @nilanthiarosha1153
    @nilanthiarosha1153 2 หลายเดือนก่อน +1

    Wattakka uyaddi pol tikai aba tikai gammiris ata sudulunu abarala mitikiri ekata danna nangi.... Passe sini tikak danna....

  • @sumithrapriyadarshani1516
    @sumithrapriyadarshani1516 2 หลายเดือนก่อน

    Nangi kola sambole hadaddi Luunu, miris, pol, lunu., gammiris , dehi tika pol ekka issarawelama hodata kalawam karanna. Eta passe Kola tika dala kalawam karanna. Ahema heduwama thiththa ne ❤

  • @visakaweerasinghe4236
    @visakaweerasinghe4236 2 หลายเดือนก่อน +2

    Aඔයාගේ කතාවෙ අන්තිම හරිය (අර යෝගට් බෙදන හරිය)අහන්නට මගේ ඇස් වලට කඳුලුත් ආවා ,ඔයාට ගොඩක්ම පින් අපිවත් මතක් කරල පින් දුන්න එකට. ඔයාල දෙන්නගේ සියලුම බලාපොරොත්තු ඒ අයුරින්ම ඉෂ්ට සිද්ධ වේවා කියල පතනව, තෙරැවන් සරණයි,ජයෙන් ජයම වේවා!!🙏🙏❤️❤️💕💕

  • @dilininirosha1985
    @dilininirosha1985 2 หลายเดือนก่อน +4

    අපිව මතක් කරලා ප්‍රාර්ථනා කරාට ⁣මගෙ අක්කාට ගොඩාක් පිං ...මගෙ අක්කා කරන පිං දකිනකොට කියන්න වචන නැ ..හරිම අසායි මමත් අක්කා වාගෙම ⁣ගොඩාක් පිං කරන්න ..මම වාගෙම මගෙ මහත්තයාත් ..හරි සතුටින් අපි පිං කරන්නේ මහා ලොකුවට නැතත් දානය දෙන්න හරි අසායි අක්කේ ..මගෙ අක්කා හරියටම හරි දෙවියන්ට ඔනේ පිං විතරයි ඒ අපි කරන පිං දෙවියන්ට අනුමෝදනා කරන්නයි ඔනේ..මගෙ අක්කා අයියා ඇතුළු පවුලේ හැමෝටම ගොඩාක් තව තවත් පිං කරන්න ලැබේවා කියලා ...බුදුසරණයි මගෙ ආදරනිියම අක්කාට බුදුසරණයි ...ගොඩාක් ආදරෙයි mn dilini..🩷🩷🩷🩷🩷

  • @shanigalagama3853
    @shanigalagama3853 หลายเดือนก่อน +1

    Meh stainless steel da nangi? Aluminium nan 9ya ambul jaathi uyanna epa one, goraka siyambala wage ewa Dana wyanjana

  • @iselaSG805
    @iselaSG805 2 หลายเดือนก่อน +2

    අක්කේ ඔයාගෙ ජීවිතෙන් අපේ ජීවතවලට ගන්න තියෙන දේවල්නම් නිමක් නැති තරම්.. දවසගානේ ඔයා දාන හැම වීඩියෝ එකකින්ම මොනාම හරි දෙයක් මටනම් ඉගෙන ගන්න තියෙනවා... ඔයා වගේ කෙනෙක් මේ වගේ social media platform එකකින් හරි මට මුණගැහුනේ මගේ පෙර පිනකටමයි.. ස්තුතියි ඔයාගේ මේ ලස්සන, ආදරණීය, වටිනා දැනුවත්කිරීම්වලට... ගොඩක් ආදරෙයි...❤❤❤

    • @TharunSanhas
      @TharunSanhas 2 หลายเดือนก่อน

      නංගී ඔයා පන්සල් යන දවසට මස් මාළු කන්නේ නැතිව යන්න.

  • @sudarshijayasinghe6696
    @sudarshijayasinghe6696 หลายเดือนก่อน

    ඔයාගෙ පිං කටයුතුවලට අපිත් එකතු කරගන්නවට ගොඩාක් පිං නංගියේ. පරෙස්සමින් සතුටින් ඉන්න පිංවන්තියේ ..තෙරුවන් සරණයි ඔයාට ❤❤❤

  • @apsaravithanage666
    @apsaravithanage666 2 หลายเดือนก่อน

    තෙරුවන් සරණ වේවා !යහපතක්ම වේවා !
    ඔබ සැම කළ පිංකම් දැක බලා සතුටු සිතින් අපි ද අනුමෝදන් වෙමු 🙏🙏🙏

  • @Jeewani-g7s
    @Jeewani-g7s 2 หลายเดือนก่อน +7

    අපිට පොඩිඩක් වහිනවිා. මමත් ලැල්ලෙ කුරැල්ලො කැම කනවා බල බලා විඩියෝව බලන ගමන් .ඇත්තටම වරැනි කුරැල්ලො දිහා බලාන ඉන්න එකත් හරිම සැනසිමක්. ආදරෙයි හැම දාමත් අපිට මෙිවා දකින්න සලසනවාට ❤❤❤❤ බුදු සරනයි

  • @rangarathnayake5955
    @rangarathnayake5955 2 หลายเดือนก่อน +1

    දවසින් දවස දවල් දමන වීඩියෝ එකේ එකිනෙකට වෙනස් වෙනස්. ඒවා හරිම තාත්විකයි ඇත්තටම හරිම ලස්සන ගොඩක් පින්

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 2 หลายเดือนก่อน +2

    ලස්සනයි ගෙවත්ත ගොඩක් ආදරණීය යි උතුම් නංගි ❤ 🍃💚💚 .ආදරණීය කුරුළු යාළුවෝ සහ සියලු සතුන් හරිම ආදරණීය යි නංගි ❤.
    වර්ණ ගැලපුනු පෝෂ්‍ය දායි කෑම වේලක් .ලස්සනයි නංගි ❤.
    ආදරණීය පින්වත් ලස්සන වීඩියෝ එකක් ගෙනාවාට ඔයාට ගොඩක් තුති වේවා සෙනෙහසින් !
    ඉතිං තෙරුවන් සරණයි .පරිස්සමින් සතුටින් ඉන්න ❤.උතුම් දළදා සමිඳුගේ පිහිටයි !!!!

  • @IsankaGalagoda-qu5hj
    @IsankaGalagoda-qu5hj 2 หลายเดือนก่อน +3

    අනෙ අදත් ලස්සන video එකක්.ඔයා හරිම ලස්සනට ජිවත් ෙවනවා.ඔයාට ලස්සන ජිවිතයක් ලබලා දුන්න ඔයාගේ මහත්තයා හරිම පිං පාටයි❤❤❤❤

  • @nilminipriyanga3414
    @nilminipriyanga3414 2 หลายเดือนก่อน +1

    හරිම ආදරනීය කපල් එකක් ඔයාල දෙන්න නම් සංසාරෙ පතාගෙන ආපු දෙන්නෙක් බුදු සරනයි 🙏🙏🙏❤️❤️❤️

  • @HashaniLiyanarachchi
    @HashaniLiyanarachchi 2 หลายเดือนก่อน +1

    Akke oyagen ganna godaaak hoda dewal thiyanawa apita..man hari asai akke oyage video balanna hithata puduma sehelluwak denenawa..adarei akke thawath video genna akkeeee❤❤❤❤❤

  • @anupriyadharshai7932
    @anupriyadharshai7932 2 หลายเดือนก่อน

    Dear oyage video s hamadama balanawa, harima lassanae, oyage siyalu balaporottu esta wawa

  • @fairygirl332
    @fairygirl332 2 หลายเดือนก่อน +2

    ඔයාගේ මේ කෑම මෙනු එක අපේ ගෙදරත් ආසම විදිහ හරිම රහට උයන කෙනෙක් ඔයා හරිම පිළිවෙළයි හැමදාම සතුටින් ඉන්න ගොඩාක් පින් රැස් කරගන්න ඔයාලා දෙන්නගේ සියලුම බලාපොරොත්තු ඉෂ්ට වෙන්න ඕනේ බුදු සරණයි

  • @malijayaraj7130
    @malijayaraj7130 2 หลายเดือนก่อน

    හරිම ආදරණීය ජෝඩුව වීඩියෝ එක ආසාවෙන් බැලුවා ඔයාගේ වැඩ හරිම පිලිවෙලයි❤ ඒකට මම හරිම ආදරෙයි මොකද මමත් ඒ වගේමයි හරිම පිලිවෙලයි. අංක 1 ගැහැනියට ඒක තමයි ඔයාගේ මහත්තයා හරිම වාසනාවන්තයි දෙන්නට දෙන්න ගැලපෙනවා. ඒක තමයි ලොකුම දේ වාසනාවන්ත ජිවිතයක් ගෙවන්න ලැබිම හරිම උතුම්ම දෙයක්❤ හැමදාම සතුටින් ඉන්න ආදරෙයි ❤ තෙරැවන් සරණයි

  • @ShamilaMadushani-kn1un
    @ShamilaMadushani-kn1un 2 หลายเดือนก่อน +4

    අක්කෙ හරිම ආසාවෙන් බලන්නෙ ඔයාගෙ vedio හරිම ලස්සනයි හිතට මාරම සැහැල්ලුවක් එනව.ඔයා හරිම බුදු දහමට ලැදි කෙනෙක්.❤️❤️

  • @kumaripathirana7192
    @kumaripathirana7192 2 หลายเดือนก่อน

    හරිම ලස්සනයි වීඩියෝ එක ගොඩක් ආසාවෙන් බැලුවා නංගී බොහොම ස්තුතියි බුදු සරනයි ඔයාට සතුටින් පරිස්සමෙන් ඉන්න ❤❤❤❤

  • @kamanijayasinghe4011
    @kamanijayasinghe4011 2 หลายเดือนก่อน +2

    ඔයාට ගොඩාක් පින් ලැබේවා .මම හරිම ආසයි ඔයාගේ වීඩියෝ බලන්න .අද මම කාමරය අස්කරා ඔයාගේ කාමරයේ තිබුණු ලස්සන හිතේ තියාගෙන .එච්චර ලස්සනට ආවේ නෑ .ඔයාගේ සිතු පැතුම් එසේම ඉටු වේවා .සචිත් මල්ලිටත් තෙරුවන් සරණයි

  • @chamilapalamure7896
    @chamilapalamure7896 2 หลายเดือนก่อน

    මාත් අනුරාධපුර යාලුවෙකුගෙ ගෙදර ගියාම කාලා තියෙයි කෝවක්කා කොල හරිම රසයි.අපේ පැත්තට වැඩිය නෑ.මම කෑගල්ලේ..අලුත් නුවර අපිත් හැම වැඩකටම අාශිර්වාද ගන්න යනවා..හරිම ලස්සනයි වීඩියෝ එක..ඔයාගෙ ඉදිරි කටයුතු සාර්ථක වේවා

  • @himanihansika8389
    @himanihansika8389 2 หลายเดือนก่อน +1

    ඔයාගෙත් අහින්සක ලස්සන ප්‍රාර්ථනා ඉක්මනින් ඉටුවෙිවා ලස්සන ළමයෝ...❤

  • @yashodanadeesha8297
    @yashodanadeesha8297 2 หลายเดือนก่อน +1

    අනේ ඔයානම් දිව්‍යලොකෙන් ඇවිත් ද කොහේද මැණිකේ ඒ තරම්ම හිත නිවෙනවා ඔයාගේ වැඩ වලට❤❤❤❤

  • @himalidesilva5527
    @himalidesilva5527 2 หลายเดือนก่อน

    නංගි ඔයා කරන පින්කම් වලින් ඔයගේ සියලු බලාපොරොත්තු ඉටුවේවා බුදුසරනයි නංගි ❤️🙏

  • @hithaishijayasinghe8985
    @hithaishijayasinghe8985 2 หลายเดือนก่อน

    හරිම ආසවෙන් බැලුවා. ඔයාට ගොඩක් පින් 🙏🏽🙏🏽🙏🏽

  • @SugandikaChamale
    @SugandikaChamale 2 หลายเดือนก่อน

    ගොඩක් ලස්සනයි අක්කි ඔයාගේ වීඩියෝ බුදුසරණයි ඔයාට ❤️❤️❤️

  • @pushpafernando8255
    @pushpafernando8255 2 หลายเดือนก่อน

    මම ඔයාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා ස්තුතියි😊❤❤

  • @dvimalasarathero659
    @dvimalasarathero659 2 หลายเดือนก่อน +1

    බුදුසරණ

  • @user-Nirmala123
    @user-Nirmala123 2 หลายเดือนก่อน +2

    ඔයා දෙවියන් ගැන දරන මේ ආකල්පය සියලු සිත් සතන් වල රැදේවා මෙවන් ලෙස දෙවියන් ට කුසල් අනුමෝදන් කරන්න සිත් පහල වේවා ඔයා දියතලාවේ ආ දවසේ ඔයාව බලන්න හරිම ආස හිතුනත් ඒ ආරක්ෂක ප්‍රදේශයක් නිසා එන්න බැහැනි ඒත් හිතට ඉතා ලෙන්ගතුව දැනෙන ඔයා මගේ ගමේ අසිරිය විදීමත් සතුට ට කාරනයක් ❤️❤️❤️

  • @monishawanigasinghe1264
    @monishawanigasinghe1264 หลายเดือนก่อน +1

    Hemadama reply kale nethi unata man asawen balanawa akkage videos...puduma tharam asa hithenawa akkage videos balanna.e wage akka hadana kema walin math godak dewal hadanna rasata hadanna igena ganawa.math hariama asai akkage wage married life eka gaththa karanna.e wagema mage hithin man akkata kiri sihine sebe wenna liyala wish karanawa balana hema videos waladima ❤🙏

  • @AnushaSandamali-pi1ti
    @AnushaSandamali-pi1ti 2 หลายเดือนก่อน +1

    ඔයාගේ vlog බලනකොට මාර සැහැල්ලුවක් දැනෙන්නේ අක්කී .ඔයාගෙ කටහඩ,ඔයාගෙ වැඩ හරිම පිංවන්ත නිසා වෙන්න ඇති❤❤

  • @srasanidesilva8032
    @srasanidesilva8032 2 หลายเดือนก่อน

    අක්කගේ හැම video එකකම ජිවිතේට ගන්න ආදර්ශ තියෙනවා.. මං මගේ ජිවිතේටත් ඒවා එකතු කරන් තියෙනවා.. තෙරුවන් සරණයි අක්කට 🙏🏻

  • @chamilapriyadarshani5911
    @chamilapriyadarshani5911 2 หลายเดือนก่อน

    හරිම ලස්සන විඩියො එකක් .හැමදාම සතුටින් ඉන්න .

  • @IreshaSandaruvani-m7q
    @IreshaSandaruvani-m7q 2 หลายเดือนก่อน +1

    Mage akki balanako oya kurulu patau loku unama eyalage ammai thaththai piyabanna kiyala denawa eyalata eka godak lassanai oyath asaine mage chuti baba owa balanna ithin adareiii

  • @vedisasamarasekara1650
    @vedisasamarasekara1650 2 หลายเดือนก่อน

    ලස්සනයි අදත්. වරුනි යෝගට් ගත්ත තැනින් තමයි අපිත් ගන්නේ. තිත්තවැල්ලේ ඇන්තනීස් එක ඉස්සරහා

  • @ThakshilaLakmali-st2fd
    @ThakshilaLakmali-st2fd 2 หลายเดือนก่อน

    මේ සිදුකරනා පිං බලයෙන් ඔයා හිතන පතන යහපත් බලාපොරොත්තු ඒකාන්තයෙන් ඉෂ්ට වේවා.. තෙරුවන් සරණයි.

  • @RajeeveGunawardana-xi1vb
    @RajeeveGunawardana-xi1vb 2 หลายเดือนก่อน +1

    ane manda akke.. oyage hama video ekakinma jeevitheta ganna deyak thiyanawa.. ❤❤❤ hitha niwenawa oyage video baluwama... parissamin inna.. theruwan saranai oyalata... ❤❤❤❤❤❤

  • @shamilakumarii.m.t
    @shamilakumarii.m.t 2 หลายเดือนก่อน

    අද නම් කෑම රස පාටයි...ඒක ඇත්ත hasband ආසාවෙන් කනවනෙ...ඔයාගේ yorget දනසැලේ පිනෙන් ඉක්මනට අසනීපය සුවපත් වේවා ..සතුටුයි ගොඩක් ඔය කරන පින් දහම් වලට අපි අනුමොදන් වෙනවා..ඔයාගේ සියලු පැතුම් ඉටුවේවා

  • @PriyankaHerath-b5w
    @PriyankaHerath-b5w 2 หลายเดือนก่อน

    නංගී
    කෑම ටිකත් රසා.....යි
    දන්සැල ගැනත් සතුටුයි
    මෙ පින් බෙලෙන්
    ඔයාගෙ අහිංසක ප්‍රාර්ථනාව
    ඉතා ඉක්මනින්ම
    ඉෂඨවේවා යන්න මගේ
    ප්‍රාර්ථනාවයි.. .

  • @mandakinimabadawila6331
    @mandakinimabadawila6331 2 หลายเดือนก่อน +1

    ඉක්මනින් දරු සුරතල් බලන්න ලැබේවා

  • @jayathilakajayathilaka2054
    @jayathilakajayathilaka2054 2 หลายเดือนก่อน

    තෙරුවන් සරනයී මිස් ඔයාට සහා පව්ලේ සියලුම දෙනාට මේ පිං අනුමොදන් වෙත්වා ❤🙏🌹

  • @damayanthiweerasinghe980
    @damayanthiweerasinghe980 2 หลายเดือนก่อน

    හරිම නිහතමානී හමුදා නිලධාරී මහත්මයෙක් කියල හිතුනා. මම හරිද නංගි.❤ වෙන අය හරීම සැර ආඩම්බර පාටයි. ඔයාගෙ මහත්තයා නම් පොඩි ලමයෙක් වගේ. යහපත් අරමුණු ඉෂ්ඨ වේවා! 🙏🙏🙏

  • @anomapriyanthi9486
    @anomapriyanthi9486 2 หลายเดือนก่อน

    හැමදාම වගේම අදත් හරිම ලස්සනයි හැමදාම සතුටින් පරෙස්සම්න් ඉන්න තෙරුවන්සරණයි 💐❤

  • @diguna5888
    @diguna5888 2 หลายเดือนก่อน

    I got tears listening to your talk when you were giving the yogurts. You are absolutely right. You promote the right buddhist values.
    So beautiful sister. May you attain the supreme bliss of nirvana 🙏🙏🙏🙏. I have rejoiced in your merit. ❤❤❤❤

  • @laylakaram5007
    @laylakaram5007 2 หลายเดือนก่อน +2

    බුදු අමීමෝ පිස්සු හැදිල ආයෙත් හැදෙනව අප්පා ඒවලං ඒ කෑම කියවිල්ල පරිසරය දැක්කාම ඇත්තටම දෙවියන්ට පලතුරු නෙවෙයි ඔීනෙ වරුණි තමයි හරියටම කලේ රඔුක්කනටත් මාවනැල්ලටත් අතර තමයි අපෙ ගම ලස්සනයි නේද ස්තුතියි දැමිමට තෙරුවන් සරණයි හැමෝටම දීර්ඝායු ලැබෙීවා ❤❤ ❤

  • @JayaniDawika
    @JayaniDawika 2 หลายเดือนก่อน +1

    සාදු සාදු ඔයා ලා කරපු ඔය ලස්සන පින්කම මමත් අනුමෝදන් වුනා ❤❤❤❤

  • @HiruniEshwara
    @HiruniEshwara 2 หลายเดือนก่อน

    ඔයා මට හමුවී ම මගේ වාසනාව.මම ඔයාගෙන් ගොඩක් වටින දෙවල් ඉගෙන ගත්තා

  • @dpskpremachandra-ve1cm
    @dpskpremachandra-ve1cm หลายเดือนก่อน +1

    Oyage hatti tika harima lassani. Vedio ekath lassanai. Oyath lassanai.

  • @buddhikacabral8833
    @buddhikacabral8833 2 หลายเดือนก่อน

    Waruni oa koheda hitiye kurunegala ynna issella..
    Oage itu nowuna hamadeykma labenna kiyla kelani pansalataii...nawagamuwatai barayak wenna

  • @DarshiSubasinghe
    @DarshiSubasinghe 2 หลายเดือนก่อน

    ලස්සන කුරුලු කූඩුවක් ...බුදු සරණයි අක්කෙ ...ඔයා අපිට ගොඩාක් ආදරෙයි ...මමත් මගේ ජීවිතයට ඔයාගෙන් ඉගෙනගත්ත දේවල් ගොඩයි...

  • @Nazi480
    @Nazi480 2 หลายเดือนก่อน

    Ane hari lassanai vlog eka..🎉🎉 Kitchen wall paper ekai salt ceramic jar ekai kohenda gaththe dear..✨

  • @devikathotawatte8479
    @devikathotawatte8479 2 หลายเดือนก่อน

    දුව පුදුම අාසාවෙන් බැලුවෙ.අාගම දහම ගැන තියෙන අවබෝදය ඉස්තරම්.දුවලා කරපු උතුම් පින් කටයුත්ත අපිත් සතුටින් අනුමෝදන් වෙනවා.සාදු සාදු සාදු.හැම ප්‍රාර්තනාවක්ම ඉටු වේවා🙏🙏🙏

    • @chandani53
      @chandani53 2 หลายเดือนก่อน

      ඔයාගෙ වීඩියෝ හැම එකක්ම මම බලනව.හතු හදනව දැක්කම සතුටුයි.මම හතු වගා කරනව.මම හතු හෝදන්නෙ නෑ.මොකද හතු හදන්නෙ හරිම පිරිසුදුව.මාස්ක් දාගෙන හතු කඩන්නෙ.පත්තර පිටු එලල පැකට් කරන්නෙ.ඉතින් එි දේ දන්න දන්න ිසා මම දැන් සෝදන්නෑ.ඉස්සර මමත් උනු වතුරෙන් සෝදනව.ඉතින් ඔයාගෙ සියලුම සිතුම් පැතුම් ඉටු වේවා.බුදු සරනයි!

  • @madushaniprasanga6666
    @madushaniprasanga6666 2 หลายเดือนก่อน

    තෙරැවන් සරනයි.ආතරයිටිස් වලට කරන treatment කියන්න පුලුවන් ද

  • @ChathurikakalhariDeSilva
    @ChathurikakalhariDeSilva 2 หลายเดือนก่อน

    ආස හිතෙනවා දැක්කම video මිස් වරැණි....

  • @sumethracol3331
    @sumethracol3331 2 หลายเดือนก่อน

    අම්මේ....අදනමි රස උතුරනව.අැත්තමයි අදතමයි දැනගත්තෙ මෙච්චර වයසට ගිහිල්ලත් කෝවක්කාකොල තනිකරසම්බෝල හදල කන්න පුලුවන්කියල කලවමි පලා වලට කොල ටිකක් එකතුකරන එක තමයි කරන්නේ. ඉතින් දේන්නටම තෙරුවන් සරනයි සියලු දෙවි රැකවරනයි.❤❤❤❤❤සියලු යහපත් බලාපොරොත්තු ඉටුවේවා!!!

  • @kaushalyaliyanage6213
    @kaushalyaliyanage6213 2 หลายเดือนก่อน

    ඔයා ගොඩක් පිනට දහමට ලැදි කෙනෙක්.ආදරෙයි නංගියෝ.❤️❤️❤️

  • @Vonalslife
    @Vonalslife 2 หลายเดือนก่อน

    තෙරුවන් සරණයී දෙන්නටම හොද වැඩ කරන එක පුරුද්දක් කරන් ඉන්න ඔයාලාට හැම සතුටක්ම ලැබේවා❤❤❤❤❤ 💞💞💞

  • @nirashagamage3785
    @nirashagamage3785 2 หลายเดือนก่อน

    හුගාක් ආදරෙයි අක්කේ..තව තවත් පිං රැස් කරගන්න ලැබේවා..

  • @ishanijayasuriya4555
    @ishanijayasuriya4555 2 หลายเดือนก่อน

    ලස්සනයි මැණික ❤..අලුත් භාජන වල උයද්දි තියෙන සතුට..😊😊❤❤

  • @gayaninikeshala4115
    @gayaninikeshala4115 2 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි. ජීවිතයට තවත් සතුට සැනසීම ලැබේවා...

  • @gayanigunawardhana3197
    @gayanigunawardhana3197 2 หลายเดือนก่อน

    Akki oyge new bracelet eka kohenda gatte kiynna plwnd?hsri lssnai eka math hewwa okama mata hamba une na

  • @user-pi6pc7hz3b
    @user-pi6pc7hz3b 2 หลายเดือนก่อน

    ඔයාගෙ සියළු ප්‍රාර්ථනාවන් ඉෂ්ට වේවා මගෙ නංගා!!!!!

  • @RasikaOkiandsenu
    @RasikaOkiandsenu 2 หลายเดือนก่อน

    ඇත්තමයි නංගි , ඔයාගේ මේ විඩියෝස්වලින් ඉගෙන ගන්න මොනවාම හරි දෙයක් තියෙනවාමයි. බලන්න දේවාලේට යනකොට මේවගේ දෙයක් කරන එක කොච්චර වටිනවාද . ඇත්තටම සතුටුයි මේ වගේ කෙනෙක් මෙහෙම හරි හමුවිම ගැන. ඒවගේම ඔය දෙන්නට බොහෝම ස්තුතියි අපි එක්ක මේවා බෙදා ගන්නවාට , තෙරැවන් සරනයි

  • @chandhimaniroshini9150
    @chandhimaniroshini9150 2 หลายเดือนก่อน

    ඔයා යන හැම තැනම අපිවත් එක්ක යනෝනේ 😍😘😘😘😘තෙරැවන් සරණයි මගෙ නංගි ❤️❤️❤️

  • @chathuchathu1043
    @chathuchathu1043 2 หลายเดือนก่อน +1

    අක්කේ කුරුලු pawla හරිම ලස්සනයි....අක්කා හදපු කෑමත් ගොඩාක් රස patai....අපිත් oyage පින් කමට එකතු උනා..ගොඩක් පින් අක්කා..බුදු සරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න....❤❤❤❤❤ආදරෙයි

  • @NiroshaGunathilaka-e4r
    @NiroshaGunathilaka-e4r 2 หลายเดือนก่อน +1

    Harem lassani all ga gardna aka. Maga teya a punched wata at mama lassana ta teya ga awa. 😊 ParesAman ena akke. Akke ga birthday pat e aka vedeo akka ona plese😢😢

  • @DilmiLakshika1998
    @DilmiLakshika1998 2 หลายเดือนก่อน

    අක්කේ ඔයාගේ වීඩියෝ බැලුවම සතුටුයි. හැමදාම සතුටින්ම ඉන්න ඔයාලා❤

  • @srimaliwarakapitiya3293
    @srimaliwarakapitiya3293 2 หลายเดือนก่อน

    බුදුසරණයි ඔයාට හරිම ලස්සනයි ගොඩක් පින් ඔයාට. 🙏🙏🙏 ඔයා සිතන පතන සෑම දෙයක්ම ඉෂ්ට සිද්ද වේවා. 🙏🙏🙏🌹🌹.

  • @chathurijayasinghe52
    @chathurijayasinghe52 2 หลายเดือนก่อน +3

    මේ පැත්තට ගොඩක් වහිනවා අක්කා ඔයාට සුභ දවසක්😊❤

  • @InokaKumuduni-r6y
    @InokaKumuduni-r6y 2 หลายเดือนก่อน

    පින්වත් වරැනි නංගි ඔයාගේ සියලු පැතුමි ඉටුවෙිවා

  • @hirusenarathna5875
    @hirusenarathna5875 2 หลายเดือนก่อน

    Outdoor plants තියෙනවා අක්කි 70%, 80% shade එකක් ඕන orchids වලට හොඳට හෙවන වතුර ඕනේ ඒ නිසා ඔයාලගෙ තියෙන condition එක හොඳයි ferns එහෙම ලස්සනට වැවෙයි බලන්න

  • @dulanjaleejayarathne9531
    @dulanjaleejayarathne9531 2 หลายเดือนก่อน +1

    Ada vidiyo ekath hari lassanay akke oyatath oyage husbantath nandutath teruwan saranay akke

  • @nadeeshaperera6171
    @nadeeshaperera6171 2 หลายเดือนก่อน

    අනේ අකියෝ ඔයාට ගොඩක් පිං අවුරැදු 16 වගේ අලුත් නුවර දැක්කේ මගේ තාත්ති ඉන්නකොට අපිව නිතරම එක්කන් යනවා

  • @imeshidilrangi6549
    @imeshidilrangi6549 2 หลายเดือนก่อน

    හැමදාම සතුටම ලැබේවා! තෙරුවන් සරණයි !

  • @chathulasubashani1005
    @chathulasubashani1005 2 หลายเดือนก่อน

    Artharitis gana visthara tikak kiyanna puluwan da nangi.

  • @dammikakumari3883
    @dammikakumari3883 2 หลายเดือนก่อน

    Mage gampalathata thamai puthe oyala awith thiyenne ape gedara laginma gihin sathutui godak

  • @dulanipremadasa8697
    @dulanipremadasa8697 2 หลายเดือนก่อน

    Ane duka hithuna anthima tike
    Ane man wena mkth prarthana krnne ne mage akkiyo
    Oya wage pin kandak, dewaganak wage hoda hithak matath lebenna kyla withrai man prarathana krnne
    Me gauthama Budu sasunedima Mata e de karaganna lebewa!!! Kyla man prarathana krnawa❤️🙏❤️
    Budu saranai mage akki
    Adrei hemadamath 🥰

  • @madushanigunathilaka8887
    @madushanigunathilaka8887 2 หลายเดือนก่อน

    Akki ape gdrath e kurulla innawa biththra bidila chooty babala dennek innwa.....eyla harima adarei apata...5000 kole inne e kurulla thamai akki

  • @ChShadow
    @ChShadow 2 หลายเดือนก่อน

    Aththatama lassana hithak thiyena oyata man hadawathinma suba pathanawa. Theruwan saranai oyalata.

  • @ShalikaShalika-z8h
    @ShalikaShalika-z8h 2 หลายเดือนก่อน +4

    ඔයා අකෙක් මොන විඩියො එක දැම්මත් මන් නම්.අසවෙන් බලනවා එතරම්.මගෙ අක්කාගෙ විඩියො බලන එක එතරමට ඇබ්බැහිවෙලා ❤

  • @achchinitharanga6727
    @achchinitharanga6727 2 หลายเดือนก่อน

    ඔයාගේ කෝලම් හොදටම වැඩියි දැන් අක්කා😂😂 අදත් ආසාවෙන් බැලුවා❤❤❤

  • @dinushalasanthi9440
    @dinushalasanthi9440 2 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි සියලුම දෙවි පිහිටයි වරුණි ඔයාටයි මහත්තයාටයි නන්දුටයි පවුලේ සියලුම දෙනාටම 🙏🙏🙏🙏

  • @ann5715
    @ann5715 2 หลายเดือนก่อน

    අනේ සුදු අක්කේ❤ අක්කා කෑම ගැන කියවන විස්තර අහන් ඉන්න ආසයි.. උයන්න ආසා හිතෙනවා.❤ ඒ වගේම අක්කාගේ කතා විලාසය පුදුම තරම් සංයමයයි හරියට භාවනාවක් වගේ❤❤❤
    කීරි සම්බා කන්න අනේ අපිත් හරිම ආසයි... පව් අනේ අයියා කන විදිය වීඩියෝ කරන්න එපා, ලැජ්ජා හිතෙයි 🤭🤭
    ආදරණීය සැමියෙක් ලැබෙන්න අක්කා පුදුම තරම් පිං කරලා ❤❤😇😇 ඒ වගේම තමන්ගේ සැමියාව පින් කටයුතු වලට එකතු කරගෙන එයාටත් ඒ පින් ලබා දෙන විදිය නම් අක්කේ, ඔයා නම් පිං කඳක්❤❤
    ලස්සන කුරුලු පවුල ගෙදරට වාසනාවක්🥰
    අම්මෝ ඒ ගිය පරිසරයේ ලස්සන😍
    තවත් දිගට වීඩියෝ එක තිබුනා නම් කියලා හිතෙනවා අක්කේ... ඔයාලත් පරිස්සමට ඉන්න. තෙරුවන් සරණයි❤🙏

  • @MaduwanthiSadamali-v2i
    @MaduwanthiSadamali-v2i 2 หลายเดือนก่อน

    අක්කේ මස් මාලු කාලා යන්න පුලුවන්ද අලුත් නුවර දේවාලේ.පේ
    වෙලා යන්න ඔනී නේද.. පොඩ්ඩක් ඒ ගැන ඔයාගේ අදහස කියන්නකෝ.

  • @menakamadushani4211
    @menakamadushani4211 2 หลายเดือนก่อน

    අර චූටි කුරුළු පැටවු ටිකට ත් බුදු සරණයි..🙏😘 ආදරේ හිතෙනවා එයාලා දැක්කා ම..❤ වැඩි වැඩියෙන් පින්දහම් කරගන්න ඔයාලා ට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා සුදු මැණික...🙏😇😘🥰

  • @SandamaliKds
    @SandamaliKds 2 หลายเดือนก่อน

    වාරුණියෝ ඇත්තමයි මම ඔය දෙන්නට ගොඩාක් ආදරෙයි මම කියන්නේ ඔයා මම වගේමයි කියලා ගිය ආත්මෙක මගේ නංගියෙක් කියලා මමත් අලුත් නුවර යන්න පෙරුම් පුරමින් ඉන්නේ ඔයා වගේම මම ගෙදර පත්තිනි මෑනියන්ට පහන් පත්තු කරනවා බුදු පියානන් වහනසේට වන්දනා කරනවා සේම අපේ සංකෘතියත් එක්ක බැදුණු දෙවි දේ වතාවුන් වහන්සේලටත් වන්දනා කරලා පිං අනුමෝදන් කරන්නව මමත් මට පුළුවන් විදියට පිං දහම් කරනවා ඔයාගේ තරමටම ආර්ථීකය ශක්තිමත් නෑ ඉතින් හැබෑයි ඉතින් මට ගොඩක් සතුටුයි වරුණියා කරන කියන දේවල් බලලා ගොඩාක් සතුටු වෙනවා අපිත් ඒවා අනුමෝදන් කරගන්නවනි එක ගොඩා ක් වටිනව තව තව පිං සිද්ධ කරගන්න ඔයටත් සචිත්ටත් වැඩ් වැඩියෙන් ලැබේවා...................... මේ කරන පිං මහිමයෙන් ඔයාලට නිදුක් නීරෝගී සතුටින් පුරුණු ජීවිතයක් ගතකිරීමට හැකිවේවා❤❤❤❤❤❤❤❤❤❤❤