ඔබේ නම සහ ඉරණම දෙකක් නොව එකකි - උපන් දිනයෙන් සහ නමෙන් හෙළි වන ජීවන තොරතුරු 08 කොටස

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • ඔබේ නම සහ ඉරණම දෙකක් නොව එකකි - උපන් දිනයෙන් සහ නමෙන් හෙළි වන ජීවන තොරතුරු 08 කොටස
    🔔 Subscribe for more videos: / @vishwakarma.lk
    Share this video with your friends and family: • ඔබේ නම සහ ඉරණම දෙකක් න...
    ✅ Let's connect:
    Facebook - vishwakarma.lk/
    Please email us at vishwakarma.lk@outlook.com for copyright matters

ความคิดเห็น • 167

  • @vishwakarma.lk
    @vishwakarma.lk  3 ปีที่แล้ว +9

    නීතිඥ චතුර උමගිලිය මහතාගේ දුරකථන අංකය - 076 23 21 495

  • @sheetaomura459
    @sheetaomura459 3 ปีที่แล้ว +4

    හැමදාම බලනව විස්තර කිරීම ඉතා විශිෂ්ටයි හරිම ප්‍රයෝජනවත් වැඩසටහනක් ඔබ දෙදෙනාටම තෙරුවන් සරණයි

  • @samanthanilmini9150
    @samanthanilmini9150 3 ปีที่แล้ว +9

    හොද වැදගත්, වටින වැඩසටහක්. Programs බලනවා. අංක විද්‍යාව අනුව නමකට අංක ගනනය කරන අකාරය පැහැදිලි කර දෙන්න.

  • @Chandifernando7031
    @Chandifernando7031 3 ปีที่แล้ว +9

    හරිම රසවත් කතා බහක් මේ වීඩියෝ මාලාවට මං නම් ඇබ්බැහි වෙලා වගේ. වීඩියෝ එක දානකල් මග බලන් ඉන්නව හැමදාම...බාහිර ශබ්ද මට නම් ඇහුනෙම නෑ ඒ තරම්ම කතාව රසවත්❤️
    මගෙ පුද්ගලික අංකයත් දෛව අංකයත් දෙකම 9 .. නාමකරනයෙන් කොහොම වේවිද බලන්න ඉන්නව නොයිවසිල්ලෙන්...

  • @rathwije1579
    @rathwije1579 10 หลายเดือนก่อน +2

    ඔබ තුමන්ලට නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබේවා ....🙏ගොඩක් ස්තුතියි ඔබ දෙපළටම 🙏 great post appreciated all the best rare talents

  • @sajinishehani642
    @sajinishehani642 3 ปีที่แล้ว +10

    ගොඩක් වටින වැඩසටහනක්. ඉලග වැඩසටහනින් නමට අදාළ අන්කය සොයා ගන්නා ආකාරයත් කියල දෙන්න.
    අපි හැමදාම මෙ වැඩසටහන බලනවා. බොහොම ස්තුතියි.

  • @pinbima
    @pinbima 2 ปีที่แล้ว +2

    නම් දෙකෙහිම අර්ථයේ යහපත දරුවාට ලැබේ. අංක විද්‍යාවත් ශබ්ද විද්‍යාවෙත් එකතුවකින් ⁣වඩාත් යහපත් දෙයක් විශ්වයට දියහැක. තෙරුවන්සරණයි ඔබතුමාගෙ ශාස්ත්‍රය ඉතා විශ්මිත යහපත් ප්‍රතිඵල ගතහැකි විෂයකි. මම ආශාවෙන් ඕනෑකමින් සවන් දෙමි.

  • @renukalanka7342
    @renukalanka7342 3 ปีที่แล้ว +3

    ඇත්තටම ගොඩක් වටිනා කතාවක් බෙහෙවින්ම ඉස්තුතී ඔබතුමාට 🙏🙏🙏

  • @anushrajapaksha9522
    @anushrajapaksha9522 3 ปีที่แล้ว +6

    Thank you 🙏 Mr. Umagiliya n Vishwa karma group !!

  • @ramanirodrigo7197
    @ramanirodrigo7197 2 ปีที่แล้ว +1

    ජිවිතයට වටිනාකම වැඩ සටහනක් ඔබතුමා ලා ට බුදුසරණයි

  • @randulajayasinghe7952
    @randulajayasinghe7952 3 ปีที่แล้ว +4

    ඔබතුමා මානව හිතවාදියෙක්🙏🙏🙏

  • @warnathilakaliyanage-nh3ll
    @warnathilakaliyanage-nh3ll ปีที่แล้ว

    ගොඩාක්ම වටිනා. වැඩ සටහනකි ඔබතුමාට බොහොම ස්තුතියි❤

  • @shantha3452000
    @shantha3452000 3 ปีที่แล้ว +1

    many thanks for the information. really informative. theruwan saranai

  • @karurathnayaka1137
    @karurathnayaka1137 23 วันที่ผ่านมา

    Theruwan saranai oba siyalu denata
    Sthuthi. Sthuthi Sthuthi .......

  • @ireshapriya5911
    @ireshapriya5911 3 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි ඔබ දෙපළටම 🙏🙏🙏🙏🙏

  • @user-oh3py8md6u
    @user-oh3py8md6u 3 ปีที่แล้ว +6

    බුදු ගුන අනන්තයි ....තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා ....🙏🙏🙏...ඔබ තුමන්ලට නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබේවා ....🙏🙏🙏

  • @sinhani5basnayaka
    @sinhani5basnayaka 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි ඔබ තුමාට 🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏

  • @ranjaniefernando6954
    @ranjaniefernando6954 3 ปีที่แล้ว +2

    ඔබ.තුමාට.බෝහෝමත්.පින්පැහැදිලි.කලාට.දිර්ගායුසලැබෙිවා

  • @user-fi6ff2hv3n
    @user-fi6ff2hv3n 3 ปีที่แล้ว +1

    ඔබතුමාලා දෙදෙනාටම බොහෝම ස්තූති , හරිම වැදගත් වැඩසටහනක් 🙏🙏🙏

  • @spbuddhikaspbuddhika8524
    @spbuddhikaspbuddhika8524 3 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා මෙම වැඩසටහන. 👍👍👍

  • @ranildanushka9168
    @ranildanushka9168 3 ปีที่แล้ว +1

    ගොඩක් වැදගත් දෙයක් කියා දෙනවට තුති

  • @madushanipeiris6800
    @madushanipeiris6800 3 ปีที่แล้ว +2

    හරිම වටිනවා සර්!!! ගොඩාක් ස්තූතියි. 🙏🏻🙏🏻

  • @pushpairang7647
    @pushpairang7647 3 ปีที่แล้ว

    බොහෝමත්ම ස්තුතියි ඔබතුමාට ,වටිනා ව්ඩියො එකක්,බුදු සරනයි ,

  • @rukshanithiyashani1503
    @rukshanithiyashani1503 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි ඔබ තුමාට..🙏

  • @dulanjalichathuri6968
    @dulanjalichathuri6968 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි .🌷🌷🌷👍👍

  • @nissankajayasekara8891
    @nissankajayasekara8891 3 ปีที่แล้ว +1

    Very important thanks so much sir

  • @ashasomawansa
    @ashasomawansa 2 ปีที่แล้ว

    ගොඩක් පින් ඔබ දෙපලට. තෙරැවන් සරණයි.

  • @priyanjanipoddiwelamarage7695
    @priyanjanipoddiwelamarage7695 3 ปีที่แล้ว +1

    හරිම ආසවෙන් සවන් යොමු කරන වැඩ සටහනක් මෙය මගේ පුද්ගල අ0කය 4 දෛව අ0කය 3 ඊලග වැඩ සටහන බලන්න ආසවෙන් ඉන්නෙ. ඔබ තුමාට තෙරුවන් සරණයි !!!!

    • @kanthiambagahakotuwa7493
      @kanthiambagahakotuwa7493 3 ปีที่แล้ว

      mge pudgalika ankya 1 diwa ankaya 6 nma upul hemakanthi upan dinaya 1963 04 19 upanwelwa rtri 1 unath eya waradilu mage lagnaya kumakda wisthara kiyanna oba tumagen krunawen illanawa

    • @mguide449
      @mguide449 2 ปีที่แล้ว

      බිංදුව ටයිප් කරන්න ඉංග්‍රීසි x අකුර ගහන්න .

  • @rmchandralatha5856
    @rmchandralatha5856 3 ปีที่แล้ว +5

    රත්තරන් අදහස් දරන දෙදෙනෙක් වාසනාවෙිවා

  • @dilrukshikeragala9120
    @dilrukshikeragala9120 3 ปีที่แล้ว

    Awaiting for another videos. Please share as soon as possible...😊

  • @rkndr5581
    @rkndr5581 3 ปีที่แล้ว +2

    හරිම වැදගත් වැඩ සටහනකින් හිත පිනවනවා දෙදනාට නිදුක් නිරෝගී කම ලැබේවා

  • @anurahettigoda6468
    @anurahettigoda6468 3 ปีที่แล้ว +5

    වටපිටාවෙි ඉන්න බල්ලනන් විනයක් නැතිව ගැවෙසෙන්නෙ ඒ තිරිසන්නු දැන සිටියේ නැහැ කෙහොමත් දන්නෙත් නැහැ විශ්වයේ ඇති සැබැ සුන්දරත්වය
    තවත් මිනිස්සුන්ට කරදරයක් නොවි ජිවත් වෙන්න

    • @moonsky7927
      @moonsky7927 2 ปีที่แล้ว

      ඔව් මේ විශ්වය හරිම පුදුමාකාරයි.ඒ තරන් සුන්දර දෙයක් තවත් නැහ

  • @janakeewijenayake7434
    @janakeewijenayake7434 2 ปีที่แล้ว

    ජයවේවා ඔබ තුමාට තෙරුවන් සරනයි

  • @divimagalanka5656
    @divimagalanka5656 3 ปีที่แล้ว +1

    thank you

  • @sarathkumara1856
    @sarathkumara1856 3 ปีที่แล้ว +3

    I believe with these, so I have more experiences in my life..... 👍👍👍

  • @K.w.s.Samanpriyanthawijenayakh
    @K.w.s.Samanpriyanthawijenayakh 2 หลายเดือนก่อน

    Isthuti oba thumanta....bohooma buddimat charitayak....siyaluma Dee bohooma pehadiliwa kiyadenawa.....godak pin

  • @lankadewawanigasekara3896
    @lankadewawanigasekara3896 3 ปีที่แล้ว +16

    කරුණාකර නමක වටිනාකම ගනනය කරන හැටි පහදන්න

    • @samansirisudusinghe5337
      @samansirisudusinghe5337 10 หลายเดือนก่อน

      මටත් අවශ්‍යයි ලින්ක් එක වත් ලබාදෙන්න

  • @nipunianupama581
    @nipunianupama581 3 ปีที่แล้ว +1

    Chathura sirtth wiswakrma nalikawtth sthuthiwantha wenwa. Budusarani!!

  • @dscdfe8356
    @dscdfe8356 3 ปีที่แล้ว +1

    Thx i will do

  • @priyantharanuka1073
    @priyantharanuka1073 3 ปีที่แล้ว +1

    තෙරැවන්..සරණයි..ඔබ.තුමාට

  • @judykulathunga591
    @judykulathunga591 3 ปีที่แล้ว +2

    Sahathika aththa.

    • @kanthiambagahakotuwa7493
      @kanthiambagahakotuwa7493 3 ปีที่แล้ว

      2018 11 satil mihidula adarayata theru me nma waradida me druwa obatuma kiwa wagema leda leda hoyaganth ba wisthara denna

  • @nimaljayasinghe2383
    @nimaljayasinghe2383 ปีที่แล้ว

    නිර්දේශපාලන අදහස් .....

  • @manikjayasinghe270
    @manikjayasinghe270 ปีที่แล้ว

    ස්තූතියි

  • @lalperera8361
    @lalperera8361 3 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏

  • @chandip8219
    @chandip8219 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏

  • @jayanthiathukorala5699
    @jayanthiathukorala5699 3 ปีที่แล้ว +1

    Dina 21 ke prabala shakthiyak thiyana, e ganan athdakim thiyanawa, theruwan saranai

  • @rmchandralatha5856
    @rmchandralatha5856 3 ปีที่แล้ว

    හරිම වටිනා සාකචිජාවක්

  • @pinbima
    @pinbima 2 ปีที่แล้ว

    ඔබ දෙපලටම, තෙරුවන්සරණයි

  • @dil7529
    @dil7529 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි !🙏🙏🙏

  • @madushagamage8129
    @madushagamage8129 3 ปีที่แล้ว +1

    Aniwaryen balana weda satahanak. Eka nisa puluwanam methuma samaga karapu weda satahan tika play list eke category ekkin save karala dennako. Nethnam weda satahan maalawa hariyata hoyagnna be.

  • @nalikamahinda3967
    @nalikamahinda3967 3 ปีที่แล้ว

    ස්තුතියි ඔබ දෙපලට

  • @sandhiyasepali2228
    @sandhiyasepali2228 3 ปีที่แล้ว +1

    Sir ගොඩක් ස්තුතියි mage puthage උපන් දිනය 1988 /11/18 නම sumeda sanjeewa puthaa godak උත්සාහ wanthai නමුත් ඔහු balaaporoththu wena kisima deyak ඉෂ්ට කර ගන්න ලැබෙන්නෙ නෑනේ මෙයට හේතුව මොකක්ද තේරුම් karadenna please thank you

  • @sajeewaweearasekara7039
    @sajeewaweearasekara7039 3 ปีที่แล้ว +2

    1970/2/17 sajeewa Bandara weerasekara බිස්නස් ekak karanawanam mona wage deyakda hoda

  • @anushikaanushi9641
    @anushikaanushi9641 3 ปีที่แล้ว +2

    ❤❤❤

  • @inranirupalata927
    @inranirupalata927 3 ปีที่แล้ว +1

    Vesva asri wadaya vadeyenma ලැබේවා oba tumanlata

  • @TV-sn6sl
    @TV-sn6sl 2 ปีที่แล้ว

    Numerology .EXCELLENT SUBJECT LIKE OCEAN.

  • @saumyasadarenu6048
    @saumyasadarenu6048 2 ปีที่แล้ว

    Gathayuthu watina dewal thiyena,wedasatahanak.budu saranai🙏👍

  • @samanthachulangani9439
    @samanthachulangani9439 11 หลายเดือนก่อน

    Theruwan saranai oba thumata sthuthi

  • @lalitapadmasiri2865
    @lalitapadmasiri2865 10 หลายเดือนก่อน

    ඔබ තුමාටබුදුසරනයි

  • @sanjusanjuthusha9140
    @sanjusanjuthusha9140 3 ปีที่แล้ว

    Thank you sir

  • @user-sn6xh7gw1q
    @user-sn6xh7gw1q 3 ปีที่แล้ว +1

    Sampurna.aththa.kiwwahama.balabidenawa.thamai

  • @ranjithchandanalal3830
    @ranjithchandanalal3830 10 หลายเดือนก่อน

    Thanks dear sir
    Please share to me
    Name chart list please

  • @sudumanika2936
    @sudumanika2936 2 ปีที่แล้ว

    Bohoma watinawa

  • @tutyfg7042
    @tutyfg7042 9 หลายเดือนก่อน

    Theruvan saranay devi pitay niduk nirogi dirgau suva labeva dedenatama

  • @chanurajulanjith2253
    @chanurajulanjith2253 3 ปีที่แล้ว +2

    ❤️

  • @shyamiwanigasinghe4622
    @shyamiwanigasinghe4622 3 ปีที่แล้ว +2

    Mage upan dawasath erida,upan ankayath 8,mage dawasath senasuru ,hari pudumai,🤔

  • @wasanaSuwarnamali
    @wasanaSuwarnamali 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @dorinanika6307
    @dorinanika6307 3 ปีที่แล้ว +2

    Mama inne widesa rataka..mata oba thumaw hamuwanna awstawak denna...mage puthaa 2000/08/13...charith tharuka sadaruwan name eka megana wistarayak kiyanna oba thumata bohoma pin...eyage diwa anka 4 / pudgalika ankaya 5wistarayk denna sir.🙏🙏🙏🙏🙏

  • @sujisujiwa1690
    @sujisujiwa1690 3 ปีที่แล้ว +1

    Budu saranai

  • @malalakshmi1591
    @malalakshmi1591 3 ปีที่แล้ว +1

    Budu.saranai

  • @upulweerasinghe6848
    @upulweerasinghe6848 3 ปีที่แล้ว +1

    Harim wedagath wedasatahank. Deegau. Upul.

  • @malaonnamamathsabkaramala2808
    @malaonnamamathsabkaramala2808 3 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍👍

  • @padmakumarisriyalatha6526
    @padmakumarisriyalatha6526 11 หลายเดือนก่อน

    නමේ වටිනාකම් ඉතිරි ටික පහදන්න ස්තුතියි

  • @nilanthimanel3857
    @nilanthimanel3857 3 ปีที่แล้ว +1

    Me wadasatahana ithamath arthawath obathumage eelanga wadasatahana enathek noiwasillen balasitinawa.

  • @chandanidewaga6814
    @chandanidewaga6814 3 ปีที่แล้ว

    good

  • @kasundharshana6430
    @kasundharshana6430 3 ปีที่แล้ว +1

    Eka dawasaka liyala.21 days karanna kiyana eka pahadili na.kohomada karanne?e ambition eka hithin kiyawanawada?next episode eka eka pahadili karanna.not clear.please

  • @siriimaduwa9942
    @siriimaduwa9942 7 หลายเดือนก่อน

    Sirisena yana nama gena karunakara visthara karanna

  • @hewa1974able
    @hewa1974able 3 ปีที่แล้ว

    Samith you can learn how to be a good presenter just following Mr. Chathura Umagiliya, look how beautiful and clever his presentation skills but you are wasting our time just repeating the same thing that explained by Mr. Chathura

  • @saseendraudayakumara4763
    @saseendraudayakumara4763 3 ปีที่แล้ว +1

    👌👌👌💖💖💖🙏

  • @priyankamenik885
    @priyankamenik885 3 ปีที่แล้ว +1

    👍👍👍

  • @user-qq9wb9ju5l
    @user-qq9wb9ju5l 5 หลายเดือนก่อน

    ඔ❤❤❤

  • @ReoMusix
    @ReoMusix 3 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @kavindumadushanka1312
    @kavindumadushanka1312 2 ปีที่แล้ว

    CBR එකේ sound එක 😌 බාවනාවක් ❤️🥲

  • @rupiniganegoda3115
    @rupiniganegoda3115 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumariramanayaka6267
    @kumariramanayaka6267 3 ปีที่แล้ว

    Godak watinawa

  • @nimnawarshana2091
    @nimnawarshana2091 3 ปีที่แล้ว

    Mawa kawda kiyala hoyana eapa..... eaka thamai apea samagea weannea... kiyana dea weswasa karanna ....meaka magea illimak
    Magea giwethea hariyatama ..dina wakawanu eakka kiyapu eakama keana oba thuma wetharai sir.... ea kiyala anagathea gana kiyapu hamadeama weswasa karanawa sir...obata thearuwan saranai

  • @inranirupalata927
    @inranirupalata927 3 ปีที่แล้ว +1

    Ahan enda kamatema harema lassana wada satahanak meka nam man patan gattu da idanma baluwa pahakda koheda wada satahan

  • @ZainKwt-ld1vi
    @ZainKwt-ld1vi 11 หลายเดือนก่อน

    Obatah Asama wawa

  • @malanikusumlatha6522
    @malanikusumlatha6522 3 ปีที่แล้ว +2

    Thmage name ankaya bala ganne keseda

  • @mymix636
    @mymix636 3 ปีที่แล้ว +1

    Mage nama rangana samaharurangana kiyanawa samaharu ranga kiyanawa kokada hoda

  • @MadHuRa267
    @MadHuRa267 6 หลายเดือนก่อน

    මටත් ඔය ප්‍ර්ශ්නෙම තියනව ඩෝග්😢

  • @sajithsri9008
    @sajithsri9008 ปีที่แล้ว

    Mama oyalage programmes okkoma balanwa .mama danat Qatar wala inne Mata Methuma Sambanda karagan pulawan Da Number 1 tiyanwada

  • @sagarasumeda7383
    @sagarasumeda7383 3 ปีที่แล้ว +1

    Namata ganna hadanne kohomada

  • @kusumalathamapalagama7638
    @kusumalathamapalagama7638 2 ปีที่แล้ว

    Godak hoday

  • @sunethriyanzi5373
    @sunethriyanzi5373 2 ปีที่แล้ว

    anawashya katha nokiya Umagiliya mahathata katha karanna denna

  • @spbuddhikaspbuddhika8524
    @spbuddhikaspbuddhika8524 3 ปีที่แล้ว +1

    පුද්ගලික අංකය කෝහොමද හොයන්නේ ?

    • @rukshanithiyashani1503
      @rukshanithiyashani1503 3 ปีที่แล้ว +2

      අපේ ඉපදුන දවස...(මම 14 ඉපදුනේ. එතකෝට 1+4=5)

    • @spbuddhikaspbuddhika8524
      @spbuddhikaspbuddhika8524 3 ปีที่แล้ว +1

      @@rukshanithiyashani1503 බොහොම ස්තුතියි.

  • @orgahasanthi7668
    @orgahasanthi7668 3 ปีที่แล้ว +2

    නමට අංකය hoynne කොහොමද

  • @anuperera3480
    @anuperera3480 3 ปีที่แล้ว +2

    දෛව අංකය කොහොමද ගන්නේ

    • @kandepriya6507
      @kandepriya6507 3 ปีที่แล้ว

      ඔබේඋපන් දිනයේ එකතුව උදා.1980 /08 /02.
      ඔබගේ පු.අන්කය 02 වන අතර
      ද.යිව අන්කය ...1980 .08/02 එකතුව 26 යි
      එසේ නම් 26 එකතුව 8
      දයිව අන්කය 8..

  • @user-yx4mh7dk6v
    @user-yx4mh7dk6v 3 ปีที่แล้ว +2

    Mata obathuma contack number eka labaganna puluwanada

    • @dil7529
      @dil7529 3 ปีที่แล้ว +1

      Video එකේ දාන number එකට කතා කරන්න.

  • @chathuranipriyangika6567
    @chathuranipriyangika6567 ปีที่แล้ว

    නාමය 16 පුද්ගලික අංකය 10 දෛව අංක 9 අවුලක් නෑ නේද