OUR FIRST CAMPING EXPERIENCE | CAMPFIRE | BBQ + CHEESEBURGERS + POL ROTI WITH PORK + SMORES & MORE

แชร์
ฝัง

ความคิดเห็น • 802

  • @shazykim
    @shazykim 3 ปีที่แล้ว +156

    මේ ලෝකේ සතුටින්ම ඉන්න පවුල් වලින් එකක් අනේ💕💕💕💕💕💕 ඔයාලගෙ පවුල 💕💕💕💕💕💕💕💕
    මමත් ආසයි camping යන්න
    ආදරෙයි life with ome 💕💕💕💕💕💕💕💕

    • @LifeWithOme
      @LifeWithOme  3 ปีที่แล้ว +17

      Thank you so much ❤️❤️❤️🙏🙏🙏 means a lot

    • @dimuthukodikara9610
      @dimuthukodikara9610 3 ปีที่แล้ว +2

      @@LifeWithOme ඔයා උදේට විතරද අපේ comment බලන්නේ.අනේ මගෙ comment වලට ඔයා reply කරන්නෙම නැහැ🥺

    • @LifeWithOme
      @LifeWithOme  3 ปีที่แล้ว +10

      @Dimuthu Sorry, mata hamotama reply karanna beri wenawa, Man hithanawa oyata therenawa athi kiyala.

    • @dimuthukodikara9610
      @dimuthukodikara9610 3 ปีที่แล้ว +5

      @@LifeWithOme හා...😪😪
      මං ඔයාගෙ චැනල් එකට අලුත් ඒකයි මං ඔයාගෙ reply එකක් එනකල් බලන් හිටියේ.අනේ niagara falls එකට යන වීඩියෝ එකක් කරන්නකො ආයෙත් please...

    • @dilininisansala1549
      @dilininisansala1549 3 ปีที่แล้ว +2

      Ow mamath asaven balanavaa

  • @kalumalliproduction
    @kalumalliproduction 3 ปีที่แล้ว +26

    මේ channel එකේ video බලලා තමයි මුලින්ම USA එන්න හීනයක ඇති වුනේ. ඒ හීනය වෙනුවෙන් ගොඩක් දේවල් හෙව්වා. ඒකේ ප්‍රතිඵලයක් විදියට මම දැන් Harvard university එකේ CS50's web programming course එකක් කරනවා. කවදාවත් හිතේ නොතිබුණු අරමුණක් ඇති කලේ මේ TH-cam channel එක. බොහෝම ස්තූතියි ඔයාලට💕❤❤❤

    • @sanda2813
      @sanda2813 2 ปีที่แล้ว +3

      Wow 😍😍

  • @ThinkGenius
    @ThinkGenius 3 ปีที่แล้ว +68

    හැමදාම නෙගටිව් දේවල් පෙන්නන ලංකාවේ මේ වගේ ලස්සන දෙවල් දැක්කාම ජිවිතේ කියන්නේ විදවන්න නෙවේ විදින්න ඕන දෙයක් කියල පසක් කරල දෙනවා. Keep it up! Good job👍👍❤

    • @LifeWithOme
      @LifeWithOme  3 ปีที่แล้ว +3

      Thank you so much ❤️🙏

  • @black-out8714
    @black-out8714 ปีที่แล้ว +4

    මම ඔයාගෙ වීඩියෝ බලන්න ගත්තෙ මේ ලගකදි ඉදලා.ඇත්තටම හරි ආසයි ඒවා බලද්දී .ඔයාලා ජීවිතේ විදින විදිහ හරි ලස්සනයි .සුබ පතනවා ඔයාලට හැමදාම ඔහොම සතුටින් ඉන්න පුලුවන් වෙන්න කියලා ❤❤

  • @asafernando6290
    @asafernando6290 2 ปีที่แล้ว +3

    ජීවිතේ විදින අය දිහා බලලා අවංකවම සතුටු වෙනවා.
    ඔයාගේ video වලින් ගොඩක් දේවල් දැක ගන්නවා.
    කෙල්ල කියලා කතා කරද්දී
    මාර ගැම්මක්.
    බුදුසරණයි!

  • @pawaniwandana7386
    @pawaniwandana7386 3 ปีที่แล้ว +105

    හරිම සතුටින් ඉන්න පවුලක්🤗🤗බුදුසරණයි හැමෝටම

    • @LifeWithOme
      @LifeWithOme  3 ปีที่แล้ว +14

      Thank you so much 🙏❤️

    • @nadeekapriya4367
      @nadeekapriya4367 3 ปีที่แล้ว +4

      @@LifeWithOme hii

    • @dimuthukodikara9610
      @dimuthukodikara9610 3 ปีที่แล้ว +2

      @@LifeWithOme Hi මම ඔයාලගෙ චැනල් එකට අලුත්.මගේ comment එකට රිප්ලයි කරේ නැහැනෙ ඔයා

  • @pasindukaushalya6362
    @pasindukaushalya6362 3 ปีที่แล้ว +8

    ඔයාලා විතරක් නෙවෙයි අපිත් ඒ අත්දකීම උපරිමයෙන්ම වින්දා මේ වීඩියෝ එක බලලා. THANK YOU akki

  • @amayadiwdini9331
    @amayadiwdini9331 3 ปีที่แล้ว +9

    Kayla is so lucky to be raised in America 🇺🇸

  • @himashajayani6449
    @himashajayani6449 3 ปีที่แล้ว +32

    අනේ අක්කි අමෙරිකාවෙ fashion ගැන ටිකක් කියල දෙන්නකො😊❤️ plzz....

  • @ahinsa6020
    @ahinsa6020 3 ปีที่แล้ว +8

    අක්කිනම් මහත් වෙලා 😉 හැමදාම ඔය වගේම සතුටින් ඉන්න ..🥺💖 කේලා අර බීම එක අරන් යාලුව එක්ක cheer කරන එක තමයි අනේ ආස හිතෙනවා

  • @thilinikaushalya506
    @thilinikaushalya506 3 ปีที่แล้ว +38

    අක්කි,අයියා,චූටි මැනික පරිස්සමෙන් මේ දවස් වල ඉන්න.බුදු සරණයි❤️‍🩹❤️‍🩹❤️‍🩹ආදරෙයි

  • @sajanadonsamarawickrma1677
    @sajanadonsamarawickrma1677 3 ปีที่แล้ว +2

    You look so good Ome! I really enjoyed! Thanks! saty safe! 🖤

  • @jaykulathunga5725
    @jaykulathunga5725 3 ปีที่แล้ว +4

    This is amazing....love to have such experience

    • @LifeWithOme
      @LifeWithOme  3 ปีที่แล้ว +2

      Thank you love ❤️❤️❤️

  • @smartjourney3087
    @smartjourney3087 3 ปีที่แล้ว +12

    මගේ හස්බන්ඩ් කේලට හරිම ආදරෙයි අක්කි ❤️ එයාගෙ වයසට එයාගෙ attitudes ශෝක් 😍
    send our love for her 😘😘😘

    • @LifeWithOme
      @LifeWithOme  3 ปีที่แล้ว

      Thank you so much ❤️

  • @dionisheraliyanage3634
    @dionisheraliyanage3634 ปีที่แล้ว +1

    චැනල් එකේ තියන ලස්සනම videos වලින් එකක්😍 පලවෙනි වතාවටයි මෙහෙම vlog එකක් දැක්කෙ❤️

  • @travelwithme2900
    @travelwithme2900 2 ปีที่แล้ว +1

    ඔන්න මං සබ්ස්ක්‍රියිබ් කරා ...ගන්න ගොඩාක් දෙවල් තියෙනවා...😍 ජේසු පිහිටයි....ඔයාලට

  • @dinethvidyakantha-r_i_s_h_1526
    @dinethvidyakantha-r_i_s_h_1526 3 ปีที่แล้ว +11

    What a beautiful family and cute daughter ❤️🥰

  • @kaushalyasathruwani7506
    @kaushalyasathruwani7506 3 ปีที่แล้ว +9

    හරිම ලස්සනයි අක්කියෝ.. අක්කි චුට්ටක් වෙනස් වෙලා වගෙ... ඔයාලා තුන්දෙනාටම සුභ පතනවා.. wish your all the best❤️❤️❤️

  • @ishaditharushika454
    @ishaditharushika454 3 ปีที่แล้ว +4

    හරි ආසයි අක්කා ඔයාගෙ වීඩියෝ බලන්න ❤ ජීවිතේ විදින්න ආස හිතෙනවා ඒ තැනට වැඩ කර ගන්න ඔයාගෙ වීඩියෝ වලින් ගොඩක් මෝටිවේට් වෙනවා. 😘 අපේම මිනිස්සු මේ වගේ තැන් වල ඉන්න එක ගොඩක් සතුටුයි . පරිස්සමින් ඉන්න. ❤

  • @ChaththaVlogs
    @ChaththaVlogs 3 ปีที่แล้ว +7

    සුපිරි අදයි ඔයාලගේ වීඩියෝස් දැක්කේ සුබ පතනවා ඕගොල්ලන්ට ❤❤❤❤

  • @ekiriyesumanarathanathero906
    @ekiriyesumanarathanathero906 3 ปีที่แล้ว +1

    අක්කේ ඔයාටත් මහාත්තයාටත් ඔයාගේ පුංචි පැටියාටත් නිදුක්ව නීරෝගීව සුවපත්ව ජීවත්වෙන්න උතුම් දළදා සමිදුන්ගේ අශිර්වාදයෙන් හැකියාව ලැබේවා

  • @roshaniwijerathne9953
    @roshaniwijerathne9953 3 ปีที่แล้ว +3

    Thank you sooo much sharing for your experience with us ❤️🥺😍 love you life with ome youtube channel 🌿😍❤️

  • @tashitashi3902
    @tashitashi3902 3 ปีที่แล้ว +10

    අක්කි මට තාම අවුරුදු 15යි. මගේ හීනයක් ලොකු වෙලා America ගිහින් පදිංචි වෙන්න.
    ඉතිම් එහෙ ගිහින් Jobs හොයාගන්න අමාරුද? English වලට අමතරව වෙන ඉගෙනගන්න ඕනි subject මොනවද? ජීවන වියදම එහෙම කොහොමද? කියලා කියන්න පුළුවන් ද? 🙄❤️

  • @americanlifewithcami7611
    @americanlifewithcami7611 3 ปีที่แล้ว +3

    Hi Ome.I started to watch your videos since few months and I feel like addicted.Not only me.My whole family really love to watch your videos.First two days We watched all your videos .And still I’m watching some of your videos again and again.But this is my first time to write a comment.Stay blessed and happy forever.Carn’t wait to see your next video 💗💗💗

    • @LifeWithOme
      @LifeWithOme  3 ปีที่แล้ว +1

      Thank you so much to all of you. Means a lot❤️🙏 love you all 🥰

  • @sanduniwasana1020
    @sanduniwasana1020 3 ปีที่แล้ว +13

    මන් ආසම වීඩියෝ එක එඩිට් කරන විදියට 😍 ලස්සනයි music ,songs එක්ක .. හරිම ලස්සනයි 😍❤️ Kayla❤️❤️

    • @LifeWithOme
      @LifeWithOme  3 ปีที่แล้ว

      Thank you so much sanduni ❤️

  • @tharindusenevirathne8432
    @tharindusenevirathne8432 3 ปีที่แล้ว +8

    හැමදාමත් ඔය වගේ සතුටින් ඉන්න.බුදුසරණයි!!!

  • @shanishanika7833
    @shanishanika7833 3 ปีที่แล้ว +6

    හරිම ෂෝයී...ගොඩක් සතුටින් කාලය ගෙවනවා..අක්කි ටිකක් මහත් වෙලා ලස්සනයි..හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න..බුදු සරණයි...🙏🙏😍😍😘😘

  • @dilkisenarathne1419
    @dilkisenarathne1419 3 ปีที่แล้ว

    මාරම ලස්සනයි අක්කි . මන් බලන්නේ ආසවෙන් ඔයාගේ විඩියෝ විතරයි. මොකද අක්කේ ඔයා ඒක ලස්සනට කරනවා හරියට අපිත් එතන ඉන්නවා වගේ හරිම ලස්සනයි ආසයි ඔයාගේ විඩියොස් බලන්න. අක්කි ඔයාට, කේලා චුටි මැණිකට,අයියාට හදවතින්ම සුබ පතනවා. ලස්සනට තව තවත් විඩියෝ කරන්න ලැබෙවා කියලා ප්‍රර්ථනා කරනවා. ❤ ( මගේ පළවෙනි කමෙන්ට් එක ඔයාලා වෙනුවෙන් )

  • @dilanimadhumekala8028
    @dilanimadhumekala8028 3 ปีที่แล้ว +7

    හරිම ලස්සනයි අක්කී අද වීඩියෝ එක.. අපිටත් මෙහෙමහරි මේ දේවල් බලන්න පුලුවන් එක ගැන ඔයාට ස්තූතියි... පරිස්සමට ඉන්න.. ආදරෙයි ඔයාලා හැමෝටම.

  • @nirashapremasiri08
    @nirashapremasiri08 3 ปีที่แล้ว +16

    Awwww 🥰 What an experience akki. Thankuuuuu sooo much for everything... This is beyond the beauy❤️

  • @thakshilafernando3074
    @thakshilafernando3074 3 ปีที่แล้ว +8

    හැම විඩීයෝ එකක් වගේම මේකත් හරිම ලස්සනයි . හරිම ආසවෙන් අක්කි ඔයාලගෙ වීඩියෝ බලන්නේ.♥️♥️

  • @dreamusa3523
    @dreamusa3523 3 ปีที่แล้ว +2

    Very creative video ome....love so much....😊❤️

  • @Oddcouplesl
    @Oddcouplesl 3 ปีที่แล้ว +3

    ගොඩක් ආසාවෙන් හිටියේ America වේ Campimg Experience එකක් බලන්න. ගොඩක් රස වින්දා. ❤️😍.

    • @LifeWithOme
      @LifeWithOme  3 ปีที่แล้ว

      Thank you so much guys ❤️ api tikak rush eke giye neththan mita wada honda ekak karanna thibba. Etath eka dawasayi ne e nisa apita tikak time madi una. Eth thibun widihata enjoy kala ☺️

  • @chanakabandara2363
    @chanakabandara2363 3 ปีที่แล้ว +25

    ඇමරිකාව නම් හරිම නිදහස් රටක් නේද අක්කේ ආස හිතෙනවා❤️❤️ ලංකාවේ ජීවත් වීම නම් දුකක් කිසිම නිදහසක් නැහැ ැමදාම ප්‍රශ්න😢

  • @tamaraudukumbura6932
    @tamaraudukumbura6932 2 ปีที่แล้ว

    Wow....It's really wonderful. Today only I saw inside the tent . Love to see your videos. 💖

  • @vajiraweerasinghe1717
    @vajiraweerasinghe1717 3 ปีที่แล้ว +1

    We enjoy your valuble experiences. Thank you .May the triple gem bless you all and God bless you all .💕💕💕💕💕💕💕

  • @ravindraravindra5134
    @ravindraravindra5134 3 ปีที่แล้ว +1

    Niyama athdekima.....good luck we try for our in no time .......

  • @ashleydevissrf7391
    @ashleydevissrf7391 3 ปีที่แล้ว

    Nice video. I enjoyed

  • @shenalpradeep682
    @shenalpradeep682 3 ปีที่แล้ว +2

    Wow Lovely Family ♥️😍 Always In Happy ♥️🌎✨️

  • @mojonewslk
    @mojonewslk 3 ปีที่แล้ว +2

    Beautiful family ❤️

  • @Senuth-w5j
    @Senuth-w5j 3 ปีที่แล้ว +1

    Favorite youtube channel 😊

  • @nilaniwanniarachchi8872
    @nilaniwanniarachchi8872 3 ปีที่แล้ว +2

    Wow! Hope you guys really enjoyed at the campground ⛺️. Specially little Kay with her parents and other friends. Omi , I had the same experience in Sweden 🇸🇪 and Norway 🇳🇴 in a caravan.❤️👧🏻⛺️🌳🌳🪵🍔🍗🫓🍡🍢🚤🏕👨‍👩‍👧

    • @LifeWithOme
      @LifeWithOme  3 ปีที่แล้ว

      Thank you so much ❤️sure we did 🙌 that’s great 👍

  • @sithu8018
    @sithu8018 2 ปีที่แล้ว

    මම දවසට දෙතුන් වතාවක් බලපු වීඩියෝම ආපහු අපහු බලනවා අක්කි.පිස්සුවක් වෙලා .බලන්න ආස හිතෙන විදියට ඔයා කතා කරනවා අක්කි.😊

  • @darshani183
    @darshani183 3 ปีที่แล้ว +11

    හැමදාම සතුටින් ඉන්න අක්කා....බුදු සරණයි තුන්දෙනාටම.... love u all...😍

  • @chamindasamankumara5006
    @chamindasamankumara5006 3 ปีที่แล้ว

    Wow It so nice

  • @upzk7752
    @upzk7752 3 ปีที่แล้ว +1

    Jeewithe oyala vagema vidinavamai davasaka!
    Thank you akki for the inspiration!

  • @l.t.s.tshihanpeiris5919
    @l.t.s.tshihanpeiris5919 3 ปีที่แล้ว +1

    Hiii omesha akki .1 comment eka magen .අදත් මුලින්ම ආවා video eka balanna .harima ලස්සනයි ❤️ keyala th harima ශෝක් ,harima හුරතල් .😊 hame dama oyalata ආදරෙයි ❤️🌹 stey sef .🌹❤️😘🙏

  • @piyumidissanayake3252
    @piyumidissanayake3252 3 ปีที่แล้ว +8

    It's so amaizing akki..very pleasure to watch ur vedioes...i can't feel time is runnig when watching ur vedioes..i bless u to have more strength to do more like this😍😍 u may all stay happy forever......

  • @lasanthiiroshini6656
    @lasanthiiroshini6656 3 ปีที่แล้ว

    Woow... Nice journey. Enjoy.....

  • @chithrananayakkara8488
    @chithrananayakkara8488 2 ปีที่แล้ว

    Nice to see your family pretty little girl very qute god bless your family

  • @lifeofjay7635
    @lifeofjay7635 3 ปีที่แล้ว +1

    Most beautiful Family contragulations

  • @ruwanthipadmaperuma2607
    @ruwanthipadmaperuma2607 3 ปีที่แล้ว

    Wow ..

  • @Trendyvibz_
    @Trendyvibz_ 3 ปีที่แล้ว

    Niyamai.......

  • @dilgamingtech4058
    @dilgamingtech4058 3 ปีที่แล้ว

    Very nice camping experience

  • @tharudish5882
    @tharudish5882 3 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි අක්කියෝ ... thank you for everything ....❤❤ හැමදාම හරිම ආසාවෙන් බලන chanel එකක් තමා අක්කිගෙ chanel එක... හැමෝම පරිස්සමින් ඉන්න covid වැඩි කියලා දැන ගන්න ලැබුනා ඔහේ අයෙත්... බුදු සරනයි.. ආදරෙයි හැමදාම ඔය තුන් දෙනාට ❤😘

  • @yasmiaswini648
    @yasmiaswini648 3 ปีที่แล้ว +2

    I really enjoy watching your videos.

  • @gemswithprasad
    @gemswithprasad 3 ปีที่แล้ว

    supiri

  • @FITGEEKSL
    @FITGEEKSL 3 ปีที่แล้ว

    13:11 di Gost kenek dakkada ? kola buthaya

  • @ananyarajarathne5802
    @ananyarajarathne5802 3 ปีที่แล้ว +1

    Lassana video ekk akke... harima asawen balawwa... thank you soo much akke😍😀😊😊

  • @chanumiadikari3438
    @chanumiadikari3438 3 ปีที่แล้ว

    We enjoy rd loot watching ure videos...dear...

  • @dancewithme4586
    @dancewithme4586 3 ปีที่แล้ว +5

    BBQ expert .. අයියා නියමයි 💪💪 හරිම ලස්සන video එකක්. මේ වගේ experience අපිත් එක්ක share කර ගන්නවට thank u අක්කා & අයියා..kyela love you Manika😘😘

    • @LifeWithOme
      @LifeWithOme  3 ปีที่แล้ว +1

      Thank you darling ❤️❤️

  • @sujithkumara9746
    @sujithkumara9746 3 ปีที่แล้ว

    Very beautifull vidiyo thanku

  • @roshanepa2234
    @roshanepa2234 3 ปีที่แล้ว +1

    Wow nice vedio 😀😀

  • @chamanibaishara2500
    @chamanibaishara2500 3 ปีที่แล้ว +1

    අපිත් ඔයාලත් එක්ක camping ගියා වගේ enjoy කලා.නියමයි.travel කරන්න අපිත් ගොඩාක් ආසයි.sri lankawe වටේම travel කරල තියනවා .covid නිසා දැන් බෑ. good luck.😁❤️

  • @amalidananjani6549
    @amalidananjani6549 3 ปีที่แล้ว +1

    Notification eka dakka gamanma me paththata awa ithin love you.. budu saranai

  • @sandalidiwyanjali7689
    @sandalidiwyanjali7689 3 ปีที่แล้ว +2

    Woww it's a amazing experience.Thank you so much.😘😘

  • @himalisaroji7202
    @himalisaroji7202 3 ปีที่แล้ว

    ඔයා කතා කරන විදිහ බලාගෙන ඉන්න අහගෙන ඉන්න මාරම ආසයි...ඒ වගෙම ලස්සන family එකක්.ඇත්තටම ගොඩාක් ආදරේ හිතෙනවා.

  • @sudarmawaduge3861
    @sudarmawaduge3861 3 ปีที่แล้ว

    VERY BEAUTIFUL VIDEO 😎😎

  • @gamingking8098
    @gamingking8098 3 ปีที่แล้ว +9

    අනේ කේලාට කියලා මන්ද පමා song එක කියවලා දාන්නකෝ.බලන්න ආසයි.please please

    • @senulsandiyaweerasiri8235
      @senulsandiyaweerasiri8235 3 ปีที่แล้ว

      ඔව්.ඒත් එයා ඒක දන්නවද දන්නෑ

    • @gamingking8098
      @gamingking8098 3 ปีที่แล้ว

      @@senulsandiyaweerasiri8235 දන්නවා ඇති. ගොඩක් පොඩි ලමයි ඒ සිංදුවට කැමතියිනේ

  • @hemamalipriyangani542
    @hemamalipriyangani542 3 ปีที่แล้ว +1

    Shopping vlog dankoo🤗

  • @486lash
    @486lash 3 ปีที่แล้ว

    Wow Lovely to see Captain tin fish & ur friends are super 😃😃😃😃

  • @senukadamdila1902
    @senukadamdila1902 3 ปีที่แล้ว +4

    වීඩියෝ එක දාපු ගමන්ම බැලුවා 👍❤️

  • @sitharalakmali2283
    @sitharalakmali2283 3 ปีที่แล้ว

    Nice video

  • @031-it-fsanduni4
    @031-it-fsanduni4 3 ปีที่แล้ว +1

    I love this video.. nice and amazing .. thank you so much share this experience with us.. love you so much all .. specially kayla baby ❤😘💝💚💙💛🖤💜🧡

  • @prabhathmadhusankahettiara2392
    @prabhathmadhusankahettiara2392 3 ปีที่แล้ว +1

    සිහින ලෝකයක් ඇතුලේ ඇත්තක් කරගන්න දගලන හීනයක්.... ජීවිතේ හීන පාට කරගන්න ඕන කලර්ස් තමා මේ වීඩියෝ වල තියෙන්නෙ. පුළුවන් උනොත් ඉක්මනින් යතාර්ථයක් කරගන්න කන්න පුළුවන් හැම කට්ටක්ම කන හීනයක්... තැන්ක්‍යූ අක්කෙ හීන වලට පාට දෙනවට

    • @LifeWithOme
      @LifeWithOme  3 ปีที่แล้ว +1

      Harima lassanayi oyage comment eka. Thank you so much oyalage adarayata ❤️🙏

  • @nirashaperera3018
    @nirashaperera3018 3 ปีที่แล้ว +2

    Wow😍😍 it's a wonderful experience❤️❤️

  • @dilinisewwandi9000
    @dilinisewwandi9000 3 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි.චුටි බාබා,අක්කි,අයියා පරිස්සමින් ඉන්න..ආදරේයි තුන් දෙනාටම.❤️❤️බුදු සරනයි❤️❤️

  • @nimeshachamali3407
    @nimeshachamali3407 3 ปีที่แล้ว +1

    Wow super I really enjoyed it so beautiful and congratulations 😍😍😍🤩

  • @sakindunuwansith2447
    @sakindunuwansith2447 3 ปีที่แล้ว +1

    Vedio ek niymai akka.✌️👌🤝

  • @ishinihansika5270
    @ishinihansika5270 3 ปีที่แล้ว +3

    Aww this is soo nice♥️keep posting these kind of videos akki, much love♥️

  • @charukaadikari9722
    @charukaadikari9722 3 ปีที่แล้ว

    Anee shock akkiyoo. Hamadama sathutin parissamin inna. Me wage video thawa gdak onee. Adarei akkiyoo. Budusaranai

  • @CookingwithTravelKitchen
    @CookingwithTravelKitchen 3 ปีที่แล้ว

    නියමයිනේ

  • @dilumpiumantha2894
    @dilumpiumantha2894 3 ปีที่แล้ว +1

    nice experience.much love.speacially chuti nangita

  • @oshadiperera8717
    @oshadiperera8717 3 ปีที่แล้ว +1

    Harima shook ..niyamai.🤗🤗🤗🌸🌸🌸

  • @ruwanwijesooriya4975
    @ruwanwijesooriya4975 3 ปีที่แล้ว

    Wowwwwwww super campaign 👏👌🙌America 🇺🇸 🥰😍🤩🥰😍🤩🥰😍🤩😘😘😘😘

  • @thushaniwilegoda1997
    @thushaniwilegoda1997 3 ปีที่แล้ว +11

    Thank you soo much today also akki for sharing this amazing experiences😍🤗

  • @faaizahcassim717
    @faaizahcassim717 ปีที่แล้ว

    Wow I also like to go camping I never go camping wow it's so beautiful view akki thanks a lot for sharing this beautiful video with us 🥰🥰🥰🥰🥰🥰🥰

  • @ashikaganga3533
    @ashikaganga3533 3 ปีที่แล้ว

    Good luck dear

  • @yapacreation
    @yapacreation 3 ปีที่แล้ว +1

    Interesting ......

  • @champijayarathne8603
    @champijayarathne8603 3 ปีที่แล้ว

    Best of luck 💪🙌👍💪

  • @jeewa3992
    @jeewa3992 3 ปีที่แล้ว +1

    ♥️ඔයාගෙ අම්මයි තාත්තයි එක්ක වීඩියෝ එකක් දාන්න කෝ.අපි හැමෝම හරිම ආසාවෙන් බලනව.♥️

  • @bishayasoysa9683
    @bishayasoysa9683 3 ปีที่แล้ว +1

    Omg thank you so much fore showing us this experience

    • @LifeWithOme
      @LifeWithOme  3 ปีที่แล้ว

      Thank you so much ❤️❤️❤️

  • @harrypotasrilanka6052
    @harrypotasrilanka6052 3 ปีที่แล้ว

    akke eththatama mara fun ekak gaththa video eka balala. eththatama lassanai. thiyena hina shakthimath venava me vedio nisa. eththtatama godak pin. parissamen sathutin innna .

  • @WorldSheTravel
    @WorldSheTravel 3 ปีที่แล้ว

    Wooow amazing..❤️❤️❤️👌

  • @sashigamage3950
    @sashigamage3950 3 ปีที่แล้ว +1

    Congratulations 🎊 darling. Happy to see baby bump 😍

  • @spka7313
    @spka7313 3 ปีที่แล้ว

    Thanks for the experience. ⚘

  • @dancewithbindu5019
    @dancewithbindu5019 3 ปีที่แล้ว +1

    Wow great

  • @harshanisamarawickrama2209
    @harshanisamarawickrama2209 3 ปีที่แล้ว +1

    Awesome 💞.
    Nice Experience Akke. Stay Safe Darling.
    Budu Saranai ❤️ ❤️ ❤️

  • @amayadiwdini9331
    @amayadiwdini9331 3 ปีที่แล้ว +2

    What a wonderful family 🥰 Love you all

  • @chamindakumara7671
    @chamindakumara7671 3 ปีที่แล้ว

    Godaaaak hodae ada video aka