ලංකාවේ රසට Meal Prep කර ගමු || දුවගේ උපන්දිනයට සූදානම් උන හැටි || A Day In The Life Of a Mom

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • ලංකාවේ රසට Meal Prep කර ගමු || දුවගේ උපන්දිනයට සූදානම් උන හැටි || A Day In The Life Of a Mom
    Hi everyone,
    I hope you'll enjoy this video. If you did, please give this video a thumbs up and let me know what you think of this video in the comment section below. Thank you for checking out my channel !!
    Please subscribe if you are new here and haven't subscribed yet. Also, don't forget to add me on Instagram and FB pages and join the family. See you all soon in my next video !!
    TH-cam: www.youtube.co...
    INSTAGRAM: / life_with_ome
    FACEBOOK PAGE: / lifewithome
    While you are here, please check out my other videos :
    *අලුත් අවුරුද්දට සූදානම් වුන හැටි: • ගෙදර පිරිසිදු කරගෙන අල...
    *නත්තලට ගෙදර සරසමු: • නත්තලට ගෙදර සරසමු || D...
    *මගේ උපන්දිනය සමරපු හැටි: • මගේ උපන්දිනය සමරපු හැට...
    *දුවගේ පලවෙනි නර්තන ප්‍රසංගය: • ලංකාවේ අපි Houston වල ...
    *අපි මිලදී ගත්ත අලුත් කාර් එක: • අපි මිලදී ගත්ත අලුත් ක...
    *දූ ඉස්කෝලේ යන කාර්‍ය්බහුල දවසක්: • දූ ඉස්කෝලේ යන කාර්‍ය්බ...
    *SHOP WITH ME AT TARGET 2023: • SHOP WITH ME AT TARGET...
    *සිකුරාදා අපේ රාත්‍රී කාලය ගත වෙන හැටි: • සිකුරාදා අපේ රාත්‍රී ක...
    *Life In America || කාර්යබහුල දවසක්: • Life In America || කාර...
    *අපි රුපියල් ලක්ෂ 30ක් ඉතුරු කරපු හැටි: • අපි රුපියල් ලක්ෂ 30ක් ...
    * MAGICAL DISNEY CRUISE TOUR - • PACK WITH ME FOR OUR F...
    * PACK WITH ME FOR DISNEY CRUISE TRIP - • PACK WITH ME FOR OUR F...
    * CHRISTMAS 2022 || අපි නත්තල් සමරපු හැටි - • CHRISTMAS 2022 || අපි ...
    * TRAVELING TO EVERY COUNTRY IN THE WORLD - • TRAVELING TO EVERY COU...
    * DECORATING MY NEW HOME FOR CHRISTMAS - • DECORATING MY NEW HOME...
    * අන්තිම දවස || Saying Bye Bye - • අන්තිම දවස || Saying B...
    * Maze එකේ අතරමං වුන අපි || WE LOST IN THE MAZE - • Maze එකේ අතරමං වුන අපි...
    * ඇමරිකාවේ අපි ගිය ලස්සන Scenic Drive එකක් - • ඇමරිකාවේ අපි ගිය ලස්සන...
    * BIRTHDAY එකට අපි කොහෙද ගියේ - • BIRTHDAY එකට අපි කොහෙද...
    * Trick Or Treat ගිහින් ලැබුන Chocolate ගොඩ 😮 - • Trick Or Treat ගිහින් ...
    * A DAY IN THE FALL || FUN FULL DAY AT THE FARM - • A DAY IN THE FALL || F...
    * A DAY IN OUR LIFE || CRYSTAL BEACH HOUSTON TEXAS - • A DAY IN OUR LIFE || C...

ความคิดเห็น • 190

  • @ajanthawijayatunga3833
    @ajanthawijayatunga3833 7 หลายเดือนก่อน +16

    Happy birthday keyla manika ❤️💖💞 ඇත්තටම ඒ invitation එක මාරම ලස්සනයි අක්කි ❤️ meal prep එක නියමයි 👍😘 රස පාටයි 💜

  • @ramaniwanigabadu6867
    @ramaniwanigabadu6867 7 หลายเดือนก่อน +4

    සුබ සුබම උපන් දිනයක් සුදු දෝනි. ඔයාටත් ඔයාගෙ චූටි මල්ලි පැටියටත් ඔයාගෙ අම්මටත් තාත්තියටත් සියලුම දෙනාටමත් ත්‍රිවිධ රත්නයේ පිහිට ආරක්ෂාවත් සියලු දෙවි රැකවරණයත් ලැබේවා!!!

  • @DevikaSubashini
    @DevikaSubashini 7 หลายเดือนก่อน +2

    සුභම සුභ උපන් දිනයක් චූටි දෝනිට. ඒ වගේම සුභ අනාගතයක් ප්‍රාර්තනා කරනවා මුලින්ම❤🎉 අක්කේ අදත් වීඩියෝ එක ලස්සනයි. මන් ගොඩාක් ආසයි ඔයා උයන්න ගන්න භාජන වලට. ඒව හරි ලස්සනයි. හරි පිරිසිදු පාටයි. ආසයි ඔයා උයනවා බලන්න. එහෙනම් ලස්සන වීඩියෝ එකකින් ආයෙත් එන්න ඉක්මනට. චූටි පුතා දොයිද. ආදරෙයි හැමෝටම. තෙරුවන් සරනයි❤❤❤❤

    • @LifeWithOme
      @LifeWithOme  7 หลายเดือนก่อน

      Thank you so much darling ❤️🙏 putha innawa sell an Kara Kara ☺️☺️

  • @yamunamanel5431
    @yamunamanel5431 7 หลายเดือนก่อน +2

    Keyla දුවට සුබ උපන්දිනයක් වේවා!!! හරිම ආසාවෙන් video එක බැලුවා. පුතා දැක්කේ නැහැ. සියළු දෙනාටම බුදු සරණයි!!❤❤❤❤

    • @LifeWithOme
      @LifeWithOme  7 หลายเดือนก่อน

      Putha innawa oya langama sellan kara kara. Thank you so much ❤️🙏

  • @umeshaharshani9710
    @umeshaharshani9710 7 หลายเดือนก่อน +3

    චූටී දෝණිට සුභම සුභ උපන්දිනයක්❤🎉 අද video එකත් හරිම ලස්සනයි අක්කී❤ කල් යන්නේ නැතුව ටිකක් ඉක්මණට videos දාන්නකෝ අක්කී. හැමෝම පරිස්සමෙන් ඉන්න

    • @LifeWithOme
      @LifeWithOme  7 หลายเดือนก่อน

      Ane ow mata thereawa babalath ekka busy unama chuttak samahara dawasata parakku wenawa. Eyala asanipa wenawa ekko schools wala monawa hari. Ithin ohoma thamayi ❤olmanın genna fully try karannan🙏thank you so much

  • @marystella8465
    @marystella8465 7 หลายเดือนก่อน +1

    Happy birthday doni....adamai man mulinma oyage video beluwe...oyage voice eka lassanai akke.....all the best akke.......budu saranai

  • @lasikasenaratne3204
    @lasikasenaratne3204 7 หลายเดือนก่อน

    this is just a thought! use a food processor to make "mellum"... EASIER!! Also, chicken should not be washed in the kitchen sink (you are contaminating your kitchen with foodborne pathogens, like salmonella (pls search how to handle poultry meat at home on the web) They are already cleaned at the processing plants and ready to cook. Those whole birds are to make rotisserie chicken or to roast.

  • @AchiniChanchla
    @AchiniChanchla 7 หลายเดือนก่อน

    අනේ Home ටුවර් 1ක් ඕනි අක්කි Happy barthday නංගි බබෝ ඔයා කියන කරන හැමදේම හරියන්න කියලා මම pirathitana කරනවා ❤❤❤❤

  • @user-oh4mf2rl2h
    @user-oh4mf2rl2h 7 หลายเดือนก่อน +2

    ♥️♥️♥️♥️ගොඩක් ලස්සනයි වීඩියෝ එක බුදුසරණයි සියළුම දෙන්නටම් හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ♥️♥️♥️

  • @esmimilgaya
    @esmimilgaya 7 หลายเดือนก่อน +1

    හරි ආසාවෙන් බලනවා අද තමයි කමෙන්ට් කරේ ඔමේශා😘

  • @champikasudarshani6938
    @champikasudarshani6938 7 หลายเดือนก่อน +2

    සුභ උපන් දිනයක් වෙවා අදත් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි

    • @LifeWithOme
      @LifeWithOme  7 หลายเดือนก่อน

      Budu saranayi ❤️🙏

  • @vihanginishshanka
    @vihanginishshanka 7 หลายเดือนก่อน +3

    Happy birthday kayla baby 🎉🎉❤නොටිෆිකේශන් එක දැක්කම ලොකු සතුටක් ආවා 🥺🥺

    • @LifeWithOme
      @LifeWithOme  7 หลายเดือนก่อน +1

      Awwww thank you so much ❤️🙏

  • @niorshajayamanna3275
    @niorshajayamanna3275 7 หลายเดือนก่อน +1

    Happy birthday keyla baba අදන් විඩියෝ එක හරිම ලස්සනයි සතුටින් ඉන්න බුදු සරණයි 💓💓💓💓

  • @user-fq3ku2ir5p
    @user-fq3ku2ir5p 7 หลายเดือนก่อน

    Many many happy returns of the day Kayla 🎂 🥳 Ane omesha akki video eka ikmnt ivera una wage ada 😘 hemdm sathutin parissmat inna akke 😍✨️ Ayeth ikmnt video ekak aran enna 😘😘

  • @shanikaashton7586
    @shanikaashton7586 7 หลายเดือนก่อน

    Hi oyage video ekak danakan balan enna oyage family eka hari sweet hemadama sathutin inna good luck 🎉❤❤❤

  • @chandrikapriyadarshani-ww2in
    @chandrikapriyadarshani-ww2in 7 หลายเดือนก่อน

    Harima lassanai akke. Akki mona vedio eka dammath mama asai. Hama video ekakma balanwa. Thawa lassana video ekak aran ikmanin anna akki❤. Happy Birthday chuti manikeeee.🎁🎉🎂❤️😘

    • @LifeWithOme
      @LifeWithOme  7 หลายเดือนก่อน

      Thank you patiyo❤️🙏 means a lot 🤗

  • @sandunibandara4411
    @sandunibandara4411 7 หลายเดือนก่อน

    Hariima lassanai invitation eka..
    Akkige wada hari piliwelai.. Kama tikath rasa patai akki sathutin parisamata inna akki teruwan sarana ❤❤❤😊

  • @sitharaherath4206
    @sitharaherath4206 7 หลายเดือนก่อน +2

    Wish you a happy birthday kayla menika...❤️🎁🎈🎉️🎊️💐❤️ තෙරුවන් සරණයි

  • @dilshanithulakshi9862
    @dilshanithulakshi9862 7 หลายเดือนก่อน +2

    Thank you so much for asking these beautiful vedios love you and your family 😊😊😊😊 good bless you

  • @virajirangika8473
    @virajirangika8473 7 หลายเดือนก่อน

    Me tike busy..eth me video eka baluva nangi asaven..mona vade thibunath..good luck all..♥️♥️♥️♥️

  • @Nethmi75bme
    @Nethmi75bme 7 หลายเดือนก่อน +2

    Happy birthday 🎂🎉 Kayla 🥳 , May your All dreams come true ❤❤❤ hemadama sathutin adaren inna ❤❤ waiting for the birthday vlog

  • @sitharaherath4206
    @sitharaherath4206 7 หลายเดือนก่อน

    Godak lassanai akke vedio eka ...oya uyana widiya dekkama uyanna asa hithenawa ...harima piliwelai ..pirisidui ....ane akke shopping video ekak aragena ennako....තෙරුවන් සරණයි ඔයාලට ...ගොඩක් ආදරෙයි ...පරෙස්සමින් ඉන්න ...❤️❤️❤️❤️💐

    • @LifeWithOme
      @LifeWithOme  7 หลายเดือนก่อน

      Ane thank you sithara❤️🤗 ow man hitha hitha hitiye shopping video ekak karanna one kiyala. Ikmanin gennan

  • @chathuwijesooriya1745
    @chathuwijesooriya1745 7 หลายเดือนก่อน +3

    Happy birthday, keyla, little princess 👸❤ beautiful vlog akki ❤ waiting for birthday vlog too

    • @LifeWithOme
      @LifeWithOme  7 หลายเดือนก่อน

      Thank you so much chathu❤️😘 ikmanin gennan🤗🥰

  • @sasifdo3642
    @sasifdo3642 7 หลายเดือนก่อน

    Happy birth day keyla🎂❤😘akke kama tika nam maru👌👌👌harima asama video ekak thama akka kama hadana videos😍😍😍

  • @user-rj3mw7zn7i
    @user-rj3mw7zn7i 7 หลายเดือนก่อน +12

    ගොඩ දවසකට පස්සෙ නෙද අක්කෙ❤❤❤❤❤❤ සතුටින් පරිස්සමෙන් ඉන්න happy birthday🎂❤️ අපෙ චුටි නංගි බබො ඔයාත් පරිස්සමෙන් ❤❤❤❤ ඔයා හැමදෙයක්ම කරන්න ශක්තිය දයිරිය ලැබෙන්න ඔනෙ ආදරෙයි ඔයාලාට 🌹🌹🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @pramilanishani8810
    @pramilanishani8810 7 หลายเดือนก่อน +1

    Video eka dkka gaman balaana awe..😊😊keylage birthday vlog ekath ona ikmanatama🙃

    • @LifeWithOme
      @LifeWithOme  7 หลายเดือนก่อน

      Genawa ikmaninma ❤️🙌👍 thank you 🙏

  • @nadeekaharshani8112
    @nadeekaharshani8112 7 หลายเดือนก่อน +1

    වාසනාවන්ත සුබ උපන්දිනයක් වේවා දෝණි මැණිකට❤

  • @MeryFeleciya
    @MeryFeleciya 7 หลายเดือนก่อน

    ආදරෙයි ගොඩක් ❤ පුළුවන් නම් ග්‍රොසරි shopping video එකක් ගේන්න ඉස්සරහට 😊

  • @ruviniwijethunga1547
    @ruviniwijethunga1547 7 หลายเดือนก่อน

    Happy Birthday little princes❤❤.. akka thawa meal prep karana videos gennko. Breakfast and dinner videos one. ❤❤

  • @Nora_the_Aura
    @Nora_the_Aura 7 หลายเดือนก่อน

    Happy birthday patiyo!💗😚🌸✨
    Omesha akki oya act karada pitasakwala kumarayai pancho 7i kiyala film ekaka Cinderella character ekata? Mama me lagadi eka telecast unama dakka Akkimai kiyala tamai hithune.

  • @poorni767
    @poorni767 7 หลายเดือนก่อน

    Happy birthday cute girl ❤❤ invitation card ekanm verry nice 👍 birthday vlog ekath ikmanin daana 😊❤grocery shopping vlog ekakuth daannako...😊
    god bless

  • @iromiprasadika4366
    @iromiprasadika4366 7 หลายเดือนก่อน

    Wish you happy birthday 🎂🎂🎂 princess ❤.මන් හැමදාමත් ඔයාගේ විඩියෝ ආසාවෙන් බලනවා.ඇත්තටම ආසයි ඔයා උයන විදියට.පුළුවන් නම් අක්කේ ශොපින් විඩියෝ එකක් ගේන්නකො .ඒ වගේම ඔයා උයන විඩියෝ ත් අපිට ඔනී.අක්කේ කැමති නම් ඔයාගේ වයස , නම කියන්නකෝ.ඒ වගේම ඔයාලා ලංකාවේ කොහෙද .ලංකාවට එන්නේ නැද්ද .

    • @LifeWithOme
      @LifeWithOme  7 หลายเดือนก่อน

      Hi Iromi, th-cam.com/video/K7aUllmdhXA/w-d-xo.htmlsi=R4CxmaW7GtAgnp4w

  • @WadumesthrigeJanaka
    @WadumesthrigeJanaka 7 หลายเดือนก่อน

    HAPPY NEW YEAR NANDE.oyage vlogs balanna mama godak asai nande mama puluwan hama wela wakama balanawa. my favourite county also America .l'm 13 years old.I'm Tharushi. good luck nande

  • @KauminiAnuththara
    @KauminiAnuththara 7 หลายเดือนก่อน +4

    Happy Birthday Little Princess Kayla 🎉🎉❤❤❤

  • @chathushikabhagya2388
    @chathushikabhagya2388 7 หลายเดือนก่อน

    Happiest birthday patyoo budusarani ❤❤❤❤wowww lassnai card eka gdaaaak ❤❤❤

  • @ayeshamadhushani1852
    @ayeshamadhushani1852 7 หลายเดือนก่อน

    Goda dawasakin neda akke...lassanai vedio eka. Sudu pata bajana set eka lassanai . Ai shopping vedio ekkak asai balanna... kayla patiyage birthday vlog eka enakam asawen balan innawa❤❤❤❤❤❤

    • @LifeWithOme
      @LifeWithOme  7 หลายเดือนก่อน +1

      Ow tikak dawas giya neda? Samahara dawasata dawasa ehe balala mehe baladdi iwarayi. Ithin edit eka kal yanawa. Sorry ane ☺️ ikmanin gennan shopping video ekak🙌🥰

  • @TriniFernndo
    @TriniFernndo 7 หลายเดือนก่อน

    Akki video ekak dnkm bln idiye .. 😢 Happy Birthday Keyla ❤️ 🎉

  • @user-pc8yv1ct3h
    @user-pc8yv1ct3h 5 หลายเดือนก่อน

    We watch your program Oni . All the best to you and your family.

  • @nilusha518
    @nilusha518 7 หลายเดือนก่อน +1

    Happy birthday kela manika

  • @thejanidayananda6691
    @thejanidayananda6691 4 หลายเดือนก่อน

    Is this organic chicken in walmart ? Please mention the brand. We usually buy from costco , organic whole chicken. Also what do you use to clean your countertops?

  • @thushararanjith782
    @thushararanjith782 7 หลายเดือนก่อน

    Akki birthday vlog eka ikmanatama oniiiiii happy birthday doniii❤❤

  • @nishssp9523
    @nishssp9523 7 หลายเดือนก่อน

    අන්තිමට කිව්ව ඔක්කොම වීඩියෝ ත් අරන් එන්න. මේ වීඩියෝ එක තව දිගට තිබුනානම් හොඳයි . 💕🍃🌷💫😌😘 බුදුසරණයි අක්කි ඇතුලු හැමෝටම 🌷💫🍃💕

  • @neehanilakshi286
    @neehanilakshi286 7 หลายเดือนก่อน +1

    Happy birthday keyla princess 👸 I wish you a very beautifull life nanga 🎂❤️❤️❤️❤️

  • @Buddhika1993
    @Buddhika1993 7 หลายเดือนก่อน +1

    Happy birthday little angle kayla menika ❤❤❤ ආදරෙයි සුදු doni menika ❤❤❤

  • @thusharianuruddhika9718
    @thusharianuruddhika9718 7 หลายเดือนก่อน

    Happy Birthday Keyla baby 🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤බුදු සරණයි!ඔයාලා හතර දෙනාටම.

  • @apekshasathsarani2141
    @apekshasathsarani2141 7 หลายเดือนก่อน

    Happy birthday nangi baba ❤🎉 mage birthday ekath thibbe 15 man balagena idiye video ekak danakan keylata wish karanna

  • @thakshilakusalani5652
    @thakshilakusalani5652 7 หลายเดือนก่อน

    හරිම ලස්සනයි අක්කි වීඩියෝ එක...❤❤❤

  • @manjulamaduwanthi2285
    @manjulamaduwanthi2285 7 หลายเดือนก่อน +1

    Happy birthday keyla🎉🎉❤
    Stay safe and be happy forever ❤❤

  • @thinalsathishka4472
    @thinalsathishka4472 7 หลายเดือนก่อน

    Shopping video ekkak ඉක්මනින් onna akka❤❤😊

  • @nadeshalakmali9699
    @nadeshalakmali9699 7 หลายเดือนก่อน

    Wish u many happy retans of the day chuti manika..🎉🎉🎉🌹🌹🌹🎊️🎊️❤️❤️❤️🎂🎂🎂🎂

  • @Leonicky1234
    @Leonicky1234 7 หลายเดือนก่อน

    Akki white cooking pans wle uyaddi kame wele colours eke hitinne nadde .. wash kerame ynwade .. oye pans kohenda akki gaththe ?

  • @kumarathunga502
    @kumarathunga502 7 หลายเดือนก่อน

    Happy birthday kayla manika. Akki duwage birthday eka celebrate karapu video ekak dannn ko

  • @user-wd3cc3ei8l
    @user-wd3cc3ei8l 7 หลายเดือนก่อน

    Akki oyalage vedios Hamadama Genna. Api asawen balan innawa.

  • @nadsperera82
    @nadsperera82 7 หลายเดือนก่อน +1

    Happy Birthday Angel… ❤

  • @hansikavindi9941
    @hansikavindi9941 7 หลายเดือนก่อน

    Hair care routine එකක් දාන්නකො අක්කෙ🥺😍

  • @viharapahasarani7780
    @viharapahasarani7780 7 หลายเดือนก่อน

    Happy Birthday Keyla Nangiyoo..........❤❤❤❤❤❤❤❤❤❤ බුදු සරණයි.....

  • @maxxi5208
    @maxxi5208 7 หลายเดือนก่อน

    HAPPY BIRTHDAY LITTLE PRINCESS KEYLA🎉🎂🥳

  • @sanduniupeksha2517
    @sanduniupeksha2517 7 หลายเดือนก่อน

    Akki chicken eke ice thawing wenna danakota, eke packaging eka remove karala wathure danna epa. Chicken Wala thiyena water soluble nutrition water ekka diyawela yanna puluwan saha meat eke taste eka change wenna ida thiyenwa.

    • @LifeWithOme
      @LifeWithOme  7 หลายเดือนก่อน +1

      Thanks Nangi, Ewelawe kapanna one nisa ikmanata thaw karaganna wathurata damma 😌

  • @roshrecipesandvlogs
    @roshrecipesandvlogs 7 หลายเดือนก่อน

    Can you please put the link for your cooking pans set? Happy birthday to darling Kayla❤

    • @LifeWithOme
      @LifeWithOme  7 หลายเดือนก่อน +1

      Hi Rosh, I bought them at Costco. Unfortunately, I could not find it online. If it's helpful brand name is “Tramontina”

    • @roshrecipesandvlogs
      @roshrecipesandvlogs 7 หลายเดือนก่อน

      @@LifeWithOme thank you 😍

  • @Sp_hits
    @Sp_hits 7 หลายเดือนก่อน

    Happy B'day. සින්ක් එක වෙනස්. කුනු හිරවෙන්නතුව තියාගන්නෙ කොහොමද? ඒක clean කරන්නෙ කොහොමද?

    • @LifeWithOme
      @LifeWithOme  7 หลายเดือนก่อน

      Hi Nilanthi, Sink eke garbage disposal eken loku kali crush wenawa eka nisa hiara wenne ne.

  • @humeshikalakshika6090
    @humeshikalakshika6090 7 หลายเดือนก่อน

    Happy brithday manika adarei oyata go......ak hode

  • @senurihimasha3071
    @senurihimasha3071 7 หลายเดือนก่อน

    Happy birthday 🎉🎊🎁Keyla 💖little princess💖💖💖

  • @KawmadiChamathka
    @KawmadiChamathka 7 หลายเดือนก่อน +1

    Happy birthday lass 😍🎂🎉🎊🎈

  • @s.m.sawall9663
    @s.m.sawall9663 7 หลายเดือนก่อน

    Happy Birthday 🎈🎉 Keyla ... Girl ...Stay happy always 🤩

  • @veronicaperera8253
    @veronicaperera8253 7 หลายเดือนก่อน

    Hi beautiful video waiting for a home tour video ❤❤❤

  • @thamari257
    @thamari257 7 หลายเดือนก่อน

    Happy birth day sudu sudu doni..🎉🎉🎉

  • @learnfordream21
    @learnfordream21 7 หลายเดือนก่อน

    Me wage videos digatama genna akke❤

  • @ChathuRang-mk1lx
    @ChathuRang-mk1lx 7 หลายเดือนก่อน +1

    Happy Birthday K❤🎉🎉🎉

  • @herbertlokuge1280
    @herbertlokuge1280 7 หลายเดือนก่อน

    Duwal hatharadenatama budusaranai devipihitai.

  • @dvimalasarathero659
    @dvimalasarathero659 7 หลายเดือนก่อน

    Superb good job budusaranai dawe phetai

  • @sachiwijeratne
    @sachiwijeratne 7 หลายเดือนก่อน

    Happy birthday to Kayla!!
    Ome, from where did you buy your mortar and pestle? (any online purchase link? Cup size?)

    • @LifeWithOme
      @LifeWithOme  7 หลายเดือนก่อน

      Hi Sachi, I bought it from an Asian grocery store. It's about 4 1/2 cups.

  • @inokabandara3348
    @inokabandara3348 7 หลายเดือนก่อน

    Very Very happy....happy birthday darling

  • @EnglishwithWasana
    @EnglishwithWasana 7 หลายเดือนก่อน

    You are a great mom

  • @ameeshabro4229
    @ameeshabro4229 7 หลายเดือนก่อน

    Wish your many many happy return of the day kayla 😍🎂

  • @shashikalaedirisinha1182
    @shashikalaedirisinha1182 7 หลายเดือนก่อน

    Good luck happy birthday ❤️duwa

  • @madumadu9096
    @madumadu9096 7 หลายเดือนก่อน

    Wish u very happy birthday nanga.... 🎉🎉

  • @sumududissanayaka2787
    @sumududissanayaka2787 7 หลายเดือนก่อน

    Happy happy birthday princess keyla 😍😍 ❤❤❤❤🎉🎂🎊️🎉️🎁

  • @PavithraFernando-ib1od
    @PavithraFernando-ib1od 7 หลายเดือนก่อน +1

    Happy Birthday Nanga ❤🥰🎉

  • @Gishen
    @Gishen 7 หลายเดือนก่อน +1

    Happy birthday girly ❤❤

  • @harsha9542
    @harsha9542 7 หลายเดือนก่อน

    Akki birthday’s walata invitation denakota , kidslata witharada invite karanne? Or with the parents?

  • @MadhuDilrukshi94
    @MadhuDilrukshi94 7 หลายเดือนก่อน

    මං හරිම ආදරෙන් බලන චැනල් එකක්. කේලා මැණික, ඔයාට සුභ උපන්දිනයක් ❤❤ ඔයාගෙ 4 වෙනි උපන්දිනේ ඉදන් මං බලනවා.හරියටම ඔයාට 3 1/2 වගේ කාලෙ ඉදන්. මට ඔයාව විශේශයි මොකද මගෙ බබත් ඔයාගෙ වයසමයි.එයා එක්කම ඔයත්ලොකු වෙනවා මං බලනවා.
    ආදරෙයි ❤❤

  • @sahanthisara1424
    @sahanthisara1424 7 หลายเดือนก่อน

    ❤ akki enakan maga balan hitiye akki. 😍

    • @LifeWithOme
      @LifeWithOme  7 หลายเดือนก่อน

      Awww thank you ❤️

  • @Ishara14
    @Ishara14 7 หลายเดือนก่อน

    Happy Birthday princess keyla 🎂🎁🎉❤

  • @achininilanka6134
    @achininilanka6134 7 หลายเดือนก่อน +17

    Hi Omesha , ලංකාවේ කෑම හැදුවට පස්සේ ගේ ඇතුලේ , ඇදුම් වල , හැම තැනම එන කෑම සුවද නැති කරන්න ඔයා මොනවද කරන්නේ?? උයද්දී Vent fan on කළාට හරි යන්නේ නෑ. සුවද ඉටිපන්දම් පත්තු කළත් සාර්ථක නැහැ.

    • @LifeWithOme
      @LifeWithOme  7 หลายเดือนก่อน +4

      Hi, ehemada? Ape rangehood eke nan (vent fan) gedarin eliyata thamayi exhaust wenne. Ithin gedara athule ganda anduyi. Ekama eka parak karawala hadala tika dawask yanakan ganda thibuna😆 edayin passe hadanne ne man. Ayimath hadanawa nan eliye thamayi hadanna inne. Ithin ehema welawata man gedara deppathema doors arala thiyanawa. Ethakota tikak adu wenawa. Candles paththu karanawa. Electric Air fresheners gahanawa. Oya dewal tika karanawa Ithin 😁 wena wisadumak ne ithin.

    • @imasha-uo7ue
      @imasha-uo7ue 7 หลายเดือนก่อน +2

      මටත් තියෙන ප්‍රශ්නයක් ඕක😂

    • @warunijayawickrama9507
      @warunijayawickrama9507 7 หลายเดือนก่อน +3

      විනාකිරි ටිකක් භාජනයක දාලා රත් කරන්න, pantry කබඩ් එහෙම විනාකිරි දාලා පිහදන්න, ගද හිටින්නෙ නැ.

  • @Jieun981
    @Jieun981 7 หลายเดือนก่อน

    Happiest bday princess Kay 😘❤️

  • @user-sk6be6xl3o
    @user-sk6be6xl3o 7 หลายเดือนก่อน

    Happy birthday Kayla Baba parisaman inna

  • @user-eh7ez4bh8n
    @user-eh7ez4bh8n 7 หลายเดือนก่อน

    Akke mata dana ganna puluwanda me auruddeth gerrn kad ayadum karanna puluwanda kiyala

  • @madhushikasenevirathna5046
    @madhushikasenevirathna5046 7 หลายเดือนก่อน +1

    Akke ai oy watch ek bedagen uyanne

  • @hirushi2357
    @hirushi2357 7 หลายเดือนก่อน

    Happy birthday cute girl❤️.

  • @ama4169
    @ama4169 7 หลายเดือนก่อน

    Video eka madi..tawa tibbnm hodai😊

  • @gk07735
    @gk07735 7 หลายเดือนก่อน

    Happy birthday barbie keyla❤🎉

  • @namanirathnayaka9172
    @namanirathnayaka9172 7 หลายเดือนก่อน

    Happy birthday patiyoo❤️❤️❤️

  • @achiniweeraratnd4180
    @achiniweeraratnd4180 7 หลายเดือนก่อน +1

    Nangi happy to see your cooking vedio after so long time... nanga mallum eka thel daddi rathu paata වේලිච්ච miris karal deka thunakuth damma rasai tawa ethakota. See u soon again . Blessed with happy all. Budusaranai

    • @LifeWithOme
      @LifeWithOme  7 หลายเดือนก่อน +1

      Thank you so much. Babala kanne nane serata. E nisa hari aduyi miris danawa api.

    • @achiniweeraratnd4180
      @achiniweeraratnd4180 7 หลายเดือนก่อน

      @@LifeWithOme yes that also correct nangi. By the way nangi breakfast ideas tikak aye karanna hode parana gedara iddi karapu vedio eka mage duwa asawen kawa ehema hadala dunnama nangi . Oya thamath ස්වර්ණවාහිනී ye hitapu hitha hoda nangima thamai. E gana godak happy. Budusaranai

    • @projectTsukinome-lp5tl
      @projectTsukinome-lp5tl 7 หลายเดือนก่อน

      කේලාටHappy Birthday !!

  • @laknimadushika2910
    @laknimadushika2910 7 หลายเดือนก่อน

    Happy birthday little princess ❤❤❤

  • @pihuu2632
    @pihuu2632 7 หลายเดือนก่อน

    Day in life video's tmi asama

  • @nayominayomi7320
    @nayominayomi7320 7 หลายเดือนก่อน

    Happy birthday patiyo❤❤love you all akki❤❤❤❤❤

  • @saik2244
    @saik2244 7 หลายเดือนก่อน

    Happy Birthday little angle ❤❤❤❤

  • @asanganipiyumika6774
    @asanganipiyumika6774 7 หลายเดือนก่อน

    Happy birthday keyla baby 🎉🎉🎉❤❤❤❤❤❤

  • @New-yl8lk
    @New-yl8lk 7 หลายเดือนก่อน

    Happy birthday keyla ❤️😍

  • @HdjdjfDhjfjf
    @HdjdjfDhjfjf 7 หลายเดือนก่อน

    ❤❤❤❤Lassanai akki Good Luck❤❤