ඔබේ ඉරණම තීන්දු කරන ඔබේම නම - දේශපාලකයන්ගේ නම සහ පක්ෂය අනුවත් ඔහුන්ට අත්වන ඉරණම ගැන හෙළිදරව්වක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ม.ค. 2025

ความคิดเห็น • 163

  • @manoj5129
    @manoj5129 3 ปีที่แล้ว +23

    කොටස් වශයෙන් බොහොම පිළිවෙළට මේ වැඩසටහන ජනතා වෙනුවෙන් ලබා දෙන ඔබ නාලිකාවටත්,ඔබතුමන්ලා ටත්,හදවතින්ම ස්තුතියි, ඇත්තටම ගොඩක් දුරට මේවා සත්‍ය බව පැහැදිලියි . තව තවත් මේ සම්බන්ධව අප දැනුවත් කිරීම සඳහා තව තවත් වැඩසටහන් කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා . නිරෝගිමත් සුභ අලුත් අවුරුද්දක් වේවා. ඔබ සැමට ..
    ස්තුතියි ...මම කුවේට්

  • @anneshiromi6904
    @anneshiromi6904 3 ปีที่แล้ว +33

    සමිත සහෝදරයා ,, කරුණාකර ඔබට හැකිනම් ,, මේ හැම වැඩ සටහනකටම අංකයක් යොදන්න ..🙂🙂 එය අපිට මග හැරුණු තැනක් ඇත්නම් ,, ඒ මග හැරුණු කොටස සොයා ගන්න පහසු වෙනවා. සමහර කොටස් වල අංකය අන්තර්ගත වී ඇති නමුත්,, හැම එකකම එහෙම නැහැ.
    බොහෝමත්ම ස්තුතියි ,,,ඔබේ වටිනා වැඩසටහන් වලට. හරිම අගෙයි 😍👌.

    • @NadeeEdzi8225
      @NadeeEdzi8225 2 ปีที่แล้ว +3

      අනේ ඔව් මුල , මැද අග හොයන්න අමාරුයි

    • @sriyaninanayakkara4788
      @sriyaninanayakkara4788 11 หลายเดือนก่อน +1

      ඔව් ඒක හොදයි

  • @chithraniperera6095
    @chithraniperera6095 ปีที่แล้ว +2

    හරිම වටින වැඩසටහනක් මෙය සාර්ථකව කරගන්න ලැබේවා චතුර මහත්මයාට පින් අත් වේවා .දිර්ගායු වේවා ..

  • @නිර්වානමග
    @නිර්වානමග 3 ปีที่แล้ว +9

    බුදු ගුන අනන්තයි ...තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා ....🙏🙏🙏...ඔබ තුමන්ලට නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබේවා ...🙏🙏🙏

  • @yhhh6036
    @yhhh6036 3 ปีที่แล้ว +1

    හරිම වැදගක් කරුණු ටිකක් කතාබහක යෙදුන ඔබතුමන්ලාට ස්තුතියි, තෙරුවන් සරණයි!!!!

  • @S.I.K-A4T
    @S.I.K-A4T 3 ปีที่แล้ว +12

    ඇත්තටම මෙම වැඩසටහනේ ඇති වටිනාකම කියලා නිමකරන්න බෑ....තෙරුවන් සරණයි ඔබ සැමට

  • @dilinislg865
    @dilinislg865 3 ปีที่แล้ว +9

    ස්තුති චතුර මහත්මයා අපිව දැනනුවත් කරනවට 🙏

  • @achalajayalath8887
    @achalajayalath8887 3 ปีที่แล้ว +9

    සියලු වැඩසටහන් මම බැලුවා හරිම සාර්ථකයි .මම ඉන්නේ erope වල මම මගේ ජීවිතයට ගත්ත දේවල් බෝහෝමයි
    බුදු සරණයි

  • @aswmmanjulasamarakoon5093
    @aswmmanjulasamarakoon5093 3 ปีที่แล้ว +6

    විශිෂ්ඨ දැනුමක්...

  • @ashasomawansa
    @ashasomawansa 3 ปีที่แล้ว +2

    හරිම රසවත් හරබර වටිනා වැඩසටහනක්. ඔබ දෙපලට ගොඩක් පින්.

  • @RChandralatha-rz4fb
    @RChandralatha-rz4fb 15 วันที่ผ่านมา

    ඔබතුමාට දිර්ගායුෂ ලැබේවා

  • @karurathnayaka1137
    @karurathnayaka1137 5 หลายเดือนก่อน

    Theruwan saranai oba siyalu denata
    Sthuthi Sthuthi Sthuthi ....

  • @manjula1201
    @manjula1201 3 ปีที่แล้ว +5

    ස්තුතියි ඔබට හැමදාමත් 🙏

  • @hemalikulathunga2285
    @hemalikulathunga2285 3 ปีที่แล้ว +4

    Excellent explanation
    Tx

  • @kusumnigamuni6453
    @kusumnigamuni6453 11 หลายเดือนก่อน +2

    වැඩ සටහන. ඉතාම හොඳ යි . නීතිඥ චතුර උමගිලිය මහතා ට බෙහෙවින් ම ස්තුතියි අංක විද්‍යාව ගැන අපව දැනුවත් කිරීම ගැන .
    ලංකාවේ ත්. ලෝකයේත්. අංක විද්‍යාව ප්‍රගුණ කිරිම ට අවශ්‍ය. ශක්තිය ධෛර්යය එතුමාට. නොඅඩුවම. ලැබේවා කියා. මම ඉත සිතින්. හදවතින්ම. ප්‍රාර්ථනා කරමි .
    කුසුම්

  • @shakyageethmi7946
    @shakyageethmi7946 3 ปีที่แล้ว +8

    අපක්ෂපාතීව කරන විග්රහයක්❤

  • @udenikimari2830
    @udenikimari2830 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි ඔබට

  • @dilinimadushani4768
    @dilinimadushani4768 3 ปีที่แล้ว +6

    Thank you sir 🙏

  • @madudasanayaka
    @madudasanayaka 2 ปีที่แล้ว

    තෙරුවන් සරනයි ඔබ තුමාට

  • @nimaljayasinghe2383
    @nimaljayasinghe2383 ปีที่แล้ว

    ස්තුතියි ඔබතුමා ට......

  • @kumudubulathsinhala6544
    @kumudubulathsinhala6544 3 ปีที่แล้ว +5

    Ayeth ikmanata video ekak ona...thank u theruwan saranaiii🙏

  • @dil7529
    @dil7529 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි !

  • @padmasirihalukeerthi9475
    @padmasirihalukeerthi9475 ปีที่แล้ว

    Samitha mahathmaya ge kathawilashaya puduma sitha akarshana gathiyak thibenne,budusaranai obahata

  • @hyumallikasadusadudergausa7750
    @hyumallikasadusadudergausa7750 3 ปีที่แล้ว +2

    Obatumage pehadili kirema godak watinawa Teruwan saranaei

  • @anam_manam
    @anam_manam 3 ปีที่แล้ว +2

    සුපිරිම

  • @shiromiranasinghe3832
    @shiromiranasinghe3832 3 ปีที่แล้ว +1

    Sthuthi oba dedenatama atthatama obage riju katha vilaseta godak kamathi. Vatina gunayak. Vigraha nokala dewal sambandawath mage sthuthiya saha aadaraya obata. Me tharam ashawen balana meya epa wenna ida thibuna ehema wuna num. Mein visthara karapu hamadeyakma hithata ekngawa attha. Obata thruwan saranai 🙏💐

  • @erandifernando444
    @erandifernando444 9 หลายเดือนก่อน

    jesu pihtsi oba depalata godak watinawa

  • @donawijiwardana4269
    @donawijiwardana4269 3 ปีที่แล้ว

    Thank you very much God bless you.

  • @n.p.pereraperera2052
    @n.p.pereraperera2052 3 ปีที่แล้ว

    ගොඩාක් හරවත් වැඩසටහනක්.ඉදිරියට යන්න වාසනව ලැබේවා 🙏🙏🙏🙏

  • @tharubandara5557
    @tharubandara5557 3 ปีที่แล้ว +1

    Sri vada satahananam supiri 👍👍👍👍👍 ane sri puluvannam mage anagate gana kiyannako . Mage nama tharushika dananjani bandara . Upandinaya 2004.01.05 man a/l karanava magr anagatr gana poddak kiyannako me davas vala puduma karadara tikak tiyenne sri jivitema epa vela tiyenne , 😔😔

  • @ameramri1561
    @ameramri1561 3 ปีที่แล้ว +1

    හොද වැඩසටහනක්

  • @rmchandralatha5856
    @rmchandralatha5856 3 ปีที่แล้ว +2

    අපේම දෙයක් තමා ලොවටම බෙදීගියේ ඒ පිලිබදව මමත් ගොඩාක් දන්නවා ලන්කාවට ආවම සමිත සමග ව්කියන්න ඕනෙ මා දන්නාදේ අපේ උමගිලිය මහත්තය ඉතාම බුද්දිමත්

  • @nipunianupama581
    @nipunianupama581 3 ปีที่แล้ว +2

    Watina adhs wlin yuthu video akk thulin apa denuwth kala Chathura Sirt gdk sthuthi wantha wenwa. Budusarani!!

  • @parispassy8742
    @parispassy8742 3 ปีที่แล้ว

    thank you sir thank you so muchI am a very happyto hear you are videothank you very muchsir

  • @sanjusanjuthusha9140
    @sanjusanjuthusha9140 3 ปีที่แล้ว +1

    Godak pin sir. Hoda wedasatahank

  • @ZainKwt-ld1vi
    @ZainKwt-ld1vi ปีที่แล้ว

    ❤❤❤❤ Thanks you sar Jesus phitai

  • @krishnakumari7812
    @krishnakumari7812 3 ปีที่แล้ว +1

    Budusaranai.

  • @Sugatho
    @Sugatho ปีที่แล้ว

    Dan mawa walana 11-04-2023,Dina TharuwanSaranai 🌹🙏 ඔබතුමා ta

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 3 ปีที่แล้ว

    ස්තු ඔබතුමාලට

  • @antasfdo534
    @antasfdo534 3 ปีที่แล้ว

    ස්තුතියි

  • @d.b.j.amarasinghe1453
    @d.b.j.amarasinghe1453 3 ปีที่แล้ว +2

    good video 👍

  • @sarojinisinnetamby838
    @sarojinisinnetamby838 3 ปีที่แล้ว +3

    Episodes walata ilakkamak, ( 1, 2, 3) denna puluwanda please.

  • @nalikamahinda3967
    @nalikamahinda3967 3 ปีที่แล้ว

    ස්තුතියි සර්

  • @ranjanisilva3605
    @ranjanisilva3605 3 ปีที่แล้ว

    Budu.saranai

  • @lokubandaragajanayakamudiy3838
    @lokubandaragajanayakamudiy3838 3 ปีที่แล้ว

    Puduma wadayakne sir adahasak ekaparatama may ponna ratay prakasakaranna baha waligen allana nisa.

  • @nilanthimanel3857
    @nilanthimanel3857 3 ปีที่แล้ว +2

    Obathuma ithama saralawa pahadiliwa wiggraha karanawa. Ewagema Anka widdyawa anuwa obathuma pawasana dewal saththya.

  • @Rupii198
    @Rupii198 8 หลายเดือนก่อน

    Wenat Dewal Aduwen Kiyanna,Awass De Kiyanna Welawa Madi Nati Nisa, 🙏🙏🙏👍🙏

  • @inranirupalata927
    @inranirupalata927 3 ปีที่แล้ว +2

    Harema adambarai oba tumanla gana api pitarata heteyata mewa hare wada gath balagana enne ateya gane enakan me wada satahana gana denes vejaya kumara maha ta ganath satutui

  • @Chandifernando7031
    @Chandifernando7031 3 ปีที่แล้ว +6

    දේශපාලනය හැර වෙනත් ආදේශක ගන්නෙ නම් ගොඩක් හොදයි .. වැඩසටහන ගොඩක් උද්‍යෝගයෙන් බලන මා වැනිම බහුතරයක් ඉන්නව. චතුර උමගිලිය මහතා ලබා දෙන දැනුම ඉතාමත් රසවත් හරවත්❤️🙏

    • @anneshiromi6904
      @anneshiromi6904 2 ปีที่แล้ว

      දේශපාලනය තමයි හොදම නිදසුන දිය හැකි ,,

  • @sriyaniopatha5312
    @sriyaniopatha5312 ปีที่แล้ว

    බොහෝම ස්තුති ඔබ තුමාගේ me වැඩසටහන ta

  • @chamithlakmal8248
    @chamithlakmal8248 3 ปีที่แล้ว +1

    Patta

  • @tutyfg7042
    @tutyfg7042 ปีที่แล้ว

    Bohoma pin

  • @rafiqrafiq1970
    @rafiqrafiq1970 3 ปีที่แล้ว

    Oya desapalane wadak na.obathumata piluwanda kiyanna name ankawaliin kohomada visthara hoyaganne kiyala kiyanna

  • @sandushani1423
    @sandushani1423 ปีที่แล้ว

    dan nm ithin ranil w.singha mul putuwata awith.

  • @kumudubulathsinhala6544
    @kumudubulathsinhala6544 3 ปีที่แล้ว +5

    Poth wahansa...adarei e wachanata...❤🧡💛💚💙💜💥💥💥💥🙏🙏🙏

  • @user-sn6xh7gw1q
    @user-sn6xh7gw1q 3 ปีที่แล้ว +1

    Ane.hodai.anakan.bala.hitiye.oba.depalata.theruwansaranai

  • @dilshikadilhani7025
    @dilshikadilhani7025 3 ปีที่แล้ว

    ayyoo ada kalaee deshplana kathawakneee.

  • @captainprice1317
    @captainprice1317 3 ปีที่แล้ว +2

    එල

  • @koralagesadamali3830
    @koralagesadamali3830 3 ปีที่แล้ว

    Name akuruwalata adala Anka hoyaganna kohomada??

  • @buddikadayas4191
    @buddikadayas4191 3 ปีที่แล้ว +4

    සියලුම දේ අනිත්‍ය නම් කොකටද අංක බලල නම් දාල අවසානයේ බුදුරජාණන් වහන්සේ පමනක් දේශනා කල ධර්මය පමනයි නිත්‍ය සහ සත්‍ය

    • @krishanthiperrera551
      @krishanthiperrera551 3 ปีที่แล้ว +1

      අනේ ද කියන්නෙ.

    • @mallikajayasooriya4935
      @mallikajayasooriya4935 3 ปีที่แล้ว +1

      එ උනාට් බුදුන්ටත් නම් තිබ්බනෙ.නිකන් නෙවෙ බමුනො 108 ක් එකතුවෙලා

    • @buddikadayas4191
      @buddikadayas4191 3 ปีที่แล้ว +2

      @@mallikajayasooriya4935 බමුනෝ කියන්නේ ජෝතීෂ්‍ය පල් හොරු නෙවෙයි සිත දියුණු කරගෙන පෙර සසර සහ ඊලග අනාගතය මනසින් දකින්න පුළුවන් අයට ඔබ ඇත්තටම බමුන කියන වචනය තේරුම් අරගෙන ලියන්න නැත්නම් ඔබ ගෝත්‍රික මානසිකත්වය තියන කෙනෙක් කියල කොම්මෙන්ට එකෙන් පේනව

  • @kumudubulathsinhala6544
    @kumudubulathsinhala6544 3 ปีที่แล้ว +1

    E nam walata 19..16 kiyala ehama hada ganna kohomada. Ape nam walsta ehama anka hadaganna kohomada

    • @sithummalshan8144
      @sithummalshan8144 3 ปีที่แล้ว

      English alphabet eke numbers thiyenawa search karala balanna google eke

    • @nimalaweerakkody7236
      @nimalaweerakkody7236 3 ปีที่แล้ว

      Meke 1 weni kotasa balanna

  • @tutyfg7042
    @tutyfg7042 ปีที่แล้ว

    Theruvan saranay devi pitay niduk nirogi dirgau suva labeva dedenatama

  • @mallikadissanayake2849
    @mallikadissanayake2849 11 หลายเดือนก่อน

    නමේ එකතුව 52 ට වඩා වැඩි නම් කොහොමද නමට ආදාල අංකය හොයාගනනේ කියලා කියන්න පුළුවන් ද

  • @Walkingdiariesbysam
    @Walkingdiariesbysam 3 ปีที่แล้ว +2

    Niwedakayage karadara kireema wadi..epa wenawa madin panala heli kiyawanawa.

  • @krishanthiperrera551
    @krishanthiperrera551 3 ปีที่แล้ว +10

    ලංකාවේ ඉදලා ආපු හබරයෝ හෙවත් හීබෲ භාෂාව කතා කරන යුදෙව්වන් දැන් ඊශ්‍රායලයේ ඉන්න වා නම් නියම හබරයෝ කවුද කියලා හොයන එක ඉතා අසීරු වේවි මොකද විවිධ රටවලින් ආපු යුදෙව්වන් තමයි දැන් මේ රටේ ඉන්නේ නියම ඡුයිස් අයගේ වාසගම් මොකක්ද කියලා මමත් හොයන්න පටන් අරන් ඉන්නේ මට ඒ ගැන හිතුනා හොයා බලන්න.

    • @unstoppable1178
      @unstoppable1178 3 ปีที่แล้ว

      මට ඔබව සම්බන්ධ කරගන්න උවමනයි ක්‍රිශාන්ති මහත්මිය

    • @krishanthiperrera551
      @krishanthiperrera551 3 ปีที่แล้ว +1

      @@unstoppable1178 ඇයි මොකටද මහත්මයා එවන්න ටෙලි නම්බර් එක

    • @lankanlife8489
      @lankanlife8489 3 ปีที่แล้ว

      @@krishanthiperrera551 oya kegalle da? Bandaranaike school eke

  • @chamilaperera3178
    @chamilaperera3178 3 ปีที่แล้ว +1

    Obathuma class karanawada, koheda

  • @user-sn6xh7gw1q
    @user-sn6xh7gw1q 3 ปีที่แล้ว +1

    Obathuma.kiyapu.patai.dawasai.hari.thamai.

  • @thilina4135
    @thilina4135 2 ปีที่แล้ว +1

    Ranil janadipathi hebai dan 😅

  • @dilshikadilhani7025
    @dilshikadilhani7025 3 ปีที่แล้ว

    ane ada waipurama katha kale deshapakanaya gananeee.

  • @damithweerasooriya1515
    @damithweerasooriya1515 3 ปีที่แล้ว +1

    Nil..kaha...rathu...bauddakodiye mulinma ena pata 3...

  • @sriyaniliyanage7050
    @sriyaniliyanage7050 3 ปีที่แล้ว +14

    නිවේදකයා මැද්දට පැන පැන කාලය කනවා බලන්න කම්මැලි වෙනවා

  • @manomahindasiri6466
    @manomahindasiri6466 2 ปีที่แล้ว

    Mr. Chathura, I really admire your work. As I know it's not LTT , It's LTTE. Thanks

  • @dorinanika6307
    @dorinanika6307 3 ปีที่แล้ว

    Sirr.mage puthaaa 2000/08/13...eyage nama charith tharuka sadaruwan.pin duduwei sir mata pahadili kereemak karanna..eyaa tikak eyage matayata wada karanne.mma manasikawa watila inne.puthge sampuranama nama wensa karanna oni.

  • @gangaadhikar6244
    @gangaadhikar6244 3 ปีที่แล้ว

    Online course akak vidiyata karanako sir
    Pitarata ena apita

    • @dil7529
      @dil7529 3 ปีที่แล้ว

      ඒකෙ දාන number එකට කතා කරන්න.

    • @dil7529
      @dil7529 3 ปีที่แล้ว

      නැත්නම් message එකක් දාන්න .

    • @gangaadhikar6244
      @gangaadhikar6244 3 ปีที่แล้ว

      @@dil7529 thank you

  • @gothamibiyanwila7934
    @gothamibiyanwila7934 10 หลายเดือนก่อน

    Theruwansaranai

  • @marycolombage3026
    @marycolombage3026 3 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏

  • @saumyapriyadarshani6661
    @saumyapriyadarshani6661 3 ปีที่แล้ว +3

    අම්මෝ කොමෙන්ටුවේ ඉන්නේ මාර දාර්ශනිකයෝනේ.....

  • @tharukiperera1324
    @tharukiperera1324 2 ปีที่แล้ว

    6th episode

  • @nadeesritikiri2646
    @nadeesritikiri2646 3 ปีที่แล้ว +1

    හීබෲ kiynne sihalyo..😘🎓🏆️

  • @k.vpiyadasa6758
    @k.vpiyadasa6758 2 ปีที่แล้ว

    Fate no 7 birth no 7 nama 16 nam eyath honda nedda

  • @chandrasiric2536
    @chandrasiric2536 ปีที่แล้ว

    Mage nama nimal chandrasiri samaharu nimal kiyanawa samaharu chandrsiri kiyanawa wada sudusu mona kotasada

  • @malaonnamamathsabkaramala2808
    @malaonnamamathsabkaramala2808 3 ปีที่แล้ว +1

    💯💯💯👍👍👍

  • @sriyagamage956
    @sriyagamage956 ปีที่แล้ว

    🌹🌹🌹🌹

  • @sampathkumara1918
    @sampathkumara1918 3 ปีที่แล้ว

    හුද wada සටහනක් දිගටම karagana යන්න b.s

  • @mallikadamayanthi5489
    @mallikadamayanthi5489 2 ปีที่แล้ว

    Oba thuma karanne kale kana eka.

  • @kushankaumal5887
    @kushankaumal5887 ปีที่แล้ว +1

    Ranil mul putuwata enne kiyapu 1 den weradi

  • @champaratnayake7181
    @champaratnayake7181 3 ปีที่แล้ว

    ❤❤❤

  • @mahindabalamanage8052
    @mahindabalamanage8052 ปีที่แล้ว

    L.L.T එකෙ වටිනාකම 10 නෙද.
    අංක 16 වටිනාකමට නෙද පැහැදිලි කලෙ.

  • @lokubandaragajanayakamudiy3838
    @lokubandaragajanayakamudiy3838 3 ปีที่แล้ว

    Puduma bayakin kathakarannawelathiyenne

  • @sisirakumara753
    @sisirakumara753 3 ปีที่แล้ว

    Mul wada satahan tikanam hodai mekanam wadak na .

  • @deepikajayasinghe2525
    @deepikajayasinghe2525 2 ปีที่แล้ว

    👍🙏💓

  • @warsil3735
    @warsil3735 2 ปีที่แล้ว

    Ssmebpatata galapenne no athrbammandama kathain

  • @sanulicbr4486
    @sanulicbr4486 3 ปีที่แล้ว +1

    දේශපාලනය ගැන විතරනේ කතාකරන්නේ.නමේ අංකය ගන්න හැටි කියල දෙන්නකෝ.

  • @chandrabandu941
    @chandrabandu941 ปีที่แล้ว

    1987-11-16dina. 2.22 taiannemohu gee jiwithaya ta yahapathau. Hhhh

  • @wasanthadisanayaka3789
    @wasanthadisanayaka3789 3 ปีที่แล้ว

    W

  • @deepas1178
    @deepas1178 3 ปีที่แล้ว

    Mhthmya kumari kiyn nama hodida

  • @DhammaNirodha1
    @DhammaNirodha1 3 ปีที่แล้ว

    අංක 3 ට අදාල ලෝකෝත්තර පාට සහ දිනය කියන්න

  • @hemakodithuwakku5075
    @hemakodithuwakku5075 3 ปีที่แล้ว +3

    මම අංක 5.අනේ මන්දා වසර දෙකක් හරි රැකියාවක් නැ ..වසර දෙකකට කලින් රැකියාවක් කළා වැඩ කරපු ගෙදර අය එයාල රටට ගියා England වලට පසුව රැකියාවක් ලැබුණේ නැ .සුළු part time job එකක් කරනවා ඉතුරු කරන්න බැ .lagnaya මකර ඩුබායි ඉන්නේ

    • @mallikajayasooriya4935
      @mallikajayasooriya4935 3 ปีที่แล้ว +1

      Oya dubaida

    • @mymix636
      @mymix636 3 ปีที่แล้ว +1

      Makara lagnaye oya සෙනසුරාදාට vegetarian wenna kalu thada nil pata kawadawathma adinna epa. Thawa pahasuwen kala haki boho de තිබෙනවා .

    • @hemakodithuwakku5075
      @hemakodithuwakku5075 3 ปีที่แล้ว

      @@mallikajayasooriya4935 ඔවු මම ඩුබායි ඉන්නේ ඔයා ඩුබායි ද ඉන්නේ

    • @hemakodithuwakku5075
      @hemakodithuwakku5075 3 ปีที่แล้ว

      @@mymix636 බොහෝම ස්තුති මගේ ගොඩක් ඇඳුම් කළු පාට අනික ඇඳුම් ගන්න ගියත් කළු පාටට හිත යන්නේ හරිම අපලයක් සුද්දන් ගෙ ගෙදරක වැඩ කළේ අරාබි ගෙවල් නෙමෙයි එයාල රටට ගියා ගියාමයි හොඳ job එකක් ලැබුණේ නැ .job intreview ගියාට හරි යන්නේ නැ .එයාල යනකොට හොඳ referenc letter එකක් දීලා ගියා ඒත් වැඩක් වෙන්නේ නැ intreview ගියාම යන ගෙවල් වලින් letter එක බලනවා England වල medam sir එක්ක කතා කරලා මගේ විස්තර අහනවා නමුත් කරුමෙ කියන්නේ job හරි යන්නේ නැ

    • @mymix636
      @mymix636 3 ปีที่แล้ว

      @@hemakodithuwakku5075 mehe inna apita kaputu dana bodi puja pawathwanna bahane eka nisa wena wena podi podi dewal thiyenawa karanna puluwan mamath hitiye ohoma thama podi podi puja magin sarthaka wenna puluwan manasika pidawal adu karagaththama sahena prasna wisadenawa

  • @jagathsrideera8813
    @jagathsrideera8813 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි මහත්තයෝ මගේ නම ජගත් ශ්‍රීධීර මගේ නම ගැන දැනගන්ඩ පුලුවන්ද තෙරුවන් සරණයි ජය

    • @mallikajayasooriya4935
      @mallikajayasooriya4935 3 ปีที่แล้ว +1

      එ ගාන හදාගන්න හැටි කිවෙ නැහැ නෙද

    • @apsaraasankalpanee4704
      @apsaraasankalpanee4704 3 ปีที่แล้ว

      Jagath kiyana name anka widyaathmaka agaya 15 meka honda ankayak kiyala ethuma kiyanawa... Me nama pawichchi karanna...

    • @mallikajayasooriya4935
      @mallikajayasooriya4935 3 ปีที่แล้ว

      @@apsaraasankalpanee4704 එ අගය හදාගන්න හැටි තාම කිවෙ නැහැ නෙද

  • @dharmanevanhella4276
    @dharmanevanhella4276 3 ปีที่แล้ว

    පිටරට ඉන්න කෙනෙකුට මේ පාඨමාලාව හදාරන්න හැකි ක්‍රමයක් තියෙනවා ද?

    • @dil7529
      @dil7529 3 ปีที่แล้ว

      දාන number එකට message හෝ කතා කරන්න.