උපුල් සර් ඔබගේ අදහස් ඉතාම විශිෂ්ටයි. i always highly appreciates your newly ideas, innovative thinking pattern which ideas need to over coming our sir Lankan people mind and grates thinking and get new path our people mind and country.. thank sir
Amazing sir! You are a true teacher! I have been to lot of countries including China. I have experienced similar situations... I feel like I'm listening to myself... respect!
Sir, as I know Indochina included 6 countries. Cambodia, Laos, Malaysia, Thailand, Vietnam and Myanmar. And ho chi minh died on 2nd of September 1969. I am watching your programs when I have free time. It's interesting. Keep doing. I am from Vietnam. 👍
මෙන්න මේවා තමයි lectures ....ව්‍යංග්‍යර්ථයෙන් චීනටයි අපේ උස් පුටුවල වැජඹෙන පාදඩයන්ටයි කඩුව බෙල්ලට තියන්න හොඳ ශක්තිමත්, කශේරුකාවක් හා ශයීලියක් තියෙන්න ඕනේ....ජයවේවා සන්නා සර්🙏....
මෙ මන්ද බුද්දික ජනතාවට ඔබගේ බණ පද වලින් ඇස් ඇරේවා...ඔබ අපේ (හිතලා දෙයක් තෙරැමි ගන්න බැරි අපේ)පිනට පහල වු උත්තමයෙකි...ජය වෙවා..
මේ කතා අනාගතයේ සාක්ෂි වෙවි...ස්තුති වටිනා දෙයක් දැනුවත් කිරිමට
th-cam.com/video/TiBgBssUxEU/w-d-xo.html
හ
Sabama sannasak
ඔබවැනි දැණුමින් සන්නද්ධ සොඳුරු මිනිසෙක් විසින් මේ අපට දෙන දැනුවත් කිරීමට ස්තුතියි ඇඳුරු තුමනි....
සර්ගෙ හැම කතාවකම වගෙ මගේ අදහස මතය නියෝජනය වෙනවා 🖤
ගොඩාක් වටින කතාවක් සර්..ලොකු දුකක් ,බයක් දැනුණා අපේ රට ගැන ....රට ලොකු අනතුරක වගේ හැගිමක් අපි ඒ අනතුරේ කොටස් කාරයෝ වෙලා දැනටමත්....අන්ධ වී සිටින මිනිසුන්ගේ දැස් විවර වේවා..තෙරුවන් සරණයි සර්🙏🙏🙏 සත්‍ය කතා කිරිම හරිම වැදගත්...💐💐💐
මේ වැඩේ නම් මරු 👌 මේ වීඩියෝ එකට අදාල නොවන ඉල්ලීමක් තියෙනවා. සර්, රවී කරුණානායක ගෙ ඊලඟ වීඩියෝ එක ඉක්මනට දුන්නා නම් හොඳයි. ලංකාව ඇතුලෙ දේශපාලනය ගැන සර් ගෙ කටින් දිගටම අහන්න ආසයි.
අැයි සර් චීනක්කණ්නාඩිය දාල බ ලනව කියලත් කතාවක් තියනව.
මරේ මරු සර්. හුගාක් දේවල් දැන්ගත්ත ..අපි නොහිතන පැති මොන තරම් නම් තියනවද මේ හැම සිදුවීමක් අස්සෙම..👌 ඔබට ජයම වේවා!!.❤🙏🌷
Mkd pottuwa puke gha gnin
පට්ට මීටරයක් සර්...හැම කතාවක්ම මරු ♥️🙋🏽♂️
කතාව සහතික ඇත්ත පාලකයො තේරැම් ගනිද්දී අපිට ඇඩ්රස් නැතිවෙයි
ඇත්ත තමයි , දැන් තමයි තේරෙන්නේ . බොහෝම ස්තූති .
පටිටයි සර්.මේ කතාව අහල මගේ ඹලුව විකාර උනා.අනාගතයේ රට බාර ගන්න ඉන්න තරුණ පරපුර ඔය විකාර බලන්නෙ නැතුව මෙි කතාව බලලා ඔය ගොන් හණමිටි අදහස් අතහැරල මෙි අදහස් ඹලුවට ගනිල්ලා.බොහොම ස්තුතියි සර් අපේ ඹලු පාදනවට.
වැඩ්ඩෙක්.. ✌...
ඕන තරම් අහන්න පුලුවන් ..
අබ්බැහිවෙන සුලුයි... ❤️💪
ඉගන ගන්නවනම් කෝටියක් දේවල් මේ පැයයි විනාඩි අටේ තියෙනවා.ස්තුතියි සන්නා....ඕක මගේ නිගමනයට අනුව පතාක සමාජ මෙහෙවරක්.🙏🤲💐😘😘😘😘😘😘😘😘
ඔබ එකගද අර පරාක්‍රමබාහු රජතුමා අලි මසට චීනෙට පැටෙව්වා කිව්ව එකට කියලා පස්සෙ කිව්වෙ හොයල බලාපල්ලා කියලත් ඉතිහාසයට වෛර කරන කෙනෙකූගෙන් ඉතිහාසයට සාධාරණයක් විය නොහැක
සර්,මට තේරෙන සිංහලෙන් අහන්නම්,two way glass එක බිඳී ඇත ,කවදාද ,,,,,,,,,,
වෙන්න පුලුවන්... නොවෙන්නත් පුලුවන්... සියල්ල උපකල්පන... මේ කාලේ මේ විදියේ කාලකණ්නි දේශපාලුවන් ඉන්නා විදියටම ඒ කාලේ ඉඳල තියෙන්නත් පුලුවන්... අපි සියල්ල දන්නේ ලියා තිබෙන දේ පමණයි... ඒ ඇත්තද නැත්තද දන්නා කෙනෙක් නැත...
Nsdaganksarao
සර් නියමයි මේ වහල් බවින් මිදෙන්න මහ එව්න්ට දෙන අදහස්
එල.සන්නා.සින්දුවනං
ඔබකියපු.සියල්ල.සිංදුවෙ
තියනව.සාතංසරණං.ගච්චාමී.පෝට්මිටි සරණංගච්
චාමී.චීනංසරණං.ගච්චාමී
තැබ්රොබේනයේ ඉන්නව වගේ දහගුණයක් තරුණයෝ ඔබතුමා වටේ ඉන්නවා මේ කරන වැඩෙන්.
සර් චීනව බයිට් එකට අරන් බියර් එකක් ගහනව වගේ වැඩක්❤️ හැබැයි පරිස්සමෙන් චීනට සර්ව දිරෙවුවෙ නැත්නම් අජීරන වෙන්න පුලුවන්🙏🤟🏻❤️
දැන් මේ කතාවත් චීන්නු අහනවා ඇති, මොනව උනත් රස කයියක් ඇහුවා 👌❤
පට්ටම දැනුමක් හොඳේ
Good luck sir..🙏
ජිවිතේ ඇහුව වැදගත්ම පාඩම එදත් අදත් හෙටත් වලංගු සිංහලයෙකුගේ පරිපුර්ණ අවබෝදය 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️🌹🌹🌹ජාති ආගම් ආදී බේද නොමැති සත්‍යයට අපගේ ගෞරවය
සර් සිගරට් බොන එක අඩුවුනා නමි තව ලොකු කාලහක් අපිත් එක්ක ඉන්න පුඵවන්.
definitely I agree with you my friend
Cigarette wenuwata joint ekak gahanna.prasiddiye viral wennath ekka
😉
@Shehan Rajakaruna 🤫🤫🤫
දැන් නම් මේකට ඇබ්බැහි වෙලා.. අලුත් එකක් දානක්න් පරණ ඒවා ආයි ආයිත් බලන තරමට... ❤️👍
Sir ගෙ හැම පැහැදිලි කිරීම් විඩියෝ එකක්ම මනුස්ස ජිවිතවලටම නියම ප්‍රයෝජනයක් 🙏🏽🙏🏽🙏🏽🙏🏽නියම පුරවැසියෙකු වශයෙන් අබිමානයෙන් ජිවත් වීමට වහල් නොගැති ජාතික මොළ පිරිසිදුව ජාතකයක් අනාගතයක් 🇱🇰🇱🇰🇱🇰🇱🇰👍❤️❤️❤️
හරි වටිනවා සර්. මං සර්ව දැකලා තියෙන එකම එක දවසයි. එක දවසක් සිංහල පන්ති ආවා. එදාම මට සර්ව එපා උනා. සිද්ධි දෙකක් නිසා. එකක් බඩ රිදෙචන්න අරන් මං අමාරුවෙන් ඉද්දි සර් මට නක්කලේට හිනා උනා.සර් එවලේ හිටියේ මට අඩි දහයක් දුරින්. මට එවලේ සර්ව එපා උනා.බඩේ අමාරුව ඉවසගෙන පන්තියේ ඉන්න ආවහම සර් මේ දිගම දිග නියපොතු රතුපාට කරගන තියෙන කෙල්ලෙක්ගේ අතක් අල්ලන් ඒ අත වර්ණා කරා. ගුරු දෙවි ප්‍රතිරූපය බිදුනා. ඉතිං එච්චරයි ආවේ සන්නස්ගල කියන්නේ මට හෙණම අවුල්. නේත්‍රා කියෙව්වාම තවත් අවුල්. මෙන්න දැන් සර් යුටියුබ් කරනවා. ආස හිතෙනවා කියන්නේ සර්ගේ විඩීයෝ දවසපුරාම බලනවා.සමහර ඒවා තේරුම් ගන්න මතක තියාගන්න නැවත අහනවා. පුදුම දැක්මක්. පුදුම අත්දැකීම් සම්භාරයක්. කොහොම මෙච්චර මේ දේවල් මතක තියාගෙන ඉන්නවාද හිතෙද්දි පුදුමයි. මට කවදාකවත් බැරි බව දන්නවා... එත් දවසක මට ආසයි සර් හරි හිතුවක්කාර පණ්ඩිත නිදහස් මහල්ලෙක් වෙලා ඉන්නවා වගේ ආච්වියෙක් වෙන්න. ස්තූතියි සර් මේ අත්දැකිම් බෙදා ගන්නවාට.
මේ වගේ කතා තව ඕනෙ sir. තිරෙන් එහාපැත්ත හැමෝටම දකින්න බැහැ.
පට්ට පැහැදිලි කිරීම සන්නා .ඒ වගේම ශර්ට් එක පට්ට ලස්සනයි ඕයි
My mother is sinhalese buddhist from mawanella, my father is Chinese, they got married 1945 they are hardworking grateful peoples,BUDUSARANAI
really nice to hear it wonderful isn't it dear friend I wish you and your family a good health and wellness and safety etc
උපුල් සර් ඔබගේ අදහස් ඉතාම විශිෂ්ටයි. i always highly appreciates your newly ideas, innovative thinking pattern which ideas need to over coming our sir Lankan people mind and grates thinking and get new path our people mind and country.. thank sir
යූ ටීයුබ් එක තව අවුරුදූ 100ක වැඩී කාලයක් රැදුනොත්
මේ විඩීයෝස් ඩීලීට් ඔර් බ්ලෝක් ලොස්ට් නොවූනොත්
මේ කතා ඉතිහාස ගත වෙනවා
චීන ආක්‍රමණය ගැන මුල් යූගයේ
හඩ අවදී කල අයෙක් ලෙස
සන්නා ලොක්කා ❤️
සෑහෙන පරාසයකට අරන් යන සාකච්ඡාවක්...ස්තූතියි
කලන අයියා.❤️
සේද රෙදි චීන ගෙ. අදටත් සියලුම රෙදි චීනගෙන්
ඉස්සර පොඩි කාලේ නින්ද යන්න කලින් තාත්තා කතා කියලා දෙනවා දැන් නිදා ගන්න කලින් සන්නා කතා කියලා දෙනවා✨🖤
සර් හොදයි.එත් කතා විලාසය ගදයි.කොච්චර හොදඋනත් අපේ දරුවන්ට සන්නස්ගල සර්ගෙ කතා බලපන් කියන්න බැහැනෙ.වැඩගත් මහත්තයගෙ අමුවෙන්ම කුනුහරුප වැඩියිනෙ
සන්නා කියන්නේ උඩුගං බලා පීනන හොද පරිකල්පනයක් තියන මිනිහෙක්
ඔව් ඔව් ගංජා නැත්නම්
1iwont )l0
I wont all Hilms & song of jimreevs songs please
Iwont jimreevs songs &Hilms
සන්නාගෙ වරුනාව නෙමෙයි කියපු දේ හිතට ගනිල්ලා
@@embemb3259 පින්නයා 🤣🤣🤣චීන පයියා
සර් ඔයා නියමයි..super ජයවේවා ❤
Amazing sir! You are a true teacher! I have been to lot of countries including China. I have experienced similar situations... I feel like I'm listening to myself... respect!
අපිත් පොඩි පැළ වගේ ඉඳලා ටික ටික මහගස් වෙලා සමාජය ගොඩනගා ගමු ...යෝජනාව ❤️🙏👍
ඒක හරි ආසාවෙන් නැරබ්මි .ඉතා අගෙයි
ඔව් මම දන්නවා පෞද්ගලිකව ඒ චීන මහාචාර්යවරයා ගැන. සර් කිව්ව කතාව ඇත්තක්.
මේ කතාවට මම එකගයි ඔනම අරගලයට සූදානම්
ඇත්තට ම සන්නා පට්ට ගේම් එකක් ගහන්නේ කියල හිතුනේ මට විතරද...👍😀
ප්ලේන්ටියක් අතේ තියන් සෙට් වුනාම වෙනම chill එකක් ❤️ ස්තූතියි සන්නස්ගල සර්
මම ආසයි මුලු ලොකේ වට වෙලා ච්නාට ගහනවට
ඥාන සම්භාරයක්. හිතන්ඩ ගොඩක් දේවල්. ඔබගේ දේශනා විශිෂ්ටයි.
සරලව ගැබුරටම... කන හරහා මොලේටම... අනර්ඝයි
ඒ පැයේ වටිනාකම සල්ලි වලට ගන්න බෑ ❤️✌👌
විශේෂයෙන් මේකෙ අන්තිම ටික නයිටීඑන් එකේ හරි දෙරණෙ හරි ගිහිං කියන්න තිබුන නම් පට්ට වටිනවා.
උපුල් ශාන්ත සන්නස්ගලට ඕන්න වැරදුනු තැන. වෙඬරු ගහ නොවේ එඬරු ගහ තමයි නිවැරදි.
ඉස්සර මේය අකමැතිම මනුස්සයා ඒ අකමැතිම කම මොකක්ද කියලා හොයන්නම විඩියෝ බැලුවා දැන් නිකම්ම කැමැතිම අදහස් දරන්නෙක් වෙලා..!
අඩෝ සිරා බං මාත් ඉස්සර එහෙමයි .දැන්නම් එ තින්කින් පැටන් වැඩකරනවා වගේ මගේ ඔලුවේ
චීන කොල
Superb..... excellent program
සෑර්ට බුදු සරණයි.
මාර කේස් එක...... ඒ කියන්නේ ඉස්සරහට චින්නුන්ට ලංකාවේ වාසගමි යයි වගේ හිතෙන්නේ මට විතරද
ඔයාගෙ වාසගම ඇරබික් නේද
ඒ වගේ තමයි පුදුම වෙන්න එපා
අන්තිම කෑල්ල වෙනම මානයකට අරන් ගියා. හිතන්න අමුතු එකක් ඒක. නියමයි.
ඔබ රටට වටිනා වස්තුවක්. දෙශපාලනයෙන් අයින් වෙන්න එපා.
අවශයය අය රැස්කරගෙන.අපේ
අහිංසක රට බේරා ගන්න.ඔබට පුලුවන්.අපි ඔබගේ සේවයට උදවු
කරන්න සූදානම්. ජයවේවා.....
කරුමක්කාරයෝ නෙවෙයි සුද්දීලගේ කතාව. 👍
වාරුදෙන කයිවාරු ❤️🖤
සෑහෙන ලොකු තේරුමක් තියෙන කතාවක්..මේකෙන් ගන්න ගොඩක් දේවල් තියෙනවා..
පාන්දර 02:46 සර් වෙලාව...සවන් ඇත්තෝ සවන් දෙත්වා...නින්ද තියා නිදි අහලකටවත් ළගා නොවන කතා...මං රාත්‍රි රාජකාරි,,,රසබර ,අරුත්බර තුන් කල් දැක්ම...thank you සර් !!!💜️ see you soon
2024දිත් අලුත් චරිතයක් එය් ඌත් අපි වීරයෙක් කියල හිතන් පත්කරය් , අතීතයේ වු සියල්ල නැවත නැවත සිදුකරය් නැතිවන්නෙ අපගෙ දරුවන්ගේ අනගතයය්
කාට කියන්නද..😥
@@skyis..518 gz
වාරුදෙන කයිවාරු❤️
මං හරිම කැමති පුද්ගලයෙක්,,කියන දේ කටකැවත් කියනවා,,අනික හරි වැදගත් ,,ලංකාවෙ ඉන්නවා කාඩ් බෝඩ්විරයො,,චින්නු මටත් නං දැං අප්පිරියායි,,ලංකාව වැනසුව සාපෙම ඇති උංට,,අපේ කාලකන්නි කවුරුත් නැති විදියට රට උංටම සින්න වෙන තැනට ගෙනාව,කවුරුත් දන්නවා ලංකාවක් ඉතුරැ වෙන්නෙ නැ,,මුං මේ රට නැත්තටම නැති කරලා තමයි මක බැවෙන්නෙ,,,ඉතුරැ කරන්නේ නැ අනාගතේට රටක්,,දුකයි මහත්තයො මොනවා කරන්න ද මොක දුන්නත් ලංකාවෙ එවුංට මොල බද්ද කරන්න බැ,,
ඔබ තුමාගේ ගීතයේ
අන්තිමටම කියන්නෙ ,
චීනං සරනං ගච්ඡාමි
සාතන් සරනං ගච්ඡාමි , කියල .
ඒ කතාව සුපිරිම ඇත්ත.
චීන තමයි ලෝකයේ සාතන් .
සාතන්ගේ රාජ්‍යය .
මම කලින් හිතුවේ වෙන රටක් .
මම ඔබතුමන්ගේ වැඩසටහනක් අද mai බැලුවේ හොඳ පැහැදිලි කිරීමක් හිතන්න ගොඩක් දේවල් තියෙනවා ,
කවට කමයි විහිලුවයි සමච්චලයයි ඔක්කොම අතරේ දුන්න පණිවිඩය මට හිතෙන විදිහට හිට්ලර් ගේ අවතාරය වන ගෝටා රට කෑව කියන එකයි . Sir ,ඔබේ කතාව සම්පූර්ණ ඇත්ත . අපේ රටත් චීන කොලනියක් වී අවසන් . උන් ලෙඩ බෝ කරලා උන්ම ඒවට බෙහෙත් හදලා උන්ගේ රටට ආදායම ගන්නවා. අපේ උන්ගේ ඇස් කවදා ඇරෙයි ද
ලංකාවේ university වල මහාචාර්ය වරු කියලා කොටසක් innwa ,හැබැයි මෙහෙම පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් කීයෙන් කි දෙනාට ? සුපිරි
මේක අහපු වෙලේ ඉන්දන් රට ගැන මාර දුකක්,බයක් දැනුනා සන්නා❤️..ඒක කැක්කුම වෙන් ඇති.ආදරෙයි සන්නා❤️
මාරයි...පට්ට දේශනාව sir
සර් වැරදිලාවත් චීනේ යන්නෙපා..චීන ගැනු පට්ට ආසයි කොන්ඩ රැවුල් වවපු එවුන්ට
never shave down....
puka thamai
ගැම්මක් තමයි බොල සන්නෝ! ❤️🔥
Kudaya saha kadadaasi Tee nisapadanaya kareth chinaya .
Oh Sanna, I live in China, everything you said is gold. I thoroughly enjoyed this convo and all other previous talks you did. Love ❤️ from China 🇨🇳
අපි ඔය දේවල් සිංහල එව්න්ට කිව්වට උන් ඇහුවේ නෑ හරිම උද්දච්ච විදිහට හිතන්නේ 😊
Wadak na ubala apita bomba gahuwane
@@vlogster9258 උඹලා උදව් කරපු නිසානේ අරුන් ගැහුවේ
සන්නාගේ සන්නාමය රටක් වටි... ජය
සබි කරන්නකෝ..
@@DSNara already done
really like the idea "leave the ideas" brilliant sir.....
වාසී .... වාසී ...... එක දිග ට සර් ගේ videos ටිකක් බලන්න පුලුවන් වෙනවා .... 🖤. තව ඕනේ .....
ජපානෙ ඉන්න අන්තිම පොඩි මිනිහා පවා දන්නවා ලංකාවට චීනෙ ගහන ගේම.ලංකාවක් නැති වෙයි කියල තමයි ජප්පු කියන්නෙත්.....
කොහොමත් ජෙප්පො එහෙම තමයි
චන්දෙ කිට්ටු කරල දෙන ටෝක් ඇහුවම තේරෙනව
එ්වා අපිටත් තේරෙනවා.එ්ත් බහුතරය එහෙම නෑනෙ
@@හේශාන්පෙරේරා ජප්පො කියන්නේ ජෙප්පෝ නෙමෙයි
@@dushanthaalwis4104 ආ ජප්පු ද
ආපෝ ජෙප්පො නම් ජප්පුන්ගෙ අහලකින් වත් තියෙන්න බෑ
පේන්නැතෑ ලප කුමාර
@@හේශාන්පෙරේරා ane ammo gas bayyange mole thamai mole , nikanda thopita harak kiyanne
ටිබෙටය යනු ස්වාධීන රටකි. චීනය එය ආකමනය කරණ ලදී.
නියමයි සර් 👍
මම ඉන්නෙ කැනඩාවෙ. ඔව් මෙහෙත් තියෙනවා china town. ඇත්තම තමයි. කතාව සනාථ කරමි 😯.
ඇමරිකාවේ සෑම ප්‍රාන්තයකම වගේ චයිනා ටවුන් තියෙනවා. ඉන්දියන් සහ වියට්නාම් කඩත් බහුලව දක්නට හැක. ස්තූතියි.
සෑහෙන දෙයක් ගන්න තියෙනවා මේ කතාවේ.. ❤❤
තිබහට ජලේ ඇති රසයෙන් පලක් නැත
කුසට අහර මිස ලුණු රස ඕන නැත
කුස වෙනුවෙන් ම උකසට තැබූ අපගේ වත
මේ දීපයෙන් දවසක මැකෙනු ඇතx
🥔
What a interesting speech 👍👏👏
Sir, as I know Indochina included 6 countries. Cambodia, Laos, Malaysia, Thailand, Vietnam and Myanmar. And ho chi minh died on 2nd of September 1969. I am watching your programs when I have free time. It's interesting. Keep doing. I am from Vietnam. 👍
මම ඉන්නෙ #කියුබාවෙ #Cuba වල. මෙහෙත් තියෙනවා China Town (Barrio_Chino_de_La_Habana) කියලා, හවානා අගනුවරම කොටසක.
චීන සම්ප්‍රාප්තියට පෙර දැන ගත යුතු චීන සංස්කෘතිය සහ ඉතිහාසික සබැඳියාව
Thank you sir.. මිනිස්සුන්ගේ ඔලුවට හිතන්න දෙයක් දෙනවට
මේවා කොහෙහරි සුරක්ෂිතව තියනඑක ගැන සතුටුයි අනාගතේ ඉන්න අයට මේ දේවල් නිවැරැදිව කියෙව්ව කෙනෙක් හිටිය කියල දැනගන්නට.ස්තුති 🙏 සන්නා කණගාටුව මිනිසුන් ඔබ නොකියව්ව් එක ගැන.
Supiri...sir....
ahan inna aasai.
Cheena gana danagatththa..bohoo
සන්නා ගානට entry point එක ගත්තා චීනට සිංහල උගන්වන්න...සුපිරි🙈🙉👍❤🤩 population එක කෝටි 160 (ලක්ෂ දහසයදාහයි) සිංහල පංතියට අවම සහභාගිත්වය 10000 යි...මාසෙට 2000×10000=20000000 (කෝටි 2) නියමයි සන්නා සර් එදා චීනා හොරකම් කරලා ගත්ත රුපියල් 500ට අද මොලෙන් මිලියන ගනණක් යුආන් අදිමු ලංකාවට
🇱🇰🇱🇰🇱🇰 ...❤🙉🙈❤❤🤩
Great great great speech
සන්නත් තමන්ගේ භාෂා පන්ති ආර්ථික වාසිය වෙණුවන්, අවසාණයට චීනටම පුක දුන්නේය..🙏🙏
නියමයි BOSS,රනිල් ගැන කියවීමත් කරමුකෝ..❤
hoda hoda sellam eliwena jaameta kiuyala sannama kiwwa
යාලූවාට මුකුත් කියන්න බැ
තමා විසින් තමාවම අවඥාවට ලක් කර ගැනීම මතු යම් දිනක ඔබ පිළිබඳ මැවෙන ප්‍රතිරූපය කුඩා වීමට ඉඩ ඇත.එසේ වීමට තරම් ඔබ කුඩා අයකු නොවේ ඔබ ප්රාඥයෙකි.!
ස අර අපට ඉස්සර පරම්පරාව එකතු වුන නුග ගහ නැති වුනාට
ඔය වල බැහීමත් ඒ වගේ
කොරෝනා කාලේ ගේ අස්සේ ආපසු යනගන් ඉද්දි .....ආයේ ගුරැගෙදරට ගියා ඇස් කන් පිරිලා හිටියේ
මොන ලබ්බක්ද
සද්දෙට බැලුවේ
රෑට කන්න ෂම්මි ඇවිත්
සර්ගෙ පම්පෝරි අහපුවම පිස්සු හැදිල ආයෙ හැදෙනවා...සන්නාගේ පම්පෝරි..❤️❤️❤️ ඇබ්බැහිවෙන සුලුයි
patta talk eka! siraaama katha tika...!!!!
ජාතික රණ දෙරණ මතේ, ගැටී වැටී මල මොහොතේ, සුන්දර සුරඹුන්ගේ අතේ, නැළවෙන බව සිතනු පුතේ
වැඩට බැහැලා !👌🏽❤️🇱🇰
Sir ඔයා කියන විදිහට rata bearanna ආපු වීරයෝ ටික ,' rata wikkhai' කියන එක අනාගතයේ ape දරුවන්ටත් ඉතිහාසය පාඩමට ඉගෙන ගන්න ලැබෙයි neadha?
Among thousands of teachers who taught subjects you are there to teach us the life...salute sir.
මේ කියපු දේවල් අන්තවාදී කෝණයකින් බලපු උන් මේ වෙලාවෙ කකියනවා කියල හිතෙනකොට කාලකණ්නි සතුටක් එන්නෙ බං...😂
උන් මෙව්වා බලන්නේ නෑ පුතා. උන්ව හසුරවන උන් තමා බලන්නේ.